#Sasara

  Рет қаралды 21,923

Guru Music Isuru Bandara

Guru Music Isuru Bandara

Күн бұрын

#Sasara Wasana thuru Piano Lesson #Sasara_wasana_thuru_Notation #GuruMusic
Special online classes 0719661313/ 0718311500(Whats up)
Notation link- drive.google.c...
Guru Music
Visharada Shastrapathi Isuru Bandara
B.A Kelaniya (1st class)
M.A Kelaniya
Sangeeth Visharad in Laknaw (1st Division)
PGDE in Open University
About Guru Music
#Jeewithyata sangeethaya
#KeyBoard Lessons in sinhala
#Piano Lessons In Sinhala
#Subhawitha Gee Rasawindanaya
#Saradharma Guna Wagawa
Official fan page
www.facebook.c...
Isuru Bandara face book
/ isuru.bandara.77377
LESSONS (GURU MUSIC)
Geethayakata Chords Yodamu winadi 5n #Keyboard Lessons in Sinhala
• #TheWayOfAddingChordsI...
The way of Playing Nonstop by One Person #Guru Music
• The way of Playing Non...
Learn 5 Sinhala songs in 3 Chords Easy!!
• #Swara_Sthapana_Gee wi...
Chords Very Easy- Visharada Shasthrapathi Isuru Bandara
• #Chords Very Easy- Vis...
Sandaken wasila song (Guru Music) shastrapathi visharda Isuru Bandara
• #SandakenWasila song ...
kethaka janagee asiriya, Shastrapathi, sangeeth visharada Isuru Bandara
• #GuruMusic කෙත ආශ්‍රිත...
Adaraye Ulpatha u Amma, uththarithara Maw Gunatyata Uapharayak
• Adaraye Ulpatha u Amma...
Secretes for be a Good Music Instruments Player
• #KEYBOARD LESSONS IN S...
Guru music Visharada Shasthapathi Isuru Bandara
• Guru music Visharada S...
Gele Ran Mala da Key board lesson
• #GeleRanMalaDa #Keybo...
Kaulu Piyan Guitar Lesson
• #KauluPiyanpath #Guita...
Lak wesiyan kerehi Rasawindana
• Ape Ratata Awashyama d...
Yamaha psr sx 900 Rewiew
• #YamahaPsrSx900 KEYBOA...
Guitar lesson in sinhala
• #KauluPiyanpath #Guita...
Pransha Yuwathiyan Keyboard lesson
• #PranshaYuwathiyan #K...
Mobile Number 0719661313

Пікірлер: 165
@gunawardanamkd2153
@gunawardanamkd2153 6 ай бұрын
ඔබ රටට සුවිශේෂී පුරවැසියෙක්....ඒ ගැන ආඩම්බරයි...සංගීත දැනුම විශිෂ්ඨයි...
@GuruMusicIsuruBandara
@GuruMusicIsuruBandara 6 ай бұрын
ගොඩක් ස්තූතියි 🙏❤️
@anushaadikari5890
@anushaadikari5890 Жыл бұрын
❤ගොඩාක් ස්තුතියි ගුරුතුමනි. සුවහසක් දූ පුතුන්ගේ නෙත් පහන් දල්වන ඔබවන් ගුරුතුමන් ලොවට මිණිපහනක්❤❤❤
@HettiarachchigeWasantha-b3g
@HettiarachchigeWasantha-b3g Жыл бұрын
ඔබේ ඉගැන්වීම් ගැන බොහොම සතුටුයි මේ ප්‍රයත්නය කරගෙනයාමට ශක්තිය දයිරිය ලැබේවා තෙරුවන් සරණයි
@w.a.d.pperera7112
@w.a.d.pperera7112 2 жыл бұрын
පින්කෙත පිං කරලා නෑ.. පින්වන්ත පාලකයො ලබන්න....ඒත් මේ සුන්දර නිර්මාණයට ආදරෙයි.... විශේෂයෙන් ඔබේ දෑගිලි තුඩු ඕගනය පුරා මවන රටා හරිම ආකර්ෂණීයයි......
@udarasampath763
@udarasampath763 Жыл бұрын
Niyamai sir බුදු සරණයි ❤
@sarathdasanayaka4515
@sarathdasanayaka4515 Жыл бұрын
සර් නම් දෙවියෙක්.....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@lakshmanbandara8553
@lakshmanbandara8553 Жыл бұрын
Nodhanna dhewal godak igena gaththa sir thanks sir❤
@priyankaherath4578
@priyankaherath4578 2 жыл бұрын
ඉතාම පැහැදිලියි. පට්ට තෙරුවන් සරණයි....!!!
@GuruMusicIsuruBandara
@GuruMusicIsuruBandara 2 жыл бұрын
❤️😊
@SonaliPramudika
@SonaliPramudika Жыл бұрын
🙏❤️
@shishirafahes6273
@shishirafahes6273 3 жыл бұрын
🙏🌸🙏🌸🙏🌸🙏🌸🌸🙏🌸🙏🌸🙏මල්ලි සම්මා සම්බුදු සරනයි ස්වර්ණමාලි මහා රජානන් වහන්සේගේපිහිටයි ජය්සිරිමා සමිදුගේ පිහිට යි මල්ලි 🌸🙏🙏🌸🙏🌸🙏🌸🙏
@GuruMusicIsuruBandara
@GuruMusicIsuruBandara 3 жыл бұрын
තෙරුවන් සරණයි ❤️🙏
@SonaliPramudika
@SonaliPramudika Жыл бұрын
❤🙏❤️
@akilasadakelum18
@akilasadakelum18 2 жыл бұрын
ඇත්තට ම ලස්සනයී..මම ඔබ කවුද දන් නැ එත් මේ කරන සෙවයය ගොඩක් වටිනවා ලමයේකුට ඉගන ගන්න අස හිතේනවා
@athulaariyasena7033
@athulaariyasena7033 3 жыл бұрын
සෑම ශ්‍රී ලාංකිකයකුගේ ම හදවතේ තිබෙන ඉතාමත්ම වටිනා සදාකාලික ගීතයක්.
@manojthushara227
@manojthushara227 3 жыл бұрын
ගොඩාක් පිං සර්ට බොදු ගීතයක් අපහට ලබාදීම පිළිබඳව තෙරුවන් සරණයි සර් 👍👍👍👍👍
@nihalchandrasekara4129
@nihalchandrasekara4129 3 жыл бұрын
අදත් vedio එක හොදටම තේරුනා සර්...සර්ට බුදු සරණයි නිර්ලෝභීව අපිට මේ දේවල් අපට ලබා දෙනවට...බුදු සරණයි සර්....
@GaminiKumara-sv8dq
@GaminiKumara-sv8dq 9 ай бұрын
Sir❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊
@GuruMusicIsuruBandara
@GuruMusicIsuruBandara 9 ай бұрын
❤️❤️❤️❤️❤️
@pasinducreation836
@pasinducreation836 2 жыл бұрын
සුපිරියටම play කරන යනව sir 😍😍 sirta bohoma thankq 😊 මේ වගේ ඒව කරනවට
@GuruMusicIsuruBandara
@GuruMusicIsuruBandara 2 жыл бұрын
❤️😊👍
@SonaliPramudika
@SonaliPramudika Жыл бұрын
❤😊😡
@amindagoonathilake4546
@amindagoonathilake4546 3 жыл бұрын
ඉතාම ආස සින්දුවක් අයියෙ .. තෙරුවන් සරණයි
@Aroundmelody123.
@Aroundmelody123. Жыл бұрын
🎉
@anushaadikari5890
@anushaadikari5890 2 жыл бұрын
දරුවෙකුට ඉතාම පැහැදිලි න ව කියලා දෙන්න පුලුවන් සර්...තෙරුවණ් සරණයි ගුරු තුමනි...සුරන්ජතු සුරන්ජතු මගේ ගුරු පියාණන් 🙏🙏🙏🙏
@GuruMusicIsuruBandara
@GuruMusicIsuruBandara 2 жыл бұрын
❤️😊🙏
@SonaliPramudika
@SonaliPramudika Жыл бұрын
🙏🙏
@SamadhiYogaAshramaya
@SamadhiYogaAshramaya 3 жыл бұрын
Hoya hoya hitiya vidio akak sir..
@Bus-z3t
@Bus-z3t 3 жыл бұрын
Mamath godak asai me sinduwata thanks sir
@lassanalokaya-mn1tm
@lassanalokaya-mn1tm Жыл бұрын
Marama adarei sir❤❤❤❤❤❤
@GuruMusicIsuruBandara
@GuruMusicIsuruBandara Жыл бұрын
😍😍😍
@SonaliPramudika
@SonaliPramudika Жыл бұрын
😍😍😍
@harshamadushan6127
@harshamadushan6127 3 жыл бұрын
Really ,you are a Guru I like so much .
@anurakrishantha9438
@anurakrishantha9438 3 жыл бұрын
පැහැදිලියි ඉතාමත් ම . දැන් වැඩියෙන්ම වාදනය කරනවට වඩා අහගෙන ඉන්න ආසයි. තෙරුවන් සරණයි.🙏🙏🙏🙏
@virandananjaya1886
@virandananjaya1886 3 жыл бұрын
ඉතාමත් ලස්සනයි අයියේ
@gamingrawana8515
@gamingrawana8515 3 жыл бұрын
වටින ගීතයක් දුන්නෙ සර් පින් ගොඩක්💙🌍
@GuruMusicIsuruBandara
@GuruMusicIsuruBandara 3 жыл бұрын
❤️😊🌹
@ShayaniDilrukshi-tt3qy
@ShayaniDilrukshi-tt3qy Жыл бұрын
@@GuruMusicIsuruBandara thanks for your help
@SonaliPramudika
@SonaliPramudika Жыл бұрын
❤🙏❤️👌👏👏👊
@sanuthbor8343
@sanuthbor8343 2 жыл бұрын
❤ලස්සනයි සර්❤
@hailysenevirathne1150
@hailysenevirathne1150 3 жыл бұрын
Sir කියලා දෙන හැමදේම ගොඩක් හොඳින් තේරෙනවා
@indranihewapathirana8456
@indranihewapathirana8456 3 жыл бұрын
Very nice sir
@bluerosh1985
@bluerosh1985 3 жыл бұрын
පාඩමට පෙර අපේ රට ගැන කියපු කරුණු ටිකත් හොඳටම හිතට වැදුනා. ඉතාම හොඳින් පාඩම කියල දුන්නා. බොහොම ස්තූතියි.
@GuruMusicIsuruBandara
@GuruMusicIsuruBandara 3 ай бұрын
@@bluerosh1985 ❤️🙏❤️
@Akithyadisadi
@Akithyadisadi 2 жыл бұрын
Super performance 👍👍
@asiriishanthadeseram4037
@asiriishanthadeseram4037 3 жыл бұрын
ජය ජය ජය ......🙏🙏🙏
@lakshmanjayakody4973
@lakshmanjayakody4973 3 жыл бұрын
👍
@lakshmanjayakody4973
@lakshmanjayakody4973 3 жыл бұрын
I like this song👍😊👌
@premaratnehettiarachchi1067
@premaratnehettiarachchi1067 2 жыл бұрын
අතැගිලි සරන විට සත්සර සර අත රේ සඳ රැස් වැටෙනු මෙනි මගෙ ජීවිත අඹ රේ. ඉගැන්වීම අගයමි. ඔබට ගොඩක් පිං පුතේ.
@GuruMusicIsuruBandara
@GuruMusicIsuruBandara 2 жыл бұрын
බොහොම ස්තූතියි .ගොඩාක් පින්❤️🙏
@premaratnehettiarachchi1067
@premaratnehettiarachchi1067 2 жыл бұрын
“ උරළු “ ගල දුටුව දිනකදි උඩු ගුවනේ ඔබ පිලිගන්න මල්දම් ලමි ගුරු තුමනේ. ඔබට දීප්තිමත් අනාගතයක්.
@shehanvlogs5354
@shehanvlogs5354 3 жыл бұрын
Mt දැන් මේ ගීතය play කරන්න පුලුවන් සර්, බොහොම ස්තූතියි සර්❤️
@ajithpriyantha5508
@ajithpriyantha5508 3 жыл бұрын
හරිම සතුටුයි සර් මෙ විඩියෝව බලන්න ලැබිම මගෙ වාසනාවක් සර්.ස්තූති
@GuruMusicIsuruBandara
@GuruMusicIsuruBandara 3 ай бұрын
@@ajithpriyantha5508 ❤️🙏❤️
@anuhas1730
@anuhas1730 3 жыл бұрын
සර් ට ගොඩක් පින් මෙ වගේ පාඩම් අපිට කියල දෙනවට 🙏
@dsjbandara5606
@dsjbandara5606 Жыл бұрын
මාරම ලස්සනයි සර්
@GuruMusicIsuruBandara
@GuruMusicIsuruBandara Жыл бұрын
ගොඩක් ස්තූතිය ❤️🤝😊
@ranjithkodithuwakku8650
@ranjithkodithuwakku8650 3 жыл бұрын
Thank you sir . Meka man asama song ekak
@lassanalokaya-mn1tm
@lassanalokaya-mn1tm Жыл бұрын
Godak adarei sirta❤❤❤❤ igena gattha sirta pin❤❤❤
@GuruMusicIsuruBandara
@GuruMusicIsuruBandara Жыл бұрын
😍😍😍😍
@SonaliPramudika
@SonaliPramudika Жыл бұрын
😊😊😊
@merilkurumbalapiti934
@merilkurumbalapiti934 3 жыл бұрын
lassanai jayawewa
@deelakadias
@deelakadias 2 жыл бұрын
All the best sir Really appreciate your effort Good luck!!!
@GuruMusicIsuruBandara
@GuruMusicIsuruBandara 2 жыл бұрын
😊👍thank you soo much
@deelakadias
@deelakadias 2 жыл бұрын
Sirta පින් සිද්ධ වෙන්න සසර වසන තුරු play karanna පුළුවන් දිගටම කරගෙන යන්න sir අපි ඉන්නවා ඕන දේකට
@SonaliPramudika
@SonaliPramudika Жыл бұрын
😊😊
@lakshanidisanayaka3739
@lakshanidisanayaka3739 2 жыл бұрын
Sir godaaakma lassanai Sir matath puluwannam hitenawa sir
@sirijayaweera2433
@sirijayaweera2433 3 жыл бұрын
Great.thanks.
@blackrhythm9959
@blackrhythm9959 3 жыл бұрын
Niyamay
@InfiniteMixMedia
@InfiniteMixMedia 2 жыл бұрын
Good luck
@roshansamantha1358
@roshansamantha1358 4 ай бұрын
කියන්න බැරිසතුටක් මාලබනවා සර්.ඔයාට ගොඩක් පිංසිදුවෙනවා අපට මේ දෙන සාත්තරය ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@GuruMusicIsuruBandara
@GuruMusicIsuruBandara 4 ай бұрын
@@roshansamantha1358 ❤️😊
@geography7962
@geography7962 2 жыл бұрын
Superb
@udayangarathnayaka218
@udayangarathnayaka218 3 жыл бұрын
theruwan saranani sir
@Weragodageranjith
@Weragodageranjith 10 ай бұрын
Good 😊
@IroshaniBandara
@IroshaniBandara 11 ай бұрын
Supiri sir jaya wewa
@GuruMusicIsuruBandara
@GuruMusicIsuruBandara 10 ай бұрын
❤️❤️🙏
@m.a.priyanthakumara2787
@m.a.priyanthakumara2787 2 жыл бұрын
Sara pesthara gayana karamin wadanya karakwa dakkama bohoma agei guruthumani
@GuruMusicIsuruBandara
@GuruMusicIsuruBandara 2 жыл бұрын
🙏❤️😊
@SooriyakanthiMendis
@SooriyakanthiMendis Жыл бұрын
Best
@lakmalnishanta637
@lakmalnishanta637 Жыл бұрын
ඉතා ලස්සනයි
@GuruMusicIsuruBandara
@GuruMusicIsuruBandara Жыл бұрын
❤️🤝
@dimanbandara9056
@dimanbandara9056 3 жыл бұрын
ස්තුතියි සර්
@kaushipramudi9438
@kaushipramudi9438 3 жыл бұрын
Thanks sir,..🙏
@chamindajayarathne5290
@chamindajayarathne5290 3 жыл бұрын
Lassanai sir
@sethminigunasekara1356
@sethminigunasekara1356 3 жыл бұрын
Thank you sir
@GuruMusicIsuruBandara
@GuruMusicIsuruBandara 3 жыл бұрын
Notation eka demma ...Discripsion eke link eken download karaganna puluwan 👍👍
@ru49898
@ru49898 3 жыл бұрын
බොහෝමත්ම ස්තුති සර්..මම ආසම ගීතයක් 🙏
@InfiniteMixMedia
@InfiniteMixMedia 2 жыл бұрын
❤️❤️❤️❤️
@amilww
@amilww 3 жыл бұрын
ඉතාම අනර්ඝයි! ඔබට නිදුක් නීරෝගී සුව ලැබේවා! තෙරුවන් සරණයි! හැකි නම් beat එක ලබා දෙන්න
@InfiniteMixMedia
@InfiniteMixMedia 2 жыл бұрын
Nice
@samindasandaruwan1174
@samindasandaruwan1174 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏❤️❤️❤️
@ashakaweerasinghe1613
@ashakaweerasinghe1613 3 жыл бұрын
Unlike danna kohomada sir මෙච්චර හොදට සංගීතය පිළිබඳ පැහැදිලි කියලා දෙනවට සර් ට ඉදිරි වැඩ කටයුතුවල මම සුබපතනවා 🇱🇰🇱🇰👍👍💯💯💯❤️❤️❤️❤️❤️❤️🎸🎸🎸🎸🎸
@akashbandara1103
@akashbandara1103 3 жыл бұрын
👍👍
@nawanjanabandara8038
@nawanjanabandara8038 3 жыл бұрын
sirge video balala godk dewal igena gatta. Ada video ekth godak hodai......Thank you sir,.....ilagata mee wadayaki jiwithe song eka denna puluwanda..
@nethsarapraduction8722
@nethsarapraduction8722 3 жыл бұрын
Thanks sir
@mihiriliyanage5308
@mihiriliyanage5308 3 жыл бұрын
Thank you
@sudath7141
@sudath7141 2 жыл бұрын
❤❤❤❤
@duleethamadubhashana445
@duleethamadubhashana445 3 жыл бұрын
👌👌👌👌👌🎹🎶🎶🎶🎶🎶
@sucharitha7255
@sucharitha7255 Жыл бұрын
Hodata hodai sir
@GuruMusicIsuruBandara
@GuruMusicIsuruBandara Жыл бұрын
❤️👍😊
@sandunchathuranga6611
@sandunchathuranga6611 3 жыл бұрын
Mechchara hodata uganwala unlike karoth aka pawak.
@GuruMusicIsuruBandara
@GuruMusicIsuruBandara 3 жыл бұрын
❤️🙏❤️
@sandunchathuranga6611
@sandunchathuranga6611 3 жыл бұрын
Sir, Flashback sing karana Anthima satane song eka dennako elagata.
@chathurangasuresh4050
@chathurangasuresh4050 3 жыл бұрын
❤️
@kamalranatunga
@kamalranatunga 3 жыл бұрын
what a great lesson as always ... Can you pl give us the beat as well, thanks
@thisaraadithya4333
@thisaraadithya4333 3 жыл бұрын
නියමයි සර්. දන්නෝ බුදුන්ගේ සින්දුව දෙන්නකො සර්...
@senudasongs1962
@senudasongs1962 3 жыл бұрын
👍👍❤❤
@madushawijerathne2374
@madushawijerathne2374 3 жыл бұрын
👍🏻👊🏻
@Demelproduction
@Demelproduction 3 жыл бұрын
🖤
@chamindajayarathne5290
@chamindajayarathne5290 3 жыл бұрын
Sir meka sonduru lokayak eke lesson ekak oni 😍🤩
@ameeshadahanayake3554
@ameeshadahanayake3554 3 жыл бұрын
හිත අස්සට හීන ගොඩක් සිංදුව දෙන්නකෝ සර්
@DharmadasaPerera-rx1uf
@DharmadasaPerera-rx1uf Жыл бұрын
Sir thuhe dekha thohe janasanam sinduva onee
@pamodmanodya7471
@pamodmanodya7471 3 жыл бұрын
sir meke beat eka dala gahuwoth code kohomada thiyenne
@SurakaNuwan
@SurakaNuwan 6 ай бұрын
Sir mage instrument eka violin ekata me notation eka awulak nadda
@rtmusic2244
@rtmusic2244 2 жыл бұрын
Very interesting sir can you do how to play andarayaye song
@GuruMusicIsuruBandara
@GuruMusicIsuruBandara 2 жыл бұрын
👍❤
@himalimadurapperuma8410
@himalimadurapperuma8410 3 жыл бұрын
Sir ta bohooma sthuuuuthiuy sir Annea sir eelagata piano music walata eelagata Sunil edirisinha mayaagea Duwea Nuba Magea Praanayaiy Sinduwa kiyala deanna pls.sir
@dahamsadisanayaka1270
@dahamsadisanayaka1270 3 жыл бұрын
Godak aasa sinduwak sir magra ratata kaatawath vena karanna bea sir aheama karana unta hodak weannea nea...
@tharushadulashan8541
@tharushadulashan8541 2 жыл бұрын
සර් සිරිකුසා සිසිලියා සින්දුවත් ඕනේ
@GuruMusicIsuruBandara
@GuruMusicIsuruBandara 2 жыл бұрын
Ok
@hailysenevirathne1150
@hailysenevirathne1150 3 жыл бұрын
Sir wala theerayen eha song eke piano version eka kiyala dennako
@GaminiKumara-sv8dq
@GaminiKumara-sv8dq 9 ай бұрын
🎉❤❤❤😂😂😂😂🎉🎉🎉🎉🎉😊😊😊
@ru49898
@ru49898 3 жыл бұрын
ඉතා අලංකාර ගීතයක් ඔබතුමාට ස්තුති .මෙම ගීතයෙ notation එක ලබාගන්නෙ කොහොමද ?
@GuruMusicIsuruBandara
@GuruMusicIsuruBandara 3 жыл бұрын
Notation eka demma ...Distruction eke link eken download karaganna puluwan 👍👍
@thilankamanjula9903
@thilankamanjula9903 3 жыл бұрын
Sir me anantha rathriye song ake piano lesson akak karanna puluwanda
@ssdjalok
@ssdjalok 2 жыл бұрын
Sir apita oka nikan swara thuna alllala punch kara kara gahanna barida
@sahanchanuka6225
@sahanchanuka6225 3 жыл бұрын
rattaan lambayan සින්දුව දෙන්නකො සර්
@kalindumihiranga2729
@kalindumihiranga2729 3 жыл бұрын
Sir chord witharak practice karanna akiyanee chord athara atha maru karana trick nadd 🥲
@pramodsanketha1723
@pramodsanketha1723 Жыл бұрын
අම්මාවරුනේ සින්දුවත් මේ විදිහට කියලා දෙන්නකො සර්🥺
@susanthakumara357
@susanthakumara357 2 жыл бұрын
සර් නන්දන අසුඅරා සින්දුවෙ ස්වර දෙන්නකො
@susanthakumara357
@susanthakumara357 2 жыл бұрын
රන්දුනු හී දරා සින්දුව
@shanthaupathilaka414
@shanthaupathilaka414 2 жыл бұрын
Sir apita ma song 2 kth swara prasthara labs Deanna . kekatiya Mal song akai, dawi thaunu sith niwi Pham wiya song akai . API godak Ivana Hanna sirgen b.s
@ranjithkodithuwakku8650
@ranjithkodithuwakku8650 3 жыл бұрын
Sir me song eka practice karaddi awa prashnayak. Meke notation eka ganne kohomada ?
@GuruMusicIsuruBandara
@GuruMusicIsuruBandara 3 жыл бұрын
Notation eka demma ...Distruction eke link eken download karaganna puluwan 👍👍
@ranjithkodithuwakku8650
@ranjithkodithuwakku8650 3 жыл бұрын
Thank you sir
@chaminidilanka3339
@chaminidilanka3339 2 жыл бұрын
Lasanai sir
@techpodda09
@techpodda09 Жыл бұрын
මේ සින්දුවේ original chord එක මොකක්ද ඉක්මනට රිප්ලයි කරන්න කෝ 🥲✌️
@wedda8201
@wedda8201 3 жыл бұрын
Ape sir
@nadeekapriyangani4924
@nadeekapriyangani4924 2 жыл бұрын
අම්මා මට මල් සුවදක් වෙවා සින්දුවෙ ස්වර ටික දෙන්න පුලුවන්ද සර්
#Easy_Piano_Lesson     Piano lessons in sinhala       Hush a bye baby   #Gurumusic
4:16
Guru Music Isuru Bandara
Рет қаралды 2,8 М.
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
Sasara Wasana Thuru
2:38
W. D. Amaradeva Official
Рет қаралды 366 М.
Learn Keyboard Music Scales in Kannada | Church Music Keyboard Classes in Kannada
13:28
How good is KORG's new Digital Accordion FISA SUPREMA?
10:50
Matthias Matzke
Рет қаралды 209 М.
How to Find Your True Singing Voice!  WHY COPY SOMEONE ELSE?
12:27
Healthy Vocal Technique
Рет қаралды 6 МЛН
Similarities Between Sanskrit and Lithuanian
22:01
Bahador Alast
Рет қаралды 2 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН