පට්ඨානය | EP 04 | 2023 09 09 | Kothmale Kumarakassapa Thero | Pattanaya | Sathi TV

  Рет қаралды 4,363

Sathi TV

Sathi TV

Күн бұрын

Sathi TV ඔස්සේ ශ්‍රවණය කල මෙම වැඩසටහන ධර්ම දානයක් ලෙස ඔබගේ සමීපතමයන් සමඟ බෙදාගන්න.
______________________________________________________________________________
Follow us on Facebook: / sathitvofficial
Follow us on Instagram: / sathitvofficial
Watch Sathi TV Live:- / @sathitvlive
Download Android app: play.google.co...
Website: www.paramathth...
Watch Sathi Tv through SLT PEO TV channel number 115. You can listen to Dhamma sermons 24x7 on Sathi Tv.
SLT PEO TV නාලිකා අංක 115 ඔස්සේ Sathi Tv නරඹන්න. Sathi Tv ඔස්සේ 24x7 ධර්ම දේශනා ශ්‍රවණය කළ හැක.

Пікірлер: 39
@ShankaLakmali
@ShankaLakmali Жыл бұрын
මුනිදු සිව්වැනි සතිය සිතගැන ප්‍රත්‍ය ධර්මය සිහිකරන්නේ🙏🙏🙏🙏🙏මුනිදු සිරැරින් පාට සයකින් රශ්මි ධාරා පැතිර යන්නේ🙏🙏🙏🙏සුරිදු දෙව්බඹු පිරිස් තුටුවි සාධු නද දි සතුටු වන්නේ🙏🙏🙏🙏එබදු මහ බල බැදුන පිරිතකි නමින් සුවිසි ප්‍රත්‍ය වන්නේ🙏🙏🙏උතුම් ස්වාමින් වහන්ස අමා මහ නිවනින් සැනසේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Upali-ow1jn
@Upali-ow1jn Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ ට මේ උතුම් ධර්ම දානය මතු බුදු බව පිනිසම හේතු වේවා! සාදු සාදු සාදු 🙏🙏🙏
@dhonaindrani4916
@dhonaindrani4916 Жыл бұрын
ආරම්මණ ප්‍රත්‍ය ශක්තිය කොයි තරම් සංකීර්ණව සිතෙහි යෙදෙනවද ... ගෞරවණීය ස්වාමීන් වහන්සගේ පැහැදිලි කිරීම හරිම වටිනවා පින්වත් ස්වාමීන් වහන්සේට බොහෝම පින් . නමස්කාර කරමි . නමස්කාර වේවා ... !!! තෙරුවන් සරණයි . සාදු ..සාදු ..සාදු .. !!!
@chandralathanavarathne506
@chandralathanavarathne506 Жыл бұрын
සාදු සාදු සාදු. ආරම්මණ ප්‍රත්‍ය කෙරෙහි අවධානය යොමු කරන විටෙක බිය ගෙන දෙන කාරණාවක්ද, විටෙක සතුට ගෙන දෙන කාරණාවක්ද වන බව හැඟේ. කුසලයකින් අකුසලයක්ද, අකුසලයකින් කුසලයක් ඇතිවිය හැකි නිසා. මෙසේ වටිනා කරුණු පැහැදිලි කර දුන් ස්වාමීන් වහන්සේට මාගේ පාදාභි වන්දනීය නමස්කාරය වේවා!!! සාදු සාදු සාදු.
@oppriyani5318
@oppriyani5318 Жыл бұрын
සාධූ සාධූ සාධූ ඔබවහන්සේට නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා. ඔබවහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් ගාම්භීර ධර්මය පැහැදිලිව පෙන්වා දෙනවා. ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා.
@chamilaprasanna7105
@chamilaprasanna7105 Жыл бұрын
සාදු ..සාදු ..සාදු ...!!!තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස
@shamalimanikkumari7923
@shamalimanikkumari7923 Жыл бұрын
අපේ දහම් ඇස ආලෝකමත් කිරීමට අති පුජනිය ඔබ වහන්සේට නිදුක් නිරෝගී බව දීර්ගායුෂ වේවා.
@samudraariyakeerthi7807
@samudraariyakeerthi7807 Жыл бұрын
අති ගාම්භීර වූ පට්ඨාන දේශනා පැහැදිලි කර දෙන්නට ස්වාමීන් වහන්සේ දරණ උත්සාහයට අප්‍රමාණ පිං. 🙏🏻🙏🏻🙏🏻
@kumariambegoda
@kumariambegoda Жыл бұрын
බුදුසරණයි පීන්වත් ස්වාමීන්වහන්ස
@jinendrajayasinghe9666
@jinendrajayasinghe9666 Жыл бұрын
සාදුු..!!සාදුු!!සාදුු!!**** ධර්ම දේශනාව ශුුවණය කිරිිමෙන් යමි කුසල අානිසංසයක් ලැබුයේද, එය දේශකයානන් වහන්සේට අණුමෝදන් කරමි..එම කුසලයෙන් ස්වාමින් වහන්සේ නිදුක් නිිරෝගි බව ලැබෙිවා..උතුමි වු නිවනින් සැනසිමට පත්වෙිවා!! එසේම දේශකයානන් වහනසේව ධරමයෙන් විනයයෙන් පෝෂණය කලාවු අතිපුජ්ය මාන්කඩවල සුදස්සන ස්වාමිින් වහන්සේ ුැතුලු සියලුම අාචාරිින් වහන්සේලාටද උතුම් වු නිවනින් සැනසිිමට මෙි කුසලය උපනිශ්රය වෙිවා.. දේශනාවට සඳහා සහභාගි වු සියලු දෙනාටද කාර්ය මන්ඩලයටද, දායක වු සියලු දෙනාටද නිවන් අවබෝධ වෙිවා!!
@damayanthasiriwardana5858
@damayanthasiriwardana5858 Жыл бұрын
සාදු සාදු සාදු,ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!
@padmakumari8352
@padmakumari8352 Жыл бұрын
🎉🎉🎉👏👏👏🙏🙏🙏තෙරැවන් සරණයි ගෞරවණීය ස්වාමින් වහන්ස 👏👏👏🙏🙏🙏
@sriyaniserasinghe6089
@sriyaniserasinghe6089 11 ай бұрын
🙏🙏🙏Boho පින්,පින්වත් ස්වාමීන් වහන්ස ,ඉතා වටිනා දෙශනවක් supahadiliwa දේශනා කරන්නේ අශ්චර්‍යමත් ලිලවකින් ස්වාමින්වහන්ස .
@warunihalwala8628
@warunihalwala8628 Жыл бұрын
Sadu Sadu Sadu 🌹🌹🌹 Theruwan sarani pinwath swamin wahanseta .siyalu devi rakawaranaya labewa
@ChandhaniRanasinha-kw4hg
@ChandhaniRanasinha-kw4hg Жыл бұрын
Pehedili kireema anargi ape hamuduruwane oba wahanseta jaya maha bo samidu pihiti sadu sadu sadu
@nadeeshandeshapriyagovinit5006
@nadeeshandeshapriyagovinit5006 3 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏 ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවන් දකිත්වා.. ගරු ස්වාමීන්වහන්ස
@sajithashyameli6683
@sajithashyameli6683 Жыл бұрын
සාදූ සාදූ සාදූ අප්‍රමාණ පිං අපේ ස්වාමින්වහන්ස 🙏🙏🙏
@danuvlogsl2125
@danuvlogsl2125 Жыл бұрын
සාදූ🙏 සාදූ🙏 සාදූ🙏
@KarunawathiKM-p2l
@KarunawathiKM-p2l Ай бұрын
සාදු ! සාදු !! සාදු !!! මාගේ නමස්කාරය ඔබ වහන්සේට !
@indranishrimathi3498
@indranishrimathi3498 11 ай бұрын
අති ගාමිභිර වු මෙම පටිඨාන දේශනාව පහදා දෙනන්නාවු ඔබ වහන්සේ ට දිර්ඝායුෂ ලැබෙිවා,ඔබ වහන්සේ නිදුක් නිරෝගී වෙිවා
@mahindadewalegama6403
@mahindadewalegama6403 10 ай бұрын
හාමුදුරුවනේ අකුශලයක් වෙච්ච දෙයක් කුසල සිතක් බවට පත් කර ගන්නා ආකාරය තව ටිකක් ටිකක් පැහැදිලි කරල දෙන්න.
@ChandrakanthiBalasooriya
@ChandrakanthiBalasooriya Жыл бұрын
පින්වත් සමිදුනි ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන නිර්වානය ව¿ඩි අ¿තක නොවේ ..උතුම් ගෞතම බුද්ධ රාජ්‍යයේම උතුම් වූ මාර්ගඵල නිවන් අවබෝධය සඳහාම මෙම ධර්ම දානමය සියලුම කුසල් හේතු වාසනා වේවා සාධු සාධු සාධු
@rohithasamarasekara8316
@rohithasamarasekara8316 11 ай бұрын
සාදු සාදු සාදු පින්වත් පූජනීය අපගේ ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා!මේ උතුම් පට්ඨාන ධර්ම දේශනාව ඉමහත් ශ්‍රද්ධාවෙන් යුතුව ශ්‍රවණය කරනවා.මේ උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම තුළින් රැස් පත්කරගත් සියලු පුණ්‍ය කර්මයන් ඔබ වහන්සේගේ දෙපා නැමද ඔබ වහන්සේට ද අනුමෝදන් කරමි.අනුමෝදන් වේවා!ඔබවහන්සේ ප්‍රාර්ථනා කරන උතුම් බෝධියකින් නිර්වාණ මාර්ගය සාක්ෂාත් වේවායි මෙත් සිතින් ප්‍රාර්ථනා කරමි.බුදු සරණයි ඔබ වහන්සේට!🙏
@deniyayesupekshamaniyan759
@deniyayesupekshamaniyan759 Жыл бұрын
තෙරුවන් සරණයි පිංවත් ස්වාමින්වහන්ස
@sithilawickramasinghe3692
@sithilawickramasinghe3692 5 ай бұрын
🙏🙏🙏
@vijecompanyt6767
@vijecompanyt6767 11 ай бұрын
සාදු සාදු සාදු 🌹🌹🌹
@madhaviwijayaratne744
@madhaviwijayaratne744 Жыл бұрын
❤🙏🙏🙏
@krunaathikaru7602
@krunaathikaru7602 11 ай бұрын
Maha sanga rathnaysta namaskara wewa
@rajjipekanayake9534
@rajjipekanayake9534 6 ай бұрын
Devana waratath srawana karami. Pahadili awabodaya sandaha kihipa wara srawanaya kireema awasya bawa pene. Mewani gamburu dharmayak hakithaak saralawa pahadili karadeema gana obawahanseta bohoma pin. Mage namaskaraya wewa! Sadu sadu sadu!!!
@mangalanawinna5495
@mangalanawinna5495 3 ай бұрын
🌹🌹🌹🌹🙏🙏🙏🙏
@mangalanawinna5495
@mangalanawinna5495 3 ай бұрын
🙏🙏🙏🙏🙏
@thilakaheenkenda8405
@thilakaheenkenda8405 10 ай бұрын
Sadu sadu sadu 🎉🎉🎉🎉
@arunaprasad3030
@arunaprasad3030 Жыл бұрын
Saadu saadu saadu !!!
@deniyayesupekshamaniyan759
@deniyayesupekshamaniyan759 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@ChandrakanthiBalasooriya
@ChandrakanthiBalasooriya Жыл бұрын
🙏🙏🙏
@indunildheerasooriya6954
@indunildheerasooriya6954 Жыл бұрын
🙏🙏🙏
@athulabandara202
@athulabandara202 Жыл бұрын
🙏🙏🙏
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 114 МЛН
Офицер, я всё объясню
01:00
История одного вокалиста
Рет қаралды 4,1 МЛН