ජීවිතයට සදාකාලික සතුට - සිරි සමන්තභද්‍ර ස්වාමීන් වහන්සේ - යක්කලමුල්ල දේශනාව - V FM

  Рет қаралды 60,548

Sadaham Dora With Sir. Priyantha De Silva

Sadaham Dora With Sir. Priyantha De Silva

7 жыл бұрын

ජීවිතයට සදාකාලික සතුට - සිරි සමන්තභද්‍ර ස්වාමීන් වහන්සේ - යක්කලමුල්ල දේශනාව - V FM
The true and 100% Happiness for the life - Siri Samanthabadra Thero
සිරි සමන්තභද්‍ර ස්වාමින්වහන්සේ (පිටිදූවේ සිරිධම්ම හිමි) විසින් දේශනා කරන ලද කාලීන සුමධුර ධර්ම දේශනාව. නිවනට මඟ කියන සැබෑම වූ මෙම බුද්ධ දේශනා පහන් සිතින් යුතුව හා විවෘත්ත වූ මනසින් යුතුව ඥානාන්විතව ශ්‍රවනය කර සදාකාලික සැනසීම හා විමුක්තිය ලබා ගැනීම පිණිසම ඔබගේ වටින කාලය භාවිතා කරන්න. බුදු ගුණ සත්‍යයි ! දම් ගුණ සත්‍යයි ! සංඝ ගුණ සත්‍යයි ! මේ ත්‍රිවිධ සත්‍යයේ බලයෙන් ඔබට යහපතම උදාවෙවා!
*******************************************
වසර 10 කට අධික කාලයක් පුරා මා අන්තර්ජාලයට විවිධ යූ ටියුබ් චැනල් වලින් විවිධ ආකාරයේ වීඩියෝ එක් කරමින් ඔබව සතුටින් , සැනසීමෙන් අර්ථවත් ව ජීවත් කරවීමට මා මෙලෙස කටයුතු කළත්, යූ ටියුබ් වෙතින් මා කිසිදු ආදායමක් ලබන්නේ නැත. ඒ, බොහෝමයක් මගේම නිර්මාණ නොවන බැවින් වෙළඳ දැන්වීම් මගින් මුදල් තනිව ඉපැයීමට මා තුල ඇති අකමැත්තයි.
එහෙත්, මා ඔබ වෙනුවෙන් එක් කරන ලද යම් නිර්මානයක් මඟින් ඔබට සැනසීමක් සතුටක් ලැබුනේ නම්, ඒ වෙනුවෙන් ඔබ තෘප්තිමත් වේ නම්, මා මේ කරනා කාර්ය භාරය හා මා මෙහෙයවනු ලබන දැවැන්ත සමාජ සත්කාර වැඩසටහන් වෙනුවෙන් ඔබට ද දායක විය හැකිය. විශේෂයෙන් කොරෝනාCovid-19 වසංගත තත්වයෙන් රට නැවතත් නගා සි‍ටුවා සාමාන්‍ය ජනතා ජීවිතය යථා තත්වයට පත් වෙමින් පවතින අවස්ථාවේ.
ඒ සඳහා ඔබට හිස නමා කෘතඥ පූර්වක වන අතර, අදාල ශ්‍රී ලංකා බැංකු ගිණුම් අංක මෙහි සඳහන් කර ඇත. මා හිතවත් ඔබට බොහෝමත් ම ස්තූතියි. බොහෝමත් ම පිං. එසේ එක් කළත් නොකළත්, ඔබ කරනා සියළුම කටයුතු සාර්ථක වී සැම විටම සතුට සැනසීම ම ඔබට ලැබේවා !
දෙවි පිහිටයි ! තෙරුවන් සරණයි !
Priyantha De Silva - Tel : +94-776927605
E-Mail - rkpdesilva@gmail.com
***************************************­**************
R K P DE SILVA
SAMPATH BANK - MATARA BRANCH, Sri Lanka
Account Number - 101 054 480 174
***************************************­**************
Bank - Commercial Bank , Sri Lanka , Matara Branch
Sri Lanka
Name : R K P De Silva
Account Number : 807 000 5079
*******************************************************
I'be been here in KZbin for more than 10 years, I don't earn any money from these, Because of some videos are not my own property. Then I don't add Google adds to earn money to gain from some videos not own by myself but created by only me. If you are satisfied with these kind of KZbin videos created by me, Then you can do something for me and some kind of social works in Sri Lanka. If you felt something grateful or gratitude feeling on me, Now You have a chance to credit some money for my Bank Accounts in Sri Lanka, mentioned above.
God Bless You ! Lord Buddha Bless You ! Thanks very much ! Be happy always !
***** For you tube ,Created by Priyantha De silva, Matara - Sri Lanka (TFGE , The Future Global Educational Center)***************************
To Watch our other videos visit
/ rkpdesilva
/ rkpdesilva1
/ rkpdesilva2
/ rkpdesilva3
/ rkpdesilva4
/ rkpdesilva5
/ rkpdesilva6
/ rkpdesilva7
/ rkpdesilva8
/ rkpdesilva9

Пікірлер: 59
@asunthashamali
@asunthashamali 7 ай бұрын
සත්‍ය පහදන ඔබවහන්සේට නමස්කාර වේවා
@emmadevni8039
@emmadevni8039 7 ай бұрын
BRILLIANT, NO WORDS. 💯🙏🙏
@s.w.jayakody6286
@s.w.jayakody6286 4 жыл бұрын
හරි අපූරු දේශනයක්... මේ සත්‍යයේ වචන අහන්න මම පිං කරලා තිබුනා.. උපන් දා සිට තිබුන වැරදි ජීවත්වීමේ රටාව නවත්තලා මේ කියන දේවල් කරන්නත් මට ශක්තිය දහිර්ය ලැබේවා..
@shanthidassanayake3685
@shanthidassanayake3685 Ай бұрын
නමස්කාර වේවා.....
@kapilarathnedissanayake9425
@kapilarathnedissanayake9425 2 жыл бұрын
අවුරුදු ගනනාවක් තිස්සේ එකම වචනයක් උන්වහන්සේ වදාරන්නේය. ඒ හදවතේ දහමයි..හදවතට කතා කරන මහා මුනීන්ද්‍රයන් වහන්සේට සෙංකඩගල පුරවරයේ ශ්‍රී දළදා පර්ශධයේ සිට අප නමස්කාර කරමු අපගේ නමස්කාරය වේවා .නමාමි බුද්ධං ගුනසාගරං තං .සාධු.. සාධු ..සාධු
@sulochanamadushani2004
@sulochanamadushani2004 5 жыл бұрын
Oba vahanse ape hadawat nimanava
@malikamalika3875
@malikamalika3875 7 жыл бұрын
oba wahansege eganvima ithama pahadili oba wahanseta sadu....sadu..... sadu.....mage namaskaraya
@minukahapuhinna2452
@minukahapuhinna2452 3 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් සුවමින්වහන්සේට 🙏🙏🙏🙏🙏. ඔබවහන්සේ පතන්නාවූ බෝධියකින් ඉක්මන් භවයකදී ඉක්මනින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් අමා මහ නිර්වාණය සාක්ෂාත් කිරීමට මේ පින් හේතු වාසනා වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@indranidissanayaka4236
@indranidissanayaka4236 7 жыл бұрын
saadu..saadu....saadu....oba whanseta mage namas karaya wewa...siyaluma dewiyan araksa kara dethwa...
@jeevendrawickramarath1699
@jeevendrawickramarath1699 3 жыл бұрын
Sathya darmaya..apata asanna lebeema pinak.oba wahanseta mage namaskaraya weva...
@s.kherath5012
@s.kherath5012 7 жыл бұрын
obawahanseanm mata buduwarayek sadu !!@
@philipkumarapallimullehewa9655
@philipkumarapallimullehewa9655 7 жыл бұрын
nobadi sitinna,balaproththu nethiwa inna, mayai vimuthi margayata pivisime doratua,,,,sadu saduu...
@raniindra4752
@raniindra4752 4 жыл бұрын
Oba wahansata tharuwan saranae sadu mamath kisema dayak wadeya hithanne ne sathuten ennawa b s
@renukanilmini7646
@renukanilmini7646 7 жыл бұрын
eaththa terum nogath obawahanseta apahasa karanawa. namuth a modayo. meetawada monawa terum kara dennada. oba wahanse buduwarayek wenna eathi. mama ada me weda satahana baluwe net eken. kohoma unath mama hithuwa atheethaye kisima deyak gena duk wenne ne. hithanna honda ne kisima deyak gena. jeewithe balaporoththu eathi kara ganna eka modakamak kiyala mama ada terum gaththa. oba wahanseta bohoma pin. chiranjayayhu.
@mahanamathero335
@mahanamathero335 7 жыл бұрын
mage namaskaraya
@Gihanandra124
@Gihanandra124 2 жыл бұрын
🙏🙏🙏
@nimeshfernando6294
@nimeshfernando6294 7 жыл бұрын
hamotama therena lassana deshanawak obawahanseta pin
@gaminialwis557
@gaminialwis557 3 жыл бұрын
Moda hark tekak muga Bnahnawa
@shashikasewwandi5507
@shashikasewwandi5507 4 жыл бұрын
Swaminwahansa mn hitoye godak kalakirimaki dn mage hitha godakma hodata haduna
@wajiraruwanlatha4512
@wajiraruwanlatha4512 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️🙏
@isharamadushanka289
@isharamadushanka289 2 жыл бұрын
❤🙏
@jzzhhshsjshaga9017
@jzzhhshsjshaga9017 4 жыл бұрын
Sadu sadu sadu .ehemai.ape Hamuduruwane
@dushangamage388
@dushangamage388 5 жыл бұрын
Budusaranai
@chandrikaarachi8788
@chandrikaarachi8788 3 жыл бұрын
සාදු සාදු සාදු
@priyanthibandara5076
@priyanthibandara5076 7 жыл бұрын
thruwansaranai
@krisanthitennakoon292
@krisanthitennakoon292 6 жыл бұрын
Ape hamuduruwane athatama hitha niwenawa obe bana ahala. Oba whanseta theruwan saranayi.
@enocahulangamuwa3661
@enocahulangamuwa3661 5 жыл бұрын
Obawahanseta theruwansaranai
@rosefernando4875
@rosefernando4875 4 жыл бұрын
Sadu sadu
@blossmclever9236
@blossmclever9236 6 жыл бұрын
Excellent Explanation Great real true Deshana
@dinushadilhani3126
@dinushadilhani3126 7 жыл бұрын
a great preach !!!
@mdiaswickramasinghe5971
@mdiaswickramasinghe5971 7 жыл бұрын
ADA SAMAJAYE KOTASAK BANINNE,,OBA VHANSE SATHTAYA PAVASANA NISAI,,,
@nalindm5633
@nalindm5633 7 жыл бұрын
metharam samajayata aaadarshamath, watinaa, minisun sumagata ganna pahasuma deshanaawata thiyenne ekama eka mic ekai... vee fm.. thanking you vee... minisunta boru kiyana, nomaga yawana, lajjaa nathi waraththu deshapaaluwek kathaa karaanam mics 20 kata eha thienawa... lookaya mee yana maargaya ithaamathma bhayanakai...
@premadasagamage676
@premadasagamage676 5 жыл бұрын
Nalin DM I’m
@komarikomari6892
@komarikomari6892 7 жыл бұрын
lassene desenawak obe wahansete godak pin
@swarnaswarna4812
@swarnaswarna4812 5 жыл бұрын
budu saranai
@rudebwoy5800
@rudebwoy5800 6 жыл бұрын
Righteous teaching!
@vipulasenavipula6749
@vipulasenavipula6749 7 жыл бұрын
සාදු සදු කේලින්ම ඹලුවට ඇත්ත......
@wadugemichael2977
@wadugemichael2977 7 жыл бұрын
Lalvipulasena Vipulasena totapissuda
@vipulasenavipula6749
@vipulasenavipula6749 7 жыл бұрын
haraka danne oluwa wanna vitharai awabodaya ubalata ganna nam awabodaya ganna dana ganna oni mama bana hariyata dana gaththe samanththa baddra hamuduruwange pamanamai loku hamuduruwangh hamathanatama giyapu apata... ubalata pissu modayo .............
@pandithadanapala4702
@pandithadanapala4702 7 жыл бұрын
waduge michael pissu katadakiyala balapan modayo.....?
@lloyedindikagunawardhana7057
@lloyedindikagunawardhana7057 3 жыл бұрын
🙏🙏🙏🙏
@lifer1629
@lifer1629 6 жыл бұрын
🌼🌼🌼🙏🙏🙏
@luckydesilva6733
@luckydesilva6733 Жыл бұрын
18/04/2023- simply test Siri Samanthabhadra Swaameen Wahanse’s advice/theory for 12 months. Review your own data in a year . That’s all it takes . His theory or so simple ; only to watch the behaviour of Mind . This will create true transformations - one will feel so light like a brand new Butterfly as we let go of all mental attachments . I am most grateful to my living Lord Buddha . With love and respect .
