CHEST MUSCLE එක හදන්න ලුශන් පුශ්පරාජ් ගෙන් WORKOUT එකක්! (BEGINNER CHEST WORKOUT)

  Рет қаралды 132,664

SCHOOL OF FITNESS SRI LANKA

SCHOOL OF FITNESS SRI LANKA

Күн бұрын

Пікірлер: 302
@SCHOOLOFFITNESSLK
@SCHOOLOFFITNESSLK 4 жыл бұрын
අපි COMMENT කරන 2න් නෙක්ට තැගි 2ක් දෙනවා! (FREE SHAKER) කරන්න තියෙන්නෙ විඩ්යො එකෙන් ඉගෙන ගත්ත දෙයක් COMMENT කරන්න. ප්‍රශ්න/ අදහස් / යොජනා Commment කරන්න අපි පල්ලහා තියන Comment section එකෙ කතා කරමු - Shop FI Shakers - store.fitnessisland.lk/produc...
@sahananuranga1058
@sahananuranga1058 4 жыл бұрын
oyala karana wade patta.loku danumak ganna puluwan.eeka agaya karanawa.eeth thagi denawa kyl boru wada karanna epa.oyala mita masa ganakata kalin ohoma post ekak dala tibuna thagi denawa kyl.creatine ekakda khd mt mthaka vidiyata.godak aya ekata cmnt dalath tibuna..mn dakkenm na oyla e post ekta cmnt dapu kenkta eeka denawa..eeka nisa e wage dewal karanna epa krnn barinam.oyla karana hoda wadeth eeka nisa katha wenawa..suba pathanawa channel ekata.
@sandaruhasintha7552
@sandaruhasintha7552 4 жыл бұрын
Pata dewal kyla denwa
@shamilbevon1422
@shamilbevon1422 4 жыл бұрын
aiye oyala karana videos kohomath supiri mama nam meeken egengahtheee hariyatama chest ekata exercise eka karana vidiya,,,,,mehchara dasasak karala thiyenne waradiyta,,,,,anith igenagaththu dee thamao aiye weight karaddi thamange fitness level eka anuwa saha strengh eka anuwa wieght kireeema ,,mama hamada ma oyalage videobalanw sub kr goda kalekata kalin
@SCHOOLOFFITNESSLK
@SCHOOLOFFITNESSLK 4 жыл бұрын
@@sahananuranga1058 Ilage sunday dana video eke api winners lawa announce karanawa :)
@shamilbevon1422
@shamilbevon1422 4 жыл бұрын
apata labeida danne nh ithin balaporoththuwen innwa aiye hamadamath oyaa ekka
@kalawaddaa
@kalawaddaa 4 жыл бұрын
වසර 10 කටත් කලින් pullover exercise එක ඕනවට වඩා බර දාල ඕනවට වඩා බිමට පාත් කරලා වැරදියට කරලා, බෙන්ච් ප්‍රෙස් හරකෙක් මෙන් අධික බර දමා shoulder මට්ටමේ සිට වැරදියට කිරීම නිසා shoulder වලට කෙලවගැනීමේ(shoulder impingement, rotator cuff, ligament tear ) අත්දැකීම අදටත් වේදනාවෙන් විඳිමි. එදා අපට මෙවැනි කෝච් ලා සිටියේ නැත. ඔබට ජය
@SLPCLK
@SLPCLK 4 жыл бұрын
මම Pullover එක කරනකොට අත් දෙක උඩට උස්සලා තියාගන්නෙ නෑ. ටිකක් නවලා වගේ තියාගත්තෙ.. ඒ වැ‍රැද්ද හදාගත්තා. Thank You Guys !
@indikaaponsu6416
@indikaaponsu6416 4 жыл бұрын
ලුෂන් අයියා නිහතමාණී හොද කෙනෙක් ගොඩාක් ස්තුතීයි අයියේ ඔබට.
