බයිසිකල් නම් ලුමාලා - කෑම නම් උමංදාව

  Рет қаралды 230,398

Siri Sadaham Ashramaya

Siri Sadaham Ashramaya

Күн бұрын

#ashramaya
වැඩි විස්තර සඳහා විමසන්න
ලුමාලා ආයතනය - 0771141114
#Siri_Samanthabhadra_Arahath_Maha_Thero
#umandawa
#Pitiduwe_Siridhamma_Thero
#උමංදාව
#ආශ්‍රමය
#2013 #2021
#සිරි_සමන්තභද්‍ර_අරහත්_මහා_ස්වාමීන්වහන්සේ
Subscribe Our Channel
/ ashramaya
www.ashramaya.org
www.umandawa.org
Siri Sadaham Monastery, Bellanthara , Dehiwala, Srilanka. +9477 3 847 773

Пікірлер: 718
@mallikairanganiranasinghe9569
@mallikairanganiranasinghe9569 Жыл бұрын
ජාති භේද ,ආගම් භේද ,පක්ෂ භේද කිසිවක් නැති උමන්දාවේ දර්ශනය ......🙏🙏🙏 ඔබවහන්සේගේ උත්සාහය රටේ පාලකයන් ටත් ජනතාවටත් ලබාදෙන ත්‍යාගයක් ! එය දිනාගන්නට සැමට හැකියාව ලැබේවා !🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏
@sachds3333
@sachds3333 Жыл бұрын
එපෝ . ඉස්ලාම් ආගමේ තුන්වන ශුද්ධවූ ස්ථානය වන ජෙරුසලමේ අල් අක්සා පල්ලියෙ ඉතිහාසය හා බයිබලය අනුව පලස්තිනය යුදෙව්වන් ගේ රටක් දැන් පලස්තිනය ඉස්ලාම් රටක්. Nolimit එකේ රස්සා දෙනවා සිංහල කෙල්ලන්ට විතරක් . ලංකාවේ ආර්ථික පාලනය කරන්නේ මුස්ලිම් අය හාල් ආනයනය කරන්නේ වී මිලට කෙලවන්න , ලොකු ළුණු ආනයනය කරනවා සිගිරි, ඇලහැර , බකමුනේ , දඹුල්ලේ ළුණු ගොවියන් ට කෙලවනවා . DSi කෙල වෙලා ඉන්නේ මුස්ලිම් අය සපත්තු ආනයනය කරලා. රටේ ආර්ථිකය පාලනය කරන්නේ මුස්ලිම් අය දක්ෂයි
@ricardoperera9880
@ricardoperera9880 Жыл бұрын
කවුරු කොහොම මොනව කිව්වත් ලංකාවේ හැමෝම මැරුණත් රනිල් තනියම ලංකාව ගොඩ දානවා.
@ShalukaSriHansamal
@ShalukaSriHansamal Жыл бұрын
@@ricardoperera9880 ate thamai
@akfo5397
@akfo5397 Жыл бұрын
@@ricardoperera9880 ටිකක් වේලාව යයි..
@shantibaba3793
@shantibaba3793 Жыл бұрын
Thwa thanakola tekak kapan
@sisirakumara866
@sisirakumara866 Жыл бұрын
ලුමාලා අයතනය දිනෙන් දින දියුණු වේවා
@lumala-qh7uv
@lumala-qh7uv Жыл бұрын
බොහොම ස්තූතියි 🙏
@artofbeautySL
@artofbeautySL Жыл бұрын
මනුෂ්‍යත්වය නැමැති ආගම වෙනුවෙන් ගැහෙන හදවත, උමන්දාව..❤️
@kumarakumara1001
@kumarakumara1001 Жыл бұрын
ඇත්තටම ඔව් අපේ පපුව ඇතුලෙ ගැහෙන්නේත් ඒ ❤️ කාලයක් යනකොට බොහෝ දෙනා තේරුම් ගනියි
@thanujalakmini4725
@thanujalakmini4725 Жыл бұрын
*ලුමාලා ආයතනයට ජය වේවා* 🇱🇰💪
@lumala-qh7uv
@lumala-qh7uv Жыл бұрын
බොහොම ස්තූතියි 🙏
@dinushikadilrukshi2119
@dinushikadilrukshi2119 Жыл бұрын
