ලුෂන් පුෂ්පරාජ් තහනම් උත්තේජක ගැන පලමු වරට රිදෙන්න කතා කරයි! (Special episode)

  Рет қаралды 30,684

SCHOOL OF FITNESS SRI LANKA

SCHOOL OF FITNESS SRI LANKA

Күн бұрын

Пікірлер: 157
@SCHOOLOFFITNESSLK
@SCHOOLOFFITNESSLK 3 жыл бұрын
අදහස් / යෝජනා / Comment karanna 👇 School of fitness Private Facebook Group එකට එකතු වෙන්න 👇 facebook.com/groups/774381779865173
@darshimellavi7853
@darshimellavi7853 3 жыл бұрын
Pod cast මේ angle එකට කරන්න එපා, පරන විදිහට කරන්න, කළු පාට background එකේ කලින් විදිහට, ඒක ලස්සනයි, මේකේ qualitya අඩුයි, thak u
@kumarashashi94
@kumarashashi94 3 жыл бұрын
Ma sambandawa danumak laba gannawanm kohomada a da karaganna.cont karaganna widihak nadda?
@socialym
@socialym 3 жыл бұрын
Second ekA ikmnta ona
@BatmanReal4
@BatmanReal4 Жыл бұрын
@@darshimellavi7853 ubelate penema warediii patte 🤣🤣🤣 20 weni paretath meka balane mama😁😁
@xo5913
@xo5913 3 жыл бұрын
ලූෂන් අයියට ආදරේ අය කෝ😄👏 👇👇👇
@SCHOOLOFFITNESSLK
@SCHOOLOFFITNESSLK 3 жыл бұрын
❤️ ❤️
@sahaniresh5615
@sahaniresh5615 3 жыл бұрын
මේක තමයි මම දැක්ක හොදම fitness chanel එක .මාර episcode ගොඩක් අපි වෙනුවෙන් අරන් ආවා. Thank you all ❤.
@SCHOOLOFFITNESSLK
@SCHOOLOFFITNESSLK 3 жыл бұрын
Thankyou Sahan!
@tharakafernando2992
@tharakafernando2992 3 жыл бұрын
හරියට කෑම පාලනයක් නැතනම් මොන ඇගක්වත් හදන්න බැ.. අඩුම 15000ක් 20000ක් යනව මාසෙකට කෑම වලට naturally body එකක් හදන්න ..Sport එක කරනවනම් මුදලුත් වැදගත් , රැකියාවත් වැදගත් .. වියදම් කරන්න බැරිනම් තේරැමක් නැ පැය ගනන් workout කරත් .. ඉතින් මේ ගැනත් කතා කරමු.. නොදන්න අය වෙනුවෙන් ..
@nethapulfernando2741
@nethapulfernando2741 3 жыл бұрын
බොරු බහුබූත නැතුව ඇත්ත තත්වය කතා කරන එකම චැනල් එක මම දැකපු. ස්ටෙරොයිඩ් වලට බනිනවා මිසක් ඇත්ත තත්වය කතා කරන කවුරුත් නෑ.ස්තූති මෙහෙම දේවල් කරන්වට.දිගටම කරන්න.
@housemohuse8058
@housemohuse8058 3 жыл бұрын
ඒ කාලේ අපේ සිත් වල රජවෙලා හිටපු ආනොල්ඩ්ලා ..සිල්වෙස්ටර්ලා..වගේ අය පොඩ්ඩක් එහෙට මෙහෙට වෙලා........... අපේම රටේ අපේම යෝදයෝ අපේ හිත් වල රජ වෙලා......................ඒක සහාමුලින්ම අපිට පට්ට ආඩම්බරයක්.😍😍😍😍😍👍👍👍👍
@bigdog6534
@bigdog6534 3 жыл бұрын
මමත් bodybuilding කරන කෙනෙක්...මන් කියන්නෙ මෙක රටෙ වැරැද්ද ..අපි මෙක sport එකක් හැටියට කරනවනම් ,අපි doctor කෙනෙක් ලගට ගියොත් ,එයලා අපිට මෙව ගන්න එපා කියනවා මිසක් safely use කරන විදිය කියන්නේ නෑ....අපිට මෙ bodybuilding වලටම වෙන්වුනු doctors ලා මෙ රටෙ නෑ..එක තමයි වැරැද්ද ..මෙවා risk එකෙක් කියලා අපිට අපේ dream එක අතහරින්නත් බෑ.එ නිසා මෙකට මොකක් හරි දෙයක් කරන්න....මම හිතන් ඉන්නවා steroids ගැන youtube vedio කරන්න..මට දැනගන්න ඔනේ එවා use කරන් vedio දැම්මොත් ප්‍රශ්නයක් වෙයිද කියලා...
