Sasindu Raveen | Ae Dil Hai Mushkil | The Knockouts | The Voice Teens Sri Lanka

  Рет қаралды 1,220,011

The Voice Sri Lanka

The Voice Sri Lanka

Күн бұрын

Sasindu Raveen | Ae Dil Hai Mushkil | The Knockouts | The Voice Teens Sri Lanka
The Voice Teens Sri Lanka
The Voice One of the most successful reality TV formats in the world. Extremely successful in 180 countries.
SRI LANKA’S NEWEST TELEVISION EXPERIENCE - The Voice Sri Lanka
The Voice is an international reality television singing competition franchise of Dutch origin. It is based on the reality singing competition The Voice of Holland, which was originally created by Dutch television producer John de Mol. The show's format features five stages of competition: producers' auditions, blind auditions, battle rounds, knockouts (since 2012), and live performance shows.
A combined 438 singers have won The Voice, The Voice Kids, The Voice Teens and The Voice Senior in 145 countries/regions. Each winner is given a recording contract, a monetary prize, and a title as that nation's "Voice".
Official Facebook Page - / thevoicesrilankaofficial
Official Instagram - / thevoicesrilanka
Subscribe Sirasa TV on KZbin : bit.ly/3sCpWEz
#TheVoiceSL #SirasaTV #TheVoiceSriLanka #TheVoiceSL #TheVoiceLK #VoiceSriLanka #VoiceLK #lka

Пікірлер: 2 900
@sasindumusick
@sasindumusick 2 жыл бұрын
හැමෝම ගොඩාක් ස්තූතියී 🥺♥️ ඔයලා දෙන ආදරේ මට හිතා ගන්න බෑ🥺♥️ දිගටම මාත් එක්ක ඉන්න කියලා ඉල්ලනවා♥️🖤 Sasindu raveen
@manushasadaham7740
@manushasadaham7740 2 жыл бұрын
Ela kolloh❤❤💪
@gihanruwanpura5352
@gihanruwanpura5352 2 жыл бұрын
Superb...❤️❤️❤️
@sandunibagya2665
@sandunibagya2665 2 жыл бұрын
e voice ekt hindi song tma hariyanne
@minervarose7664
@minervarose7664 2 жыл бұрын
Son this was simply amazing!
@aurangadissanayake9652
@aurangadissanayake9652 2 жыл бұрын
සුපිරි මචං. තව තවත් මේ වගේම වැඩ පෙන්නන්න ශක්තිය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා. බුදු සරණයි
@gamingwithpasii713
@gamingwithpasii713 Жыл бұрын
තාමත් ඉදලා හිටලා ඇවිත් අහලා යන අය එන්න මේ කොනට😊 2023/02/26❤
@Janiya__007
@Janiya__007 Жыл бұрын
2023/04/05
@nethmirathnasiri7793
@nethmirathnasiri7793 Жыл бұрын
2023/5/18❤️
@Nirmaniedirisinghe
@Nirmaniedirisinghe Жыл бұрын
2023/05/19❤
@Dahami_Jayamanna
@Dahami_Jayamanna Жыл бұрын
2023/05/20 ❤
@wmabeywickrama
@wmabeywickrama Жыл бұрын
2023/5/ 20
@shabeerharun383
@shabeerharun383 11 ай бұрын
anyone in 2024 ?
@harithakumarasinghe2224
@harithakumarasinghe2224 11 ай бұрын
me❤
@nirasha2001
@nirasha2001 11 ай бұрын
Here😊
@Niwanyashmila
@Niwanyashmila 11 ай бұрын
Still❤
@anularanasinghe6780
@anularanasinghe6780 11 ай бұрын
Yes
@tharushibhagya3267
@tharushibhagya3267 11 ай бұрын
Here
@KavindyaAdikari
@KavindyaAdikari 2 жыл бұрын
Soo far my fav contestant of Voice Teens Sri Lanka! Good luck!!!! 💯🤗
@lashikasathruwan9506
@lashikasathruwan9506 2 жыл бұрын
Me too
@asampaampiya
@asampaampiya 2 жыл бұрын
Yes kavi mind to❤️
@tayani7947
@tayani7947 2 жыл бұрын
💘
@chandivperera
@chandivperera 2 жыл бұрын
Me too
@theSLHUB
@theSLHUB 2 жыл бұрын
@kavindya adikari Kavi♥️
@isharathilakarathna1620
@isharathilakarathna1620 2 жыл бұрын
දවසට එක පාරක් හරි සසිදුගේ සිංදුවක් අහනේ මන් විතරද ඒ voice එක ❤️‍🔥 congratulations
@mishuandthurycrazyvideo7084
@mishuandthurycrazyvideo7084 2 жыл бұрын
ඇයි මම 👍
@dilhanisilva6539
@dilhanisilva6539 2 жыл бұрын
අනිවාර්යයෙන්ම කියපු හැම සින්දුවක් ම හැමදාම අහනවා ....හරිම ලස්සනයි පුතේ .....සදා ජයම වේවා ......🙏🌷❤👍
@oshinidhananjani1851
@oshinidhananjani1851 2 жыл бұрын
Mth emai
@tharushinethmini4859
@tharushinethmini4859 2 жыл бұрын
♥️🥺
@jayaveeraliyanage9026
@jayaveeraliyanage9026 2 жыл бұрын
මාත් අහනවා,දිගුකල් ජීවත් වෙන්නකෝ අහන පාරක් ගානේ පපුවම හිර වෙනවා..ඒ තරම් දැනෙනවා ඒ කටහඩ.🥺🥰❤️
@RehanElqadri
@RehanElqadri 2 жыл бұрын
LOVE FROM INDIA 🇮🇳
@diathu7888
@diathu7888 2 жыл бұрын
🇱🇰♥️
@GMIIW
@GMIIW 2 жыл бұрын
Please share this
@sandunnishshanka7171
@sandunnishshanka7171 2 жыл бұрын
🤗😘😍
@subratamurmu380
@subratamurmu380 2 жыл бұрын
Nyc Voice bro..Love from West bengal,India ❤️❤️🇮🇳🇮🇳
@DLwickzz
@DLwickzz 2 жыл бұрын
West bangal ❤ Arunitha kanjilal ❤
@phoebed13
@phoebed13 2 жыл бұрын
Long waited comment. Thank you ❤️
@subashajayarathne2725
@subashajayarathne2725 2 жыл бұрын
❤️❤️
@allthatstuff8857
@allthatstuff8857 2 жыл бұрын
❣️❣️
@sanjeewanisrimali6211
@sanjeewanisrimali6211 2 жыл бұрын
❤❤❤
@cheena21
@cheena21 2 жыл бұрын
"දිනන්නමයි ඇවිල්ලා තියෙන්නෙ . Body language එකෙන් ඒක පේනවා" I felt it 🔥💛
@alokapathirana8810
@alokapathirana8810 2 жыл бұрын
voice eke thilina wagey body language eka
@pushpikachamilani6205
@pushpikachamilani6205 2 жыл бұрын
Ekanam attha .kohomahari ayya first වෙයි.
