Seethala Haduwakin (නාකපන අනෝරා වැස්සක) Female Version - Apoorwa Ashawari | Official Music Video

  Рет қаралды 628,282

Swara Entertainment

Swara Entertainment

2 ай бұрын

Seethala Haduwakin (නාකපන අනෝරා වැස්සක) Female Version - Apoorwa Ashawari | Official Music Video
Stay Connected & Subscribe To Keep In Touch
Song Name: Sarasaviya (Nakapana Anora Wessaka)
Artist: Apoorwa Ashawari
Melody: Milinda Sandaruwan
Music: Asira Fernando
Lyrics: Sajith V Chathuranga
Follow Us:
Facebook: / swaraent
TikTok: / swaraentertainment
© ℗ Swara Entertainment (PVT) Ltd.
#apoorvaashawaree #apoorvaashawari #sarasaviya #amusinduwa #sarasawiya #nakapanaanorawessaka #Seethalahaduwakin

Пікірлер: 581
@Buddhikagayan2023
@Buddhikagayan2023 2 ай бұрын
මුල් අයිතිකාරයා කොයි තරම් නිහතමානී කෙනෙක්ද ❤ ප්‍රවීණයෝ ඊරිසියාවෙ පැලෙද්දි, අලුතින් එන අය මේ වගේ වෙන එක කොච්චර හොඳද ❤
@kaveegirl1
@kaveegirl1 2 ай бұрын
Ou ek hri 💯
@openmind3611
@openmind3611 2 ай бұрын
ඒක ඇත්ත... මේ සින්දුව ජෝතිගේ වොයිස් එකෙනුත් ආවා...
@JanithShyamal_
@JanithShyamal_ 2 ай бұрын
අර්ථයෙන්ම නිහතමානී මිනිස්සු❤
@SamithWijenayaka-rq2bf
@SamithWijenayaka-rq2bf 2 ай бұрын
Aniwa❤
@maheshasubashini7650
@maheshasubashini7650 2 ай бұрын
Me jothipala mahtmage githayak
@kavindadilshan941
@kavindadilshan941 2 ай бұрын
අපූර්වා ගීතයෙ අඩුපාඩු නොවෙන්නම feel එකෙන් sing කරා.❤
@kavishamaduhansi2076
@kavishamaduhansi2076 2 ай бұрын
Ow❤
@pathumnadeera5489
@pathumnadeera5489 Ай бұрын
මොක්කුද මුන්.. එකම සිංදුව කී දෙනෙක් කියනවද ජනප්‍රිය වෙන්න 😂😂😂
@NimsaraDenuwan-v2m
@NimsaraDenuwan-v2m 25 күн бұрын
❤❤
@EshalPerera
@EshalPerera 2 ай бұрын
මෙච්චර දවසක් ආසාවෙන් අහන්න Addict වෙලා හිටපු සිංදුවට අද ඉඳන් තවත් Addict උනා 🥺❤️ Favorite Song From Favourite Voice 🥺❤️ "ආදරේ කළ අය අතහැරලා යන විදිහද" - Fav Part ❤️‍🩹
@thinukahettiarachchi1
@thinukahettiarachchi1 2 ай бұрын
aiya😍
@KSPerera99
@KSPerera99 2 ай бұрын
Ow mara lassnai ❤❤
@KRManoj-ih5bz
@KRManoj-ih5bz 2 ай бұрын
❤❤❤
@KRManoj-ih5bz
@KRManoj-ih5bz 2 ай бұрын
💜💜
@Isurusamaraweera-2005
@Isurusamaraweera-2005 2 ай бұрын
අපූර්වා ගීතයට උපරිම සාධාරණයක් කරල තියෙනව❤
@ShehaniRashmika-ff3ez
@ShehaniRashmika-ff3ez 2 ай бұрын
Voice නම් අපුර්වා අක්කා තමා අපුර්වා අක්කා නම් voice තමා
@apsaraudayanganee4352
@apsaraudayanganee4352 2 ай бұрын
