Tap to unmute

IMF ලැජ්ජ කරවන්න, චීනෙන් ඩොලර් බිලියන 3.7ක්! Four stories with

  Рет қаралды 46,285

Satahan Radio

Satahan Radio

Күн бұрын

Пікірлер: 265
@nihalranaweera2435
@nihalranaweera2435 13 күн бұрын
සටහන,වැඩ,මීට,වඩා,වැදගත්ලේස,කල,යුතුය,වතුරබීබි,නීකන්,කහසඩ,වීදියට,නීවුස් වල,,,,හැසීරේන,වීදී,,,,අසොබනයී
@SatahanRadio
@SatahanRadio 13 күн бұрын
සමාවෙන්න. අසනීපෙන් ඉන්නෙ කට්ටියම.
@shanepereraedu
@shanepereraedu 13 күн бұрын
@@SatahanRadio උඩුවො. debt trap, debt trap කිය කිය ඉන්න මිනිස්සුන්ට ලංකාවෙ ආදායම් වියදම් අතර තියන deficit එක ගැන කියල දෙන්න. රෙද්දෙ ‍රෙවිල ඉන්න වෙලාවෙ වාහන ගෙන්නන එක ඒකෙන් එකක්. ආදායමට වඩා වියදම වැඩී නම් ගෙදරක් උනත් එන්න එන්න ණය වල හිර වෙනව. අන්තිමට තමන්ගෙ වැරැද්ද පැත්තක තියල ණය දීපු උන්ට බනිනව ණය උගුලක හිර කරා කියල. අපි මහ 🤡 ජාතියක් 😹
@kumaraalwis493
@kumaraalwis493 13 күн бұрын
පිරිපහදුව ත්‍රිකුණාමල වරාය අවට දාළ වරාය කේන්ද්‍ර කරගත්තා නම් ලොකු දෙයක්... වාසි ගොඩයි..
@kumaraalwis493
@kumaraalwis493 13 күн бұрын
එහෙම් කියන්න එපා.. කාර්ය වෙනවනම් අපිත් සාධාරණ වෙන්න ඕන. ඔවුනුත් මනුස්සයෝ
@DoyouKadala-g4p
@DoyouKadala-g4p 13 күн бұрын
පිස්සෙක් කොහොමත් ඔහොම තමයි කරන්නේ 😂😂
@mekalajayasinghe1719
@mekalajayasinghe1719 13 күн бұрын
මාර සතුටුයි. මම මාලිමාවට ලබා දුන් ඡන්ද අපතේ ගියේ නෑ. අනුර සහෝදරයා ප්‍රමුඛ මාලිමාවට ජයවේවා. තෙරුවන් සරණයි.!!!! ඔයාලට ගොඩක් ස්තූතියි මේ වගේ පැහැදිලි කිරීමක් කල එකට. ❤❤❤❤❤❤❤❤
@ashokagunathilake229
@ashokagunathilake229 13 күн бұрын
ඒ සතුට අපිත් විඳිනවා.හාල් පොල් වගේ කෙටි මාතෘකා අපිට වැදගත් නැහැ.අපි හැමදෙයක්ම තීරණය කරන්නේ දේශපාලනිකව දාර්ශනිකවයි. අනාගතය යහපත් බව අපි දන්නවා .රටට ජයවේවා .
@chitraabeysiriwardena7631
@chitraabeysiriwardena7631 13 күн бұрын
Hondama hodai😊
@nallaperumarupa5962
@nallaperumarupa5962 13 күн бұрын
පළමුවෙන් කියන්න ඕනෙ බොහොමස්තුතියි අසනීප තත්ත්වයෙන් ඉඳගෙන මේ වැඩසටහන් කරන එක ශ්‍රේෂ්ඨයි. මම අවුරුදු හතළිස් ගාණක් පිටරටක ඉන්නේ ඔන්න ඔය විදිහට වැඩ කරලා තමයි මේ රටවල් දියුණු වෙලා තියෙන්නේ. ලෙඩ ගණන් ගන්නෑ අමාරුවෙන් හරි වැඩ කරනවා මිනිසුන්ගේ ඇතුලේ හරි කුහකත්වයක් තියෙනවනේ
@franciskarunaratne5361
@franciskarunaratne5361 13 күн бұрын
ඉවසීමෙන් බලාගෙන හරි විවේචන පමනක් සිදුකිරීම සහ බොරු මඩ වලට පහර දීමෙන් යමු මේ ආන්ඩුව හැර වෙන කිසිම පක්ෂයක් ගැන කිසිම විශ්වාසයක් නැත 🤝🙏✌️
@Sidath_Samarasinghe
@Sidath_Samarasinghe 13 күн бұрын
වැරදි අඩුපාඩු නැතිව නොවෙයි! හැබැයි දුන් මනාපය පිළිබඳවත් මේ දක්වා ආණ්ඩුව කර තිබෙන වැඩ ප්‍රමාණය පිළිබඳවත් අතිශයින්ම සතුටුයි! යහපත් අනාගතයක් පිළිබඳව කිසිඳු සැකයක් නැත!