@DinnaTS
@DinnaTS 2 жыл бұрын
හදවත් ❤
@TuneTales01013
@TuneTales01013 2 жыл бұрын
ගායනයට වඩා හිත යන්නෙ ඒ ඇස් වලට 🥺🌹❤️
@methminikaushalya6135
@methminikaushalya6135 2 жыл бұрын
Ow ane 🥰
@vimunawarathna8367
@vimunawarathna8367 2 жыл бұрын
❤❤❤❤❤❤
@dismidissanayake5916
@dismidissanayake5916 2 жыл бұрын
👍👍
@dinushagunawardenakularatn8148
@dinushagunawardenakularatn8148 Жыл бұрын
💯 1:06
@Thisari396
@Thisari396 Жыл бұрын
Hm
@nathashaaaron2263
@nathashaaaron2263 2 жыл бұрын
කතා කරන ඇස් දෙකක්.මුළු හිතම රිද්දන හඬක්....❤ තාමත් අහනවා.. 🎶🎶🎶
@maneeshagarusinghe9749
@maneeshagarusinghe9749 2 жыл бұрын
"Ae Dil Hai Mushkil" ලංකාවෙන් මෙච්චර රහට ඇහිලම නෑ🔥අනිවාර්‍යෙන් The voice teen දිනන්නම ඕනේ මල්ලී👏🏻
@purpleocean3384
@purpleocean3384 2 жыл бұрын
Agree 😭💜
@annefernando6956
@annefernando6956 2 жыл бұрын
Aththatama ....
@gayani3767
@gayani3767 2 жыл бұрын
Ow matath🥰🥰🥰
@Kimjun00-f8q
@Kimjun00-f8q 2 жыл бұрын
දනගහලා සෆර් කිව්ව තැනනම් හිරිවැටිලා ගියා❤️සුපිරිම ගායනයක්
@thekingslayer9611
@thekingslayer9611 2 жыл бұрын
Sirawatama ♥️
@pahandianuththara9291
@pahandianuththara9291 2 жыл бұрын
Aniva 🥺❤️❤️❤️❤️❤️
@sanjanarish9226
@sanjanarish9226 2 жыл бұрын
ඔව් 🥺
@nipuniperera8771
@nipuniperera8771 2 жыл бұрын
Aththamai ekanm supiriyak👍
@gayanthidodawaththa7738
@gayanthidodawaththa7738 2 жыл бұрын
Ow pissuwak♥️♥️♥️
@malindudunuwara4832
@malindudunuwara4832 2 жыл бұрын
🙂මේ යස්සයා මෙච්චර කල් හංගං හිටියේ මොකට ද කියලා පැය ගාණක් හිතුවා ❤️හදවතට ම දැනුණ ගායනයක්❤️🙂
@dulanjaleeranapathi3610
@dulanjaleeranapathi3610 2 жыл бұрын
ඒක,❤️
@gayani3767
@gayani3767 2 жыл бұрын
Aurudu 2kata klinuth awith voice ekta,dumalge team eke hitiye ,habai aduragnnth ba ethkotanm😊
@_madu_2631
@_madu_2631 2 жыл бұрын
Finale එකෙන් පස්සේත් තාම බලනවා❤️
@Never.life4
@Never.life4 2 жыл бұрын
Ow
@janakigunasena9261
@janakigunasena9261 Жыл бұрын
මාත්
@gayalimarasinghe8169
@gayalimarasinghe8169 2 жыл бұрын
අර දණගහල කියපු කොටස නං............❤️❤️❤️ අම්මෝ.. අහපු වාර ගාණවත් මතක නෑ.. ඒ තරං ලස්සනයි.. ගායකයටත් වඩා හොදට කිව්වද කොහෙද.. ❤️❤️❤️❤️
@parindyaherath4160
@parindyaherath4160 2 жыл бұрын
හැමෝම අගය කරන්නෙ සින්දුව. කතා දෙකක් නෑ එක පිස්සුවක්♥️ හැබැයි තිනෙත් ගෙ හිත රිදෙන්නෙ නැති වෙන්න කෝච් ලහිරු එයාව එලියට ගත්ත විදිය හරි අපූරුයි. ඒ අතින් ඔහු ලෙජන්ඩ් කෙනෙක් ❤️‍🔥
@umeshawalakulpola9473
@umeshawalakulpola9473 2 жыл бұрын
Agreed i felt the same
@ashenlunuwila8033
@ashenlunuwila8033 2 жыл бұрын
ඒ feel eka ඒ voice eka තනිකරම පිස්සුවක් මචං ❤️😍 උබ දිනලා ඉවරයි මල්ලි ❤️ හොඳ වැඩ ටිකක් කරන්න ඉස්සරහට ජය වේවා ❤️
@ravinijayawardene8139
@ravinijayawardene8139 2 жыл бұрын
Coach Lahiru ගැනත් කතා කරමු නේද🥺 Sasinduව rank කරන්න ඕන කියලා Lahiru ට හිතෙද්දි එයාට මුලින්ම මතක් වෙන්නෙ තිනෙත් බබාව. ඔක්කොම පැත්තකිත් තියලා එයාව තමන්ගෙ පුටුවට අරන්, ඒ දරුවට ඒක elimination එකක් කියලා නොදැනෙන්න ඒ situation එක handle කරපු විදිය නම්🥺😍😍♥️ ඔහු පුදුම විදියට ආදරෙයි මේ ළමයින්ට. Btw Congratulations sasindu😍♥️💐
