No video

Sasindu | Kothanaka Sitiyath (කොතැනක සිටියත්) | The Super Knockouts | The Voice Teens Sri Lanka

  Рет қаралды 1,559,680

The Voice Sri Lanka

The Voice Sri Lanka

Күн бұрын

Sasindu Raveen | Kothanaka Sitiyath (කොතැනක සිටියත්) | The Super Knockouts | The Voice Teens Sri Lanka
The Voice Teens Sri Lanka
The Voice One of the most successful reality TV formats in the world. Extremely successful in 180 countries.
SRI LANKA’S NEWEST TELEVISION EXPERIENCE - The Voice Sri Lanka
The Voice is an international reality television singing competition franchise of Dutch origin. It is based on the reality singing competition The Voice of Holland, which was originally created by Dutch television producer John de Mol. The show's format features five stages of competition: producers' auditions, blind auditions, battle rounds, knockouts (since 2012), and live performance shows.
A combined 438 singers have won The Voice, The Voice Kids, The Voice Teens and The Voice Senior in 145 countries/regions. Each winner is given a recording contract, a monetary prize, and a title as that nation's "Voice".
Official Facebook Page - / thevoicesrilankaofficial
Official Instagram - / thevoicesrilanka
Subscribe Sirasa TV on KZbin : bit.ly/3sCpWEz
#TheVoiceSL #SirasaTV #TheVoiceSriLanka #TheVoiceSL #TheVoiceLK #VoiceSriLanka #VoiceLK #lka

Пікірлер: 3 200
@duggy97
@duggy97 5 ай бұрын
Anyone in 2024???❤
@gloommusic8365
@gloommusic8365 4 ай бұрын
Yeah 🙋‍♂️
@athulahemantha1961
@athulahemantha1961 3 ай бұрын
Yeah
@HansaniDeepashikaJayasingha
@HansaniDeepashikaJayasingha 3 ай бұрын
😮Mama
@nethmimaleesha7329
@nethmimaleesha7329 3 ай бұрын
Yeah❤
@TINKY_2002
@TINKY_2002 3 ай бұрын
yap
@maleeshashehan2106
@maleeshashehan2106 Жыл бұрын
මං වගේ තාමත් search කරල ඇවිල්ලා සසිදුගෙ සිංදු අහන අය තවත් ඉන්නවද 🥺♥️
@chathiminapabodya465
@chathiminapabodya465 Жыл бұрын
ඉන්නවා
@tharunawoo3348
@tharunawoo3348 Жыл бұрын
ඉන්නවා 🥺❤️
@kasunisewwandi5078
@kasunisewwandi5078 Жыл бұрын
මේ දැනුත් අහනවා... ❤️
@gayanianuradha2318
@gayanianuradha2318 Жыл бұрын
🙋
@janakigunasena9261
@janakigunasena9261 Жыл бұрын
ඉන්නවා දැනුත් අහනවා
@itsmelashi298
@itsmelashi298 2 жыл бұрын
Final එකෙන් පස්සෙත් බලන සෙට් එක කෝ? 🔥❤️ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති Voice එකක් 🥺❤️
@ama6458
@ama6458 2 жыл бұрын
Ane mnda me hada nam pissuwak
@madu8705
@madu8705 2 жыл бұрын
yes!
@dilancharuka2652
@dilancharuka2652 2 жыл бұрын
🥵❤️
@kavindarandunu4611
@kavindarandunu4611 2 жыл бұрын
Kochchara ahawwath epa wenne naa 🤟🤟😍❤❤
@tharushisamadi6249
@tharushisamadi6249 Жыл бұрын
මං මේ ආයෙත් අහන ගමන් 😍
@sasindumusick
@sasindumusick 2 жыл бұрын
Hamadama math ekka inna oyalata thank you somuch♥️✨🥺🖤live waladi venas wadakin hamba vemu😎♥️
@sachinisharaanjanafernando2738
@sachinisharaanjanafernando2738 2 жыл бұрын
😍
@ushinimanodarage8810
@ushinimanodarage8810 2 жыл бұрын
You made me crazy Sasindu ♥️
@dileepa2003
@dileepa2003 2 жыл бұрын
🥺😍❤️
@chamodyasenarathna8407
@chamodyasenarathna8407 2 жыл бұрын
❤️
@nethmikaveesha3125
@nethmikaveesha3125 2 жыл бұрын
❤️🖤
@thilinasudesh5771
@thilinasudesh5771 2 жыл бұрын
ඔයා ඔයා වෙනුවෙන් සින්දු කියන්න.. no words... ❤🔥 ලස්සනයි මල්ලි..🔥
@CalmingDiaries2918
@CalmingDiaries2918 2 жыл бұрын
Oyage podi version eka😊
@thusharamunasinghearachchi5280
@thusharamunasinghearachchi5280 2 жыл бұрын
ඔයා වගේමයි එයත් ❤️
@Generalfacts5
@Generalfacts5 2 жыл бұрын
Thilina ❤️❤️✌️
@hungerreview6252
@hungerreview6252 2 жыл бұрын
තිලිණ 🔥
@sunethrakalansooriya8351
@sunethrakalansooriya8351 2 жыл бұрын
අපිට oyawayi. ඔයාගෙ yaluwawayi mathak una.
@poornakaushalya1156
@poornakaushalya1156 2 жыл бұрын
Final එකෙන් පස්සෙත් අහනවා 🔥 Such a vibe !!!😮‍💨❤️
@shenalmusic2819
@shenalmusic2819 2 жыл бұрын
Math hamadama ahanwa 💓
@poornakaushalya1156
@poornakaushalya1156 2 жыл бұрын
ow මේක පිස්සුවක්😮‍💨
@bollywodchart9484
@bollywodchart9484 2 жыл бұрын
ඒ වීදුරු කැට ඇස් වල තිබ්බ හැඟීමට පණ පිටින් පුච්චන්න පුළුවන් බලන් ඉන්න කෙනාව 😘♥️
@shiranthigunadasa8454
@shiranthigunadasa8454 2 жыл бұрын
For sure
@dreamqueen28
@dreamqueen28 2 жыл бұрын
අනිවාරෙන්🥺❤️
@malindasuranjith9274
@malindasuranjith9274 2 жыл бұрын
ඒ කොල්ලගෙ හිතේ මොකක් හරි ලොකූ වේදනාවක් තියෙනවා.. ඒක විදල තියෙන අයට අනිවාරෙන් ඒක දැනෙනවා මේක බලද්දි.. ගොඩක් සැරයක් ඇහුවා.🥀
@nisalidissanayake1717
@nisalidissanayake1717 2 жыл бұрын
matath eka hithuna
@harininisansala6364
@harininisansala6364 2 жыл бұрын
මට අහන් ඉද්දී ඇඩුනා
@Dilransi
@Dilransi 2 жыл бұрын
හරියටම හරි. රිදෙන්නෙ කොතනද කියන්න තේරෙන්නෙ නැහැ. මුලු ඇගම පිච්චෙනව වගේ දැනුනා. ලස්සන කට හඩක් ලස්සන ඇස් දෙකක්.
@sudarasilva3966
@sudarasilva3966 2 жыл бұрын
මම මේ සිංදුව අහනවා නිදාගෙන ඉන්නකොට. කවදා හරි ඔහු පියෙක් වන දවසකට ඒ දරුවා වාසනාවන්තයි ඒ කට හඬින් නැලවිළි ගීත අහන්න
@user-wx1fc5cc2k
@user-wx1fc5cc2k 2 жыл бұрын
එකගයි❤️
@tharunawoo3348
@tharunawoo3348 2 жыл бұрын
❤❤
@amaljaravindi8806
@amaljaravindi8806 2 жыл бұрын
♥️
@sanjanaranawaka2050
@sanjanaranawaka2050 2 жыл бұрын
අනිවාරෙන් ❤️
@ama6458
@ama6458 2 жыл бұрын
Ethakota mewage ratak sanasapu hadak tiyena kollekge wife wenna kellek kochchara pin karanna onida
@SirilAyya
@SirilAyya 2 жыл бұрын
ඒක භාවනාවක් 😍
@amindayasas8376
@amindayasas8376 2 жыл бұрын
Vedio 1k dapnko
@ghuyffgghhu8912
@ghuyffgghhu8912 2 жыл бұрын
🙏🏻🙏🏻RoHihi kumar has been 🌹🏵🌷🌹🏵🌷🌹🏵🌷🙏🏻👍🏾🏵🌷🙏🏻🏵🌷🙏🏻🌹🏵🌷🙏🏻🌹🏵🌷🙏🏻🏵🌷🙏🏻🌹🏵🌷🙏🏻👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🏵🌷🙏🏻🏵🌷🙏🏻🌹🏵🌷🙏🏻🌹🏵🌷🙏🏻👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
@chandivperera
@chandivperera 2 жыл бұрын
Loku ayya
@binovinmethnula4926
@binovinmethnula4926 2 жыл бұрын
ගහමු සිරිල් අයියෙ මූට ගහමු 😻💕
@NaduniYameesha
@NaduniYameesha 2 жыл бұрын
සසිදු අනේ මාරම feel 🥺 කදුලු ආවා අනේ හදවතින්ම සුබ පතනවා ❤ ඉදිරියට යන්න ❤
@melaniesamaratunga9944
@melaniesamaratunga9944 2 жыл бұрын
Ppppppppp0ppp0pppp0po0p0pp0ppp0oppoop0pppooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo
@sanjanamadhushanka3655
@sanjanamadhushanka3655 6 ай бұрын
2024!!!! නුඹ දැක මා අහලා ආවේ ❤
@user-us1vx4uk1v
@user-us1vx4uk1v 2 жыл бұрын
උඹේ ඇස් වලින් ලොකු කතාවක් කියනවා සහෝදරයා ඒ හැගීම විදින විදපු ඕනේම කෙනෙක්ට ඒක දැනෙනවා කොහොම උනත් මාර ගති ජයෙන් ජය උඹට රිදෙන දැවෙන හැම හිතක්ම ඉක්මනින් සනීප වෙන්න කියලා ප්‍රාර්ථනය කරනවා
@dipanikaranayaka6106
@dipanikaranayaka6106 2 жыл бұрын
Pp
@sihinidenashawickramasingh5716
@sihinidenashawickramasingh5716 2 жыл бұрын
එකට යන්න හිටපු අපේ හීන මාවත්වල තනි තනියෙන් යන්න උනු විදිය හරි ලස්සනට සිංදුව පුරාවට මැවිල පෙනුනා කාටවත් කියන්නේ නැති හිත පුරා හොල්මන් කරන අතීතයක් අපිට කාටත් තියෙනවා
@meeriam1994
@meeriam1994 2 жыл бұрын
සිහින දෙව්දුවේ මතකයන් ඔබේ Yeh Dii He Mushkil කොතැනක සිටියත් පැය ගාණක් ඇහුවත් එපා වෙන්නෙ නෑ මල්ලි ඔයානම් පිස්සුවක්❤️
@hiruniliyanage98
@hiruniliyanage98 2 жыл бұрын
Man ei songs thuna aye aye ahuwa ❤❤
@danushkasiriwardana5093
@danushkasiriwardana5093 2 жыл бұрын
Can't stop listening to them and I will never get tired of listening to them 😍❤️
@dinushajayawardhane4864
@dinushajayawardhane4864 2 жыл бұрын
Mata pissuwen wage ahanna sindu tikak thiyenawa Dan 👏👏🥳🥳🥳 Thank you Sasidu malliyoo❤️ Love you so much 😘😘😘
@shamikahimali2622
@shamikahimali2622 2 жыл бұрын
Thamth ahnv oy songs tika..ada win kala..jaya wewa malli❤️
@paramiprabodya6004
@paramiprabodya6004 2 жыл бұрын
පිරිසිදු ලිය ඔබ දිගුකල් ජීවත් වෙන්නකෝ...... කියද්දි මූණට ලාවට ආපු හිනාව✨️♥️ Killed it💕✨️
@shiranthigunadasa8454
@shiranthigunadasa8454 2 жыл бұрын
Omg those expressions,
@tiyashajayanetti2814
@tiyashajayanetti2814 2 жыл бұрын
ඔව් ඔව් ඒ වෙලේ විතරයි කොල්ලගෙ ඇස් හිනා වුනේ
@naviyatheyoutuber
@naviyatheyoutuber 2 жыл бұрын
මේ සිංදුවෙ මං අහල තියෙන හොදම cover version එක. ඒකේ ආයේ විවාද නෑ. ජයෙන් ජයම වේවා සසිදු. පිරිසිදු ලිය කියන එක කියපු ටික තදටම වැදුනා
@spiyumijayasinghe6055
@spiyumijayasinghe6055 2 жыл бұрын
ඒ ඇස් දෙක...ඒකනම් භාවනාවක්...එයාව තනි කරපු කෙනෙක් ගැන එයා ඒ කිව්වෙ...මටනම් දැනුනෙ ඒමයි...ඒ කෙනාට අද මොනා හිතෙනවා ඇතිද බලන් ඉන්නවා නම්...ඇත්තටම ඒ ඇස් දෙකෙන් කිව්වෙ එයාගෙ කතාව..❤️🌸 all the best...
@thushanikamkanamge3465
@thushanikamkanamge3465 2 жыл бұрын
අනිවාර්යයෙන්ම 😘💖
@Anne-ed8zj
@Anne-ed8zj 2 жыл бұрын
ඔයා විරහා ගීත කියද්දි ඔයාගෙ ඇස් දිහා බලන් ඉන්න අපිට ඇඬෙනවා. මේ video එක බලන විසිපස් වෙනි පාර. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ. ඒතරම්ම ලස්සනයි voice එක❤❤❤❤
@prabodhakadawathage3434
@prabodhakadawathage3434 2 жыл бұрын
සිංදුව ඉවර වෙලත් මිනිත්තු ගානක් වෙනම ලෝකෙක තනි උනා.. සෑහෙන හදවතට රිදුණා මල්ලි ඒ සිංදුව. ඒ තරමටම හදවත සංවේදී කරා.. අනිවාර්යයෙන් ම finalist වෙන්න ඕනෙ ඔයයි team එකේ. ❤️
@lakshmangrero6769
@lakshmangrero6769 2 жыл бұрын
Aniwa💪❤️
@thiliniekanayake9411
@thiliniekanayake9411 2 жыл бұрын
Of course
@prasannamadushanka6698
@prasannamadushanka6698 2 жыл бұрын
Aniwaren.. 🌼❤️ මමත් අතරමං උනා..😔
@dunyasesathie8820
@dunyasesathie8820 2 жыл бұрын
Me toooo🥺 api wagema dekkada coach lahiru , coach abhi dennath atharaman wela hitiya 🥺❤☺
@ashRathnayake
@ashRathnayake 2 жыл бұрын
ඒ ඇස් දෙක ලොකු කතාවක් කියනවා වගේ දැනෙනවා 🥺 භාවනාවක් වගේ කටහඬක්....පුදුම නිවීමක්... කොච්චර ඇහුවත් එපා වෙන්නෙම නෑ... ඉස්සරහටම යන්න ඕනී බුදු සරණයි ❤
@dayabansh1088
@dayabansh1088 2 жыл бұрын
Ow matat e hageema ehenma ava venasa man aduve na daragena hitiya❤️
@manojasandeepani6488
@manojasandeepani6488 2 жыл бұрын
Athmi❤️
@dhanukadhanuka7364
@dhanukadhanuka7364 Жыл бұрын
Oww aka atta😪😪😪
@thavinduvismal8518
@thavinduvismal8518 Жыл бұрын
Hmm
@PasanHarshana
@PasanHarshana 2 жыл бұрын
කවදාවත් හදවතේ නොමැකෙන කටහඩ Addicted This Voice❤💪🇱🇰 -Sasindu Raveen♥🙏
@miyurusomarathne3599
@miyurusomarathne3599 2 жыл бұрын
Superb malli🇱🇰❤🤟🙏keep it up..
@rajithaviraj3038
@rajithaviraj3038 2 жыл бұрын
Aiyalage ath allan yana mallila... niyamai miyuru malli comment ekata... podi ayawa hadala ganna.... ape anagathaya...❤️❤️❤️❤️
@i.n.samanali8538
@i.n.samanali8538 2 жыл бұрын
මටනම් the voice එකේ දැකපු.... ලස්සනම කටහඬ තිබ්බෙ ඔයාට .. අදටත් අහනවා.. සිතින් මා නොසැලී.......... ඔයා කිව්ව විදිහට කාටවත් කියන්න බැ... ඔයත් භාවනාවක්..........♥️
@ravi12312
@ravi12312 2 жыл бұрын
@hasithaheshan3970
@hasithaheshan3970 2 жыл бұрын
oya gn original song ekk oni bro
@rochellehycinth2257
@rochellehycinth2257 2 жыл бұрын
ඔයාගේ අඩිපාරේ යන ළමයි
@indikapradeep9031
@indikapradeep9031 2 жыл бұрын
හරිම ලස්සනයි...අද ගායනයත්.... Blind එකේ ඉදන්ම දැකපු දෙයක් ....සසිදුගේ තියෙන්නේ වෙන කාගෙන්වත් නොදැකපු වෙනස්ම personality එකක්.....🖤
@rumeshasantha6603
@rumeshasantha6603 2 жыл бұрын
ඕනී තරම් සින්දු ඇහිලා තියෙනවා...සෑහෙන වාර ගනනක් කැමැත්තෙන් ම ඇහුව සින්දුවක්...කටහඩ භාවනාවක්....
@hiruvimansi5770
@hiruvimansi5770 2 жыл бұрын
වචනයෙන් කියූ ගීතයට ඇස් වලින් අර්තය දුන්න ඒ මිහිරි ආමන්ත්‍රණය ❤❤
@dulanaadeesa6695
@dulanaadeesa6695 2 жыл бұрын
අන්තිමට 'පිරිසිදු ලිය ඔබ..දිගුකල් ජීවත් වෙන්නකෝ'කියලා ලස්සනට කතාව ඉවර කරා mchn උඹ..✨
@dilaofficial....9061
@dilaofficial....9061 2 жыл бұрын
ම කටහඩ නම් පිස්සුවක්....කොච්චර ඇහුවත් එපා වෙන් නෑ...මං final එකෙන් පස්සෙත් මේ අහන විසි වෙනි පාර වෙන් ඇති ඒ තරම්...ඊටත් වැඩිද මංදා...හැමදාම පැයෙන් පැයට අහනවා.......ලස්සනයි ......ඒ වගේම තව දෙයක් ඒ ඇස් ලොකු කතාවක් කියනවා...ඒක තෙරේනවා.......ඔයා දිනලා ඉවරයි ...all the best සහොදරයා❤❤❤❤👌👌👌👌
@taniyafernando8873
@taniyafernando8873 2 жыл бұрын
Math මනෝ පාරක් ගහන්න මරු සින්දුව ❤
@thenukamuditha5043
@thenukamuditha5043 2 жыл бұрын
සසිඳු ඒක සුපිරියට කිව්වා කොල්ලෝ ❤️ ඉස්සරහට යන්න කියලා සුභ පතනවා 🥺ආඩම්බරයි battle partner ගැන 🥺❤️
@hansi7265
@hansi7265 2 жыл бұрын
එ කමෙන්ට් එක 🔥 ඔහොම හිත් දැන් හරි අඩුයි..🥀
@ireshadenipitiya4486
@ireshadenipitiya4486 2 жыл бұрын
Battle eke oyage voice ekath hari lassanay malli.❤️
@nishanidayarathne218
@nishanidayarathne218 2 жыл бұрын
Wow❤️ එ නිහතමානිකම 👏
@theacestop7805