@ashokagunathilake229
@ashokagunathilake229 13 күн бұрын
ඔයා සතුටුයි කියුවාම අපිටත් සතුටුයි.සතුට තමයි ජීවිතයට ලැබෙන හොඳම දායාදය .රටට ජනතාවට යහපතක් නම් අපිට එතරම් සතුටක් නැහැ.
@PadmaJayasinghe-s1z
@PadmaJayasinghe-s1z 13 күн бұрын
අනිවාර්යයෙන් .❤
@somaranasinghe4199
@somaranasinghe4199 13 күн бұрын
mama eliye dewal danne nehe mama hithanawa satahan kiyana eka hari kiyala i
@plkanandarajah9157
@plkanandarajah9157 13 күн бұрын
ජනාධිපති අනුරගෙ අම්මාට පිං මේ වගෙ පුතෙක් රටට දායාද කලාට❤❤❤❤❤
@slmicro3857
@slmicro3857 13 күн бұрын
හර්ශන් නානායක්කාර වහාම ජනතාවගෙන් සමාව ගන්න හෝ ඉල්ලා අස්වෙන්න..😢😢😢..එමිල් රන්ජන් කියන මිනීමරුවට සම්මාන දෙන කොට ජනතා බලය හෑල්ලුව්ටා ලක් කරන්න එපා 😢
@shanepereraedu
@shanepereraedu 13 күн бұрын
@@slmicro3857 මමත් කොළඹින් චන්දෙ දීල යැව්වා. නිකන් කොලේ බලල නෙමෙයි යැව්වෙ දැන් අවුරුදු ගාණක ඉදලම මිනිහගෙ අතීත දේශපාලන භාවිතාවයි දූශන වංචා වලට එරෙහිව කතා කරන්න තියන කොණ්දයි ගැන සලකල. මේ කරපු වැඩේ දැක්කම නම් අන්ඩකයිප්පුද කියල හිතුන. ළමාහේවා අධිකරණයෙන් නිදොස් කොට නිදහස් උනත් ඌ කරපු වැරැදි වලින් බේරෙන්න බෑනෙ. හර්ශනට තිබ්බ අධිකරණ තීණ්දු හෑල්ලු කරනව නෙමෙයිනෙ මම පෞද්ගලික මෙයාට මගෙ අතින් තෑගි දෙන්න කැමති නෑ කිව්ව නම්. ඒක එවෙලෙ ප්‍රතික්ෂේප කරා නම් කොච්චර ගැම්මක්ද ආණ්ඩුවටම. හැබැයි ඒව පැත්තක දාල හිනා වෙලා ඔලුව පහත් කරල සම්මනෙ දුන්න. කෝල් කරල බනින්න හිතෙන්නෙ දැන් 🙄
@HemarathnaGunasekara
@HemarathnaGunasekara 13 күн бұрын
👌👌👌👌
@Samcromer444
@Samcromer444 13 күн бұрын
@@slmicro3857හරියට හරි ඕකව අයින් කරන්න ඕන.
@ChandanaPerera-e6o
@ChandanaPerera-e6o 13 күн бұрын
​@@slmicro3857නාමල් රාජපක්ෂ ponnaya ගෙ ගෑනිගෙ Kimbata හරක් payyakin hukalala ගන්න ඉන්නේ
@BeastDiano56
@BeastDiano56 13 күн бұрын
❤අපිට anura wiswaasai❤
@WijeOkanda-xu8nf
@WijeOkanda-xu8nf 13 күн бұрын
ඔබ තුමා මෙම වැඩසටහන ඉතාමත් හොදින් කරනව. ලංකාවේ මිනිස්සු ගොඩක තොරතුරු සෙවීම අතින් දුර්වල මට්ටමක සිටින්නෙ. ඔබ තුමාල ගොඩක් මහන්සි වෙලා තොරතුරු සොයා ඉදිරිපත් කලාට ස්තුතියි.
@UdeniWanninayake-h2h
@UdeniWanninayake-h2h 12 күн бұрын
මම පිටරට දැක්කා.. චීන්නු මාර දක්ෂයි.. ඉස්කෝල ක්‍රමය තමයි දක්ෂ සමාජය හදන්නෙ .. ලංකාවෙ ඉස්කෝල ක්‍රම නම් වැරදියි...දැන් බිලියන 3.7..යොදන්නෙ ඉඩම ගන්න සහ පිරිපහදූව හදන්නනෙ.. හැදූවාම එම අය බිස්නස් කරගන්නවානෙ.. දැන් අපිට සල්ලි එන හැටි කියන්නකො.. දැන් වරාය නගරයෙන් මාර වාසි රටට කිව්වානෙ.. මොනවාද එන වාසි..... පූගොඩ රෙදිකම්හල ඉන්දියාවට වික්කා ගාණක් ගත්තා... දැන් අපිට වාසි තියෙනවාද..... හම්බන්තොට වරායෙන් 49%... අපිට චීනයට51%.. කිව්වා එකල එව්වා එනවාද...... ආන්න එම කරුණූ හොයල වැඩ සටහනක් කරන්න මහත්මයා....රට ගොඩ යන්න 77 ඉඳල ගෑණූ මිනිස්සු රටගියා .. රටනම් ගොඩ ගියේ නෑ... අපි වගාකරල වත් ගොඩ යන්න වෙයි..😂😢😮
@priyanthasantaSanta
@priyanthasantaSanta 10 күн бұрын
ඔබ දෙපලට බොහොමත් ස්තූති.❤
@dineshperera2599
@dineshperera2599 13 күн бұрын
බුදුසරණයි ජාතික පුනරුඩයට රට ජනතා බලය 👍npp පෙරට
@chandana537
@chandana537 13 күн бұрын
Sinopec කියන්නේ සෞදි අරාබියේ පවා තෙල් ළිං කණින OIL RIG හිමි සහ සෞදි අරාබියේ ඇතුලත පවා පෙට්‍රල් ෂෙඩ් ගණනාවක් හිමි සමාගමකි. මමත් ඒ rig කිහිපයක වැඩ කරලා තියෙනවා
@MahasenEllepola
@MahasenEllepola 13 күн бұрын
චීනයට මෙන්ම ඉන්දියාවට උන්ගේ ගෝලීය දේසපාලනයක් තියෙනවා...අපි මේ බල කදවුරු එක්ක සුහද ගමනක් නිර්පාක්සිකව යා යුතුයි
@dharmasirikularatne2524
@dharmasirikularatne2524 13 күн бұрын
රනිල්ට පමණයි විදේශ සබඳතා තියෙන්නෙ කියන හෙන්චයියන්ට අනුරදීල තියෙන්නෙ හොඳ කනේපහරක්.
@douglasperera-rc6rr
@douglasperera-rc6rr 13 күн бұрын
ස්තූතියි ඔබගේ වටිනා මාධ්‍ය සේවයට ජයවේවා.
@priyankaperera770
@priyankaperera770 13 күн бұрын
❤❤❤❤❤ සහොදරයට මාර මොලේ ❤❤❤ වැඩ කාරයට බොරු බැ ❤❤❤ ආසන තුනක්. තිබුණ එක ආසන 169. ක් ගත්තා නම් ❤❤ රටට සෙතක් වන තිරණයක් ගන්නෙ ❤ මතක තියාගන්ඩ ජනාධිපති තුමා කොමිස් කාක්කෙ නොවෙයි ❤❤❤❤ ❤❤❤❤❤❤❤
@chandramalkanthi8226
@chandramalkanthi8226 13 күн бұрын
Aasana 159 .
@JudeAlex-g1o
@JudeAlex-g1o 13 күн бұрын
❤❤❤❤❤❤❤❤ජය
@kulasirijayawardena6769
@kulasirijayawardena6769 13 күн бұрын
Great speech
@nanayakkaralucky1361
@nanayakkaralucky1361 13 күн бұрын
Great message. Only hope N.P.P
@guwani01
@guwani01 13 күн бұрын
"ටිරාන්ව අත් අඩoගුවට ගන්න එපා" සර්පයා, අවස්තාව ලද වහාම දශ්ට කරන බව මේ රජය අවබෝද කර නොගැනීම කනගාටුවට කරුනකි.
@jayaweera9360
@jayaweera9360 13 күн бұрын
මොවුන්,ටිරාන්ට සහ මහීට අත තියන්නේ නැත.