@jananisanthushyarmst5581
@jananisanthushyarmst5581 5 жыл бұрын
මේ සමාජයේ ඉන්න ගොං මොල තියන මිනිස්සුන්ට මේ දේශනාව විහිලුවක් නමුත් ඔබ වහන්සේ කරන දේශනාව අැත්තම සතයයයි.මේ ටික තේරැම් කරලා දෙන්න අනිත් ස්වාමින් වහන්සේලාට තේරෙන්නැති එක හරි දුකයි
@srilion5439
@srilion5439 4 жыл бұрын
Pala yanna
@surekawijesinhe653
@surekawijesinhe653 4 жыл бұрын
Bs
@priyanthibandara5076
@priyanthibandara5076 7 жыл бұрын
priyanthi
@kusumdissanayaka3097
@kusumdissanayaka3097 3 жыл бұрын
Sounds slowly..
@achinisewandi3058
@achinisewandi3058 3 жыл бұрын
Me hamuduruvo bana kiyl deshana krnne law off attraction kiyn de, budun deshan kla daham newe, maraya ewapu kenek unvahnse, maraya sathya chaturaray sathyaya yatapath krnn ewapu kenek
@asokastx1212
@asokastx1212 7 жыл бұрын
melo deyak dannethi modayo swamin wahanseta baninawa.puduma modayo.
@srilion5439
@srilion5439 4 жыл бұрын
+2500 neh... dhahama wikurthiye aramba..apayatama yathwaaaaaa.
@sinhalayaninegitiusinhalay8269
@sinhalayaninegitiusinhalay8269 7 жыл бұрын
thamunge pilima hadagana thamunma pudasathkara karaganna me chiwara dariya budu dahamath wikunagana sepawidinawa.mum sasanayath nethikaranawa
@migidadesilva6104
@migidadesilva6104 7 жыл бұрын
isahan samu /mr Samanthabadra said last year that making statue of Lord Buddha is a waste. He insulted that the Lord Buddha saying that lips was pained like lipstick so on. Now this bugger doing the same. What he wants to become like saibaba.Our idiots think this man attained Arahath. Labbama thamayi.
@srilion5439
@srilion5439 4 жыл бұрын
Sira..ban..+2500 neh bn..awasanayata yanneh..mun thama arambaya
@k.a.bandara3501
@k.a.bandara3501 4 жыл бұрын
නූතන යුගයේ මාරවාදී දේවදත්ත😂🖕
@kanthikanthi7040
@kanthikanthi7040 3 жыл бұрын
🙏🙏🙏
@deeltoku2957
@deeltoku2957 6 жыл бұрын
🙏🙏🙏
Thadi Gunaya ha Upekshawa - Budu Bana - Siri Samanthabaddra Thero - Pitiduwe Siridhamma Himi
1:00:53
Sadaham Dora With Sir. Priyantha De Silva
Рет қаралды 49 М.
КАРМАНЧИК 2 СЕЗОН 7 СЕРИЯ ФИНАЛ
21:37
Inter Production
Рет қаралды 550 М.
КАК ДУМАЕТЕ КТО ВЫЙГРАЕТ😂
00:29
МЯТНАЯ ФАНТА
Рет қаралды 4,4 МЛН
Vimukthiye Mihiriyawa - Budu Bana - Siri Samanthabaddra Thero - Pitiduwe Siridhamma Himi
49:23
Sadaham Dora With Sir. Priyantha De Silva
Рет қаралды 59 М.
Manasikawa Ath Harinna - Siri Samanthabaddra Thero - Pitiduwe Siridhamma Himi
50:18
Sadaham Dora With Sir. Priyantha De Silva
Рет қаралды 138 М.
නිවන් සැප විදින ඒ භාග්‍යවතුන් 16
1:20:12
Жаз бітетін болдығой😂
0:33
NNN LIFE TV
Рет қаралды 3,3 МЛН
ЕНЕШКА 2 СЕЗОН | 3-бөлім | АНГЛИЯҒА КЕТЕМІН!
28:02