When I am Alone at Home | Hubby ගෙදර නැති දවසට මගේ දවස | රැජින මමයි අපේ රාජ්‍යෙ 🤪 Bhagi’s Kitchen

  Рет қаралды 64,968

Bhagi's Kitchen

Bhagi's Kitchen

Күн бұрын

Пікірлер: 353
@outofhome99
@outofhome99 Жыл бұрын
අක්කිට හම්බ වුන හස්බන්ඩ් හොද කෙනෙක්.ඒ නිසානේ මේ වගේ සතුටින් ඉන්න හම්බ වුනේ.දෙන්නට දෙන්නා ආදරෙයි.ඉතින් ඒ ආදරේ හැමදාම මේ විදියට තියා ගන්න.පරිස්සමෙන් ඉන්න අක්කී.බුදු සරණයි මන් නිශූ
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
බොහොම ස්තූතියි! නංගී ❤️
@mekhala7sanji
@mekhala7sanji Жыл бұрын
මල්ලි ගේ hair cut එක matching එයාට. හැමදාම සතුටින් ඉන්න ❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
බොහොම ස්තූතියි! අක්කේ ❤️
@nilushiwalpola783
@nilushiwalpola783 Жыл бұрын
අනේ හරිම ලස්සන ආසම විදිය වීඩියෝ එකක් ❤.අය්යා ගොඩක් ලස්සනයි🌹 ඔයත් එහෙමයි.හැමදාම ආදරෙන් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ඔයාල දෙන්නට.බුදු සරණයි 😊
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️අද කමෙන්ට් එයාත් ඉතින් බලයි ❤️
@thushanitennakoon4897
@thushanitennakoon4897 10 ай бұрын
Nangi oya may white colour badu kohenda gannay
@mayurilakshani6053
@mayurilakshani6053 Жыл бұрын
හරිම නිදහස් අක්කේ ඔහොම ජීවිතේ❤️❤️ හැමදාම බලාගෙන ඉන්නේ ඔයාගේ වීඩියෝ එකක් එනකන්... ❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! නංගී ❤️
@supergirl2nd367
@supergirl2nd367 Жыл бұрын
අක්කි ඔයාගෙ School කාලෙ ගැන School එක ගැන memories කියන Video එකක් කරන්නකෝ😋😊
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
ඇයි ඔයා අපේ school get together එක බැලුවේ නැද්ද? එක බලන්නකෝ අනේ එකේ තියෙනවා ❤️
@catfamily5577
@catfamily5577 Жыл бұрын
එහෙම තනියම යවන්නේ ඇයි ඔයා පව් නංගී ගියපු විදිය හරි නරකයි 💖💖💖💖💖💖
@rushiimv8396
@rushiimv8396 Жыл бұрын
Aneee bhagy akkee.tnk u soo much aneee.oyage fish curry1eye baluwama mta mara asa hituna.mn ada heduwa.rasama rasai ane.oya dema okoma dala heduwe.ah siyabala nm tibe ne.et rasai.godak aya malu thel dalat mirisata uyanwne.mn asa oya hadapu widiyata.mara simple.et godak rasata tiba.🥰
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
මං මාලු හදන්නෙ හරිම simple විදිහට නංගී ලොකු වැඩ නැ ඉක්මනින්ම හදාගන්නත් පුළුවන් ගොඩාක් රසයි ❤️
@rushiimv8396
@rushiimv8396 Жыл бұрын
@@bhagiskitchen1375 🤩
@menakamadushani4211
@menakamadushani4211 Жыл бұрын
නංගා මැණික ගොඩක් සතුටුයි...ගොඩක් දවසකින් ඩේ vlog එකක් ගෙනත්...🤗 ජීවිතේ විඳින්න ලැබෙන හැම මොහොතක ම විඳින්න ඕනේ..මන් ආස ම ඔයාගේ මේ විදියට..🥰 ආ නංගෝ කියන්න ඕනි ඒ hair cut හරි ලස්සනයි new look එකක්..හැමදාම මේ වගේ සතුටින් ඉන්න ඕනේ දෙන්නම..ආයේ එන්න නංගා..බුදු සරණයි ඔයාලට..🙏❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! අක්කේ විඩියෝ එක බැලුවාට ආදරෙයි හොදේ ❤️
@nadeekamadushani113
@nadeekamadushani113 Жыл бұрын
හරිම නිදහස් ජීවිතයක් භාගී.. සතුටින් ඉන්න හැමදාමත්.
