No video

ස්කූල් බස් එක | School Bus Eka - IRO

  Рет қаралды 1,031,112

iRO

iRO

Жыл бұрын

ස්කූල් බස් එකක ගිහින් නැති ජීවිතෙන් වැඩක් නෑ 😂💔
තාම අපිව දැකල තියෙන්නෙ KZbin එකෙන් විතරද?එහෙහෙනම්,
🔰 Follow us on 🔰
⭕ Facebook - / iroshanfb
⭕ Instagram - / iro_insta
⭕ Tiktok - vm.tiktok.com/ZSeJ2BAs2
මේ වීඩියෝ එකට සහභාගී උන හැමෝටම වගේම බලන හැමෝටමත් ගොඩක් ස්තූතී ❤️🍃

Пікірлер: 686
@si-ya4422
@si-ya4422 Жыл бұрын
අඩේ ඒ කාලේ මතක් උනා.. යාලුවො එක්ක බස් එකේ යද්දි ආතල් ගත්තු ඒවා එහෙම ❤️..සුපිරියක් ❤️✌️
@manuribisheka
@manuribisheka Жыл бұрын
ගුත්තිලත් එක්ක වීනා ගහන්න ගිහින් අන්ගුලිමාලට වෙච්ච දේ දේවදත්ත බන් 😹😹
@asiniavindi4254
@asiniavindi4254 Жыл бұрын
මූසිල නේද ...0/l sinhala😂💔
@user-yi7hy3zn3s
@user-yi7hy3zn3s Жыл бұрын
​​@@asiniavindi4254නෑ අජාසත්ත
@shalikasadun4444
@shalikasadun4444 Жыл бұрын
​@@user-yi7hy3zn3sado ado bn😂
@DayarathnaPathirana
@DayarathnaPathirana 11 ай бұрын
ඒකනමි ඇත්ත
@raththarane
@raththarane 10 ай бұрын
​@@asiniavindi4254කේවට්ට බමුණා නෙවේද 🤔
@sadusandaruwani-mp4tn
@sadusandaruwani-mp4tn Жыл бұрын
සත්‍ය කතාවක් ඇසුරින් නිර්මාණය කරන ලද්දකි...නේද ඉරෝ අයියේ 😂😂😂 පට්ට හොඳේ
@tharakanayanajith6738
@tharakanayanajith6738 Ай бұрын
👍👍👍
@dionranasinghe1012
@dionranasinghe1012 Жыл бұрын
ඉස්කොලේ කාලේ බස් එකේ සුන්දර මතක ❤
@nilanga2003
@nilanga2003 Жыл бұрын
උබ කොහෙද බන් බස් එකෙ ඉස්කෝලෙ ගියෙ 💨
@dionranasinghe1012
@dionranasinghe1012 Жыл бұрын
@@nilanga2003 උබ කොහොමද දන්නේ මං ගියාද නැද්ද කියලා.ඇව්ල්ලා බලන් හිට්යද තෝ
@nilanga2003
@nilanga2003 Жыл бұрын
@@dionranasinghe1012 තොට මාව මතක නෑ එතකොට නෙ
@dionranasinghe1012
@dionranasinghe1012 Жыл бұрын
@@nilanga2003 නැ බං..
