No video

Sasara Wasana Thuru

  Рет қаралды 288,454

W. D. Amaradeva Official

W. D. Amaradeva Official

Күн бұрын

Пікірлер: 179
@priyankarathanuj6784
@priyankarathanuj6784 10 ай бұрын
මේ සින්දුව අහන හැම වෙලාවෙම ඇග හිරි වැටිලා යන්නෙ මගෙ විතරද? අමරනීයයි මේ ගීතයනම්.❤️🙏🙏🙏🙏
@user-nf8tt3bv5f
@user-nf8tt3bv5f 6 ай бұрын
ඇයි ඇස් වලට එන කඳුළු?
@ruchiramalith1790
@ruchiramalith1790 6 ай бұрын
Mageth 🥺
@IsuriUpeksha-se8hc
@IsuriUpeksha-se8hc Ай бұрын
Magat😢
@Sandakathmini01
@Sandakathmini01 2 жыл бұрын
පිං කෙත හෙළ රන් දෙරණේ යලි උපදින්නට හේතු වාසනා වේවා හේතු වාසනා. ඔබ සිංහලයෙක් නම් සිංහල බෞද්ධයෙක් නම් ඔබේ මුතුන්මිත්තන් විසින් දිවිහිමියෙන් රැකගෙන ආ ඒ සාරධර්ම පිරුණු අභිමානයක් ඔබ උපතින්ම උරුම කර ගෙන මේ දේශයෙහි ඉපදී ඇත. ඒ අදීන පෞරුෂයෙන් හෙබි ඔබ, ඔබේ දරුවාට ඒ අභිමානය තිළිණ කරන්න. ගහකොළ සතා සිව්පාවා ආරක්ෂා කරමින් මේ රන් දෙරණේ සුජාත පුතෙක්/ දියණියක් වන්න ඔබටත් හැකියි. එය ඔබේ ආදරණීය මෑණියන්ට පියාණන්ට සහෝදර සහෝදරියන්ට නෑදෑයන්ට වැඩිහිටියන්ට අසල්වාසීන්ට මිතුරන්ට පමණක් නොව ඔබේ හය හතර නොදත් දරුවාටත් ගෞරවය පිණිස හේතු වේ.
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 Жыл бұрын
🔅🔅🔅
@latasrilanka5029
@latasrilanka5029 Жыл бұрын
Sadu sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@navi1257
@navi1257 Жыл бұрын
❤❤
@user-tu8wz5ef2x
@user-tu8wz5ef2x 8 ай бұрын
🎉aniwaryenma
@user-nc2lq7qz8w
@user-nc2lq7qz8w 4 ай бұрын
❤👌👌
@wdamaradevaofficial
@wdamaradevaofficial 3 жыл бұрын
සබ්ස්ක්‍රයිබ් කිරීමෙන් අප දිරිමත් කරන්න. ස්තූතියි 🙏
@BlackSharkGaming-rp9yr
@BlackSharkGaming-rp9yr 9 ай бұрын
OK
@MagicianKumara
@MagicianKumara Жыл бұрын
මම කරගෙන තියෙන්නාවූ සියළුම පින් සහ කුසල් ශක්තීන්ගෙන් නිවන් දකින තුරු මේ රං දෙරණ තුළම ඉපදේවා...!
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 Жыл бұрын
සාදු සාදු සාදු 🌹🌺🌻
@Sandakathmini01
@Sandakathmini01 9 ай бұрын
සැබවින්ම එයයි විය යුතු. ඔබ අපට අභිමානයක්.
@DevageSilva
@DevageSilva 5 ай бұрын
පින් කෙත හෙල රන් දෙරනේ .... යලි උපදින්න...
@IreshaUdayangani-rb1xn
@IreshaUdayangani-rb1xn 2 ай бұрын
Sadu sadu sadu
@sswineetha6901
@sswineetha6901 5 күн бұрын
ඇත්තෙන්ම 💯🙏
@hmmanojprasanna
@hmmanojprasanna Жыл бұрын
රත්න මාලි සෑ කිරනයි මහ බෝ සෙවනයි තිසා වැවයි සීගිරියයි මගේ උරුමයයි 😢😢😢
@MagicianKumara
@MagicianKumara Жыл бұрын
මෙන්න මෙවා තමයි සිංදු...
