මට එල්ල වු බෝම්බ ප්‍රහාරය සැලසුම් කරල තියෙන්නේ මගේ ලග හිටපු මුස්ලිම් කෝකියෙක්[Sarath Fonseka]Hari tv

  Рет қаралды 656,107

Hari Tv

Hari Tv

4 жыл бұрын

#haritv #Fieldmarshalsarathfonseka #politics_srilanka
ලංකාවේ පලමු වන KZbin එකේ tv channel එක
දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

Пікірлер: 1 800
@josephpalitha7862
@josephpalitha7862 4 жыл бұрын
අඹේපුස්ස සිංහ රෙජිමේන්තුව යුද හමුදා කඳවුරින් බිහිවූ මේ අසමසම කේසර සිංහයා. හිස නමා ආචාර කරමි 🙏🙏🙏👊👊👊🥇🥇🥇 ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආරක්ෂාවයි.
@manjulamobile376
@manjulamobile376 4 жыл бұрын
ඔව් අපි බලන් ඉන්නව කෑම්ප් එකේ මේ අය ට්‍රේනිං වෙනකොට ....ගොඩක් පනිශ්මන්ට් කනව 1980 ගනන් වල....
@kushanmadu4125
@kushanmadu4125 2 жыл бұрын
වැඩ්ඩෙක් කනගාටුයි දුන්න වද වලට මේ මනුස්සයාට.. රෙස්පෙක්ට් සර්.. සැබෑ රණවිරුවෙක්.. 😍😍
@-atruthseeker460
@-atruthseeker460 3 жыл бұрын
"මගේ සෙබළු" වචනෙටත් හිරිගඩු පිපුනා ස'❤️❤️
@slvlogs8550
@slvlogs8550 3 жыл бұрын
මගේ අප්පච්චට වඩමාරච්චි මෙහෙයුමේදී වෙඩි වැදුනා මෙතුමා නිසා තමයි අදටත් අප්පච්චි ජීවත් වෙන්නේ...🇱🇰❤
@hiubertkodikara7455
@hiubertkodikara7455 Жыл бұрын
Oii
@hiubertkodikara7455
@hiubertkodikara7455 Жыл бұрын
Thudthun,,i,,,,,,,,,,,,,,,,,, opppppp0ooooooooo9oo1aaL
@japanbass7390
@japanbass7390 Жыл бұрын
ඔය ජනතාවට කලකණ්නි මොන දේ කිව්වත් 2015 විට රටේ ආර්ථික වර්ධන වේගය7%ක් තිබුණා රට එකම වැඩබිමක් වෙලා මිනිස්සු වැඩ කරා 7% ක වගේ ආර්ථික වර්ධන වේගයක් සමඟ අරන් තිබූ ණය ගෙවන්න පුළුවන් වාතාවරණයක් තිබුණේ නමුත් ඒ ඒ ආරංචි වුණු ණය වගේ පස් ගුණයක ණයක් ගත්තේ යහපාලනය කියලා මගුලක් ගෙනල්ලා එහෙත් සල්ලි කිසි දේකට යොදවල නැහැ ඒක තමයි මේ රට මේ තරම් මේ අගාධයකට යන්න හේතුව නමුත් දිගටම පොලී ගෙවන්න වුණා වාරික ගෙවන්න වුණා මිනිස්සු සතපහක වැඩක් නොකර බොරු ඔහුව සමාජ ගත කරමින් inna ක්‍රියාවලියක් විතරයි රටේ කරගෙන ආවේ ඒ කාලකන්නි වැඩ කරේ මිනිස්සු හොඳාකාරවම දන්නවා නෙළුම් කුළුණ ගුවන්තොටුපලක් හදපු සල්ලි වලින් පමණක් රටක් මේ තරම් බංකොලොත් වෙන්නේ නැහැ ඒ වගේ මුදල් ඒ ඉදිකිරීම් වල නිරත වූ ඒවට පහසුකම් සැපයූ සේවාවන් සැපයූ අමුද්‍රව්‍ය සැපයූ රට ඇතුළේ නිෂ්පාදකයන් ව්‍යාපාරිකයන් සේවකයන් අතර ද කොටසක් ලැබී තියෙනවා හරි සහ ඔය මවන ගෝනි බිල්ලෝ තරං විනාශයක් බීලා නැහැ කියලා මිනිස්සු දන්නවා මෝඩයෝ නෙවෙයි ලෝකයේ හැම රටක්ම වගේ කාර්යක්ෂමව ඉතා වේගවත්ව වැඩ කරන පරිසරයක් තියෙන්නේ එහෙම වෙලාවක ජන මනස අවුල් කරමින් අපේ සම ඵලදායිතාවය බින්දුවට වැටෙන කටයුතු කිරීම වස් වන ගෝලීය ආර්ථික යාන්ත්‍රණය තුළ අලුත්ම නොකළ යුතු දෙයක් මට බාහිර ලෝකය වේගවත්ව කාලයෙන් උපරිම ප්‍රයෝජන ගනිමින් වැඩ කරනවා අපේ එකේ අනිත් පැත්තට කාලකන්නි වැඩ සිට කළේ 2015 sita යහපාලනයේ සාමාජික පක්ෂ ජේවීපී කාලකණ්ණි ඒ ඒ වගේ ක්‍රියාවල නිරත වෙනකොට ආයෝජකයෝ වුණත් එන්න බයයි රට අස්ථාවර තත්වයක තියෙන නිසා රාජපක්ෂ පාලනය තුළ ඒ වගේ දේවල් නොකරන තැනට ශක්තිමත් ස්ථාවර බවක් ගොඩනැඟිය හැකි පිරිසක් සිටින බව මුළු ලෝකයම දන්නවා ගිහින් සහිත අලි පක්ෂ පාලනයක් පවතින විට රටේ ස්ථාවර වෙන්නේ කියලා රටේ මිනිස්සු දුකක් විශ්වාසයක් තියෙනවා
@DilShani-sd5mn
@DilShani-sd5mn 5 ай бұрын
​@@japanbass7390 උබ මොනවද කරල තියෙන්නෙ
@bandara.s7433
@bandara.s7433 4 жыл бұрын
නියමයි ලහිරු ඔබ ප්‍රශ්න අසන විලාසය හරිම ලයාන්විත ජය වේවා සහෝදරයා
@sachintharochaka3454
@sachintharochaka3454 4 жыл бұрын
👍✌✌✌✌✌✌✌✌✌✌👍👍👍👍👍👍
@danushkanayanajith5335
@danushkanayanajith5335 4 жыл бұрын
මේ විශ්වයේ පවතින තාක් ගෞරවනීය වීරවරයෙක් ලෙස ඔබේ මතකය මේ ලක් දෙරණේ රනින් සටහන් වී හමාරයි ඔබට මුළු මහත් ලක් දෙරණේම ගෞරවනීය උත්තමාචාරය. ඔබට ආයු සැප බල තෙරුවන් සරණයි ❤️❤️❤️❤️❤️
@kapilakapila9566
@kapilakapila9566 4 жыл бұрын
අනිවාර්යයෙන් .මා දුටු සැබෑ වීරය
@traveller8279
@traveller8279 4 жыл бұрын
Mata 32 eth mata passe marenna oni minihek me
@anuweerasinha9648
@anuweerasinha9648 3 жыл бұрын
කොච්චර වටින මනුස්සයෙක් ද 😥 ඔබතුමා අපිට හැමදාම වීරයෙක්.. 🙏
@pasinduweerasinghe6674
@pasinduweerasinghe6674 3 жыл бұрын
Aniwaren 👍👍👍miss weerasinghe
@slfoodieschallenge9692
@slfoodieschallenge9692 3 жыл бұрын
ජනාධිපති කෙනෙක් වෙන්නම ඕන ගෞරවණීය පුද්ගලයෙක්.♥️
@isharakulathunga7923
@isharakulathunga7923 4 жыл бұрын
හැමෝම ගරු කල යුතු මනුස්සයෙක්❤️ දේශපාලනය වැඩක් නෑ
@awawadaya8630
@awawadaya8630 4 жыл бұрын
Subla 1000 hitiyath rupiyal 5000 eha hoyanna puluwankzbin.info/www/bejne/aXvFn6R6qZh3r8U you tube ekak patan ganin jaya wewa adarei
@kuwaitium5569
@kuwaitium5569 3 жыл бұрын
aniwaryen
@WKHGunasekara
@WKHGunasekara 3 ай бұрын
A A 1​@@kuwaitium5569
@sidathbalachandra3089
@sidathbalachandra3089 3 ай бұрын
දේශපාලනේ චාටර් නන්නත්තාරයි
@kapilakapila9566
@kapilakapila9566 4 жыл бұрын
ඔබතුමාට 70 ක් කියල කියන්න බෑ .ඔබතුමාට දීර්ගායු .‍රටට සේවය කරන්න ශක්තිය දහිරිය ලැබේවා .සැබෑ විරුවා බුදු සරනය්
@aksharamuthumudali7251
@aksharamuthumudali7251 3 жыл бұрын
ඔබ තුමා නොහිටින්න තවමත් මුට්ටි වලින් ගහනවා ප්‍රභාකරන් ට . රටට නය නැති පුතෙක්..🇱🇰 🙏 දීර්ඝායුෂ ලැබේවා.. මේ පින්බිම බේර ගත්ත පිනම ඇති නිවන් දකින්න... ජය වේවා සර්.
@sithuharshani934
@sithuharshani934 2 жыл бұрын
ඔබ සැමදා අපට වීරයෙක් ...සැබෑම වීරයෙක් ..සැබෑම දේශප්‍රේමියෙක් ❤️🇱🇰
@sandeepaviduranga8192
@sandeepaviduranga8192 3 жыл бұрын
මම හිතන්නේ මේ තමයි මම මගේ ජිවිතේ දකින සද්ධන්තම පෞරුෂය..
@SamanKumara-zo9ev
@SamanKumara-zo9ev 2 жыл бұрын
1000 ක් එක්ක උනත් තනියෙම සිංහ සෙයියාවෙන්ම කතා කරන්න පුළුවන් ඇත්තටම සිංහයෙක් තමයි මෙතුමා. අපි කාට කඩේ ගියත් මෙතුමා නිසා තමයි යුද්දේ දින්නේ. මෙතුමාගේ කතාව ගැඹුරෙන් අහන කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් මෙතුමා යොදපු උපක්‍රමේ නිසයි දේශපාලන පක්ෂයට යුද්දේ ඉවර කරන එක නවත්තගන්න බැරි උනේ කියල. (මොකද යුද්දේ කියන්නෙම දේශපාලන අතකොළුවක්) අපේ රටේ එවුන්ට මෙතුමාව වටින්නේ නැති උනාට මෙතුමාව පුලුවන්නම් සල්ලි දීල ගන්න බලාගෙන මුළු ලෝකෙම ඉන්නවා. මමනම් දකින්නෙම මෙතුමා පෙර ආත්ම භව වල ඉඳලම ලංකා තලය සතුරන්ගෙන් බෙරගන්නම පුහුණු කරලා තියෙන ශ්‍රේෂ්ට සෙන්පතියෙක් විදියටයි. ඔය 71ක් තිස්සේ මාරුවෙන් මාරුවට රට කරන්න දඟලපු නිල කොළ රතු සෙට් එක ඉන්නවා නේද? ඔය කිසිම කෙනෙක්ට නැතුව මෙතුමාට අවුරුදු 2කට රට බාර දීල බලන්නකෝ. ජීවත් වෙලා ඉන්නකොට දකින්න බැරි උන පින් භුමිය මැරෙන්න ලං වෙනකොටවත් ලෝකේ ලස්සනම දියුණුම රටක් විදියට දැකල මැරෙන්න පුළුවන් වෙයි.
@sandeepaviduranga8192
@sandeepaviduranga8192 2 жыл бұрын
@@SamanKumara-zo9ev sampurnayenma ekagaii 100%
@dulshanperera1662
@dulshanperera1662 2 жыл бұрын
9
@dulshanperera1662
@dulshanperera1662 2 жыл бұрын
@@SamanKumara-zo9ev mmmmmmmmmmmmmmmmmmmmmmmmmmmm
@gnakumara1241
@gnakumara1241 2 жыл бұрын
සැබෑ සිංහයෙක්
@janakasavindra
@janakasavindra 3 жыл бұрын
කේලින් කතා කරන,කේලින් වැඩ කරන හමුදා පති තුමා, ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා
@sampathjanaka225sampathsam3
@sampathjanaka225sampathsam3 2 жыл бұрын
Eka aththa janaka math janakani😂
@ashit3804
@ashit3804 3 жыл бұрын
පාට පක්ශ ආදාල නෑ නියම යුද වීරයෙක්..respect sir❤❤❤
@cperera5055
@cperera5055 3 жыл бұрын
පිටතින් පේන මනුස්සයා නෙවේ, ඇතුලතින් ගොඩක් සුන්දර මනුස්සයෙක්❤️
@skdevil795
@skdevil795 4 жыл бұрын
විවේචනය කරමු අපහාස නොකරමු... මොහු රට බේරාගත් වීරයෙකි...
@humayounabdulhameed5982
@humayounabdulhameed5982 4 жыл бұрын
Lovely
@muneerudayar9473
@muneerudayar9473 4 жыл бұрын
✌️
@kapilakapila9566
@kapilakapila9566 4 жыл бұрын
අනිවාර්යයෙන්
@kumaribandara2442
@kumaribandara2442 4 жыл бұрын
අනිවාරයෙන්ම
@nipunmissaka33
@nipunmissaka33 3 жыл бұрын
Aniwa bn
@roshani1777
@roshani1777 4 жыл бұрын
ඔබ තුමා මේ රටේ යුද්ධය නැති කරා.අපි ඔබ තුමාට හැමදාම ගෞරවය කරනවා එදත් අදත්.. තෙරුවන් සරණයි ඔබට නිර්භීත හමුදාපති තුමණි.
@dulanth
@dulanth 4 жыл бұрын
1
@udaradesilva
@udaradesilva 4 жыл бұрын
@Prince Ipsiss කරුණා තමයි ජාතික weeraya... එයා තමයි ඉවර kale... මටත් baiyyek කිව්වේ 😅
@antanetliyanage.7247
@antanetliyanage.7247 4 жыл бұрын
de silva 👍🤣
@nandarathnayake7649
@nandarathnayake7649 2 жыл бұрын
@@udaradesilva 00
@dinushibandara6060
@dinushibandara6060 3 жыл бұрын
කිසිවෙකු ගැන තරහකින් කතා කළේ නෑ.උතුම් මිනිසෙක්.මහත්මා ගති පිරුණු.උතුම් වූ බුද්ධානුභාවයේ බලයෙන් සර්ව ආරක්ෂාව සැලසේවා! මහත්මයාණනි..දීඝායු සම්පත්තියම ලැබේවා!තෙරුවන් සරණයි.!🙏
@niroshbandara7520
@niroshbandara7520 6 ай бұрын
Apeth ayu laba thaw bohokal jeewath wewa!!!
@nipunasandaruwan621
@nipunasandaruwan621 2 жыл бұрын
වචනයේ පරිසමාප්ත අර්ථයෙන් "සර්"💛
@pathumjanapriya872
@pathumjanapriya872 4 жыл бұрын
කතා දෙකක් නැ ලොකෙ හොදම හමුදාපති.
@lochanachathurka1625
@lochanachathurka1625 3 жыл бұрын
❤️
@ranjithgunatilaka9040
@ranjithgunatilaka9040 3 жыл бұрын
Old soldier never dies,, I shall return. There never will be a field Marshall, you are the first field Marshall and the last in sri Lanka, I salute you sir.
@pushpawijerathna7714
@pushpawijerathna7714 3 жыл бұрын
අනිවාර්යයෙන්ම ❤️❤️❤️❤️❤️
@cricworld6595
@cricworld6595 3 жыл бұрын
@@ranjithgunatilaka9040 අනිවාර්යයෙන්ම❤️❤️❤️💪💪💪💪💪💪
@yasiruprabasitha1028
@yasiruprabasitha1028 4 жыл бұрын
මෑත කාලයේ හිටපු සුපිරි වීරයෙක්❤... රටට නය නැති මිනිහෙක්😍
@japanbass7390
@japanbass7390 Жыл бұрын
සතුරන්ගේ ඉලක්ක වලින් බේරා ගන්න තමයි මෙයා දේශපාලනයට අරගෙන තියෙන්නේ රාජපක්ෂලා විසින් ඉතා බුද්ධිමත්ව ගත්තු තීන්දු තීරණ එය ගැඹුරු දේශපාලනික චින්තනයන් ඔය ගොබ්බ පුතානෝ ලාට ජේවීපී පඩන්ගුවන්ට නැහැ උන් ඇවිල්ලා අවස්ථාවාදියෝ විතරයි රාජපක්ෂලා එක්ක හැරෙන්නවත් බැහැ උන් දන්නේ ජනතාව උසි ගන්වමින් රටේ ආර්ථිකය බංකොලොත් කරන්න විතරයි ජේවීපී වගේ කාලකන්නි නම් රටට සාපයක් අවුරුදු පනස් දෙකක් තිස්සේ සතපහක ඵලදායි දෙයක් හතර කළේ නැහැ මල් මැසීම ඉන්දියාව ජම්මාන්තර වෛර කරගන්න පාරවල් තාප්පවල ලියලා අපේ රටේ ආර්ථිකය දේශපාලනය මෙහෙයවන තැනට අද රට පත් වෙලා තියෙන්නෙ ජේවීපී කාලකන්නි හැත්ත නිසා එදා සිරිමා ශාස්ත්‍රී ගිවිසුම අනුව නිදහසින් පසු තිබුණු දැවැන්ත අභියෝගයක් වන ලක්ෂ 20 ක විතර ඉන්දීය සම්භවයක් සහිත වතුකම්කරුවන් ආපසු මව් රට බලා යවන රාජ්‍ය තාන්ත්‍රිකව එකඟත්වයකට ආපු වැඩ කටයුතු සියල්ල විනාස වෙන්න පටන් ගත්තෙ ජේවීපී එකේ පන්ති පාතුල හිමිවිය ව්‍යාප්ත වාදයක් උගන්නන්න ගත්තු හින්දා ක්ෂණිකව ක්‍රියාත්මක වූ ඉන්දියාව එල්ටීටීඊ ත්‍රස්තවාදය පෝෂණය කරමින් 75 වන විට රටේ දෙමළ ත්‍රස්තවාදී කණ්ඩායම් බිහි කළා අවසානයේ තවම ඉවර නැතිවුනත් රටේ ආර්ථිකයට කරපු විනාසය මිලියන ගණනක් ඒ හැම එකකම වගකීම ජේවීපී කියන කාලකන්නි බාර ගත යුතුමයි මේ රටට වැඩක්ම නැති පක්ෂයක් තමා ජේවීපී කියන හැත්ත රට බංකොලොත්ම කරේ ජේවීපී කාලකන්නි
@dinusehasna5969
@dinusehasna5969 8 ай бұрын
@@japanbass7390 මොකද මේ හැමතැනම එකම comment ටික repeat කර කර යන්නෙ 😞
@ishanrajapaksha9448
@ishanrajapaksha9448 4 жыл бұрын
නායකත්ව ගති ලක්ෂණ හරි යාකාරව පාලනය කරපු නියම ⁣අති ශ්‍රේශ්ඨ නායකයෙක්.❤️❤️❤️
@ralla7282
@ralla7282 3 жыл бұрын
රාජපජ්ශල චාටර් වෙන්න පටන් ගත්තෙ මේ මනුස්සය හිරේ දාපු දවසෙ ඉදල😂😂😂
@sayuritanasha9720
@sayuritanasha9720 3 жыл бұрын
ඒකනම් ඇත්ත
@umeshchamalka161
@umeshchamalka161 2 жыл бұрын
Sirawatama....
@threeshaperera6194
@threeshaperera6194 2 жыл бұрын
Hariyatama hareeeeee....👍👍
@japanbass7390
@japanbass7390 Жыл бұрын
කමෙන්ට් කියවන තරුණ දරුවන් ඇත්තටම රටේ කරගෙන යන උපායශීලී දේශපාලන ක්‍රියාවලියෙන් නිවැරදිව තේරුම් ගන්න උත්සහ කරන්න👉👉👉👉සතුරන්ගේ ඉලක්ක වලින් බේරා ගන්න තමයි මෙයා දේශපාලනයට අරගෙන තියෙන්නේ රාජපක්ෂලා විසින් ඉතා බුද්ධිමත්ව ගත්තු තීන්දු තීරණ එය ගැඹුරු දේශපාලනික චින්තනයන් ඔය ගොබ්බ පුතානෝ ලාට ජේවීපී පඩන්ගුවන්ට නැහැ උන් ඇවිල්ලා අවස්ථාවාදියෝ විතරයි රාජපක්ෂලා එක්ක හැරෙන්නවත් බැහැ උන් දන්නේ ජනතාව උසි ගන්වමින් රටේ ආර්ථිකය බංකොලොත් කරන්න විතරයි ජේවීපී වගේ කාලකන්නි නම් රටට සාපයක් අවුරුදු පනස් දෙකක් තිස්සේ සතපහක ඵලදායි දෙයක් හතර කළේ නැහැ මල් මැසීම ඉන්දියාව ජම්මාන්තර වෛර කරගන්න පාරවල් තාප්පවල ලියලා අපේ රටේ ආර්ථිකය දේශපාලනය මෙහෙයවන තැනට අද රට පත් වෙලා තියෙන්නෙ ජේවීපී කාලකන්නි හැත්ත නිසා එදා සිරිමා ශාස්ත්‍රී ගිවිසුම අනුව නිදහසින් පසු තිබුණු දැවැන්ත අභියෝගයක් වන ලක්ෂ 20 ක විතර ඉන්දීය සම්භවයක් සහිත වතුකම්කරුවන් ආපසු මව් රට බලා යවන රාජ්‍ය තාන්ත්‍රිකව එකඟත්වයකට ආපු වැඩ කටයුතු සියල්ල විනාස වෙන්න පටන් ගත්තෙ ජේවීපී එකේ පන්ති පාතුල හිමිවිය ව්‍යාප්ත වාදයක් උගන්නන්න ගත්තු හින්දා ක්ෂණිකව ක්‍රියාත්මක වූ ඉන්දියාව එල්ටීටීඊ ත්‍රස්තවාදය පෝෂණය කරමින් 75 වන විට රටේ දෙමළ ත්‍රස්තවාදී කණ්ඩායම් බිහි කළා අවසානයේ තවම ඉවර නැතිවුනත් රටේ ආර්ථිකයට කරපු විනාසය මිලියන ගණනක් ඒ හැම එකකම වගකීම ජේවීපී කියන කාලකන්නි බාර ගත යුතුමයි මේ රටට වැඩක්ම නැති පක්ෂයක් තමා ජේවීපී කියන හැත්ත රට බංකොලොත්ම කරේ ජේවීපී කාලකන්නි
@japanbass7390
@japanbass7390 Жыл бұрын
පක්ෂයක් චාටර් වීම කෙසේ වෙතත් යුත්තේ මේ වගේ දැවැන්ත රටට ආදරේ මිනිස්සුන්ගෙ ජීවිත ආරක්ෂා කර දීම බුද්ධිමත් උපායශීලීව රාජපක්ෂලා කරල තියෙනවා දේශපාලනයට ගෙනාවේ ඒ අරමුණෙන් යුද්ධය ඉවර කරපු රාජපක්ෂලාට විරුද්ධව තමයි රටට ද්‍රෝහී බලවේග විදෙස් රටවල ඉඳලා ජාතියන්තර බලපෑම් සිදු කරන්න ආදී ලෙස විරුද්ධ පක්ෂයේ තියන්න උපායශීලීව කටයුතු කරලා තියෙන්නේ එවිට රාජපක්ෂට විරුද්ධව හැම වෙලාවෙම විරුද්ධ පක්ෂය සමඟ තමයි diasporawa කටයුතු කරන්නේ ඉබේම එම පක්ෂයේ වගකීමක් දරන පුද්ගලයෙක් කරල තිබ්බාම* ෆොන්සේකාට ජීවිත කාලයෙන්ම ආරක්ෂාවක් ලැබෙනවා ඒවා ඉතා බුද්ධිමත් ක්‍රමවේද
@SLVideoTubemusic
@SLVideoTubemusic 4 жыл бұрын
මොහු යුද්දය නිම කල විරයා හදවතින්ම ගෞරව කරමු අනිවාරෙන්
@udayarathnabandara3014
@udayarathnabandara3014 3 жыл бұрын
ඔබ තුමා නොසිටින්න අදටත් මෙි රටෙි යුද්දේ තියෙනවා ඒකයි ඇත්ත ඔබ තුමාට ජයවෙිවා
@kumarykumary6303
@kumarykumary6303 2 жыл бұрын
🙏🙏🙏❤❤❤
@d.d.s2965
@d.d.s2965 4 жыл бұрын
හිසනමා ආචාර කරනවා ඔබතුමාට රටට කරපු සේවය වෙනුවෙන් .
@epitagamaliyanaarachchiged1693
@epitagamaliyanaarachchiged1693 3 жыл бұрын
ඔබ නොහිටින්න ප්‍රභාකරන් පාර්ලිමේන්තුවේ පිල්ලයාන් එක්කම Respect sir 🖤
@kalyanipremalata2827
@kalyanipremalata2827 2 жыл бұрын
Aneda kiyanne😥😥😥🇬🇷
@isurirathnasekara2514
@isurirathnasekara2514 3 жыл бұрын
හේතුවක් නෑ ඇස් වලට කදුලු ආවා ඒ කතාව අහද්දි..ඒ තරම්ම ගාම්භීරයි තවමත්.. බුදු සරණයි..🙏🏻 රටට ණය නැති පුරවැසියෙක්...🌹
@____shini685
@____shini685 4 жыл бұрын
විවේචනය කරන්න - නමුත් අපහස නොකරන්න .ෆොන්සේකා මහතා යනු දේශපාලකයකු නොව මාතෲ භූමියයේ වටිනා සම්පති .ඔහු යුග පුරුශයෙකි .කලක් අසරණවූ ලක්මවගේ රණ විරුවනට යළි පණ දුන් ප්‍රතාපවත් නායයෙකි 😍.අද අප නිදහසේ උස්ම ගන්නේ ඔබ නිසාවෙනි ෆොන්සේකා තුමනි .නමුත් මේ ජනතාවගේ තීරණයයි . (බැන වැදීම ,අපහාස කිරීම ) ඔබ තුමා කල සේවය අප හදවත් වල සදා රැදී ඇත!! .එය සදා ස්මරණය වේ!!!ජය ඔබ තුමන්ට !!දීර්ගායුශ ලැබේවා!!තෙරුවණ්සරනින් ..
@dayanhamine7533
@dayanhamine7533 4 жыл бұрын
Rashini කීයෙන්.. කී දෙනාටද.. නංගා. .. මේවා. මතක....කරනකමි.. විතරයි.
@qarfifa2022
@qarfifa2022 4 жыл бұрын
@@dayanhamine7533 leader of 🐘🐘🐘🐘 ,thamyi ,methumange charitheya gathaneya kale
@amilaedirisooriya8853
@amilaedirisooriya8853 4 жыл бұрын
absolutely correct.
@landhipathina2310
@landhipathina2310 4 жыл бұрын
අනිවාර්යයෙන්
@hotcricket5158
@hotcricket5158 4 жыл бұрын
Aparade deshapaleneta gohin nambuwa neti kra gtta
@anthahem1972
@anthahem1972 4 жыл бұрын
ලහිරු මම දැක්ක දක්ෂම මාධ්‍යවේදීන්ගෙන් කෙනෙක් ඔබ හරි ලස්සනට ප්‍රශ්න ටික අහනවා
@joyjoseph361
@joyjoseph361 3 жыл бұрын
සජිත් වෙනුවට මෙතුමට ඒ පක්ශේ නායකත්වය දුන්නොත් අනිවාර්යයෙන්ම ජනාධිපති
@nadeejapiumika
@nadeejapiumika 3 жыл бұрын
ලංකාවේ මම ගොඩක්ම ගරු කරන මහත්මයෙක්.ලංකාවේ ගැලවුම්කරු වූ යුධ සෙන්පතිතුමා.ඔබට දීර්ඝ ආයුශ පතනවා
@isharadissanayake9693
@isharadissanayake9693 3 жыл бұрын
ඇත්තටම අපිට පිනක් නෑ මේ වගේ පුද්ගලයකු ජනාධිපති වීමට...
@hasithjayasinghe8309
@hasithjayasinghe8309 Жыл бұрын
රාජපක්ෂ බල්ලොන්ට වහල් වෙච්ච උන් ඉන්නකම් මේවා අපිට හීන තමා
@chanukawarnakulasooriya454
@chanukawarnakulasooriya454 4 жыл бұрын
ජීවමාන පුරාවෘත්තයක්..... ❤️
@samankumara278
@samankumara278 3 жыл бұрын
Oba nisa tamai ada minusun nidahase jeewath wenne.obata thertwan saranai
@sumudurandima7613
@sumudurandima7613 4 жыл бұрын
ඔබ තුමාට හිස නමා ආචාර කරමි ❤️...දීර්ඝ ආයුෂ ලැබේවා🙏..
@cdbp2691
@cdbp2691 4 жыл бұрын
වටිනම Standby programme එක.. හරිම ආසාවෙන් ගත කරපු පැයක්... මොනවා කලත්, මොන කතා කිව්වත් මෙතුමා කරපු මෙහෙවර යට ගහන්න බෑ... ඒ ගෞරවනීයත්වය පලුදු කරන්නත් බෑ... කාටවත් පවරගන්නත් බෑ... ඔබතුමා අමරණීය චරිතයක් ❤️🙏
@mayamaya6101
@mayamaya6101 Жыл бұрын
බලන්න පින්වන්ත හිනාව හිත හරිම නිවිච්ච කමක් හමුදාවේ කියන්නත් අමාරුයි සැර නැ හිනවෙම්ම ඉන්න විදිය අපෙත් මාමා කෙනෙක් ඉන්නවා මේ විදියමයි ගොඩක් ආදරෙයි සර් බුදුසරණයි හැමදාම සතුටින් ඉන්න සියලු දෙවි පිහිටයි ❤❤🙏🙏🙏🌹🌹🌹💞💞💞
@japanbass7390
@japanbass7390 Жыл бұрын
කමෙන්ට් කියවන තරුණ දරුවන් ඇත්තටම රටේ කරගෙන යන උපායශීලී දේශපාලන ක්‍රියාවලියෙන් නිවැරදිව තේරුම් ගන්න උත්සහ කරන්න👉👉👉👉සතුරන්ගේ ඉලක්ක වලින් බේරා ගන්න තමයි මෙයා දේශපාලනයට අරගෙන තියෙන්නේ රාජපක්ෂලා විසින් ඉතා බුද්ධිමත්ව ගත්තු තීන්දු තීරණ එය ගැඹුරු දේශපාලනික චින්තනයන් ඔය ගොබ්බ පුතානෝ ලාට ජේවීපී පඩන්ගුවන්ට නැහැ උන් ඇවිල්ලා අවස්ථාවාදියෝ විතරයි රාජපක්ෂලා එක්ක හැරෙන්නවත් බැහැ උන් දන්නේ ජනතාව උසි ගන්වමින් රටේ ආර්ථිකය බංකොලොත් කරන්න විතරයි ජේවීපී වගේ කාලකන්නි නම් රටට සාපයක් අවුරුදු පනස් දෙකක් තිස්සේ සතපහක ඵලදායි දෙයක් හතර කළේ නැහැ මල් මැසීම ඉන්දියාව ජම්මාන්තර වෛර කරගන්න පාරවල් තාප්පවල ලියලා අපේ රටේ ආර්ථිකය දේශපාලනය මෙහෙයවන තැනට අද රට පත් වෙලා තියෙන්නෙ ජේවීපී කාලකන්නි හැත්ත නිසා එදා සිරිමා ශාස්ත්‍රී ගිවිසුම අනුව නිදහසින් පසු තිබුණු දැවැන්ත අභියෝගයක් වන ලක්ෂ 20 ක විතර ඉන්දීය සම්භවයක් සහිත වතුකම්කරුවන් ආපසු මව් රට බලා යවන රාජ්‍ය තාන්ත්‍රිකව එකඟත්වයකට ආපු වැඩ කටයුතු සියල්ල විනාස වෙන්න පටන් ගත්තෙ ජේවීපී එකේ පන්ති පාතුල හිමිවිය ව්‍යාප්ත වාදයක් උගන්නන්න ගත්තු හින්දා ක්ෂණිකව ක්‍රියාත්මක වූ ඉන්දියාව එල්ටීටීඊ ත්‍රස්තවාදය පෝෂණය කරමින් 75 වන විට රටේ දෙමළ ත්‍රස්තවාදී කණ්ඩායම් බිහි කළා අවසානයේ තවම ඉවර නැතිවුනත් රටේ ආර්ථිකයට කරපු විනාසය මිලියන ගණනක් ඒ හැම එකකම වගකීම ජේවීපී කියන කාලකන්නි බාර ගත යුතුමයි මේ රටට වැඩක්ම නැති පක්ෂයක් තමා ජේවීපී කියන හැත්ත රට බංකොලොත්ම කරේ ජේවීපී කාලකන්නි
@tharushikeshla2508
@tharushikeshla2508 4 жыл бұрын
ජයවේවා සරත් පොන්සේකා මැතිතුමනි..
@aaronsubasinghe476
@aaronsubasinghe476 4 жыл бұрын
රටක් වටින මිනිහෙක් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ralla7282
@ralla7282 3 жыл бұрын
මෙතුමා ජනාධිපති වෙනවට කැමති අය කෝ❤️👈
@japanbass7390
@japanbass7390 Жыл бұрын
කමෙන්ට් කියවන තරුණ දරුවන් ඇත්තටම රටේ කරගෙන යන උපායශීලී දේශපාලන ක්‍රියාවලියෙන් නිවැරදිව තේරුම් ගන්න උත්සහ කරන්න👉👉👉👉සතුරන්ගේ ඉලක්ක වලින් බේරා ගන්න තමයි මෙයා දේශපාලනයට අරගෙන තියෙන්නේ රාජපක්ෂලා විසින් ඉතා බුද්ධිමත්ව ගත්තු තීන්දු තීරණ එය ගැඹුරු දේශපාලනික චින්තනයන් ඔය ගොබ්බ පුතානෝ ලාට ජේවීපී පඩන්ගුවන්ට නැහැ උන් ඇවිල්ලා අවස්ථාවාදියෝ විතරයි රාජපක්ෂලා එක්ක හැරෙන්නවත් බැහැ උන් දන්නේ ජනතාව උසි ගන්වමින් රටේ ආර්ථිකය බංකොලොත් කරන්න විතරයි ජේවීපී වගේ කාලකන්නි නම් රටට සාපයක් අවුරුදු පනස් දෙකක් තිස්සේ සතපහක ඵලදායි දෙයක් හතර කළේ නැහැ මල් මැසීම ඉන්දියාව ජම්මාන්තර වෛර කරගන්න පාරවල් තාප්පවල ලියලා අපේ රටේ ආර්ථිකය දේශපාලනය මෙහෙයවන තැනට අද රට පත් වෙලා තියෙන්නෙ ජේවීපී කාලකන්නි හැත්ත නිසා එදා සිරිමා ශාස්ත්‍රී ගිවිසුම අනුව නිදහසින් පසු තිබුණු දැවැන්ත අභියෝගයක් වන ලක්ෂ 20 ක විතර ඉන්දීය සම්භවයක් සහිත වතුකම්කරුවන් ආපසු මව් රට බලා යවන රාජ්‍ය තාන්ත්‍රිකව එකඟත්වයකට ආපු වැඩ කටයුතු සියල්ල විනාස වෙන්න පටන් ගත්තෙ ජේවීපී එකේ පන්ති පාතුල හිමිවිය ව්‍යාප්ත වාදයක් උගන්නන්න ගත්තු හින්දා ක්ෂණිකව ක්‍රියාත්මක වූ ඉන්දියාව එල්ටීටීඊ ත්‍රස්තවාදය පෝෂණය කරමින් 75 වන විට රටේ දෙමළ ත්‍රස්තවාදී කණ්ඩායම් බිහි කළා අවසානයේ තවම ඉවර නැතිවුනත් රටේ ආර්ථිකයට කරපු විනාසය මිලියන ගණනක් ඒ හැම එකකම වගකීම ජේවීපී කියන කාලකන්නි බාර ගත යුතුමයි මේ රටට වැඩක්ම නැති පක්ෂයක් තමා ජේවීපී කියන හැත්ත රට බංකොලොත්ම කරේ ජේවීපී කාලකන්නි
@kelumkeshan2277
@kelumkeshan2277 Жыл бұрын
Ekenma me wirayek hadawathinma ekagai
@Samanalee00Ann
@Samanalee00Ann 3 жыл бұрын
මුලු හදවතින්ම ආදරේ කරන ගරැ කරන වීරයෙක් . නිදුක් නිරෝගි දිර්ගායුෂ මැතිදුනී . 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@namds4243
@namds4243 4 жыл бұрын
මේ වගේ කේසර සිංහයෙක් හිරේ දාන්න තරම් රාජපක්ෂලා කුහක වුණා... රටේ ජනාධිපතිත් උනානං හොරෙක් තක්කඩියෙක් හොයන්න වෙන රටකට යන්න වෙනවා.
@antanetliyanage.7247
@antanetliyanage.7247 4 жыл бұрын
nam ds 👍👍👍👍👍👍👍
@buddhinipriyadhrshika5216
@buddhinipriyadhrshika5216 3 жыл бұрын
Niyemai
@susanthahettiarachchi
@susanthahettiarachchi 3 жыл бұрын
අනිවාර්යයෙන්ම.
@teenapeter2883
@teenapeter2883 3 жыл бұрын
rajapakshala karana thakkadi kam saha karapu sakkili kam ekka baladdi eka lokuma seen ekakuth nemei pana pitin inna minissunge husma tika uduraganna puluwan hithak thibba raaja pakshalata me manussaya chandeta ei eken dinai kiyana bayata kal thiyaama plan karal hire daapu eka loku deyak nemei
@sagakidstoon3661
@sagakidstoon3661 3 жыл бұрын
අපේ රටේ මිනිස්සු එච්චර වාසනවන්ත නෑ මෙ වගෙ හොද නායකයෙක් ලැබෙන්න
@yesstudio486
@yesstudio486 4 жыл бұрын
දේශපාලනය වැඩක් නෑ..👌ආදරෙයි සරා 🖤
@siemens6429
@siemens6429 3 жыл бұрын
ඔබතුමා ගැන හිතේ තියන හැඟීම වචනෙන් කියන්න මම පෝසත් මඳි.. එදත් අදත් හෙටත් ඔබතුමා වීරයෙක් 💚
@pranidhisirimanna3375
@pranidhisirimanna3375 3 жыл бұрын
මගේ හදවතේ ප්‍රභලම චරිතයක් ඔබතුමා.ඔබතුමා වර්තමානයේ ද රට වෙනුවෙන් සිටින බව විස්වසයි අනිත් උන් මොක්කු උනත්.ණයගැතියි ඔබතුමා ට.🙏❤️
@user-jh7gl4ve6l
@user-jh7gl4ve6l 4 жыл бұрын
ජෙනරල් කොබ්බෑකඩුව්ට සහ ඔබතුමාට මා හදවතින්ම ගෞරව කරමි.
@Madcook88
@Madcook88 4 жыл бұрын
විජය විමලරත්න තමයි වැඩ්ඩා එයා ගැන තොරතුරැ හොයන්න❤️❤️❤️
@avishkaiduranga6383
@avishkaiduranga6383 3 жыл бұрын
@Don Lock Sherman Appuhamy ll Pl Lr
@savikavenuth7616
@savikavenuth7616 3 жыл бұрын
@S.G WALKER එයා බ්රිගේඩියර් නේද😮
@kumarykumary6303
@kumarykumary6303 2 жыл бұрын
❤❤❤
@RashmikaRathnasekara
@RashmikaRathnasekara 4 жыл бұрын
ලංකාවේ ඉන්න ඕනෑ නායකයෙක්.දැන් ඉන්න සක්කිලි නැති සුපිරි නායකයා.ඔබ මේ රටෙන් පෙරට එන්න.
@hasithasandaruwan2918
@hasithasandaruwan2918 2 жыл бұрын
Bayai bn kattiya meya awoth rata hadanwa kiyala dannwa aeekai aenna deneththe
@umeshawijekoon6325
@umeshawijekoon6325 3 жыл бұрын
රටේ, ජාතියේ පිනට පහළ වුනු අසහාය රණවිරුවා. හැමදාමත් ඔබට ආදරෙයි 😍🇱🇰🇱🇰
@kumaraperera9460
@kumaraperera9460 Жыл бұрын
Oba thumanta apa siyalu danaatama NAYAGATHIEE ... Geergaau labaawaa.... Siyalu Davi pihitai... Waasanaa wantha Suba Anaagathayak labaawa❤❤❤❤❤❤❤....
@maheshsanjeewa4090
@maheshsanjeewa4090 10 ай бұрын
​@@kumaraperera9460be
@m.rsanjaya5711
@m.rsanjaya5711 9 ай бұрын
@manelmanele1290
@manelmanele1290 5 ай бұрын
🇱🇰🇱🇰🇱🇰🇱🇰 🙏🙏🙏🙏
@sithumthanujagunawardena1238
@sithumthanujagunawardena1238 4 жыл бұрын
මාර බුද්ධිමතෙක්.. හමුදා දේවල් ඇරුනාම අනිත් දේවල් වලදි හොද බුද්ධියක් තියනවා මෙතුමට. දේශපාලනය මඩ ගොහුරුවක් නිස මෙතුමට හානි උනා.. ගිය ආන්ඩුව කාලේ නීතිය හා සාමය ඇමතිකම දුන්නනම්.. සිවිල් නීතියත් හදනවා මෙතුමා.
@nimalhewage6119
@nimalhewage6119 4 жыл бұрын
මට ඉවසන්නම බැරි දේ තමා මෙතුමාට අපහාස, පරුස වචනයෙන් බනින එක .මේ රටේ අපි අද කෙලින් හිටගෙන ඉන්නේ මෙතුමාට පින්සිද්ද වෙන්ඩ , දේසපාලනය අදාල වෙන්නේ නැහැ .
@pushpawijerathna7714
@pushpawijerathna7714 3 жыл бұрын
අනිවාර්යයෙන්ම
@Lion_Heart_1996
@Lion_Heart_1996 3 жыл бұрын
ඔව් ඒක ඇත්ත. මටත් හරියට තරහයන වැඩක් ඒක. කෙලෙහිගුණ දන්නැති කුහකයො තමා එහෙම කියන්නෙ
@hasithasandaruwan2918
@hasithasandaruwan2918 2 жыл бұрын
Ow bn janadipathi yudde dinuwa kiwwata eyata puluwan yudde patan ganna kiyannai iwara karanna kiyannai withari yudde meheyawanna onii hamudapathi
@japanbass7390
@japanbass7390 Жыл бұрын
උඹලා දන්න ආර්ථික,දේශපාලන විද්‍යාවක් නැහැ. රටේ ඩොලර් අර්බුදය නිර්මාණය වෙන්නේ පස්චාත් corona සමයත් එක්ක ලෝකයේ හැම රටක්මවගේ නිෂ්පාදන මාස ගණන් වහල තිබී හිගයක් ඇති වෙනව.එවිට ඉල්ලුම මත මිල වැඩි වෙනවා.අපේ ලංකාවේ ප්‍රධාන ආදායම් උපයන තේ ඇඟලුම් නිෂ්පාදන ආදායමට වඩා වැඩි ඉල්ලුමක් තියෙන භාණ්ඩ ආනයනය සඳහා රුසියා යුද්ධය වගේ දේවල් අනුව පොහොර මිල වැඩිඉන්ධන මිලවැඩි වෙනවා ඒ නිසා විකල්ප බලශක්ති ප්‍රභවයන්, ඇතිවන ආහාර අර්බුද භීතිකා මත පොහොරමිළ වැඩි වෙනවට වඩා කෘෂිකාර්මික කටයුතුවල යෙදෙන ආයුධ උපකරණ යන්ත්‍ර පැකින් වගේ දේ ආනයනයෙන් වැඩි ලාභයක් ලබාගත හැකි වාතාවරණයක් නිර්මාණය දැක රටේ ප්‍රධාන ඩොලර් ඩොලර් වශයෙන් එවන් නැතුව ඒ අය අමතර ලාබයක් හොයන්න ඒ සල්ලි යට කරනවා.සූර්ය පැනලා චාජ් බල්බ්,ඉන්සර්ට්,කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ වගේ උදා:- විතරයි, දේවල් වලට එවිට තේ,ඇඟලුම් සඳහාකරනවැය අඩුවී සේවක අතිකාල වගේ දේ අඩු කරන්න වෙනවා.එවිට රජයේඅපේක්ෂිත ඩොලර් ආදායම් අඩුවී කූඨ ව්‍යාපාරිකයාගේ ආදායම් දැවැන්තව ඉහළ යනව. නමුත් වෙනත් පැත්තකින් රට තුළට ඩොලර් වශයෙන් නෙවෙයි භාණ්ඩ වශයෙන් තමා ඇතුළු වෙන්නේ එවිට ස්වභාවික ම රට තුළ ඩොලර් අර්බුදයක් නිර්මාණය වී රටේ ආර්ථිකය හසුරුවන ප්‍රධාන ප්‍රභවය ඉන්ධන ගෑස් බලශක්ති ප්‍රභවයක් සැපයුම අඩු වී සමස්ත මිල මට්ටමවැඩිවීමටත් එය උද්ධමනයක් ඇතිවෙනව ඒගේම ගැහුවෙ ව්‍යාපාරිකයෝ ටිකක් ඔවුන් ඉතා දැවැන්ත ලෙස වත්කම් ඒකරාශී කරගත්තා. මෝඩ මීහරක් ගොබ්බ දේශපාලන අනාථයන්ට,යටි අරමුණු තිබුණු කාදිනල්ලා, ඩයස්පෝරාව වගේ අයට හිතේ තිබුණු වෛරය පිරිමසා ගන්නට අවස්ථාවක් වී සමස්තය ලෙස රටකපාලනය බිඳවැටෙමින් එහි ප්‍රධාන වාසිය යන්නේ ලෝක ආර්ථික බලවතුන්ට එක පැත්තකින් බලය ගිලිහෙන ලෝක ආර්ථික බලවතාගේ කදවුර වන ඇමරිකාව බටහිර, යුරෝපයේ රටවල් ටිකට සටන්පාඨයක් නිර්මාණය වෙනවා ඔවුන්ට අභියෝග කරන නවලෝක ආර්ථික බලවතාට අන්න ලංකාව ණය අර්බුදයක ගිල්ලුවා කියන එක ලොව පුරා ප්‍රචලිත කරන්න. එවිට චීනය කියන්නේ අප්‍රිකානු ඇතුලු විශාලරටවල් වල ආයෝජනය කරන රටක් ඔන්ගේ ව්‍යාපෘති කැන්සල්වීම්, තාවකාලිකව හෝ අත්හිටවී චීනයට දැවැන්ත වශයෙන් සැපයුම් ජාලයක් තියෙන අමුද්‍රව්‍ය වගේ දේවල් අඩුවෙලා චීන ආර්ථිකය යම් මෙල්ල කිරීමට භාජනය වෙනවා. විට ඒ අතර බොරදියේ මාළු බාන අපේ ප්‍රධාන සැපයම කරන ඉන්දියාව වගේ රටවල් ඒ සඳහා විවිධ දේශපාලකයන් මුලා කිරීමේ ක්‍රමවේද අනුගමනය කරනවා ඒ අනුව තමයි පුනර්ජනනීය බලශක්ති සඳහා ආධාර කිරීම ඔය නැනෝ පොහොර වැනි ජෛව පොහොර වෙඳපොළ සකසා ගැනීමේ යාන්ත්‍රණය වගේ දේවල් කරලියට එන්නෙ ඕවා දවසින් දෙකෙන් තීන්දු තීරණ ගත නොහැකියි නිසා අතරතුර ඒවා අධ්‍යයනයට ගන්නා වූ කාලය උපයෝගී කරගෙන ජේවීපී වගේ අහිකුණ්ටකයො රට ගිනි තියනව ඒවට පරිණත දේශපාලන දැනුම හා ශක්තිය තිබුන නිසාම ෝඨාභයලා කරල ගියේ හොඳක්.ඒවගේ ප්‍රතිඵල පසුව තමා තේරෙන්නේ ඔය මොකා මොනවා කිව්වත් රාජපක්ෂලා ගත්ත තීරණ සාපේක්ෂ අර්ථයෙන් රටට යහපතක් වෙලා තියෙනවා ඒවා රටේ සිටින බුද්ධිමතුන් යැයි කියාගන්නා පිරිස නොයෙකුත් පෙර දූෂණ ක්‍රියාවන් වලට සම්බන්ධ වූ පිරිස් නිසා ලැබී තිබුණු තුනෙන් දෙකේ බලය පාවිච්චි කරමින් ඔවුන්ට දඬුවම් ලැබෙන රටේ මූලික නීතිය වෙනස් කිරීමේ අවදානම තියෙන නිසා නිහඬව සිට ඔවුන්ව බලයෙන් පහ කිරීමට කටයුතු කරා. මේ තුල සංකීර්ණ කටයුතු සමුදායක් සිද්ධ වුණත් ඕව තේරුම් ගැනීමට කතිරේ ගහන ඡන්දදායකයාට බුද්ධියක්නැති තරමට දවසේ තුන්සිය හැටපස් දවසෙම රට ගිනි අවුලමින් මනසේ විචක්ෂණ බුද්ධිය විනාශ කරන්නේ පාපතර කාලකන්නි ජේවීපී පක්ෂය. ඒවටා සිටින ඩයස්පෝරාව කාදිනල් ඇතුළු අන්තවාදීන් හා මූලධර්මවාදී යටි අරමුණ තියෙන උන්.
@japanbass7390
@japanbass7390 Жыл бұрын
ඔය ලෝක බලවතුන් ගේ උප්පරවැට්ටි ඔයාලා දන්නේ නැහැ මෙතුමාගේ ආරක්ෂාවට තමයි මහින්ද රාජපක්ෂලා දේශපාලනයට අරගෙන එයාලා සමඟ ගැටුමක් තියෙන විදිය පෙන්නලා බුද්ධ පක්ෂ දේශපාලන නායකත්වයත් ජනතා ආදරයක් ගොඩනගලා තියලා තියෙන්නෙ මොකද යුද අපරාධ වගේ දේවල් චෝදනා එල්ල කරලා හැම කෙනෙක්ම රාජපක්ෂ විරෝධී කඳවුරට සපෝට් කරන්නේ එවිට ඒ කඳවුරේ දැනට චරිතයක් ලෙස එතුමා කියල තියෙන එකෙන් එතුමාට ජීවිත කාලය දක්වා ආරක්ෂාවක් ලැබෙනවා ඒවා බුද්ධිමත්ව රාජපක්ෂලා විසින් කරලා තියෙන වැඩ ඒක තමයි ගැන පරිණත දේශපාලන දැනුමක් තියෙන්න ඕනෑ කියලා ඔය එක එක මඩ ගැහුවට රාජපක්ෂලා බුද්ධිමත්ව වැඩ කරලා තියෙන්නේ මහ පොලොවෙ යථාර්ථය හරියට දකින්න පුළුවන් ඒකට උපායශීලී ගම උපායන් අනුගමනය කරන්න පුළුවන් ගුවන් රටේ වාසනාවට බිහිවුණ කඳවුරක් තමා රාජපක්ෂ කදවුර
@shanakanishshankashanakani5782
@shanakanishshankashanakani5782 4 жыл бұрын
යුද්දය නිම කර සැබෑ විරයා
@user-ll6qr5fq9j
@user-ll6qr5fq9j 4 жыл бұрын
රට ⁣රැකගැනිිමට විශාල සේවයක් කරපු හමුදාපති තුමනි සමිමා සමිබුදු සරණයි ඔබතුමාට දේශපාලනය මට අදාල නැ
@thilinasampath672
@thilinasampath672 4 жыл бұрын
සුපිරී වැඩ්ඩෙක් 💪❤️
@gayanmadusanka6910
@gayanmadusanka6910 4 жыл бұрын
මිනිස්සු මොනදේ කිවත් රටට ආදරේ කරපු nayakayekතමයි තෙරුවන් සරණයි දීර්ගායු !
@sriyani-pr3ky
@sriyani-pr3ky 4 жыл бұрын
හැමදාාම ගරුකරනව ඔබතුමාට තෙරුවන් සරණයි
@user-jh7gl4ve6l
@user-jh7gl4ve6l 4 жыл бұрын
ඔයත් හැමතැනම ඉන්නව නේද ?😆
@dasunikanadeshan6380
@dasunikanadeshan6380 3 жыл бұрын
😃
@rayanrayan2233
@rayanrayan2233 3 жыл бұрын
Hi
@dadliperera3778
@dadliperera3778 4 жыл бұрын
හරි tv සුබ අනාගතයක්. මේ සෙම්පතියාව සම්මුක සාකාච්ඡාවට කැදවීම ඔබලාට ගෞරවයක්. සියලුම ලක්වාසී ජනයාම මොහුට නයගැතියි. බොරැ බල්ලො බිරැවාට මේ සිංහයාට සමාන වන කිසි අයෙකු ශ්‍රි ලංකාවේ යලි බිහි නොවේ. ❤
@chamilamadhurangani6658
@chamilamadhurangani6658 3 жыл бұрын
තුණුරුවන් සරණයි ..! නිදුක් නිරෝගී සුව ලැබේවා දිගාසිරි වේවා ..! Kata kohoma වුණත් අපිට නියම සිංහ rajayek...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sheni6004
@sheni6004 4 жыл бұрын
හරිම වටින සාකච්චවක් , ගොඩාක් හොදයි මෙහෙම අයව ගෙනත් ...වැඩසටහන් කිරීම, ...මොකද ගොඩාක් අය පිටින් බලා ජජ් කරන්න නේ බලන්නේ, 💐💐💐💐💐💐💐💐
@VRBuddySL
@VRBuddySL 4 жыл бұрын
අඩියක් ගහන ගමන් JVP එකේ ඉතිහාසය ගැන දැන ගන්න මේක බලන්න. kzbin.info/www/bejne/pmSqc55oj76nkJo
@japanbass7390
@japanbass7390 Жыл бұрын
කමෙන්ට් කියවන තරුණ දරුවන් ඇත්තටම රටේ කරගෙන යන උපායශීලී දේශපාලන ක්‍රියාවලියෙන් නිවැරදිව තේරුම් ගන්න උත්සහ කරන්න👉👉👉👉සතුරන්ගේ ඉලක්ක වලින් බේරා ගන්න තමයි මෙයා දේශපාලනයට අරගෙන තියෙන්නේ රාජපක්ෂලා විසින් ඉතා බුද්ධිමත්ව ගත්තු තීන්දු තීරණ එය ගැඹුරු දේශපාලනික චින්තනයන් ඔය ගොබ්බ පුතානෝ ලාට ජේවීපී පඩන්ගුවන්ට නැහැ උන් ඇවිල්ලා අවස්ථාවාදියෝ විතරයි රාජපක්ෂලා එක්ක හැරෙන්නවත් බැහැ උන් දන්නේ ජනතාව උසි ගන්වමින් රටේ ආර්ථිකය බංකොලොත් කරන්න විතරයි ජේවීපී වගේ කාලකන්නි නම් රටට සාපයක් අවුරුදු පනස් දෙකක් තිස්සේ සතපහක ඵලදායි දෙයක් හතර කළේ නැහැ මල් මැසීම ඉන්දියාව ජම්මාන්තර වෛර කරගන්න පාරවල් තාප්පවල ලියලා අපේ රටේ ආර්ථිකය දේශපාලනය මෙහෙයවන තැනට අද රට පත් වෙලා තියෙන්නෙ ජේවීපී කාලකන්නි හැත්ත නිසා එදා සිරිමා ශාස්ත්‍රී ගිවිසුම අනුව නිදහසින් පසු තිබුණු දැවැන්ත අභියෝගයක් වන ලක්ෂ 20 ක විතර ඉන්දීය සම්භවයක් සහිත වතුකම්කරුවන් ආපසු මව් රට බලා යවන රාජ්‍ය තාන්ත්‍රිකව එකඟත්වයකට ආපු වැඩ කටයුතු සියල්ල විනාස වෙන්න පටන් ගත්තෙ ජේවීපී එකේ පන්ති පාතුල හිමිවිය ව්‍යාප්ත වාදයක් උගන්නන්න ගත්තු හින්දා ක්ෂණිකව ක්‍රියාත්මක වූ ඉන්දියාව එල්ටීටීඊ ත්‍රස්තවාදය පෝෂණය කරමින් 75 වන විට රටේ දෙමළ ත්‍රස්තවාදී කණ්ඩායම් බිහි කළා අවසානයේ තවම ඉවර නැතිවුනත් රටේ ආර්ථිකයට කරපු විනාසය මිලියන ගණනක් ඒ හැම එකකම වගකීම ජේවීපී කියන කාලකන්නි බාර ගත යුතුමයි මේ රටට වැඩක්ම නැති පක්ෂයක් තමා ජේවීපී කියන හැත්ත රට බංකොලොත්ම කරේ ජේවීපී කාලකන්නි👈👈👈👈😎
@chammalexander4511
@chammalexander4511 4 жыл бұрын
අපෙ පිනකට තමා බෙරුනා, දෙශපාලනය මොනවා උනත් ගරුකල යුතු චරිතයක්. රනිලායි, අකඩියි ඉක්මන් උනා නැත්තං 2015 වෙනකම් ඉදලා සිරිසෙනයා වෙනුවට සර් ව දාන්න. එහෙනම් සර් හිරෙ යන්නෙත් නෑ. අර පාස්කු ප්‍රහාරයත් නෑ. අද රාජපක්ෂලා බලෙත් නෑ, රටටත් හොද කලක් යයි. දෙවි පිහිටයි
@dilukachathu1280
@dilukachathu1280 3 жыл бұрын
Eka aththa
@leesinleesin8977
@leesinleesin8977 3 жыл бұрын
I'm an in all
@helankacchannel5470
@helankacchannel5470 2 жыл бұрын
රනිල් තමා මෙතුමාව විනාශ කලේ
@japanbass7390
@japanbass7390 Жыл бұрын
කමෙන්ට් කියවන තරුණ දරුවන් ඇත්තටම රටේ කරගෙන යන උපායශීලී දේශපාලන ක්‍රියාවලියෙන් නිවැරදිව තේරුම් ගන්න උත්සහ කරන්න👉👉👉👉සතුරන්ගේ ඉලක්ක වලින් බේරා ගන්න තමයි මෙයා දේශපාලනයට අරගෙන තියෙන්නේ රාජපක්ෂලා විසින් ඉතා බුද්ධිමත්ව ගත්තු තීන්දු තීරණ එය ගැඹුරු දේශපාලනික චින්තනයන් ඔය ගොබ්බ පුතානෝ ලාට ජේවීපී පඩන්ගුවන්ට නැහැ උන් ඇවිල්ලා අවස්ථාවාදියෝ විතරයි රාජපක්ෂලා එක්ක හැරෙන්නවත් බැහැ උන් දන්නේ ජනතාව උසි ගන්වමින් රටේ ආර්ථිකය බංකොලොත් කරන්න විතරයි ජේවීපී වගේ කාලකන්නි නම් රටට සාපයක් අවුරුදු පනස් දෙකක් තිස්සේ සතපහක ඵලදායි දෙයක් හතර කළේ නැහැ මල් මැසීම ඉන්දියාව ජම්මාන්තර වෛර කරගන්න පාරවල් තාප්පවල ලියලා අපේ රටේ ආර්ථිකය දේශපාලනය මෙහෙයවන තැනට අද රට පත් වෙලා තියෙන්නෙ ජේවීපී කාලකන්නි හැත්ත නිසා එදා සිරිමා ශාස්ත්‍රී ගිවිසුම අනුව නිදහසින් පසු තිබුණු දැවැන්ත අභියෝගයක් වන ලක්ෂ 20 ක විතර ඉන්දීය සම්භවයක් සහිත වතුකම්කරුවන් ආපසු මව් රට බලා යවන රාජ්‍ය තාන්ත්‍රිකව එකඟත්වයකට ආපු වැඩ කටයුතු සියල්ල විනාස වෙන්න පටන් ගත්තෙ ජේවීපී එකේ පන්ති පාතුල හිමිවිය ව්‍යාප්ත වාදයක් උගන්නන්න ගත්තු හින්දා ක්ෂණිකව ක්‍රියාත්මක වූ ඉන්දියාව එල්ටීටීඊ ත්‍රස්තවාදය පෝෂණය කරමින් 75 වන විට රටේ දෙමළ ත්‍රස්තවාදී කණ්ඩායම් බිහි කළා අවසානයේ තවම ඉවර නැතිවුනත් රටේ ආර්ථිකයට කරපු විනාසය මිලියන ගණනක් ඒ හැම එකකම වගකීම ජේවීපී කියන කාලකන්නි බාර ගත යුතුමයි මේ රටට වැඩක්ම නැති පක්ෂයක් තමා ජේවීපී කියන හැත්ත රට බංකොලොත්ම කරේ ජේවීපී කාලකන්නි
@manelmanele1290
@manelmanele1290 5 ай бұрын
මයිනා රාජපක්ෂලා තමා කාලකන්නි හැත්ත රට විනාශ කරපු කාලකන්නියෝ
@nandanisamarakoon5822
@nandanisamarakoon5822 3 жыл бұрын
ඔබ දෙශපාලනයේ හිටියත් නැතත් ඔබතුමාගේන් වෙන්න ඔනා සේවය අවශ්‍ය වේලාවේදි රටට සිද්ද කර හාමාරයි.ඔබතුමාට ජය
@s.ferdnando4439
@s.ferdnando4439 3 жыл бұрын
ඔබතුමා අපේ සහ රටේ පිනට උපන් යුග පුරුෂයෙක්!!! ඔබතුමාට චන්දයක් දෙන්න අපිට ලැබුණු එකත් පිනක්!!! 👍👍👍
@japanbass7390
@japanbass7390 Жыл бұрын
කමෙන්ට් කියවන තරුණ දරුවන් ඇත්තටම රටේ කරගෙන යන උපායශීලී දේශපාලන ක්‍රියාවලියෙන් නිවැරදිව තේරුම් ගන්න උත්සහ කරන්න👉👉👉👉සතුරන්ගේ ඉලක්ක වලින් බේරා ගන්න තමයි මෙයා දේශපාලනයට අරගෙන තියෙන්නේ රාජපක්ෂලා විසින් ඉතා බුද්ධිමත්ව ගත්තු තීන්දු තීරණ එය ගැඹුරු දේශපාලනික චින්තනයන් ඔය ගොබ්බ පුතානෝ ලාට ජේවීපී පඩන්ගුවන්ට නැහැ උන් ඇවිල්ලා අවස්ථාවාදියෝ විතරයි රාජපක්ෂලා එක්ක හැරෙන්නවත් බැහැ උන් දන්නේ ජනතාව උසි ගන්වමින් රටේ ආර්ථිකය බංකොලොත් කරන්න විතරයි ජේවීපී වගේ කාලකන්නි නම් රටට සාපයක් අවුරුදු පනස් දෙකක් තිස්සේ සතපහක ඵලදායි දෙයක් හතර කළේ නැහැ මල් මැසීම ඉන්දියාව ජම්මාන්තර වෛර කරගන්න පාරවල් තාප්පවල ලියලා අපේ රටේ ආර්ථිකය දේශපාලනය මෙහෙයවන තැනට අද රට පත් වෙලා තියෙන්නෙ ජේවීපී කාලකන්නි හැත්ත නිසා එදා සිරිමා ශාස්ත්‍රී ගිවිසුම අනුව නිදහසින් පසු තිබුණු දැවැන්ත අභියෝගයක් වන ලක්ෂ 20 ක විතර ඉන්දීය සම්භවයක් සහිත වතුකම්කරුවන් ආපසු මව් රට බලා යවන රාජ්‍ය තාන්ත්‍රිකව එකඟත්වයකට ආපු වැඩ කටයුතු සියල්ල විනාස වෙන්න පටන් ගත්තෙ ජේවීපී එකේ පන්ති පාතුල හිමිවිය ව්‍යාප්ත වාදයක් උගන්නන්න ගත්තු හින්දා ක්ෂණිකව ක්‍රියාත්මක වූ ඉන්දියාව එල්ටීටීඊ ත්‍රස්තවාදය පෝෂණය කරමින් 75 වන විට රටේ දෙමළ ත්‍රස්තවාදී කණ්ඩායම් බිහි කළා අවසානයේ තවම ඉවර නැතිවුනත් රටේ ආර්ථිකයට කරපු විනාසය මිලියන ගණනක් ඒ හැම එකකම වගකීම ජේවීපී කියන කාලකන්නි බාර ගත යුතුමයි මේ රටට වැඩක්ම නැති පක්ෂයක් තමා ජේවීපී කියන හැත්ත රට බංකොලොත්ම කරේ ජේවීපී කාලකන්නි
@thilanchathuranga5
@thilanchathuranga5 4 жыл бұрын
සුපිරි වැඩ්ඩෙක් තමයි ....
@japanbass7390
@japanbass7390 Жыл бұрын
😎😎😎😎😎👉👉👇👇👇කමෙන්ට් කියවන තරුණ දරුවන් ඇත්තටම රටේ කරගෙන යන උපායශීලී දේශපාලන ක්‍රියාවලියෙන් නිවැරදිව තේරුම් ගන්න උත්සහ කරන්න👉👉👉👉සතුරන්ගේ ඉලක්ක වලින් බේරා ගන්න තමයි මෙයා දේශපාලනයට අරගෙන තියෙන්නේ රාජපක්ෂලා විසින් ඉතා බුද්ධිමත්ව ගත්තු තීන්දු තීරණ එය ගැඹුරු දේශපාලනික චින්තනයන් ඔය ගොබ්බ පුතානෝ ලාට ජේවීපී පඩන්ගුවන්ට නැහැ උන් ඇවිල්ලා අවස්ථාවාදියෝ විතරයි රාජපක්ෂලා එක්ක හැරෙන්නවත් බැහැ උන් දන්නේ ජනතාව උසි ගන්වමින් රටේ ආර්ථිකය බංකොලොත් කරන්න විතරයි ජේවීපී වගේ කාලකන්නි නම් රටට සාපයක් අවුරුදු පනස් දෙකක් තිස්සේ සතපහක ඵලදායි දෙයක් හතර කළේ නැහැ මල් මැසීම ඉන්දියාව ජම්මාන්තර වෛර කරගන්න පාරවල් තාප්පවල ලියලා අපේ රටේ ආර්ථිකය දේශපාලනය මෙහෙයවන තැනට අද රට පත් වෙලා තියෙන්නෙ ජේවීපී කාලකන්නි හැත්ත නිසා එදා සිරිමා ශාස්ත්‍රී ගිවිසුම අනුව නිදහසින් පසු තිබුණු දැවැන්ත අභියෝගයක් වන ලක්ෂ 20 ක විතර ඉන්දීය සම්භවයක් සහිත වතුකම්කරුවන් ආපසු මව් රට බලා යවන රාජ්‍ය තාන්ත්‍රිකව එකඟත්වයකට ආපු වැඩ කටයුතු සියල්ල විනාස වෙන්න පටන් ගත්තෙ ජේවීපී එකේ පන්ති පාතුල හිමිවිය ව්‍යාප්ත වාදයක් උගන්නන්න ගත්තු හින්දා ක්ෂණිකව ක්‍රියාත්මක වූ ඉන්දියාව එල්ටීටීඊ ත්‍රස්තවාදය පෝෂණය කරමින් 75 වන විට රටේ දෙමළ ත්‍රස්තවාදී කණ්ඩායම් බිහි කළා අවසානයේ තවම ඉවර නැතිවුනත් රටේ ආර්ථිකයට කරපු විනාසය මිලියන ගණනක් ඒ හැම එකකම වගකීම ජේවීපී කියන කාලකන්නි බාර ගත යුතුමයි මේ රටට වැඩක්ම නැති පක්ෂයක් තමා ජේවීපී කියන හැත්ත රට බංකොලොත්ම කරේ ජේවීපී කාලකන්නි
@thilanchathuranga5
@thilanchathuranga5 Жыл бұрын
@@japanbass7390 pako apita kanna nathuwa tiyenne jvp anduwakinda ...thawath puka denne nathuwa idapan pako
@japanbass7390
@japanbass7390 Жыл бұрын
@@thilanchathuranga5 යකෝ ආර්ථික වර්ධන වේගය සියයට හතක් තිබ්බ කාලේ ඒ වැඩි ඈතක නෙවෙයි 2015 2015 වෙනකොට රට ගත්තු ණය ප්‍රමාණය ටික වර්ධනයන් වේගයත් එක්ක ගෙවාගෙන යන්න පුළුවන් උන්ට ඇතිවෙන්ට වැඩ තිබුනා දැන ගන්න බැරිවෙන්න වාහන පිරිලා හැම හැම කෙනෙක්ම කුමන හෝ රස්සාවක නිරත වුණා මිනිස්සු ගෙවල් දොරවල් හදාගත්තා බඩුමුට්ටු ගත්තා වාහන ගත්තා 2015 යහපාලන මගුලක් ගෙනල්ලා මෙලොව රහක් නැති බොරුවක් සමාජගත කරලා ලැම්බෝගිනි රත්තරන් අශ්වයෝ කිය කිය රට ගිනි තියලා ගෙනාපු යහපාලනය බිලියන ගණනක මහා බැංකු කොල්ලයක් කරලා යන්තම් ඔලුව උස්සගන ආපු රට කෑවෙ ජේවීපී කාලකණ්නි හැත්ත තමා හැත්තෑ එකේ ඉඳලම අල්ලපු ඉන්දියාව උරන කරගෙන ඔය සියලු කාලකන්නි වැඩ කරේ ජේවීපී කාලකන්නි හැතිකරේ රටට කරල තියන පාඩුව බිලියන දහස් ගණනක් ඒ හින්දා තමයි ඕකුන්ට ආණ්ඩු කරන්න ජනතාව සියයට අනූ හතක් බලය දෙන්නේ නැති කඳවුරේ ඉන්නේ නැවක් වුණත් මිලියන 22 ක ජනතාවක් පටවාගෙන එකී ගියත් ඒ අතරේ ජේවීපී කාලකන්නියෙක් හිටියොත් ඌ නැවේ මුල්ලක හිලක් හැදුවොත් ඌ ගිලෙනවා එහෙම දෙයක් තමා මේ රටේ වෙලා තියෙන්නේ සියයට තුනක් කිව්වට එක ලක්ෂ තුන හතරක් නිසා මරලා දාන්න ඒක ගන්න ඕනි ජනතාව බලය අතට අරගෙන ඒ දේ මෙදා පාරනම් වෙනවා දැන් මිනිස්සු ඉවසලා ඉවසා තිත්ත වෙලා තියෙන්නේ
@shannath3889
@shannath3889 4 жыл бұрын
හැමදාමත් ඔබතුමා ගැන ලොකු ගෞරවයක් තියනවා එ නිර්හිතකමට😘😘😘
@anojaseneviratne6681
@anojaseneviratne6681 3 жыл бұрын
ජාතිය රැකගත් වීරවරයෙක්...... වැඩිහිටි අපේ පරම යුතුකම වන්නේ අනිවාර්යයෙන්ම අපේ මතු පරපුර දැනුවත් කිරීමයි..... කුමන දේශපාලන බලවේග පැමිණියත් මොහුට අපේ ගෞරවය සැමදා හිමි විය යූතුයි..... ස්තූතියි ළහිරු මෙවන් වීරයෙක් වැඩසටහනට ගෙන්ව්ම පිළිබඳව...
@japanbass7390
@japanbass7390 Жыл бұрын
කමෙන්ට් කියවන තරුණ දරුවන් ඇත්තටම රටේ කරගෙන යන උපායශීලී දේශපාලන ක්‍රියාවලියෙන් නිවැරදිව තේරුම් ගන්න උත්සහ කරන්න👉👉👉👉සතුරන්ගේ ඉලක්ක වලින් බේරා ගන්න තමයි මෙයා දේශපාලනයට අරගෙන තියෙන්නේ රාජපක්ෂලා විසින් ඉතා බුද්ධිමත්ව ගත්තු තීන්දු තීරණ එය ගැඹුරු දේශපාලනික චින්තනයන් ඔය ගොබ්බ පුතානෝ ලාට ජේවීපී පඩන්ගුවන්ට නැහැ උන් ඇවිල්ලා අවස්ථාවාදියෝ විතරයි රාජපක්ෂලා එක්ක හැරෙන්නවත් බැහැ උන් දන්නේ ජනතාව උසි ගන්වමින් රටේ ආර්ථිකය බංකොලොත් කරන්න විතරයි ජේවීපී වගේ කාලකන්නි නම් රටට සාපයක් අවුරුදු පනස් දෙකක් තිස්සේ සතපහක ඵලදායි දෙයක් හතර කළේ නැහැ මල් මැසීම ඉන්දියාව ජම්මාන්තර වෛර කරගන්න පාරවල් තාප්පවල ලියලා අපේ රටේ ආර්ථිකය දේශපාලනය මෙහෙයවන තැනට අද රට පත් වෙලා තියෙන්නෙ ජේවීපී කාලකන්නි හැත්ත නිසා එදා සිරිමා ශාස්ත්‍රී ගිවිසුම අනුව නිදහසින් පසු තිබුණු දැවැන්ත අභියෝගයක් වන ලක්ෂ 20 ක විතර ඉන්දීය සම්භවයක් සහිත වතුකම්කරුවන් ආපසු මව් රට බලා යවන රාජ්‍ය තාන්ත්‍රිකව එකඟත්වයකට ආපු වැඩ කටයුතු සියල්ල විනාස වෙන්න පටන් ගත්තෙ ජේවීපී එකේ පන්ති පාතුල හිමිවිය ව්‍යාප්ත වාදයක් උගන්නන්න ගත්තු හින්දා ක්ෂණිකව ක්‍රියාත්මක වූ ඉන්දියාව එල්ටීටීඊ ත්‍රස්තවාදය පෝෂණය කරමින් 75 වන විට රටේ දෙමළ ත්‍රස්තවාදී කණ්ඩායම් බිහි කළා අවසානයේ තවම ඉවර නැතිවුනත් රටේ ආර්ථිකයට කරපු විනාසය මිලියන ගණනක් ඒ හැම එකකම වගකීම ජේවීපී කියන කාලකන්නි බාර ගත යුතුමයි මේ රටට වැඩක්ම නැති පක්ෂයක් තමා ජේවීපී කියන හැත්ත රට බංකොලොත්ම කරේ ජේවීපී කාලකන්නි
@basilchandranjayawardena1116
@basilchandranjayawardena1116 3 жыл бұрын
රට බේරාගත් නිර්භීත නායකයෙක්. ශ්‍රේෂ්ඨ දෙමාපිය යුවලකගේ > පුත්‍ර රත්නයක්. ඔබට සහ සියලු රණවිරුවන්ට අපගේ ගෞරවය සහ ප්‍රණාමය.
@lifeprofile8400
@lifeprofile8400 4 жыл бұрын
දේශපාලනමය වශයෙන් ඔබ විරෝදියෙක් උවත් ඔබ කල මෙහෙය සදා අමරණීයයි 🙏🙏🙏🙏❤️❤️❤️🇱🇰
@tharukalakshan6622
@tharukalakshan6622 4 жыл бұрын
රටට ණය නැති ම්නිසෙක්👍🙏
@ruwanit9877
@ruwanit9877 4 жыл бұрын
ලහිරු නිසා දැනගත්තා කවදාවත් අහපු නැති කතා. ලහිරි ඔයාට පිං.
@kasunprabath9458
@kasunprabath9458 4 жыл бұрын
අම්බලන්ගොඩ අපේ ගමට ලොකු ආඩම්බරයක් ❤️
@muneerudayar9473
@muneerudayar9473 4 жыл бұрын
ඔබතුමා මුළු රට සියලු ජාතීන් බේරාගත් නායකයෙකේ ඔබ තුමාව හිරේ දාපුඅය කරපු අපරාද ඔඋන් විදවා මැරෙනතුරු ඒවා ඔබේ ඇසින් දකින්න ඔබගේ ආයුස දීර්ග වේවා
@umeiramohideen8240
@umeiramohideen8240 2 жыл бұрын
Agree
@deuvdinabandara9119
@deuvdinabandara9119 4 жыл бұрын
ආසියාවේ කපටිම ලිබරල් දේශපාලඥයාගේ අදුරු සෙවනැල්ලෙන් වැසීගිය වීර යුධ සෙම්පතියා.❤️
@wijebandarawijekoon5087
@wijebandarawijekoon5087 4 жыл бұрын
I agreed 100 percent
@nirmalpoornajith3873
@nirmalpoornajith3873 4 жыл бұрын
බලුකම කරපු මරා!
@pasanmalinda1868
@pasanmalinda1868 4 жыл бұрын
Niyama comment eka
@lilyanneseeman9377
@lilyanneseeman9377 4 жыл бұрын
රනිල් කෑවා මෙයාව
@udaradesilva
@udaradesilva 4 жыл бұрын
මහින්ද ට කඩේ ගිය නම් wiruwa නේ 😅 😂
@wishwanimunasinghe9391
@wishwanimunasinghe9391 2 жыл бұрын
අපේ රටේ ඉන්න සැබෑම වීරයා❤️ Always Respect sir 🔥❤️
@tharindunishan7547
@tharindunishan7547 3 жыл бұрын
Unlike කරලා තියෙන සෙට් එක පුනරුත්තාපනය නොවුන කොටි ද කොහෙද...??
@nimeshbandara6450
@nimeshbandara6450 3 жыл бұрын
🤣
@Lion_Heart_1996
@Lion_Heart_1996 3 жыл бұрын
කොටි හිතවාදියොයි රාජපක්ෂලගෙ අසූචි කන වහල්ලුයි තමා ඉතින්
@minurithmika6189
@minurithmika6189 3 жыл бұрын
ow bn
@percywijesekara1034
@percywijesekara1034 3 жыл бұрын
🤣🤣🤣🤣🤣🤣🤣🤣👍👍👍👍👍👍🥰
@kookiethegolden
@kookiethegolden 3 жыл бұрын
😂😂😂😂😂
@sajeewani4610
@sajeewani4610 4 жыл бұрын
නිර්භීතව හිතට අවංකව job aka කරපු විනය ගරුකව තමන්ගේ team එක මෙහෙයවීමෙන් උපන් බිමට කරපු සේවයට ජාතියේ ගෞරවය ලෝබ නැතුව දෙන්න පුළුවන් ජාතික වීරයා ඔබ
@thusharakumudumal8531
@thusharakumudumal8531 4 жыл бұрын
දේශපාලනය අදාලා නෑ..සුපිරි වැඩකාරයෙක්.....❤
@pushpawijerathna7714
@pushpawijerathna7714 3 жыл бұрын
අපේ වීරයා ඔබයි,අදත් හෙටත් මේ රටේ සැබෑ වීරයා ,විරුවා ඔබයි .අවංකව රටට සේවය කළ ඔබ අප රටේ මහඟු සම්පතකි,දීර්ඝායු වේවා ඔබතුමාට ,තෙරුවන් සරණයි .
@richardjeevan1191
@richardjeevan1191 3 жыл бұрын
කොන්ද කෙලින් තියෙන එකම සුපිරිම චරිතය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සර්..ජය වේවා ඔබ තුමාට 🙏🙏🙏🙏🙏
@ROADTOKOREA
@ROADTOKOREA 4 жыл бұрын
යුද්දය ඉවර කල සැබෑ නායකයා ❤️
@banduchaminda6413
@banduchaminda6413 4 жыл бұрын
ඔබ තුමාට ගොඩක් පින් අපි වෙනුවෙන් රට ජාතිය වෙනුවෙන් කැප කරපු සියලුදෙටම..🙏🙏එඩිතර නායකයානනී.🙏🙏..ඔබ තුමාට බොම්බය වැදුනු අවස්ථාවේ බෝදි පුජා තියපු ලාන්කිකයොම තමයි අද ගරහන්නේ..විරන් ජයතු..❤
@r.n.pranaveera2572
@r.n.pranaveera2572 3 жыл бұрын
ඒ ගෞරවණීය දැවැන්ත චරිතයට රුධිරයෙන්ම නැඟී එන ගෞරවය ❤️🙏
@ajithfonseka7716
@ajithfonseka7716 2 жыл бұрын
ආදරනීය නිහතමනී හද පෞරුෂයක් .හැමදාම ගරු කරනවා ඔබ තුමන්ට හදවතින්ම
@user-lp6bx8if6u
@user-lp6bx8if6u 4 жыл бұрын
දේශපාලනෙ කියන නරකාදි වලට ඔබතුමා වැටුනට...අපෙ රටේ පිනට .වාසනාවට අපෙ රටේ ඉපදිල තියෙන්නෙ..ඔබතුමා ගැන අනාගතයේදී පොත් ලියවේවී කව් සිංදු ගැයෙවී. පිළිරූඉදිවේවි.ඔබත්මාට දීර්ඝායුෂ ලැබේවා...
@josephpalitha7862
@josephpalitha7862 4 жыл бұрын
එකෙන්ම
@ranjaniranjani4596
@ranjaniranjani4596 3 жыл бұрын
Oba tumata budu saranai
@nimalthilakasiri9888
@nimalthilakasiri9888 2 жыл бұрын
අපිට හොරා කන්න දැයක් ඉතිරි කල තුමනි ඔබට දීර්ඝායුෂ.
@ramanibalasuriya2832
@ramanibalasuriya2832 4 жыл бұрын
යුද්දය දිනපු හමුදාපති තුමාගේ දරුවන්ට ලන්කාවේ ජීවත්වීමට තරම් වාතාවරනයක් නැතිවීම ගැන ඉතාමත් කනගාටුයි.කොහොම වුනත් රට වෙනුවෙන් තමන්ගේ යුතුකම ඉටු කල කෙනෙක්.මෙතුමාගෙන් තවත් රටට සේවයක් ගත හැකියි.අවස්තාවක් දිය යුතුමයි.great personality.It is a privilege to listen to him.we are greatful to him.
@viridunalin
@viridunalin 4 жыл бұрын
ශ්‍රී ලාංකීය අභිමානය ❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰
@nipuniuthpala3491
@nipuniuthpala3491 3 жыл бұрын
ජීවිතේ කවදම හරි හමුවුනොත් දන ගහලා වදින්න ආසවෙන් බලාපොරොත්තු වෙන චරිතයක් ...මෙතක් කාලයකට රට වෙනුවෙන් අවන්කවම ආදරේ කරන එකම නායකයා..රටේ ජනාධිපති විය යුතුම පුද්ගලයා...❤️❤️🙏🙏🙏
@dilukachathu1280
@dilukachathu1280 3 жыл бұрын
අනිවාර්යයෙන්
@tuanhadjireen999
@tuanhadjireen999 Жыл бұрын
❤❤❤❤❤
@manelmanele1290
@manelmanele1290 5 ай бұрын
අනිවාර්යයෙන්ම
@krishandominic4301
@krishandominic4301 4 жыл бұрын
Im not seen him as a politician. but i seeing at him from global eye He is one of mastermind bravest hero in the world
@udayawijesundara9830
@udayawijesundara9830 3 жыл бұрын
මේ ශ්‍රි ලංකාවාසි සැම සියලු දෙනාම ඔබට ණය ගැතියි .විරැවානෙණි......
@anupamaakkarawaththa7802
@anupamaakkarawaththa7802 4 жыл бұрын
මගේ උත්තමාචාරය ඔබතුමාට. ඔබතුමා නියම වීරයෙක්.❤❤
@chamiduweerasinghe5737
@chamiduweerasinghe5737 3 жыл бұрын
යකෙක්...❤️
@dhammawisuddhimw8045
@dhammawisuddhimw8045 3 жыл бұрын
ඔබ ගෙ ජිවිතය කැප කලේ රට වෙනුවෙන් අප වෙනුවෙන් තෙරුවන් සරණයි ඔබ තුමාට
@bestofdino2042
@bestofdino2042 3 жыл бұрын
Watching this for the 3rd time. Respect Sir Sarath Fonseka for his courage and dedication to our country.
@nishanthasuresh396
@nishanthasuresh396 4 жыл бұрын
රටට ජාතියට ණය නැති සැබැ රණවිරු නායකයා ඔබයි මැතිතුමෙණි.
@bandara.s7433
@bandara.s7433 4 жыл бұрын
respect sir sundara minisek oba
@user-jr7mg9bk5e
@user-jr7mg9bk5e 3 жыл бұрын
කවුරැ මොනා කිව්වත් අපි දන්නවා සර් ඔබතුමා කව්ද කියලා... රෙක්ස්පෙක්ට් සර්...💟💟
@fathimamohamed182
@fathimamohamed182 3 жыл бұрын
You are undoubtedly our county's greatest hero.
@Ceylonquotesworld
@Ceylonquotesworld 4 жыл бұрын
මෙතුමාට සාදාරනයක් කරපු හොඳ සාකච්ඡාවක්... යුද විරුවානනි ඔබට දීර්ඝායුෂ...🙏🙏🙏
@m2imthiyas314
@m2imthiyas314 4 жыл бұрын
සරත් ෆොන්සේකා 🤝 ආඩම්බරයක්
@rakita_jr8261
@rakita_jr8261 3 жыл бұрын
රටක ජාතික වීරෙයෙක් විදියට හරි හැටි සැලකීමක් නැති ගෞරනීය චරිතයක්❤️🙏
@sanjeewaniwimalasena3284
@sanjeewaniwimalasena3284 3 жыл бұрын
මෙතුමා ගැන විවේචන ඉදිරිපත් කරන්නේ මේ උතුම් මිනිසා හඳුනා නොගත් පිරිසක්.... ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය හා දිගාසිරි ලැබේවා
@ruvijayarathne456
@ruvijayarathne456 4 жыл бұрын
ඔබ තුමන්ට දීර්ඝායුෂ පතනවා.
@chathurasanjeewa3163
@chathurasanjeewa3163 4 жыл бұрын
Greatest Hero ever in the recent past 👊
@mr.sithum7977
@mr.sithum7977 3 жыл бұрын
මන් දකින ලොකු වීරයෙක් respect sir ❤️
@douglasperera5490
@douglasperera5490 3 жыл бұрын
ඔබතුමා වැනි අබීත ස්‍රේස්ට රනවීරුවෙක් අපේ රටට ලැබීමත් බාග්‍යක් .නිරෝගිමත් දිවියට ආසිරි .
@japanbass7390
@japanbass7390 Жыл бұрын
කමෙන්ට් කියවන තරුණ දරුවන් ඇත්තටම රටේ කරගෙන යන උපායශීලී දේශපාලන ක්‍රියාවලියෙන් නිවැරදිව තේරුම් ගන්න උත්සහ කරන්න👉👉👉👉සතුරන්ගේ ඉලක්ක වලින් බේරා ගන්න තමයි මෙයා දේශපාලනයට අරගෙන තියෙන්නේ රාජපක්ෂලා විසින් ඉතා බුද්ධිමත්ව ගත්තු තීන්දු තීරණ එය ගැඹුරු දේශපාලනික චින්තනයන් ඔය ගොබ්බ පුතානෝ ලාට ජේවීපී පඩන්ගුවන්ට නැහැ උන් ඇවිල්ලා අවස්ථාවාදියෝ විතරයි රාජපක්ෂලා එක්ක හැරෙන්නවත් බැහැ උන් දන්නේ ජනතාව උසි ගන්වමින් රටේ ආර්ථිකය බංකොලොත් කරන්න විතරයි ජේවීපී වගේ කාලකන්නි නම් රටට සාපයක් අවුරුදු පනස් දෙකක් තිස්සේ සතපහක ඵලදායි දෙයක් හතර කළේ නැහැ මල් මැසීම ඉන්දියාව ජම්මාන්තර වෛර කරගන්න පාරවල් තාප්පවල ලියලා අපේ රටේ ආර්ථිකය දේශපාලනය මෙහෙයවන තැනට අද රට පත් වෙලා තියෙන්නෙ ජේවීපී කාලකන්නි හැත්ත නිසා එදා සිරිමා ශාස්ත්‍රී ගිවිසුම අනුව නිදහසින් පසු තිබුණු දැවැන්ත අභියෝගයක් වන ලක්ෂ 20 ක විතර ඉන්දීය සම්භවයක් සහිත වතුකම්කරුවන් ආපසු මව් රට බලා යවන රාජ්‍ය තාන්ත්‍රිකව එකඟත්වයකට ආපු වැඩ කටයුතු සියල්ල විනාස වෙන්න පටන් ගත්තෙ ජේවීපී එකේ පන්ති පාතුල හිමිවිය ව්‍යාප්ත වාදයක් උගන්නන්න ගත්තු හින්දා ක්ෂණිකව ක්‍රියාත්මක වූ ඉන්දියාව එල්ටීටීඊ ත්‍රස්තවාදය පෝෂණය කරමින් 75 වන විට රටේ දෙමළ ත්‍රස්තවාදී කණ්ඩායම් බිහි කළා අවසානයේ තවම ඉවර නැතිවුනත් රටේ ආර්ථිකයට කරපු විනාසය මිලියන ගණනක් ඒ හැම එකකම වගකීම ජේවීපී කියන කාලකන්නි බාර ගත යුතුමයි මේ රටට වැඩක්ම නැති පක්ෂයක් තමා ජේවීපී කියන හැත්ත රට බංකොලොත්ම කරේ ජේවීපී කාලකන්නි👈👈👈😎😎😎👈👈😎😎😎😎
ОДИН ДЕНЬ ИЗ ДЕТСТВА❤️ #shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 9 МЛН
КАРМАНЧИК 2 СЕЗОН 7 СЕРИЯ ФИНАЛ
21:37
Inter Production
Рет қаралды 517 М.
Неприятная Встреча На Мосту - Полярная звезда #shorts
00:59
Полярная звезда - Kuzey Yıldızı
Рет қаралды 7 МЛН
360 with Field Marshal Sarath Fonseka ( 20-08-2018 )
1:44:45
TV Derana
Рет қаралды 70 М.
ОДИН ДЕНЬ ИЗ ДЕТСТВА❤️ #shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 9 МЛН