Sarasavi Film Festival 1992

  Рет қаралды 56,101

Rosmand Senaratne

Rosmand Senaratne

Күн бұрын

Пікірлер: 62
@kamal9ranjana
@kamal9ranjana 3 жыл бұрын
මමත් මේ සම්මාන උලෙලට සහය ගායනයෙන් ජගත් වික්‍රමසිංහයන් ගේ සංගීත මෙහෙයවීම යටතේ සහභාගි වීමට ලැබීම සතුටක්
@indradep1453
@indradep1453 3 жыл бұрын
හරිම සතුටුයි මේ විඩියෝ එක දකින්න ලැබීම ගැන 🙏🙏🙏🙏🙏
@megalink4934
@megalink4934 3 жыл бұрын
මේ කාලය තමයි ලංකාවේ සුන්දරම කාලය
@kumriekumrie8928
@kumriekumrie8928 3 жыл бұрын
ඵදා අපි හිටියේ නැතත් අද ඔබලාට ගරැ කරනවා මේ විඩියොව දාන අයටත් ගොඩක් පින් මේවගේ දේවල් අපේ අයට බලන්න දාන එක හොද දේයක් මම කුවේට් සිට
@judyshirani3131
@judyshirani3131 2 жыл бұрын
Old is Gold 🙏🙏🙏🙏💐
@mettanandajayasingha5009
@mettanandajayasingha5009 3 жыл бұрын
අවුරුදු 30කට එහා අතීතය.සුන්දරයි.
@Shenaraya
@Shenaraya 3 жыл бұрын
ගීතා හරි ලස්සනයි ..චාමි....
@ayokaushalya5248
@ayokaushalya5248 2 жыл бұрын
Such a wonderful collection in sinhala film industry
@malimali6694
@malimali6694 3 жыл бұрын
එදා සහ අද අහසට පොළව වගේ එදා සිනමාව අපි හරි අපුරැවට රස වින්දා අද ඉන්න අයට සිනමාවක් නැහැ ඒ ගැන හරිම දුකයි
@judyshirani3131
@judyshirani3131 2 жыл бұрын
Yes, very true, we are really lucky.
@xfmaverickd
@xfmaverickd 3 жыл бұрын
So wonderful to see these rare videos from the good old days :)) Many many thanks for sharing!!
@jayanisurendra4495
@jayanisurendra4495 3 жыл бұрын
හරිම ලස්සනයි අපේ සිනමවෙ නලු නිලියන්ගෙ sabama ලස්සන 😍 ජෝ අබේවික්‍රම dekima.ලොකු සතුටක් ස්තුතියි 😘
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
ආදරනීය ඔබ හමදෙනාම මා එක්ක අත්වල් අල්ලාගෙන ඉදීම මට ලොකු ෂක්තියක්. මගේ breathe with Anoja channel, එකේ පහුගිය දිනවල ඔබලා ඉල්ලා සිටි breathing exersises ගොඩාක්, තව voice exersises ehema record kala. Episode 3,4, breathing හොදට practise කරන්න, sunsalutation හොදට practise කරන්න. කොවිඩ් 19 සදහා කල 16 වෙනි episode eka practise karanna. Hamadaama practise කරන්න ඒ ටික. ඔබ සියලු දෙනාටම සනසීම, ශාන්තිය, නිදුක්, නිරෝගී දිවියකට මේ සියල්ල උපකාර වේවා. මම ආදරනීය අනෝජා🙏🙏🙏 🤗😘🤩
@r.rodrigo1150
@r.rodrigo1150 3 жыл бұрын
හියුගෝ මාස්ටර් ජොඅබෙවික්ක්‍රම මෙඅයව දාකින කොට අපි අතීතයට යනවා කොච්චර නම් ආසාවෙන් බලපු චිත්‍රපට
@jayalathrodrigo1365
@jayalathrodrigo1365 3 жыл бұрын
අපේ ආදර සිනමා සිල්පින්ට උපහාර යක් ම, වෙවා !!!
@රේණුකකරුණාරත්න
@රේණුකකරුණාරත්න 3 жыл бұрын
සුපිරි සිනමාවක්නෙ ඒ කාලෙ තිබිලා තියෙන්නෙ
@demigodr7006
@demigodr7006 3 жыл бұрын
ඇත්තටම ඒ දවස් වල නළුනිළියන් කොච්චර ලස්සනයි ද.. ස්වභාවික ලස්සනක් තියෙන්නෙ හැමෝම. ඒකට දැන්.. එම්බාම් කරල වගෙ. නිරුවතින් එන්න බැරි නිසා රෙද්දක් පටලවගන එන්නේ උත්සව වලට. රගපෑමත් මෙලෝ රහක් නැ.. අපරාදෙ
@hirunihiruni8826
@hirunihiruni8826 3 жыл бұрын
මම හිතපු දෙ ඔයාත් හිතලා 🙏🙏👍👍👍👍👍👍👍👍
@megalink4934
@megalink4934 3 жыл бұрын
සහතික ඇත්ත
@lahirukerala7500
@lahirukerala7500 3 жыл бұрын
සිරාවට quality ඒකාලේ ....
@dilinidil1438
@dilinidil1438 3 жыл бұрын
අනේ කොච්චර ලස්සනද එදා තරු ආසයි දැක්කම
@රේණුකකරුණාරත්න
@රේණුකකරුණාරත්න 3 жыл бұрын
රන්ජන් අයියා හිටියා
@chamindaentertainment8642
@chamindaentertainment8642 3 жыл бұрын
ඒ දවස් වල නළුනිළියන් කොච්චර ලස්සනයි ද..
@MilaniAnuradhani
@MilaniAnuradhani 9 күн бұрын
Jeewan,mahath,akale,lassanai
@sumedaft
@sumedaft 3 жыл бұрын
හැමෝගෙම කතාව හරවත්
@judedesilva8366
@judedesilva8366 2 жыл бұрын
#SLRC 🇱🇰 #SarasaviFilmFestival 🇱🇰 #සරසවිචිත්‍රපටය1992 📽 #රූපවාහිනිය 🇱🇰
@sadathraka9472
@sadathraka9472 3 жыл бұрын
එදා තරු ලස්සනයි
@marzookhibraznajreeem28
@marzookhibraznajreeem28 2 жыл бұрын
fav anchor still remember how he present
@antanetliyanage.7247
@antanetliyanage.7247 3 жыл бұрын
ඒ කාලෙ කොච්චර ශෝක්ද අද සම්මාන උළෙලට එන්නෙ ඇදුම් පෙන්නන්න...
@sadaruruwan1446
@sadaruruwan1446 3 жыл бұрын
කොචර ලස්සනයිද එද මේද තුරු ඉන්න නලු නිලියෝ අදත් අපි ආදරේයි🌷❤️❤️❤️❤️
@sanitasanita7662
@sanitasanita7662 3 жыл бұрын
ලස්සනයි
@lilykuruppu8418
@lilykuruppu8418 3 жыл бұрын
මොන තරම් සුන්දර ද එදා
@slcollege2093
@slcollege2093 2 жыл бұрын
GOOD
@buddhikaprasanna182
@buddhikaprasanna182 3 жыл бұрын
සම්මාන ලබපු ඔක්කම නළු නිළියො කතා කරපුවා තියෙනව කෝ නැගී එන නිළිය උන නිල්මිණි තෙන්නකෝන්...
@jeenwolas6112
@jeenwolas6112 3 жыл бұрын
❤❤❤❤❤
@maduwanthakarunarathna8857
@maduwanthakarunarathna8857 3 жыл бұрын
මන් මේක බලන්නේ 2021.08.02දින... සොම් රත්නායක නම් වු පුව්න රංගන ශිල්පියා ඇතුලත් වන ස්ථානයේ දැක්කා. එතුමා දැන් කොහේද යන්න ආරංචියක් නැ
@sandamalisurangani7726
@sandamalisurangani7726 3 жыл бұрын
එයා මැරිලා දැන් ගොඩක් කල්නෙ
@jagathupananda5039
@jagathupananda5039 2 жыл бұрын
@@sandamalisurangani7726 මගෙඅම්මෝ බොරු කියන්න.එපා.ඔහු.තාමත් නිරෝගීව.පවුල පිටින්ම ඇමරිකාවේ ජීවත් වෙනවා මේ.ළඟදිත්.ලංකාවට.ඇවිත් ගියා.
@priyankarasakaraja8712
@priyankarasakaraja8712 3 жыл бұрын
දැන් ඉන්නේ නළුවොද නිළියො ද කියලා හිතෙනවා
@කොතරම්හොදකලත්දුදනෝනොවෙතියහපත්
@කොතරම්හොදකලත්දුදනෝනොවෙතියහපත් 3 жыл бұрын
👌👌👌👌👌👌👌👌
@winithasamaraweera6217
@winithasamaraweera6217 3 жыл бұрын
Onna daksha nallu niliyo adun vala lassana dan inna un meekafe puravagana heluven natanne
@shanthidhammika8978
@shanthidhammika8978 Жыл бұрын
Me yugaya nathi kala nathiwuna newei.
@සස්මිනුශිල්පතක්ෂලාව
@සස්මිනුශිල්පතක්ෂලාව 2 жыл бұрын
ආසයි ඒත් දුකයි.
@chandralathajayasekara482
@chandralathajayasekara482 3 жыл бұрын
දැන් ඉන්නඅය මේකප්වැඩියි චාම් නැහැ
@samrana8529
@samrana8529 4 жыл бұрын
Why everyone getting old? So sad
@sadunihimansha9193
@sadunihimansha9193 3 жыл бұрын
This is the life
@SunShine-yd6pz
@SunShine-yd6pz 5 ай бұрын
Jeeewan Kumaratungata Dan salli kohenda ochchara. Deshapalanayen janatha mudal hora kala kiyala hithenne
@shamalijayathilake9495
@shamalijayathilake9495 3 жыл бұрын
❤️❤️
@edwardlenora2473
@edwardlenora2473 3 жыл бұрын
!
@edwardlenora2473
@edwardlenora2473 3 жыл бұрын
P.O. ' tv Inc ollpppool
@edwardlenora2473
@edwardlenora2473 3 жыл бұрын
' tv Inc oo
@nishadikasawwandi5654
@nishadikasawwandi5654 3 жыл бұрын
Ane harema sathutui me vedo aka baladdi
@roshanherath9196
@roshanherath9196 Жыл бұрын
0:51 Ranja🎉
@nilminidaemen
@nilminidaemen 3 жыл бұрын
anoja vina dilhani harieme lassenai.
@manjulawijesinghe7232
@manjulawijesinghe7232 3 жыл бұрын
චාම් බව පේනවා නේද.....
@himalibalasooriya5557
@himalibalasooriya5557 3 жыл бұрын
E kale hitiye nalu niliyo.... dan inne mala mini....
@lotuswave3571
@lotuswave3571 2 жыл бұрын
apimada mee kalawata un adewalwalata waga kiyanna oona!
@priyantha9189
@priyantha9189 3 жыл бұрын
බොහොම ස්තුතියි දෙයියනේ කියලා පරන දක්ෂ පුවින නලු නිලියන් දැක්කා එ වගේම දුප්පතාටම පිහිටට හිටිය රනසිංහ පෙු්මදාස ජනපති දැකගන්න ලැබුණා
@hmsaman1112
@hmsaman1112 3 жыл бұрын
Eyala Hari lassanayi neda andunuth lassanayi Dan Inna powder babylata vada
@mangalamangala7502
@mangalamangala7502 3 жыл бұрын
Eda nalu niliyo suwabayikai
@hmsaman1112
@hmsaman1112 3 жыл бұрын
Denawaka hamineth innava
@samudraranawaka54
@samudraranawaka54 3 жыл бұрын
💩 Piyano 🤮
Sarasavi Sammana 1991   Excerpts from Torana archives
9:58
Torana Video Movies
Рет қаралды 15 М.
Good teacher wows kids with practical examples #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 12 МЛН
버블티로 부자 구별하는법4
00:11
진영민yeongmin
Рет қаралды 18 МЛН
හුස්ම ගැනීමේ ව්‍යායාම (Breathing Exercises)
11:50
Sri Lanka College of Psychiatrists
Рет қаралды 14 М.
ගාමිණී නම් දේශප්‍රේමීයා
4:09
Navin Dissanayake
Рет қаралды 1,2 М.
Hiru Golden Film Awards 2014 - Special Moments
22:29
Hiru News International
Рет қаралды 29 М.
Sarasavi Sammana 1987  Excerpts from Torana archives
19:31
Torana Video Movies
Рет қаралды 87 М.