@lifewithachi3145
@lifewithachi3145 3 ай бұрын
Ane😂
@Phoneswars
@Phoneswars 2 ай бұрын
​​@@lifewithachi3145උබ වගේ 😂2000න් පස්සෙ එවුන් අහන්නෙ 😂 වෙරලු මල් , අක්කලගෙ වෙන්න, මලකඩකඩ😂, ටික්ටොක් මල් සින්දු 😂
@IsuriUpeksha-se8hc
@IsuriUpeksha-se8hc Ай бұрын
😂😂😂😂
@IsuriUpeksha-se8hc
@IsuriUpeksha-se8hc Ай бұрын
Ow ane😂😂😂😂❤🎉
@nilana3271
@nilana3271 Ай бұрын
😊🎉
@udayachathurangadissanayak1413
@udayachathurangadissanayak1413 Жыл бұрын
පිංකෙත හෙල රන් දෙරනේ යලි උපදින්නට හේතුවාසනා වේවා 🙏🙏🙏
@Maduwa2000
@Maduwa2000 3 ай бұрын
2024 හෙට වෙසක් ....ලස්සනයි song එක..මෙ song කිව්වට අමර දේව ශූරීන්ට නිවනට පින් අත් වේවා.... 🙏...සියලු සන්ස්කාර ධර්ම නැසෙන සුලුය 🌎🌿
@dayanandabalasooriya3933
@dayanandabalasooriya3933 2 жыл бұрын
හරිම ලස්සන හිතට දැනෙන සිංදුවක්🙏❤️❤️
@kalanaalvis3749
@kalanaalvis3749 5 ай бұрын
Our ever loving mother SRI Lanka❤❤❤mokaa monava kiuvath ipadenee lankaavema thamae....yan a un giyaavee....api hemadaama Lankavee🎉🎉🎉🎉🎉❤❤❤
@IshariChathu-hx4lc
@IshariChathu-hx4lc 2 ай бұрын
මේ සිංදුව අහන විට සිත නිවෙනවා
@dineshmadhusanka2576
@dineshmadhusanka2576 10 ай бұрын
Mathu upadina hema bawayakama Sri lankawa nemethi maha pin bime epadimatath bauddayek vi epadimatath wasanawa labewa...karana pinda hethu wewa...🙏🙏🙏
@stanlyabeygunawardhane4794
@stanlyabeygunawardhane4794 11 ай бұрын
අපේ අමරදේව මහත්මයා හැර වෙන කිසිම කෙනෙකුට...මේ ගීතය ගායනා කරන්න බෑ...! ඒ සංවේදී භාෂා ශෙලයය වෙන කිසිම කෙනෙකු ට ගන්න බෑ...!
@abjhan
@abjhan 7 ай бұрын
Lasith deerantha....captured it so beautifully ...just unbelievable . Hats off to the original singer too. This song is so personal for each one of us
@user-Nihansa
@user-Nihansa 4 ай бұрын
ඒක හරි 👍
@mirror_tulip1111
@mirror_tulip1111 10 ай бұрын
කිසිදාක නොමියෙන හඬක්.....භාවනාවක් ........✨️
@topgaming6725
@topgaming6725 Жыл бұрын
ගොඩක් ලස්සනයි ඔය වගේ සින්දු දාන්න කියල ප්‍රාර්තනා කරනවා
@______sura
@______sura Жыл бұрын
නොමියෙන හඩවල්🌼❤️
@asirikumara8582
@asirikumara8582 Жыл бұрын
mul pada peliye batanala hada hitha wena kohedo athmayakata aragena yanawa. Me wage sindu haduwa gi pada rachakayot Me wage gayakayoth aye nawata bihi wenne na. Aye me wage aya bihiwenna me loke winasa wela nawatha upadinna ona.❤️❤️❤️
@user-qx5gq3op2k
@user-qx5gq3op2k 11 ай бұрын
අදටත් ජීවමානයි ❤
@Udeni-rv4sm
@Udeni-rv4sm 9 ай бұрын
එකනම් ඇත්ත තමයි
@thedevilsland2396
@thedevilsland2396 Жыл бұрын
ලෝකෙම හොල්ලන් පුලුවන් තරම් ස්වාභාවික සම්පත් තිබ්බ රටක් ඉස්සර තිබ්බා අපිට 🥺
@ChanukaOne
@ChanukaOne 10 ай бұрын
තාමත් තීනව😊❤
@sunethekanayaka7894
@sunethekanayaka7894 4 ай бұрын
ඔබ තුමාට නිවන් සුව ලැබේවා 🙏🏻🙏🏻🙏🏻
@nalindarshana6971
@nalindarshana6971 2 жыл бұрын
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
@niroshaniovitigala9146
@niroshaniovitigala9146 Жыл бұрын
ලස්සනයි මිහිරියි
@wasanthawijebandara1254
@wasanthawijebandara1254 10 ай бұрын
උපන් බිමට කිසිදා ගරහන්න එපා 😢
@lasithkalhara14
@lasithkalhara14 3 ай бұрын
@user-ul2jp5cw4e
@user-ul2jp5cw4e Жыл бұрын
Very nice song 😊
@dulikanilmini855
@dulikanilmini855 2 жыл бұрын
🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏 හරිම ලස්සනයි
@rpthimala196
@rpthimala196 3 жыл бұрын
yali apa atharama ipadewa amaeadewa shuurini
@dineshamadurangani-kk1xz
@dineshamadurangani-kk1xz Жыл бұрын
ලස්සන ගීතයක්...
@gayanidhananjala5911
@gayanidhananjala5911 Жыл бұрын
අසාවෙ බැ
@KumudunieKariyawasam
@KumudunieKariyawasam 11 ай бұрын
හරිම ලස්සනයි❤
@athulasenarathna7156
@athulasenarathna7156 Жыл бұрын
නියම සින්දුව🙇🙇
@sunethekanayaka7894
@sunethekanayaka7894 2 ай бұрын
හදවතෙ ගායකයානනී ගුරු පන්ඩිත් අමරදේවයන්ට අමා මහ නිවන් සුව ලැබේවා🙏🏻🙏🏻🙏🏻😥
@anlith9360
@anlith9360 Жыл бұрын
❤🙏 Rest in peace legend 😥😭😭
@priyanathranasinghe2649
@priyanathranasinghe2649 8 ай бұрын
අපේ අහිම් හඩවල් අම්‍රරදේව කපුගේ මිල්ටන් මර්වින් මාලනී බුලත්සිංහල
@wasanthkumara1172
@wasanthkumara1172 2 ай бұрын
මාහා ගාන්දාර්‍යානනි නිවන්සුව ලැබෙවා
@nimeshasewwandi7700
@nimeshasewwandi7700 Жыл бұрын
Mevata ගහන්න sindu loveth neee
@Sandakathmini01
@Sandakathmini01 11 ай бұрын
දේශයට පෙම් බඳින සුජාත පුත්‍රයන්ගේ ගීතය
@user-pm7kf8qz3m
@user-pm7kf8qz3m 3 ай бұрын
Oba thuma tamai mage hodama mithraya ❤
@sasikarathnayake4937
@sasikarathnayake4937 Жыл бұрын
Good 👍🙏song
@NishanthaSenevirathna-be7gg
@NishanthaSenevirathna-be7gg 9 ай бұрын
රටෙ අභිමානය කියවෙන සින්දුවක්❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@jagathasanka5955
@jagathasanka5955 2 жыл бұрын
ලස්සනයි
@jagathkeerthi2246
@jagathkeerthi2246 8 ай бұрын
කියන්න වචන නැ...අති විශිෂ්ටයි...
@Jeewaka1-tg2en
@Jeewaka1-tg2en 2 ай бұрын
සංසාරේ පා සටහන් නෑ නෙත ගැටුනේ මෙතුවක් ආ ගමනේ නොසොයමි නොසිතමි ඒ ගැන වෙහෙසී..... දුලබව ලැබු ජීවිතයේ බුධු සසුනක් හමුවූයේ පිනකිනි ඔබ අපගේ වඩමු රකිමු සීලසමාධි ගුණ නැණ බල මහිමේ සිතත් එකඟ වී ගිය දා කෙලෙසූන් සුණු විසුනුව ගියදා නිවී සැනසුනෙමි බුධුහිමි සඳුනේ දැක ගත්තෙමි බුධුහිමිගේ ගුණ තෙද බල නිවී සැනසුනෙමි බුධුහිමි සඳුනේ..... ජීවක......
@namalwijewardhana812
@namalwijewardhana812 6 ай бұрын
, Amuthuma hagimak😊😊
@Tutorialpodda
@Tutorialpodda 11 ай бұрын
හදවතේ සින්දුව ❤❤
@user-tu8wz5ef2x
@user-tu8wz5ef2x 8 ай бұрын
East or west sri lanka is the best
@binudabatisa8205
@binudabatisa8205 2 жыл бұрын
I love everyday
@nadeekanishanthi8240
@nadeekanishanthi8240 Жыл бұрын
හිතට වදින සින්දුවක්❤❤❤❤
@upalaiaththanayke853
@upalaiaththanayke853 2 жыл бұрын
🙏🙏🇱🇰🇱🇰♥️♥️
@hansikamadushani4685
@hansikamadushani4685 2 жыл бұрын
❤❤❤
@sithararuwandayakumara9059
@sithararuwandayakumara9059 3 жыл бұрын
💖💖🙏🙏🙏🙏
@kavishka3435
@kavishka3435 Жыл бұрын
Mind relax ♥️
@janakimalkanthi7509
@janakimalkanthi7509 Жыл бұрын
🙏 🙏 🙏 🙏 🙏 namo buddaaya 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
@kavindanadeesh5335
@kavindanadeesh5335 5 ай бұрын
අමරනීය අමරදේව 🙏
@umagiliyapremadasa6640
@umagiliyapremadasa6640 Жыл бұрын
මෙ කාලෙ ඹබ තුමා ජීවතුන් අතරෙ හිටියා නම් එල්ලීලා මැරෙනවා මහත්මයො
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
හපොයි ඒක
@SaviruSandiw
@SaviruSandiw 11 ай бұрын
Adeee
@nirmalajayasena8536
@nirmalajayasena8536 6 ай бұрын
Amaraniyai!
@nimalananda8844
@nimalananda8844 Жыл бұрын
HAMARA.. BANAVARA.. GETHAYA
@NethulHesara
@NethulHesara 3 ай бұрын
අමරනිය සිංදු❤️‍🩹😊
@user-zx4xz1jy7w
@user-zx4xz1jy7w 7 ай бұрын
අමරදේ මහත්මයා⁣ගේ ගී හරිම අහන් ඉන්න ⁣⁣ගී කනට මිහරි
@gayanidhananjala5911
@gayanidhananjala5911 2 жыл бұрын
Niwan Suwa labewa
@user-bw5yu4cn1z
@user-bw5yu4cn1z 11 ай бұрын
Sl bro
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 Жыл бұрын
May the triple gem 💎💎💎 bless you 💓
@sanjeewakumarnayaka6555
@sanjeewakumarnayaka6555 2 ай бұрын
Best song ever ❤️
@ruwanisadamali5865
@ruwanisadamali5865 3 жыл бұрын
👍👍
@user-sz2rt2rw1p
@user-sz2rt2rw1p 2 жыл бұрын
මේවා අපි සංරක්ෂණය කල යුතුයි,.. දැන් යන රැල්ලෙන් හෙල සංගීතය නැත්තටම නැතිවන තැනයි කටයුතු යෙදීගෙන යන්නේ,... ඊට වග කිවයුතුය සියලුම සිංහල මාධ්‍ය ආයතන,,..
@nimalananda8844
@nimalananda8844 Жыл бұрын
Lamainta.. Dayada. Karamu MODA.. Demapiyan. Adarageetha TAMA.. OLUVATA. Denne RANIL.. LL.. A.. NAMAL LA.. HINAVENAVA
@sanjeevawasantha8856
@sanjeevawasantha8856 2 жыл бұрын
🌷🌷❤️❤️❤️
@sameeraruwan2080
@sameeraruwan2080 Жыл бұрын
🙏🙏🙏🥰
@tmdexter2681
@tmdexter2681 Ай бұрын
Naginava mata
@lakminigunawardana8578
@lakminigunawardana8578 Жыл бұрын
Our ,jathika wastuwak
@user-br6jb6fo1f
@user-br6jb6fo1f 8 ай бұрын
🙏🙏🙏🙏❤
@manoshadilhani8533
@manoshadilhani8533 2 жыл бұрын
🙏✌️👍
@Randika_i77
@Randika_i77 Ай бұрын
මොන ආතල් දැම්මත්, අනිතිමට මෙච්චරයි...
@user-wv8pb6qu2j
@user-wv8pb6qu2j 10 ай бұрын
Hamadamath ahanawa
@wasanthawijebandara1254
@wasanthawijebandara1254 10 ай бұрын
මව්බිම ශ්‍රී ලංකා
@dineshjayakody8540
@dineshjayakody8540 3 ай бұрын
Apoiiii me ratenam aye epooooo. Ipaduna dawase idan vidonawa....
@ven.muruthalawegnanawimala6951
@ven.muruthalawegnanawimala6951 3 жыл бұрын
🙏🙏❤️
@chandranigamage5857
@chandranigamage5857 Жыл бұрын
No thanks for all of you God bless from me and my Shan with our Children ❤️❤️
@anushikamadhurangi3350
@anushikamadhurangi3350 4 ай бұрын
Nice
@deepanishirani7480
@deepanishirani7480 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@Rashmikalakshan123
@Rashmikalakshan123 Жыл бұрын
Niyama sindu
@hiruninawarathna6235
@hiruninawarathna6235 Жыл бұрын
🇱🇰🙏❤️
@nimalananda8844
@nimalananda8844 Жыл бұрын
HAMA UDASANAKAMA. LAMA MANASA TA. ASANNA. SALASVANN EK.. GURUVARIYAK. KIYA TIBUNA HAMATA. BANA VARA. GEETHAYA LAMAINTA. UDENMA.. SIHIYATA GANNA. KIYA.. MAMA. ANIVARRYENMA. LANKAVATA.. APU.. GAMAN E. GURUVARIYA...MUNAGESENNA ONE
@gayanialwis7984
@gayanialwis7984 3 жыл бұрын
❤❤❤❤❤❤❤❤❤
@nishanthakalum3851
@nishanthakalum3851 Жыл бұрын
❤️🙏
@loviesoul7580
@loviesoul7580 3 жыл бұрын
Mawaga hoda ghayakayak ratata ahimi wacha aka apa awasanwa
@wasantharupasinghe7143
@wasantharupasinghe7143 Жыл бұрын
Sasara wasa niwan dakina kal mee ran deranema ipadenna mama kara athi pin heethu wasana
@gayanprasanna3882
@gayanprasanna3882 3 жыл бұрын
💐💐💐💐💐💐💐💐
@rdroshan6205
@rdroshan6205 22 күн бұрын
Wow❤❤❤❤❤❤❤❤song❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
@piyumiroshani9182
@piyumiroshani9182 2 жыл бұрын
😃😃😃
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 Жыл бұрын
ඔබට ඔබේ ජීවිතයේ අමතක කළ නොහැකි බොහෝ දේ ඇත. ඒ අතර ඉහළින්ම ඇති දෙයක් වන්නේ ඔබ උපන් රටයි. එය ඔබට කෙතරම් සමීපද යන්න මව්බිම යනුවෙන් හඳුන්වා දීමෙන්ම වටහා ගත හැකිය. ඔබට එහි කිසිදු වටිනාකමක් නැති බව වැටෙහේ නම් කරුණාකර වෙනත් රටකට යන්න. ඔබ වෙනත් රටකට පැමිණියේ සංචාරයකට නම් සංචාරයේ අර්ධයක් නිම වීමට පෙර සිටම.... ඔබට ඔබේ උපන් රට සිහිපත් වනු ඇත. එහි වාසය කරන ලබැඳියන් සමගින් රාත්‍රිය පහන් කරනු ඇත. තව දුරටත් කාලය ගත විට ඔබේ රටේ සුපුරුදු ආහාර පාන නැදෑ හිත මිතුරන් සමග ගෙවූ කාලය සිහිනයක් මෙන් මැවෙනු කිසිවෙකුටත් වලක්වනු නොහැකි වේ. ඇල දොල ගංගා හේන් කුඹුරු ඉඩම් අතර මනසින් සරමින් දවසේ වැඩි කාලයක් ගත කරනු ඇත. කලක් ගත වන විට සතුරන් සමග හෝ වාසය කිරීම මැනවැයි ඔබට සිතෙනු ඇත. ජනනී ජන්ම භූමිෂ්ඨ ස්වර්ගස්සපි ගරීයතේ
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
සැබවින්ම ඔබ නිවැරදියි. විජය කුමාරතුංග මහතා විසින් ගායනා කරන ලද ගීතයක පද මට මෙහිදී මතකයට නැගේ. වලාකුළක් ☁️ ගෙන මුවා කරමු හිරු ☀️ ගිණි ගෙන වියරුව නලියන වැලි කතරේ රත් වුණු වැලි කැට පුපුරණ මැද පෙරදිග වැලි කතරේ
@himashidevindi4902
@himashidevindi4902 2 ай бұрын
😊❤
@user-nc2lq7qz8w
@user-nc2lq7qz8w 7 ай бұрын
@SakilaUdayanga
@SakilaUdayanga 12 күн бұрын
🇱🇰 ❤❤❤
@shalithashehan8660
@shalithashehan8660 2 жыл бұрын
ගීතය ලස්සනයි නමුත් මේ රටේ නම් යලි ඉපදෙන්න එපා 😥 දියුණු රටක ඉපදෙන්න හේතු වාසන වේවා හේතු වාසනා
@dimuthbhanuka1027
@dimuthbhanuka1027 2 жыл бұрын
අනේ මෝඩයෝ
@shalithashehan8660
@shalithashehan8660 2 жыл бұрын
බොට ඕන නම් මේ මගුලෙ ආපහු ඉපදිලා දේසපාලන ගූ කකා ඉදපන්. ඉස්සරහට තව තව බෝම්බ වදිනකොට,කන්න නැතුව මිනිස්සු මැරෙනකොට උබටත් තේරෙයි යක්ක පුතේ.. රට ජාතියට ආදරේ ඇති ඒත් ඇත්ත දකින්න පුරුදු වෙයන්. ලිං මැඩියන් නොවී දියුනු රටවල ලස්සන දැකල ඒවට යන්න ට්‍රයි කරපන්.
@dimuthbhanuka1027
@dimuthbhanuka1027 2 жыл бұрын
@@shalithashehan8660 කන්නේ නැතුව මැරෙන කොච්චර රටවල් තියනවද? අපි කන්න නැතුව මැරෙන්න පොඩ්ඩක් වත් ලං නෑ වැඩේ කියන්නේ උබ වගේ දෙදහෙන් පස්සේ ඉපදුන මෝඩ හුජ්ජ කොල්ලොන්ට දේශපාලනය ගැන කිසිම දැනීමක් නැහැ අපිට මේ ලෝකේ රටවල් සියකටත් වැඩිය කන්න තියනවා
@shalithashehan8660
@shalithashehan8660 2 жыл бұрын
ආ හරි හරි මහත්තයෝ. ඕක උබේ අදහස අර මගේ අදහස උබෙ දේ උබ කරගනින්උබට ඔයිතරම් රුදාවක් නම් මේ රට ගොඩගනින්.ඇති ඇ. මේ කට රිප්ලයි කරන්න නම් එන්න එපා. උබල වගෙ එවුන්ත් එක්ක කතා කරල වැඩක් නැ
@thelife8836
@thelife8836 2 жыл бұрын
@@dimuthbhanuka1027 යන්තං පණ රැකෙන තරමට කන්න තියන එක මහලොකු දෙයක්ද? හිත නිදහසේ වියදම් කරල කන්න බැරිනම් එහෙම රටක් වැඩක් නෑනෙ
@sandamaliathapattu8900
@sandamaliathapattu8900 2 ай бұрын
🙏🙏🙏
@mudithabandara8575
@mudithabandara8575 3 ай бұрын
🙏☸️ 🇱🇰 🇱🇰
@nadeekawijesooriya9344
@nadeekawijesooriya9344 Жыл бұрын
❤❤😊😊❤❤
@humaduranga7990
@humaduranga7990 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@ffbro9839
@ffbro9839 3 жыл бұрын
Kavishka
@saman0858
@saman0858 Жыл бұрын
අනෙ සසර වසන තුරැ මෙ ලබිබෙ ඉපදෙන්න එපා.
@wasanthakumara1386
@wasanthakumara1386 Жыл бұрын
Ape.jeevithaya
@pramodmadushan6863
@pramodmadushan6863 11 ай бұрын
😥💆‍♂‍
Bodu Bathi Gee Vol 01 - බොදු බැති ගී 2022
26:21
SL SOUND HACK
Рет қаралды 875 М.
Best of W D  Amaradeva Vol 01 || Jukebox || W D  Amaradeva Songs
29:05
Nalin Pathirana
Рет қаралды 443 М.
Throwing Swords From My Blue Cybertruck
00:32
Mini Katana
Рет қаралды 11 МЛН
Magic or …? 😱 reveal video on profile 🫢
00:14
Andrey Grechka
Рет қаралды 52 МЛН
Sada adhura lowa galana welawata-සැඳෑ අදුර ලොව ගලන වෙලාවට
3:50
Adawan Vu W  D  Amaradeva අඩවන් වූ දෙනෙතින් ගලනා
3:47
Deveni Budun - Sunil Edirisinghe
3:44
Sunil Edirisinghe
Рет қаралды 1,4 МЛН
Pera Dinayaka Ma Pemkala
7:50
BrisVegaSL
Рет қаралды 908 М.