@cl610
@cl610 2 жыл бұрын
ඔව්ව් කෝච් ලහිරු නියමයි...ඒ විදිය එයා අනිත් ටීම් වල ලමයිට කොමෙන්ට් දෙනකොටත් පෙන්නවා..හරිම උනන්දුවෙන් ආදරෙන් ඒක කරනවා
@sohankanishka1287
@sohankanishka1287 2 жыл бұрын
ekanam sira kathava❤❤
@ishish7384
@ishish7384 2 жыл бұрын
@dilkiapsara2868
@dilkiapsara2868 2 жыл бұрын
Lahiru kiyanne kohomat supiri hadawathak tiyana manussek...gdak aya eka dannawa❤
@dinujakelum5653
@dinujakelum5653 11 ай бұрын
Matath ekma hithuna
@wihangithathsara5434
@wihangithathsara5434 2 жыл бұрын
මං දන්නෙ නෑ මෙයා කියන හැම සිංදූවම හැගීම් වලින් පිරිලා...හිතේ මොකක් හරි දුකක් තියෙන කෙනෙක්ට විතරයි මෙච්චර හැගීමක් ඇතුව මේ වගේ සිංදු කියන්න පුළුවණ්....සුභ පතනවා......දුක තමන්ගේ ජයට පෙරල ගන්න අයියේ....බුදු සරණයි...south we...❤️🥺🥀
@mohankarai457
@mohankarai457 2 жыл бұрын
Wow. ... Sri Lanka. ....what a grate singing ... Lots of love for all Srilankans from India .. from the bottom of my heart .. coach you done an amazing job Hindi lirics is so original
@oshangamage4131
@oshangamage4131 2 жыл бұрын
Arijit singh සින්දුවක් මෙහෙම කියනවා කියන්නේ උබ මල්ලි මාරම වැඩ්ඩෙක්.මේ සින්දුව live කියනවා කියන්නේත් මාරම ගේමක්.ජයවේවා කොල්ලෝ 😍❤️👍
@kavinusenarathpathirana
@kavinusenarathpathirana 2 жыл бұрын
Sasindu සහෝදරයා.... Ranking chair එකේ ඉන්න ගමන් අපි පුදුම හැගීමක හිරවෙලා හිටියා... හිරිගඩු පිපෙන තරමට උඹ sing කළා.... අපිව වෙනම ලෝකයකට අරගෙන ගියා..... දණගහලා කිව්ව ටිකේදි දැනුනු දේ හිතාගන්නත් බෑ.... සුපිරී... භාවනාවක් ...🔥💛
@Daywithpranami
@Daywithpranami 2 жыл бұрын
ගිය පාර හෂේන් win කරනකන් බලන් හිටිය...මේ පාර සසිදු win කරනකන් බලන් ඉන්නෙ🥺❤️🌸
@nethsarayapa1121
@nethsarayapa1121 2 жыл бұрын
Aniwa❣️💫
@dhananjanieedieisinghe1665
@dhananjanieedieisinghe1665 2 жыл бұрын
Aniwa❤️
@pasinduruwan2855
@pasinduruwan2855 2 жыл бұрын
Aththa🤗❤
@DinnaTS
@DinnaTS 2 жыл бұрын
දෙන්නට ඔනිම සිංදුවක් කියන්න පුලුවන් දැනෙන්න 🥺❤
@Mahimahi-u9
@Mahimahi-u9 2 жыл бұрын
කරා win 💔😭
@sumitmishra3854
@sumitmishra3854 2 жыл бұрын
Much Love from India. Such good pronunciation and equally good vocals. I felt goosebumps❤️
@Never.life4
@Never.life4 2 жыл бұрын
Thank bro
@kasunisewwandi5078
@kasunisewwandi5078 2 жыл бұрын
සසිදු ඔයානම් පිස්සුවක් .... මේ සිංදුව කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නෑ .... ඒ කට හඩ , ඒ හැගීම් , ඒ හැසිරීම මේක නම් පිස්සුවක් ...😌😌😌 ඒ ඇස් වෙනම කතාවක් කියනවා.🥺 ගොඩක් ලස්සනයි කියන්න වචන නෑ..... ❤️❤️❤️❤️❤️
@sayo____girl7943
@sayo____girl7943 2 жыл бұрын
කෙමෙන්ට් දාන කෙනෙක් නම් නෙවෙ..ඒත් කමෙන්ට් එකක් නොදා යන්න බෑ මේකටනම් ඇත්තමයි හිතට වැදෙන්න සුපිරියට song එක ලස්සනට කීවා ❤️ Final round එකෙ අනිවාර්යයෙන් ඉන්න ඕන කෙනෙක්.. Congratulations brother 💕📌️🖇️
@navodyarperera
@navodyarperera 2 жыл бұрын
පුදුම ලස්සන ගායනයක් ma Brother!! You have a long way to go! 🥰❤️🥺
@thushanthiserasinghe9632
@thushanthiserasinghe9632 2 жыл бұрын
I'am a big fan of you navodya Malli.yes.sasindu's voice is very nice...respect for your humbleness navodya..
