Satana Part 3 22-11-14 Maithripala Sirisena, Anura Kumara, Ven. Athuraliye Rathana Thero

  Рет қаралды 145,701

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

Пікірлер: 171
@dineshjayawickrama3436
@dineshjayawickrama3436 8 ай бұрын
මිනිස්සු දැන් මේව හොය හොය බලන්නෙ❤❤❤
@indikajayasekara8532
@indikajayasekara8532 7 ай бұрын
අනුරගෙ විශිෂ්ට දැක්ම... එදා තෙරුම් ගන්න බැරිඋනා ... අදවත් අනුර ප්‍රමුඛ මාලිමාව කියනදේ අහන්න ❤🙏
@ThusharaAlmeda-v9i
@ThusharaAlmeda-v9i 2 ай бұрын
Adarei sahodara ❤
@hasankapanditha6641
@hasankapanditha6641 2 ай бұрын
aththa ooi
@cfdProptrader
@cfdProptrader 2 ай бұрын
සියවස් ගණනක් අපි දුටු සිහිනේ සැබෑ කරන්නට මිනිසෙක් එනවා, සුවහස් හදවත් ගැහෙනා රාවේ ආසා සිටිනන්නට මිනිසෙක් එනවා, උතුරේ දකුණේ සදිසාවේ , හදේ පැතුම මේ මිනිසා වේ, මාලිමාවට ජය, කෝටියක් චන්ද අපෙන්.
@indikajayasekara8532
@indikajayasekara8532 2 ай бұрын
@@cfdProptrader 👏👍❤️🙏
@indikajayasekara8532
@indikajayasekara8532 2 ай бұрын
@@cfdProptrader 🙏🙏❤️
@nuwanlakshitha7966
@nuwanlakshitha7966 2 ай бұрын
එදා මොකුත්ම අහන්නේ නැතුව අනුරගේ කතා වලට හිනා උනා.. අද අහද්දී තමයි තේරේන්නේ මේ හැමදේම ඇත්ත නේද කියලා. අපි අපිම තමයී කෙලව ගන්නේ
@happyquilt
@happyquilt 2 ай бұрын
❤❤❤
@amilagayanlg751
@amilagayanlg751 2 ай бұрын
Yes
@prashanmadusanka4015
@prashanmadusanka4015 2 жыл бұрын
Npp jvp ජාතික ජන බලවේගය අනුර kumara දීසානායක ඔබලාට මේ රට බාරi 2024 ජයවේවා බුදු සරනයි dewi pihitai good luck 2024💯💯💯💯💯💯💯💯💯💯
@Sameera.
@Sameera. 2 ай бұрын
කනගාටු වෙනවා AKD ට (JVP ) එකට කලින් චන්දෙ දෙන්න බැරි උන එක ගැන. එදා ඇහුන්කම් දෙන්න බැරිඋනා !
@BuddikaBuddika-k5u
@BuddikaBuddika-k5u 2 ай бұрын
මේ පාර අනිවාර්යෙන් මාලිමාවට කෝටියක්..ආදරය සහෝදරයා ඔයාලා දේශපාලනේ අත්නොහැර අපි වෙනුවෙන් හිටපු එකට ගොඩක් පිං
@cfdProptrader
@cfdProptrader 2 ай бұрын
සියවස් ගණනක් අපි දුටු සිහිනේ සැබෑ කරන්නට මිනිසෙක් එනවා, සුවහස් හදවත් ගැහෙනා රාවේ ආසා සිටිනන්නට මිනිසෙක් එනවා, උතුරේ දකුණේ සදිසාවේ , හදේ පැතුම මේ මිනිසා වේ, මාලිමාවට ජය, කෝටියක් චන්ද අපෙන්.
@okandathilakarathne573
@okandathilakarathne573 2 ай бұрын
අවුරුදු 9ක් ගිහිල්ලත් තාමත් මේ ප්‍රශ්ණ ටිකම ඉතුරුවෙලා තියනව කියන්නෙ අපි පත්කරගත්ත ආණ්ඩු මුකුත්ම කරල නෑ. මේ පාරවත් මේක විසඳගත්තෙ නැත්තං මේකෙ ජීවත්වෙලා වැඩක් නෑ... මේ මිනිස්සු එදා ඉඳන්ම කියපුව මේ සැරේවත් අහමු.
