ලෝකයේ වටිනාම රට මේක I AMITH PUSSELLA

  Рет қаралды 34,520

Amith Pussella හරි ලේසියි PHYSICS

Amith Pussella හරි ලේසියි PHYSICS

Күн бұрын

Пікірлер: 213
@jeffery9781
@jeffery9781 7 күн бұрын
සිත නිවන කතා. මේ වගේ බය්ලා කතා කියලා තාමා බහුතරයක් මිනිස්සු රවට්ටලා තියෙන්නේ. මේ කියන්නේ මගේ අත් දෑකීම. මම රටවල් 22 travel කරල තියනවා. ලංකාවේ සහ USA වල පුරවෑසී බාවය තියනවා. Malaysia වල permanent residency එක තියනවා. හොද රටවල් නරක රටවල් කියලා එකක් නෑ. රටක් හොදද නරකද තීරනය වෙන්නේ, රටේ ඉන්න මිනිස්සු කොච්චර ශිශ්ට සම්පන්නද, system එකකට අනුව රට run වෙනවද කියන එක මත. ලොකේ ඉන්න හෑම මනුස්යෙක්ම තමන්ගේ රට තමා හොදය් කිය්න්නේ. ආර්තිකව දනවත් වෙන්න, ලොකය වටා travel කරන්න. ලොකයම දකින්න. සෑම තෑනකම එයට ආවේනික ලස්සනක් තියනවා. ❤❤
@SanjeewaSanjeewa-x3n
@SanjeewaSanjeewa-x3n 2 күн бұрын
Puke අගිල්ල ගහල බලපන්
@Zahranlk
@Zahranlk Күн бұрын
Well said bro..
@Uthsara9
@Uthsara9 19 күн бұрын
වටින අදහසක් හැමෝම රටට ආදරෙයි කිව්වට උන්ට අනිත් රටවල් ලොකුයි තමන්ගෙ රටට වඩා.. ඒ අතින් සර්ගෙ ආකල්ප වටිනවා...
@nayanakrishanthi8913
@nayanakrishanthi8913 18 күн бұрын
Math rata yans adahasin inne mn meepara AL karanne...
@Govisitsrilanka
@Govisitsrilanka 20 күн бұрын
ලංකාව දුප්පත් එක ඇත්ත ඒත් රට පට්ට වටිනවා..දුප්පත් මිනිස්සුන්ට පෝසත් වෙන්න පුලුවන්නං දුප්පත් රටක් පෝසත් රටක් කරන්න බැරි නෑ.. ඒක කරණවනන් කරන්න වෙන්නේ මේක බලන උබල අපිට තමා අනිවා ගේමක් ගහමු අපි මැරෙන්න කලින්වත් ඊළග පරම්පරාවට ස්වාබවධර්මෙනුයි අර්තිකෙනුයි සාරධර්ම වලිනුයි පෝසත් රටක් හදලා දෙමු...අපිට මේවෙලාවෙ තියන ලොකුම වාසිය තමා අපි දියුණු රටවල් දකිනවා සහ ඒ අයට වැරදුනා තැන් දකිනවා ගොඩක් යුරෝපේ රටවල් දැන් වැටීගෙන යනවා යුද්ද සංක්‍රමණිකයෝ වගේ පර්ශන නිසා..අපිට මේවා හදාගෙන ඒවට වඩා හොඳය රටක් හදන්න පුළුවන්..රටින් පනින්නම උපදෙස් දෙන උන් අතරේ පුස්සැල්ල මන් ආසම චරිතයක් කොන්ද්ක් ඇතුව ළමයින්ටයි රටටයි ලොකු සේවයක් සර් කරන්නේ❤❤❤
@haasampath
@haasampath 18 күн бұрын
1) තෙල්, ගැස් පෝලිම් හැදුවේ කවුද, අර්බුදේ හැදුවේ කවුද ??? කවුරුත් කතා නොකරන jvp බලයට එන්න ආර්ථික අර්බුදය ඇති කළ හැටි... dollar මිලියන 700ක් මාසෙකට ඒ කියන්න තේරෙන භාෂාවෙන් කිව්වොත් මාසෙකට නෙලුම් කුළුණු 7ක විදෙස් ප්‍රේෂණ ලැබුන, අර හදුන්නේත්තිය 2021 june වල රටට dollar එවන්නෙපා කිව්වා, ලංකා ඉතිහාසේ වැඩිම ප්‍රේෂණ අවෙත් ගොටබයට ඒ ඊට මාස 5 කට කලින් dollar මිලියන 812ක් 2020 DECEMBER වල, ඒත් රුපියල පාලනය කරද්දී... එක බැස්සුවා මිලියන 200 ට 2022 තෙල් පෝලිම් හැදෙන්න කලින් february dollar මිලියන 204යි ඒ කියන්නේ මිලියන 500 වැඩිය රටට අහිමියි හැම මාසෙම, ඒ කියන්න තේරෙන භාෂාවෙන් කිව්වොත් මාසෙකට නෙලුම් කුළුණු 5ක මුදලක් රටට අහිමියි, හුදි ජනයා දගලනවා එක නෙලුම් කුළුණක් නිස මේ ඔක්කොම උනාලු.., remittance අඩු උනේ ඩොලර් එක රදවාගෙන හිටි නිසා කියන කතාවත් සම්පූර්ණ නොමාගයවන කතාවක්, මොකද 2017 විනිමය පනත වෙනස් කරලා රටට එන ඩොලර් ප්‍රමාණය අඩුවෙලා රුපියල 130 සිට 190 දක්වා 40% වැඩිය අවප්‍රමාණය වුණු පසු බිමක, ඒ කියන්නේ තවදුරටත් රුපියල පාකරන්න අවස්ථාව ගොටාභයට තිබ්බේ නැහැ, මොකද ඒකෙන් වෙන භාණ්ඩ සේවා මිල ඔරොත්තු නොදෙන නිසා, ඒ කියන්නේ buffer zone එකක් නැති ආර්ථිකයක් විනිමය අනුපාතයක් ඇතිව තමයි කොරෝනා වලට මුහුණ දුන්නේ... Buffer එකක් නැති ආර්ථිකයක් හැපුනම වෙනදේ හිතාගන්න පුලුවන්නේ... මාසෙකට මිලියන 500 හිගයක් ඇතිකර කියන්නේ තෙල්, ගැස්, පොහොර බෙහෙත් ඔක්කොම ගෙනාවත් මිලියන 100ක් ඉතුරුයි, ඒ කියන්නේ තෙල් පෝලිම් නැහැ රටේ, රටට් dollar එවන්නේ නැති උනාම පිටරටවල ය බැලුවේ නොඑවා ඉන්න තරමට dollar එක ඉහල යද්දී එයාලට ලොකු වාසියක් කියල, හැබැයි dollar එක වැඩි උනේ 60% ඉදල 80% වගේ උපරිම, භාණ්ඩ සේවා වැඩි උනා ඒ හදාගත්ත අර්බුදයෙන් 200% පැනල, ඒ කියන්නේ රුපියල convert කරලා වැඩි මුදලක් ගත්තට එයාලටත් පාඩුයි අයෙත් රුපියල් වලින් වියදම් කරද්දී .. එකට රටේ ඕනෑම භානදයක මිල සංසන්දනය කරාම තේරෙනවා dollar එක වැඩි උනා කියල වාසියක් නැහැ කියල රට ඉන්න අයටත්, අන්තිමේ වාසියි කියල හිතපු අයටත් පාඩුයි, පවු ඉතින්... 2022 යුක්රේන යුද්දේ නිසා $60/65 තිබ්බ තෙල් බැරේල් එක 130 ට ගියා, ඒ කියන්නේ තෙල් නැවු කලින් 2ක් ගෙනෙද්දී 2022 මාර්තු ඉදල ගෙන්න පුළුවන් උනේ ඒ මුදලටම එක නැවයි, dollar අර්බුදේ හැදුනේ corona නිසා tourism වලින් dollar මිලියන 8000ක් අවු දෙකක් තුල නැතිවෙලා, ඒ නිසයි ණය ගෙවලා, තිබුනු සංචිත බිලියන 7 ණය ගෙවලම ඉවර උනේ. ඊට කලින් ආණ්ඩුවලට අවුරුද්දකට ණය ගෙවන්න මිලියන 3000/4000 වැඩිය තිබෙබ් නැහැ, ගොටට හැම අවුරුද්දෙම මිලියන 5000 කට වැඩිය ගෙවන්න තිබ්බ, එහෙම corona නිසා ඇති උන dollar අර්බුදය පාවිච්චි කරලා මිනිස්සු නොමග යවල dollar එවන්නෙපා කියල, රටේ නැති ප්‍රස්නයක් හැදුවේ, ඒ පර්සන හදල මිනිස්සුන්ගේ ප්‍රසන මතින් බලය ගත්ත වත්මන් ආණ්ඩුව, පොලොව පෙරළන් එනව කිව්වා හාවා පස්සේ ගිය ගවයෝන්ට ඕවා තේරෙන්නේ නැහැ, උන් ගිරවු වගේ කියවනවා, තෙල් පෝලිම් හැදුවේ කවුද දැන් වත් නොතේරෙනවා නම් ඔලුව අතගාල බලහල්ලා අ0 එනවද කියාලා... ඩොලර් හිගයක් tourism නැතිවුණාම එන බව දැක්කා නිසා පළවෙනි කොරෝනා රෝගියාගේ ඉදන්ම ආනයන තහනමක් දැම්මා මොකද ටවුරම් වලින් ලැබෙන ඩොලර් මිලියන 4000 ක් අවුරුද්දකට නැතුව සාමාන්‍ය පරිදි import කරන්න බැහැ, (මන් එදා ඒ තහනම දමද්දීම කිව්වා ආයේ ඉම්පෝට් සමන්න්‍ය තත්වෙට ගෙන්නේ, වාහන ආනයනය කරන්නේ ටවුරිශ්ම් වලින් ලැබුණු ආදායම නැවත ඒ ආකාරයෙන්ම එන දවසට කියලා, ඒ කතාව අදටත් වලංගුයි) ඒ විදියට අවුරුදු 2.5 ට නැති උන ආදායම රටට ඩොලර් මිලියන 10,000 කට ආසන්නයි, ඒ ඩොලර් ටික තිබ්බනං සංචිත ඉතුරුයි නය ගෙවන්න, import කරන්න remitance සාමාන්‍ය විදියට එන නිසා කිසි අර්බුදයක් නැහැ, නමුත් ඉම්පෝට් තහනම නිසා උනේ රුපියල් අර්බුදයක් පැමිණීම, මොකද රේගුවේ ආදායම් ඇන හිටාලා... ඒ ආනයන තහනම නිසා නැති උන රුපියල් ප්‍රමාණය රු ට්‍රිලියනයකට අධිකයි, උදහරනේකට මේ අවුරුද්දේ මුල් මාස 8 රේගු ආදායම ට්‍රිලියනයක්, නමුත් ගොටා සිටි අවුරුදු දෙකේ ඒකතුවවත් ට්‍රිලියනයක් උනේ නැහැ, අන්න එහෙමයි මුදල් අච්චු ගහන්න උන රුපියල් අර්බුදය ඩොලර් හිගය නිසා ආවේ.. මේවා කියන්න කවුරුත් නැහැ, එක රටේ අවාසනාව..., හුදි ජනයා ට උගන්නන්න රටේ මුදල් වියදම් කරන්නේ අපරාදේ කියලා හිතෙන්නේ කියන කියන දේ විස්වස කරන මරි මොඩයෝ ටිකක් රටේ බිහිවෙච්ච නිසා... 🐂🐂🐂
@hemanthidissanayaka3631
@hemanthidissanayaka3631 17 күн бұрын
Sir ge putha and wife Australia neda
@asoka1516
@asoka1516 17 күн бұрын
@@haasampathවහලුන් තාමත් ඉන්නව හොරකම අගයන..! අපිට නම් JVP කියල ඇලජික් නැහැ. එයාල සාපේක්ෂව රට හරි පාරට යොමු කරගෙන යනව. විප්ලව, යුද්ධ, කැරලි.. රටක ඇති වෙනව කියන්නෙම විනාශයක්.එවැනි තත්ව ඇතිවුන පාලකයෝ ඒ විනාශයන්ට වගකිව යුතුයි. එසේ නැතිව යුක්තිය වෙනුවෙන් සටන් කිරීම වරදක්ද?
@ProMusic-e3n
@ProMusic-e3n 16 күн бұрын
Uba great machan ❤
@VihangaManujeewa
@VihangaManujeewa 20 күн бұрын
සර් මේ වගේ උපදෙස් ගොඩක් වටිනව අපි වගේ ඉගෙනගන්න ළමයින්ට අර ඩොලර් එකක් රුපියලයි කියන අරමුණ නම් නියමයි❤❤❤
@Heyworld-y7m
@Heyworld-y7m 14 күн бұрын
මේක බලන ළමයෙක් ඉන්නවනම් medicine වලට ආසාවෙ අවුරුදු 5 ක් විතර ටියුෂන් උත්තමයොන්ගේ බයිලා අහලා ජීවිතේ හොදම කාලේ නාස්ති කරගන්න එපා...මේවා පට්ටම කුහක වැඩ....ලංකාවේ අවුරුදකට medical faculty වලට selecte වෙන්නෙ සීමිත පිරිසක්..අපි කොච්චර කිව්වත් හැමෝටම මෙඩිසින් යන්න බෑ...තමන්ට අතහරින්නම බැරි ලොකු ආසාවක් තියනවනම් frist shy exam pass වෙන්න....Health science related degree එකක් කරන්න ....UGC approved ඕන තැනක.තමන්ට වියදම් කර්නන පුලුව්න් නම් private uni එකක හරි ,external හරි ,නැත්න්ම් interest free loan scheme එකට apply කරලා හරි,open uni හරි ඕන එකක...ඕන තරම් opportunities තියනවා ඔයාලා දන්නෙ නැති උනාට...රීට පස්සෙ ඒක සුපිරියටම කරන්න...හොද GPA එකක් එක්ක හොද class එකක් ගන්න try කරන්න ඔය shy skip කර කර aleval කරන වෙලේ...එක ඔය aleval වලට වඩා හොද chance එකක්...හොද රටක PhD or msc එකකට scholarship apply කරන්න....ඔය මෙඩිසින් පිස්සුව හොද වෙච්චි නැති ලමයි ඉන්නවනම් එයාලට MD එකකට scholarship apply කරන්න...අවුරුදු 3 මෙඩිසින් කරන්න පුලුවන්...ඒක කියන තරම් ලේසි නෑ...හැබැයි try කරන්න...4th shy එකත් කරලා කරගත්ත දේකුත් නැතුව ආපහු හැරිලා දුක් විදිනවට වඩා ඒක සෑහෙන වටිනවා...මොකද අවුරුදු 17 න් පටන් ගත්ත aleval life එක අවුරුදු 24 ක් විතර ඇදගෙන ගිහිම් ,සාමාන්‍යය රැකිවකට වත් යන්න qulifications නැතුව ,Higher studeis වලට වියදම් කරගන්න සල්ලි නෑ...දෙමාව්පියෝ රැකියා වල නෑ ,වයසයි ,ලෙඩ වෙන කාලේ...කිසිම tution ගුරුවරයෙක් ඕවා ගැන කතා කරන් නෑ...මේ තමයි බහුතරයකගේ කතාව...වැඩිපුරම ඕවට එන්නෙ අතිශයින් සාමාන්‍යය මිනිස්සුන්ගේ ලමයි...oleval A9 අරන් medicine ,engineering යන්න බැරි උනා කියලා මෝඩයෝ වෙන්නෙ නෑ....පුලුල්ව ලෝකය දිහා බලන්න...ලංකාවට විතරක් සීමා වෙච්චි දරාගන්න බැරි sillabus එකක් හරියට කරගන්න බැරි උනාම මෝඩයෝ වෙන එකම රට...ලංකාවේ මෙහෙම උනාට දියුණු රට වල මෙහෙම නෑ.....
@dewhives9741
@dewhives9741 13 күн бұрын
ඇත්ත. Medicine ගියා කියල ඔය කියන කිසිම සැපක් නැහැ. අවුරුදු 6 ක්‌ එක දිගට පුදුම දුකක් විදින්න ඕනෙ මෙඩිකල් faculty එකක් ඇතුලේ. මහා සාගරේ වගේ syllabus එකකුයි පුදුම toxic environment එකකුයි ඇතුලේ මාරම දුකක් විදින්න ඕනෙ. එකේ එකම සහනයක් විදියට තියෙන්නේ patients ල එක්ක කතා කලාම ඒගොල්ලෝ හොඳ උනාම ඔයාට දැනෙන සතුට, ඒගොල්ලොන්ගේ ආශීර්වාදය සහ ආත්ම තෘප්තිය විතරයි. කවුරු හරි හිතනවානම් medicine කියන්නේ සුර ලෝකයක් කියල ඒක වැරදි. මේක ඇතුලේ ඉන්න බහුතරයක් අනිත් එක්කෙනා තමන්ට වඩා උඩට යනවට කැමති නැති මහා කුහක පිරිසක්. ඒ හින්ද හොදට හිතල බලලා ඇත්තටම medicine වලට ආදරෙයි නම් විතරක් එන්න. මොකද ඔයාට සල්ලි මානසික සතුට ලැබෙන ඕන තරම් fields මේ ලෝකේ තියනවා.
@lilylia-j4b
@lilylia-j4b 12 күн бұрын
@Heyworld-y7m mn me sare OL, parentsla kiyna nisa AL krnna inne, eka less stress ekakin krnna mn bluve private dnna (mn inne reputed iskoleka eke 80% blnw ekai - ynnm peya 1.30 k ynw, plan krgen inne higher studies wlt rata ynn AL results wlin e hind subject stream ek pending bio nm krnne n gov uni ekkt ynwnm maths krnn thma hithn inne) me adahasa hodai da (iskole noya AL krn wdeta parents la kamathi ne prashnayak vei kiyl [dnn kauruth ehma krla ne] - ekatath visadumak dnnwnm kiynn puluvanda, oyata me gena loku danumak tiye kiyl mata hithunu nisa ahuwe
@saaj2010
@saaj2010 9 күн бұрын
agreed 100%
@saaj2010
@saaj2010 9 күн бұрын
@@dewhives9741 agreed 100%
@Friend88-tn7qy
@Friend88-tn7qy 8 күн бұрын
kzbin.infoUgkxbcSW8bor3eY-bFNP1E6hYDMM0CmI_cmJ?si=P9uSRX-ApvbSHdLE
@AgustD2006
@AgustD2006 20 күн бұрын
සර්ගේ විශයෙන් භාහිර කතා අහන්න මම හරි ආසයි මොකද ඒවායේ ගැබ් උනු හදවතින් කියන කතාවක් වෙනම මගෙ ඔලුව ඇතුලේ වැඩකරනවා සර් කතාවක් කියන කොට එතකොට නිකම්ම මම වශීවෙලා වගේ බලන් ඉන්නවා. අනික සර් අර අම්මලා වියදම් කරන්නේ අපි වෙනුවෙන් කතාව කියනකොට මටයි මගේ යාලුවටයි දෙන්නාටම ඇඩුනා මොකද අපි දෙන්නාම ගෙවල් වල තනි ලමයි ඉතින් අපේ අම්මලා අපි කැමති දෙයක් තිබුනොත් අරන් දෙනවා. ඒ ගැන දන්න නිසා මම ඉල්ලන්නේ නෑ හැබැයි බැලෙනවා ඒ වෙලාවට අපේ අම්ම හරි තාත්තා හරි දැක්කොත් පුලුවන්නම් ඇරන්දෙනවා නැත්නම් වෙන වෙලාවක අරන් දෙනවා. මම youtube එකක් කරනවා ඒකට හේතුව උනේ ගෙදරට පොඩිහරි වත්කමක් ගන්න ඒත් ඒක හරියන්නේ නෑ. මම edit වලට දක්ශයි ඉගෙනීමට වඩා හැබැයි මම ඉගෙනීම අත අරින්නෙ නෑ. මට ඔනේ ලෝකේ දනවත්ම පුද්ගලයෙක් වෙලා රටට ලොකු සේවාවක් කරන්න.
@gayanranasingha7869
@gayanranasingha7869 14 күн бұрын
ඒකද එංගලන්තයේ ඕස්ට්‍රේලියාවෙ ගිය එකා ආපහු එන්නෙ නැත්තෙ ව්ව්ස් ගාන වැඩ්කරගන්න කියන බයිල
@GeethWijesekara-xz1lq
@GeethWijesekara-xz1lq 6 күн бұрын
Salli nisa thamai. Salli kiyala object ekak nathi unoth ballek yanne na
@HWRNishshanka
@HWRNishshanka 17 күн бұрын
හරිම වටිනවා සර් ගෙ අදහස අපේ රට තරම් වටින ආදරණීය තැනක් ලෝකෙ කොහේවත් නෑ
@madhukavirajith2040
@madhukavirajith2040 17 күн бұрын
I still love to watch Pussella sir's lectures.. Did A/L in 2018
@MrKrishaneranda
@MrKrishaneranda 13 күн бұрын
සර්ගේ පුතත් ඕස්ට්‍රේලියාවෙ…😂😂
@Friend88-tn7qy
@Friend88-tn7qy 8 күн бұрын
මේ කුහකයාගේ පුතා ස්ටුඩන්ට් විදියට ඉන්නේ ඕස්ට්‍රේලියාවේ ඒ වුනාට, පට්ට කුහකයෙක්. අපේ අහිංසක දෙමව්පියන්ගේ රීරී මාංස හුරා කාලා, උන්ගේ පුත්තු රට යවන අමන ටියුසන් කාරයන්ගේ වැඩ මේන් බලා ගන්න, kzbin.infoUgkxbcSW8bor3eY-bFNP1E6hYDMM0CmI_cmJ?si=P9uSRX-ApvbSHdLE
@ImanthaDeSilva-eo3yt
@ImanthaDeSilva-eo3yt 4 күн бұрын
Ammo eka😁😂😹
@gameranger9818
@gameranger9818 18 күн бұрын
සර්….අදහසක් කියන්නද ..ටියුෂන් ගුරුවරු නිසා පරිසරය විශාල ලෙස අපවිත්‍ර වෙනවා…බැනර්..කටවුට්..පෝස්ටර්..හෑන්ඩ් බිල් ආදිය නිසා…ඔබතුමාලට එකතු වෙලා මේකට පිලියමක් කරන්න .
@spicymagic9390
@spicymagic9390 16 күн бұрын
ළමයින්ගේ මනස අවුල් කරෙත් මේ ටියුෂන්කාරයෝ තමා.
@Uthsara9
@Uthsara9 19 күн бұрын
අපි එකතු වුනොත් ආකල්ප හදාගෙන මේ රට හදන්න පුලුවන් ❤
@GrashanthiWijekularatne
@GrashanthiWijekularatne 16 күн бұрын
සෑම ගෙදරකම මුරැංගා ගසක් වවාගෙන මුරැ ංගා කොල මැල්ලුම කන්න. වන්නක්කු Method තමයි හොදම. 🙏🙏🙏🙏🙏
@evienleema101
@evienleema101 14 күн бұрын
ලංකාව ඇතුලේ ගේමක් ගහගන්න පුලුවන් නම් මේක සුපිරි රටක්❤
@asoka1516
@asoka1516 17 күн бұрын
වටිනව වගේම මධ්‍යස්ථ අදහස්..!❤
@anslemwarahena2232
@anslemwarahena2232 4 күн бұрын
Super seer Botham honde guruvereyk Atteteme Avankeme gurutumek. Obete DAVIPIHITAI ❤❤❤❤❤❤❤❤❤
@nilushasamarasinghe4168
@nilushasamarasinghe4168 3 күн бұрын
ඇත්ත. මගේ husband නුත් රටවල් ගණනාවකට ගිහින් තියෙනවා. ඔය හැම රටක්ම සංචාරය කරන්න හොදයි කියනවා. ඒත් ජීවත් වෙන්න සුදුසු ලංකාව කියනවා. සෘතු බේදයක් නැහැ. ශිත රටවලට වඩා පරිසරය හරිම සුවදායකයි. අපි ඉපදුන අපේ මව් බිම තරම් කොහේවත් හොද නැහැ තමයි.
@dammikagunathilaka7259
@dammikagunathilaka7259 2 күн бұрын
mn sir ge 2020 cls giye. e kaleth me wage surangana katha kiya kiya hitiya anthima maasen syllabus eke paadam gananaawak karagena karagena giya, mul paadam arunahama anith kisi deyak hariyata kare naa.sir ge sasip class enne colombo hodama iskoola kiipaye lamayi 1500 k withara oya tikenuth A tibbe 50 k withara.e lamayi result gatte lamainge daksha kamata ..first shy ekata C ekak hambunaata passe 2 nd shy ekata gedara idan wada karala A ekak aran campus giye.Sir dan inna lamayi tikatawath hariyata syllabus cover karala exam ekata yawanna e lamainge jiiwitheth naasthi karanne nathuwa❤
@slwide7507
@slwide7507 12 күн бұрын
ඇත්තම කිව්වොත්, තමන්ට හොඳ රැකියාවක්, නිවසක්, වාහනයක් තියනව නම්, ලංකාවට ගහන්ට රටක් මේ ලෝකෙම නැහැ.
