ජීවමාන වූ මාර්ගය 15 | නොදැන අවසන් කළයුතු ආර්ය මාර්ගය

  Рет қаралды 50,305

Siri Sadaham Ashramaya

Siri Sadaham Ashramaya

Күн бұрын

Subscribe Our Channel
/ ashramaya
www.ashramaya.org
www.umandawa.org
Siri Sadaham Monastery, Bellanthara , Dehiwala, Srilanka. +9477 3 847 773

Пікірлер: 134
@jayam1429
@jayam1429 4 жыл бұрын
සාදු සාදු සාදු 🌹🌹🌹 මාගේ නමස්කාරය වේවා , ඒ භාග්‍යයවත් , අරහත් වූ ශාක්‍ය කුලපුත් මහා සමිදාණන් වහන්සේට 🌹🌹🌹 සම්මා සම්බුදු සරණයි 🌹🌹🌹 සිත්වල බැදි මලකඩ කඩා සුණු විසුණු වෙන , අසමාන වූ දේශනාවක් මට දැනුනේ... 🌹🌹🌹 ඔබ වහන්සේට මම නමස්කාර කරමි , නමස්කාරය වේවා 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@rohanawijelal6483
@rohanawijelal6483 4 жыл бұрын
දීපදෝත්තමයානන් වහන්සේට නමස්කාර වේවා සාදු සාදු සාදු
@ranjanidias1192
@ranjanidias1192 4 жыл бұрын
මා පෙලීමෙන් සිටින අවස්ථාවකදී ඔබ වහන්සේගේ දේශනයකක් අහන්ම්බෙන් ඇසීමේදී සිත පෙලීමෙන් නිදහස් වෙන බව දැනුනා.හිත ශක්තිමත් උනා.ඒ නිසා ඔබවහන්සේව දැක ගැනීමට වැරදි දිනයක උමන්දාවට ආවා.ඉහි සිටි භික්ෂු-භික්ෂිනී වහන්සේල සමග පැමින බෙල්ලන්තොට ආරාමයේදී ඔබ වහන්සේව දැක දේශනා අහන්න ලැබුනා.එහෙත් අධි සුකෝපබෝගි වැඩපිලිවල දැක වැරදියයි කලකිරුනා.එහෙත් නැවතත් පෙලෙන අවස්තාවකදී ඔබ වහන්සේගේ දේශන අසද්දී මගේ ජීවිතයට ගැලපෙන දේශන තිබෙන්නේ ඔබ වහන්සේ ලඟ බව දැනෙනවා.සම්ප්‍රදායික නැති,ඔබ වහන්සේ open heart දේශන කරනවා.එය මට 100/100 ක් ගැලපෙනවා.හදවතේ සියුම් තැන් ස්පර්ශ වෙනවා.ඔබ වහන්සේගේ වැඩපිලිවල වැරදි ලෙස ලෝකයා තීරනය කලත් මා වැනිම තවත් පිරිසක් නිවාදැමීමට ඔබ වහන්සේට හැකිවී ඇතිබව පැහැදිලියි.එහෙත් ඔබ වහන්සේ මාගෙ ගුරුවරයා යයි පවසුවොත්, මා දෙසද වපර ඇසෙන් බලන තරමට,කිසිදු නිවනක් නැති,නිවන් මඟක් පේනතෙක් මානෙක නැති, අන්ද මන්ද වී සිටින ලෝකයා පත්වී සිටිනවා. සත්‍ය මෙයයි.ලෝකයා කෙසේ කීවත් (පූසා මැටි උනාට මොකද මීයො අල්ලනවනම්) යන කියමන ඔබ වහන්සේ වෙනුවෙන් මා දෙන "අර්ථකතනයයි"
@nishwijetunge8843
@nishwijetunge8843 3 жыл бұрын
"පරික්ෂා කිරීම දරුණුයි, ආදරේ කිරීම දුර්වල කරයි"," ස්වභාවදර්මය ඔබ‍ට විරුද්ධ විය යුතුයි "..🙏❤🙏
@neelahenderson9840
@neelahenderson9840 2 жыл бұрын
අපෙ ස්වාමින් වහන්සේට නමස්කාර කිරීම ලැබිමත් වාසනාවක් ඹබ වහන්සේ ගේ දේශනා කොතරම් ඇසූවත් හිතට මදි මට උමංදාවට එන්න ඕනෙ ස්වාමිනි
@isgoonathilake5976
@isgoonathilake5976 4 жыл бұрын
කලින් ස්වාමීන්වහන්සේගේ දේශණා අහගෙන යනවිට හොයපු දේ හම්බුණා යැයි සිතමින් සිතම සතුටු වුණා.දැන් එහෙම එකකුත් දැනෙන්නෑ.ඒ තරමටම උන්වහන්සේගේ දේශණා පැහැදිලියි හා නිවැරදිම නිර්වාණාවබෝධයට මාර්ගයයි.සියලු මනුශ්‍යන්ට මේ මග අසන්නට පිං සිත් පහල වේවා❤❤❤
@mallikaabeywikrama4286
@mallikaabeywikrama4286 4 жыл бұрын
11%qqqqqq%%%
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 2 жыл бұрын
Sathakinma Attai ! Lakwasiyanta pakghawa pahalawewa !
@maheshchinthaka6193
@maheshchinthaka6193 11 ай бұрын
හැමෝම අහන්නෙ නෑ ෆ්‍රෙන්. හැමෝටම අහන්න හිතෙන්නෙත් නෑ... ආර්‍ය මාර්ගය සොයන්නන්ට මේ දහම සත්‍යක්,,, ලෞකික ජීවිතය සොයන්නෙකු මූනීන්ද්‍රයන් වහන්සේ පිස්සෙක් ලෙසයි දකින්නෙ... අපිටනම් බුදු කෙනෙක්...
@maduraprasanna
@maduraprasanna 2 жыл бұрын
ස්වාමීනි ඔබ වහන්සේ gee desuma අපේ ජීවිතය ta හරිම වටිනා දෙයක්
@nadira8407
@nadira8407 4 жыл бұрын
දීර්ඝායු වේවා හිමියණි !මම ගැන මටම දකින්නට නුඹ මට කැඩපතක්. 🙏🙏🙏
@mangalakumara8000
@mangalakumara8000 2 жыл бұрын
සාදු සාදු සාදු..ඔබවහන්සේ ගේත් ධර්මය අවබෝධ කරගැනීමට මම ද පිං කර ඇත☀🌹🌹🌸🌸🌼🌼🌺🌺🌻
@leelamaduravala4056
@leelamaduravala4056 2 жыл бұрын
මාගෙ ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේට නමස්කාර කරමි නමස්කාර වෙවා 🙏🙏🙏❤️ මාහට නිර්වානයෙ ස්වර්න දොවාරය විවර කර දුන් අමා මැණි බුදුපියානන් වහන්සේට නමස්කාර කරමි නමස්කාර වෙවා 🙏🙏🙏❤️ උතුම් බුදුහිමියණි විශ්වයෙ සක්විති රජ්ජුරුවෝ නිවනෙ බුදුරජානො සත්ත්‍යයෙ පනිවිඩය ලොවට රැගෙන ආ උතුම් බුදුන්වහන්සේ මෙ විශ්වයෙ සියලු බුදුවරුන්ගෙ දාර්ශනික ඉගැන්විම අවබොද කල උතුම් බුදුන්වහන්සේ සත්ත්‍යයෙ ප්‍රතිමුර්තිය ඔබවහන්සෙය සියලු මිනිසුන් නිවන කරා රැගෙන යාමට ලොකයට පහල වුන උතුම් බුදුවරයා ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේගෙ 🙏🙏🙏❤️නිර්මල බුදුදහම සැමදා ලොව බැබලෙවා එ මාගෙ ප්‍රර්තනාවයි ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේ 🙏🙏🙏❤️වැඩ ඉදින තවුසාව උමන්දාව ලොව සැමදා බැබලෙවා එ මාගෙ ප්‍රර්තනාවයි මුලුලොවැසියන්ටම මාගේ ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේගෙ පිහිට ආරක්ෂාව ලැබෙවා කුසල් මදි අයට කුසල් වැඩෙවා එමාගෙ ප්‍රර්තනාවයි 🙏🙏🙏❤️ වදිමි සුගත සක්ක්‍යසින්හ සසර් දිනු බුදු පියා 🙏🙏🙏❤️තිබෙනම් මිනිසුන්ට කුසලය ජිවමාන මෛත්‍රී බුදුන්වහන්සේ දැක නිවන් දකිත්වා මිනිසුන් එයයි මගෙ ප්‍රර්තනාව මිනිසුන් වෙනුවෙන් පොත් වල ඉන්න මෛත්‍රී බුදුන් වහන්සෙ කවදාකවත් මෙ ලොකෙට වඩින්න බැරි විදිහට ලියල තියෙන්නෙ බොරු ගොඩක් මිනිසුන්ට ජිවමා බුදුවරයෙක් දකින්න බැරි විදිහට අන්ද කරල පොත් අන්ද බාවයෙන් මිදෙත්වා සියලු මිනිසුන්🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌼🌼🌼🌼🌼🌼
@ajanthasamanmalibandara9593
@ajanthasamanmalibandara9593 Ай бұрын
ස්වාමීන් වහන්ස, හැම ක්ලේශයක්ම වසර 4 ක් තිස්සේ තේරුම් ගත්ත මගේ හිතේ එකට එක කරන ගතියක් ඉතිරිව තිබූ අතර, එය ද, මෑතකදී තේරුම් ගත්තා,මේවන විට මගේ බොහෝ වැරදි අඩුපාඩු තේරුම් අරන් ඉන්නෙ,වෙච්ච දෙයක් ගැන දැනීමක් නැති අතර කාටත් වරදක් නොවී නිර්භයව මං නිදහසේ ජීවිතය ගෙවනව,එපමණයි. නමස්කාර වේවා 🙏 ඔබ වහන්සේට, ❤️ 🙏 ❤️
@githacool2848
@githacool2848 2 жыл бұрын
ලෝකයේ යතාර්තය.දැක අපහට පහද ඔබ වහන්සේට පින්...
@naomisilva4698
@naomisilva4698 3 жыл бұрын
අතිවිශිෂ්ට දේශනයක් සමිඳුනි, අසන්නට ලැබීමත් වාසනාවක් ,නමස්කාර වේවා සමිඳුනි ⚘⚘⚘⚘⚘⚘
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 2 жыл бұрын
Sathakinma Attai! Budusarani obatumata !
@luckydesilva6733
@luckydesilva6733 3 жыл бұрын
Thank you my Beautiful Final Teacher . Yes, words fail and the universe guided me to you . I being following you in my past lives , and I didn’t know how , when & where I would meet you . I kept dreaming of meeting you . And the pandemic resulted in fulfilling my dream of ‘ meeting you’ . Magnetic effects of Energy cannot be held back , as the Universe knows us all; The Akashic Records cannot be altered . With my utter Bhakthi to my Buddha Siri Samanthabhadra Swaameen Wahansa . I love you and your shining Sangha community . Thank you for everything , everyone .
@buluthotadhammapriyathero6421
@buluthotadhammapriyathero6421 3 жыл бұрын
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.
@sanjayalakmal1580
@sanjayalakmal1580 4 жыл бұрын
*_මාගේ නමස්කාරය වේවා ද්විපදෝත්තමයානන් වහන්සේට_*
@chamindarajapaksha3633
@chamindarajapaksha3633 3 жыл бұрын
Teruwan saranai Apea suwamin wahanseta nirogi suwa mage namaskaraya. ..💚💚💚💚💚🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@janithachitrani7917
@janithachitrani7917 Жыл бұрын
ඔබ වහන්සේ මගේ බුදුන්
@mdtpushpakumara3701
@mdtpushpakumara3701 3 жыл бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාර ය වේවා !!!
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 3 жыл бұрын
Absolutely wonderful true explanation !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Obawanse Jivamana Budukeneki mage namaskaraya wewa
@blossmclever9236
@blossmclever9236 4 жыл бұрын
Great Sermon and great discussion, Following this way honestly according to our self conscience that will easily could reach to be enlighten
@sewwandijayawardana8767
@sewwandijayawardana8767 3 жыл бұрын
මාගේ බුදුන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සමිදුනි🙏❤️🌹
@maheshchinthaka6193
@maheshchinthaka6193 11 ай бұрын
සාදු සාදු
@malaniswarnalatha9784
@malaniswarnalatha9784 4 жыл бұрын
Sadu sadu sadu. Very great clear explanation.
@kapilarathnedissanayake9425
@kapilarathnedissanayake9425 4 жыл бұрын
වැරදිලා ඉපදුනා පැරදිලා ජීවත් වුනා... පැරදිලා මැරෙන්න බැහැ. ඒ නිසා මරණය පනපිටින් විද හා විදවා අවසන් කර නැවත උත්ථානට පත් විය යුතුය...එවිට සදාකාලික ජීවිතය ලැබේ.....ඒ උතුම් මිනිසාට මරණය සුන්දර ආශ්වාද ජනක අත්දැකීමක් පමණි.. සුන්දර ආශ්වාද ජනක මරණයට මග පෙන්වා වදාළ... පැහැදිලි කල නොහැකි ගුරු පියාණන් වහන්සේ ට.... ඒ මහා මුනින්ද්‍රයානන් වහන්සේට..... සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ශධයේ සිට අප නමස්කාර කරමු අපගේ නමස්කාරය වේවා.... නමාමි බුද්ධං ගුණ සාගරන්තං......සාධු ...සාධු ....සාධු.... තෙරුවන් සරණයි....
@Kapiladissanayaka-e4q
@Kapiladissanayaka-e4q 6 ай бұрын
❤❤❤ පෘතුවිය සුරතට ගෙන පෟතුවි සම්ප්‍රදාය ඝාතනය කොට විශ්ව සම්ප්‍රදාය රෝපණය කරණ❤❤❤දසබලධාරි ජගත් ගුරු අසිරිමත් පරමාදර්ශී ශ්‍රී සමන්ත භද්‍ර ජීවමාන ඛුදුන්වහන්සේට❤❤❤සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ෂධයේ සිට අප නමස්කාර කරමු ❤❤❤❤අපගේ නමස්කාරය වේවා ❤❤❤ නමාමි බුද්ධං ගුන සාගරංතං❤❤❤සාදු❤❤ සාදු❤❤❤සාදු❤❤❤සාදු❤❤❤
@chandranijayamaha1497
@chandranijayamaha1497 3 жыл бұрын
Namaskarawewa budupiyanani Namaskarawewa sadu Sadu Ayubohowewa buduhimiyani Ayubohowewa sadu Sadu sadu Srawanayakerathwa siyalusathwayo srawanayakerathwa sadu. ....
@chandraseligamage4390
@chandraseligamage4390 3 жыл бұрын
නමස්කාර වේවා සමිදුනි !!
@shanthidassanayake3685
@shanthidassanayake3685 5 ай бұрын
නමස්කාර වේවා...
@nildiya3129
@nildiya3129 4 жыл бұрын
තෙරුවන් සරණයි 🌹🌹🌹👈👈👈
@layanalharischandra9332
@layanalharischandra9332 4 жыл бұрын
Mage.buduhamuduruwane obawanse.mage newani
@pradeepbandara9840
@pradeepbandara9840 Жыл бұрын
ඇත්තටම දැක්කොත් දැක්කා.කැවොත් කැවා අැහුනොත් ඇහුනා කියලා හිතන එකෙන් ගොඩක් හිතට එන සිතුවිලි දමනය කරන්න පුලුවන්
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 4 жыл бұрын
Excellent true explanation Mahamunindrayanan wansa Bagyawatun wansa Obawanse Jivamana Budukeneki mage namaskaraya wewa
@sanjyakuruppu5285
@sanjyakuruppu5285 4 жыл бұрын
ඉතාම වටිනව ස්වමීන්වහන්ස මේ දහම. අතිශයින් ප්රායෝගිකයි
@mahindadasahewamannage7038
@mahindadasahewamannage7038 4 жыл бұрын
GOD BLESS YOU. EVERY DAY, THANK YOU,
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 2 жыл бұрын
Endless listening ! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa
@rmsp1371
@rmsp1371 4 жыл бұрын
ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම අහන්න ඉඩ දීලා උත්තර දෙනව නම් හොඳයි.
@madusuki6674
@madusuki6674 4 жыл бұрын
සියලු denatama patichcha samuppadaya අවබෝධ වේවා .....Arya ashtangitha මාර්ගයේ හැසිරීමට නුවණ pee dewaaa....
@ruwansolangaarachchi5716
@ruwansolangaarachchi5716 3 жыл бұрын
Wonderful. Great services like a God.
@champaratnayake7181
@champaratnayake7181 4 жыл бұрын
Sthuthi wewa, Namaskara wewa
@vodka4067
@vodka4067 4 жыл бұрын
sadu sadu sadu
@kanthikanthi7040
@kanthikanthi7040 2 жыл бұрын
🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏
@nelumkumari8462
@nelumkumari8462 2 жыл бұрын
Ma දැකපු අපූරු මිනිසා ...👑️👑️💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@jeevendrawickramarath1699
@jeevendrawickramarath1699 4 жыл бұрын
Aththatama munwahansewa pehedi karanna wachanak..hithata denenade kiyanna wachanayak hoyaganna beriuna...ketiyen liyannath beri una..wechcha awula adayi wetahune..oba wahanse pehedi karanna me wishwaye wachanak nehe...munindraya wahanseta mage namaskaraya wevaa.....
@layanalharischandra9332
@layanalharischandra9332 4 жыл бұрын
Sadu sadu sadu
@Kris-kv1ve
@Kris-kv1ve 4 жыл бұрын
May you live long life bless you
@Gihanandra124
@Gihanandra124 3 жыл бұрын
🙏🙏🙏
@ajanthamanage9808
@ajanthamanage9808 2 жыл бұрын
🙏❤️🙏❤️🙏❤️🙏
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 4 жыл бұрын
Brilliant Energetic true explanation Mahamunindrayanan wansa Bagyawatun wansa Keshara sinha rajayanani mage namaskaraya wewa
@onlinethakshilawa7088
@onlinethakshilawa7088 3 жыл бұрын
🙏🙏🙏
@chamindaramanayaka3339
@chamindaramanayaka3339 Жыл бұрын
🙏🙏🙏
@indraniabeysinghe9257
@indraniabeysinghe9257 4 жыл бұрын
🌺🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏
@hmamarajeewa8894
@hmamarajeewa8894 2 жыл бұрын
🙏🙏🙏
@shehanchamara7708
@shehanchamara7708 4 жыл бұрын
🙏🙏🙏
@feelinglife....8519
@feelinglife....8519 Жыл бұрын
🙏
@sajnajayalath8602
@sajnajayalath8602 3 жыл бұрын
🙏🌼☀️🌻
@ishanchanakaneththasinghe9323
@ishanchanakaneththasinghe9323 3 жыл бұрын
🙏
@vijibodahandi4193
@vijibodahandi4193 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@saseendraudayakumara4763
@saseendraudayakumara4763 4 жыл бұрын
🙏🙏🙏💖💖💖
@champaratnayake7181
@champaratnayake7181 4 жыл бұрын
Sathyayi swamini, ithama amaruwen soyagaththa obe pihiten, lesiyen wadamin sitinawa.
@sunethrapriyantha2396
@sunethrapriyantha2396 4 жыл бұрын
Harima shok. Oya chathurakakama lebune koinda? Ahan inna kemathi.
@sasarinetheraweemasadhahat3147
@sasarinetheraweemasadhahat3147 4 жыл бұрын
අර්‍යන් වහන්සෙට නමස්කාර වෙවා
@lathadanthanarayana2318
@lathadanthanarayana2318 3 жыл бұрын
🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷🌻🌻🌻🌻🌻
@luckydesilva6733
@luckydesilva6733 Жыл бұрын
Never give up . Keep digging till you find the water table . Listen to the Buddha , He has the formulae . I am grateful to my Final Teacher Siri Samanthabhadra Buddha.
@TheSenitha2008
@TheSenitha2008 4 жыл бұрын
🌼🌼🌼🙏🙏🙏
@akilajayasooriya464
@akilajayasooriya464 2 жыл бұрын
🙏💧💧💧💧💧🌻🔥🔥🔥🔥🔥🙏
@liyon784
@liyon784 4 жыл бұрын
🙏🙏🙏🙏🙏
@idealzone3652
@idealzone3652 4 жыл бұрын
🙏🙏🙏
@manjulaliyanage4575
@manjulaliyanage4575 4 жыл бұрын
Swameen wahansa me bana kiyanne matamai sayamai pudumai sadu sadu sadu
@LSKeshawa
@LSKeshawa 4 жыл бұрын
🙏💐🌸🏵️🌷🙏😇
@kasunbandara6362
@kasunbandara6362 4 жыл бұрын
The Pathfinder of my life is ever.
@t.k.fernandobothalage9353
@t.k.fernandobothalage9353 4 жыл бұрын
☸️✝️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@amalisaroja7760
@amalisaroja7760 4 жыл бұрын
🌹🌹🌹🌹🌹🌹🌹
@isgoonathilake5976
@isgoonathilake5976 4 жыл бұрын
ඉන්ද්‍රිය හයට ගෝචර වන්න ශුන්‍යතා දහමට එකතු වන පැහැදිලි දේශණාවක්.🙏🙏🙏
@pushparanjani8146
@pushparanjani8146 4 жыл бұрын
🙏🙏🙏
@Notatallcopyrightmusic
@Notatallcopyrightmusic 4 жыл бұрын
ඇත්තටම පුදුම වාසනාවක් හාමුදුරුවනේ ❤❤❤❤❤❤❤
@sajnajayalath8602
@sajnajayalath8602 4 жыл бұрын
🌹🙏🌼🌻☀️🎊
@ireshabekoon4099
@ireshabekoon4099 4 жыл бұрын
🌙
@shanthibookshopgampaha8444
@shanthibookshopgampaha8444 4 жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sachithadulanga2928
@sachithadulanga2928 Жыл бұрын
💔🥺🌻
@wn4838
@wn4838 11 ай бұрын
1:28:08 තර්කයට තර්කය මිස පැහැදිලි නොකරන්න
@wn4838
@wn4838 11 ай бұрын
1:29:50 නොතේරුන් ගත්ත අයට පැහැදිලි කරන්න යන්න එපා
@lloyedindikagunawardhana7057
@lloyedindikagunawardhana7057 4 жыл бұрын
🙏🙏🙏🙏🙏
@padmadahanayake8768
@padmadahanayake8768 4 ай бұрын
Saadu...saadu...🙏🙏🙏🌹🌹🌹🌹
@ruwansolangaarachchi5716
@ruwansolangaarachchi5716 4 жыл бұрын
Do great services like a God 🤩🤗😁🤣🏆🥉🎁🎗✨🌺🌱🌷
@DhammaDhamma-o4o
@DhammaDhamma-o4o Жыл бұрын
🎉🎉🎉🎉🎉 රහත් වූයෙමි, උනාට පසුව ඔබවහන්සේ you tube මුණ ගැසී මාගේ අවබෝධය සහ ඔබවහන්සේ ගේ දේශනා ගැලපුනි. හරි පුදුමයි coincidence 🎉🎉🎉🎉🎉
@swarnalatharajapaksha379
@swarnalatharajapaksha379 8 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@karunaaluvihare9340
@karunaaluvihare9340 7 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@cbkchannel8593
@cbkchannel8593 4 жыл бұрын
"උමංදාව ආශ්‍රමයේ විදුලි වියදම් සඳහා ඔබට දායක විය හැකි ය" කියලා වැටෙද්දි කල්පනා වුණේ, සාමාන්‍යයෙන් ආගමික සිද්ධස්ථානවලට එම සේවාව නොමිලයේ සැපයෙනවා නේද කියලා. මේ පන්සලට කුඩම්මාගේ සැළකිලි. ඒත් සොබාදහමෙන් ලැබෙනවා. ලෝකෙට ම ආලෝකය දෙන තැනකට විදුලිය සපයන්න බලධාරීන් සූදානම් නෑ. හරි නෙ. එහෙම තමයි ලෝකයේ හැටි.
@jeevendrawickramarath1699
@jeevendrawickramarath1699 4 жыл бұрын
Godak pansall wala dayakayo gewanne..
@Senulya386
@Senulya386 3 жыл бұрын
කියන්න වචන නෑ...නිවපු තරමක් සමිදුනේ මගේ හිත...
@ireshagunarathna5358
@ireshagunarathna5358 4 жыл бұрын
1.02.30 sec ape haduruwane ee kathawe sathya
@Notatallcopyrightmusic
@Notatallcopyrightmusic 4 жыл бұрын
මට හිස්තැනේ වචනය දන්නේ නෑ ..ගුරු හොයාගත්ත්තා කාන්දම වගේ දන්නෙම නැතිව ඇලුනා ආයෙ ගැලවිලි බොරු .......පුදුමම සීන් එක ෆට්ට ම ෆට්ට ......අපි දකුනෙ හරියෙ.....
@samanjalifernando7513
@samanjalifernando7513 2 жыл бұрын
Gewamamawu Mmargays
@LahiruRandikaDetails
@LahiruRandikaDetails 4 жыл бұрын
සිතුවිලි ශූන්‍ය කළ හැකිද? සිතුවිලි වල වටිනාකම බිංදුව කිරීමෙන් නිවන ලැබේද? මන් මෙතනදි ඔබවහන්සෙ එක්ක එකඟ නෑ
@hiroshilanguageinstitute8668
@hiroshilanguageinstitute8668 4 жыл бұрын
ආර්ය අශ්ඨාංගික මාර්ගය යනු කියවීමක් නොව හැඩ ගැහීමකි.මාර්ගයට හැඩ ගැහෙන්නේ නොමැතිව සූත්‍රයක ඇති වචන සජ්ජායනා කරාට පුද්ගලයා වෙනස් නොවේ.අප බෞද්ධ සමාජයේ මෙවන් තත්වයක් ඇත.( අත්දැකීම් වලින් හිතු දෙයකි)
@truthdamn
@truthdamn 4 жыл бұрын
Thriple
@yasminjayasinghe5327
@yasminjayasinghe5327 4 жыл бұрын
Close
@dharshinisuriyabandara4117
@dharshinisuriyabandara4117 7 ай бұрын
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🌸❤️🪷🌺🌼🙏🏼
@renuranatunga6425
@renuranatunga6425 3 жыл бұрын
Nibbana mean no value to anything or zero estate Sadu ! Sadu !Sadu Sadu !
@fandfand6012
@fandfand6012 4 жыл бұрын
Pakek boru rahatek. Moo dewadatta paramore ekek .paka boru kiyanne
@rmsp1371
@rmsp1371 4 жыл бұрын
ඔයා ආයේ මේ හාමුදුරුවන්ගෙ බණ අහන්න එපා.ඒකෙන් වෙන්නෙ ඔයාටම අකුසල් රැස් වෙන එක.ත්ස්මන් කරන දේ තමන් ගෙනියයි.
@HelloGrandma-i5r
@HelloGrandma-i5r Жыл бұрын
😅😅😅😅🌹🌹🌹🌹🌹🌹🌹❤❤🙏🙏🙏❤❤
@manjulaliyanage4575
@manjulaliyanage4575 4 жыл бұрын
Vishwaya mama prikshanayata lak karamin obawahansege dharmaya aswanawa
Стойкость Фёдора поразила всех!
00:58
МИНУС БАЛЛ
Рет қаралды 5 МЛН
Every parent is like this ❤️💚💚💜💙
00:10
Like Asiya
Рет қаралды 19 МЛН
Как подписать? 😂 #shorts
00:10
Денис Кукояка
Рет қаралды 8 МЛН
Players vs Corner Flags 🤯
00:28
LE FOOT EN VIDÉO
Рет қаралды 81 МЛН
අවබෝධයට මග 84 | හදවත කියන දහම
1:05:11
Siri Sadaham Ashramaya
Рет қаралды 40 М.
Стойкость Фёдора поразила всех!
00:58
МИНУС БАЛЛ
Рет қаралды 5 МЛН