@skshaad9938
@skshaad9938 2 жыл бұрын
1.Pullover 2.Barbell Incline bench press 3.Decline machine press 4.Pec deck fly 5.Flat barbell bench press
@aziya3648
@aziya3648 4 жыл бұрын
මම දැනට gym එකට ගිහින් මාස5ක් වගේ වෙන්නෙ මේ vedio එක බලද්දි තමයි දැනගත්තෙ මන් Breathing technique එක වැරදියට කල්ලා තින්නේ ඇත්තටම වටින vedio එකක් ❤
@SCHOOLOFFITNESSLK
@SCHOOLOFFITNESSLK 4 жыл бұрын
Good luck Sheron
@slkoreanlifewithsuga1487
@slkoreanlifewithsuga1487 4 жыл бұрын
මම කොරියන් රටේ ඉන්නෙ ..ඔයා biginer කෙනෙක් ගැන හොඳ අවබෝධයක් තියනවා...හැම දෙයක්ම සරලව කියාදෙනවා..ස්තුති..
@SCHOOLOFFITNESSLK
@SCHOOLOFFITNESSLK 4 жыл бұрын
Thankyou Chami
@raviduprasanna6401
@raviduprasanna6401 4 жыл бұрын
ඇත්තටම කියන්න වචන නෑ මාරම වටිනවා, ගොඩක් වෙලාවට ජිම් එකේ කෝච්ලා ඔහේ බේසික් වර්කවුට් දෙනවා ටෙක්නික් බලන්නෙවත් නෑ. කොටින්ම අවුරුදු ගනන් පරන අය පවා ලූශන් අයියා කියල දුන්න බ්‍රීතින් ටෙක්නික් පවා ෆලෝ නොකරන අය ඉන්නවා, මේ වගේ ඇඩ්වයිස් ඇත්තටම ඉන්ටර්නැශනල් ලෙවල් එකේ ගොඩක් රිෆර් කරල හොයාගන්න ඕනෙ දේවල් මෙහෙම නිකන් කියල දුන්නට. ඉස්සරහට නියුට්‍රිශන් රිකවරි ගැනත් ලූශන් අයියගෙන්ම අහගන්න ආසයි 👌
@SCHOOLOFFITNESSLK
@SCHOOLOFFITNESSLK 4 жыл бұрын
Aniwaren ahaganna puluwan!
@shashikaovien1262
@shashikaovien1262 4 жыл бұрын
ගොඩාක් වටින video එකක් වගේම හොදට තෙරුම් කරලා දෙනවා.. ඉදිරියටත් මේ වගේම video කරන්න අපේ රටේ අපේ වීරයෙක්ගේ දැනුම අපිට ඕනේ.. ඔහුගේ විශ්වාසය අපිට ගොඩාක් වටිනවා ජය වේවා ලූශන් අයියා..🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️
@SCHOOLOFFITNESSLK
@SCHOOLOFFITNESSLK 4 жыл бұрын
Thankyou Shashika!
@shashikaovien1262
@shashikaovien1262 4 жыл бұрын
@@SCHOOLOFFITNESSLK ජය ❤️ ..
@shashikaovien1262
@shashikaovien1262 4 жыл бұрын
Gem එකේදි නොදෙනුවත් කමින් උන වැරදි කිහිපයක් හදාගන්න හැකි උනා..
@SCHOOLOFFITNESSLK
@SCHOOLOFFITNESSLK 4 жыл бұрын
@@shashikaovien1262 Digatama apith ekka inna
@shashikaovien1262
@shashikaovien1262 4 жыл бұрын
@@SCHOOLOFFITNESSLK අනිවාර්යයෙන්ම 💪
@කඩලමල්ලි-න7න
@කඩලමල්ලි-න7න 4 жыл бұрын
ආසියාවේ කළු සිංහය apa lushan ❣️❣️❣️❣️
@vasanthakumara1974
@vasanthakumara1974 4 жыл бұрын
සුපිරි ඇත්තටම ගොඩාක් වටිනව ගොඩක් අය technick ගැන කතකරනව අඩුයි අපේ අලුතෙන් එන ගොඩාක් අය ජිම් එන්නෙ උපරිම මාස කීපයයි හේතුව ලොකු බර උස්සන්න ගිහින් injurd වෙලා ඔබ කියන දේ ඉතාම පැහැදිලී ගොඩක් වටිනව අලුත් අයට මට ගොඩක් වටිනව breath in & breath out Thanks Good luck 💪💪💪👌❤️❤️❤️
@SCHOOLOFFITNESSLK
@SCHOOLOFFITNESSLK 4 жыл бұрын
Thankyou Vasantha!
@prasangaherath2753
@prasangaherath2753 4 жыл бұрын
Thanks අයියේ ...මං ඉන්නේ ඩුබායි ..මෙහේ ජිම් වල අපිට මොකුත් කියලා දෙන්නේ නෑ ...මං ගොඩාක් දේවල් ඉගෙන ගත්තා මේකෙන්
@Bassthiwa
@Bassthiwa 4 жыл бұрын
Lucion aiyage videos thawa oneeee❤️❤️❤️👌👌👌👌💪💪💪💪💪💪💪💪💪💪💪💪
@pizza9908
@pizza9908 4 жыл бұрын
හොඳටම හොඳයි ..පුළුවන්ම් deadlifs කරන්නෙ කොහොමද කියල දෙන්න...thanks...❤️❤️❤️❤️
@mr.uncommon3936
@mr.uncommon3936 4 жыл бұрын
Bench press ගහද්දී තියාගන්න ඕන ඈන්ගල් එක හරියට දැන ගෙන හිටියේ නෑ දැන් හරියටම දැනගත්තා .සුපිරී ලූශන් සර්...❤️❤️❤️💪🏽
@SCHOOLOFFITNESSLK
@SCHOOLOFFITNESSLK 4 жыл бұрын
@sanjuperera8506
@sanjuperera8506 4 жыл бұрын
ගොඩාක් වැදගත් වෙන උපදෙස් ටිකක්. ගොඩක් අය ලොකු බරක් දාලා workouts කරන්න බැරි උනාම මානසිකව වැටෙනවා. ඇත්තටම ඒ අයට ලොකු motivation එකක් මේක අනික ලූශන් අයියා කියලා දිපුවා එක්ක බලද්දි ජිම් එකේ බර දාලා සෙල්ලම් කරන ගොඩක් අය සෙල්ලම් කරලා තියෙන්නේ වැරදියට ඒ නිසා ගොඩක් වැදගත් වෙන video එකක්.
@SCHOOLOFFITNESSLK
@SCHOOLOFFITNESSLK 4 жыл бұрын
Thankyou Sanju
@madhawaperera6301
@madhawaperera6301 4 жыл бұрын
Squeeze the upper back and pop out the chest. Keep the shoulder down while pressing. Like back double bicep pose position. Don’t lock the elbows on the top. Mind muscle connection.
@surangadickson5739
@surangadickson5739 4 жыл бұрын
Foreign chanel walin balala ideas gatta apita apema rate hodama chanel ekak..digatama karagena yanna❤️
@SCHOOLOFFITNESSLK
@SCHOOLOFFITNESSLK 4 жыл бұрын
Thankyou Suranga
@777chr
@777chr 4 жыл бұрын
Very well explained . Great Vid guys
@SCHOOLOFFITNESSLK
@SCHOOLOFFITNESSLK 4 жыл бұрын
Thanks for watching
@indikazoysa7
@indikazoysa7 3 жыл бұрын
Thank you very much Aiye. Godak dewal igena gatta me video eken. Ee wagema oyage nihatamani kamat gdk age krnwa. All the best 💝
@shaangurusighe6334
@shaangurusighe6334 4 жыл бұрын
Atthatama hoda wedak sir...thank you..
@thimiraruvi5479
@thimiraruvi5479 4 жыл бұрын
ලුශන් අයියා හොදටම කියලා දෙනවා thanks ❤❤
@anuradhpathirana9059
@anuradhpathirana9059 3 жыл бұрын
ගොඩාක්ම ස්තුතියි අයියෙ තෙරුවන් සරනයි ඔයාට
@akashnadunmadhuwantha8739
@akashnadunmadhuwantha8739 4 жыл бұрын
Godak watinawa sir..aththatama godak dewal igena gaththa ada thamai..meka dakke..dakka gaman subscribe kala..asawen karanna technic danagaththa Thanku..sir..jayawewaa..🙏🙏🙏♥️♥️♥️
@Investment_talks
@Investment_talks 4 жыл бұрын
I have been doing some great mistakes upto now...in inhaling, gripping, lifting.....thank you very much school of fitness for the great contend.....i wish if i could train with youll.....from the day that i commented tht the contend quality is low....u people made me sick from the next videos😂❤️....superb....never miss a single video...i take back my statement i did on that video saying "contend quality is getting low"!...hell...great job....all the very best fitness island❤️🔥
@SCHOOLOFFITNESSLK
@SCHOOLOFFITNESSLK 4 жыл бұрын
Thankyou so much! Means alot to us We will try our best to give educative content
@lakshithanilnuwan8063
@lakshithanilnuwan8063 4 жыл бұрын
අලුත් කෙනෙක්ට ගොඩක් වටිනව
@salindanawarathna2600
@salindanawarathna2600 4 жыл бұрын
Wow patta ayye budusarani igenagatha wtinama deyak
@kenukaasendra9495
@kenukaasendra9495 2 жыл бұрын
Thank you school of fitness 🔥🔥
@dusmannalinwad
@dusmannalinwad 3 жыл бұрын
Wow..! This is great..! could you please suggest some exercise for Sholders?
@lalithgunawardana1483
@lalithgunawardana1483 4 жыл бұрын
Very good explanation !👍
@dilandilan1031
@dilandilan1031 Жыл бұрын
Ape wardi ex . Niwaradi kara ganna kiyala dipu obata stuti
@DileepaAlwis
@DileepaAlwis Жыл бұрын
හොඳ මනුස්සයෙක් තමා ඉතින්.❤❤❤
@slkoreanlifewithsuga1487
@slkoreanlifewithsuga1487 4 жыл бұрын
ඔයා..සරලව...හරියට .තේරෙන විදියට.කියල දෙනවා..ස්තුති
@slringingtones6522
@slringingtones6522 4 жыл бұрын
ඔය කියපු Exercise ටික තමයි කරේ,හැබයි ඔය කියන තරම් හරි විදියට නෙමේ කරේ,හැබැයි දැන්නම් දන්නවා කරන හරි විදිය.Thank sl fitness
@SCHOOLOFFITNESSLK
@SCHOOLOFFITNESSLK 4 жыл бұрын
❤❤
@vihangagulawita7315
@vihangagulawita7315 4 жыл бұрын
Good luck! !!
@SCHOOLOFFITNESSLK
@SCHOOLOFFITNESSLK 4 жыл бұрын
Thank you!!
@chamindamadhurawantha7570
@chamindamadhurawantha7570 4 жыл бұрын
නියමයි ලුශන් අයියා.දිගටම අපි ඔයවගේ workout බලාපොරොත්තු වෙනව
@SCHOOLOFFITNESSLK
@SCHOOLOFFITNESSLK 4 жыл бұрын
digatama danawa!
@Crypto_Trend
@Crypto_Trend 3 жыл бұрын
Super Workout!
@Relaxzo777
@Relaxzo777 4 жыл бұрын
Lushan aiya oya karana me channel eka godaaak hodai hodatama terum karala denawa podi illimak tiyenawa lower back ekata exercise kiyala denna. love handles nati karaganna puluwan ekak. thanks god bless you and wish you a happy new year.
@sanjuvlogs2002
@sanjuvlogs2002 4 жыл бұрын
Good video learnd right technics how to wormup,how to grip correctly,how to handle weight thanxs lucion ayya and school of fitness team 💪💪💪💪💪
@SCHOOLOFFITNESSLK
@SCHOOLOFFITNESSLK 4 жыл бұрын
❤❤
@sanjuvlogs2002
@sanjuvlogs2002 4 жыл бұрын
@@SCHOOLOFFITNESSLK i watched every single video since this channel started good luck fitness island store and school of fitness team💪💪💪💪💪
@sithijakeshan6009
@sithijakeshan6009 4 жыл бұрын
ගොඩක් වටිනවා වීඩියෝ එක..තව වීඩියෝ එකක් දෙන්න ලගදිම.ජයවේවා🙏🙏🙏
@SCHOOLOFFITNESSLK
@SCHOOLOFFITNESSLK 4 жыл бұрын
Digatama apith ekka inna
@VIMUNCS
@VIMUNCS 4 жыл бұрын
Great work....asa hithenawa gym ekakata yanna aniwaren
@thilankajayasinghe935
@thilankajayasinghe935 3 жыл бұрын
Elama instructions tikak...
@CharithaGamage
@CharithaGamage 4 жыл бұрын
niyama wadak... Dumbell flys ekath chest ekata hodaida?
@erandajanaka3790
@erandajanaka3790 2 жыл бұрын
Excellent teaching and sound knowledge 👍. He explains everything related to the topic. Does he work as a coach in this Gym?
@swpharshana1336
@swpharshana1336 4 жыл бұрын
superb explanations.marama pahadili kisi deyak hanganne nathuwa awashya saiyallama kiyala dunna wage Danenawa..bohoma sthuthie godak watinawa..jaya wewa😍😍😍
@SCHOOLOFFITNESSLK
@SCHOOLOFFITNESSLK 4 жыл бұрын
😍 Thankyou!
@chanakaliyanage8250
@chanakaliyanage8250 4 жыл бұрын
Mechchara kaleyak workout karala thiyenne waradiyata breath in out eka dana gaththe ada thank u very much💪👏
@Amanullah-wf2ps
@Amanullah-wf2ps 4 жыл бұрын
ayye colombo wala gym ekak open kaloth aniwa join wenawa. good work and I wish you good luck brother!
@Samsam-pm3vo
@Samsam-pm3vo 4 жыл бұрын
thanks both of you
@samanthiiroshika5293
@samanthiiroshika5293 Жыл бұрын
Staroids ganna video akkak oni
@Diyonne
@Diyonne Ай бұрын
Thank you sir ❤❤❤
@danushkawijesinghe2524
@danushkawijesinghe2524 4 жыл бұрын
Hamadama nihata manei caritaya...lushan aiya...Thanks a lot lushan aiye...Thanks are lots school of fitness..
@LakshanBuddika-n7f
@LakshanBuddika-n7f 5 ай бұрын
Good video
@kasunoshada341
@kasunoshada341 4 жыл бұрын
Aththata ma godk watinawa workout review video hamoma danawa eth me wage podi than thami watinne mokada Biginer kenek ta godk watinawa gym Journey eketa me wage podi than allan giyoth thami hoda result ekk ganne puluwan wenne hamoma dana video dkla ohe krnwa itapsse result nha thanqqq Lusion sir and @school of fitness Sri lanka 🇱🇰 Hamotama kiynwa Chanel ekth ekk ekethu wenne kiyla fitness 💪 life eketa wadagath watinne deyk igenaganne
@rangamadushan9781
@rangamadushan9781 3 жыл бұрын
ස්තුති ලුශන් අයියා ...
@lalithpineapple9701
@lalithpineapple9701 2 жыл бұрын
පැහැදිලිව කියලා දෙනවා 👍❤
@sudeshprasanna3121
@sudeshprasanna3121 4 жыл бұрын
Good job aiye...💖💪
@dilukarathnayaka1622
@dilukarathnayaka1622 4 жыл бұрын
Thanks karanawa Joel aiyata me karana help ekata 💪❤️
@sudheeradilhara7698
@sudheeradilhara7698 4 жыл бұрын
supiri Ayye thwa video danna budu saranai
@kingvallavan5789
@kingvallavan5789 4 жыл бұрын
Deadlifts eka harita ganna purudu une oyalage videos bala tamai thankyou 😍
@SCHOOLOFFITNESSLK
@SCHOOLOFFITNESSLK 4 жыл бұрын
NIyamai!
