තව මාෆියාවකට ඉඩ නොදී! හාල් මාෆියාවට එරෙහි සටන හරියට කරන්න! අපි සපෝට්!

  Рет қаралды 8,594

Satahan Radio

Satahan Radio

Күн бұрын

Пікірлер: 157
@Hemanthi-xc8hj
@Hemanthi-xc8hj 12 күн бұрын
ඕවර් ඇක්ටින් දගලානා එප.මහා මෝල් කාරයෝ අඩු කරනකන් මිනිස්සු බඩගින්නේ තියන්නද කියන්නේ.කොතනින් හරි ප්ටන් ගන්න ඕනා.පොඩ්ඩක් හදිසි වෙන් නැතුව ඉන්න.මොකද පස්සෙ කිටපු දේ වෙනස් වෙද්දි අවුල්😂
@SatahanRadio
@SatahanRadio 12 күн бұрын
ඇරලා දෙනකල් බඩගින්නෙ ඉන්නෙ මොකටද? එයාලට ගිය රටද? එයාලා හාල් තියං ඉන්නවනං ඒක නීතිවිරෝධීයි. දැන් නීතිය එක්කනේ කිව්වේ. නිකං ලස්සන වචන දදා බොරු වන්දිභට්ටකං කරන්නෙ මොන මගුලකටද? මේ සෙල්ලමක් නෙවෙයි මිනිස්සු කන මිනිස්සු වැවූ වී. හාල්. නීතිය කඩන අයව හුරතල් කරන්නෙ මොකටද?
@Hemanthi-xc8hj
@Hemanthi-xc8hj 12 күн бұрын
@SatahanRadio ගිය ආණ්ඩු වගේ සද්දෙ දාලා මුකුත් කරන් නැති වෙයි.ඒත් දෙන්න ඕනා බෙහෙත ලස්සන්ට දෙයි.පොඩ්ඩක් බලන් ඉන්න පුරුදු වෙන්න.චමුදිතලා ඇති.
@sepalajayasekara363
@sepalajayasekara363 12 күн бұрын
​@@SatahanRadioහිතන තරම් වැඩේ ලේසි නෑ තරිඳු ඒක කරන්න නම් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය කළ දේ කළයුතුයි. වී මිළදී ගැනීමේ ඒකාධිකාරය සමුපකාර සමිතිවලට දෙන්න ඕන ඒ සඳහා සමුපකාර සමිතිවල බලය සහෝදරවරුන් අතට ගත යුතුයි. එදා තිබුන වී අලෙවි මණ්ඩලය නැවත පිහිටුවාගෙන එදා එයට තිබූ ජේ. ආර්. ජයවර්ධන හිතවතුන්ට කුණුකොල්ලෙට පවරාදුන් ගබඩා සහ වී මෝල් ආපසු පවරාගතයුතුයි. මෝල් හිමියන්ට ගොවියාගෙන් සෘජුව වී මිළටගැනීමට කිසිම ඉඩක් නොදිය යුතුයි. ඔවුනට අවශ්‍ය වී අලෙවි මණ්ඩලයෙන් පමණක් ලබාදිය යුතුයි. ගොවියාත් පාරිභෝගිකයාත් දෙදෙනාම සූරාකමින් රටපුරා හෝටල් ගහපු ඩඩ්ලිලාගේ හාල් මාපියාව බිඳහෙලියයුතුමයි.
@SureshKumar-pd4xz
@SureshKumar-pd4xz 12 күн бұрын
ගොවීන් විදියට අපිත් සහල්, ළූණු, අල ආනයනයට විරුද්ධයි. නමුත් Akd මුලින්ම කළේ ඔවුන්ගේ සහයෝගය සඳහා මෝල් හිමිකරුවෙකු සමඟ කතා කිරීමයි. අඩුම තරමින් ඔවුන් නිවැරදි අනාවැකියක් සඳහා රජයට තොග ලබා දිය යුතුව තිබුණි. එවිට අපනයනයට නිවැරදි ප්‍රමාණයත්, දේශීය පරිභෝජනයට නියම ප්‍රමාණයත්, බෆරයත් රජයට විශ්ලේෂණය කර, ගොවීන් පාඩු නොලබා, අතරමැදියා තම ලාභය සහ පාරිභෝගිකයා සුරක්ෂිත වන ආකාරයෙන් මිල පවත්වා ගත හැකිව තිබුණි. සාධාරණ මිලක් ලැබේ. නමුත් මේ හාල් මුදලාලිලා කටයුතු කරන්නේ මේ කර්මාන්තය තමන්ට අයිති විදියට. ගොවියාගෙන් ඉතා අඩු මිලකට ඉල්ලුම් කර මිල දී ගෙන වැඩිපුර අපනයනය කර දේශීය වශයෙන් ඉහළ ඉල්ලුමක් ඇති කර විශාල ලාභයක් ලබා ගන්න. ඒ වගේම ඔවුන් රජයෙන් තොරතුරු වසන් කරනවා. හාල් මුදලාලිලා ඇරෙන්න අනිත් ඔක්කොම පාඩුවේ. අපි මේ ආණ්ඩුව පත් කළේ මේ මැරයන්ට කොන්ද නමන්න නෙවෙයි. ආනයනය කිරීමට අවශ්‍යද නැතිනම් රජයට තීරණය කිරීමට ඉඩ දෙන්න. මුදලාලිලාට ව්‍යාපාරය කිරීමට අවශ්‍ය නැතිනම් ඔවුන්ට පිටවීමට ඉඩ දෙන්න. ටෙන්ඩර් ක්‍රියාවලිය යමෙකුට හිතකර නම්, එය නිසි ලෙස නිරීක්ෂණය කර නිවැරදි කරන්න. නමුත් ආනයනය අවශ්‍ය නම් එය කළ යුතුයි.
