කට්ටියව අඩවපු ඒ scene එක හැදුන හැටි ( කියා දෙන්න ආදරෙ තරම් )

  Рет қаралды 1,107,325

Yash Weerasinghe

Yash Weerasinghe

2 жыл бұрын

FOLLOW ME ON
Instagram
/ yash_weerasinghe
Facebook
/ sachithrafanpage
Tik Tok
vm.tiktok.com/ZSenmbkS4/
#kiyadennaadaretharam #sirasatv #Yash #Yashweerasinghe

Пікірлер: 760
@malmeelakshika8743
@malmeelakshika8743 2 жыл бұрын
දෙවනි ඉක්මනින් හොදම නළුවා වෙනවට කැමති අය මේ කොනට 😁😘❤️
@prasathuddika5563
@prasathuddika5563 Жыл бұрын
Aniwa
@SandilUmith
@SandilUmith Жыл бұрын
@@prasathuddika5563 cccccc
@sriyalathagamlath6557
@sriyalathagamlath6557 Жыл бұрын
@indikaudayasiri3466
@indikaudayasiri3466 10 ай бұрын
💗💗💗💗💗
@anusham4315
@anusham4315 2 жыл бұрын
මොන උනත් අලුත් අයිරා අම්මත් ඉක්මනින් අපේ හදවත් අල්ලා ගත්තා කතාව එපා කලේ නෑ ඇය ආදරෙයි ඔයාට
@rashikachandima7840
@rashikachandima7840 2 жыл бұрын
එයත් කොහොමත් දක්ශයි..හොන්ද තේරිමක්😊
@daphneraymond6486
@daphneraymond6486 2 жыл бұрын
Yes. Her acting is excellent.
@Dinuthenuwara
@Dinuthenuwara 2 жыл бұрын
ඔව් අනේ😍
@tharidunirosh2948
@tharidunirosh2948 2 жыл бұрын
anusha
@anusham4315
@anusham4315 2 жыл бұрын
@@tharidunirosh2948 oooh
@yashweerasinghe
@yashweerasinghe 2 жыл бұрын
බොහෝම ස්තූතියි සියලුම දෙනාට ❤️🙏🏼
@kavinduheshan6229
@kavinduheshan6229 2 жыл бұрын
Good luck guyzzzz. Very nice 🆗👍🔥💪💪👍🔥💪💪👍🔥🍀😃🍀😘🍀 😃🍀 🍀😘🍀😃🍀😘🍀 😃🍀 🍀😘🍀😃🍀😘🍀 😃🍀 🍀😘
@hettigenilushika4406
@hettigenilushika4406 2 жыл бұрын
A ragapamanam atei visestaiii.. good a wagema aira ammata Inna kenata man godak kamateima kenek
@sewwandidanesha6473
@sewwandidanesha6473 2 жыл бұрын
HAPPY BIRTH DAY yash aiye.... 🎂🎊️🎊️🎉️🎉️🎉️🎉️🎉️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️
@danushkakumari3448
@danushkakumari3448 2 жыл бұрын
හදවතට පුදුමාකාර විදිහට දැනෙනවා ,,,, අයියේ ,,,, බුදුසරණයි ❤️🙏❤️
@Ash-zu8jf
@Ash-zu8jf 2 жыл бұрын
ආදරෙයි ayya ...great job ❤❤👌
@biloshanasanduni6309
@biloshanasanduni6309 2 жыл бұрын
Yash weerasinghe mr.handsome ඉක්මනටම සම්මානනීය නලුවෙක් වෙන්න සුභ පතනවා..🥺❤️
@biloshanasanduni6309
@biloshanasanduni6309 2 жыл бұрын
My fav🥺❤️
@mudithajayakodi5792
@mudithajayakodi5792 2 жыл бұрын
Langadeema ehema wenawa. Eth eya sammaana passe yana kenek newei.
@lalithaweerasighe8609
@lalithaweerasighe8609 2 жыл бұрын
අනිවාර්යයෙන් ම
@primroseperera4752
@primroseperera4752 2 жыл бұрын
Aththama
@ashinilanka8984
@ashinilanka8984 2 жыл бұрын
රංගනය මෙච්චර අමාරුයි කියල දැන් තමා හොදටම දැනගත්තේ..ඔයාල වෙන මහන්සියට අනිවාර්යයෙන්ම දවසක සම්මානයක් ලැබෙනවමයී...😊🖤
@charletrathnayake7559
@charletrathnayake7559 2 жыл бұрын
Video ek daapu ek hondyii.
@aktwins6336
@aktwins6336 2 жыл бұрын
Ek thamai mek ශුට් කරන්න hena gemak දීලා නේ
@dinushanilmini6623
@dinushanilmini6623 Жыл бұрын
M...aekanam aththa meyala sahenna mahansi wenawa
@tharakakavishan9038
@tharakakavishan9038 2 ай бұрын
​@@charletrathnayake7559p
@shenudeshapriya3076
@shenudeshapriya3076 2 жыл бұрын
යෂ් ලෙසටම රඟපාන ගමන් අනිත් අයටත් මාර සප් එකක් දෙනවා, ඒ කොටස හරි තාත්විකයි, පහන්දි කියන්නෙම වෙඩිල්ලක් ❤
@darshidarshi2524
@darshidarshi2524 2 жыл бұрын
දෙවනි නමි මාරම තත්විකයි,,,හොදම නලුවට සමිමානය ලබන වසරේනමි ලැබේන්න ඔන යාෂ් මල්ලිට ඔයාලාගේ මහාන්සිය ,,අපේ ඇස්වලට කදුළු එන්න තරම්,,,දක්ෂයි,,හැමොම ♥♥👍
@ranjanikuruppu2586
@ranjanikuruppu2586 2 жыл бұрын
ඇයත් ගොඩක් දක්ෂ රංගන ශිල්පිනියක්. මම කැමති නිලියක් එයත්. තාත්විකයි රගපෑම්. ❤️🌹
@mudithajayakodi5792
@mudithajayakodi5792 2 жыл бұрын
Theruwan saranai mage putha yash.
@inushashen846
@inushashen846 2 жыл бұрын
අනිවාර්යයෙන්
@suwendikanaththandige2578
@suwendikanaththandige2578 2 жыл бұрын
ඒක ඇත්ත..සුපිරි නලුවෙක්..😍😍😍😍
@suwendikanaththandige2578
@suwendikanaththandige2578 2 жыл бұрын
@@ranjanikuruppu2586 ඔව්ව් ඇය දුලීකාගෙ අඩුව ලස්සනට පුරෝනවා..ඒ දෙන්න අක්ක නගෝ වගේ
@kasunimadhushani3837
@kasunimadhushani3837 2 жыл бұрын
අම්මෝ මාර මහන්සියක් ගන්නවනෙ එක සීන් එකක් ගන්න , හැමෝගෙම ඇක්ටින් නියමයි ❤😍
@ihansasewmitha6660
@ihansasewmitha6660 2 жыл бұрын
👍
@A.B.C.D881
@A.B.C.D881 2 жыл бұрын
විනාඩි 5ක කොටසක් පැයක් විතර වෙහෙසක් දරනවා නේ.අපි ලේසියෙන්ම බැලුවට.
@nadeeshachathurani7411
@nadeeshachathurani7411 2 жыл бұрын
මේ drama එක ඉවර උනත් මේ චරිත හැමදාම මතකයේ තියෙන ලස්සන කතාවක් අනිවාර්යෙන් ම වසරේ හොදම drama එක KDAT❤
@sugandijayasinghe6926
@sugandijayasinghe6926 2 жыл бұрын
දෙවෙනට නම් සම්මානයක් ලැබියුතුමයි ... 👍 හරිම තාත්ත්විකයි
@maheshikasandeepani4341
@maheshikasandeepani4341 2 жыл бұрын
යෂ් ඔයා නම් අති දක්ෂ රංගන ශිල්පියෙක් ❤️ ඒ සීන් එක හරිම තාත්විකයි. හදවතට දැනුනා ❤️‍🔥
@user-px9he6lr7f
@user-px9he6lr7f 2 жыл бұрын
යකූ දෙවනිගෙ ඇඩිල්ලට, හැදුනු Scene එක බලද්දිත් ශොක් උනේ මං විතරද 😲 නියමයි යශ්...හදවතේ කතාව KDAT 💞
@Selin-vlogs
@Selin-vlogs 2 жыл бұрын
මේක දාපු එක හොඳයි ..නැත්තන් අපි මැරෙනවා කල්පනා කරලම 😂😂
@omorislam478
@omorislam478 2 жыл бұрын
අනිවාර්යයෙන්
@divyanjaleesap0265
@divyanjaleesap0265 2 жыл бұрын
කියලා වැඩක් නෑ😂
@vihaganethsara9073
@vihaganethsara9073 2 жыл бұрын
Ammo drama eka balala koidaram api vidinawada ett deiyane me hamoma wena mahansiya hitagannat ba as walata kadulu awa oyala hamotama yodabala yodaweriya labewa bs adarei
@charletrathnayake7559
@charletrathnayake7559 2 жыл бұрын
Meeta klin dakala nadd katha
@Selin-vlogs
@Selin-vlogs 2 жыл бұрын
@@charletrathnayake7559 ඇත්තටම නෑ...මම drama balanne සීමිත ප්‍රමාණයයි.
@sanjeewanisomarathna9984
@sanjeewanisomarathna9984 2 жыл бұрын
රඟන ඒකත් ලේසි නෑ නේ......ලස්සන කතාවක්.ඔයාලා හැමෝටම සුභ පතනවා 👍👍👍👍
@binusandali3152
@binusandali3152 2 жыл бұрын
🤣🤣🤣🤣🤣
@navodachanchala6105
@navodachanchala6105 2 жыл бұрын
සාර්ථක ටෙලිනාට්‍යක් පිටු පස කොච්චර වෙහෙසක්, කැපකිරීමක් තියෙනවද.... ඇත්තටම ලංකාවෙ කළාවට ආදරය කරන සියලුම දෙනා ගැන ගොඩාක් ආඩම්බරයි.තෙරුවන් සරණයි හැම දෙනාටම..❤
@nimalianushika1428
@nimalianushika1428 2 жыл бұрын
කියන්න වචන නැ.ඇත්තටම අපේ රටේ කලාකරුවෝ ගැන හරිම ආඩම්බරයි.පුදුම මහන්සියක් ගන්නේ අපිව පිනවන්න..බුදු සරණයි ඔය හැමොටම.....❤️❤️❤️❤️❤️❤️❤️ ආදරෙයි
@tharangaerandani3813
@tharangaerandani3813 2 жыл бұрын
දෙවෙනිගෙ acting නම් කියලා වඩක්නෑ සුපිරියි. අයිරගෙ චරිතෙ දුලිකා අක්කා නැතිවුණා කියලා අවුලක් නෑ. හොඳටමකරනවා. ❤️❤️❤️❤️❤️
@madhushankasupun6876
@madhushankasupun6876 2 жыл бұрын
අයියගෙ ඒ තැනට අදාලව ඇක්ටින් පට්ට.. මම ටීවි බලන්නෙ නැහැ.. ඒත් මම දැන් බලනවා.. ඒ අයියා නිසා.. අර නපුරු ලුක් එකට පට්ට ඇක්ටින්.. චරිතෙට අදාල අංග චලන , ඒවනම් පිස්සුවක්.. ලංකාවෙ හොදම නලුවා වෙනවමයි.. සම්මානයක් ලැබුනත් නැතත් හැමදේම සම්පූර්න සුපිරි නලුවෙක් කියලා මගේ සම්මානය අරන් තියෙන්නෙ අයියා.. ජයවේවා අයියේ.. බුදුසරණයි ❤️❤️❤️
@achiniwijenayake274
@achiniwijenayake274 2 жыл бұрын
කී දෙනෙක්ගෙ මහන්සිය කැපවීමද අපි ආසාවෙන් බලන්නේ. ❤️❤️❤️ මේ කතාවට මෙච්චර ඇබ්බැහිවෙයි කියලා හිතුවෙ නෑ.කලින් බැලුවේ ශලිනි නිසා දැන් බලන්නේ දෙවනි නිසා...