@nilangam1
@nilangam1 3 жыл бұрын
Thanks mr.
@gayansangeeth98
@gayansangeeth98 9 ай бұрын
Thx🎉🎉🎉🎉
@pushpakumara1592
@pushpakumara1592 4 жыл бұрын
Pullover eka haryata gahana hatj igena gaththa... thank u sir ...
@sameeradevinda
@sameeradevinda 4 жыл бұрын
Bench press karaddi mage shoulders riduna hethuwa hoyaganna bari una man eka igena gaththa thank you Our Gold Lion and school of fitness.
@SCHOOLOFFITNESSLK
@SCHOOLOFFITNESSLK 4 жыл бұрын
❤❤
@janithnishshanka6598
@janithnishshanka6598 4 жыл бұрын
Sir, equipment nathuwa body build karana hati video eka karannako 🙏🙏
@udayasampath5492
@udayasampath5492 4 жыл бұрын
Sir ape meal eka ganne kohomada kiyala kiyanna puluvanda.
@k.ganeshalingam595
@k.ganeshalingam595 4 жыл бұрын
Superb brother proud of you.. Good Behining..👊👊👊
@SCHOOLOFFITNESSLK
@SCHOOLOFFITNESSLK 4 жыл бұрын
tHANKYOU
@omayangakskumarasinghe1296
@omayangakskumarasinghe1296 4 жыл бұрын
Good explanation 👍 , These days we can go out, can you explain what Kind of Exercises can do in a home,
@nilanshashinthab.a.5867
@nilanshashinthab.a.5867 4 жыл бұрын
පට්ටම පැහැදිලි
@natureslanka5349
@natureslanka5349 3 жыл бұрын
ගොඩාාාාක් ස්තුතියි ලූෂන් අයියා ඔයා මේ දේවල් කියලා දෙනවට
@supunlakshan342
@supunlakshan342 4 жыл бұрын
ටෙක්නික් ටික පැහැදිලිවම කියල දෙනව ලූශන් අයියා ❤️✌️😍
@lahirusandaruwan3808
@lahirusandaruwan3808 4 жыл бұрын
Great aiyee
@bluesky-zo9fd
@bluesky-zo9fd 4 жыл бұрын
Lushan ayya kiyala dena widiya hodata therenawa
@karunathilakarathnayaka9347
@karunathilakarathnayaka9347 4 жыл бұрын
Excellent brother 👌
@SCHOOLOFFITNESSLK
@SCHOOLOFFITNESSLK 4 жыл бұрын
Thank you so much 😀
@udithsandeepa8342
@udithsandeepa8342 3 жыл бұрын
සුපිරි ලූෂන් අයියා ඔයා හරි නිහතමානී කෙනෙක්
@kusumsiriyohan351
@kusumsiriyohan351 2 жыл бұрын
Thanks
@nishshankasamarasinghe6553
@nishshankasamarasinghe6553 3 жыл бұрын
thank you so much sir
@lakinduthathsara400
@lakinduthathsara400 4 жыл бұрын
පුළුවන් න්ම් biceps workout ekk කරන විදිය දෙන්න ❤
@kalumsuranga5389
@kalumsuranga5389 2 жыл бұрын
Thanks bro
@tharushachamidu2329
@tharushachamidu2329 3 жыл бұрын
සර් mahath wanna monaada karanna onee
@ranlanka8897
@ranlanka8897 4 жыл бұрын
Technich ekata workout karanna egena gaththa thanx lushan aiya digatama mevage apiva denuvath karanna thank you FITNAS
@SCHOOLOFFITNESSLK
@SCHOOLOFFITNESSLK 4 жыл бұрын
❤️💪
@gymtravelerno1k573
@gymtravelerno1k573 4 жыл бұрын
Good job keep it up 👌
@rukmanjayasinghe9238
@rukmanjayasinghe9238 4 жыл бұрын
Good
@Anuradha-gf8bz
@Anuradha-gf8bz 4 жыл бұрын
බොහෝම ස්තුතියි සර්...🙏
@thedriver5677
@thedriver5677 4 жыл бұрын
Champion 🙌🏿👐🏻🤲
@shihanmalinga1143
@shihanmalinga1143 4 жыл бұрын
Me kiyana dewal patta vidiyata watinawa sir super
@SCHOOLOFFITNESSLK
@SCHOOLOFFITNESSLK 4 жыл бұрын
@SampathVlogs
@SampathVlogs 4 жыл бұрын
නියමයි සුපර් 👍👌✌🙏💙❤💙
@hashanmadhusanka1499
@hashanmadhusanka1499 2 жыл бұрын
අයියෙ සෙල්ලම් කරාම උස අඩු වෙනවද මම අවුරුදු 3ක් විතර ජිම් එකේ සෙල්ලම් කරන්න පටන් අරන් දැන් 18ක් වෙනව අනේ please උස පොඩ්ඩක් හරි හදා ගන්න විදිහක් කියන්න
@oshithanipunnipun8512
@oshithanipunnipun8512 4 жыл бұрын
Aiyeeee hideroxzeycut ak gana poddak pahadil karannkoo
@priyankarasanjaya6240
@priyankarasanjaya6240 4 жыл бұрын
පට්ටම පැහැදිලි ලූශන් මස්ටර්.. 👍👍👍
@tharindulakmal561
@tharindulakmal561 4 жыл бұрын
Terening karaddi hariyatam husma ganna ona kohomada
@hasuntharanga547
@hasuntharanga547 4 жыл бұрын
Mata kiyanna.bigina kenekuta.patan ganna saha awasana exsisas tika dana ganna ona.
@podda4116
@podda4116 2 жыл бұрын
Gym eke sellam krhama usa yannh kiyanne attdha aiye🤔
@denumatayamak9089
@denumatayamak9089 4 жыл бұрын
Wow superb explanation 🤜🤛 plz explain arm exercises for beginners 🤗 මෙච්චර කල් වැරදි ගොඩක් කරල තියෙනෙ කියල මේ video එකෙන් දැනගත්තෙ thanks school of fitness & Mr. Lucion🤝
@SCHOOLOFFITNESSLK
@SCHOOLOFFITNESSLK 4 жыл бұрын
NExt video- Biceps
@lalithkumara6985
@lalithkumara6985 4 жыл бұрын
Chest එකට workout කරනකොට middle,upper,lower විදියට පිලිවෙලට කලාට කමක් නැද්ද
@j_fitchan5958
@j_fitchan5958 4 жыл бұрын
Thanks aiya
@bihansandeep1588
@bihansandeep1588 4 жыл бұрын
Thanks coch luscious
@liongamesl2945
@liongamesl2945 3 жыл бұрын
Mara pehedili kirimak. Thank you ayye.
@rmprabashxx
@rmprabashxx 4 жыл бұрын
Thanks aiyye👍
@asanthasanjeewa8792
@asanthasanjeewa8792 4 жыл бұрын
සුපිරි 💪💪❤️❤️
@mohankumara9341
@mohankumara9341 Жыл бұрын
Puspa raj sar maga chast aka hodata thibuna dan tikak aduwala aiy a thibun ganata ganna upadasak danna
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
ඇග cut කරන සාස්තරේ ( How to Burn Fat - සිංහල)
22:20
SCHOOL OF FITNESS SRI LANKA
Рет қаралды 182 М.
ලොකු BICEPS හදාගන්න Doctor Sachin ගෙ ක්‍රම 3ක්
7:59
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН