සමන්නේසනා | EP 14 | 2023 11 12 | Kothmale Kumarakassapa Thero | Sathi TV | Samannesana

  Рет қаралды 5,094

Sathi TV

Sathi TV

Күн бұрын

Пікірлер: 49
@nadeeshandeshapriyagovinit5006
@nadeeshandeshapriyagovinit5006 10 ай бұрын
ඔබ වහන්සේ නිවනින්ම සැනසේවා තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස 🙏🙏🙏🙏🙏
@vijecompanyt6767
@vijecompanyt6767 10 ай бұрын
සාදු සාදු සාදු 🌹🌹🌹🙏🙏🙏
@DSS8513
@DSS8513 11 ай бұрын
සාදු සාදු සාදු උතුම් වූ ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 දහම් කරුණු මනා ලෙස පැහැදිලි කර දුන් ඔබ වහන්සේට බොහෝ පිං 🙏🙏🙏
@Ashoka-l6c
@Ashoka-l6c 8 ай бұрын
🙏🙏🙏සාදු සාදු සාදු
@vijecompanyt6767
@vijecompanyt6767 10 ай бұрын
සාදු සාදු සාදු ඤ🙏🙏🙏
@spathirana1233
@spathirana1233 8 ай бұрын
සාදු..... සාදු..... සාදු ....😮...😮.....😮.....
@sriyalathawijesooriya8228
@sriyalathawijesooriya8228 11 ай бұрын
Obawahanseta theruwan saranae
@chandaneeaththanayake69
@chandaneeaththanayake69 11 ай бұрын
භාග්‍යවතුන් වහන්සෙගෙ හදමඩලයි ඔබවහන්සෙ සාදු සාදු
@lalitharasadari6939
@lalitharasadari6939 11 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සහැමදාම මම අහනවාඔබට නිදුක් නිරෝගී චිර ජීවනය උතුම් රහත් භාවය ම ලැබේවා ලැබේවාඔබ වහන්සේගේ ධර්ම දේශනා
@kw5712
@kw5712 11 ай бұрын
ඔබ වහන්සේට ගොඩාක් පින්. තෙරුවන් සරණයි! 🙏🙏🙏
@nirmalaperera1620
@nirmalaperera1620 5 ай бұрын
Sadu sadu sadu ape pinwath hmdrwne🎉
@lathakanthi8925
@lathakanthi8925 11 ай бұрын
Budusarani swaminwahansa
@chitralathasiriwardhana4884
@chitralathasiriwardhana4884 11 ай бұрын
පින් වත් ස්වාමීන් වහන්ස අවසර ගාම්භිරවු ශ්‍රිසද්ධර්මය මුල මැද අග මනා ලෙස ගලපමින් දේසනා කිරිමෙන්ද අප ස්‍රවනය කිරිමෙන් ද දර්මදානය පැවැත්වීමෙන්ද අප සියලු දෙනටම උතුම් වු නිවන් සම්පත් ලැබිම පිනිසම හේතු වේවා සත්පුරුස ඇසුරම ලැබේවා සසර වසනතුරු නැන නුවන බුද්ධි ය ලැබේවා නිදුක් නිරෝගි සුවයම ලැබේවා දිර්ගායු පතම් තෙරුවන් සරනයි සාදු සාදු සාදු
@ManelDayawathi
@ManelDayawathi 11 ай бұрын
Sadu sadu sadu pinwth suvanmin vahansela niduk nirogi veva suwapath veva 🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@lalithagunasekara5765
@lalithagunasekara5765 11 ай бұрын
ඔබ වහන්සේ විසින් දෙසනා කරන ධර්මයන් මම අසමි එය තෙරුම් කර ගෙනිම ට හැකිය ඔබ වහන්සෙට තෙරුවන් සරනයි 🙏🙏🙏 සාධු සාධු සාධු
@mallikachandranirathgamagu3314
@mallikachandranirathgamagu3314 11 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ වෙවා සාදු සාදු සාදු
@Haresh_chan
@Haresh_chan 11 ай бұрын
🙏🙏🙏
@chandralathanavarathne506
@chandralathanavarathne506 11 ай бұрын
සාදු! සාදු! සාදු. ඉතා පැහැදිලියි ස්වාමීන් වහන්ස. මේ උතුම් ධර්ම දේශනාව පවත්වන ලද වන්දනීය පූජනීය ස්වාමීන් වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා!!! සාදු! සාදු සාදු.
@seetafernando5954
@seetafernando5954 11 ай бұрын
🙏🙏🙏🌻🌻🌻
@kasunjayasinghe5791
@kasunjayasinghe5791 11 ай бұрын
Sadhu Sadhu Sadhu 🙏🙏🙏
@UpaliDissanayake-dw2rg
@UpaliDissanayake-dw2rg 6 ай бұрын
Sadu sadu sadu
@abenayakaabenayala5707
@abenayakaabenayala5707 11 ай бұрын
සාදු සාදු සාදු අදර්මවාදීන්ට පිලිට්තුරු දෙමින් සිරසද්දර්මයදේසනා කරන ඔබ වහන්සේ සියලුම දෙවියන් රකීවා සාදු සාදු සාදු!!!!!!!!❤❤❤❤❤❤❤❤❤
@mdjayalatha8082
@mdjayalatha8082 11 ай бұрын
🙏🙏🙏
@HasithaSudesh-qj5sp
@HasithaSudesh-qj5sp 9 ай бұрын
සාධූ සාධූ සාධූ....!!!!!!!
@kumariambegoda
@kumariambegoda 11 ай бұрын
බුදුසරණයි පීන්වත් ස්වාමීන්වහන්සේට
@jinendrajayasinghe9666
@jinendrajayasinghe9666 11 ай бұрын
ධර්ම දේශනාව ශුුවණය කිරිිමෙන් යමි කුසල අානිසංසයක් ලැබුයේද, එය දේශකයානන් වහන්සේට අණුමෝදන් කරමි..එම කුසලයෙන් ස්වාමින් වහන්සේ නිදුක් නිිරෝගි බව ලැබෙිවා..උතුමි වු නිවනින් සැනසිමට පත්වෙිවා!! දේශනාවට සහභාගි සියලු දෙනාටද කාර්ය මන්ඩලයටද, දායක වු සියලු දෙනාටද නිවන් අවබෝධ වෙිවා!!
@Upali-ow1jn
@Upali-ow1jn 11 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ ට මේ උතුම් ධර්ම දානය මතු බුදු බව පිනිසම හේතු වේවා! සාදු සාදු සාදු 🙏🙏🙏
@xavatarx8635
@xavatarx8635 11 ай бұрын
ඉතාම වටිනා පැහැදිලි කිරීම ක්. සාදු සාදු සාදු
@mallikasrilanka1402
@mallikasrilanka1402 10 ай бұрын
අවසර හිමියණි නමස්කාර වෙීවා සාධු සාධු සාධු සාධු සාධු සාධු
@subathero7051
@subathero7051 11 ай бұрын
සාදු සාදු සාදු 52:1
@k.g.phemantha9082
@k.g.phemantha9082 11 ай бұрын
බොහෝ අධර්මවාදීන් ට පිළිතුරු දීමට සමත් වේලාසනින් අවධිකර ගත් නුවණැසක්.
@geethagamage4051
@geethagamage4051 11 ай бұрын
🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼
@pradeepkumara8540
@pradeepkumara8540 11 ай бұрын
ස්වාමීන් වහන්ස ඇස.පුරානකර්මයකින්.හටගත්තා.නම්.ඇයි.ඇස.නොපවතින්නෙ..................ං ඒ බව.ඔබවහන්සෙ.නොදන්නෙය..නොදන්නා කම.යනු.අව්ජ්ජාවයි.එය හෙතුවයි.එය.මුලාවනොහොත්.මොඩකමයි.කර්මපලයත්.හෙතුපලයත්.එකමයි.නම්.ඔබවහන්සෙගෙන්.ඉදිරිපත් වෙන්නේ ..මෝඩ.කර්මපල.දහම.නේද .
@SandyaThilakarathna
@SandyaThilakarathna 11 ай бұрын
Eya obage nodath kama misa wena kisawak nowe.... karunakara me dahama thawa hadaranna.. me dahama therum gatha hakke pragnawanthayanta pamanai.......
@sithimutucumarana2980
@sithimutucumarana2980 11 ай бұрын
❤ සංඛාර not සස්කාර/editing
@UpaliDissanayake-dw2rg
@UpaliDissanayake-dw2rg 6 ай бұрын
H 5th
@ගලගෙදරකසුන්
@ගලගෙදරකසුන් 11 ай бұрын
පින්වත් ස්වමින්වහන්ස. තන්හා, කර්ම, ආහාර යන තුනත් අවිද්‍යාව හේතුවෙන් නේද හට ගෙන තියෙන්නෙ. එහෙමනම් කර්ම අවිද්‍යා භූමිය තුල යි කියන එක වැරදියි ද?. 🙏🙏🙏
@lrdesilva4916
@lrdesilva4916 11 ай бұрын
It is wrong to say that "karma" is in "avidhaya bhumi". If you make such "wrong derivarions", then you have to say the whole "budu dhahana" is in "avidhya bhumi". Our supreme lord budha preached how Avidha leads to the collection of karma. When you have this understanding, it is possible to follow the path to "avidhaya nirodhaya" Please listen to this deshana very carefully.
@mallikamenike1809
@mallikamenike1809 11 ай бұрын
sadu sadu sadu
@a.a.t.kumara1800
@a.a.t.kumara1800 11 ай бұрын
සාධු සාධු සාධු
@anulaperera1586
@anulaperera1586 11 ай бұрын
Anula P. Boho kusal athwewa.
@ගලගෙදරකසුන්
@ගලගෙදරකසුන් 11 ай бұрын
ස්වමින්වහන්සේ දෙශනා කරන 32 ව විනාඩියේ කියනවනෙ අවිද්‍යා පුවරුව මතමයි කර්ම,තන්හා,උපාදාන චිත්‍රය අඳින්න වෙන්නෙ කියල.
@tharakasewwandi2507
@tharakasewwandi2507 8 ай бұрын
🙏🙏🙏
@janakiebalasuriya1032
@janakiebalasuriya1032 8 ай бұрын
🙏🙏🙏
@thanujakrishanthi7660
@thanujakrishanthi7660 11 ай бұрын
🙏🙏🙏
didn't manage to catch the ball #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 33 МЛН
Wait for the last one 🤣🤣 #shorts #minecraft
00:28
Cosmo Guy
Рет қаралды 9 МЛН
Как не носить с собой вещи
00:31
Miracle
Рет қаралды 875 М.
මේ කය කියන්නේ කයක් නොවේ     niwan margaya
27:59
NIWAN MARGAYA, / නිවන් මර්ගය.
Рет қаралды 7 М.
didn't manage to catch the ball #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 33 МЛН