@rohanthampapillai
@rohanthampapillai 10 жыл бұрын
AKD is an excellent speaker
@youtbkapp
@youtbkapp 9 ай бұрын
We had to wait 9 yrs, for ppl to understand 😊
@nisalscbck8799
@nisalscbck8799 2 ай бұрын
Well, it appears that AKD is something that has been around since that time
@yesbooo
@yesbooo 2 ай бұрын
You have understood it 9 years ago 😍
@happyquilt
@happyquilt 2 ай бұрын
​@@yesboooමෙයාල වගෙ අය තමයි 3% හිටපු අය එයාල මාර බුද්දිමත් ලොකෙ ගැන අවබෝධයක් තිබුනු අය
@cfdProptrader
@cfdProptrader 2 ай бұрын
ARE YOU STILL AROUND ? COS NPP is winning this election 2024 September 23
@WajiraDamayanthi-zq7mq
@WajiraDamayanthi-zq7mq 2 ай бұрын
එදා. දැක්ම. අදවත්. දකිමු. ජයවේවා
@sudhumanikepriyadharshan-ud2bo
@sudhumanikepriyadharshan-ud2bo 5 ай бұрын
මෛත්‍රීපාල දැක්කමත් හිනායනවා. මූටත් අපි රැවටුනානෙ කියලා.AKD❤
@kumarasisira7143
@kumarasisira7143 5 ай бұрын
සිරාවටම මමත් දුන්නා මේ වෙව්ලන නරියට
@UdaraDeshansenavirathna-uk8om
@UdaraDeshansenavirathna-uk8om 2 ай бұрын
​@@kumarasisira7143මේ පාර අනුට දෙමු ඒ වැරැද්ද නිවරදි කර ගන්ට
@desilvadevao
@desilvadevao 10 жыл бұрын
AKD. brings in great and calculated arguments. No matter who comes in to power. He should be an adviso rto the government. He makes so much sense.
@youtbkapp
@youtbkapp 9 ай бұрын
2024 is the time !!!
@nisalscbck8799
@nisalscbck8799 2 ай бұрын
Well, it appears that AKD is something that has been around since that time
@yesbooo
@yesbooo 2 ай бұрын
You have understood it 9 years ago 😍
@lawanrajapaksha
@lawanrajapaksha Ай бұрын
21st September 2024 😇 Today is the day
@KumaraCinemaShop31
@KumaraCinemaShop31 2 ай бұрын
අම්මටසිරි අපේ අනුර සහෝදරයා සටන වැඩසටහනකට ඉදලානේ💪❤😂
@LasanthaWijayagurusinghe
@LasanthaWijayagurusinghe 2 ай бұрын
❤කූනු ගොඩක තිබුණත්, මැණික ❤මැණිකමයි. ❤ඒදා මට මේවා බලන්න බැරිවුනා, අපිට සමාවෙන්න සහෝදරයා.❤ ❤ඔබ ජය ගත යුතුයි.❤ජය මාලිමාවට ❤ජය අනුරට ❤
@UpulSanjeewa-i4j
@UpulSanjeewa-i4j 7 ай бұрын
මාලීමාවට ❤❤❤❤❤❤❤
@vishwaattanayaka6329
@vishwaattanayaka6329 9 күн бұрын
ජනපති අනුර සහෝදරය ආපු satana program එක බලල මේකට ආව කට්ටිය කෝ බලන්න 🤘
@umindudhanujaya6109
@umindudhanujaya6109 2 ай бұрын
2024 September 21න් පසු අපේ රටේ නියත ජනපති අනුර කුමාර දිසානායක.❤
@BuddikaBuddika-k5u
@BuddikaBuddika-k5u 2 ай бұрын
එදත් සිංහයා අදත් සිංහයා අනුර සහෝදරයා...එයාගේ නිර්භීතකම බොරුවට අටවගත්ත එකක් නෙමෙයි..එදා ඉඳන්ම අසාධාරණයට විරුද්ධව කතා කරපු චරිතයක්..ඇත්තටම දුකයි ජේවීපී එකට ඡන්දයක් දෙන්න බැරි වෙච්ච එකට..ඒ වැරැද්දට ආයෙනම් මැරෙනකන් ඡන්දෙ දෙන්නේ මාළිමාවට...jvp
@rasimusic
@rasimusic 10 жыл бұрын
I have heard JVP members have not committed any corruption, bribes etc. in their parliamentary roles. Shouldn't it be those valuable people whom we choose as our leaders? In their activities, they have shown much greater decency, knowledge and discipline. Give these people a chance for a brighter future.
@prabathjayarathne9541
@prabathjayarathne9541 10 жыл бұрын
Yes, They have not committed any corruption or bribes and i personally experienced some of great development under JVP within short period. But people just have a short vision they do not see the vision of JVP which is going to benefit future not today. I hope one day people will realize what a opportunity they have missed in the past years.
@DG-xk2yz
@DG-xk2yz 4 жыл бұрын
Do you still belive in this? What are your current thoughts?
@rasimusic
@rasimusic 4 жыл бұрын
No I don't have the same level of respect. Especially after JVP told they is no fear of terrorism in the country, and then Easter bombing happened. I lost my faith in them.
@KusalKalinga-g6d
@KusalKalinga-g6d 10 ай бұрын
@@rasimusic whats you thought on them now ?
@youtbkapp
@youtbkapp 9 ай бұрын
​@@KusalKalinga-g6dwell, the majority clearly explains . AKD🎉
@asankanawarathna4558
@asankanawarathna4558 5 ай бұрын
අනුර සහෝදරයා ප්‍රමුඛ ජාතික ජනබලවේගයේ සියලුම සහෝදරවරු එදත් අදත් එකම ස්ථාවරයක හිටපු අය කියලා තේරෙනවා.ඔබලාට අවංකවම මේ රට ගොඩ දාන්න ඇත්ත උවමනාවක් තියෙනවා කියලා පැහැදිලියි....අපිට ඇත්තටම කලින් ඒක තේරුනේ නෑ.❤❤ කොහොම හරි මේ රට ගොඩදාපන් සහෝදරයා
@kumarasisira7143
@kumarasisira7143 5 ай бұрын
2015 අනුර කුමාර දිසානායක පොදු අපේක්ෂකයා කරානම් ලංකාව දැන් සුර පුරයක් වෙව්ලන පොළොන්නරුවේ වේයා කෙලපු කෙලියක් අහින්සක මිනිස්සු 261 මැරුනා නේ
@niroshangunasekara5901
@niroshangunasekara5901 10 жыл бұрын
AKD Great speaker with good arguments...............
@nisalscbck8799
@nisalscbck8799 2 ай бұрын
Well, it appears that AKD is something that has been around since that time
@yesbooo
@yesbooo 2 ай бұрын
You have understood it 9 years ago 😍
@malsarawidda
@malsarawidda 2 ай бұрын
@@yesbooo and we did not
@PiyumalUmesh
@PiyumalUmesh 2 ай бұрын
හරියටම අවුරුදු 10කට පස්සෙ අනුර ජනාධිපති වෙන්න ඔන්න මෙන්න. දැන් පරණ වීඩියෝ ආපහු උඩට එනවා.
@HirunKarunaratne
@HirunKarunaratne 6 ай бұрын
6:38 ඒ ඒ නිශ්චිත මොහොතවල් වලට ගැළපෙන්න දේශපාලන පක්ෂයක් ලෙස ජනතා විමුක්ති පෙරමුණ ගත් මෙවන් තීන්දු තීරණ වලට ශ්‍රී ලාංකිකයන් ඔවුන්ට සදා ස්තූතිවන්ත විය යුතුයි. උදාහරණයකට 2015 වර්ෂයේ පැවති මෙම ජනාධිපතිවරණයම ගත්තොත්, එදා බැරිවෙලාවත් මහින්ද රාජපක්ෂ ජයග්‍රහණය කළානම් ඔහුගේ ධූර කාලය නිම වීමට වසර 2කකටත් පෙර කලින්ම වගේ ඔහු ජනාධිපතිවරණයක් කැඳවපු නිසාම 2021 වර්ෂය දක්වාම ඔහු ජනාධිපති වශයෙන් ඉන්නට ඉඩ තිබුණා, ඒ කියන්නේ 2021 වසර දක්වාම රාජපක්ෂ රෙජීමයෙන් ශ්‍රී ලංකාව පාලනය වෙන්නට ඉඩ තිබුණා කියන එක. නිකමට හිතන්න එහෙම වුණානම් රටට මොනවයි මොනවා වෙයිද කියලා.
@Afronso-iy3bp
@Afronso-iy3bp 4 ай бұрын
තව මිනීමරුවො පාර්ලිමේන්තුවේ. කුඩු කන්ටේනර් දෙක නිදහස් කරගන්න රේගුවට ලියුං දීපු අගමැතිලාගේ පුතාලා තවතවත් කන්ටේනර් නිදහස් කරගනී. ලන්සලා වගේ එවුං බදාගනී. සාරුවා සුනිල් ප්‍රාදේශීය සභා මන්ත්‍රී වගේ එවුං තවතවත් ගෑනු දූෂනය කරයි. රත්තරං මහින්දානන්ද ජොනී මෙකී නොකී හැම තක්කඩියම පාර්ලිමේන්තු නාමයෝජනා දෙයි. තව තව ඩොලර් බිලියන ගනං නයත් අරං ආසියාවේ ආශ්චර්ය කියලා හොරා කාලා නය කඳු ගොඩ ගහයි. තවමත් මස්සිනා ශ්‍රීලංකන් එයාලයින් ලොක්ක වෙයි.. හෙංචයියන් ගායකයන් කලාකරුවන් වගේම වැරදි වලට සපෝට් දීපු එවුංට තානාපතිකම් දෙයි. හැම පෝයටම සිල් ගන්නවා tv එකෙං පෙන්නයි.. දිලිත් ලා රේනෝ ලා වගේ අහලවත් නැති තව 3ක් 4 දෙනෙක් තව tv chanel දා ගනී.. උංට උංගෙ ලමයින්ට හෙංචයියන්ට නීති කබාය ගන්න දොස්තර විභාග පාස් කරගන්න පෞද්ගලික විශ්වවිද්‍යාල දායි.. හැම හංදියකම බාර්.. දරැවො උඩ දායි ඔය ටිකායි .....
@FunNPlay.Gaming
@FunNPlay.Gaming 20 күн бұрын
අපි රැවටුන හැටි🥺.. තව අවුරුදු ගානකින් මේක ආයේ මේ විදිහට බලන්න නොලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා🙏☸
@percywick7005
@percywick7005 Жыл бұрын
අනුර එදා කියපු දේවල් මිනිස්සු ඇහුව නම් රට ගොඩ
@KM-fn5pk
@KM-fn5pk 3 ай бұрын
Anura kiyapu eka ahala sirisenata chande dunne minissu within. Thawa monada kiyanne
@percywick7005
@percywick7005 3 ай бұрын
@@KM-fn5pk අනුර කවදාවත් කිඋවේ නෑ සිරාට චන්දෙ දෙන්න කියලා
@janithlakmal8576
@janithlakmal8576 2 ай бұрын
අනුර කිව්වේ රාජපක්ෂලා පරාද කරන්න ඕනේ කියලා.ඒ වෙලේ මහින්ද දිනුවනම් 2021 වෙනකන් ජනපති.
