No video

"අපි කැලේට ගියා, ත්‍රස්තවාදීන්ට පාර ඉතිරි කරල"- ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා - Sarath Fonseka

  Рет қаралды 125,859

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

සම්පූර්ණ සාකච්ඡාවේ වීඩියෝව නරඹන්න -
Full Interview ; • යුද ජයග්‍රහණයට හේතු වූ...
යුද ජයග්‍රහණයට හේතු වූ යුද උපක්‍රම සම්බන්ධයෙන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සමග කරන විශේෂ සාකච්ඡාව 23.05.2020
Subscribe us: bit.ly/Newsfirs...
Watch more videos: / newsfirstsrilanka
Like us on Facebook: Newsfir...
Follow us via Twitter: / newsfirstsl
Newsfirst.lk Sri Lanka's Number One News Provider.
Web: www.newsfirst.lk
Email: contact@newsfirst.lk
Telephone: +94 114792700
#SriLankaNews #lka #News1st

Пікірлер: 229
@newsfirstsrilanka
@newsfirstsrilanka 4 жыл бұрын
සම්පූර්ණ සාකච්ඡාවේ වීඩියෝව නරඹන්න - Full Interview ; kzbin.info/www/bejne/ianGknyYaJ6Ad5o යුද ජයග්‍රහණයට හේතු වූ යුද උපක්‍රම සම්බන්ධයෙන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සමග කරන විශේෂ සාකච්ඡාව 23.05.2020
@lalranaweera5219
@lalranaweera5219 2 жыл бұрын
U9
@ema.6024
@ema.6024 4 жыл бұрын
ජාතියේ පිනට පහළ වූ ශ්‍රේෂ්ඨතම සෙන්පතියා .... ඔබට දීර්ඝායුෂ ලැබේවා
@tb580
@tb580 4 жыл бұрын
Very good BROTHER
@ema.6024
@ema.6024 4 жыл бұрын
@@tb580 Thanks Mr Bandara
@tb580
@tb580 4 жыл бұрын
Pema liyana Miss mama madam kenek kiyala OBA thumiyata vitharay methumage agaya danune methuma naththam adatath lankawe LTTE uddaya neda
@jumblesl7892
@jumblesl7892 4 жыл бұрын
ගොඩක් ට්ව් චැනල් මෙතුමා අමතක කරලා අනිත් අය ඔක්කම ගෙනත් සක්ච්චා තිබුනා..සමහර TV චැනල් වල සරත් ෆොන්සෙකා කියලා නමක්වත් කිව්වෙ නැ..එ අතින් සිරස ඔබට ගොඩක් ස්තුතියි...මෙය දෙශපාලනය නොව රට වෙනුවෙනි...
@rohanawe1049
@rohanawe1049 4 жыл бұрын
Don`t lie, SF name mentioned. Hope you close your ears and listen.
@sakurafernandez5552
@sakurafernandez5552 4 жыл бұрын
i think you need to get your facts right.. In most of the channels he was honorably mentioned and some mentioned why he was not invited as well but was never forgotten
@sriyanilmini5163
@sriyanilmini5163 4 жыл бұрын
That's true. Respect sir
@user-iw8bt3zc8m
@user-iw8bt3zc8m 4 жыл бұрын
යුද්ධය ඉවර කරපු හමුදාපතිතුමා !. ජයවේවා !
@ranganaa2633
@ranganaa2633 4 жыл бұрын
ඔබතුමා මොන පක්ෂයේ හිටියත් අපි ඔබතුමාට ගොඩාක් ආදරෙයි
@naviya98
@naviya98 4 жыл бұрын
යුධ හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාගේ කතාව මුල ඉදන් අවසන් වෙනකම්ම ඇහුවනම් ඕනි එකෙකට තේරෙන්න ඕනි ෆොන්සේකා කියන්නෙ මොන වගේ චරිතයක් ද කියලා ! සරලවම කියනවනම් සරත් නැත්නම් යුද්ධෙ ඉවරකරනවා බොරු Respect Sir ❤❤❤
@ranishasamaradiwakara6530
@ranishasamaradiwakara6530 4 жыл бұрын
Definitely
@peaceandharmony4062
@peaceandharmony4062 4 жыл бұрын
True no doubt
@dilruk20092009
@dilruk20092009 4 жыл бұрын
Absolutely!!
