අභියෝග සියල්ල ජය අරගෙන යන්න ඕන ගමනක්! | සදාතනික සැනසීම ගෙනෙන එකම මාවත 04

  Рет қаралды 66,688

Siri Sadaham Ashramaya

Siri Sadaham Ashramaya

Күн бұрын

Пікірлер: 213
@Kapiladissanayaka-e4q
@Kapiladissanayaka-e4q 4 ай бұрын
ඔනෑම අවස්ථාවකට මුහුණ දෙන්න සුදානම් කල ස්වභාව ධර්මයට අයත් මගේම සිත මටම ආශිර්වාදයක් විය ❤❤ ස්වභාව ධර්මයට නමස්කාර වේවා ❤සාදු❤සාදු❤❤සාදු❤සාදු
@ajanthasamanmalibandara9593
@ajanthasamanmalibandara9593 Жыл бұрын
ඔබ වහන්සේගේ දේශණා ශ්‍රවණය කරන්න,මග වඩන්න පටන් අරන් තවම වසර 3 යි. මෙතෙක් කාටත් මං වට්ටන්න බැරි වූණා.ඒක කාටවත් කරන්න ලේසි පහසු නැ.මගේ හිත ඒ තරමට ශක්තිමත්. 🙏
@ajanthasamanmalibandara9593
@ajanthasamanmalibandara9593 Жыл бұрын
දේශණා අසමින් මග වඩමින් ගමන් කරද්දී මේවනවිටත් අහියෝග කීපයකටම මුහුණ දීමට සිදුවූ අතර ඒ අභියෝග එන්න එන්නම හිත තව තව ශක්තිමත් වුණා.මේ දේශණා මහත් පිටුවහලක් වුණා.ආත්ම විශ්වාසයෙන් නොනැවතී තවමත් ඒ ගමන ගමන් කරනවා. නමස්කාර වේවා ඔබ වහන්සේට 🙏🙏🙏
@sujithprasanna8587
@sujithprasanna8587 3 жыл бұрын
ඔබ වහන්සේල මේ දේශනය දේශනා කළේ මා වෙනුවෙන්මයි.අවබෝධ වුණා සමිඳු නි ජීවිතය ගැන.නමස්කාර වේවා !!!!"
@sumedhathejan5187
@sumedhathejan5187 3 жыл бұрын
ඔබ වහන්සේගේ සත්‍යය දේශනාවට මාගේ හදවතින්ම නමස්කාර කරම්.සාදු! සාදු!! සාදු!!!
@asokabanda1375
@asokabanda1375 3 жыл бұрын
දේසනාවේ සාකච්ඡාව තුල දෙවනුව සාකච්ඡාවට ඉදිරිපත් වන හාමුදුරුවගේ පැහැදිලි කිරීම ඉතා අගනේය ලිද යනු ජීවිත ගමන ලැබෙන බාදක වෙහෙස දර්මය සොයන්නාට අවසන් බාදකය දරා ගැනීමට නොහැකි අද්දැකීම දර්මය පමනක්ම සිහියේ තබා ගන්නා ඒ කලු ගලක් බදු බාදකය ජය ගැන්නවා ඒ ලැබෙන දිය පානය කරායින් පසු තව දෙයක් මේ ලොවතුල නොමැත දැනෙන නිදහස නිර්වානය මරන ජය ගෙන ඇත මගේ නමස්කාරය වේවා නිදුකානනේ 💐💐💐🙏🙏🙏 බුද්ධං සරණං ඝච්චාමී
@aponsu4664
@aponsu4664 3 жыл бұрын
සිතේ ගින්න නිවා ගන්න පිළියම් සොය සොයා ගියා පටාචාරාව සේ ගල් වැදුන ම මල් පිපුණා මා හද මඩලේ බුදු හඩ ඇසූනා සමිදේ මේ හැම මැදද්දේ
@asokabanda1375
@asokabanda1375 3 жыл бұрын
ජීවිතේ ඉන්න තැන හොයාගන්න පැහැදිලිම දේසනාව ලිදක උපමාව මගේ නමස්කාරය වේවා නිදුකානනේ 💐💐💐🙏🙏🙏 බුද්ධං සරණං ඝච්චාමී
@nalanisenarathna8407
@nalanisenarathna8407 3 жыл бұрын
ඔබවහන්සේට නමස්කාර කරමි .දීර්ඝායුෂ වේවා !🙏🙏🙏🌹🌹🌹
@nildiya3129
@nildiya3129 3 жыл бұрын
තෙරුවන් සරණයි 🌹🌹🌹👈👈👈
@ashokajayawickrama3228
@ashokajayawickrama3228 3 жыл бұрын
"මතක තබා නොගත් දහම " ඒ වදන් හරිම සුන්දරයි . අර්ථය ගැඹුරුයි.. 'ප්‍රත්‍යක්ශයට පත්වූ දහමයි..සුන්දර මරණය කට මාවතයි...ඔබවහන්සේගේ මග පෙන්වීම විශිෂ්ටයි ...නමස්කාර වේවා ඔබවහන්සේට !!!!!!!
@jayam1429
@jayam1429 3 жыл бұрын
එයයි සත්‍යය වූ තථාගත බුද්ධ වචනය 🌻🌻🌻 ඔබ වහන්සේ ද , මට තවත් බුදු කෙනෙකු වෙමි 🌻🌻🌻 ඒ භාග්‍යයවතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
@sanjayalakmal1580
@sanjayalakmal1580 3 жыл бұрын
ඒ භාග්‍යවත් වූ අරහත් වූ මහා මුනීන්ද්‍රයානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
@RamaniRathnayake-nh4zu
@RamaniRathnayake-nh4zu 11 ай бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේ ගේ පැහැදිලි කිරිමට
@user-.raveeshaaluminium
@user-.raveeshaaluminium 3 жыл бұрын
ඔබ වහන්සේට නමස්කාරය වේවා!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹
@indraniabeysinghe9257
@indraniabeysinghe9257 3 жыл бұрын
සාදු සාදු සාදු 🌺🌺🌺🌺🌺🌺🌺 🙏🙏🙏🙏🙏🙏🙏 නමස්කාරවේවා ස්වාමින්වහන්ස!
@pradeepdilhan8958
@pradeepdilhan8958 3 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට ❤️
@buluthotadhammapriyathero6421
@buluthotadhammapriyathero6421 3 жыл бұрын
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුව ද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.
@Kapiladissanayaka-e4q
@Kapiladissanayaka-e4q 8 ай бұрын
❤❤❤ අවුරුදු සියයකට පසු පොත් දහස් ගණනක් ලියවෙන පෙර නොඇසු වචන ඔස්සේ විශ්වීය දේශනා ප්‍රාතිහාර්ය දක්වන අසිරිමත් පරමාදර්ශී දසබලධාරි දිපදෝත්තම ජගත් ගුරු ශ්‍රී සමන්තභද්‍ර ජිිවමාණ බුදුන් වහන්සේට ❤❤❤සෙංකඩගල පොල්ගොල්ලේ පල්ලේගුන්නෑපාන උමන්දා විශ්ව ගම්පියසේ සිට අප නමස්කාර කරමු ❤❤❤❤අපගේ නමස්කාරය වේවා ❤❤❤ නමාමි බුද්ධං ගුන සාගරංතං❤❤❤සාදු❤❤ සාදු❤❤❤සාදු❤❤❤සාදු❤❤❤
@kapilarathnedissanayake9425
@kapilarathnedissanayake9425 Жыл бұрын
❤❤❤ සාධු ❤❤❤ සාධු ❤❤❤සාධු❤❤❤
@pannalamahanama170
@pannalamahanama170 3 жыл бұрын
සසර අවභෝද කරවාලන මුනිවරයා ඔබවහන්සේමයි....
@aarm4788
@aarm4788 3 жыл бұрын
Bohoma sarala upamawak aragena niwan margaya wisthara karana Akaraya arima apurui, vishmithai, prayogikai, adaha gatha nohaki. 🙏🙏🙏🙏
@Prabasvari
@Prabasvari 3 жыл бұрын
බුදු හිමිය නේ.... ඔබ වහන්සේ කෙරෙහි ඇති වූ අප්‍රමාණ භක්තිය.... නිසා ම මගේ ජීවිතය පරදුවට තබා එළියට බැස්සා.... චීවරය තියා අඩුම තරමේ ඔබ වහන්සේ ගේ ශුද්ධ භූමිය වත් ලැබුණේ නැහැ.... සොබාදහම මාව අමුතුම ස්ථානයක නතර කරලා... ගිහි ජීවිතය හා පැවිදි ජීවිතය කියන දෙකම නැති.... "මැද" මොහොතේ හිඳුවා.... සොබාදහම විසින් ම මාව ජීවත් කරවන වා.... 🌷🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷🌷
@nirashathilakarathne848
@nirashathilakarathne848 3 жыл бұрын
Obawahansege hada, dharmaya thulin mage desawanata weteema ma jeewithaye labapu watinama bagyai. Oba wahanse kiyana me sathya kohewath ahanna lebenne ne. Me tharam lassanata purwapara sandi galapagena, upama yodagena, ithama lassanata gala yana dahama...............meka aye wena kohewath ne. ......sadu... saduuu... saduuuu. Oba wahanseta mage nmaskaraya wewa. .......... .
@ashokajayawickrama3228
@ashokajayawickrama3228 3 жыл бұрын
දහසක් දනන්ගේ නෙත ගැටේවා. .පරම ගම්භීර වූ සද්ධර්මය ශ්‍රවණය කරත්වා.. !!!
@surenijayampathi8010
@surenijayampathi8010 3 жыл бұрын
ඔබ වහන්සේ හරියටම hari...
@මාඇසූනිවෙනදහම
@මාඇසූනිවෙනදහම 3 жыл бұрын
සාධූ සාධූ සාධූ ජීවිතේට දැනෙන සමීප දහම
@kasunbandara6362
@kasunbandara6362 3 жыл бұрын
උන්වහන්සේ ගේ වචන වල ඇත්ත මිසක් වෙන දෙයක් නැහැ ❤.
@sandyakumari3364
@sandyakumari3364 3 жыл бұрын
🌹🌹🌹🌹🌹
@SUMDAC
@SUMDAC 3 жыл бұрын
සාදු සාදු සාදු
@shanakanuwan2915
@shanakanuwan2915 3 жыл бұрын
ස්වාමීන් වහන්ස.. ඔබගේ ධර්ම භාණ්ඩාගාරයෙන් මම ධර්මය සොරකම් කර ගත්තෙමි.... සමන්තභද්‍ර සරණන් ගච්චාමි 🙏🙏🙏
@chamudiupeksha2616
@chamudiupeksha2616 3 жыл бұрын
Budun sarana bari kama.thipathake nathi de .paw minissu
@shanakanuwan2915
@shanakanuwan2915 3 жыл бұрын
@@chamudiupeksha2616 පැහැදිලි නෑ ඔබගේ අදහස....
@Mrdeveloper9332
@Mrdeveloper9332 3 жыл бұрын
@@shanakanuwan2915 බුදුන් සරන යාම නේද හොද
@lathadanthanarayana2318
@lathadanthanarayana2318 3 жыл бұрын
මිහිමත ජීවමාන වූ පරමසත්‍ය උන්වහන්සේමය......🌹🌹🌹🌹🌷🌷🌷🌷🌻🌻🌻🌻නමස්කා⁣ර වේවා මහා මුණිඳුනි
@mahindauhanowita278
@mahindauhanowita278 3 жыл бұрын
00
@uwaniperera5177
@uwaniperera5177 3 жыл бұрын
සැබෑ දහම..... මාගේ හදපත්ලෙන් නැගෙන නමස්කාරය ඔබ වහන්සේට 🙏❤️❤️❤️
@sriyanisrilanka4025
@sriyanisrilanka4025 3 жыл бұрын
🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
@leelamaduravala4056
@leelamaduravala4056 3 жыл бұрын
මාගෙ ජිවමාන සමන්තභද්‍ර බුදුන්වහන්සේට නමස්කාර කරම් නමස්කාර වේවා 🙏🙏🙏 ❤️
@malkantirenu8991
@malkantirenu8991 3 жыл бұрын
බුදු වදනක සත්‍යවචන ඇසෙන්න ම⁣ර්ගය පහදා එය මාර්ගයේ යන්න බුදු හිමි පානෝ ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වෙිවා
@jeevendrawickramarath1699
@jeevendrawickramarath1699 3 жыл бұрын
🙏🙏🙏 oba wahanseta mage namaskaraya wevaa...
@nishwijetunge8843
@nishwijetunge8843 3 жыл бұрын
අව්‍යජයි, සත්‍යයවාදීයි ❤
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 3 жыл бұрын
Sadu Sadu Sadu !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Obawanse Jivamana Budukeneki mage namaskaraya wewa
@නවගමනක්
@නවගමනක් 2 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@darshanajayakodi5975
@darshanajayakodi5975 3 жыл бұрын
අද පොහොය දිනයට වටිනකමක් ලැබුනා
@aponsu4664
@aponsu4664 3 жыл бұрын
හැම තප්පරයක්ම රත්රන් වගේ වටිනවා
@ravindupamaljith4566
@ravindupamaljith4566 3 жыл бұрын
maha munindrayanan wahanse penwa dena margaya sathayai.oba wahanseta namaskara wewa.
@suchithadeerathera2174
@suchithadeerathera2174 3 жыл бұрын
බක්තිවන්තයන්ට සැමදාමත් බලන්ඉන්නව විතරක්ම වෙන්න පුලුවන්...මොකද බක්තිය යනු දැඩි විශ්වාසයමයි එහි විමසිමෙන් තොරවු මොඩකමද අැත.
@suchithadeerathera2174
@suchithadeerathera2174 3 жыл бұрын
@@aponsu4664 හඳ බලන්න. උගත්කම අගයකරමි.
@aponsu4664
@aponsu4664 3 жыл бұрын
අවසර අපෙ හාමුදුරුවනේ බුද්ධ වචනය කියන නිධානය මම හෙව්වා ඒත් ඒ නිධන් ගොඩ ගෙන අපට පෙන්වා දෙන්නේ මහාවීර මහ රහත් සමින්දෝ...
@dammikasaman6405
@dammikasaman6405 3 жыл бұрын
මේ දේශනාව මා වෙනුවෙන්මයි.
@aponsu4664
@aponsu4664 3 жыл бұрын
ආදේශනයෙන් පෙළහර පානා ගුවනින් ආසිරි වස්සන සමිදෝ
@siththaru3366
@siththaru3366 3 жыл бұрын
🙏🙏🙏 theruwan saranai 🙏🙏🙏
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 Жыл бұрын
The world greatest wisdom ! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani Keshara sinha rajayanani Obawanse Jivamana Budukeneki mage namaskaraya wewa
@ruwan9121
@ruwan9121 3 жыл бұрын
නමස්කාර වේවා ජීවමාන බුද්ධ වචනය සිරි සමන්තභද්‍ර අරිහත් මහ ස්වාමීන්වහන්සේට... ❤🙏
@prasadmahendra9703
@prasadmahendra9703 3 жыл бұрын
මාගේ නමස්කාරය වේවා උතුම් බුදු පියානෙනි ...!
@hemamalifonseka390
@hemamalifonseka390 3 жыл бұрын
🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
@dodangodaarachchigeudenima2694
@dodangodaarachchigeudenima2694 Жыл бұрын
නමස්කාර කරමි. 🙏
@chandranijayamaha1497
@chandranijayamaha1497 3 жыл бұрын
Namaskarawewa budupiyanani Namaskarawewa sadu Sadu sadu Namaskarawewa mahaweerayanani Namaskarawewa sadu Sadu Ayubohowewa budu saminduni Ayubohowewa sadu Sadu sadu. ..
@kanthikwt3527
@kanthikwt3527 3 жыл бұрын
Mage Namaskarayawewa
@kavindayahansani5037
@kavindayahansani5037 3 жыл бұрын
මගේ නමස්කාරය වේවා ..!!! 🙏🙏🙏 සාදු ....සාදු ...සාදු ...🙏🙏🙏
@රෝසී-ඞ2ර
@රෝසී-ඞ2ර 3 жыл бұрын
මහා මුණීද්‍රයාණන් වහන්සේට මාගේ උත්තම නමස්කාරය වේවා!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@anunethuarunodaya3153
@anunethuarunodaya3153 3 жыл бұрын
තෙරුවන් සරණයි ඔබවහන්සේට
@hashikaluthotage1617
@hashikaluthotage1617 3 жыл бұрын
නමස්කාර වේවා ස්වාමීන්වහන්ස...තෙරුවන් සරනයි 🙏🙏🙏
@anurasampath3143
@anurasampath3143 3 жыл бұрын
නමස්කර වේවා
@anurasampath3143
@anurasampath3143 3 жыл бұрын
තෙරුවන් සරනයි
@dammikasaman6405
@dammikasaman6405 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🥀🥀🥀👏👏
@sudeshrupasingheofficial
@sudeshrupasingheofficial 2 жыл бұрын
සියල්ල අහිමි වන දවසට සියල්ල උරුම වෙන්න පුලුවන් ද එය තමා උතුම්ම දේ. එනම් විශ්වයේ රිද්මය අවබෝධය. එයට නියම මග දෙසුම මෙයයි ❤️🙏🙏🙏
@sriyanisrilanka4025
@sriyanisrilanka4025 3 жыл бұрын
මුනිදුට භගේ නමස් කරය වේවා සදු සදු සදු
@pushpamala1036
@pushpamala1036 3 жыл бұрын
මහාමුනින්ද්‍රයාණෙනි ඔබ වහන්සේගේ වචනය විශ්වාස කර ඒ මඟ යන එක තමා කලයුතු එකම දේ.🙏🙏🙏
@susanthafonseka6090
@susanthafonseka6090 3 жыл бұрын
Meka hadapu ekata awulak wela hariyata Hari🙏🙏🙏
@suranjijayarathna6117
@suranjijayarathna6117 3 жыл бұрын
නමස්කාර වේවා ඔබ වහන්සේට
@ayeshacassim9772
@ayeshacassim9772 3 жыл бұрын
Mata uwamanaama dahama ada obawahansee deeshanaa kalaa. 🙏🙏
@sandakellumsanjaya1839
@sandakellumsanjaya1839 3 жыл бұрын
Namaskarawewaa himiyani b.s
@sewwandijayawardana8767
@sewwandijayawardana8767 3 жыл бұрын
මාගේ නමස්කාරය මාහා මුනින්ද්‍රයාන් වහන්🙏ජිවමාන බුදුන් වහන්සේ 🙏🙏🙏❤❤❤
@wasanthaahangamage2904
@wasanthaahangamage2904 3 жыл бұрын
Yako pau purawa ganna apa me wage danpathi panthiye mu mha horek pola langadima dana ganna labey pin karanna gihin pau purawa ganna apa.
@wasanthaahangamage2904
@wasanthaahangamage2904 3 жыл бұрын
Budunta budu kenek arenna me wage pruthk janayek sama karanne kohomada aka pawak neda...mas mansa kala upandina parti danawada niwana hoyagena yana kenek
@janaabandara2295
@janaabandara2295 Жыл бұрын
Namsthe swamini!!!!
@metrixneo8415
@metrixneo8415 3 жыл бұрын
💐💐💐💐💐💐
@kapilarathnedissanayake9425
@kapilarathnedissanayake9425 2 жыл бұрын
ලොව පහලවු අසිරිමත් පරමාදර්ශී අතිශයින් පූජනීය සිරි සමන්තභදු මහා මුණි වරයානන් වහන්සේ ට සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ශධයේ සිට අප නමස්කාර කරමු.. අපගේ නමස්කාරය වේවා.. නමාමි බුද්ධං ගුනසාගරං තං ..සාධු ..සාධු.. සාධු .සාධු..
@always2533
@always2533 2 жыл бұрын
පූජනීය වන්දනී ගරු ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා සාදු🌷සාදු🌷සාදු🌷 ...!!!
@anomapallegangoda5091
@anomapallegangoda5091 3 жыл бұрын
🙏🙏🙏
@sriyaniperera6811
@sriyaniperera6811 3 жыл бұрын
Your teaching and explanation is so true and interesting... Namaskara Wewa.
@champaratnayake7181
@champaratnayake7181 3 жыл бұрын
Mage Guru Muniwarayanani obata namaskara wewa.
@stateofgaming8752
@stateofgaming8752 3 жыл бұрын
😘😘😘😘
@nihalcyathramullage873
@nihalcyathramullage873 3 жыл бұрын
Theruwan sarani Sadu Sadu Sadu!!!
@shandewantha7803
@shandewantha7803 3 жыл бұрын
🌹🌹🌹
@كوماريسيرلنكا-ف1ظ
@كوماريسيرلنكا-ف1ظ 3 жыл бұрын
තෙරුවන් සරණයි බුදුරජාණන්වහන්සේ සිහිපත් නොකර ධර්මය යක් අපට ලැබුනද?........
@wickramagechamilakakasun4846
@wickramagechamilakakasun4846 3 жыл бұрын
Italy lecco kasun. බුදුසරණයි.
@anandikris2656
@anandikris2656 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@geethanjalihewage8159
@geethanjalihewage8159 3 жыл бұрын
භාග්‍යවතුන් වහන්සේට නමස්කාර වේවා ❤️🌹🙏
@upaliweerapperuma7186
@upaliweerapperuma7186 3 жыл бұрын
🙏🌹🙏🌹🙏🌹
@wickramagechamilakakasun4846
@wickramagechamilakakasun4846 3 жыл бұрын
Italy lecco kasun. තෙරුවන් සරණයි.