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ❤️
@kanchanalakmini379
@kanchanalakmini379 Жыл бұрын
භාගී අනේ මූන අසනීප පාටයි තමයි ,ඉක්මනින් හොද වෙන්න ,❤️බුදු සරනය් 🙏
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ❤️
@catfamily5577
@catfamily5577 Жыл бұрын
අනේ මල්ලී හරි නරකයි
@dineshfernando9916
@dineshfernando9916 Жыл бұрын
Harima lassana video ekak .. Day vlogs thamaa oni.. ආදරෙයි bhagi ...
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනිවාර්යයෙන් ම දාන්නම් බොහොම ස්තූතියි! ❤️
@meleeshafernando4940
@meleeshafernando4940 Жыл бұрын
ane goda kalekin akki,video eka balana gaman akki,adath video eka lassanai,thanz akki ada video ekatath♥️
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
බොහොම ස්තූතියි! නංගී ❤️
@artvisionmeditation5199
@artvisionmeditation5199 Жыл бұрын
Kumarika Jell aka gena tikak kiyanna dear akka hodada face akata?
@duladissanayaka1947
@duladissanayaka1947 Жыл бұрын
අදත් හරිම ලස්සනයි අක්කෝ...❤️ දුලා ❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
බොහොම ස්තූතියි! ❤️
@gayaniekanayake4715
@gayaniekanayake4715 Жыл бұрын
Oyata harima adarei nangi.sathutin inna hamadama..AC off karala malliva aharavana ekatanam duka hithuna..❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! අක්කේ ❤️
@ruwanijayasekara4025
@ruwanijayasekara4025 Жыл бұрын
අම්මෝ මන් ආසම kitchen වීඩියෝ 🤭🤭 අද වීඩියෝ එක මරු අක්කී ❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! නංගී ❤️
@nilangikadeseram8041
@nilangikadeseram8041 Жыл бұрын
Ohoma thamai husbunla.eyalath sathutu wenna onenene.nathnam pawne.oyath sathutin inna parrssamin inna budusaranai.
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ❤️
@udayamadu1048
@udayamadu1048 Жыл бұрын
Akki issara matath oka thibba godak uyanawa.api dennaktanam hal ape gewal wala thiyana hunduwen 1.parippu hadaddi ekkanakuta eka mitak thamai danna kiyanna ahamath balannko uyala.habai ithin podima walan thamai ganna one 😂akkage recipy bllanna try karanna asai.bagi akkige hinawa lassanai.okkama kala loku wenna hode 😚😚
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
හා හා හරි ඩාලිං බොහොම ස්තූතියි! ❤️
@sandurosarelife7438
@sandurosarelife7438 Жыл бұрын
හායි භාගි අක්කි.....අනේ ඉක්මනින්ම සුවවේවා.... ලස්සනයි අද vlog එකත්.. ආදරෙයි භාගි අක්කි ව්❤❤❤❤😘😘🌷
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
හලෝ නංගී බොහොම ස්තූතියි! නංගී මාත් ආදරෙයි ❤️
@sanduniperera187
@sanduniperera187 Жыл бұрын
Akki lassanai. Math rajinak akki . Akki mata kiyannako kitchen ekata kubi ena eka nawatta ganne kohomada kiyala?
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
නංගී මගේ පරණ විඩියෝ බලන්නකෝ එවා වල මං ද්ලා තියෙනවා ❤️
@sanduniperera187
@sanduniperera187 Жыл бұрын
@@bhagiskitchen1375 ane akki mona video ekeda kohomada hoya ganne ?
@ishanishanika1
@ishanishanika1 Жыл бұрын
අක්කී කොහොමත් රැජිනක් තමා අක්කී😍😍😍
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! පැටියෝ ❤️
@amayaaloka7412
@amayaaloka7412 Жыл бұрын
කෑම වැඩියෙන් ඉව්වට කමක් නෑ අනේ අහක දාන්නෙ නැතුව කැවෙනවනම්... by the way I like your pout 😀
@shehanichathurika6450
@shehanichathurika6450 Жыл бұрын
Video eka lassanai bhagi akkiyoo..ikmaninma ayeth enna..balan innawa api
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️
@dilinithusharika5975
@dilinithusharika5975 Жыл бұрын
Adath harima lassanae 🌹 nangi vedio aka.harima piliwelae oyage weda.mama asae oyage nonstick bajana tikata.
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! අක්කේ ❤️
@lakminichethana11
@lakminichethana11 Жыл бұрын
akki oygae video ekka enkn balan enn mn😍😍 taniyama grd ennawada akki aiya netuwa
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
හැමතිස්සෙම නෙමෙයි නේ අවුරැද්දට එකපාරක් දෙපාරක් තමා එහෙම අවස්ථාවක් ලැබෙන්නෙ ගොඩාක් වෙලාවට චුටී අයියා ඉන්නවා නේ හබී නැති උනාම තනියට. එත් මං තනියෙන් ඉන්නත් ආආයි ❤️
@supunjayasinghe4012
@supunjayasinghe4012 Жыл бұрын
Aloe Vera eke name eka mokadda. Ganne kohenda?
@fathimarenusha
@fathimarenusha Жыл бұрын
Harima lassanai , harima piliwelai oya nango,,❤️❤️❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! අක්කේ ❤️
@thiliniperera8111
@thiliniperera8111 Жыл бұрын
ගොඩක් කාලේකින් day routine vlog එකක් බැලුවේ.....😉😉😘😘මල්ලිගේ hair cut එක නම් ගොඩක් ලස්සනයි...👍👍👍
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
ඔව් අක්කේ day vlog කරන්න දවසක් ම යනවා නේ එකයි ටිකක් හිමින් දාන්නේ බොහොම ස්තූතියි! ❤️
@thiliniperera8111
@thiliniperera8111 Жыл бұрын
@@bhagiskitchen1375 නංගීගේ ඔම්ලට් recipe එකත් හදලා බලන්නම ඕන....😋😋😋
@dilinilasanthi2115
@dilinilasanthi2115 Жыл бұрын
හරිම ලස්සනයි video එක අක්කේ❤️❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! නංගී ❤️
@kumaripathirana7192
@kumaripathirana7192 Жыл бұрын
Harima lassanai vixeo eka parissamin inna budu saranai nangi
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! අක්කේ ❤️
@dilanialuvihare7321
@dilanialuvihare7321 Жыл бұрын
Harima nidahase wada karanawa.lassana kama tikak.❤️❤️❤️😋
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඔව් මං නිදහසේ ඉන්න මාර ආසයි ❤️
@nathashanirodani5305
@nathashanirodani5305 Жыл бұрын
Akke hoda husband kenek inna onama ganu kenekta oya wage senaseemak labenawa. Mamath athdakeemen kiyanne. Mama teacher kenek. Man godak busy. Mata gedara weda karanna welawak ne. Eth man hemdama job ekata yanne hari asawen. Mata mahansi unath danenne ne. Ekata ekama hetuwa mage husband. E wagemai akke oyatat man hitanne. Hema kellktama eheema kenek labenna one. ❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
එක නම් ඇත්ත නංගී එයාගෙන් ලැබෙන support එක නිසා තමා මෙහෙම වැඩ කරගන්න පුළුවන් වෙන්නෙ ❤️
@madavisilva8673
@madavisilva8673 Жыл бұрын
Ada video eka lassani.parissamin inna.budu saranai 🙏❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩියර්
@suhasikaushalya5276
@suhasikaushalya5276 Жыл бұрын
Mageth asama odi eka oke pink clr eka.....lassanai akke...hari piliwelai...asa hithenawa kitchen eka dakiddith.....
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! නංගී ❤️
@dinukakeshani1383
@dinukakeshani1383 Жыл бұрын
ශෝයි අනේ❤
@indiramihirani7566
@indiramihirani7566 Жыл бұрын
Thank you. Rulan recipe eke link eka dannako nangi. Love you...
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
kzbin.info/www/bejne/bWWXmHmOq5d-fNk ❤️❤️
@catfamily5577
@catfamily5577 Жыл бұрын
කෑම ලස්සනයි නංගී කොළපාට අඩුවක් හැබැයි කනවා වැඩි, මම ඔයාගේ අක්කා නේ තරහ වෙන්න එපා බුදු සරණයි
@sunandapadmakumari1803
@sunandapadmakumari1803 Жыл бұрын
ඔයාට කමෙන්ට් නොදැම්මට,මම හරිම ආසාවෙන් ඔයාගේ video බලන්නෙ,ඒ වගේම ඔයාගේ යාළුවා සකුරා ගෙ video බලනවා .
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️❤️
@rasadariarathnayaka
@rasadariarathnayaka Жыл бұрын
අයියගේ Hair cut එක ලස්සනයි. අර ඉන්දියන් රෙසිපි එක තියෙන විඩියෝ එකේ ලින්ක් එක දෙන්නකෝ අක්කි❤️😘
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
බොහොම ස්තූතියි! නංගී මං දාන්නම්කෝ ❤️
@mayurijayawickrama
@mayurijayawickrama Жыл бұрын
Akke microwave safe bowl wala oven eke hadann puluwnda monawahri hdnwanm
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
බැ නංගී අවන් save එවා නම් microwave දාන්න පුළුවන් ගන්නකොට අනිවාර්යයෙන් ම අවන් proof ද කියලා බලලා ගන්න ❤️
@mayurijayawickrama
@mayurijayawickrama Жыл бұрын
@@bhagiskitchen1375 tnx akke
@ashiyuwanika9004
@ashiyuwanika9004 Жыл бұрын
ගොඩක් ලස්සනයි බාගියෝ💜️💜️💜️💜️
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලා ❤️
@hanshinipiyumi7690
@hanshinipiyumi7690 Жыл бұрын
Akki omlet eka uku pol kiri dmmth hi rasai akki...adth video eka lssanaiii... ayyge hair cut eka lssanai... hmdama oya when adren inn akkiyo
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
හ්ම්ම්.. good idea වෙලාවක එහෙම හදලා බලන්න ඔනා thank you darling ❤️
@happylifewithbc5987
@happylifewithbc5987 Жыл бұрын
අදත් හරිම ලස්සනයි dear..❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
❤️❤️
@sandamaliishara-mh1fh
@sandamaliishara-mh1fh Жыл бұрын
අනේ හරිම ලස්සනයි අක්කියෝ වීඩියෝ එක. ගොඩාක් ආසාවෙන් බැලූවා. ආදරෙයි අක්කියෝ පැටියෝ. 💕❤️😍😘
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
බොහොම ස්තූතියි! නංගී විඩියෝ එක බැලුවාට ❤️
@himashasandeepani7334
@himashasandeepani7334 Жыл бұрын
Oyage garden eke home eke video ekak krannko
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
Privacy එකට ප්‍රශ්නයක් නිසා මං home tour විඩියෝ දාන්න කැමති නැ ඩඩාලිං බොහොම ස්තූතියි! ❤️
@nimashakawindi9763
@nimashakawindi9763 Жыл бұрын
Miss mata udau karanna puluwan da.
@nirashao3092
@nirashao3092 Жыл бұрын
Hi akki ❤🌼...vedio eka balannath kalinma first comment eka magen 😍😍😍😍
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
බොහොම ස්තූතියි! නංගී ❤️
@mis.darshi1236
@mis.darshi1236 Жыл бұрын
හායි සුදු කොහෝමද ඉතින් දැන් සනීපයි නේද ඔයාට මල්ලිගෙ හෙයාර් කට් එක ලස්සනයි අදත් වීඩියෝ එක ලස්සනයි සුදු තාම බලන ගමන් වැස්ස හින්ද චුට්ටක් සිගනල් අවුල් නංගි හස්බන්ඩ් එනකන් පරිස්සමෙන් ඉන්න ❤️❤️❤️👍👍👍😁😁😁 ආදරෙයි ගොඩාඩාඩාඩාඩාක්
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! අක්කේ ආදරෙයි ❤️
@nilakshikasewwandi4769
@nilakshikasewwandi4769 Жыл бұрын
මම නම් හරිම ආසයි නංගී ගෙ videos බලන්න .❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! අක්කේ අනිවාර්යයෙන් ම ඉස්සරහටත් අරගෙන එන්නම්කෝ ❤️
@fathimarifaza894
@fathimarifaza894 Жыл бұрын
Akkey semolina aapam recipe day vlog ekey link eka dannako.
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
මං මෙතන කමෙන්ට් වල දාලා තියෙනවා ඩියර්
@fathimarifaza894
@fathimarifaza894 Жыл бұрын
Nehe akkiyo...ayeth dannako..
@morin242
@morin242 Жыл бұрын
ඔන්න මන් බැලුවා නගෝ.ලස්සනයි ඔම්ලට් එකනම් මගේ බබාලට උදේ කෑමට හොදයි❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! අක්කේ අහ්! ඔව් බබාලාට එක ගුණයි පලවර්ග වලින් නිවිති කොලයක් වගේත් දාන්න පුළුවන් නම් තවත් හොදයි අක්කේ ❤️
@dillifestyle
@dillifestyle Жыл бұрын
Adath harima lassanai akkiyoo video eka ... mama thawama marry karala n eth dawasaka matath asai oya wage harima sehellu lassana jiwithayak gewanna ..... adarei oyala dennatama..... mawa mathaka ethine akkita , ara weerawila peththe awoth oyalata enna kiwwe ape gedarath ane akki ayema weerawila ehema awoth kalin kiyann haada mata akkiwai ayyawai ethththatama balanna asai adarei .... ❤️😘😘😘😘😘😘 parissamen inn bs
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ හා පැට්ටෝ මං ආවොත් කියන්නම්කෝ බොහොම ස්තූතියි! මගේ විඩියෝ බලනවාට කමෙන්ට් කරනවාට අනිවාර්යයෙන් ම ඔයාට මටත් වඩා ලස්සන ජිවිතයක් ගත් කරන්න පුළුවන් වෙනවා ❤️🙏
@anushaimangi4182
@anushaimangi4182 Жыл бұрын
Nice akki Akki oya rulan walin hadapu food ek video ek mokkda ?
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
kzbin.info/www/bejne/bWWXmHmOq5d-fNk මේ විඩියෝ එකේ රෙසිපිය තියෙනවා නංගී බෙහොම ස්තූතියි! ❤️
@nisansalanilmini537
@nisansalanilmini537 Жыл бұрын
හරිම ලස්සනයි අක්කේ විඩීයෝ එක ❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! නංගී ❤️
@ranjanik9774
@ranjanik9774 Жыл бұрын
Hamadamat oya satuta redewa💞 Budu saranai 🙏🙏🙏
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
බොහොම ස්තූතියි! ඩියර් ❤️❤️
@nirosharuwanthie9984
@nirosharuwanthie9984 Жыл бұрын
නංගී ..alove gel එකේ brand එක මොකක්ද කියන්නකෝ
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ අක්කේ ම එහෙම brand එක නම් දන්නෙ නැ එවා බලලා ගන්නෙ නැ ❤️
@tharushirajapaksha2869
@tharushirajapaksha2869 Жыл бұрын
මගේ භාගි අක්කි😍😍😍❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
හලෝ නංගී ❤️
@roundtheworld4480
@roundtheworld4480 Жыл бұрын
Ayya car eke yaddi oya bye kyddi matath nodanima math bye kiwa. Hair cut eka penawada ahana kotase. Atthtma oya hari piliwelai. Dakkama asai apitath ehema weda kranna.😍
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! නංගී ❤️
@monishawanigasinghe1264
@monishawanigasinghe1264 Жыл бұрын
Akki asama akkage day logs walata thama.asa hithenawa ❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! නංගී ❤️
@nadeeshayapa8325
@nadeeshayapa8325 Жыл бұрын
හරිම ලස්සන video එකක් .
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
බොහොම ස්තූතියි! ❤️
@Vi9562
@Vi9562 Жыл бұрын
හැමදාම වගේ හරිම ලස්සනයි.ඒ shorts ගත්ත shop එකේ නම මොකක්ද dear?පමුණුව පාරේ මුල් හරියෙද තියෙන්නේ?💗💗🌸🌸
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
පමුණුව පාරේ අන්තිම හරියේ වගේ shop එකේ නම නම් මතක නැ ඩියර් ❤️
@Vi9562
@Vi9562 Жыл бұрын
@@bhagiskitchen1375 Thank u dear.😍
@samanthikadarshani2183
@samanthikadarshani2183 Жыл бұрын
මන් බලන්න ආසම ඔයාග්‍රෙ ඩේවොල්ග් තමා❤ ඇවිදන ඒවා නම් බලන්න කම්මැලි 😊 ආදරෙන් කිව්වේ.ඒ නිසා ඩේ වොල්ග් වැඩිපුර ගේන්නඩෝ
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
බොහොම ස්තූතියි! ඩලා ❤️ හැමෝටම ගැලපෙන විදිහට තමා ඩියර් විඩියෝ දාන්නේ සමහර අය travel videos වලට hotel reviews බලන්න තවත් අය food recipes වලට කැමති තවත් අය day vlog වලට තවත් අය shopping videos වලට තවත් අය fashion videos වලට ඔය වගේ එක එක එවා ඉල්ලනවා හැමෝටම ගැලපෙන්න දානවා ඉතින් පුළුවන් විදිහට ❤️
@chethanalakshani2886
@chethanalakshani2886 Жыл бұрын
ඔයා තවත් ලස්සන වෙලා අක්කි 😘
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ එහෙමද? ❤️
@niroshinijayasinghe9080
@niroshinijayasinghe9080 Жыл бұрын
I'm really inspired how you present your food even you are alone at home. To tell you the truth today I'm alone so I copied your presentation ❤😊enjoy life 😊
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
Enjoy & thank you ❤️❤️
@rishirishi7665
@rishirishi7665 Жыл бұрын
​@@bhagiskitchen1375 akke chuti udawwak karanna puluwanda
@muzafarkhan4188
@muzafarkhan4188 Жыл бұрын
to much lovely vidio i like to muchyour vidio
@kaveenanethmini3753
@kaveenanethmini3753 Жыл бұрын
Hi ආන්ටි 🍻❤️‍🔥
@vasanthanandasiri5546
@vasanthanandasiri5546 Жыл бұрын
rulan walin hadapu eke recipe eka hoyaganna bariwuna
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
kzbin.info/www/bejne/bWWXmHmOq5d-fNk මේ තියෙන්නෙ ‍රෙසිපි එක ❤️
@amalkagamage7984
@amalkagamage7984 Жыл бұрын
Maru ane hair cut eka....
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
❤️
@sansala..45
@sansala..45 Жыл бұрын
අපේ හිනා මුණ ඇවිත් 🤗😘
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ❤️
@imeshahansani6314
@imeshahansani6314 Жыл бұрын
ආසාවෙන් බැලුවා භාගී 🌷🌷🌷
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ❤️
@geethl.g.5832
@geethl.g.5832 Жыл бұрын
වෙනදා වගේම ලස්සනයි video එක .මල්ලියාගේ hair cut එක මාරම ලස්සනයි කියලා කියන්න නංගා .බුදුසරණයි දෙන්නටම ❤😘👍
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
හරි අක්කා මං කියන්නම්කෝ බොහොම ස්තූතියි! ❤️
@bhagyasandaranu2166
@bhagyasandaranu2166 Жыл бұрын
Hi Bhagiiiii😍😍
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
Hi halo 👋
@hashinibopearachchi1122
@hashinibopearachchi1122 Жыл бұрын
Anee lassana couple ekak akki 😘😘😍😍
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! නංගී ❤️
@nadeekadesilva82
@nadeekadesilva82 Жыл бұрын
D
@tharumahi9516
@tharumahi9516 Жыл бұрын
Ane akke Q&a genna ko.plzzzZ
@sajeewanidilrukshi2015
@sajeewanidilrukshi2015 Жыл бұрын
Husband ගෙ hair cut එක මරු 😍 ඔයාගෙ kitchen එක නම් හරි ම පිලිවෙලයි ....ඔයා ගාව තියෙන silver color පොඩි වංගෙඩිය කොහෙන් ද ගත්තේ ???
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩියර් අනේ එක නම් ගොඩාක් කල් අරගෙන මතක නැ කොහෙන් ගත්තා ද? කියලා නම් ❤️
@s.m.sawall9663
@s.m.sawall9663 Жыл бұрын
Nice vlog ...✌️😃
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
Thank you ❤️
@anarichiyardeen4944
@anarichiyardeen4944 Жыл бұрын
Rally I like this video dr❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
Thank you so much ❤️
@dushyanisamarakoon5225
@dushyanisamarakoon5225 Жыл бұрын
Kadala parippuwa rasa patai ❤️❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
ඔව් මාර ම රසට තිබුනා ❤️
@cuisineofsrilankaofficial
@cuisineofsrilankaofficial Жыл бұрын
අක්කි නියමයි..
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
බොහොම ස්තූතියි! නංගී ❤️
@CHAMPIZKITCHEN
@CHAMPIZKITCHEN Жыл бұрын
Wow 😊
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
Thank you ❤️
@pabodaninayanathara4714
@pabodaninayanathara4714 Жыл бұрын
අනේ අක්කියෝ day vlogs තමා ඕනී 🥺💖
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
ඉතින් මේ තියෙන්නේ කෙල්ලෙ ❤️
@pabodaninayanathara4714
@pabodaninayanathara4714 Жыл бұрын
@@bhagiskitchen1375 අනේ දිගටම අපිට බලන්න මේ වගේ vlogs ගේන්න අක්කියෝ💖💖💖💖🌍
@arunadilu1251
@arunadilu1251 Жыл бұрын
ඇත්ත භාගි හැලියේ නොගෑවි උයන්න බෑ හරියට උයන කෙනෙක්ට..තනියම හිටියත් පොඩ්ඩ පොඩ්ඩ උයන්න බෑ මටත්.. ඉතුරු උනත් අපතේ නොයවා ප්‍රයෝජනයට ගන්න නිසා මමත් වැඩිපුර ඉවුනත් ෆ්‍රිජ් එකේ දාලා තියාගන්නවා... 👍
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
එක නෙ එද වැඩියෙන් ඉව්වේ හබීගේ පංගුවත් එක්ක ඔවා අපතේ යන්නේ නැ කෙලින් ම බඩට තමා ඉතින් යන්නේ බොහොම ස්තූතියි! ❤️
@arunadilu1251
@arunadilu1251 Жыл бұрын
@@bhagiskitchen1375 ow ow... mamat try karanawa ganata uyanna..karanna amaru wadak..habai ituru unata mamat wisi karanne nam na.. bade thama..😂🙈
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
@@arunadilu1251 අපෙත් විසි වෙන්නෙ කෙලින් ම බඩවල් බලට 😅
@Sehandu2006
@Sehandu2006 Жыл бұрын
හරිම ලස්සනයි බාගි ❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
බොහොම ස්තූතියි! ඩලා ❤️
@sanjushenara6882
@sanjushenara6882 Жыл бұрын
Ow ane matath ganata uynna bha wadima wanva 😊😊😊❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
කමක් නැ ඉතින් විසි කරන්නෙ නැතුව ආපහු ගන්න පුළුවන් නේ ❤️
@rosheladinuli5251
@rosheladinuli5251 Жыл бұрын
Kaalekin baluwee.aadaree i
@nilminipeiris3953
@nilminipeiris3953 Жыл бұрын
Thanks bagi
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
❤️🙏
@jayalathsoma
@jayalathsoma Жыл бұрын
අදත් ලස්සනයි වීඩියෝ එක.කෝ චූටිඅයියා එයා හොඳින් නේද? අනේ නංගි මම ලංකාවෙ නෙමෙයි ඉන්නෙ.ඔයාට හැකියාවක් තියෙනව නම් ඇට ජාති මුං ඇට, ගම්බිරිස්, උළුඳු ඇට බ්ලෙඩ් කරන්න පුලුවන් හොඳ වර්ගයක් ගැන වීඩියෝ එකක් කරන්නකෝ.තෙරුවන් සරණයි.
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
Indian brand එකක් බලලා ගන්න එවා හොදයි
@jayalathsoma
@jayalathsoma Жыл бұрын
@@bhagiskitchen1375 මම ගෙනාව නගා මාස තුනෙන් පිච්චුනා අනේ.
@surangiperera7758
@surangiperera7758 Жыл бұрын
Bhagi, game gihin vedio ekak one.. Punchi ge kama ekka❤️❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
හා බලමුකෝ ❤️
@priyangikajayasundara2795
@priyangikajayasundara2795 Жыл бұрын
බුදු සරණයි අක්කී ❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
බුදුසරණයි නංගී ❤️
@Shehe2487
@Shehe2487 Жыл бұрын
You could add few drops of olive oil
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
?
@Shehe2487
@Shehe2487 Жыл бұрын
@@bhagiskitchen1375 to your omelette or fried egg
@darricooray5294
@darricooray5294 Жыл бұрын
Fridge organizer video pls!!
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
❤️
@vindi1309
@vindi1309 Жыл бұрын
Nice video 💝💝
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
Thank you ❤️
@chalanasangeeth3831
@chalanasangeeth3831 Жыл бұрын
Akkige videos hari asawen balanawa
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ❤️
@lifeinjapansl
@lifeinjapansl Жыл бұрын
නියමයි ❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
බොහොම ස්තූතියි! ❤️
@humeshikalakshika6090
@humeshikalakshika6090 Жыл бұрын
Fridge oraganizer 1ona akkoyi please.ane
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ මට කරන්න කම්මැලි ම විඩියෝ එකක් කෙල්ල ❤️
@priyangakakulawala9107
@priyangakakulawala9107 Жыл бұрын
Lasasanai dear amamoo thaniyama inanakota mara nidahasane dear ae unata mahathaya nathuva palui neda aya ithing oyage panane . Aye ithing anakale godake adarei budu saranai manika
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
ඔව් නිදහස තියෙනවා වගෙම මාර පාලුයි එයා නැති උනාම එයා ඉන්නකොට ගේ ම පිරිලා අනේ බොහොම ස්තූතියි! විඩියෝ එක බැලුවාට ❤️
@krishmilatanu9425
@krishmilatanu9425 Жыл бұрын
Akke aloe gel brand eka mokadda. Penune neha
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ ම ඔහේ ගනෝ විතරක් නංගී ඔය brand බලන්නෙ නැ. බලන්න විඩියෝ එකෙ ඇති නේද? දැන් මං ගෙදර නෙමෙයි ඉන්නෙ
@nethu1492
@nethu1492 Жыл бұрын
Oya Oahu giya tike thaniyen party walata giya nisa ada aiya thaniyen giya aeka kamak ne neda darling ❤lassanai video aeka..oya ithin ape suranganavine❤❤ darling oya mune gaanawada aelo jel aeka.aeka kohomada .koi welawatada gaana kiyala mata tikak kiyanawada .mokada mamath genawa aelo jel aekak aeth thawama gewe ne .
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩලා නැ නැ එහෙම කියලා නෙමෙයි මේක office trip එකක් නේ. මං aloe vera gel එක මුණ හොදලා ගානවා. එලියට යන්කොට ගානවා මෙකප් කරන්න ඉස්සෙල්ලා ගානවා
@nethu1492
@nethu1492 Жыл бұрын
Aloe jel aeka gaala eliye giyata kamak nedda .mn reta vitharak gewa darling..mn danne nethi nisa .kamak ne den udeth ganawa oya hodai kiyapu nisa..and oyata godak pin mats me gena kiyala dunnata..adarei hemadamath ape surnganavita❤❤❤❤
The Grand Hotel Nuwaraeliya
0:34
Grand Hotel Nuwara Eliya
Рет қаралды 1,9 М.
УЛИЧНЫЕ МУЗЫКАНТЫ В СОЧИ 🤘🏻
0:33
РОК ЗАВОД
Рет қаралды 7 МЛН
Food suddi is live
Food suddi
Рет қаралды 43
This is how a love story of many years ended.
8:01
Kris Liya
Рет қаралды 92 М.
A Sri Lankan Mehendi Night & Wedding| How I got ready| Marriage talks✨
8:57