@thashika80
@thashika80 4 жыл бұрын
100%
@chamilchandana3737
@chamilchandana3737 4 жыл бұрын
Amma ..nathuwa....
@keerthisenevirathna2624
@keerthisenevirathna2624 4 жыл бұрын
බෙහෙවින් ස්තුති. මගේ උත්තමාචාරය
@ranjaniekotigala3162
@ranjaniekotigala3162 4 жыл бұрын
යුද්ධය ජය ගැනීමට නායකත්වය dun ෆොන්සේකා මැතිතුමා ta තෙරුවන් සරණයි ...! සීතල කාමර වල ඉදන් නෙමෙයි එතුමා යුද්ධය ta නායකත්වය දුන්නේ .. සිරුරු කොටස් නැති කරගෙන නොබියව ..එහෙත් t v චැනලවල එතුමාගේ නම තහනම් වචනය වී තිබුණා ...සිරස පමණයි නොබියව වැඩ කරන්නේ ..ස්තුතිය සිරසට ...!
@explorewithdjdush1247
@explorewithdjdush1247 4 жыл бұрын
Real Hero Of War In SRILANKA
@dilruk20092009
@dilruk20092009 4 жыл бұрын
Sir you are the real leader who lead the war. Respect you forever! 🙏
@kaush1236
@kaush1236 4 жыл бұрын
පොහොට්ටුවට කඩේ ගිය එදා යුද්ධය කල ඔක්කොම වීරයෝ, ප්‍රති පක්ශක දේශපාලනය කල මෙතුමා තමා, චාටර්,,, මෙහෙමත් වහල්ලු,,,, පක්ශ බේද නොතකා හැමෝටම ගෞරවය හිමිවිය යුතුයි, එච්චරයි♥️
@uga1582
@uga1582 4 жыл бұрын
Gen Foñseka the great. Hats off.👃
@bhanukapramod7916
@bhanukapramod7916 3 жыл бұрын
සරත් ෆොන්සේකා කියන නම ඇහුනම ප්‍රභාකරන්ගෙ කකුල් වෙව්ලනවා කියන කතාව ඇත්තක් ❤️❤️🙏🙏 බුදුසරණයි සර්
@s.h.thilinaeranda583
@s.h.thilinaeranda583 4 жыл бұрын
Thank you Sir, for winning the war for us.
@harshapriyantha6920
@harshapriyantha6920 4 жыл бұрын
we respect you sir thank you all who involved that last mission .
@basilappuhaami984
@basilappuhaami984 4 жыл бұрын
Ññj
@warunakushanthalagala6477
@warunakushanthalagala6477 4 жыл бұрын
ජය වේවා මැතිදුනි.ඔබතුමන්ගේ අමිල සේවයට 🇱🇰 ජනතාව සදා ණය ගැති.තෙරුවන් සරණයි මැතිදුනි🙏🙏🙏
@001onali5
@001onali5 4 жыл бұрын
ඔබ තුමා පොතක් ලිවිවොත්, ඒ පොත රු ලක්ෂයක් උනත් ඒක අරගෙන සුරක්ෂිතව තබා ගන්නවා . මන්ද එවැනි පොතක් ආයෙ කවදාවත් දකින්නට නොලැබෙන නිසා .
@SachiraBhanu
@SachiraBhanu 4 жыл бұрын
ඔබට ජය අපේ හමුදාපතිතුමනි. 😍❤🦄
@daveperies8074
@daveperies8074 4 жыл бұрын
Dear sirasa TV thank you sooooo soooo much for doing this program in a such a great manner, it is a blessing that you are the only media who recommended to write a book 📖 about this historical victory from, former army commander & field Marshal, dear loving Mr,Sarath fonsaka... it is such and honer to see this program and to hear some of the unknown side of the war in Sri Lanka 🇱🇰 looking forward to read “ The Book of victory Sri Lanka” to know more unknown side of war in details. It is a historical story that the hall world 🌎 must know and read well....
@mewan7770
@mewan7770 4 жыл бұрын
සිo හලේ සිo හයා ඔබයි! ආයු රඛ්‍යක්ඛන්තු ආවඩා!!!
@grashanthiwijekularatne9080
@grashanthiwijekularatne9080 4 жыл бұрын
ඔබතුමන් සිංහල බවුද්ද යෙක් බව සිංහල ජනතාවට අමතක වීම ල්ංකා ජනතාවගේ අවාසනාවකි. ඔබතුමා ආර්ක්ශක ඇමතිවූවා නම් යහපාලන් යේ අද ඒකීය රාජ්‍යකි. ඒකීය රටකි. කුඩුකාරයන් කුඩු කර අවසන්‍ය. ඉතිහාසය මතක්කල යුතුව ඇත. තුනුරුවන් සරනයි ඔබතුමන්ට හා සිරසට.🙏🙏🙏🙏
@peaceandharmony4062
@peaceandharmony4062 4 жыл бұрын
You're the best warrior ever. Good luck Sir
@chandanagamage3339
@chandanagamage3339 4 жыл бұрын
God bless you sir !!
@ANVERKAMISS
@ANVERKAMISS 4 жыл бұрын
The whole nation knows he is the real hero, though many others claimed sole responsibility.
@user-ls2qi3tx3h
@user-ls2qi3tx3h 4 жыл бұрын
Respect sir 👍
@Speed-ci7qd
@Speed-ci7qd 4 жыл бұрын
OBATA JATHIYE PRANAMAYA🙏🙏🙏🙏🙏🙏🙏from PARIS
@dulanjayaperera7092
@dulanjayaperera7092 4 жыл бұрын
🙏
@dulanjayaperera7092
@dulanjayaperera7092 4 жыл бұрын
🤟👈
@isharafernando6121
@isharafernando6121 4 жыл бұрын
Real Hero of wining the War against LTTE, Respect SIR Field Marshal Sarath Fonseka
@kandegamaranjani6962
@kandegamaranjani6962 4 жыл бұрын
ඔබට දීර්ඝායුෂ ලැබේවා සෙන්පති සරත් පොන්සේකා මැතිදුනි ,ඔබට අපේ ගෞරවය ..........
@user-ei5em9dg8x
@user-ei5em9dg8x 4 жыл бұрын
පක්ශ පාට නිසා මේ වීරයා ගොඩක් අයට අමතක වෙලා..
@wasantharathnayake7114
@wasantharathnayake7114 4 жыл бұрын
මව්බිමට නිදහස උරුමකරදුන් ඔබතුමා ඇතුලු අපේ වීරෝධාර සහෝදරයන්ට ජනතා උපහාරය. මියගිය සියලුමදෙනාට නිවන්සුව ප්‍රාර්ථනා කරමු .ජීවත්වෙලා සිටින සියලුමදෙනාට නිරොගිසුවයෙන් ,තෙරුවන් සරණයි .
@nisithafernando4569
@nisithafernando4569 3 жыл бұрын
A/C room වල ඉදගෙන යුධ වීරයො කියල කියාගත්ත අය අතරේ තුන් වතාවක් අනූනවයෙන් මරණයෙන් බේරැනු සැබෑම රණශූරයා♥️💯
@chamindabandara5275
@chamindabandara5275 4 жыл бұрын
Our hero..respect sr..
@iamthebest2040
@iamthebest2040 4 жыл бұрын
Respect sir
@swarnamunasingha2980
@swarnamunasingha2980 4 жыл бұрын
ape ratata wathina nayakayek oba thumata theruwan saranai
@kaush1236
@kaush1236 4 жыл бұрын
Real hero ♥️♥️ respect sir
@rishadmohemmad9957
@rishadmohemmad9957 4 жыл бұрын
Real hero 💯
@charithdesilva8682
@charithdesilva8682 4 жыл бұрын
Respect Sir. Thanks for not forgetting the rendered servise of all thre forces also.Good deviation from Suntzu's theory and uncomman strayergy higly appericiated.
@hdnhdgdbd8537
@hdnhdgdbd8537 4 жыл бұрын
අප.ඔබතුමන්ට.හිස.නමා.අචාර.කරම්‍ර..ගොඩක්.අාදරෙයි...අපිට.දේසපාලනය.වැඩක්.නැත.කල.හොද.අපේ.හදවත්.තුල.සදා.රැදේ.අප.වෙන්‍රවෙන්.ජයශ්‍රි
@sahirupriyashandesilva7458
@sahirupriyashandesilva7458 Жыл бұрын
සර් හැමදාම මුහමලේට කතා කරනවා.ඩොන්ට් ගො ප්රන්ට් ෂුට් ටු කිල් අද වගෙ මතකයි.සර් හමුදාපති වෙනකන් අපි ගොඩක් කල් බලන් හිටියා.ඔබතුමාට ලැබෙන්න ඕන තැන ලැබිලා තිනවා.ඒත් දේශපාලනෙන් අයින් වෙන්න සර් ආයාචනයක්
@SsSs-pb5wt
@SsSs-pb5wt 4 жыл бұрын
I love listening to him.very interesting the way explains.such a wisdom.
@nihalpeiris4957
@nihalpeiris4957 4 жыл бұрын
REAL PROFESSIONAL HERO SRILANKANS RESPECT FIELD MARSHAL SARATH FONSEKA WELL DONE SIR
@dhananjaya1251
@dhananjaya1251 4 жыл бұрын
Legend ❤🙏
@samisamath
@samisamath 4 жыл бұрын
Our real hero☝❤
@ajithittapana9045
@ajithittapana9045 2 жыл бұрын
ෆොන්සේකා මැතිතුමනි , ඔබගේ කතාව කොපමණ ඇසුවත් එපා නොවේ.ස්‍රිලන්කාවේ සියලු දෙනාම ඔබට ණය ගැතියි
@GayanKrishan-mb8jv
@GayanKrishan-mb8jv Жыл бұрын
ඇත්ත වශයෙන්ම කතාව ❤
@TheMawi1988
@TheMawi1988 4 жыл бұрын
Api obata ithama aadaraya karamu, oba apata jeevithaya duni, oba lakmavage muradevathavaya. obata mage ayushath himiveva, Budu saranai
@ravisampath1640
@ravisampath1640 4 жыл бұрын
Good speech. And strong character we respect you always. You are not late better to stay away from political.
@tharindurupasingha5633
@tharindurupasingha5633 4 жыл бұрын
ඔබතුමා රටේ නායකත්වය පත් විය යුතුයි.. අපි සහය දෙනවා ❤️
@TheMawi1988
@TheMawi1988 4 жыл бұрын
Field Marshal, you are the most suitable Hero to be the President of Sri Lanka, like General Charles de Gaulle of France. Hope Sri lanka will open her eyes in the next presidentiel elections. May you be blessed!
@MrIrshadonline
@MrIrshadonline 4 жыл бұрын
Respect sir 🎖🇱🇰
@chamindavijerathna6606
@chamindavijerathna6606 4 жыл бұрын
පක්ෂ.පාට.මොකක්.උනත්.ඹබත්.අපිට.රජෙක්.දෙවි.පිහිටයි.ඹබට.👍🇱🇰👍🇱🇰👍🇱🇰
@suniltilakaratna1077
@suniltilakaratna1077 4 жыл бұрын
ඔබතුමා එදත් අදත් අපේ හමුදා පති තුමා නමුත් ඔබතුමා රටට ඔබතුමාට එරෙහි බලවේග සමග එක්වීම නිසා උඹ අපට අහිමි වුණා නමුත් නමුත් කවදා හෝ ඔබට ඔබට තේරෙයි ලංකාවේ හැමෝම හිටියේ ඔබ සමග කියා
@sanjeewathushara3779
@sanjeewathushara3779 4 жыл бұрын
I have a different political view, but still, I have a lifetime respect for SF for his great dedication for my country.
@utorrent6054
@utorrent6054 4 жыл бұрын
Thank you very much sir😊😊😊😊
@grashanthiwijekularatne9080
@grashanthiwijekularatne9080 4 жыл бұрын
Respect sir🙏🙏🙏🙏 ඔබතුමන් නැත්නම් ‍රටක් නැත. ඔබ්තුමන්ට අපහාස කරන්නේ රටට ඈදරය නැති කොල් නිල් රතු පාට කන්නාඩි දාගත් වහල්ලු. ඇත්ත ඇතිසැටියෙන් දකින්නේ ඔය රටේ බොහොම ටික දෙනයි. ඔබතුමන්ට හා සිරස මාද්‍ය යට තෙරුවන්සරනයි . පාට පාට කන්නාඩි දමා ඉන්නා ජන්තාවට ප්‍රග්නාව පෑදේවා.🙏🙏🙏🙏
@calistafernando1713
@calistafernando1713 4 жыл бұрын
අද ලංකාවෙ අලුත් සංවිධානයක් බිහිවීඇත ඒ පොභොට්ටුව නමැති දේශපාලනයේ කුණුහරුප මඩ පේෂ්බුක් යූටියුබ් අන්තර් ජාලය හරහා රජයට අභියෝග කරන අය හා පොහොට්ටුවේ විරුද්ද වාදීන්යැයි සිතන සෑම අයටම ආත්ම ගෞවුරවය නැති කර දැමීමට ගන්නා පියවරකි එය ලෝකයේ කිසිම රටක නැති අෂික්සිත පහත් අධම කිරියාවකි ඒ කාලකන්නි අදහස් ඇති අය තමා රට බේරාගත් පිල්මෂල් සරත් පෝන්සේකාට ද කුණුහරුප මඩ පරහාරය කරන්නේ ඒ නින්දිත කියරියාවල් මොලේ තිබෙන අය ගණන් නොගැනේ උන්ගේ බාල කිරියා ගැන උන්ටම ලැජ්ජා හිතේවි
@tb580
@tb580 4 жыл бұрын
Me mala pohottuwa thamay lankawe milaga LTTE aka horu mankolla karayo kuddo okun kawadawath me rata diunu karanna hora kanawa hara
@susildelumdeniya7888
@susildelumdeniya7888 4 жыл бұрын
truth
@buviandniki2207
@buviandniki2207 4 жыл бұрын
Im glad and proud that i used my very first vote for u. ..
@neranjadesilva4126
@neranjadesilva4126 4 жыл бұрын
We must thank Sirasa TV for giving him a chance to speak the truth. He is the real Hero of the War.
@truthfirst.6966
@truthfirst.6966 Жыл бұрын
Correct leader for this country
@sinister008
@sinister008 4 жыл бұрын
Great personality.
@gihankarunarathna47
@gihankarunarathna47 3 жыл бұрын
ඔබට ගරු කරනවා ඔබ රටට වටිනවා දේශපාලනික වශයෙන් ඔබ වැරදියි කියන මතේ අපි අතර තිබුන මේ ආන්ඩුවේ වැඩත් එක්ක හිතෙනවා ඔබගේ දේශපාලනික මතේ අපිට වඩා හරි කියල
@tyjay6885
@tyjay6885 4 жыл бұрын
hats off to you!!
@SanjayaAmaraweera
@SanjayaAmaraweera 4 жыл бұрын
Hero ARMY
@janudapannila5234
@janudapannila5234 4 жыл бұрын
15:35 කෝ ඒ කතාව ??? ඒ කතාව තිබ්බා නම් මේ වැඩසටහන තවත් පට්ට නේ? ඇයි ඒ කතාව සිරසට අහන්න බැරි 😂😂
@sampaththushara5415
@sampaththushara5415 4 жыл бұрын
පිල්ටි මාෂල් විදිහට යින්න මැතිවරනෙට අාවම තියෙන ගරැක්වය නැති වෙනව. ඔබ කුමාට දේස පාලනේ හරියන්නැහැ
@indikadarmappriya9537
@indikadarmappriya9537 Жыл бұрын
සුපිරි sf sir great
@prasadbandaranayake3480
@prasadbandaranayake3480 4 жыл бұрын
Good job sar oya desapalanayata avella thama anaagatte aweet ponnyo tekak akka
@dileenael
@dileenael 4 жыл бұрын
👍💐
@tb580
@tb580 4 жыл бұрын
Sirasata hada piri unusum suba pathum me thumata awasthawak dunnata
@pathumarunalu790
@pathumarunalu790 4 жыл бұрын
මට ඕන නගර අල්ලන්න නෙවි උන්ව මරන්න, හැමදාම මගේ 7 උන්ගෙ 20,🙏💪🙏💪🙏💪
@deepalranarhunga3793
@deepalranarhunga3793 3 жыл бұрын
දෙවියෙක් නුබ සත්තයි. තෙරුවන් සරණයි
@deborahstefani8415
@deborahstefani8415 4 жыл бұрын
Obe thuma.ape atheethaya awarjana karala rachana karane pothe eli dakwankn mage bala innewa👍obe thuman athulu siyalu thriwede amudawate pin nidahas ratak bihikirime..
@pasindusupun600
@pasindusupun600 3 жыл бұрын
Adrei hemdam මිනිස්සු podi denekta amathak unanata.api podi වුණත් api hemadama.uba තුමන් ekka ❤❤❤❤❤✌😍😍😍😍
@ernbandaraernbandara2221
@ernbandaraernbandara2221 4 жыл бұрын
oba thumata dirgayusa pathami viruvanani tharuwan saranai ..❤❤❤❤👍👍👍👊👊👊🌼🌼🌼🌻🌻🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@dammirodrigo1176
@dammirodrigo1176 3 жыл бұрын
oba thuma Ape Rata bera gath.Ape senpathi oba thumata theruwan saranai.!🙏🙏👍❤❤
@chefroshanchefroshan187
@chefroshanchefroshan187 4 жыл бұрын
Thank you very much sir.ape rata betala dunnata.
@nishshankafernando2432
@nishshankafernando2432 4 жыл бұрын
THANK YOU VERY MUCH SIRASA TV.....