@percywick7005
@percywick7005 2 ай бұрын
@@janithlakmal8576 උන් පැරදුනත් දිනුම් බන් ඕකුන් සේරම යාළුවො අපි තමයි ගොන්නු උනේ අර රන්ජන් කිඋවා වගේ
@HopefulOpenStadium-mv4zw
@HopefulOpenStadium-mv4zw 2 ай бұрын
හොදට හෝ නරකට මිනිමරු රාජපක්ෂලා පැරදුන එක ඒ මොහොතේ වෙන්නම ඕනේ එකක් ​@@KM-fn5pk
@kumarasisira7143
@kumarasisira7143 5 ай бұрын
මට මතකයි මේ වැඩසටහන සජීවීව ඇහුව බැලුවා ඒත් අනුර කුමාර දිසානායක එතන හිටියද කියලා මතකයක්වත් නෑ මොකද ඒ කාලේ අපි අන්ද වලා හිටියේ. පව්ල, සමාජය හැමෝම
@manojasanka5823
@manojasanka5823 Ай бұрын
කොල්ල එදාට වඩා අද handsome ...
@buddhikasadaruwan9235
@buddhikasadaruwan9235 Жыл бұрын
Npp❤️❤️❤️anura❤️❤️❤️Npp💯💯💯
@RefreshVibe-l7b
@RefreshVibe-l7b 2 ай бұрын
උඩට එනවා නේ හොදයි හොදයි sri lanka❤
@dompe8873
@dompe8873 2 ай бұрын
❤NPP ❤
@SJ_Nimesh
@SJ_Nimesh 2 ай бұрын
අපේ අනුර ❤
@SLAMANTHA-91
@SLAMANTHA-91 2 ай бұрын
අද මිනිස්සු තේරුම් ඇරන් ❤..Akd❤
@israelsamaje
@israelsamaje 2 ай бұрын
ජයවේවා❤❤❤අනුර
@lakshithahh60
@lakshithahh60 Жыл бұрын
අනුර ❤️👍
@SLAMANTHA-91
@SLAMANTHA-91 2 ай бұрын
හොරාට කෙලින් මූණටම කිව්ව එකම මිනිසා❤
@සමන්.ආර්.සමරධීර
@සමන්.ආර්.සමරධීර 2 жыл бұрын
ඔය පාදයාත්‍රා සියල්ලම ඔය කදවුරු දෙකම සියලුම රගපෑම් කරන්නෙ බල අරගලය වෙනුවෙන් මිස රට ජාතිය වෙනුවෙන් නොවන වග අප ජනතාව ලෙස දශක ගන්නාවක් තිස්සේ අත්විදි යථාර්තයයි.... A, k, D, ව්සින් පැහැ දිලිව දේසපාලනය විසින් මෙතෙක් රට පත්කළ තත්වය ඒවෙනුවෙන් ඔවුන් ඉදිරිපත්ව රටේ අභිවුර්ධිය උදෙසා ඔවුන් විසින් කරන දේ පැහැදිළිව ඉදිරිපත් කරන නායකයෙක්......
@happyquilt
@happyquilt 2 ай бұрын
අනුර කුමාර දිසානායක ❤❤❤
@sltv4512
@sltv4512 2 ай бұрын
akd ge dakma😍
@S_han1210
@S_han1210 Ай бұрын
ඒ දවස්වල හරක් වගේ අපි අනුර කියපුවා ඇහුවේ නෑ... අන්තිමට අනුර කීව දේ වුණ‌ා.. අපිට කෙලවුනා...
@lahirusankalpa1482
@lahirusankalpa1482 2 ай бұрын
එදා නෑසු කන් අද අසාවි
@VincientPepe
@VincientPepe 2 ай бұрын
අද නෑසූ කන් හෙට අසාවි
@supunsandeepa3176
@supunsandeepa3176 2 жыл бұрын
AKD ❤
@kavindukavishwara1752
@kavindukavishwara1752 2 ай бұрын
එදා මෙයාගෙ කතා අහපු නැති එකට දුක් වෙනවා
@LJayarathne-cv7ku
@LJayarathne-cv7ku 2 ай бұрын
මාලිමාවට.ජයවෙිවා.මාලිමාවට.කෝටියක්
@dulshankavinga992
@dulshankavinga992 Ай бұрын
අද 20.09.2024. හෙටින් පස්සේ අනුර රටේ ජනාධිපති.
@amilagayanlg751
@amilagayanlg751 2 ай бұрын
මාලිමාවට ජය වේවා
@kasunviraj99
@kasunviraj99 Ай бұрын
එදා අනුර කියපු දේවල් අදටත් වලංගුයි.. මෛත්‍රීපාලගෙ මූනට කියපු දේවල් ඇත්ත උනා
@VincientPepe
@VincientPepe 2 ай бұрын
Danwath ahapiyaaw❤
@nimesharanasinghe-ot7wl
@nimesharanasinghe-ot7wl Ай бұрын
ගැලපෙනම නලුවා❤ රොශාන් රවීන්ද්‍ර❤
@sameewije8072
@sameewije8072 2 ай бұрын
@thilankanalinmadushka
@thilankanalinmadushka 2 ай бұрын
2024 ජනාධිපතිවරණය තව දින 5 යි. එදා අනුර දිසානායක හිතන්න නැතුව ඇති 2024 දී ඔහු වටා මුළු රටක් රොද බැඳගෙන සිටී කියා
@mrShihamDiamond
@mrShihamDiamond Ай бұрын
AKD2024
@GaminiJayamanna
@GaminiJayamanna 5 ай бұрын
හිටං රාජිත උඹලා අෙන් පවි ෙනාදි ෙගවල් වලට ෙවලා ඉදපල්ලා මම නමි සල්ලි ගත්ෙත නැ අතන ෙමතන රතන මචං ගත්තද මම දන්ෙන නැ හිටං උඹ ෙහාදයි අහගනිල්ලා අනාගත ජනාදිපති අනුර කුමාර මැතිතුමා කතා කරනවා
@evopowerbomb3862
@evopowerbomb3862 2 ай бұрын
කොහොමද වෙඩි වගෙ උත්තර❤
@ThisaruTharinda
@ThisaruTharinda 2 ай бұрын
yes broooo Anura AK
@hpcchathuranga6202
@hpcchathuranga6202 6 ай бұрын
එදා කිව්ව දේ❤❤
@hansana2001
@hansana2001 2 ай бұрын
මාලිමාවට ජයවේවා 🙂✌️
@Mr.Universe841
@Mr.Universe841 Жыл бұрын
❤❤
@dasuncharuka1910
@dasuncharuka1910 7 ай бұрын
Npp❤
@ThusharaAlmeda-v9i
@ThusharaAlmeda-v9i 2 ай бұрын
Anura sahodara adatat kiyanney anduwak pihituwanna kapawe,in pasuwa anduwe raja kariyata janatawa sahayogaya denn kiyala
@geethlakshan669
@geethlakshan669 Ай бұрын
24/09/20 adath me kata eththa
@himalkajayarathna1709
@himalkajayarathna1709 Ай бұрын
AKD❤❤❤❤❤❤❤❤
@udi9325
@udi9325 2 жыл бұрын
Oba eda kiyapuwa adatath adalai, meka election eken eha guya janatha wagakeemak!!!
@Jayboy0410
@Jayboy0410 2 ай бұрын
😮😮😊
@GkforKasun
@GkforKasun Ай бұрын
අනුර 🧭✖️❤️
@cfdProptrader
@cfdProptrader 2 ай бұрын
සියවස් ගණනක් අපි දුටු සිහිනේ සැබෑ කරන්නට මිනිසෙක් එනවා, සුවහස් හදවත් ගැහෙනා රාවේ ආසා සිටිනන්නට මිනිසෙක් එනවා, උතුරේ දකුණේ සදිසාවේ , හදේ පැතුම මේ මිනිසා වේ, මාලිමාවට ජය, කෝටියක් චන්ද අපෙන්.
@nishansuresh2407
@nishansuresh2407 Ай бұрын
Akd❤
@supunsandaruwan-sw5po
@supunsandaruwan-sw5po 26 күн бұрын
දැං තමයි මිනිස්සුන්ට මේවා තේරෙන්නේ
@ShaneV1127
@ShaneV1127 2 ай бұрын
Minissu anurata kochcharak pissu hadila wage aadareda kiyanne au9kta kalin ewa dan hoya hoya balanne. Aurudu9k thisse viral une nathi videos danui viral wenna patan aran tynne ❤
@piyasooriyapatabandi
@piyasooriyapatabandi 5 ай бұрын
Awrudu 10 kata issara kiyapu dewal. Minisun shun kam dunne naha. Dan hari therum ganna hari de.
@tharushabanneheka4174
@tharushabanneheka4174 2 жыл бұрын
අනුර ඔබ කියන එක වාහාල්ලුන්?????????????????????😈😈😈😈😈😈😈😈😈😈😈😈😈😈
@madukanidesh1918
@madukanidesh1918 Ай бұрын
API dinanawa sudda
@Ruchee-e
@Ruchee-e Ай бұрын
❤️
@viduminigamage6414
@viduminigamage6414 2 ай бұрын
sanjeewa ranathungage pitipasse lal innwa dakke kaud?
@jabsmotivation
@jabsmotivation 2 ай бұрын
rata anurata , malimawata kotiyak ❤❤❤❤❤❤❤
@cidwindows
@cidwindows 2 ай бұрын
jvp
@samarakoonnawarathna
@samarakoonnawarathna Ай бұрын
ප්‍රා කල්ලියේ මහඑකා නේද රාජිත
@cidwindows
@cidwindows 2 ай бұрын
AKD
@randimachathurangi7339
@randimachathurangi7339 4 жыл бұрын
Akd
@PiumikaSrimali
@PiumikaSrimali 2 ай бұрын
Satane anura ennawa dakkamai.
@PiyumalUmesh
@PiyumalUmesh 2 ай бұрын
ඉස්සර ඕනෙ තරම් ඇවිත් තියනවා. සටනට රනිල්ලා, රාජපක්ෂලා, සජිත් එහෙම තමයි ඇවිත් නැත්තෙ
@ThusharaAlmeda-v9i
@ThusharaAlmeda-v9i 2 ай бұрын
Eda anura sahodara pahadili karapu de madaya wediya hasyata lakkara dan artaya terunada
@TeamAworkteamawork
@TeamAworkteamawork 7 ай бұрын
hamotam thiynne ekm adahasak jvp eke anith pksha wal aya ktha krnkot eylt kisim aramunak nh kiyl ntherenw
@clementkeeth7212
@clementkeeth7212 2 ай бұрын
Npp❤❤❤❤❤
@ThusharaAlmeda-v9i
@ThusharaAlmeda-v9i 2 ай бұрын
Onna dan janadipati kara dan okkoma hari apita dan hamadema karanna oney anduwen kiyala hetena eka waradi
@kasunchathuranga9220
@kasunchathuranga9220 2 ай бұрын
Sry akd😢
@pehekuluwayo9791
@pehekuluwayo9791 Жыл бұрын
❤️🧭🔥
@JKeviAccounts
@JKeviAccounts 15 күн бұрын
Dan me dath dosthara moko kiyanne...gedara yawapalla....
@piyasooriyapatabandi
@piyasooriyapatabandi 5 ай бұрын
Adatath galapena Anura sahodarayage kathawa.
@ruwanlakshitha5886
@ruwanlakshitha5886 Ай бұрын
Wenas wechcha un kara hondata ratata :D Anura Edath Adath kiyuwe ekama aththa.. Anik Deshapalana hinganno rata winasa kara..
@TeamAworkteamawork
@TeamAworkteamawork 7 ай бұрын
eda kiuwa ewa dan thmi minissunt therenne
@LJayarathne-cv7ku
@LJayarathne-cv7ku 2 ай бұрын
මෙතිුපාල.හුත්තිගෙ.පුතා.තොපිට.හෙනගහනවා
@malithmotivology
@malithmotivology 6 жыл бұрын
thathai putai dennama maha gotha kai varu krayo..
@AmilaGamage-zs1ex
@AmilaGamage-zs1ex 2 ай бұрын
tanikara atta kathawak anura kiaynne
@manoj7135
@manoj7135 2 ай бұрын
Akd Npp 🧭🧭🧭❌❌❌
@NevilGamage
@NevilGamage Ай бұрын
Api gonata andanna epa ubala wadak na hode...anura nattan totpit na. Aye harawanna puluwan harawanawa...innako...t 56 sodala tiyenne...........😂😂😂😂
@NevilGamage
@NevilGamage Ай бұрын
Anura supiri hode
@thiliniprarthana4620
@thiliniprarthana4620 2 ай бұрын
Eda idan kiuwa...eth ape karumeta terunne ne
@සංජයලියනගේ
@සංජයලියනගේ 2 ай бұрын
😂😂😂
@Chaminda-d1n
@Chaminda-d1n Ай бұрын
Meeka huththige puthek ne ban paahara hitan human oka kiyana eewa ekinekata gelapenne nehe huththige putha
@crypticTV
@crypticTV 2 ай бұрын
As always AKD is good only at describing problems not solving them 🤣🤣🤣🤣
@anuradhadahanayake7264
@anuradhadahanayake7264 2 ай бұрын
ප්‍රශ්න විසඳන්න මේ රටේ එවුන් මේ මනුස්සයට බලයක් දුන්නද? ප්‍රදාන විපක්ශෙවත් නොඉඳ මේ වගේ ප්‍රශ්නයක් දිහා බලන්න පුළුවන් උනේ akd ට විතරයි.22 න් පස්සෙ බලන්න විසඳන හැටිත්
@crypticTV
@crypticTV 2 ай бұрын
@@anuradhadahanayake7264 ow gota wagema wisandai
@umara1013
@umara1013 2 ай бұрын
​@@crypticTV akd komada bn gota vage wennne aurudu ganak parlimenthuwe amathi kenekwela hitiya wiwada walata enava 😂
@crypticTV
@crypticTV 2 ай бұрын
@@umara1013 Just because he came to the debates doesn't mean that he gave any solutions. After all those years of being in Parliament
@gayangaamarasekara9911
@gayangaamarasekara9911 6 ай бұрын
Kohomada Jeppange Kade yema 😂😂😂 nedakin deal gahala gahala den talk denawa 😂😂😂
@Anuththara745
@Anuththara745 2 ай бұрын
Ai oya thma yanne.. 😂
@DulanDewage
@DulanDewage 2 ай бұрын
උබ තාමත් මේ කතාව සම්පූර්ණයෙම ඇහුවෙ නැද්ද. තාමත් මේ කියන දේ තේරෙන්නෙ නැද්ද
@Nishadi12
@Nishadi12 Ай бұрын
​@@DulanDewage ගනන් ගන්න එපා එයාලගෙ මොලේ වැඩ කරන්නෙ නෑ ක්‍රියාකාරීව ඒකයි ඔය 😂
@madusanka8079
@madusanka8079 8 жыл бұрын
mahinda nohitinna adath tama uddaya rate mun oya den loku seen danne ethumata pinsidda wenna.
@cuties7490
@cuties7490 2 жыл бұрын
🤣🤣🤣
@deheminethsarani8790
@deheminethsarani8790 Жыл бұрын
Pala pala 🤣🤣🤣
Trapped by the Machine, Saved by Kind Strangers! #shorts
00:21
Fabiosa Best Lifehacks
Рет қаралды 39 МЛН
Ice Cream or Surprise Trip Around the World?
00:31
Hungry FAM
Рет қаралды 16 МЛН
When Cucumbers Meet PVC Pipe The Results Are Wild! 🤭
00:44
Crafty Buddy
Рет қаралды 35 МЛН
这是自救的好办法 #路飞#海贼王
00:43
路飞与唐舞桐
Рет қаралды 134 МЛН
🔴 LIVE  පරණ පුරුදු සටන |  Satana |  08.11.2024  #asksatana
2:38:01
Trapped by the Machine, Saved by Kind Strangers! #shorts
00:21
Fabiosa Best Lifehacks
Рет қаралды 39 МЛН