@teshanaroshana518
@teshanaroshana518 3 жыл бұрын
Eva 100% hodada
@bigdog6534
@bigdog6534 3 жыл бұрын
@@teshanaroshana518 ඇග හැදෙන්න හොඳයි ... එත් හරි විදියට USE නොකලහොත් SIDE EFFECTS එනවා...එවාගේම හැමෝටම එවා ඇගට SET වෙන් නෑ....GENATIC ගොඩාක් බලපානවා BODYBUILDING වලදී ...එ වාගේම STEROIDS වලදීත්..
@abishekkalupahanage7549
@abishekkalupahanage7549 3 жыл бұрын
කොල්ලෝ හැම රටකම එහෙම තමයි. කොහේවත් bodybuilding කරන්න PED's prescribe කරන්නේ නැ. TRT or HRT විදියට විතරයි දෙන්නේ. එක අතකින් අපේ රට හොඳයි, මොකද මෙහේ PED'S illegal නැ. USA or Canada or most other countries වල PED'S illegal
@bigdog6534
@bigdog6534 3 жыл бұрын
@@abishekkalupahanage7549 අපිට TRT නෑනෙද??
@නදුන්-හ9ග
@නදුන්-හ9ග 2 жыл бұрын
Contact number ekak denna puluwan da bro. Oyage. Matath doctor kenek hoyaganna one ekai
@w.k.k.cdeshapriya8677
@w.k.k.cdeshapriya8677 3 жыл бұрын
Really fitness කියලා දෙන chanal එකක් මේක නියම තෑග්ගක් ලංකාවේ හැම මනුස්සයෙක්ටම
@dilukarathnayaka1622
@dilukarathnayaka1622 3 жыл бұрын
කියන්න වචන නෑ ❤🤝 joel අයියා ලංකාවේ bodybuilding වලට පට්ට සේවයක් කරන්නේ ❤🤝🇱🇰
@pramodsaranga445
@pramodsaranga445 3 жыл бұрын
ලංකාවේ Posing ගැන කවදාවත් Video එකක් දැකලා නෑ. අසංක අයියා විතරයි මම හිතන්නේ සුපිරිම විදියට ඒක කරන්න පුළුවන් පුද්ගලයා. අසංක අයියගෙන් Posing කරන හැටි ගැන Video එකක් දාන්නකෝ. ගොඩක් අය අහන බලන දෙයක් ඒක. 🤗🤗🤗
@ramithuperera1404
@ramithuperera1404 3 жыл бұрын
මම දැකලා තියෙනවා ගොඩක් යූ ටියුබ් චැනල් වල වගේම ඇප් වලත් තියෙනවා මාසෙන් බයිසේප් හදන විදිහ,මාසෙන් සික්ස් පැක්, මාසෙන් ඇග හදන්න පුලුවන් කියලා කියන බොරු වීඩියෝ , ඇප් එහෙම ඒව තනිකර මිනිස්සුන්ව අන්දලා තියෙන්නෙ.ගොඩක් අය අහනවා මාසෙන් හදා ගන්නෙ කොහොමද වගේ ප්‍රශ්න.මම හිතන්නෙ ඒ වගේ වීඩියෝත් හේතුවක් තමයි ජිම් යන සාමාන්‍ය අයට ඉවසීම නැති වෙන්න.මේ ගැනත් කියලා මිනිස්සුන්ව දැනුවත් කරොත් හොඳ යි ....
@sahirupriyashandesilva7458
@sahirupriyashandesilva7458 Жыл бұрын
මේක තමා බෙස්ට්ම චැනල් එක.මම මගෙ ඇග හැදුවා.බොඩි බිල්ඩින් ගැන මුකුත් දන්නෙ නැතුව ඉදලා.කොහොමද මසල් එක හදන ගමන් පැට් එක බස්සන්නෙ.සයිස් කරන්නෙ කොහොමද.මොනවද ගහන්න ඕන බේසික් වර්ක්අවුට් ඉගෙන ගන්න දේවල් ගොඩක් තිනවා.සියට පනහක් මෙතනම තිනවා❤❤
@ඉන්දිකමදුසංක
@ඉන්දිකමදුසංක 3 жыл бұрын
කියන්න තියෙන්නේ මොනාද අමු සිංහලෙන්ම කිව්වා...ඒකත් හොදටම දන්න සුපිරි පොරක් එක්ක ආසම චැනල් එකෙන්....❤️😍💪🙏
@maneeshapasindu7639
@maneeshapasindu7639 3 жыл бұрын
Meka nm pattama video ekk Mn full brain wash una Thanks school of fitness channel and lushion aiye Meke full ek ikmntm denna
@SCHOOLOFFITNESSLK
@SCHOOLOFFITNESSLK 3 жыл бұрын
🙏❤️
@nilankaniroshan1462
@nilankaniroshan1462 3 жыл бұрын
වටිනා වීඩියෝ එකක්. හෙමින් හදමු ඉවසලා හැමෝම 👊
@thaksalaekanayeka5548
@thaksalaekanayeka5548 3 жыл бұрын
After school body building karanna ena aya ,dawasin deken musel bulding karanna puluwan kiyl hitan inna ayt ,sport eka gana idea ekk dunna ektath ,steroid gana A-Z godak dewal samajayata dena ek godak hodai .Loucion sr , I respect you.Good luck school of fitness Sri Lanka.
@nileshfit
@nileshfit 3 жыл бұрын
ලොකු දෙයක් ඉගෙන ගත්තා මෙ ගැන පොඩි දෙයක් දැනගෙන හිටියෙ ලොකු දැනුමක් ලබාගත්තා thank you fitnees island and school off fitnees and lucion pushparaj champ❤️ (🦁❤️💪🏻)
@jesminefernando7121
@jesminefernando7121 3 жыл бұрын
Steroids walata wada eha giya deyak Ada mama danagatta ...eka experience eken ganna baha Kiana ekath ..waradi matha wala Inna ayata hoda fitness Chanel ekak thamai meka .... Jaya wewa🤜🤜🤝✌💪🤛🤜
@sheanissac9011
@sheanissac9011 3 жыл бұрын
පට්ට 🤘ආඩම්බරයි🌹 keep going 🤤
@stefler2769
@stefler2769 3 жыл бұрын
කොවිඩ් හින්දා gym යන්න බැරි අයට home workout video එකක් ගෙන්න පුලුවන්නම් ගොඩක් වටිනවා🙂
@Axiyy111
@Axiyy111 3 жыл бұрын
Notification awa gaman balanna awe ❤🙈
@hethmalkaveenperera4721
@hethmalkaveenperera4721 3 жыл бұрын
Verry important.body trening witharak neme mata denuna widihata mee video eke ape life ekatath godak watina deyak me video eken kiyala.denwa .thankz lushan and school of fitness ❤️❤️
@rangasilva1156
@rangasilva1156 3 жыл бұрын
තිත්ත උනත් කතාව ඇත්ත ❤️🏋🏼‍♀️🤸‍♀️🤸‍♀️🤸‍♀️
@s.hasaranga6476
@s.hasaranga6476 3 жыл бұрын
ඇත්තටම දැනුමට ගොඩක් වටිනවා..... ❤️
@SCHOOLOFFITNESSLK
@SCHOOLOFFITNESSLK 3 жыл бұрын
❤️ ❤️
@krishanniroshan9336
@krishanniroshan9336 3 жыл бұрын
Niyama vadsatahanak makanam hamdama hodama sinhalan kiyla dane akak. Igana ganne godak daval thiynava me vadasathanvala niyami supiri vadak good job boss. 👌 👌 👌 👌 👌 👌 👌 👌 👌 👌 👌 👌 👌
@irukasadaruwan9756
@irukasadaruwan9756 3 жыл бұрын
වෙනම ගමනක් යන චැනල් එකක්.. දිගටම කරන් යමු....🙏❤️
@SCHOOLOFFITNESSLK
@SCHOOLOFFITNESSLK 3 жыл бұрын
🙏❤️
@hesarajayasinha1962
@hesarajayasinha1962 Жыл бұрын
Vitamins ගැන video එකක් oone.🔥❤️
@DushanRangana7
@DushanRangana7 3 жыл бұрын
නියමයි.. ✌️ඉතුරු කොටසත් ඕන. ❤️ ජය වේවා.. !! School Of Fitness.
@abcdefgh-rc4sx
@abcdefgh-rc4sx 3 жыл бұрын
වැදගත් දෙයක්💚
@wishvakalusena9304
@wishvakalusena9304 3 жыл бұрын
Godak isthutiy me gana dnuwat kalata.🤘🤘🤘❤️❤️❤️
@Cancerpatientdiary
@Cancerpatientdiary 2 жыл бұрын
Ligandrol, Ostrine, Astrine gena video ekak karanna
@akashsenadheera7284
@akashsenadheera7284 3 жыл бұрын
godak vadagath vidio eka thank you oyalata
@sanjukaruckshan9331
@sanjukaruckshan9331 3 жыл бұрын
Watina තොරතුරු godak thibuna 🔥 Supplement පාච්චිය gana පොඩ්ඩක් kiyanna puluwannan thawath hodai 🔥 bodybuilding karana kenekuta ganna hoda deyak gana kiyanna puluwannan hodai 👍
@isurudapsarakularathna8280
@isurudapsarakularathna8280 3 жыл бұрын
ගොඩක් වැදගත් දෙකක් අද කතාකරේ, ගොඩක් ස්තූතියි 😍💕
@amindukoushalya7365
@amindukoushalya7365 3 жыл бұрын
Pattama video ekak make💪💪💪🏋🏋😍😍
@SCHOOLOFFITNESSLK
@SCHOOLOFFITNESSLK 3 жыл бұрын
Thankyou!!
@sanjeevakumara4513
@sanjeevakumara4513 3 жыл бұрын
Niyamai..... supirima video ekak thamai.... me vage video issarhatath karanna 👍👍👍👍👍👍poshnaya gnnath thava video karanna
@kmmovies8391
@kmmovies8391 3 жыл бұрын
cleanbuterol 40 mcg tablet eka hodaida fat burn krana.mona hari side effects thiyenwada.kohomada use karana one.mage weight eka 77.8kg age 24 podi guide ekak denna puluwnda please.
@gihanthadeshabi
@gihanthadeshabi 3 жыл бұрын
සුපිරි ම වැඩසටහනක්...❤️🌸
@CJ_03_1_14
@CJ_03_1_14 3 жыл бұрын
Lucion: athletes ලා peds පාවිච්චි කරනව. Jon Jones: thats ma boy 😁
@nilupulranasinghe6302
@nilupulranasinghe6302 3 жыл бұрын
Picogram!!
@Dushmantha18
@Dushmantha18 3 жыл бұрын
Supiri video eka, thankyou Lucion for being honest about this sport. Many gym instructors and body builders are hiding the real truth about body building. Atleast we got a true champion in our country who is true to his heart! ❤️
@yasirusarathchandra8997
@yasirusarathchandra8997 3 жыл бұрын
Me channel eka nathnam apita mewa danaganna wenne na.. thank you mr. joel ❤️✔
@d.d.s2965
@d.d.s2965 3 жыл бұрын
Superb ..very interesting topic ..thanks
@prabuddamaduranga1486
@prabuddamaduranga1486 3 жыл бұрын
Very informative Thank you
@dineshwannipura4070
@dineshwannipura4070 3 жыл бұрын
This is the best channel to learn fitness. The platform is open to share genuine thoughts & knowledge on each & every aspect. Should appreciate the effort. Cheers!
@SCHOOLOFFITNESSLK
@SCHOOLOFFITNESSLK 3 жыл бұрын
We appreciate that!
@jayanandasilva2065
@jayanandasilva2065 3 жыл бұрын
Godak vatinava niyami ❤️
@SCHOOLOFFITNESSLK
@SCHOOLOFFITNESSLK 3 жыл бұрын
Thankyou!
@nileshfit
@nileshfit 3 жыл бұрын
Good video superb ❤️💪🏻
@DIWINGSTON
@DIWINGSTON 3 жыл бұрын
Nice content very useful
@ArunaNamal
@ArunaNamal 3 жыл бұрын
Good information
@Dn-mp4ho
@Dn-mp4ho 3 жыл бұрын
Thanks ...👊❤️
@SCHOOLOFFITNESSLK
@SCHOOLOFFITNESSLK 3 жыл бұрын
You're welcome 😊
@the_DR-11
@the_DR-11 3 жыл бұрын
Watina kathawak... ✌
@rameshatupolage2390
@rameshatupolage2390 3 жыл бұрын
ලංකාවෙ කොච්චර නම් ඉන්නව ඇතිද professional bodybuilding කරන්න ආස කරන body types තියෙන හැකියාව උනන්දුව තියෙන ඒත් දැනුම සල්ලි නියම උපදෙස් නැතුව.....ලංකාවට ජයග්‍රහණ ගේන්න බලන් ඉන්න කොල්ලොන්ට කෙල්ලොන්ට මේ page එකෙන් දැනුමෙන් හරි උදව්වක් වේවා ❤️🙏
@danielandrino5239
@danielandrino5239 Жыл бұрын
Me channel ekk hutto
@buvanekadias5133
@buvanekadias5133 3 жыл бұрын
Respect for saying the truth
@farveenabbas7967
@farveenabbas7967 3 жыл бұрын
Lusion is the best 💪❤️❤️
@Yummytime1212
@Yummytime1212 3 жыл бұрын
ගැම්මක් තමා.
@prageethanuradha2391
@prageethanuradha2391 3 жыл бұрын
බොඩිබිල්ඩිං කියන්නෙ ඇඟ හදන එක විතරක්ම නෙවේ කියලා තේරුම් කරන වීඩියෝ එකක්, ❤
@hasithabandara29
@hasithabandara29 3 жыл бұрын
Watina wadak manussayanwa danuwath karana eka 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@prasannaidunil5221
@prasannaidunil5221 3 жыл бұрын
Mllee oyagay ara vidio wala promote karapu ara awrudden haduwa kiyapu kolla awrudu 18 dee ahayma agak haduway steroid gahala keeway boruda..mallee api atta keewama oyalata taraha giya..ath lustion kiyana katawen tayrenawa neda podee kollo awa kella innay kiyala..mata eda banna aya adawath hitanna mama minisunta mada neway atta keeway...akai leeway awrudden hadanna ba kiyala mallee
@nadeeradanushka3404
@nadeeradanushka3404 3 жыл бұрын
Fitness ගැන දැන ගන්න නම් ඉතින් මෙන්න චැනල් එක...
@KaveenHirusha-n4c
@KaveenHirusha-n4c 19 күн бұрын
Ingakshan ghala kochara kalayak aga tinawada
@lakshitha9807
@lakshitha9807 3 жыл бұрын
Paharak brooo👍👍👍👍
@Induwarayohan4
@Induwarayohan4 3 жыл бұрын
Supri ada kiyala dunna tikata 👍💪me wage Buddikarihan wat genna ko bro ❤️
@Induwarayohan4
@Induwarayohan4 3 жыл бұрын
Watinwa mara විදිහට ada kiyala dunna tikata..
@rohanfarancis1364
@rohanfarancis1364 Жыл бұрын
Truth frm hero
@KaveenHirusha-n4c
@KaveenHirusha-n4c 19 күн бұрын
Starodi widdama kochara kalayak tinawada
@diluminaambepitiya467
@diluminaambepitiya467 3 жыл бұрын
kawadawath magaharinnathi magaharalath nathi hamadamath lovely inna set ekk pattma episode ekak
@SCHOOLOFFITNESSLK
@SCHOOLOFFITNESSLK 3 жыл бұрын
🙏❤️
@chehanchamika9474
@chehanchamika9474 3 жыл бұрын
Puluwan hamooma meka share karanna.
@sandunprabhath3857
@sandunprabhath3857 3 жыл бұрын
ලූශන් අයියාව සම්බන්ධ කර ගන්න පුලුවන් විදිහක් කිය්න්න..
@supunsilva9677
@supunsilva9677 3 жыл бұрын
Video ekanam pattta
@mohemedashfak7932
@mohemedashfak7932 3 жыл бұрын
protoen prouder gana puluwangda? video dandako?
@RaiseBeyondBounds
@RaiseBeyondBounds 3 жыл бұрын
Godak watinawa
@thptiktok2377
@thptiktok2377 Жыл бұрын
Eye 👁️ contact thiyaganna natham no confidence
@hprchathuranga7408
@hprchathuranga7408 3 жыл бұрын
Godak Watinawa
@anuraramanayaka8818
@anuraramanayaka8818 3 жыл бұрын
Aiye doctors kene kiyannako kridawa sambandawa
@Axiyy111
@Axiyy111 3 жыл бұрын
Godak aya katha wen nathi mathrukawak 😍
@kithmaltharinda3235
@kithmaltharinda3235 3 жыл бұрын
❤️❤️❤️💫🔥
@chz3531
@chz3531 3 жыл бұрын
3 Minutes agooo🌚
@suchithradesilva3545
@suchithradesilva3545 3 жыл бұрын
Is thre any difference between mussel build up who is 25 yrs and 40 years.. i mean does it get much time when a person doing this who is over 40..?
@abishekkalupahanage7549
@abishekkalupahanage7549 3 жыл бұрын
The way to build muscle is the same whether you're 15 or 50. It'll just take more time and be harder if you're older cause your natural test levels will be low
@suchithradesilva3545
@suchithradesilva3545 3 жыл бұрын
Thank you...
@socialym
@socialym 3 жыл бұрын
Niymi me video eka
@pathumchamuditha4166
@pathumchamuditha4166 3 жыл бұрын
🔥
@himashalakshan7282
@himashalakshan7282 2 жыл бұрын
😍😍😍😍😍
@socialym
@socialym 3 жыл бұрын
Lucion pushparaj srilanka bodybuilding 👑👑👑👑👑
@Tropic_Candy
@Tropic_Candy 3 жыл бұрын
Highly appreciate your effort on promoting fitness brother❤️ !!! Keep em good content coming!!!
@socialym
@socialym 3 жыл бұрын
Superb bodybuilding good topic
@samanthiiroshika5293
@samanthiiroshika5293 Жыл бұрын
Mitakak naginna tips oni
@Anjana1762
@Anjana1762 3 жыл бұрын
Black lion of the asia 😍😍😍😘
@weerskumara-hb6bo
@weerskumara-hb6bo Жыл бұрын
ලුසන් අයියව සම්බන්ධ කරගන්නේ කොමද
@THISUM-bk5sq
@THISUM-bk5sq 6 ай бұрын
අයියෙ ඔය කියන සෆ්ලිමන්ට් එක සැරයක් අරන් ආයෙ නොගෙන ක්‍රීඩාව කලොත් අව්ලක් වෙයිද
@Game85-t4h
@Game85-t4h 3 жыл бұрын
ලංකාවෙ ජිම් යන කොල්ලොන්ට දනුවත් කරන්නම ඕන දෙයක්❤️👍
@AntaJAPAN
@AntaJAPAN 3 жыл бұрын
❤️❤️❤️❤️❤️
@thevinduthinal4585
@thevinduthinal4585 3 жыл бұрын
😍❤️
@vihangagulawita7315
@vihangagulawita7315 3 жыл бұрын
👌👌👌👌👌
@Cheflife2018
@Cheflife2018 3 жыл бұрын
supplement powder gaththata Kamak nedda?
@abishekkalupahanage7549
@abishekkalupahanage7549 3 жыл бұрын
Machan oya supplement ekak PED's wage da kiyala ahanawa kiyanne oyata thama supplement ekak ganna ona na. Deka sampurnen ma wenas dekak. Aeth oyata supplements wath ona wena ekak na
@Cheflife2018
@Cheflife2018 3 жыл бұрын
Thanks bro
@supunsilva9677
@supunsilva9677 3 жыл бұрын
Aiyye ara six packs hadana injection Ekke cons and pros gannna kiyala ekka apita ganna puluwan safe methods ganath ekka oni
@akshanahimal225
@akshanahimal225 3 жыл бұрын
Lushion aiyata adare aya ko 👇👇
@Axiyy111
@Axiyy111 3 жыл бұрын
1st
@gayarubuthsara8182
@gayarubuthsara8182 3 жыл бұрын
❤️‍🔥
@navindunimash789
@navindunimash789 3 жыл бұрын
Damn true x fitness island x lucion
@chathuraramawikrama3313
@chathuraramawikrama3313 3 жыл бұрын
Gym වල නිතරම මෙක play වෙන්න දාන්න රජයෙන් වත් නීතියක් අරන් එන්න තරම් වටිනවා
@danielandrino5239
@danielandrino5239 Жыл бұрын
Plyn hutto ynn
@avishkasand4702
@avishkasand4702 3 жыл бұрын
1st comment
@hasavlogz4440
@hasavlogz4440 3 жыл бұрын
Asanka ayya wage agak steroid nathuwa hadanna puluwan da.a aga para👍
@lahiruishara390
@lahiruishara390 3 жыл бұрын
🥀✨️
@agrisrilanka5095
@agrisrilanka5095 3 жыл бұрын
It real lushen brother
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
Pathale Alaa 2 | පාතාලේ ඇලා 2 | Vini Productions - විනී
26:14
Vini Productions - විනී
Рет қаралды 1,6 МЛН
How To Build Up Your Chest
7:21
Wesley Vissers
Рет қаралды 309 М.
SQUAT TECHNIQUE! හරිම විදිය ( සින්හලෙන්)
6:27
SCHOOL OF FITNESS SRI LANKA
Рет қаралды 46 М.
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН