ටිරාන්ව ගොඩදාලා! හෙට ඉඳන් ගෙදර ඉන්න විනිසුරු! Four Strories with

  Рет қаралды 22,720

Satahan Radio

Satahan Radio

Күн бұрын

ටිරාන්ව ගොඩදාලා! හෙට ඉඳන් ගෙදර ඉන්න විනිසුරු! Four Strories with @NEWS19lk
තියුණු වාර්තාකරණයන් දැකගන්න, වෙබ් අඩවිය කියවන්න - whatnews.lk/
ස්ටුඩියෝ එක හදන වැඩේ..! හැකි අයුරින් දායක වෙන්න
buymeacoffee.c...
තියුණු වාර්තාකරණයන් දැකගන්න, වෙබ් අඩවිය කියවන්න - whatnews.lk/
අපේ වීඩියෝ සහ ලිපි ගෙන්වාගැනීමට වට්ස්ඇප් හරහා එක්වෙන්න
WhatsApp group:
chat.whatsapp....
Support Us on Patreon
/ satahan
Support us on By me a Coffee (පේට්‍රියන්ට විකල්පයක්)
www.buymeacoff...

Пікірлер: 133
@PriyanthaSugath-q9y
@PriyanthaSugath-q9y 7 күн бұрын
අපි අනුරට ඡන්දෙ දුන්නේ ටිරාන් රකින්න නොවෙයි ටිරාන් හිරේ යවන්න ඒ දේ ඉෂ්ට නොකලොත් අනුර ගෙදර යවාවි. මිනිස්සු ඡන්දෙදි
@sriscolumn2007
@sriscolumn2007 7 күн бұрын
චිරාන් අලස්ලා වගේ පට්ට හොරු කවුරු හරි රකිනවා නම් ඒක හරිම කැත වැඩක් බලාගෙන ඉමු මොකද වෙන්නේ කියලා...
@jeeva-b9e
@jeeva-b9e 7 күн бұрын
අනුර ටිරාන් අලස් රකිනව නම් ඒක කැතයි
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm 7 күн бұрын
සී අයි ඩී එක වැඩ කරන්නේ මේ ආණ්ඩුව වට්ටන්න ඒකයි වැඩේ
@VisitMelb
@VisitMelb 7 күн бұрын
නම් නෙවෙයි රකිනවා. ලැජ්ජයි. හිතපං අපි මේ කරල තියන හොරකං කරල තිබ්බනං ඇට කඩල අතට දෙනවා. ඔක්කොම හොර වේස බල්ලෝ. අපේ චන්දෙං ඇවිල්ල අපිටම අරිනවා
@gaminialahakoon3534
@gaminialahakoon3534 6 күн бұрын
රටේ ජනතාව ගෙ චන්දයෙන් ඇවිත් ඒ වගෙ දෙයක් කරන්න තරම් අනුර මොඩයෙක් නෙවෙයි .😓😓
@susilayupala2959
@susilayupala2959 5 күн бұрын
🧭🧭🏆❤️👍🙏🙏👏
@nisaljayawardena
@nisaljayawardena 7 күн бұрын
ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය, ජාතික ජනබලවේගයට විශිෂ්ට ජයග්‍රහණයක් අත් කර දෙමු! දැන්ම වැඩේට බහිමු! මාලිමාව දිනවමු! 🧭❌🧭❌🧭❌ NPP
@upulgamage9822
@upulgamage9822 7 күн бұрын
Sorry බම්
@anulaanula3887
@anulaanula3887 7 күн бұрын
අනිවාර්යෙන් දිනුම සම්පුර්ණ කරමු මුල් උදුරමු 👍
@chandrasirisilva1300
@chandrasirisilva1300 6 күн бұрын
@@nisaljayawardena හොරු දුෂිතයින් කීපදෙනෙක් ඇතුලට දැම්මොත් ඉදිරි මැතිවරණයේදී මාලිමාවට ජන්දේ දෙමි.
@Black_Whole2325
@Black_Whole2325 6 күн бұрын
අනේ උබේ මැතිවරණෙ 😂 පුකෙන් යවන්නෙ ටිරාන්ලා වගේ හොරු රකිනව නම් ඊළගපාර,,අපි හිතුවෙ මුන්ට එහෙම අව්ලක් නෑ කියලා 🙏 විමල් වීරවංස මහවිරු සැමරුම ගැන අසත්‍ය කියද්දිත් ප්‍රධාන කුඩු නාලිකාවල ඌව අත් අඩංගුවට ගත්තෙ නෑ,,දැන් ටිරාන්,උගේ නම කියන්නත් ආණ්ඩුවෙ උන් බයයි,මෙහෙම ගියොත්නම් අවුරුද්දෙන් ගෙදර,,මැතිවරණෙ කෙසෙවෙතත් 😂
@anurahapuarachchi521
@anurahapuarachchi521 5 күн бұрын
මුන්ව නැවත දොඉනවන්න හදන්නෙ බඩගින්නෙ ඉන්න ද
@salindawaduge4051
@salindawaduge4051 7 күн бұрын
ටිරාන්ගෙ පොලිසිය ටවුන්හෝල් එකේදී විරෝධතාවකදී අපිව වටකරල කඳුළුගෑස් ගැහුව ඒකෙදී අනුර සහෝදරයව තමයි උන්ගේ ඉලක්කය උනේ. එතනදී වහපු කඩයක් ඇරල ඒකට දාගෙන තමයි අනුර සහෝදරයව ආරක්ෂා කරගත්තෙ.දැන් මේව අහන දකිනකොට අවුරුදු ගානක් තිස්සේ මිනිස්සුන්ගෙන් අවලාද අපහාස අහගෙන අපේ ආණ්ඩුවක් ගේන්න උන මහන්සිය ගැන දුක හිතෙනව.යකඩ සුදා විතරක් නෙමෙයි ITN එකේ රෑ පිරිතේ පිරිත් අතර ගලබොඩගේ දේශනයක් තියෙනව එයා මාර්ගඵල ලබපු කෙනෙක් වගේ ආගම සහ ජනතාව ගැන කියනව.දේශනාව කොහෙම උනත් උසාවියෙන් තුන්වරක් වැරදිකාරයෙක් උන කෙනෙක් එයා, ඒව සභාපති සහ අමාත්‍යාංශය දන්නෙ නැද්ද ?රජයේ මාධ්‍ය ආයතනයක් ලෝකයට දෙන ආදර්ශය.
@ssdissanayaka8049
@ssdissanayaka8049 7 күн бұрын
නීතියෙන් විතරක් දඩුවම් දෙන්න ඹ්න. ටිරාන්ට හැමදාම නීතියෙන් ගැලවෙන්න බෑ.
@nallaperumarupa5962
@nallaperumarupa5962 7 күн бұрын
Great 👍 job Thank you so much to both of you ❤️❤️🌺🌸❤️❤️🌹🌹
@gaminialahakoon3534
@gaminialahakoon3534 7 күн бұрын
රටේ ජනතාව අද බුද්ධිමත් මොන සන්ධාන ගැහුවත් වැඩක් නැහැ ....
@dilaniperera7509
@dilaniperera7509 7 күн бұрын
අනිවා අයිත් ඝාතන සන්කෘතිය එයි කියල ජනතාවබයයි.
@mmgunawardana8668
@mmgunawardana8668 7 күн бұрын
Thank you very much Tharindu. Go Ahead.
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm 7 күн бұрын
නෑ තරිඳු ලංකාවේ ජනතාවටත් කන්ඩ නැතිව ඉන්න කොට කොහෙවත් රටක ඉන්න මිනිස්සුන්ටත් වියදම් කරන්ඩ වෙන එක ප්‍රශ්නයක්නේ ඔහේ හරි රටකින් රටකින් කෑම බීම දීලා බලාගන්නවනම් අපිට කමක් නෑ
@chandrasirisilva1300
@chandrasirisilva1300 7 күн бұрын
රටේම ජනතාවට ප්‍රස්නයක්??? ටිරාන්+අනුර😅😅😅
@nishanthasamarasingha8266
@nishanthasamarasingha8266 7 күн бұрын
අනුර ලග ඉදන් හිටියා කියලා ටිරාව නොගෙන ඉන්න අනුර 😏? බලමු!😁
@roshandias191
@roshandias191 7 күн бұрын
He is so gorgeous ❤ I mean the presentor
@dilaniperera7509
@dilaniperera7509 7 күн бұрын
yes
@SimpleMissionLive
@SimpleMissionLive 7 күн бұрын
ටිරාන් අලස් ගැන අපේ මිනිස්සු මොනදේ කිව්වත්.... මිනිහා කරපු මාධ්‍ය නිවේදනය ඇති මිනිහව අතඩංගුවට ගන්න ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ...... ටිරාන් කියනවා බැසිල් එක්ක එකතු වෙලා 2005 මැතිවරණයට මහින්ද දිනවන්න මිලියන ගානක් L.T.T.E එකට දුන්නා කියලා...
@shanepereraedu
@shanepereraedu 7 күн бұрын
උඩ පුටු මාරු නොකර පරණ හොරුන්ගෙන්ම යුක්තිය බලාපොරොත්තු වෙන අනුර 🤡
@Matheesha_King_Herath
@Matheesha_King_Herath 4 күн бұрын
Election එක ළඟදි එහෙම කරොත් opposition party එකේ members ල අනිවාරෙන් කෑගහනවා. කොහොමත් පො.කොමිසම. නීතිපති දෙ. , CID එක එහෙම clean කරන්න ඕන වේවි!
@nisaljayawardena
@nisaljayawardena 7 күн бұрын
අ ❣️ අනාගතය නු ❣️ නුඹයි ර ❣️ රටේ
@shakirsanoon7637
@shakirsanoon7637 7 күн бұрын
අනුර බයයි ටිරාන් ට
@socloseto3933
@socloseto3933 7 күн бұрын
සෝදුරු මාධ්‍ය වේදියා තරිදු ❤ ජයවේවා
@SomaWeera-l6e
@SomaWeera-l6e 7 күн бұрын
අභියාචනාධිකරනයේ එම තීන්දුවට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරනයට යන්න බැරිද.
@senanipriyanwada5368
@senanipriyanwada5368 7 күн бұрын
Tiran ballawa hire danna විනිසුරු වරුන්ට balakaramu ජනතාව පෙළගැසී
@shakirsanoon7637
@shakirsanoon7637 7 күн бұрын
ආණ්ඩුව ට කොන්දක් නෑ
@qzd981
@qzd981 6 күн бұрын
නාගානන්ද කොඩිතුවක්කු වැනි අය අනුර කුමාර ගැන කියපු ප්‍රකාශ ඇත්ත වෙන්න යනවාදෝ වගේ හැඟීමක් අපට දැනෙනවා 😂😅
@rizwanrizwan3297
@rizwanrizwan3297 6 күн бұрын
ලොකූපුටුවල.හොරැ.ඉන්න.කලියෙන්.රඡයගෙනියන්න.බෑ.හොරාකාල.පුරැදු.උන්.ට.හොරයැම.ඕන.හොරාකාල.සැපවිදපු.උන්.එලවලමදාමු
@amarabandurupasinghe3754
@amarabandurupasinghe3754 7 күн бұрын
😂 මෙදාපාර රනිය සජියට අරිනව ලොවෙන් නැතිවෙන්න, ඔටුව කූඩාරමට රිංගපු කතාව දන්න එකෙක් සජියට කියා දීපල්ල, ඕක තමයි රනියගෙ ගේම 😂 ඔය යන්නේ අවුරුදු පහකින් එන ජනාධිපතිවරණය ට 😂 සජියට යන එන මං නැතිවෙන තව මාස කීපයකින්😂😂😂
@dineshperera2599
@dineshperera2599 7 күн бұрын
ට්රාන්.හොරා
@jayatissananayakkara6185
@jayatissananayakkara6185 7 күн бұрын
රට බංකොලොත් කරමුද .එහෙනං හිටං කෙලෝගත්ත කට්ටියට චන්දෙ දෙන්න .
@malaniweera5164
@malaniweera5164 7 күн бұрын
ටිරාන් දඩුවම් ලබන්න නම් ජීවත් විය යුතුයි. නේද?. ඉතින් ආරක්ෂා කල යුතු නැද්ද?. ආවේග ගන්න එපා තරිදු. වේලාවට ගානට එයි.වැරැදි කල කිසිම කෙනෙක් ආණ්ඩුව රකින්නේ නැති බව අපට විශ්වාසයි..
@chandrasirisilva1300
@chandrasirisilva1300 7 күн бұрын
😅😅😅😅😅
@janubole9026
@janubole9026 6 күн бұрын
ඔහු ආරක්ශාකල යුතු නැහැ. ලංකාවට පිලිලයක්වූ ඔහු යන ලෝකෙක ගියාවෙ.
@sujigunaratne8460
@sujigunaratne8460 6 күн бұрын
😅 දැන් ටිරාන් එහෙම කියල වෙන්න ඇති ආරක්ෂාව ඉල්ලුවෙ ... දඩුවම් ලබන්න ජීවත් වෙන්න ඕනෑනෙ කියලා 😆😆😆
@rathnakeerthieserasinghe6307
@rathnakeerthieserasinghe6307 6 күн бұрын
❤❤❤❤❤❤❤❤❤
@anushafernando6709
@anushafernando6709 7 күн бұрын
Api okkoma යාලුවො malli npp ආණ්ඩුව tath පොදු දෙයක් da..........😢😢
@renukaa7745
@renukaa7745 5 күн бұрын
ට්රාන් ඕක විතරක් නොවෙයි කලේ.ඔය මිනිහාට අනිවාර්යයෙන්ම දඩුවම් දිය යුතුයි .ට්රාන් ඔය රෝද පුටුවේ ඉන්නේ .බොරුවටද දන්නෙ නැහැ .ඔය මිනිහා කරපු දේවල් වලට සදහටම හිරේ දැමිය යුතුයි .
@kapilabandara1001
@kapilabandara1001 6 күн бұрын
අන්න හිරුනි voice ශෝක්....හඩ හොදයි.....❤❤❤❤
@Krish-y1o2m
@Krish-y1o2m 7 күн бұрын
ලෝකයේ සෑම රටකටම එම රටට අදාල ආගමන විගමන නීති පවත්වා ගෙනයාමට අයිතියක් ඇත. රටට ඇතුල්වන රටේ පුරවැසියන් නොවන සියලුදෙනාම, ඇතුල්වන රටේ එම නීතිරීති වලට අනුව කටයුතු කල යුතුය. එසේ නීති වලට අනුකුල නොවී නීති වීරෝධී ලෙස රටට ඇතුල්වන අය, නීති වීරෝධී කටයුතු කරන අය පිටුවහල් කිරීමට සැම රටකටම අයිතියක් ඇත...තමන් පුරවැසියෙක් නොවන රටකට තමන්ට කැමති කැමති ලෙස ඇතුල්වීම, නැවතීම, කටයුතුකිරිම, හැසිරීම අයිතිවාසිකම්ක් නොවේ....!!! රටේ නීති රීති උලංගනය කර රටක් තුලට එන ඕනෑම කෙනෙකුට රටේ ආගමන නීති රීති අනුව කටයුතු කිරීමට ලෝකයේ සැම රටකටම අයිතියක් ඇත....නීති වීරෝධී සංක්‍රමණිකයන් රටවල් වලින් පිටුවහල් කිරීම එහි කොටසක්. මනුෂ්‍ය ජාවාරම ලෝකයේ මත්ද්‍රව්‍ය ජාවාරම ලෙසම ඉතාම විශාල වශයෙන් මුදල් ඉපයීමේ, අපරාධ කිරීමේ, අපරාධ කරුවන්ට උදව් කිරීමේ ක්‍රමයක් ලෙස විශාල වශයෙන් භාවිතාවෙන, සිදුවෙන දෙයක්....
@ramalikulasinghe2915
@ramalikulasinghe2915 7 күн бұрын
සරණාගතයන් නිසා අද දියුණු වු රටවල් පවා මහා විනාශකාරි ප්‍රශ්න වලට ගොදුරැවෙලා ලංකාවෙ මිනිසුන් ටත් කන්න නැති වෙලාවේ මේ රටට මොන සරණාගතායාද? අහිංසක වනසතුන්ගේ කැලෑ ටිකත් බිලිගන්නා වැඩක් ඔය
@Rmd289
@Rmd289 7 күн бұрын
වෙඩි තියාගන්න හැම එකාම පාතාලයේ නොවේ..😅😅
@nisaljayawardena
@nisaljayawardena 7 күн бұрын
LET'S ACHIEVE A GREAT VICTORY FOR THE NATIONAL PEOPLE'S POWER IN THE UPCOMING LOCAL GOVERNMENT ELECTIONS! 🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩🚩
@dinesh-colombo
@dinesh-colombo 7 күн бұрын
තිරාන් නිකන් police නෙමේ STF squad තියාගෙන ඉන්නේ
@TERANSE
@TERANSE 7 күн бұрын
Ammo heenawa ❤
@jayaweera9360
@jayaweera9360 6 күн бұрын
ටිරාන් වැඩිකල් දුවන පාටක් පේන්නේ නැහැ
@geethadebritto4251
@geethadebritto4251 7 күн бұрын
ආනන්ද විජේපාලත් එක්ක තරිදුට ඇරියස් එකක් තියෙනවා වගේ. 😅
@jayaweera9360
@jayaweera9360 6 күн бұрын
අපිටත් තියනවා
@wcs581
@wcs581 7 күн бұрын
ටිරාන්ගෙ නාවල , ඉස්කෝල මාවතේ ගෙදර ලග දැනුත් පොලිස් කාරයො දෙන්නෙක් ඉන්නව😂
@gayanijayasuriya5478
@gayanijayasuriya5478 7 күн бұрын
His unleagal wife's place is still guarded.
@shakirsanoon7637
@shakirsanoon7637 7 күн бұрын
අනුර බයයි. ටිරාන් ට
@newsrilanka7996
@newsrilanka7996 7 күн бұрын
ආණ්ඩුව රෝහින්‍ය ගැන වග කීම අරන් තියනව ..යවන කතා නෙවෙයි
@asokajayakody1091
@asokajayakody1091 7 күн бұрын
මේ ළමයා කැස්ස හැදිලා ගියාට පස්සෙ අදයි දැක්කෙ
@dilaniperera7509
@dilaniperera7509 7 күн бұрын
මේ දුවලස්සනයි දක්ශයි
@bandusilwa7967
@bandusilwa7967 7 күн бұрын
තරිදු පුතා පුට් නෝට් දානව කියන්නේ කුමක්දැයි ඊලග වැඩසටහනකදී පැහැදිලි කර දෙන්න. ඔබ දෙදෙනාට ස්තුතිය පුදමි.
@sujigunaratne8460
@sujigunaratne8460 6 күн бұрын
ජනාධිපතිතුමාට කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න වෙයි චන්දය දුන්න ජනතාව එක්ක පමණක් නම් එකගතාවයක් තියෙන්නේ ... ටිරාන් visa scam, passport scam වගේ කීයකට සම්බන්ධකම් තියෙනවා ද ...😑
@poppyflower2131
@poppyflower2131 7 күн бұрын
💐💐💐💐👍👍👍👍
@WimalaJayathissa
@WimalaJayathissa 7 күн бұрын
අනුරගේ විනිසුරුවන් ගෙවල් වලදී මුනගැසීම අනුමත කරන්න බෑ විරුද්ධවාදීන් ට ආයුධ සැපයීමට තරම් මෝඩ ද😂😂
@vimsen2221
@vimsen2221 7 күн бұрын
මම හිතන විදියට ටිරාන් ඉන්නේ ජංගම රක්ෂිත බන්ධනාගාරයක. පැනලා යන්න බැහැ,
@ajith32
@ajith32 5 күн бұрын
පාතාලයන්ට පාතාලෙන් තර්ජන තියෙනවා තමයි ....ජනාධිපතිලග ඉදගෙන හිටියා කියලා කලින් පක්ෂයේ හිටියා කියලා තක්කඩියන්ට සමාව දෙන්න බැහැ ...
@asangamendis6105
@asangamendis6105 7 күн бұрын
ස්තුති,, මල්ලි AKD පාර්මේන්තු මන්ත්‍රී කාලයේ ඔය සේරම දන්නවා ජනාධිපති වුනාට පසුව මහියංගනේ කාරිහොඳා චරිතය රඟපානවා,,, උඹලට බැහැ තමයි ලංකාවේ සිට AKD මල්ලි අතරයි ටිරාන් අයියා ගේ ඩීල් එලයට දාන්න,, ටිරාන්ව ඔය රොද පුටුවට වෙලා හිපං කියන්නත් ඇත්තේ AKD උසාවියේ අනුකම්පාව ගන්න ,, කොටා ඩීල් පප්පා මිඩියා ඉස්සරහ රඟපානවා,,, මේච්චර JVPකකාඩර්වරුන් මරපු ජොලිසීයට මොනවා හරි නඩුවක්වත් හරිහැටි දැම්මද ඒ ඝාතනය වුන මිනිසුන්ගේ ගෞරවය රැකෙන්න නෑනේ,,, උඹලා කෙල්ලෝ කොල්ලන්ට අරගල⁣ය සමයේ තිබුන මොරාල් එක මාලිමාව විධායක සහ ව්‍යවස්ථා බලය තිබිලත් බබාලා වගේ කොටා කපටි ඩීල් අප්‍රමාණයි,,, හරියට අර ඊස්‍රායලයේ නෙනනියාහු වගේ,, ඔයාලා බලාපොරොත්තු වන දෙයින් දහයෙන් එකක්වත් වෙයිද යන්න සැකයි 🤔🤔🤔
@amaliyadipita6906
@amaliyadipita6906 6 күн бұрын
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
@rjay4746
@rjay4746 6 күн бұрын
රොහින්ග්යාවරු වෙනුවෙන් ලංකාවේ ජනපදයක් නිර්මාණය කිරීමට ලාංකිකයන් විදියට පෙරමුණ ගමු..
@WikramapalaWiyanage-bz6yb
@WikramapalaWiyanage-bz6yb 5 күн бұрын
අනිවාර්යයෙන්ම ටිරාන් නමැති අළුගෝසුවා අත් අඩංගුවට ගත යුතුයි
@smallHead-x2q
@smallHead-x2q 5 күн бұрын
10:09 NPP strategy..Horu horu set wei api NPP api ready horu ready daa❤❤❤❤????
@milroynishantha8633
@milroynishantha8633 7 күн бұрын
අරැන දිලිත්ගෙ පත්තරයක්.
@nalinpereracbz
@nalinpereracbz 6 күн бұрын
මචං තරිදු අපිට ඕනෙ ෆාතිමා
@dharshanaw5926
@dharshanaw5926 7 күн бұрын
Tharindu U, ජනමාධ්‍යවේදය යනු සමාජයට ඇතුළු වන තරුණ තරුණියන්ට පවතින බොහෝ වෘත්තීය මාර්ග වැනි තවත් වෘත්තියකි. අනෙකුත් වෘත්තීන්හි මෙන්, ඩිජිටල්කරණය මෙම වෘත්තියේ සීමාවන්, රේඛා සහ දාර වෙනස් කර ඇත. --> Using AI translator software
@lasanthaweerasinghe6271
@lasanthaweerasinghe6271 7 күн бұрын
Hello හිරැනි කොහොමද...? මම සදුන් තරිදු එ ළමයා ප්‍රශ්නයක් අහපුවහම පොඩිඩක් කියලා දිපන්
@karunadasathalagala5607
@karunadasathalagala5607 7 күн бұрын
මේ බහුතරයක් බලාපොරොත්‍තු වෙන්නෙ දේශාපාලන බලපෑම් සහිත පාලනයක්.අවුරුදු 76ක් පුරුදු වුන දෙයක් එකවර අතෑරෙන්නෙ නෑ.
@nisaljayawardena
@nisaljayawardena 7 күн бұрын
JVP 🔔🚩 NPP 🧭❌ AKD ✊🇱🇰
@manelparera
@manelparera 5 күн бұрын
මට නමි දැනෙන්නෙ පක්ෂ දිනන්න උත්සහ කරන එක හරියට..ල sports meet එකක් වගේ...කාටවත් රට දයුණුව ගැනකතා කරන්න අවශ්‍ය නෑ...බලය විතරයි අවශ්‍ය ...මහජනතාව සූරගෙන කන්න ...
@chamilravindatennekoon8
@chamilravindatennekoon8 7 күн бұрын
The Rohingya people are originally from North East India today Bangladesh who were relocated to British Burma for labor by the British colonial government. In 1977 the Maynmar government census stated that they were illegal migrants and were deprived of jobs and civil status due to their political views. This lead to a refugee crisis. Currently Bangladesh holds over a million Rohingya refugees and not in an economic position to acceot more, Malaysia has recently turned away Rohingya refugee boats, India too has its share of Rohingya refugees. Unfortunately the UN Refugee agency does not have funds to look after refugees thus that burden falls on the governments of those respective countries. The Minister was wise to say that there will be many more waiting to flee and if so Sri Lanka which is already in an economic crisis will face more difficulties.
@NimalPerera-c7z
@NimalPerera-c7z 7 күн бұрын
We do not need another Islaamic culture. What we have is enough enough! Now they are refugees. Later wait and see what they will do to us.
@waguregamage6863
@waguregamage6863 7 күн бұрын
හඩු කාරයන් ජනතාවගේ අදිකරනයක නඩු අහන්න වෙනවා
@rajaperamune310
@rajaperamune310 7 күн бұрын
උංට..පුලුවන් ...බමිබුවක්..නැ..සිද්ධිය ට..පස්සෙ..මොළය..පැදෙයි
@SuranganiDisanayaka-n9x
@SuranganiDisanayaka-n9x 5 күн бұрын
ඇයි ටිරාන් අලස් පාතාලයට බය ඵයා.බයවෙන්න දෙයක් නැහැ මොකද පාතාලය ඇති කලෙ ඵයලාගෙම ආරක්ෂවට අනිවාර්යෙන්ම ටිරාන්ලාට විරුද්ධව නිතිය ඇරබිය යුතුයි ඵ අයව ආරක්ෂා කරන්න නෙමෙයි ඵ අයට විරුද්ධව වැඩකරන්න තමයි මාලිමාවට චන්දය දුන්නෙ කොහොමත් ඵක කරනවා තමයි
@srilankanraja9338
@srilankanraja9338 7 күн бұрын
❤️❤️❤️🌹🌹🌹🙏🙏🙏💪🇱🇰🇱🇰🇱🇰👍👍👍👌👌👌👌 என் அன்பு சகோதரன் தரிந்து அவர்களுக்கு அன்பு வணக்கம். ❤️❤️🌹🌹🌹🙏🙏🙏💪💪🇱🇰🇱🇰👍👍👍👌👌🌹🌹❤️❤️❤️❤️
@jayaweera9360
@jayaweera9360 6 күн бұрын
ඩිජිටල් කියලා කියන්න බැරි ඇයි ?
@jayasirikumara5476
@jayasirikumara5476 6 күн бұрын
Maithri,ranil, kujeetha wunema thradayo samaga deal dapu nisai.npp eka wangu ghanda giyoth eyalata eeta wadiya kujeetha wenda wei.
@kamalariyasiri6002
@kamalariyasiri6002 7 күн бұрын
tiranta mokuth karanne na.anurage love eka u. uta wiriddawa mokuth karanne na, kiyanneth na.
@AnuraFernando-l5e
@AnuraFernando-l5e 7 күн бұрын
Npp. ටිරාන. ඔක්කොම. යාළුවෝ. අපි. Rewatuna
@anushafernando6709
@anushafernando6709 7 күн бұрын
Api okkoma යාලුවො malli. Anura ආණ්ඩුව tath පොදු දෙයක් da.?
@SirimaWerasinha
@SirimaWerasinha 4 күн бұрын
සරණාගතයින් ලෙසින් ආවාම අපේ රටේ මිනිස්සුන්ට මොනවද වෙන්නෙ. ඔයාලත් බබාලා වගේ කතාව, වියට්නාමය ඇයි පිටුවහල් කෙරුවේ. එහෙමනම් ඒ වෙනුවෙන් ජාත්තයන්තරය එක්ක කතා කරන්න. මොකද ලෝකේ මේ සරණාගතයින් ගේ ලොකු ප්‍රස්නයක් තියෙනවා. අපේ රටේ දුප්පත් මිනිසුන්ට තව කොයිතරම් දේවල්කරන්න තියෙනවා. තරිදු කියන එක අපැහැදිලියි. ආන්ඩු අපකිර්තියක් කීවට රටට බරක්. අපේ ලංකාවේ මිනිසුන්ටපිට රට ඔය කියන විදියටම සලකන්නේ නැහැ.
@sheltonhewawansage6269
@sheltonhewawansage6269 6 күн бұрын
Obalaa kiyana vidhiyata ANURATH hummata akana sukradhaathuwekdha?
@nuwanthisaruushettigedon5630
@nuwanthisaruushettigedon5630 4 күн бұрын
ඔය මාධ්‍ය වේදීන් මරල ..මාධ්‍ය ආයතන වලට ගහපු එක ගැන සියත ටෙලිවිෂන් ටෙලි වැකියක හරි අපූරුවට මාවලගෙ මහතා නම් ගම්...ඒ කාලේ ආන්ඩු කරපු අය එක්කම කියන වටිනා ටෙලිවැකියක් තියෙනවා..
@piyaldesilvadevanarayana5891
@piyaldesilvadevanarayana5891 7 күн бұрын
සාකච්ඡා සාකච්ඡා සාකච්ඡා see more...... වසර see more.... 😂😂😂😂
@Black_Whole2325
@Black_Whole2325 6 күн бұрын
පාස්පෝට් අව්ලටත් ටිරාන් වගකිවයුතුනොවේද ??? ජෙප්පොන්ට රෙවෙන්නෙ ඕකා රකින්න ගියොත්,
@inokakumari1
@inokakumari1 7 күн бұрын
Andwa faile Tharudu,kanagatui
@amazingfernando2440
@amazingfernando2440 7 күн бұрын
APARADA HUKANA DEPARTUMENTUWA TAWA HUKAPAN
@ChamindaWanigasekara-mn3vu
@ChamindaWanigasekara-mn3vu 7 күн бұрын
Tharindu.... You talk about a HRC report issued by HRC of SL... You clearly know how many local HRC cases dropped down by HRC of SL due to political influence...? You yourself went to HRC several times but did you get the justice...? Internal problems are more than enough for this "tiny island"... Please no more external problems 🙏 Please do not promote this for your social media gains 🙏
@kamanisamarawickrama2445
@kamanisamarawickrama2445 6 күн бұрын
True. I also see him promoting them. Our country can't maintain refugees when most of our people don't even have 3 meals a day. Please stop this nonsense of promoting them.
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm 7 күн бұрын
අධිවේගී නීතිය කාටවත් නෑ. ටිරාන් අලස්ට විතරක් නෙවෙයි එහෙම කිව්වොත් විමල් වීරවංශත් ජනාධිපති අනුර කුමාර ගාවම ඉඳගෙන හිටියා අපි දැකලා තියෙනවා පරණ වීඩියෝවල
@RuwiniWijerathna
@RuwiniWijerathna 7 күн бұрын
😂😂😂😂😂😂😂😂😂😂
@thakshisenani3075
@thakshisenani3075 6 күн бұрын
Okata police arkshawak denne oka pathalayek aka pathathskata oka..salli gaththu kalakanni yek..okawa hire hitiya yuthu akek
@dulmikarunathilake5426
@dulmikarunathilake5426 7 күн бұрын
NPP looks like Sirisena reproduced as part 2.
@kumaridisanayake1657
@kumaridisanayake1657 5 күн бұрын
Tiran gobila borukala witharaine anura uuta udau kaloth naagannawa.
@Saman-e7q
@Saman-e7q 7 күн бұрын
ANURA CIA Cemanak{trap)😮
@indikaudayakumara1837
@indikaudayakumara1837 7 күн бұрын
ආ... හිරුණි.. බන්ටි අක්කව මතක් කරා කියන්ඩ😂😂😂
@devagewijeratne6937
@devagewijeratne6937 6 күн бұрын
Game Ranil.
@RuwiniWijerathna
@RuwiniWijerathna 7 күн бұрын
Maadyavedin ai tiranta arakshava deema gana anuragen ho anduve nayakaingen munata pasna nokaranne.maik allan gon pasna tamai pasna karanne.madyavedin nam danne naha maik allanava.okkoma ekai.karunakarala tharindula vath meva pasna karanna.mn nm madyavediyo kiyala piliganne tharindula athulu keepa denek pamanai
@summersnowflake668
@summersnowflake668 6 күн бұрын
horu horu ekathu wenwa. rate minisu duk winda munta ghala elawana one kathiren
@srinathfernando7263
@srinathfernando7263 7 күн бұрын
ANURA OYA TIRANWA RAKINAWA NAM EKA ETHAMATH KATHA WADAK. RANIYA EKKA EKATHU WELA ASARANA MINISUNTA PART DANMA TIRANWA KALA WARADI WALATA ATHADANGUWATA GANNAMA ONA.
@asokapinnaduwage5247
@asokapinnaduwage5247 7 күн бұрын
Tharindu seems a fake!
@wijesirimuththettowage5202
@wijesirimuththettowage5202 7 күн бұрын
Anura mahattayo tiran beraganna habai thawa idiriye chandayak tiyanawa hode, Tiran ta kiyala eka dina ganna
@RuwiniWijerathna
@RuwiniWijerathna 7 күн бұрын
Obe kathavata maath ekagai.anurala gana lajjai
@shanepereraedu
@shanepereraedu 7 күн бұрын
මමත් අනුරට චන්දෙ දෙන්න කියල campus එකේ පවා සෑහෙන වැඩ කරපු කෙනෙක්. මේ පාර විශේෂෙන් හැමෝටම කියනව අනුරට ඇරෙන්න වෙන ඕන කෙනෙක්ට චන්දෙ දෙන්න කියල. මිනිහ දැන් බීරි අලියෙක් වෙලා ඉන්නෙ. ඌට ඇහැරෙන්න මේ ප්‍රතිපලය ප්‍රමාණවත්. ඊටපස්සෙවත් ඇහැරිලා නීති පද්දතිය සුද්ද කරල ගනී 👍
@WijithaRamanayake-v2x
@WijithaRamanayake-v2x 7 күн бұрын
Rohinila baradenna melokeratawal kayak thiyenawada. MUNGE eating kumarthsmaya thawa awrufhu 200n passe gang hithala Megon joduwata. therennena $$$ nisa.
@wajiraabayasinghe7718
@wajiraabayasinghe7718 7 күн бұрын
Please speak to the audience not to the each other ( කරුණාකර එකිනෙකාට නොව ප්‍රේක්ෂකයන්ට කතා කරන්න)
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
Trump ගේ දෙවෙනි ඉනිම | Global Lens EP10
37:55
SLVLOG POD TALKS
Рет қаралды 3 М.