සිදුහත් උපතයි සිංහළ පැය එකොළහෙයි කතාව මොකක්ද මහනුවර රාජධානියේ ප්‍රභල හෙළිදරවවක් | YATHARTHA | යථාර්ථ

  Рет қаралды 64,804

YATHARTHA

YATHARTHA

Күн бұрын

Пікірлер: 457
@dimuthuwijesinghe6569
@dimuthuwijesinghe6569 Жыл бұрын
බුදු දහමේ සත්‍යය සොයා වෙහෙසෙන ඔබලාට අපගේ ප්‍රණාමය.......
@RAVANAONE
@RAVANAONE Жыл бұрын
සත්‍ය ඉතිහාසය ලොවට පෙන්වාදෙන්න උත්සහ කරන ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා. 🎉
@SLANYTUBE
@SLANYTUBE Жыл бұрын
සත්‍ය නෙමයි පොතේ තියෙන වචන අකුරු ටික කියවගන්න බැරුව පට්ට පිස්සුවක් කරන්නේ.
@wengappuli3294
@wengappuli3294 Жыл бұрын
​@@SLANYTUBEතමුසෙල වගේ අය මේව ඇහෙන කොට භූමිතෙල් ගෑවුණු ගැරඩි වගේ දගලන බව මේ රටේ බහුතරය දන්නව. ඒක නිසා සද්දෙ වහල බලා ගෙන ඉන්නව.ටිකක් ඉවසල.
@warnaperera4451
@warnaperera4451 Жыл бұрын
3.6.9 .මේ අංක මොනවද ලියන්න බලන්න...
@kanthiamarasinghe7023
@kanthiamarasinghe7023 Жыл бұрын
​@@SLANYTUBE1%l
@thamarasiriwardana2985
@thamarasiriwardana2985 Жыл бұрын
බණින අයට දෑස් පෑදේවා.ඔබ තුමාට බොහොම පින්.මේ රටේ උප දින්න මම කොපමණ පින් කරල ඇද්ද.
@kalyanapriyawickramapala9059
@kalyanapriyawickramapala9059 Жыл бұрын
ඔබ දෙපළටම නිදුක් නීරෝගී සුවය දීර්ඝායුශ අධිෂ්ඨාන කරමි !!! සියළු ලෝක සියළු සත්වයෝ පරම නිබ්බාන් සුවයෙන් සුවපත් වේවා !!!
@nirmaladeed9223
@nirmaladeed9223 Жыл бұрын
ඔබතුමාට බෙහෙවින්ම ඉස්තුතියි 💐 පැහැදිලි කිරීම මිළකල නොහැක, අගෙයි...... අගෙයි........අගෙයි 👍 ඔබදෙපල පරමනිබ්බාන සුවයෙන් සුවපත්වේවා 🙏🏻 ඉස්තුතියි ජනිත් පුතා 🙏🏻
@gnanam715
@gnanam715 Жыл бұрын
Parama nibbana nemei buddha ithihasayath dharmayath vukurthikara budusasuna vinasaakireeme yedee sitina oba semata apaye dora vivurthai
@Appuhamillage
@Appuhamillage Жыл бұрын
Muth ganayaga lanu kala🤮🤮🤮🤮😈😈😈😈😈😈
@sahasdulmina4783
@sahasdulmina4783 Жыл бұрын
​​@@gnanam715 අපාය කොහෙද තියන්නේ??? පුකෙනුත් හිනා යනව , බොල 😛
@gnanam715
@gnanam715 Жыл бұрын
Oyala ithin parama nibbana pacha wiswasa karala hariyata kudu gehuwa wage somiyak labanawa echcharai.
@nilminihewa1106
@nilminihewa1106 Жыл бұрын
​​@@gnanam715 කාලකන්නි යො අනුන් යන අපාය හොයන්න කලින් ඉස්සෙල්ලා උබ යන අපාය හොයා ගනින් . ඔක්කොටම කලින් උබ කියහන්කො බුදුන්ගේ උරුමය හෙව්වා කියලා කොහොමද බොල ශාසනය විනාශ වෙන්නේ කියලා 😂 ඔක්කොම ට කලින් කියලා ඉදහන්කෝ බුද්ධ ශාසනය කියන්නේ මොකක්ද කියලා ලල්ලි කාක්කා. මෙච්චර සෙල්ලිපි අරන් පෙන්වද්දි තවත් මොනවාද බොල කියවන්නේ .මිනිස්සු රවටලා නිගන්ඨයො වන්දවන්න යන බිස්නස් බහිද්දි සැහෙන්න වේදනාවෙන් නේද?😂
@sudharma4313
@sudharma4313 Жыл бұрын
නිවැරැදි බුද්ධ ඉතිහාසය කියලා දෙන ඔබ තුමාන්ලාට දීර්ඝායුෂ ලැබේවා කායික නිරෝගිබාවය ලැබේවා සියලු ලෝක සියලු සත්වයො සුවපත් වේවයි අදිෂ්ඨාන කරමි
@warnaperera4451
@warnaperera4451 Жыл бұрын
එහෙනම් "විනාඩියකට තත්පර කීයක් තියනවද ? ලියන්න බලන්න...අවුරුද්දකට මාස කීයක් තියෙනවද? ලියන්න බලන්න...
@philipedwardbulda3897
@philipedwardbulda3897 Жыл бұрын
නිවැරැදිවූ සංබුද්ධ ධර්මයත්, සත්‍යවූ හෙළ ඉතිහාසයත් අර්ථ,ධම්ම, නිරුක්ති හා පටිභාන ලෙසින් අපහට මැනවින් පැහැදිලිව දේශනා කරන අප මහා ප්‍රාඥයාණන් වහන්සේ වන මීවනපලානේ සිරි ධම්මාලංකාර සිවු පිළිසිඹියාපත් මහ අරිහතුන් වහන්සේට මගේ නමස්කාරය වේවා. මෙවැනි නිවැරැදි ධර්ම කරුණු උන් වහන්සේගේ මග පෙන්වීමෙන් අපවෙත බෙදා දෙනු ලබන ඔබත් පරම නිබ්බාන සුවයෙන් සුඛිත මුදිත වෙත්වා 🙏🙏🙏
@sandhyajayawardhna4846
@sandhyajayawardhna4846 Жыл бұрын
ඔයාගේ කතාව ඇත්තටම හරියටම හරි ..අපේ.ඉතිහාසය .නිවැරදි කරන්නේ කවදාද...🙏
@ranuranu1234
@ranuranu1234 Жыл бұрын
තවත් විස්තර දැන ගැනීමට ඔබ තුමාට ශක්තිය ලැබේවා
@UpaliGannile
@UpaliGannile Жыл бұрын
මගේ පරපුරේ ජාත බිම මැදමහනුවරට නුදුරු මැටිදෙණිය නම් සුන්දර ගම්මානයයි සත්‍ය තොරතුරු හෙළිදරව් කිරීමට වෙහෙසෙන ජනිත් පුතා ට සහ ඒ මහතාට දීර්ඝායුවේවා !
@nirmaladeed9223
@nirmaladeed9223 Жыл бұрын
බුදුන් වැඩසිටි අපේ පුන්‍යබූමිය අපිට අහිමිවෙමින් පවතී 😥 ලොව වටිනාම උරුමය හිමි අපේම උන් ඇයි දෙයියනේ මෙතරම් නිහඩ ......... මහාසංගරත්නය යැයි කියාගන්නා බහුතරයකක් තවමත් තුස්නිම්බූත වෙලානේ, මෙපමණ වටිනා උරුමයක් තියෙනා අපි දැන් මොකද කරන්නේ ???😢 පෙරරජ කෙනෙක්හෝ ඇවිත් අපේ මේපුන්‍යබූමිය රැකදෙන්න කියා සොබාදහමට බාර කරනවා ඇරෙන්න වෙන විකල්පය පේනතෙක් මානයක් නැත. අහෝ ඉතාමත් කණගාටුයි 😭
@dudlyperera7244
@dudlyperera7244 Жыл бұрын
Palakayo patta horu. bahuthara sangaya ta aagama ihawaha gohin. miththayawen neth anda wela. Obathumala eththa helidarawu karanna. Pragnawen sitha purawa gannata uthsahakarana pin eththo mewa wataha ganeevi.
@warnaperera4451
@warnaperera4451 Жыл бұрын
ඔබ මම අප කවුරුත් කතාකරන මේ හැම වචනයක්ම සිදුකරන ක්‍රියාවක්ම දෙසම ස්වභාවධර්මය ඉතා විමසිලිමත්ව බලාගෙන ඉන්නේ.ඒ බව බුද්ධ දේශනාවේ සඳහන් වෙලා තියෙනවා.ඔබටත් ඒ බව සොයා දැන ඉගෙන ගන්න පුළුවන්.ඒ සඳහා මගෙන් ඔබට යම් තරමක් දැනගන්නට කැමති නම් රිප්ලයි කරන්න. අපි කරන ප්‍රාර්ථනා ඉෂ්ට වෙමින් අපට රටට ස්වභාවධර්මයේ පිහිට රැකවරණය ලැබෙන්නේ අපි මොනවිදියට ජීවත් වුනොත්ද කියන බුදු රජාණන්වහන්සේගේ දහම් අවවාදය දැනගෙන ඒ අනුව අප කටයුතු කරනවානම් ඔබගේද මාගේද යහපත් ප්‍රාර්ථනා ඒ අයුරින්ම ඉෂ්ට වේවි.
@samanthipriyadarshani1994
@samanthipriyadarshani1994 Жыл бұрын
ගෞරවනීය සියලුම ස්වාමින්වහන්සේලා ඒකමතිකව මේ නිවැරදි ඉතිහාසය පැත්තේ සිටිය යුතුයි...උන්වහන්සේලා දෙපැත්ත බෙදී සිටින තුරැ ගිහියන්ට නිවැරදි ඉතිහාසය තේරැම් කරනවා බොරැ...28 පොහොය දවසේ කළුතර බෝධියට වැඩම කළ ස්වාමින්වහන්සේ නමක් බුදුහාමුදුරැවෝ ලංකාවේ ඉපදුණා කියලා කියන එක පිළිගන්න එපා..එහෙම උනොත් නිරයේ යන එක වළක්වන්න බැහැ කිව්වා...ඉතිං කොහොමද මේ රටේ සත්‍ය ඉතිහාසය මතුකරන්නේ..බුදුන් උපන් පිංබිම තමයි මේ..මටනම් ඒක විශ්වාසයි..🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
@ajithjayasuriya1999
@ajithjayasuriya1999 Жыл бұрын
Budu rajanan wahanse thenaka desana karanawa.SABBE PRUTHAGHGNA UNMANTHAKAHA.kiyala siyalu denama pisso .ethin den minissu budda parinirwanaya sidu wuneth unge allapu gedara kiwuwoth ekath pili aragena enna wenawa.pawu ne.onna ohe ahagena emu.
@malishasadaruwan7937
@malishasadaruwan7937 4 ай бұрын
​@@samanthipriyadarshani1994බුදු හාමුදුරුවෝ පහල උනේ කොහෙද කියලා දන් නැත්තන් බලන්න ....බුදු හාමුදුරුවෝ දේශනා කරපු විනය පිටකයේ මහ වග්ග පාලියේ චම්මක්කන්දකය කොටස ... ඊලගට අංගුත්තර නිකායේ තික නිපාතයේ හත්ථක සූත්‍රය ඊලගට කුද්දක නිකායේ උදාන පාලියේ බෝධී වග්ගයේ ජටිල සූත්‍රය ... බුදු හාමුදුරුවෝ පහල උනේ කොහෙද කියලා එක එකා කියන ඒවා පිලිගන්න යන්න එපා... බුදු හාමුදුරුවෝ දේශනා කරපු සූත්‍ර දේශනාවන්ට එක එක මිනිස්සු කියන කතා ගැලපෙන ද බලන්න ( සුත්තේ ඕතාරේ තබ්බානි ) බුදු හාමුදුරුවෝ පහල උනේ අරහෙය මෙහය කියන කතා බුදුන් වහන්සේ පනවපු විනයට සැසදෙනව ද කියලා බලන්න ( විනයේ ච සන්දස්සෙ තබ්බානි ) මන් ඉහත කියපු විනය දේශනාවටයි සූත්‍ර දේශනා දෙකටයි සසදලා බලන්න සැසදෙනව ද ගැලපෙනව ද කියලා ... ඊට කලින් සූත්‍ර දේශනා දෙකයි විනය දේශනාවයි කියවලා ඉන්ඩ ... බුදු හාමුදුරුවෝ පහල උනේ කොහෙද කියලා බුදු හාමුදුරුවෝම දේශනා කරලා ඇති ඔය දේශනා තුනේ
@susanthaperera8512
@susanthaperera8512 Жыл бұрын
මෙ සියල්ල හිතා නිවැරැදි බව හොදින් සනාථ වෙනවා .ඔබ සැමටම පින්.
@pathmalatha2704
@pathmalatha2704 Жыл бұрын
අනිවාර්යයෙන් අප ගෝතම බුදු රජානන් වහන්සේ ගේ ඉපදීම .බුදු වීම පරිනිර්වාණය .උතුම් ලංකා දීපයේ. .සත්‍යයකි ඔබතුමාට පින් ...🙏🙏🙏
@samithapalipane2997
@samithapalipane2997 Жыл бұрын
ජනීත් මහත්මයාගේ උත්සාහයට අපේ ආශිර්වාදය. යහපතක්ම වේවා. සුවපත් වේවා.
@sirilee139
@sirilee139 Жыл бұрын
ඔබ තුමා පෙර රජදවස අපේ සිව්හෙලයේ ඉදපු නායකයෙක් නොවෙයිනම් ,මෙතරම් අපුරැ පැහැදිලි කිරීමක් කෙසේනම් කරන්නද?. ජනිත් මහත්මයා ගේ යුගමෙහෙවරට අත හිතදෙන,උරදෙන සියලුදෙනාටම යහපතක්ම වේවා . සියලුදෙනාම සුවපත් වේවා . විශ්ව මාතාව ගේ ආරක්ෂාව ලැබේවා .
@sisirakumara1250
@sisirakumara1250 Жыл бұрын
ඉතාමත්ම පැහැදිලියි ඔබතුමාගේ විග්‍රහය . තෙරුවන් සරණයි 🙏
@sumanalathajayaweera4637
@sumanalathajayaweera4637 Жыл бұрын
🙏🙏🙏 ඔබතුමාට ආයුබෝ වේවා!!! සම්බුද්ධ ජීවිතේ sathya ගවේෂණය කර ලොවට හෙළිකරන අනෙක් සෑම දෙනාටත්, අපි කවදා නම් ඒ උතුම් සම්බුදු සිද්ධස්ථාන වැඳ පුදා ගන්නට හැකි වේ දෝයි සද්ධාවෙන් ඉන්නවා. එය උතුම් පුණ්‍ය කටයුතු මටත් බලාපොරොත්තු වෙන සැමටත් ඉතා ඉක්මනින් යථා කාලයේ දී ම මියයන්නට පෙර හැකිවේවායි ශ්‍රද්ධාවෙන්ම ප්‍රාර්ථනා කරමි!🙏🙏🙏 සාදු! සාදු! සාදු! 🧘
@menikwelagedara1934
@menikwelagedara1934 Жыл бұрын
ඔබ තූමාට බෝහෝම ස්තුතියි
@masterk960
@masterk960 Жыл бұрын
බුදු තෙමගුල සිදු වුනු ස්තාන නමස්කාර කරන්න අපි සියලුදෙනා sarasemu. budun upan me bima pinbimak
@iswaragekusum9996
@iswaragekusum9996 Жыл бұрын
යථාර්ථ ඉක්මනින් ම හෙලි වෙවි ගොඩ ස්තුතියි ජයවේවා!
@AnilWedikkaraArachchi
@AnilWedikkaraArachchi Жыл бұрын
ස්තුතියි ! ඉතිහාසය නිවැරැදි කිරීමට ගන්නා උත්සාහය ඉදිරියටම කරන්න . ජනිත් සහෝදරයා ඔබ මේ බිමට ණය නැති කෙනෙක් 🎉.
@kanthigodage5348
@kanthigodage5348 Жыл бұрын
අපි නොදත් පැහැදිලි කිරීමක් බොහොම වටිනවා . බොහොම පිං
@rohanakumara2375
@rohanakumara2375 Жыл бұрын
ජනිත් ඔබ ඇතුළු සියලුම දෙනා සුවපත් වේවා
@chanakapieris3919
@chanakapieris3919 Жыл бұрын
සිංහලයිනන් අහන්න අකමැති උනත් මෙියයි සැබැ ඇත්ත ගොතම බුදුන් ඉපදුණු බුදුඋන පිරිනිවන් පෑ ඒ පින් පිම මෙි ශිු 🇱🇰 ලංකායි.අපේ ඉතිහාසය පරසුද්දන් සුක්ශමව වෙනස් කලා අපේම එවුන් සුද්දට ගැතිකමි කලා.උන් පලවෙනියෙන්ම අපේ ගමිවල නමි වෙනස්කලා අපේ ඉපරණි හෙළ ඉතිහාසයට සමිබන්ද තැන් බාගයක් කැලෑ වැද්දුවා.ඉතුරු කොටස සමිපුර්ණ ජලාශ හදල ඒවට යට කලා.උන්දන්නව කවදහරි බුදු දහමට ඉතා ශේෂ්ට ඉතිහාසයක් ඇතිබවත් මිනිසුන් එය හදවතින්ම අදහන බවත් එ් නිසයි ඉන්දියාවේ බොරුවට තැන් නිර්මාණය කරල එවට බුදු දහම සමිබන්ද කරල නමි දැමිමෙි දඹදිව යනව කියල ලොකු ගනන් වියදමි කරගන්නැතිව බුදුන් උපන් මෙි පින්බිමෙි ඇති වෙහෙර විහාර වන්දනාමාන කරගන්න සිහලුනි අයෙත් වරක් මෙි පින්බිම පවා නොදි ආරක්ෂා කරමු අපි අපේ ලක් මාතාව.ඒ දසවිද රාවණයන් ආරක්ෂා කළ ඒ පින්බිම මෙි ශිු 🇱🇰 ලංකාවයි..දළදාා සමිදු පිහිටයි මුලුමහත් ශිු 🇱🇰 ලාංකීය රටවැසියන්ට ජය ජය ජය ශිු 🇱🇰 ලාංකා මාතා.🙏🙏🙏🙏🙏🙏
@gnanam715
@gnanam715 Жыл бұрын
Indiyawata gihin wenda puda gannata salli nethi Ayata meka honda visandumak eth indiyawe thibena sathya sthana walata apahasa karala apaagatha wenna epa.
@samanthipriyadarshani1994
@samanthipriyadarshani1994 Жыл бұрын
🙏🙏🙏❣️❣️❣️❣️❣️🌹🌹🌹🌹🌹
@gnanam715
@gnanam715 Жыл бұрын
@@samanthipriyadarshani1994 Ehema una nam hari santhosai ehema une nethi eka thamai me aaraula Oyala kiyanne sathya nove
@SaraMendis
@SaraMendis Жыл бұрын
👍💯
@gnanam715
@gnanam715 Жыл бұрын
Suddo thamai Indonesiyawe Borobidur soya gaththeth me Ke mora gahana singhalayo nevei
@jayasenaur977
@jayasenaur977 Жыл бұрын
ස්තූතියි දැනුවත් කළාට . දීර්ගායුෂ වේවා .
@nalanikarunarathna4205
@nalanikarunarathna4205 Жыл бұрын
ඉතිහාසය නිවරද කරන්න ඉදිරිපත් විම ඉතා වැදගත් උතුම් සද්ධර්මය දෙසනා කරන ඔබ වහන්සේ ටත් යහපත් වේවා පුතා දාටත් තෙරුවන් සරණයි
@dedunurajanayaka6172
@dedunurajanayaka6172 Жыл бұрын
හරිම මිහිරි අහන්න සත්‍ය ඉතිහාසය නැවත ඉස්මතුවේවා🙏🙏🙏
@k.a.rbandula7501
@k.a.rbandula7501 Жыл бұрын
කැණීම් වලින් හෝ භෞතික සාධක වලින් පමණක් මේ සත්‍ය ඉතිහාසය අපේ පුරාවිද්‍යාඥයන්ට මතු කර ගත නොහැකි ඒ සඳහා ත්‍රිපිටකය සහ ඉපැරණි ලේඛන හොඳින් හදාරා භූමියේ පිහිටීම විමර්ශනය කර අඩුම තරමින් සෝවාන් ඵලය වත් ලබා තිබිය යුතුයි ඔබ සැම මේ දරන උත්සාහයට බොහොම පින් උතුම් නිවනින් ම සැනසේවා
@prasangakudabandara6170
@prasangakudabandara6170 9 ай бұрын
@kumudukumari9660
@kumudukumari9660 Жыл бұрын
පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙවා
@Pumindu_R25
@Pumindu_R25 Жыл бұрын
උතුම් බුදු දහමත් සැබෑ බෞද්ධ ඉතිහාසයමතුවීමත් දැන් කාටවත් වැලැක්වීමට නොහැකි බව ඉතාමත් සතුටින් සදහන් කරමි. ඔබ තුමා ට යහපත ක්ම වේවා!!!🌸
@gayanjayasekara7379
@gayanjayasekara7379 Жыл бұрын
ජනිත් මල්ලි ඔබ තුමන්ලා සත්‍ය ඉතිහාසය ඉස්මතු කර පෙන්විමට ගන්නා පුන්‍ය කර්මය පිළිබඳ මට කියන්න වචන නැත.එතරම් විශිෂ්ඨ කිුයාවක්.🙏🌹🙏ඔබ දෙපලටම නිදුක් නිරෝගි සමිපත්තියම ලැබේවා .තව දුරටත් මෙම සද්කාර්යය ඉදිරියට කරගෙන යාමට ඔබතුමන්ලා හට යෝධබල යෝධ ශක්තිය ලැබේවා .🌻🙏🌻🌷✌
@positivemind-gj8lt
@positivemind-gj8lt Жыл бұрын
ඔබ නිවරදියි සුවපත් වේවා❤
@samanpadmakumara48
@samanpadmakumara48 3 ай бұрын
මේ සත්‍ය හෙලිකරන මේ මිනිසුන් තමයි මිනිස් කමට වටිනා එකම ජනයා අපි ඔවුනට සදා නයගැතියි
@mediniliyanage6166
@mediniliyanage6166 Жыл бұрын
ඔබ තුමා සත්‍ය ඉතිහාසය මතු කර ර්‍ හෙලි කිරීම ගැන බොහෝ සතුටුයි. මේගැන වර්තමාන විද්වතුන් අවදානය යොමුකල යුතුය. ස්තූතියි.
@keerthiwannigama3760
@keerthiwannigama3760 8 ай бұрын
අනිවාර්යයෙන් අප ගෝතම බුදු රජානන් වහන්සේ ගේ ඉපදීම බුදු වීම,පරිනිර්වාණය මේ උතුම් ලංකා දීපයේමයි .ඔබ තුමා ට යහපත ක්ම වේවා!!!ස්තූතියි දැනුවත් කළාට . දීර්ගායුෂ වේවා .
@pradeepkumara4439
@pradeepkumara4439 Жыл бұрын
ඔය කියන කිසිම දෙයක් පිළිගන්න සුදානම් පිරිසක් නෙමෙයි දැන් ඉන්නේ.. හෙළයන්ගේ අවාසනාවක තරම.. සමහර යථාර්තය අවබෝද පිරිස් පමණක් මෙය වටහාගෙන ගොඩක් කල්.. සුවපත්වෙවා...❤හෙළයට ජයවේවා.. 🙏
@funnysl8695
@funnysl8695 Жыл бұрын
Lqnkwe ඉන්නේ american wahallui england wahallui, චීන wahallui විතරයි කරන්න වෙන්න ratawal වලට බෙදල dalla ලංකව වහල danna 😂
@k.n6067
@k.n6067 Жыл бұрын
ඇත්ත .
@Appuhamillage
@Appuhamillage Жыл бұрын
Ubala waga pisso tamai piligana 🤮🤮🤮🤮💩💩💩💩💩
@HAKPerera
@HAKPerera Жыл бұрын
මෙය සත්‍යයක්
@ramindapradeep8830
@ramindapradeep8830 Жыл бұрын
පිස්සො පිලි ගන්නවා....මොකද බුද්ධාගම දේශනාව දන්න මිනිස්සු ඉන්නවද...
@rasikasubasinghe9154
@rasikasubasinghe9154 Жыл бұрын
ජනිත් පුතාට ඝහ ඔබ තුමාට ඝ්තුතියි
@shineisle2263
@shineisle2263 Жыл бұрын
පුරාණයේ සිටම ඉන්දියාව හා ඉංග්‍රීසි පාලකයින් ගේ මහත් කුමණ්‍ත්‍රණ හේතු කොට ගෙන මේ රට තවමත් අගාතයේ.. ඔබ තුමාට නිරෝගි සුවය හා දීර්ඝායුෂ වේවා.🙏
@gnanam715
@gnanam715 Жыл бұрын
Triliyanaganan naya aragena e salli matiya gahala rata bankoloth Kale Suddo Indian karayoda Suddo apata nidahasa dunne Loku salliyakuth ekka Asiyawe api deveni une japaneta pamanai ape heththa thamai me rata nethi kale enisa oya gong katha kiyanna epa
@amkbathapaththu3653
@amkbathapaththu3653 Жыл бұрын
කාලයේ වැලිතලාවෙන් වැහුන ඒ හෙල ඉතිහාසය නැවත මතුවෙමින් පවතී සාක්ශි සහිතවම ඇති මේවා පිලිගැනීමට තරම් හෙලයන්ට බුද්දිය,පහලවේවා
@dilrukperera32
@dilrukperera32 Жыл бұрын
සත්‍ය පවසන්නේ .ඔබට තෙරුවන් සරණයි .
@dineshaamaradiwakara9080
@dineshaamaradiwakara9080 Жыл бұрын
හරිම දුකක් දැනෙන්නෙ.අපේ අම්මල තාත්තලගෙ යුගයේ අයගෙ smart phone භාවිතය හරිම අඩුයි.එයාල මේව නොදැනම නොදැකම මැරිල යනව
@lalperera8885
@lalperera8885 Жыл бұрын
මට හිතෙන විදිහට අපේ රටට හොදකලක් ඇතිවෙන බවනමි දැං දැං පැහැදිලි වෙමින් පවතිනව මොකද යටගිය ඉතහාසය එලියට එමින් පවතිි
@hemanthasirikumara1506
@hemanthasirikumara1506 Жыл бұрын
භාග්‍යවතුන් වහන්සේ මේ හෙළබිමේ උපන් උත්තමයෙක් කිව්ව ගමන් විජය ගෙන් පැවත එන කට්ටිය ට මල පනිනවා. ඔවුන් ටත් යථාර්ථය අවබෝධ වේවා. හෙළබිමේ සත්‍ය ඉතිහාසය සොයන සියලු දෙනාටම දීර්ඝායුෂ ශක්තිය ධෛර්යය ලැබේවා. තෙරුවන් සරණයි
@DhammikaLafen-kq9mj
@DhammikaLafen-kq9mj Жыл бұрын
ඔබ තුමාට නිදුක් නිරෝගීබව ලැබේවා, අපෙත් ආයු ගෙන බොහෝකල් ජීවත් වෙමින් සත්‍ය සොයාගෙන හෙලිදරව් කරන්න වාසනාව ලැබේවා
@chandanimirihagalla9312
@chandanimirihagalla9312 Жыл бұрын
සියළුම ලෝක සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා!!
@lakshmidapana1569
@lakshmidapana1569 Жыл бұрын
Theruwan.Saranai.❤🙏🏻🙏🏻🙏🏻🌷🙏🏻🙏🏻🌷
@chandranigomis9957
@chandranigomis9957 Жыл бұрын
සුවපත් ෙවිවා
@nandaniedharmasena3329
@nandaniedharmasena3329 Жыл бұрын
හරිම වටිනා විස්තර කිරීමක්. ස්තූතියි ඔබ දෙපළට. Janitha පුතා ඔබ තවත් ඉදිරියට ගෙන යන්න. මේ මහතාගේ නම සඳහන් කරන්න පුළුවන් නම් අගනේය.. තව තොරතුරු දැන ගැනීමට එම මහතාගේ දුරකතන අංකය ලබා දෙන්න. ස්තූතියි ජනිත පුතා. 🙏
@RankothgedaraPiyasena
@RankothgedaraPiyasena Жыл бұрын
ඒ කතාව ප්‍රභල ශාක්ෂියක්. හරි සතුටුයි. තෙරුවන් සරණයි.
@vhfgfddttf6053
@vhfgfddttf6053 Жыл бұрын
මේ තරම් කරුණු ඉදිරිපත් කරල පැහැදිලි කරලත් මේවා පිළිනොගන්න කොට්ඨාසයක් තවම අපේ රටේ ඉන්නවා. ඒ ගැන බොහොම කණගාටුයි
@premathungapremathunga4497
@premathungapremathunga4497 Жыл бұрын
මං නම් බුද්ධ චරිතය ඉංදියාවේ ස්ථාන සමග ගලපන්න මොලේ වෙහෙසෙන්නෙ නෑ ,ඒවා කොහොමත් ගැලපෙන්නේ නෑ, ලංකාවේ ස්ථාන තමයි හරියට ගැලපෙන්නේ ,තර්ක කරන්න දෙයක් නෑ සියයට දාහක් බුදුහාමුදුරුවෝ ලාන්කිකයෙක්,මේක තේරෙන්නේ නැත්තේ ඉංදියාවට නඩ ගෙනියලා කීයක් හරි හොයා ගන්න උන්ට විතරයි
@sanjuladamayanthi1536
@sanjuladamayanthi1536 Жыл бұрын
මේ ස්ථාන වැද පුදාගන්න, විස්තර කරන්න පුළුවන් පිරිසක් පුහුණු කරන්න ඉදිරිපත් වෙන්න,,
@mudithawijesinghe7172
@mudithawijesinghe7172 Жыл бұрын
🤲🤲🤲✨️✨️✨️🙏🙏🙏
@chamaradesilva3783
@chamaradesilva3783 Жыл бұрын
අප උපන් හෙළබිම බුදුන් උපන් ජන්බුද්වීපයයි...
@ndesilva1107
@ndesilva1107 Жыл бұрын
🙏🙏🙏
@nimalkarunarathna2370
@nimalkarunarathna2370 9 ай бұрын
මහත්මයලා දෙන්නාටම බොහොමපිංකතාව පැහැදිලිව දැනෙනවා
@lathaudagedara2749
@lathaudagedara2749 Жыл бұрын
සතුටුයි ඉදිරියේදි බොහෝම ඉක්මනින් අපේ සුද්දා ⁣වලලපු ඉතිහාසය බොහෝම ලස්සනට උඩට එනවා ඒක ස්තිරයි බුදසරනයි
@SadunMadushanka-ek5zd
@SadunMadushanka-ek5zd Жыл бұрын
Budu saranai siyalu denata
@sunilhewage1684
@sunilhewage1684 Ай бұрын
බොහොම ස්තුතියි ❤️ ❤️ ❤️
@r.dhammapali778
@r.dhammapali778 4 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏.... සාක්කි සහිත වටිනා පැහැදිලි කිරීම ක්‌... බුද්දිමත්, දක්ෂ, ජෝතිෂ වේදීන්ට,.. ඍෂි වරුන්ට ( පැරණි ළහිරි ජෝතිෂ්‍ය පොත් තිබෙන වා ) ... එදා ලුම්බිණි යේ... ග්‍රහ පිහිටීමත්... ලංකාවේ (චිත නගරයේ )...ග්‍රහ පිහිටීමත් බැලීමෙන්... 🙏 සිදුහත් කුමරු ගේ උපත 🙏🙏🙏 ඔප්පු කරන්න පුළුවන් 🙏🙏🙏..... එත් මෝඝ පුරුසයෝ මොනවහරි කියයි... බුදුන් අහසින් ගියේ නැහැ....????? හෙළිකොප්ටරයෙන් ගියේ.... දෙව් ලොව, අපාය තියෙන්නේ මනුස්සලෝකේ...????? මේකාලේ සෝවාන්....., සක...., අනා....., රහත් වෙන්න බැහැ... බාවනා කරල හිත සමාදී උනාම.... අනෙක් ලෝක පෙනෙන වා.. කියන්නේ මනෝවිකාර..... කියන (බාලයින්ට )... මොනවා ඔප්පු කරලා පෙන්නුවත්.... පිළිගන්න 😢 පිනක් නැහැ......????? බුද්ධ ශක්තිය අවදි කරගන්න.... 🙏 වීරිය වඩ න 🙏ඔබ සැමට.... බුදුසරණයි 🙏 දෙවිපිහිටයි 🙏🙏 දීර්ගායු වේවා 🙏🙏🙏🌹🌹🌹 ...... මෛත්‍රී.....
@SkEdhirisinghe-ho8cb
@SkEdhirisinghe-ho8cb 4 ай бұрын
ඉපැරැණි ගල්කනු සහිත කැලැවක් අපෙ ගමට පහලින තිබෙ දේවහන්දියෙ ගවෙසනයට කැමැති නමි මා අමතන්න..ඒ දෙවුදහනුවර වියහැකියි....
@AltqanmnaPk-io9qr
@AltqanmnaPk-io9qr Жыл бұрын
සුද්දා තනියම අපේ ඉතිහසය වැලලුවෙිනැ අපේ ජඩපාලකයින් බුදුදහම වලලමින් ඉතිහසය වලලමින විටිිටාේරියාව ජලසයෙන් අපේ ඉතිහසය වැලලුවා සල්ලිවලට කැදරකමෙ නැතුව ජනයට අාදරෙට වැවිි හැදුවෙි නැ ඉක්මනින් මෙි ඉතිහසය එළි දකිත්වා ඔබතුමාට බොහොම පින් අපේ පින් බිම ඉකිමනින් පැදේවා මෙවට හවඅල් වුන හැම එකෙක්ම මකබැවිලා පලයවා
@lakmalvidu945
@lakmalvidu945 Күн бұрын
Sivuhelaya Shreshtai. Budunge Deshayai. 🙏
@indrakulasooriya6364
@indrakulasooriya6364 Жыл бұрын
Sathya heli wewa ikmaninma Theruwan saranai oba samata
@weda-ty1wc
@weda-ty1wc 10 ай бұрын
ඔබතුමා ට බුදුසරණයි
@sunilhewage1684
@sunilhewage1684 Ай бұрын
බොහොම ස්තුතියි ❤️
@nimalkarunarathna2370
@nimalkarunarathna2370 Жыл бұрын
හෙළ දීපය ගොතම බුදුන් ගේ දේශයයි 100% ක් නිවැරදි
@swarnaliyanrachchi4410
@swarnaliyanrachchi4410 Жыл бұрын
Ahana asai oblata godak pin sathya mathukaranna ganna uthshayata sarthaka veva .sathya jaya ganithva.
@pasindudesilva4869
@pasindudesilva4869 Жыл бұрын
Oba thuma hondin pahadili kala. ❤
@nishanthiabeysinghe-qf7bp
@nishanthiabeysinghe-qf7bp Жыл бұрын
අනේ..මේ අපේ සත්‍ය කොහොම හරි හෙලිකරගන්න..ඔබ සියලු දෙනාටම බුදු සරනයි
@i-tc6ggxyc
@i-tc6ggxyc 8 ай бұрын
සිංහල bavudda මිනිස්සු nge das padeva🎉🎉🎉 ඔබලාට theruvan සරණයි 🎉🎉🎉
@chrishanthiperera703
@chrishanthiperera703 Жыл бұрын
Ithhasaya niwaradi kireemata uthsahakarana obadepalata pin 🙏🙏🙏🙏🙏
@palithasenarathna2416
@palithasenarathna2416 6 ай бұрын
ස්තුතියි ඔබට
@dtaKamalakirthiDissanayake
@dtaKamalakirthiDissanayake Жыл бұрын
පූර්ණ සිදුහත් උපතක් හම්බවුනේ අපේ රටේ විතරයි ඒ මහියංගනය චෛත්‍යය ඇතුලෙන්
@minulikawindya4303
@minulikawindya4303 Жыл бұрын
බුදුන් උපන් දේශය ලෝකෙන් උතූම් රට වන මේ සිව්හෙල දීපය බව සක් සුදක් සේ පැහැදිලි යි. පව් කාරයන්ට මේවා වහ වාගේ . ඔවුන්ගේ දෑස් පෑදේවා . සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා.
@pkbkumara8824
@pkbkumara8824 Жыл бұрын
බුද්ධියත් ප්‍රඥාවත් අතර පරතරය ඉතා දුරය.... එහෙයින් නිවනට මග තව තවත් මෝහය විසින් අවුරනු ලබයි. ...
@bandusuriyapperuma2978
@bandusuriyapperuma2978 Жыл бұрын
සාර්ථක, තාර්කික, පැහැදිළි කරුණු ඉදිරිපත් කිරීමක්,
@geethasenavirathna1270
@geethasenavirathna1270 Жыл бұрын
Oba thumata niwan awabodha wewa kiyaa අධිෂ්ඨාන කරනවා
@EshiniUyanahewa
@EshiniUyanahewa Жыл бұрын
මේ සියලු සත්‍ය හෙළි වෙනවා සත්‍යයි පිළිගන්න වෙනවා බුදුන් උපන් හෙළබිම මේ ජම්බුද්වීපය තව තව ඉදිරියට මෙම වැඩසටහන කරගෙන යන්න ඔබට ධෛර්ය ශක්තිය ලැබේවා
@ayeshasilva-lg9zh
@ayeshasilva-lg9zh 7 ай бұрын
තෙරුවන් සරණයි!
@NALINDALIYANAPATHIRA
@NALINDALIYANAPATHIRA 10 ай бұрын
ස්තුති ❤❤
@ayeshasilva-lg9zh
@ayeshasilva-lg9zh 6 ай бұрын
ජයවේවා!
@sakunthalaliyanaarachchi9068
@sakunthalaliyanaarachchi9068 Жыл бұрын
මේ සත්‍ය ඉතිහාසය පෙන්නුමි කරන්න කරුණූ , සාධක සොයා ගන්න මේ මහත්මයාලා මොන තරමි නම් වෙහෙස ක් ගන්නවා ද? බුදුරජාණන් වහන්සේ තරම් වටිනා සම්පතක් මේ විශ්වධාතුව තුලම නැහැ නේද? අපේ රටේ තමයි උන්වහන්සේ ඉපදූනා කියන එක තරමි නිහතමානි සතුටක් ලබන්න පූළුවන් තවත් කරුණක් විශ්වය තුලම නැහැ නේද? සමහරු කියනවා "බුදුන් කොහෙ ඉ පදුනත් අපිට වැඩක් නැහැ. අපිට ඕනි උන්වහන්සේ ගේ දහමයි" කියලා. උන්වහන්සේ ගෙ දහමවත් අපිට ලැබුණා ද? නැහැ නේද? සුද්දොයි , අපෙ රටේ කලූ සූද්දොයි දැන් ඉන්දියාව කියන රටයි එකතු වෙලා විකෘති කරපූ ආගමක් නෙද අපි මෙච්චර කල් ඇදහුවේ. අපෙ අරහතුන්වහන්සෙ ඇතුළු මෙ ගැන වෙහෙසෙන සැමටම මගෙ නමස්කාරය වේවා! පිං සිදු වේවා! ස්තූතියි.
@senerathdissanayake3993
@senerathdissanayake3993 Жыл бұрын
Excellent ...thanks
@chandrasirimahantha5378
@chandrasirimahantha5378 Жыл бұрын
❤❤❤❤❤❤tanks
@Shirley-Fdo
@Shirley-Fdo Жыл бұрын
විශිෂ්ට විග්‍රහයක් !
@acecoach623
@acecoach623 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏💐💐💐
@sumanarathnama6530
@sumanarathnama6530 Жыл бұрын
Theruwan.sarani 🌻🌻🙏🙏🙏
@anuragama7943
@anuragama7943 Жыл бұрын
ඔබතුමාගේ පැහැදිලි කිරීම ඉතා අගෙයි. පිං සිදුවේවා! ................... මේ සියළු විස්තර 2022 ජනවාරි මාසයේ එළිදැක්වුන කථිකාචාර්ය ප්‍රේමතිලක නුංගමුව මහත්මයාගේ " කපිලවස්තුවෙන් කිඹුල්වතට " ග්‍රන්ථයේ සිතියම් සහිතව විස්තර කර තිබෙනවා. ඒ පොත ඔබ තුමාට බෙහෙවින් ප්‍රයොජනවත් ⁣ ව්වි
@kusumawathiaswellage8315
@kusumawathiaswellage8315 Жыл бұрын
රජගහ නුවර සිට ලුම්බිණිය දක්වා දෝලාවක් රැගෙන තබා කිසිවක් නොමැතිව වත් පයින් යා නොහැකිය මම ඉන්දියාවට ගොසින් නටබුන් නරඹද්දී මටත් ඔය දුර ප්‍රමාණය කෙසේ පයින් ගියාද කියා සිතූවෙමි
@pristine6467
@pristine6467 Жыл бұрын
Excellent brother!!!
@PalithaPathiratne-zj7ig
@PalithaPathiratne-zj7ig Жыл бұрын
💗💗Obatumanla dedenatama💗💗 💗💗Teruwan saranai💗💗💗💗💗 💗💗💗Wasanaweva 💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗
@SisiraWijesingha-iv9zg
@SisiraWijesingha-iv9zg Жыл бұрын
❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දීගොඩ කුමාර මැතිදුන්නෙ 15 වන සිත් සුවය වැඩ සටහන අවසන් ටික හොදට බලන්න.....?
@kanthirajapaksha8255
@kanthirajapaksha8255 3 ай бұрын
Obathumata godak pin
@samanthekiridena
@samanthekiridena 9 ай бұрын
Me හැම ekama budun උපන් thana hoya hoya buddha ධර්මය යටපත් කරනවා.
@kularathnarajapaksha2314
@kularathnarajapaksha2314 Жыл бұрын
ලුම්බිණි විග්‍රහ කරමු, ලූ උම් බි ණි =ලූ උතුම් අම්මා බිහි කලේ නිවීමය, ලූ යනු ලනවා ලෑවා යන වච්නයේ පසු කාලය ,❤🙏
@indrasenapathi-py3ux
@indrasenapathi-py3ux Жыл бұрын
ඉතාමත්ම පැහැදිලිව තියෙනවා ඔබට පින්
@dshdhammi7724
@dshdhammi7724 Жыл бұрын
මෙතරම් විශාල කැපකීරීම් කරල සත්‍ය ඉතිහාසය හෙලිදරුව්වට ගන්නා උත්සාහය හදවතින්ම අගයමි හෙලයේ බුද්ධ කාලයේ ඉපැදි සිටි රජ සිටුවරුම්මයි ඔබලා
@silvakumara1949
@silvakumara1949 Жыл бұрын
👍👍👍
@chandanimanike3738
@chandanimanike3738 Жыл бұрын
සුවපත් වේවා !
@ranpalijayasingha6742
@ranpalijayasingha6742 Жыл бұрын
Budhun vahanse ape...me helaye .eka daraganna beri aya pera jaathivalalath thamange rata gena abimanayak nethiva hiti ayamai.e ayagena karadara novee me uthum janbudh deepaya thula api niyama himikaruvo bava sitha sathutu venna.
@amithasriyani4856
@amithasriyani4856 Жыл бұрын
❤❤🙏🏻🙏🏻🙏🏻budusaranai
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
සක්‍රයාගේ නිජබිම මහනුවරද
46:04
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН