ක්‍රිස්පියට KFC චිකන් ගෙදර හදමු |KFC CHICKEN RECIPE | KFC FRIED CHICKEN Sinhala|How to make KFC

  Рет қаралды 1,553,533

Dushani's Diary

Dushani's Diary

2 жыл бұрын

#kfcchicken #kfcchickensinhala #howtomakekfc
ක්‍රිස්පියට KFC චිකන් ගෙදර හදමු
KFC රයිස්
• KFC RICE රයිස් කුකර් එ...
KFC චිකන් ග්‍රේවි
• ගෑවුන තැන කන්න පුළුවන්...
කඩෙන් ගේනවා වගේම ක්‍රිස්පියට, සැරට ගෙදරදීම KFC චිකන් හදමු. ගොඩාක් කුළුබඩු වර්ග අවශ්‍ය වෙන්නෙත් නෑ.
Lets make crispy , deep fried chicken. ThisKFC chicken recipe is very easy to make, you don’t need lot of different spices to make this tasty KFC chicken.
This is an easy KFC style fried chicken recipe that everyone can enjoy.
***චිකන් බදින විට ගින්දර අඩුවෙන් තියන් වැඩිවෙලා බදින්න. චිකන් පොඩි කෑලි ගන්න. චිකන් ගොඩාක් එකපාර බදින්න එපා. තෙල් එකේ රස්නෙ අඩු වෙනවා.
ලොකු කෑලි ගන්නවනම් බැදලා අවන් එකේ ටිකක් බේක් කරල ගන්න.
අවශ්‍ය ද්‍රව්‍ය
චිකන් 1 [1kg Chicken]
වතුර කෝප්ප 5 - [5 cups Water]
ලුණු මේස හැදී 1 1/2 [1 1/2 tbsp Salt]
~මැරිනේට් එක සදහා ~For the marination
ලුණු තේ හැදී 1 1/2 [1 1/2 tsp Salt]
මිරිස් කුඩු තේ හැදී 2 [2 tsp Chilli powder]
ගම්මිරිස් කුඩු තේ හැදී 2 [2 tsp Pepper powder]
ඉඟුරු කුඩු තේ හැදී 1 චුට්ටක් අඩුවෙන් (හෝ ඉගුරු හොදට තලලා ගන්න) [3/4 tsp Ginger Powder or paste]
සුදු ලුණු කුඩු තේ හැදී 1 [1 tsp Garlic powder or paste]
විනාකිරි මේස හැදී 2 [2 tsbp Vinigar]
ෆ්රෙශ්මිල්ක් හෝ පිටිකිරි මේස හැදී 1 (කිරි වෙනුවට වතුර ගන්න පුළුවන්) [1 tbsp Freshmilk or water]
~පිටි බැටරය සදහා ~ for the batter
පිටි කෝප්ප 1/2 [1/2 cup Flour]
කොන් ෆ්ලවර් කෝප්ප 1/2 [1/2 cup Corn flour]
මිරිස් කුඩු තේ හැදී 1 [1 tsp Chilli powder]
ගම්මිරිස් කුඩු තේ හැදී 1 [1 tsp Pepper]
ලුණු තේ හැදී 1/2 [1/2 tsp salt]
සුදුලුනු කුඩු තේ හැදී 1 [1 tsp Garlic Powder]
ඉගුරු කුඩු තේ හැදී 1/2 [1/2 tsp Ginger powder]
බේකින් පවුඩර් තේ හැදී 1 [1 tsp baking powder]
විනාකිරි මේස හැදී 1/2 [1/2 tbsp Vinigar]
ෆ්‍රෙෂ් මිලක් කෝප්ප 1 (පිටිකිරි හෝ වතුර ගන්න පුළුවන්) [1 cup Freshmilk]
බිත්තර 1 [1 egg]
~පිටි දැවටුම සදහා ~flour mixture
පිටි කෝප්ප 2 [2 cups Flour]
ලුණු තේ හැදී 1 [1 tsp salt]
බේකින් පවුඩර් තේ හැදී 1 [1 tsp baking powder]
Adjust salt, chilli powder and pepper powder you add acording to your taste.
***රස අනුව එකතු කරන ලුනු, මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු අඩු වැඩි කර ගන්න.
Music: www.bensound.com
මගෙ FB පිටුවටත් එකතු වෙන්න. ඔයාල මගේ රෙසිපි වලින් හදන කෑම වල ෆොටෝස් මගේ FB එකට එවන්න.
/ dushanisdiary
Please like my Facebook - page Dushani's Diary
I love seeing you make my recipes, If you do please send a photo to Dushani's Diary Facebook page or tag #DushanisDiary in your photos.
Instagram - Dushani'sDiary
………………………………………………
Please Subscribe to my KZbin channel and hit the bell icon to get the new video updates. Thank you very much!
kzbin.info...
Kfc Chicken Sinhala | Kfc style Chicken Recipe Sinhala | Kfc Chicken Recipe In Sri Lanka | Kfc Fried Chicken | How to make Kfc Chicken | KFC Chicken recpie Sri Lanka|Spicy KFC Chicken|homemade KFC Chicken
#kfcchicken #kfcchickensinhala #kfcstylechicken #kfcchickenrecipe #kfcfriedchicken

Пікірлер: 868
@Kushani-g
@Kushani-g Ай бұрын
මං අරාබී ගෙදරක ඉන්නේ එයාලාට හදලා දුන්නා අන්නේ කේ ෆ් සී එකට වඩා රසයි රෙසිපිය මොකද්ද අහනවා හැමදාම දැන් හදලා ඉල්ලනවා මට කමේන්ට් එකක් දාන්න හිතුනා ඇත්තමයි රසයි ගොඩක් පිං තේරුවන්සරණයි ඔයාට ❤❤
@DushanisDiary
@DushanisDiary Ай бұрын
ගොඩාක් ස්තුතියි ඔයාගේ ලස්සන ක්මෙන්ට් එකට❤️❤️❤️❤️
@h.a.kulasirihathara8191
@h.a.kulasirihathara8191 Жыл бұрын
ගොඩක්ම thaks වටිනාම recipe එකක්.
@kwtkwt5381
@kwtkwt5381 2 жыл бұрын
බොහොම ස්තුතියි 🌹🌹🌹
@ApeMSKitchen
@ApeMSKitchen 2 жыл бұрын
අනිවාර්යයෙන් හදනවා. මේ වගේ ලේසියෙන් හදාගන්න පුළුවන් රෙසිපි කියලා දෙනවට ගොඩක් ස්තුතියි ඔයාට
@DushanisDiary
@DushanisDiary 2 жыл бұрын
ස්තුති ඔයාගෙ ක්මෙන්ට් එකට ❤️
@piramurathapimuraa2824
@piramurathapimuraa2824 Жыл бұрын
Looks mouth watering
@chanuka948
@chanuka948 2 жыл бұрын
සුපිරියි 👍👍👌👌
@anulapodimanike2313
@anulapodimanike2313 10 ай бұрын
ගොඩක් ස්තුතියි පුුතේ කියලා දෙන විදිහට හොඳ ට තේරුම් ගියා
@RaniRani-vm6yj
@RaniRani-vm6yj Жыл бұрын
මමත් හදලා බලනවා Thankyou ..නංගී
@geethasangeetha1799
@geethasangeetha1799 Жыл бұрын
Wooooow👌 Thanks නංගී බුදු සරණයි ඔයාට
@somasoma9332
@somasoma9332 Жыл бұрын
ස්තුතියි. ❤මිස්. 🌹දැනුවත්. කරාට. 👌👍
@erandaperera3202
@erandaperera3202 Жыл бұрын
මම අද හැදුව සුපිරියටම තිබ්බා. ස්තුතියි ඔබට 🙏 🙏 🙏
@DushanisDiary
@DushanisDiary Жыл бұрын
Thank you 😊❤️
@user-gs9ey4gk8o
@user-gs9ey4gk8o 9 күн бұрын
Mamat hadawa thank you
@kdalone3236
@kdalone3236 2 жыл бұрын
ඒ කියලා දෙන හැටි හරිම පැහැදිලි ... ලස්සනයි..❤️👌
@priyankalilanthi2646
@priyankalilanthi2646 Жыл бұрын
❤❤
@nishinifernando9883
@nishinifernando9883 7 ай бұрын
Thank you oyata maath hadala baluwa harima Reasapi eka awa ❤️❤️
@CityMobile-lf5rc
@CityMobile-lf5rc 5 сағат бұрын
ඔයා නංගි ගොඩක් පැහැදිලි ව ඔක්කොම කියා දෙනවා ගොඩක් ස්තුතියි. බුදුසරණයි ❤️❤️
@k.asheniebandara1536
@k.asheniebandara1536 Жыл бұрын
I made this recipe today. It came really good ❤. Thank you for sharing the recipe.
@sriyanikasthuriaarachchi1484
@sriyanikasthuriaarachchi1484 Жыл бұрын
Niyamai akkaa ❤️🌹 keep it up
@ranjithsenevirathna3205
@ranjithsenevirathna3205 2 жыл бұрын
Great looks good .i will try this .thank you so much
@DushanisDiary
@DushanisDiary 2 жыл бұрын
❤️♥️❤️♥️
@umaanu224
@umaanu224 Жыл бұрын
Thankyou very much ♥️ කියපු විදියට හැදුවා රසම රසයි,♥️
@alfreddamayanthy4126
@alfreddamayanthy4126 2 жыл бұрын
Wow very nice chicken 🍗 recipe more than best KFC recipe 👍👍👍👍
@sampathmanchanayaka7608
@sampathmanchanayaka7608 2 жыл бұрын
නියමයි නංගි ගොඩක් වටිනව බොහොම ඉස්තූතියි.👍👍👍👍👍
@majeedpulikodan5095
@majeedpulikodan5095 2 жыл бұрын
Kalakki. Timartthu polichu super 👌👌🙏
@lakshithafernando3787
@lakshithafernando3787 2 жыл бұрын
Oyage video godak pahadili. e wagema godak watinawa. good luck🔥
@irangalakshithakariyawasam9858
@irangalakshithakariyawasam9858 Жыл бұрын
Harima clearly explain karanawa..video quality ekath details focusing niyamai..kalekin dakapu supiri cooking video ekak..Thanks Dear..All the very best Sister...!
@DushanisDiary
@DushanisDiary Жыл бұрын
Thank you so much ❤️
@santhoshiniweerasinghe2942
@santhoshiniweerasinghe2942 Жыл бұрын
Wow awesome darling 🙏 Thank U so much for Ur superb yummy😋recipe 🙏
@gonshantha
@gonshantha Жыл бұрын
හදලා බැලුවා. රසට ආවා. Thank you 😊👏👏👏🙏🙏🙏
@DushanisDiary
@DushanisDiary Жыл бұрын
Thank you 😊❤️♥️❤️
@janu5077
@janu5077 Жыл бұрын
@@DushanisDiary ayupowen nangi super 👍 from jaffna living Swiss
@sandradesilva7899
@sandradesilva7899 2 жыл бұрын
Waw niyamai 👌🏽👍🏼hodete hadanne kiyala denewa thanks ♥️😘👏🏾
@DushanisDiary
@DushanisDiary 2 жыл бұрын
Thank you so much 😊
@isharikasandaruwani5129
@isharikasandaruwani5129 2 жыл бұрын
ඇත්තටම ශෝක්ක් මාත් හදනෝ 😍😍❤❤
@Nirosha-kd7ps
@Nirosha-kd7ps 3 ай бұрын
වැදගත් video ekak oyata bohoma stutei❤❤
@sunithafranando462
@sunithafranando462 2 жыл бұрын
Wow very nice duwa jesu pihitai 🙏
@sunnydesilva9684
@sunnydesilva9684 Жыл бұрын
ඉතාමත් වටිනව..👍👍👍
@tmdthennakoon1297
@tmdthennakoon1297 14 күн бұрын
Best. Learning I. Triy. Thanks a lot
@liyanagamagenishanthi53
@liyanagamagenishanthi53 9 ай бұрын
ගොඩාක් ස්තුතියි
@techwithmalindu1349
@techwithmalindu1349 2 жыл бұрын
WOW..නියමයි.. piliwelaai...👌❤️😍❤️
@DushanisDiary
@DushanisDiary 2 жыл бұрын
Thank you ❤️💕❤️💕
@lakmalikandakumbura1281
@lakmalikandakumbura1281 Жыл бұрын
මං අද මේක හැදුවා.ඒ වගේම KFC rice එක,ඔයාගෙ KFC gravy එකත් හැදුවා.මාර රහයි.ආය නම් KFC යන්න ඕන නෑ.😋😋😋
@DushanisDiary
@DushanisDiary Жыл бұрын
Thank you darling ♥️♥️😍❤️
@yamunashanthi4985
@yamunashanthi4985 Жыл бұрын
@@DushanisDiaryi Yy
@bhashinidevindi6692
@bhashinidevindi6692 Жыл бұрын
9
@KethminiDesilva
@KethminiDesilva 11 ай бұрын
Aniwaren hadanvaa thank you soooo much❤
@danu5748
@danu5748 2 жыл бұрын
Super ❤️ සුපිරි
@shanynebro8099
@shanynebro8099 2 жыл бұрын
නියමයි පැහැදිලිව කියලා දුන්නා.ස්තුතියි.
@DushanisDiary
@DushanisDiary 2 жыл бұрын
Thank you 😊❤️💕💕💕
@akoxt4kff627
@akoxt4kff627 2 жыл бұрын
THANX FOR THE RECIPE
@user-dn5fq5iu9i
@user-dn5fq5iu9i 5 ай бұрын
Thanks for your beautiful recipe God bless you miss
@manjularanaweera751
@manjularanaweera751 Жыл бұрын
Supiri...❤️❤️❤️
@udeniravindra9655
@udeniravindra9655 2 жыл бұрын
පට්ටම විඩියො එකක් සුපිරි නියමයි තැනක් යු
@DushanisDiary
@DushanisDiary 2 жыл бұрын
Thank you ❤️❤️❤️
@LokaKatha
@LokaKatha 2 жыл бұрын
හරි ආසාවෙන් සම්පූර්ණ video එකම බැලුවා ❤
@DushanisDiary
@DushanisDiary 2 жыл бұрын
Thank you 💕❤️
@chammikalandrum1392
@chammikalandrum1392 2 жыл бұрын
Wow Very nice ..thanks .❤️
@DushanisDiary
@DushanisDiary 2 жыл бұрын
❤️
@Shadyshade275
@Shadyshade275 Жыл бұрын
Superb tried😍👍
@malkanthirodrigo6786
@malkanthirodrigo6786 2 жыл бұрын
හොඳට කියල දුදුන්නට බොහොම ස්තුති ...
@DushanisDiary
@DushanisDiary 2 жыл бұрын
Thank you 😊
@h.l.malani.6278
@h.l.malani.6278 Жыл бұрын
හදන්න ඔිනා ඔය විදියට තෙරැවන්සරණයි .👍👍❤️❤️❤️
@waravihara2905
@waravihara2905 6 ай бұрын
Harima sathutui oyata bududaranai
@mojotravellk383
@mojotravellk383 2 жыл бұрын
Great recipe and wonderful cooking
@DushanisDiary
@DushanisDiary 2 жыл бұрын
Thank you so much 😊♥️❤️♥️
@diluka948
@diluka948 Жыл бұрын
wooooow🤗🤗 ..i will try this..
@dilkinimeshamadushani9622
@dilkinimeshamadushani9622 Жыл бұрын
පැහැදිලි wa කියලා දුන්නාt ඔයාට ගොඩක් pin
@exclusivescience
@exclusivescience 9 күн бұрын
හරිම ලස්සන පැහැදිලි කිරීමක් ❤
@CNNC-jx8kq
@CNNC-jx8kq 11 ай бұрын
සුපිරි ඈ😊
@_FixingBroken_
@_FixingBroken_ 3 күн бұрын
Looks like very yummy. Thank you very much for sharing this secret recipe .
@natureworldinsrilanka1301
@natureworldinsrilanka1301 2 жыл бұрын
හරිම පැහැදිලියි කියලා දෙන විදිහ ස්තුතියි
@DushanisDiary
@DushanisDiary 2 жыл бұрын
Thank you 😊
@Isuru9351
@Isuru9351 Жыл бұрын
මම අද හැදුවා.හරිම රසයි. හොදටම තිබුනා. බොහොම ස්තුතියි
@DushanisDiary
@DushanisDiary Жыл бұрын
Thank you ❤️
@rajithanaresh5647
@rajithanaresh5647 2 жыл бұрын
Looking awesome.... Do we have to keep the chicken in fridge or freezer for 4hrs?
@DushanisDiary
@DushanisDiary 2 жыл бұрын
Just in the fridge
@AmandaSilva-ve5bb
@AmandaSilva-ve5bb Жыл бұрын
I made this today. tasty!
@DushanisDiary
@DushanisDiary Жыл бұрын
Thank you 💞💞💞
@shanukaperera5345
@shanukaperera5345 3 ай бұрын
මේ chicken ටික අයිස් වතුරවල දාලා පිටිවල තවරන්නකො.එතකොට මාරම විදියට crispy ගතියට එනවා.
@somasoma9332
@somasoma9332 Жыл бұрын
ස්තුතියි . මිස්.. 👍👌
@manorimenaka3394
@manorimenaka3394 2 жыл бұрын
Patta😊😊😊😂😂
@teklanimali4080
@teklanimali4080 2 жыл бұрын
හදන්න පුලුවන් ගෙදරම දේවල්... තැන්ක්
@shashisooriyaarachchi9865
@shashisooriyaarachchi9865 2 жыл бұрын
Thank you ❤
@lahirurashmika6334
@lahirurashmika6334 2 жыл бұрын
මරු මේ වගේ කෑම තවත් කියලා දෙන්න😘😘😘😘😘
@DushanisDiary
@DushanisDiary 2 жыл бұрын
thank you ♥️
@maladesilva9819
@maladesilva9819 2 жыл бұрын
හරිම ආසාවෙන් වීඩියෝ එක ඉවරවෙනකල් බැලුවා ..හරිම පැහැදිලිව කියලා දෙනවා ..මෙක නම් හදන්නම ඕනි ..හදලා කියන්නම් රස කොහොමද කියලා ..ස්තුති ඩියර් .🙏 🙏
@DushanisDiary
@DushanisDiary 2 жыл бұрын
Thank you darling 💗💕💖💗💕
@roicefernando1857
@roicefernando1857 10 ай бұрын
Hmm niyamai thank you so much
@hashanikanchana3593
@hashanikanchana3593 2 жыл бұрын
Wow akke .try karannam 👍👍👌👌
@DushanisDiary
@DushanisDiary 2 жыл бұрын
💕❤️💕
@fathimazilha6663
@fathimazilha6663 2 жыл бұрын
Wow awesome I tried it so tasty
@DushanisDiary
@DushanisDiary 2 жыл бұрын
Thank you so much 😃
@ahamedmisbah3267
@ahamedmisbah3267 2 жыл бұрын
Thanks for the information
@malmeepinisara5109
@malmeepinisara5109 Жыл бұрын
Thank you 😊 💓
@samankumari3915
@samankumari3915 2 жыл бұрын
Hadanne one ,thanks
@hemanthadesilva527
@hemanthadesilva527 Жыл бұрын
Wow...., just KFC beats..! A big diversion from junk food to HOMEMADE.
@nishanthadasanayaka8429
@nishanthadasanayaka8429 Жыл бұрын
Mamath heduwa akki Harmattan rasai❤️
@dineeshisadunika5077
@dineeshisadunika5077 Жыл бұрын
Yummy...🤤
@surathiramzee9847
@surathiramzee9847 12 күн бұрын
Thanks for the video sister. Very useful recipe and good explanation and with tips. 👍🏼🥀🥀🥀❤️God bless you.
@DushanisDiary
@DushanisDiary 11 күн бұрын
My pleasure 😊
@chamaliishara3422
@chamaliishara3422 7 ай бұрын
හරිම ලස්සනයි ❤
@stickbro3184
@stickbro3184 Жыл бұрын
ස්තුතියි
@gracekumarabandara9267
@gracekumarabandara9267 Жыл бұрын
Very good and thanks
@thomasedisonpriya5032
@thomasedisonpriya5032 2 жыл бұрын
I am from srilanka It is really looks amazing I cannot understand ur langyage but very usefull
@DushanisDiary
@DushanisDiary 2 жыл бұрын
Thank you so much ❤️
@kuwaitline9478
@kuwaitline9478 2 жыл бұрын
තේරැවන් සරනයි ස්තුතියි දැනුවත් කරාට වැඩ ටික ලස්සනයි
@DushanisDiary
@DushanisDiary 2 жыл бұрын
❤️❤️❤️❤️
@user-vq7ls5qm5f
@user-vq7ls5qm5f 7 ай бұрын
I will try
@malshajayathushani8738
@malshajayathushani8738 Жыл бұрын
Hodata hadala thiyanavda👌👍
@ranjaniek.p.w7938
@ranjaniek.p.w7938 Ай бұрын
Lassanai stutiy❤
@ivanmilroy3779
@ivanmilroy3779 2 жыл бұрын
නියමයි ..👍👍👍
@DushanisDiary
@DushanisDiary 2 жыл бұрын
Thank you 💕💕💕
@RemiseRemise
@RemiseRemise Жыл бұрын
Super,tks...
@kasurajitha1055
@kasurajitha1055 2 жыл бұрын
Hodatama theruna.. mechchra kal baluwa anith ayage vedio therune naha..thanks ....❤️
@DushanisDiary
@DushanisDiary 2 жыл бұрын
Thank you oyata 🥰🥰❤️❤️❤️
@hasithathissera3832
@hasithathissera3832 2 жыл бұрын
Supiri 👍👌❤️
@rangikamudaliherath3394
@rangikamudaliherath3394 Жыл бұрын
Wooow ❤❤
@chathusagara4196
@chathusagara4196 2 жыл бұрын
Aththatama hodai watina Video akak math aniwarenma hadanawa 👌👌👌
@DushanisDiary
@DushanisDiary 2 жыл бұрын
thank you 😊
@user-fg9zh6qc2c
@user-fg9zh6qc2c 7 ай бұрын
Oyata godak sthuthi
@chamilakumanthi7847
@chamilakumanthi7847 Жыл бұрын
Super 😍 👍
@senarathbandara776
@senarathbandara776 Жыл бұрын
wwaaaaw.aniwaryayenma try karanawa
@erandajanaka3790
@erandajanaka3790 7 сағат бұрын
Mekanam niyamai...Hadanna oni. ❤❤ from England.
@devibro9205
@devibro9205 Жыл бұрын
Superb 👍👍👌👌
@umayaumaya2237
@umayaumaya2237 Жыл бұрын
Niyemai.math heta hadanawa.❤❤❤❤
@niranjlala1233
@niranjlala1233 Жыл бұрын
Thank you so much
@chamilaniroshani8199
@chamilaniroshani8199 2 жыл бұрын
සුපිරි👍👍👍
@sandayaliyanage8235
@sandayaliyanage8235 Жыл бұрын
කියලා දුන්නාට ගොඩක් ස්තූතියි මමත් හදල බලනවා
@kadijanajimudeen2610
@kadijanajimudeen2610 2 жыл бұрын
very good recipe l like it thank you
@DushanisDiary
@DushanisDiary 2 жыл бұрын
Thank you ❤️💕❤️
@girlsr2614
@girlsr2614 2 жыл бұрын
Oyage vidio ela beluwa hadala balannam ko thanks oyata ❤️❤️😍
@DushanisDiary
@DushanisDiary 2 жыл бұрын
❤️❤️❤️
@majeedpulikodan5095
@majeedpulikodan5095 2 жыл бұрын
Valare Nalla making 💯👌
No empty
00:35
Mamasoboliha
Рет қаралды 3 МЛН
КОМПОТ В СОЛО
00:16
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 31 МЛН
Эффект Карбонаро и нестандартная коробка
01:00
История одного вокалиста
Рет қаралды 9 МЛН
The Village Has Its Own Best KFC! Crispy Chicken Legs For All Children
14:16
WILDERNESS COOKING
Рет қаралды 19 МЛН
Bro didn’t make it 😬😟💀 (FAKE NOT REAL) #shorts
0:19
Nate Nahhh
Рет қаралды 7 МЛН
Доброта этой девочки.. #shorts
0:31
Only Shorts
Рет қаралды 1,9 МЛН
Evolution of GunBrick 🤯
0:39
GunBrick
Рет қаралды 8 МЛН
She realized that true happiness was not near this guy 😇🦄❤️‍🔥
0:12
iPolina Queen of the Cringe 👑
Рет қаралды 4,9 МЛН
She realized that true happiness was not near this guy 😇🦄❤️‍🔥
0:12
iPolina Queen of the Cringe 👑
Рет қаралды 4,9 МЛН