Me bicycle wla price khmda
@game_on4585
@game_on4585 Жыл бұрын
උමන්දාවේ වැඩ මාරම Quality.පිටරට Standard එකටම තියෙනවා.නියමයි,10/10 Ratings දෙන්න පුළුවන් ❤️
@diluknishanthasooriyabanda3558
@diluknishanthasooriyabanda3558 Жыл бұрын
ඔබ වහන්සේගේ ඍජු ස්වරය ජාතියට ම නින්නාද වී ඇසේවා...!!!❤️❤️❤️🙏🙏🙏🙏
@ranganasithumina8173
@ranganasithumina8173 Жыл бұрын
ආතර් ස ක්ලාක් මහතාගේ අනාවැකිය මේ වන විට උමංදාවේ අපේ සමන්ත භද්‍ර ස්වාමීන් වහන්සේ ඉටු කරනවා..අපේ ස්වාමීන් වහන්සේට දිනෙන් දින ව්‍යවසායකයෝ එකතු වෙනවා..2050 වන විට ලෝකයේ ස්වයංපෝෂිත ජාතිය ශ්‍රී ලංකාව බවට පත් කිරීම සංකීර්ණ ක්‍රියාවලිය අපට දැක ගන්නට පුලුවන්...♥️🤝🤜🤛👏👏✊👊
@user-xy2hh8ro2y
@user-xy2hh8ro2y Жыл бұрын
ජාති ආගමි බේදනැතිව උමන්දාව ආදර්සයට අරගන හැමෝම අපි වවල අපි කමු ලුමාල සයිකල් හදපුමහත්මෙයට වගේම සුවාමීන් වහන්සේට 🙏👍
@ricardoperera9880
@ricardoperera9880 Жыл бұрын
කවුරු කොහොම මොනව කිව්වත් ලංකාවේ හැමෝම මැරුණත් රනිල් තනියම ලංකාව ගොඩ දානවා.
@edmonsikkuge5976
@edmonsikkuge5976 Жыл бұрын
If he can we aii should help him. What s wrong with you/@@ricardoperera9880
@sunilmalwala1701
@sunilmalwala1701 Жыл бұрын
ජාති ආගම් භේදයකින් තොරව රටේ ව්‍යවසායකන් සහ ව්‍යාපාර ගොඩ නැගීමට ඔබ වහන්සේ කරණු ලබන සේවය වෙනුවෙන් නම් "Double salute 👍👍👍
@nilanthasatanarachchi7598
@nilanthasatanarachchi7598 Жыл бұрын
අපිත් ගත්තා lumala e bike. නියමයි මෙ දවස්වල ප්‍රවාහන ප්‍රශ්නෙට හොදම විසදුම. හුගක් හොද වැඩක් හාමුදුරුවනේ මේක ප්‍රචලිත කිරීම.
@Lakindulakshitha2007
@Lakindulakshitha2007 Жыл бұрын
Kiyda
@sachds3333
@sachds3333 Жыл бұрын
එපෝ . ඉස්ලාම් ආගමේ තුන්වන ශුද්ධවූ ස්ථානය වන ජෙරුසලමේ අල් අක්සා පල්ලියෙ ඉතිහාසය හා බයිබලය අනුව පලස්තිනය යුදෙව්වන් ගේ රටක් දැන් පලස්තිනය ඉස්ලාම් රටක්. Nolimit එකේ රස්සා දෙනවා සිංහල කෙල්ලන්ට විතරක් . ලංකාවේ ආර්ථික පාලනය කරන්නේ මුස්ලිම් අය හාල් ආනයනය කරන්නේ වී මිලට කෙලවන්න , ලොකු ළුණු ආනයනය කරනවා සිගිරි, ඇලහැර , බකමුනේ , දඹුල්ලේ ළුණු ගොවියන් ට කෙලවනවා . DSi කෙල වෙලා ඉන්නේ මුස්ලිම් අය සපත්තු ආනයනය කරලා. රටේ ආර්ථිකය පාලනය කරන්නේ මුස්ලිම් අය දක්ෂයි
@kghjjay4360
@kghjjay4360 Жыл бұрын
@@Lakindulakshitha2007 45i
@Lakindulakshitha2007
@Lakindulakshitha2007 Жыл бұрын
@@kghjjay4360 oya gathada
@constructiontvchannel
@constructiontvchannel Жыл бұрын
@@kghjjay4360 45000 da price eka?
@kuwaitzain4568
@kuwaitzain4568 Жыл бұрын
මම උමන්දාවට ගියා ගිය අවුරැද්දේ පොසොන් ඵකට හරිම ලස්සනට හැම දේම වගා කරලාතියෙනවා
@kumarithennacoon7517
@kumarithennacoon7517 Жыл бұрын
අපේ රටේ හොද දෙවල් ගන්න එවායෙන් වැඩක් ගන්න මිනිස්සු නැත.හොද දේට බනින්නනම් මිනිස්සු බොහෝය.ඔබ වහන්සේ කරන මේ වැඩ පිලිවෙලට කරන මේ මහා මෙහෙවරට ගොඩක් පින්.මේ හැමදෙම දෙශිය දෙවල්.අගය කල යුතුමයි 👍👍 .ඔබ වහන්සෙට දිර්ගායුශ ලැබේවා තව තවත් මෙවල් දෙවල් කිරිමට .👍👍👍 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏
@jayam1429
@jayam1429 Жыл бұрын
සෛවරී උමංදාව ... හිමියණි ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ! ජාති , ආගම් , කුලමල බේද බින්න නැති දවසකට ලංකාවට අලුත් දවසක් උදා වේවි .... එතුමන්ලටත් උතුම් තුණුරුවන්ගේ සරණයි ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@surangijayawickrama8616
@surangijayawickrama8616 Жыл бұрын
ලුමාලා මහත්තයා ගේ වැඩේන්ම් ඉතිම් සුපිරි ,❤ අපි ජාතී බේද නැතිව ඉක්මන් නැවත නැගිටිමු❤,උමන්දාවේ ආශ්චර්ය
@chaturanuwan1257
@chaturanuwan1257 Жыл бұрын
ඹබ වහන්සේ කරන මේ උදාර මෙහෙවරට අපි ගෞරව කරමි තෙරැවන් සරනයි දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා
@mahindarathnayake-vs8yu
@mahindarathnayake-vs8yu Жыл бұрын
ඔබ වහන්සේ රටටම ආදර්ශයක් අපේ හාමුදුරුවනේ .🙏🙏🙏🙏
@napatawelaniradhananda3485
@napatawelaniradhananda3485 Жыл бұрын
අපේ රටේ හැම දේශීය නිශ්පාදනයක්ම ප්‍රමෝට් කරන්න හාමුදුරුවනේ.🤔☝️👍♾🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@jayalathmadhurasinghe9933
@jayalathmadhurasinghe9933 Жыл бұрын
ජාතී, ආගම්, පාට පක්ෂ භේද නැති ඔබ වහන්සේ මේ කරන ප්‍රායෝගික ක්‍රියාවලියට ගරු කරනවා අපේ හාමුදුරුවනේ. බුදුසරණයි 🙏
@Make_SL_Great_Again
@Make_SL_Great_Again Жыл бұрын
Wow. එක charge එකකින් 30km/h වේගයෙන් 100km යන්න පුලුවන් බයිසිකලයක් ලංකාවෙ හදනව කියල දැනගත්තෙ අද!!!💪
@prasadmadusanka4786
@prasadmadusanka4786 Жыл бұрын
හැමදාම ඔබ වහන්සෙගෙ වීඩියෝ එකක් දානකම්‍ බලාගෙන ඉන්නෙ….. අපෙ ජාතියට නැවත පන දෙන ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේ‍වා…🙏🙏🙏🙏🙏
@mumtazjabir3806
@mumtazjabir3806 Жыл бұрын
All the best monk..may .allah..bless..you🇱🇰☪️☸✝️🕉
@island48
@island48 Жыл бұрын
සියලුම දෙනාටම ඉතාමත් වැදගත් සාකච්ඡාවක්. නිර්මාණ ඉදිරිපත් කිරිම සම්බන්ධයෙන් බොහෝම ස්තූතියි. ස්වාමීන් වහන්සේ ජාතික මෙහෙවරට ලබා දෙන දායකත්වයට බොහෝම පීං..... ඒ වගේම ස්වයන් රුකියාවල් වල නිරත වී සිටින ව්‍යවසායකයන් ටත් ඔවුන් ගේ නිර්මාණ ඉදිරිපත් කරන්න උදව් දෙන්න.
@subashravishan828
@subashravishan828 Жыл бұрын
උමන්දාව ශ්‍රිලංකාවෙ හදවත
@napatawelaniradhananda3485
@napatawelaniradhananda3485 Жыл бұрын
අපේ හැම් නිශ්පාදනයක්ම බ්‍රෑන්ඩඩ් වේවා.☝️👍♾🤔🇱🇰🇱🇰🇱🇰
@isuruupekshana932
@isuruupekshana932 Жыл бұрын
❤❤❤ ජාති බේද ආගම් බේද කිසිම දෙයක් නැතිව තිබෙන තාක් මේ රට ඉතාමත් ලස්සනයි ...ලෝකේ අදටත් ගුණගරුකත්වය, ආගන්තුකත්වය අතින් අදටත් අංක 1රට.....✨️❣️ අපි උත්සහ කරොත් බැරි නෑ ...ඉතාමත් වටින වැඩසටහනක්
@gothamikarunakalage3143
@gothamikarunakalage3143 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@ciaoapi
@ciaoapi Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏 ඇත්තටම ඔබ වහන්සේගේ හැම වැඩපිළිවෙළක්ම රටට වැඩදායි ,රට දියුනු කරන්න පුලුවන් දේවල්.