@akvg3114
@akvg3114 3 жыл бұрын
නිවන නැමති ගංගා ව ලගට ඔබ පැමිණ ඇත.දැන් ඔබ ඉදිරියෙන් ගග ගලා බසියි..ගග දෙස බලාගෙන ඉදිරියට පියමං කරන්න .ඔබට බහින්න පුලුවන් තැනක් ලැබෙන තුරු..ඔබ නොසිතන වෙලාවක ඔබට හිමි තොටුපල හමුවෙනවා.සත්‍ය යි..විස්වාස කරන්න ..ඔබට හිමි තොටුපොළෙන් ඔබට නොදැනීම ඔබ ගගට වැටෙණු ඇත.ඔබ පිරිසිදු වෙනවා.ගුරුත්වයෙන් නිදහස් වෙනු ඇත...
@aponsu4664
@aponsu4664 3 жыл бұрын
සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු
@chithrawijesinghe7803
@chithrawijesinghe7803 3 жыл бұрын
උන්වහන්සේ.දේශනා කල පටිසෝතගාමී මග..ජීවිතය ලෙස බාර ගන්නා.. ප්‍රඥාවන්ත හක්තිවන්තයාට..ලැබෙන නිවන... සුන්දර මරණය.... අධ්‍යාත්මය නමැති ලිඳ හාරා...හමුවන තද කළු ගල කැඩිය යුතුය..වලක් විලක් වීමට... පරීක්ෂාවන්..ගොඩක යන දිවිය... අන්තිමට..මරණය ඉදිරියේදී.. තම හදවත සාක්ෂි දරන පශ්චාත්තාපය නැති මරණය.. අත්දැකීමක් වශයෙන්.. . සියල්ල ..කුසල් ශක්තිය අනුවයි. සිතුවිලි ලොවේ ගමනක බොරුව... ප්‍රක්ෂත්‍ය වේ...
@RamithD
@RamithD 3 жыл бұрын
Perfect sermon 🙏🙏
@rasikaindrani8872
@rasikaindrani8872 3 жыл бұрын
💧💧💧💧💧🌷🔥🔥🔥🔥🔥
@チャナカケラム
@チャナカケラム 3 жыл бұрын
භාග්‍යවතුන් වහන්සේට නමස්කාරය වේව...! 🙏🙏🙏
@anurasampath3143
@anurasampath3143 3 жыл бұрын
සුභ පොසොන් පොහොයක් වේවා
@shaikdaw00d64
@shaikdaw00d64 3 жыл бұрын
ජිවමාණ.සමිදෙ.වදිනෙමි.ඔබ.වහන්සෙගෙ.පාපියුම්.🙏🙏🙏
@LSKeshawa
@LSKeshawa 3 жыл бұрын
🙏🌸🌷💐🌺🙏😇
@mithilagalagoda7444
@mithilagalagoda7444 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏⚘⚘⚘⚘
@sanjeewagamage9776
@sanjeewagamage9776 3 жыл бұрын
🌺🌺🌺🌼🌼🌼🌹🌷
@douglasdikmadugodage4463
@douglasdikmadugodage4463 3 жыл бұрын
🙏🌼🌼🌼
@charithabalasooriya2811
@charithabalasooriya2811 3 жыл бұрын
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@sheltongunawardana4112
@sheltongunawardana4112 Жыл бұрын
මම කැමතිම බික්සුව මම ඔබට නමස්කාර කරමී
@dilanmihiranga1390
@dilanmihiranga1390 3 жыл бұрын
🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
@veenanisha478
@veenanisha478 3 жыл бұрын
❤️
@ishtarajika9506
@ishtarajika9506 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Shiro-hz4tw
@Shiro-hz4tw 3 жыл бұрын
🙏🌹💮💮💮🙏🙏🙏🙏🌹🌹🌹🌹
@avishkarodrigo6478
@avishkarodrigo6478 3 жыл бұрын
❤️🙏🙏
@Katugampala198
@Katugampala198 3 жыл бұрын
❤🙏❤🙏❤🙏❤❤🙏❤❤❤🙏🙏
@wickramagechamilakakasun4846
@wickramagechamilakakasun4846 3 жыл бұрын
Italy lecco kasun. නමස්කාර වේවා සේවාමිනි
@Prabasvari
@Prabasvari 3 жыл бұрын
👏👏👏🌹🌹🌹💝💝💝
@user-eg5go7lk8i
@user-eg5go7lk8i 3 жыл бұрын
💙
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
Siri Samantha Badra Himi in Sweden Dharma Deshanaya 2018
2:32:14
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.