Kiya Denna Adare Tharam (කියා දෙන්න ආදරේ තරම්) | Episode 229 | 22nd April 2022 | Sirasa TV

  Рет қаралды 1,258,118

Sirasa TV

Sirasa TV

2 жыл бұрын

ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV KZbin නාලිකාව දැන්ම Subscribe කරන්න
👉 / @sirasaofficial
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
*𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
*𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
*𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
*𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
*𝗪𝗲𝗯 - www.sirasatv.lk
#KiyaDennaAdareTharam #KDAT #SirasaTV #ThePeoplesChannel #lka

Пікірлер: 1 800
@SirasaOfficial
@SirasaOfficial 2 жыл бұрын
කියා දෙන්න ආදරේ තරම් | පසුගිය කොටස් සියල්ල නරඹන්න : bit.ly/3nZCvbv
@enokapriyadarsani6700
@enokapriyadarsani6700 2 жыл бұрын
දරැවන් අකිකරැ වෙනකොට අමිමා වෙිචිචි අපට වෙිඩි පාර තමයි
@Raviliya19
@Raviliya19 2 жыл бұрын
Vedi tibbanam hospital ekka palako.. right side back of the chest penahallai scapula ansha palakayai vithrai damage.. marenne naa
@anushadilhani3410
@anushadilhani3410 2 жыл бұрын
අම්මෝ අදනම් ඇඩුනා🥺😢
@modithakatipearchchi4985
@modithakatipearchchi4985 2 жыл бұрын
superi
@hiranthaweeraratne39
@hiranthaweeraratne39 2 жыл бұрын
@@enokapriyadarsani6700 . .
@yvonnepeiris8418
@yvonnepeiris8418 2 жыл бұрын
අම්මෙක් නැති ජීවිතේ මොකටද...හිතද්දිත් බයයි මගේ අම්මා ඇතුළු සියලුම අම්මාවරුන්ට දීර්ඝායුෂ ලැබේවා ජේසුපිහිටයි බුදුසරණයි
@liyaliyaa9945
@liyaliyaa9945 2 жыл бұрын
Esema wewa!
@ShadowlyTDD
@ShadowlyTDD 2 жыл бұрын
අනිවාර්යයෙන්ම සියළුම අම්මාවරුනට බුදුසරණයි !!!
@lifecounseling1614
@lifecounseling1614 2 жыл бұрын
Esema wewa budu saranai
@srilanka5433
@srilanka5433 2 жыл бұрын
බුදුසරණයි සියලුම අම්මලා තාත්තලාට!🙏🙏🙏
@superbwork7578
@superbwork7578 2 жыл бұрын
Esema wewa
@ruwansl622
@ruwansl622 2 жыл бұрын
මවකගේ ආදරය තරම් වටිනා දෙයක් මේ ලෝකේ තවත් නැත.❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සියලුම අම්මාවරුන් මතු බුදුවේවා.🙏
@SanjuSanju-cm7cp
@SanjuSanju-cm7cp 2 жыл бұрын
🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
@randomclick9737
@randomclick9737 2 жыл бұрын
🙏🙏🙏🙏❤️❤️❤️❤️
@user-wk7qr4kz9p
@user-wk7qr4kz9p 2 жыл бұрын
😘😘😘😘
@manelhenake9522
@manelhenake9522 2 жыл бұрын
😍😍😍❤️❤️❤️
@sewwandisanjeewani9475
@sewwandisanjeewani9475 2 жыл бұрын
🙏❤
@tharuabeywickrama7135
@tharuabeywickrama7135 2 жыл бұрын
හැම කතාවකම චරිතයක් වෙනුවට වෙන චරිතයක් ආවම වෙන්නෙ එපා වෙන එක..ඒත් අයිරා අම්මා ❤️ අති සාර්ථකයි .best acting 👌
@sagarawarnakulasooriya4146
@sagarawarnakulasooriya4146 2 жыл бұрын
දුලීකා අක්කව අමතක වෙලා යන තරමටම දනුෂ්කා අක්කා අයිරා චරිතෙට පණ පොවනවා.. ❤ අති සාර්ථකයි..
@SirasaOfficial
@SirasaOfficial 2 жыл бұрын
ඔබේ අදහස් වලට බොහෝම ස්තූතියි දිගටම රැදෙන්න ඔබේ ආදරණීය කතාව කියා දෙන්න ආදරේ සමග...