@a.y.mrazaq4483
@a.y.mrazaq4483 Жыл бұрын
Good to see Sri Lanka now understanding ground realities god bless you
@formycountry373
@formycountry373 Жыл бұрын
❤❤❤ 🙏🙏🙏 නින්දා අපහස පෝස්ටර් ගගහා ඉන්නෙ එකම නූගත් කටිටියක් මිනිමරන කුහකයන් ටික
@nihalfernando5957
@nihalfernando5957 Жыл бұрын
Rev. Sir, Samantha Bhadra Thero, you are a versatile, and a real asset to Sri Lanka. May you live longer with the Blessings of the Triple-Gem!
@ilshan2372
@ilshan2372 Жыл бұрын
අපේ දේ නිපදවන ලංකා ඇලුමිනියම් ආයතනය . අපි තමයි බසිකල් රිම් (rim ) හදන්නේ ආඩම්බරයි
@Muhammad-oj9xg
@Muhammad-oj9xg Жыл бұрын
We Sri Lankans 🇱🇰🇱🇰🇱🇰
@akfo5397
@akfo5397 Жыл бұрын
ජාති,ආගම්,භේද නැති රටට හිතැති සැබෑ හිමියන්ට අපේ උත්තමාචාරය..! බුදු ගුණ බබලවන හිමියන්ට අපේ ආශීර්වාදය..!පක්‍ෂ භේදයෙන් නිදහස් වූවානම් ඔබ වහන්සේගේ වටිනාකම ලොවට එකයි..
@sarahsirlank2339
@sarahsirlank2339 Жыл бұрын
සතුටුයි. ගොඩාරියක් ස්තූතියි. සියලුම දෙනාට. ආයුෂ බොහෝ වේවා ඔබ වහන්සේ ට.
@prasadperera9919
@prasadperera9919 Жыл бұрын
ස්තුති ස්වාමීන්වන්ස . ලුමාලා ආයතනත් දියුණු වෙිවා. නව නිෂ්පාදන 💕💕💕
@rohanasunnath5986
@rohanasunnath5986 Жыл бұрын
නියම වැඩක් lumala මහත්මයා
@lumala-qh7uv
@lumala-qh7uv Жыл бұрын
බොහොම ස්තූතියි 🙏
@krpmpannala6392
@krpmpannala6392 Жыл бұрын
ඇත්ත ,,දේසපාලකයට වඩා ,නිළධාරීන් තමයි ලංකාවේ හෙනේ,
@srilankanlibrary3263
@srilankanlibrary3263 Жыл бұрын
තෙරුවන් සරණයි අපේ පින්වත් සමන්ත බද්‍ර ස්වාමීන් වහන්සේට 🙏🙏🙏
@anurpriyantha3865
@anurpriyantha3865 Жыл бұрын
🙏💖🙏🙏💖🙏💖🙏🙏💖🙏💖🙏🙏💖🙏💖🙏🙏💖🙏💖🙏🙏💖🙏🙏💖🙏💖🙏💖🙏💖🙏💖🙏🙏💖 අපේ කාලේ මහා යතිවරයන් වහන්සේට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා...!!! අහපල්ලා බලපල්ලා ඇහුම්කන් දීපල්ලා මේ වචන ටිකට...!! රුපියල් කෝටියකට ගන්න බැරි වචන ටිකක්🙏🙏🙏
@rmchandralatha5856
@rmchandralatha5856 Жыл бұрын
අපේ ස්වාමින්වහන්සේ බුදුබවලැබ නිවන්දකිත්වා
@nawodasandeepana7375
@nawodasandeepana7375 Жыл бұрын
මෝඩ කත කියන් නැතුව ඉන්නවද..දන්න දෙකුත් නැ ඔහෙ කට තිබ්බට කියවනව.
@sammaditthitv9998
@sammaditthitv9998 Жыл бұрын
එයා අමුතු වෙන් බුදු වෙන්න දෙයක් නෑ දැනටම බුදු වෙලා නේ
@eamarasiri3563
@eamarasiri3563 Жыл бұрын
JAYAWEWA Umandawa global village 🙏🌻👍👍
@gamagekasun5644
@gamagekasun5644 Жыл бұрын
කියන දෙ මුනටම රිදෙන්නම කියන ඔබ වහන්සේ මැත යුගයෙ අපේ හාමුදුරුවො . සාදු සාදු
@Sspriyadarshani
@Sspriyadarshani Жыл бұрын
තෙරුවන් සරණයි...🙏 වෙන්න ඕන මේවා තමයි රටේ.⁣ඔබවහන්සේ හැමදාම කියලා දෙන්නේ මිනිස්සුන්ට කොහොමද වගා කරලා දෙයක් කරලා දිනන්නෙ කියලා. දෙයක් වටින අයට ගන්න පුළුවන් අදහස් සේරම වටිනවා...👍🙏
@MyJournammWorld
@MyJournammWorld Жыл бұрын
මම උමංදාවෙ video එක හුඟක් කාලයක් තිස්සේ බලනවා. ඇත්තටම මම හිතුවේ උමංදාවෙ හාමුදුරු වහන්සේth අපෙ රටේ දේශපාලන නායකයන් වගේ කියලා... ඇත්තටම මෙවන් මිනිසුන් දැකිමත් භාග්‍යයක්...
