Saturday Morning to Afternoon | Shopping | ගිය අවුරැද්දේ සෙනසුරාදා දවසක් | Breakfast & Lunch

  Рет қаралды 72,704

Bhagi's Kitchen

Bhagi's Kitchen

Күн бұрын

#dayvlog #routinevlog #dayinthelife

Пікірлер: 354
@rupaganegoda414
@rupaganegoda414 2 жыл бұрын
ඔයාගේ කෑම ටික බලලා ගොඩාක් රස වින්දා දුවේ. හරිම රසයි. වැඩ ටික පිලිවෙලයි, ලස්සනයි, පිරිසිදුයි, මෙය බලන කෙනෙකුට ඉගන ගත යුතු දෑ බොහෝමයි. ආදර්ශයක් ගන්න හොද මුලුතැන් ගෙයක්. ඔයාලට ගොඩාක් ආදරෙයි. Roo Eats Amma
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ ආදරණීය ආන්ටී බොහොම ස්තූතියි! Roo ට වගේ ආන්ටීටත් ගොඩාක් ආදරෙයි බුදුසරණයි පරිස්සමෙන් ඉන්න ❤️🙏
@rooeats
@rooeats 2 жыл бұрын
ශා හරිම ලස්සන දිග වීඩියෝවක් ස්වීටි ඔක්කොම බැලුවා මම😍😍😍ඔයා හරි පිරිසිදුවට පිලිවෙලට හැමදේම කරනවා ආසයි ඒවා බලන්නත්❤️❤️❤️නියමයි🌹🌹🌹
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ ඔව් සුදු ගොඩා කාලෙක පස්සෙ අරගෙන ආවේ. අනේ බොහොම ස්තූතියි! මැණික අම්මාටයි ඔයාටයි ගොඩාක් ආදරෙයි ❤️
@devanikarunarathna6819
@devanikarunarathna6819 2 жыл бұрын
මං ඔයාගෙ videos බලන්න හරි ආසයි.ඒවට comment කරන්නත් ආසයි.මොකද ඔයා හැම comment එකකටම Reply කරන්න තරම් නිහතමානී චරිතයක් .තව තවත් දියුණු වේවා!!! ♥️♥️
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️🙏
@nilushiwalpola783
@nilushiwalpola783 2 жыл бұрын
ඇත්තටම හරිම පිරිසිදුයි හරිම පිළිවෙලයි භාගි ඔයා.මම ආසම ආදරනීය ම කෙනෙක් ඔයා.හැමදාම ලස්සන වීඩියෝ ගේනවට බොහොම ස්තූතියි ❤ ආදරෙයි ගොඩාක් 😘😘😘
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ඔයාට ❤️ හැමදාම ආදරණීය කමෙන්ට් දානවා අනේ මාය්හ් ආදරෙයි ගොඩාක් ❤️
@chandanipathirana595
@chandanipathirana595 2 жыл бұрын
ඇත්තටම ඔයා ජිවිතේ විදිනවා.❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලා ❤️🙏
@kusharikawannigama4648
@kusharikawannigama4648 2 жыл бұрын
Video එකක් එනකල් බල බල හිටියා .දුක් වෙන්න එපා බුදුසරණයි
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️
@PramudiO.m
@PramudiO.m Жыл бұрын
අක්කේ ,අනිවාර්යයෙන් perfectil eke review video ekak danna ❤️🤩
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
මේ පාර නම් Perfectil එක එච්චර වැඩ කලෙ නැ නංගී මට හරියටම ගන්නත් බැරි උනා හැබැයි අනේ මං දා ❤️
@menakamadushani4211
@menakamadushani4211 2 жыл бұрын
අම්මේ ඉතින් රස දැනුණ නංගෝ..ගොඩක් රස පාටයි.. ආසම විදඩියේ වීඩියෝ එකක්..ඔයාගේ මේ පිළිවෙලට මන් මාර ආසයි..ඔයාගේ වීඩියෝස් බලනවා කියන්නේ අපි relax වෙනවා..බොහෝම ස්තූතියි ඔයාට මැණික..🙏❤️ පරෙස්සමෙන් සතුටින් ඉන්න..බුදු සරණයි..🙏❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! අක්කේ මං මේ කමෙන්ට් දැකලා නැ නේ අනේ sorry පරක්කුවෙලා reply කරනවාට ❤️
@kasunitharaka6836
@kasunitharaka6836 Ай бұрын
Harima lassanai akkige video .. mn balanna gaththe lagadi idan.. dn ithin parana ewath hoya hoya balanawa
@Sha123-l8m
@Sha123-l8m 2 жыл бұрын
Harima lassanai.. mamath piliwelata thiyaganna asama kenek..Punchi tip ekak kiyannda akki.. akkige counter top ekei, sink area ekei thawa puluvan nam badu adu karaganna balanna.. ethkota thawath piliwelai..nattam badu pirila vage kochchara as karath..❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! නංගී මට මෙහෙම බඩු පෙන්න තිබ්බේ නැත්තම් මං කවදාවත් ඒ බඩු වලින් ප්‍රයෝජනයක් ගන්න එකක් නැති වේවි එක නිසා ඉතින් මෙක මට පහසුම සහ ආසම විදිහ ❤️