☺️ සරසවි පෙම අහිමි මට මේ ගීතය හරි හරි යට දැනෙනනවා මේ රූප රාමූ ❤️☺️ එයාට ත් එහෙම වෙන්න ඇති නොවෙන්නත් ඇති ☺️
@Nimedha-nx5ld
@Nimedha-nx5ld Ай бұрын
Aneee.😔😔
@kavindidecosta4663
@kavindidecosta4663 2 ай бұрын
සුන්දර මතක ගොඩක අයිතිකාරිණිය.... ❤️ ආදරණීය ජපුර 😇❤️
@MilanSiriwardana
@MilanSiriwardana Ай бұрын
Maget..❤
@NimsaraDenuwan-v2m
@NimsaraDenuwan-v2m 25 күн бұрын
❤❤🎉🎉
@rukshanchathuranga9607
@rukshanchathuranga9607 2 ай бұрын
කටහඩ කොහේ ඇහුනත් අදුරගන්න පුලුවන් අපූර්වාගේ කටහඩ කියලා.එච්චරටම කටහඩ යුනික් ❤
@m.t.k.jcreations429
@m.t.k.jcreations429 Ай бұрын
අනිවාර්යයෙන් ❤
@shaninimhara3648
@shaninimhara3648 Ай бұрын
Sure❤ 🥺
@gayanchinthaka1525
@gayanchinthaka1525 Ай бұрын
අපූර්වා අක්කගෙ කටහඬේ අමුතුම Magical ගතියක් තියනවා. මොන සිංදුව කිව්වත් අහන් ඉන්න පුළුවන් ❤
@nirmalpramodya5066
@nirmalpramodya5066 2 ай бұрын
අපූර්වා නංගි ඔයාගෙ voice @ acting fantastic 👌❤️🔥 මේකෙත් වෙනම රහක් තියෙන්නෙ මේකත් අනිවාම trending 1 වෙන්නම ඕනි super hit එකක් ❤️🔥
@swaraent
@swaraent 2 ай бұрын
කට්ටියටම Share කරලා Sup එකක් දෙමුද.?
@yasithkelambiarachchiyash
@yasithkelambiarachchiyash 2 ай бұрын
හරිම ලස්සනයි නංගී ❤ සජී අයියා, නිරිඇල්ල අයියා, මිලින්ද අයියා, අසිර අයියා, පොලා අයියා, චන්දන අයියා ඇතුළු මේ ගීතය ගොඩ දාන්න පෙල ගැසුනු සහෝදරයෝ හැමෝම ආදරෙන් මතක් කරනවා 🎉🎉 ජය වේවා ... යසිත් කෙළඹිආරච්වි
@dragonstec8765
@dragonstec8765 2 ай бұрын
අයියා ❤
@MrRajitha
@MrRajitha 2 ай бұрын
puluwannam me comment eka pin karnna..mul aithin karayage comment eka
@TaruTaru-te4tg
@TaruTaru-te4tg 2 ай бұрын
අදරේයි අයියේ ඔයාගේ නිහතමානි කමට❤❤❤❤❤
@user-zr9rm9zo1v
@user-zr9rm9zo1v 2 ай бұрын
Oyai tharam ne aiye
@anjanaasenarathna5656
@anjanaasenarathna5656 Ай бұрын
❤❤
@sahanpradeepa1256
@sahanpradeepa1256 2 ай бұрын
Dream star wenna thibbe oya akke voice eka පිස්සුවක් ❤️❤️
@user-wp5ke5yv4e
@user-wp5ke5yv4e 2 ай бұрын
ජපුර.... අපේ කැම්පස් එක ❤✨
@keshaniumesha9069
@keshaniumesha9069 2 ай бұрын
අපේ කැම්පස් එකහ් ❤❤❤❤❤
@sachiniwelipitiyage6469
@sachiniwelipitiyage6469 2 ай бұрын
අපේ කැම්පස් එක 😍
@dilkadadigama7736
@dilkadadigama7736 2 ай бұрын
අපූර්වා මැනික ඔයාගෙ වොයිස් එක මාරම ලස්සනයි 😍😍ඔයාත් එ වගෙම ලස්සනයි මැනික😍😍
@DJNimeshSKBois
@DJNimeshSKBois 2 ай бұрын
ආව්සප්පා ඒ Voice එක Remix එකක් හමුද මේ Song එකෙත් 🔥🔥
@swaraent
@swaraent 2 ай бұрын
කට්ටියටම Share කරලා Sup එකක් දෙමුද.?
