මේ අමාරු කාලේ gym යන අය කොහොමද ඇග හදන්නේ? ( Bodybuilding podcast 002)

  Рет қаралды 34,692

SCHOOL OF FITNESS SRI LANKA

SCHOOL OF FITNESS SRI LANKA

Күн бұрын

Пікірлер: 152
@SCHOOLOFFITNESSLK
@SCHOOLOFFITNESSLK 2 жыл бұрын
අද අපි gym පිස්සන්ට ගොඩක් වැදගත් වන දේවල් ටිකක් කතා කරන්න ඇවිල්ලා තියෙන්නේ කොහොමද මෙ අමාරු දවස් වල අපේ fitness goals වලට යන්නේ කියලා සහා තව ගොඩක් දේවල් ලංකාවේ අංක එකේ ෆිට්නස් shop එකෙන් බඩු ගෙදරටම ගේන්න ගන්න 👇 store.fitnessisland.lk/
@chathuralakmal1178
@chathuralakmal1178 2 жыл бұрын
Bpi gainer eka kiyada
@akilasandaruwan7828
@akilasandaruwan7828 2 жыл бұрын
Danuja aiyawa contact kara ganna පුළුවන් da
@6ix9i63
@6ix9i63 2 жыл бұрын
@@akilasandaruwan7828 insta massage ekak danna
@karthikneo8772
@karthikneo8772 2 жыл бұрын
කන හරහා මොලේට දැනෙන්නම අවශ්‍ය දේවල් දුන්නා විඩීයෝ එකෙන් අයියලා තුන්දෙනා respect මේ වගේ විඩියෝ තව ඉස්සරහටත් අරන් එන්න all the best 💪💝
@Rukshan9256
@Rukshan9256 2 жыл бұрын
මම විදෙස්ගතව ඉන්න කෙනෙක් .පැය දහයක shift එකකට වැඩ කරනත් මමත් දැනට අවුරුදු තුනක් තිස්සෙ ජිම් යනව .මෙහෙනං අපිට කෑම වලිං සප්ලිමන්ට් වලිං අවුලක් නෑ . මගෙ ඇගේ මසල්ගේනින් එක හරිම ස්ලෝ but මම දන්නව ප්‍රතිඵල ගන්නනම් මේ sport එක කාලයක් කරන්න ඕන එකක් කියල. professional triners ඔයාලම කියනවනං මේ sport එක කාලයක් කරොත් විතරයි success වෙන්න පුලුවන් කියල මස්ල්ගේන් එක පරක්කුයි කියල ඇයි අපි පසුතැවෙන්නෙ. never give up this forever .💪 Thank you gentlemen for your advice and encouragement.🙏
@socialym
@socialym 2 жыл бұрын
Ohe kaema supplement ehema nothing ne ban. Lanakwe apitanm dn Magic wage😅😅🥲🥲
@chehanchamika9474
@chehanchamika9474 2 жыл бұрын
දිගටම මේ කෝච්ලා දෙන්නව ගේන්න සුපිරී මාර දැනුමක් එනවා.❤️🙏🙏
@aquaworld4155
@aquaworld4155 2 жыл бұрын
ගොඩක් වටින කතාබහක්.. මම අවුරුද්දක් විතර ජිම් ගීන් මේ කෑම ප්‍රශ්නෙත් එක්කම gym එක අතඇරල තිබුනෙ. ආයම gym යන්න motivation එකක් ආව.. thank you very much ...❤️💪
@kaweeshinduwara9383
@kaweeshinduwara9383 2 жыл бұрын
හෙනම මෝටිවේෂන් එකක් ආවේ❤️මං මේක බලද්දි බිත්තරයක් 45 යි චිකන් 1000 යි😒 පරිප්පු වගේ වෙජිටේරියන් කෑම තව මොනාද තියන්නේ කියලා කියන්න පුලුවංද
@hasunmanodya3681
@hasunmanodya3681 2 жыл бұрын
ඇත්තටම සුපිරි වැඩක්...මේ අමාරු කාලේ කඩන් වැටෙන හිත ආයිත් ශක්තිමත් කරගන්න පුළුවන් හොද Motivation එකක් ගන්නෙ මේ Video වලින්...චැනල් එක නම් ෆට්ට වටිනවා අයියේ..නොදන්න දේවල් ගොඩක් දැනගත්තෙ මේකෙන්.. 💪💪
@sanjusupun9957
@sanjusupun9957 2 жыл бұрын
Need more podcast like this specially with these two legends❤️❤️👍👍
@alokapathirana8810
@alokapathirana8810 2 жыл бұрын
marama valuable minissu dennek ❤️ katha krpu hama wachanaykma practical 💪 my favourite coach Danuja
@SCHOOLOFFITNESSLK
@SCHOOLOFFITNESSLK 2 жыл бұрын
❤️❤️
@OshiAndDumiVlogs
@OshiAndDumiVlogs 2 жыл бұрын
diet karala iwarai protien dala iwarai aye
@thiwankanirmal1518
@thiwankanirmal1518 2 жыл бұрын
Tnq ❤️❤️ අයියේ ඔයාල මේ වගේ විඩියෝ කරන එකට අපි දන්නේ නැති ගොඩක් දේවල් මේ විඩියෝ වලින් දැනගන්න පුළුවන් ..🖐️💪💪
@darshana_samaraweera
@darshana_samaraweera 2 жыл бұрын
Very very good & important video. Thank you brothers for giving this helpful tips..🙏🙏🙏
@SCHOOLOFFITNESSLK
@SCHOOLOFFITNESSLK 2 жыл бұрын
Always welcome
@ravindufonseka5501
@ravindufonseka5501 2 жыл бұрын
most humble fitness personalities i ever saw in my life ❤💕😍
@sachintharushawanigasinghe7619
@sachintharushawanigasinghe7619 2 жыл бұрын
මෙ වෙලාවෙ අපිට හොද ගනන් අඩුවට කන්න සිංහල කැම තියනවා එ ගැන වැඩසටහනක් කරන්න ....මේ වෙලාවේ ගොඩක් වට්නවා ..
@MalakaTheGreat
@MalakaTheGreat 2 жыл бұрын
Quality Video එකක්.✌
@clusternd
@clusternd 2 жыл бұрын
What a great advice session as a very Young Coach.
@LSnew1224
@LSnew1224 2 жыл бұрын
True stuff what Kodi talks about; what a beautiful country Sri Lanka is and so many resources. We have good weather most times of the year and yet with lack of proper leadership and them feeding their own agendas, the people are left stranded. What dhanuja says about bodybuilding is quite true and helpful during these difficult times. Bodybuilding is really a way out from your usual schedule and even though you lose out on your social life, you always find like minded individuals at the gym forming even stronger bonds. This was a nice podcast.
@tharushamadawala1453
@tharushamadawala1453 2 жыл бұрын
Once a week we need this good stuff ❤️🥺🌍
@chandimalekanayake5789
@chandimalekanayake5789 2 жыл бұрын
This is the first time i am seeing a fitness podcast in srilanka, keep it up guys 🔥❤️
@SCHOOLOFFITNESSLK
@SCHOOLOFFITNESSLK 2 жыл бұрын
Thanks a ton
@chandimalekanayake5789
@chandimalekanayake5789 2 жыл бұрын
@@SCHOOLOFFITNESSLK 🔥❤️
@shanakapeiris1707
@shanakapeiris1707 2 жыл бұрын
but hero is dhanuja makawita he is really honest man real men😈🔥
@r_dushmantha
@r_dushmantha 2 жыл бұрын
Love how open you guys are! Truley inspiration! ❤️ keep up the good work guys!
@Malithsrikantha
@Malithsrikantha 2 жыл бұрын
Sir danuja giving very good very valuable advice, don’t use any kind of drugs item heroine ice cigarette cocaine. Please love you self and family and future. ❤️❤️❤️
@iroshumanga5569
@iroshumanga5569 2 жыл бұрын
ඇත්තටම හොඳ වැඩක් ❤️🙏
@sakindudulran4867
@sakindudulran4867 2 жыл бұрын
වෙනස් විදිහේ වැඩක් නියමයි
@sudarakadeshapriyahabaraga4245
@sudarakadeshapriyahabaraga4245 2 жыл бұрын
What a great discussion with the best attitude.
@npk5395
@npk5395 2 жыл бұрын
දනුජය තමයි මන් ලන්කවෙ දැක්ක ලස්සනම physique eka .කොඩි කලින් කරපු ස්කොට් ගහන්න කියලා දීපු වීඩියෝ එක පට්ට.දනුජය එක්ක workout කරන වීඩියෝ එකක් ඕන
@SCHOOLOFFITNESSLK
@SCHOOLOFFITNESSLK 2 жыл бұрын
kzbin.info/www/bejne/pJ6qaH-wmsymmtk
@inigam6739
@inigam6739 2 жыл бұрын
මාර වැඩේ දන්නම් ජිම් ගියාට කන්න දේවල් නෑ වේලට පොහොර නෑ වගේ අපිටත් කන්න නෑ 😢බිත්තරයක් 60 යි
@slstats7948
@slstats7948 2 жыл бұрын
නියමයි 💎😃
@d.dissanayake1466
@d.dissanayake1466 2 жыл бұрын
That were some very important stuff feat by some super duper fitness icons...much love fitness island❤
@cristianomahela8352
@cristianomahela8352 2 жыл бұрын
Danuja aiyaගේ... මම biggest fan .aththa thamai bro parippui bathui Kala jym walata yanna one..kanna na kiyala Ohe idala nikan idala wadak na..Man udeta witharai kanne dan eth Never give up bro....cheat meals kawenawa ithin eth training karanna one...Danuja Aiyage diet eka man Maasa 4k kara....Api hamadama oyalath ekka innawa...Good luck guys..
@socialym
@socialym 2 жыл бұрын
Supiri Wedak Thank You. Motivat Karata ❤️❤️☺️☺️
@DILSHAN-10.02
@DILSHAN-10.02 2 жыл бұрын
මුලින් GYM යන්න ගන්න වනම් දැන් කාලෙ හැටියට. මාසෙකට කීයක් විතර වියදම් වෙනවද කැමවලට විතරක්, ඔක්කටම???🙂
@shakyasankalana5387
@shakyasankalana5387 2 жыл бұрын
Machn egg 1 rs 40 venva..ethanin ehata ubama hithaganna kochara cost ekk yanavda kiyala..
@franklynmanuel
@franklynmanuel 2 жыл бұрын
Cutting off the carbs completely is not a sustainable option it must be dropped in a progressive way . For a short time it's sustainable but long term we will begin to overeat.
@lahiruben2539
@lahiruben2539 2 жыл бұрын
Keeping up brother
@niroshniminda4373
@niroshniminda4373 2 жыл бұрын
වටින විඩියො එකක්❤️
@Lifehack358
@Lifehack358 2 жыл бұрын
Godak watinawa. Thank you brothers. 💪❤️
@rangeb3404
@rangeb3404 2 жыл бұрын
Thank you guys for sharing your knowledge 👌🏼💙
@lalithgunawardana1483
@lalithgunawardana1483 2 жыл бұрын
You are amazing guys !
@isharasamarasinghe3415
@isharasamarasinghe3415 2 жыл бұрын
Eka niyamai .aththatama patta
@manojpiumal8805
@manojpiumal8805 2 жыл бұрын
great discussion... superb
@vijithsanjeewa1656
@vijithsanjeewa1656 2 жыл бұрын
Thnz mewage video karanawata patteta watila inne kridawa kohomahari karanawa
@pradeepperera8148
@pradeepperera8148 2 жыл бұрын
Good conversation 👌 thank you for sharing ✌ 👍
@buddhisiri5605
@buddhisiri5605 2 жыл бұрын
daniya - supiriyak !
@Hirusha282
@Hirusha282 2 жыл бұрын
Mata aurudu 15 mn dan masa 2 gym giya eth kisi wenk na belly fat ek amwilla e niknd 🙂🙂🙂🙂🙂
@mudithasanarathna4461
@mudithasanarathna4461 2 жыл бұрын
nikn vidio කරනවට වධා podcast කරන එකනම්පට්ට අැහ් 😍
@ishanwijesinghe3971
@ishanwijesinghe3971 2 жыл бұрын
First view.came here fast after saw topic
@SCHOOLOFFITNESSLK
@SCHOOLOFFITNESSLK 2 жыл бұрын
❤️
@irukasadaruwan9756
@irukasadaruwan9756 2 жыл бұрын
සුපිරී ❤️
@sahanhansa9735
@sahanhansa9735 Жыл бұрын
Super ❤️
@luckY-uj8up
@luckY-uj8up 2 жыл бұрын
Nice contant bois! 💪❤️
@gunarathanabomiriye8036
@gunarathanabomiriye8036 2 жыл бұрын
බිත්තර දැන් 43 උඩ යනව....😐😐😐😐 මන් නම් හිතෙන්නේ ගොඩක් අය මේක අතාරී වගේ...😕😕😕😕
@jayasinghasampath8181
@jayasinghasampath8181 2 жыл бұрын
pattama kollo dennek maru
@shenalprabodha5313
@shenalprabodha5313 2 жыл бұрын
Dhanuja ekka cutting vlog ekak krnnako
@mohamedaashik9342
@mohamedaashik9342 2 жыл бұрын
Good episode ❤ 😍
@TheAnjanadolewatta
@TheAnjanadolewatta 2 жыл бұрын
අර ලංකාවෙ තියෙන මෙතඩ් එකක් ෆලෝ කරන සෙට් එකක් ඉන්නව කාබ්ස් කට් කරල සතියට මගෙ කිලො 5ක් අඩු උනා,මාසෙට කිලො 10යි කියල සතුටක් ලබනව ඉතින්
@charithherath466
@charithherath466 2 жыл бұрын
Good advice 🙂
@nilangadesilva748
@nilangadesilva748 2 жыл бұрын
THANK YOU VERY MUCH ALL OF YOU
@franklynmanuel
@franklynmanuel 2 жыл бұрын
Sound level is very low so please check on it .
@isharasadaruwan8842
@isharasadaruwan8842 2 жыл бұрын
T 56 vs LMG super bullet dekak…. respect all of you
@sabithfatha6963
@sabithfatha6963 2 жыл бұрын
Most important video
@שמיליהנילאנגני
@שמיליהנילאנגני 2 жыл бұрын
දනුස්ක කොඩි.... කියන හැම වචනයක්ම මාර වටිනවා..අනිත් 2 ත් අගය කරනවා
@prabathjayasekara8255
@prabathjayasekara8255 2 жыл бұрын
Egg ekak 40 wenawa..pissu hadila tiyenne.eth kamak na workout ata arinne na..bath kala workout karanawa.😁❤️🙏
@kasunchathuranga1137
@kasunchathuranga1137 2 жыл бұрын
සුපිරි තුන් කට්ටුවක් 😍
@nethma9690
@nethma9690 2 жыл бұрын
apita awashya ganata weight eka lose karagattata passeth diet eka digatama karagena yanna onada
@wenuravimukthi1029
@wenuravimukthi1029 2 жыл бұрын
merunatapasse polawata pas wena kaya.owa ata harinda me sasaren midenna magak hoyanda.owa thawakalikai
@sahenliyanage3688
@sahenliyanage3688 2 жыл бұрын
Hambo. Upaseka mahathaya waradi chanel ekata awith thiyenne. 😂
@ashanshamantha3978
@ashanshamantha3978 2 жыл бұрын
මොන දේ උනත් අතාරින්නනම් හිතක් නැ 🖤🥺
@shaahidamit9478
@shaahidamit9478 2 жыл бұрын
true 💯❤️
@dahamfernando8566
@dahamfernando8566 2 жыл бұрын
Fitness kiyanth lankawata ona deyak Hoda nayakayek awoth e Patta gana hitala Badu Mila adu karala Hoda deyak karoth watinwa
@kutkur5246
@kutkur5246 2 жыл бұрын
Biththara 38i 40i thiyenne.30ta thibba masekata withara kalin
@kassa7273
@kassa7273 2 жыл бұрын
ආසම්❤️🙏🏻👍
@dammikaharischandra7539
@dammikaharischandra7539 2 жыл бұрын
Kodiii ❤
@ඉන්දිකමදුසංක
@ඉන්දිකමදුසංක 2 жыл бұрын
කොඩි අයියා ❤️ මාකවිට අයියා ❤️
@nveonair-prime5649
@nveonair-prime5649 2 жыл бұрын
danuja is my favorite
@Ahil4421
@Ahil4421 2 жыл бұрын
Eng sub would be so helpful
@gihanperamunugama1232
@gihanperamunugama1232 2 жыл бұрын
Grate ♥️
@anuravindra2014
@anuravindra2014 2 жыл бұрын
Lankwe kattiyage mathayak thiyanawa carb walata sweet potato kanwa..ath bath kanna bayai..kanne nathi tharam da manda... namuth eka waradi wage. Mn inne USA wala..meyala bath kanwa. Carb walata....lankwe ai api kana kamthi nathe kiyala
@dameprasa4614
@dameprasa4614 Жыл бұрын
අර දුඹුරු පාට ටී ෂර්ට් එකක් ඇඳගෙන ඉන්න එකාගේ පඩ ෂෝ විතරයි ඌට වැදගත් විදියට ඉඳගන්න කියලා දීපල්ලා හරියට බල්ලා වෙලාවට නැග්ගා වගේ ඌ හිතන්නෙ මේක උගේ ගෙදර කියලා😅
@shehan9157
@shehan9157 10 ай бұрын
He is a CEO of fitness island
@bhathiyasri725
@bhathiyasri725 2 жыл бұрын
🔥🔥🔥Dhanuja Makawita🔥🔥🔥
@shavendrakaluarachchi2611
@shavendrakaluarachchi2611 9 ай бұрын
