අනාගෙයි මිනාගෙයි මරු rehearsal එක

  Рет қаралды 509,023

Yash Weerasinghe

Yash Weerasinghe

2 жыл бұрын

FOLLOW ME ON
Instagram
/ yash_weerasinghe
Facebook
/ sachithrafanpage
Tik Tok
vm.tiktok.com/ZSenmbkS4/
#kiyadennaadaretharam #sirasatv #Yash #Yashweerasinghe

Пікірлер: 263
@tharugamage2800
@tharugamage2800 Жыл бұрын
මිනා ලොකු වුනාම ශලනිටත් වඩා දක්ෂ නිලියක් වේවි. හරිම හුරතල් දෝණි ඔයානම්. ❤️💖❤️
@champichampi2643
@champichampi2643 Жыл бұрын
Math hituwa.aka
@user-ne5ei6mo6l
@user-ne5ei6mo6l Ай бұрын
Ea wagenam wenna epa
@KamalKamal-sb1ub
@KamalKamal-sb1ub Жыл бұрын
දෙවෙනි නම් .....කියන්න වචන නෑ ..ඒ වගේම මිනා...ආදරෙයි ගොඩාරියක් ...❤️❤️❤️❤️
@niluraj6885
@niluraj6885 2 жыл бұрын
පන්ඩිත ආච්චි....අනේ හරිම ශෝක් පැටියෙක්....බුදුසරණයි මිනා
@anuruddhabandara5623
@anuruddhabandara5623 2 жыл бұрын
මිනායා දුව නම් මාරම දක්ෂ දරුවෙක්.......තෙරුවන් සරණයි
@samanthipriyadarshani1860
@samanthipriyadarshani1860 2 жыл бұрын
ගිරා පැටියෙක්ම තමයි අපේ මිනායා...❤️❤️❤️❤️...දෙවනි ඉතිං කොහොමත් මරැ....
@manjulakmal7854
@manjulakmal7854 2 жыл бұрын
බුදු සරණායි චුට් දුවේ සුභ අනාගතයක් ..👍👍💖💖
@priyadarshaniehettiarachch8860
@priyadarshaniehettiarachch8860 2 жыл бұрын
එහෙම කරන්න එපා මිනා ඇස් එතනම නැවතුණොත් විනාසයි.💖💖හොඳට ඉගෙනගන්න ඕනේ. ආදරේම කෑල්ල වඩන් යන එක.💖💖
@sansala6503
@sansala6503 2 жыл бұрын
දෙවෙනි ශෝයි අනේ ... ඒ ඇස් හරිම ආදරණීයයි.ම්නා ආච්චි අම්මා වගේ කියෝනවා.❤️❤️❤️
@pradeepaillangakoon2632
@pradeepaillangakoon2632 2 жыл бұрын
බුදු සරණයි !මිනායා දුව ඔයාට දීප්තිමත් අනාගතයක් තියෙනවා .මම කැමතිම චරිතය අනා, සුපිරි රංගනයක්.ඔබ දෙදෙනාටම තෙරුවන් සරණයි !
@sudusingheliyanage1348
@sudusingheliyanage1348 2 жыл бұрын
ශෝක් අනේ මේ පොඩ්ඩි,යශ් නියමයි 😘😘
@kanchanasamarasingha4466
@kanchanasamarasingha4466 Жыл бұрын
මරු මාමායි,දෝනියි 😘😘
@dilhanithushara6491
@dilhanithushara6491 2 жыл бұрын
දග කාර කටකාර හැඩකාර චූටී මැනීක බූදු සරණයි ඔයාට පැටියෝ
@hashiniperera490
@hashiniperera490 Жыл бұрын
අයියේ ඔයානම් මාර දක්ශයි.Best of luck ♥️
@imashadilshani1356
@imashadilshani1356 2 жыл бұрын
අනේ දෙවනි ශෝක් අනේ මිනාට ගොඩක් ආදරෙයි ❤️
@chamilafernando6024
@chamilafernando6024 2 жыл бұрын
දෙවෙනි හරිම ලස්සනයි ...ඒවගේම හරිම නිහතමානී කෙනෙක් වගේ
@ruush937
@ruush937 2 жыл бұрын
අනේ රටක් වටින සූටි පැටික්කි. තුන් රුවනේ සරණයි මැණිකට
@shashiniamanda4733
@shashiniamanda4733 2 жыл бұрын