@theacestop7805 2 жыл бұрын
Thenuka malli oyatath niyama voice ekak thiynwa adu padu hadagena issarahatama yanna malliya 😘😘
@danushikanirmali2904
@danushikanirmali2904 2 жыл бұрын
❤❤❤
@Travelsima07
@Travelsima07 2 жыл бұрын
At 1.45min When he sang “ඔබ ඒනතුරු මම තනියෙන් සිටියා ඔබ වෙන කිසිවෙකු සමගින් ආවා” I really felt that
@yohanfernando2077
@yohanfernando2077 2 жыл бұрын
හඩකින් හිත් දිනන්න ලේසි නෑ.මේ සින්දුව පිස්සුවෙන් වගේ අහන්නෙ.අවසාන මහ තරගයේ නැවතත් මෙය හැමෝම ලගට ගෙනියන සින්දුවක් කරනවා කියලා දන්නවා.❤️
@roshanipavithra
@roshanipavithra 2 жыл бұрын
අභීගේ වගේම සසිදු මල්ලිගේ ඇස්වලත් කදුලු...ජය වේවා....💖💖💖💖👊👊👊🎵🎵🎵🎧🎧🎧
@isharadulanji8117
@isharadulanji8117 2 жыл бұрын
අන්තිම බැල්ම, ඒ ඇස් දෙක🥺 100%ක් හැගීම්ම විතරයි.❤️
@tharunawoo3348
@tharunawoo3348 2 жыл бұрын
ඔව්ව් 🥺❤
@hiruhiru2600
@hiruhiru2600 2 жыл бұрын
Ou e as deka dakkama mage as wala kadulu piruna🥺
@dilinimadushani5373
@dilinimadushani5373 2 жыл бұрын
Ammoo..ow 🥺🥺
@user-xx3lz7fk2f
@user-xx3lz7fk2f 7 ай бұрын
💕💕💕💕💞💕😘💕💞💕💞💕💕💞💕💞💞
@user-xx3lz7fk2f
@user-xx3lz7fk2f 7 ай бұрын
💞
@dewdu3574
@dewdu3574 2 жыл бұрын
එයාගෙ ඇස්වලින් සින්දුවට දෙන feeling එක 🥺🥺❤️
@chamudishehara7747
@chamudishehara7747 2 жыл бұрын
❤🥺ඒ ඇස්වල ලොකු වේදනාවක්‌ පිරිලා අහන් ඉන්න ආසයි දැකපු ලස්සන හදවතට දැනෙන ගායනයක් 🥺🥰
@maleeshamanurangi1585
@maleeshamanurangi1585 2 жыл бұрын
eka nan aththa aiye oya nan final yannama oni e feel eka nan mara widiyta danuna good luck aiye
@janithperera1801
@janithperera1801 2 жыл бұрын
Eka aththaa
@nidesx
@nidesx 2 жыл бұрын
ඇස් පියාගෙන අහන් ඉන්න පුළුවන් එකම කටහඩ Voice Teens වේදිකාවේ. Sasindu Raveen ❤️✌️
@dilrukshikariyawasam1658
@dilrukshikariyawasam1658 2 жыл бұрын
සින්දුව අස්සේ ඒ ඇස් වල ලොකු කතාවක් තිබුනා මල්ලියෝ.අවසානයේ සතුටු කදුලු වැටුනා කියන්න නම් බැහැ ...කොහොම උනත් ලස්සනයි සුපිරියි නියමයි මලෝ...බුදු සරනයි
@samindiherath6358
@samindiherath6358 2 жыл бұрын
සසිදු ගැන නම් වචන නෑ ❤️ ඒ වගේම ලහිරු පුදුම හොද කෝච් කෙනෙක්,මනුස්සයෙක්. ඇත්තටම දක්ශයි කියල නෝට් වුනොත් එයාව බොරු හේතු කියල කපන්නෙ නෑ හදවතින්ම ඒ ලමයා ගැන සතුටු වෙනවා. මේ වැඩසටහනේ වගේම වෙන තැන් වලත් දැක්ක දෙයක්. සසිදු වගේම ඒ ටීම් එකට ගිය දක්ශ ලමයි හැමෝම වාසනාවන්තයි. ❤️
@sameerasandakelum9189
@sameerasandakelum9189 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සිංදුවක් ෆයිනල් එකෙන් පස්සෙත් අහනවා❤️‍🔥😊
@sandunikagunathilaka3718
@sandunikagunathilaka3718 2 жыл бұрын
ගිය පාරවල් දෙකේම මම predict කරපු දෙන්න තමා the voice win කරේ. අද ඔන්න මම කියනව සසිදු තමයි මේ පාර winner 💙.
@menunandasinghe3838
@menunandasinghe3838 2 жыл бұрын
ඔන්න මතක තියාගන්නත් එක්ක රිප්ලයි එකක් දාලා තිව්වා.මාත් එකඟයි ඒකට.ඒක නොවුනොත් වැඩක් නෑ.
@slbussid1928
@slbussid1928 2 жыл бұрын
Sasindu thama
@madhawarajapaksha7655
@madhawarajapaksha7655 2 жыл бұрын
මේකේ විනිශ්චය මණ්ඩලය වෙන team එකක කෙනෙක්ට උනත් ඉරිසියා නොකර හදවතින්ම අගේ කරන එක ගැන ගොඩාක් සතුටුයි.. වෙන ඒවගේ එහේම නෑ... මල්ලී උබත් සුපිරිම කිව්වා... ගැම්මක් තමායි 👈👈👌👌👍👍😍😍😍❤
@vidushachirath286
@vidushachirath286 2 жыл бұрын
මල්ලී ඔයා අපිව නොමරා මරනවා.. ලස්සනයි.. කියන්න බැරි තරම්.. ඔයා දැනටමද් දිනලා ඉවරයි. 🥰🥰🥰
@thiliniwasana1894
@thiliniwasana1894 2 жыл бұрын
ඔයාගේ ගායනය බලන්නමයි ආවේ මල්ලි 💖 ඒ කටහඬ ඈත ලෝකයකට අරන් යනවා... 😌 ඔයා පල්ලියේ ගීතිකා කන්ඩායමේ ඉන්නවා කියලා මට් හිතෙනවා 😍ඔයාගෙ කටහඬින් ගීතිකාවක් අහන්න තියෙනවා නම් 😍💗 ජේසුපිහිටයි .. ඉස්සරහටම යන්න
@priyamanthitennakoon7015
@priyamanthitennakoon7015 2 жыл бұрын
මුලු තරගය පුරාම ඉන්න අයගෙන් සසිදු sing කරනකොට විතරයි මට හිතන්නෙ 'අනේ තව ටිකක් තිබුණනම්' කියලා.... ඒ feeling එක එන්නෙ naturally මයි..... එහෙම දෙයක් කරන්න පුළුවන් කියන්නෙ , ඇත්තටම ඔහු Singer කෙනෙක්,Artist කෙනෙක් 💫
@riodefazee9524
@riodefazee9524 2 жыл бұрын
ඇත්තමයි මටත් මේ දේම හිතුන අක්කි.
@dewdu3574
@dewdu3574 2 жыл бұрын
ඇත්තටම එහෙම එකක් දැනෙනව
@Smartgirl109
@Smartgirl109 2 жыл бұрын
මාරම ලස්සනයි සසිදු අයියේ ❤ ඇයි ඔයා අපිව මෙච්චර අඩවන්නේ 🥺 මේ සින්දුව අහපු හැම සැරේම මට ඇඩුනා . ආදරය කරන්න හිතලවත් නැති අපිට මෙච්චර දුක දැනිලා ඇඩෙනවනම් ඒ දුක විදපු අර කොච්චර විදවනවා ඇතිද 🥺 ඒ හැමෝගෙම හිත සුවපත් වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා❤ අඩන්න ඕනෙනම් ඔයාගෙ මේ සින්දුව බැලුවනම් ඇති අයියේ 🥺 ඔයාගෙ ඇස්වලින් කියවෙන කතාව හිතාගන්නවත් අමාරුයි 🥺 මට සින්දුවක් අහලා මෙච්චර ඇඩුනමයි මේ . ඒ හැගීම කියන්න අමාරුයි . හරියට මට වුනා වගේ 🥺 All the very best ayiye ❤ මගේ කැමතිම ගායකයා ඔයා 💖හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා 💜 voice teens winner ඔයා තමයි මට නම්
@yaara2013
@yaara2013 2 жыл бұрын
ඒ voice එක miracle එකක් ❤ voice competition එකේ දැක්ක වැඩියෙන්ම feel වෙන voice එක සසිදු...අනිත් එක නවෝද්‍ය...❤
@aishaa1624
@aishaa1624 2 жыл бұрын
මගෙ අම්මෝ ...සසිඳු , මාරයිනෙ .! පුදුම දුකක් මුහුණෙ තිබුනෙ . ගොඩාක් ලස්සනයි ගායනය.! දෙපාරක්ම අහලයි කමෙන්ට් එක දැම්මෙ. ✌👌
@somycricketpisso8499
@somycricketpisso8499 2 жыл бұрын
අවංකවම මේ සිංදුව දාලා ගොඩාක් දවස් එත් කොච්චර ඇහුවත් එපා නොනන හැකියාවක් ජය වේවා
@chathunadeesha9060
@chathunadeesha9060 2 жыл бұрын
" ඔයා ඔයා වෙනුවෙන් සින්දු කියන්න!❤️ " උබ ඊලගට කියන්නෙ කවද්ද කියලා බල බල හිටියේ 💥❤️ ලස්සනයි මචන්.. ජයම වේවා 🕊️❤️
@lakgallery1801
@lakgallery1801 2 жыл бұрын
ඒ ඇස් වල ලොකු ,හැංගුන වේදනාවක් තියෙනවා.ඔබට ජය සහෝදරයා.. ❤️
@sandunimalshani7241
@sandunimalshani7241 2 жыл бұрын
ඔයාගෙ ඇස් ලොකු කතාවක් කියනවා මල්ලි.මේ සින්දුව කී පාරක් ඇහුවද කියල මටම මතක නෑ. සුභ පැතුම් සසිඳු..
@ravinijayawardene8139
@ravinijayawardene8139 2 жыл бұрын
අම්මෝ ඇති යන්තම් 😍😍😍 හොඳටම බය වෙලා හිටියෙ Fb එකේ Comment එකක් දැකලා මෙයා අද කැපෙනවා කියපු. කැපුනනම් ආයෙ Voice බලන්නෙත් නෑ ඉතින්. ♥️ My most favorite contestant of this season. Congratulations Sasindu🥺♥️🥰
@gimhanikaushalya4310
@gimhanikaushalya4310 2 жыл бұрын
Voice එකේ ලස්සනම කටහඩ 💖 හරිම ලස්සනයි මල්ලී 😇 ඔයා sing කරද්දී ගිය season එකේ මියුරු අයියවයි තිළිණ අයියවයි මතක් වුණා.talent එක වගේම හදවතට දැනෙන්නම ගායනා කරන එක තමයි ලස්සනම 💖 ගිය පාර කියපු හින්දි සිංදුවෙන් ඒක ඔයා හොදටම ඔප්පු කරා 👍 final දක්වා යන්න හැකිවේවා කියලා සුභ පතනවා 💖💖😇
@chamaragomes8216
@chamaragomes8216 2 жыл бұрын
හරියටම හරි ඒ කිව්ව දෙය...
@nadithnishara7497
@nadithnishara7497 2 жыл бұрын
Yes 100%
@wathsalanilmini6052
@wathsalanilmini6052 2 жыл бұрын
ඒ ඇස් දෙකේ ලොකූ කතාවක් තියෙනව වගේ....🥺❤කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ අයියෙ ඒ සින්දුව.....❤🥰ඒ තරම් ලස්සනයි...වචන නෑ කියන්න ඒ ගැන...ගායන හැකියාවෙන් යන්න පුලුවන් උපරිම දුර යන්න සුබ පතනව
@maheshachandrasiri7729
@maheshachandrasiri7729 2 жыл бұрын
මේක මං ⁣පස්පාරක් හය පාරක් ඇහුවා...පපුව පිච්චිලා ගියා මල්ලි..ඇත්තටම ඉස්සරාට යන්න ඕනි..ලොකු අනාගතයක් තියෙනවා ඔයාට..
@chamaliherath351
@chamaliherath351 2 жыл бұрын
Me tooo🥺
@nadithnishara7497
@nadithnishara7497 2 жыл бұрын
Fans ලගේ හදවත් හොරකන්කරන්න පුලුවන් ගින්දර කටහඩක් මල්ලි ❤🙏 ... අම්මයි ,තාත්තයි දෙන්නම උපතින්ම ඔයාට දෙයක් දීලා තියෙනවා මල්ලි .... ඔයා ඉපදිලා ඉන්නේ සින්දු කියන්න ... ඔය කටහඩ ලන්කාවෙ ඉස්සරහට ගැම්මක් කරන්න පුලුවන් කටහඩක්... හදවතින්ම සුබපැතුම් මල්ලි ❤😘👍
@yasiruhansaka771
@yasiruhansaka771 2 жыл бұрын
ඔබ එනතුරු මම තනියෙන් සිටියා ඔබ වෙන කිසිවෙකු සමගින් ආවා I FEEL IT 🥀💔
@kaveeshakavindi3435
@kaveeshakavindi3435 2 жыл бұрын
ඒ සිංදුවත් එක්ක එයා ගොඩක් දුර අතීතෙකට ගියා වගේ.එයාගේ හැගීම පිට උනේ කදුලු වලින් ♥️ජය වේවා
@ghuyffgghhu8912
@ghuyffgghhu8912 2 жыл бұрын
👍🏾RoHihi kumar was born and raised 💖💝💘💕💞💓💗💟💟💟💞💓💗🌹🏵🌷🙏🏻👍🏾🌹🏵🌷🙏🏻👍🏾🌹🏵🌷🙏🏻🐥🐤🐥🐤🌹🏵🌷🙏🏻🙏🏻🙏🏻👍🏾
@chinabey4985
@chinabey4985 2 жыл бұрын
My father was the lyricist of this song. I have listened to many version of this song. I would say this is the best version I have heard so far. Well balanced singing and music. As a singer you controlled it very well. Good Luck! and Wish you all the Best! Chintananda Abeysekera
@dilshanimoratuwa902
@dilshanimoratuwa902 2 жыл бұрын
මම ජීවිතේ අහපු ලස්සනම වදන් පෙළක් ❤️
@chinabey4985
@chinabey4985 2 жыл бұрын
@@dilshanimoratuwa902 අවැසි දෙයක් වෙතොත් කරුණාවෙන් දන්වා එවන්න. මම ඉන්නේ ලංකාවේ නොවේ. Please keep in touch. ඔබට සුබ පැතුම් ! තෙරුවන් සරණයි !
@nadeeshapalliyaguru4903
@nadeeshapalliyaguru4903 2 жыл бұрын
@@chinabey4985 Tell us more about him! Please! People equally enjoy voice, Lyrics and Music!
@himalnalakahimalkumarage4610
@himalnalakahimalkumarage4610 2 жыл бұрын
Thanks for this reply. I think it’s a big motivation
@tharindufernando9974
@tharindufernando9974 2 жыл бұрын
Great. Highly appreciated your comment. Blessings from Moratuwa!
@dhanushkaadhikari88
@dhanushkaadhikari88 Жыл бұрын
ඒ ඇස්, ඒ feel එක, ඒ මුලු ආදර කතාවම මවලා පෙන්නනවා❤😌
@soshan111
@soshan111 Ай бұрын
අනිවාර්යයෙන් a as
@chinthakaabeysena8722
@chinthakaabeysena8722 2 жыл бұрын
අපී හැම කෙනෙක්ගෙම ජිවිතයට ගොඩාක්ම සමීපතම ගීතයක්..කොච් අභී කිව්වා වගේ සිංදුව ඉවර වෙද්දී සිරාවටම ඇස් වල කදුළු අපේ.. ඒ තරම් හදවතටම වැදුනා ඒ ගායනය.. මල්ලී ඔයා නියමයි.. සුභ පතනවා.. ❤️❤️
@sandunnickliyoz16
@sandunnickliyoz16 2 жыл бұрын
ඒ සින්දුවෙ හරිම වේදනාව දැනෙන්නේ ඒ වෙදනාව විදලා තියෙන කෙනෙක් කියද්දි ඒ කෙනා ඒ වෙදනාව දන්න නිසායි. ඔයාත් ඒ වෙදනාව විදලා තියෙනවා වගේ කියලා හිතෙනවා 💓🔥
@Today_S
@Today_S 2 жыл бұрын
ෆයිනල් එකෙන් දිනුවත් නැතත් මිනිස්සුන්ගේ හිත් දිනාගෙන ඉවරයී මචන්❣️
@sharanmareena4091
@sharanmareena4091 2 жыл бұрын
ඇත්තටම ඇහට කදුලක් එන තරමටම දැනුනා... ඒක මාර විදිහට දැනුනා... අතීතයේ සමහර අමතක කරන්න බැරි මතක ආයේ අලුත් කලා වගේ... ඇත්තටම ඔයා වෙනුවෙන් ගායනා කරන්න එතකොට මුලු ලෝකේම ඔයාගේ කටහඩට ආදරේ කරයි.... Congratulations Brother 💕✨️
@lochanaekanayake4562
@lochanaekanayake4562 2 жыл бұрын
කොහෙදෝ තිබ්බ දේවල් ටිකක් කඩාගෙන ඇඳලා උඩට ගත්තට....බොහොම ස්තූති...ජයෙන් ජය වේවා...❤💐
@SWA142
@SWA142 2 жыл бұрын
ඒකනම් හිත ඇතුළටම වැදුනා.. 🥺❤️ ඇස් දෙක වහගෙන එක දිගට අහගෙන ඉන්න පුළුවන් ... මාරම ලස්සනයි voice eka. ❤️😍 නිහතමානී ගායකයෙක්.❤️ Good job dr. Congratulations ..🥳🥳❤️
@THARUJA
@THARUJA 2 жыл бұрын
හරිම ආදරණීයයි. හරිම ලස්සනයි. පැණි වගේ සින්දුව කිවුව. ජය වේවා කොල්ලෝ!!! ❤️
@supunnuwantha6550
@supunnuwantha6550 2 жыл бұрын
ගායකයා ගීතය තුළ ජීවත් වෙන කොට අසන්නා ලබන අත්දැකීම කියා නිම කළ නොහැකියි❤❤❤❤
@dulanjalipremadaasa7733
@dulanjalipremadaasa7733 2 жыл бұрын
මේක කොච්චර ඇහුවද බැලුවද කියලා මතක නෑ, හැඟීම් විතරමයි තියෙන්නේ.. ❤️❤️ ඉස්සරහටත් මේක අහනවා, බලනවා, අවුරුදු ගානක් ගියත් අහයි බලයි.. congratulations මල්ලි.. ❤️❤️
@MOHAMEDHABEEBlive
@MOHAMEDHABEEBlive 2 жыл бұрын
Facial Expressions වලින් මිනිස්සුන්ව නොමරා මරන්න පුලුවන් ගායකයෙක්😲
@malshasandeepani8454
@malshasandeepani8454 2 жыл бұрын
ammoo ow
@sandunifernando531
@sandunifernando531 2 жыл бұрын
😭😭
@shiranthigunadasa8454
@shiranthigunadasa8454 2 жыл бұрын
Wow what an expression ,love those eyes
@geethma194
@geethma194 2 жыл бұрын
Aththa🔥🤒
@buddhimacharuni5541
@buddhimacharuni5541 2 жыл бұрын
මාර ලස්සනයි මල්ලි... හදවතටම කතා කරා. voice ටීවී එකේ දාලා exam නිසා පාඩම් කරන ගමන් හිටියේ oyage voice අහපු ගමන් දුවගෙන ගිහින් බැලුවා. ඇඟේ හිරිගඩු පිපුනා හරිම ලස්සනයි. Good luck 🤞
@shavindishehara5994
@shavindishehara5994 2 жыл бұрын
පුදුමාකාර භාවනාවක් වගේ 🥺 කොච්චර ඇහුවත් එපා වෙන් නැති වොයිස් වේදිකාවේ දැනට ඉන්න හොදම කටහඩ😍කියන්න තේරෙන්නැති විදිහේ වෙනස්ම හැගීමක් ඔහුගේ කටහඩින් ඒ ගීතය ගායනා කරද්දි දැනෙන්නේ.... සසිදු පුදුම කෙනෙක් ඔයා නම් කොහොමද මිනිස්සුන්ගේ හැගීම් ඔය තරමට අවුස්සන්නේ🥺🥺 වොයිස් ටීන් සීසන් ටූ විනර් ඔයා තමයි🤩 ආදරෙයි❤️
@LihiniMinodaAmarasinghe
@LihiniMinodaAmarasinghe 2 жыл бұрын
අනේ හරීම ලස්සනයි සසී මල්ලියා🥺❤️‍🔥💯 ඇස් කඳුළින් පිරුණේ මටත් නොදැනිම...ඒ තරම් හැඟුම්බර ගායනයක්..Performance එකක්...හරීම ආඩම්බරයි මල්ලි ඔයා ගැන🤗ඉදිරියෙන් ඉදිරියටම යන්න හදවතින්ම සුබ පැතුම්💖🎶
@umeshthilakarathne4271
@umeshthilakarathne4271 2 жыл бұрын
කඳුලු හෙලවුන හඬක්... පිස්සුවක්... ඇබ්බැහියක් ❤ ජය වේවා සසිඳු ❤
@user-jf9pe7eg2f
@user-jf9pe7eg2f 10 ай бұрын
හැමදාමත් අහන එකම සිංදුව මල්ලි.. ඔයාගෙ කටහඬ භාවනාවක්
@anushapriyanganee1888
@anushapriyanganee1888 2 жыл бұрын
අනිවාරෙන්ම final යන්න ඕන...සින්දුව මාරම ලස්සනට දැනෙන්න කිව්වා 🔥🔥
@madushikakarunarathna6220
@madushikakarunarathna6220 Жыл бұрын
මතක් වෙන හැමවෙලාවෙම ඇවිත් පිස්සුවෙන් වගේ තාමත් අහනවා🥺❤️
@madhawa220
@madhawa220 2 жыл бұрын
වශි වෙනවා.....ඒ ඇස් දෙකෙන් හැගීම් වැහෙනවා......😢😢😢😍😍😍
@chathugangoda1839
@chathugangoda1839 2 жыл бұрын
ඔව් 🥺
@ishanpituwelgoda2455
@ishanpituwelgoda2455 Жыл бұрын
Perfect singing! මේ ගීතය අහපු වාර ගනන මතක නැති තරම්. මේ හඩින් සනත් නන්දසිරි මහත්මයාගේ එදා මෙදා තුර ගීතය ගයන්න කියල පුන්චි ඉල්ලීමක් කරනවා❤ සුබ පැතුම්!
@lahirumanusha1709
@lahirumanusha1709 2 жыл бұрын
Sasindu malli thats voice 😘❤️ Issaraha hoda wadak karamu jaya wewa මිනිස්සුන්ගෙ හිත් වලට කතා කරන භාවනාවක් වගේ කටහඬක් මේ වගේ දිගටම ලස්සන වැඩ ගොඩක් කරන්න.ජය වේවා 😘😘❤️
@gjdilhara2538
@gjdilhara2538 2 жыл бұрын
හැමදාම අහන්න තරම් ඇබ්බැහි වෙලා ඉන්නෙ❤❤ උබ නම් පිස්සුවක් මචන් 🥺🥺🥺🥺🥺
@pcboom2897
@pcboom2897 2 жыл бұрын
ඒකනම් මාරයි ලොකු දුකක් තියෙනව නේද හිතේ දුක්වෙන්න එපා කොල්ලො සතුටුවෙන්න දැන්❤️🔥✌️😌
@aeshakumari2324
@aeshakumari2324 2 жыл бұрын
Original song එකට වඩා මේක හිතට දැනෙනවා. ❤️
@rajithgimhan1788
@rajithgimhan1788 2 жыл бұрын
කොල්ලා බරපන්තියෙන්ම බූට් එකක් කාලා තියනවා......ඒක එච්චර විඳින්න බෑ ඒ අත්දැකීම නැති කෙනෙක්ට.....💖💖💖💖 "ඔයා වෙනුවෙන් සින්දු කියන්න" කිවුවෙත් ඒක තමයි....👌👌💖
@madushdami7466
@madushdami7466 2 жыл бұрын
ඒහෙම බූට් එකක් කෙල්ලෙක් තියලනම් ඒ කෙල්ලට මේ සිංදුව එක පාරක් අහලා මුලු ජීවිත කාලෙම අඩන්නේ පුලුවන් ❤️
@rajithgimhan1788
@rajithgimhan1788 2 жыл бұрын
@@madushdami7466 අනිවාර්යෙන්......💖
@dulanjalipremadaasa7733
@dulanjalipremadaasa7733 2 жыл бұрын
ඔව් ඒ ඇස් දෙක, හැඟීම් වල වේදනාව වගේම, අන්තිමට සතුටින් ඉන්න කියද්දි යන්තන් සැනසීමක් එක්ක වේදනාවක්.. මාරයි.. මං මේ සින්දුව කොච්චර බැලුවද මතක නෑ, නිතරම බලනවා. ❤️❤️
@rajithgimhan1788
@rajithgimhan1788 2 жыл бұрын
@@dulanjalipremadaasa7733 💖
@thusharamunasinghearachchi5280
@thusharamunasinghearachchi5280 2 жыл бұрын
මේක නම් trending යන්නම ඔනේ 🥺❤️
@kulanijathulindee639
@kulanijathulindee639 2 жыл бұрын
Aniwa ❣️
@imeshfernando5131
@imeshfernando5131 2 жыл бұрын
සුරේන්ද්‍රට කැමති වෙන්නත් ලොකු හේතුවක් මේ සින්දුව. හැබැයි මේතරම්නම් හොඳට මේක අහලම නැහැ 🥺❤️
@dilshaniginige6371
@dilshaniginige6371 2 жыл бұрын
එතන තිබුනේ සිංදුවක් නෙමෙයි...100%ක් හැගීම්...ඒක හරිම ලස්සනයි...ජීව්තේ පලවෙනි වතාවට රියැලිටි ශෝ එකක කෙනෙකුට කමෙන්ට් එකක් දාන්නෙ...ඒකත් මේ සිංදුව සෑහෙන වතාවක් අහලා... ඔයා වෙනුවෙන් සිංදු කියන්න...ඔයාට දිනන්න පාර තියෙන්නෙ එතන....සුභ පැතුම් .❤️❤️❤️❤️
@sanjanarish9226
@sanjanarish9226 2 жыл бұрын
ඔයාට දැන් addict වෙලා ඉවරයි. හැමදාමත් හොද දේවල් කරන්න 🧡
@tharutharu3514
@tharutharu3514 2 жыл бұрын
සසින්දු sing කරනවා කියලා දැක්ක නිසා කවදාවත් නැතිව tv එකෙන් බැලුවා. මාරම ලස්සනයි .
@dagiistreaming7217
@dagiistreaming7217 2 жыл бұрын
👉❤️ සිංදු තාලේට කියන්න හැමෝටම පුළුවන් ❤️ ඒත් සිංදුවේ feeling එක හිතට දැනෙන්න කියන්න හැමෝටම බෑ ❤️ උබ වැඩ්ඩෙක් සුද්දා
@user-wx1fc5cc2k
@user-wx1fc5cc2k 2 жыл бұрын
ඩගියා😌
@maleeshapathirana3116
@maleeshapathirana3116 2 жыл бұрын
අම්මෝ.. සින්ඳුව අහද්දි වෙනම ලෝකෙකට යනවා.. කොල්ල දිහා බලාගෙන සින්ඳුව අහද්දී, කොල්ලාගේ ඇස් දකිද්දී අපිටත් ඇඬෙනවා... නොඅඩා අඩලා අපිවත් අඩවලා එයා සින් කලා .. ❤️
@gamachchigechandrakanthi1922
@gamachchigechandrakanthi1922 2 жыл бұрын
A dil he mushkil සින්දුවෙන් තමා මාව ඇබ්බැහි උනේ 🥺 ඒ කටහඩ ඒ රූපය හරි අපූරුවට පිහිටලා තියනවා 🥺❤️ i wish you all the best ☺️
@kmueuchannelsl
@kmueuchannelsl 2 жыл бұрын
Superb singing brother හැම සින්දුවක්ම කොච්චර ඇහුවත් එපාවෙන්නේ නැති කටහඩක්💖 මේ තරගෙන් දැනෙන්නම ගායනය කරන ගායකයා තමයි.. 🎶 ඉදිරයටම යන්න සුභ පැතුම්✨
@bawanthaprasadpothuwila8120
@bawanthaprasadpothuwila8120 2 жыл бұрын
කීමට වචන නැත. නුබ මා හඩවා අවසානය.. ජය සහෝදරයා❤️. කනට රිදෙන්නැටි හදවතට මාරම විදියට දැනෙන හඩක්. මරු👌
@ghuyffgghhu8912
@ghuyffgghhu8912 2 жыл бұрын
🦜🦚🦜🦚🐦🐥🐤🌹🏵🌷🙏🏻👍🏾🏵🌷🌹🏵🌷🌹🏵🌷🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
@ghuyffgghhu8912
@ghuyffgghhu8912 2 жыл бұрын
RoHihi kumar 😄😃😀😄😃😀😂😄😃😀😅😄😃😀🌹🐥🐤🐥🐤🌹🏵🌷🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💖💝💝💘💟💕💞💓💗💋💋💯💯👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🌷🙏🏻🌷🙏🏻🌹🏵🌷🙏🏻🌹🌿🌹🌿🌹🌿🌹🌿🌹🌾🌹🌾🌹🌾🌹🌾🌹🏵🌹🏵🏵🌹🏵🌹🌹🌹🏵🌾🌾🌾🌾🌷🌷🌷🌷🙏🏻🙏🏻🙏🏻🙏🏻
@nawodanilakmali9499
@nawodanilakmali9499 2 жыл бұрын
ඇස් වල කදුලු එන්න තරම් ඒක හදවතටම දැනුනා 😔😔😔❤️❤️❤️ ගොඩාක්ක්ක්ක් ලස්සනයි
@sewwandhimethusela5401
@sewwandhimethusela5401 2 жыл бұрын
මාරම ලස්සනට කියනවා හදවතට දැනෙන්න. කි පාරක් ඇහුවද කියලා මමවත් දන්නෙ නැ .එ තරම්ම voice එක මාරම ලස්සනයි .මෙක නම් මිනිස්සුන්ගෙ හිත් නිවන්න පුලුවන් බාවනාවක්ම තමයි super 💫💖
@tharinduniroshan9092
@tharinduniroshan9092 2 жыл бұрын
ශා ඒකනම් රත්තරන් ඔයා ගායනා කරා නෙමේ කොල්ලෝ වේදනාවක් පිට කර.මමත් පරන මතකයක් එක්කම ගියා..ජය වේවා කොල්ලෝ....ආදරෙයි ❤️❤️❤️
@ruveenvishmitha14
@ruveenvishmitha14 2 жыл бұрын
Voice එකේ මට හම්බුන හොදම හදවතක් තියෙන කොල්ලෙක් ❤
@nadithnishara7497
@nadithnishara7497 2 жыл бұрын
එවගේම රුවන් මල්ලියා ඔයත් දෙයක් කරා අනිවාර්යෙන්ම ... හදවත් වලට ඔයත් කතාකරා ගීතයෙන් .... u are a good entertainer 😘❤👍 bright future
@gjdilhara2538
@gjdilhara2538 2 жыл бұрын
මේ සීසන් එකේ හිතට හොදටම ෆීල් උනු තනි ගායනය❤❤❤❤
@sethumsathnula1097
@sethumsathnula1097 2 жыл бұрын
අනිත් හැම තරගකාරුවෙක්ගෙම ඊයේ වීඩියෝ වල comments තියෙන්නේ 100 ටත් අඩුවෙන් ඒත් මේකේ දැනටත් 600 කට කිට්ටුව comments තියෙනව ඒකෙන්ම තේරෙනව මිනිස්සු කොච්චර ආදරෙයිද කියලා ❤️❤️❤️❤️
@saduni4630
@saduni4630 2 жыл бұрын
නොකියන ලොකු කතාවක් එයාගෙ ඇස් කියනවා....💓💓
@D_i_lshan0
@D_i_lshan0 2 жыл бұрын
Yas..
@D_i_lshan0
@D_i_lshan0 2 жыл бұрын
Yas❤️❄️💤🍃
Sasindu Raveen | Ae Dil Hai Mushkil |  The Knockouts | The Voice Teens Sri Lanka
8:08
Meet the one boy from the Ronaldo edit in India
00:30
Younes Zarou
Рет қаралды 19 МЛН
Underwater Challenge 😱
00:37
Topper Guild
Рет қаралды 42 МЛН
Кадр сыртындағы қызықтар | Келінжан
00:16
Чёрная ДЫРА 🕳️ | WICSUR #shorts
00:49
Бискас
Рет қаралды 6 МЛН
Udawadiya Malak wela | Chamara Weerasinghe | Live Backing
2:46
Vimu Guitarist
Рет қаралды 413
Meet the one boy from the Ronaldo edit in India
00:30
Younes Zarou
Рет қаралды 19 МЛН