@inushashen846
@inushashen846 2 жыл бұрын
Oyala කොච්චර මහන්සි වෙනවාද .api ආසාවෙන් baluwata.budu saranai.හැමෝටම .දෙවැනි miniya ආදරෙයි
@Bioseteka
@Bioseteka 2 жыл бұрын
අම්මො KDAT crew එක මෙ කොටස රූගත කරන්න මාරම මහන්සියක් අරන් තියෙනව.ආදරෙයි KDAT.❤️
@renukasamarasingha5651
@renukasamarasingha5651 2 жыл бұрын
ම්නා බය උන විදියට අපේ ❤ එකත් නැවතුනා වගේ උනා... මේ drama එකේ හැමෝම ඇත්තටම ලස්සනටම රගපානවා...යශ් සුබ පැතුම්!!!!
@hirubagya4115
@hirubagya4115 2 жыл бұрын
අම්මෝ ඒ ටික නම් අම්මගෙ සෙනෙහස ඉදිරියෙ අහස පොලොව පවා කම්පා වෙන ගැබුරින් පෙන්නල..එ කොටසනම් මාරයි අනෝ...ඔයාල 4 දෙනාම අතිවිශ්ඨයි.
@shiyanthikadilrukshidilruk5862
@shiyanthikadilrukshidilruk5862 2 жыл бұрын
ලස්සනයි කතාව
@rashanisovis4656
@rashanisovis4656 2 жыл бұрын
හැමෝම දක්ෂ විදිහට රගපානවා.සැහෙන මහන්සිවෙලා සාර්ථක ලස්සන කතාවක් අපට දෙනවා.❤️
@khanthikw8523
@khanthikw8523 2 жыл бұрын
සැහෙන්න කට්ටක් කනවා මේයාලා ආදරෙයි
@chandanijaya112
@chandanijaya112 2 жыл бұрын
Kanthi nanda
@ishankahansamali8324
@ishankahansamali8324 2 жыл бұрын
හරිම තාත්විකය්. ගොඩක් ඇඬුවා. දුලීකා අක්කා නැති අඩුව මැකෙයි කියලා මං නං හිතුවේ නෑ. ඒත් අලුත් අයිරා ලස්සනට වැඩේ කරනවා
@dasadasanayake7546
@dasadasanayake7546 2 жыл бұрын
පිගාන විසි වෙනව බල්න්න මම විඩියෝ එක 17 පාරක් බැලුවා
@sudda8310
@sudda8310 2 жыл бұрын
Ai a dulika nathhee
@secretsuperstar8242
@secretsuperstar8242 2 жыл бұрын
මේක බලල ආයේ drama එක බලන්න හිතුනා ඒ කොටස 🥺💔
@champikalasanthi3389
@champikalasanthi3389 2 жыл бұрын
අපේ පෙර පිනකට පහල වූ කලාකරුවෝ.. ❤️❤️ ගැම්මක් තමයි ඉතිං..
@rosefernando4053
@rosefernando4053 2 жыл бұрын
කිසිම එඩිට් එකක් නැතුවත් හරිම තාත්විකයි. හැමෝම ඒ මොහොතේ ජීවත් උනා.. සුභ පැතුම් ඔයාලා හැමෝටම .. තිරයෙන් පිටුපසින් සිට සහය වන සහෝදර ශිල්පීන් ඔයාලා නියමයි...
@rasangijayakody4675
@rasangijayakody4675 2 жыл бұрын
මේ කොටස බලද්දී නම් ඇඩුනා ...සුපිරි කට්ටියම හොදටම රගපානවා ..❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥ලොකූ..දෙවෙනි ..මිනා..අයිරා අම්මා ..❤️❤️❤️❤️👍👍👍👍
@abhithraperera2027
@abhithraperera2027 2 жыл бұрын
ඇත්තමයි ඔයාගේ ඇක්ට් එකට ඇඩුණා 😪 අයියේ ඔය හැමෝම තමන් ගේ චරිතයට හරියටම සාධාරණය කරනවා ♥️😚
@danushageethamali3073
@danushageethamali3073 2 жыл бұрын
කියන්න වචන නෑ එ seen එක .පට්ට😟😟😭😭😭 හදවතටම දැනුනා.අදරේයි දෙවනි .❤️❤️🥰🥰😘😘😘.
@kawshalyaperera9829
@kawshalyaperera9829 2 жыл бұрын
යශ් කොහොමින් කොහොමහරි සෑහෙන බත් කටවල් කාලා අම්මගෙන්..😁😁
@sandeepadamith920
@sandeepadamith920 2 жыл бұрын
..හීනයක් වෙයි කියලා හිතපු කොටසක්..ඇත්තටම වුණා එහෙනම්😣😢😢😬😬... රංගනය නම් සුපිරි..!!සියලු දෙනාගේම❤👏😊✌
@vr72
@vr72 2 жыл бұрын
යෂ්...හරිම තාත්වික රඟපෑමක්...මට හොඳටම ඇඬුවා..යෂ් ඇත්තටම දක්ෂ නලුවෙක්...මෙවැනි නලුවන් හොඳ නිර්මාණ වලට දායක කර ගැනීම අධ්‍යක්ෂක වරුන් ගේ වගකීමයි...යෂ් ට හොඳ නලුවෙකුට හිමි වෙන ලක්ෂණ පිහිටලා තියෙනවා හොඳටම..උස මහත කොණ්ඩය රැවුල සිනාව..දැන් කාලේ ඉන්නේ නලුවෝ නෙවෙයි කුරැමිට්ටෝ හැඩක් නැති, මුන විතරක් තියාගෙන ඉන්නවා..ඉස්සර කාලේ නලුනිලියන් එක්ක බැලුවම දැන් ඉන්නේ පෙන්දෝ..ඒ අතර යෂ්..ඇත්තටම පිරිපුන් නලුවෙක් ..ඔබට දිගු ගමනක් යාමට සුභ පැතුම්!
@wasanafernando2079
@wasanafernando2079 2 жыл бұрын
දෙවෙනි ඔයාට ගොඩාක් ආදරේ හිතෙනවා ❤️❤️❤️🌷🌷🌷 හරිම තාත්වියි....අනේ ජේසු පිහිටයි ...
@lakmaliserasinghe4343
@lakmaliserasinghe4343 2 жыл бұрын
පහන්දි නියම්යි..කිසිම වෙඩි සද්දයක් නැතුව අච්චිඅම්මට වෙඩි වැදුන ගානට ඒ දරුවා බය වෙන හැටි....❤️❤️❤️❤️ සිකුරාදා අපි ඇඩුවා මේක බ්ලලා..
@siriyakanthi5520
@siriyakanthi5520 2 жыл бұрын
අනේ මම ඇඩුවත් එක්ක
@siriyakanthi5520
@siriyakanthi5520 2 жыл бұрын
අපි ගෝඩාක් ඇඩුවනේ
@dulajdulaj5838
@dulajdulaj5838 2 жыл бұрын
🙄🙄🙄
@dancingjanu2963
@dancingjanu2963 2 жыл бұрын
අති සාර්ථක කාතාවක් කියන්න වචන නෑ ඇත්තමයි ප්‍රේක්ෂකයන්ගේ රස වින්දනය උදෙසා ගොඩක් මහන්සි වෙනවා දුක සතුට කුතුහලය ගානට ගලපලා තියනවා ඒ චරිත තමන්ට ආරෝපණය කර ගෙන සර්තකව රංගනය කරනවා මේ වගේ කලා නිර්මාණය තව තවත් ඉස්සරහට එන්න ඕනී ♥️
@nallyperera1869
@nallyperera1869 Жыл бұрын
Aniwaryen ❤
@lakmaligunawardana3713
@lakmaligunawardana3713 2 жыл бұрын
දෙවෙනි තමයි drama එකේ කැමතිම චරිතය .....
@dinushamalkanthi7407
@dinushamalkanthi7407 2 жыл бұрын
ඇත්තටම අපිත් අඩ අඩා බලනවා ඔයාලා හැමෝම මාර මහන්සියක් දරන්නේ ඇත්ත්ටම ගොඩක් ආදරෙයි අයිරා අම්මටත් ගොඩක්
@SayuriNimshara
@SayuriNimshara 2 жыл бұрын
අනිවාර්යයෙන්ම මේ video එක ඒවි කියලා හිතුණා අතිසාර්ථක රංගනයන් ❤️❤️❤️
@danushageethamali3073
@danushageethamali3073 2 жыл бұрын
එවගේම ධනුශ්ක අයියා ඇතුලු teem එකටත් thank ku than ku than ku මේ වේච්ච මහන්සියට.අදරේයි හැමොටම ..🥰❤️❤️👍👍🙏🙏🙏😘😘
@imalkamadhushani5536
@imalkamadhushani5536 2 жыл бұрын
අපි ආසාවෙන් බැලුවට ඒ වෙනුවෙන් නලු නිලියන්ගෙ ඉදල කාර්යය මන්ඩලය මොන තරම් මහන්සියක් කැපවීමක් කරනවද කියල පේනව.ඒ හැමෝටම එකෙන්ම respect .ආදරෙයි .
@aparnaishani9997
@aparnaishani9997 2 жыл бұрын
රගපාන අයට වඩා මහන්සි කැමරා කරන අයට ලස්සනයි ගොඩක්
@BeautifulSoul17
@BeautifulSoul17 2 жыл бұрын
ඒකනේ අපිව නිකාන් බය කරා නේද 🥹😢 හරිම සංවේදී මේ කොටසනම් ... හැමෝම ගොඩාක් දක්ෂයි. ආදරෙයි හැමෝටම 🥰❤️❤️
@malshiminoshika7546
@malshiminoshika7546 2 жыл бұрын
කතාවනම් මාරම ලස්සනයි අාදරෙයි ලොකූ දෙවනි මිනා හැමෝටම ❤❤❤
@priyadarshaniehettiarachch8860
@priyadarshaniehettiarachch8860 2 жыл бұрын
පෙන්නපු එකනම් හොඳයි... රඟපෑම superb කියන්න බැරිතරම් shocked...💖💔
@arunasampath9824
@arunasampath9824 2 жыл бұрын
ඔව් ..නිර්වාන් දෙවැනි ,මිනා ..ඔය වෙහෙස වන හැමෝටම බුදු සරණයි ..බොහොම ස්තුතියි ...අපි ව මෙච්චර සන්වේදී කරනවට.
@rasikamadushani2564
@rasikamadushani2564 Жыл бұрын
supar
@sansala6503
@sansala6503 2 жыл бұрын
දෙවෙනි ,ලොකු ඇත්තටම අපිව ඇඩෙව්වා.රගපෑම මාරයිනේ .❤️❤️😘😘👍👍💐💐💐💐
@chamodiruwanthika7693
@chamodiruwanthika7693 2 жыл бұрын
ලොකූ හරි අහින්සක පාටයි❤️
@harshihewage6004
@harshihewage6004 2 жыл бұрын
Wow එක කොටසකට මෙච්චර කැපවීමක්.. පේනවනේ රගපාන එක ලේසි නෑ... hats off to KDAT team.. ❤️❤️❤️💪 excellent acting the four of you.. ❤️
@dahamitharuni2852
@dahamitharuni2852 2 жыл бұрын
දෙවනි අඩපු විදිහට අපිටත් ඇඩුනා🥺හරිම තාත්විකයි❤️
@mudithajayakodi5792
@mudithajayakodi5792 2 жыл бұрын
Mage putha lesiyen andana kenek newei.
@sameerasenani1895
@sameerasenani1895 2 жыл бұрын
මිනා... දෙවනි ..ලොකු... අයිරා මේ චරිත ටිකේ ඇක්ටින් නම් මාරම ලස්සනයි ... අපි සතුටු කරන්න එයා වේන මහන්සිට පින් ❤️❤️❤️
@thanveerkumar5308
@thanveerkumar5308 2 жыл бұрын
ඇත්තමයි කියලා වැඩෙන හරිම ලස්සන කතාවක්. මහන්සි වෙන තරමට ප්‍රතිඵල එමටයි. මේ කොටස මම දැන් හත් පාරක් විතර බැලුවා අන්න බලන සැරේ ඇස් දෙකෙන් කඳුළු වැටෙනවා. ඔක්කොම නළු නිළියෝ හරි ලස්සනට රඟපානවා. එක සුරංගනාවි ඒ වගේමයි ජයෙන් ජය.
@nilankasandamali9087
@nilankasandamali9087 2 жыл бұрын
ඔබ සැබෑම දක්ශයෙක්,,තව තවත් හොඳ නිර්මාණම ලැබේවා 💖🌹
@samanthipriyadarshani1860
@samanthipriyadarshani1860 2 жыл бұрын
ගොඩාක් මහන්සිවෙලා හදන මේ කතාව ඇත්තටම විශිෂ්ට නිර්මාණයක් ❤️❤️....ඒ වගේම තමයි රඟපෑම් අතිදක්ෂයි..❤️❤️❤️❤️ටෙළි නාට්‍යයක් කියලා දැනෙන්නේම නැහැ..ඇස් ඉදිරිපිට සිදුවන සත්‍යක් වගේ දැනෙන්නේ....සියලු දෙනාටම ආදරෙයි❤️❤️❤️❤️❤️🌷🌷🌷🌷...තෙරැවන් සරණයි 🙏🙏🙏
@maduwithlife7661
@maduwithlife7661 2 жыл бұрын
අපි ඇද උඩටවෙලා කකුල් උඩ දාන් ආතල් එකේ බැලුවට පොඩි කොටසකට කොච්චර මහන්සි වෙනවද...😧😧
@madhushaniwathsala943
@madhushaniwathsala943 2 жыл бұрын
Mekanm aththa
@shehanishashikala2491
@shehanishashikala2491 Жыл бұрын
Me episode eka kiyada
@evon-ze6nw
@evon-ze6nw 2 жыл бұрын
අම්මෝ දෙවෙනි මටනම් හිතෙන්නෙම නැ මේ කතාවක් කියලා ඉතින් හොඳ හැටියටම ඇඩුවා විතරයි මේකවත් බලලා හිත හදාගන්නවා ආදරෙයි හැමෝටම ♥️♥️♥️
@dsds9978
@dsds9978 2 жыл бұрын
මීනාගේ රගපෑම් සුපිරි දුවේ දෙවෙනි 💪💪💪 ලොකූ අයිරා සුපිරි චරිත ලින්කන් ඇයි නැත්තේ 💪💪💪👌👌👌👌💪💪💪💪👌👌
@idk89317
@idk89317 2 жыл бұрын
Me dawaswala italy inne
@bubulu794
@bubulu794 2 жыл бұрын
මේ නාට්‍යයේ යෂ්ගෙ ඇක්ටින් නම් super👍මේ episode එක බලලා අඩපු නැති කෙනෙක් නැතුව ඇති ඒ තරම්ම සංවේදීයි..යෂ් අම්මට මොන තරම් ආදරෙයිද කියලා එදා ඉදන්ම ප්‍රෙක්ෂකයා දැක්කා..
@donishanaya3090
@donishanaya3090 2 жыл бұрын
අම්මො මාත් ආසයි රගපාන්න .එත් රගපානවා කියන්නෙ සෙල්ම් දෙයක් නෙවෙයි නෙද .කොච්චර මහන්සයක් දරනවාද🥺 හමොගම අක්ටින්ම් මරු ලස්සනයි .මන් හමදාම මෙ කතාව බලනවා .ඔයාලට බුදුසරණයි ♥️♥️
@sithuhansi5443
@sithuhansi5443 2 жыл бұрын
මේ කතාවේ හැම කොටසකට ම වගේ මන් නම් අඩනවා☹️ හරිම ලස්සනයි හැමොම ලස්සනට රග පානවා ශෝක් අනේ
@arunadissanayaka9003
@arunadissanayaka9003 2 жыл бұрын
මාර ෆිල් එක මචං .. උබලා මාර කට්ටක් කන්නේ ජය වේවා බුදුසරනයි
@nisharamadhushani4287
@nisharamadhushani4287 2 жыл бұрын
දෙවනි නම් මාර තාත්විකයි👍❤️ රගපානවාද කියලා හිතාගන්නවත් බෑ. මේ කතාවේ ආසම නළුවා ඔයා🥰❤️
@rana..........
@rana.......... 2 жыл бұрын
ගිය ආත්මෙ චිත්‍රපටි උනක් තිබබ් එකෙක් පූසෙක් වෙලා shooting කරනව බලන්න ඇවිත්.ඒක දැක්ක අය කෝ..... අනේ ඒ පූස....
@wasu..6104
@wasu..6104 2 жыл бұрын
අපි රස කර කර බැලුවට එයාල.කොච්චර මහන්සි වෙනවද..තිරයෙන් පිටුපස සිටින අයටත් රඟපාන සියලුම දෙනාටත් තෙරැවන් සරණයි.
@madhu74769
@madhu74769 2 жыл бұрын
ඔය කොටස අඩ අඩ බැලුවේ🥺❤❤❤ Super acting 😍❤
@kavishakavisha2707
@kavishakavisha2707 2 жыл бұрын
ඇත්තටම එදා නම් අපිට ඇඬුනා.අපිව අඬවන්න,අපිව හිනස්සන්න ඔයාලා මොන තරම් වෙහෙසක් ගන්නවද කියලා තේරෙන්නෙ මේවා බලනකොට තමයි .ඔයාලා හැමෝටම සුබ පතනවා.ආදරෙයි හැමෝටම 👍👍👍
@manjulanaranpanawa.malayas1232
@manjulanaranpanawa.malayas1232 2 жыл бұрын
mr handsome....🔥❤තෙරැවන් සරණයි පුතා....ඔයා අැතුලු කටිටියටම...❤❤
@anuwick6377
@anuwick6377 2 жыл бұрын
ප්‍රදීප්ගෙ ජේවිතේ චාරිකා song එකේ ඉදලා යශ්ට් ආසයි...යශ්ගෙ කිසිම මවාපෑමක් නැති තරම් හැමදේම ඇත්තටම වෙනවා වගෙ හරිම ලස්සනයි.ඒ voice එක ඒ acting මේ හිනාව මේ හැමදේම නියමයි. හිත් වල නතර වෙන නලුවෙක් වෙන්නම ඕන කෙනෙක්.දවසක දෙවෙනිව ඇත්තටම දකින්න ලැබෙනවානම්.
@mudithajayakodi5792
@mudithajayakodi5792 2 жыл бұрын
Enna ape gedara ..eya innawa.
@punsaraliyanaarachchi1255
@punsaraliyanaarachchi1255 2 жыл бұрын
@@mudithajayakodi5792 😂
@tharushidilthara3454
@tharushidilthara3454 2 жыл бұрын
@@mudithajayakodi5792 නෑයොද
@mudithajayakodi5792
@mudithajayakodi5792 2 жыл бұрын
@@tharushidilthara3454 hmmmm
@tharushidilthara3454
@tharushidilthara3454 2 жыл бұрын
@@mudithajayakodi5792 බිමල් ජයකොඩි ඔයාගේ කවුද
@chamarikatagoda4197
@chamarikatagoda4197 2 жыл бұрын
අම්මෝ ගොඩාක් මහන්සි වෙනවා නේද මේ හැමෝම , හැමෝම සුපිරියට රඟපානවා, දෙවනිගෙ රඟපෑම විශිෂ්ඨයි ♥️ 💐 👍👌 සුබ පැතුම් හැමෝටම 💐♥️👏
@uthpalaamandi2378
@uthpalaamandi2378 2 жыл бұрын
ඔයාලා කොච්චර මහන්සි වෙනව ද රගපෑම ගැන නම් කියල වැඩක් නැ ඔයාලා මාරයි අනේ ❤️
@udeniheiyanthuduwa7200
@udeniheiyanthuduwa7200 2 жыл бұрын
අපි වෙනුවෙන් ඔයාලා කැපවෙන තරම්.. ❤️🥺 අති විශිෂ්ට රංගනයක් යෂ් අයියේ..❤️‍🔥❤️‍🔥👌👌❤️🥺
@sabeethapriyadarshani9437
@sabeethapriyadarshani9437 2 жыл бұрын
😎😎😎😎😎
@sagarikadilhani9607
@sagarikadilhani9607 2 жыл бұрын
අනේහ්හ් දෙවෙනි... 💪❤️👌ඇත්තටම මාරම මාරයි ඒ රඟපෑම... ඉක්මනින්ම සම්මානනීය නළුවා අපේ දෙවෙනි... ❤️ ඒ වගෙම ධනුෂ්කා අක්කා ...හම්මෝහ් මාර කැපවීමක්...එයා ආපු දවසෙ ඉඳලම මං ආසයි... ❤️👌
@nethmilakshani9520
@nethmilakshani9520 2 жыл бұрын
දෙවනිට හැමදාම අම්මගෙන් බත් කන්න වෙන්නෑ මොකක්හරි කරදරයක් වෙනවනෙ...හැබැයි ඉතින් මේක ශූට් කරද්දි දෙවනි බඩ පිරෙන්න ම කනවද කොහෙද😂 අනේ දෙවනි🌸😊❤️
@aidenabeynayake7311
@aidenabeynayake7311 2 жыл бұрын
නළුවෙක් කියන්නේ රටේ සම්පතක්‌ තමයි ❤❤අපි විනාඩි 30 අමුතු ලෝකේකට යනවා 👍කොහොමත් මේ කතාව ගොඩක් අසාවෙන් බලනවා සියළුම දෙනාට බුදුසරණයි 🙏🙏🙏
@sithmihirunika2756
@sithmihirunika2756 2 жыл бұрын
අම්මෝ😥😥......මෙච්චර දෙයකට KDAT tean එකම මහන්සිවෙන විදිය😥..ඇත්තටම ලස්සනයි😘
@sajininisansala8768
@sajininisansala8768 2 жыл бұрын
කියන්න වචන නෑ,සුපිරිම කතාව👌අයිරා,ලොකූ,දෙවනි,මීනා,ලින්කන්,දිගැසි,ස්නේහා,ලුකා,සෙබෙස්තියන් වගේම අනිත් හැමෝමත් කතාව ඇතුලේ මාර රසවින්දනයක් ගේන්නේ..මරු වැඩක්,සුපිරි කතාවක්👌❤️❤️❤️❤️
@sandunimadhubhashini6532
@sandunimadhubhashini6532 2 жыл бұрын
Yash aiya❤️❤️ brand ekak superb character 👌👌❤️❤️
@dewninirindi7852
@dewninirindi7852 2 жыл бұрын
මේ වෙන මහන්සිය 😮අපි දකින seen එකකට මේ අය කොයිතරම් මහන්සි වෙනවද.හොදමshot එනකන් act කරනවා.. නියමයි නියමයි වැස්සත් එක්ක රගපානවා කියන්නේ ඉතින්😮සුපිරියටම තියෙනවා..Yash bro 🔥Sachin bro🔥Dhanushka akka 🔥KDAT GROUP එකම🔥❤
@jananikuslani8016
@jananikuslani8016 2 жыл бұрын
හැමෝම මාර tanleted.. මේක බලද්දිත් ඇඩුනා.. දෙවනි කෑගහද්දි.. පහන්දි also superb.. කවදාහරි උගත් දක්ෂ නිලියක් වෙන්න.. හැමෝම පරිස්සමින් ❤️
@sewwandi99
@sewwandi99 2 жыл бұрын
Yash අයියාගෙ ඇක්ටින් මාරයිනෙ..හැමෝම ගොඩක් හොඳටම එයාලගෙ චරිතෙ කරනවා.. දෙවැනිට නම්..සම්මානයක් ලැබෙන්නම ඕනෙ...❤️‍🔥
@mudithajayakodi5792
@mudithajayakodi5792 2 жыл бұрын
In the near future.
@KamalKamal-sb1ub
@KamalKamal-sb1ub Жыл бұрын
අපේ ඇස්වලට කදුලු ගේන්න තරම් මේ කතාවෙ දක්ශයි ඔයාලා ..දෙවෙනි නියමයි අනේ ..ආදරෙයි හැමෝටම ..❤❤❤❤
@hithaishiaradya7412
@hithaishiaradya7412 2 жыл бұрын
පිගාන උඩ යවන්න තමයි සෑහෙන්න ගේමක් දෙන්නේ.ඇත්තටම පිගාන උඩ යන සද්දෙට තමයි ඒ සීන් එකේ මුලින්ම බය දැනෙන්නේ .සචින් පැත්තකට වෙලා කනවා නියපොතු ටික ලෙලි යන්න.stress වැඩි වෙලාද කොහෙද?😮😮😮
@sarojanijayakodi9700
@sarojanijayakodi9700 2 жыл бұрын
Mhansiya sarathaki..👍
@sachinshala461
@sachinshala461 2 жыл бұрын
Gota gedra yvanna aragalyta ynna da kohdo sachin 😂😂
@chandrikabandara9393
@chandrikabandara9393 2 жыл бұрын
සුභ උපන් දිනයක් අනර්ඝ මල්ලි ඔයාට ❤️🎂🎉️🎈🎁
@user-ek9sf2ve3l
@user-ek9sf2ve3l 2 жыл бұрын
ආදරෙයි රත්තරන් යශ් හොදම ජනප්‍රිය නලුව වේවා 🙏🙏🙏🙏💖💖💖💖💖
@m-2163
@m-2163 2 жыл бұрын
හේලි drama එකේ ඉදලම ආසම නලුවෙක් ඔයා දෙවෙනි 😍😘💗
@hanusajayartna6035
@hanusajayartna6035 2 жыл бұрын
දෙවෙනි ඔයාගේ acting නම් සුපිරි මම කැමතිම Actor කෙනෙක් ඔයා ආදරෙයි හොදේ🙄🥺 💖💖
@devithennakoon4576
@devithennakoon4576 2 жыл бұрын
දෙවෙනි ගේ කෑ ගැහිල්ල ට ඇස් දෙකට් කදුලු ආවා. මාරම තාත්විකයි දෙවෙනි ❤😍😍❤
@bandaramenika3216
@bandaramenika3216 2 жыл бұрын
නියමයි දෙවෙනි ඔයා මමවත් නොදැනිම මගේ ඇස්දෙකම කදුලින් පිරේවුවා. දෙවෙනි මමත් මාගේ පනටත්වඩා මගේ අම්මට ආදරෙයි සත්තයි. ඉතින් ඔයාට මෙවෙනුවෙන් සම්මාන නෙලැබුනත් අපේ හදවතේ සම්මානය ඔයාට. ඉදිරිවැඩකටයුතු හොදින් ඉටුවෙන්න කියලා හදවතින්ම සුභපතනවා...
@esilva2090
@esilva2090 2 жыл бұрын
Superb acting. Me and my husband were shocked to see this superb acting which made us cry. Love the drama we never miss it. Love and wishes to the entire crew from USA
@rana..........
@rana.......... 2 жыл бұрын
පට්ට ඇක්ටිං.ඒ සීන් එක ගන්න කන කට්ට.මාරම ලස්සනයි.මටත් ආස හිතුන කියාදෙන්න ආදරේ තරම් සෙට් එකේ වැඩ කරන්න.
@Niroshamanori
@Niroshamanori 2 жыл бұрын
තාත්විකව රගපාන්න දරන ගැම්මට ආදරෙයි ඔයාලට ඇත්තටම නියමයි 😍😍😘😘
@shalikakumarathunge6851
@shalikakumarathunge6851 2 жыл бұрын
Act krna eka kochchra amaruda....🥺😟❤.👍👍👍👍👍❤❤
@madusankaprageeth1039
@madusankaprageeth1039 2 жыл бұрын
යශ් අයියේ හිමන්තරා ඩබින් වලින් තමයි ඔයාට ගොඩක් අය ආදරේ කරන්න ගත්තේ...සුබ පැතුම් අයියේ ...අනේ සචිනි ඔයාට ගැලපෙන්නේ නෑ...අ
@upeshikajanaka4210
@upeshikajanaka4210 2 жыл бұрын
Best director dhanushka rathnayaka❤🥀🥀🌹
@goodvibes_540
@goodvibes_540 2 жыл бұрын
එයත් නළුවෙක් නේද ඉස්සර.
@asankaniroshan5662
@asankaniroshan5662 2 жыл бұрын
@@goodvibes_540 ow
@amilasu1
@amilasu1 2 жыл бұрын
මේක බලලා ආයෙමත් කතාවෙ ඒ කෑල්ල බැලුවා.. හම්මේ ඉතිං . සුපිරියි හැමෝම. යශ් ඔයාට නම් වෙඩි කන සීන් පුරුදුයිනෙ නේද?😎💙
@madushanifenando7721
@madushanifenando7721 2 жыл бұрын
යශ් අයියා හරිම ලස්සනයි නියමට රගපානවා ආදරෙයි හෙමදාම
@chathuliyanage5456
@chathuliyanage5456 2 жыл бұрын
ඒ කොටසනම් කතාවක් වුනත් මමනම් දකින්න බයයි දුකයි මේ පවුලේ කවුරුත් අඩුවෙන්න එපා කතාව අවසන් වෙනකම් දුලි අක්කා නැති අඩුව ටිකක් මග හැරිලා ජේ්සු පිහිටයි හැමෝටම ✝️🙏🛐
@sandujayawardhana523
@sandujayawardhana523 2 жыл бұрын
පොඩි කොටසකට උනත් කොච්චර මහන්සි වෙනවද. ඇස් වලින් කදුලු එන්න තරම් හරිම තාත්විකව රගපානවා සියලු දෙනාම♥️♥️
අළු මුට්ටිය ගගේ ගියා
8:56
Yash Weerasinghe
Рет қаралды 133 М.
Looks realistic #tiktok
00:22
Анастасия Тарасова
Рет қаралды 90 МЛН
A clash of kindness and indifference #shorts
00:17
Fabiosa Best Lifehacks
Рет қаралды 31 МЛН
අනාගෙයි මිනාගෙයි මරු rehearsal එක
4:18
අකිල සර්ගේ වෙඩිම හාපු හැටි
11:00
Оказался НЕНУЖНЫМ и Его БРОСИЛИ🐶💀
0:38
ИССЛЕДОВАТЕЛЬ
Рет қаралды 3,8 МЛН
And how are they not embarrassed?
0:19
Rinuella
Рет қаралды 18 МЛН
Cunning GUYS 🤣
0:15
dednahype
Рет қаралды 11 МЛН
100❤️
0:19
MY💝No War🤝
Рет қаралды 9 МЛН
ЭТО САМЫЕ ОПАСНЫЕ ШАРИКИ В МИРЕ!! #shorts
0:22
Такие сладости мама точно разрешит
0:22
Даша Боровик
Рет қаралды 4,6 МЛН