@dinujayasinghe2866
@dinujayasinghe2866 2 жыл бұрын
අක්කි වැඩ ඉවරවෙලා කුස්සියෙ ලස්සන බලනවා වගේ තමා, මමත් self treet කරන්නේ අක්කිගේ video එක බලලා 😍❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! නංගී ❤️
@devaskitchen6893
@devaskitchen6893 2 жыл бұрын
ආසම මෙනු එකක් අල තෙල් දාල චිකන් කරි පරිප්පු කහ බත් හුග කාලෙකින් ඩේ ව්ලොග් එකක් වීඩියෝ එක ලස්සනයි අක්කේ❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! නංගී ඔව් ගොඩාක් busy වෙලා හිටියා එකයි . ඔයාගේ විඩියෝ මට බලන්නත් බැරි උනා කරන්ට් යනව තව ටිකකින් ඊට පස්සේ බලන්න ඔනා ❤️
@devaskitchen6893
@devaskitchen6893 2 жыл бұрын
@@bhagiskitchen1375 ආදරෙයි අක්කේ❤️💃🏽
@ddilshara6130
@ddilshara6130 2 жыл бұрын
Harima ලස්සනයි kussiya e wagema oyage wadath harima piliwelai dakkam.asai balann inna 😍😍❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩලා ❤️
@tharasdiary7948
@tharasdiary7948 2 жыл бұрын
හරිම ලස්සනයි භාගි අක්කා වීඩියෝ එක.මම හරි ආසයි මේ වගේ විඩියෝවලට.ඔයාගේ neatness එකට මම ගොඩාක් ආසයි.මමත් ඔය විදිහටම rice cooker එකත් clean කරනවා
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️
@chaminiperera1061
@chaminiperera1061 2 жыл бұрын
අදත් ලස්සනයි අක්කා video එක. අක්කා හරි පිලිවෙලයි. ඒ වගේම ඔයාත් ලස්සනයි .. ❤️😍
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! නංගී ❤️
@sandurosarelife7438
@sandurosarelife7438 2 жыл бұрын
හායි භාගි අක්කි ....කොහොමද ඔයාලට ..nice vedio අක්කි අදත්..ආදරෙයි ..ජේසු පිහිටයි තෙරුවන් සරනයි අක්කි❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
Hi නංගී අපි හොදින් බොහොම ස්තූතියි! ආදරෙයි අපිත් ❤️
@tharangasulochana188
@tharangasulochana188 2 жыл бұрын
මම කුවේට් අවා නන්ගි එ නිසා පරක්කු උනා බලන්න මට කොච්චර වැඩ තිබ්බත් ඔයාගේ කට හඩ හරියට හිත නිවනවා. ඔයාට සුබ පතනවා .ඉදිරියට ම යන්න
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! අක්කෙ මගේ විඩියෝ බලනවාට ❤️
@lifewithrushiniii
@lifewithrushiniii 2 жыл бұрын
Really love your day vlogs akki🥺❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
Thank you so much darling ❤️
@Kaushimudalige
@Kaushimudalige Жыл бұрын
Akke perfectill original eka thiyenne hamata. Plus hair eka use karanna kondeta
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
Thank you so much ❤️
@zahieraazaan6564
@zahieraazaan6564 2 жыл бұрын
Your work is excellent Keep it up 👍. Chello fresh milk is how much dear? And you know any remedies for kitchen ekata ena hunanta? I'm keeping my kitchen clean always but some hunan there dear
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
390/= ක් වගේ. කපුරැ බොල තැනින් තැන තියන්න එතකොට එන්නෙ නැ ටිකක් අඩු වෙනවා
@arunadilu1251
@arunadilu1251 2 жыл бұрын
නංගි අල තෙල් දානකොට අල steam කරලා ඒක pan fry කරන්න.. golden brown colour එක එනකම්..ඊට පස්සේ ලූනු තෙම්පරාදු ව එකතු කරලා,roasted peanut ටිකක් ටිකක් කෑලි හිටින්න කුඩු කරලා අල එකට එකතු කරලා කාලා බලන්නකො..හරිම රසයි...
