බයිබලය නිසා බොහෝ දෙනෙක් නොමග යනවා.....

  Рет қаралды 72,136

Sathya Vlogs

Sathya Vlogs

Күн бұрын

Пікірлер: 1 500
@kumarapathirana4042
@kumarapathirana4042 2 жыл бұрын
ඔබ දෙදෙනා ඉතා නිහතමානීව කරුනු ඉදිරිපත් කලා නියම දේව දරුවන් ලෙස එයට අප පලමු කොට දෙවියන් වහන්සේට ස්තුති කරනවා
@siridesayearutha
@siridesayearutha 3 жыл бұрын
සුසන්ත මහතා ඉතා නිහතමානී සරල කෙනෙක් odience එක පෙන්වාදෙන අඩුපාඩු ,වැරදි නිවැරදි කරගන්නවා,, කවුරු බැන්නත් කිපෙන්නෙ නෑ,, නිවැරැදි වෙනවා, ඒක හොද ගුනයක් ,, , සුසන්ත මහතා සියලු ආගම් දැනුමේ ප්‍රවීනයෙක්,, පාස්ටර්ලටත් ගොඩක් thanks,, ප්‍රෙක්ශක ඉල්ලුමට සැපයුම දීලා සාදාරනය කරන්න ඔබසැමට ශක්තිය ලැබේවා,, සුවපත්වේවා ,,!!!
@sathyavlogs841
@sathyavlogs841 3 жыл бұрын
ස්තුතිය ඔබසැම මාගේ සක්තියයි .
@herathjayasundara6290
@herathjayasundara6290 3 жыл бұрын
පාස්ටර් ල දෙන්නටම ගොඩක් ස්තුතියි හරි දේ හරියටම පෙන්වා දුන්නට අන්ද ඇ ස් පෙහෙදුවාට ජේසු පිහිටයි
@priyanthaperera7965
@priyanthaperera7965 3 жыл бұрын
🐂🤣🤣🤣🤣🤣
@neilsilva875
@neilsilva875 3 жыл бұрын
Pastor, the way you conduct this discussion is admirable and spiritual. Also we appreciate the patience manner you respond to the Allegations brought by him as a teacher. We are very proud about that we have good knowledgeable and experienced pastors like you in our country. God bless you.🙏🙏🙏🇮🇱🇮🇱🇮🇱
@damithfernando1204
@damithfernando1204 3 жыл бұрын
,bethany church payagala
@kanthigodage5348
@kanthigodage5348 3 жыл бұрын
ඇත්තටම සුසන්ත මේ සංවාද ලංකාවෙ ප්‍රධාන නාලිකාවල ප්‍රචාරය වෙන්න ඕනි. KZbin බලන්න මිනිසුන්ට සල්ලි ඕනි .සමහරු youtube පාවිච්චි කරන්න දන්නේ නැනැ . බොහොම පිං මේ කරන වැඩ වලට . ලොවුතුරා බුදු රජාණන්වහන්සේගේ සිධාර්ත වෙලා උපදින්නට කාලය දීපය දේශය කුලය මව ඔක්කොම බැලුවා . නික්ලේශී දහම අපට ඉගැන්නුවා .
@sathyavlogs841
@sathyavlogs841 3 жыл бұрын
ස්තුතිය ඔබසැම මාගේ සක්තියයි .
@Eshan26363
@Eshan26363 4 ай бұрын
track ද තොට 😂 yt pawichchi karanna data witharai oni device ekk ekka 😂 premium gannawanm salli oni 😂
@cddew2877
@cddew2877 3 жыл бұрын
වංගීස ස්වාමීන්වහන්සේ එක්ක කරපු සාකච්ඡාවන් වගේ වැදගත් සාකච්ඡාවන් කරන්න කාලය සහ වෙහෙස මිඩංගු කරානම් හොඳයි කියන එකයි මට දැනෙන්නෙ. දැනුම තමයි අපට ඕනි. වංගීස ස්වාමීන්වහන්සේ සමග කරපු සාකච්ඡාවන් දෙකම හරිම උවමනාවෙන් බැලුවා. ජයෙන් ජය!!! ❤❤❤
@sathyavlogs841
@sathyavlogs841 3 жыл бұрын
ලගදීම
@shehansl2602
@shehansl2602 3 жыл бұрын
Ow me therumak nathi dewal walin wadak na
@kalyanirohini1738
@kalyanirohini1738 3 жыл бұрын
ඇත්ත
@kalumdharmasiri6180
@kalumdharmasiri6180 3 жыл бұрын
බුදු දහම බුද්ධිගෝචර ආගමක් සහ අනෙක් ලෝකයේ ඇති සියළු ආගම් භක්ති ගෝචර ආගම් , දෙවියො දැකලත් , දකින්නත් නැති ඔහේ විශ්වාශ කරන ආගම්. අද උගත් ලෝකයේ බුද්ධිමතුන්ගේ ආගමක්. බවට පත්වී හමාරයි බුදු දහම.. සර්වබලාධාරියා සියළු දෙයට වග කිය යුතුමයි. මිනිස්සු වගකියන්නේ මොකටද. අන්ධ ගොළු බිහිරි අය බිහිකල දෙවියන්වහන්සේ දෙවි කෙනෙක්ධ. එහෙම නැත්තම්මොකෙක්ද. මම නම් කියන්නෙගැලවුම්කාරයා අදහන රටවල අද කිසිම ගැලවීමක් නැත්තේමය. හැම විටම බුද්ධිමත්ව හිතන්න උස්සාහ ගන්න. එවිට මිත්‍යාදෘශ්ඨිකයන් ඉන්න ආගම් වල හරය වැටහෙයි. අද උගත් ලෝකයේ පිළිගන්න ආගම බුදු දහමයි. සර්වබලධාරියා මේ ලෝකයේ හැම දෙයකටම වගකිව යුතුයි. අනේ කාලේ වනේ වාසේ දෙවියන්වහන්සේ අදහන ජනගහනය නෙමෙයි වැදගත් එහි හරයයි. සැනසීම තියෙන්නේ බුදිධිය මත මිසක් භක්තිය මත නොවෙයි. අද උගත් ලෝකයේ බුද්ධිමතුනගේ ආගම බුදු දහමයි. සැනසීම තියෙන්නේ තමුන්තුල මිසක් අනුන් තුල නොවෙයි.අනුන්ට පැවරීම අන්ධ භක්තියක්මයි.
@maneldesilva4072
@maneldesilva4072 Жыл бұрын
නියමයි paster, you are blessed by Jesus
@lakmalifernando4476
@lakmalifernando4476 Жыл бұрын
ඇත්ත ඇතිසැටියෙන් එළිදරව් කිරිමට හැකිවිම ගැන ස්වමින්වහන්සේට පුසංසාවේවා
@w.a.madushika56
@w.a.madushika56 3 жыл бұрын
Pastor ඔබේ ජීවිතය පරිවර්තනය කරපු දෙවියන්වහන්සේට ස්තූතිවේවා...
@priyanthaperera7965
@priyanthaperera7965 3 жыл бұрын
🤣🤣🤣🤣
@maheshdasanayake2641
@maheshdasanayake2641 3 жыл бұрын
අපේ ගැලවීම තියෙන්නේ අපි ලගමයි.
@keykitchen9238
@keykitchen9238 3 жыл бұрын
යන්නෙ කොහෙද මල්ලෙපොල් වලට උත්තර දෙන නිසාද ස්තුති කරන්නේ
@Rdot19
@Rdot19 3 жыл бұрын
Paka
@lasanthanandika
@lasanthanandika 3 жыл бұрын
Oun boru karayo...
@nirmalafernando7604
@nirmalafernando7604 Жыл бұрын
දෙවියන් වහන්සේ ගැන කතා කරපු ඔබ දෙපල ට ස්තුතිය සියලු දෙනාටම ජේසු පිහිටයි
@anushkainduwara1368
@anushkainduwara1368 3 жыл бұрын
සුසන්ත මහත්තයා දියුණු වෙලා...ගොඩක් සන්තෝෂයි...තව තවත් දියුණු වෙන්න....🙏🙏🙏
@sathyavlogs841
@sathyavlogs841 3 жыл бұрын
ස්තුතිය අදහස් දැක්වීමට
@donranjit1560
@donranjit1560 3 жыл бұрын
@@sathyavlogs841 l
@chandrapaladapanadurage7853
@chandrapaladapanadurage7853 3 жыл бұрын
qq@@donranjit1560
@s.n.wanigasinghe3254
@s.n.wanigasinghe3254 3 жыл бұрын
Ane Manda monawada appa me tharam aagam Varga kiyawanne.seramath inne kanne budunge deshaye awshada aahara.pita ratavala aagam nam kanin ahanava vitharai.a unata hamoma athithe Patan sinhela paramparaven aapu minissu.muslim Hara.
@priyanthaperera7965
@priyanthaperera7965 3 жыл бұрын
සහරාන් ඔයිට වැඩිය උඩින් හිටියා නේද 🤣🤣🤣🤣🤣
@ashinkajayamannage7700
@ashinkajayamannage7700 3 жыл бұрын
මේ chanal එක කරන නිවේදකයා සුපිරි 🙏 ඔබේ ලස්සනට වැඩසටහන කරනවා ජයවේවා
@sathyavlogs841
@sathyavlogs841 3 жыл бұрын
ස්තුතිය අදහස් දැක්වීමට
@channapradeep9443
@channapradeep9443 3 жыл бұрын
නිවේදකයෙක් විදිහට ඔබතුමාගේ කිසිම වැරද්දක් පෙන්න නැහැ , සම්පත් දායකයිනේ අදහස කියන්න දෙන එක හොදටම කරනවා 💗💗💗
@sathyavlogs841
@sathyavlogs841 3 жыл бұрын
ස්තුතිය අදහස් දැක්වීමට
@chandinichandini6020
@chandinichandini6020 Жыл бұрын
ආමේන් ආමේන් ආමේන් දෙව්යන් වහන්සේට මහිමය වේවා .ජේසු පිහිටයි ඔබ තුමන්ලා දෙපලට.
@susilajayathunga258
@susilajayathunga258 Жыл бұрын
Jasu පිහිටයි .ape Paster .late🙏🙏🙏🙏🙏🙏🙏
@SeyaniSeyani-y2g
@SeyaniSeyani-y2g Жыл бұрын
ලද බොලද ආගමක් පව් දාර්ශනික වශයෙන්මුකුත් නෑනේ 😢😢
@Travelboyaroundtheworld
@Travelboyaroundtheworld Жыл бұрын
Amen
@we-turn
@we-turn 3 жыл бұрын
කිතුනුවන් ලෙස අද අපට සතුටු විය හැකියි දේව ධර්මය දන්නා උගතුන් අප අතර සිටින බවත්, නිවැරදිව තම අදහස් ඉදිරිපත් කරනවාත් යන්න ගැන. ඉතාමත් සතුටු වීමට හැකි සංවාදයක්.
@Hlk_rafd
@Hlk_rafd 3 жыл бұрын
ක්‍රිස්තියානි අය ටම බයිබලයේ සඳහන් තියෙන දේ තේරුම් ගන්න බැරි බව පෙනේ
@moonlightbodhisattva5723
@moonlightbodhisattva5723 3 жыл бұрын
🤣🤣🤣🤣🤣
@uditfernando3115
@uditfernando3115 3 жыл бұрын
Ugath kamin boruwa aththa karata wadak thiyeda?
@uditfernando3115
@uditfernando3115 3 жыл бұрын
Meke Indikata welawa denawa madine.
@Hlk_rafd
@Hlk_rafd 3 жыл бұрын
kzbin.info/www/bejne/fZzNf4WFd9ppopI
@maheshsamaranayaka2276
@maheshsamaranayaka2276 3 жыл бұрын
අබුද්ධික පාරම්පරික බෞද්ධයෝ ටික මුන්ගෙ මිත්‍යා මාර්ගයට ගෙනියන්න පාරවල් කපන්න එපා.පුළුවන් නම් බෞද්ධයෝ අන්‍යආගමීකරණය වළක්වන වැඩපිළිවෙළක් හදන්න.ෆාස්ටල කියන පුද්ගලයො දෙන්න කොච්චර මිත්‍යාවෙ ගිලිලද පානදුරාවාදයෙ දි ඔප්පු කරල ඉවරයි බයිබලය මිත්‍යාවක් බව "ලස්සණ වාක්‍ය දාල මිනිස්සු මුලා කරන මිත්‍යා දේව ඇදහැලි මේ ෆාස්ටල දෙන්වත් දන්නෙ නෑ මුනුත් ඇඳල කියල.කවුරුත් අපේ ප්‍රෂ්ණ විසඳන්නෙ නෑ අපේ හිතේ ආත්මශක්තිය තමයි හැමදේම
@thenukaishan8775
@thenukaishan8775 3 жыл бұрын
" සමග්ගා හෝථ මා විවදථ " සමගි වන්න වාද නොකරන ( බුදුන් වහන්සේ )
@chaturatenuware
@chaturatenuware 2 жыл бұрын
ඔය කිව්වෙ භික්ෂූන්ට ගිහියන්ට නෙවෙයි
@yasirurangana915
@yasirurangana915 Жыл бұрын
​@@chaturatenuware😂😂😂
@BoostingMasterminds
@BoostingMasterminds 3 жыл бұрын
Please continue these types of discusssion..much important..thanks.
@powerofjesus483
@powerofjesus483 Жыл бұрын
🙏මොකා මොනවා කිව්වත් මේ පොළොවේ සිද්ද වෙන්නෙ සර්ව බලදාරී ජීවමාන දෙවි පියාණන් වහන්සේගේ කැමැත්ත බව තොටවත්ත හොදට මතකතියාගන්න 🙏ආමෙන් ආමෙන් ආමෙන් 🙏
@SamanKumara-du3qy
@SamanKumara-du3qy Жыл бұрын
පක තමා
@හොදමයාලුවා-ව6ඡ
@හොදමයාලුවා-ව6ඡ Жыл бұрын
බෝම්බෙගැන කටාරින්න එපා 😅
@avishkadilranga2116
@avishkadilranga2116 Жыл бұрын
😂😂😂😂😂 පව් යකෝ
@atfghf
@atfghf 7 ай бұрын
සර්වබලදාරී දෙවියන් වහන්සේගේ කැමැත්තට හා ආසාවට අනුව පාස්කු දින ජීවිත 200 ගණනක් පූජාකල සියලු දෙනාට නිවන් සුව😢😢💀
@powerofjesus483
@powerofjesus483 7 ай бұрын
@@atfghf බුදුන් තුන් වරක් වැඩිය මේ රටේ බුදුන්ගේ දේශය වන මේ උතුම් පිං බිමේ කොරෝනාවෙන්, සහ තව එන්න තියන වයිරස් වලට බුදුසරණයි
@harmonicastatus7938
@harmonicastatus7938 3 жыл бұрын
තොටවත්ත මහතාගෙ තර්ක සුපිරි මේ වගේ වාද තමා ඕනෙ ✌️😁
@ezio7214
@ezio7214 3 жыл бұрын
හැමෝටම එන ප්‍රශ්නයක් ඉන්දික කොහොමද මේවා හොයාගන්න පුලුවන් උනේ කියලා. සරලයි. කියවන්න මේ පොත! ඉන්දික අල්ලන් දඟලන points ඔක්කොම මේකෙ තියෙනවා! පානදුරාවාදෙන් පසු බිහිවූ විශිෂ්ටම 'ක්‍රිස්තියානි විවේචනය' පිටු 100ක් වත් නෑ! කියවලා බලන්න! අවුරුදු 100ක් විතර පරණ පොතක්! මේ තාක් කල් කිසිදු දේවගැතිවරයෙකුට හෝ බයිබල් විශාරදයෙකුට පිළිතුරුදීගත නොහැකිවූ 'බයිබල් ජෝක්ස්' රැසක් මෙහි ඇතුළත් වේ! මෙය කියවා ඔබේ කිතුණු මිතුරාව අපහසුතාවයට පත් නොකරන්න! tipitaka.lk/library/536
@jeevanijeevani-ty2xm
@jeevanijeevani-ty2xm Жыл бұрын
Endikata theyanne baibaleth akka tharahakwageiy
@jayanthabandara6562
@jayanthabandara6562 Жыл бұрын
ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ජේසු පිහිටයි මෙවැනි වැඩසටහන් තුලින් දුරගමනක් අපට ගමන් කල හැකි යි හලෙලුයා හලෙලුයා හලෙලුයා හලෙලුයා හලෙලුයා හලෙලුයා හලෙලුයා ආමෙන් ⛪⛪✝️✝️🙏🙏🙏🙏🙏
@SeyaniSeyani-y2g
@SeyaniSeyani-y2g Жыл бұрын
ආ..මේන් පව් බං ලාමක ගොන් හැත්ත
@nimalgamlath2710
@nimalgamlath2710 Жыл бұрын
ශුද්දාත්ම දෙවිදුනි අසරණ ඉන්දික තොටවත්තගේ හදවත ස්පර්ශ කර මැනව. ජේසුස් වහන්සේගේ නාමෙන් . ආමේන්!
@SeyaniSeyani-y2g
@SeyaniSeyani-y2g Жыл бұрын
මැරිච්ච උන් නැගිටලා ආගමක් හදපුවම මොන විද්‍යාත්මක දර්ශනද නේ😅😅😅
@jayatissananayakkara6185
@jayatissananayakkara6185 Жыл бұрын
සියලු මිනිස්සුන්ට යථාර්ථය අවබෝධ වේවා !
@ivflanka8228
@ivflanka8228 Жыл бұрын
මට තියෙන ප්‍රශ්නෙ නම් කුඩා දරුවන් දේව දුතයෝ නම් කොහොමද සුනාමියට හසු වී මිය ගියේ දෙවැන්න සියල්ල සිද්ද වෙන්නෙ දෙවියන්ගේ කැමත්ත මත නම් පාස්කු ප්‍රහාරයෙන් මියගිය වුන් පිලිබදව මෙතරම් දුක් වෙන්නෙ…
@ceylonviews1641
@ceylonviews1641 Жыл бұрын
එක තමයි . එතකොට සහරා න් කරලා තියන්නෙ දෙවියන්ගේ කැමැත්ත ඉටුකර ල තියෙන එකනෙ .
@indikapriyandani8213
@indikapriyandani8213 Жыл бұрын
Kurusaye thiyala ena gehuweth dewa duthayekuta ake paasku sunaami monaada
@lakshmanseneviratne2471
@lakshmanseneviratne2471 3 жыл бұрын
කතාව ඇත්ත ජෙසු පිහිටයි පස්ටර්
@mightyfriend1454
@mightyfriend1454 3 жыл бұрын
මොකක්ද ඇත්ත කතාව
@isuru8080
@isuru8080 2 жыл бұрын
ක්‍රිස්තියානි කතෝලික උන්ට කිසිම තර්කානුකූල බවක් නෑ 😂
@Xiaolin22773
@Xiaolin22773 4 ай бұрын
​​@@isuru8080 පලයං යන්න බූරුවෝ. 🤬🤬😡
@Xiaolin22773
@Xiaolin22773 4 ай бұрын
​​@@isuru8080 පලයං යන්න බූරුවා කතෝලික අය ගැන තෝපි දන්න මගුල් බෞද්ධ වෙන්න ඇති මෝඩ හරකා.🤬🤬😡
@powerofjesus483
@powerofjesus483 Жыл бұрын
අපේ සර්වබලධාරී ජීවමාන මහෝත්තම වූ දෙවි පියාණන් වහන්සේගේ පුත්‍ර වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් මේ පොලොවෙ මේ ශුද්ධ වූ බයිබලයේ ලියා තිබෙන අනාගත වාක්‍ය කිසිම දවසක විනාශ වෙන්නට ඉන්න මිනිසුන්ට අපේ මේ ශුද්ධ බයිබලයේ ලෝක විනාසය සහ එහි තිබෙන අති ධර්මිෂ්ඨ අනාගත වාක්‍ය වැළැක්විය නොහැක. දෙවියන් වහන්සේට ඕන විදිහට පමණයි මේ සියල්ලම සිද්ධ වන්නේ 🙏❤️ ශුද්ධාත්මයාණන් වහන්සේ කරණ කොටගෙන යේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන් ආමෙන් ආමෙන්.....
@matildadamunagi2819
@matildadamunagi2819 Жыл бұрын
Thank you pastor oya hamotama dunne suba aranchiyak. God bless you
@chamindapushpakumara5593
@chamindapushpakumara5593 3 жыл бұрын
ඔය වෙන ආගම් වල හරි වැරදි හොයහොය කාලේ කන්න එපා පුළුවන් නම් ලංකාවේ ඉන්න මෝඩ බෞද්ද යෝ ටිකට බුදුන්ගේ දහම් මාර්ගයට ගන්න පුළුවන් වැඩ සටහන් කරන්න. 🙏🙏🙏
@enakamendis1210
@enakamendis1210 2 жыл бұрын
Ubata pissu, budu Dahama ona kenekuta tharka karanna puluwan. Theology gana katha kereema Waradak na
@lasithawohara8571
@lasithawohara8571 3 жыл бұрын
සුසන්ත ඔයානම් මාරයි ඈ 👌
@sathyavlogs841
@sathyavlogs841 3 жыл бұрын
ස්තුතිය අදහස් දැක්වීමට
@charithyt7183
@charithyt7183 3 жыл бұрын
pakaydawiyo1
@sureshniwanigasuriya9306
@sureshniwanigasuriya9306 Жыл бұрын
Thankyou Pastors for your patience ,for your humbleness , the beautiful way of talking ...Jesus said you may have all the worlds wisdom but if you dont have love ❤,,,,you are nothing ..God bless you all...🙏🙋❤️
@nilanikusumala8133
@nilanikusumala8133 3 жыл бұрын
ජේසු පිහිටයි පාස්ටර්.. ජීවමාන ජේසු ජිවමන්ය්
@srilanka7917
@srilanka7917 3 жыл бұрын
🤣
@ameeshsanidu8045
@ameeshsanidu8045 Жыл бұрын
අනේ අපි ගොඩක් වාසනාවන්තයි බයිබලේ පොඩ්ඩක් හරි දන්න දේව දරුවෝ ඉන්න නිසා ඇත්තට ම අද ගොඩක් අයට ප්‍රශනේ දේව දරුවෝ ගොඩක් ලස්සනට ඉන්න එකට තියෙන ඉරිෂාව නිසා තමා හරි කියලා හිතාගෙන අනුන්ට අපහස කරනවා මේ මිනිස්සු ප්‍රශ්න කරන්නේ දස පනතේ පලවෙනි පදෙවත් දන්නේ නැතුව තව මොනවද පලවෙනි පනත කීදෙනෙක් කඩනවද
@naveenmadushanka4406
@naveenmadushanka4406 2 ай бұрын
අනිවාර්යයෙන්
@SunithaSunitha-pi3nf
@SunithaSunitha-pi3nf Жыл бұрын
දෙව්යන්වහන්සෙට ස්තුති වෙවා ආමේන් දෙව්යන්වහන්සෙගෙ පුදුම ආසිරිවාද දකින්නත් වාසනාවන්ත වෙන්න ඕන ❤
@avishkadilranga2116
@avishkadilranga2116 Жыл бұрын
😂😂😂😂😂
@rashisigera2892
@rashisigera2892 3 жыл бұрын
මේ ආගම් ඔක්කොම හැගීම් මත ගොඩනැගෙන්නක් ... ඒත් බුද්ධ දර්ශනය පමනක් තාර්කික බවක් ඇත.. මම ද කතෝලිකයකු වෙමි...... මෙම සාකච්ඡා වේ දී වුනත් අසන ප්‍රශ්නවලට හරි හැටි ඍජු පිලිතුරු ලබා නොදී හැගීම් පදනම් කරගෙන පිලිතුරු ලබා දෙන බවක් පෙනේ...
@keerthikumara7789
@keerthikumara7789 3 жыл бұрын
Oya kiyana deyaa hari matath e adhasama i thiyenne Bdhu bana saththayI !
@neki7200
@neki7200 3 жыл бұрын
නිර්වානය ලබා ගැනීමට නර්වානය අවබෝධකරගැනිමට අවශයයි. මනුශයෙක් නිර්වානය අවබා්ධකරගැනීමට ආශා විය යුතුයි. නිර්නාණය යනු ආශාව නැති කර දැමීමනම්... කොහාමද ආශාව නැති කරන්නේ? හරිම තාර්කිකයි.
@Desertfox18
@Desertfox18 3 жыл бұрын
අනේ මේ ඔයගොල්ලෝ දන්නෙ අනිත් ආගම්වල කට්ටියට ගරහන්නේ විතරයි.
@sandeepayesh3989
@sandeepayesh3989 2 жыл бұрын
@@Desertfox18 aniwaren munge tiyenne thanikara pada sho witarai 😂😂 et loke inne siyata i
@tayasooriyadc8929
@tayasooriyadc8929 3 жыл бұрын
හොඳ සංවාදයක්... කම්මැලි කමක් දැනුනේ නෑ.. හොඳයි....දැන් මෙහයවීම දියුණුවක් පෙනෙනවා...
@sathyavlogs841
@sathyavlogs841 3 жыл бұрын
ස්තුතිය අදහස් දැක්වීමට
@jayam1429
@jayam1429 3 жыл бұрын
බොහොම වටිනා සාකච්ඡාවක් .. ජාති, ආගම් , කුලමල බේදයකින් තොරව දකින්නන්ට හොද පිබිදීමක් තියෙනවා මේ උත්සාහය තුල... සෑම සියලු දෙනාගේම හදවත් ස්වෛරීය වේවා 🌹🌹🌹 ස්තුති බොහොම සුසන්ත මහත්මයාටත් , ඉන්දික තොටවත්ත මහත්මයාටත් , අමිත් මහත්මයාටත් ... ඔබ සැමට සම්මා සම්බුදු සරණයි 🌹🌹🌹🌹🌹🌹🌹🌹
@yohanedirisinghe9535
@yohanedirisinghe9535 3 жыл бұрын
මේ දේවල් වලින් තේරුම් ගන්න පුලුවන් දේ තමයි. ජේසුස් වහන්සේ ජීවමානයි කියලා. මොන තරම් තර්ක විතර්ක කරත් හැමෝම පිලිගන්න දේ තමයි ජේසුස් වහන්සේ හිටියා. උන්වහන්සේ කුරුස පත් උනා. නැවත නැගිට්ටා කියන කාරනාව. ඒ නිසා සරලවම එය තේරුම් ගන්න මනුෂ්‍යයාට ගැලවීම ලබා ගත හැක. මන්ද ජේසුස් වහන්සේ ප්‍රකාශ කලා "මාර්ගයද, සත්‍යයද, ජීවනයද මමය. මා කරණකොටගෙන මිස කිසිවෙක් පියාණන්වහන්සේ වෙතට පැමිණෙන්නේ නැත." ඒ නිසා මේ හැමදේකටම ඇති එකම විසදුම වන්නේ ජේසුස් වහන්සේ පමනයි.
@chandanabandara6388
@chandanabandara6388 2 жыл бұрын
දෙවියන් ලෝකය මවන විට පව්කම් කරන මිනිස්සු, අන්ධයෝ, බිහිරෝ, අපරාධ කාරයෝ, තමන්ම කියන දහම් නොපිළිගන්නා මිනිස්සු, මෝඩයෝ, වගේ අය මැව්වේ ඇයි. ඒක මහා අපරාධයක් නේද?. ප්‍රශ්න නැති ලෝකයක් මැව්වේ නම් කොච්චර හොදද. තමන්ට හැකියාව තිබියදී ඒ දේ නොකර මෙතරම් දුක් විදින ලෝකයක් මවලා ලබන සතුට මොකක්ද?. අපරාධ කාරයෝ මවලා, දුක් විදින මිනිස්සු මවලා, පවුකාරයෝ මවලා දෙවනුවට ගලවා ගන්න දගලන්නේ.... ජේසු තුමන්ට වත් ඔය දුක නොදී බේර ගත්ත නම් කොතරම් හොද්ද?.
@tennkoonmudali1011
@tennkoonmudali1011 3 жыл бұрын
ඕනම දහමක් ගැන වාදවිවාද කිරීමේ අයිතිය තිබිය යුතුයි.මේ තාක්ෂණික යුගයේ ,,දෙවියන්,,ගැන කථාකිරීම තරම් මුග්ධ වැඩක් තවත් තිබේද? මේ ලෝකේ එදත් අදත් යමක් හැදුවා නම්,ඒ මිනිසෙක්ම පමනයි.අඩුම තරමේ පැංසලක්වත් හදපු දෙවියෙක් මට හොයලා දෙන්නකෝ.මිනිසාම තමයි දෙවියන්.එසේ නැතිව අන්ධානුකරණයෙන් වෙලී,දෙවියන් මැව්වා කියනවා කියනවා නම්,තවත් ඒ ගැන කවර කථාද?ඔය කියන දෙවියන් මවපු දෙවියා කව්ද?මෙය ගැරහීමක් නොව,බුද්ධියෙන් ණුවනින් සිතා බැලීමටම යම් පණිවිඩයක්.
@NihalBandula
@NihalBandula Жыл бұрын
මිනිසාමයි ලොව දෙවියන් වන්නේ🎉🎉මිනිසාමයි ලොව තිරිසන් වන්නේ🎉🎉🎉!!
@NATUREBYNAMITA1963
@NATUREBYNAMITA1963 3 жыл бұрын
සමන්තබධර් ස්වාමින් වහන්සේ සමග නැවත වැඩ සටහනක්‌ තියන්න.🙏😇❤
@arunaperera4816
@arunaperera4816 Жыл бұрын
Great discussion, thanks to all, may God bless you all,.......
@uvindusahan947
@uvindusahan947 3 жыл бұрын
අප්පමාදෝ අමතපදං 🔥❤️
@shankrish7486
@shankrish7486 3 жыл бұрын
🙏🙏🙏🤝🤝🤝🤝
@s.n.wanigasinghe3254
@s.n.wanigasinghe3254 3 жыл бұрын
🙏🙏🙏
@hbuddika4350
@hbuddika4350 2 жыл бұрын
මෙයා කියන එක හරි ඇති,සියලුම ආගම බිහිවුනේ එහෙම වෙන්න ඇති කිතුනුආගමත් එක්කම,,හැබැයි ලොවුතුරා බුදුන් වහන්සේ දේශනා කලේ තවත් ආගමක් ගැන නෙමි,ඔය කියන ආගම් සියල්ලම අදහන අයට මේ සනාතත සත්‍යය දර්ශනය දේශනා කලා,,ඒක මේ ලෝක සත්වයාගේ පැවැත්ම ගැන,,ඒ පැවැත්ම බුදුන් වහන්සේගේ නිර්මානයක් නොවේ,,ඒ හේතුඵල දර්මතාවය ගැන ඒ මහා කාරුනිකයන් වහන්සේ දේශනාකලා,,මිත්‍යාවෙන් ගැලවෙන්න ඔබ දෙපලම,,සම්මා සම්බුදු සරණයී!!!
@GamithMadumal
@GamithMadumal 3 жыл бұрын
ලස්සන වැඩ සටහන ❤
@sathyavlogs841
@sathyavlogs841 3 жыл бұрын
ස්තුතිය අදහස් දැක්වීමට
@nisakakarahan2804
@nisakakarahan2804 Жыл бұрын
යොහාන් 3:36. (පුත්‍රයාණන් කෙරෙහි අදහන්නාට සදාකල ජීවනය ඇත. නුමුත් පුත්‍රයාණන්ට කිකරු නොවන්නා ජීවනය නොදක්‌නේ ය. දෙවියන්වහන්සේගේ උදහස ඔහූ කෙරෙහි පවතියි.
@කොස්ගොඩතාරක
@කොස්ගොඩතාරක 3 жыл бұрын
සමන්තභද්ර හිමි සමද සංවාදය නැවත අවශ්යයි.
@gthelge5006
@gthelge5006 3 жыл бұрын
‌ඒ සාදු නිවන බොරු කියන්නෙ පිලිගන්න පුලුවන්ද ?
@nilucapinagoda6637
@nilucapinagoda6637 3 жыл бұрын
Niyamaiii ඉන්දික mathyge kiyamn tika
@TikTok-se4cb
@TikTok-se4cb 3 жыл бұрын
You are free to believe whatever you want, as long as the story you believe in makes you a kind person.
@chandanalatha6319
@chandanalatha6319 Жыл бұрын
අනේ තොටවත්ත කට වහගෙන හිටු තොට බයිබලය එපා නම් කට පරිස්සම් කරගෙන හිටු
@Xiaolin22773
@Xiaolin22773 4 ай бұрын
එකනම් ඇත්ත ඇයි අර බයිබලයේ තියෙන්නෙ "අණුවනයාට ණුවනින් කතා කිරීමෙන් පලක් නැත ඔබෙ කීම් වල අගය තේරුම් ගන්නට තරම් ඔහු අපොහොසත් ය" ඉන්දික තොටවත්ත නම් මෝඩ හරකෙක්, ඉන්දික එක්ක කතා කරන ඌන්ට ටත් ඉස්සෙල්ලා සෙරෙප්පුවෙන් ගහන්න ඔන මෝඩයෝ සෙට් එක.😂😂😂😂❤❤
@comingtolighting8677
@comingtolighting8677 3 жыл бұрын
මේ කිතුනු ආගම නැති කරනකන් අන්තවාදී ඉසලාමය නැති කරන්ඩ බෑ කවදාවත්ම.බයිබලයේ පරණ ගිවිසුමේ කොපියක් තමයි මේ කුරාණය.ඉස්ලාමයේ 6 වන වක්තෘ තමා ජේසුස්.
@utedirisinghe3946
@utedirisinghe3946 3 жыл бұрын
උපදින සියල්ලෝම පව් කාරයන් ලු? පෙර භවයකුත් නැතිනම් කොහොමද එය වන්නෙ? මට නම් පෙනෙන්නෙ මේ අය ලොකු රැවැටීමක් විලා කියන එකයි.
@gajasinghebandara5042
@gajasinghebandara5042 3 жыл бұрын
දෙවියන් ලෝකය මවන විට පව්කම් කරන මිනිස්සු, අන්ධයෝ, බිහිරෝ, අපරාධ කාරයෝ, තමන්ම කියන දහම් නොපිළිගන්නා මිනිස්සු, මෝඩයෝ, වගේ අය මැව්වේ ඇයි. ඒක මහා අපරාධයක් නේද?. ප්‍රශ්න නැති ලෝකයක් මැව්වේ නම් කොච්චර හොදද. තමන්ට හැකියාව තිබියදී ඒ දේ නොකර මෙතරම් දුක් විදින ලෝකයක් මවලා ලබන සතුට මොකක්ද?. අපරාධ කාරයෝ මවලා, දුක් විදින මිනිස්සු මවලා, පවුකාරයෝ මවලා දෙවනුවට ගලවා ගන්න දගලන්නේ.... ජේසු තුමන්ට වත් ඔය දුක නොදී බේර ගත්ත නම් කොතරම් හොද්ද?.
@NihalBandula
@NihalBandula Жыл бұрын
ඒතමයි දෙවියන් වහන්සේ ප්‍රේම කරපු ආකාරය😅
@naveenmadushanka4406
@naveenmadushanka4406 2 ай бұрын
ඇස් වල පෙනීම ලබාගන්න දෙවියන් වහන්සේගෙ අභිමුකයට යන්න ඔබතුමා
@sumedhabandara2113
@sumedhabandara2113 3 жыл бұрын
මෝසෙස් දන්නේ නැත්තං මොන එහෙකටද නොදන්නා බාසාවකින් ලිව්වෙ. සර්ව බලදාරී දෙයියො දන්නේ නැද්ද මෝසෙස් ට වරදිනව කියලා
@sarathsandanayaka1178
@sarathsandanayaka1178 Жыл бұрын
අහපු ප්‍රශ්න වලට පිළිතුරු පැහැදිලි ව නොදීම ගැන නම් සතුටු වෙන්න බැ නමුත් කතිකාව වඩා ත් යහපත්
@chandinichandini6020
@chandinichandini6020 Жыл бұрын
ආමේන් දෙව්යන් වහන්සේට ප්‍රසන්සා වේවා . ජේසු පිහිටයි පාස්ටර්
@wicramarajashinghe7302
@wicramarajashinghe7302 Жыл бұрын
ඇත්ත පුදුම විදිහට නොමග යවනවා ඇත්ත බුදු ධහම හරියට දන්නෙ නැති එවුන් යන එකමයි හොද බුදු ධහම තියන්නෙ ප්‍රඥවන්තයන්ට පමනයි අඥාන එවුන් තමයි යන්නෙ මිත්‍යා පසුපස
@priyanthaperera7965
@priyanthaperera7965 3 жыл бұрын
L T T ප්‍රභාකරන්ගේ සයිනයිට් කරල බෙල්ලට දාපු එකයි // පෘතුගීසි කාරයෝ ලංකාවට ඇවිල්ලා අහිංසක මිනිස්සුන්ගෙ බෙල්ලට කුරුසෙ දාපු එකයි දෙකම එකයි වෙනසක් නෑ miltory 🤣🤣🤣🤣🤣
@s.n.wanigasinghe3254
@s.n.wanigasinghe3254 3 жыл бұрын
🤣🤣
@dilshansuramya4750
@dilshansuramya4750 2 жыл бұрын
සිරාවට
@yowanfernando
@yowanfernando 2 жыл бұрын
උබ එහෙනම් ඔක්කෝටම කලින් පෘතුගිසි කාරයා දුන්න සර් නේම් එක අයින් කරපන් පොන්නයා perera තොගේ බුද්දාගමේ එකක්ද මං fernando මං දන්නවා පෘතුගිසින්ගෙන් ලැබුනු ත්‍යාගයක් අනික උබලගේ බුද්දා කියන හුත්තා කියලා තියනවානේ බදු දහමේ විනාශ විම 😂😂😂😂
@pradeepaniroshani6440
@pradeepaniroshani6440 2 жыл бұрын
​@@yowanfernando Hama dema nathi wenawanm eka thiyenne widiyak nane ekath kawada Hari dawasaka nathi wenawa eka aththa ekenma therenawane ubalage huththe Jesu Boru kiyala thiyenne kiyala
@s.mohotti3479
@s.mohotti3479 Жыл бұрын
​@@yowanfernando මොන ආගමට උනත් වැදගත් ව කතා කරන්න ඉගෙනගනින්
@jaanbandara8361
@jaanbandara8361 Жыл бұрын
පව් මේ අසරණ දෙවි හදහන්නන් මනෝ විකාර තුල ජීවත් වෙනවා
@neviltec4687
@neviltec4687 3 жыл бұрын
ආත්ම ශක්තිය නැත්තවුන්ගෙ එකතුවක් තමයි දෙවියන් අදහන්න එකතු වෙලා ඉන්න බවයි හැඟී යන්නෙ ..කොහොමත් දෙවියන් පිළිබඳ තියෙන මිත්‍යාදුෂ්ටිය බිඳහෙලන්නෙ ඉන්දික වැන්නෙක් පමනමයි...ඇත්තටම මට ඇහැක් දෙන්න පුළුවන් නම් මම ඉන්දිකට ඕනෙ වෙලාවක එක ඇහැක් ප්‍රදානය කරන්න සූදානම් ..
@jayasinghaappuhamy3052
@jayasinghaappuhamy3052 3 жыл бұрын
ආත්ම සක්තිය කියන්නේ කුමක්ද​?......අනිත්‍යය කියන එකද​?
@enakamendis1210
@enakamendis1210 2 жыл бұрын
Uba Hari midaii,tharka karanna igena ganna
@FaininnSuthakar
@FaininnSuthakar 3 ай бұрын
තාව දෙයක් ෆස්ටර්ලාට ඇතී තරම් රටවලින් සල්ලි හම්බෙනවා නෑ කියන්න බෑ හොදම උදාහරනේ අපේ ගේ පිටි පස්සෙ ඉන්න ෆස්ටර් උට 2004 සූනාමීය අපූ වෙලේ රටවල් ගනකින් කොටී ගනම් හම්බුනා සූනාමීයෙන් අසරණ උන පවුල් වලට ගෙවල් හදලා දෙන්න උ මොකද කරේ අසරන මිනිස්සුන්ගේ ගෙවල් හවනවා වෙනුවට උගේ ගේ හදා ගත්තා තට්ටූ 3යී උඩම තට්ටුවෙ සීයුම් ෆුල් එකක් උඩ තට්ටුවෙ එක ගෑනියෙකුයී යටතට්ටුවෙ තව ගැනීයෙකුයී ඉන්නවා එවට මොනද ඔයාලා කියන්නේ . මමනම් කව පවලා දුන්නත් සල්ලි කොටියක් මගෙ කකුල් දෙක ගවට ගෙනල්ල දුන්නත් මගෙ අගම කතොලික නේමෙයී මම ඇවිල්ලා රෝමාණූ කතොලීක අගම පවලා දෙන්නැ කව පවලා දුන්නත් දෙව අම්මාගෙන් ලැබුන පිහිට මට කියලා නිම කරන්න බැ ❤❤❤
@suv1437
@suv1437 3 жыл бұрын
28.27 "හදවතින් සොයන්නාට දෙවියන් පිහිට වේ.. බලෙන් පිහිට වෙන්නෙ නෑ.." ඒ කියන්නෙ පාස්කු ඉරිදා මැරුන එකෙක්වත් දෙවියන් වහසේව හදවති පිලිගෙන නැති අය. එතකොට මැරුන කිරිදරුවො🤷‍♂️😂
@suv1437
@suv1437 3 жыл бұрын
@Mohammed rafiq Abdul haliq ඇයි?
@pinkipinki9717
@pinkipinki9717 3 жыл бұрын
Ow namata chtistian unata හදවතින් piligan nati aya innawa. Buddagame unat goda denek ehemane. පන්සිල්wat rakin nati minissune godak inne
@suv1437
@suv1437 3 жыл бұрын
@@pinkipinki9717 එතකොට පුන්චි දරුවො මැරුනෙ ඇයි?? 😂 ඒ ලමයින්ට දෙවියන් ගැක කිසිම ගැඟීමක් නෑනෙ.. 😂😂 හදවතින්ම විශ්වාස නොකල නිසානම් ඒ මිනිසුන් මලේ ඔක්කොම යන්නෙ අපායටනෙ😂😂 පන්සිල් රැකීම එකක් පිලිගැනීම එකක්.. ඒකවත් තේරෙන්නෙ නැද්ද 😂
@hirusenevirathna6737
@hirusenevirathna6737 3 жыл бұрын
උත්තර ne ewat
@brianperera2440
@brianperera2440 3 жыл бұрын
@@suv1437 lamai marune demapiyan ge waradi nisa wenna puluwan ne😂 mokada me kattiya godak pilima passe ne giye. Lamai waradi nathi nisa swargayata yai,
@ellayanews867
@ellayanews867 2 жыл бұрын
ආගමික සතුරුවරුන් සෑම අයෙකුම කියන්නේ මේ විශ්වයේ දහමය..ඕනෑම ආගමක දහමක ඇත්තේ මහජනතාව නිවැරදි මාර්ගයට ගැනීමය..එහෙත් වර්තමානයේ බොහෝ ආගම් දහම් තමන්ගේ වාසියට හරවාගෙන ඉන්න බවනම් පැහැදිලිය..ලංකාවේ ඉතිහාසය පවා ඒ තත්වයට පත්වී අවසන්.
@nadishaperera5162
@nadishaperera5162 3 жыл бұрын
ජයම වේවා !!!... 🌺🌺🌺🌺
@maheshdasanayake2641
@maheshdasanayake2641 3 жыл бұрын
කොයි පැත්තටද
@sujeewalivera
@sujeewalivera Жыл бұрын
හොඳ වැඩක්😊
@GamithMadumal
@GamithMadumal 3 жыл бұрын
නියමයි
@sathyavlogs841
@sathyavlogs841 3 жыл бұрын
ස්තුතිය
@chamindushaminda4058
@chamindushaminda4058 2 жыл бұрын
කතෝලික ආගම ලංකාවේ බලෙන් පතුරවපු ආගමක්. සුද්දන්ගේ Goal එක වුනේ වෙලද බලය ලබාගැනිම හා ආගම ව්‍යාප්ත කිරිම . මගේ මතය යම් කිසි ආගමක් බලෙන් පතුරවනවා නම් ඒ ආගමේ නමින් මිනී මරනවා නම් ඒ ආගම පට්ටපල් බොරුවක්. උන් මේ රටේ කතෝලික ආගම ව්‍යාප්ත කරන්න අපේ අම්මලා වගේම කිරි දරුවොත් මැරුවා. ඒ ආගම මිනීමරු ආගමක්. මම හදවතින්ම සතුටු වෙනවා මගේ පරම්පරාවේ අය සුද්දන්ට බයේ ආගම වෙනස් කරපු නැති එකට 🙏 දැන් පල්ලි කාක්කෝ ටිපර් වෙලා මට බැනහල්ලා 😂😂😂😂
@matildadamunagi2819
@matildadamunagi2819 Жыл бұрын
Oba poyata wat bansalata yana kenekda?
@yasirurangana915
@yasirurangana915 Жыл бұрын
Pansal minikakko wechcha ubala me loketa shapayak⚡⚡⚡⚡⚡⚡😡
@virajnilantha1043
@virajnilantha1043 3 жыл бұрын
ප්‍රවීණ ජ්‍යෝතිෂයවේදී කියන්නෙ නැතුව තොටවත්ත වෙන විදියකට හදුන්වන්න බැරිද
@ezio7214
@ezio7214 3 жыл бұрын
හැමෝටම එන ප්‍රශ්නයක් ඉන්දික කොහොමද මේවා හොයාගන්න පුලුවන් උනේ කියලා. සරලයි. කියවන්න මේ පොත! ඉන්දික අල්ලන් දඟලන points ඔක්කොම මේකෙ තියෙනවා! පානදුරාවාදෙන් පසු බිහිවූ විශිෂ්ටම 'ක්‍රිස්තියානි විවේචනය' පිටු 100ක් වත් නෑ! කියවලා බලන්න! අවුරුදු 100ක් විතර පරණ පොතක්! මේ තාක් කල් කිසිදු දේවගැතිවරයෙකුට හෝ බයිබල් විශාරදයෙකුට පිළිතුරුදීගත නොහැකිවූ 'බයිබල් ජෝක්ස්' රැසක් මෙහි ඇතුළත් වේ! මෙය කියවා ඔබේ කිතුණු මිතුරාව අපහසුතාවයට පත් නොකරන්න! tipitaka.lk/library/536
@naveendraindrajith
@naveendraindrajith 3 жыл бұрын
Sathaya gawesaka India thotawaththa
@Desertfox18
@Desertfox18 3 жыл бұрын
@@naveendraindrajith වෛරී ඉන්දික තොටවත්ත අන්ද මෝඩයා 😂😂😂 හොඳම නම. මේක කැමති බෞද්ධයෙක්ට adopt කරගන්න පුළුවන් තමන්ගේ නම දාගෙන
@Xiaolin22773
@Xiaolin22773 4 ай бұрын
​@@Desertfox18 👍👍👍❤️👍
@A.A.Vithanage
@A.A.Vithanage Жыл бұрын
මේ දෙන්නා තව බයිබලය ඉගන ගත්තානම් ගොඩාක් හොදයි.
@MaheshDasanayake
@MaheshDasanayake 2 жыл бұрын
කතෝලික දහම ලෝකය පුරා ව්‍යාප්ත කෙරුවේ ලේ සොලවමින් ස්ත්‍රී දූෂණය කරන බවට තර්ජනය කරමින්
@georgemelder6082
@georgemelder6082 Жыл бұрын
If you do not know the truth, do not insult a religion. How did bhuddism came to sri lanka.? An indian emperor sent his sons and daughters by indirectly influencing the sovereignty of sr
@MaheshDasanayake
@MaheshDasanayake Жыл бұрын
I think it is real Not Insult to Christianity
@georgemelder6082
@georgemelder6082 Жыл бұрын
@@MaheshDasanayake did bhuddism brought to sri lanka with good intenson? The indian emperor force his administration to send his own children to sri laka ans other areas to evangelise with the intension of controlled the whole f south asia. You dont know the story no ?
@MilanEdirisinghe
@MilanEdirisinghe 3 ай бұрын
ඉස්සරලාම.උබේ ඔළුව පෙන්නපං වෙදෙක්ට...ස්ත්‍රි දුෂන ලමයි දුෂන වෙන්නෙ පන්සල් වල..කියලා උබ දන්නවාද..උබලා අනිත් ආගමිි වලට අපහස කරන නිසා තමයි උබලගේ ආගම අද.පහත් තැනටම වැටිලා තියන්නෙ..ඔය උබ කිවුවෙ කතෝලික ආගමේ දෙයක් නෙමේ උබලගේ ආගමෙ වෙන දෙයක් .හොදේ එක අද අපි ඇස්වලින් දකිනවා.
@MaheshDasanayake
@MaheshDasanayake 3 ай бұрын
ජේසුතුමා ඉන්දියාවෙ හිටියෙ
@rajivliyanage5856
@rajivliyanage5856 3 жыл бұрын
දිනක් මාධ්‍යවේදියෙක් අජාහන් බ්‍රහ්මවන්සො ස්වාමීන්වහන්සේගෙන් අහනවා කවුරුහරි කෙනෙක් ඔබ ඉදිරියේදී ඔබගේ ආගමේ මුදුන් මල් කඩ වන්වූ ත්‍රිපිටකය ඉරා කොමඩ් එකකට දැමුවොත් ඔබ මොකක්ද කරන්නෙ කියල එවිට ස්වාමීන්වහන්සේ පිලිතුරු දෙනවා මම ටොයිලට් සුද්ද කරන කෙනෙක් ලවා ටොයිලට් එක සුද්ද කරල දානවා මොකද නැත්නම් තව කෙනෙකුට ඒ ටොයිලට් එක පාවිච්චි කරන්න බැරි වෙනවනෙ කියල.බලන්න බෞද්ධයාගේ අවබෝධය.බෞද්ධයන් ඉන්නෙ කිසියම් පොතක් කරපින්නාගෙන යන්න නෙමෙයි.ජීවිත අවබෝධයට ඉන් උපකාරයක් ගැනීම පමණයි කල යුත්තේ.එවැන්නන් තමයි නියම බුද්ධ ශ්‍රාවකයෙක් වෙන්නෙ.
@වරුණතිලාන්
@වරුණතිලාන් 3 жыл бұрын
සුසන්ත මහත්තයා ඔයා දැන් හොදට වැඩ සටහන මෙහෙය වනවා.
@sathyavlogs841
@sathyavlogs841 3 жыл бұрын
ස්තුතිය අදහස් දැක්වීමට
@j.pariyapala78
@j.pariyapala78 2 ай бұрын
ලෝකයේ ආරමිභය දෙවියන් වහන්සේය. ලෝකයේ පලවෙනි පොත ශුද්ධවූ බයිබලයි . වෙඩියෙන්ම අළෙවිවෙලා තියෙන පොත, බොහෝ භාෂාවලින් ලියවුණු පොත ශුද්ධවූ බයිබලයයි. අරමුණක් නැතිව බලාපොරොත්තුවක් නැතිව අන්ධකාරයේ මුළුගැන්වීලා සිටියාවු සියළු මනුෂ්‍යයන්ට ජීවිතය වෙනස් කරගන්න උපකාර වුණාවූ සහ උපකාර වන්නාවූ එකම ශුද්ධවූ ලියවිල්ල දේවවචනය සඳහාන්වුණ බයිබල්යයි. දේවවචනයේ බලය තිබෙනවා ජීවනය තිබෙනවා වාචනය අපේ ආත්මයට කතාකරනවා.
@asangaranasinghe6935
@asangaranasinghe6935 3 жыл бұрын
දෙයියො මොන වරද කරල තිබුනත් මෙයාලට මරු උත්තර තියෙන්නෙ.
@ezio7214
@ezio7214 3 жыл бұрын
හැමෝටම එන ප්‍රශ්නයක් ඉන්දික කොහොමද මේවා හොයාගන්න පුලුවන් උනේ කියලා. සරලයි. කියවන්න මේ පොත! ඉන්දික අල්ලන් දඟලන points ඔක්කොම මේකෙ තියෙනවා! පානදුරාවාදෙන් පසු බිහිවූ විශිෂ්ටම 'ක්‍රිස්තියානි විවේචනය' පිටු 100ක් වත් නෑ! කියවලා බලන්න! අවුරුදු 100ක් විතර පරණ පොතක්! මේ තාක් කල් කිසිදු දේවගැතිවරයෙකුට හෝ බයිබල් විශාරදයෙකුට පිළිතුරුදීගත නොහැකිවූ 'බයිබල් ජෝක්ස්' රැසක් මෙහි ඇතුළත් වේ! මෙය කියවා ඔබේ කිතුණු මිතුරාව අපහසුතාවයට පත් නොකරන්න! tipitaka.lk/library/536
@angelodaniele2220
@angelodaniele2220 3 жыл бұрын
ඒ කාලේ අපේ පරම්පරාවේ යන්ත්‍රමන්ත්‍ර ගුරුකම් රාශියක් තිබුනා ට්‍රිපිටකයට අමතරව අපේ ගමේ සාමි ළමයි නැති තරුණියන්ට අනිවාර්‍යෙන්ම ළමයි දෙනවා,වශී ගුරුකම් අතින් ඔනෑම තරුණියක් මුලාවේ දාන්න පුලුවන් ගුරුකම් තිබුනා දිෂ්ටියක් ඇතුල් කරල ඔනෑම තරුණියක් ගෙන්වාගෙන වැඩේ කරල යවන්න පුලුවන් තරුණිය නොදැනුවත්වම ඒ තරම් අතී ප්‍රභල ගුරුකම් තිබුනා ඔනෑම නිදානයක් ගොඩගන්න බහිරව යාග පුජා තිබුනා එක නිසා ඔනෑම නිදානයක් බලෙන් ගන්න පුලුවන් බහිරවයාව නොමග යවන්න පුලුවන් යන්ත්‍ර මන්ත්‍ර සාස්තර තිබුනා අපේ රටේ විතරක් මැරිච්ච මිනිස්සුන්ගේ ආත්ම ගෙන්වන්න පුලුවන්කම තිබුනා ඔහොම ඉන්න අතර තුරේ පාස්ටර් කෙනෙක් ආවා බයිබලය අරගෙන මම ඊට පස්සේ බයිබලය කියවල අපේ පරම්පරාගනනාවක ඉඳන් තිබුනු පුස්කොළපොත් ගිනිගොඩක් ගහල පිච්චුවා ට්‍රිපිටකයට සම්භන්ද ගාතා සහ සූත්‍ර ලියල තිබුනු පුස්කොළ පොත් පන්සලක අඳුරන හාමුදුරුනමකට දුන්නා දැන් අපි දන්නවා දෙවියන් වහන්සේ තමයි ලෝකය මැව්වේ කියල ඒ මැවිල්ල මිනිසාට පමණක් අයිතිකර දුන්නා කියල දන්නවා දරුවෙක් පළමු උපතේදී ලෝකය දකිනවා කිසිදු උත්සහයකින් පෙරපිනකින් පළමු උපත සිදුවෙන්නේම නෑ දෙවන උපතත් ඒ වගේමයි පළමුව උපන් කිසිදු බලවේගයකට දෙවන උපත ලබන්න බැහැ එය් දෙවියන් වහන්සේ පළමුව තීරණය කරොත් පමණයි අද ලෝකයේ දෙවියන් වහන්සේ අදහන කිසිදු මිනිසෙක් කැමැත්තෙන්ම හිතාමතාම දෙවියන් වහන්සේ අදහන්නේ නෑ ඔය කාරණා අපේ රටේ හාමුදුරුවරු දන්නවානම් සිවුරු ඇතැහැර දෙවියන් වහන්සේ අදහනවා මැරුම් කන්න හරි හිතාගෙන නමුත් ඒක පළමුව දෙවියන් වහන්සේ තීරණය කරන්න ඔන දෙයක් එහෙම නැතිව අපේ රටේ හාමුදුරුවරුන්ට සාදුලාට එක කරන්න කොහෙත්ම බැහැ හැමදාම දූෂිතයන්ට චන්දේ දීගෙන මොකක් හරි ඇමතිකමක් අරන් ඉන්න එක සාදුලාට ගොඩාක් වටිනවා.
@angelodaniele2220
@angelodaniele2220 3 жыл бұрын
@@ezio7214 666 කියවන්න.
@asangaranasinghe6935
@asangaranasinghe6935 3 жыл бұрын
ලෝකය මවපු දෙයියො අයි පාස්කු සිද්දියට සම්බන්ද අයට දඩුවම් නොදෙන්නෙ.අය එහෙම දෙයක් වෙන්න ඉඩ දුන්නේ.අයි දේශපාලුවන්ගෙන් යුක්තිය ඉල්ලන්නේ .දෙයියන්ගෙන් ඉල්ලන්නකො
@sisirakumara-dn3kj
@sisirakumara-dn3kj 3 жыл бұрын
@@asangaranasinghe6935 pisu katea tamai deviyo kiyala tiyaenne
@chaturatenuware
@chaturatenuware 2 жыл бұрын
නිවේදකතුමනි,ඔබගේ අනතිමානීත්වය අගයනවා.
@jahitheshan2816
@jahitheshan2816 3 жыл бұрын
නිවේදක මහතා සාකච්ඡාවට ගැලපෙනවා
@sathyavlogs841
@sathyavlogs841 3 жыл бұрын
අහන්න ලැබුන එකත් සතුටුයි .ස්තුතිය අදහස් දැක්වීමට
@muthuthanthrigecooray9313
@muthuthanthrigecooray9313 3 жыл бұрын
Aka aka paata kannadi daagena minis geewitaya gana balanna epaa
@thejaserajjuruwan3213
@thejaserajjuruwan3213 Жыл бұрын
Glory to God !!! God bless and Great Victory !!!!!!!
@newsummer4461
@newsummer4461 3 жыл бұрын
😩 රාමේන් ! රාමේන් ! හලි හලි ලූලා.
@srilanka7917
@srilanka7917 3 жыл бұрын
🤣
@nihaljayanath3673
@nihaljayanath3673 Жыл бұрын
මේ ආගම් ලංකාවට ආවේ විදේශීකයන් ගේ ආගමනයත් මගින්.. අදටත් මේ දේවල් පිලි ගන්න අය ඉන්නවානේ බුදු සසුන බැබලේවා..
@asangaekanayake3326
@asangaekanayake3326 3 жыл бұрын
සුසන්ත මහත්මයා ඔයා දැන advance .. හොඳින් වැඩසටහන හසුරනවා, කතාත් කරනවා හොදට.. ජය වේවා
@sithumsanjaya8934
@sithumsanjaya8934 2 жыл бұрын
පලස්ටවරුන් 2නා ප්‍රෂනයෙන් පැන යනව නේ රාමුවෙන් පිට යනව නේ♥️මොනා වුනත් කතෝලික ආගම ලෙයින් පතුරපු ආගමක් ☸️අපි බෞද්දයන් විදියට අපේ දර්ෂ්ණය වැනි අවහිංසා වාදි දර්ෂණයක් ඇදහීම පිලිබද හදවතින් සතුටුයි♥️♥️♥️
@yasirurangana915
@yasirurangana915 Жыл бұрын
Ogollo ogollange Agama pathuranne it's wada bayanaka vidihata
@kindtoallkinds.9889
@kindtoallkinds.9889 Жыл бұрын
බයිබලයේ සදහන් දෙවියන් වහන්සේගේ වචනය කිසිම දවසක හිස්ව අාපසු හැරී අැවිත් නැත එ් වචන සමිපුර්ණ වී පැමින අැත ස්තූතියි දෙවි පියානනී
@shehanshamida3455
@shehanshamida3455 Жыл бұрын
Amen
@avishkadilranga2116
@avishkadilranga2116 Жыл бұрын
😂😂
@Xiaolin22773
@Xiaolin22773 4 ай бұрын
Amen ❤❤
@priyanthiivon4699
@priyanthiivon4699 3 жыл бұрын
Ahapu hodama video ekak jesu පිහිටයි pastor
@SeyaniSeyani-y2g
@SeyaniSeyani-y2g Жыл бұрын
මුන් දෙන්න කිච උන හැටි නොතේරෙන තරම් ඔබලගෙ මොල හෝදල ලාමක ආගම.
@janakafranando497
@janakafranando497 2 ай бұрын
Buduhamuduruwange darmayath bohomathma utum darmayayi Jesus wahansege darmayath utum darmayak mewa minisunge yahapatha sandaha yodaganna
@ezio7214
@ezio7214 3 жыл бұрын
හැමෝටම එන ප්‍රශ්නයක් ඉන්දික කොහොමද මේවා හොයාගන්න පුලුවන් උනේ කියලා. සරලයි. කියවන්න මේ පොත! ඉන්දික අල්ලන් දඟලන points ඔක්කොම මේකෙ තියෙනවා! පානදුරාවාදෙන් පසු බිහිවූ විශිෂ්ටම 'ක්‍රිස්තියානි විවේචනය' පිටු 100ක් වත් නෑ! කියවලා බලන්න! අවුරුදු 100ක් විතර පරණ පොතක්! මේ තාක් කල් කිසිදු දේවගැතිවරයෙකුට හෝ බයිබල් විශාරදයෙකුට පිළිතුරුදීගත නොහැකිවූ 'බයිබල් ජෝක්ස්' රැසක් මෙහි ඇතුළත් වේ! මෙය කියවා ඔබේ කිතුණු මිතුරාව අපහසුතාවයට පත් නොකරන්න! tipitaka.lk/library/536
@chandanadesilva1768
@chandanadesilva1768 Жыл бұрын
Thank you very much pastor your verification may god bless you
@dk4386
@dk4386 3 жыл бұрын
හැමෝම කථා කරන්නනේ තම ශාස්තෘ වරයාගේ පෙන්නා දුන් දහම නොවේ. බුදු පියාණන් දෙසූ දහම අද කෝ , ජේසුස් වහන්සේ දෙසු දහම අද කෝ, නබිතුමා දෙසූ දහම අද කෝ, කොයිතරම් වාද කළත් නොකළත් වැඩක් නෑ. නිසි වේලාවට සියලු ආගම් පරයා බුදු දහම මතු වෙනවා , ඒක තමයි ලෝක අභාවය.
@yasirurangana915
@yasirurangana915 Жыл бұрын
Mathu wei 😂😂😂😂
@h.k.thusithanonis993
@h.k.thusithanonis993 3 жыл бұрын
" උන්වහන්සේ යෙරිකෝවට ඇතුල්ව ඒ මැදින් යද්දී, සුංගම් අයකරන්නන්ගේ ප්‍රධානියෙක්වූ සාකෙවුස් නම්ලත් පොහොසත් මනුෂ්‍යයෙක්, යේසුස්වහන්සේ කවුද කියා බලන්ට සෙවීය; නුමුත් ඔහු මිටි බැවින් සමූහයා නිසා නොහැකිවිය. උන්වහන්සේ ඒ මාර්ගයේ යන්ට සිටි බැවින්, ඔහු පෙරටුව දුවගොස් උන්වහන්සේ දකින පිණිස අත්තික්කා ගහකට නැගුණේය. යේසුස්වහන්සේ ඒ ස්ථානයට පැමිණ, උඩ බලා ඔහුට කථාකොට: සාකෙවුස්, වහාම බැසපන්න, මක්නිසාද අද නුඹේ ගෙදර මා නවතින්ට ඕනෑයයි ඔහුට කීසේක. ඔහු වහාම බැස ඇවිත්, ප්‍රීතියෙන් උන්වහන්සේ පිළිගත්තේය. ඔවුන් ඒ දැක: උන්වහන්සේ පව්කාර මනුෂ්‍යයෙකු සමග නවාතැන් ගන්ට ගියසේකැයි කියමින් සියල්ලෝම කොඳුළෝය. සාකෙවුස් නැගිට සිට: ස්වාමිනි, මා සන්තක දෙයින් දෙකෙන් කොටසක් දිළිඳුන්ට දෙමි; යමෙකුගෙන් අයුත්තේ යමක් ගෙන තිබේ නම්, ඔහුට සතරගුණයක් නැවත දෙමියි ස්වාමීන්වහන්සේට කීවේය. යේසුස්වහන්සේ ඔහුට කියනසේක්: ගැළවීම අද මේ ගෙදරට පැමිණියේය, කුමක්හෙයින්ද මොහුත් ආබ්‍රහම්ගේ පුත්‍රයෙක්ය. මක්නිසාද මනුෂ්‍ය පුත්‍රයා නැතිවූ දේ සොයන්ටද ගළවාගන්ටද ආයේයයි කීසේක. " - (ලූක් 19:1-10 [CBS-OV-1938])
@sugathlal6028
@sugathlal6028 3 жыл бұрын
අනේ අමිමෝ තොට වත්තයව නම් කොයි ආගමකටවත් එපා ඌ රටටම පිල්ලියක්😣😣😣😣
@Rdot19
@Rdot19 3 жыл бұрын
Uba wge ponnayo me loketat epa sakkiliya
@newsummer4461
@newsummer4461 3 жыл бұрын
@@Rdot19 ✔👍
@YasanthaYasapala
@YasanthaYasapala 8 ай бұрын
කවුද කියන්නේ..
@corinnaalmeida2291
@corinnaalmeida2291 3 жыл бұрын
Wisdom and knowledge comes from God. These pastors spoke using it. God bless you both.
@pavak5490
@pavak5490 3 жыл бұрын
ඉන්දික තොටවත්ත මාරයි අනේ 😍ඔබට ජය....
@ezio7214
@ezio7214 3 жыл бұрын
හැමෝටම එන ප්‍රශ්නයක් ඉන්දික කොහොමද මේවා හොයාගන්න පුලුවන් උනේ කියලා. සරලයි. කියවන්න මේ පොත! ඉන්දික අල්ලන් දඟලන points ඔක්කොම මේකෙ තියෙනවා! පානදුරාවාදෙන් පසු බිහිවූ විශිෂ්ටම 'ක්‍රිස්තියානි විවේචනය' පිටු 100ක් වත් නෑ! කියවලා බලන්න! අවුරුදු 100ක් විතර පරණ පොතක්! මේ තාක් කල් කිසිදු දේවගැතිවරයෙකුට හෝ බයිබල් විශාරදයෙකුට පිළිතුරුදීගත නොහැකිවූ 'බයිබල් ජෝක්ස්' රැසක් මෙහි ඇතුළත් වේ! මෙය කියවා ඔබේ කිතුණු මිතුරාව අපහසුතාවයට පත් නොකරන්න! tipitaka.lk/library/536
@srlyalatharambawala.kankan4442
@srlyalatharambawala.kankan4442 Жыл бұрын
Jesu pihitai soyannata sambawe...paukara senaga ein mudawana ekama deviyan Jesus wahanse vitarai wena Aya wadinna yannet matpan Aran kadu kinisi Aran deviyan adahana ayage paliganeema wairaya tanhawa naha oba samata Jesu pihitai...
@chandanakumar4603
@chandanakumar4603 Жыл бұрын
ජන කතා මත ගෙව්නු ජීවිත අතැර දෙවියන් තමන් යැයි සිතා පංසිල් ආරක්සා කරමින් ජීවත් වෙන්න ඔබට මෙලොවදීම සත්ත්ත්‍ය අවබෝද වේවි ඔය කියන දෙවියන් ඔබට බලනවා
@kasunthiwanka3626
@kasunthiwanka3626 3 жыл бұрын
හරවත් සාකච්ඡාවක්, බොහොම ස්තූතියි, දිගටම කරගෙන යන්න
@sathyavlogs841
@sathyavlogs841 3 жыл бұрын
ස්තුතිය අදහස් දැක්වීමට
@traditionalus8037
@traditionalus8037 3 жыл бұрын
මෙයා හිතාගෙන ඉන්නේ සුරංගනා පොත මුලු ලෝකෙම කියලා පව්
@Craftsarefu
@Craftsarefu 2 жыл бұрын
මම නම් හිතන්නේ අපි ඔක්කොම සිංහල සිරි රටේ උපන් සිංහල මිනිස්සු. එහෙත් පිට රටින් අපේ රටට ආපු ඉංගිරිසි මිනිස්සු තමයි අපේ සිංහල මිනිස්සුන්ව කිස්තියනි කලේ. බුදුසසුන බැබලේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@bigharshabigfan3553
@bigharshabigfan3553 2 жыл бұрын
බයිබලය කියන්නෙ සුන්දර ජනකතාවල එකතුවක්. පිඩිතයන් ලගට ගිහින් පිහිට වන දෙවියන්ගෙන් මිසක් තමන්ගෙ ලගට එනකන් පිහිට වන දෙවියන්ගෙන් අපිට වැඩක් නැ.
@parse360
@parse360 2 жыл бұрын
තමගෙ සරන තමා තුලමයි ටියෙන්නෙ,,ප්‍රයොගිකව ජිවිතය බලන්න්, තෙරුවන් සරනයි
@kanthiwaduge408
@kanthiwaduge408 Жыл бұрын
ජේසු පිහිටයි..! 🙏
@lahirupraneeth5620
@lahirupraneeth5620 3 жыл бұрын
බයිබලේ කියන්නෙ තනිකරම සුරංගනා කතා පොතක්. සංවාද කරන්න එකත් මෝඩ වැඩක්.
@jadruwantha
@jadruwantha 3 жыл бұрын
ඒ හින්ද වෙන්නැති උබල ක්‍රි පූර්ව ක්‍රි වර්ශ කියල බයිබල් කාල වකවානු පාවිච්චි කරන්නේ..
@lahirupraneeth5620
@lahirupraneeth5620 3 жыл бұрын
@@jadruwantha මෝඩ කතා කියන්න එපා යකෝ. ඒක ලෝකෙ සම්මත කරගත්තු දෙයක්. අරාබියෙ භාවිතා කරන්නෙ උන් සම්මත කරගත්තු කැලැන්ඩරයක් උන්ගෙ විදිහට.
@jadruwantha
@jadruwantha 3 жыл бұрын
@@lahirupraneeth5620 ලෝකෙ සම්මත කර ගත්තෙත් බයිබල් ඉතිහාසය තුලින් තමයි මහත්තයෝ, උබල මොනාද බං දන්නෙ, ත්‍රිපිටකයෙ වගේ බොරු හෑල්ලක් නෙමෙයි බයිබලය ඒකට එයිතිහාසික පුරාවිද්‍යාත්මක පදනමක් තියෙනවා
@lahirupraneeth5620
@lahirupraneeth5620 3 жыл бұрын
@@jadruwantha අනේ මන්ද. උබේ මොලේ. බයිබලය විශ්වාසකරන උබලගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ බං.
@KalyaniShalomi
@KalyaniShalomi Жыл бұрын
Amen amen deviyan wahanseta gurawa wewa mahimaya nmskara wewa
@upalibulathsinhala9409
@upalibulathsinhala9409 3 жыл бұрын
සුසන්ත මහත්තයා දිගටම කරගන්න මමත් උදව් කරන්නම්
@sathyavlogs841
@sathyavlogs841 3 жыл бұрын
ස්තුතිය ....0771723944
ජෝතිශ්‍ය අමු බොරුවක්
1:04:09
Sathya Vlogs
Рет қаралды 66 М.
Hoodie gets wicked makeover! 😲
00:47
Justin Flom
Рет қаралды 139 МЛН
How Many Balloons To Make A Store Fly?
00:22
MrBeast
Рет қаралды 152 МЛН
ජේසුස් වහන්සේ කාන්තාවක්ද ?
1:14:13
බයිබලේ සමස්තයම බොරුවක්
1:03:03