@KodippiliTantrigeGaminiDharmaw
@KodippiliTantrigeGaminiDharmaw 13 күн бұрын
Bravo ! NPP Government ! Time is up to show your true colours . ✔👍🌹❤
@HimHerLove-pr5ro
@HimHerLove-pr5ro 13 күн бұрын
අම්මෝ උඹ හිනා වෙලා ඕක කියනවා කියන්න ඉතින් මොකක් හරිම හොඳ දෙයක් තියෙනවා ඒ හින්දා හිතේ සතුටින් ඔය නිව්ස් එක ගුඩ් නිවිස් එකක් විදියට බාරගන්න පුළුවන්😅😅😅😅😅
@duminkumarasiri8216
@duminkumarasiri8216 13 күн бұрын
Very true, thanks
@wijedasananayakkara5483
@wijedasananayakkara5483 13 күн бұрын
තවමත් නඩු අහනවා.හර්ෂනයි,වටවලයි ටිකක් කන්නාඩියක් ලගට ගිහිල්ල බලනවද ඇදුම් ඇදගෙන ද ඉන්නේ කියල.පියවර ගන්න කොට ඇට දෙකත් නැතිවේවි.
@RiseSriLanka19
@RiseSriLanka19 13 күн бұрын
Uba nadu ahapn ehenam 😂
@madurapeiris341
@madurapeiris341 13 күн бұрын
Thank you
@samarajeewawanigaratne3395
@samarajeewawanigaratne3395 13 күн бұрын
Great massage
@gajalanka95
@gajalanka95 13 күн бұрын
ස්තුතියි තරිඳු 🎉
@slmicro3857
@slmicro3857 13 күн бұрын
හර්ශන් නානායක්කාර වහාම ජනතාවගෙන් සමාව ගන්න හෝ ඉල්ලා අස්වෙන්න..😢😢😢..එමිල් රන්ජන් කියන මිනීමරුවට සම්මාන දෙන කොට ජනතා බලය හෑල්ලුව්ටා ලක් කරන්න එපා 😢
@slmicro3857
@slmicro3857 13 күн бұрын
හර්ශන් නානායක්කාර වහාම ජනතාවගෙන් සමාව ගන්න හෝ ඉල්ලා අස්වෙන්න..😢😢😢..එමිල් රන්ජන් කියන මිනීමරුවට සම්මාන දෙන කොට ජනතා බලය හෑල්ලුව්ටා ලක් කරන්න එපා 😢
@Edu_Science
@Edu_Science 13 күн бұрын
na ehema one naaaa🤣🤣
@SomaWeera-l6e
@SomaWeera-l6e 13 күн бұрын
ඌ බබා.මොනවක් දන්නෙ නෑ.
@RiseSriLanka19
@RiseSriLanka19 13 күн бұрын
😂😂 ha bn ela 😅
@kingphone8251
@kingphone8251 13 күн бұрын
සුනිල් වටගල මෙහෙම වත් තොරතුරුක්‌ දෙනවා ඇත්තටම හර්ෂණ සම්මාන දිදී රගපානව හර්ෂණ ආණ්ඩුව ජනතාව ගෙ ඔබ වහාම අස්වෙන්න
@egoda
@egoda 13 күн бұрын
Don't be alarmed Its a double game😅 From the government
@KosalaJayaweera-ch9it
@KosalaJayaweera-ch9it 13 күн бұрын
Very happy news to hear ❤
@chandanasenanayake6166
@chandanasenanayake6166 13 күн бұрын
Tharuwa welldone machan
@shandrikasriyani101
@shandrikasriyani101 13 күн бұрын
ගහපු කතිරයේ‌ වටිනාකම ජනපතිතුමා ආරක්ෂා කරන්න ජනපතිතුමනි ස්තුතියි
@thosanthadahanayaka5329
@thosanthadahanayaka5329 12 күн бұрын
As usual , An informative analysis.
@SubadasaIdamgedara
@SubadasaIdamgedara 13 күн бұрын
Niyamai
@dhammikapadmasiri619
@dhammikapadmasiri619 13 күн бұрын
මේ රට වැටී ඇති අගාධයෙන් ගොඩ ගන්න හැකි ඔබේ ආණ්ඩුවට පමණයි
@DarshanaUdagedara-z7m
@DarshanaUdagedara-z7m 12 күн бұрын
වැරදි තියෙයි... වුන් වැඩේ කරයි... මුං විතරනේ අපිට බලාපොරොත්තු විදියට තියෙන්නේ.
@PramodRoshan-id4tc
@PramodRoshan-id4tc 13 күн бұрын
1948 ලංකාව නිදහසෙන් පස්සේ ලංකාවට අව ලොකුම ආයෝජනය ❤
@buhumiputra.641
@buhumiputra.641 13 күн бұрын
බයියෝ මෝඩයන්ගේ පාරාදීසයේ සතුටින්!
@dayanandarajapakse5623
@dayanandarajapakse5623 13 күн бұрын
තබා ගත යුතු නැති නොහොබිනා මොකෙක් වුවද කොතැනක සිටියද එළවා දැමිය යුතුයි.
@prabanwsdb3499
@prabanwsdb3499 13 күн бұрын
6:16 ඒක මරු... ටිරාන්ගේ සහයට නිස්සංක බන්දුල 😂😂😂😂
@sugathwijedasa6746
@sugathwijedasa6746 13 күн бұрын
ජයවේවා
@diassarath5034
@diassarath5034 13 күн бұрын
❤❤❤❤❤I'm happy
@HMpapiya
@HMpapiya 13 күн бұрын
අඩෝ Imf එකෙන් අයින් වෙන්න දැනුත් බැයිද මචං.එහෙම උනොත් ඔච්චර ජනතාව පීඩාවට පත් කරන්න ඕන නෑ.
@srinilokugalappaththi9996
@srinilokugalappaththi9996 13 күн бұрын
Tgaridu wiwechanaya karanne hari sadaranawa kuhakakama anduwa wattanna ona kiyana adahasin newei thanks putha
@Black_Whole2325
@Black_Whole2325 13 күн бұрын
තරිදු පාර්ලිමේන්තුවෙ ඉන්න තිබ්බෙ,මම නම් තරිදුට දුන්නා 👊
@realtruth1927
@realtruth1927 13 күн бұрын
ස්ටඩි නොකර චූන් නොවි ඉමු..චීනෙ ඉන්දියාව geopolitical දඩයමක ඉන්නේ..
@ayanhayasm7565
@ayanhayasm7565 13 күн бұрын
Now china investments is also good
@SujithWeerasinghe-c6u
@SujithWeerasinghe-c6u 13 күн бұрын
Akb and npp are the best of the best in the world 🧭🧭🧭🧭❤️❤️❤️❤️❤️❤️
@anuradharanasinghe7144
@anuradharanasinghe7144 13 күн бұрын
True
@prasadhimasakorala
@prasadhimasakorala 13 күн бұрын
👍👍👍
@nelumpiyasena5203
@nelumpiyasena5203 13 күн бұрын
Wow that’s be a great foreign exchange earner and if nicely organised Sri Lanka can start supplying fuel for the ships from Trinco refinery
@channaranasinghe8906
@channaranasinghe8906 13 күн бұрын
තෙල් පිරිපහදුව ගැන COMMENT බැලුවම බුද්දිය නෙමේ අත්දැකිම් ඉතාම ලාමක බව ⁣ හිතෙනවා මේ වගේ පිරිපහදුවක් ස්ථාපනය කිරිමේදි සියලු කරැනු අධ්‍යාපනය කල යුතුයි මෙම පිරි පහදුව ගැන කථිකාව ඇරබෙන්නෙ හම්බන්තොට වරාය පටන්ගැනිමේදි ලංකික සමාගම් එකතුවෙන් එය සාර්තක වෙන්නැ මොකද ලංකාවෙ වැඩි කාලයක් දකුණු පැත්තෙන් එන සුළඟ මුලු රට හරහා ගමන් කිරිමේදි අහිතකර යායු අම්ල වැසි වැනි බොහෝ ගැටලු වලක්වා ගැනිමට ගත යුතු ක්‍රියා මාරිග සදහා විශාල වියදමක් දරන්න වන නිසා නමුත් අවසානයේ ටෙන්ඩර් කැදවිමේදි මේ පුර්න අවශ්‍යතා තෘප්තකිරිමට හැකි හා ඉට අමතරව ලංකාව ඉතා වැදගත්වන ආයොජකයන්ට පමනයි මේ විශාල මිළෙහි වටිනා කමක් ඇත්තෙ මෙහිදි කලාපයේ තෙල් මිල පාලනය කරන සිංගප්පුරැව පසුව ඉවත්වුයේ කුමන කරැනක් නිසාද යන්න මා නොදන්නා මුත් මෙය පසුගිය රජයන් විසින් කැබිනට් අනුමැතිය ලැබි ආරම්භ කිරිමට තිබු ව්‍යාපෘතියක් ජ.වි.පෙ වැඩියෙන්ම විරෝධතා දැක්වු මට හිතෙන හැටියට කන්චන ඇමතිතුමාගේ කාලයේ වෘතිය සමිති ක්‍රියාකාරිකයන් කිප දෙනෙකුටම තෙල් සංස්තාව තහනම් වුනා අන්තිමේ දිට්ට දම්ම වේදනිය කර්මය ඔප්පු කර පෙන්වමින් මෙික අත්සන් කරන්න සිදුවුනා
@thamarabasnayake8950
@thamarabasnayake8950 13 күн бұрын
අනිවාර්යයෙන් හර්ෂන ඉල්ලා අස්වෙන්න ඕනෑ කියල බල කරමු 😮😮😮
@donjinalalkalansooriya4546
@donjinalalkalansooriya4546 13 күн бұрын
Good explanation
@dondasanayake4726
@dondasanayake4726 13 күн бұрын
Good
@anuradharanasinghe7144
@anuradharanasinghe7144 13 күн бұрын
👍
@lalithhenagama9225
@lalithhenagama9225 13 күн бұрын
Judge Sibitha Rajakaruna also in the same folder thought ?
@kushanchalitha-bw3ot
@kushanchalitha-bw3ot 13 күн бұрын
@gamimipalihawadana7193
@gamimipalihawadana7193 12 күн бұрын
කොමිස් නිසා තීරණය නොකල ව්‍යාපෘතිය , කලින් මිල ට වඩා අඩුවෙන් අනුමත වෙලා.
@Dushanti
@Dushanti 13 күн бұрын
Oba sema denatama neduk neroge swuwaya prthana karanawa
@ruvanyasanayaka5820
@ruvanyasanayaka5820 13 күн бұрын
❤❤❤
@krishanthaattiligoda8336
@krishanthaattiligoda8336 13 күн бұрын
Taridu 🎉🎉👍👍👍
@channapalansuriya1426
@channapalansuriya1426 13 күн бұрын
To cover the investment they will send all machinery, equipments and labor from China. What do we get? Need to see how much we actually get for the Central bank. Tks.
@chandasomabandara6431
@chandasomabandara6431 13 күн бұрын
ඕකුන් හොර යක්කු එන්නෙ නැති එකම තමයි හොඳ.
@jesminhameed5652
@jesminhameed5652 13 күн бұрын
It seems that Tharindu is mentoring these young women in journalism.
@Dushanti
@Dushanti 13 күн бұрын
Bandulaya theranaya karanna onee redi adagana yanawada redi nethuwa yanawada keyala
@rohanawijesekara9695
@rohanawijesekara9695 13 күн бұрын
දැං ඉතිං ඉන්දියාව ත් තව ටිකක් උනන්දු වෙලා අලුත් උපක්‍රම සමග අලුත්ම යෝජනා ගෙන්වි. අපි රටක් හැටියට බලන්න ඕනැ කොහොම හරි පෙට්‍රෝලියම් පිරිපහදු ක්‍රියාවලිය ආශ්‍රිත අතුරු නිෂ්පාදන කර්මාන්ත අපේ අතේ තියාගෙන ඊට අදාල සමාගම් යලිත් පටං ගන්නට. අදාල විනිසුරුතුමා මෙම දෝෂාභියෝග යෝජනාව ට පොරොතුවම ඉල්ලා අස්වීමට තීරණය කරල තියෙනවලු. පාර්ලිමේන්තු කමිටු බෝයිකොට් කරන්න සජබෙ සහ විපක්ෂය තීරණය කළොත් ඒක ගැටලුකාරී තත්ත්වය ක්. නමුත් එහෙම කරන්න තරං සුපිරිසිදු ශුද්ධ භාවයක් සජබෙට තිබුණද? ඇරත් එහෙම කිරීමමෙන් ලබන වාසිය කුමක්ද? ඔය පියවර ගන්න හදන්නෙ ඇත්තටම මාලිමාවෙන් සිදු වෙනව කියන අසාධාරණයකට වැඩිය මාලිමාව පෙරලන්න සහ අසීරුතාවකට පත් කරල බලය ඩැහැගැන්ම සඳහා ගහන ජඩ කුප්ප ගේමක් හැටියටයි.
@shanepereraedu
@shanepereraedu 13 күн бұрын
බලය ඩැහැගන්න ත්ද්‍ර්ද්ම් හයියක් සජබෙට නෑ. එහෙම උනොත් ගුටි කාල යන්නෙ ගුටි කාල 😂
@chandramalkanthi8226
@chandramalkanthi8226 13 күн бұрын
Definitely.
@nallaperumarupa5962
@nallaperumarupa5962 13 күн бұрын
Useless talking about SJB
@Janka-c9f
@Janka-c9f 13 күн бұрын
ටිරාන්ගෙ වීස ගනුදෙනු ගැන සද්දයක් නැ. ඩීල් දාසල කොහෙද දන් නැ මොනාද මේ වෙන්නෙ
@mekalajayasinghe1719
@mekalajayasinghe1719 13 күн бұрын
ඒක ජනතාවට වාසි සහගත විදිහට ඉක්මනට විසඳනවා. චුට්ටක් බලන්න.
@jayaweera9360
@jayaweera9360 13 күн бұрын
ගෑණු ළමයා සාරිගප්පියෙක් වගේ ලස්සනයි 🎉
@ashokawijetunga5131
@ashokawijetunga5131 13 күн бұрын
159 ලැබිය යුතුය හොර විනිසුරු ට එරෙහිව
@Black_Whole2325
@Black_Whole2325 13 күн бұрын
ජපානෙ ගිහින් LRT ගෙනෙමු නේ අනුර 👊
@diassarath5034
@diassarath5034 13 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@dharmadasaathukorala8496
@dharmadasaathukorala8496 13 күн бұрын
Investment eka kooti walin keeyada?
@Miniunicornlk1234
@Miniunicornlk1234 13 күн бұрын
ඉන්දියාව සහ චිනය. Athara. ගනුදෙනු. වෙනස් ඉන්දියාව. රජය. නොවෙයි. ගනුදෙනු කරන්නේ ජාවාරම් කරුවන් අතර. ඒ නිසායි. සුලං මොලේ. Unit. ඒක 30eka50ta.gannawenne
@pearlperera2272
@pearlperera2272 13 күн бұрын
🎉🎉🎉🎉🎉🎉
@channdragodaliyadda7420
@channdragodaliyadda7420 13 күн бұрын
මෙවැනි headings දාන්න එපා. උදව් කරන කවුරුත් අපට වැදගත. අපි හරි දුප්පත.
@Dushanti
@Dushanti 13 күн бұрын
Sema anduwakma karanne veyaparekayo sanasana 1i rajayata lebena labbak nehe
@georgegamini8048
@georgegamini8048 13 күн бұрын
❤❤
@chamilajayasingha3637
@chamilajayasingha3637 13 күн бұрын
,president මෙච්චර දෙයක් කරද්දි සමහරක් ඇමතිවරු 🤦🤦🤦
@user34557
@user34557 12 күн бұрын
මම දන්නේ නැති නිසා අහන්නේ. දැන් චීනය ඇවිල්ල පිරිපහදුවක් ආරම්භකලාම අපේ පිරිපහදුව වහන්න වෙන්නේ නැද්ද. එතකොට අපිට චීනය කියන විදියට තෙල් ගන්න වෙන්නේ. පෙට්‍රල් ෂෙඩ් දුන්නට පස්සේ අපිට තෙල් මිල එයාලට අඩුවෙන් අඩුකරන්න බැහැනේ. එහෙම වුනොත් අපි එයාලට ගෙවන්න ඕනේ නේද ගිවිසුම අනුව. දැන් අලුත් පිරිපහදුව නිසා අපේ පිරිපහදුවේ කටයුතු නවත්තන්න වෙනවනේ. එක අපිට හානියක් නෙමෙයිද දීර්ග කාලින බැලුවාම. එයාල එයාලාගේ පිරිපහදු සහ වරායේ ආරක්ෂාවට චීන හමුදා මධ්‍යස්ථානයක් හැදුවොත් අපි මොකද කරන්නේ. ඇයි අපිට චීනයෙන් ණයක් අරගෙන අපේ පිරිපහදුව නවීකරණය කරලා නිෂ්පාදන ධාරිතාවය වැඩිකරන්න බැරි. කවුරු හරි මෙයට උත්තර දෙන්න.
@ayeshlakshitha355
@ayeshlakshitha355 13 күн бұрын
Rajakeya pandetha vesarada mahacharya peratu gu suppu karana SATAHAN KARU.
@priyadarshanamahawatta9902
@priyadarshanamahawatta9902 12 күн бұрын
ආයෝජන හොදයි ඒ ආයෝජනයන් ලංකාවට වෙන වාසි තමයි අපිට වැදගත්
@vidurajayaweera
@vidurajayaweera 13 күн бұрын
ලංකාවේ උපරිමට තෙල් පාවිච්චි කරලා තියෙන්නේ 135000 Barrel/Day 2019 දී මේක විශේෂයෙන්ම අපනයනය මුලික කරගත්ත එකක් නමුත් ලංකාවේ අබ්යන්තර අවස්යතාවට තෙල් ගන්න මේකෙන් පුළුවන් . පොන්න පොනිල මේ ආණ්ඩුව 2028 තෙල් පොලින් හදල වට්ටන්න ඉන්නවනම් එක වෙන්නේ නැ . ලංකාවේ පිරිපහදු වලින් දවසකට උපරිම පුළුවන් 50,000 barrels per day. මෙවැනි යෝජනා හරහා රටේ කර්මාත හැදිලා ඒවා ගෙඩිය පිටින්ම ලංකාවට නාවත් එකෙන් අනෙක් ආයෝජකයෝ ලංකාවේ තෙල් හිගයක් එන්නේ නැ කියන එකම encorage එකක් උබල වගේ ගොන් පෙරේට්ටන්ට ඕව තේරෙන්නේ නැ
@asithachathu2974
@asithachathu2974 13 күн бұрын
ඒක තෙල් අපනයනය මූලික කරන් කරන ආයෝජනයක්..
@ThiwenkulathilakaThiwenkulathi
@ThiwenkulathilakaThiwenkulathi 13 күн бұрын
ව්සාල පිම්මක් මාලිමාව රට ගොඩ දානවාම තමා🎉
@kittyworld7271
@kittyworld7271 13 күн бұрын
💐
@Sadkollagaming
@Sadkollagaming 13 күн бұрын
Api jvp
@suhadayananda1204
@suhadayananda1204 13 күн бұрын
එතකොට සිගරට් බද්ද වැඩිකරන කියල කම්පැනි දන්නෙ කොහොමද?අපේ කස්ටියම ඔත්තු දුන්නද?
@thantulagemelcomfernando3074
@thantulagemelcomfernando3074 13 күн бұрын
Bandula karunarathna gedara yawanna api anduwata 159 dunne ekats
@VishPerera
@VishPerera 13 күн бұрын
💐💐💐🌹🌹🌹🌞🌞🌞
@ashanprabashwara97
@ashanprabashwara97 13 күн бұрын
🌹
@rashmikavisha
@rashmikavisha 13 күн бұрын
Lankawe mahawliyata karapu ayojanayata wada wadi
@oshadhawithanage8135
@oshadhawithanage8135 10 күн бұрын
WINISURUWATA SAPA WEYAN
@shanepereraedu
@shanepereraedu 13 күн бұрын
හැබැයි මේ වෙලාවෙ රනිල් හිටිය නම් චීනෙන් ඩොලර් බිලියන 3.7ක ආයෝජනයක්වත් ගෙන්නගන්න තිබ්බ. අනුරට ජාත්‍යන්තර සම්බන්දතා නෑ 🙏😒
@bpjayasinghe5091
@bpjayasinghe5091 13 күн бұрын
රනිල් කාලකන්නි ය ජාත්‍යන්තර සම්බන්ධතා වලින් කරපු දේ මුළු රටම දන්නවා
@mudithmahendrajith8082
@mudithmahendrajith8082 13 күн бұрын
මීට වසරකට පෙර කැබිනට් අනුමැතිය හිමිවුනෙත් ඕකටද එතකොට ගාන ඇ.ඩො. බිලියන 4.5ක්
@CaptainThissa
@CaptainThissa 13 күн бұрын
🔥🔥🔥💯💯💯💪💪💪😍😍😍😍😍
@senakasiriwardena5862
@senakasiriwardena5862 13 күн бұрын
Adu padu thiyenne parana andu karapu wada nisa......adarei malimawa. ❤❤❤❤❤🧭🧭🧭🧭🧭🧭
@lionelranawaka8086
@lionelranawaka8086 13 күн бұрын
අද වන විටඕස්ට්‍රේලියාවේ මහා පරිමාණ ආයෝජකයින් වන්නේ චීනයයි,ඔවුන් ගල් අඟුරු කර්මාන්තයා,පතල්කැණීම වැනි බැර කර්මාන්ත වලින් විශාල ආදායමක් ඕස්ට්‍රේලියාවට උපයන අතර ඒවා අමුද්‍රව්‍ය වශයෙන් චීනය විසින් ලබා ගනී එවැනි විශාල මෙවැනි දැවැන්තයන් සමග ආයෝජන ගිවිසුම් ඇති කරගන්නේ නිකම් නොවේ.එම නිසා ලංකාවට මේ ගැන බියක් ඇති කරගත යුතු නැත
@LalitSamarakoon
@LalitSamarakoon 13 күн бұрын
Chine Sinopec math weda karala thiyanawa Saudi saha Abudhabi. Godak hodayi parahata thiyenne kamkaruwo godak China kattiya kaatawath control ne. Okkoma balannath behene ratak diyunu karanna nam.
@nallaperumarupa5962
@nallaperumarupa5962 13 күн бұрын
Pls use mask ❤❤❤❤
@dil9339
@dil9339 12 күн бұрын
හැම ආන්ඩුවකම ඉන්නව වන්දි බට්ටයො ආන්ඩුවල රෙදි හෝදන 😂😂😂
@kasurasinghe2317
@kasurasinghe2317 13 күн бұрын
සියා මුන්ගෙන් වැඩ ගන්න හැටි පුදුමයි නේද .....IMF විග්‍රහය මෙ ගොනාගේ නොදන්න කම... 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
Who is More Stupid? #tiktok #sigmagirl #funny
0:27
CRAZY GREAPA
Рет қаралды 10 МЛН