KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Dammagaweshi THero / ලක්මවගේ ශාපය දුරුකරගන්න කලයුතු දේ ධම්මගවේෂි හිමි හෙළිකරයි / Ampara
1:13:46
ජේසුස් වහන්සේට පියෙක් සිටියද?/Sathya Vlogs0771723944/Indika thotawaththa
1:14:59
Scary night games with Megan | Megan robot doll scared me #shorts
0:28
ССЫЛКА НА ИГРУ В КОММЕНТАХ #shorts
0:36
$1 vs $500,000 Plane Ticket!
12:20
Ozoda - Alamlar (Official Video 2023)
6:22
බුදු වුනේ මාතලේ නාලන්දා ගෙඩිගේ...?/Sathya Vlogs/Indika thotawaththa
Рет қаралды 127,685
Facebook
Twitter
Жүктеу
1
Жазылу 156 М.
Sathya Vlogs
Күн бұрын
Пікірлер: 2 100
@keerthiwannigama3760
Жыл бұрын
ධම්මගවේසී ස්වාමීවහන්සේගේ වටිනා කතාබහක් අහන්න ලැබීමත් අපි දල මහා භාග්‍යයක්.
@TharinduDasanayake
8 ай бұрын
P
@kamalani6053
Жыл бұрын
ඔබවහන්සේට දීර්ඝායුශ වේවා බුදුසරණයි
@HemaHema-ey1fu
10 ай бұрын
අපේ බුදුන් ශ්‍රීලංකාවේ 🙏🙏🙏
@k.a.gunawathi4839
7 ай бұрын
මීවනයගෙ පක තමයි ලංකාව කියන දූපතේ පහළ වුනේ 😂😂
@k.a.gunawathi4839
7 ай бұрын
ඉන්දියාවේන් වැඩි බුදුන් අපේ බුදුන් කියන්නෙ
@milanthejaka11
6 ай бұрын
@@k.a.gunawathi4839gunawathi uba dnna pkak na bng😂
@Update-1st
5 ай бұрын
@@k.a.gunawathi4839 සාක්ශි තීනවද
@DisconnectedRat7788
18 күн бұрын
@@k.a.gunawathi4839ගිහින් ඉන්දියාවෙ ගූ කාපන් ඉන්දියාවෙ බුදු කෙනෙක් උපන්නෙත් නෑ හිටියෙත් නැ
@niutanjayathilaka4148
Жыл бұрын
මේ සියලුම කථා ඇත්ත. අපේ තිබෙන පුරා වස්තු සෑම ප්‍රදේශයකම විශාල වශයෙන් අපට දැක ගත හැකිය.මේ තරම් වටිනා සෙල්ලිපි අපේ රටේ තිබෙනවා. . බුදු රජාණන් වහන්සේගේ සියලුම සර්වඥ ධාතුන් වහන්සේ අපේ රටේ තිබෙනවා. සිදුහත් කුමරුගේ රත්තරන් මගුල් කඩුව කතරගම කිරිවෙහෙර තිබෙනවා.
@vasanthadenipitiya9475
Жыл бұрын
බුදුන් .කොහේඋපන්නත්අපිඅදහන්නෙ..අපට.වටින්නෙ..බුද්ධ.ධර්මය..එ්ත් ිනාගත..පරපුරට..මේවා..යේ සත්‍ය..තතුහෙලිකරදිය..යුතු.යි මේඋතුමි..දහමේඋරැමය..අපට ලැබේ..මයි..අපේරට.. බබලවන්නෙ බුදු දහමෙනුයි
@KokilaRanjith-k7f
3 ай бұрын
Kawuda dekke.
@seethadannoruwalage8683
2 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම දෙනාට🙏🙏🙏❤️🙏 බුදු සරණයි හෙළ දීපයට 🙏🙏🙏
@dtakamalakirthidissanayake9770
2 жыл бұрын
"ම හ න් තා" අල්ලාගෙන හිටපු බුද්ධගයාව, නැවත හින්දූන්ට දෙන්න කරන කොන්තරක් කෑලි මේ.
@MaheshDasanayake
2 жыл бұрын
දඹදිව නැගෙනහිරින් මුහුදට නොනැමී ගලා බසින පංච මහා ගංගා අභිරහස kzbin.info/www/bejne/r2e2h5qIa9KarNk
@vijiththralasanthihanduwal81
Жыл бұрын
බුදුදහම ගැන මන්ජුල මහත්තයා ගොඩක් දන්නවා ..ඇත්තටම අහන් ඉන්න හරි ආසයි .මම නම් හැමදාම ව්ස්වාස කරන්නෙ බුදුන් වහන්සේ ලන්කාවෙ කියලා ...❤
@rajeshkalubowila7917
5 ай бұрын
බෙහෙවින්ම ස්තුතියි 🙏🙏🙏 දැන්වත් මෙි විශ්මිත හෙළ ඉතිහාසයයේ සත්‍ය අපේ අනාගත පරපුරට අවබොධ වෙිවා
@arunadma5296
2 ай бұрын
අපේ රටේ හිතිහාසය වෙනස් නොකර තිබුනානම් අපේ රට ආසියාවේ දිවුණුම රටක් වෙන්න ඉඩ තිබුනා.. අපි දැන්වත් මේ වරද්ද නිවැරදි කරගමු..... 👍
@samanthikawickramasinghe5855
7 ай бұрын
පින් ඇත්තන්ට දකින්නට අසන්නට ලැබේවා 🙏🙏🙏. අපි නොදන්නා ඉතිහාසය ගැන දැනුවත් කරාට ගොඩාක් පින් 🙏💐💐
@kumariakke6525
2 ай бұрын
අපේ බුදු න් ඉපදී තියෙන්නේ අපේ ලංකාවෙ පුන් බුමියේ 🙏🙏🙏
@chamindact2264
6 ай бұрын
මේ බුදුන් ජන්මය ලැබු පිංබිමයි...🙏🙏
@bandarahrcs3731
11 ай бұрын
ඉතා ඉක්මනින් සත්‍ය හෙලිවේවා.ජනතාවට දැකබලා අවබෝධ කරගැනීමට වාසනාව ලැබේවා..
@dimalianusha3055
Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏තෙරුවන් සරනයි අපේ හාමුදුරුවව්ටත් ඉන්දික මහත්තයාටත්.
@Update-1st
5 ай бұрын
බොහොම වටිනවා
@thilakarathnarajakaruna5822
6 ай бұрын
ඉතා උසස් මට්ටමේ ශාස්ත්‍රීය සාකච්ඡාවක්,සියලුම දෙනාටම පුණ්‍යානුමෝදනා කරමි.
@ranuranu1234
11 ай бұрын
ඉතාමත් විශිෂ්ට යුග මෙහෙවරක් ඔබ තුමාගේ වැඩසටහන ❤❤❤❤❤
@මැණික්මැණික්
9 ай бұрын
🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏 නිදුක් නිරෝගී සුවය දීර්ගායු ලැබේවා පින්වත් හාමුදුරුවනේ ඔබ වහන්සේට ඉන්දික මහතාට බුදුසරණයි බුදුසරණයි
@ChamindaStephenWimalasekara
6 ай бұрын
👉මේ හෙලබිම බුදුන් උපන් දේශයයි . 🙋
@malikaekanayake8291
7 ай бұрын
Obawahanseta mage namaskaraya wewa sathya ithama pahadili. 🙏🙏🙏
@manojprasanna6340
7 ай бұрын
ඇත්තටම ඉන්දික මහත්මයා හොද හික්මීමක් තියන මනුස්සයෙක්. සමහර චැනල් වල මම දැකල තියනව මොහොම අසීලාචාරයි. සුදා ට හැරෙන්නවත් බෑ මේ මනුස්සය එක්ක. ස්වාමීන් වහන්ස බොහොම පැහැදිලී. අනිත්මහත්මායාටත් ස්තූතී.
@fluteshopsrilanka9530
Ай бұрын
Suda Mokek da
@apkapk7454
2 жыл бұрын
ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු දෙනාටම තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා!!!"
@dtakamalakirthidissanayake9770
2 жыл бұрын
වසලයෝ බුදුරජාණන්වහන්සේ ලංකාවේ කියනව, ත්‍රිපිටකයේ තියෙන එව්ව නෑ කිය කියා, රොබර්ට් නොක්ස්ගෙ පොත්වල තියෙන එව්ව පෙන්න පෙන්න
@dtakamalakirthidissanayake9770
2 жыл бұрын
ත්‍රිපිටකයට අනුව, තම්බපණ්ණිය ප්‍රත්‍යන්ත දේශයක් මෙහේ බුදුරජාණන්වහන්සේලා කිසිදා පහළවුයේ නැත. පහළ වෙන්නේද නැත.
@dtakam50
2 жыл бұрын
තම්බපන්නිය පිහිටා ඇත්තේ අපේ දකුණු පළාතේ ය. බුදුන් පහළ උනේ අද උතුරු, උතුරු මැද පළාත ඇතුළු එකල දැඹදිවේ ය. මේවා පටලවා ගන්න එපා. 🙏
@dtakamalakirthidissanayake9770
2 жыл бұрын
තම්බපණ්ණිය යොදුන් 100ක් බව ත්‍රිපිටකයේ කියා තිබූ දේ සැඟවූ වසලයො දැන් කියනව තම්බපණ්ණිය තියෙන්නේ වෙන කොහෙදලු.
@dtakamalakirthidissanayake9770
2 жыл бұрын
NO NAMESSSSSSSSS ස්තුතියි';'බොරු, වංචා කරල මිනිස්සු මුලා කරන්න දඟලපු එකෙන් අපි කවුරුත් දැනුම දියුණු කරගත්ත. කරන්න දන්නේ ඔච්චරම නම් කරන්න දෙයක් නෑ අපිට;
@prabathrathnamalala7552
Жыл бұрын
අනගාරික ධර්මපාල තමයි මේ හෙලදිව විනාශ කල දේවදත්ත...එය පුනරාගමනයකි....මේ හෙලදිව සියලු බුදුවරුන් උපදිනා භූමියයි.... සක්විති රජුන් උපදිනා දේශයයි........මනුස්ස ආරම්භය මේ භූමිය යි..
@amalrohitha5028
9 ай бұрын
මේ කල්ලිය කරන්නෙ බුදුන් වහන්සේට අපහාස කිරීම. ඔය කියන තැන්වල බුදුවරයෙක් තියා රිලවෙක්වත් උපදින්න සුදුසු නෑ
@k.a.gunawathi4839
7 ай бұрын
මීවනයගෙ පක තමයි හෙලබිමේ පහළ වුනේ
@fluteshopsrilanka9530
Ай бұрын
@@k.a.gunawathi4839ngo karayekta puka Allan pala ganna ekak da Koheda Guuuuu nawathi..