@iranganirathnayaka4746
@iranganirathnayaka4746 Жыл бұрын
ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ වෙවා 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🌹🌹🌹🌹🌹🌹🌼❣️🌼❣️🌼❣️🌼❣️🌼❣️🌼❣️🌼❣️
@nadeeshanbv9096
@nadeeshanbv9096 Жыл бұрын
ඔබ වහන්සේ කරන්නෙ ජාතියක් නගා සිටුවන ජාතික මෙහෙවරක්.. ඒ සදහා රටක් වශයෙන් සියල්ලම එකතුවෙලා සහයෝගය දෙන්න ඕන
@nuwanweerasinghe5698
@nuwanweerasinghe5698 Жыл бұрын
අනිවාර්යයෙන්ම ...
@KasunRanathunga
@KasunRanathunga Жыл бұрын
හරිම සතුටුයි.
@sriyanikusum5465
@sriyanikusum5465 Жыл бұрын
බොහෝම පින් , ඔබවහන්සේට 🙏
@KumariKumari-dk3ix
@KumariKumari-dk3ix Жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරනයි
@shaanishara5704
@shaanishara5704 Жыл бұрын
Amazing ,,friendship ❤️❤️👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 respect hamuduruwane..
@ghncathuranganuwancathuran4416
@ghncathuranganuwancathuran4416 Жыл бұрын
ඇත්ත ටම ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ නියම හොඳ දක්ෂ හොඳ වැඩ කරන දේසපාලන මැති ඇමැති වරැන්ට හොද පාඩමක් මම ඔබ වහන්සේ ට ගොඩාක් ගරු කරනවා හැම ආගමකටම ගරැකරන්න පුරැදු වෙන්න ඕනි හැදෙනවා නම් හැදෙන්න හොද වැඩ සටහනක් තෙරැවන් සරණයි සියලු දෙවියන් ගේම පිහිටයි 🙏🏵️🏵️🏵️🙏🙏🌹🌹🙏💙 ❤️💛💚🖤💜️👑️😍💎💎😀💐👍🤙💎💎💎💎💎💎💎💎💎💎💎
@vidushadineth6626
@vidushadineth6626 Жыл бұрын
උමන්දාව ♥️💯
@dammikawaduthantrige4141
@dammikawaduthantrige4141 Жыл бұрын
අපි ව දැනුවත් කලාට බොහෝම ස්තුතියි .අනිවාර්යයෙන් ඔබතුමා ලා ජාතික සම්පත් ජය වේවා ..🙏🙏🙏
@supermusic7291
@supermusic7291 Жыл бұрын
තෙරුවන් සරණයි ..දිනෙන් දින දියුණු වේවා ....ඇත්තටම ආඩම්බරයක් 👍👍👍👍👍👍👍👍👍
@ShanthiWijebandara-ru5nf
@ShanthiWijebandara-ru5nf 9 ай бұрын
නමස්කාර වේවා අපේ රට විනාශ කරපු 225ට ඔබ වහන්සේ කියා ඔබ වහන්සේ කියා දෙන පාඩම ඉතා වැදගත්
@anuradhaatapattu9583
@anuradhaatapattu9583 Жыл бұрын
වටිනා කතා ටිකක්... ජාති,ආගම් ,කුල,භේද නැතිව රට දියුණු කරන්න ඕනෙ..ඒත් මේ කාලකණ්ණි දේශපාලුවන්ට ඕනෙ ජන්දෙ විතරයි ...උන් විතරක් හොඳට හිටියහම ඇති ..ආත්මාර්ථකාමියෝ ඔබවහන්සේගේ මේ උතුම් ක්‍රියාදාමය උත්සාහය දිනෙන් දින දියුණුවට පත්වේවා තෙරුවන් සරණයි ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@deepamalkanthi6869
@deepamalkanthi6869 Жыл бұрын
සාදු සාදු සාදු 💐💐💐🙏🙏🙏තෙරුවන් සරණයි
@punisher5982
@punisher5982 Жыл бұрын
ජයවෙිවා හාමුදුරුවනේ තෙරැවන් සරනයි👍🙏🙏💪
@gunarathana2172
@gunarathana2172 Жыл бұрын
මගෙන් හීනයක් ඔලුව පාදන ස්ථානයක් හදන ඔබ සැමට අපේ ගෞරවය ආදර්ශමත් video එකක්
@niranjalakumari8371
@niranjalakumari8371 Жыл бұрын
Ape Jana nayakaya venna unath oba vahanse sudusui.oba vahanse ta Jaya veva🌹🌹🙏🙏🙏