@ireshasandamali954
@ireshasandamali954 2 жыл бұрын
අද වගේ මතකයි ඔයා ගිය පාර අයින් වෙද්දී කියල ගිය වචන ටික. "ටාගට් එකට යන එක නවත්තන් නෑ" කියපු දේ දැනෙන්නම කරපු සුපිරි කොල්ලෙක්. කොච්චර අහුවත් එපා වෙන් නෑ. ඔයාගේ voice එකනම් පිස්සුවක්. 🖤💫
@Kaveezreelz
@Kaveezreelz 2 жыл бұрын
තේරෙන්නේ නැති සිංදුවක් දවස ගානේ අහන්නේ..... හිංදි එකයි අපේ එකයි එකට ඇහුවත් යකෝ ලස්සන අපේ එක.... මාරම ෆීලින් එකක් සසිදු උබ පිස්සුවක් ❤
@_madu_2631
@_madu_2631 2 жыл бұрын
මේක කීවෙනි පාර අහනවද කියලා මට මතක නෑ ඒ තරමටම මේ ටික කාලේ තුළ ඔයාගේ කටහඩ මිනිස්සුන්ගේ හදවත හොරා ගත්තා❤️ මේ සැරේ voice trophy ඔයාගේ අතේ තියනවා බලන්න ඕනේ එක තමයි අපේ බලාපොරොත්තුව✨
@thenukamuditha5043
@thenukamuditha5043 2 жыл бұрын
සුපිරි සහෝදරයා ❤️ආඩම්බරයි battle partner ගැන ඒ ෆීල් එක සුපිරියක් final දක්වාම යන්න කියලා සුභ පතනවා❤️💖
@nilushaudawaththa9698
@nilushaudawaththa9698 2 жыл бұрын
Puthe anagathe nuba tama
@AaronBandara
@AaronBandara 2 жыл бұрын
Congratulations sasindu ayya ♥️ ඒ feel එක පිස්සුවක් no words Ayya ♥️😍
@rasanka100
@rasanka100 2 жыл бұрын
ඒක නම් සුපිරි මල්ලි .(කොනේ සීට් එකේ කෝච් තමයි දිගටම දිනුවේ😉)සනුක-උමාරියා......
@chamariudeshika6329
@chamariudeshika6329 2 жыл бұрын
Oh yesssssssss
@poodayt1859
@poodayt1859 2 жыл бұрын
Iw
@cl610
@cl610 2 жыл бұрын
Ohh yess..me parath lahiru dinnwa nm hondai
@shamilalakmali8169
@shamilalakmali8169 2 жыл бұрын
Ooooooo yes ❤️❤️❤️❤️
@sasheelapanditharatna5611
@sasheelapanditharatna5611 2 жыл бұрын
Ow aka atha
@inshsahee8951
@inshsahee8951 2 жыл бұрын
ඒ ඇස් ගොඩාක් ආදරණීයයි. ගොඩාක් ලස්සනයි ගායනා කල සින්දුව වගේම ඔයත්.. All The Best
@ravindiyarathnayaka7868
@ravindiyarathnayaka7868 2 жыл бұрын
සසිදු,මම පරක්කු වෙලා හරි මේ කමෙන්ට් එක දාන්න හිතුවේ මට කමෙන්ට් එකක් දාන්න හිතුනු ම නිසයි .මම ඔයාගේ කැමතිම සින්දු දෙක තමයි කොතැනක හිටියත් කියන සින්දුවයි ,මේ හින්දි සින්දු වය්.වොයිස් ටීන් කිරුල ඔයාට නොලැබුනත් ඒ වගේම වටිනා දෙයක් ඔයා ලග තියෙනවා .මට හිතෙන විදිහට මම කියන්නේ , ඒ වටිනාකම මොකක්ද දන්නවද?තැන් තැන් වල තැන් වල විසිරිලා තියෙන මිනිස්සු ගණනාවකගෙ හිත් එක තැනකට අරගෙන, ඔයා සිංදුව පටන්ගෙන ඒක කියලා ඉවර වෙනකම්ම භාවනාවකට සම වැදිලා වගේ ඒක අහගෙන ඉන්න ඔයා ඔයාගේ ප්‍රේක්ෂකයන් ව පොලබවන එක තමය් ඔයාලග තියෙන වටිනාම දේ. ඒක ලෙසියෙන් කෙනෙක්ට කරන්න බැරි දෙයක් .හැබැයි ඔයා ඒ දේ කරනවා ඔයාගේ ඒ වාසනා ගුණය රැක ගන්න .ඉතිං ඔයාගේ අනාගතය ට සුභ පැතුම් .
@pageantuniverseworld9726
@pageantuniverseworld9726 2 жыл бұрын
වෙනස්ම විදිහේ සුපිරි ගායනයක් තියෙයි වගේ ..❤️ සසිදුගේ මෙච්චර කල් දැකපු නැති දක්ශ ගායනක් අද තියෙයි .👍👍👍👍❤️❤️
@dilinihapuarachchi104
@dilinihapuarachchi104 2 жыл бұрын
මේකනම් ට්‍රෙන්ඩින් යන්නම ඕන ප්‍රෆෝමන්ස් එකක්. ❤️❤️ කණ් දෙකටයි හදවතටයි හරිම සනීපයි ඒ ෆීලින් වොයිස් එක. ගුඩ් ලක් මල්ලි.. කන්ග්‍රැජුලේශන්ස් ❤️❤️ වොයිස් එක පරිස්සම් කරගන්න රත්තරන් 🙏❤️
@mypet-io1tv
@mypet-io1tv 2 жыл бұрын
Ow
@piyumimadhushika2536
@piyumimadhushika2536 2 жыл бұрын
voice කිරුලෙ හිමිකාරිත්වයට sasindu 200% සුදුසුයි...ඔහුට එය හිමි විය යුතුයි..එය එසේම වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...
@alokapathirana8810
@alokapathirana8810 2 жыл бұрын
aniwrenma miniha tmi ekta sudusuma
@MaheshiJayarathne
@MaheshiJayarathne 2 жыл бұрын
ඒක දිලිසෙන කටහඬක්... පිස්සුවක්... අනේ මල්ලියෙ උඹට පින්.. අපේ මහන්සි නිවනවට...❤️❤️❤️ දුර ගමනකට සුබපැතුම්...!💐💐💐
@gamingwithpasii713
@gamingwithpasii713 2 жыл бұрын
When stephanie says, මට මුකුත් තේරුනේ නෑ... ඒත් මගේ හිතට හැමදේම තේරුනා😇 I felt it😍❤️
@methminikaushalya6135
@methminikaushalya6135 2 жыл бұрын
♥️♥️
@SuduMahathhayaSL
@SuduMahathhayaSL 2 жыл бұрын
මම මේ වැඩසටහනේ කමෙන්ට් කරන්නේ සසිඳුට විතරයි..ඒ තරම්ම ඒ හඬ හදවතට ඇහෙනවා..♥️💫ඔබ වොයිස් එකේ අනිවාර්‍යෙන්ම ජය ගන්නවා..ඒක ස්ථීරයි.හැබැයි ඔබේ හඬින් ඉදිරියේදී හොඳ ගීත නිමැවෙන්න අවශ්‍යමයි..✊♥️
@visualfantacy3358
@visualfantacy3358 2 жыл бұрын
මන් orginal එකත් මේ ගමන් ම බැලුවා, කියන්න සතුටුයි එකට වඩා මට මෙයාගෙ සිංදුව සුපිරියට වදුනා❤🔥 ජයවේවා ඔය අනිවාරෙන්ම මේක win කරන්න ඕන මල්ලි ❤️
@withdil9250
@withdil9250 2 жыл бұрын
Me too😊💐
@kavishanfernando7306
@kavishanfernando7306 2 жыл бұрын
ඒ ගායනය අහද්දි ඇගේ හිරිගඩු පිපුනා ඒ තරම් ලස්සනයි...කියන්න් වචන නෑ...පිස්සුවක් ඒක....මාරයි...මාරයි...මාරයි ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@sherenemendis
@sherenemendis 2 жыл бұрын
හොද දේ පොඩ්ඩයි නේද ... Good luck Sasidu.....
@amilasrirathnayake8775
@amilasrirathnayake8775 2 жыл бұрын
Voice Teens ඉවර වුණත් තවමත් මේ සිංදුව අහනව..අන්තිමට කියන ආලප් එකට නම් ඇගත් එක්ක හිරිවැටෙනව..තවත් මේ වගේ හිංදි සිංදු කියන්න ,ආසාවෙන් බලන් ඉන්නව..❤️
@chethiyasadam9099
@chethiyasadam9099 2 жыл бұрын
Aththac 🥺😍❤
@charuamarathunga1348
@charuamarathunga1348 Жыл бұрын
තාමත් අහනවා මේ song එක! My heart 🥺♥️♥️♥️ So beautiful 😭♥️
@Ashsandeepa
@Ashsandeepa 6 ай бұрын
Me too🥺❤
@chinthakaabeysena8722
@chinthakaabeysena8722 2 жыл бұрын
සිංදුව කියලා ඉවර උනා කියලා දැන ගත්තම අයියෝ ඉවරද කියලා අහගෙන හිටපු අපිටම හිතුනා කියන්නේ ඔයා සුපිරි වැඩ්ඩෙක්.. කටහඩින් ආපු ඒ හැගිම ඇත්තටම භාශාව දන්නේ නැති උනත් හදවතට ම දැනුනා.. ඇත්තටම තව තිබ්බා නම් මරු..❤️❤️
@anushininimansala9389
@anushininimansala9389 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️ wow wow wow great preformance jiwitthe palaweni wathawata you tube eke comment ekak dane noda yana bari taramata kawadduwa hitha aniwa final enawamai good luck malli its really wonderful job❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯
@MawatheApi18
@MawatheApi18 2 жыл бұрын
උඹගේ කටහඬ ඇත්තටම භාවනාවක් සසිදු මල්ලි🔥🔥 Coach Lahiruge Finallist උඹ තමා👊🙏✍️
@theekshanaweerakoon
@theekshanaweerakoon 2 жыл бұрын
What a performance. This is a hard song to sing. You did the best ❤️. Arijitගෙ song එකක් මේ තරම් රහට ලංකාවෙ කොල්ලෙක්ගෙන් ඇහුවෙ පලමු වතාවට ❤️🙏
@Thashi519
@Thashi519 2 жыл бұрын
Voice එක♥ ඇස් දෙක 🥺 woow 🥺♥🔥
@anuruddhikapanwattage9598
@anuruddhikapanwattage9598 2 жыл бұрын
ඇත්තටම දිනන්න තිබුණේ ඔයාමයි පුතේ. කිරුල නැතත් ඔයා දිනලා ඉවරයි පුතේ ඔයාගේ හඬ ඒ තරම්ම මිහිරියි. ඒ වගේ හඬවල් හරි අඩුයි.
@vishwaudan1916
@vishwaudan1916 2 жыл бұрын
ආලප් එක නවත්තපු වෙලාවෙ ආව කේන්තිය තාම එහෙමයි සසියා එච්චරට අපිව අතරමං කරා උඹේ කටහඬ ජයවේවා උඹ දින්නා ❤️💥
@Generalfacts5
@Generalfacts5 2 жыл бұрын
එදා battles වලින් අයින් වුනාට, මේ සැරේ team lahiru finalists වෙයි කියලා හිතනවා ✌️♥️
@imraotales
@imraotales 2 жыл бұрын
එදා battles වල හිටපු Sasindu ට වඩා අද Sasindu ගොඩක් ඉස්සරහට ඇවිත්.. ඇත්තටම finalist වෙන්න පුළුවන්
@madu8705
@madu8705 2 жыл бұрын
aniwaryen wennat ona ehema🥺
@WatchSports5025
@WatchSports5025 2 жыл бұрын
The winner of this season. For sure and he deserves it more than anyone else here. I still remember how he eliminated from last season. That was a wrong decision from Coach Dumal. But Sasindu is BACK...!!! Go for it my bro...!
@tkudr7246
@tkudr7246 2 жыл бұрын
I agree with you...he is crazy 🥺❤️ Wish my buddy you can 🌼
@shanushanaya
@shanushanaya 2 жыл бұрын
I agree with you dr 👊❤
@tkudr7246
@tkudr7246 2 жыл бұрын
Day by day everyone will agree with us 🎤👑️
@shehaafrndzz488
@shehaafrndzz488 2 жыл бұрын
Yeah definitely ❤️🎀
@imraotales
@imraotales 2 жыл бұрын
He is far better than previous battle. On that the Tamil boy did really well. But today Sasindu is desrverd to be in finale and talented to be the winner. He did an excellent job today. එදා battles වල හිටපු Sasindu ට වඩා අද Sasindu ගොඩක් ඉස්සරහට ඇවිත්..
@sathsaranipatchwork86
@sathsaranipatchwork86 2 жыл бұрын
Voice teen එකේ අහපු හොඳම සින්දුව😍දිනන්නමයි ඇවිත් තියෙන්නේ 😎
@inokapriyadarshani4574
@inokapriyadarshani4574 2 жыл бұрын
අම්මෝ අයියේ දවසම උනත් අහන් ඉන්න පුලුවන් ලස්සන කට හඩක්.....original soong එක වගේමයි ඇහ හිරිවැටෙනවා......🥰🥰🥰🥰 මාරම ලස්සනයි අයියා....ඉදිරියටම යන්න සුභ පතනවා 🥰🥰🥰
@indikapradeep9031
@indikapradeep9031 2 жыл бұрын
Arijit singh කියන්නේ වර්තමානයේ හින්දි සිනමාවේ හැගීම් ගායනයේ අංක එක.... ඔහුගේ ගීතයක් වෙන කෙනෙක් කියනකොට ගොඩක් අඩුපාඩු දැනෙනවා ඔහුගේ ගීත නිතරම අහන කෙනෙක් විදිහට..... ඒත් සසිදුගේ අද ඉදිරිපත් කිරීමේ කිසිම අඩුවක් දැනුනේ නෑ.....හරිම ලස්සනයි...මුල් ගීතය අහනකොට දැනුණ හැගීම ම ඒ විදියටම දැනුණා.....🖤
@g.m.s.l.7304
@g.m.s.l.7304 2 жыл бұрын
That's the point bro
@indikapradeep9031
@indikapradeep9031 2 жыл бұрын
@@g.m.s.l.7304 ✌💛
@princeangel6709
@princeangel6709 2 жыл бұрын
Yes ♥️🌚
@yasirurasanjana3220
@yasirurasanjana3220 2 жыл бұрын
ou bn ..arijit ge ewa wena aya kiyaddi set na..meka supiri eth
@sandunibagya2665
@sandunibagya2665 2 жыл бұрын
Ajith sing kiynne indin brand ekak🤥💯
@NaduniYameesha
@NaduniYameesha 2 жыл бұрын
හරිම ලස්සනයි මල්ලි🥺❤ හදවතින්ම සුබ පතනවා...ඉදිරියට යන්න ❤ මාරම feel ekk තිබුනා🥺
@ashinikawya2962
@ashinikawya2962 2 жыл бұрын
සින්දුව ඉවර උනාද කියලා හිතාගන්න බැරි උනා🥺🥺 congratulations to you from the bottom of my heart💕
@thanthulageudani6548
@thanthulageudani6548 2 жыл бұрын
මේ සින්දුව අහන්න කැමති sasinduge voice එකෙන් එතරම් ලස්සනට එයා මේක කියනවා කටහඩ නම් භාවනාවක් වගේ congratulations brother ❤️❤️
@nimansalakrishnabhashini6088
@nimansalakrishnabhashini6088 2 жыл бұрын
2:51 Wow sasindu you have an amazing voice it make me crazy.. when you fall on your knees and say "suffer suffer" I don't know why am I frozen.. 🥺❤🖤🖤🖤 also I don't know how many times I have listen that part again and again.., that gave me another feel than original one🖤🥺🥺
@thisarinawodya8682
@thisarinawodya8682 2 жыл бұрын
කී පාරක් ඇහුවත් අර දණගහන ගමන් කියපු ටික ඇහෙද්දි මුලින්ම ෆීල් වෙච්ච දේ ඒ විදියටම දැනෙනවා😟😟😟😟🙏🙏🙏 දිනන්නම ඕනි කෙනෙක්🙏💜️🌹🌹and superb backing🙏🌹💜️💜️
@susumisusumi6550
@susumisusumi6550 2 жыл бұрын
කදුලු අවා 😔
@pahandianuththara9291
@pahandianuththara9291 2 жыл бұрын
අනිවා 🥺❤️
@fathsam2717
@fathsam2717 2 жыл бұрын
Hadavathata pihiyen anna vage
@bhagyahettiarachchi7271
@bhagyahettiarachchi7271 2 жыл бұрын
මේක නම් කී පාරක් ඇහුවත් එපා වෙන්නෙ නෑ.. සුපිරියක්.. පිස්සුවක්.. සුබ පැතුම් මල්ලි...🔥❤
