Sathsara education/පෙරදිග සංගීතය/11ශ්‍රේණිය/නිර්දේශිත සරල ගී/ ප්‍රායෝගික පරීක්ෂණය/

  Рет қаралды 13,287

Sathsara education

Sathsara education

Күн бұрын

Пікірлер: 64
@sumithedhirisinghe7844
@sumithedhirisinghe7844 Жыл бұрын
හරිම ලස්සන හඩක් ඔබට තියෙන්නෙ .හිත නිවෙනවා..
@SathsaraArtsandmusicbyDinusha
@SathsaraArtsandmusicbyDinusha Жыл бұрын
බෙහෙවින්ම ස්තූතියි 😊🙏තෙරුවන් සරණයි!
@malaniperera8582
@malaniperera8582 4 ай бұрын
Yep.. ❤❤👍👍
@samanthagamage289
@samanthagamage289 4 ай бұрын
Dura penena thanithala puluwand?
@SathsaraArtsandmusicbyDinusha
@SathsaraArtsandmusicbyDinusha 4 ай бұрын
පුළුවන්. බිලාවල් රාගය ආශ්‍රිත සරල ගීතයක්
@samanthagamage289
@samanthagamage289 4 ай бұрын
@@SathsaraArtsandmusicbyDinusha thnk u miss
@slgaming9374
@slgaming9374 2 жыл бұрын
Tanks mis ✌️
@Sandalilmasha
@Sandalilmasha 2 жыл бұрын
Teacher API choices akata bilawal Tora gaththoth eke මධ්‍යලය ගිතය Wana තුහින අදාල රස ගිතය තනාලංකාර සමග sing karanna pluwan ne
@SathsaraArtsandmusicbyDinusha
@SathsaraArtsandmusicbyDinusha 2 жыл бұрын
ඔව් දුව පුලුවන් මුරලි බජාවේ මෝහනා තුහී අදාර මන නුවන් පිනන බඳවා ජය යන ගීත අතරින් එකක් පුලුවන්
@Sandalilmasha
@Sandalilmasha 2 жыл бұрын
@@SathsaraArtsandmusicbyDinusha thanks
@Sandalilmasha
@Sandalilmasha 2 жыл бұрын
Teacher oya me githya gayana karpu video akk naththa තුහින අදා රස කලතිභූ වන කෝ
@SathsaraArtsandmusicbyDinusha
@SathsaraArtsandmusicbyDinusha 2 жыл бұрын
නැහැ දුව ඔයාට කවදද තියෙන්නේ
@Sandalilmasha
@Sandalilmasha 2 жыл бұрын
@@SathsaraArtsandmusicbyDinusha heta
@sideryt2856
@sideryt2856 Жыл бұрын
අදුරු කුටිය ඇහැකිද සරල ගී වලට
@SathsaraArtsandmusicbyDinusha
@SathsaraArtsandmusicbyDinusha Жыл бұрын
බැහැ
@KalanaImeshSilva
@KalanaImeshSilva 4 ай бұрын
Miss ran pokunen githaya mekata idiripath karanna barida
@SathsaraArtsandmusicbyDinusha
@SathsaraArtsandmusicbyDinusha 4 ай бұрын
මට ඒක කියන්න අමාරුයි. මොකද 9,10,11ශ්‍රේණි සඳහා නිර්දේශිත කර නැති ගීතයක් නිසා. කෝකටත් ඔයාලගේ පාසලේ සංගීත ගුරුවරියගෙන් අහන්න. මම නම් කැමති නිර්දේශිත සරල ගී අතුරින් එකක් ගයනවා නම්
@nRana7
@nRana7 4 ай бұрын
Miss Choice ekata බිලාවල් kiwwoth 3 වෙනි ප්‍රශ්නෙට බොහො දුරට අහන්නෙ මොන වගෙ රාගයක්ද ඒ අහන රාගෙ ස්ථායි කොටස විතරද කියන්න ඕන
@SathsaraArtsandmusicbyDinusha
@SathsaraArtsandmusicbyDinusha 4 ай бұрын
තෝරා ගත් රාගය බිලාවල් නම් තෙවන ක්රියාකාරකමේදී අනෙක් රාග හතරෙන් ඒ අය නම් කරන රාගයේ සර්ගම් හෝ ලක්ෂණ ගීතය ස්ථායි සහ අන්තරා දෙකම ඉදිරිපත් කල යුතුය
@SumedhaBandara-w9j
@SumedhaBandara-w9j 4 ай бұрын
මිස්..සරල ගී සදහා නිවහල් සිතුවිලි සිතනා සිතත් උදාරයි සින්දුව කියන්න පුලුවන්ද
@SathsaraArtsandmusicbyDinusha
@SathsaraArtsandmusicbyDinusha 4 ай бұрын
මම නම් කියන්න කියන්නෙ නැහැ නිර්දේශිත එකක් නොවන නිසා. මොකද පරීක්ෂක කණ්ඩායමේ කොහොම අදහස් දරණ අය ඉදිවිද දන්නේ නැහැ. ඒකයි. නිර්දේශිත (9,10,11)එකක් ගායනය කලාම බයක් නැහැ.
@Desawan222
@Desawan222 Жыл бұрын
සරල ගී වලට අපිට කැමති ගී වාදනය කරන්න බැරිද
@SathsaraArtsandmusicbyDinusha
@SathsaraArtsandmusicbyDinusha Жыл бұрын
පුලුවන් ඒත් 9,10,11ශ්‍රේණි වල ඉගෙන ගත් එකක් නම් තමයි හොඳ
@Desawan222
@Desawan222 Жыл бұрын
@@SathsaraArtsandmusicbyDinusha සරල ගීතයකට දකුණ නැගෙනහිර ගීතය පුළුවන් ද කියන්න කො
@Janiya-j7z
@Janiya-j7z 4 ай бұрын
miss ape madam kiwwane oonama sinduwak kiyanna puluwan kiyalaa mata eeka terune na ඒ කියන්නෙ ලංකාවේ තියන ඕන සින්දුවක් කිව්ව හැකිද වික්ටර්,කසුන්,සුපුන්, වගෙ අයගේ
@SathsaraArtsandmusicbyDinusha
@SathsaraArtsandmusicbyDinusha 4 ай бұрын
සරල ගීතයක් සඳහා ඔයාල පාසලේ දී විෂය නිර්දේශයට අනුකූලව ඉගෙන ගත්ත රාගාශ්රිත ගීත වගේම මවුපිය ගුණ ගීත ආදිය ඉගෙන ගත්ත නිසා එම ගීතයක් තෝරා ගත්තා නම් වඩාත් සුදුසුයි කියල තමයි මා සිතන්නේ. උදාහරණ ලෙස බිලාවල් රාගය ආශ්‍රිත ගීත ලෙස දුර පෙනෙන තැනි තලා ගීතය, යමන් රාගය ආශ්‍රිත සාදු දන්තදා භූපාලි රාගය ආශ්‍රිත ගුමු ගුමුව වදුලේ භෛරවී රාගය ආශ්‍රිත කවුරුදෝ අර කවුළුවෙන් ,එන්න මද නලේ කාෆි රාගය ආශ්‍රිත සරුංගලේ වරල් සැලේ ආදී ගීත දැක්විය හැකියි සහ මව්පිය ගුණ ගීත ගත්තොත් වික්ටර් රත්නායකයන්ගේ ආදරයේ උල්පත වූ අම්මා දැක්විය හැකිය.
@sadusadu1688
@sadusadu1688 4 ай бұрын
Thanks miz ❤
@SathsaraArtsandmusicbyDinusha
@SathsaraArtsandmusicbyDinusha 4 ай бұрын
🥰
@sherexx
@sherexx 4 ай бұрын
Miss o/l eke sindu okkoma kiynna onedh
@SathsaraArtsandmusicbyDinusha
@SathsaraArtsandmusicbyDinusha 4 ай бұрын
ගීතයේ ස්ථායි සහ අන්තරා එක කොටසක් ඕන.ගීතය ලැබෙන්නේ අහඹු ලෙස නිසා නූර්ති, නාඩගම්, චිත්‍රපට,සරල ගී ,නාට්‍ය, නව නාට්‍ය ගී, කණ්ඩායම් ගී,ග්රුමෆෝන් ගී වලට සූදානම් වන්න.
@AriyawanshaBandara
@AriyawanshaBandara 4 ай бұрын
Teacher prashashthi githayak kiyanna please
@SathsaraArtsandmusicbyDinusha
@SathsaraArtsandmusicbyDinusha 4 ай бұрын
ලක්ෂ්මී භුජවාසා
@AriyawanshaBandara
@AriyawanshaBandara 4 ай бұрын
@@SathsaraArtsandmusicbyDinusha thank you teacher mata ehata practical
@Thevi_Hansana
@Thevi_Hansana 4 ай бұрын
@@AriyawanshaBandara mage ekh
@IreshaAmunupura
@IreshaAmunupura 4 ай бұрын
Dakuna nagena hira uthurata batahira geethaya sarala geetha walata ganna puluwanda teacher
@SathsaraArtsandmusicbyDinusha
@SathsaraArtsandmusicbyDinusha 4 ай бұрын
පුලුවන්. ඒ ගීතය වාදනය සඳහා නිර්දේශිත ගීතයක්
@hemalinilanka
@hemalinilanka 4 ай бұрын
ගායනය කරන්න බැරි ද miss
@malaniperera8582
@malaniperera8582 4 ай бұрын
ටිචර්, හය වෙනි ප්‍රශ්නේ වාදනය කරන්න සර්පිනාවෙන් බෑනේද ටිචර්
@SathsaraArtsandmusicbyDinusha
@SathsaraArtsandmusicbyDinusha 4 ай бұрын
හයවෙනි ප්‍රශ්නය අනුවිෂය.එහිදී ස්වර පුවරුවෙන් වාදනය සඳහා සර්පිනාව නම් තෝරා ගත්තේ ගීතයක් වාදනය කල හැකියි
@malaniperera8582
@malaniperera8582 4 ай бұрын
@@SathsaraArtsandmusicbyDinusha ok teacher thank you teacher
@dewmidisanayake7766
@dewmidisanayake7766 4 ай бұрын
Madam ane kiyannko ikmanin🥺 sarala gi valat rukkaththan mala midune gayana karan puluvanda
@SathsaraArtsandmusicbyDinusha
@SathsaraArtsandmusicbyDinusha 4 ай бұрын
ඔක නිර්දේශිත එකක් නම් නෙවෙයි.වෙන එකක් මතක නැද්ද
@mahigamage23
@mahigamage23 3 ай бұрын
ටීච මං දැන ගෙන හිටියේ නෑ සරල ගීතයක් කියන්න ඕන කියලා මං 2024 o/L මං එක ගීතයක් තෝර ගත්තා ඒ අන්න බලන් සද රන් තැටියෙන් ගීතය එක කියන්න පුලුවන්ද
@SathsaraArtsandmusicbyDinusha
@SathsaraArtsandmusicbyDinusha 3 ай бұрын
ඒක නව නාට්‍ය ගී වලටයි අයිති .ඒක කියන්න එපා. සාදු දන්තදා ගුමු ගුමු ව වදුලේ සැඳෑ අඳුර ලොව අඳුර අඳුර මගේ සරුංගලේ වරල් සැලේ කවුරුදෝ අර කවුළුවෙන් කවුලු එන්න මදනලේ පාරමිතා බල මධුර යාමේ දුනු කෙයියා මලක් වගේ කුණ්ඩුමනි දුර පෙනෙන තැනි තලා ලලිත කලා ඔප කරනා කවාල විලඳ ජාති අන්දර යායේ වැව් තාවුල්ලේ ගමට කලින් හිරු පිතු සෙනෙහේ පිදූ මේවා තමයි සුදුසු
@mahigamage23
@mahigamage23 3 ай бұрын
@@SathsaraArtsandmusicbyDinusha ටීච මුහුදු පතුල යට ඉදලා ගීතය පුලුවන්ද
@SathsaraArtsandmusicbyDinusha
@SathsaraArtsandmusicbyDinusha 3 ай бұрын
@mahigamage23 ඒ ගීතය නව නාට්‍ය ගීතයක් ලෙස තමයි නිර්දේශිත
@mahigamage23
@mahigamage23 3 ай бұрын
@@SathsaraArtsandmusicbyDinusha හරි ටීච ගොඩක් ස්තුතියි🙏
@mahigamage23
@mahigamage23 3 ай бұрын
ගොඩක් ස්තුතියි ටිච අද patricial එකට හොදට මුහුන දෙන්න පුලුවන් උනා ඒකට ගොඩක් ස්තුතියි🙏❤️
@Nishanthiskdk
@Nishanthiskdk 4 ай бұрын
Teacher, වාදනය කරන කෙනෙක් අන්තිම ප්‍රශ්නය ගායනයෙන් දෙන්න ඕනේ.. ඊට අමතරව ජන ගීයත් ගායනයෙන්ම දෙන්න ඕනද? අපිට ජන ගීය වාදනය කරන්න බැරිද?
@SathsaraArtsandmusicbyDinusha
@SathsaraArtsandmusicbyDinusha 4 ай бұрын
බැහැ දරුවො. ගායනය කරන්න කියල තමයි කියන්නෙ.දැන් අද ලමයි සහභාගි වනවා. එතකොට පුතාට කවදද තියෙන්නේ
@Nishanthiskdk
@Nishanthiskdk 4 ай бұрын
​@@SathsaraArtsandmusicbyDinusha17 වෙනිදා මට තියෙන්නේ. දොඩම් කපාලා කවියයි යුද්ධෙටත් ඇවිත් එකයි තෝරාගත්තේ teacher ❤thank you so much
@SathsaraArtsandmusicbyDinusha
@SathsaraArtsandmusicbyDinusha 4 ай бұрын
@ThinushiBulathsinghala යුද්දෙටත් ඇවිත් කමක් නැහැ කිව්වා ද?නොමදින් විකුම් පාලා තමයි නිර්දේශිත
@AchiMax-z4x
@AchiMax-z4x 3 ай бұрын
මිස් සරල ගී වලට දකුණ නැගෙනහිර [සසමම ගගමම සසමම ගග මම ] එක පුළුවන් ද මිස්?????
@SathsaraArtsandmusicbyDinusha
@SathsaraArtsandmusicbyDinusha 3 ай бұрын
පුළුවන්
@HiranKethaka
@HiranKethaka 4 ай бұрын
Giutar eken play krnna notes nadda
@SathsaraArtsandmusicbyDinusha
@SathsaraArtsandmusicbyDinusha 4 ай бұрын
විශේෂයෙන්ම කියල නැහැ. සාමාන්‍යයෙන් ඔයාලගෙ සංගීත ගුරුවරයා විසින් ලබා දුන් ගීත ප්රස්තාර වාදනය කරන්න පුළුවන්.
@HiranKethaka
@HiranKethaka 4 ай бұрын
@@SathsaraArtsandmusicbyDinusha Thank you
@Anuththara_Munasingha
@Anuththara_Munasingha Жыл бұрын
කියන්න ලේසිම කෙටි සරල ගී ටිකක් කියන්නකො මිස්‌ please miss please මට සින්දු කියන්න බෑ වැඩිය.තාලෙ ගන්න අමාරුයි ..මං වාදනයෙන් තමයි අනිත් ප්‍රශ්න ඉදිරිපත් කරන්න ඉන්නෙ.ඒත් 6 වෙනි ප්‍රශ්නෙට ගායනයක් කරන්නම වෙනවනෙ😢
@SathsaraArtsandmusicbyDinusha
@SathsaraArtsandmusicbyDinusha Жыл бұрын
සුවඳ පත්ම ඕලු ආදී, අයන්න කියන්න ලොවටම ඇහෙන්න, කවාලා විලඳ ජාති, දැඩිකල මාතා, ගුමු ගුමු ව වදුලේ ,
@SathsaraArtsandmusicbyDinusha
@SathsaraArtsandmusicbyDinusha Жыл бұрын
ඕලු නෙලුම් නෙරිය රඟාලා, මූදු පතුල යට ඉඳලා, සුවඳ සබන් ඇඟ ගාලා,අන්න බලන් සඳ, ස්ථායි සහ අන්තරා කොටස් දෙකක් පමණක් පුරුදු වෙන්න, බය වෙන්න එපා ලමයො.
@Anuththara_Munasingha
@Anuththara_Munasingha Жыл бұрын
@@SathsaraArtsandmusicbyDinusha Thank you miss
бабл ти гель для душа // Eva mash
01:00
EVA mash
Рет қаралды 8 МЛН
БУ, ИСПУГАЛСЯ?? #shorts
00:22
Паша Осадчий
Рет қаралды 2 МЛН
Hoodie gets wicked makeover! 😲
00:47
Justin Flom
Рет қаралды 117 МЛН
06  රාගාශ්‍රිත සරල ගීත| ragasritha sarala geetha
17:00
බටහිර සංගීත ස්වර ප්‍රස්තාර කරණය
35:46
бабл ти гель для душа // Eva mash
01:00
EVA mash
Рет қаралды 8 МЛН