@SureshKumar-pd4xz
@SureshKumar-pd4xz 12 күн бұрын
As farmers we are also against the import of rice, onion and potatoes. But first thing Akd did was talking to one of the mill owner for their support. atleast they should have given the stocks to the government for right prediction. Then right quantity to export and the right quantity to local consumption and the buffer could be analysed by the government and the price also could have been maintained in a manner where the farmers secure their profit and not at loss, intermediary secure their profits and the consumer gets the reasonable price. But these rice mudhalalais act as they own this industry. Demand and buy at a very low price from farmer, export more and create a higer demand locally and earn a big profit. And they hide the information from government as well. Except the Rice mudhalalis all others are at a loss. We didn't elect this government to bend their backs to these goons. Let the government decide if it need to import or else. if the mudhalalis dont want to do the business let them exit. If the tendering process has favouring someone then moniotor and fix that propoerly. But if rice importing is needed thr government should do so without hesitation.
@sandeepakodithuwakku2618
@sandeepakodithuwakku2618 12 күн бұрын
ඔබ කරන විවේචනයට එකගයි...නමුත් ආණ්ඩුව කරන යෝජනාව වෙන්නෙ, මේ වෙලාවේ කලබලා කරලා වැඩේ අනාගන්නවට වැඩිය....පාරිභෝගිකයා ගැන මුලින් බලලා...ඊට පස්සේ අපි මෝල් කාරයන් ගැන බලමු...කියන එක...මොකද මේකේදී ඔය වගේ තීරණ ගිහින් හදිස්සියෙවත් පාරිබෝගිකයට හාල් නැති උනොත්.....ආණ්ඩුවට කෙළම වෙන්න පටන් ගන්නේ ඔතනින්...රැඩිකල් තීරණ ගන්න ඕන තැන රැඩිකල් තීරණ ගමු...ඒත් පහුබහින්න ඕන තැන පහුබැහැලා...පස්සේ ගේම දෙමු..මොකද මේ ආණ්ඩුව ගත්ත විතරයි...අපි මේ හැමදෙයක්ම බැලැන්ස් කරගෙන ගේම ගහගෙන යන්න ඕන. අපි උන්ට ගේම දෙනකන් බලන් ඉන්නවා...ඇහගහගෙන ඉන්නේ අපි...මොකද කියන්න්‍රෙ මන් කියන එක ගැන තරිදු
@SatahanRadio
@SatahanRadio 12 күн бұрын
ඒකට අපි ඉඩක් දෙමු. කිසි ගැටලුවක් නෑ
@IndraGunatilleke
@IndraGunatilleke 9 күн бұрын
වැටලීම කරන්න බැරි area 51 නෙවෙයි...හොඳ උදාහරනේ... කතාව ඇත්ත... ටිකක් හෝ ආනයනය කිරීම වෙනුවට සතියක් තුල වැටලීම කළ හැකියි... අඩුවෙන් වියදම් කිරීමත් වැඩියෙන් වියදම් කිරීමත් දෙකම, එකම පරණ දේමයි !!! හැමදාම වගේ අලස හා කපටි නිලධාරීන්ට වුවමනා ලෙසම මේ පාරත් ක්‍රියාත්මකයි !!! අපිට හොඳ බුද්ධි අංශයක් තියෙන්නෙත්, අපේ ආදරණීය STF සහෝදරවරු ඉන්නෙත් මේ වැටලීම් ඍජුව කරන්න තමයි. නැතුව පොල් ගාන්න නෙවෙයි!!! යාළු කමක් හදාගන්න වගේ කතාවක් කියනව දකින කොට සැකයක් හිතෙනවා චන්දයට ගනුදෙනු කරා වත්ද කියල ???
@kiiorigin3544
@kiiorigin3544 12 күн бұрын
රජය මේ අවස්තාවේදී ගත්ත තීරණය හරි.
@mishanshalitha5747
@mishanshalitha5747 12 күн бұрын
කතාව ඇත්ත සහාල් ගෙනවාට වඩා රට ඇතුළත ඇති වි ගබඩා සහාල් ගබඩා පරික්ෂා කර හාල් මාපියාවට එරහිව තිරනයක් ගැනිමී වැදගත් ❤
@anulawathimanike9114
@anulawathimanike9114 12 күн бұрын
Gotabayath kare oka. Wena praweshayak wadagath 😊
@Tryandreams
@Tryandreams 12 күн бұрын
අය්යෝ තරිදුත් රගපානවනෙ,,නිවෙදිකව එක්ක ,,හිතෙ තදකරන් හිටී සන්සුන් කම මෙතන නෑනේ ,,,ඔන්න ඔය් වගෙ ආන්ඩුවෙ අයගෙන් අහලාම මිනිස්සු දැනුවත් කරන එක වටිනවා ,,
@andrewmurugiah1126
@andrewmurugiah1126 12 күн бұрын
Super Satahan❤ when you talk with statistics and figures along with information no one will challenge you,. 🎉❤
@upulpriyantha4129
@upulpriyantha4129 12 күн бұрын
මේ විවේචනය සාධාරණයි කියලා හිතෙනවා... ආණ්ඩුවට තියෙන බලයත් තියෙන ආනපනත් එක්ක එක්ක මීට වඩා හාල් මුදලාලිලාට පීඩනයක් එල්ල කරන්න පුළුවන්..
@anulawathimanike9114
@anulawathimanike9114 12 күн бұрын
Mulinma owa karanna gihin hal nathi unoth mokada karanne. Wena praweshayak wadagath
@upm696
@upm696 12 күн бұрын
නීතයානුකුලව කටයුතු කරන්න පුළුවන් බව ඇත්ත. එත් ආණ්ඩුව බලන්නෙ හාල් ගෙන්නල මේ තත්වය පාලනය කරන්න කියලයි මට තේරෙන්නෙ. ලබන කන්නෙ වී මිල දී ගන්න සුදානම් වෙන්නෙ ඒකට නේද? නීතියෙන්ම කරනව නම් බිත්තර, අල, ලුණු, ඔය ඔක්කොම වටලන්න ඕන. අපි පොඩ්ඩක් ආණ්ඩුව යෝජනා කරන ක්‍රමය බලමු කියන එක මගේ යෝජනාව. ස්තුතියි
@nalinj1
@nalinj1 12 күн бұрын
අනිත් කාරනාව තමයි තරිඳු ඔයා මෙතන අහන්න තිබ්බේ ඇයි රටින් හාල් ගෙනල්ල 220ට දෙන්නෙ කියලා.මොකද සතොස අතුලුව ආණ්ඩුවෙන් හාල් රටින් ගේනවනම් සතොස හරහාම ඊට අඩුවට දෙන්න පුලුවන් .එතකොට හන්ගන් ඉන්න තොග හැම දාල හන්ගන් ඉන්න බැරි නිසා මිලේ වෙනසක් කරන්න වෙනව හාල් හන්ගන් ඉන්න පිරිසට.ඒක කවුරුත් මෙතන ප්‍රශ්න කරල නෑ.රටින් ගෙනත් මේ මිලටම දෙන්න අවශ්‍ය නෑ.අඩුවට දෙන්න ඕනා.ඒ මිලටම දෙනවනම් එහෙනම් අරමුන ඉටුවෙන්නෙ නෑ සියට සියයක්.මොකද ඒකෙන් සැකයක් ඇති වෙන්න පුලුවන් හාල් හාමුලත් එක්ක ආන්ඩුවෙ කාටහරි ඩීල් එකක් තියෙනවද කියලත්
@shanepereraedu
@shanepereraedu 12 күн бұрын
ඇත්ත
@anilsilva3715
@anilsilva3715 12 күн бұрын
@ අඩු කලේ සොලොව ගන්න එපා brother, තමන්ව joker කෙනෙක් කරන්න එපා සමාජයට brother, ඕනවට වැඩිය කෑපී පෙනෙන්න හදන්න එපා. බලන අයට පේනව ඔයාගේ අඩුව. # 🙏❤️👍
@SatahanRadio
@SatahanRadio 12 күн бұрын
ඇත්තටම?
@DimuthuMadusanka-cc6eb
@DimuthuMadusanka-cc6eb 12 күн бұрын
මෝඩය තරිදුට පිම්බෙන්න දෙයක් නෑ අද ජනතාවගේ මාද්‍යවේදිය තේරුවොත් ඒ තරිදු....ඒක රටේ වැඩකරන ජනතාව දන්නව.... උබල සුදු හුණු ගාන එක අවස්තාවාදියෙක් ජනතාවගේ අයිතීන් රකින්න ගිහින් හිර ගෙවල් වල උසාවි වල ලැග්ගෙ නෑ.......
@suhadayananda1204
@suhadayananda1204 12 күн бұрын
තරිඳු,නීතිය එහෙම තමයි.හැබැයි එහෙම කලොත් අනවශ්‍ය ප්‍රශ්න යක් 11:51 ඇතිකරගන්නව වෙන්න පුලුවන්. ඒකයි ආණ්ඩුව යන්නෙ එකපාරට තද තීරණ ගන්නැතිව මේ වගෙ තීරණයක් ගන්න ඇත්තෙ.ඊලඟට බලමු මුදලාලිල මොකද කරන්නෙ කියල.ඊලඟ කන්නයෙදි ණයදීමෙදි දැඩි කොන්දේසි දැම්මම මුදලාලිල මොකද කරන්නෙත් බලමු.මේ වනවිටත් වෙලදපොලේ තියන හාල් හිගය වහාම විසදන්න බැරෑරුම් පියවරකට මේ ලාබාල ආණ්ඩුවක් නොපෙලඹෙන එක වඩාත් කාලෝචිතයි.ඉන්න හතුරන්ට හයිය දෙන එක බරපතලයි නේද.
@sandamalikodithuwakku2849
@sandamalikodithuwakku2849 12 күн бұрын
මෙයාලා ආස එහෙමනෙ. ආන්ඩුවට කෙලවෙනවටනෙ. 😂
@naveenvithanage5100
@naveenvithanage5100 11 күн бұрын
ඉතාමත් පැහැදිලී.
@Betterworldforyou.
@Betterworldforyou. 11 күн бұрын
Great Tharindu. Can’t we make a Emergency status against Rice situation and take over All stokes under gov control. We should do it before Importing Rice . We don’t need import as it hurts our farmers. We need our rice stocks buy by government mills . Please raise this issue further. We need to protect our nation and farmers.
@sarathgunasena820
@sarathgunasena820 12 күн бұрын
ඔබගේ විවේචනය ගැන නව රජය පැත්තෙන් ක්‍රියාත්මක වුවහොත් ඉතා අගනා බව කියමි.
@chathuralasantha4986
@chathuralasantha4986 11 күн бұрын
මම JVP එකට චන්දේ දෙන්නේ 3% කාලේ ඉදලා.. සහතික ඇත්ත මමත් ඔබට එකගයි මමත් ඊට විරුධව ගොඩක් කතාකරා සමාජමාධ්‍ය තුල චන්දේ නිසා වහගෙන හිටියා ඒ වාසිය කලින් දේශපාලුවන්ට යන නිසා දැන් අනිවාර්යෙන්ම මේ මා‍ෆියාව ට විරුද්ධව කටයුතුමයි
@akashwickramarathne
@akashwickramarathne 12 күн бұрын
උබනම් පට්ට අයියේ ❤. සජිත්ලා නැතිව ඔයාලා වගේ කට්ටිය තමයි විපක්ෂයකට සුදුසු. 😪
@pkds1983
@pkds1983 12 күн бұрын
කෑ ගහලා චමුදිත වගේ වෙන්නේ නැතුව අපි කාලෙක ඉදං දන්න උඩුවා වගේ වැඩේ කරපන් 😂😂😂
@SatahanRadio
@SatahanRadio 12 күн бұрын
වන්දිභට්ටකං හැර වෙන දේවල් දරන්නම බැහැ නේද? ටිකක් වේගෙන් කතා කළත් අවුල්..
@pkds1983
@pkds1983 12 күн бұрын
@SatahanRadio යකෝ උබට විහිලුවක් කරේ.උබට ආදරෙයි බං 💞💞💞අවංකයා
@rohanagamage8985
@rohanagamage8985 12 күн бұрын
Kicha una neda peratugami harak
@SatahanRadio
@SatahanRadio 12 күн бұрын
@@pkds1983 හරි හරි... කමෙන්ට්වලට රිප්ලයි කරන්නෙ කතාවට පැටලෙන්න කැමති නිසා. තරහට නෙවෙයි.
@pkds1983
@pkds1983 12 күн бұрын
@@SatahanRadio උඩුවා 💞💞💞💞
@r.sachinthahewage4358
@r.sachinthahewage4358 11 күн бұрын
මේ වීඩියෝව හොද පැහැදිළි කිරීමක්
@akashwickramarathne
@akashwickramarathne 12 күн бұрын
අයියේ මේකට උත්තරයක් දෙන්න පුලුවන්ද? ඇයි ඒ මේ වෙනකම් තිබ්බ හැම ආණ්ඩුවකට මෝල්කාරයෝ සෙට් එක පාලනය කරන්න බැරි වුනේ.
@shanepereraedu
@shanepereraedu 12 күн бұрын
පාරිභෝගික අධිකාරියට ඇරෙන්න වෙන කෙනෙක්ට හාල් මෝල් හිමියන්ට විරුද්ධව නඩු දාන්න බැරිද?
@sandaru2196
@sandaru2196 12 күн бұрын
හාල් ආනයනය කිරීමේ තීරණය දෙපෙත්තට ගතහැක. ගොවින්ට මෙම තීරණය පාඩුවක් ලෙස පෙනුනට එකතුකර තියාගෙන ඉන්න ජාවාරම්කරුවන්ට හොඳ පාඩමක් (නොවීන්ගෙන් අඩු මිලට ලබාගත් වී සාධාරණ මිලට විකිණීමට කටයුතු නොකිරීම නිසා) වීම නොඅනුමානයි. මෙම තීරණය නිසා පසුගිය සතිය තුළ රුපියල් 140-142 විකිණිනු රතු නාඩු අද වන විට රුපියල්134 දක්වා අඩුවී ඇත. මෙය එම තීරණය නිසා ඇති වූ සාධනීය වෙනසක්. මෙම තීරණය නිසා වී තොග රැස්කර ගබඩා කරගෙන ඉන්න අය වහාම එලියට දාන්න ඉඩ තියෙනවා. ඒ වුනාට ඇමතිතුමාගේ සතොස ආයතනය සහ STC ආයතනය පිළිබඳ විශ්වාසයක් නම් තියෙන්න අපහසුයි. ඉතාම බාල බඩු සහ අවිස්වාසවන්තම ආයතන දෙකක්. ඊට වඩා ඇමතිතුමා කියූ ආකාරයට කොන්දේසි සහිතව සීමිත ප්‍රමාණයක් ආනයනය කිරීමට ප්‍රමාණුකූල අධීක්ෂණය යටතේ විවෘත වෙළඳපොලේ වෙළඳුන්ට ලබාදීම තුළින් බද්දත් ලබාගෙන රුපියල් දෙසීයකට වඩා අඩුවෙන් හාල් පාරිභෝගිකයන්ට ලබාදීමට හැකි වනු ඇත.
@dharmasiri4548
@dharmasiri4548 12 күн бұрын
හාල් ගෙන්නපුවාම ලබන කන්නෙ වී මිල වෙලෙන්දො අඩු කරයිද ? ඩඩ්ලිල නේද රු.220 පාලන මිල හැදුවෙ.ගේන ප්‍රමිතියකින් යුතු සහල් 215 ටවත් දෙන්න..රජයෙන් ගෙන්නන්නෙ නම් වියදම හා ලාබය අපිට කියන්න
@SampathPathirana-y5v
@SampathPathirana-y5v 12 күн бұрын
අන්තිම ටික අනුර සහෝදරයා සටනේදී කියපු ටික ..
@cyrilwij
@cyrilwij 12 күн бұрын
වසන්ත ඔබටයි මේ
@nimalsamaratunga4912
@nimalsamaratunga4912 12 күн бұрын
Please, don't worry, wait till they do. Only they got power
@g.gdarmadasa3307
@g.gdarmadasa3307 12 күн бұрын
ආන්ඩුව ගොවිතැන ට සහන ,පොහොර ,ජලය ,ආදිය සපයය් නම් ගොවියා ගේ වී සියල්ල රජය විසින් මිලදී ගත යුතුය්.ගොවියා සහල් රජය ට අලෙවි කල යුතුය් .
@Black_Whole2325
@Black_Whole2325 12 күн бұрын
ටිරාන් අලස් එක්ක ආණ්ඩුවට තියෙන ඩීල් එක ගැන තරිදු ඔයාට අදහසක් නැද්ද 👍👊
@shanepereraedu
@shanepereraedu 12 күн бұрын
ගෙන්නන මිල අඩු උනත් විකුණුම් මිල එහෙම්ම තියනව නම් අනුර අවසාන වතාවට සටනෙදි කිව්ව වගේ "තෙල් මිල අඩු කරන්න බැරි මේවා අපි ගෙන්නපු තෙල් නෙමෙයි" කියන කතාව මේකත් එක්ක පරස්පරයිනෙ. කියන්නෙ එකක් කරන්නෙ එකක්. 🤷‍♂️
@UD-95
@UD-95 12 күн бұрын
මං ඕක ලයිව් බලන් හිටියේ බොරු කියන්න ඕන නැ ප්‍රශ්නේ අහලා ඉවර වෙනකන් මං නිකන් අවුලෙන් හිටියේ විනාඩි පහක් විතර ප්‍රශ්නේ අහපු නිසා කොයි වෙලේ හරි ඒකට මොනා හරි කියයිද කියල 🥲
@lakshmansamaraweera894
@lakshmansamaraweera894 12 күн бұрын
හාල් තොග රාජ සනිතක කලොත් නියමෙට තියෙයි. එතකොට කහකඩයොටික විපකික්ෂයෙ ඉන්න උන් කොහොම කතාකරයිද? ආන්ඩුව අපහසු තාවයට පත්කරන කතා නොකියා ඉන්න. අනික ආනයනකරන සහල් අඩුමිලට දෙන්න ගත්තොත් මොකද වෙන්නෙ සහල් තොග සගවාගන ඉන්න අයට. පොඩ්ඩක් ඉවසගන ඉන්න.
@dhanushdhanushkumar3052
@dhanushdhanushkumar3052 11 күн бұрын
Nice one
@bastianweliwatte2297
@bastianweliwatte2297 11 күн бұрын
Yes indeed 🎉
@commie563
@commie563 12 күн бұрын
This is a good short term decision
@LakmalSalinda-f3g
@LakmalSalinda-f3g 12 күн бұрын
හාල් ඇටයක් ගේන්නේ නැ කිව මාලිමාවේ සෙට් ඒක අද කෝ 🤣🤣🤣
@kanchanabatuwana8552
@kanchanabatuwana8552 12 күн бұрын
Maha kanne harvest enakan poddak hitapan
@radhasylva3068
@radhasylva3068 11 күн бұрын
Very well explained to the people need to stop the rice morphia ASAP
@indumadawala4968
@indumadawala4968 10 күн бұрын
m hitana janpathi maka hariyatama minssunta pahdili karala dunna minssu badginna tiyanna ba tawakalika wisaduma hodai
@hpjdes
@hpjdes 12 күн бұрын
#දුෂණයටශුන්‍යඅවසර
@k.g.namarasooriya9860
@k.g.namarasooriya9860 9 күн бұрын
උඹ නියමයි බං කොල්ලො නිකං වයින් කරල අතෑරියා වගේ 😂
@shanepereraedu
@shanepereraedu 12 күн бұрын
18:34 වංචා කරනව කියල චෝදනාවක් නෙමෙයි තමයි හැබැයි හාල් මෝල් හිමියන්ට විරුද්ධව නීතිමය පියවර ගන්න ආඩුව බය වෙන්න හේතුව ජනාධිපතිවරණ සහ මහමැතිවරණ වලට එයාලගෙ සල්ලි මතින් බලයට ඒමද? උවිඳු විජේවීරගෙ කතාව ඇත්ත වේගෙන එන්නෙ. ඇයි හාල් මෝල් කාරයන්ට ආණ්ඩු මෙච්චර බය? නීතිමය පියවර ගන්නෙ නැතුව රජයට පාඩු වෙන විදිහට Bias තීන්දු තීරණ ආණ්ඩුව ගන්නව නම් අතයට වංචාවක් හාල් මෝල් හිමියන්ට නොරිද්දන බවට නිල නොලත් ගිවිසුම් තියනව කියල මිනිස්සුන්ට එන සැකය සාධාරණ නැද්ද? 🤷‍♂️
@SoorasenaDisanayaka
@SoorasenaDisanayaka 12 күн бұрын
❤❤❤❤❤❤
@rohan5464able
@rohan5464able 12 күн бұрын
If the mills are hiding for how long could they keep stocks without expiring? If there is sufficient stocks it will be a waste for them. Don't you think so? As a solution cant the government get all mills to declare their stocks weekly? Then there should be some one who sits and plans the countrie's requirement. Then decide any requirement to import... Just a suggestion
@dayanjayasundara8419
@dayanjayasundara8419 12 күн бұрын
හාල් ගබඩා කරන්න පුළුවන් ගුවන් හමුදාවෙ තියන හැගර් වල මොකද ඒවගෙ ගුවන් යානා නැහැ
@NaushardKapoor
@NaushardKapoor 12 күн бұрын
Udu lagadi dawasaka pm kiwwa Rica India wala 135 kiyala.meya 220 price karanawama importar loku profit ganee neda. Mama kiyanne import koloth.
@chamindajayarathna-s8h
@chamindajayarathna-s8h 12 күн бұрын
වෙළදපොලට නාඩු එන්නැති හේතුව තාම අල්ලගෙ නෑ. නාඩු 100ක් කීරි 100ක් ගන්න ඕන බිමට බහින්න හොයල බලන්න
@kushankarandana7030
@kushankarandana7030 9 күн бұрын
අඩුම ගානේ මේ රජය එක්ක සංවාද කරන්න හරි පුළුවන්. ඔය උපදෙස් අහන්න වත් කෙනෙක් හිටියේ නෑ
@nalendrannalendran2115
@nalendrannalendran2115 12 күн бұрын
Deng ahngapu ahl eliyata ganna komada 😮
@mahindathoradeniya2028
@mahindathoradeniya2028 10 күн бұрын
Agriculture Dept.has given bogus figures regarding paddyStatistics should be collected from the field Officers and not Rice Mill owners.
@chandanapathirana1805
@chandanapathirana1805 11 күн бұрын
විවිධ කෝණවලින් බලලා ප්‍රශ්න වලට උත්තර දෙන්න පුළුවන්...විශේෂයෙන් පෙරටු කෝණයෙන් උත්තර දෙනකොට තමයි ඔය වගේ වෙන්නේ නමුත් වෙනස් හානිය අවම වන උත්තර දෙන්න පුළුවන් ඒක තමයි ආණ්ඩුව කරලා තියෙන්නේ..පළමුව පාරිභෝගික ජනතාවට අඛණ්ඩව සහල් සැපයීම....දෙවනුව මෝල්ලූන් දණගස්සවීම..
@pushpasamanthikulathunga6872
@pushpasamanthikulathunga6872 12 күн бұрын
Aniwaryen thawakalika visadum ona ne molkarayane ekadikaraya iwat karanna ona hondama de karala tiyenna wasantha amathithuma❤👍
@shanepereraedu
@shanepereraedu 12 күн бұрын
"ජේ ආර් මරමු" වගේ උන්ගෙ හාල් මෝල් ගාව තාප්ප වල ලියල එමුද "ලංකේශ්වර මරමු" කියල 😂
@PrasadManjula-tn4ss
@PrasadManjula-tn4ss 11 күн бұрын
😂
@kushankarandana7030
@kushankarandana7030 9 күн бұрын
18 කොල්ලො වගේ ප්‍රශ්ණ වලට ක්ෂනික උත්තර හොයන්න එපා. ගොඩක් comment කරන අය ළදරු අදහස් දරන්නේ. වගකීව යුතු අය හරි දේ කරනවා. වගකීමක් නැති,practically වැඩේ නොකරන අපි බණ talking
@AraNisa-t8x
@AraNisa-t8x 12 күн бұрын
කතාවේ මුල හා අග අතර ලොකු වෙනසක් ඇත. මොල් කාරයෝ කියන සහල් වල බත් කන්න අපි සුදානම් නැති බව ඇත්ත. මේ රට ප්‍රජාතන්ත්‍රවාදී රටක් නිසා එයට ගැලපෙන ක්‍රමයක් භාවිතා කළ යුතුය. බෙහෙත නියම මාත්‍රයට දෙන්න යන බව නම් පැහැදිළිය. එකවර නිතීයේ ආධිපත්‍ය භාවිතා කල හොත් ඔබට වඩා අය රෙද්ද උස්සගෙන එන නිසා ප්‍රවේශම් සහගත සුදුසුම ක්‍රමය භාවිතා කල යුතුය. රජයේ ආයතන මැදිහත් වී සහල් ගෙන ඒන විට දුෂණය අවම වේ. නිදහස් වෙළෙඳ රාමුක් යටතේ ගොවියා, අතර මැදියා, පාරිබෝගිකයා යන ස්ථාන තුනම තුලනය කල යුතුය. බත් පතට රණ්ඩු වන ප්‍රාථමික සමාජ රාමුව සාධාරණ ප්‍රවේශ හරහා විසදෙන යාන්ත්‍රනය ශක්තිමත් කළ යුතුය.
@prasadmahamalage
@prasadmahamalage 12 күн бұрын
👌👌👌👌👌
@b.g.n.k6525
@b.g.n.k6525 12 күн бұрын
තරිදු උබ බන් ඕකට වසන්ත උත්තර දෙනකොට ගොනා වගේ අහගෙන හිටියා නේද ප්‍රෙස් කන්පරන්ස් එකෙදී මාත් අහගෙන උබේ ප්‍රශ්නේ සහ උත්තරේ.....පැහැදිලිව කීව ඩේටා වල ප්‍රශ්නයක් තියනවා කියලා...ඇත්තටම ඒ ඩේටා වල සතය තාවය පිලිබදව ප්‍රශනයක් තියනව කියලා......පොඩ්ඩක් හිටපන්.
@wimaljayawardana7761
@wimaljayawardana7761 12 күн бұрын
එක්වෙති ක්‍රමය ක්‍රියාත්මක කල නොහැකිය.
@swsl1747
@swsl1747 12 күн бұрын
හදිස්සි නැතුව බලන් ඉමු ගත්ත ගමන් පුදන්නත් බෑනේ..
@namalpadma3208
@namalpadma3208 12 күн бұрын
❤❤
@chamanudayangana4426
@chamanudayangana4426 11 күн бұрын
එකගයි
@r.sachinthahewage4358
@r.sachinthahewage4358 11 күн бұрын
තරිදු . පරණ නාස්තිකාර වියදම් එපා කිව්වනේ? පාර්ලිමේන්තුවෙ තේපැන් සංග්‍රහයෙ වියදම ගෙවන්නෙ කව්ද?
@BeekeepingSL
@BeekeepingSL 12 күн бұрын
එහෙමනම් ඔබ කියන්නකො මොකද කරන්න ඕන කියල හාල් ගේන්න එපා ද
@SatahanRadio
@SatahanRadio 12 күн бұрын
කළ යුතු දේ තමයි වීඩියෝවේදී අපි කතා කළේ. නීතිවිරෝධීව සඟවාගෙන සිටින තොග එළියට දාන්න කාලයක් දෙන්න. නොදැම්මොත් අත්පත් කරගන්න.
@anulawathimanike9114
@anulawathimanike9114 12 күн бұрын
​@@SatahanRadiookanam gotath kare sarthaka nane 😊
@SatahanRadio
@SatahanRadio 11 күн бұрын
@@anulawathimanike9114 ගෝඨා කළේ නෑ ඒක.
@chandranpathmanathan9330
@chandranpathmanathan9330 12 күн бұрын
Kilo 70,000 ?
@domari9459
@domari9459 11 күн бұрын
Is it possible that at this early stage of the parliament, to take immediate legal action against the rice mafia of Dudley and others can end up as a failure under the existing old legal and financial framework? Is it possible that even though importing such a large amount of rice into the country at the expense of poor economy can be bad and risky, it can be even riskier for this government to allow a serious shortage of rice for next few months for the struggling poor people? Raiding secret rice storage of the rice mafia may need a serious coordination of the existing resources of the police and legal framework. This is my two cents. I think Wasantha was forced to take that action to import rice to address the immediate issue of the rice shortage while his ministry is working on ways about how raid hidden rice reserves by the rice mafia. Had Wasantha made a catastrophic mistake by making decision to import rice for the needs of next few months rather than cracking on the rice mafia and their hidden rice storage, we will hear about it. My guess is Wasantha has taken a calculated risk by making a decision to import some rice immediately rather than raiding the rice mafia immediately because if he fails to produce those hidden rice resrves and siphon that rice into the kitchens of the ordinary struggling people, he will have a much more serious problem with the new governments failure to provide some relief to the poor struggling people. Overall, I would say that it is easier said than done when it comes to chasing all the business and political crooks of the previous government, which includes the key players of the rice mafia, like Dudly and his cronnies. Tactful apporach from legal and economic point of view may be necessary. All in all, cracking down on political and otherwise criminals of the previous government will be tough and protracted process until the current legal frame work and the culture of crooks is addressed appropriately. IF Wasantha has made a monumental mistake by importing the immediate needs of rice instead of chasing the rice mafia immeidately via legal and intelligence framework, you will be the first to know. NPP/JVP's promise to the ordinary people to not to make their lives anymore difficult than it has been under Gota and Naki Nariya. I think we will have to wait and find out in next couple of months of so.
@kaushaliyaesmonde2244
@kaushaliyaesmonde2244 12 күн бұрын
Ai ආණ්ඩුවේ බලය යොදවලා හොර හාල් මුදලාලිලාට බලපෑමක් කරන්න බැරිද?
@wimaljayawardana7761
@wimaljayawardana7761 12 күн бұрын
Agriculture department gave wrong statistics.
@dhammikaperera6430
@dhammikaperera6430 11 күн бұрын
Hal vasantha maru akd vage
@environmentofsrilanka.8264
@environmentofsrilanka.8264 11 күн бұрын
කන්නයක් දෙකක් පොඩ්ඩක් ඉවසන්න සර්..වලං කඩේට පැන්න ගොනා වගේ වැඩ කරන්න බෑනෙ ආණ්ඩුවකට.
@niroshankrishantha6636
@niroshankrishantha6636 12 күн бұрын
Tharidulama kiyannako mekata ganna ona hodama wisaduma oyalath mewata yojana denna eka samajaye uthukamak ne
@dulladetraveler
@dulladetraveler 12 күн бұрын
මචං.. උබ හිතන විදියට මේ සහල් ප්‍රශ්නෙට උත්තරේ මොකද්ද ? ආන්ඩුව ඔයාලගෙනම් මේ වෙද්දි මොන වගේ දේවල්ද කරන්නෙ කියන එක කියන්න පුලුවන්ද. විවේචනය කරාට ප්‍රශ්නයක් නෑ හොදේ.. මම මේ මට ඇත්තටම තියන ප්‍රශනයක් ඇහුවෙ. 😊
@SatahanRadio
@SatahanRadio 12 күн бұрын
ආණ්ඩුවම විපක්ෂයේ සිටියදී කී දේවල්, ඔවුන්ගේම ප්‍රතිපත්ති සහ රටේ නීතිය එක්ක තමයි හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කිරීම, කාලසීමාවක් ලබාදීම සහ ඒ කාලසීමාව ඇතළත තොග එළියට නොදැම්මොත් නීතිය ක්‍රියාත්මක කිරීම කියන පියවර යෝජනා කරන්නේ.
@Ushaniperera123
@Ushaniperera123 12 күн бұрын
​​​@@SatahanRadio ඒ වගේ දෙකින් රටේ ඉස්සරහට එන උත්සව කාලෙට තරම් සරිලන හාල් ප්‍රමාණයක් මිනිස්සුන්ට ගන්න ,රට තුල තියනවද? එකෙන් රටේ ප්‍රශ්නේ විසදන්න පුළුවන් වෙයිද? 😢 නීතිමය කටයුතු, තීන්දු ගන්න ඕවට කල් යද්දි මිනිස්සු බඩගින්නේ නේ 😢
@dulladetraveler
@dulladetraveler 12 күн бұрын
@@SatahanRadio දෙපැත්තක් තියනව.. මම අනුමත කරන්නෙ ණෑ npp එක විපක්ශෙ ඉන්නකොට කියපු හැම දේම practical කියල. අඩු වැඩි වශයෙන් ගොන් කතා සෑහෙන්න කිවුව කවදහරි බලයට එයි කියල නොහිත. ඒත් open mind එහෙකින් බැලුවොත් මචං, ගොවිය උනත්, අතරමැදිය උනත් මේ රටේ සාමාන්‍ය මනුස්සය උනත් මේ රටේ ආර්තිකේ කොටස්. සමබරව යන්න ඕමෙ. ආන්ඩුව ආව ගමන් හතර අතේ වනාගෙන යන්නෙ නැතුව මුලින් පුලුවන් තරම් ආදරෙන්ම විසද ගන්න හදන එක වැරැද්දක් නෑ. අතරමැදියො කියන්නෙත් මේ රටේ ආර්තිකේ සෑහෙන කොටසක් අදින මිනිස්සු. ගෝටගෙ ආන්ඩුවෙ කරපු හරක් වැඩ ටික මේ ආන්ඩුවෙන් උනොත් ලොකු වෙනසක් නෑනෙ මචං. අපි බලං ඉමු වසන්තගෙ වචන වලට එයා ලොච්චර වග වෙනවද කියල. යම්කිසි කාලයක් දීල බලමු. අනික ඔයාල උනත් කවද හරි මේ රටේ දේශපාලනේ ලොකු කොටසක් කරන්න පරිචයක් තියන මිනිස්සු නිසා.. Jvp npp මුල් කාලෙ කට වරද්ද ගත්ත විදිය ජීවිතේට ආන්ඩු නොකරයි කියල හිතාගෙන. ඒව කරන්නෙපා. එක පාර කලබල වෙලා මයික් එක බදා ගන්නෙ නැතුව හොදට හිතහන් දෙතුන් පාරක්. ආදරේට කියන්නෙ . උබල අපි එක Gen එකේ. මම වැරදිද දන්නෙ නෑ. හිතට ආව දේ කියන්නෙ😊
@niroshankrishantha6636
@niroshankrishantha6636 12 күн бұрын
Aniwaryenma wasantha sahodaraya kauru kohoma ka gahuwath kalabala nowee kalpanakareewa wada karanna habai kal yaweema nokara sthira piyawarak ganna.
@prabhathchathuranga
@prabhathchathuranga 11 күн бұрын
දැන් මොනවද කරන්නෝන අරුන්ගෙ වී ටික රාජසන්තක කරන්න ද?
@travagomelbourneandsrilank2869
@travagomelbourneandsrilank2869 12 күн бұрын
Dan oka gaba pahali ksrane uba ekema ellesna hadannae ai😮
@thosanthadahanayaka5329
@thosanthadahanayaka5329 12 күн бұрын
Mr.AKD , during his election campaign , gave an oath , to the public , that he will not authorise the import of a single grain of rice to the Country & the people clapped in all happiness endorsing his statement . Now what is he doing.? This is complete breach of trust with the people . Given such a massive mandate by the people , it's a shame on the Government, if they do this. This is why I say , there could always be, inner deals , within different party members or even within the same party members in a Government . If this is done , it will be the beginning of the downfall of the NPP Government. 1:44⁷
@thosanthadahanayaka5329
@thosanthadahanayaka5329 12 күн бұрын
All praise to Tharindu. A true patriot , who fearlessly stands for the rights of the people.
@SamsungA03s-r6q
@SamsungA03s-r6q 12 күн бұрын
තරිදු මමනම් ඔයාගෙ අදහස එකග නැ මෝල් කාරයෝ හාල හන්ගන් ඉන්නවනම් භාරත කියනව වගේ හදෙන් හරි හාල් ගෙනත් මිනිස්සුන්ට කන්න දෙන්න ඔන නැත්නම් මෝල් කාරයන්ට යටත් වෙලා උන් කියන ගානනට මිනිස්සුන්ට ගන්නද කියන්නේ
@kaushaliyaesmonde2244
@kaushaliyaesmonde2244 12 күн бұрын
තරිඳු හොඳඊ ඔයා වැඩි විස්තර සහිතව පැහෙදිලි කිරීම ගැන. ආණ්ඩුව අනික් හොරු කලා වගේ නෙවෙඉ කියන එක. මමත් හිතන්නේ තරිඳු හිතන විදිහටඊ NAMUTHA දැන්ම විශාල වෙඩි උණ්ඩ ගොඩකට නව ආණ්ඩුවට ශඅක්කිතීමත්ව ක්‍රියා කරන්න පුලුවනිද?