@user-pw2np3pd2f
@user-pw2np3pd2f 2 ай бұрын
Gahamu maru voice ❤❤
@ashandissanayake1911
@ashandissanayake1911 2 ай бұрын
♥️♥️
@Pabapage5go
@Pabapage5go 2 ай бұрын
එ වොයිස් එකට එ සින්දුව නියමට ගැලපෙනවා😊
@swaraent
@swaraent 2 ай бұрын
කට්ටියටම Share කරලා Sup එකක් දෙමුද.?
@binu6463
@binu6463 2 ай бұрын
ඇයි ඔබ ඈත ගියේ මට වී නපුරූ........❤️💫
@chamathsasaru9152
@chamathsasaru9152 2 ай бұрын
අපුර්වා ඔයාගේ වොයිස් එක 👌 ❤❤❤
@swaraent
@swaraent 2 ай бұрын
කට්ටියටම Share කරලා Sup එකක් දෙමුද.?
@user-rc8lq6id3p
@user-rc8lq6id3p 2 ай бұрын
අපූ ඔයාගෙ voice එකනම් පිස්සුවක්❤❤❤❤❤❤
@nissankajayanthi3692
@nissankajayanthi3692 Ай бұрын
ඒ VOICE එකට ඕනම ගීතයක් මිහිරට ඇහෙනවා... ජයවේවා ❤️❤️❤️❤️
@Positivehopes
@Positivehopes 2 ай бұрын
ඔයාගෙ voice ekata visual oneth na apoorwa👌 ඉදිරි වැඩකටයුතු සාර්ථක වෙන්න කියල සුභ පතනව හදවතින්ම !!!
@MemoryaHouse-ty7hd
@MemoryaHouse-ty7hd 2 ай бұрын
රිලීස් වෙනකල් බලන් හිටියෙ මරු😻❤️
@user-ri5yg2hz1m
@user-ri5yg2hz1m 2 ай бұрын
ටික්ටොක් එකෙ ඉද්දි ශෝට් වීඩියෝ එක දැකල සත්තයි මහත්තයො යූටියුබ් එකෙ සර්ච් කරා 💞🌝 ආදරෙයි අපූ පණ ❤
@riotech5151
@riotech5151 2 ай бұрын
apoorwa යන show හොය හොය බැලුවේ ඒ තරම් ආසයි කටහඩට
@nethmimishari3532
@nethmimishari3532 2 ай бұрын
All the best නංගි... ඔයා දිනලා ඉවරයි
@swaraent
@swaraent 2 ай бұрын
කට්ටියටම Share කරලා Sup එකක් දෙමුද.?
@72272
@72272 2 ай бұрын
Fav song and fav voice apoorva ashawari good luck.....💙
@LakshanMaduranga-ig5kv
@LakshanMaduranga-ig5kv 2 ай бұрын
woooooooooooow මාර රහයි අපූර්වා නංගියෝ පට්ට 😍😃❤️👌
@manojaniroshani5755
@manojaniroshani5755 2 ай бұрын
අහන්න ආසම song එකක් අපූර්වා අක්කිගෙ voice එකෙන් අහද්දි මාර විදිහට ඒක තවත් feel උනා. good luck akkiyo ❤❤❤❤❤
@shreenihewage7275
@shreenihewage7275 2 ай бұрын
අපූර්වා, මේක නම් අපූරුයි ❤❤❤
@udeshkumara6144
@udeshkumara6144 2 ай бұрын
Voice eka marama lassanai ❤️❤️ අපූර්වා 🥰💪
@shanikarajini2398
@shanikarajini2398 2 ай бұрын
Ow ow❤❤❤❤niyami athi විශිෂ්ඨයි.
@belove-l2u
@belove-l2u 2 ай бұрын
ඒ වචනම ඉල්ලපු voice එකක් ලස්සනයි අපූර්වා Sis 😊
@chabiyamusic
@chabiyamusic 2 ай бұрын
Jayawewa ❤
@kaviya-jy2yv
@kaviya-jy2yv 2 ай бұрын
Feel එක උපරිමයි.💗✊
@shenalijayasingha4767
@shenalijayasingha4767 2 ай бұрын
වාව් හරිම ලස්සනයි . ජයෙන් ජයමවේවා තෙරුවන් සරණයි
@KavinduGimhan-vb5tf
@KavinduGimhan-vb5tf 2 ай бұрын
සිංදුවේ අයිතිකාරයත් ලස්සනයි කියලා දාලා තීනවා. ඒකම ඇති සතුටු වෙන්න. ❤❤
@Moti-Vation-op3sq
@Moti-Vation-op3sq 2 ай бұрын
🎉ලස්සනයි සහෝදරී...හදවතින්මයි කියන්නෙ
@DARKWOLF.OFFICIAL.1
@DARKWOLF.OFFICIAL.1 2 ай бұрын
සිංදුවේ අයිතිකරුත් කමෙන්ට් දාලා තියෙද්දි ආයෙ මොනවද ඉතින් ** එකෙන්ම පට්ට❤
@maduratube9903
@maduratube9903 2 ай бұрын
කවුරුත් විශ්වාස කරන එකක් නැති වෙයි. හැබැයි මම ඇත්තටම මේ සින්දුවෙ ඔරිජිනල් එක හොයාගෙන ගියේ අපූර්වාගේ short එක මුලින්ම ඇහුනට පස්සෙ. ♥♥
@manoparaslowedreverb
@manoparaslowedreverb 2 ай бұрын
අදද youtube බලන්න පටන් ගත්තෙ
@maduratube9903
@maduratube9903 2 ай бұрын
@@manoparaslowedreverb අදාල නෑනේ
@user-kw2el1kz9d
@user-kw2el1kz9d 2 ай бұрын
Same🤝😁
@nilukajayarathna7258
@nilukajayarathna7258 2 ай бұрын
Harima ලස්සනයි ahanna ahanna asai
@amandikalakshani9203
@amandikalakshani9203 2 ай бұрын
අනේ මාරම ලස්සනයි අක්කියෝ 😘💗❤️😍 . අපේ අක්කියා ඉතින් කොහොමත් ගොඩක් දක්ෂයිනෙ ❤️‍🔥. ආදරෙයි ගොඩාරියක් අක්කියෝ හැමදාමත්😘😘😘😘 .
@swaraent
@swaraent 2 ай бұрын
කට්ටියටම Share කරලා Sup එකක් දෙමුද.?
@NimsaraDenuwan-v2m
@NimsaraDenuwan-v2m 25 күн бұрын
❤❤❤🎉🎉😊😊
@UniqueCreation16
@UniqueCreation16 2 ай бұрын
වොයිස් එක.. ♥️🥺
@user-mx2wk8kk3o
@user-mx2wk8kk3o 2 ай бұрын
හරිම ලස්සනයි ❤
@user-de3jy3ly2k
@user-de3jy3ly2k 2 ай бұрын
අහනකල් ආසාවෙන් හිටියේ ❤❤❤❤
@isurusandaruwan-bm6mc
@isurusandaruwan-bm6mc 2 ай бұрын
hadawathata danuna spirima voice ekk. sinduwath maru. marama lassnai.❤❤❤❤❤
@Nethukiamayaa
@Nethukiamayaa 2 ай бұрын
ගොඩාක් ලස්සනයි
@sachiwijesinghe631
@sachiwijesinghe631 2 ай бұрын
Ape campus eka 🥺🥺❤️anee lassnm lassani nngiyo
@nayomibandara4788
@nayomibandara4788 2 ай бұрын
ලස්සන්‍යි වොයිස් එක ඔයාගෙ
@NimaliPushpakumari-pr2oh
@NimaliPushpakumari-pr2oh 2 ай бұрын
meka nan niyamai meka one milion yanna onee mai apurwaa akkata jayen jayama වේවා 🎉🎉🎉🎉❤❤❤❤❤
@DeELaKa2004
@DeELaKa2004 2 ай бұрын
සින්දුව හිතට දැනුනේ මේ voice එකෙන්💛
@suranwithanage
@suranwithanage 2 ай бұрын
එක ❤️
@sanjupradiya4660
@sanjupradiya4660 2 ай бұрын
අපූර්වා අක්කිගේ Voice එක නම් ඉතිං 🙂❤️🎧
@user-rq5rq5sp4y
@user-rq5rq5sp4y 2 ай бұрын
ආදරෙයි මැණික ඔයාගේ වොයිස් එකට ❤
@rashiniamarasinghliyanage
@rashiniamarasinghliyanage 2 ай бұрын
Aththamaii Harima lassanaiii❤❤❤❤
@pasankithsararanathunga7413
@pasankithsararanathunga7413 2 ай бұрын
අපූර්වා ❤❤❤
@nimashakavindi6420
@nimashakavindi6420 2 ай бұрын
Anee apoorwa nangige voice ek marama lassnai supiri ❤❤❤❤❤
@ChaminduDilshanBandara
@ChaminduDilshanBandara 2 ай бұрын
Jayawewa ❤ Lassana Wedak 💐✨
@sudeshchathuranga7461
@sudeshchathuranga7461 2 ай бұрын
Voice නම් අපුර්වා තමා අපුර්වා නම් voice තමා
@b2klucifer878
@b2klucifer878 2 ай бұрын
ඇත්තටම ලස්සනයි... තව ගොඩක් ලස්සනයි තමන්ගෙනම කියලා එකක් කලා නම් ...