@threesisters870
@threesisters870 Жыл бұрын
ඔබ වහන්සේ ස්වාමින් වහන්සේ නමක් නොවුන නම් ගොඩක් ගරු කරන චරිතයක් 🙂🙏
@wickramamiddeniya5783
@wickramamiddeniya5783 Жыл бұрын
ඔව් මූ ගිහියෙක් උනානම් පොඩි වටිනාකක් තියෙනව,පැවදි වරයෙක් වීමටනම් කිසිම සුදුසු කමක් නැහැ,කතාකරන්නවත් දන්නැති සක්කිලියෙක්
@grashanthiwijekularatne9080
@grashanthiwijekularatne9080 Жыл бұрын
🙏🙏🙏🙏 තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏 නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏 දියුනුවෙන් දියුනුව ට පත්වේවා🙏🙏🙏
@kwpmangalika4978
@kwpmangalika4978 Жыл бұрын
ආසියාවේ wiragika hinawa namaskarawewa dwipadoththamayan wahansa
@nimaldayasiri5388
@nimaldayasiri5388 Жыл бұрын
ලුමාලා ව්‍යාපාරය ට යහපතක් වේවා .
@lumala-qh7uv
@lumala-qh7uv Жыл бұрын
බොහොම ස්තූතියි 🙏
@saleemusoof7388
@saleemusoof7388 Жыл бұрын
Hon, Rev Sir, May the all mighty Allah bless you and give you more strength to develop our country and people, wallah, I want to get land and do a umndawa , please advise
@billiecat
@billiecat Жыл бұрын
@BADHAMMIKABA
@BADHAMMIKABA Жыл бұрын
☝️🙏🙏❤️❤️❤️❤️🤝🤝අපේ හාමුදුරුවන්ට දීර්ඝායුෂ වේවා🙏🙏🙏
@arthurmall4688
@arthurmall4688 Жыл бұрын
God bless you, my brother..Keep improving your product. You will never fail.
@subashravishan828
@subashravishan828 Жыл бұрын
උමන්දාවෙ නැති දෙයක් නෑ. උමන්දාවෙ නැත්තෙ කම්මැලි කම විතරයි.
@ventnarada5896
@ventnarada5896 Жыл бұрын
හරියටම හරි
@rohanchampika8072
@rohanchampika8072 Жыл бұрын
උමන්දාවේ නැති දෙයක් තියනව , එදා අනුරාධපුර රාජධානිය සමයේ රාජ්‍ය අනුග්‍රහයෙන් වවපු අළු පුහුල් වගාව කවදාවත් උමංදාවවේ වගා කරන්නැ,කවදාවත් අළු පුහුල් ව්‍යාංජනය හදන්නැ ,අළු පුහුල් ගුණ පමනක් තිබෙන ආහාරයක්,බෙහෙතක් ,,,,,හේතුව හොයා ගන්න ......🤔🤔🤔🤔🤔
@rasikakumara3364
@rasikakumara3364 Жыл бұрын
Darmayath thibunanam thawath hondai
@nawodasandeepana7375
@nawodasandeepana7375 Жыл бұрын
ධර්මයත් නැ..හාමුදුරුවොත් නැ.
@purnimagamage6022
@purnimagamage6022 Жыл бұрын
Oba wahansegen igena gathha de bohomai.oba wahanseta bohoma pin🙏🙏🙏
@mohamedasad8193
@mohamedasad8193 Жыл бұрын
Really happy to see this
@siromapriyadarshani9311
@siromapriyadarshani9311 Жыл бұрын
උමන්දාව,෴හරිමලස්සනයි, බලන්න,අහන්න,හරිම ආසයි 🙏🙏💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
@padmasamarajeewa8164
@padmasamarajeewa8164 Жыл бұрын
We are proud of the products and develop our countries economy. Congradulations.
@edwardginger
@edwardginger Жыл бұрын
Very good. Congratulations.
