KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
රුමේනියාවට ඉගෙන ගන්න එමු | Romania student visa |sinhala | සිංහල
17:53
රුමේනියා එන්න slbfe එකෙන් ඒජන්සි වලට දුන්න අලුත්ම ගිවිසුම|slbfe-agreement and bond| romania
9:52
Who is More Stupid? #tiktok #sigmagirl #funny
0:27
КОНЦЕРТЫ: 2 сезон | 1 выпуск | Камызяки
46:36
Елена Райтман показала фанатке Ф*К!? Шоу Кросс и Дошик. Кто твой подписчик?
58:20
Every team from the Bracket Buster! Who ya got? 😏
0:53
රොමේනියා සිංහල | රොමේනියාව ෂෙන්ගන් වන දවස | Schengen update 2024 | සිංහලෙන් 🇷🇴
Рет қаралды 2,410
Facebook
Twitter
Жүктеу
1
Жазылу 7 М.
Gayya in Europe
Күн бұрын
Пікірлер: 37
@GayyainEurope
11 ай бұрын
***නිවැරදි කිරීමක්*** 8.48 වන මිනිත්තුවේ කියවෙන "ඩෙන්මාර්ක්, අයර්ලන්තය යන්න, බ්‍රිතාන්‍යය, අයර්ලන්තය ලෙස වෙනස් විය යුතුයි.
@ruwandharmaweera4890
11 ай бұрын
තෑන්ක්ස් දැනුවත් කිරීමට #රොමේනියාශෙන්ගන්
@GayyainEurope
11 ай бұрын
ස්තූතියි 🙏
@nilanthipahalagama1749
11 ай бұрын
ස්තුතීයි සර් ගොඩාක් හොද පැහැදිලි කිරිමක් මගේ මල්ලි රුමේනියා එන්න බලාපොරොත්තුව ඉන්නවා ..ස්තුතීයි ඔබ තුමාට..🙏
@GayyainEurope
11 ай бұрын
ස්තූතියි. ඔහුගේ වැඩ කටයුතු සාර්ථක වෙන්න ප්‍රාර්ථනා කරනවා🙏
@shenalicruze6029
11 ай бұрын
ඔයා පැහැදිලිව විස්තර කරනව 👍
@GayyainEurope
11 ай бұрын
ස්තුතියි
@Vipusport
11 ай бұрын
Well said ❤
@GayyainEurope
11 ай бұрын
Thanks 👍
@harshakakalubowila3558
11 ай бұрын
Informative good
@GayyainEurope
11 ай бұрын
Thank you. Keep watching
@sagi5992
11 ай бұрын
හරිම ලස්සන පැහැදිලි කිරීමක් අහන් ඉන්නත් ආස හිතෙන
@GayyainEurope
11 ай бұрын
බොහොමත් ස්තූතියි ඔබට❤️
@sujeewamadushan3199
11 ай бұрын
🙏🙏🙏
@GayyainEurope
11 ай бұрын
🙏
@erangasandaruwan2140
11 ай бұрын
බොහොම ස්තූතියි සහෝදරයා ❤️
@GayyainEurope
11 ай бұрын
බොහොම ස්තූතියි ඔබට සහෝදරයා ❤️
@gopalla645
11 ай бұрын
ලංකාවේ ඒජන්ට්ස් ල ඔයා කියනව වගේ දැන්මම පල්ලමට අල්ලන්න සෙට් වෙලා ඉන්නෙ අයියා.මේ අවුරුද්ද අන්තිම වෙද්දි වැඩේ අමාරු වෙයිද😱
@GayyainEurope
11 ай бұрын
දැන්ම යමක් ඒ ගැන කීම අපහසුයි. ශෙන්ගන් කියන වචනයට රැවටිලා වැඩිපුර සල්ලි දීල යන්න කලින් හිතන්න
@hansikaperera4639
11 ай бұрын
Informative 🎉.. so can we travel other schengen country after March 2024?
@GayyainEurope
11 ай бұрын
Probably🙏
@SisiraChandana-nt1tq
4 ай бұрын
👍👍👍👍👍👍♥️
@GayyainEurope
4 ай бұрын
👍
@tirandaabeyrathna
11 ай бұрын
එක එක වැල් බයිලා අහල ඔලුව කුරුවල් වෙලා ඉන්නේ ගොඩක් උන්. තෑන්ක්ස් ඇත්ත ඇති සැටියෙන් කියනවට ලංකාවේ උන්ට
@GayyainEurope
11 ай бұрын
ස්තූතියි 🙏
@amodahasaranga6209
11 ай бұрын
අයියේ පවුලෙ කට්ටිය රුමේනියාවට ගන්න විදිය පැහැදිලි කරල වීඩියෝ එකක් දෙන්න පුලුවන්ද....
@GayyainEurope
11 ай бұрын
ළඟදිම එකක් කරන්නම් මල්ලී👍
@kumaraeriyagolla
11 ай бұрын
Work permit සහ Agreement අත්සන් කල අයට Embarcy interview මේ දිනවල කරනවද ?එසේ නම් කවදට පෙර ඉල්ලුම් කල අයට ද?කරුණාකර උත්තරයක් දෙන්න .
@GayyainEurope
11 ай бұрын
වර්ක් පර්මිට් ලැබීමෙන් පසු වීසා ඇප්ලයි කල අයට මේ වන විට ඉන්ටවීව් පැවැත්වෙනවා.අගෝස්තු,සැප්තැම්බර්,ඔක්තෝබර් මාසවල වීසා ඇප්ලයි කරන ලද අයට ඉන්ටවීව් ක්‍රියාත්මකයි
@slhomeland3238
11 ай бұрын
September 4 work permit awillath apata tama visa na😢
@GayyainEurope
11 ай бұрын
ඉක්මනින්ම ඉන්ටවීව් ලැබෙයි.ජයවේවා
@tirandaabeyrathna
11 ай бұрын
@slhomeland3238 lagadima ei machan, mata awa
@slhomeland3238
11 ай бұрын
@@tirandaabeyrathna mokakda ajncy eka.kawadada wp awe oyata
@iyanthiupeksha3448
11 ай бұрын
ශෙනගන් උනාම ගන්න trc එකෙන් යන්න පුලුවන් කියන එක අපහැදිලියි . මොකද එතකොට මුල ඉදන් රුමේනියාවේ හිටපු අයට අසාධාරණයක් වෙනවා. එහෙම වෙයි කියලා හිතන්න බෑ. අනික අයර්ලන්තය ශෙන්ගන් රටක් නෙමේ. ඩෙන්මාර්ක් ශෙන්ගන් රටක් නේද?? එතකොට ඇයු ඩෙන්මාර්ක් ට්‍රැවල් කරන්න බැරි ශෙන්ගන් වීසා එකකින්.
@GayyainEurope
11 ай бұрын
ශෙනගන් උනාම ගන්න trc එකෙන් යන්න පුලුවන් කියන එක අපහැදිලියි - *දැනට ඔයා ලබාගත් TRC කාර්ඩ් එක NON-SCHENGEN රටක්ව තිබියදී රොමේනියාව නිකුත් කල එකක් වන නිසා, ශෙන්ගන් වීමෙන් පසුව එනම්, 2024 මාර්තු 31න් පසු නිකුත් කරන TRC කාර්ඩ් වලට මේ validity එක ලැබෙන්නේ. මේක මම මගේ අත්දැකීම් වලින් කරන අනුමානයක් සහ එය වීඩියෝවේ කියනවා. ඉතින් අපි හරිම නිතිය එනකන් මදක් බලා ඉමු. * අනික අයර්ලන්තය ශෙන්ගන් රටක් නෙමේ. ඩෙන්මාර්ක් ශෙන්ගන් රටක් නේද?? - *ඔව් ඔබ හරි, එතැනදී බ්‍රිතාන්‍යය වෙනුවට ඩෙන්මාර්කය කියවෙනවා. එය නිවැරදි කරන්නම්. බොහොම ස්තුතියි ඔබට.🙏*
@MahendraKumar-hf9rc
11 ай бұрын
Oyage contact number eka denna puluwanda
17:53
රුමේනියාවට ඉගෙන ගන්න එමු | Romania student visa |sinhala | සිංහල
Nilu VLogs
Рет қаралды 9 М.
9:52
රුමේනියා එන්න slbfe එකෙන් ඒජන්සි වලට දුන්න අලුත්ම ගිවිසුම|slbfe-agreement and bond| romania
FLYER IDEA
Рет қаралды 10 М.
0:27
Who is More Stupid? #tiktok #sigmagirl #funny
CRAZY GREAPA
Рет қаралды 10 МЛН
46:36
КОНЦЕРТЫ: 2 сезон | 1 выпуск | Камызяки
ТНТ Смотри еще!
Рет қаралды 3,7 МЛН
58:20
Елена Райтман показала фанатке Ф*К!? Шоу Кросс и Дошик. Кто твой подписчик?
BUBBLEGUN
Рет қаралды 3,9 МЛН
0:53
Every team from the Bracket Buster! Who ya got? 😏
FailArmy Shorts
Рет қаралды 13 МЛН
11:27
සුන්දර රුමේනියාව ගැන ඔබ කිසිදා නොඇසූ අපුරු දේවල් 10ක් | 10 Things You Didn't Know About Romania
Wishma Lokaya
Рет қаралды 540 М.
10:28
10 Agencies for Romania Jobs | රුමේනියා යන අයට හොදම ඒජන්සි 10 | Romania Job Visa | Job Expo
Job Expo
Рет қаралды 41 М.
1:17:08
ඔබේ පවුලට ආණ්ඩුවෙන් සතුට
SL VLOG
Рет қаралды 34 М.
20:29
ජොබ් OFFER හදුනාගමු|Let's Identify The Job Offer|Sinhala rumenia
FLYER IDEA
Рет қаралды 18 М.
40:15
ලක්ෂ 25 න් උඩ job එකක් හොයා ගන්නේ මෙහෙමයි | මම දාහකට වැඩිය job වලට දැම්මා | UAE JOBS | SINHALA
The Bullet
Рет қаралды 189 М.
59:51
The worker who worked hard in Romania and succeeded in life|රුමේනියාවේ වැඩ කරන අයගේ අත්දැකීම් 🇷🇴
The Travel Lord
Рет қаралды 20 М.
32:04
රුමේනියා කුවේට් රැකියා, මාස 4 න් යන්න | වයස ප්‍රශ්නයක් නැහැ | Romania job visa | slbfe | Sinhala
The Bullet
Рет қаралды 298 М.
33:38
РОМАНОВА о коме Кеосаяна, что с Кадыровым, Михалков, кого назначил Путин, Симоньян, битве в Тбилиси
И Грянул Грэм
Рет қаралды 302 М.
21:30
Portugal Citizenship | පුරවැසිභාවය ලබාගන්න පහසුම රට පෘතුගාලය | Gaeway to European PR | Sinhala | EU
Yakagewada
Рет қаралды 135 М.
1:02
"Балтийский страж" НАТО защитит критическую инфраструктуру Балтики
Euronews по-русски
Рет қаралды 7 М.
0:27
Who is More Stupid? #tiktok #sigmagirl #funny
CRAZY GREAPA
Рет қаралды 10 МЛН