@gahasitha
@gahasitha 9 күн бұрын
වෙන රටක හිටියත් ඔය ටික කියන්න පුලුවන් 🤣
@slwide7507
@slwide7507 8 күн бұрын
@@gahasitha හැබැයි හුගක් ඔය "පිට රට" වල අපේ අය දෙවෙනි පන්තියේ පුරවැසියෝ.
@healthandlifestylewithdrakram
@healthandlifestylewithdrakram Күн бұрын
Exactly, you should talk about increase walking, climbing mountains, and also 16 h fasting would help those who wants to loose weight.. gym and resistance training is good to shape the body and build the muscle mass.. BEST ONE IS WALKING .. may be organised walks
@UdaraLakruwan-wd1kh
@UdaraLakruwan-wd1kh 20 күн бұрын
100% ඇත්ත 🔥🔥
@barneycasting8331
@barneycasting8331 20 күн бұрын
සර් රට දියුණු වෙන්න ගොඩක් දෙනා ඉගෙන ගන්න ඕනි! ඒ සදහා ඒ ඒ පුද්ගලයා අනුව අධ්‍යාපනය වෙනස් වෙන්න ඕනි. ලංකාවේ තියෙන විභාග මුලික අධ්‍යපනය තුලින් කවදාවත් රටේ ගොඩක් දෙනෙකුට ඉගෙන ගන්න බැහැ. තරග විභාග වලින් ජය ගන්න අයට විතරයි ඉදිරියට යන්න පුළුවන්. නිදහස් අධ්‍යාපනය කියන බොරු මායාව පවත්වා ගෙන යන්න තමයි විභාග මුලික අධ්‍යපනය තියෙන්නේ. ඒ නිසා තමයි tuition තියෙන්නේ. හොදම degree එකට වැඩිම z score එක. ලංකාවේ කවදාවත් TUITION නැති කරන්න බැහැ! දැන් ඔය සර් ගේ class එකේ ඉන්න කී දෙනෙක් හිතාගෙන ඇතිද tuition කරලා අනාගතයේ සර් වගේ හොදට හම්බ කරනවා කියල. දුප්පත් කිය කිය අපේ උන් tuition වලට වසරකට රුපියල් බිලියන 200ක් පුජා කරනවා. ඒ මුදල් campus එකට ගෙවල එතන ඕනි නම් foundation course කරලා අදාළ degree එක කරන්න පුළුවන්. අපේ "උගත් කුහකයෝ" ඒවා කරන්න දෙන්නේ නැහැ!
@piyumi7914
@piyumi7914 19 күн бұрын
නිදහස් අධ්‍යාපනය නෙමේ. නොමිලේ අධ්‍යාපනය මේ රටේ දෙන්නේ ඉස්කෝල වල Campus වල. ඒකත් හරියට නැති හින්දා tuition යනවා ලමයි. Tuition sir ව දැක්කම හිතනවා මාර පොරක් තමයි කියලා. ලංකාව ඇතුලේ මාර පොරක් වෙන්න tuition වගේ දෙයක් එක්කෝ politics. නැතුව දොස්තර උනා කියල වත් Engineer උනා කියල වත් ලංකාව ඇතුලේ Honda Life style එකක් ගෙනියන්න අමාරු යි. වෙන රටක නම්ඒ පුළුවන්ක. ඒකනේ ලංකාව ඇතුලේ දොස්තර ලා engineersla tuition karanne. වෙන රටවල tuition නැහැ. India වගේ ලංකාව ට සමාන රටවල් ඇරුනම. Tuition sir පොරක් කියලා හිතන් රැවටෙන ලමයි paw.
@piyumi7914
@piyumi7914 19 күн бұрын
අධ්‍යාපනය නිදහස් නම් හැමෝටම ඉගෙන ගන්න අයිතිය තියෙන්න ඕනේ. කොහෙද මේ රටේ එහෙම එකක්. තමන් ට තමන් කැමැති degree එක කරන්න නිදහස තියෙන්න ඕනේ. කොහෙද මේ රටේ එහෙම එකක්?
@Nithi-r1g
@Nithi-r1g 18 күн бұрын
A/l bio karana awrudu 3 ta tution class walata wiyadam karpu salli walta samana pramnayk wiydam karla medicine degree ekk karanna puluwnda kiyannako
@prabodhabandara2058
@prabodhabandara2058 17 күн бұрын
@@Nithi-r1g 😁 puluwan wei indiawe wage habai doctor kenek widiyata wada karanna ba aulak nadda
@Nithi-r1g
@Nithi-r1g 17 күн бұрын
@@prabodhabandara2058 me comment ek dala thiyn ekkena kiynne tution wlt wiyadam karana salliwlin degree ekk karanam hari kiylne...ekai ahuwe 😂
@robertderaino7850
@robertderaino7850 8 күн бұрын
මම බත්, පාන් ඇතුලු කාබෝහයිඩ්‍රේට්ස් නවත්තලා අවුරුදු එකහමාරක්, කිසි ප්‍රශ්නයක් නැතුව ඉන්න පුළුවන්. ලංකාව හොඳම රට කියන්නෙ බොරුවක්, මම ඉන්නෙ ඔසීවල ඇඩිලේඩ්, මේක සුරපුරයක්, දැනුත් ඉන්නෙ රෝඩ් ට්‍රිප් එකක් සිඩ්නි ගිහින්, ආපහු එන ගමන්. පුදුම ලස්සන රටක්, නැති දෙයක් නෑ. ඛණිජ තෙල්ද, ගල් අඟුරුද, රත්තරන්ද, මොනවද නැත්තෙ ? බ්‍රිස්බේන් පැත්තෙ ගියොත්, ලංකාවෙ දේශගුණය, ලංකාවෙ වැවෙන හැම එලවලු පලතුරක්ම වැවෙනවා. මම ඉන්න ඇඩිලේඩ් යුරෝප් දේශගුණය, ඇපල්, මිදි ඔක්කොම වැවෙනවා. මගේ ගෙදරත් මිදි වැලක් තියෙනවා. ටස්මේනියා පැත්තෙ ගියොත්, හිම වැටෙන ආක්ටික් දේශගුණය. ඕනෙම වාහනයක් ලාභෙට ගන්න පුලුවන්, ඔය ඇක්වා, ප්‍රිමියෝ, ඇලියොන් මෙහෙ ඇත්තෙත් නෑ. කොරොල්ලානම් තියෙන්නවා, නැත්නම් කැම්රි, ප්‍රාඩෝ එකක්, V8 එකක් නිකන්ම ගන්න පුලුවන්. මෙහෙ PR තියෙනවානම්, ආණ්ඩුවෙ ඉස්පිරිතාල නිකන් බේත් ගන්න පුලුවන්. අමිත් පුස්සැල්ලට මෙහෙ හරියන්නෙ නෑ, මොකද මෙහෙ ටියුෂන් කඩ නෑ, රස්සාවක් කරන්න නම් සුදුකම් තියෙන්න ඕනෙ. සුදුසුකම් හදාගෙන වරෙල්ලා.
@mcluk94
@mcluk94 19 күн бұрын
Sahathika eththa, mama awurudu 15k thisse England wala inne. Winter ekata harima stress, gloomy, inne nehe mehe mama lankawata padinchiyata enawa. Udeta, hendewata kurullo adana eka, pirith ehena eka mona tharam nam hithata sahanayakda Lankawe thiyana Sampath gaha kola loke kohewath nehe. Buddhism. ❤❤
@shawnboy85
@shawnboy85 13 күн бұрын
😂😂😂😂😂
@shehan8013
@shehan8013 13 күн бұрын
@@shawnboy85🤡
@hellolk77
@hellolk77 17 күн бұрын
සර්ට ඕන දෙයක් කියන්න පුළුවන්. නමුත් උඹල මෙතන ලංකාවෙ අගය comment කරද්දි පොඩ්ඩ කියපල්ල ඒ කියන ජාතියෙ රටක ටික කාලයක් හරි ගත කරල තියනවද කියල. Comment එක meaningful වෙන්න. දේශගුනය නෙවෙයිනෙ රටක තියෙන ප්‍රධාන දේ. මිනිස්සු, ආර්ථිකය සහ නීතිය.
@Uthsara9
@Uthsara9 16 күн бұрын
@@hellolk77 තව ගොඩක් සාධක තියෙනවා. හොයල බලන්න...
@D.A.P.ィAyantha
@D.A.P.ィAyantha 18 күн бұрын
සහතික ඇත්ත ❤️💯
@dinukadilshan1288
@dinukadilshan1288 21 күн бұрын
SIR😍
@lakshikamadhubhashini1156
@lakshikamadhubhashini1156 18 күн бұрын
Blood sugar thibue naa issara minissunta bath thamayi giille.. dan thiyenne wenaprashnayak...
@mahenboralessa4937
@mahenboralessa4937 6 күн бұрын
Don’t be fooled by these talks.. Do your best to get a permanent visa or citizenship in a developed country.. You can always find ways to help Sri Lanka after that.. first help yourself! He is happy because he has money.. He is a good teacher, should stick to teaching not trying to do other baila..
@shashankadias
@shashankadias 2 күн бұрын
Syallabus cover kare na ape baila gaha gaha innawa .issellama syallabus eka cover karanna lamai amaruwe noda
@TharushaDaham
@TharushaDaham 20 күн бұрын
Sir tharam oni lamayekta therena widiyata physics kiyala denna puluwan kenek ne sir..🥰.. Adarei sirta hamadama😍
@naveenZoysa
@naveenZoysa 17 күн бұрын
සර්ගෙ ලමයි ඉගෙන ගන්නෙ කොහෙද එතකොට
@sindukalalakmini2298
@sindukalalakmini2298 7 күн бұрын
Australia
@LankaElectronicsLovers
@LankaElectronicsLovers 20 күн бұрын
ඉපදුන එකම මදැයි වටිනාම රට වෙන්න!
@Samalkith
@Samalkith 20 күн бұрын
සර් මේ Maths Bio කරන උන්ට exercise කරන්න බැරි නම් ඇවිදින්න හරි කියන එක මාර වටිනව,මොකද අපේ Gym එකට සමහර doctorsලා එනව Treadmill එක use කරන්නෙ සෙරෙප්පු දාගෙන 😢🤣, ඉගෙන ගත්තට මොකද ඉගෙන ගන්න කාලෙ වැස්සකටවත් gym එකකට ගොඩ වෙල නෑ. උගත් කම විතරක් හිතන අයට තමන්ගෙ ඇග ගැන හිතන්න මෙහෙම හරි පොඩි වෙලාවක් වෙන් කරල පොඩි උන්ට කියල දුන්නට sirta RESPECT ❤
@BenHardy-u1h
@BenHardy-u1h 20 күн бұрын
Apinam danne sapaththu
@ashenthiwanka4877
@ashenthiwanka4877 13 күн бұрын
Moda ponnya sapaththu dannm onna ubala wage harakta sapathu loku wu ta e munissu enneage suger leveladu karaganna misak sapaththu pennana newei moda nugath higana wesige putha sapaththu daganim puke
@BenHardy-u1h
@BenHardy-u1h 13 күн бұрын
@@ashenthiwanka4877 ithin mata paanda? Mokada me ridila? Sorry sorry. Dala thiyena reply, comment wat therum gnn bari ubala wage harak innwa kiyla amathka una 🤣
@noblepath6992
@noblepath6992 8 күн бұрын
Thank you sir
@Sheran12
@Sheran12 20 күн бұрын
2050 රාවනා ඇවිල්ල ලංකාව දියුනු කරනෝ , එතකං ඉවසමු , මම නං බස් පිස්සෙක් , ත්‍රීවීල් තමා ගැම්ම , අපි මැරෙන මිනිස්සුනෙ , මේ ලංකාවනෙ 🤣🐄🐂
@infinite_wisdom_sl
@infinite_wisdom_sl 20 күн бұрын
මමත් එකඟයි caption එකට🤗😍
@thilinarajakaruna8478
@thilinarajakaruna8478 15 күн бұрын
Ow mehe tution karala salki hoyanna pukuwanne..me rata hadenawata sir kamathi athi godak tution karana ayanm akamathi..develop rataknam tution oni na...
@naveenkumarasinghe7769
@naveenkumarasinghe7769 10 күн бұрын
ලංකාව නිකංම චාටර් වෙනවා A/L වල තියෙන තරගකාරීත්වය අඩු වෙනවා නම් සියලුම ටියුශන් ගුරුවරුන්ට
@chandanaperera9513
@chandanaperera9513 17 күн бұрын
සර් මම වෙලද නැවියකු වසයෙන් රටවල් 85කට වැඩිය ගිහින් තියනවා ලංකාව වගේ සුන්දර ලස්සන රටක් මාදකේනැ තුරුලතා සතා සියුපා සෙබාවික සමිපත්වලින් පෝසත් මෙරට විනාස කරලයි තියෙන්නෙ දෙසපාලුවො
@chandimalakmali9577
@chandimalakmali9577 17 күн бұрын
Ane aththatama da❤
@slwide7507
@slwide7507 12 күн бұрын
උඹ හරහටද බුදියන්නේ?
@bonny3123
@bonny3123 8 күн бұрын
සර්ගෙ පුතත් ඕස්ට්‍රේලියාවෙ ඉන්නේ හැබැයි 😂😂😂
@aroshapathmakumara4211
@aroshapathmakumara4211 6 күн бұрын
Anek lamai yai kiyana kuhaka kamata meya me kiyanne ..😂😂😂
@imadhuekana
@imadhuekana 14 күн бұрын
Tution ගුරෙක් ඉතින් වෙන රටකට ගියොත් හුලන් තමයි උබලට මෙක තමා ඉල්ලම
@ashenthiwanka4877
@ashenthiwanka4877 13 күн бұрын
Ow bn eka rhmi me wwaige puthata pissu munta salli withri nidahasa nna moda weaige putha
@nadeeekanayaka-l4e
@nadeeekanayaka-l4e 2 күн бұрын
එංගලන්තය හොරු කියලා pili ගන්න ape un tama කැමති ne ne,සුද්දා ge jana mix වෙලා .ඒකයි prashne.
@Project_to_My_Son_Sinhala
@Project_to_My_Son_Sinhala 17 күн бұрын
2005 sir ge , A/L class medicine giye, distinction අරන් medicine පාස් උනේ , දැන් නම් ලංකාවේ නෙවෙයි ඉන්නේ. ඒත් ඉතින්...මට පුළුවන් !!! කතාව නම් අදටත් ඇගේ දුවන්නේ. Sir ta හඹුනොත් නම් මාව අනිවර්‍යයෙන්ම මතකයි.
@spicymagic9390
@spicymagic9390 16 күн бұрын
උඹල වගේ උන් තමයි ලංකාවෙ දුප්පත් මිනිස්සුන්ගේ සීනි ග්‍රෑම් සීයේ රිප්පු ග්‍රෑම් 100 % බදු වලින් ඉගෙනගෙන ලංකාවට කෙලවපු උන්. ඔය කියන උඹේ මහා එකත් උගේ ළමයි ටික ක් පිටරට යවල ලංකාවේ සල්ලි වලින් තමා පෝෂණය කරන්නේ.
@JayanthaUkwaththa
@JayanthaUkwaththa Күн бұрын
💯💯💯💯💯💯
@keerthikumara3137
@keerthikumara3137 18 күн бұрын
Ane පලයන් ban යන්ට gon kata නොකියා
@Lionheart8834-m7i
@Lionheart8834-m7i 5 күн бұрын
සර් මේ කියන කතාව ඇත්තම ඇත්ත. ශ්‍රී ලංකාව තමයි මේ ලෝකේ ලස්සනම වටිනම රට. ඒ ඇයි කියන්න හොඳටම තේරෙනවා ඕස්ට්‍රේලියාවේ ඉන්නකොට. මේ රට හරි පිළිවෙලයි. කෑමක් උනත් තෝරගන්න choices ගොඩායි. හැබැයි ඒ කිසි දෙයක් තිබ්බත් වැඩක් නෑ ලංකාව තරම් හැඟීමක් කවදාවත් එන්නේ නෑ. දවසක් සීතලයි ඉවසන්න බෑ. අනිත් දවස හරිම රස්නෙයි. අනේ මගෙ ලංකාවේ සුන්දරත්වය ගැන කියන්න මට වචන නෑ. 😢😢😢😢 පුංචි අපිට සිරි සැප දෙයි සිරි ලංකාදීපේ මේ කතාව හරියටම හරි 😢❤
@Realtalks12345-z
@Realtalks12345-z 6 күн бұрын
නිකං බොරු නොකිය ඉදහං බන් ඒ රටවල් වල කොල්ලො කෙල්ලො තරුන කාලෙම කාල ඇඳල වාහනයක් පැදල ලව් කරල සතුටින් ඉන්නව සාමාන්‍ය ජොබ් කරලත්. මේ රටේ එහෙම ඉන්න 40 ත් පයිනව අනික හැම එකාටම මෙඩිසින් යන්න බෑ ඒක තේරුම්ගනිල්ල ටියුශන්කාරයොන්ගෙ බොරු අහන් ඉන්න උන්. අනික එංගලන්තෙ චාටර් කියන්න ඔයා කවුද 😂😂😂 බෙලහීන මිනිහෙක් වගේ. ගොන් කතා කියවන්න එපා ඕව හොඳයි අර උසස් පෙල මුල් කාලෙ ඔක්කොටම මෙඩිසින් යන්න පුළුවන් කියල හිතාගන කටඇරන් බොරු අහන් ඉන්න පොඩි ලමයින්ට. 😂😂😂
@maryannepeiris7144
@maryannepeiris7144 13 күн бұрын
1000% true ruined by politics
@janakawimalasena9298
@janakawimalasena9298 18 күн бұрын
මාකටින්
@samanlbj
@samanlbj 14 күн бұрын
ENGLAND, AUSTRALIA, CHARTER ABSOLUTELY CORRECT.
@sudeepashashilak1739
@sudeepashashilak1739 14 күн бұрын
😂😂😂
@piyanthadrshapriys7017
@piyanthadrshapriys7017 16 күн бұрын
sir kiyana eka eththa.aththa dakimen kiyanne
@marvingamarasinghe6151
@marvingamarasinghe6151 19 күн бұрын
ලංකාවේ එවුන් බුරුතු පිටින් ඉන්න රටක් නම් ඒ චාටර් රටක් .අද ඉතාළිය චාටර්.ඕස්ට්‍රේලියාව ,එංගලන්තයත් එහෙමයි .
@Uthsara9
@Uthsara9 19 күн бұрын
මෝඩ කතා කියන්න එපා බන්
@nuwanmanjula9708
@nuwanmanjula9708 18 күн бұрын
කාලකන්නියෙක්ගෙ අදහසක්..
@Thrueboy-u4g
@Thrueboy-u4g 17 күн бұрын
Ane hukahan 😂
@thilinanimesh8164
@thilinanimesh8164 16 күн бұрын
ඇත්ත 100%
@Uthsara9
@Uthsara9 16 күн бұрын
@@marvingamarasinghe6151 අයි බන් අපි අපිවම පහත් කරගන්නෙ ,ඕකට කියන්නෙ හීන මානය
@chandimalakmali9577
@chandimalakmali9577 17 күн бұрын
Sir matath theruna me vibe1 nam kohewath na...sir yanna Jaipur, Udaipur maru
@SadeepSanjana-f6b
@SadeepSanjana-f6b 20 күн бұрын
sir ❤
@naveenZoysa
@naveenZoysa 17 күн бұрын
අපිට පොඩි කාලෙ ඉදලම සිරිලංකාව තමයි සුපිරිම රට කියල නාකි පරම්පරාවල උන් ගොනාට ඇන්දුව. මේ යකා තාම කරන්නෙ ඒක. මෙයාගෙ ලමයි ඔක්කොම පිටරට ඉන්නෙ. දැන්වත් පොඩි උන්ගෙ මොල කන්නෙ නැතුව ලංකාවෙ ඇත්ත තත්වෙ කියල දෙන්න. සාදාරනව හම්බ කරල කාටවත් ගොට්ට අල්ලන්නැතුව ගොඩ යන්න පුලුවං රටක් නෙවෙයි ලංකාව
@SenithaMinsara
@SenithaMinsara 17 күн бұрын
ow sirawatama bn
@asoka1516
@asoka1516 17 күн бұрын
ප්‍රශ්නය දකින්න. බංකොලෙත් කමට අනුන්ගෙ පෞද්ගලිකත්වය අදින පහත් මට්ටමට යන්න එපා😂
@naveenZoysa
@naveenZoysa 16 күн бұрын
@@asoka1516 උබ තමයි බංකොලොත්
@naveenZoysa
@naveenZoysa 16 күн бұрын
@@asoka1516 අපිනම් බංකොලොත් නෑ. ඔයා වෙන්න ඇති බංකොලොත්
@sujithpriyankara1476
@sujithpriyankara1476 16 күн бұрын
අවුරුද්ද පුරාම එක විදිහේ කාල ගුණයක් තියෙන රටවල් ආර්ථික වශයෙන් දියුණු කරන එක විශාල අභියෝගයක්
@yamindaperera4830
@yamindaperera4830 8 күн бұрын
I have lived in England for more than 14 years . I will never come back to Sri Lanka. Everyday I go on a 10 km walk even in the winter ( 365 days of the year. ) in cold winter also only the first five minutes is cold . Thereafter when keep walking and warming up you feel fantastic with this weather. Even for a holiday when I come to Sri Lanka its boiling hot . England is a beautiful country . 10 times beautiful than Sri Lanka . I ask this man to stop talking nonsense.
@kanchanaupamal8222
@kanchanaupamal8222 20 күн бұрын
Adarei sir exam iwara wela enawa sirwa balanna
@Thenaturelover-525
@Thenaturelover-525 17 күн бұрын
Jayawewa sir
@beautyworld2889
@beautyworld2889 19 күн бұрын
Supirima sir kenek ❤
@AkshayKumar-vg2pi
@AkshayKumar-vg2pi 17 күн бұрын
ඔව් ඉතින් උපාදියක් නැතුව උසස්පෙළට ටියුෂන් කරන්න දෙන්නේ ලංකාවේ විතරනේ ඉතින් සර්ට නම් ලංකාව සුපිරි රටක්
@KMB2689
@KMB2689 17 күн бұрын
ඒක ඉගෙන ගන්න ලමයින්ට ගැටලුවක් නෙමෙ මිත්‍රයා. විශය ඉගැන්වීමයි ඒ සම්බන්ධව උපාධියක් තිබීමයි දෙකක්. අනිත් එක සර් ට උපාදිය ගන්න බැරි උනේ විශ්ව විද්‍යාලයට යාගන්න බැරි වෙලා නෙමේ. මමත් මගේ බිරිඳත් කාලෙකට පෙර මේ සර් ගෙන් ඉගෙන ගත්තේ, ඇය දැන් විශේෂඥ වෛද්‍යවරියක් සහා මම වෘත්තියෙන් ඉන්ජිනේරුවෙක්. අදටත් ඒ ගුරු ගෞරවය නොඅඩුව අප සතුයි. ඔබ මෙය නොදන්නා කමට කිවු දෙයක් විය හැකියි, නමුත් දවසක සාර්ථක වෙන්න අවශ්‍ය නම් හැම මිනිසෙකුටම ගරු කරන්න ඉගෙන ගන්න. මේ ගුරුතුමා නිසා ජීවිතේ සාර්ථක කරගත් ප්‍රමාණය දහස් ගනනක් 🙂
@Friend88-tn7qy
@Friend88-tn7qy 8 күн бұрын
මේ කුහකයාගේ පුතා ස්ටුඩන්ට් විදියට ඉන්නේ ඕස්ට්‍රේලියාවේ ඒ වුනාට, පට්ට කුහකයෙක්. අපේ අහිංසක දෙමව්පියන්ගේ රීරී මාංස හුරා කාලා, උන්ගේ පුත්තු රට යවන අමන ටියුසන් කාරයන්ගේ වැඩ මේන් බලා ගන්න, kzbin.infoUgkxbcSW8bor3eY-bFNP1E6hYDMM0CmI_cmJ?si=P9uSRX-ApvbSHdLE
@dasunkandambi1473
@dasunkandambi1473 19 күн бұрын
Super ❤
@imeshaminohari9658
@imeshaminohari9658 20 күн бұрын
මේ පරම්පරාවේ ලමයි මොනවා කටන්නද සර් සර්ලාගෙම පරම්පාරාවේ මොට මිනිස්සු මොට තිරන අරන් මොට පාලකයන් අරම තැනක යවපු නිසා තමා මේ ලමයි දුක් විදින්නේ ඔව් දාන් මේ ලමයිතමා හදන්න ඔන හැබැයි මම කියන්නෙ යන්න රටවල් ගාන්කට යන්න බ්ලන්න එවාගේ රටවල් හදලා තියෙන විදි හ එවා බලල අපි රටත් හදමු...
@naveenZoysa
@naveenZoysa 17 күн бұрын
අපිට පොඩි කාලෙ ඉදලම සිරිලංකාව තමයි සුපිරිම රට කියල නාකි පරම්පරාවල උන් ගොනාට ඇන්දුව. මේ යකා තාම කරන්නෙ ඒක. මෙයාගෙ ලමයි ඔක්කොම පිටරට ඉන්නෙ. දැන්වත් පොඩි උන්ගෙ මොල කන්නෙ නැතුව ලංකාවෙ ඇත්ත තත්වෙ කියල දෙන්න. සාදාරනව හම්බ කරල කාටවත් ගොට්ට අල්ලන්නැතුව ගොඩ යන්න පුලුවං රටක් නෙවෙයි ලංකාව
@DevilsEye-i1c
@DevilsEye-i1c 17 күн бұрын
@@naveenZoysa මෙයා කියන දේ සම්පුර්ණ ඇත්ත .. මොකද දන්නවද ලංකාවේ දරුවෝ සහ දෙමව්පියෝ බහුතරය ඇත්ත ත්රුම් ගත්තොත් ඉතින් මේ වගේ ඩයල් වලට ට්යුෂන් කඩ දාගෙන කෝටි ගණන් හොයන්න වෙන්නේ නැහැ. ඉතින් මොංගල් කතා කියවනවා. මහා ලොකුවට ලංකාවේ ඔය කියන නිදහස් නොහොත් නොමිලේ අධ්‍යාපනය ඉහලම ගුණාත්මක තත්වයේ නම්, ට්යුෂන් කාරයෝ කොහොමද කෝටිපතියෝ වෙන්නේ ? ලොකු කතා ඕන නැහැ , ඔන්න ඕකට උත්තරයක් දුන්නනම් ඇති ... අනිත් එක තමයි මේ වගේ ගොන් පාට් වලට රැවටිලා කොමෙන්ට් දාන 99% ලංකාවෙන් එලියට ගිහින් නැහැ ... ගිහින් තියෙන ස්වාල්පයත් ආසියාවෙන් එලියට ගිහින් නැහැ 🤣🤣🤣🤣🤣
@imeshaminohari9658
@imeshaminohari9658 17 күн бұрын
@@DevilsEye-i1c ලංකාවෙ අදයාපනය අනිත්පැත්ත ගහන්න සම්පුර්න වගකියන්න් ඔන් මේ ටියුශන්කාරයෝ දේශපාලුවොයි. ඉස්සර batchler scholarship දුන්නා ඔස්ට්‍රේලියාවේන් එවා ඔක්ක්ම ගත්තේබඩගොස්තර දෙශපාලුවන්ගේ ලමයි රටේ සාමාන්‍ය ජනතාවහේ ලමයාට අද එ ශීශත්ව එකක්වත් ලංකාවට දෙන්නැ..😞 මන් හිතනවා අපේකලේට වඩා දැන් ඉන්න ලමයි දැනුවත් ඇති කියලා.මුන්ව අදහන්න් එපාගන්න් තියෙන් හොද් අරගෙන මෙවගෙවැල් බයිලා අයින් කරහල්ලා.. ඇතිවෙන්නඇවිදින්න රට රටවල ගිහින් ඉගෙනගන්න එ සංකුතිය
@imeshaminohari9658
@imeshaminohari9658 17 күн бұрын
@@DevilsEye-i1c ඇත්ත ලමයි ගියොත් මුන්ගේ කඩ වහෙනවා මෙ කඩ වහන්නම ඔන..
@imeshaminohari9658
@imeshaminohari9658 17 күн бұрын
@@naveenZoysa මූ හර හරිය සචාරය කරනගමන් ලමයොන්ට බන කියනෝ..මෙවා කට්ට තියෙන්න් ඉගෙනගන්න්ක්ම් විතරයි.. ඉටපස්සේ වැඩ් ටික කරන් ඉන්න් තියෙන්නෙ.
@ishankaperera2677
@ishankaperera2677 13 күн бұрын
21 n wage sir yanne
@anuradhadilrukshi1550
@anuradhadilrukshi1550 19 күн бұрын
අපි නිකන් බොරැවට සතුටු වෙන්න ඔනෙ නැනනෙ අවංකව කිවොත් ඉගෙන ගත්ත මිනින්සු මෙකෙ ඉන්නෙ වැඩිය කැමති නැැ....(දැනට ඉන්න අය උනත් අවුරුද්ද ට පාරක් හරි රට ගිහිලා රවුවමක් දාලා එන්නෙ..)කුනු අදින්න හරි එංගලන්තයේ ඔස්ට්‍රේලියාවෙ ගිය කෙනෙක් එන්නෙත් නැ ලෙසියෙ ආවත් අයෙ යනවා ඉන්නෙත් නැ...සුදදෙක් ⁣අපෙ රටට අවොත් ටොපි කොලයක් වත් දාන්නෙ නැතුව යනවා ..අපෙ උන් සිරිපාදෙ ගියත් මල පෙරෙතයෝ වැදලා ආවා වගේ...😆😆😆😆ජන්දයක් මොලෙ අතුව දාගන්න බැරි මිනිස්සු ඉන්න රටක්නෙ..මං කියන්නෙ පුලුවන් තරමි අය පිටරට ගිහිල්ලා එන්න ඔනෙ එවා බලලා හරි අපෙ රට හදන්න පුලුවන් ....ගිහිලම බලන්න ⁣⁣ඔනේ්...(හැබැයි දඔදිව චාරිකා නමි ගිහින් අවාට වැඩක් නැ ...දියුණු රටකට යන්න ඔනේ්..ජර්මන් ..නෙදර්ලන්.ජපන් වගෙ..)
@Uthsara9
@Uthsara9 19 күн бұрын
එහෙනම් අපි ඇමර්‍රිකාවෙ trands ටික ගේමු නේද... ඔයාට මෙහෙ ඉන්න එක මදිකමක් නම් යන්න රටට ආදරේ මිනිස්සු ඕනෙ තරම් ඉන්නව.... අපිට වෙනම හැඩයක් තියෙනව ඒ ලාංකිකයාගේ හැඩයට සංස්කකෘතියට අනුවයි system හැදෙන්න ඕනෙ copy passte krl වැඩක් නෑ
@funnysl8695
@funnysl8695 18 күн бұрын
Salli nathi higana hatta ithin kohe hari gihin e sathuta ganna asai 😂
@DevilsEye-i1c
@DevilsEye-i1c 17 күн бұрын
මෙයා කියන දේ සම්පුර්ණ ඇත්ත .. මොකද දන්නවද ලංකාවේ දරුවෝ සහ දෙමව්පියෝ බහුතරය ඇත්ත ත්රුම් ගත්තොත් ඉතින් මේ වගේ ඩයල් වලට ට්යුෂන් කඩ දාගෙන කෝටි ගණන් හොයන්න වෙන්නේ නැහැ. ඉතින් මොංගල් කතා කියවනවා. මහා ලොකුවට ලංකාවේ ඔය කියන නිදහස් නොහොත් නොමිලේ අධ්‍යාපනය ඉහලම ගුණාත්මක තත්වයේ නම්, ට්යුෂන් කාරයෝ කොහොමද කෝටිපතියෝ වෙන්නේ ? ලොකු කතා ඕන නැහැ , ඔන්න ඕකට උත්තරයක් දුන්නනම් ඇති ... අනිත් එක තමයි මේ වගේ ගොන් පාට් වලට රැවටිලා කොමෙන්ට් දාන 99% ලංකාවෙන් එලියට ගිහින් නැහැ ... ගිහින් තියෙන ස්වාල්පයත් ආසියාවෙන් එලියට ගිහින් නැහැ 🤣🤣🤣🤣🤣
@anslemwarahena2232
@anslemwarahena2232 4 күн бұрын
Kalochite Adehasak Harime vatinva stuuti obete
@pradeepmanjula4260
@pradeepmanjula4260 19 күн бұрын
apita weda karanna company lankawe nehe
@upuln9896
@upuln9896 16 күн бұрын
👍👍👍
@chandimalakmali9577
@chandimalakmali9577 17 күн бұрын
Mage sir 2008 AL
@DamyuthThennakoon
@DamyuthThennakoon 20 күн бұрын
mavath mavubimath dewlovata usasya
@sujithpriyantha1793
@sujithpriyantha1793 16 күн бұрын
👍👆✌
@pasinduchamod124
@pasinduchamod124 21 күн бұрын
@TS-tg8cy
@TS-tg8cy 4 күн бұрын
Meka tharam watina ratak na.math inne wena rataka.karumayak me ratawal
@kumariudanekathgedara4493
@kumariudanekathgedara4493 19 күн бұрын
Ai sir ehenam sirge puthawa Aussi yawwe😂
@AgustD2006
@AgustD2006 19 күн бұрын
ඒක සර් ගේ කැමැත්ත නෙවේ නේ එක පුතාගෙ කැමැත්තක් අනික පුතාගේ විශ්ව විද්‍යාලය හම්බුනේ ඕස්ට්‍රේලියාවේ නම් ඒ ලමයා ඕස්ට්‍රේලියාවේ නැතුව වෙන කොහේ යන්නද
@-horapolice4309
@-horapolice4309 7 күн бұрын
සල්ලි තියෙනවා නම් ලංකාව තරම් හොද රටක් නැහැ.
@DemonEmperor678
@DemonEmperor678 15 күн бұрын
ඕස්ට්‍රේලියාවේ මොනවාද නැත්තේ ?? තාම අත තියලා නැති රත්තරං,දියමන්ති, යුරේනියම් නිධි කීයක් තියනවද
@Jackson13w545
@Jackson13w545 4 күн бұрын
Ow tution e ratawal nane, mehe withari tax gewane nathuwa, kotipathiyo wenne 😂
@sujithpriyantha1793
@sujithpriyantha1793 13 күн бұрын
Sir ව දැං නුගේගොඩ දි දැක්ක..
@SureshDissanayaka-b9k
@SureshDissanayaka-b9k 17 күн бұрын
Aniwa ❤❤❤❤❤
@AravinduBhagya-tt1ur
@AravinduBhagya-tt1ur 20 күн бұрын
❤😊
@indunilgamage3286
@indunilgamage3286 16 күн бұрын
1 USD = 1 LKR ❤
@amithachandima3318
@amithachandima3318 14 күн бұрын
සුපිරි රට. ඕකේ ඉන්න උන් එක්කනේ ඉන්න බැරි. උබලත් tution sir ලා වෙනවා නම් ලංකාව තරම් සුපිරි රටක් නැහැ. ඉගනගෙන ඕකේ ජොබ් එකක් කරපු දාට තමයි තරු විසිවෙන්නේ. 😂😂😂
@RickGrimmes-x7m
@RickGrimmes-x7m 4 күн бұрын
ඔව් ඔව් තරුන අපිට කිය කිය හිටියෙ උබල කරාද....හරි ඒක අවුලක් නෑ අපි කරන්නම් කියමුකො තොපි සෙට් එක ලබන චන්දෙන් කොහෙ හරි යන පිස්සෙක් පත් කරොත් කරයි pacac
@infinite_wisdom_sl
@infinite_wisdom_sl 20 күн бұрын
මස් මාලු කන එක නැවැත්තුවානම් නිරෝගී බව ගොඩක් වැඩිවෙනවා. 🤗
@SureshDissanayaka-b9k
@SureshDissanayaka-b9k 17 күн бұрын
Tho noka hitu gotu kol ponnaya
@ranaweera6578
@ranaweera6578 8 күн бұрын
Boru baila kiyan nathuwa sir ge putha wath Lanka wata gena ganna
@RSusan-g1p
@RSusan-g1p 19 күн бұрын
🔥🔥🔥🔥🔥🇱🇰🇱🇰💪
@COCO_vibs
@COCO_vibs 20 күн бұрын
@LapaMarisi-r3t
@LapaMarisi-r3t 7 күн бұрын
😂😂😂😂😂😂 මුගෙ පුතා කොහෙද 😂😂😂😂
@ManjulaMahesh-i8z
@ManjulaMahesh-i8z 17 күн бұрын
15 minutes wasted from the paid lecture hours
@KanthiKanthi-n7o
@KanthiKanthi-n7o 12 күн бұрын
ඒ උනාට පජාතම මිනිස්සු ඉන්න රට ශ්‍රීලංකාව.
@IRON99v
@IRON99v 9 күн бұрын
අනිවාර්යයෙන්
@chandanathilakasiri-x2t
@chandanathilakasiri-x2t 7 күн бұрын
එකෙන්ම
@funnysl8695
@funnysl8695 18 күн бұрын
England kohmath within few years duppatj ratak wenawa 😂
@ImanthaDeSilva-eo3yt
@ImanthaDeSilva-eo3yt 4 күн бұрын
Hm😃.
@SaumyaDissanayake
@SaumyaDissanayake 20 күн бұрын
Sir ge tiktok eke dana short video meketh dannako admin
@SachinDulanjaya-o9i
@SachinDulanjaya-o9i 18 күн бұрын
Meka loku thota pakaya
@SureshDissanayaka-b9k
@SureshDissanayaka-b9k 17 күн бұрын
Kalawam ponnaya thoge ammata hikuwe naki suddek da adu kule besikaya
@SachinDulanjaya-o9i
@SachinDulanjaya-o9i 17 күн бұрын
@SureshDissanayaka-b9k boge ammta hukla tiyenne me sir ekne tota paiye amruwa katwhan hitpan ballige awajathakaya
@SureshDissanayaka-b9k
@SureshDissanayaka-b9k 17 күн бұрын
@@SachinDulanjaya-o9i pala ponna wesige putho boge wesa amma suddonta redda ussala jathaka krpu tho wage kalawam besikayonta ratata adarayk. A naki suddage jana thamai thota thynne kalawam pinna gothaya
@divinejourney-official50
@divinejourney-official50 9 күн бұрын
Blood sure හැදෙන්නේම දවස ආරම්භ කරන්නේම සීනී හා පිශ්ටය ආහාර වලින් ඒක ඉතාම නරකයි
@Godzil771
@Godzil771 20 күн бұрын
Ao sirge putha australia igena ganne 😂💔
@infinite_wisdom_sl
@infinite_wisdom_sl 20 күн бұрын
ඉගෙන ගන්න එක නෙවේ පරිසරය ගැන කිව්වෙ🤭
@vihandudamdisa9442
@vihandudamdisa9442 14 күн бұрын
Atta bn 😂😂
@zahndein7426
@zahndein7426 7 күн бұрын
😂😂😂😂😂
@kingofthekings1275
@kingofthekings1275 5 күн бұрын
Lankwe hdma rata loke dkala nti unta 😂😂
@Chathumini26
@Chathumini26 18 күн бұрын
😂
@charithgunathilaka
@charithgunathilaka 17 күн бұрын
ane yako, pussellayata vena rataval charter venne okata degree ekakvath nathuva mulin cls kale, issara ugannanakota board eke hora venava ganan hadaganna abruva, munva rataval valata ganne ne, tution akrala gaanak hoyaganna bari venavane rata giyoth, vena ratakata gihin monavada ban akranne toilet hodanna thama nathuva tution kalekida
@sisirakarunathilaka-pg9ip
@sisirakarunathilaka-pg9ip 20 күн бұрын
දුපත් මානසික මට්ටම්
@infinite_wisdom_sl
@infinite_wisdom_sl 20 күн бұрын
😅 ඔයා පුස්සැල්ල සර්ටත් වඩා පොරක්ද ඉතින්
@satankill
@satankill 19 күн бұрын
😂😂උබලට ටියුෂන් කාරයො පොරවල්ද ඉතින්😂😂​@@infinite_wisdom_sl
@SureshDissanayaka-b9k
@SureshDissanayaka-b9k 17 күн бұрын
Kalawam ponnnayek tho
@DevilsEye-i1c
@DevilsEye-i1c 17 күн бұрын
මෙයා කියන දේ සම්පුර්ණ ඇත්ත .. මොකද දන්නවද ලංකාවේ දරුවෝ සහ දෙමව්පියෝ බහුතරය ඇත්ත ත්රුම් ගත්තොත් ඉතින් මේ වගේ ඩයල් වලට ට්යුෂන් කඩ දාගෙන කෝටි ගණන් හොයන්න වෙන්නේ නැහැ. ඉතින් මොංගල් කතා කියවනවා. මහා ලොකුවට ලංකාවේ ඔය කියන නිදහස් නොහොත් නොමිලේ අධ්‍යාපනය ඉහලම ගුණාත්මක තත්වයේ නම්, ට්යුෂන් කාරයෝ කොහොමද කෝටිපතියෝ වෙන්නේ ? ලොකු කතා ඕන නැහැ , ඔන්න ඕකට උත්තරයක් දුන්නනම් ඇති ... අනිත් එක තමයි මේ වගේ ගොන් පාට් වලට රැවටිලා කොමෙන්ට් දාන 99% ලංකාවෙන් එලියට ගිහින් නැහැ ... ගිහින් තියෙන ස්වාල්පයත් ආසියාවෙන් එලියට ගිහින් නැහැ 🤣🤣🤣🤣🤣
I Sent a Subscriber to Disneyland
0:27
MrBeast
Рет қаралды 104 МЛН
Mukesh Ambani Case Study |  Richest Person in Asia | Simplebooks
27:17
නිවන සොයා ගිය විද්‍යා ගුරුවරයා | Pansil Maluwa |#pansilmaluwa #sirasafm
1:24:59
Laugh & Learn Table Manners - Practical Table Etiquette ( Part 2 )
15:48
Click with තෙන්නේ
Рет қаралды 277 М.