@SarukkaligeLal
10 ай бұрын
ස්වාමීන් වහන්ස , මමත්වය සසර ගමනයි.
@pathiranakumari5640
7 ай бұрын
එච්චරයි හරි
@sumithkumara7932
Жыл бұрын
Oba wahanseta godak pin. Sadu....sadu...sadu...
@donrajapakse7501
2 жыл бұрын
ඉතා වැදගත් වැඩසටහනක්. නොකඩවා කරන්න ශක්තිය ලැබේවා. 🙏
@dtakamalakirthidissanayake9770
2 жыл бұрын
ත්‍රිපිටකයේ සඳහන් යොදුන් 100ක්වූ තම්බපණ්ණිය කියන්නේ ලංකාවටයි එමෙන්ම යොදුන් 900ක්වූ මධ්‍යදේශය කියන්නේ ලංකාවට වෙන්න බෑ නේද?
@MaheshDasanayake
2 жыл бұрын
ත්‍රිපිටකයෙ තම්බපණ්ණිය ගැන ඒ කියවෙන කොටස දෙන්ඩකො පිටු අංක එක්ක වංශ කථා වලින් කියන්ඩ එන්ඩ එපා ත්‍රිපිටකයෙ සොලොස් මහා ජනපද ගැන නම් තියෙනව
@MaheshDasanayake
2 жыл бұрын
මේ තියෙන්නෙ කමල කීර්තිලට උත්තර kzbin.info/www/bejne/eJa5fGybqrVkZ9k
@dtakamalakirthidissanayake9770
2 жыл бұрын
කැමති අගයක් යොදුනට දාගත්තත් ගලප ගන්නත් බෑ නේද, තම්බපණ්ණිය සහ මධ්‍යදේශය එකම එකක් කියලා...
@dtakamalakirthidissanayake9770
2 жыл бұрын
"මේ සියක් යොදුන් තම්බපණ්ණි දිවයිනේ රාජ්‍යය ඔබවහන්සේට පුදමි.", මහාසච්චක සූත්‍ර අටුවාව බලන්න. මජ්ඣිම නිකායේ, මූලපණ්ණාසකයේ මහා යමක වර්ගයේ තියෙන්නේ මහාසච්චක සූත්‍රය
@nimalsandunsiri4024
Жыл бұрын
අතිශයින්ම වටිනා සාකච්ඡාවක් ස්තූතියි ඔබතුමන්ලාට මේ වටිනා සත්‍යය තොරතුරු හොයල දුන්නට❤
@thanujathilakarathna5974
9 ай бұрын
දසලක්ෂයක් අත්සන් ගැහුව හැම කෙනාගේ ම නෙත ගැටේවා..
@StarScience-vf2kh
Жыл бұрын
Ape hamuduruwanta budusaranai obawanse kiyanna dewal sathya bawa watahenawa
@ruhunujayamaga2660
19 күн бұрын
බූදුරදුන් ඉපදුනු සිවූහෙළබිමෙ සත් කූසූම් පිපෙවා
@ThushariThewahetti
11 ай бұрын
වටිනා දේශනාවක්, තෙරුවන් සරණයි!!
@lalithkodagoda3540
2 жыл бұрын
❤ අපි සිරිපා වැන්දේ "අපේ බුදුන් අපි වඳින්න... සමන් දෙවිඳු පිහිට වෙන්න" කියමින් ; අපේ බුදුන්වහන්සේ කොහිද භාරතයෙ ( අද ඉංදියාවේ ) ; අපේ බුදුන් මෙහෙ, ලංකාවේ
@gangadesilva
Жыл бұрын
❤💐🌼🙏
@vijiththralasanthihanduwal81
Жыл бұрын
අපේ බුදුන් අපි වදින්න..පෙරලි පෙරලි අපි වදින්න..එරන් පතුල අපි වදින්න ...❤❤❤
@sugandikapushpakumara5905
7 ай бұрын
@@vijiththralasanthihanduwal81ඔක ආවෙ දෙමල මිනිසුන්ගෙන් ශුිපාද අඩවිය ආපසු ලබාගත් කිර්ති ශුි රාජසිංහ රාජසිංහ රජුගෙන් පසුව.අවු 100ක් සිරිපාවන්දනාව අන්‍යාගමිකයන් අල්ලන් හිටියා.
@k.a.gunawathi4839
7 ай бұрын
අපේ බුදුන් ?? අපේ බුදුන් කියන්නෙ බුදුන් දඹදිව ඉන්දියාවේ වගේම ඉන්දියාවේ බුදුන්ගේ ශාකය වංශයේ තමයි සිංහල ජාතිය ...ඒකයි අපේ බුදුන් කියන්නෙ ..නැත්නම් බුදුන් තියා සිංහල ජාතිය වත් ලංකාව කියන දූපතේ අය නෙවෙයි
@MaheshDasanayake
2 жыл бұрын
ධම්මගවේසී ස්වාමීවහන්සේ 🙏🌹✌️❤️
@patisothagamiyo
2 жыл бұрын
kzbin.info/www/bejne/rIaxcqGlm7eiq80
@kularathnakodithuwakku8823
2 жыл бұрын
ඔව් ngo කාරයෙක්
@dtakam50
2 жыл бұрын
බුදුන් පහළ ඕනේ මේ අපේ හෙලබිමේ. එක සත්‍යයක්. 🙏
@dtakamalakirthidissanayake9770
2 жыл бұрын
බුදුරජාණන්වහන්සේ ලංකාවේ කියාගන්න වසලයො, කලිනුත් මගේ ලොගෝ එක කොපි කරල මගේ නම පාවිච්චි කරල කොමෙන්ට් කරල තිබ්බ.
@dtakamalakirthidissanayake9770
2 жыл бұрын
වසලයො දැන් කියනව තම්බපණ්ණිය තියෙන්නේ වෙන කොහෙදලු.
@buddhikasanath
2 жыл бұрын
හරිම වටිනවා... නුවනැත්තන් අසත්වා බලත්වා. විමසත්වා... .......
@dtakamalakirthidissanayake9770
2 жыл бұрын
වසලයෝ බුදුරජාණන්වහන්සේ ලංකාවේ කියනව, ත්‍රිපිටකයේ තියෙන එව්ව නෑ කිය කියා, රොබර්ට් නොක්ස්ගෙ පොත්වල තියෙන එව්ව පෙන්න පෙන්න
@dtakamalakirthidissanayake9770
2 жыл бұрын
ත්‍රිපිටකයේ කියල තියෙන්නේ තම්බපණ්ණිය ප්‍රත්‍යන්ත දේශයක් කියල, තම්බපණ්ණියේ බුදුරජාණන්වහන්සේලා පහළ වෙන්නේ නෑ
@IKPodimenike
5 ай бұрын
ඉතාමත්ම ලස්සන පැහැදිලි කිරීමක් තෙරැවන් සරනයි අපේ හාමුදුරුවනේ
@Udakainsynsie99
2 жыл бұрын
ඊලග සංවාදයත් ගේන්ඩ බොහොම ස්තුතියි ස්වාමීවහන්සේට 🙏😍
@dtakamalakirthidissanayake9770
2 жыл бұрын
දැන් සිරිසෙනගේ කැනෝනබෝල් අශූච් කන්නේ නැද්ද, මෙතන දොඩවන වසලයන්ගේ රුක් අත්තන අශූචිද කන්නේ
@kularathnakodithuwakku8823
2 жыл бұрын
බයවෙන්න එපා.හෙටම ගේනවා මේවට පරික්ශන ගවේශන අවශ්‍ය නේනෙ වාචාල පිම්පියෙක් පමනය් අවශ්‍ය.. එයාලා මය්න්ගෙ ගුබ්බෙයම්වලෛන්නවා..
@dtakam50
2 жыл бұрын
ඉන්දියාවේ බුද්ධ ගයව කියලා තියෙන්නේ හින්දු කෝවිලක්. එක ඕනේ කෙනෙක්ට පේනවා. ලුම්බිණියේ සල් ගහක් නෑ, අශෝක ගසක් තියන්නේ ඒකත් උපන් කියා කියන ස්ථානයට හෙන ඈතින්. බුදුන් පහළ වෙන්නේ මේ ගුරුත්වය අඩුම අපේ ලංකාවේ විතරමයි. ඒක ඔය එක එක අය දාන comments වලින් මේ සත්‍ය වෙනස් කරන්න පුළුවන් නම් ඒක උගේ නොදැනුවත් කම හා අසරණ කම මිස උගත් කම නොවේ. මාත් මේ පාපය කරන්නේ මගේ අසරණ කමටයි. මට සල්ලි නැති නිසයි මන් මේ KZbin එකේ මිනිසුන් නොමග යවන්න comments දාලා ජීවත් වෙන්නේ. කමා කර මැනවි. 🙏
@dtakamalakirthidissanayake9770
2 жыл бұрын
බුදුරජාණන්වහන්සේ ලංකාවේ කියාගන්න වසලයො, කලිනුත් මගේ ලොගෝ එක කොපි කරල මගේ නම පාවිච්චි කරල කොමෙන්ට් කරල තිබ්බ.
@dtakamalakirthidissanayake9770
2 жыл бұрын
බුදුරජාණන්වහන්සේ ලංකාවේ කියාගන්න වසලයො, කලිනුත් මගේ ලොගෝ එක කොපි කරල මගේ නම පාවිච්චි කරල කොමෙන්ට් කරල තිබ්බ.
@dayarathnesenanayake6588
2 жыл бұрын
අතිවිශිෂ්ටයි, පැහැදිලි සාක්ෂි සමග ගලපමින් කරනු ලබන විද්වත් සාකච්ඡාවක් ලෙස සලකමි.
@patisothagamiyo
2 жыл бұрын
kzbin.info/www/bejne/rIaxcqGlm7eiq80
@patisothagamiyo
2 жыл бұрын
kzbin.info/www/bejne/rIaxcqGlm7eiq80
@dtakamalakirthidissanayake9770
2 жыл бұрын
ඔව් තම්බපණ්ණිය යොදුන් 100ක් කියල තියෙන එක හංගලා, යොදුන් 900ක් මධ්‍යදේශය කියන එක අරගෙන යොදුනක් සැතපුමක් කියල වසලයෝ මැරෙන්න හදනව
@dtakam50
2 жыл бұрын
තම්බපන්නිය පිහිටා ඇත්තේ අපේ දකුණු පළාතේ ය. බුදුන් පහළ උනේ අද උතුරු, උතුරු මැද පළාත ඇතුළු එකල දැඹදිවේ ය. මේවා පටලවා ගන්න එපා. 🙏
@dtakamalakirthidissanayake9770
2 жыл бұрын
තම්බපණ්ණිය යොදුන් 100ක් බව ත්‍රිපිටකයේ කියා තිබූ දේ සැඟවූ වසලයො දැන් කියනව තම්බපණ්ණිය තියෙන්නේ වෙන කොහෙදලු.
@shandrikasriyani101
Жыл бұрын
සත්‍ය ඛුදු දහම ලෝකයම වැලද ගනිත්වා ,🙏🙏🙏
@sujathawickramasinghe8467
2 жыл бұрын
ෙි අැත්ත තොරතුරැ අපේ අනාගත දරුපැටවින්ට දැනුවත්කරන්න විදියක් කරනවනමි ඉතා අගෙයි. මම ති්පිටක කියවන්න ගත්තෙ වසර 10 ඉදන් .එදා ඉදන් මම විස්වාස කල අපේ බුදුන් මෙි රටෙිමයි කියල.හරිම සතුටුයි ඹබ සැම සතෟ එළිකරන්න ගන්න උත්සාහයට.
@piyathilakamuthunayaka7291
2 жыл бұрын
සතුටු වෙන්න නෙවෙයි අඬන්නයි සිද්ධ වෙන්නේ මේ බුදු දහම වැළලීමට NGO ලාගේ ඒක පියවරක්.
@dtakamalakirthidissanayake9770
2 жыл бұрын
ඔව් තම්බපණ්ණිය යොදුන් 100ක් කියල තියෙන එක හංගලා, යොදුන් 900ක් මධ්‍යදේශය කියන එක අරගෙන යොදුනක් සැතපුමක් කියල වසලයෝ මැරෙන්න හදනව
@Sundara_Ethihasaya
2 жыл бұрын
Api nahinne ape rata venuwen sathya jaya ganna,kamalaya keralaya mahansi venne indiyawata jaya geniyannai, kamalaya indiyawa noya mehe moko karanne 🤣😂😅
@dtakamalakirthidissanayake9770
2 жыл бұрын
හෙලුවෙන් ඉතිහාස වසලයෝ.......... අඞ්ගුත්තරනිකාය, එකකනිපාත, එකධම්මපාළිය, ජම්බුදීපපෙය්යාලො අටුවාව, කියව ගන්න, දැන ගන්න තම්බපණ්ණිය ප්‍රත්‍යන්ත දේශයක්
@dtakamalakirthidissanayake9770
2 жыл бұрын
මෙච්චර මේ ත්‍රිපිටකයේ කියල තියෙද්ද තම්බපණ්ණියේ බුදුරජාණන්වහන්සේලා පහළ වෙන්නේ නෑ කියල. ඇයි තමන්ගේ රටේ මිනිස්සුන්ව රවට්ටන්නේ. සියලු දඹදිවම මධ්‍යමදේශය නමි. සෙසු දිවයින් පසල් දනවුය. තම්බපණ්ණි දිවයිනෙහි (ලංකාවෙහි) අනුරාධපුරය මධ්‍යම දේශය නමි. සෙස්ස පසල් දනවුයයි මෙසේ ක්‍රමය දතයුතුයි.
@maleeekanayake5548
2 жыл бұрын
ඉතාම වටිනා සාකච්ඡා වක්.. සත්‍යය කවදාවත් හංගන්න බැහැ ..මේ බුදුන්ගෙ දෙශයයි..විවාදයක් නැ බුදුසරණයි..
@nimalgunarathne3442
Жыл бұрын
දැන් ලංකාව අයිතිකාරයෝ ඔක්කොම හරි ද
@Vidurangaproduct9302
Жыл бұрын
මගේ බුදුරජානන් වහන්සේ කොතන ඉපදුනද ,කොතන බුදූනද,කොතන පරිනිර්වාණය කලද මම සරන යමි..🙏🙏
@thilakalaxmi2373
Жыл бұрын
25:05 P⅕@@Vidurangaproduct9302
@SanduniKD
9 ай бұрын
බුදුන්ගේ දහම තියෙන්නේ අපගේම සිතුවිලි වලයි.භාග්‍යවතුන්වහන්සේගේ ධර්මය වටහාගත යුත්තේ අපිමයි.තර්ක විතර්ක වලට වඩා අපේ යුතුකම වන්නේ ධර්මය දැකීමයි.ඒ උතුම් සද්ධර්මය රැකීමයි . නියම බෞද්ධයන් හදවතින් භාග්‍යවතුන්වහන්සේ දකියි. බුදුන් ආගම් බේදයකින් තොරව, ධර්මය වටහාගත හැකි,පින ඇති දුප්පත් පෝසත් බේදයකින් තොරව කුල බේදයකින් තොරවයි ධර්මය ලබාදුන්නේ ..අපි බෞද්ධයන් වෙන්න ඕන සිතුවිලි වලින් පමණයි.එතකොට ක්‍රියාවත් නියම බෞද්ධ වෙයි. සැමටම නියම ධර්මය අවබෝධ වේවා......
@k.a.gunawathi4839
7 ай бұрын
බුදුන් 3 වරක් වැඩි දේශය
@udayapradeep762
Жыл бұрын
හෙලයා ජය ගත යුතුයි මෙයට ජයරත්න පති ආරච්චි මහතාගෙ ශිලාලේකන දැනුම ලබාගන්න
@wasanthapremarathne1583
2 жыл бұрын
ඉතාමත් කාලෝචිත වැඩසටහනක් තෙරුවන් සරණයි
@patisothagamiyo
2 жыл бұрын
kzbin.info/www/bejne/rIaxcqGlm7eiq80
@dtakamalakirthidissanayake9770
2 жыл бұрын
වසලයෝ බුදුරජාණන්වහන්සේ ලංකාවේ කියනව, ත්‍රිපිටකයේ තියෙන එව්ව නෑ කිය කියා, රොබර්ට් නොක්ස්ගෙ පොත්වල තියෙන එව්ව පෙන්න පෙන්න
@dtakam50
2 жыл бұрын
තම්බපන්නිය පිහිටා ඇත්තේ අපේ දකුණු පළාතේ ය. බුදුන් පහළ උනේ අද උතුරු, උතුරු මැද පළාත ඇතුළු එකල දැඹදිවේ ය. මේවා පටලවා ගන්න එපා. 🙏
@dtakamalakirthidissanayake9770
2 жыл бұрын
වසලයො දැන් කියනව තම්බපණ්ණිය තියෙන්නේ වෙන කොහෙදලු.
@dtakamalakirthidissanayake9770
2 жыл бұрын
බෝ (Ficus religiosa) ශාකය අවුරුදු 2500කට කලින් මෙහෙ තිබ්බේ නැති බව ලොවම දන්නව..බුදුරජාණන්වහන්සේ ලංකාවේ කියන පචය එතනින්ම අවසන්
@mangalapadmasiri4590
2 жыл бұрын
සම්මා සම්බුදු සරණයි හිමියනි තුනුරුවන්ගේ සරණයි ඔබ තුමාන්ලා දෙදෙනාටත්
@dtakamalakirthidissanayake9770
2 жыл бұрын
වසලයෝ බුදුරජාණන්වහන්සේ ලංකාවේ කියනව, ත්‍රිපිටකයේ තියෙන එව්ව නෑ කිය කියා, රොබර්ට් නොක්ස්ගෙ පොත්වල තියෙන එව්ව පෙන්න පෙන්න
@sadarathnasadarathna867
Жыл бұрын
බොහෝම වටිනා සාකච්ඡාවක් ,මේ රටේ මිනිසුන් දැන්වත් මේ ඇත්ත යථාර්ථය අවබෝධ කරගන්න ලැබේවා
@Vidurangaproduct9302
Жыл бұрын
මගේ බුදුරජානන් වහන්සේ කොතන ඉපදුනද ,කොතන බුදූනද,කොතන පරිනිර්වාණය කලද මම සරන යමි..🙏🙏
@prana_shakthi
10 ай бұрын
සැබෑ ධර්මය අවබෝධ වේවා ... තෙරුවන් සරණයි
@pathmaranjani4389
Жыл бұрын
ඔබතුමා ඉතා විශිෂ්ට ගණයේ කෙනෙක් මම ගුරුවරියක් මමද ඔබතුමා ගෙ අදහස් සීයට සීයකස එකගයි මිනිසා මෙ ධර්මය පටලවා ගෙන දගලනව . මෙ දහම් මග සාර්ථකව එව දනින මිනිසා ත් මේ සාකච්ඡා වලට ඉදිරිපත් වෙන්නේ නෑ මෙය අවබෝධ වේවා
@Vidurangaproduct9302
Жыл бұрын
මගේ බුදුරජානන් වහන්සේ කොතන ඉපදුනද ,කොතන බුදූනද,කොතන පරිනිර්වාණය කලද මම සරන යමි..🙏🙏🙏
@GH-os2sm
Жыл бұрын
මම මේ මතයට කැමති හරිම තාරික හා සාදක සහිත සාකච්චාවක් නිසා
@kamalani6053
Жыл бұрын
බුදුන් ඉපදී නු රට ශ්‍රී ලන්කාවෙ බව හොඳින් ම පෙන්වා ද්ම්මගහවේසි හමුදුරුවනෙ එබව කිසිදු කෙනෙක් පිලිගන්නෙ නෑ ඉන්දීයාවට අහවඩන්නෙ ඔබ වහන්සේ ට බුදුසරණයි දීර්ඝායුශ වේවා
@IsharaGunathilaka-yc8dz
8 ай бұрын
Ape hamuduruwane oba wahanse mekaranade godak watinawa
@dhammikasamaranayaka5203
2 жыл бұрын
ජයවෙවා ඉක්මනින් අනිත් සංවාදයක් ගේන්න ගොඩක් පිංසිද්ද වේනවා. සියලු දෙවියන්ගේ අසිර්වාදයත් ලැබේවා . ඉන්දික මහත්තයාට. 👍👍🙏🙏🙏💐💐💐💐💐💐💐
@patisothagamiyo
2 жыл бұрын
kzbin.info/www/bejne/rIaxcqGlm7eiq80
@patisothagamiyo
2 жыл бұрын
kzbin.info/www/bejne/rIaxcqGlm7eiq80
@kularathnakodithuwakku8823
2 жыл бұрын
ඔව් ඔව් ගේනවා..ඒක සුලුදෙයක්...
@dtakam50
2 жыл бұрын
වර්තමාන බුද්ධ ගයාව ලෙස බෞද්ධයෝ වන්දනා කරන්නේ විෂ්ණුගේ බුද්ධ අවතාරය උන සුගත බුද්ධ උපන් කිකාටය නැමති ස්ථානයයි. මෙය අපේ ගෞතම සමන බුදුන්ව විෂ්ණුගේ අවතාරයක් යැයි හින්දුන් සැලකීමට ප්‍රදාන කාරණයයි. අපි අපේ නිවැරදි බුද්ධ ගයවා ලංකාවේ බව ලොව හමුවේ තබා මෙවන් හින්දු දුර්මත ඉවත් කළ යුතුයි.
@dtakamalakirthidissanayake9770
2 жыл бұрын
2030දී බුද්ධගයාව හින්දූන්ට ලබා දෙන්න දඟලන බව ලොව බෞද්ධයෝ දන්නා බව දැන ගන්න.
@GeekPortalBitcoins
2 жыл бұрын
බලාගෙන හිටපු Video එකක්. දිගටම මේ සම්බන්දව සාකච්චා කරන්න
@patisothagamiyo
2 жыл бұрын
kzbin.info/www/bejne/rIaxcqGlm7eiq80
@sandanikanchana4806
2 жыл бұрын
අනිවාර්යයෙන්
@dtakam50
2 жыл бұрын
වර්තමාන බුද්ධ ගයාව ලෙස බෞද්ධයෝ වන්දනා කරන්නේ විෂ්ණුගේ බුද්ධ අවතාරය උන සුගත බුද්ධ උපන් කිකාටය නැමති ස්ථානයයි. මෙය අපේ ගෞතම සමන බුදුන්ව විෂ්ණුගේ අවතාරයක් යැයි හින්දුන් සැලකීමට ප්‍රදාන කාරණයයි. අපි අපේ නිවැරදි බුද්ධ ගයවා ලංකාවේ බව ලොව හමුවේ තබා මෙවන් හින්දු දුර්මත ඉවත් කළ යුතුයි.
@dtakamalakirthidissanayake9770
2 жыл бұрын
2030දී බුද්ධගයාව හින්දූන්ට ලබා දෙන්න දඟලන බව ලොව බෞද්ධයෝ දන්නා බව දැන ගන්න.
@sathyasoya7237
2 жыл бұрын
kzbin.info/www/bejne/lYbRpmSgqLiXr7s
@meghanada8922
2 жыл бұрын
මටත් අවංකම හිතිලා තියෙනවා බුදුරදුන් බුද්ධත්වයට පත් වුනෙ නාලන්දා ගෙඩි ගෙය ආශ්‍රිතවද කියලා කොහොම වුනත් බුදුන් ගෙ සත්‍ය ජන්ම භූමිය ගොඩගත්ත දවසට ව්‍යාජ ද්‍රවිඩ නිජබිම් සංකල්පය අහොසියි!!!! ඒ වගෙම සුවහසක් කල්ලතොනින්ගෙ කටවල් වැසෙනු ඇත!!!!
@හේෂාන්පෙරේරා
2 жыл бұрын
අහෝසි වෙන්නේ කොහොමද කියල පැහැදිලි කරන්න පුලුවන් ද මොකද දෙමළ කියන්නේ අතීත නාග ගෝත්‍රිකයො කියල නේද ඕගොල්ලො කියන්නේ
@dtakamalakirthidissanayake9770
2 жыл бұрын
ත්‍රිපිටකයේ සඳහන් යොදුන් 100ක්වූ තම්බපණ්ණිය කියන්නේ ලංකාවටයි එමෙන්ම යොදුන් 900ක්වූ මධ්‍යදේශය කියන්නේ ලංකාවට වෙන්න බෑ නේද?
@meghanada8922
2 жыл бұрын
@@dtakamalakirthidissanayake9770 හම්මො මෙන්න කමලකීර්ති ඇවිල්ලා 🤣🤣🤣🤣🙏
@MaheshDasanayake
2 жыл бұрын
මේ තියෙන්නෙ කමල කීර්තිලට උත්තර kzbin.info/www/bejne/eJa5fGybqrVkZ9k
@dtakamalakirthidissanayake9770
2 жыл бұрын
කැමති අගයක් යොදුනට දාගත්තත් ගලප ගන්නත් බෑ නේද, තම්බපණ්ණිය සහ මධ්‍යදේශය එකම එකක් කියලා...
@anuhasnnn9031
2 жыл бұрын
බුදුන් උපන් අපේ මේ රටයි ඉන්දියාව නේපාලය බුදුවරු පසේ බුදුවරු නූපදින පරසමය දේශ ලෙස රාජාවලිය පූජාවලිය ග්රන්ථ වල තියෙනව
@SarathPerera-it7it
14 күн бұрын
Theruwan SARANAI DEERGAU LEBEWAA Theruwan SARANAI obawahanseta
@ramanipriyanthika1982
8 ай бұрын
ටොලමිගේ සිතියම අනුව ලංකවේ සිතියම වෙනස්.නැගෙනහිර විශල කොටසක් සුනාමි වලට මුහුදු බත් වී ඇත.මධ්‍ය දේශය මාතලේ විය නොහැක.
@dtaKamalakirthiDissanayake
2 жыл бұрын
තවත් වැඩ සටහනකින් තවත් විස්තර ගේන්ඩ ස්තූතියි 🙏
@lakmalthilakarathna8006
Жыл бұрын
බොහෝම පැහැදිලිව කථාව යනවා . අතීතෙට අලුත් හුස්මක් . ගවේෂණාත්මක තාර්කික දැනුම් තේරුම් ගැන බොහෝ සතුටුයි . හාමුදුරුවන් ඇතුළු සියලූම දෙනාටම තෙරුවන් සරණයි .
@olivercook8097
2 жыл бұрын
මහාවංශය විකෘති කරල නෑ. එක් එක් අය අතරෙ මේ දූපතේ තැන් ගැන විවිධ මත තියෙන්නෙ සාධක ඒ තරමට මැකිලා. අනික එදා ජෛනයො වගේ ඔහොම තැන් හතරක් වැඳල නෑ. නමුත් මූලික කථාව හරි. ඒකයි බුදුන්ගෙ ධාතූන් ඈත නැඟෙනහිර තියෙන්නෙ. ආලවක අපේ දේශීය මිනිසෙක්. මාගධී අපේ භාෂාව. බුදුවරු සිව් නමක් පහළ වෙලා තියෙනව. දෙවිවරු සේරම වැඩ වසල තියෙන්නෙ ඊටත් පෙර මේ දූපතේ. එක් එක් යුගවල එක් එක් තැන් විවිධ නම් වලින් තියෙන්නෙ. අපේ මේ දූපතේ මිනිස්සු පොත් ගණන් උතුරු ඉන්දියාව ගැන ලිව්වලු. අජපල් බොරු ඒව. බුදුන් අපේ රජකම මෙන්ම බුද්ධත්වය අයිති මේ දූපතේ බිහිවුණු විශිෂ්ඨතම පුරවැසියා. උන් වහන්සේ අතිශ්‍රේෂ්ඨයි. ඒත් ප්‍රඥාව තියෙන අය ටිකයි ඉන්නෙ.
@dhayasomakumarihami3453
8 ай бұрын
Vishishthai.🙏
@nayanakariyawasam3653
11 ай бұрын
Danuwath.kalaata. Bohomapin. Dammagaweesee. Swaaminwahanseetath. Indika. Thotawaththa. Mahathaatath. Budsaranai. 🙏🙏🙏🙏🙏
@jesteryt9739
2 жыл бұрын
මෙ සාකච්ඡාව විඩියෝ එකකින් සීමා නොවිය යුතුය. රටෙ ඇත්ත ඉතිහාසය නැවත සමාජගතවෙන්න ඕනෙ. Sathya vlogs මෙක දිගටම කරන්න ❤️
@dtakamalakirthidissanayake9770
2 жыл бұрын
ඔව් තම්බපණ්ණිය යොදුන් 100ක් කියල තියෙන එක හංගලා, යොදුන් 900ක් මධ්‍යදේශය කියන එක අරගෙන යොදුනක් සැතපුමක් කියල වසලයෝ මැරෙන්න හදනව
@ranjithhapuarachchi9746
2 жыл бұрын
@@dtakamalakirthidissanayake9770 යොදුනට වඩා ධර්මය වටිනවා එකෙකුටවත් ඕනෙ නෑ ධර්මය ගැන හොයන්න .කොහේ ඉපදුනාම මොකද ධර්මයයි අවශය .ඒක නොසොයා වෙන දෙයක් හොයලා ලැබෙන විමුක්තිය කුමක්ද තවත් බුදුන්ට අගෞරව කරයි මේ මිනිසුන්
@dtakam50
2 жыл бұрын
ඉන්දියාවේ මැයි මාසේ ඉතාමත් උණුසුම් කාලගුණයක් තියන්නේ. එම කාලෙදි බෝධිසත්වයන් ට බුදු බව ලබන්න බෑ. මැයි මාසේ බුදු බව ලැබීමට සුදුසු දේශගුණයක් ඇත්තේ ලංකාවේ පමණි.
@dtakamalakirthidissanayake9770
2 жыл бұрын
"ම හ න් තා" අල්ලාගෙන හිටපු බුද්ධගයාව, නැවත හින්දූන්ට දෙන්න කරන කොන්තරක් කෑලි මේ.
@dtakamalakirthidissanayake9770
2 жыл бұрын
බුද්ධගයාව නැවත හින්දූන්ට ලබා දෙන්න හදන අය ගැන දැනුවත් වෙන්න. kzbin.info/www/bejne/p6TVaKCnh96LZ6s විනාඩි45දී
@xtreme_lk
2 жыл бұрын
🙏🙏🙏
@dtakamalakirthidissanayake9770
2 жыл бұрын
NO NAMESSSSSSSSS ස්තුතියි';'බොරු, වංචා කරල මිනිස්සු මුලා කරන්න දඟලපු එකෙන් අපි කවුරුත් දැනුම දියුණු කරගත්ත. කරන්න දන්නේ ඔච්චරම නම් කරන්න දෙයක් නෑ අපිට;
@ruwansampath7046
Жыл бұрын
Sadu sadu
@hemaliyanage8320
2 жыл бұрын
Apee budunn apee ratee. Godaak sathutakk... obathumalta wadaa sakkthiya lebewaa...mathu parpurata hari de igennvemata hekiwewaa!.Devi phitai!!!
@dtakamalakirthidissanayake9770
2 жыл бұрын
"ම හ න් තා" අල්ලාගෙන හිටපු බුද්ධගයාව, නැවත හින්දූන්ට දෙන්න කරන කොන්තරක් කෑලි මේ.
@MaheshDasanayake
2 жыл бұрын
දඹදිව නැගෙනහිරින් මුහුදට නොනැමී ගලා බසින පංච මහා ගංගා අභිරහස kzbin.info/www/bejne/r2e2h5qIa9KarNk
@dtakamalakirthidissanayake9770
2 жыл бұрын
බුද්ධගයාව නැවත හින්දූන්ට ලබා දෙන්න හදන අය ගැන දැනුවත් වෙන්න. kzbin.info/www/bejne/p6TVaKCnh96LZ6s විනාඩි45දී.
@geethasandani7209
2 жыл бұрын
කවුරු කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුය.තෙරුවන් සරණය්.
@thunkushamdeen2708
2 жыл бұрын
Ethamath wadha gath sakachcha wak prakasa kala garuthara swamin vahansetath Endhika. Thota wattha mahatha tath bohoma pin
@dtakamalakirthidissanayake9770
2 жыл бұрын
"ම හ න් තා" අල්ලාගෙන හිටපු බුද්ධගයාව, නැවත හින්දූන්ට දෙන්න කරන කොන්තරක් කෑලි මේ.
@dtakamalakirthidissanayake9770
2 жыл бұрын
බුද්ධගයාව නැවත හින්දූන්ට ලබා දෙන්න හදන අය ගැන දැනුවත් වෙන්න. kzbin.info/www/bejne/p6TVaKCnh96LZ6s විනාඩි45දී
@dtakam50
2 жыл бұрын
වර්තමාන බුද්ධ ගයාව ලෙස බෞද්ධයෝ වන්දනා කරන්නේ විෂ්ණුගේ බුද්ධ අවතාරය උන සුගත බුද්ධ උපන් කිකාටය නැමති ස්ථානයයි. මෙය අපේ ගෞතම සමන බුදුන්ව විෂ්ණුගේ අවතාරයක් යැයි හින්දුන් සැලකීමට ප්‍රදාන කාරණයයි. අපි අපේ නිවැරදි බුද්ධ ගයවා ලංකාවේ බව ලොව හමුවේ තබා මෙවන් හින්දු දුර්මත ඉවත් කළ යුතුයි.
@dtakamalakirthidissanayake9770
2 жыл бұрын
2030දී බුද්ධගයාව හින්දූන්ට ලබා දෙන්න දඟලන බව ලොව බෞද්ධයෝ දන්නා බව දැන ගන්න.
@ashenpriyanjan5075
2 жыл бұрын
මෙවන් විද්වතුන් තවතවත් සම්මුඛ විය යුතුයි. හරිම වටිනා කතාබහක් අහන්න ලැබීමත් අපි දල මහා භාග්‍යයක්
@sathyasoya7237
2 жыл бұрын
kzbin.info/www/bejne/lYbRpmSgqLiXr7s
@olivercook8097
2 жыл бұрын
දැන් ඉන්දියා යන්නෙ නෑ මොළේ තියෙන සැදැහැවතුන්. හොඳ වැඩසටහනක්. ලංකාවෙ ඉන්න තීර්ථකයො, මහායානිකයො වගේ අයට ඉන්දියානු ආගම ඇදහීමට සියළු අවස්ථාව දිය යුතුයි. ජම්බුදීප කියල අමු හිංගලෙන් කියල තියෙන්නෙ මේ දූපතේ කොටසක්. ලංකා කියන්නෙ තව කොටසක්. මාත් ගියා ඉන්දියාවෙ. උන්ගෙ බොරු අහලම එපා වුණා. ඉන්දියාව කියන්නෙ පස්සෙ හැදුනු රටක්. ලංකාවෙ ඉන්න ගණින්නාන්සෙල මිච්චා දෘෂ්ටිකයි. විශ්ව විද්‍යාල වල තනිකර බොරු උගන්වල තියෙන්නෙ
@sahasdulmina4783
2 жыл бұрын
👍👍👍🌷🌷🌷
@dtakamalakirthidissanayake9770
2 жыл бұрын
ලොවපුරා බෞද්ධයන්ගෙන් %3 කටත් වඩා අඩුවෙන් ලංකාවේ ඉන්නේ. %90ක්ම ඉන්නේ ඉන්දියාවට නැගෙනහිරින් තියෙන රටවල් වල. ඔවුන් ඒදා ඉඳන් දඹදිව ගියා. මෙහෙ ආවේ නෑ.
@dtakamalakirthidissanayake9770
2 жыл бұрын
මේ kzbin.info/www/bejne/Y4nRZaaho7Z0jdE කියන්නේ 2005 පොත් ලියල දීල විකුර්තිය පටන් ගත්ත හැටි.
@kularathnakodithuwakku8823
2 жыл бұрын
ලන්කාව ප්පුරා ජම්බු වෙවිය යුතුය්....ජාතික ගස ජම්බු ගස කල යුතුය්...ජාතික ගෙඩිය ජම්බු ගෙඩිය ජාතික මල ජම්බු මල ජාතික එටෙ ජම්බු එටෙ. .. ජාතික ගීය. " ජම්බු ගහට මම නෙගලා ජම්බු කඩන් කේවා" යනුවෙන් වෙනස්කර ජාතික ආහාරය වශයෙන් තනකොල සහ ජාතික පානය පුන්නක්කු යනුවෙන් නම්කර . මේ ලන්කා ජම්බුදදීප.පිම්පියන්ට ලබා දියයුතු බවට මා යොජනා කරමි ..
@dtakamalakirthidissanayake9770
2 жыл бұрын
වසලයෝ බුදුරජාණන්වහන්සේ ලංකාවේ කියනව, ත්‍රිපිටකයේ තියෙන එව්ව නෑ කිය කියා, රොබර්ට් නොක්ස්ගෙ පොත්වල තියෙන එව්ව පෙන්න පෙන්න
@akilaprasad4701
2 жыл бұрын
නියම විග්රහයන් ස්වාමීවහන්ස බුදු සරණයි ජය වේවා 🌼🌼🌼🙏🙏🙏
@dtakamalakirthidissanayake9770
2 жыл бұрын
තම්බපණ්ණිය ප්‍රත්‍යන්ත දේශයක් බැවින් බුදුරජාණන්වහන්සේලා මෙහෙ පහළ වෙන්නේ නැතෝ.. ජම්බුදීපපෙය්යාලො අටුවාව, කියව ගන්න, දැන ගන්න
@akilaprasad4701
2 жыл бұрын
වැද්දො පසේ ජීවත් වුනේ තම්බපණ්ණියේ තමයි වට යොදුන් 300 මධ්‍යය මණ්ඩලයෙන් පිට දේශත් පසල් දනව් තමයි ඒ වගේ තමයි තම්බපණ්ණියේ මධ්‍යය අනුරාධපුරය සෙස්ස අතුරු නගර කියල කියන්නෙ නැතුව බුදුවරු නූපදින ප්‍රත්‍යන්ත දේශ ගැන නෙවෙයි ඒව පූජාවලියෙ රාජාවලියෙ තියෙන්නෙ
@dtakamalakirthidissanayake9770
2 жыл бұрын
ලංකාවේ ලිව්ව ත්‍රිපිටකයේ කෙලින්ම ලියන්න තිබ්බ බුදුරජාණන්වහන්සේලා පහළ වෙන්නේ තම්බපණ්ණියේ කියල
@dtakamalakirthidissanayake9770
2 жыл бұрын
ලංකාවේ තිබෙන, තිබ්බ නගරයක නමක් තියෙන සූත්‍රයක් පෙන්වන්න, ඒවං මේ සුතං ඒකං සමයං භගවා කියල පටන් ගන්න
@akilaprasad4701
2 жыл бұрын
🙉✌️🤣 යකෝ ඒ පසල් දනව් වෙනයි බුදුවරු නූපදින පරසමය දේශ වෙනයි ලංකාවෙ තමයි බුද්ධ මාතාව පියා පසේ බුදුවරු හිටියෙ 😬😆🤧
@MaheshDasanayake
2 жыл бұрын
දීප වංශයෙ තියෙනව මේ රමණීය දිවයිනෙහි අපගේ ලෝක නායකයාණෝ ඉපදුනාය කියල
@dtakamalakirthidissanayake9770
2 жыл бұрын
මහේෂ වසලයෝ ඕක වැකි කෑල්ලක් වසලයො දීපවංශය කියවපු අය දන්නව වසලයෝ, වසලයට කලින් ඕඅකට උත්තර දුන්න වසලයෝ
@MaheshDasanayake
2 жыл бұрын
@@dtakamalakirthidissanayake9770ඉන්දියාව දූපතක් නෙවෙයි කියල දැන් දන්නව හැමෝම
@dtakamalakirthidissanayake9770
2 жыл бұрын
ඉන්දියාව උපමහාදීපයක් බව හැමෝම දන්නව වසලයෝ,
@channanimala4665
2 жыл бұрын
කොහොම හරි මේ කාරණා ඔප්පු කිරීමට හැකි වේවා, තෙරුවන් සරණයි, Sri Lanka 1972 Ceylon 1948 ඊට කලින්????? කොමත් 1500 ඉඳන් මේ රටට මාර අපලයි,
@dtakamalakirthidissanayake9770
2 жыл бұрын
ත්‍රිපිටකයේ සඳහන් යොදුන් 100ක්වූ තම්බපණ්ණිය කියන්නේ ලංකාවටයි එමෙන්ම යොදුන් 900ක්වූ මධ්‍යදේශය කියන්නේ ලංකාවට වෙන්න බෑ නේද?
@dtakamalakirthidissanayake9770
2 жыл бұрын
යොදුනට කැමති අගයක් දාගෙන, තම්බපණ්ණිය සහ මධ්‍යදේශය එකක් බව ත්‍රිපිටකය ඇසුරෙන් පෙන්වන්න.
@dtakamalakirthidissanayake9770
2 жыл бұрын
ඔය NO NAME ලෙඩෙක් කරත්තවල දිග මැනගෙන යොදුනක් කරත්ත වලින් මනිනව.
@dtakamalakirthidissanayake9770
2 жыл бұрын
NO NAME දැන් කියනව ඉන්දියාවේ කියල පෙන්වන්න කියල. buddha born in sri lanka කියල සර්ච් කර හොයා ගන්න කියල දෙයි.
@sahasdulmina4783
2 жыл бұрын
@@dtakamalakirthidissanayake9770 තෝ... යොදුන පර සුද්දන්ගේ ඒකක අනුවද සන්සන්දනය කරන්නේ ❓❓❓ මී හරක ❗🐃💯👍😜😜😜 GOODBYE
@Readwithme670
2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@surangawick4162
2 жыл бұрын
A great discussion. I would like to hanks to Indika and Susantha.
@patisothagamiyo
2 жыл бұрын
kzbin.info/www/bejne/rIaxcqGlm7eiq80
@dtakamalakirthidissanayake9770
2 жыл бұрын
ඔව් තම්බපණ්ණිය යොදුන් 100ක් කියල තියෙන එක හංගලා, යොදුන් 900ක් මධ්‍යදේශය කියන එක අරගෙන යොදුනක් සැතපුමක් කියල වසලයෝ මැරෙන්න හදනව
@dtakam50
2 жыл бұрын
ඉන්දියාවේ බුද්ධ ගයව කියලා තියෙන්නේ හින්දු කෝවිලක්. එක ඕනේ කෙනෙක්ට පේනවා. ලුම්බිණියේ සල් ගහක් නෑ, අශෝක ගසක් තියන්නේ ඒකත් උපන් කියා කියන ස්ථානයට හෙන ඈතින්. බුදුන් පහළ වෙන්නේ මේ ගුරුත්වය අඩුම අපේ ලංකාවේ විතරමයි. ඒක ඔය එක එක අය දාන comments වලින් මේ සත්‍ය වෙනස් කරන්න පුළුවන් නම් ඒක උගේ නොදැනුවත් කම හා අසරණ කම මිස උගත් කම නොවේ. මාත් මේ පාපය කරන්නේ මගේ අසරණ කමටයි. මට සල්ලි නැති නිසයි මන් මේ KZbin එකේ මිනිසුන් නොමග යවන්න comments දාලා ජීවත් වෙන්නේ. කමා කර මැනවි. 🙏
@dtakamalakirthidissanayake9770
2 жыл бұрын
බුදුරජාණන්වහන්සේ ලංකාවේ කියාගන්න වසලයො, කලිනුත් මගේ ලොගෝ එක කොපි කරල මගේ නම පාවිච්චි කරල කොමෙන්ට් කරල තිබ්බ.
@dtakamalakirthidissanayake9770
2 жыл бұрын
බුදුරජාණන්වහන්සේ ලංකාවේ කියා ගන්න වසලයෝ අශූචි කන්න, අම්ම, දුව, ගැණි, අක්ක, නංගි පවා ඕනෑම එකෙකුට තුට්ටු දෙකට දෙන වසලයෝ ජාතියක්
@karunathilakaabeysekara8642
2 жыл бұрын
Thanks all of you
@eskinnalin9684
2 жыл бұрын
Budusaranai 🙏
@mahindagamage3644
2 жыл бұрын
ඇපේ පුරාව්ද්යා දෙපාර්තමේන්තුව හා එහි විද්වතුන් නිදි.😓
@gangadesilva
Жыл бұрын
😅😅😅 අනිවාර්ය්යයෙන්ම
@chandimayatawara3415
2 жыл бұрын
බොහොමයක් පිං ඔබලාට පුළුවන් තරම් ඉක්මනින් අනික් වැඩසටහන් බලාපොරොත්තු වෙමි🙏🙏🙏
@patisothagamiyo
2 жыл бұрын
kzbin.info/www/bejne/rIaxcqGlm7eiq80
@dtakamalakirthidissanayake9770
2 жыл бұрын
ඔව් තම්බපණ්ණිය යොදුන් 100ක් කියල තියෙන එක හංගලා, යොදුන් 900ක් මධ්‍යදේශය කියන එක අරගෙන යොදුනක් සැතපුමක් කියල වසලයෝ මැරෙන්න හදනව
@Sundara_Ethihasaya
2 жыл бұрын
Keralayanta doon yanawooooooo,🤣
@dtakamalakirthidissanayake9770
2 жыл бұрын
හෙලුවෙන් ඉතිහාස වසලයෝ.......... අඞ්ගුත්තරනිකාය, එකකනිපාත, එකධම්මපාළිය, ජම්බුදීපපෙය්යාලො අටුවාව, කියව ගන්න, දැන ගන්න තම්බපණ්ණිය ප්‍රත්‍යන්ත දේශයක්
@dtakamalakirthidissanayake9770
2 жыл бұрын
මෙච්චර මේ ත්‍රිපිටකයේ කියල තියෙද්ද තම්බපණ්ණියේ බුදුරජාණන්වහන්සේලා පහළ වෙන්නේ නෑ කියල. ඇයි තමන්ගේ රටේ මිනිස්සුන්ව රවට්ටන්නේ. සියලු දඹදිවම මධ්‍යමදේශය නමි. සෙසු දිවයින් පසල් දනවුය. තම්බපණ්ණි දිවයිනෙහි (ලංකාවෙහි) අනුරාධපුරය මධ්‍යම දේශය නමි. සෙස්ස පසල් දනවුයයි මෙසේ ක්‍රමය දතයුතුයි.
@hettikumara8287
2 жыл бұрын
බුදුන් ඉන්දියාවට පටවන්න සැලසුම් සකස්වෙන්නේ ආසන්න වශයෙන් 1834 සිට. මේ සදහා George turnour, James prinsep, හා Alexander Kaninham මුලික වශයෙන් සම්බන්ද උනා.
@dtakamalakirthidissanayake9770
2 жыл бұрын
2030දී බුද්ධගයාව හින්දූන්ට ලබා දෙන්න දඟලන බව ලොව බෞද්ධයෝ දන්නා බව දැන ගන්න.
@dtakamalakirthidissanayake9770
2 жыл бұрын
බුදුරජාණන්වහන්සේ ලංකාවේ කියල මුලා කරගන්න හදන්නේ ලංකාවේ මිනිස්සුන්ව. ඇයි? ඇයි කියල ඔබෙන් අහන්නේ
@sugandikapushpakumara5905
7 ай бұрын
මිතුයා ඔබේ උනන්දු සහගත කමෙන්ට් එක බැලුවාම තේරෙනවා නිසි තොරතුරැ අවබෝධකරගත්විට ඔබ සත්‍යට ඉතාමත් කිට්ටුයි. අවු 40000ක් පරන බලංගොඩ මානවයාගේ අස්ති හමු වී තිබෙනවා ලංකාවේ. හැබයි එයින් කියවෙන් නෑ එදා එහි සිටි මිනිස් පරපුරම අද සිටින සිංහල ජාතිය බවට පත්වුනා කියා.ලගම තිබෙන මහාද්වීපයෙන් විශාල සංකුමණ ලංකාවට සිදුවුනා.ඕන තරම් ආකුමනික ජන කන්ඩායම් මෙහි සිටි මිනිසුන් විනාශ කර තම තමාගේ අයිතිය තහවුරැ කරගන්න ඉඩ තිබුනා කිසිම සාක්ෂි යක් නැති 2500 කට එහා ඉතිහාසේ .anatomy විදිහට බැලුවොත් බලංගොඩ මානවයාගේ හිස්කබලට සමාන වන්නේ මෙහි සිටින වැදිජනයාගේ හිස්කබලයි.(ඔස්තුඉලායිඩ්)නැතිව සිං හ ල,දෙ ම ල මු ස් ලි ම් ජනයාගේ නෙවෙයි. හැබයි කිසිවෙකුටත් අභියෝගයට ලක් කල නොහකි 2500වසරක සුපිරිසිදු ඉතිහාසයක් ලිඛිතව ඇති ජනකන්ඩායමක් අද සිටිනවා. ඒ මෙරට ශිෂ්ඨාචාරය ගොඩනැගු සි ං හල යා යි.අද ඉ ං දි යා වේ ලාට දේශයෙන් පැමිනි සි ං හ ල නැමති ජනකන්ඩායමත්,ඒවන විටත් සිටි ස්වදේශික නා ග,ය ක් ෂ දේ ව මිනිසුනුත් කලවං වී සි ං හ ල ජාතිය බිහිවු කතාව පරනම ලිංඛිත කතාව මහා වංශයේ සහ එයින් හෙලිවන සෙල්ලිපි ඇතුලු පුරාවිද්‍යා සාක්ෂි වල තිබෙනවා.එම ජනතාවට අමතරව ආකුමන හෝ වෙනත් හේතු මත ඉ ං දි යා ඉවන් හෝ වෙනත් රටවලින් පැමිනි ජාතිනුත් මේ සි ං හ ල යා ට කලවන් වී තිබෙනවා.කිසිම ජනවරිගයක් මෙරටින් පන්නා නැහ.වැදි ඉතිහාසය පවා තිබෙනවා.සියල්ල කලවං වී සි ං හ ල ජාතිය බිහිවී තිබෙනවා.එනිසා මේ රටේ ඵෛතිහාසික අයිතිය සි ං හ ල යා සතුයි. සු ද් ද න් මේ ර ට ඇල්ලුවා.පසුව නිදහස් කලා. බෙ දු ම් වා දි න් බිහි වුවේ ඊට පසු.ඔවුන් නිර්මානය කල මුලික ඊනියා මත වාදය නම් සු ද් දා ඔවුන්ගේ උ තු රැ නැගෙ න හිර නි ජ බිම සහ සි ං හ ල යා ගේ ද කු නෙ තිබුනු රට සු ද් දා අල්ලාගෙන නිදහස දීමේදී තනි ල ං කා වක් ලෙස තනි රටක්" ලෙස සි ං හ ල යා ට වාසි ලෙස ලබා දුන් බවයි.නමුත් එය ඔප්පු කිරිමට බැරි ඉතිහාස,මුලාශු සහ පුරාවිද්‍යා සාක්ෂි නිසයි.එනිසා බෙ දු ම් වා දි න් දැන් මැතකදි කපටි උපායක් යොදා තිබෙනවා.ල ං කා ව සහ ද ඹ දි ව දෙරටක් තිබු බවත් සු ද් දා එම ඉතිහාසය සගවා ල ං කා ව නම් තනි රටක් හැදු බවත්.බුදුන් වහන්සේ සම්බන්ධ කර නිර්මානය කල මේ (ඊනියා) ද ඹ දි වට සි ං හ ල යා ගේ උදව්ගැනිම මේ කපටි උපායයි.බු දු න් වහන්සේගේ නමට සි ං හ ල යා රැවටෙනවා. ද කු නෙ මිනිසුත් රැවටෙනවා ශුි මහ බොදියත්(කතරගම අෂ්ටපල බෝදිය) රැවන්වැලි සැයති(තිස්සමහාරාමය),නාගදිපයත් සිරිපාදයත්(වැඩිහිටි කන්ද) රැහුනෙ තිබෙනවා කියන්න. ඉහත සදහන් කල සි ං හ ල මුලාශු රැහුනට ගෙන ගියාම වෙනම ද ඹ ද ි ව කි ඉහල ඉතිරි වෙනවා.එම ඉඩ පුමානය පි රි බා හ ර න් ගේ සිතියමටත් වඩා විශාලයි.බෙ දු ම් වා දි න් ගේ අරමුන එයයි.මහාවංශය ඇතුලු සියලු මුලාශු සහ පුරාවිද්‍යා සාක්ෂි වල අභියෝගය ඔවුන් ගේ ඊනියා උ තු රැ නැ ගෙ න බිමෙන් ඉවත් කරන කපටි උපාය එයයි. මෙය කල්තියා නොතේරැනොත් අපේ ජා ති ය විශාල උගුලකට අහුවෙනවා. ඔවුන් මෙවර යොදාගෙන තිබෙන්නේ උෑරාගේ මාලු උෑරා උඩම තබා කපන න්‍යායයි.
@atfghf
19 күн бұрын
@@sugandikapushpakumara5905 එතකොට වර්තමාන අනුරාධපුරයයි පොලොන්නරුවයි තිබ්බෙ රුහුනෙද? .
@JayasiriWanninayaka-tl8ix
7 ай бұрын
ජාතිය, ආගම,කනපිට පෙරලී අ¥ත,නිවරදි කරන ඔබට ප්රනාමාමය
@sanjeewajanaka3567
2 жыл бұрын
Theruwan saranai.
@dtakamalakirthidissanayake9770
2 жыл бұрын
වසලයෝ බුදුරජාණන්වහන්සේ ලංකාවේ කියනව, ත්‍රිපිටකයේ තියෙන එව්ව නෑ කිය කියා, රොබර්ට් නොක්ස්ගෙ පොත්වල තියෙන එව්ව පෙන්න පෙන්න
@dtakamalakirthidissanayake9770
2 жыл бұрын
ත්‍රිපිටකයට අනුව, තම්බපණ්ණිය ප්‍රත්‍යන්ත දේශයක් මෙහේ බුදුරජාණන්වහන්සේලා කිසිදා පහළවුයේ නැත. පහළ වෙන්නේද නැත.
@Craftsarefu
2 жыл бұрын
කීප වාරයක් බැලුව. කොපමණ ඇහුවත් මදි 🙏🙏🙏🙏🙏.
@somathilaka9726
10 ай бұрын
කතාකරන්ඩ දෙයක් නෑ ඛුදුන් වහන්සේ ඉපදුනේ ලංකාවේ තමයි
@Craftsarefu
10 ай бұрын
@@somathilaka9726අනිවාර්යෙන්ම ❤️🌹🙏බුදුසරණයි
@rohinidesilva9905
10 ай бұрын
තම්බ පන්නි ---තඹ දිව... දඹදිව
@harshahettiarachchi5494
2 жыл бұрын
This is an eye opener of Buddhists.
@patisothagamiyo
2 жыл бұрын
kzbin.info/www/bejne/rIaxcqGlm7eiq80
@arunaaruna6675
2 жыл бұрын
opener of Anus ,not.eye opener . Isnt it?😁
@nipunsanjaya3673
2 жыл бұрын
දීපයක් යනු වෙනත්ම රටක් බව දැන්කාලේ මිනුස්සු හදාගත්ත දෙයක් ඉස්සර එහෙමනෑ දැන් ඉන්නඑවුන් කියන්නේ ජබ්බුද්දීපය හා ලන්කාව රටවල් දෙකක් කියලා එතකොට දීපය වෙනම රටක්නම් රටක් ඇතුලේ තවත් රටක් තියෙන්න බැරිනම් කොහොමද අපේ රටේ නාගදීපය තියෙන්නේ ඒකත් දීපයක්නේ ඒවගේ තමයි ජම්බුද්දීපය වෙනම රටක්නෙවේ මේ රටේතිබුනු ප්ර්දේෂයක්මයි අනික රුහුනු රට, උඩ රට , පහත රට තියෙන්නෙත් මේ රටේම නේද අනික රාවනා වගේ සක්විති රජවරු පහලවුනු අපේ රටේ ඇයි බුදු කෙනෙක් පහල වෙන්න බැරි
@dtakamalakirthidissanayake9770
2 жыл бұрын
ත්‍රිපිටකයේ සඳහන් යොදුන් 100ක්වූ තම්බපණ්ණිය කියන්නේ ලංකාවටයි එමෙන්ම යොදුන් 900ක්වූ මධ්‍යදේශය කියන්නේ ලංකාවට වෙන්න බෑ නේද?
@MaheshDasanayake
2 жыл бұрын
මේ තියෙන්නෙ කමල කීර්තිලට උත්තර kzbin.info/www/bejne/eJa5fGybqrVkZ9k
@dtakamalakirthidissanayake9770
2 жыл бұрын
කැමති අගයක් යොදුනට දාගත්තත් ගලප ගන්නත් බෑ නේද, තම්බපණ්ණිය සහ මධ්‍යදේශය එකම එකක් කියලා...
@dtakam50
2 жыл бұрын
තම්බපන්නිය පිහිටා ඇත්තේ අපේ දකුණු පළාතේ ය. බුදුන් පහළ උනේ අද උතුරු, උතුරු මැද පළාත ඇතුළු එකල දැඹදිවේ ය. මේවා පටලවා ගන්න එපා. 🙏🙏
@dtakamalakirthidissanayake9770
2 жыл бұрын
NO NAMESSSSSSSSS ස්තුතියි';'බොරු, වංචා කරල මිනිස්සු මුලා කරන්න දඟලපු එකෙන් අපි කවුරුත් දැනුම දියුණු කරගත්ත. කරන්න දන්නේ ඔච්චරම නම් කරන්න දෙයක් නෑ අපිට;
@Craftsarefu
2 жыл бұрын
හරිම සතුටුයි 🙏
@k.a.gunawathi4839
11 ай бұрын
මීවනයගෙ ගුබ්බෑයමේ රින්ගන් උගේ පක ලෙව කෑවද
@pushparani6825
11 ай бұрын
මම ඔයගැන.තේරැමිි කරලාදුන්නුපොත් බැලුවා ඒකියලාතියෙන විදියට බුදුන් වහන්සෙ ඉපදිලා තියෙනනෙ ලංකාවෙ කියනඑක විස්වාසයි ඉතිහාසයෙ ඉන්දියාවට බුදුදහමවිකුනලා
@stardustindigo
2 жыл бұрын
ස්තුතියි.
@patisothagamiyo
2 жыл бұрын
kzbin.info/www/bejne/rIaxcqGlm7eiq80
@patisothagamiyo
2 жыл бұрын
kzbin.info/www/bejne/rIaxcqGlm7eiq82cttps://kzbin.info/www/bejne/rIaxcqGlm7eiq80
@nimaljayasinghe2383
2 жыл бұрын
බුදුන් වහන්සේ කොහෙ ඉපදුනත් මොකෝ......අපිට අවශ්‍ය උන්වහන්සේ දෙසූ ධර්මය විකෘති නොකිරීම යි.
@ranjithdodandeniya5552
Жыл бұрын
මේ කමෙන්ට් එක දා ලා තියෙන්නේ,, N G O කාරයෙක්
@nishshankawijesinha8778
Жыл бұрын
Pisso buduhamuduruwo ipadunu thana hoyanta kalin thopi angoda palayaw. Pisso horu andayo modayo thopi mandabuddikayo.bududahamaa winaasa karanawa.
@sriyanidavi890
2 жыл бұрын
🙏🙏🙏nirmala dharmaya,asannata pin aththo wewa.🙏🙏🙏
@thanujathilakarathna5974
9 ай бұрын
මෙපමණ සෙල් ලිපි, දාතුන් වහන්සේලා ලංකාවේ තිබියදී. ඉන්දියාවේ කියන එක දෙයක් අල්ල ගෙන කථා කිරීම වැරදි.
@bjwithfamily6449
11 ай бұрын
හෙළයනි අවදි වනු.
@sanjuheshan8428
2 жыл бұрын
Matath Dan poddak danenawa😮thanx for the info.
@patisothagamiyo
2 жыл бұрын
kzbin.info/www/bejne/rIaxcqGlm7eiq80
@priyanthapanditharatne7721
2 жыл бұрын
හරිම සරලයි..බුදුන් ඉන්දියාවේ ඉපදුනානම් සතර වරම් දෙවියන් හට ලංකා රාජ්‍ය බාර දෙන්නේ නැහැනේ.උන්වහන්සේගේ ධර්මය පන්දහසක් අවුරුදු පුරාවට ලංකාවේ තියෙන්නේ නැහැනේ..මේකෙන්ම කියවෙනවා බුදුන් උපන්නේ ලංකාවේ කියලා.🌹🌹🌹
@dtakamalakirthidissanayake9770
2 жыл бұрын
"සම්මා සම්බුදුරජාණන් වහන්සේ ධරමාන කාලයෙහිද මේ දිවයිනට තෙවරක් වැඩිය සේක" මෙයින් කියවෙන්නේ බුදුරජාණන්වහන්සේ මේ දිවයිනේ නොවන බවයි.
@dtakamalakirthidissanayake9770
2 жыл бұрын
සම්මාසම්බුද්ධො කිර ඉමං දීපං ධරමානකාලෙපි තික්ඛත්තුං ආගමාසි.
@Sawo-500
2 жыл бұрын
😂🤣🤣 සතරවරම්.
@tharukawijesooriya7762
Жыл бұрын
@@dtakamalakirthidissanayake9770 o
@nehaliyanage2079
Жыл бұрын
@@Sawo-500 😂😂😂
@vanlanka
2 жыл бұрын
ඕල්කොට් තුමා එහෙම අහිංසක නෑ, එයා ආයෙ වෙනම ඇජෙන්ඩා එකකට, ඒ ගැන හොයා බලන්න. ඒවගේම ධර්මපාල තුමා ඕල්කොට් තුමා ගේ සැලැස්මේ ගොදුරක් හැබැයි එයාට ගොඩක් වැරදුනා.
@amalrohitha5028
7 ай бұрын
@@vanlanka එතකොට මීවනපලානෙ සහ අරියමග්ගයිද ඇත්ත කියන්නෙ. මනෝ විකාර කාරයින්ට ඒව ඇත්ත වගෙ පේනව ඇති
@Isha-mq9pl
3 ай бұрын
පොල්කටුතුමා ගැන එහෙම ලොකුවට කතා කරන ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ මේ ගැන මොනවා හරි කියලා තියෙනවාද මට හම්බවෙලා නෑ ඒ ගැන මුකුත් විස්තර
@nirmadhapurnima2766
11 ай бұрын
බුදුන් උපන් හෙළ දීපය දඹදිව පිහිටි දීපය මේ අපේ උතුම් මව් භූමියයි... බුදු, පසේ බුදු, මහරහතුන් පහලවන සක්විතිරජුන් උපදින හෙල දීපය අපේ මේ හෙල දීපයයි... මෙතරම් සාක්ෂි තිබියදීත් ඒවා නුවැණසින් අවබෝධකරගන්නට මාගේ ලක්වැසියන්ට නුවැණස පහල වේවා!!!!
@jayaweeraapa9273
2 жыл бұрын
ජෝතීර්ශ්වය හා වාස්තු විද්‍ය්ව පිලිගන්නා හැම එකාම නියම බෞද්දයො නොවෙති ඉන්දියන් බ්‍රාහමන සන්කල්පයක් බුදු දහමට ඇතුලත් වී ඇත බුදු හාමුදුරුවන්ටත් දෙව් පිහිට පතන බෞද්ද යෝ ඉන්නරටක් පලමුව දේවාලය වදින වැදුම් කර අන්තිමට බුදුකුටිය වදින මිත්‍යා දුද්ටික බෞද්දයෝ
@olivercook8097
2 жыл бұрын
සර්වඥ්ඥ ධාතූන් සියල්ල මේ දුපතේ වැඩ සිටින්නේ ඒකයි.
@dtakamalakirthidissanayake9770
2 жыл бұрын
බුදුරජාණන්වහන්සේගේ ධාතූන්වහන්සේලා ද්‍රොණ එකක් පමණයි මෙහේ
@dtakamalakirthidissanayake9770
2 жыл бұрын
මේකෙන් en.wikipedia.org/wiki/Ramagrama_stupa හොයා ගන්න එදා බෙදා දුන් ධාතූන්වහන්සේලා ද්‍රෝණ 8 තැන්පත් කර තිබු දාගැබ් 8
@patisothagamiyo
2 жыл бұрын
kzbin.info/www/bejne/rIaxcqGlm7eiq80
@dtakam50
2 жыл бұрын
ඉන්දියාවේ බුද්ධ ගයව කියලා තියෙන්නේ හින්දු කෝවිලක්. එක ඕනේ කෙනෙක්ට පේනවා. ලුම්බිණියේ සල් ගහක් නෑ, අශෝක ගසක් තියන්නේ ඒකත් උපන් කියා කියන ස්ථානයට හෙන ඈතින්. බුදුන් පහළ වෙන්නේ මේ ගුරුත්වය අඩුම අපේ ලංකාවේ විතරමයි. ඒක ඔය එක එක අය දාන comments වලින් මේ සත්‍ය වෙනස් කරන්න පුළුවන් නම් ඒක උගේ නොදැනුවත් කම හා අසරණ කම මිස උගත් කම නොවේ. මාත් මේ පාපය කරන්නේ මගේ අසරණ කමටයි. මට සල්ලි නැති නිසයි මන් මේ KZbin එකේ මිනිසුන් නොමග යවන්න comments දාලා ජීවත් වෙන්නේ. කමා කර මැනවි. 🙏
@dtakamalakirthidissanayake9770
2 жыл бұрын
බුදුරජාණන්වහන්සේ ලංකාවේ කියාගන්න වසලයො, කලිනුත් මගේ ලොගෝ එක කොපි කරල මගේ නම පාවිච්චි කරල කොමෙන්ට් කරල තිබ්බ.
@hettikumara8287
2 жыл бұрын
ඉන්දියාවේ දතු හැටියට අශ්ව දත් හා උරු කටු භාවිතා කල බවට ඉන්දියාව සම්බන්දව නඩු තියෙනවා.
@dtakamalakirthidissanayake9770
2 жыл бұрын
බුද්ධගයාව නැවත හින්දූන්ට ලබා දෙන්න හදන අය ගැන දැනුවත් වෙන්න. kzbin.info/www/bejne/p6TVaKCnh96LZ6s විනාඩි45දී.
@kumararathne2178
2 жыл бұрын
දැන් මොකක්ද ප්‍රශ්නෙ නිර්මල බුදුදහම මිනිසුන් සුවපත් කරන්න දුකින් මිදීමට මහන්සි වෙන්න හොඳ දෙයක්. කොහෙන් කොතනින් අවත් මොකද 🦋
@Heybrother-24
2 жыл бұрын
Gonek
@යක්කසිව්හෙලයා
2 жыл бұрын
මි හරකො මහාපරින්බ්බාන සුත්‍රය අද්‍යනය කරපන් උබ නමික බුද්දයෙක් නොවි. සිදුහත් කුමාර උපත සිදු වු තැන සිදුහත් තවුසානන් බුදු උ තැන පලමු දර්ම දෙශනව පවත්වපු තැන පරිනිර්වාණය සිදු වු තැනෙ වැදගත් කම නිවන සොයන කෙනෙකුට බුද්ද බලයට අනුගත විමට වැදගත් කියලා පැහැදිලිව තියනවා
@RanbandaSamarakoon
Жыл бұрын
බුදුසරණයි ! දරුවෝ. 1950 හා 1955 අතර කාලේ "තපස් " හාමුදුරුවරු බිහිඋනා. සතියේ න් දෙකෙන් අවසන් උනා.
@sunilrm1628
8 ай бұрын
අපේ හාමුරැවනේ ඔබ වහන්සේ මොන තරමි සාක්ෂි සහිත පෙන්වනවද මටනමි හොඳටම පැහැදිලියි හැබැයි මෙිවා පිලිගන්නැ සමහරැ අදටත් දුවන්නේ මිථ්‍යාව පස්සේ ක්‍රිස්තියානි ජාතිකයන් ලියපු ඒවා ඉහමුදුනින් පිලිගන්නවා හැබැයි බුදුන් දේසනා කල දේ පිලිගන්නැ සමහර ස්වාමින්වහන්සේලා ඉන්නවා බුදුන් මෙි හෙලබිමෙි උපන්නා කියලා කියන්න අකමැති
@DinushKumara-c2t
Ай бұрын
❤❤X🙏🙏🙏💙💖💕💕💜
@gayansampath9478
2 жыл бұрын
එක හෙලාම විවේචන කරපු අයත් දැන් පරම සත්‍ය ගවේශනයට එලබීමම සුභදායී..සියලු පුරවැසියා හටම වැලලී ගිය පරම සත්‍ය වැටහේවා තෙරුවණ් සරණයි !!!
@dtakamalakirthidissanayake9770
2 жыл бұрын
මම අනිත් අයට කියල දුන්න එව්ව කියව කියව, තව කීප දෙනෙක මුලා කර කර ඉන්න, යූටියුබ් එකෙන් ඩොලර් සතයක් හරි ලැබෙනව ලංකාවට.
@MaheshDasanayake
2 жыл бұрын
කමලකීර්ති ඔයාට ලොක්ක පඩි දෙන්නෙ මොනව හරි වචන ටිකක් කියන එකටද 🤧😆😆😆
@dtakamalakirthidissanayake9770
2 жыл бұрын
මහේෂ් මෙහේ ඔක්කොම රවට්ටගෙන අවසන්නම් ඉතුරු මිලියන් 535 රවට්ට ගන්න බලන්න, සුපිරිම පච ටිකක් ගොතල.
@MaheshDasanayake
2 жыл бұрын
කර මුලින්ම තමයි හම්බවෙන්නෙ ඔයාලට ලංකාවෙ ඉතුරු මැට්ටො ටිකත් බුදු හිමි ලංකාවෙ කියල පිලිගන්නෙ එතකොට තමයි
@dtakamalakirthidissanayake9770
2 жыл бұрын
ඒජාතියේ අය හොයා ගෙන මුලා කර ගන්න.
1:13:46
Dammagaweshi THero / ලක්මවගේ ශාපය දුරුකරගන්න කලයුතු දේ ධම්මගවේෂි හිමි හෙළිකරයි / Ampara
Sathya Vlogs
Рет қаралды 190 М.
1:14:59
ජේසුස් වහන්සේට පියෙක් සිටියද?/Sathya Vlogs0771723944/Indika thotawaththa
Sathya Vlogs
Рет қаралды 20 М.
0:28
Scary night games with Megan | Megan robot doll scared me #shorts
One More
Рет қаралды 33 МЛН
0:36
ССЫЛКА НА ИГРУ В КОММЕНТАХ #shorts
Паша Осадчий
Рет қаралды 8 МЛН
12:20
$1 vs $500,000 Plane Ticket!
MrBeast
Рет қаралды 122 МЛН
6:22
Ozoda - Alamlar (Official Video 2023)
Ozoda Official
Рет қаралды 10 МЛН
1:16:40
සත්‍ය අවබෝධ කරගත් සුමේධ හිමි සසරින් මිදෙන මග කියයි?/@sathyayavlogs88
Sathya Vlogs
Рет қаралды 17 М.
17:57
සිදුහත් උපතයි සිංහළ පැය එකොළහෙයි කතාව මොකක්ද මහනුවර රාජධානියේ ප්‍රභල හෙළිදරවවක් | YATHARTHA | යථාර්ථ
YATHARTHA
Рет қаралды 65 М.
1:32:10
දඹදිව සොයා අපේ රටට වැඩිය චීන භික්ෂව │සුභාෂිනී කිඳෙල්පිටියගේ දේශනය - යථාර්ථ │Yathartha│Dr.Subashini
YATHARTHA
Рет қаралды 86 М.
59:21
Bududahama/බුදු දහම ලියවෙන්නේ කොහේද ........./Janith Harsha/Thotawaththa/Sathya Vlog/Sathya TV
Sathya Vlogs
Рет қаралды 174 М.
49:07
මිහිදු හාමුදුරුවෝ බුද්ධාගම ලංකාවට ගෙනාවේ නෑ /Sathya Vlogs/Indika thotawaththa
Sathya Vlogs
Рет қаралды 38 М.
1:03:01
Ven.Bopitiye Sumangala Thero | බුදුන් උපන්නේ ලංකාවෙමයි, මෙන්න සාක්ෂි, ලුම්බිණිය කියන්නේ මහනුවර
Divaina Online
Рет қаралды 174 М.
1:03:52
බුදුන් උපන්නේ ලංකාවේද ? මෙන්න ඒ ස්ථාන
Sathya Vlogs
Рет қаралды 166 М.
17:48
බුදුන් වහන්සේ ලංකාවට වැඩමකලාද? නැද්ද?
Ven Thiththagalle Anandasiri Thero
Рет қаралды 28 М.
46:04
සක්රයාගේ නිජබිම මහනුවරද
Siwhela Wanshaya
Рет қаралды 142 М.
51:25
280 නේපාල ලුම්බිණි බොරුව 02 වන කොටස | Lumbini Nepal India | Teldeniya babaragala | Kandy | Yathartha
YATHARTHA
Рет қаралды 130 М.
0:28
Scary night games with Megan | Megan robot doll scared me #shorts
One More
Рет қаралды 33 МЛН