@kaushaliyaesmonde2244
@kaushaliyaesmonde2244 12 күн бұрын
මුහුණ දෙන්න පුලුවනිද? නැ මම බනින්නේ නැ ඔය සාදාරන ප්‍රශ්නයක් අහන්නේ ❤
@WasanthiKw
@WasanthiKw 12 күн бұрын
🎉🎉🎉🎉🎉
@niroshankrishantha6636
@niroshankrishantha6636 12 күн бұрын
Tharidu wasantha kiyanawa neda rajaya sathu daththa gana hari kiyaweemak one kiyana eka.
@niroshankrishantha6636
@niroshankrishantha6636 12 күн бұрын
Tharidu anduwak hatiyata oyala kiyanne mardanayakin me dewal karanna kiyala da eka ehema karanna baha .ehema unoth samajaye anduwa kerehi kala kireem athi karawanneth oyalamai eka oyala oyalage mudal hoya ganeemata news nirmanaya kara ganeemata haki wenawa .meka kalayak thisse karan apu deyak .eka nisa kalabala nathuwa kalpanakarala theerana ganna one .
@DaninduGallage-q4y
@DaninduGallage-q4y 12 күн бұрын
Oya prashne ahuwata passe, oyaama me gana wigrahayak denakm hitiye
@sadunlakshantha9881
@sadunlakshantha9881 12 күн бұрын
Munuth bula kelinawa,,,, kade giyapu api manussayangen chater wenawa
@IndikaRupasinghe-kd4yl
@IndikaRupasinghe-kd4yl 12 күн бұрын
යුද්දෙදි වගේ බර අවිදි වලින් ගහයි කියලා අපි හිතුවෙය
@SampathPathirana-y5v
@SampathPathirana-y5v 12 күн бұрын
ටිකක් ඉන්න ..ඇයි මේ කලබල
@shanthameheramba6505
@shanthameheramba6505 10 күн бұрын
ඔයාගේ ඔයා ඇක්ටින් එක අර ත්‍රිපෝෂ වැඩේ වගේ වෙයිද මන්දා? 😀 මිනිස්සු බඩගින්නේ තියන්නද ඔබ කියන්නේ.?
@SatahanRadio
@SatahanRadio 10 күн бұрын
අපි කියපු ත්‍රිපෝෂ කතාව ඇත්ත. කොරන්ඩ දෙයක් නෑ. ඇත්ත කියන්නෙ ඇත්ත.
@laxmanwickramasinghe
@laxmanwickramasinghe 12 күн бұрын
හමුදාව යි පොලීසිය යි අරගෙන ගිහින් වී අල්ලන්න නීතිමය ප්‍රතිපාදන තිබේද
@SatahanRadio
@SatahanRadio 12 күн бұрын
හමුදාව පොලීසිය අල්ලාගෙන දේශපාලනඥයෝ යන්නෙ නෑ. පනත අනුව ක්‍රියාත්මක වෙන්නට පාරිභෝගික කටයුතු අධිකාරියට තමයි පියවර ගන්න පුළුවන්.
@حنشمسنسنسنسنيمينسنسنسمس
@حنشمسنسنسنسنيمينسنسنسمس 12 күн бұрын
Api balagan imu mataro molkarayo huratal karanna mokada kiyala
@wasanthawithanage1308
@wasanthawithanage1308 12 күн бұрын
බොරැවට නටන්නෙ නැතුව හිටපන්
@SatahanRadio
@SatahanRadio 12 күн бұрын
බෑ
@shanepereraedu
@shanepereraedu 12 күн бұрын
@@SatahanRadio😂
@RanjithPushpasiri
@RanjithPushpasiri 12 күн бұрын
😂😂😂😂😂😂😂
@nalinj1
@nalinj1 12 күн бұрын
මුන් දන්නෙ මයික් එකක් ඉස්සරහ ඉඳන් කියවන්න විතරයි .ප්‍රායෝගික වෙයන් බන්.මොඩයො වගේ කිය්වන්නෙ නැතුව.
@SatahanRadio
@SatahanRadio 12 күн бұрын
රටේ තියෙන නීතිය අනුව කරන්න පුලුවන් දේ කිව්වම ප්‍රායෝගික වෙන්නලු. අහන්න අකමැති දෙයක් කිව්වම ‘මෝඩයො‘ වගෙ කියවනවලු. මිනිස්සු කතා කරන එකට විරුද්ධ වෙන අමන සමාජයක් දක්වා මේක ඇදගෙන යන්නද හදන්නෙ?
@nalinj1
@nalinj1 12 күн бұрын
@SatahanRadio ඕක මේ වෙලාවෙ ප්‍රායෝගික නෑ.මම මේක පැහැදිලි කරල ආයෙ කමෙන්ට් එකක් දැම්මා.ඒක බලන්න .
@DumindaPriyasanath
@DumindaPriyasanath 12 күн бұрын
Goviyo Laga Dan na Hal yakko
@rohanagamage8985
@rohanagamage8985 12 күн бұрын
Kicha una porawal
@SatahanRadio
@SatahanRadio 12 күн бұрын
හරි සර්! අවධානෙ දුන්න ඔන්න. කමෙන්ට් එක කියෙව්වා.
@RisiduMethmadu-c5h
@RisiduMethmadu-c5h 7 күн бұрын
❤❤
Симбу закрыли дома?! 🔒 #симба #симбочка #арти
00:41
Симбочка Пимпочка
Рет қаралды 6 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 13 МЛН
Smart Sigma Kid #funny #sigma
00:33
CRAZY GREAPA
Рет қаралды 31 МЛН
Turn Off the Vacum And Sit Back and Laugh 🤣
00:34
SKITSFUL
Рет қаралды 9 МЛН
Симбу закрыли дома?! 🔒 #симба #симбочка #арти
00:41
Симбочка Пимпочка
Рет қаралды 6 МЛН