@yohan7672
@yohan7672 2 жыл бұрын
Orginal ek ahnn🥸😂
@gayanthapiyath8773
@gayanthapiyath8773 2 жыл бұрын
@@yohan7672 එක එක කට්ටියට එක එක විදියට දැනෙන්නෙ🙂❤️
@Disna0608
@Disna0608 2 жыл бұрын
හින්දි සිංදු කියන ගොඩක් අයගෙ උච්චාරනය වැරදි.ඒත් මෙයාගෙ ගොඩක් හරියට වචන ඇහෙනව.ඒ වගේම හුගක් ලස්සනයි කියන්න වචන නෑ.සුභ පැතුම්
@Ruhansa3574
@Ruhansa3574 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ🥺 මේ පාර voice teens එකේ අහපු ලස්සනම සින්දුව♥️ Good luck !! ඔයා තමයි දිනන්න ඕනි.🌝
@uththamahandunge3678
@uththamahandunge3678 2 жыл бұрын
දවසට එකපාරක් අහනවම තමයි ..... හැමදාම මිනිසුන්ගේ හදවතේ ජීවත් වෙන්න හැමෝටම බෑ.... මේ තරඟය ඉවර වුනාට පස්සෙත් ආයිත් ඇවිත් මේ සිංදු අපි අහනවා කියන්නෙම ......ඒක වෙනම level එකක්. අනාගත ශිහාන් මිහිරංග කෙනෙක් 👍
@sandupathirana2982
@sandupathirana2982 2 жыл бұрын
Original song එක ඇහුවා වගේ.. වචන නොතේරුනාට ඒ වගේම feel වුණා.finals වල අනිවාර්යයෙන්ම ඉන්න ඕන කෙනෙක් ❤️❤️
@Dhanushi20
@Dhanushi20 2 жыл бұрын
අනේ කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ...දැන් නම් මේ කටහඬ පිස්සුවක් වෙලා...❤️🥺
@sethupasamarasinghe6308
@sethupasamarasinghe6308 2 жыл бұрын
ජීවිතේ ගොඩාක්ම හිතින් වැටිල හිටිය කාලෙක මේ song එක හොදටම feel උණා🥺❤ love it ❤️❤❤
@ravindulakshan2808
@ravindulakshan2808 2 жыл бұрын
මූඩ් අවුල් ගිය වෙලාවට හැමදාම අහන්නෙ උබේ මේ සින්දුව බන්. මේක තරම් හොද බෙහෙතක් තවත් නෑ මූඩ් ෆික්ස් කරන්න 🥺🥺❤️❤️
@advinoworld
@advinoworld 2 жыл бұрын
2.54 variation is enough for you to win this competition! This is amazing talent!
@savinivinulya7049
@savinivinulya7049 2 жыл бұрын
අනේ පැටියෝ ඔයා Zayn Malik වගේ appearance එක .. Skin tone එක විතරයි වෙනස් .... 🥵❤️ ... මාර smart and talented !!!
@diasroshi4097
@diasroshi4097 2 жыл бұрын
Hair strand එකකුත් තියනව නෙහ්😁
@yureshapathirana545
@yureshapathirana545 2 жыл бұрын
Zayn Malik left 😂 Anyway nice voice 😍❤
@theekshanashehani1144
@theekshanashehani1144 2 жыл бұрын
Podi look ekak තියෙනවා 🙊❤️
@niroshanirathmalgoda1427
@niroshanirathmalgoda1427 2 жыл бұрын
ඇත්තක් ♡
@slxkoreangirl8744
@slxkoreangirl8744 2 жыл бұрын
That's true ❤ ලාවට Zayn වගේ තමයි
@PN1486
@PN1486 2 жыл бұрын
හදවතට දැනෙන්නම ගායනා කළා...🥺❤️ trailer එකේ දැකලා බලන් හිටියෙ මේක අහන්නමයි...😌 සුභ පැතුම් අයියා ඉදිරියටම යන්න...😌🔥
@madushanipriyangi4370
@madushanipriyangi4370 2 жыл бұрын
What a performance sasindu 🖤✨️ ඔයාගේ කටහඩ දරාගන්න අමාරුයි 🥺 ඒ තරන් හිතට වදිනවා 😍 ඔක්කොමත් හරි දනගහපු තැන 🥺✨️ ජයෙන් ජය 💪 ඔයාට සුබ 🌸 අපේ ඊලග Hasheen ඔයා 🖤
@vihangana2825
@vihangana2825 2 жыл бұрын
මේක දැන් දහස්වතාවකට වැඩිය අහල ඇති කොච්චර ඇහුවත් එපා වෙන්නෑ 🔥 එකපාරක් අහල විනාඩි 5 ක් යන්න කලින් ආයෙත් අහන්න හිතෙනව ❤️
@rashmicharuni4737
@rashmicharuni4737 2 жыл бұрын
Alone feeling එකක් දැනෙන තනිවෙච්ච රෑක සසිඳු ගෙ voice එක ඇහුවොත් නම් මැරෙන්න හිතෙනව sure.ඒ තරම් හිත කීරිගස්සන voice එකක්🥺❤️
@ishulakmali4480
@ishulakmali4480 2 жыл бұрын
මේ කටහඩ මාරම ලස්සනයි...හදවතටම කතා කලා😍😍සුභපැතුම් සසිදු මල්ලි❤️❤️
@shamithd9367
@shamithd9367 2 жыл бұрын
මේ කොල්ලව කපන්ඩනන් එපා !! කෙල්ලො අනිවා sms වලින් දිනවනව මේ කොල්ලව finals වලදි !! නියමයි නියමයි ආපහු ආපහු අහනව !!