@malikakumudu6903
@malikakumudu6903 Жыл бұрын
මෙච්චර කැපවීම් කරන්න ඔබ වහන්සේ ට දීර්ගායු ෂ ලැබේවා ❤හරි ම ආඩම්බර යි රටට යහපතක්‌ ම වේවා මේ කැපවීම් කරන ඔබ තුමා ල ට තෙරුවන් සරණයි
@concordadvertisingservices2269
@concordadvertisingservices2269 Жыл бұрын
පට්ට...I like this program❤️
@chanakabandara2358
@chanakabandara2358 Жыл бұрын
ඒක හොද වැඩක්
@krishanmadhumantha1243
@krishanmadhumantha1243 Жыл бұрын
රටෙ මැති ඇමති ලා කරන්න ඔනි වැඩ .මැති ඇමතිලා චන්දෙකට රෙඩි වෙනවා .ඔබ වහන්සේ විතරක් රට ගොඩ නැගිය යුතු අයුරු ප්‍රායෝගික ව කර පෙන්වනවා
@jwalker2926
@jwalker2926 Жыл бұрын
Ow ow hodata panawa naki maainath ekka wada karana hati
@anuratennakoon8419
@anuratennakoon8419 Жыл бұрын
අමිමෝ උඔලාගේ දැනුම ...
@janakaveerasinhe5976
@janakaveerasinhe5976 Жыл бұрын
@@jwalker2926 අවජාතක පකෙක් නෙ උබ.😁😃
@jwalker2926
@jwalker2926 Жыл бұрын
@@janakaveerasinhe5976 ow ubala waga miniyakta katha karanna dannathi ewun thamai me hora siyuru karayoth ekka enna naththan eka wanna bari wadakna hodatama dannawa horuth ekka wada karana bawa eka piliganna bakiyanna samanthaga golayakma thamaai
@thanujalakmini4725
@thanujalakmini4725 Жыл бұрын
මැති ඇමතිලා මී හරක්ට බයෙ වැඩ කරන්නෙ නෑ. අතරමග නවත්වපු වැඩ රට පුරාම. හොරා කාපු කතා කොහොම වෙතත් දැන්නම් කාලේක ඉදලා පිංපඩි කාකා තර වෙනවා. බාබාලා වගෙ අනිත් අයගෙ වැඩ බලබලා යන කැත දැක්කෙ නැද්ද
@sriyanilatha3814
@sriyanilatha3814 Жыл бұрын
Very nice talented good luck congratulations 👍👍👍👍👍👍
@amilajayarthna2725
@amilajayarthna2725 Жыл бұрын
නියමයයි..හාමුදුරුවනේ
@dillcreations3358
@dillcreations3358 Жыл бұрын
බොහොම අපූරුයි
@mohamedfarsan8432
@mohamedfarsan8432 Жыл бұрын
Great... Superb
@wajirapriyadharsani1017
@wajirapriyadharsani1017 Жыл бұрын
Ape hamuduruwan whanseta dirgausa labewa teruwan saranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@warungaming31
@warungaming31 Жыл бұрын
oba wahanse thami rate pahala una niyama sinahaya raja kalath idala thiyanawa oya waga hamuduruwo
@chamilanishani8418
@chamilanishani8418 Жыл бұрын
ඔය සද්දෙ හැමදාම තියෙන්නට ඕනේ ♥️♥️♥️
@raveenwijesinghe5514
@raveenwijesinghe5514 Жыл бұрын
👍
@twwubandara9951
@twwubandara9951 Жыл бұрын
ඇත්තටම 💯💯
@yasiruanjana1638
@yasiruanjana1638 Жыл бұрын
සමන්ත බද්ද්‍ර උබේ අම්මට හිකුවෙ ඇයි අවජාතකයො
@varundhanu1963
@varundhanu1963 Жыл бұрын
මේ ගනයගෙ අවජාතක දරුවෙක් ද උබ 🤣🤣
@varundhanu1963
@varundhanu1963 Жыл бұрын
උමන්දාවෙ ඉන්න සිවුරු දා ගත්ත ගෑනුත් එක්ක නිදාගනින් ගිහිල්ලා උබ 🤣
@SUMALLIIYA
@SUMALLIIYA 9 ай бұрын
ඒ විතරක්ද ඔබ වහන්සේ විතරයි රවීන් විජේසිංහගෙ අම්මට පුකේ දාන්නෙ 😂 ඔබට ඒකම ඇති රහත් වෙන්න. අහ් සමාවෙන්න . ඔබ වහන්සෙ රහත් වෙලාලුනෙ ඉන්නෙ .. පුකෙ ඇඟිල්ල ගහන්ද ඉන්නෙ රහත් උනහම අපෙ හාමුදුරුවනෙ
@user-lu2ns1hg3k
@user-lu2ns1hg3k 2 ай бұрын
❤❤❤ මහනුවර අවට මිනිසුන් අතිශයින් ආර්ථිකව වැටී ඇත ❤❤❤ මේ සදහා සෙංකඩගල පොල්ගොල්ලේ පල්ලේගුන්නෑපාන උමන්දා නවොද්පාදන නිශ්පාදන ආයතනය ආරම්භ කල බව දතයුතුය❤❤❤ ලොව පහලවු අසිරිමත් පරමාදර්ශී දසබලධාරි දිපදෝත්තම ජගත් ගුරු ශ්‍රී සමන්තභද්‍ර ජිිවමාණ බුදුන් වහන්සේ ❤❤❤ වැඩ වසන දිසාවට නමස්කාර කරමු❤❤❤
@nethmaleakanayake2001
@nethmaleakanayake2001 Жыл бұрын
හාමුදුරුවනේ ඔබතුමා මිහිපිට දෙයියෙක්
@monkiasinghsinghmonkia4104
@monkiasinghsinghmonkia4104 Жыл бұрын
Oba wahanseta elakka ape elakkawewaa mewa hamadenama tharum ganna uthsaha gamu rata goda ganna darana uthsahayata mage🙏♥️♥️♥️👍👍
@dunilamendis279
@dunilamendis279 Жыл бұрын
You are a good person to donate two bicycles to the Umandawa ..We need to work together to improve Srilanka.
@manelwijethunge83
@manelwijethunge83 Жыл бұрын
oba wahanse 225 tama adarsayak oba wahanseta theruwan saranai oba wahaseta diirgausa wewa
@dhammikaperera5598
@dhammikaperera5598 Жыл бұрын
Oba wahanseta niduk nirogi suwaya labewa. Shakthiya dairiyama labewa, , theruwan saranai,
@sameerasandaruwansameerasa7777
@sameerasandaruwansameerasa7777 Жыл бұрын
අපෙ හාමුදුරුවනෙ බොහොම වටිනා වැඩක් නියමයි අපෙ හාමුදුරුවන්ට බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!
@Fazie1968
@Fazie1968 Жыл бұрын
Adrei ape hamuduruwane Obata hod bless u Obawahanseta dergausha wewa
@jayanthijaya8982
@jayanthijaya8982 Жыл бұрын
ජය වේවා ආඩම්බරයි අපේ හාමුදුරුවනේ අපි hedemu රට හදමු ජයවේවා
@ansalamfernando8700
@ansalamfernando8700 Жыл бұрын
Attatama බොහොම හොඳ vadasatahanak oyalata jesupihitai
@mr.maliya98
@mr.maliya98 Жыл бұрын
මිනිස්සුන්ට බනින්නෙ නැතුව කරන වැඩේ කරානම් තවත් වටිනවා ❤️
@ekiriyesamitha8873
@ekiriyesamitha8873 Жыл бұрын
නලවලා කර ගත්ත තටම මදිද
@waseemroomy5721
@waseemroomy5721 Жыл бұрын
Man pickme food delivery karanne.....foot cycle eken....oya wage ekak thibuna Nam godak watinawa
@SL_kaviya_BOY
@SL_kaviya_BOY Жыл бұрын
Godak sthuthi oba wahanseta. Budusaranai ape hamuduruwane
@sunethradesilva1828
@sunethradesilva1828 Жыл бұрын
තරැණ ලමයි ලක්ෂ 15,20 දීලා රටවල් වල යන්නෙ නැතුව මේ වගේ කුඩා ව්‍යාපාර පටන් ගත්තොත් ආර්ථිකයේ යහපත්⁣ කරගන්න පුලුවන් .ආණ්ඩුවලට දොස් කියල වැඩක් නැහැ .⁣
@twwubandara9951
@twwubandara9951 Жыл бұрын
අනේ... පුදුමාකාර සතුටක් දැනෙනවා.. අනේ ස්වාමීන් වහන්සේ මගේ රට ගොඩ දාගන්න.. ස්වාමීන් වහන්සේට නිරොගී සුවය දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
@ranjanik9774
@ranjanik9774 Жыл бұрын
Mewani de dakeemata salasweemath pera pinak mage maubimata yahapatak wenawanam eyai ekama. Patuma🙏💞💞💞
@ThilinaSL
@ThilinaSL Жыл бұрын
අපි එක රටක් කියලා. ඔක්කොම අය හිතුවනම් 😢 මේ රට කොච්චර දියුනු රටක් වෙයි ද? ❤️👏💪🍃🌺🌊
උමංදාවට රත්තරනින් තෑගී  #umandawa
16:54
Siri Sadaham Ashramaya
Рет қаралды 205 М.
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 9 МЛН
POV: Your kids ask to play the claw machine
00:20
Hungry FAM
Рет қаралды 8 МЛН
Whoa
01:00
Justin Flom
Рет қаралды 55 МЛН
චීනයෙන් ඇවිත් ඇය | Talk with Chatura
59:59
Talk with Chatura
Рет қаралды 107 М.
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 9 МЛН