යශ් කියන්නෙම brand එකක් 💯
@mareenadeepika881
@mareenadeepika881 Жыл бұрын
යශ් අයියා තමයි ජනප්‍රිය නළුවා විය යුත්තෙ😘🤗
@AchalaprabodhMusicRoom
@AchalaprabodhMusicRoom Жыл бұрын
දක්ශයෙක් ❤️❤️
@ayoniperera374
@ayoniperera374 Жыл бұрын
අනේ ඉතින් ඔය දෙන්නම ෂෝක් ❤
@_Nipuni_
@_Nipuni_ 2 жыл бұрын
අනේ යශ් 😍😍 පෙනුම හැඩිදැඩි උනාට පුදුම ආදරණීය කමක් එක්ක අහිංසක ලස්සනක් තියෙනවා... ඇස් වලින් පේනව ඇත්තටම කෙලි පැටියට ආදරෙයි කියල 💞
@sajethkumara9201
@sajethkumara9201 2 жыл бұрын
අපි හිතන් හිටියෙ ටෙලිනාටියට විතරයි දගයි කටයි කියල .බලපුවම හැබෑ ජිවිතයෙත් කටකාර දඟ මල්ලක් වගෙ
@iresh1509
@iresh1509 Жыл бұрын
යශ් මරැ.මුලු ඇගේම රගපැම.හැරැනත් ලස්නයි .💕💞💞💞💞💞
@amilasu1
@amilasu1 2 жыл бұрын
අනර්ඝ හරිම ආදරණීයයි ..💙
@aishurashmi4127
@aishurashmi4127 2 жыл бұрын
අනේ මේ දෙන්නගෙ හුරතලේ..🥰🥰 යෂ් අයියට දුවෙක් ඉන්න දවසක ඔහොම ඉඳී..♥️😍😍🥰 එතකොට තාත්තත් ඉතින් පොඩි එකා වගේ නෙ ඉන්නෙ 🤭🤭 මිනා චූටි පැටියෝ..ඔයාට අපි හරි ආදරෙයි..ඔයාගෙ දක්ෂතා සේරම හැමදාම තියාගන්න,ඒවා තව වැඩි කරගන්න බුදුන්ගේ දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙන්න ඕනෙ..පොඩි කාලෙම රඟපාන්න ඇවිත් මිනිස්සුන්ගෙ ආදරේ දිනාගෙන ලොකු වෙද්දි බොරු ඇඩ් දදා මිනිස්සු ඉස්සරහා ලැජ්ජා වෙන සමහර අය වගේ නම් වෙන්න එපා ඔයා.ඔයා මේ ඉන්නවා වගේ හැමදාම ආදරේ හිතෙන හුරතල් කෙලි පැටියෙක් වගේ ඉන්න ඕනෙ..🥰🥰🥰 යෂ් අයියා & මිනා මැණික තෙරුවන් සරණයි දෙවියන්ගේ පිහිටයි දෙන්නටම..♥️♥️😍🥰😘😘
@Veneeshaofficial3239
@Veneeshaofficial3239 2 жыл бұрын
අනේ අර ( ගෝරි ෆිල්ම් එකේ චූටි බේබි ) දැන් ඉන්න තැන දැක්කම හරිම සතුටුයි❤️👌 ඔබේ අනාගතය සාර්ථක වේවා චූටි දෝණි.සුභ පැතුම්❤️❤️❤️ ඇස්වහක් නම් වදින්න එපා❤️❤️❤️❤️
@pahandinethata
@pahandinethata Жыл бұрын
Adarai mniko
@user-mr3kr6lu5n
@user-mr3kr6lu5n 2 жыл бұрын
ගොඩක් ආදරෙයි ඔයාල දෙන්නටම පරිස්සමින් ඉන්න බුදුසරණයි ජේසු පිහිටයි 💕❤️❤️💓💓🌹🌹🌷💖💖💖
@madurangasilva2614
@madurangasilva2614 2 жыл бұрын
මිනායා නම් දක්ශ දරුවෙක් .දෙවනි ඔයාගෙ හිනාව නම් හරි ලස්සනයි
@sriyalathaisrael595
@sriyalathaisrael595 2 жыл бұрын
අනේ හරිම හුරතල් හැමෝටම ආදරේ හිතෙන දරුවෙක් තෙරුවන් සරණයි පුතේ .
@jessicamucha250
@jessicamucha250 2 жыл бұрын
දෙවෙනි නම් හරිම ලස්සනයි
@sshehanianuh3407
@sshehanianuh3407 Жыл бұрын
අනේ ශෝයි 🤗🤗🤗
@chathuranganisumudusumudu529
@chathuranganisumudusumudu529 2 жыл бұрын
ශොක් මැනික ඔයා.ඔයා නිසා තමයි මේ කාතාව බලන්නේ මම.ආදරේයි මැනික ❤️❤️❤️❤️
@chandanchandan3098
@chandanchandan3098 Жыл бұрын
Yash patta handiya.good luck dewani.
@samanthiranasingha3440
@samanthiranasingha3440 2 жыл бұрын
කැමතිම දෙන්නා KDAT එකේ 🥰🥰🥰 ආදරෙයි දෙන්නටම 🥰😘
@Sama51665
@Sama51665 2 жыл бұрын
නියමයි දෝනියෝ..සුබ අනාගතයක්.. තෙරුවන් සරණයි !!!
@jithmaldanusha
@jithmaldanusha 2 жыл бұрын
She's gonna be a hell of an actress someday. Talent 100% Cuteness 100000000000000% 🥰💖
@jananikuslani8016
@jananikuslani8016 2 жыл бұрын
Hostal එකේ අනිත් අය නිදි.. මම මේකෙ අන්තිම ටික බැලුවෙ හිනා වෙවී.. මෙයාලා එක family එකක් වගේ ඉන්නෙ.. හරි ලස්සනයි අනා & මිනා.. ❤️😍
@vidanapathirana3005
@vidanapathirana3005 2 жыл бұрын
Ow . Very beautiful 😍❤️
@tamelearnbook
@tamelearnbook 2 жыл бұрын
ගෑස් නැති හින්ද හොස්ටල් වහනව නේද🙄
@vidanapathirana3005
@vidanapathirana3005 2 жыл бұрын
Ow ekane. ❤️
@smart5995
@smart5995 2 жыл бұрын
ආදරේ හිතෙනවා නෙහ් ඔයා ට ❤️❤️❤️❤️❤️👌👌❤️🤔
@vidanapathirana3005
@vidanapathirana3005 2 жыл бұрын
@@smart5995 ow
@malikanugawela8319
@malikanugawela8319 2 жыл бұрын
අනා මිනා 💖💖💖 ආදරෙයි 😍😍😍
@anusharaji7051
@anusharaji7051 Жыл бұрын
Meina chute done 💞💓💗🧡💜☸️oyata oya lassanata raganwa.doneidth harima lassanai හුරතල් .ediri අනාගතය suba waawa .budu 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️ duwata.
@LakshilaNadeeshani
@LakshilaNadeeshani 14 күн бұрын
Shen kiyana eke podi gamak thiyenawa wadi kal yanna kalin best actor and ජනප්‍රියma actor dekama wei❤ god bles you
@piumi7092
@piumi7092 2 жыл бұрын
Harima ලස්සනයි punchi Menaya patiyo 🐥 ❤️👍🖐️
@shirominichandrathilaka8364
@shirominichandrathilaka8364 2 жыл бұрын
බුදු සරණයි පුතේ..රටක් වටින පැටව්.පරිස්සමට බලාගන්න කට්ටියම..❤❤❤
@oshly4204
@oshly4204 2 жыл бұрын
අනේ දෙවනිගේ ආදරේ❤️
@iroshidissanayaka3349
@iroshidissanayaka3349 2 жыл бұрын
පිස්සු කෝලමක් 😍🤗 තෙරුවන් සරණයි පුතෙ💚❤
@manujaharshani124
@manujaharshani124 Жыл бұрын
මිනා ඔයාගෙ නියම actin දැක්කෙ මානික්කාවත drama එකේ...හරිම perfect ....❤️🌹👍
@niroshagunasekara6107
@niroshagunasekara6107 2 жыл бұрын
Daruwatath adareiiiii....anarga oyata nam full love.....
@yenuyenu7412
@yenuyenu7412 2 жыл бұрын
යශ් හිනාව සිරියාවයි
@nethmidilhara2353
@nethmidilhara2353 2 жыл бұрын
බෝනික්කි..❤️😍
@madushikaekanayaka2577
@madushikaekanayaka2577 2 жыл бұрын
Deweni godariyak lassanai oyage as dekai hinawai jayawewa aiye oyata minaya batti oyatat adrei
@champaramani5231
@champaramani5231 2 жыл бұрын
හුරතල් කතාව ....හුරතල් හිනා ...බුදු සරණ ලැබේවි පුතේ ඔයා ta
@madushahansani4842
@madushahansani4842 2 жыл бұрын
Meena shok ane hari හුරතල් ...eka family ekak wage 😍😍😍😍😍😍😍yash ayyata tyenne washi wena as dekak..භයානකයි 😀😀😀
@dewwedearachchi1911
@dewwedearachchi1911 2 жыл бұрын
අනා තමයි සෝයිම😍😍😍😍
@pemahendrekpemahendrek3024
@pemahendrekpemahendrek3024 2 жыл бұрын
තෙරුවන් සරණයි මිනා ඇතුලු ඔයාලා සැමට
@imashahansini6369
@imashahansini6369 2 жыл бұрын
Mewa balala api hari sathutak labanawa... Asama charitha wala me wage dewal balanakota danenne sathutkda sanasimakda kiyanna therenne na...❤️❤️❤️
@sewwa8446
@sewwa8446 2 жыл бұрын
*මිනා දෙවෙනි .....* 😍😍 ❤️❤️
@pathmagurusinghe4832
@pathmagurusinghe4832 2 жыл бұрын
Ane...eka paulak wage Innakota aadare hithenawa. Deweni, oya daruwa hondin balaaganna. Minaaya adyapana katauthuth hondinma karaganna Oona. Hamata deergau weewaa ❤
@nadeeshalakmini4754
@nadeeshalakmini4754 2 жыл бұрын
දෙවෙනිගෙ යි මිනායගෙයි ආදරේ හරිම ලස්සනයි. මන් මේ කතාවෙ ආසම මාමලා දෙන්න මිනායට ආදරේ තරම බලන්න.
@malmeelakshika8743
@malmeelakshika8743 2 жыл бұрын
මිනා හරි sweet අනේ😘
@Shanu677
@Shanu677 Жыл бұрын
යශ් 🥺❤ i love you ❤️😍
@tharusanjeewani26
@tharusanjeewani26 2 жыл бұрын
අම්මෝ මිනා කෙල්ල පැටිය....හරිම දක්ෂයි.බුදුසරණයි පැටියො
@mareenadeepika881
@mareenadeepika881 Жыл бұрын
මීනා🌹😘
@dinushikapiyumini2929
@dinushikapiyumini2929 2 жыл бұрын
අනේ මැණික .. ♥️
@vidanapathirana3005
@vidanapathirana3005 2 жыл бұрын
Minaya niyamayi ❤️❤️❤️❤️❤️❤️❤️💯
@user-kj2rb1lk1o
@user-kj2rb1lk1o 2 ай бұрын
යශ් ඔයා නියමයි.. පොඩ්ඩ්ත් ශෝක් අනේ...❤
@premararhnalakmini1985
@premararhnalakmini1985 2 жыл бұрын
මේ සෙට් එකම හරිම ආදරණීයයි.
@samadhigamage8003
@samadhigamage8003 2 жыл бұрын
කතාව බලන්න ගත්තෙ ඉෂාර නිසා.දැන්නම් කතාවෙ ඉන්න හැමෝටම ආදරෙයි ❤
@nayanitharuka7558
@nayanitharuka7558 2 жыл бұрын
දෙවෙනියි මිනා පැටික්කියි ශෝයී.ආදරෙයි😘❤️
@inushashen846
@inushashen846 2 жыл бұрын
Dennatama ආදරෙයි budu saranai
@pradeepaherath326
@pradeepaherath326 2 жыл бұрын
සූටික්කියෝ හරි ලස්සනයි පුතේ.
@user-js1hu8to9i
@user-js1hu8to9i 2 жыл бұрын
මිනා දෙවැනි ❤️❤️
@sumidasumida9317
@sumidasumida9317 Жыл бұрын
මීනාගෙ චරිතය නම් සුපිරියටම කරනවා ..සුභ පැතුම්
@dinushamalkanthi7407
@dinushamalkanthi7407 2 жыл бұрын
අනේ ලස්සනයි රත්තරනේ ආසයි ඔයාගේ වීඩීයෝ බලන්න ඔය වගේ ඒවා ඔයා ගොඩක් හුරතල් ❤ ආදරෙයි මැනික දෙවෙනිත් එක්ක ඉන්න වීඩියෝ අපට බල්නන දාන්න බුදු සරනයි ආදරෙයි ආද්‍රෙයි ❤❤❤❤❤💋💋💋💋
@Kids-sx8pq
@Kids-sx8pq 2 жыл бұрын
අනේ ❤
@Sama51665
@Sama51665 2 жыл бұрын
අනා... 👌👌🔥
@manjumadushika14
@manjumadushika14 2 жыл бұрын
ශෝයි මිනා.ආදරෙයි පැටියෝ.අනා ආසම නලුවා.අනා මිනා 💞💞💞
@prasadiniprasadinilakmali2276
@prasadiniprasadinilakmali2276 2 жыл бұрын
Aya harima hurathal.adare hithenawa.😘😘😘😘
@thilakthilak3863
@thilakthilak3863 14 күн бұрын
මිනා හාරිම හුරතල් ❤තෙරුන් සරණයි
@sumaliwivramage630
@sumaliwivramage630 Жыл бұрын
මේ ළමයා නිසා වැඩත් පාඩුවෙනව.හරිම ආසාවෙන් මෙයාගෙ ඒව බලන්නෙ
@isurikanchana6901
@isurikanchana6901 Жыл бұрын
Ayye oya nam hari shok weda karanne ❤️❤️
@thilinilakmali1630
@thilinilakmali1630 2 жыл бұрын
Harima adaraniyai ❤️❤️❤️❤️
@nilushisanjinee8095
@nilushisanjinee8095 2 жыл бұрын
අනා...මිනා shoii අනේ...😘
@narmadathampani1338
@narmadathampani1338 2 жыл бұрын
Budusaranai puthe
@shehanithilakasiri5707
@shehanithilakasiri5707 Жыл бұрын
Me dennanan maru ane 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
@cinemakeruwawa7489
@cinemakeruwawa7489 2 жыл бұрын
yash aiye oyawage rehearsal video danna ko balanna asai ❤️
@user-cn4ed4gl8j
@user-cn4ed4gl8j 2 жыл бұрын
දෙවනි මිනායා ආදරෙයි දෙන්නටම❤❤❤❤❤❤
@chandanabamunusinghe5684
@chandanabamunusinghe5684 2 жыл бұрын
Soooooo sweet.😘
@piumisathsarani5477
@piumisathsarani5477 2 жыл бұрын
මිනා මැණික ආදරෙයි දෙවෙනී❤️😘
@swarnawickramasekara1778
@swarnawickramasekara1778 2 жыл бұрын
මිනායා....❤❤❤😍😘
@kmdweerasingha1667
@kmdweerasingha1667 2 жыл бұрын
Budu saranai petiyo
@yomayahashinijayasinha308
@yomayahashinijayasinha308 2 жыл бұрын
Adarei dnnatama oyanam minaaa niyamai❤️❤️👍👍
@nidulikasandamali4237
@nidulikasandamali4237 2 жыл бұрын
දෙන්නම ශෝයි ❤️❤️❤️❤️
@donishanaya3090
@donishanaya3090 2 жыл бұрын
ශොයි මනික බුදුසරණයි
@thakshilagimhani5481
@thakshilagimhani5481 2 жыл бұрын
මිනායා shook ane budusaranai patiyo
@wasanamaduwanthi1956
@wasanamaduwanthi1956 2 жыл бұрын
Shoiane minaya baba love you
@piumimadushani6625
@piumimadushani6625 2 жыл бұрын
Lassanai godak .
@sachisenadheera9479
@sachisenadheera9479 2 жыл бұрын
Lovely ❤️😘😘😘
@nisansalasanjeewani2949
@nisansalasanjeewani2949 2 жыл бұрын
මිනා නම් ශෝයි අනේ❤😘❤
@sitharaawanthi2182
@sitharaawanthi2182 2 жыл бұрын
Ammo kolama dennage.....❤️❤️❤️❤️❤️
@shanu3510
@shanu3510 2 жыл бұрын
Yash ayya wagema minaya nangiyath harima dakshai adarei oyalata ❤❤
@udeniperera1369
@udeniperera1369 2 жыл бұрын
අනේ ෂෝක් දෝනි ♥️♥️♥️♥️♥️
Summer shower by Secret Vlog
00:17
Secret Vlog
Рет қаралды 12 МЛН
КАК ДУМАЕТЕ КТО ВЫЙГРАЕТ😂
00:29
МЯТНАЯ ФАНТА
Рет қаралды 10 МЛН
DAD LEFT HIS OLD SOCKS ON THE COUCH…😱😂
00:24
JULI_PROETO
Рет қаралды 16 МЛН
අළු මුට්ටිය ගගේ ගියා
8:56
Yash Weerasinghe
Рет қаралды 134 М.
මිනා අනර්ඝට දීපූ මසාජ් එක
3:34
බස් එකේ කොනේ ශීට් එක | Bro
2:35
ITN Sri Lanka
Рет қаралды 44 М.
С топором нельзя #ссср #история
1:00
MOTIVATION
Рет қаралды 1,8 МЛН
Gymrat CAT is a CHEATER?! 🙀 #kitten #cat #cute #aicat
0:45
Stunning Cat Stories
Рет қаралды 30 МЛН
貓咪 小鬼當家🎮🔫🚑 #aicat #shorts #cute
0:41
Cat Cat Cat
Рет қаралды 23 МЛН
Matt Kills Dexter's Deer | Dexter: New Blood S1E1 | #Shorts
0:51
Clashed PR
Рет қаралды 12 МЛН