ai me tharam wadagath channel 1k nathara wela thiyenne? sirawata channel 1 nathuwama gihin ne
@sihasrandeniya5242
@sihasrandeniya5242 2 жыл бұрын
Dn biththaryak 50i 🙂🔥
@dineshsandaruwan2926
@dineshsandaruwan2926 2 жыл бұрын
Online coch karanawada kohomada sambanda karaganne
@pubudunilmal1517
@pubudunilmal1517 2 жыл бұрын
❤️
@hhfhashi6782
@hhfhashi6782 2 жыл бұрын
Bro muna mahat wenda method tikk kiynda,kettu munakata,man gym yana kenk
@ishfaq5912
@ishfaq5912 2 жыл бұрын
Bulk karanna
@sahenliyanage3688
@sahenliyanage3688 2 жыл бұрын
Body eke parts wenama aim karala mahath karanna be. Overall weight gain ekak karanna
@Shanelrajapaksa
@Shanelrajapaksa 2 жыл бұрын
🔥🔥🔥
@milinashaminda9843
@milinashaminda9843 2 жыл бұрын
Ela
@DhammaSisila1
@DhammaSisila1 2 жыл бұрын
එල
@sarath1788
@sarath1788 2 жыл бұрын
Ane danuja aiyyata kiyanna videos upload karanna kiyala
@SLlakiyafitness6005
@SLlakiyafitness6005 Жыл бұрын
👍
@mr_basic
@mr_basic 2 жыл бұрын
Danuja 😂❤️
@DinethSandu
@DinethSandu 2 жыл бұрын
අයියේ මගේ උස අඩි 5 අගල් 1 යි මම ජිම් ගියෝත් තව ටිකක් උස ගිහින් ඇග හදාගන්න පුළුවන් වේයිද
@damidupasan1007
@damidupasan1007 2 жыл бұрын
ow puluwn
@damidupasan1007
@damidupasan1007 2 жыл бұрын
ow puluwn
@cibomusic-1057
@cibomusic-1057 2 жыл бұрын
බිත්තර 40 යි අයියේ 😁
@shashikaaththanayake8373
@shashikaaththanayake8373 2 жыл бұрын
❤️❤️👍👍
@puvidanprakash4616
@puvidanprakash4616 2 жыл бұрын
❤️❤️❤️🤟🏼💪🏼💪🏼💪🏼💪🏼
@imeshalakshan8239
@imeshalakshan8239 2 жыл бұрын
Supiri වචන නෑ කියන්න 🌹
@Ron-ug6en
@Ron-ug6en Жыл бұрын
Kodiii
@rpshan8323
@rpshan8323 2 жыл бұрын
Iffb pro kiyanne mokdda🙄 lankawe ema aya innoda 😊
@Lifehack358
@Lifehack358 2 жыл бұрын
Harsha d peiris IFBB wala gemak gahala thiyanawa. Uge junior set ekakuth innawa.
@bathiyarathnayake
@bathiyarathnayake 2 жыл бұрын
Eddie Guerrero was a wrestler :D :D
@amzalahamed7103
@amzalahamed7103 2 жыл бұрын
🤝🏼
@damithasambuddhi9055
@damithasambuddhi9055 2 жыл бұрын
🤟🖤
@graphicguy5802
@graphicguy5802 2 жыл бұрын
බිත්තරයක් 30ට තියෙන්නේ කොහෙද🥺මෙහෙ 44😫
@SCHOOLOFFITNESSLK
@SCHOOLOFFITNESSLK 2 жыл бұрын
video eka karapu dawas wala 30i 😫
@MR.Minimiltia
@MR.Minimiltia 2 жыл бұрын
Eddie Guerrero මැරුණ තැන් වල ගසුත් ඇති ..😂
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
GYM එකේ යකඩ කන 23 නේ කොල්ලා vs Coach Danuja
34:04
SCHOOL OF FITNESS SRI LANKA
Рет қаралды 131 М.
PCT කියන්නේ මොකද්ද?
17:19
Mr.Dhanuja Makawita
Рет қаралды 18 М.