KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ජීවමාන වූ මාර්ගය 16 | සිතේ රිද්මයෙන් පළායෑම විමුක්තියයි!
1:32:23
අවබෝධයට මග 80 | සැබෑ උරුමය නිර්වාණයයි
1:01:49
«Жат бауыр» телехикаясы І 30 - бөлім | Соңғы бөлім
52:59
Challenge CR7 people try the impossible-to-do Cristiano challenge 2m68😱😳⚽️
1:01
INSTASAMKA - ЗА ДЕНЬГИ ДА (Премьера клипа, 2023, prod. realmoneyken)
2:40
Caleb Pressley Shows TSA How It’s Done
0:28
ජීවමාන වූ මාර්ගය 17 | අමරණීය වීමේ රහස
Рет қаралды 70,730
Facebook
Twitter
Жүктеу
1
Жазылу 338 М.
Siri Sadaham Ashramaya
Күн бұрын
Пікірлер: 169
@sunilsantha5362
9 ай бұрын
නියම බුද්ධ දේසනාව. සාදු සාදු සාදු.....
@divinejourney-official50
4 жыл бұрын
සත්‍ය වචන!!! නමස්කාර වේවා!!🌼🌸🌼🌸💜💜🦋 සසර ඉවර කරල නැති මිනිසුන් වැඩ ඉවර කරල ඉවරයක් හොයනවා!! 🙏🏻🙏🏻🙏🏻ඒනිසම විඩාවට පත් වෙනවා !!! සසර ඉවර කරපු මිනිසුන් වැඩවල අවසානයක් හොයන්නේ නෑ ,, වැඩ ටික කරල නොහිතාම අවසානයට එකතු වෙනවා 🙏🏻🙏🏻🙏🏻 🌼ආපු වැඩේ නොකර වෙන වෙන වැඩ කර කර ඉන්නවා 🌼සමහර විට ඒ කතාව දන්න අය කුස්සි වලත් ඉන්නවා 🌼නිවන් දැකපු අය අහිමි වෙනකොට වඩාත් සතුටට පත් වෙනවා.. 🌼පොල් වල්ලට පොල් මලක් වෙන්න ආයේ බැරි උනාට මිනිසාට පුලුවන් ආයේ ආපස්සට යන්න 🌼නිවන් දුටු අය හැමදාම අලුත ගෙනා මනමාලි වගේ ලස්සනයි , සතුටින් ඉන්නවා , ඒ අයගේ ජීවිතේම මංගල්ලයක් වගේ
@himalilasika6061
4 жыл бұрын
මලක් තුළින් මායාව විදහා දැ ක් වූ ආකාරය ආශ්චර්යය යි!! මගේ බුදු සමිඳු නේ..... මේ මඟුල් සක් වල තුළ වල්මත් නොවී මුල මතක තබාගෙන, ආපු කාරණේ ඉටු කරගැනීමට මඟ පෙන්වන උතුමා නෙ නී.... ඇඟේ ඇමිණි ලා තියෙන කටු අතු , ලේ ගලද් දී ගලවා දැමීමට හයිය දෙන බුදු සමිඳු නේ..... ඔබ වහන්සේ කෙරෙහි දැනෙන ශ්‍රද්ධාව අපරිමාණ යි... !!! 🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏
@leelamaduravala4056
3 жыл бұрын
මාගෙ ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේට නමස්කාර කරමි නමස්කාර වෙවා 🙏🙏🙏❤️මාහට නිර්වානයෙ ස්වර්න දොවාරය විවර කර දුන් ජිවමාන අමා මැණි බුදුපියානන් වහන්සේට නමස්කාර කරමි නමස්කාර වෙවා 🙏🙏🙏❤️උතුම් බුදුහිමියණි විශ්වයෙ සක්විති රජ්ජුරුවෝ නිවනෙ බුදුරජානො සත්ත්‍ය පනිවිඩය ලොවට රැගෙන ආ උතුම් බුදුන්වහන්සේ මෙවිශ්වයෙ සියලු බුදුවරුන්ගෙ දාර්ශනික ඉගැන්විම අවබොද කල එ උතුම් බුදුන්වහන්සේ සත්ත්‍යයෙ ප්‍රතිමුර්තිය ඔබවහන්සෙ සියලු මිනිස්සු නිවන කරා රැගෙන යාමට ලොකයට පහල වුන උතුම් බුදුවරයා ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේගෙ 🙏🙏🙏❤️නිර්මල බුදුදහම සැමදා ලොව බැබලෙවා එ මාගෙ ප්‍රර්තනාවයි ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේ වැඩ ඉදින තවුසාව උමන්දාව ලොව සැමදා බැබලෙවා එ මාගේ ප්‍රර්තනාවයි මුලුලොවැසියන්ට මාගෙ ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේගෙ පිහිට ආරක්ෂාව ලැබෙවා කුසල් මදි අයට කුසල් වැඩෙවා එමාගෙ ප්‍රර්තනාවයි
@vamfonseka421
7 ай бұрын
Sadu sadu sadu... Theruwan saranai ape arahathanan wahansa...
@kapilarathnedissanayake9425
2 жыл бұрын
දත්ත වලින් ඉවත් වී හදවතට සමීප වන්නට මග පෙන්වා වදාල ඒ භග්‍යවතුන් වහන්සේට සෙකංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ශධයේ සිට අප නමස්කාර කරමු. අපගේ නමස්කාරය වේවා.. නමාමි බුද්ධං ගුනසාගරං තං. සාධු ..සාධු.. සාධු .සාධු..
@ajanthasamanmalibandara9593
Ай бұрын
ස්වාමීන් වහන්ස ! කටු අතු නම්, දවසට අඩුම,4ක් 5ක් වත් පැටලෙන්න උත්සාහවත් වෙන අතර, මම,ඒ සෑම අත්තක් උඩින් පැන ගියා. දැනටත් පැනල යනව මං මගේ ගමන ! නමස්කාර වේවා ! ❤️🙏❤️ ඔබ වහන්සේට, 🙏🙏🙏
@tharushipiumika643
2 жыл бұрын
ඔබවහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
@malkantirenu8991
3 жыл бұрын
නමස්කාරය වෙිවා බුදු හිමි පානෝ ඔබ වහන්සේට දිර්ඝ යු වෙිවා නමාමි බුද්ධ
@swarnalatharajapaksha379
11 ай бұрын
සාදු සාදු සාදු සාදු
@samujayarathna9124
4 жыл бұрын
This is the fifth time I’m listening to this. Each time I hear new things . So true . Self control and self evaluation is the way forward. Take off things away while bleeding. That strikes me. Oba wahanseta theruwan saranai 🙏🙏🙏
@prabathhettiarachchinmm5941
4 жыл бұрын
Q
@dammiatthanayak3792
2 жыл бұрын
Cc
@renukagunathilake5547
Жыл бұрын
භාග්‍ය වත්වු අරිහත් වුමහාමුනිදුමි වහන්සේ ටනමස්කාර වෙිවා ❤❤❤❤❤❤ දිර්ඝායුපතමි
@mdtpushpakumara3701
Жыл бұрын
ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා !
@wilfredbandula2176
3 жыл бұрын
මගේ සමන්තභද්‍ර බුදු පියාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා
@dammidammi7256
3 жыл бұрын
Maga namaskaraya wawa Sadu sadu sadu Budu saranai 🙏🙏
@kapilarathnedissanayake9425
2 жыл бұрын
අවුරුදු කෝටියක් ගියත් නිවනට යන එකම පාර මේ පෙන්වා වදාල මාර්ගය පමණයි. හිමියනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ට සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ශධයේ සිට අප නමස්කාර කරමු අපගේ නමස්කාරය වේවා නමාමි බුද්ධං ගුනසාගරං තං. සාධු සාධු සාධු සාධු සාධු....
@jayam1429
4 жыл бұрын
ඒ භාග්‍යයවත් වූ අරිහත් වූ මහා මුණිදුන් වහන්සේ , පෙර පාරමිතාවන් පුරපු මිනිසුන්ට ආඥාවක් කරනවා 🌻🌻🌻 ඒ සමිදුන් වහන්සේට මම නමස්කාර කරමි 🌻🌻🌻 සම්මා සම්බුදු සරණයි 🌻🌻🌻 සාදු සාදු සාදු 🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
@ajanthasamanmalibandara9593
Ай бұрын
ස්වාමීන් වහන්ස !ටික කළෙක පටන් රාත්‍රීයට සිහින පෙනුනොත්, මට පේන්නෙම, මගේම අවුරුදු 8, 10, වයසෙ සිදුවීම් පමණි, ❤️🙏❤️
@suranginelummalamuthumunig5936
2 жыл бұрын
Sathya Jayagannawamai ! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa
@nimalwijesooriya6933
4 жыл бұрын
සැමදා නොනැවත නමස්කාර කරමි ඔබ වහන්සේට!!!!!!!!!
@badraalwis2361
3 жыл бұрын
අපගේ බුදුපියාණන්ට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏❤️🙏 නිදුක් නිරෝගී භාවයට පත්වේවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@saralam.a4695
4 жыл бұрын
ඔබවහන්සේට බොහොම පිං තෙතරුවන් සරණයි. හොඳට තේරුණා.
@hmadarasingha3089
4 жыл бұрын
සත්‍ය ධර්මයයි.ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා...! පොල් මලක් අවසානයේ ඵලදාව දුන් පසුව අවසානයේ එය මැරී බිම ඇද වැටෙන්නේය. නමුත් මනුෂ්‍ය ජීවිතය ඊට හාත්පසින්ම වෙනස් වෙි. තමන්ගේ ජීවිතේ අවසාන කාලය තමන්ට වෙනස් කරගත හැකියි. ස්ථිරඅරමුණක්, ,උත්සාහයක්, වීර්යයක්,අධිෂ්ඨානයක් තිබෙි නම් සියල්ල වෙනස් කරගත හැකියි..වයසට යනවිට තමන්ගේ සිත තරුණ භාවයට පත් කරගත හැකියි.වයසට නොයන සිත, දිනෙන් දින මොහොත තුළ සිටින අලුත් වන සිතක් බවට පත් කරගත හැකියි..ඔබවහන්සේගේ දේශනා පරිදි අලුත ගෙනා මනමාලි වගේ සිටිය හැකියි. දිනෙන් දින තරුණවන සිතක්.... දිනෙන් දින ප්‍රඥාව උපදවන සිතක් සිතක්......එවිට අපි වයසට යන බවද නොහැගේ.. එනිසා අපි පොල් මලක් බවට පත් විය යුතු නැ. අරමුණ ස්ථිර එකක් බවට පත් විය යුතුයි..මඩෙහි සිටවන ලද ඉන්නක් බවට පත් නොවිය යුතුය.
@SudharaIndika
4 жыл бұрын
වයසක අම්ම ටයිල් අරං ඉවර කරාම වැඩේ අවසානය ගැන නොහිත ඒ වෙලාවෙ කාලය ගත කරල වෙලාව යනව දැනුන් නැතුව කෑම ගන්න ගියාම ඔබ වහන්සේ ලග හිටපු වෙනකෙනෙක් ඒකට අකමැත්තක් ඇවිත් සුද්ද සිංහලෙන් බැන්න කීවෙ ටයිල් ලැබීම අහිමි වීම කෙසේ වෙතත් ටයිල් ගන්න ආපු අරමුන පරක්කු වීමත් දුකක් නිසා වෙන්න ඇති.. ඔබ වහන්සේ හරි ජීවිතේම දුකක්. . 🙏🙏🙏
@chandanibandula9014
2 жыл бұрын
Oba wahanseta mage namaskaraya weva 🙏🙏🙏
@upaliweerapperuma7186
4 жыл бұрын
මාගේ නමස්කාරය වේවා ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@pcsamarasinghe3026
2 жыл бұрын
මමත් ඉදිරි දිනක සතුටු වේවි. මාගේ මරනය ගැන. අපෙ හාමුදුරුවනේ. තෙරුවන් සරනයි.!!!
@buluthotadhammapriyathero6421
4 жыл бұрын
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.
@anushakaraliyadda3472
4 жыл бұрын
Sadu...sadu..sadu apge pinwath swamin wahanseta mage namaskaray wewa derrrgay wewa budusarani.
@SudharaIndika
4 жыл бұрын
මං අහල තියෙනව සැරියුත් මහරහතන් වහන්සේටත් ඔබ වහන්සේ වගේම මාර ආසාවක්ලු තිබ්බෙ හැම තැනම සැප පහසු කුටි හදල සිසු බික්කු බික්කුණීන්ට දෙන්න 🙏🙏🙏
@chandranijayamaha1497
4 жыл бұрын
Namaskarawewa budupiyanani Namaskarawewa sadu Sadu sadu. .... Ayubohowewa budu saminduni aryubohowewa sadu Sadu sadu. ..... Suthabuddha. .......
@dammasiri7703
4 жыл бұрын
ඔබ වහන්සේට සිව්පිලිහිබියාපත් සහිත අරහත් සුවය ලැබේවායි මා අධිෂ්ඨාන කරනව. ඔබවහන්සේ ආර්ය ධ්‍යාන ලබා ඇති බවත් අරහත් භාවයට පත්ව ඇත්නම් සිව්පිලිහිබියාපත් ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරනව
@nadira8407
4 жыл бұрын
ඔබවහන්සේ අමරණීයයි 🙏🙏🙏
@SudharaIndika
4 жыл бұрын
මේ බන අහන සියලු දෙනා පරම නිබ්බාන සුවයට පැමිනෙත්වා !!! තෙරුවන් සරණයි !!!
@champaperera2804
4 жыл бұрын
W
@champaperera2804
4 жыл бұрын
Jl
@VimalSriyani-dp3jt
Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏මෙග නමස්කරයවෙිවා
@RamithD
4 жыл бұрын
Grate sermon 🙏🙏🙏🙏
@ජීවිතයටයමක්-ත8බ
4 жыл бұрын
ඔබ වහන්සේ ඇතුලු ශ්‍රාවක සංඝයාට මාගේ නමස්කාරය🙏🙏🙏🌷
@chithrawijesinghe7803
Жыл бұрын
මමත්වයක...ආත්ම සංඥාව නිසාම .. පස් ඉඳුරන් ..තුල... සිතුවිලි ලොවක... මොළයේ දත්ත..හා සංසන්දනය තුලින්...දැනුමක.. ඉන්ද්රිය ගෝචර නොවන .. නිවන් ප්‍රක්ෂත්‍ය..
@ruwansolangaarachchi5716
4 жыл бұрын
The best speech in the world 👍👍
@shamikadilshan3429
4 жыл бұрын
පාන් ගෙනියන්න ආපු බව මතක් වෙලා ටික දුරක් යනවා .ආපහු අමතක වෙනවා.රෝන්දයක් ගගහ ඉද්දි ආපහු මතක් වෙනවා.ආයි යනව.🙏🙏🙏
@shincool1705
4 жыл бұрын
Obawhanseta mage namaskaraya wewa ...me pinkama pracharaya kirima sadha shabagi u samata teruwan saranai ..mulu lokawasain samata teruwan saranai ....
@roh1230
3 жыл бұрын
Maha Munindrayan wahanseta mage Namaskaraya wewa!!!🙏🙏🙏🌸🌺🌹Sadu Sadu Sadu
@suranginelummalamuthumunig5936
3 жыл бұрын
Sadu Sadu Sadu !!!Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa
@_issailasai7279
4 жыл бұрын
පණිවිඩය... මුහුද හත්ගව්වක් දුර තියෙද්දී අබුඩේ ගහන එක නවත්තපල්ලා 🙏🙏🙏♥️♥️♥️♥️
@naomisilva4698
4 жыл бұрын
නමස්කාර වේවා සමිඳුනි ⚘⚘⚘⚘⚘⚘⚘
@sasarinetheraweemasadhahat3147
4 жыл бұрын
තෙරුවන් සරණයි
@මාතුලමා
4 жыл бұрын
මාගේ නමස්කාරය වේවා! සමිදුනි...
@nadira8407
4 жыл бұрын
මට තාම ප්රත්යක්ෂයව නොතේරෙන මායාව. 😪 ඔබවහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@Lahiru61582
Жыл бұрын
🙏 🙏 🙏 🙏 🙏 🙏
@darshiudayangani7115
4 жыл бұрын
Sadu sadu mage namaskaraya wewa
@jinendradesilva
4 жыл бұрын
අපට අපේ මනසේ ස්වභවයෙන් ගැලවීමේ මංසලකුනු skip කරනවිට එය නැවත සකසා වෙනත් අකාරයකින් අප ඉදිරියට එවනු ඇත එයට මුහුණ නෝදී පැන යන තාක් සසරේ දුවන්නට සිදුවේ
@suneethaashokkumar3506
4 жыл бұрын
It’s truth Pinwath swaming wahanse 🙏🙏🙏 minis sathwayo mula wela ohe duwanawa
@SudharaIndika
4 жыл бұрын
රහතුන්වහන්සේ පිටරට ටයිල් මිලදී ගන්න ගිහිං සෑහෙන්න මහන්සි වෙන්න ඇති හැමදාටම ඉන්න හිතං ඉන්න තැන ලස්සන කරගන්න. මටවත් යන්න තිබුනනම් මං වැඩේ කරල දෙනව ඔබ වහන්සේවයි වයසක උන්දැවයි මහන්සි නොකර 😢😢
@edmondjayasinghe8002
3 жыл бұрын
සෝද සෝදා මඩේ දමනවා වගේ දේශනයක්.
@jinendradesilva
4 жыл бұрын
ප්ර්ශ්න යනු අපේ ගැලවීමේ කඩුලු වල ත්ර්ව්ර්ර තාව සහ උස ප්‍රරමානය සකසා එනු ලබයි එය පරීක්ෂා වේම කොටසකි, එයට පිලිතුරු දෙන ආකාරයේ අවංකකම පැවැත්මෙන් නිදහස් වීම තීරණය කරයි.
@badraranasinghe8495
4 жыл бұрын
MOST IMPORTANT FACT IS all' sivuru karayo.."..............................HORU. BIG LAUGH, COMPLEX STORY,WE WORSHIP THE PRIEST .SADU ,SADU
@TheSenitha2008
4 жыл бұрын
🌼🌼🌼🙏🙏🙏
@hmadarasingha3089
4 жыл бұрын
ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා...! ගරු ස්වාමීන්වහන්ස, පතල් කරුවා ඉල්ලම ඔස්සේම ගොස් මැණික සොයාගනී. ඉන් පසු ඔහු එහි ඵල නෙලා ගනී ..මැණික් ගැරූ පතලය ඔහුට අත්හැරී යනු ඇත.නමුත්.... ඔහුට පතළයහි සේයාව පමණක් මතකයෙහි රැදෙනු ඇත...ඒ වගේ යමෙක් ගුරුවරයාගෙන් ධර්මය ප්රතක්ෂ කොට අවබෝධ කළානම් , ගුරුවරයා මගහැරී ගොස් ගුරුවරයාගේ සේයාව පමණක් මතකයේ රැදෙනු ඈත.
@aarm4788
4 жыл бұрын
🙏🙏🙏🙏🙏
@chandrapiyasili4524
4 жыл бұрын
Obawahansa ganaharapana agsampal HArema prayogiki hodata pahadelei
@සුජාතාඅබේරත්න
4 жыл бұрын
මාගේ නමස්කාරය වේවා මහා මුනීද්‍රයානන් වහන්සේට සාදු සාදු සාදු 🙏
@samanpanapura1176
3 жыл бұрын
🙏🙏🙏💯💫❤🌞
@RameshBarandlk
4 жыл бұрын
සිංහනාදයක් 🙏
@psenanayaka218
4 жыл бұрын
Namaskaara wewa swamin waganseta🙏🙏🙏
@sanathkumara2248
2 жыл бұрын
⭐ 🌼🌼🌼🌼🌼🌼 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SudharaIndika
4 жыл бұрын
ආශීර්වාදය පිනිස බුදුහාමුදුරුවො ශාප කරපු දාස් ගානක් දෙනා අතරෙ මාත් ඉන්න ඇති 😢😢 ඒකනෙ හැමදාම ඔබවහන්සේගෙ ධර්මය අහල තාම සේරම පැටලෙන්නෙ
@BtwinUnW
2 жыл бұрын
කමා කරගන්න නැවත එවැනි වැරදි නොකරන බවට
@සොභාදහම
3 жыл бұрын
👣👣👣👣🙏🙏🙏
@sheni6004
4 жыл бұрын
🙏🙏🙏
@wickramagechamilakakasun4846
4 жыл бұрын
Italy lecco kasun. තෙරුවන් සරණයි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@TelebillDete
7 ай бұрын
Budu sarani Sadu Sadu
@chandanaariyabandu509
4 жыл бұрын
🌷🌹🌷කිසිවක් අයිති නැති ලෝකයේ අයිතිය සොයා මිනිස්සුන් වන අප කොතරම් දුක් විඳිනවාද?!මෙය වටහා ගැනීම ම සියලු දුකින් නිදහස් වෙයි නොවේද?
@rachaminda1711
Жыл бұрын
අපි පින්වන්තයි දර්මය අව්බොද වු නිසා නැත්නම් අදටත් ඔබ පසුපස්සෙ ඔබ ඔඊවෙන් හිටගන්න දර්මය අවබොද වෙව්
@රෝසී-ඞ2ර
3 жыл бұрын
සම්මා සමිඳුන්ට මාගේ නමස්කාරය වේවා!
@kwpmangalika4978
3 жыл бұрын
Wisishta desanawak namaskarawewa oba wahanseta
@kasunsajeewa6535
4 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏💎💎💎💎💎🌻🌻🌻🌻🌻🌻🌻.......saduuuu......saduuu
@sanathkarunanayaka2791
4 жыл бұрын
Namaskara Wewaa.
@sanjayalakmal1580
4 жыл бұрын
මාගේ නමස්කාරය වේවා ද්විපදෝත්තමයානන් වහන්සේට
@mithilagalagoda7444
4 жыл бұрын
මාගේ නමස්කාරය වේවා හිමියනි.
@mithilagalagoda7444
4 жыл бұрын
🙇🙇🙇🙇🙇🙇🙇🙇🙇🙇🙇🙇🙇🙇🙇🙇🙇🙇🙇🙇🙇🙇
@umangi258
4 жыл бұрын
සාදු සාදු සාදු 🙏🌸
@jjudejoseph
4 жыл бұрын
True budisum speec
@nadeeshanisenanayake4082
3 жыл бұрын
🙏🏼🙏🏼🙏🏼
@clashofclansstarcollection9713
3 жыл бұрын
💝💝💝💝💝💝💝💝
@sisitharukshan6205
4 жыл бұрын
Supiri bana
@ashokamumari6780
4 жыл бұрын
🌷🌷🌷 නමස්කාර වේවා .. ඔබ වහන්සේ නැති කරන්න බෞතිකයක් නෑ
@chithrawijesinghe7803
3 жыл бұрын
බලන්න එකෙක් නැති වුනාම.. කණ්නාඩියකුත් නෑ.. රූපයකුත් නෑ... කුස්සියේ සිට නිවන් දුටු.. මමත්වය නැති වුන..බවයි...
@buddikaabeyrathne750
4 жыл бұрын
*💻 පිවිසෙන්න :* *www.sadahampasala.net* *'අපේ කාලයේ නියම නිවැරදි බෞද්ධ දහම් පාසල* #Bopitiye_Sadaham_Pasala 📚🖊️sadu sadu sadu
@xm6147
3 жыл бұрын
Deep..!
@maheshdasanayake2641
4 жыл бұрын
කෙටියෙන් කිවොත් එදා බුදුරජාණන් වහන්සේ සුද්දෝධන රජතුමාට එදා පිඩු සිගා වඩිද්දි ශ්‍රී මුඛයෙන් කීවෙ මොකක්ද රහතන් වහන්සේ මේ සියලු දෙයින් නිදහස් කියල.
@SudharaIndika
4 жыл бұрын
කුස ජාතකයෙ කුස රජතුමා කියන්නෙ යුක්ති ගරුක ධාර්මිශ්ට රජ කෙනෙක් නෙවෙයි .. ආදරයෙන් පිස්සු වැටිල පිස්සු කෙලපු රජෙක් කියන්න හොදම උදාහරණයක් තියෙන ජාතකයක් 👍👍
@sewwandijayawardana8767
4 жыл бұрын
මාගේ නමස්කාරය සමිදුනි🙏❤️🌹
@pcsamarasinghe3026
2 жыл бұрын
නිවන කියන්නෙ සොභා දහම අපගේ හිත කියවන එකට නේද?. අපෙ හාමුදුරුවනේ. !! දුක් ඇති වී සුලු මොහොතක් ගත වී අදහා ගත නොහැකි ලෙස ධර්මයේ හැසිරෙන්න මග සලසීමකි. එයයි මා අත් හල නිවන් මාර්ගය
@dilanmihiranga1390
4 жыл бұрын
😍👍😍👍😍👍
@dilanmihiranga1390
4 жыл бұрын
👍😍👍😍👍😍👍😍
@SudharaIndika
4 жыл бұрын
ටයිල් ගන්නයි හෙලිකොප්ටරෙට තෙල් ගන්නයි පිං සිතකිං දං දෙන්න දුරකතන අංකය යටින් දාන්න පුලුවං නම් අපිට පුලුවං වෙයි ඒකටත් සල්ලි දෙන්න.. දානෙටයි කුටි හදනවටයි අමතරව .. 🙏🙏🙏
@nishwijetunge8843
3 жыл бұрын
සාක්ෂාත් කිරීම කල් දැමීම තමයි ප්රත්යක්ෂය 🙏💖💖💖💖💖
@kanthikanthi7040
4 жыл бұрын
🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷
@boky4696
4 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@asokap.h9409
4 жыл бұрын
mee lokaya mayawak bawa danenawa swamini.
@visharadesilva6260
4 жыл бұрын
🙏🙏🙏🙏💖🙏🙏🙏🙏
@lalithapadminilali3655
4 жыл бұрын
🙏🙏🙏🌹🌹🌹💐💐💐❤️❤️❤️🙏🙏🙏
@indimallika4777
4 жыл бұрын
ඇත්ත හෝ බොරැව හදන්නේ තමාමයි.අන්න ඒ හදන්නට හේතුව තමාගේ නොදන්නාකම නොදන්නා නිසාම ය. තමාව හදුනාගන්නට හැකි වූවොත් තමාව ඉක්මවා යෑම ඒකාන්තයෙන් මය 🙏 .
@hsgunathilake9039
4 жыл бұрын
❤🙏🙏🙏
@venkarambesumanathero2018
3 жыл бұрын
Etha gaburude etha hodata saralawa desuva jodatawatahuna
1:32:23
ජීවමාන වූ මාර්ගය 16 | සිතේ රිද්මයෙන් පළායෑම විමුක්තියයි!
Siri Sadaham Ashramaya
Рет қаралды 59 М.
1:01:49
අවබෝධයට මග 80 | සැබෑ උරුමය නිර්වාණයයි
Siri Sadaham Ashramaya
Рет қаралды 38 М.
52:59
«Жат бауыр» телехикаясы І 30 - бөлім | Соңғы бөлім
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 340 М.
1:01
Challenge CR7 people try the impossible-to-do Cristiano challenge 2m68😱😳⚽️
dimerci tv
Рет қаралды 134 МЛН
2:40
INSTASAMKA - ЗА ДЕНЬГИ ДА (Премьера клипа, 2023, prod. realmoneyken)
INSTASAMKA
Рет қаралды 5 МЛН
0:28
Caleb Pressley Shows TSA How It’s Done
Barstool Sports
Рет қаралды 60 МЛН
1:51:43
ජීවිතයට සදාකාලික සතුට - සිරි සමන්තභද්‍ර ස්වාමීන් වහන්සේ - යක්කලමුල්ල දේශනාව - V FM
Sadaham Dora With Sir. Priyantha De Silva
Рет қаралды 69 М.
57:47
කර්මය මෙල්ල කරන්න පුලුවන්ද? | Niwan Dakimu
Niwan Dakimu
Рет қаралды 11 М.
2:08:55
සදාකාලික සැනසීම ගෙනෙන එකම මාවත 01 | සිරි සමන්තභද්‍ර අරහත් මහා ස්වාමීන්වහන්සේ
Siri Sadaham Ashramaya
Рет қаралды 127 М.
48:05
අසූහාරදහසක් වෙහෙර විහාර හැදූ ඔහු පිබුරෙක් උනේ කොහොමද? | galigamuwe gnanadeepa thero bana
Vimukthiye Maga
Рет қаралды 2,6 М.
1:58:30
ජීවමාන වූ මාර්ගය 15 | නොදැන අවසන් කළයුතු ආර්ය මාර්ගය
Siri Sadaham Ashramaya
Рет қаралды 51 М.
2:06:27
දුක ආශීර්වාදයක් කරගන්න - ප්‍රඥාව ලැබීමේ මාර්ගය - විපස්සනා භාවනා සදහම් කථිකාවත 2024 මාර්තු
Umandawa
Рет қаралды 78 М.
57:18
2024 09 17 - බිනර පෝ දා සදහම් ප්‍රවර්ථනය
Umandawa
Рет қаралды 37 М.
2:03:26
ජීවමාන වූ මාර්ගය 08 | මා විශ්වාසයෙන් අදහන්න, එවිට මා නුඹව සියලු පාපයෙන් ගලවන්නෙමි!
Siri Sadaham Ashramaya
Рет қаралды 57 М.
2:01:48
ජීවමාන වූ මාර්ගය 14 | කලබල වුනොත් පාර වරදිනවා!
Siri Sadaham Ashramaya
Рет қаралды 77 М.
1:23:22
මොහොත තුළ ජීවිතය | සිරි සමන්තභද්‍ර අරහත් මහා ස්වාමීන් වහන්සේ
Siri Sadaham Ashramaya
Рет қаралды 255 М.
52:59
«Жат бауыр» телехикаясы І 30 - бөлім | Соңғы бөлім
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 340 М.