@pramodinimalshya2855
@pramodinimalshya2855 Жыл бұрын
😂😂😂😂
@priyanthigunathilaka279
@priyanthigunathilaka279 Жыл бұрын
Oya aiyada , mallida kiyala nam danne ne, හැබයි මිනිස්සුන්ට හිනා වෙන්න වත් මතක නැති මේ කාලේ, ප්‍රශ්න වලින් හෙම්බත් වෙලා ඉන්න මේ කාලේ, අපිව හිනස්සන එකට ගොඩක් ස්තුතියි, good luck 🤗🤗
@uththarakumari8938
@uththarakumari8938 Жыл бұрын
ඔහොම ආතල් තමා බස් එකේ වෙන්නේ 😂 පට්ට 😂❤️
@life_of_celebrities_
@life_of_celebrities_ Жыл бұрын
Ow bn😅
@uththarakumari8938
@uththarakumari8938 Жыл бұрын
@@life_of_celebrities_ 👻😸😹
@DileepaDilshan-qh9me
@DileepaDilshan-qh9me Жыл бұрын
අන්තිම ටික මරු 😂 .. අල්ල කාන්තියෝ අල්ල ඕකා. 😅 . සුපිරි අයියේ ගැම්මක් 😊❤
@chamiyaMeme
@chamiyaMeme Жыл бұрын
ආ දිලිප මලයා 😂
@thevnulakojith7520
@thevnulakojith7520 Жыл бұрын
මොන වීඩියෝ එක කරත්. කොහොම තිබුනත්. ඉරො අප්පගෙ බැනිල්ල තරම් සුපිරියක් තවත් නෑ😂💖
@NOWTYBOY-jn5by
@NOWTYBOY-jn5by Жыл бұрын
😂🎉
@sulakshanakalhara-tc1bw
@sulakshanakalhara-tc1bw Жыл бұрын
ගහන්න නෙවේ මේකව හමගහන්න ඕන😂
@pasindupawan1739
@pasindupawan1739 Жыл бұрын
ඉස්සර ඒ ලස්සන ඉස්කෝලේ කාලේ මතක් උනා😢💔❤️
@nayanakalyani190
@nayanakalyani190 Жыл бұрын
අවුලෙන් හිටියේ මාරෙටම හිත කලකිරිල. ඔයාගෙ මේ vidieo එක දැකල බලල පන යන්න හිනා උනා. නියමයි අයියේ ❤😀
@disharathejanidissanayaka7722
@disharathejanidissanayaka7722 Жыл бұрын
ඉස්සර අමායා එකේ ස්කෝලෙ ගිය විදිහ මතක් වුනා😢😂❤✌️💪 සුපිරි
@maheshiweerasinghe9492
@maheshiweerasinghe9492 Жыл бұрын
අපිත් ගියා අමායා 😁
@tharuwagaming8294
@tharuwagaming8294 Жыл бұрын
අඩ්ඩෙ,අපට ස්කොලෙ යන කාලෙ රැවුල් වවන් යන්න දුන්නෑනෙ bro😂😂
@dilanrupasinghe4724
@dilanrupasinghe4724 Жыл бұрын
Api nam admission ganna dawase conde die karan giye
@user-uz6dk1bs2x
@user-uz6dk1bs2x Жыл бұрын
kzbin.info/www/bejne/fZ-VpGiweNmHfrs
@SLMastery
@SLMastery Жыл бұрын
අපි රැව්ල වැහෙන්න මාක්ස් එක දාන් ගියේ 😁
@heshanshiwantha8651
@heshanshiwantha8651 Жыл бұрын
U golde batch
@DL_beats
@DL_beats 7 ай бұрын
ඇඩ්මිශන් ගන්න යද්දිනම් අව්ලක් නෑ ...😗
@kivindishanika8335
@kivindishanika8335 Жыл бұрын
වකුගඩුත් ඇබරුනා යකෝ 😂.ඉරෝ කියන්නෙ හිනාවේ උපත 😂👍
@himashalakshani
@himashalakshani Жыл бұрын
මරු ඉරො....👍👍පළවෙනි කොටසේ බැල්ම තමා බැල්ම 😂😂♥️
@sakunidilshani5988
@sakunidilshani5988 11 ай бұрын
හූ කියපු කෙනා තමා මරු.ඉරො අයියා වගේම😂
@KaushalyaK-vw5ed
@KaushalyaK-vw5ed Жыл бұрын
යුටියුබ් දෙවනත් කර 🌹vini production ❤️wasthi production 😍වගෙ දැවැන්ත නිර්මාන කිරිමාට ඉරො අයියට හදවතිම්ම සුබ සෙත් පතගෙන යමු 😍😍😍😍😍iro ගයිස් 😍🌹😍❤️🌹ලස්සන වැඩක් iro අයියෙ 🌹🌹🌹🌹🌹🌹🌹🌹
@nethmi..
@nethmi.. Жыл бұрын
පෙන් එක දුන්නම හිනා ෞඋන හැටි සීට් එකට ගහ ගහ😂😂
@sudeeradilshan
@sudeeradilshan Жыл бұрын
Ammoo ඒක.... 😍🤓💜
@iroytofficial
@iroytofficial Жыл бұрын
අයියා ❤️
@HADOC829
@HADOC829 Жыл бұрын
Iro ඉදලා ඉදලා වීඩීඕ එකක් දානවා ආය් කුපිරී 💖😎
@EmoLogic1
@EmoLogic1 Жыл бұрын
Supiriyk ah.දෙවෙනි කොටසන්ම්ම් කියන්න වචන නෑ.පට්ට ඉතිම්.
@HeshaniSadunika-zi7iu
@HeshaniSadunika-zi7iu Жыл бұрын
ගොඩකාලෙකින් වීඩියො එකක්😍අම්මො සුපිරි එකත්😂💔
@sheronraveedhashyamsilva3234
@sheronraveedhashyamsilva3234 Жыл бұрын
ඉරෝගේ හිනාව හරියට ධනුෂ් වගේ ❤❤❤❤ ජේසු පිහිටයි ඔයාට
@pasindu88
@pasindu88 Жыл бұрын
attac
@sahanpabasara3582
@sahanpabasara3582 Жыл бұрын
Dhanushta acid gahala wge 🥲
@chandrakumari6953
@chandrakumari6953 5 ай бұрын
Ouu
@slruwan9783
@slruwan9783 Жыл бұрын
ඉස්සර හිටිය කෙල්ල හිටිය නම් මරු❤❤❤❤ iro ගුටි කන විඩිහ බලන්න තිබ්බ 😅😅😅😅
@123sudda
@123sudda 11 ай бұрын
එකි බූට්
@Thisara877
@Thisara877 Жыл бұрын
මූසිලද යකෝ ගල් පෙරලුවේ😂❤
@sgeeth
@sgeeth Жыл бұрын
1:10 ගුත්තිලත් එක්ක වීනා වැයුවේ දේවදත්තද යකෝ , 😂
@TmmmTmm-xg6ye
@TmmmTmm-xg6ye Жыл бұрын
😂
@demongirlff2931
@demongirlff2931 Жыл бұрын
දේවදත්ත තමයි ඒ ආත්මෙ මූසීල නේද. ගුත්තිල කියන්නෙ බෝසතානන් වහන්සේගෙ එක ආත්මයක්නෙ
@user-dq1uh3wn7h
@user-dq1uh3wn7h 5 ай бұрын
මුසිල හරි දේවදත්ත හරි විනා වැයුවනේ බන් එහෙම කරපු නිසානේ බන් දැන් විචාර ලියන්න වෙලා තියෙන්නේ 😒
@sgeeth
@sgeeth 5 ай бұрын
@@user-dq1uh3wn7h මූ යකෝ 😂,
@t.klepardtv4860
@t.klepardtv4860 Жыл бұрын
අයියගෙ වීඩියෝ මම බලනවා,ඇත්තම කිව්වොත් අයියා වගේම මමත් පිස්සු නටන එකෙක් තමයි😋👍
@ravindiwijerathna2518
@ravindiwijerathna2518 Жыл бұрын
Not a name It's a brand..💜️🤛 Iro 😍🙏
@AsiniNethma-ii2kl
@AsiniNethma-ii2kl Жыл бұрын
බස් එකේ සින්දු ටික...😅😅
@user-uz6dk1bs2x
@user-uz6dk1bs2x Жыл бұрын
kzbin.info/www/bejne/fZ-VpGiweNmHfrs
@kavishan8771
@kavishan8771 Жыл бұрын
ඒක සුපිරි යි iroo 😂💓😍 background sounds supariyak ❤
@AnojYasarathne
@AnojYasarathne Жыл бұрын
ලොකු තාත්තා ප්‍රින්සිපල් හින්දා අරුට අව්ලක් නැ😂
@chanukadilshanbandara
@chanukadilshanbandara Жыл бұрын
🤣🤣🤣🤣
@Dumeshlore
@Dumeshlore Жыл бұрын
😂
@slkaraoke5536
@slkaraoke5536 Жыл бұрын
😂
@JananiJanani-eq5un
@JananiJanani-eq5un 9 ай бұрын
😂
@LasithaNaveen-207
@LasithaNaveen-207 Жыл бұрын
කවුද අඩෝ නරියො අපිත් හොද කැ##යො අම්මො ඒ වදන iro අයියේ😅😂
@DarshanaPramuditha-lf1nh
@DarshanaPramuditha-lf1nh Жыл бұрын
ඉරෝ කරොත් සුපිරියක් කියලා කියන අය කෝ 👍
@surindushanthapriya-os3iw
@surindushanthapriya-os3iw Жыл бұрын
Sirawatama
@surindushanthapriya-os3iw
@surindushanthapriya-os3iw Жыл бұрын
Jayawewa kollo thawath supiriyak ekmenatama oni aaa
@LochanaSadew
@LochanaSadew Жыл бұрын
Awadaneda one 😂
@buddeeshasasmitha6313
@buddeeshasasmitha6313 Жыл бұрын
Aththa
@NisalAdheesha
@NisalAdheesha Жыл бұрын
Mata support ekak dhennaaaa
@dunga_production
@dunga_production Жыл бұрын
තාත්තාගේ ඇක්ටින් තමා ආතල්ම 😂😂😂😂😂
@jananimadushani4375
@jananimadushani4375 Жыл бұрын
අම්මෝ ඒක නම් සුපිරියි. ඉරෝගෙ හූවත් මරු❤️😂
@sehankavishka9038
@sehankavishka9038 Жыл бұрын
400 K ලගදීම 😌🗿
@GcPage
@GcPage Жыл бұрын
අන්තිම ඒක තමා පට්ට 🤭😂😂
@Noname-hz4fi
@Noname-hz4fi Жыл бұрын
1st comment එක මගෙ 😀.. මරැ අයියෙ ...
@manulaprabashvara5111
@manulaprabashvara5111 Жыл бұрын
ඉරෝ අයියා විඩියෝ එක නම් සූපිරියක් තමා ඉතින් ඉරෝ තාත්තා හැමෙ එකම නියමෙට බයිනවා ඈ මරැ ඉරෝ කරොත් සුපිරියක් තමා ❤️🍁
@KasunmadushankaMapalagam-pq6sp
@KasunmadushankaMapalagam-pq6sp Жыл бұрын
IRO කියන්නෙ brand එකක් brother 🙂❤️
@madushagimhan7836
@madushagimhan7836 Жыл бұрын
මරු කියන්නෙ මරෙ මරු අයියා සුපිරියක්..🤗😍
@pattaz.
@pattaz. Жыл бұрын
අර පවනිගේ මිනිහා එදා පාර්ක් එකේ හිටියා.😅 පවනි වෙන්නැති එහාපැත්තේන් හිටියේ😅😅
@rishmikavindya3625
@rishmikavindya3625 Жыл бұрын
අඩෝ හිනා නොවී කොහොමද බලන්නෙ හිනා වෙලත් බෑ හිනා නොවිත් ඈ සුපිරි අයියලා හැමෝටම ❤️❤️❤️❤️❤️❤️💚💙💛🧡😂😂😂😂😂
@ruwi9936
@ruwi9936 Жыл бұрын
අම්මෝ අම්මෝ ඒකනම් සුපිරි..පව් කොන්දොස්තර අයියා 😂😂😂නිකන් ගුටි කෑවා...හම්මෝ හිනාවෙලා බඩත් රිදෙනවා යකෝ 😂😂
@nethminimax5784
@nethminimax5784 Жыл бұрын
සුදු තාත්තිට වැඩේ හරි වගේ😅
@sashiudeshika3089
@sashiudeshika3089 Жыл бұрын
Video එක සුපිරියි iro...🤩
@sandunisepalika4158
@sandunisepalika4158 6 ай бұрын
සුපිරියි ඉරෝ . congratulation 👍👍
@user-oq1op5wy5o
@user-oq1op5wy5o Жыл бұрын
අද නම් සුපිරියක් 😂😂
@isurunawanjana2858
@isurunawanjana2858 Жыл бұрын
අඩෝ සුපිරියක් තමයි 😉🤣
@user-qq9xg5py9b
@user-qq9xg5py9b Жыл бұрын
ඒකනම් සුපිරියක් 🤘
@MonikaDilrukshi-we7wy
@MonikaDilrukshi-we7wy Жыл бұрын
අම්මෝ ඉරෝ අදත් සුපිරියක්❤❤❤
@asenthadisanayaka2782
@asenthadisanayaka2782 Жыл бұрын
ආතල් බන් ඉතින් 😂😂😂 උපේන්ද්‍රයා ගැම්මක් 💓
@Ruzuaririmuka1
@Ruzuaririmuka1 Жыл бұрын
අපේ school bus එකට පිට අය ගන්නේ නෑනෙර්😂😂😂වැඩේ නියමයි
@Amila9082
@Amila9082 Жыл бұрын
😂👍😍🔥🤣👌✌️🌹 සුපිරියක් ඉරෝ
@nilukaliyanapathirana7482
@nilukaliyanapathirana7482 Жыл бұрын
සුපිරියි අයියේ😘❤
@prabha5885
@prabha5885 Жыл бұрын
අදත් සුපිරි❤️👌
@user-lo7mb7ks9n
@user-lo7mb7ks9n 3 ай бұрын
සුපිරි බං සුපිරි 😌❤️❤️
@anurangalakruwan3749
@anurangalakruwan3749 Жыл бұрын
Iro නම් සුපිරියක් තමා
@gayandanush5641
@gayandanush5641 Жыл бұрын
Real kollo school bus wala giye ne කොල්ලෝ 😂
@Musichub20336
@Musichub20336 Жыл бұрын
වෙන උන් වගේ කුණුහරුප නැතුව සුපිරි ආතල් දෙන සුපිරි වීඩියෝ හදන එකම චැනල් එක ❤
@chinthakagayan4195
@chinthakagayan4195 Жыл бұрын
සුපිරියක් තමා ඒක ❤️
@bestone6975
@bestone6975 Жыл бұрын
ඔද තෙද ඇති තෙද බල ඇති රජ තෙද ඇති මුනින්ද්‍රයානනී ... සිරි සමන්තබද්‍රද්‍රද්‍රද්‍රද්‍රඅඅඅඅඅ ... මුනින්ද්‍රයානනී නිල්කටරොඩු මලින් උපන් මුනින්ද්‍රයානනී .... දැක්කත් ඇති හිත පිරෙනවා හිනා උනත් හිත පිරෙනවා ලඟින් ගියත් හිත පිරෙනවා මුනින්ද්‍රයානනී ....... //😂😂
@SL-USA
@SL-USA Жыл бұрын
Eka Supiri Brother ❤️🤟
@kavindumadushan8857
@kavindumadushan8857 Жыл бұрын
Iro machan ubanan supiri kollek BRO 😍
@deenalochani6715
@deenalochani6715 Жыл бұрын
සුපිරියක් තමයි 😂❤
@hashinitharaka7759
@hashinitharaka7759 Жыл бұрын
ගලෙන්බිදුනුවැවේ ගැම්ම...❤️❤️❤️❤️ Iroo..😍😍😍ඌ හොදයි අලි එලවන්න..🤓🤓🤓🤓
@eternalsrilanka2138
@eternalsrilanka2138 Жыл бұрын
පට්ට අව්ල් වෙලාවක උබේ වීඩියො තමා බලන්නම ඔන 😂😂
@brightsparkhs
@brightsparkhs Жыл бұрын
අඩො සුපිරියක් බන් ස්කොලෙ ගිය කාලෙ මතක් උනා බන් 😂😂😂❤
@Madhu3732
@Madhu3732 6 ай бұрын
ඔයා නම් ෂෝක් 😅😅 මරු ඔයාගේ vedios ❤❤❤
@172wasana6
@172wasana6 Жыл бұрын
අල්ල කාන්තියෝ අල්ල ඕකා😅😅😅😅 මරු ඕයි
@MrSarth02
@MrSarth02 Жыл бұрын
Damn🤣🤣, last pat is the coolest!! Your editing is cool keep it up =)
@charunipramodya
@charunipramodya Жыл бұрын
ඉදලා ඉදලා ඔයත් දෙන්නේ මාර ටෝක් ඈ😂😁
@dimuthu830
@dimuthu830 10 ай бұрын
Maru hode...👌 Hina wela badath kora wela thiyenne....😅💔 Supirii....👌❤️
@pavithrahansani2622
@pavithrahansani2622 Жыл бұрын
අඩෝ සුපිරියක් ආ❤❤❤
@king_ns1
@king_ns1 Жыл бұрын
අම්මෝ ඒක ගැම්මක් ඊරෝ පුතේ
@nethmianusara4257
@nethmianusara4257 Жыл бұрын
Adeh Supiriyak ... 😂😆❤️💐
@B2kffB2KFF-vt1vj
@B2kffB2KFF-vt1vj Жыл бұрын
උබනම් සූපිරියක් බන්❤❤❤❤
@kaveeshajayasuriya997
@kaveeshajayasuriya997 Жыл бұрын
sira siddi 😂😂..school bus eke giya kale mathk una🥺❤️
@priyankadissanayake9801
@priyankadissanayake9801 Жыл бұрын
අම්මො අම්මො මරු iRO අයියෙ😂
@dilaniranasinghe9200
@dilaniranasinghe9200 Жыл бұрын
මරු අනේ 😂❤.ඉරෝ😊❤
@geek_sLc
@geek_sLc Жыл бұрын
සුපිරියක් අයියේ
@manjularuwan2891
@manjularuwan2891 Жыл бұрын
,ammo ban meka patta 😂😂💕❤️❤️❤️❤️
@osurabuwaneka5630
@osurabuwaneka5630 Жыл бұрын
Narakama na, school kale gananam katha nokara imu, dan uni eke deweni awurudda eth thama mathakai e kale kala apuru apuru wada 😅😅😅 maru maru iro, digatama karan yan, jaya wewa 🥳
@chamii-cd7ie
@chamii-cd7ie Жыл бұрын
පෙන් එකේ සීන් එක 😂😂 feel it
@nadeeshamadushanka7573
@nadeeshamadushanka7573 Жыл бұрын
Ekanm supiriyak thama🤣
@NuwangiSomasiri-oo4ve
@NuwangiSomasiri-oo4ve Жыл бұрын
Ammmoooh aye nm iro ge vedios raata balanne na.. 😂😂😂Mewata hina wela gewal wala minissu anthimata ape passen hadhi kosu ussan elawanne 😂😂😂
@theshaladewmini8485
@theshaladewmini8485 Жыл бұрын
Oynm supiriyk thaththage acting thma supiriiiii😅😅
@LittleAngel_234
@LittleAngel_234 Жыл бұрын
අම්මෝ ඉරෝ අයියේ 😂💖ඒ බැල්ම 🙊
@HarishHarish-mv9gs
@HarishHarish-mv9gs 11 ай бұрын
Gemmak thamai ithin 🖤💪
@Elina416
@Elina416 Жыл бұрын
Super video ekak aiya 💫👍🤗😅
@sayurumadawa184
@sayurumadawa184 Жыл бұрын
මරු ❤
@Prabathchathuwa
@Prabathchathuwa Жыл бұрын
මේ බස් ආතල් නම් මරු 😹😹😹
@tharinduchamod6303
@tharinduchamod6303 Жыл бұрын
අම්මෝ මරු ඈ😂❤️
@cricket9799
@cricket9799 Жыл бұрын
අර පෙන් එක දැම්මම ගැනු කැ ගහන සද්දයක් එයි කියලා හිතපු මම😂
@maheshiweerasinghe9492
@maheshiweerasinghe9492 Жыл бұрын
I'm also 😂
@NipunM-og2vk
@NipunM-og2vk 4 ай бұрын
Me to bro😂😂😂😂
@lahiru2002
@lahiru2002 Жыл бұрын
01:12 එතකොට බුදු හාමුදුරුවන්ට ගල් පෙල්ලුවේ මූසිලද??😁
@FierceFlameGaming
@FierceFlameGaming Жыл бұрын
අන්තිම තැන එඩිට 😍
@bimalidhananjana3136
@bimalidhananjana3136 Жыл бұрын
Imeshani ape ❤❤ ලස්සනයි වැඩේ
@buddeeshasasmitha6313
@buddeeshasasmitha6313 Жыл бұрын
Adath supiriyak thama ithin
@chamiyaMeme
@chamiyaMeme Жыл бұрын
😂😂💔 මරු ඕයි
@aselawataliyadda8673
@aselawataliyadda8673 Жыл бұрын
Ammoo supiriyk iro...🤣 kaduluth awa හිනා වෙලාම🤣
@kavindyahansamali7976
@kavindyahansamali7976 Жыл бұрын
Ammo ammoo ඔය සිංදු තමා බස් වල යන්නේ😂😂කනක් ඇහෙන්න නෑ ඔලුව කැක්කුමත් හැදෙනවා
බස් එක | Bus eka | IRO
9:48
iRO
Рет қаралды 1,2 МЛН
EVOLUTION OF ICE CREAM 😱 #shorts
00:11
Savage Vlogs
Рет қаралды 12 МЛН
Inside Out Babies (Inside Out Animation)
00:21
FASH
Рет қаралды 23 МЛН
Они так быстро убрались!
01:00
Аришнев
Рет қаралды 2,3 МЛН
Это реально работает?!
00:33
БРУНО
Рет қаралды 3 МЛН
ඉස්කෝලේ I @NaughtyProductions I Sinhala Comedy I Funny video
17:08
පාක් එක | Park Eka - IRO Ft. Ashi
9:15
iRO
Рет қаралды 304 М.
O/L ඉවරයි | KDJ PRODUCTIONS
13:34
KDJ Productions
Рет қаралды 1 МЛН
ඇන්ටන් අයියා | ANTAN AYYA 🤣
16:37
Chamidu
Рет қаралды 211 М.
10 වසර | Grade 10 | Vini Productions
7:57
Vini Productions - විනී
Рет қаралды 7 МЛН
බෝඩිමේ |  Bodime - IRO Ft. @Saanaka_Bro
12:09
බස් එක 2 | Bus eka 2 | IRO
11:54
iRO
Рет қаралды 339 М.
EVOLUTION OF ICE CREAM 😱 #shorts
00:11
Savage Vlogs
Рет қаралды 12 МЛН