@hasinthapriyankara1614
@hasinthapriyankara1614 2 жыл бұрын
ඉතාම සාර්ථකයි❤️❤️❤️
@SayuriNimshara
@SayuriNimshara 2 жыл бұрын
@@SirasaOfficial ❤️
@kumariashoka8059
@kumariashoka8059 2 жыл бұрын
ඉක්මනට ඉස්පිරිතාලෙ ගෙනියන්න
@user-zb9ry6fc9j
@user-zb9ry6fc9j 2 жыл бұрын
ඒක නම් ඇත්තමයි
@roshanirajapaksha9915
@roshanirajapaksha9915 2 жыл бұрын
ඇස්වලට කදුලු එන්න තරම් ඒ රංගනය් තාත්විකයි....... අනර්ඝ 😍
@ranjaniranjani4596
@ranjaniranjani4596 2 жыл бұрын
Abe godak dukai deviyane
@slgameplay1132
@slgameplay1132 2 жыл бұрын
Ou sirawatama bokktama waduna ekanm
@anuruddikasenarath6073
@anuruddikasenarath6073 2 жыл бұрын
Ane ow
@dilhaniwasana2536
@dilhaniwasana2536 2 жыл бұрын
Mmm akennam
@sachifernando831
@sachifernando831 2 жыл бұрын
Ha 🤣
@manuthchehansa2356
@manuthchehansa2356 2 жыл бұрын
අම්මෝ මට හිතාගන්න බැහැ.. අන්තිමට වුන දේ ඒ රඟපෑමි අති විශිෂ්ඨයි 🥺 සිරස ආයි No 1 Drama වලින් News වලින් ආයි No 1
@yonikanayomi2051
@yonikanayomi2051 2 жыл бұрын
Kiyanna wa hana na😰
@nirmaliefonseka5583
@nirmaliefonseka5583 2 жыл бұрын
Yes 💯
@anuruddikasenarath6073
@anuruddikasenarath6073 2 жыл бұрын
Superi wadak nam 1 serasa
@liyaliyaa9945
@liyaliyaa9945 2 жыл бұрын
Eka eththa
@devithennakoon4576
@devithennakoon4576 2 жыл бұрын
අනිවාර්යයෙන්ම
@indikamanike3106
@indikamanike3106 2 жыл бұрын
පළමුවත් , දෙවනුවත් , තෙවනුවත් අම්මා ❤️ ඒ ආදරේ දෙන්න පුළුවන් තවත් කෙනෙක් මේ ලෝකේ පහළ වී නැත 😘
@rashmikagayathri395
@rashmikagayathri395 2 жыл бұрын
ඒ රගපෑම අති විශිෂ්ටයි ... අපේ ඇස් වලටත් කදුලු ආවා... මිනා , අනා , ලොකු , අයිරා සුපර් ඇක්ටින් ❤❤
@dramaandcomedies9094
@dramaandcomedies9094 2 жыл бұрын
මිනා පොඩි කියලා හිතන්නත් බෑ. පලපුරුදු රංගන ශිල්පිනියක් වගේ ❤️❤️
@autovision1530
@autovision1530 2 жыл бұрын
Menata මාර shock එක. Paw කෙල්ල
@niro6797
@niro6797 2 жыл бұрын
ඔව් මිනා පුන්චි දවස් වල ඉදන් රගපානවා..එයා දක්ශයි
@shjsdfhukncdd3782
@shjsdfhukncdd3782 2 жыл бұрын
💯
@ruwanshantha6345
@ruwanshantha6345 2 жыл бұрын
බැලුවෙ කතාවක් උනාට... ගහපු අකුණ වැදුනෙ මගෙ පපුවට.. 4n එක පැත්තකට විසි කරලා සාලෙ හිටපු මගේ අම්මව ගිහින් බදා ගන්න හිතෙන තරමටම .. අද අනර්ඝ, නිර්වාන්.. සාර්ථකයි ♥️😢
@punsaraliyanaarachchi1255
@punsaraliyanaarachchi1255 2 жыл бұрын
Aniwaryenma sahodaraya❤️
@leader3161
@leader3161 2 жыл бұрын
මටත්😭😭😭😭
@shamiwasana9919
@shamiwasana9919 2 жыл бұрын
කතාව බලන්න කලින් කමෙන්ට් බලන මම.
@dushiranaweera62
@dushiranaweera62 2 жыл бұрын
Ou ei
@dramaandcomedies9094
@dramaandcomedies9094 2 жыл бұрын
@@shamiwasana9919 oya paw
@nayaninayani7702
@nayaninayani7702 2 жыл бұрын
ලොකුයි දෙවනී මිනා පරිස්සම් කරා.... අයිරා අම්මා එයාගෙ දරුවෝ ඔක්කොම පරිස්සම් කරා😪😪😪😪😪 අද තමා අම්මා කෙනෙක්ගෙ ආදරේ කොච්චර බලවත්ද කිය්ලා තේරුනේ..... respect අයිරා අම්මේ❤️❤️❤️❤️
@user-cx6zh7bq6r
@user-cx6zh7bq6r 2 жыл бұрын
ධනුෂ්ක අයියට තමා මොළ හතක් තියෙන්නේ මේ වගේ සුපිරි මැච් එකක් ගහන්ඩ. 😍
@maduriapsara260
@maduriapsara260 2 жыл бұрын
දෙවෙනි ලොකු දෙන්නම ඒ සීන් එක හිතට වදින්නම කරා 🥺💔..අපේ ඇස් වලටත් කදුලු ආවා 🥺💔❤️
@J......M
@J......M 2 жыл бұрын
අදනම් ඇඩුනා අප්පා🥺 අම්මට එහෙම දෙයක් උනාම අහස කලු කරලා ගොරවලා වැස්සක් එන විදිහට ඒ තරම් ගැබුරට ලංකාවෙ ඩ්‍රාමා එක්ක පෙන්නපු ඒ කොටස නම් මාරයි, හරිම සන්වේදී හදවතටම දැනුනා😔
@madushikaabesingha7076
@madushikaabesingha7076 2 жыл бұрын
Aththatama godakma sanwedi.
@lasika5961
@lasika5961 2 жыл бұрын
Eththatama ow matath ibema eduna hitagana be mata unawage hithata dukak denenne
@hr.w9865
@hr.w9865 2 жыл бұрын
සහතික ඇත්ත 😥😥😥
@nilanthikahalpitiya3079
@nilanthikahalpitiya3079 2 жыл бұрын
මටත් aduna fatta dukai aira netuwa nanty වැඩක් ne 😭😭😭😭😭😭😭😭😭😭😭😭
@shammichamodini9686
@shammichamodini9686 2 жыл бұрын
මගෙ අම්මා නැතිවෙලා සති තුනයි තවම... මේ දුක දරුවෙක්ට දරාගන්න බෑ ජීවිත කාලෙම, අම්මා එක්කම අම්මට තුරුල් වෙලා යන්න තිබුණා නම් කියලා හිතෙනවා දැනුත්..🙍
@ruwankumara6094
@ruwankumara6094 2 жыл бұрын
එදා මෙදාතුර ශ්‍රී ලංකා ටෙලිනාට්‍ය ඉතිහාසයේ විශිෂ්ටතම ජවනිකාවක්
@dimadh7234
@dimadh7234 2 жыл бұрын
දුලීකා මාරපන අමතක වෙන තරමට ම ඇය සාර්ථකයි.. ❤️
@achiniwijenayake274
@achiniwijenayake274 2 жыл бұрын
දෙවනිගෙ රඟපෑම ගැන නම් කියන්න වචන නෑ 👏👏👏
@sachifernando831
@sachifernando831 2 жыл бұрын
Aththataaaaaa ammoooo
@nisalanirmitha3209
@nisalanirmitha3209 2 жыл бұрын
2022වසරේ හොදම නිළිය අනිවාර්යයෙන්ම ලැබෙන්න ඕනි අයිර අම්මට අපේ දනුශ්කා අක්කට 😙😍
@sewwandishashikumari7579
@sewwandishashikumari7579 2 жыл бұрын
අනිවාර්‍යෙන්ම
@seriousblack6196
@seriousblack6196 2 жыл бұрын
එයා ඇත්තටම ලස්සනට රඟපානවා. දුලීකා මිස් අය්න් උනාම මං හිතුවේ ඒ චරිතේ තිබ්බ ලස්සන නැති වෙය් කියලා. ඒත් නෑ. මාර ලස්සනට රඟපානවා😍😍 මුල ඉඳලම දනුශ්කා මිස් හිටියා නම් හරි කියල හිතෙනව
@sanjeewanimadumali9828
@sanjeewanimadumali9828 2 жыл бұрын
Ammo e ragapaama as wlata kadulu awa appa
@shashiranasingha4367
@shashiranasingha4367 2 жыл бұрын
යශ්...❤️කවදහරි දවසක ලංකාවේ දක්ෂතම නලුවා වෙනවමයි❤️
@achalakarunanayake8249
@achalakarunanayake8249 2 жыл бұрын
අනිවා ❤
@ds_music_home
@ds_music_home 2 жыл бұрын
උස්සපන් දෙවනි කියන එක නම් හොදටම දැනුනා 🥺
@Bioseteka
@Bioseteka 2 жыл бұрын
අම්මො අද නම් හොදටම ඇඩුනා 😔.අම්ම කෙනෙක්ගෙ සෙනෙහස මෙතකයි කියල නිම කරන්න බෑ.සියලු අම්මාවරුන් මතු බුදු වේවා...❤️💕❤️
@mrasanjani
@mrasanjani 2 жыл бұрын
අවුරුද්දක් තිස්සේ මේ ආදරණීය පවුලත් එක්ක ඔවුන්ගේ සියලු දුක සැප බෙදා ගෙන, සැබෑම වැනි වූ හැඟීම් මැද කතාව තුළ ජීවත් වූ අපට මෙම රූප පෙළ ගෙන ආවේ මහත්ම කම්පාවකි. සෑම දෙනාගේම අති විශිෂ්ට රංගනයකි.
@SirasaOfficial
@SirasaOfficial 2 жыл бұрын
ඔබේ අදහස් වලට බොහෝම ස්තූතියි දිගටම රැදෙන්න ඔබේ ආදරණීය කතාව කියා දෙන්න ආදරේ සමග...
@ruwansl622
@ruwansl622 2 жыл бұрын
වෙඩි තියපු වෙලාවෙ මිනාගෙ රගපෑම අතිවිශිස්ටයි .මොකද එයා පොඩි ලමයෙක් නිසා . දෙවෙනි සහ ලොකුත් නියමයි
@kesharalk
@kesharalk 2 жыл бұрын
Minata මොකද උනේ
@nirmaliefonseka5583
@nirmaliefonseka5583 2 жыл бұрын
අනිවාර්යයෙන්
@kalanasampath7544
@kalanasampath7544 2 жыл бұрын
Yes🤘
@kamalajayantha3922
@kamalajayantha3922 2 жыл бұрын
දිගටම කතාව බැලූවත් අද තමයි මගෙ ඇස් දෙකට කදුලු පිරුණු දවස.අම්මෙක් නැති ජීවිතය කුමටද.😢 හැම අම්මෙක්ම දරුවන්ට කොච්චර ආදරෙයි ද..මේ කතාවෙන් ඒක හොඳට දැනෙනවා..
@yassa2371
@yassa2371 2 жыл бұрын
මේ කතාව බලන හැමෝම ලයික් කරමුද වීඩියෝ එකට ට්‍රෙන්ඩින් ගේමු මේවා.. මේවා තමා ට්‍රෙන්ඩින් වෙන්න ඕනේ
@dil1271
@dil1271 2 жыл бұрын
මේ කතාව ලස්සනට ඉදිරියට යන්න අයිරා අනර්ඝ දෙන්න ඉන්නම ඕනි☺️... එ තමා අම්මge ආදරේ❤️
@nilanthikahalpitiya3079
@nilanthikahalpitiya3079 2 жыл бұрын
අනිවාර්යයෙන් 😭😭
@swarnaswarna7488
@swarnaswarna7488 2 жыл бұрын
අනිවා
@navinamisha7387
@navinamisha7387 2 жыл бұрын
Ay ey giye
@nilushikaann5002
@nilushikaann5002 2 жыл бұрын
🥺🥺🥺🥺🥺
@user-eq8bt7zs3e
@user-eq8bt7zs3e Жыл бұрын
අනිවාර්යයෙන්ම
@bestd9923
@bestd9923 2 жыл бұрын
මේ පුංචි පවුල කොයි තරම් හිතට වැදිලද කිව්වොත් මගෙ ඇස් දෙකට කදුලු ආවා 🙂♥️
@hirusandeepa6369
@hirusandeepa6369 2 жыл бұрын
ජීවිතේට තිබ්බ ලොකුම හයිය අම්මා ... තාත්තගෙ පුතාලගෙ දුවගෙ හැම කරදරේදිම ලග හිටිය ..සතුටෙදි සතුටු උන ..දුකෙදි දුක් උන අම්මා... අයිරා.. පුංචි මිනාට ආච්චි අම්මා උන දිගැසිටත් අම්මෙක් උන අයිරා 😥 එහෙම අම්මගෙ ජිවිතේට හානියක් උනාම ඕනිම දරුවෙක්ගෙ ජීවිතේට මහා ඝන කලු වලාකුළක් එකතු වෙනවා... හරිම සංවේදි විදියට ඒක නිර්මාණය කරලා තියෙනවා 😥
@nilukasadamali140
@nilukasadamali140 2 жыл бұрын
😭😭😭😭
@dulanjalimahindapala5323
@dulanjalimahindapala5323 2 жыл бұрын
යශ්ගේ රගපෑමේ හැකියා අධ්‍යක්ශක තුමා දැන් තමයි හරියටම පාවිච්චි කරන්නේ ඊයේ දෙවනි තමයි ප්‍රධාන චරිතේ කියලා දැනුනා❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@kalaniganga441
@kalaniganga441 2 жыл бұрын
වෙඩි තියන කොටස දෙපාරක් අරම් බැලුව..හිරිගඩු පිපුනා...දරා ගම්න බැරි උනා ඒක නම්..😢❤️
@anuruddikasenarath6073
@anuruddikasenarath6073 2 жыл бұрын
Marth 2parak baluwa
@thanujapremadasa8807
@thanujapremadasa8807 2 жыл бұрын
Uba balanne me drama eka witharai neda eka ube comment eken දැනුණා
@nadeeshannuwantha
@nadeeshannuwantha 2 жыл бұрын
😉
@nilukasadamali140
@nilukasadamali140 2 жыл бұрын
😭😭😭😭😥
@nilukasadamali140
@nilukasadamali140 2 жыл бұрын
අ ෙන් පවු අමිිමා 😭😭😩
@shamalipriyanthi5477
@shamalipriyanthi5477 2 жыл бұрын
අයිරා අම්මේ ඔයා නම් හිතාගන්න බෑ ඒ තරම් හොදටම රගපානවා 😘😘😘😘
@dilminidissanayake2246
@dilminidissanayake2246 2 жыл бұрын
අනේ අම්මා 🥺 ඒ පවුලට තිබ්බ ආදරයි ඒ අතිවිශ්ට රංගනයයි අපේ ඇස්වලට කදුලු ගෙනාවා 🥺❤️
@hansidayas4082
@hansidayas4082 2 жыл бұрын
අනේ අනර්ග..❤️❤️❤️ නලුවෙක් කියලා කොල්ලෙක්ට හිත ගියාමයි
@newmusicupdate9888
@newmusicupdate9888 2 жыл бұрын
කතාව මෙච්චර දවසක් බැලුවා කොච්චර සීන් බැලුවත් අද තමයි ඇස් දෙකට කඳුළක් ආවේ 😢 මේක කතාවක් උනත් ඇත්ත ජීවිතෙත් අම්මා කෙනෙක් තමන්ගෙ දරුවො වෙනුවෙන් ජීවිතේ පරදුවට තියන්න දෙපාරක් හිතන්නෙ නෑ 😖😢
@ruwansl622
@ruwansl622 2 жыл бұрын
අනිවාර්යයෙන්
@hiranmapalagama34
@hiranmapalagama34 2 жыл бұрын
As dekata eka kadulak ave khmei🥲
@lasika5961
@lasika5961 2 жыл бұрын
Eththatama
@kesharalk
@kesharalk 2 жыл бұрын
Minata මොකද උනේ
@chamaraprasad8418
@chamaraprasad8418 2 жыл бұрын
.
@pabasararajapaksha2021
@pabasararajapaksha2021 2 жыл бұрын
අද කතාවට ඇඩුනා හොදටම අනර්ග,නිර්වාන් ,මීනා රංගනය අති විශිෂ්ටයි හිතා ගන්න අමාරුයි එහෙම රගපාන්නෙ කොහොමද කියලා❤ආදරෙයි ඔක්කොටම තවත් මෙවනි අති විශිෂ්ඨ නිර්මාන සිරසෙන් අපි බලාපොරොත්තු වෙනවා❤
@thanujapremadasa8807
@thanujapremadasa8807 2 жыл бұрын
Ragapam dakala nathi ewunta hondai lin kte inna gembo novee loka cinama wa poddak atha patha ganna
@samanthaweerasingha9206
@samanthaweerasingha9206 2 жыл бұрын
U
@sachifernando831
@sachifernando831 2 жыл бұрын
Ha bn ela 🤣
@pabasararajapaksha2021
@pabasararajapaksha2021 2 жыл бұрын
@@thanujapremadasa8807 ha😁
@dhanushkarathnathilaka6114
@dhanushkarathnathilaka6114 2 жыл бұрын
@@thanujapremadasa8807 ,oya mal teledrama balana kenek vage😂
@standforyourright4985
@standforyourright4985 2 жыл бұрын
ලින්කා ආයේ එන්නේ නැ කියලා දැනෙද්දී දැන් නම් පොඩ්ඩක් ඖල් වගේ
@adeeshatharaki2710
@adeeshatharaki2710 2 жыл бұрын
නීල පබලු ජරාවට වැඩිය මේ කතාව නම් සුපිරී සිරස දැන් නම් හොදයි
@Hidden_traveler93
@Hidden_traveler93 2 жыл бұрын
දෙවනිගේ රගපෑම නියමයි. කොහොමත්💪
@user-pb6if2lq7n
@user-pb6if2lq7n 2 жыл бұрын
Ammoh යශ්ගෙ acting... අයිරට වෙඩි වැදුනු ගමන් කෑ ගහන්නවත් වචන එන්නැති තරමට ආපු ශොක් එක දුක niyemta pennuwa..superb... යශ්ට අනා වගේ talent eka pennanna puluwan චරිතයක් ලැබුනු එක ලොකු දෙයක්... 💥❤
@shagikolla822
@shagikolla822 2 жыл бұрын
ඇත්තමයි යෂ් super
@ivonpeiris4178
@ivonpeiris4178 2 жыл бұрын
අවසාන ට්කටනම් ඇස්වලට කදුලුත් ආව,හැමෝගෙම රංගනය අතිවිශිෂ්ටයි ඒ අතර දෙවනි සුපරි 👌👌👌❤️❤️
@nethmihemage397
@nethmihemage397 2 жыл бұрын
මිනා පොඩි උනාට acting නම් නියමයි❤
@Monkey_funy_Short
@Monkey_funy_Short 2 жыл бұрын
ඇයි යකෝ කතාවේ මෙච්චර හොද කොටසක් සිකුරාදාටම දාන්නේ.සදුදා වෙනකල් ඉන්නෙ කොහොමද 😁😕
@user-xu6dx4hf7l
@user-xu6dx4hf7l 2 жыл бұрын
😛
@dukekandy4679
@dukekandy4679 2 жыл бұрын
😅😅😅එහෙම තමා ඒවා
@moduamathakawenawamodu2422
@moduamathakawenawamodu2422 2 жыл бұрын
😁😁
@dishadisha4904
@dishadisha4904 2 жыл бұрын
Ow appa aah ethakota kattiya balana innawane ekai
@geethakumari6214
@geethakumari6214 2 жыл бұрын
a tama kutuhalaya🤣🤣🤣🤣
@newmusicupdate9888
@newmusicupdate9888 2 жыл бұрын
මට හිතුනා හරි 😖 පව් අප්පා අයිරා අම්මා 😢 දෙවෙනි මේක තමයි පටන්ගැන්ම 💪🔥 රෙදිමෝලවත්තෙ අනා❤️
@sandeepasanju8721
@sandeepasanju8721 2 жыл бұрын
අනර්ඝ රෙදිමෝලවත්තෙ අනා වෙන්න අද ඉදල තමා
@natashapieris2764
@natashapieris2764 2 жыл бұрын
දනුශ්කා හොදටම කරනවා අයිරා අම්මගෙ චරිතෙ. ඒකයි මෙච්චර දුක හිතෙන්නෙ. .. මේකටත් අහුවෙන්නෙ අහක ඉන්න ස්නේහාද කොහෙද 😑
@Avinduramishka
@Avinduramishka 2 жыл бұрын
හිටපු අයිරට වඩා මේ අයිරගෙ මොකක්දෝ ගතියක් තියනවා වෙඩි තියන මොහොතේ රගපාපු විදියේ .... මේ අයිරත් ඉතා හොදට රගපෑවා මේ නාට්‍යයේ ❤️ ආදරෙයි අයිරා අම්මේ
@nuwangikarunathilake6184
@nuwangikarunathilake6184 2 жыл бұрын
අම්මගේ ආදරේ අම්මාගේ වටිනා කම දැනෙන්නේ අම්මා ලග නැති දරැවන්ට....අයිරා අම්මා දිගටම මේ කතාවේ දරැවෝ ගාව ඉන්න ඕනි
@erandisamarasinghe1864
@erandisamarasinghe1864 2 жыл бұрын
Ou aira Amma kathawen ain karanna nm epa
@lalanikumarage6878
@lalanikumarage6878 2 жыл бұрын
අනේ ඔව්
@kumarasinha2010
@kumarasinha2010 2 жыл бұрын
බාchi කියන්නෙ මුලු ලෝකෙටම සහෝදරයෙක් 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
@himalidilrukshi7644
@himalidilrukshi7644 2 жыл бұрын
ඔවිි මාත් අසාම චරිතයක් බාචිි
@user-eq8bt7zs3e
@user-eq8bt7zs3e Жыл бұрын
අනිවාර්යයෙන්ම
@srilanka4213
@srilanka4213 2 жыл бұрын
මේ ලෝකේ සියලුම මව්වරු මතු බුදු වේවා ...දරුවන්ට ආදරේ ඇති අම්මා කෙනෙකුට විතරයි මෙහෙම කරන්න පුලුවන්....තෙරුවන් සරණයි...
@sanusanu5621
@sanusanu5621 2 жыл бұрын
බැදීම් මාරයි....කතාවක් .....මෙච්චර බැදීමක්😓 නොදන්න කෙනෙකුට විහිළුවක් 🙄
@keshalasehansi3563
@keshalasehansi3563 2 жыл бұрын
😥😥😥අනේ අයිරා අම්මේ 😢😢දෙවෙනි අඩන විදිය දැක්කම මටත් ඇඩුනා.ඒ කොටස බලන කොට මේ කතාවක්නෙ කියන එකත් අමතක උනා.අනේ අයිරා අම්මව නම් කතාවෙන් අයින් කරන්න එපා 🙏🙏🙏කියන්නේ.
@piumihansika4054
@piumihansika4054 2 жыл бұрын
Ane ow.eka Nam aththa.ayrawa kathawen Ain karanna Nam epa.pleses
@vijithachathuranga323
@vijithachathuranga323 2 жыл бұрын
ane ou
@thilinanuwanchathuranga9530
@thilinanuwanchathuranga9530 2 жыл бұрын
අනේ අයිරා අම්මට නේද වෙඩි තියලා තියෙන්නේ පව් අයිරා අම්ම 😥😥😥😥 දෙවනි ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@kasunsenpathibandara1636
@kasunsenpathibandara1636 2 жыл бұрын
ස්නේහගෙ අම්මා හරිම මානුෂීයයි,....... සුපර් මීනා අක්කා,...❤❤❤❤
@kaumadigunarathna766
@kaumadigunarathna766 2 жыл бұрын
ඇස් දෙකට කදුළු එන්න තරම් ඒ රංගනය නම් අති විශිෂ්ඨයි. ❤️ මගේ අම්මා නැති අඩුවත් අද හොදටම දැනුනා 😥
@roks8752
@roks8752 2 жыл бұрын
දෙවනිගෙයි ලොකුගෙයි ලොකු වෙනසක් බලාපොරොත්තු උනෑකි😋
@nethmilakshani9520
@nethmilakshani9520 2 жыл бұрын
තාත්තෙක් තරම්ම නිර්වාන් මිනාට ආදරෙයි😢
@tharushidesilva8104
@tharushidesilva8104 2 жыл бұрын
🥺💯
@tecky3373
@tecky3373 2 жыл бұрын
අනේ ඔව් සේරටම කලින් කෙල්ලව හංගගත්ත හැටි 🥺💔
@nethmilakshani9520
@nethmilakshani9520 2 жыл бұрын
@@tecky3373 මොනා නැතත් නිර්වාන් බදිනකොට මිනාවත් යන තැනකට අරන් යන්නම වෙනවා
@supundulanjaya1399
@supundulanjaya1399 2 жыл бұрын
අනර්ඝගේ ආදරේ💘💘 මගේ ඇස් වලටත් කදුලු ආවා😥😥😥😥😥
@madushikalakshani1534
@madushikalakshani1534 2 жыл бұрын
මේ වගෙ සුපිරි කොටස් යන්නෙ සිකුරදටනෙ හැමදාම සදුදා වෙනක්ම් ඉවසිල්ලක් නෑ අපේ කෘතුහලය වැඩි කරනවා sirasa ❤️
@isharaishara3456
@isharaishara3456 2 жыл бұрын
මිනාගේ Acting නම් මරු..අනර්ඝ නම්.පිස්සුවක්❤️😌
@nipuni99
@nipuni99 2 жыл бұрын
පට්ටයි Sirasa TV.. සුපිරිම කතාවක් දැන්නම්.. Suuuuuuper.. 🥰
@annemekala5287
@annemekala5287 2 жыл бұрын
අනේ ........ අද නම් හිතා ගන්න බැරි උනා...... මගේ හදවතටම වැදුනා..... සුපිරි රංගනයනක්.... 😍😍
@annebudayangani4274
@annebudayangani4274 2 жыл бұрын
ස්නේහාගෙ සමහර බොලද වචන වලට ඇස් වලට කදුලු ආවට,අද තමයි හිතට දුකක් දැනිලා ඇස් වලට කදුලු ආවෙ...😖
@dinushadinusha6272
@dinushadinusha6272 2 жыл бұрын
මිනා තමා නියමෙටම කලේ නයිස් මීනා ❤️❤️👍👍👍
@dulangiperera1652
@dulangiperera1652 2 жыл бұрын
වෙඩි වැදිලා වැස්සකුත් වහිනකන් මතක් උනේ නෑනේ හොස්පිටල් ගෙනියන්න🥺🥲 දැන් තමා මන් හිතන්නේ අයියා මලෝ එකතු වෙලා ගේම් එකක් දෙන වෙලාව❤️🥺
@luckyperera8345
@luckyperera8345 2 жыл бұрын
Aththama thamai kathawa hadanaunta therennenathihati
@samaira6147
@samaira6147 2 жыл бұрын
Yeah it was too dramatic that's what I felt
@kalumrandunu8891
@kalumrandunu8891 2 жыл бұрын
නිර්වාන් වගේ එකෙක්ට පුලුවන් ද ස්නේහා වගේ කෙල්ලෙක්ට ගහන්න😠නිර්වාන්ගේ කණ කුඩුවෙලා යන්න දෙන්න ඔනී.හැමෝගෙම රගපෑම අනගිබවනීයයි♥
@prathibhaparami5055
@prathibhaparami5055 2 жыл бұрын
😅 ඇයි ස්නේහ මොකෙක්ද
@kalumrandunu8891
@kalumrandunu8891 2 жыл бұрын
@@prathibhaparami5055 මැණිකක්😁
@nishpri4380
@nishpri4380 2 жыл бұрын
KDAT සංවේදිම episode එක අද😥 අයිරා අම්මා, දෙවෙනි, නිර්වාන්, මිනා ඒ scene එකට ලස්සනටම පන දුන්නා❤ යශ් ගැනනම් කියන්නම ඕනි පුදුම දක්ෂ නළුවෙක්. සචිනුත් ඊට දෙවෙනි නෑ දැන්👌❤
@nadilmadawa2963
@nadilmadawa2963 2 жыл бұрын
දරුවෙක්ට අම්මගෙයි අම්මට දරුවෙක්ගෙයි ආදරෙ අද හොදටම කතාවෙන් තෙරුනා 💔
@nadeeteacher682
@nadeeteacher682 2 жыл бұрын
මිනායගෙ රඟපෑම අතිවිශිෂ්ටයි... එයා ඒ කැමරාවක් ඉදිරියේ රඟපානවා කියලා මටනම් හිතුනේම නෑ..... මිනාගේ බයවීම මට කතාව බලන්න බැරි තරමටම ඇස් බොඳ කලා... ඔයානම් වාසනාවන්ත අනාගතයක් තියෙන දරුවෙක් චූටි නිළි⁣ පැටියොාා් ....... මං ඔයා දකින්න ආස නිසා මේ නාට්‍යයට හුඟාාක් කැමතියි... අනික් හැමෝගෙමත් රඟපෑම් විශිෂ්ඨයි.....👌👌
@kalyanimanike7294
@kalyanimanike7294 2 жыл бұрын
Minaya ta hoda anagayak anarga wisista ragapemak supiri ada kotasa
@tecky3373
@tecky3373 2 жыл бұрын
අනේ දෙයියනේ මාර දුකයි අද නම් 😭💔 කෝ මිනා??? මගෙ අදහස නම් මේ සීන් එක ටිකක් තාත්වික මදි වගේ. අම්මාට වෙඩි වැදුණම බදාගන අඩ අඩා ඉන්නෑනෙ ඉක්මනින්ම Hospital අරන් යන්නනෙ බලන්නෙ. අනිත් එක හයියෙන් හච්චිමක් ගියත් දහ පහළොස් දෙනෙක් පාරට බහින රෙදි මෝල වත්තෙ අසල්වැසියො මෙච්චර හරියක් වෙලත් කවුරුත් එළියට ඇවිත් බැලුවෙ නෑ. අතාත්විකයි නෙහ්..වැස්සෙ සීන් එකත් ටිකක් ඒ වගේ, වෙඩි වැදුණා විතරයි පොදයක් වත් නැතුව එකපාරටම වැස්ස පටන් ගත්තා. මොනවා උනත් කට්ටියගෙ acting නම් 🔥❤️
@sandunlakshan864
@sandunlakshan864 2 жыл бұрын
මේ කොටස බලනකොට ඇගේ හිරිකටු පිපුනා...ඇත්තටම ඇඩෙනවා මේ කොටස බලනකොට...අම්මා කෙනකුට දරුවාන්ගේ තියේන ආදරේ කොච්චරක්ද ....❤️❤️❤️❤️❤️
@tharakasewwandi5276
@tharakasewwandi5276 2 жыл бұрын
වෙඩි වැදුනෙ රෙදි මෝල වත්තෙදි උනාට සෙනග කවුරුත් ආවේ නෑනේ.හරිනම් පලවෙනි වෙඩි සද්දෙටම වත්තෙම අය පාරට එන්න ඕනි.🤔🤔
@s.s.3584
@s.s.3584 2 жыл бұрын
එහෙම පාරට එන්නේ ඕප දූප වලට විතරයි. කරදරයක් උනාම මොකෙක්වත් එන්නේ නෑ. ඒකයි මිනිස්සුන්ගේ හැටි.
@dukekandy4679
@dukekandy4679 2 жыл бұрын
ඒත් ඇය් ඉක්මනට හොස් පිට්ල් ගෙනියන්නෙ නැත්තෙ
@thilinanawarathna5733
@thilinanawarathna5733 2 жыл бұрын
ehema senaga ekathu karala meka ada haduwnam me 3n denage ranganaya apata highlight wenne na ekai music ekath ekka me gollo thani kale
@shashikadilhara4958
@shashikadilhara4958 2 жыл бұрын
Matath oka jitjima
@manushibagya7116
@manushibagya7116 2 жыл бұрын
මාමෙක්ගෙ ආදරෙ අද හොඳට දැනුනා ❤️❤️ අද නම් ඇඩුනා♥️♥️😥
@nalikaperera437
@nalikaperera437 2 жыл бұрын
Ada Nan katawa harima bukbaray ehen ammatA vedi waduna mehen nirwan snehata Kane paarak dunna eka mata waduna wage duka dabal una
@manushibagya7116
@manushibagya7116 2 жыл бұрын
@@nalikaperera437 ඔව් අනේ
@dananjanadasanayaka5056
@dananjanadasanayaka5056 2 жыл бұрын
අනර්ඝගේ Enter එක දැන් තමා සුපිරියටම දෙන්න හදන්නේ.
@amashadesilva3836
@amashadesilva3836 2 жыл бұрын
දෙයියනේ ඔක්කොමත් හරි මිනාගෙ ඇක්ටින් වෙඩි තියපු වෙලේ 😭😭😭😭😭😭
@jesustrustie2308
@jesustrustie2308 2 жыл бұрын
ලොකු මිනා.. 😣💔 දෙවෙනී.....😭💔 අනේ අද කතාව 😣💔✋
@sureniniwarthana1312
@sureniniwarthana1312 2 жыл бұрын
අනේ ඇඩුනා..... කතාව සුපිරි. හැමෝගෙම රගපෑමනම් superb.
@locked342
@locked342 2 жыл бұрын
ලේන්සුවක් ඕනිත...ඔය Drama එකක් විතරක් බව මතක තබා ගන්න...
@rumeshperera1261
@rumeshperera1261 2 жыл бұрын
දරුවො වෙනුවෙන් ,හැම අම්මෙක්ම,තමන්ගෙ ආත්මය කැප කරනවා..ඇත්ත ඒක.. ඒ නිසා අම්මට,කවදාවත් වෙනස්කමක් කරන්න එපා..❤
@tharindurathnayake8326
@tharindurathnayake8326 2 жыл бұрын
Kiya denna adare drama eka NO:01 wenna one..❤❤❤
@dulanjalipremadaasa7733
@dulanjalipremadaasa7733 2 жыл бұрын
දැන් නම් නිර්වාන් පිරිමියෙක් වගේ වැඩ කරන චරිතයක් කරයි වගේ.. ඒක නම් හොඳයි .. 😁 හොස්පිටල් අරන් යන්නැතුව මේ දෙන්නා මොකද අඩ අඩ ඉන්නේ. 😡😡 හොඳම ටික ලබන සතියට.. ❤️❤️
@thanujapremadasa8807
@thanujapremadasa8807 2 жыл бұрын
Hospital aran nogiye derector ge waradden
@piumihansika4054
@piumihansika4054 2 жыл бұрын
Ekane.
@dulanjalipremadaasa7733
@dulanjalipremadaasa7733 2 жыл бұрын
@@thanujapremadasa8807 😂 na pitapath rachakayage waradda
@thkavidu2682
@thkavidu2682 2 жыл бұрын
Na duka wadi kamatai ehema unee.matak una gamanma giyee
@dulanjalipremadaasa7733
@dulanjalipremadaasa7733 2 жыл бұрын
@@thkavidu2682 හ්ම්.. මොකක් කරන්නද කියලා හිතාගන්න බැරිව ගියා
@rash5779
@rash5779 2 жыл бұрын
කතාව මෙච්චර දවස් බැලුවත් කමෙන්ට් එකක් දාන පලවෙනි වතාව 🥺 අද නම් ගොඩක් දැනුනා කතාව
@SLBROSAMAA
@SLBROSAMAA 2 жыл бұрын
ජීවිතේටම බලපු ලස්සනම නාට්‍යය .හදවතටම දැනෙනවා
@sachithreekaushika6848
@sachithreekaushika6848 2 жыл бұрын
දැන් නමි නාට්‍ය එපා වෙලා නිර්වාන් ස්නෙහා ආදරේ නැතිව
@manushibagya7116
@manushibagya7116 2 жыл бұрын
මොකක්ද ඒ උනේ හිතා ගන්න බෑ 😥😥 දැන් කතාව වෙනස්ම පැත්තකට පෙරලෙනවා 👍👍
@adsldisanayaka369
@adsldisanayaka369 2 жыл бұрын
Ko thin padam ek krnwd manikaa
@manushibagya7116
@manushibagya7116 2 жыл бұрын
@@adsldisanayaka369 ooo ☺️
@slsumiya2
@slsumiya2 2 жыл бұрын
මෙක තමා no 1 drama එක සිරස ජයවේවා 👍👍🔥
@SirasaOfficial
@SirasaOfficial 2 жыл бұрын
ඔබේ අදහස් වලට බොහෝම ස්තූතියි දිගටම රැදෙන්න ඔබේ ආදරණීය කතාව කියා දෙන්න ආදරේ සමග...
@yashininimsara1301
@yashininimsara1301 2 жыл бұрын
අද නම් ඇඩුනා හොදටම....😥😥😥😥 ඒ අම්මගේ ආදරේ....
@toon8386
@toon8386 2 жыл бұрын
අද නම් හදවතටම දැනුනා ..සුප රගපෑම .. කතාව බැලුවේ නැත්නම් නින්දේ යන්නැති සීන් එකක් තීන්නේ..ඒ තරම් මේ කතාව හදවතටම දැනිලා තියෙන්නේ ..❤️👌💯
@sherikacader3556
@sherikacader3556 2 жыл бұрын
අනේ අදනම් හරිම දුකයි 😥 අති විශිෂ්ටයි යෂ් / ධනුෂ්කා 😥❤️
@nethmilakshani9520
@nethmilakshani9520 2 жыл бұрын
ස්නේහගෙයි නිර්වාන්ගෙයි සීන් එකක් ඉල්ලපුවම කනට ගහන එකක් දීලා හරියනවද අනේ😕
@tharushidesilva8104
@tharushidesilva8104 2 жыл бұрын
Siraa oi😔💔
@sitharakandanaraachchi4126
@sitharakandanaraachchi4126 2 жыл бұрын
Owu mokakd e wade 😠😠😠
@kalumrandunu8891
@kalumrandunu8891 2 жыл бұрын
ඒකනේ👹👹
@santhush2359
@santhush2359 2 жыл бұрын
ඔව්😤
@Trendinghh
@Trendinghh 2 жыл бұрын
ඔව්😖
@chathu_xx
@chathu_xx Жыл бұрын
මගේ මුලු ලෝකෙම උන මගේ අම්මට ඇතුලු ලෝකයේ ඉන්න හැම කෙනෙක්ගෙම අම්මලාට බුදුසරනයි...හැමෝම පරිස්සමින් ඉන්න ඕනේ....😘😘😘😘😘😘😘👀
@pamodhikavindya3600
@pamodhikavindya3600 2 жыл бұрын
තාත්වික රංගන , ❤✌️. අම්මා තර්ම් මෙ ලොකෙ අපිට ආදරෙ නෑ කවුරුත් 😥🌎
@thamirasandamali8437
@thamirasandamali8437 2 жыл бұрын
අනේ අදනම් හරිම දුකයි 😰😰 නිර්වාන් හිතනනෙ ස්නෙහගේ තාත්තා කාවහරි දම්මලා වෙඩි තිබ්බා කියලද දන්නැ ස්නෙහට කනේ පාරක් ගහන්නෙ 😔
@deshanimadubashini9914
@deshanimadubashini9914 2 жыл бұрын
දෙවනි ❤️❤️ලොකූ ,මිනා අයිරා...❤️❤️suberb and excellent acting...last part felt deeply 😥😥😥😥
@janakamakuloluwa6561
@janakamakuloluwa6561 2 жыл бұрын
ලින්කා නැතුව මේක දැන් දැන් බෝරින් වෙනවා. ගෑනු රොත්තගේ ඇඩියාව මේ නාට්‍යයේ ගොඩාක් වෙලාවක්. 🤮
@user-py5te9hi4e
@user-py5te9hi4e 2 жыл бұрын
ධනුෂ්ක රත්නායක වැඩක් කළොත් සුපිරියටම කරනවා.. කතාව නියමයි.👌👌 චරිත වලින් කියලා වැඩක් නෑ 👌👌👌
@user-bw7jh9in6c
@user-bw7jh9in6c 2 жыл бұрын
අද නම් සුපිරියි අනේ.ඇත්තටම ඇඩුනා.සංවේදි හදවතක් තියෙන අපිට නම් ඒක ගොඩක් දැනුනා .❤ අහස දෙදරලා වහින්න තරම්..ඇත්තටම ගොඩක් සුපිරි ..
@kanchana3107
@kanchana3107 2 жыл бұрын
පොෂ් ලෝකේ...පොෂ් අම්මාලා ...දකිනවිට ... දුප්පත් අම්මාගේ ආදරේ දැක්කා අද මහමෙරක් ලෙස....ඒ වෙඩි සද්දෙ මගෙ පපුවේ ඇහෙනවිට...සිහිවේ මගේ අම්මත් මා ලග සිටින....
@dimalkajayathunga8530
@dimalkajayathunga8530 2 жыл бұрын
ඇස් වලට කදුලු එන්න තරම් 🥺හැමෝගෙම රංගනය සුපිරි ❤️හැමෝටම සුබ පතනවා ❤️❤️
@santhush2359
@santhush2359 2 жыл бұрын
නිර්වාන් මගෙන් මැරුන්කන්නයි යන්නේ ස්නේහට ගහලා😠😠මාව නරක මිනිහා කරගන්න එපා නිර්වානයෝ👿
@lakeeshawickramasinghe7773
@lakeeshawickramasinghe7773 2 жыл бұрын
අම්මෝ අද තමයි, සංවේදී ම episode එක බැලුවේ ,, අනර්ඝ ගෙ විලාපය, අති සංවේදී යි,,
@bestd9923
@bestd9923 2 жыл бұрын
අයිරා මැරුනොත් නම් මම කතාව බලන්නෙ නැහැ කවුරු ආවත් 😭
@ilchandanijayarathna7935
@ilchandanijayarathna7935 2 жыл бұрын
Naha aira amma maranne naha man hithanne
@nimmiperera8931
@nimmiperera8931 2 жыл бұрын
@@ilchandanijayarathna7935 ow...marenawanam hospital geniyanna ona nahane
@dhananjayamadusanka2820
@dhananjayamadusanka2820 2 жыл бұрын
දෙවනිට වෙඩි තියන්න යද්දි අයිරගෙ මූණ..... අම්මලාගෙ ආදරේ නියමෙටම නිරූපණය කරනවා...
No empty
00:35
Mamasoboliha
Рет қаралды 6 МЛН
ПРОВЕРИЛ АРБУЗЫ #shorts
00:34
Паша Осадчий
Рет қаралды 7 МЛН
DAD LEFT HIS OLD SOCKS ON THE COUCH…😱😂
00:24
JULI_PROETO
Рет қаралды 16 МЛН
Chaya (චායා) | Part 28 | Sirasa TV
1:23:42
Sirasa TV
Рет қаралды 49 М.
ගල් පැලෙන බොරු
5:10
Sirasa TV
Рет қаралды 249 М.
ToRung short film: i sell watermelon🍉
0:38
ToRung
Рет қаралды 20 МЛН
Matt Kills Dexter's Deer | Dexter: New Blood S1E1 | #Shorts
0:51
Clashed PR
Рет қаралды 12 МЛН
小路飞跟姐姐去哪里了#海贼王#路飞
0:45
路飞与唐舞桐
Рет қаралды 37 МЛН
He Used All The Sauce On 1 Slice Of Pizza🤪😂
0:12
BorisKateFamily
Рет қаралды 38 МЛН