@ruwannilangadias3348
@ruwannilangadias3348 4 жыл бұрын
ඇමරිකාව , බටහිර රටවල් විතරක් නෙමෙ ඔබතුමාට අමතක උනු තව කට්ටියක් හිටියා මේ යුද්ධය අවසන් කරන්න බැහැයි කියපු, ........ සක්කිලි සිරස. උන් හැමදාම කලේ රණවිරුවන්ගේ මානසීකත්වය නැතිකරපු දේවල්. උතුරේ කදවුරක් අල්ලන්න සැලසුම් ගහලා පාන්දර මෙහෙයුම පටන්ගන්න ඉද්දි සක්කිලි සිරස උන්ගෙ සවස ප්‍රවෘත්ති වල ප්‍රචාරය කලා මේ මෙහෙයුම. අවසානයේ මෙහෙයුම නතරකලා. විහාරමහා දේවි උද්‍යානය පිටුපස බස් බෝම්බයක් සොයාගෙන නිශ්ක්‍රීය කරද්දි මුන් බ්‍රේකින් නිව්ස් වලදී කිව්වා බෝම්බයක් පුපුරා ජීවිත හානි ගැන. පරන වීඩියෝත් දැම්මා. මිනිස්සු කුපිතකරන්න.මිලේනියම් සිටි පාවාදීම , ඔබතුමාට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල උනාම උන් තලු මර මර දැම්මා. ඊලඟට ඔබතුමා නියෝජනය කරන රනිල් , රවී, ජයලත් ජයවර්ධන , ඇතුලු දේශපාලන නඩය. පොහොට්ටුව නියෝජනය කරන ඩිලාන්, ඇතුලු දේශපාලුවෝ , පාක්‍යසෝර්ති, ඇතුලු NGO පර හැත්ත, මංගල , චන්ද්‍රිකා ඇතුලු එ. ජා . සංවිධානයේ තනතුරු බලාපොරොත්තුවෙන් රට පාවා දුන්නු වේ#$@&ලෝ, වික්ටර් අයිවන් , එක්නැලිගොඩ වගේ කොටිසල්ලි වලට ලිපි ලියපු ජඩ මාද්‍ය , 2007 අයවැය පරද්දවලා ආන්ඩුව පෙරලන්න හදපු අනුර කුමාර වගේ unp කාරයෝ.(එදා රටට ආදරය කරපු සමහර හාමුදුරුවරුන්ගේ දැඩි බලපෑම මත ජන්දයෙන් වැලකී හිටියා. විරුද්ධව චන්දය දුන්නනම් තාම යුද්ධය ) රනවිරුවෝ එක්ක හැමදාම හිටියේ දානෙපත වරදින, අතේ පිරිත් නූලක් බැදපු හාමුදුරුවෝ ටිකක් සහ. බස්වල කෝච්චිවල පොරකකා වැඩටගිය , දාඩිය පෙරාගෙන ජීවත්වෙන්නෙ දගලපු තුන්වෙනි පන්තියේ මිනිස්සු විතරයි . අපි වෙනුවෙන් අපි විතරයි .
@martinluther2911
@martinluther2911 4 жыл бұрын
අමතක කරන්න එපා ජවිපෙ . කොටියාට විරුද්ධව දේශපාලන තෙරපුම ඉපරිමයෙන් කලා..බලවේග ගොඩ නැගුවා.නඩුදාලා උතුරු නැගෙනහිර පලාත් දෙක වෙන්කොට දුන්නා. මහින්ද ජනපති කලා.. අවසානයේ හමුදාව සටන් කරද්දි ජවිපෙ සාමාජිකයින් නැගෙනහිරදි බංකර් පවා කපා දුන්නා.. සරත් ෆොන්සේකා නම මෙන්ම ජවිපෙ නමත් මකා දමා බල ලෝභීන් යුධ ජය ඔවුන්ගේම කරගත්තා.. කොට ඇද්ද අලි හා පෙරහරේ යන අලි ජනතාව පෙරහරේ අලි දකිනවා.. කොට්ට ඇද්ද අලීන්‍ට අපහාස කරනවා. (යූ එන්.පී අලි නොවේ)
@nishshankafernando2432
@nishshankafernando2432 4 жыл бұрын
Look Real war Hero...salute you Sir...
@022k.m.edussuriya3
@022k.m.edussuriya3 4 ай бұрын
අපේ ළමයි ඒ වචනේ🖤😍
@lasanthapriyadarshana289
@lasanthapriyadarshana289 4 жыл бұрын
තන්නි මැරැප්පු වැව ගැන මම හොදට දන්න තැනක් . විශාල කැප කිරීමක් එතන සිද්ධ වුනා කවරැත් අදටත් නොදන්නා
@heshanihasragi5986
@heshanihasragi5986 4 жыл бұрын
kawru mona kiuwath meka balanakota oba thumage danuma kochchara da kiyala hithenawa, kawru monawa kiuwwath oba thumata lankawe siyaluma denama naya gathi oba thumata dirgayusha
@darvin5311
@darvin5311 3 жыл бұрын
ඔබට ජය....
@thashika80
@thashika80 4 жыл бұрын
No Doubt ! No Arguments ! Sir You are a HERO SIRASA: Can you publish Sarath Fonseka’s military speech that he confirmed he would wipe out terrorism from Sri Lanka? He is very powerful when he wore uniforms. 🤒🤐🤓☠️🥶
@arunalanka3576
@arunalanka3576 4 жыл бұрын
Ape senpathiya SF
@ros1420
@ros1420 4 жыл бұрын
Anivaryemma weerayek. Kathavat hoday. avasan karapu widaya ethamat hoday .👨‍✈️👨‍✈️👨‍✈️
@dexter3548
@dexter3548 4 жыл бұрын
18k unlike කරලා හරක් තමයි ඉතිං ,එක්කො උන් ලංකාවේ නෙමෙයි 😂
@maayanchathu2287
@maayanchathu2287 4 жыл бұрын
අම්මපා කියහන්කො..........වල් බල්ලෝ ඉන්නව ටික දෙනෙක්
@sumudukaushaka693
@sumudukaushaka693 3 жыл бұрын
Ane manda ban
@theekshanasinath5808
@theekshanasinath5808 Жыл бұрын
Fonseka Sir ape kollo kello ekka ekathuwela yudde iwara kalaama AC eke indapu ewun eka daaagaththa
@kumuduniperera7kumuduniper148
@kumuduniperera7kumuduniper148 Жыл бұрын
Utumaneeni oba aoe sebeema virayeki jayam weewa..
@mntmudiyansey3275
@mntmudiyansey3275 4 жыл бұрын
Sudussata sudusu thena......🤣🤣🤠🤠👍👍🌼🌸
@user-pb5jy4qe8o
@user-pb5jy4qe8o 4 жыл бұрын
Sirasata vitharae methumawa mathak unea thanks sirasa
@madushankawickramarathne5359
@madushankawickramarathne5359 3 жыл бұрын
Great leader
@surangagayan2621
@surangagayan2621 4 жыл бұрын
අපිට ඔබ තුමා අමතක නැහැ සර් ඔය පුහුනුවෙන් පස්සේ අපිටත් මරගෙන මැරෙන්න තරම් අත්ම ෂක්නියක් ගොඩ නැගුනා
@sriyanilmini5163
@sriyanilmini5163 4 жыл бұрын
uddaya dinawu aya atara pramuka nayakayek oba tuma. Eth matha kalayedi obatuma gana samaharu amataka karanna kuhaka deshapalanaya nisa bawa mage hageemay. Thanks Sirasa Chanel. Budu saranay Sir. You are real hero. Respect 🎩 off
@suramax9586
@suramax9586 4 жыл бұрын
Oba tumata dirgausha lebewa
@gtcell6408
@gtcell6408 4 жыл бұрын
Obata pin ape rata reka dunnata
@drvbosch8589
@drvbosch8589 4 жыл бұрын
We khow who is the real hiro
@praddepbandara4018
@praddepbandara4018 4 жыл бұрын
Lnkawata jiwithaya dunna oba thumatath budu sarani
@asokajayarathna2322
@asokajayarathna2322 Жыл бұрын
ජාතියේ පිනට පහල උන නායකයෙක්
@janakianne9761
@janakianne9761 Жыл бұрын
Lokaya mawapu dweyan oba rakadawa.abetha weruwanani
He bought this so I can drive too🥹😭 #tiktok #elsarca
00:22
Elsa Arca
Рет қаралды 43 МЛН
I Took a LUNCHBAR OFF A Poster 🤯 #shorts
00:17
Wian
Рет қаралды 14 МЛН
Face to Face (Muhunata Muhuna) With Field Marshal Sarath Fonseka
59:10
Newsfirst Sri Lanka
Рет қаралды 340 М.
தேர்தல் விஞ்ஞாபனங்கள் | 06.09.2024
Newsfirst Tamil - Sri Lanka
Рет қаралды 33