සාරන්‍යා බබා එක්ක ගාලු කොටුවෙ නාන්න ගියා 😱 | New VLOG with Baby Saranya | Trip to Galle Fort 🥳

  Рет қаралды 579,471

Saranga - Dinakshie Online

Saranga - Dinakshie Online

Күн бұрын

Пікірлер: 657
@Pinkpearlcakes.kuliyapitiya
@Pinkpearlcakes.kuliyapitiya 10 ай бұрын
බබාව හරිම ලස්සනට හදලා 🥺🌷 ඔච්චර චූටි පැටියෙක් thankyou aunty කියපු ලස්සන ❤❤ හරිම ආදරේ හිතෙන පැංචියෙක්
@kG-vj7tl
@kG-vj7tl 10 ай бұрын
ඔයා ගොඩක් හොඳ වයිෆ් කෙනෙක්. මම කවදාවත් හිතුවෙ නැහැ ඔයා සාරංගව බඳින්න කලින් ඔයා මේ තරම් ආදරනීය ඉවසිලිවන්ත බිරිඳක් වෙයි කියලා. දැක්කේ දඟල දඟලා ඉන්න සුරංගනා ලෝකවල ඉන්න කෙල්ලක් වගේ. අපි පොතට කලින් හැමදාමත් පිටකවරෙයි බැලුවේ කියන්නේ ඒකයි. සාරංග හරිම වාසනාවන්තයි ඔයා වගේ කෙනෙක් ලබන්න​. දැනුයි පේන්නේ ප්‍රියසාද් දෙමාපියන් ලස්සන මැණික් කැට 3 ක් හදලා තියෙන බව​.
@WasanaMadu-sv5my
@WasanaMadu-sv5my 10 ай бұрын
Eka aththa 😘
@chamindijinendra1161
@chamindijinendra1161 10 ай бұрын
💯
@SakeelaSewwandhi-gu2tn
@SakeelaSewwandhi-gu2tn 10 ай бұрын
❤️❤️❤️❤️
@shanikatukurunda6331
@shanikatukurunda6331 10 ай бұрын
Eka aththa මමත් eyalagen ගොඩාක් dewl ඉගෙන gnnawa😍🤩
@DiliniBiyagama
@DiliniBiyagama 10 ай бұрын
ඔයාගෙ ඒ කථාවට මමත් එකගයි.මමත් ආසම ෆැමිලි එකක්. මැණික් කැට තුනක් නම් තමයි.දක්ෂ ලස්සන නිහතමානී මිනිස්සු ඉන්න ෆැමිලි එකක්.
@sewwandibhagya6382
@sewwandibhagya6382 10 ай бұрын
චුංගාව බලන්න හින්දා වීඩියෝ දානකල් බලන් ඉන්නවා Shanu ,shadoge වීඩියෝ අස්සෙත් චුංගා ඉන්නවද කියලා බලනවා ...අනේ එයාට හරිම ආදරෙයි .......ආදරනීය චූටි දුවෙක් God bless you Saranya ❤❤
@shrimashrima2906
@shrimashrima2906 10 ай бұрын
සාරංග මල්ලීට හරිම වෙහෙසකර ගතියකින් ඉන්නේ ...නොකඩවා වැඩ කරන විට හොද විවේකයක් ගන්න බලන්න .සෞඛ්‍ය ගැන සැලකිලිමත් වීම වැදගත්.මොක මුහුණෙන් පේන විදියට හරිම මහන්සි පෙනුමක් පේනවා .තව ගොඩක් කාලයක් මේ කලාවට මහත් සේවයක් කරන්න ඉන්න දක්ෂ කලාකරුවෙක් නිසා.තෙරුවන් සරණයි හැමෝටම .
@Anoud
@Anoud 10 ай бұрын
ඒක ඇත්ත , වීඩියෝ එක පුරාවට ඒ වෙහෙස කර බව පේනවා. අපිව පිනවන්න හොද චරිත කරන්න වෙහෙසෙනවා ඇති දිවා රෑ. චූටියා විවේකයත් ඕන නේද ජීවිතේට❤❤
@SWK-r8c
@SWK-r8c 10 ай бұрын
මම ගොඩක් දැකල තියෙනව දිනක්ශි සාරන්‍යාට හරිම ලස්සන ගව්ම් අන්ඳනව හරිම ලස්සනයි .හරිම හුරතල්.ශෝක් අනේ❤ගෑනු ලමයෙක්ට ගොඩක් ලස්සන ගව්ම් .සාරන්‍යට ලමා කමට ගැලපෙන්න ඇඳුම් අන්ඳනව හරිම cute .❤උස්සන් එන්න හිතන්නව මේ කෝලමව❤❤
@AchalaSudarshani-k4o
@AchalaSudarshani-k4o 10 ай бұрын
මම europe වලින්, මොන දේවල් ලංකාවේ බලන්න තිබුනක් ඔයාගේ නංගිලා දෙන්නාගෙයි vlog වරදින්නේ නැතිව ආසාවෙන් බලනවා Godbless your family ❤
@methsarasewmini160
@methsarasewmini160 10 ай бұрын
දිනක්ශි අක්කි වීඩියෝ එකක් දානකම් බලන් හිටිය මම 😍 අක්කි අයියා බබා තුන්දෙනාටම ගොඩක් ආදරෙයි ❤❤❤ සාරන්‍යා බබා හරිම කියුට් 😍😍
@androidsmi56
@androidsmi56 10 ай бұрын
අනේ බබා ශෝක්.. ආන්ටිට තැන්ක් යූ කියන හැටි ❤ එයා හොද ගුනධර්ම දන්න අහිංසක ලස්සන චූටි පැටියෙක්. අයියයි අක්කයි එයාව හොදට හදනවා. ❤ තව දිග ව්ලොග්ස් දාන්න අක්කේ. චූටි පැටියා දකින්න අපි හරි ආසයි ❤
@Sadu363
@Sadu363 10 ай бұрын
මේ දවස්වල දිනක්ෂි ගේ පරණ ඩ්‍රාමා එකක් බලන ගමන් "හිතට වහල් විමි " හරිම ලස්සන කතාwak❤️❤️❤️❤️
@rameeshagalhenage1743
@rameeshagalhenage1743 10 ай бұрын
මම හිතන්නෙ ඔයාල දෙමාපියො විදියට ගොඩාක් සාර්තකයි.. සාරන්‍ය හරිම ලස්සන ගතිගුණ එක්ක ලොකු වෙනවා... එයා ඇත්තටම මෑණිකක්... ♥️🌸
@yoona2004
@yoona2004 10 ай бұрын
ඊයෙ class එකේ යාලුවෝ සාරාන්‍ය ගැන කතා උනා .එයානං මරු අනෙ දැක්කත් අැති කියල ❤🎉 ... lv saranyaa bby❤
@poornimapavithrani_028
@poornimapavithrani_028 10 ай бұрын
සාරන්‍යා හරිම ගුණ යහපත් බබෙක්..එයාගෙ චූටි ගවුම් ටිකත් හරිම ලස්සනයි 🥺❤️
@dilmiweerasinghe3713
@dilmiweerasinghe3713 10 ай бұрын
🫣❤
@Travelwithshashi-yc6tm
@Travelwithshashi-yc6tm 10 ай бұрын
අක්කේ සමුද්‍ර පුරාවිද්‍යා කෞතුකාගාරය බලන්නත් එන්නකෝ අද මම වැඩ හරිම ආසාවෙන් ඉන්නෙ ඔයාලව සජීවී ව දැකගන්න
@Chutiya200
@Chutiya200 10 ай бұрын
සාරන්‍යා හොඳ ම ගතිගුණ තියන බබෙක් ❤දිනක්ෂි බබා හදන ක්‍රමය අතිවිශිෂ්ටයි❤
@madushanijayasooriya5704
@madushanijayasooriya5704 10 ай бұрын
Dinakshi newei. Saranyawa hadanne eyage naney, achchi, siya
@taniaekanayake5453
@taniaekanayake5453 10 ай бұрын
Very true
@Chutiya200
@Chutiya200 10 ай бұрын
@@madushanijayasooriya5704 ඔව් දිනක්ෂිගේ අම්මා සැරයි එ නිසා නීති රිතිවලට දරැවො හදනවා
@ruckyg3177
@ruckyg3177 10 ай бұрын
@@madushanijayasooriya5704 👆🏼 අම්මේ සාරණ්‍යගෙ මී ආච්චි ද කොහෙද 😂 සාරණ්‍යගෙ අම්ම තාත්තටත් වඩා සාරණ්‍ය ගැන දන්නවා 🤦🏻‍♀️
@smak500
@smak500 10 ай бұрын
​@@madushanijayasooriya5704egollo kranne babawa blalagnna eka dinakshi nathi welwata..dinakshi hoda amma kenek..hamawelawema choti babata hoda naraka kiyla denwa..video waladi unath dakinwne hi kiynna,thanks kiynna,sorry kiynna choti dewl unth babata kiyla denwa..babath ekk inna puluwn hmwelwema adren innwa❤
@nimsarachamodi2865
@nimsarachamodi2865 10 ай бұрын
Saranya love you manike.ඔය ගති ගුණ එක්ක ජීවිතේ දිනන්න පුතේ ❤..හරියට ඔයාගෙ අම්මි වගේ හැමදේම දරාගෙන ❤
@hasalilohara4654
@hasalilohara4654 10 ай бұрын
වැරදි කියන මිනිස්සුන්ට බම්බු ගහගන්න කියලා ජීවිතේ විදින සුන්දර couple ekak enjoy and be safe ❤️❤️
@ශශිනි
@ශශිනි 10 ай бұрын
ඔලුවේ ඉන්නේ චූටියා😂😂😂අනේ මන්දා චූටියා කරපු හරියක්❤😂
@DilrukshiShamali
@DilrukshiShamali 10 ай бұрын
😊😊😊😊😊😊😊
@Fathi0220-
@Fathi0220- 10 ай бұрын
It’s true
@Dulmisenarathna2
@Dulmisenarathna2 10 ай бұрын
Ow ane 😂
@darmagamage9939
@darmagamage9939 10 ай бұрын
අනේ චුංගා එක්ක vlog එකක් දාලා 🤩🤩🤩🤩🤩
@pabodaninayanathara4714
@pabodaninayanathara4714 10 ай бұрын
අනේ දිගටම family vlogs ගේන්නකෝ.සාරන්‍යාගේ හුරතල් වැඩ බලන්න හරිම ආසයි❤️
@sudharmarupasinghe191
@sudharmarupasinghe191 10 ай бұрын
සාරන්යා නම් හරිම හොද දරැවෙක් මම හරිම අාදරෙයි ❤😍😘
@tharu693
@tharu693 10 ай бұрын
සාරන්‍යා පැටියා ශෝක් අක්කි...❤ බලන්නකො එයා හැමෝටම තෑන්ක් කරන්න අමතක කරන් නෑ...😘 ආදරෙයි පැටියෝ...🫂🩷
@nimalipriyanka8256
@nimalipriyanka8256 10 ай бұрын
කාලෙකින් දිග vlog එකක් ගෙනවා ❤ enjoy the trip
@shanthrikacool4153
@shanthrikacool4153 10 ай бұрын
ඔයාලා සෝයි අනේ හැමදාම ඔය wage සතුටින් ඉන්න පොඩි පැටියා හරිම කියුට්.. ආදරෙයි ගොඩක් ❤❤❤❤❤
@NayanaPriyadarshaniperera
@NayanaPriyadarshaniperera 10 ай бұрын
දිනක්ෂි හොඳ බිරිඳක්, හොඳ මවක් හරිම ආදරණීය චරිතයක්.
@manelhenake9522
@manelhenake9522 10 ай бұрын
දිනක්ෂි දැන.ගොඩක්.ලස්සන.වෙලාසාරංගනම්.අපිට.නිතරම.දකිනවා.චුට්යා.ව්දියටහරිම.ලස්සනයි.චුංගියා❤❤❤❤❤
@Hashisew-t3t
@Hashisew-t3t 10 ай бұрын
ගොඩ දවසකින් චුන්ගා ඉන්න travel vlog එකක් දැන්මේ ❤ චුන්ගා 😍❤ අද ප්‍රියසාද් අක්කලා නන්ගිලා ඔක්කොම vlog දාලා 🥳
@sujeewanilmini7800
@sujeewanilmini7800 10 ай бұрын
චුංගාව ශෝයි අනේ දැන් හරිම හුරතල් ❤❤❤❤
@UserPhone-m3y
@UserPhone-m3y 5 ай бұрын
ආදරය උපරිම විදින පවිලක් චුංගි බබා නිසා තවත් වාසනාවන්ත වෙලා දෝනි හරිම හුරතල් පොඩිකාලෙ ඉදලම හොද ගති පැවතුමි එක්ක හැදෙන්න පිංවන්ත වෙලා එයා කොහොමත් පිංවන්ත දරැවෙක් රටක් ආදරය කරන යුවලක්.මව් පියන් විදියට ලබන්න ගොඩක් ම ආදරේ හිතෙන්නෙ මැනික තාත්ති වගේම නිසා බුදුසරණයි ඔයාල තුන්දෙනාටම ආදරෙයි ගොඩක්
@dinushadewindi2573
@dinushadewindi2573 10 ай бұрын
21:40 :- saranga ayya said "me kella mage agilla hapuva" Dinakshi akki said "hoda cade"😂😂 Saranya is sooo cute baby❤❤❤
@dila1249
@dila1249 10 ай бұрын
Saranya gets adorable by the day. Watching her is a treat.
@tdesilva9590
@tdesilva9590 10 ай бұрын
අනේ සාරන්‍යා මැනික ❤ පුංච් පවුලට බුදු සරනයි
@anupamavinodini
@anupamavinodini 10 ай бұрын
සාරන්‍යා පැටියෝ ඔයා හරි හුරතල් අනේ ❤❤😘 වඩාගන්න හිතෙනවා හරි ශෝයි එයා 😘😘😘
@NethmiSawimdi-fj1kl
@NethmiSawimdi-fj1kl 10 ай бұрын
ගාල්ල කියන්නෙ කොච්චර ගියත් එපා වෙන් නැති තැනක් ❤️❤️
@RuwanWalisundara
@RuwanWalisundara 10 ай бұрын
ඔව් අනේ මාරම ලස්සනයි. ඔයාත් ගාල්ලේද?
@Travelwithshashi-yc6tm
@Travelwithshashi-yc6tm 10 ай бұрын
අයියයි ,අක්කයි ,සාරන්‍යා බබයි දැකගන්න ආසයි
@ALLINONERKWORLD
@ALLINONERKWORLD 10 ай бұрын
සාරන්‍යා මැනික හරිම කියුට් අනේ එයාගෙ වයස එක්ක ගොඩක් හොද ගතිගුණ තියනවා එයා දැක්කත් හිත පිරෙනවා ❤😘
@deepikagunarathna4714
@deepikagunarathna4714 10 ай бұрын
මම ආසයි ඔයාලා තුන් දෙනාගේ vlogs බලන්න❤බාබා ශෝක්❤
@AkshikaSumuduni-il3cb
@AkshikaSumuduni-il3cb 7 ай бұрын
English වලින් oya කතා කරද්දී අපිත් ටිකක් ඉගෙන ගන්නවා mama nam හරි කැමති ❤❤❤
@dinuwarnasooriya1251
@dinuwarnasooriya1251 10 ай бұрын
Notification එක ආවා. එසැණින් like කළා. " Hi " කියලා comment එකකුත් දැම්මා. ඒත් vlog එක බලන්න වුණේ දැන්. Shadowගෙයි,shanuගෙයි vlogs බලලා phone එකත් charge කරගෙන ආවේ මේක බලන්නමයි ❤❤❤❤ හැමදාම කියනවා වගේ සාරන්‍යා හොඳ ම දරුවෙක්. " Thank you Aunty " කියලා කියපු හැටි අනේ හරිම cute 😘😘😘😘😘 ඒ කෑමවලට නම් mouth watering තමයි අක්කා 😋😋 Pink colour dress එක really nice ඔයා කියනවා වගේ... මෙහෙම "❤" දාන නිසා comment කරන්න ආස හිතෙනවා 😊 Thailand vlog එක දාන්න හොඳද. අමතක නෑ 😉
@hmyasasiri5568
@hmyasasiri5568 10 ай бұрын
අකකි සාරන්‍යා මැණික හරිම හොඳයි ❤ එ් වගේම හරිම cute . sara බබා මේ වගේ දෙමව්පියෝ දෙදෙනෙක්ගේ චූටි මැණික වෙලා ඉපදෙන්න තරම් ගෙඩක් Lucky 😘
@ChithraDewage
@ChithraDewage 10 ай бұрын
සාරංන්නි්‍යා ඔයා හරිම හුරතල්❤❤❤❤❤
@Heythere04
@Heythere04 10 ай бұрын
The most well mannered , playful , energetic kid I've ever seen ❤
@Udayangani-kd4kv
@Udayangani-kd4kv 5 ай бұрын
ඔයාලා තුන්දෙනා දකින්න කතා කරන්න හරිම ආසයි බුදුසරණයි
@AmaliAmali-vc5dw
@AmaliAmali-vc5dw 10 ай бұрын
සරන්‍ය බාබා සොයි ❤ 3:44 ගොඩක් අාදරෙයි බුදුසරණයි❤❤❤(මම මානෙල් රාඡපක්ෂ kandy)
@thanushawijegunarathne4427
@thanushawijegunarathne4427 10 ай бұрын
සාරණ්‍යා නම් හරිම හොද හුරතල් දුවක්. මම නම් හරිම ආදරෙයි. ඔහොමම ලස්සනට හැදෙන්න දෝනි.❤
@renukadamayanthi6080
@renukadamayanthi6080 10 ай бұрын
අනේ බබා ෂෝක් අපි හරිම ආදරෙයි ඔයාලට බුදුසරණයි දෙවිපිහිටයි ❤❤❤
@thanujasenevirathne9314
@thanujasenevirathne9314 10 ай бұрын
I must say you all are so awesome and very natural. No show-off. Love the way you guys make your child and Saranya is super cute.
@Sumududilhara
@Sumududilhara 10 ай бұрын
අනේ කාලෙකින් ♥️😍 සාරණ්‍යා බබාගේ ලස්සන බලන්නකෝ එයාගේ ගතිගුණ නම් මාරයි චූටි උනත් එයා හරි කරුණාවන්ත බබෙක් මම ශනූ අක්කිගේ වීඩියෝස් බැලුවත් ශැඩෝ අක්කිගේ වීඩියෝස් බැලුවත් සාරණ්‍යා බබා ඉන්නවද කියලා හොයනවා එයාට ආදරෙයි ♥️🥺
@RoshniDeZoysa-ls5ux
@RoshniDeZoysa-ls5ux 10 ай бұрын
Ane akka babawa mechchara hodata haduwe kohomada kiyala tips Dena vlog ekak karannako❤
@shyamakumari1058
@shyamakumari1058 8 ай бұрын
ඔයා ගොඩක් හොද නිහතමානී ආඩම්බර නැති api ගොඩක් ආදරේ කරන චරිතයක් 🥰🥰
@shehanilakshpathividanalag971
@shehanilakshpathividanalag971 10 ай бұрын
හේමක වගේ ඉන්න හැදුවට චුටියාවයි පෙන්නේ අනේ 😂😂😂😂😂සාරාන්‍ය මැනික මගේ කවදා හරි එයාව මට මේ ලන්කාවේ කොහෙද හරි හම්බවෙන්න කියලා මම ප්‍රාර්තනා කරනවා ඒ තරම් ආසයි❤❤❤❤❤
@piumi5858
@piumi5858 10 ай бұрын
😍 Hii Akkii ♥♥ ආදරේයි අක්කිටයි අයියටයි චුටි මැණිකටයි . බුදු සරණයි , ජේසු පිහිටයි .♥💫🌸🌸
@subhashanipitagaldeniya7747
@subhashanipitagaldeniya7747 8 ай бұрын
චූටි මැණික හරිම ලස්සනයි ....ලස්සන නෙවෙයි ලස්සන ලෝකයක් එයා......❤❤❤❤❤❤❤❤❤🎉
@SujaniSamanthika-x2r
@SujaniSamanthika-x2r 8 ай бұрын
ලස්සන තැනක් ,හරිම ආදරනීයයි.ඔඅයාලට බුදු සරණයි !❤❤❤❤
@Dream_girl234
@Dream_girl234 10 ай бұрын
wow😍saranya is soo cutee💕🙈
@faskitchen7346
@faskitchen7346 10 ай бұрын
Mata hithennay meyalata free wenna athi may thena Meyala a restaurant eka promot karana hinada Am I correct?
@itz_oniki
@itz_oniki 8 ай бұрын
Oya nam harima honda adaraneeya family ekek. Hamadama sathitin inna.adarei godaaaak.❤❤❤❤❤
@tharuart288
@tharuart288 10 ай бұрын
චුන්ගා මැනික ආදරෙයි බුදු සරණයි පරිස්සමින් ඉන්න අයියා අක්කිත් ❤️❤💜️
@SanuuSanuu-e8y
@SanuuSanuu-e8y 2 ай бұрын
මහ.එකි.වගෙම.තමා.සරනයත්
@fathima6593
@fathima6593 10 ай бұрын
Anaaaaa....how sweet is the way Chungs said 'Thank you...thank you aunty...' lots of love Akki, Aiya and darling Chungs...!❤❤😘😘
@manjulaamarasena9012
@manjulaamarasena9012 8 ай бұрын
සාරනයා හරිම ලස්සනයි .ඔයා ලත් හරිම ලස්සනයි .
@Harshi_online
@Harshi_online 10 ай бұрын
දිනක්ශි අක්කි ඔයා ඉස්සරටත් වඩා දැන් ලස්සනයි .පිලිවෙලයි.පවුලටම තෙරුවන් සරණයි.🌼🙏🙈
@DiliniBiyagama
@DiliniBiyagama 10 ай бұрын
නංගියො සාරංග දකිද්දි චූටියා මතක් වෙනවා. 😂😅 හරිම ලස්සනයි තුන්දෙනාම. මම හරිම ආසයි ඔයාල දෙන්නගෙ රගපෑමට. හරිම දක්ෂයි. ඒ වගේම ඔයාට මම හරිම ආදරෙයි.සහෝදරියක් වගේ. බුදු සරණයි. දිලිනි ජර්මනියෙන්
@ImashaNethmi-o9u
@ImashaNethmi-o9u 10 ай бұрын
අනෙහ් චුංගා එක්ක vlog එකක් දාලා 🥺❤,lv you චුංගා මැනික 👧💖😘
@Nisansala-vd2iz
@Nisansala-vd2iz 10 ай бұрын
Aiyata harima mahansi patai.pau.dina akki hamadema balans karanawa hina wela....❤❤❤❤eth aiya e dennage sathuta wenuwenunth awilla..api hari adarei oya 3n denata..sathuten inna hamadama..🌼🌼🌼
@InduBasnayaka-f9o
@InduBasnayaka-f9o 4 ай бұрын
හරිම අසාවෙන් ඔයා දන විඩියෝ බලනවා වාසනාවත්ත යි කිකරු දරුවෙක් ❤❤❤❤
@m.pperis5596
@m.pperis5596 2 ай бұрын
Very sweet baby like your younger sister dont try to show off because you añd saranga is vety natural we love you ñoth very much dont talk with your throwt as your sistet
@apsaragunasekara707
@apsaragunasekara707 10 ай бұрын
කාලෙකින් video එක්කක් දැම්මේ.බඩගිනි වුනා අදනම් හොදටම .❤❤
@smak500
@smak500 10 ай бұрын
Ammo akki saranaya inna video ekk dala kiyl dakkama tiyana sathuta❤ shanudriegei ,sheshadri gei videos wlath saranya baba innwnam blanwa.eyata magic ekk tiynwa hmogema hitha horakam kranna adre ganna..choti princess ❤🧚 god bless beautiful family..
@DiliniBiyagama
@DiliniBiyagama 10 ай бұрын
නංගියො ඔයා කොහෙ හරි යනකොට .ඔතන උදේ ඉන්න විදිහට කොන්ඩෙ කඩල යන්න.එහෙම ඔයාට හරිම ලස්සනයි.චුංගගෙයි අම්මගෙයි උපන්දිනයට ඩිනර් වලට ආවෙ ඔයා කොන්ඩෙ පහලට ගැටගහල.ඒක එච්චරම ලස්සන මදි. ආදරේට කිව්වෙ නංගි.වරදවා හිතන්න එපා.❤❤❤🎉🎉🎉
@praneedipraneedi9731
@praneedipraneedi9731 10 ай бұрын
චුටි මැණික හරිම සෝක්,හරිම ආදරනිය දරැවෙක්, දවසක දකින්න ආසයි, ❤❤❤
@ranalinadeeka1429
@ranalinadeeka1429 10 ай бұрын
චුන්ගියා හරිම හොඳ බබෙක්. ආදරෙයි !!!❤️❤️❤️❤️
@NivarthanaMadushani-e2h
@NivarthanaMadushani-e2h 8 ай бұрын
ඔයාලා ගොඩක් ඉංග්‍රීසි කතා නොකර අපිට සමීප භාශාව පාවිච්චි කරානම් හරිම ලස්සන වෙයි . චැනල් එක
@madurikasunkumari2698
@madurikasunkumari2698 10 ай бұрын
Can you please share with me the place where you got that johny doll....my little one also ask for a one,same age as saranya.but unable to find a one
@sriyanipushpakanthi1782
@sriyanipushpakanthi1782 4 ай бұрын
Duwa oyalage volg mama nitharama balanawa.oya hoda Amma kenek hoda biridak. Godak adarei. Budu saranai
@LemiUpz-ip6jb
@LemiUpz-ip6jb 10 ай бұрын
Harima lassanai...saranga ge mood eka nam aull active mood na me video eke...☹️
@damai4603
@damai4603 10 ай бұрын
සාර්න්‍යා බබ ආදරෙයි 😍💐😘😘
@sududreamcreation1128
@sududreamcreation1128 7 ай бұрын
Harima lassanai . ❤❤❤තෙරුවන් සරණයි.
@anupriya542
@anupriya542 10 ай бұрын
දිනක්ශි හරිම ලස්සනයි cute😘😘
@VidusbikaAmila-ks1xd
@VidusbikaAmila-ks1xd 10 ай бұрын
අනේ මන්ද සාරන්ග අයිය දකිනකොට චූටිය මතක් වෙන්නේ😶😂
@anupamavinodini
@anupamavinodini 10 ай бұрын
බඩගිනි තාත්තියි බඩගිනි බබයි 😂🤭❤❤
@IshuArachchige
@IshuArachchige 10 ай бұрын
Ape peththe avithne❤ඔය සී බාත් එක 17:14
@perera9535
@perera9535 7 ай бұрын
ලස්සන පවුලක් ❤❤❤බුදු..සරණයි ඔයාලට ........!!!පරෙස්සමින් ....🌹🌹🌹
@AbdulBasithAbdulBasith-lk1lr
@AbdulBasithAbdulBasith-lk1lr 10 ай бұрын
Akki Galle Fort eke idan ape gedarata yanne minittu 5y.Akkila aymath awa nm enna ko❤.
@achalahemanthi7696
@achalahemanthi7696 9 ай бұрын
Galle idala th mn danagath ada. Niwaduwata aniwarayan yanna ona ❤️
@user-cb2wm4cy2c
@user-cb2wm4cy2c 7 ай бұрын
1 day 1 day pement කොහොම ද?
@Naturerosaliya
@Naturerosaliya 10 ай бұрын
Thank you aunty ...!! How cute saranya ...!! ❤🎉
@akkaakka9210
@akkaakka9210 10 ай бұрын
සියලුම .දෙනාට තෙරැවන් සරණයි .චුටි දුවෙි .ඹයාට ගොඩක් ❤❤❤❤❤.පරිස්සමෙන් .සියලුම දෙනාට .ඹබසැමගේ.වැඩ කටයුතු සාර්ථක වෙිවා .නිහතමානී පවුලක්
@chamodilakshani7568
@chamodilakshani7568 10 ай бұрын
My favourite couple aththatma dakinna mara asaii oylawa❤❤❤
@A.B.C.D881
@A.B.C.D881 10 ай бұрын
සාරංයාට ඇත්තටම හොද ගතිගුන තියෙන්නේ.
@Shyamagunathilaka
@Shyamagunathilaka 6 ай бұрын
Dear Denuxhi, give my regards to Sheshadri & Shalani Tharaka too for sending us similar vlogs . We learnt a lot about Shalani Yharaka's wedded life over these vlogs, Thanks
@Haheshika
@Haheshika 10 ай бұрын
චූටියා ට බඩගිනි ලු... සුදු අක්කා ගෙ කඩේටවත් එක්කන් යන්න දිනක්ශි 😅
@Dilkiamandadilki
@Dilkiamandadilki 10 ай бұрын
Niyamai akki ada nm saranya manika innwa❤❤❤❤ada akki shanu akki sheshadri akki okkoma vlog genwaaa
@madushishalani7184
@madushishalani7184 10 ай бұрын
Shoi akki Akki oya hadana kama kohomede hadanne kiyala recipe kiyala dennako ewa lassenai akki oya lunch box eke organized karana vidiha please
@NadeekaSeewandi
@NadeekaSeewandi 10 ай бұрын
Aderai oyala thudenatama budusaranai ❤❤❤
@DewmiMishara
@DewmiMishara 10 ай бұрын
දිනක්ශිගෙ පන් මල්ල තමා මරු 😁
@OshadiMendis-ju7nd
@OshadiMendis-ju7nd 10 ай бұрын
Athi yanthan. Mata nam EPA wela hitiye chungi nathuwa..thank you so much you two❤
@Samanali_15
@Samanali_15 10 ай бұрын
සාරන්‍යා බබා හරිම වාසනාවන්ත පුංචි සුරංගනාවියක් ...❤❤💫😘🥰
@wasanthiattanayake2640
@wasanthiattanayake2640 6 ай бұрын
සාරංග මල්ලි ඔයාලා ගාල්ලෙ එනවා කියලා දන්නවනම් මම එනවා චූටි දුව බලන්න ආ❤ද❤රෙ❤ යි දිනක්ෂි ❤
@DiliniKavyanjalee
@DiliniKavyanjalee 8 ай бұрын
බුදු සරණයි චූටි සාරන්‍යා ❤️
@NavanjanaFernando-lk8yl
@NavanjanaFernando-lk8yl 10 ай бұрын
Anrwwwwwww saranya chuti manikai akkai aiyai sweet shokkk❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 53 МЛН
Good teacher wows kids with practical examples #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 12 МЛН
ДЕНЬ УЧИТЕЛЯ В ШКОЛЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 4 МЛН
Хасанның өзі эфирге шықты! “Қылмыстық топқа қатысым жоқ” дейді. Талғарда не болды? Халық сене ме?
09:25
Демократиялы Қазақстан / Демократический Казахстан
Рет қаралды 306 М.
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 53 МЛН