@ishancharith6218
@ishancharith6218 2 ай бұрын
ඒක රහයි.... ❤️
@sachinichamilka20
@sachinichamilka20 2 ай бұрын
Harima lassanai apoorwa akke .oya tamai akke dream star ⭐⭐⭐⭐
@Udarakaushallya01
@Udarakaushallya01 2 ай бұрын
Ekanam dila thiyenawa danennama🥺❤️
@chamuofficial229
@chamuofficial229 2 ай бұрын
Lassanai akka jayawewa adarei 🎙️🎧💗
@kaveeshadilanjan6690
@kaveeshadilanjan6690 2 ай бұрын
Eka wenasama rahak next blast aniwa ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😘😘😘💣💣💣💥💥💥
@slmixsalad
@slmixsalad 2 ай бұрын
Niyamaii 💗
@TravelwithDoc2024
@TravelwithDoc2024 2 ай бұрын
ලස්සනයි.. සුන්දරයි ❤❤ ආදරෙයි
@djsamee-iu8np
@djsamee-iu8np 2 ай бұрын
අම්මෝහ් එ කටහඩනම් පට්ට 😙
@user-qi8gh9qb9u
@user-qi8gh9qb9u 2 ай бұрын
වාව් ඒක නියමයි❤❤❤
@hashiniravinga1102
@hashiniravinga1102 2 ай бұрын
මේ සින්දුව එනකම් බලන් හිටියේ😩❤
@Tharani-nn2fo
@Tharani-nn2fo 2 ай бұрын
මාරම ලස්සනයි❤
@dulakshaisashinika2430
@dulakshaisashinika2430 2 ай бұрын
Maru akke good luck... Oyage voice eka nm ftt
@kaveenchanu
@kaveenchanu Ай бұрын
ඒ voice එක නම් 😍😍❤️❤️
@rosahanirosahani3496
@rosahanirosahani3496 Ай бұрын
ආපුර්වා න0ගි එක නම් පට්ට 😘
@umayawicky
@umayawicky 2 ай бұрын
හරිම ලස්සනයි
@user-oo1ln8do4k
@user-oo1ln8do4k 2 ай бұрын
🥺♥️ Woow ur voice Apoorwa ♥️♥️♥️♥️
@user-lz8yw5ho7z
@user-lz8yw5ho7z 2 ай бұрын
Apoorwage hada nam pissuwak❤❤❤❤
@chamodajayawardhana1564
@chamodajayawardhana1564 2 ай бұрын
Real dream 🌟 apoorwa nangi❤❤
@user-cw2ux1pj9s
@user-cw2ux1pj9s 2 ай бұрын
Hariyatama hari
@DasaDasa
@DasaDasa 2 ай бұрын
සුපිරි ....ආදරෙයි .❤❤❤
@swaraent
@swaraent 2 ай бұрын
කට්ටියටම Share කරලා Sup එකක් දෙමුද.?
@SupunMadusanka15-pg1tn
@SupunMadusanka15-pg1tn 2 ай бұрын
යසිත් අයියගේ සින්දුවට ගහන්න මේකට බෑ එවුනාට ලස්සනයි ❤💖🔥💯💗💫👍
@Bima-e3e
@Bima-e3e 2 ай бұрын
Aniwa❤
@kasunichandrasena5686
@kasunichandrasena5686 2 ай бұрын
ලස්සනයි. තෙරුවන් සරනයි 🌹🌹🌹
@ajithdissanayake7455
@ajithdissanayake7455 2 ай бұрын
මතකයන් ගොඩක් එක්ක අතීතයට ගියා.ගොඩක් ස්තුතිය.සුපිරි ගායනයක්.
@Janithachamodaya5053
@Janithachamodaya5053 2 ай бұрын
❤Aproowa ashawer ❤ the song is very beautiful
@ShanakaMaduranga-ui5bm
@ShanakaMaduranga-ui5bm 2 ай бұрын
සුපිරි 😊
@user-vi8hy6il3m
@user-vi8hy6il3m 2 ай бұрын
Sinduwa harima lassanai eth ape uni eke japura kiyala gahala thiyana thana ape kauruth kawamadawath ohoma hasirila dakala na oya issaraha hitiyata ehema e nisa aya uni ekata respect karala oyage nirmana karanna❤
@JanithShyamal_
@JanithShyamal_ 2 ай бұрын
අක්කගේ Voice එකෙන් මුල් ගීතයට සාධාරණයක් වෙන්න ලස්සනට කියනවා..💆👌
@NimsaraDenuwan-v2m
@NimsaraDenuwan-v2m 25 күн бұрын
😢😢❤❤
@studywith9135
@studywith9135 2 ай бұрын
ඒ voice එක ✨️❣️🌼
@Suresh.CB.Kulasekara
@Suresh.CB.Kulasekara 2 ай бұрын
හඬ ❤
@Dssdi-123
@Dssdi-123 2 ай бұрын
මේ boy ඉස්සර හැම video එකකම වගේ හිටිය ආය දැක්ක එක සතුටුයි 🤝😊💗
@divyasamadi-zf7bz
@divyasamadi-zf7bz 2 ай бұрын
Ow ane 🥺 eyage nama mokakda
@LalithaKosala
@LalithaKosala 2 ай бұрын
Best 🎉 congratulations
@KaviduLakshan-ic9yk
@KaviduLakshan-ic9yk 2 ай бұрын
අපූ ආදරෙයී මැනික මං ආසම voice එක ❤️😘🥰😍
@swaraent
@swaraent 2 ай бұрын
කට්ටියටම Share කරලා Sup එකක් දෙමුද.?
@KaviduLakshan-ic9yk
@KaviduLakshan-ic9yk 2 ай бұрын
@@swaraent Share කරා ❤️
@UpulShantha-ow2vz
@UpulShantha-ow2vz 2 ай бұрын
Aporwage voice eka nam surprii❤❤❤❤❤❤❤❤
@shalikamusic3862
@shalikamusic3862 2 ай бұрын
Next blast 🎉
@charithudayanga6871
@charithudayanga6871 2 ай бұрын
Jaya Wewa
@ridmathanujaya
@ridmathanujaya 2 ай бұрын
එකෙ අමුතු එකක් තියනවා ❤
@user-up5lz2nb2x
@user-up5lz2nb2x 2 күн бұрын
ඇත්තටම ලස්සනයි
@no_name22430
@no_name22430 2 ай бұрын
Heart touching voice🥺❤️My fav song🥰🌹
@Sathsarani__1
@Sathsarani__1 2 ай бұрын
Powerfull voice 👍❤😊
@samithamudunmali3534
@samithamudunmali3534 2 ай бұрын
Marama lassanai voice eka all the best ❤❤❤
Задержи дыхание дольше всех!
00:42
Аришнев
Рет қаралды 3,7 МЛН
Why Is He Unhappy…?
00:26
Alan Chikin Chow
Рет қаралды 59 МЛН
Как бесплатно замутить iphone 15 pro max
00:59
ЖЕЛЕЗНЫЙ КОРОЛЬ
Рет қаралды 8 МЛН
Take Care | Episode 19 - (2024-08-03) | ITN
22:56
ITN Sri Lanka
Рет қаралды 587 М.
Sinhala New Song Collection 2024: Top Hits & Latest Releases
21:08
Duman - мен болмасам кім? (Mood Video)
2:35
Duman Marat
Рет қаралды 187 М.
IL’HAN - Pai-pai (lyric video) 2024
3:24
Ilhan Ihsanov
Рет қаралды 857 М.
지민 (Jimin) 'Who' Official MV
3:28
HYBE LABELS
Рет қаралды 29 МЛН
BYTANAT - ҚЫЗҒАЛДАҒЫМ
2:24
BYTANAT
Рет қаралды 243 М.
Sadraddin - Taxi | Official Music Video
3:10
SADRADDIN
Рет қаралды 968 М.
Erkesh Khasen -  Bir qyz bar M|V
2:43
Еркеш Хасен
Рет қаралды 1,1 МЛН