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
බොහොම ස්තූතියි! අක්කෙ ❤️
@mybabyandme5013
@mybabyandme5013 2 жыл бұрын
Mn hadaneth ehema rasai nedaa
@rasangiperera1309
@rasangiperera1309 2 жыл бұрын
මං ඔයාගේ වීඩියෝ වලට හරිම ආසයි අක්කේ... පෙරේදා මං ඔයාගේ කැපචිනෝ එක හැදුවා. French presser එකක් ගත්තා... ඒක රසට තිබ්බා... මහත්තයයි බබයි ආසා උනාල්... ඔයාට ගොඩක් ස්තූතියි අක්කේ.... හැමදාම සතුටින් ඉන්න 🌹🌹🌹🌹🌹
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං මෙහෙම කියනකොට ආසයි ❤️
@chathuperera7136
@chathuperera7136 2 жыл бұрын
Hloooo akkh. මේ අවුරැද්දේ Hotel videos ඕනා❤perfectil best
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
බොහොම ස්තූතියි! නංගී
@madushikajayamali7117
@madushikajayamali7117 2 жыл бұрын
Oya hari pinwanthai,wasanawanthai,vedio balanna asai pirisidukamai piliwelai nisa.dennatama budu saranai hemadama sathutin inna
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං බුදුසරණයි ❤️🙏
@zilmiyashifan9983
@zilmiyashifan9983 2 жыл бұрын
Hi dear, where did u purchase the oil splash cover
@ruwanividarshana5340
@ruwanividarshana5340 2 жыл бұрын
Ammoo akki babo mama nam harima asai oyge kichen eke clean ekata.. mamath me widihata clean karala balagana innwa.. eka manasata sahanayak.. kussiya pirisiduwata piliwalata thiyanakota manasata sathutak e sathutin uyankota kaamath rasawath ❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! නංගී ❤️🙏
@sachithrasandamali9615
@sachithrasandamali9615 2 жыл бұрын
Perfectil is best bhagi. I have used 3 months.
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
❤️
@alokagajanayaka6658
@alokagajanayaka6658 2 жыл бұрын
හැමදාමත් වගේ අදත් ආසාවෙන් බැලුවා වීඩියෝ එක ❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
බොහොම ස්තූතියි! ❤️🙏
@nethu1492
@nethu1492 2 жыл бұрын
Adath harima lassanai darling video aeka..aadarei hemadamath♥️♥️♥️♥️♥️
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️
@nilushajayawickrama.1987
@nilushajayawickrama.1987 2 жыл бұрын
Piliweli .lassani....oyage jiwithe widina heti hari lassani nangi.apith godak dewal oyagen igena gnnwa.thnks...
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! අක්කේ ❤️
@chandimatharanga2114
@chandimatharanga2114 2 жыл бұрын
Good job lassanai kichan eka math perumpuranewa me dawas wela oya wage lassanata inne p.inne b.s
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ මටත් වඩා ලස්සන කුස්සියක් හදාගන්න පුළුවන් වේවා! කියලා ප්‍රාර්ථනා කරනවා ❤️
@shani5147
@shani5147 2 жыл бұрын
Mehema video thamai one akki. Godak kalekin me video eka. Akki deyak dana ganna one. Oya rice coker eke bath uyaddi hal walata wathura thiyanne eka purukak wageda naththam puruk 1 1/2 da plz pahadili karannko
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
මං පුරැක් එකමාරක් බලලා තියෙන්නෙ නංගී. අනේ බොහොම ස්තූතියි! ආදරෙයි ❤️
@sewwandibandaranayake8107
@sewwandibandaranayake8107 2 жыл бұрын
😁 campus ekt hdgen ynn puluwn ,kal tiygnn puluwn kema wrga recipe naddoo...🙊❤️😁 giya kiyl gdr kema nani ithin..😔...perfectil eka mth AL kale use kra..kondee yana nisa...eth hariytm use krnn beri una..😕😕 math muddraspalam knn kmathi na bath ekata dala Pani rasa nisa😁..gold bless you!!
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
මගේ පරණ රෙසිපි බලන්න නංගී ගොඩාක් දෙවල් තියෙනවා. ඔව් හස්බන්ඩ්න් ආස නැත්තෙත් එක නිසා තමා එයා චට්නි මැලේ අච්චාරැ අන්නාසි අබ බත් එක්ක කන්නෙ නැ ගොඩාක් සැරට කන්නෙ
@KumariAlshemmari
@KumariAlshemmari Жыл бұрын
Lasane gadara wadata lasane. Ape nam hare dapata
@KumariAlshemmari
@KumariAlshemmari Жыл бұрын
Akakata hare adari
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
❤️❤️❤️
@NavindiFernando
@NavindiFernando 2 жыл бұрын
Lassanai akka... akkige kitchen eka miss wela thibune 😊😊 stay blessed akka 🤩💞
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! නංගී ඔව් පහුගිය කාලේ දිගටම ඇවිද්දා දැන් නම් නැවතත් සුපුරැදු විදිහට වැඩ ටික කරගෙන යන්නෙ බලන්නෙ ❤️
@michelledehoedt9068
@michelledehoedt9068 2 жыл бұрын
Akki man dakka Italian chef kenkge video ekaka pasta boil karaddi oil ekathu kalama pasta eka api mix karana mixture ekata hari sauce ekata hari alila hitinne aduwen kiyala.. I tried it without using oil and that's true.
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
හ්ම්ම්.. එහෙමද? අපිට දැන් පුරැදු ඔය විදිහට නේ නංගී බලන්න ඔනා වෙලාවක එහෙමත් හදලා
@shehanichathurika6450
@shehanichathurika6450 2 жыл бұрын
Oyage kichen eka harima lassanai...mamath harima kemathi gedara piliwalata lassanata thiyanna
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ❤️
@mis.darshi1236
@mis.darshi1236 2 жыл бұрын
අම්මෝ අදනම් බලන්න ආසා වීඩියෝ එකක් දාලා ඔයා තෑන්ක්ස් ආසාවෙන් බැලුවේ සුදු වීඩියෝ එක ඔයාගේ වැඩ කොහෝමත් පිලිවෙලයි පිරිසිදුයි බලන් ඉන්නත් ආසයි සුද්දී ❤️❤️❤️❤️❤️ ආයේත් එන්න ඉක්මනට ආදරෙයි ගොඩ ගොඩාක් ඔයාලට පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න 😘😘😘😘👍👍👍👍 බුදුසරණයි
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️
@meleeshafernando4940
@meleeshafernando4940 2 жыл бұрын
adath video eka lassanai akki😩♥️math asai akki wage piliwelata ,pirisiduwa wada karaganna,akkige videos baluwama mawa godak motivate wenawa❤️💯
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! නංගීයෝ ❤️
@geethl.g.5832
@geethl.g.5832 2 жыл бұрын
ටිකක් පරක්කු උනා video එක බලන්න.කියන්න වචන නැහැ කොහොමත් හැමදාම වගේම අදත් ලස්සනයි video එක .ආදරෙයි චූටි කෙල්ලට හැමදාම 😘😘❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! අක්කේ අක්කාට දැන් කොහොමද? අසනීප තත්වය එහෙමද? අනේ පරක්කු උනාට කමක් නැ අක්කෙ ❤️
@nethu1492
@nethu1492 2 жыл бұрын
Oya wagema mamath kichan aeka as karala ae diha balagena sathutu wenawa.♥️♥️♥️♥️
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ ❤️🙏
@nipurupasinghe6821
@nipurupasinghe6821 2 жыл бұрын
Shaaaa lassna video 1k akke. Asawen baluwa. Hugak tibbe junk food neda akke.😘😘😘😘
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️
@happylifewithbc5987
@happylifewithbc5987 2 жыл бұрын
හරිම ලස්සනයි ඔයගෙ vedio..අපි හැමදාම බලන්වා..ලස්සනට පිලිවෙළට හැමදේම කරනවා...
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩියර් ❤️
@malsharuvishani3181
@malsharuvishani3181 2 жыл бұрын
Adath harima lassanai akki video aka ❤️❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! නංගී ❤️
@hanshinipiyumi7690
@hanshinipiyumi7690 2 жыл бұрын
Adth video eka lssanai akki.. aththatma oya kitchen eka marama need. E wgema lssantama oya thya gnnwa. Mth ahmai
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩියර් ❤️
@ashanganipalliyaguruge2303
@ashanganipalliyaguruge2303 2 жыл бұрын
Harima lassanai akkiyo 🥰🥰🥰
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ❤️
@anuradhawikramarathna9012
@anuradhawikramarathna9012 2 жыл бұрын
Akkage video dekkama hitha niwenawa. Mm harima asai. Aluth biscuit recipe ekak dennako akke
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! නංගී අනිවාර්යයෙන් ම ඉක්මනින් ම අරගෙන එන්නම්කෝ ❤️
@misharanethmi3862
@misharanethmi3862 2 жыл бұрын
❤️❤️❤️ hemadama sathutin inna.
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
බොහොම ස්තූතියි! ❤️🙏
@purnimaliyanage5387
@purnimaliyanage5387 2 жыл бұрын
Bhagi oyage videos harima lassanai, asai oyage house tour ekak balanna ❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️
@monishawanigasinghe1264
@monishawanigasinghe1264 2 жыл бұрын
Thawa day log ekak danna akki pana 😍
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනිවාර්යයෙන් ම ❤️
@ruwanidulanjalie8243
@ruwanidulanjalie8243 2 жыл бұрын
Pasta hadapu pan eka kohenda gaththe akka?kiyak wenawada?Oyage vlogs harima lassanai akka
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
ගාණ නම් මතක නැ ගොඩාක් හොද බැන්ඩ් එකක් facebook.com/Kitchenware.lkSuperstore?mibextid=LQQJ4d මෙන්න මේ පේජ් එකෙන් ගත්තේ
@anarichiyardeen4944
@anarichiyardeen4944 2 жыл бұрын
I really like this video my Dr ❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
Thank you dear ❤️
@dilanialuvihare7321
@dilanialuvihare7321 2 жыл бұрын
Godak sathutui.api asa video ekak.❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
බොහොම ස්තූතියි! ❤️
@madushaniranasinghe3672
@madushaniranasinghe3672 2 жыл бұрын
ලස්සනයි ගොඩක් වැදගත් අදත් video එක
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
බොහොම ස්තූතියි! ❤️
@prathibalakmali5484
@prathibalakmali5484 2 жыл бұрын
මගෙත් ආසම රෙසපි akak....🥰🥰🥰
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
බොහොම ස්තූතියි! ❤️
@MadhuDilrukshi94
@MadhuDilrukshi94 2 жыл бұрын
තව 25යි... button එකට. Good luck akka 😍
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! මං වැඩිය හිතන්නෙ ම නැ හිමින් යන කොට මට ලේසි මට ඔනා මාව මතකයේ තියාගන්න කැමති මගේ විඩියෝ වලට ආදරේ කරන කවදාහරි මං විඩියෝ කරන එක නැවැත්තුවාත් මාව මතකයේ තියාගෙන ඉන්න fans ලා ටිකක්. ඉතින් එක කීයක් උනත් මට ගොඩාරියක් වටිනවා ❤️
@ranuthiaradana5013
@ranuthiaradana5013 2 жыл бұрын
harima sathutui akke oyagena adarei godak mama asama oyage piliwala pirisidukamata ❤️😍 bs dp jp akke oyata
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
බොහොම ස්තූතියි! නංගී ❤️
@nishadhirathnayake483
@nishadhirathnayake483 Жыл бұрын
අක්කි perfectil ටැබ්ලට් එකේ රිසාල්ට් කොහොමද කියන්නකෝ..හොදයිද ඒක.අතුරු ආබාධ නැද්ද
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අතුරැ ආබාධ ගැන නම් දන්නෙ නැ නංගී පොඩ්ඩක් ගුගල් කරලා බලන්නකෝ ❤️
@ashaniperera1829
@ashaniperera1829 2 жыл бұрын
Harima lassanai oyage vedio eka. Magic corn recipe ekak denna puluwanda?
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
kzbin.info/www/bejne/jaiyYY2YaL6trJI කලින් මං දලා තියෙන්නෙ මේ ලින්ක් එකෙන් ගිහිල්ලා බලන්නකෝ 🥰
@ashaniperera1829
@ashaniperera1829 2 жыл бұрын
@@bhagiskitchen1375 thank you soo much
@decorwithmelk2734
@decorwithmelk2734 2 жыл бұрын
ලස්සනයි නංගියා... ❤❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
බොහොම ස්තූතියි! අක්කේ ❤️
@sameeraudaya5334
@sameeraudaya5334 2 жыл бұрын
Akke mn oyaaage video okkoma balanawa harima aaasawen. comment nodammata.
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! නංගී
@madushahansani4842
@madushahansani4842 2 жыл бұрын
ශා අක්කෙ ඔයගෙ kitchen eka hari lssanai...පිළිවෙළ ,පිරිසිදු kama අනිවාර්යයෙන් kellekta tyenna one 😍😍😍
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! නංගීයෝ ❤️
@සුදුහංසි-ඝ1භ
@සුදුහංසි-ඝ1භ 2 жыл бұрын
Harima lassanai video eka..
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
Thank you ❤️🙏
@vindi1309
@vindi1309 2 жыл бұрын
ලස්සනයි අක්කේ video eka අදත් 💝💝
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
බොහොම ස්තූතියි! නංගී ❤️❤️
@dilipnuwan4170
@dilipnuwan4170 2 жыл бұрын
akkage vedios api nitara balanawa akkage recipies nam maru
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලා ❤️
@shanikadilrukshi7164
@shanikadilrukshi7164 2 жыл бұрын
අක්කේ කොන්ඩෙට Tresemme shampoo use කරල බලන්න .හැබැයි Original එකම හොයලා ගන්න . මගෙත් ගොඩක් කොන්ඩෙ ගියා. එපා වෙලා හිටියේ. දැන්නම් යන්නෙම නැති තරම් .
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! නංගී මං පාවිච්චි කරන්නේ Loreal මට හුරැ එක කාලයක් එක හොයාගන්න නැතුව හිටියා
@chandrikanilmini3587
@chandrikanilmini3587 2 жыл бұрын
නන්ගි ඔයාගෙ තුනපහ රෙසිපි එක දෙන්නකො💗💗💗
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
ඉස්සරහට දාන්නම් අක්කේ ❤️
@malshadilshani1476
@malshadilshani1476 2 жыл бұрын
Thanks akki api goda dawasaka idala illuw vlog ekak genawata
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! නංගී ❤️
@amilaranasingha3820
@amilaranasingha3820 2 жыл бұрын
ආදරෙයි අක්කා 😍 ලස්සනට වගෙම පිලිවෙලට
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
බොහොම ස්තූතියි! නංගී 🙏❤️
@morin242
@morin242 2 жыл бұрын
ඔන්න දැන් තමයි පුංචි නිවාඩුවක් හම්බ උනේ ඉක්මනට ආවා බලන්න. පරිස්සමින් ඉන්න දෙන්නම
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ඔයලාගේ වෙලවෙන් කොටසක් වෙන්කරලා මගේ විඩියෝ බලනවාට ❤️
@shanimadushika3641
@shanimadushika3641 2 жыл бұрын
Oya uyana bajana harima lassanai
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️
@ranuflora7431
@ranuflora7431 Жыл бұрын
අනේ අක්කියෝ ඔයා ලස්සනට අදිනවා. ඇදුම් බලන්න දාන්නකෝ
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! නංගීයා ඔයාට ❤️
@lakshikamadhushani9310
@lakshikamadhushani9310 2 жыл бұрын
Lassani akkiyoo 🥰
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
❤️🙏
@chandimagunasekara7595
@chandimagunasekara7595 2 жыл бұрын
Perfectil එක ගැන අනිවා කියන්න. කොන්ඩෙ යන එක නතර උනාද කියලා. මොකද මටත් ඒක ගන්න කීවා. ගානත් වැඩි නිසා මම තාම ගත්තේ නෑ
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
ඇත්තටම තාම මට හරියටම පාවිච්චි කරන්න බැරි උනා මාස 3ක් වත් හරියට ගන්න ඔනා ❤️
@Babyandmelife
@Babyandmelife 2 жыл бұрын
Wow nangi
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
Thank you Akka ❤️
@susithasilva3111
@susithasilva3111 2 жыл бұрын
Perfectil මාස තුනක් එක දිගට පාවිච්චි කළා මන්...ඊයෙට තමා මාස 3....ඒ අතර treatment කළා..මටනම් වෙනසක් දැනුන් නෑ...ඒත් මීට මාස ගාණකට කළින් මාසයක් යූස් කරලා හොදයි වගේ හිතුණ නිසයි මාස 3කම එක දිගට පාවිච්චි කළේ...මේ පාර ෆේක් එකක්ද මන්දා..ඒත් results නෑ
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ එහෙමද? මට තාම හරියටම use කරන්න බැරි උනා දවසක් ගත්තොත් ආපහු දවස් 2ක් අමතක වෙනවා බලන්න වෙන්නෙ ඉතින් බීලාම තමා කලින් මං ගත්තා ම මගේ කොණ්ඩේ ‍යන එක අඩු උනා
@pabasaradinesh8088
@pabasaradinesh8088 2 жыл бұрын
අනුන්ගෙ පෞද්ගලික ජීවිතේ ඇතුලට ගිහිල්ල ඒ අය කන්නෙ බොන්නෙ නාන්නෙ කොහොමද, අඳින්නේ කොහොමද, කඩේ යන්නෙ කොහොමද මහත්තය එක්ක ජීවත්වෙන්නෙ කොහොමද කියල හොයල බලන එක තමයි ලංකාවෙ වැඩිදෙනෙක් ස්ත්‍රී පක්ෂයගෙ ආසාව නිසා මේවගේ නෝනලට කිසි ලැජ්ජාවක් නැතිව මුළු ජීවිතේම ප්‍රසිද්ධියේ පෙන්නල සල්ලි හම්බකරන්න මාර චාන්ස් එක.
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
ඉතින් පබසරා ඔයාටත් ලැජ්ජ නැ නේ ඔයත් ඔය බලන්නෙ 😂😅🤣
@pabasaradinesh8088
@pabasaradinesh8088 Жыл бұрын
@@bhagiskitchen1375 ඔව් මම පිටරටක ඉන්න නිසා වැඩක් නැති වෙලාවට KZbin ගිහිල්ල මට අවශ්‍ය දේවල් බලනව තමයි. ඒ අතරෙ ඔහේ වැඩක් නැති මේවගේ පිස්සු කේසුත් appear වෙනව. අතරින් පතර පොඩි fun එකකටත් එක්ක මේවගේ දේවලුත් fast forward කර කර අතනින් මෙතනින් බලනව. ඒ අතරෙ ලංකාවෙ සමහර ladies ල කරන ප්‍රයොජනවත් දේවලුත් නැත්තෙ නෑ. 2% ක් විතර . හුඟක් තියෙන්නෙ මේවගේ newly rich show off තමයි. මේවට දාල තියෙන comments දැක්කම තවත් fun 😂. රට මේ තත්වයට පත්වෙලා තියෙන එක ගැන පුදුම වෙන්න දෙයක් නෑ ඒ comments දැක්කම . ආයෙත් ගොඩ ඒමකුත් නෑ මෙහෙම mentality තියෙන මිනිස්සු ඉන්න රටකට.
@pabasaradinesh8088
@pabasaradinesh8088 Жыл бұрын
@@bhagiskitchen1375 මම මේ කොතනින්ද හිනාවෙන්නෙ කියල කල්පනා කරනගමන් 🤣. සාක්ෂරතාව කොයි තරම් දියුණුද කියල හොඳට පේනව දෙන උත්තර වලින්. අගක් නෑ. මුලක් නෑ. තේරුමකුත් නෑ 🤪
@pabasaradinesh8088
@pabasaradinesh8088 Жыл бұрын
@@bhagiskitchen1375 ඒකත් අංජබජල් උත්තරයක් . මම ලියපු ටිකම ඔහේ කොපි කරල 😂. අනික මම පිරිමි කෙනෙක් නෙවෙයි ඔබතුමා කියන්න.
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
@@pabasaradinesh8088 මට වැදගත්කමක් නැ ඔබතුමා පිරිමියෙක් ද? ගැණියෙක් ද කියන එක 😂
@danushka.athukorala9354
@danushka.athukorala9354 2 жыл бұрын
First comment ❤️❤️
@danushka.athukorala9354
@danushka.athukorala9354 2 жыл бұрын
Mama harima asai oyage videos balnna.
@sbd9837
@sbd9837 2 жыл бұрын
Ane akke duwagena enna hithenwa oyage kema tikak kala yanna
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️
@angelvishuu5777
@angelvishuu5777 2 жыл бұрын
sakura akka ekka video ekak oni bhagii akkeee❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
හා බලමුකෝ ඩලා❤️
@rifkarameez9568
@rifkarameez9568 2 жыл бұрын
Harima lassniy akki video eka
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
Thank you nangi ❤️
@isharasandamali3124
@isharasandamali3124 2 жыл бұрын
ලස්සනයි අක්කියෝ ආදරෙයි ❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
බොහොම ස්තූතියි! නංගී ❤️🙏
@mayurijayawickrama
@mayurijayawickrama 2 жыл бұрын
Countr top eka pirisidu kre a monawainda oyaa...
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
Colin spry එකෙන්
@S.D.S.S.496
@S.D.S.S.496 2 жыл бұрын
Lassanai akki kitchen eka
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලා ❤️
@s.m.sawall9663
@s.m.sawall9663 2 жыл бұрын
Ada vlog Eka hodai ..✌️ kaalekin vedio ekak dala 😉
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
ඔව් නෙ පොඩ්ඩ්ක් busy වෙලා හිටියා නේ බොහොම ස්තූතියි! ❤️
@nalaninisansala3097
@nalaninisansala3097 2 жыл бұрын
Akke aduwata airtight bottle ganna thanak kiyannako.b.s
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
එහෙම නම් හරියට කියන්න දන්නෙ නැ නංගී ❤️
@zahrahikam1300
@zahrahikam1300 2 жыл бұрын
Day vlog tamai mama aasama..tawa tawat day vlog genna dear..🤗♥️
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ❤️
@wathsalakodikara7168
@wathsalakodikara7168 2 жыл бұрын
අපි අල තම්බනකොට ටික වෙලාවක් තැබ්බෙන්න ඇරලා ලුනු ටිකක් එකතු කරගන්නවා.එතකොට අල කෑලි වලිනුත් ලුනු රසයක් එන නිසා.මේ වගේ ස්ටීම් කරලා අරන් තෙල් දාපු ලූනු එකට මික්ස් කලාම අල වලට ලුනු අල්ලලා තියනවද.
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
මං එහෙම ලුණු දාන්නෙ අල බැදුම හදන වෙලාවේදිම විතරයි ඩියර් හොදට ලුණු අල්ලනවා. කොහොමත් මං නම් ලුණු පාවිච්චි කරන්නෙ නම් ටිකක් අඩුවෙන් බොහොම ස්තූතියි! ❤️🙏
@ashiyuwanika9004
@ashiyuwanika9004 2 жыл бұрын
Harima lassanai ,piliwelai baghi ....
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️
@pradeepajayamini427
@pradeepajayamini427 2 жыл бұрын
අදත් විඩියෝ එක හරිම ලස්සනයි අක්කිගේ කිචන් එකත් හරිම ලස්සනයි
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! නංගී ❤️
@wajiragunaratna6100
@wajiragunaratna6100 2 жыл бұрын
Duwa tama coconut scraper eka use karana widiya pennanana ko.
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ හා ආන්ටී මං අනිවාර්යයෙන් ම එකත් දාන්නම්කෝ ❤️
@dileka4437
@dileka4437 2 жыл бұрын
me giya awrudde day vlog 1Kne a nisa me maseta thawa 1K onii😜😜Adath video 1 Lassanai akko.😘😘😘😘😘😘Aaadareii.
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
හා හා බලමුකො ❤️
@Hiru98
@Hiru98 2 жыл бұрын
Akki konde yanawa kiyala hithanna epa ethakota yanawa wedi yanne na kiyala hithanna. Ehema hithala kondeta karana dewal karanna yanawata.mageth konde yanna aran nawaththagannama beri una godak dewal kara eth hari giye na passe berima thena man konde yanne kiyana eka oluwata dagena ehema hithanna gaththama den konde yanne na akki.
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
පහුගිය කාලෙ නම් හිතුණෙ ම නැ නංගී මතකත් නැ එතකොට කොණ්ඩේ ගියා ද? දැන් ආපහු ගෙදර වැඩ back to normal වේ ගෙන එන්නෙ එතකොට තමා මතක් වෙන්නෙ කොණ්ඩේ යනවා කියලා ඔයා කියන දේත් වෙන්න පුළුවන්. බොහොම ස්තූතියි! පැට්ටෝ ❤️
@daranikarunarathna2043
@daranikarunarathna2043 2 жыл бұрын
Ow eka aetta😊
@kalanisandareka7800
@kalanisandareka7800 2 жыл бұрын
මේ දවස්වල මගේ කුස්සිය හදන ගමන්.. නිතරම බලනව අක්කගෙ වීඩියෝස්. අද ගියා කුස්සියට බඩු ගන්න විඩීයෝස් වල items screenshot අරගෙන පෙන්න පෙන්න ගත්ත ඉතිම්😅❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ නියමයි මටත් වඩා ලස්සන කුස්සියක් හදලා මටත් පින්තූර දාන්න බලන්න ජය වේවා! නංගී ❤️
@amenka321
@amenka321 2 жыл бұрын
Beautiful kitchen 😊 Neat and tidy ❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
Thank you so much ❤️
@stfnivlog5792
@stfnivlog5792 2 жыл бұрын
Akka ❤ matath oyata una de una akke ane eda dawasema hithe amaruwen hitiye 😥😥😥
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ ඔව් මට මාර දුකයි මොනා කරන්නද? 😭
@nilushikamadushani8751
@nilushikamadushani8751 2 жыл бұрын
Oyage vidiyo balanna api hary asae akkiyo
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඔයාලාට ❤️
@malkiyesmina9787
@malkiyesmina9787 2 жыл бұрын
Akkiyoooo ❤️💗💞
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
Nangiii ❤️
@iroembroidery
@iroembroidery 2 жыл бұрын
Me wage piliwelata tiyagannath wasanawantha wenna oni dr apita oni kemathi widihata tiyaganna be
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩියර් එහෙම හිතන්න එපා ඔයලාට තියෙන තැන උනාත් ලස්සන තියාගන්න පුළුවන්. මේ වගේම වෙන්න ඔනා නැ. මං දැකලා තියෙනවා අපේ ගමේ මැටි වලින් හදපු ගෙවල් අපේ මේ ගෙවල් වලට වඩා ලස්සනයි. පුදුම සිරියාවන්‍තකමක් තියෙන්නෙ. හැමදාම අස්පස් කරලා ලස්සනට තියාගන්නවා.
@createlifestyle8912
@createlifestyle8912 2 жыл бұрын
😍😍😍ඒක පිස්සුවක්.. මගේ video එකත් ඉක්මනට ඕනේ වස්තු 😍😍😍😍
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
Okay 👍
@createlifestyle8912
@createlifestyle8912 2 жыл бұрын
@@bhagiskitchen1375 😘😘😘😘
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
We still can't believe this happened to the teacher.
8:05
Kris Liya
Рет қаралды 36 М.
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН