සතයක්වත් වියදම් නොකර රට ගිහින් ඉගෙනගන්න හැටි I AMITH PUSSELLA

  Рет қаралды 14,167

Amith Pussella හරි ලේසියි PHYSICS

Amith Pussella හරි ලේසියි PHYSICS

Күн бұрын

Пікірлер: 47
@roshaniratnayake989
@roshaniratnayake989 14 сағат бұрын
Good work Amith Sir!
@smihiranga9506
@smihiranga9506 3 күн бұрын
Mamath aniwarenma USA enawa.mama danata Moratuwa Eng second yr inne.mata direct US yanna kamaththak thibbata financially hoda nathi nisa confidance na.PHD eka karanna US yanawamai
@barneycasting8331
@barneycasting8331 22 сағат бұрын
අනිවාර්යෙන් එන්න, නියම රටක්! නිදහස් අධ්‍යාපනය තියෙනවා. ඔයාල හිතන "නිදහස්" අධ්‍යාපනය නම් නෙමේ. AL නැහැ, tuition නැහැ, z score නැහැ! Island rank, district rank නැහැ! ළමයෙක්ට සල්ලි ගෙවල වුණත් රජයේ campus යන්න පුළුවන්. සමහ‍ර වෙලාවට ඔයාගේ දරුවෝ USA වල රජයේ campus යනකොට ඔයාල මුදල් ගෙවයි, නැති නම් student loan ගනියි. Campus ඇතුලේ පොලිසිය ඉන්නවා. Engineering කරන්න undergraduate එකට එන සමහර ළමයි පාසලේ Physics කරලා එනවා, සමහර ළමයි පාසලේ physics කරලා නැහැ. නමුත් campus ඇවිත් foundation course කරන engineering කරනවා. මේ රටේ technician කෙනෙක්ට වුණත් degree එක කරලා engineer වෙන්න පුළුවන්. මොරටුවේ NDT කරපු එකාට මොරටුවේ undergraduate එක කරන්න දෙන්නේ නැහැ! ඇත්තම ලංකාවේ නිදහස් අධ්‍යාපනයක් නැහැ! ලංකාවේ සමාජයේ පංති භේදය, ගොත්‍රිකත්වය ඇතිකරන පිස්සු අධ්‍යාපන ක්‍රමයක් තියෙන්නේ. මේවා කියන කොට ඔබට හිනා යයි, නමුත් USA ආවහම ලංකාවේ පිස්සුව දැකල දුක හිතෙයි...
@Truth_and_justice2024
@Truth_and_justice2024 2 күн бұрын
අපේ ඉස්කෝලේ අපේ batch එකේ කොල්ලෙක්. ඒත් කවදාවත්ම කතා කරන්න හම්බවෙලා නෑ. Good Luck for your journey mchn❤❤❤
@pasinduakalanka-o9k
@pasinduakalanka-o9k 3 күн бұрын
❤❤thank you very much for your concerns
@AjithSNayanananda
@AjithSNayanananda 4 күн бұрын
That's indeed an interesting story. However, my suggestion is that it's beneficial to apply for an MSc/PhD after completing your BSc in Sri Lanka for the following reasons: 1. You can earn a strong and thorough BSc degree in your chosen subject (e.g., Mathematics). 2. If you come from a middle-income family, you have the opportunity to earn and save some money during your BSc years, which will help cover the costs of the application process, airfare, etc. This is based on my personal experience, and while others may disagree, having some savings can erase some of the burdens in this process.
@MynNeon
@MynNeon 4 күн бұрын
Agreed ❤
@barneycasting8331
@barneycasting8331 3 күн бұрын
ඔබ කියල තියෙන ක්‍රමයට ලංකාවේ campus යන්න පුළුවන් කී දෙනාට ද ? වැඩිම Z score එක ගන්න අයට පමණයි ඔහොම ලංකාවේ රජයේ campus යන්න පුළුවන්. නමුත් අපි දන්නවා එහෙම වැඩිම ලකුණු ගත්තෙ නැති වුණත් දක්ෂ ළමයි ඉන්නව. ඇත්තටම මේ දරුවා කියපු ක්‍රමයට ගොඩක් දෙනෙකුට USA ,Canada වගේ යන්න පුළුවන්, හොද English දැනුමක් , බාහිර ක්‍රියාකාරම් ( විශේෂයෙන් sports, volunteer service), SAT scores, 9 වසරේ සිට 12 වසර දක්වා පස්ලේ විෂය වල GPA එක, statement of purpose, recommendation letters වගේ දේවල් වලින් apply කරලා undergraduate එක කරන්න scholarships ගන්න පුළුවන්! ලංකාවේ OL හෝ AL USA වල පිළිගන්නේ නැහැ, Undergraduate වලට apply කරන කොට common app එකේ AL results, optional section එකක් තියෙනව honors කියල අන්න එතන තමයි දාන්නේ. ලංකාවේ විභාග මුලික අධ්‍යාපනය නිසා රටේ ගොඩක් දෙනෙකුට උසස් අධ්‍යාපනය ලබන්න අවස්ථාව නැහැ. කව්රුවත් මෙය වෙනස් කරන්නේ නැහැ. ඉතින් මම හිතන්නේ රට දියුණු කරන්න ගොඩක් අමාරුයි.
@tharidu6792
@tharidu6792 3 күн бұрын
​@@barneycasting8331 SAT කරන්නෙ කොහොමද ඒ ගැන විස්තර දන්නවද
@AjithSNayanananda
@AjithSNayanananda 2 күн бұрын
I don't want to argue with anyone, and I would love to see more undergraduate students from Sri Lanka in U.S. universities. I definitely agree that all kids are talented, and their knowledge and skills can't be fully evaluated just based on the A/L exams. The challenge, however, is that no government can't easily expand university intake because of resource limitations. But at the same time, we should feel grateful that we have free access to education from grades 1 to 13, as well as free healthcare for everyone. These are privileges that many countries can't provide, and they offer a strong foundation for all citizens, even if the system isn’t perfect.
@barneycasting8331
@barneycasting8331 22 сағат бұрын
@@AjithSNayanananda ලංකාවේ රජයේ විශ්ව විද්‍යාල වල ප්‍රථම උපාධිය නොමිලේ කරලා සීමිත පිරිසකට විතරක් යන්න වෙන විදිහට ඉතා දැඩි තරගයක් ඇති කරලා. වැඩිම z score එකට හොදම degree එක සහ විශ්ව විද්‍යාල. මේ නිසා ලංකාවේ ළමයි වසරකට රුපියල් බිලියන 200ක් tuition කාරයන්ට පුජා කරනවා. නමුත් රජයේ campus වලට මුදල් නැහැ! දියුණු රටවල 50% වගේ රජයෙන් campus වලට දෙන්නේ, අනෙක් මුදල් ළමයිගෙන් අය කරගන්න university fees, ඒ campus දියුණු වෙනවා! ලංකාවේ දියුණු වෙන්නේ tuition කාරයෝ, බණ්ඩාර දිසානායක කියන tuition මුදලාලි Segis කියල private campus එකකුත් දාල. ඇත්තම ලංකාවේ නිදහස් අධ්‍යාපනයක් නැහැ! ළමයි ගොඩක් මුදල් වියදම් කරනවා z score එක වැඩි කරගන්න, tuition කාරයන්ට ගෙවල. දියුණු රටවල ළමයි තමුන්ගේ තියෙන විෂය නිපුනතාවයෙන් campus යනවා, දක්ෂ හෝ දුප්පත් නම් නොමිලේ අනෙක් අය රජයේ campus වලටත් මුදල් ගෙවල ඉගෙන ගන්නවා. රටේ ගොඩක් දෙනෙක් ඉගෙන ගන්නවා. නිපුනතාවය අඩු නම් campus එක තුල foundation course කරලාඉදිරියට යනවා. English දැන ගත්ත කියල දියුණු ලෝකයේ අධ්‍යාපන ක්‍රම ගැනවත් දන්නේ නැහැ. ලංකාවේ ඉදිරියට යන්න පුළුවන් exam වල වැඩිම ලකුණු ගන්න උන්ට පමණයි! ලංකාවේ equity in education කියල දෙයක් දන්නෙම නැහැ! ලංකාව කවදාවත් දියුණු කරන්න බැහැ මේ "නිදහස්" අධ්‍යාපනය නිසා!
@Suranga-f6
@Suranga-f6 3 күн бұрын
Supiri kollek❤
@buddhikaperera4750
@buddhikaperera4750 3 күн бұрын
Congraulations putha
@WW_00
@WW_00 Күн бұрын
Congratulations Son! Good luck for your journey. For every body else who are wondering how he got there I’m sure his SAT score played a big role getting the scholarship. But everyone else if you don’t get a good result in your ALs and miss the chance to go to a government university here is my advice. That won’t be the end of the world for you. There are lot of private universities as well as places like the Open University in Sri Lanka where you can get your degree. If you don’t have money, just earn some first, and then register for the degree. Specially places like the open university support part time degree for kids who work and still want to get their degree. You don’t have to go to the States or UK to study. The place doesn’t matter if you’re a smart person. No one really cares from where you get your bachelor degrees, once you get your masters or your PhD. And then it doesn’t matter where do your PhD if you’re talented and a hard working person. I am a scientist running a research lab in a well known institute in US. Guess what, I did my bachelors in the Open University Sri Lanka with a First class, and did my PhD in Sri Lanka as well. But I got my first job in the US, New York University. Well my AL results were not good enough,. There’s no such thing called a best country or a best college, it is only you can make the best out of it, wherever you are and whatever you do.
@thilinadilshan6801
@thilinadilshan6801 4 күн бұрын
Supiriyak thamai 👍🥰
@senuthdinujaya
@senuthdinujaya 4 күн бұрын
supiri kollek
@irushishalina3852
@irushishalina3852 Күн бұрын
❤❤❤❤🎉🎉🎉🎉
@gihan.kavinda
@gihan.kavinda 2 күн бұрын
wow
@namaleemakalandawa7967
@namaleemakalandawa7967 Күн бұрын
Pl tell me how to apply ? Pl can you tell me link
@dinukadilshan1288
@dinukadilshan1288 4 күн бұрын
වටින කතාවක් ❤❤
@jananiattanayake2776
@jananiattanayake2776 3 күн бұрын
Tell me also how to apply these universities, I am in US
@top10-l5r
@top10-l5r 3 күн бұрын
What are the minimum qualifications to apply?
@kamanirajarathna5543
@kamanirajarathna5543 Күн бұрын
I want to know too, I am I the USA ,
@ruchikapussella1865
@ruchikapussella1865 4 күн бұрын
❤❤❤❤❤
@SucharithWasala
@SucharithWasala 4 күн бұрын
❤❤
@SandunMadhusanka-ed6pq
@SandunMadhusanka-ed6pq 4 күн бұрын
💪✅🇱🇰
@Heshawarij7
@Heshawarij7 3 күн бұрын
Congratulations son 💪👏
@kgpremarathne1289
@kgpremarathne1289 3 күн бұрын
❤🎉🎉🎉
@rajakumardulakshi6391
@rajakumardulakshi6391 3 күн бұрын
MBBS karanna puluvantha
@nilushasamarasinghe4168
@nilushasamarasinghe4168 4 күн бұрын
👍👍👍♥️❤️♥️🥰🥰🥰🙏🙏🙏
@sahananssd1619
@sahananssd1619 4 күн бұрын
මොකද නම මට ඒක කියන්නකෝ
@miqdhadmiqdhad928
@miqdhadmiqdhad928 3 күн бұрын
The strivers' Network
@SadeepSanjana-f6b
@SadeepSanjana-f6b 4 күн бұрын
1st comment ❤
@ChamidiChehansa-n4d
@ChamidiChehansa-n4d 4 күн бұрын
Mt kiynnko me ayya kiwwa eya karana group ek mokadd kiyl.join wenn
@miqdhadmiqdhad928
@miqdhadmiqdhad928 3 күн бұрын
The strivers Network
@miqdhadmiqdhad928
@miqdhadmiqdhad928 3 күн бұрын
The strivers' Network
@user-qw8ub6fr5y
@user-qw8ub6fr5y 3 күн бұрын
දැනට කොල්ලෙක් හෝ වේවා කෙල්ලෙක් හෝ වේවා ලස්සනටම කතා කරනවා දැකපු අවස්ථාව...මේ වගේ මීටරයකට ඒ වගේ අවස්ථාවක් ලැබුණු එක ඉතාම සාමාන්‍යයයි.පුදුම වෙන්න දෙයක් නෑ.එකෙන්ම පොරක්.
@sisirakarunathilaka-pg9ip
@sisirakarunathilaka-pg9ip 3 күн бұрын
ඕවාට යන්නේ සල්ලී තියාන අය විතරයි ඔය website එකේ තනිකර ඉන්නේ සල්ලී තියන ළමයි අනික scholarship කියන ඒවා sure නෑ
@prasannadilshan7350
@prasannadilshan7350 3 күн бұрын
රෙද්ද රජයෙ කැම්පස් එකක්ක අවුරුදු හතරක උපාධියක් ඔනෙ
@sisirakarunathilaka-pg9ip
@sisirakarunathilaka-pg9ip 3 күн бұрын
@prasannadilshan7350 මොනවද රෙද්ද රජයේ කැම්පස් එකක් උපාධියක 1st clz medal 8ක් තිබ්බත් ඕවාට යන්ට බෑ ... ph.d යන්නේත් සල්ලී තියන අය විතරයි scholarship හම්බවෙන එක sure නෑ අපි මේ පිළිබදව research කරා Agency හා ඔය වීශ්ව විදයාල වලටම call කරලා stanford / cambridge කියන්නේ තනිකර උග්‍ර ධනවත් ළමයි ඉන්න ඒවා ඔවාගේ website වලම තියනවා අමතර හැකියාවකට ගන්නේ නෑ කියලා ..
@chamodsandaruwanekanayaka2969
@chamodsandaruwanekanayaka2969 3 күн бұрын
Oya sirla u tube Wala penawana saba charithe panthiwala na... Boru kiyala rawattanawa.anthimata rawatuna kiyala dana ganne A/L iwara unama.
@sisirakarunathilaka-pg9ip
@sisirakarunathilaka-pg9ip 3 күн бұрын
@chamodsandaruwanekanayaka2969 ඔව් ඕවගේ ලේසීයෙන් යන්ට පුලුවන් ඒවා නෙවෙයී යන්නේ තනිකර අධික ධනවත් උදවීය ph.d වලත් එහෙමයි scholarship හම්බවෙන එකත් දවල් හීන මේයාගේ ඔය web එකෙනුත් ගියේ ධනවත් අය විතරයි
@vogchathura
@vogchathura 4 күн бұрын
Supiri kollek
@Gync.Orrrzoo
@Gync.Orrrzoo 3 күн бұрын
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
අපි හැමෝගෙම අතීතයේ කුණු තියෙනවා
10:33
Amith Pussella හරි ලේසියි PHYSICS
Рет қаралды 1 М.
Mukesh Ambani Case Study |  Richest Person in Asia | Simplebooks
27:17
මගේ ලක්ශ 35ක කාමරේ..!
21:38
KAALI Projects
Рет қаралды 31 М.
ලෝකයේ වටිනාම රට මේක I AMITH PUSSELLA
15:05
Amith Pussella හරි ලේසියි PHYSICS
Рет қаралды 34 М.