@nupethaweeraratne4362
@nupethaweeraratne4362 2 жыл бұрын
They have Arijit Singh...♥️ We have Sasindu Raveen😍❤️
@Nethmi12319
@Nethmi12319 2 жыл бұрын
This is really a crazy...No matter how many times I listening to this, everytime I listening I get goosebumps❤❤...you are super talented sasindu...your voice is touch with music in every single time ,and it is amazing💫👏👏
@MGianna
@MGianna 3 ай бұрын
His singing is so peaceful and makes me wanting to go back to this video than the actual soundtrack! Awesome singing honestly 🙌👏
@indushikakasturiarachchi5441
@indushikakasturiarachchi5441 2 жыл бұрын
ඒක නම් ආයි ආයි අහන්න පුලුවන් කටහඩක් ..ආසම සිංදුවක් ලස්ස්නට ගායනා කරා ..ජයවේවා සසිදු!! ❤️ එවගේම තිනෙත් ටත් සුබ පැතුම් ❤️
@chutibuhuti
@chutibuhuti 2 жыл бұрын
Wow Voice is beautiful 💗💗👍
@liyonfernando9353
@liyonfernando9353 2 жыл бұрын
😍definitely
@kawshalyaperera9829
@kawshalyaperera9829 2 жыл бұрын
හපුච්චේ.. අපේ ස්ටෙෆ්නි අක්කගේ කොන්ඩෙට මොකෝ උනේ...❤❤❤😘
@isusenali3415
@isusenali3415 2 жыл бұрын
තාමත් අහනවා. වචන තේරුන් නැතත් හදවතට දැනෙනවා ඒක නම් මාරයි😍❤️ අහන එක නම් කවදාවත් ත් නවත්තගන්න නම් බැරි වෙයි. 🎧❤️❤️
@yashodakarunarathna5846
@yashodakarunarathna5846 2 жыл бұрын
දවසකට එක පාරක් හරි අහනවා 💖 හරිම ලස්සනයි..අහන එක නවත්තගන්න බැරුව ඉන්නේ 😘😍💗❤️‍🩹
@madhushaniadhikari4853
@madhushaniadhikari4853 2 жыл бұрын
ඇබ්බැහි වෙන කටහඬක්... භාවනාවක් වගේ... Finals වලත් දකින්න අහන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා. Good Luck.. Malli❤️❤️
@lakshmangrero6769
@lakshmangrero6769 2 жыл бұрын
ඒ වචන ටික හදවතටම දැනුනා අනේ 😮😍❤️
@wasanthakumari9742
@wasanthakumari9742 2 жыл бұрын
මන් voice teen වේදිකාවේ අහපු ලස්සනම සුපිරිම සින්දුව මේක
@jananikuslani8016
@jananikuslani8016 2 жыл бұрын
එදා තරගෙන් අයින් වෙද්දි කියල ගියේ TARGET එකට යනව කියල.. ඔයා ගොඩක් improve වෙලා.. දිනෙන් දින ඉදිරියටම යන්න ඕනි.. ඔයා දිනන්නම ඕනි මල්ලි.. cup එක ගන්නව බලන්න ආසාවෙන් බලන් ඉන්නවා අපි.. සුබ පැතුම් හදවතින්ම..
@malshadissanayaka8950
@malshadissanayaka8950 2 жыл бұрын
මේ සිංදුව කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ...ගොඩක් ලස්සනට කියනවා සසිදු...👌
@pradeepnalin2057
@pradeepnalin2057 2 жыл бұрын
ඊතලයකින් පපුව පසාරු කරන් යන්න දුන්නා වගේ ඒත් වේදනාවෙන් තොරයි හරිම සංවේදීයි ❤️❤️❤️❤️ ඔබට ජය මලයා
@darshanipushpalatha5399
@darshanipushpalatha5399 2 жыл бұрын
පලවෙනී සීසන් එකෙ හිටපු කොල්ලාම ද මේ 👌🍭 මාර දියුණුවක්නේ
@sanjanarish9226
@sanjanarish9226 2 жыл бұрын
දවසට සිය වාරයක්වත් මන් මේ සින්දුව අහනවා බලනවා. ඇස් පියාගෙන හදවතින් විදිනවා. එක වචනයක්වත් තේරුනේ නැතත් දැනෙන හැගීම් නම් වචනෙකින් විස්තර කරන්න බෑ. Congratulations මල්ලා. Keep it up bro ❤️
@ashokkumarpatel9976
@ashokkumarpatel9976 2 жыл бұрын
Excellent,What a beautiful singing by Shrilankan singer!!!!! Go from 2:51
@eloshiyathomas3365
@eloshiyathomas3365 Жыл бұрын
I'm Sri Lankan yet I felt that Indian essence in his voice.. Bravo yaar 😍😍😍
@shanulibinethma8153
@shanulibinethma8153 2 жыл бұрын
How on earth did you get those emotions to your voice? 🥺💔 I didn't even felt this emotional after listening to the original version of this song...You are truly a gifted child to Sri Lanka Malli🥺♥️ I would really love to see you on finals and listen to more songs of yours. We are waiting! You deserve to be the winner of Season 2! There is no competition for you 🥺💪🏻🇱🇰🔥Congratulations and Good Luck! 💪🏻🇱🇰❤️
@shiranilochana975
@shiranilochana975 2 жыл бұрын
භාවනාවක් වගේ හරිම ලස්සන හඩක් පුතේ ඔයාට තියෙන්නේ ජයග්‍රහණය කරා යන්න ඔයාට ශක්තිය ලැබේවා ❤
@dhananjifernando4572
@dhananjifernando4572 2 жыл бұрын
අද දවසට 10 පාරකට වඩා බැලුවා නේක😢 දණගහලා කියපු variation එක බැලුවා 100 පාරක් විතර ❤❤ අනේ ඔච්චර ෆීල් වෙන විදියට sing කරන්නේ කොහොමද අයියෝ😣😣 ඔයාගේ සිංදු දෙකක්ම මට මාර ෆීල් වුණා😢😢😢 පට්ටම ලස්සනයි😘💔😘
@nimtharu5779
@nimtharu5779 2 жыл бұрын
මං කිව්වා වගේම ඔයා ෆයිනල් ගියා😍❤️ හරිම සතුටුයි මල්ලි අනිවාර්යයෙන් ඔයා දිනනවා ...
@AviskJay
@AviskJay 2 жыл бұрын
ඇබ්බැහි වෙලා බං මේ සිංදුවට 🥺 හැමදාම අහන්ව 🥺❤️
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН