සමාන්තර විශ්වයන්ට පාර පෙන්වන ක්වොන්ටම් පූසා | Schrödinger's Cat Experiment

  Рет қаралды 6,540

Madujith Sagara

Madujith Sagara

Күн бұрын

සමාන්තර විශ්වයන්ට පාර පෙන්වන ක්වොන්ටම් පූසා | Schrödinger's Cat Experiment | Review with Madujith | E86👇👇
• සමාන්තර විශ්වයන්ට පාර ...
මොකක්ද යථාර්ථය කියලා කියන්නේ. ඒක ස්වභාවිකත්වය තුළ ඒකීය තත්ත්වයක් ද ? එහෙමත් නැත්නම් එකම වෙලාවක විවිධ සමාන්තර යථාර්ථ පවා පවතින පුලුවන්ද ?
ඒ කියන්නෙ ඔයා මේ video එක බලනකොට ඔයාගෙ තවත් version එකක් වෙනම සමාන්තර යථාර්ථයක මේ වීඩියෝ එක ම හරි මගේ තව version එකක් කරන මේ වගේම video එකක් බලනවා වෙන්න බැරිද ?
ඇත්තටම මිත්‍රවරුනි ඔය දේ දිහා අපි එදිනෙදා පාවිච්චි කරන Classical Physics කියන කන්ණාඩිය පැළඳගෙන බැලුවොත් ඔහොම දෙයක් වෙන්න කිසිම ඉඩකඩක් නැහැ කියලා පෙනුනත් Quantum Mechanics කියන විශේෂ කණ්නාඩිය හරහා බැලුවොත්; අප්පට සිරි සමාන්තර යතාර්ථ පවතින්නත් පුළුවන්නේ බෝලේ කියලා අපිට පේනවා.
නමුත් මිත්‍රවරුනි මේ වගේ අදහා ගන්න බැරි, එකවර මනසට ගෝචර නොවන තල පවතිනවා කියලා අපිට ප්‍රබල ඉඟි සපයන Quantum Mechanics තුළ තියෙන අද්භූත සහ පැටලැවිලි සහගත බව නිසාම සියවසේ මහා ප්‍රාඥයා ලෙස හැඳින්වෙන සාපේක්ෂතාවාදී ඔටුනු පැළඳි සක්විති රජ වන ඇල්බට් අයින්ස්ටයින් පවා මේ Quantum Mechanics තුළ දැක්වෙන දේවල් පිළිගන්න මැලිකමක් දක්වනවා.
ඇල්බට් අයින්ට්ටයින් ඇතුළු භෞතික විද්‍යාවේ පතාක යෝධයන් ක්වොන්ටම් වාදයට එරෙහි වෙනකොට නීල්ස් බෝර් වගේ භෞතික විද්‍යාවේම පතාක යෝධයන් Quantum Mechanics කියෙන නෞකාව ඉදිරියට පදවාගෙන යනවා.
ඉතින් ඔහොම යනකොට 1920 ගණන්වලදී සාපේක්ෂතාවාදය සහ ක්වොන්ටම්වාදය තියුණු විදිහට එකිනෙක ශාස්ත්‍රීය මට්ටමින් ගැටෙන්න පටන් ගන්නවා. විශේෂයෙන්ම Wave Particle Duality වැනි දේවල් නිසා ක්වොන්ටම්වාදය මේ කාලයේ ඉමහත් ආන්දෝලනාත්මක ප්‍රසිද්ධියක් පවා ලබාගන්නවා.
ඉතින් ඔහොම යනකොට 1930 වගේ වෙනකොට ඔය කඳවුරු දෙකෙත් ප්‍රබලයන් ප්තමන්ගෙ වාදයන් තහවුරු කරන්න ප්‍රබල scientific facts පවා ගේනවා. අන්න එතනදි තමයි 1935 දී Albert Einstein, Boris Podolsky සහ Nathan Rosen එකතුවෙලා ක්වොන්ටම්වාදය කොච්චර අවුල් සහගත දෙයක්ද සහ එය තවමත් අසම්පූර්ණ දැනුම් පධ්ධතියක් කියලා තහවුරු කරන්න ප්‍රබල publication එකක් කරන්නේ. ඕක තමයි EPR Paperඑක විදිහට අසාමාන්‍ය සිද්ධියකුත් ලබාගන්නේ.
ඉතින් මිත්‍රවරුනි ඔය RPR Paper එකෙන් Quantum Mechanics වලට වැරෙන් පහර දීලා ඉන්නකොට ඒ ගිනියම අතරමැද ම තවත් ප්‍රහාරයක් එල්ල කරන්න ‍හිතාගෙන Erwin Schrödinger කියන Austrian ජාතික භෞතික විද්‍යාඥයා ඇල්බට් අයින්ස්ටයින් ගේ අනුදැනුම ඇතිව පූසෙක්ව යොදාගෙන සිතුවිලි පරීක්ෂණ thaught expiriment කරනවා. නමුත් මේ ක්වොන්ටම්වාදයට එරෙහිව කරපු experiment එකම පසුකාලයක ක්වොන්ටම්වාදයට වෙස්වලාගත්ත ආශිරුවාදයක් වෙනවා.
එහෙනම් අපි අද කතාකරමු Quantum Mechanics පාගා දමන්නට සැලසුම් කරපු Schrödinger's cat experiment එක පසුකාලීනව quantum mechanics වලට නොසිතූ ආශිර්වාදයක් වෙලා Parallel Universe Theory සමාන්තර විශ්ව නියායට පවා පාර කපපු හරි අපූරු සිද්ධි දාමය ගැන
මෙම වැඩසටහන තුළදී mention කරපු අනෙකුත් වීඩියෝ පහතින් දක්වා ඇත 👇
යථාර්ථය ඔසවා පොළවේ ගැසීම | Delayed Choice Quantum Eraser Experiment | Review with Madujith | E84 👇👇
• යථාර්ථය ඔසවා පොළවේ ගැස...
යථාර්ථය ඔලුවෙන් හිට්ටවන ද්විත්ව විවර පරීක්ෂණය | Double Slit Experiment | Deep Review | Review with Madujith | E82 👇👇
• යථාර්ථය ඔලුවෙන් හිට්ටව...
Einstein ව පිස්සු වට්ටා 2022 දී නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලත් විශ්වයේ සොඳුරු අභිරහස Quantum Entanglement | Review with Madujith | E85👇👇
• Einstein ව පිස්සු වට්ට...
මෙවැනි කතිකාවත් සදහා පහත telegram gropu එක හා සම්බන්ධ වන්න 👇👇
Knowledge Bar telegram group 👇👇
t.me/Madujith_...
#madujithsagara #quantummechanics #quantum #quantumentanglement #nobelprize2022 #madujithsagara #doubleslitexperiment #quantum #physics #science #scienceexperiment #Delayedchoicequantumeraser #quantummechanics

Пікірлер: 98
@MadujithSagara
@MadujithSagara 2 жыл бұрын
මිත්‍රවරුනි, ඔබත් දැනුම පිපාසයෙන් පෙළෙන දැනුම සොයා යන අයෙක් නම් ඔබට පුළුවන් මම දැනුම් සොයන්නන් වෙනුවෙන්ම නිර්මාණය කරපු Knowledge Bar නමැති මගේ Telegram Group එක සමග සම්බන්ධ වන්න. නමුත් මෙය තවත් එක් හුදෙක් චැට් ගෲප් එකක් නොවන බව මතක තබාගෙන ම මෙයට සම්බන්ධ වන අය මේ සමග සම්බන්ධ වෙන්න. මෙම ටෙලිග්‍රෑම් සමූහය දැනුම බෙදාගැනීම සඳහා පමණක් ම භාවිතා කරන ලෙස ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. Link to Knowledge Bar telegram group t.me/Madujith_Knowledge_Bar මගේ podcast චැනලයට ඔබට මෙම සබැඳිය ඔස්සේ පිවිසිය හැක anchor.fm/madujith-sagara Madujith Sagara මධුජිත් සාගර
@kumarsahantha1745
@kumarsahantha1745 2 жыл бұрын
වී ආර් ඉන්
@globalsouls7220
@globalsouls7220 2 жыл бұрын
Already members ❤️
@kalharasampath4540
@kalharasampath4540 2 жыл бұрын
Already in 🙏
@edwardsingh8730
@edwardsingh8730 2 жыл бұрын
ආවෝ ආවෝ
@kavinda77721
@kavinda77721 9 ай бұрын
Oyage thatte lassani
@vihagasampath4146
@vihagasampath4146 2 жыл бұрын
මුදල් සහ ප්‍රසිද්ධිය මතම පදනම් උන ලාංකීය අහිමානවත් යූටියුබ් නාලිකා මොංගල් කෙලිනකොට අපේ ගුරුතුමා තට්ට තනිවම මේ කරන මෙහෙයුමට සම්මානයක් දෙන්නම වටිනවා. ඒ සම්මානය දෙන්නේ ඔබතුමා වටා රොදබැදි අපමයි. බෙහෙවින් ස්තුතියි ගුරුතුමනි පෙර නොඇසූ, නොදැකපු දේවල් වලට අපගේ කන් ඇස් හුරු කරවනවා ට 🙏🙏
@Blade6-6-6
@Blade6-6-6 5 ай бұрын
අඩේ සිරාවටම රාමුවේ රන්දික අයියා වගේ එල තට්ට කොල්ලෙක්. පට්ට චැනල් එකක් 😁👌👌👌👌
@MadujithSagara
@MadujithSagara 5 ай бұрын
❤️❤️❤️
@wasanaadilrukshi9764
@wasanaadilrukshi9764 2 жыл бұрын
මම දැකපු අසාමාන්‍ය අසමසම විවරණයක් මේක. බොහොම ස්තුතියි මේ කරන සේවයට ගුරුතුමනි
@arterynosferatu672
@arterynosferatu672 2 жыл бұрын
බොහොම ස්තූතියි පූසගෙ ඇත්ත සීන් එක කිව්වට, මේ සිරීස් එකේ තව ගේන්න
@MadujithSagara
@MadujithSagara 2 жыл бұрын
🤝
@edwardsingh8730
@edwardsingh8730 2 жыл бұрын
අදත් එකක් දාලා. බැලුවාද
@skengineering7428
@skengineering7428 2 жыл бұрын
දෙපාරක් බැලුවා වීඩියෝ එක. මේ තුන්වෙනි පාර බලන්නේ. රාමුව ට සම කරන්න පුළුවන් එකම එක channel එක තමා මේ
@kumarsahantha1745
@kumarsahantha1745 2 жыл бұрын
මොලෙත් එක්ක අනිත් පැත්ත හැරුනා මේ කියන දේවල් අහගෙන ඉදලා. සුපිරි වීඩියෝ එකක්. ගොඩක් ස්තුතියි මෙච්චර මහන්සි වෙලා මේ වගේ දැනුම් සම්භාරයන් බෙදා දෙන එකට 🙏🙏
@MadujithSagara
@MadujithSagara 2 жыл бұрын
🤝
@edwardsingh8730
@edwardsingh8730 2 жыл бұрын
❤️❤️❤️
@amithsharma7830
@amithsharma7830 2 жыл бұрын
මේ වීඩියෝ වල වටිනකම කියලා නිම කරන්න බෑ. මටනම් මේක තමයි ලංකාවේ තියන වටිනම youtube channel එක
@binethmuthunayaka2246
@binethmuthunayaka2246 2 жыл бұрын
රාමුවෙන් පස්සෙ දැක්ක සුපිරි චැනල් එකක්....All the best♥️✨
@MadujithSagara
@MadujithSagara 2 жыл бұрын
🤝
@edwardsingh8730
@edwardsingh8730 2 жыл бұрын
අනිවාර්යයෙන් ❤️
@isurumawadawila5143
@isurumawadawila5143 9 ай бұрын
මෙ විශ්වය නිර්මාණ කලෙ අපෙ මහා බුදු රාජානන් වහන්සේ .. එතුමාට විතරයි මේ විශ්වයා හරහා යන්න පුළුවන්...
@ssholdings7665
@ssholdings7665 2 жыл бұрын
මේ channel එක මම බලන්නේ දැන් අවුරුද්දක විතර ඉදලා. ඒ කාලෙ තුළදී මම ලබාගත්ත දැනුම කොච්චරක්ද කියලා මටම මනින්න බෑ. වෙලාවක් ලැබුණ හැම වෙලේම මම මේ වීඩියෝ බලනවා. Quantum mechanics ගැන මම දැනගත්තෙත් මේ නාලිකාවෙන්. බෙහෙවින් ස්තුතියි අපිව මේ වගේ දැනුමෙන් පෝෂණය කරන එකට ගුරුතුමනි 🙏
@MadujithSagara
@MadujithSagara 2 жыл бұрын
❤️🤝
@sumuvlogs1
@sumuvlogs1 2 жыл бұрын
නියමයි සර්
@MadujithSagara
@MadujithSagara 2 жыл бұрын
🤝
@sasankaasiry8306
@sasankaasiry8306 2 жыл бұрын
Try to match this content quality
@nihalnalaka633
@nihalnalaka633 2 жыл бұрын
තනිකර ඇබ්බැහියක් මේක දැන් ❤️
@konarasampath5822
@konarasampath5822 2 жыл бұрын
අපූර්ව වීඩියෝවක්. අද edit එකත් සුපිරියක්. ගොඩක් දේවල් ඉගෙනගත්තා ❤️
@MadujithSagara
@MadujithSagara 2 жыл бұрын
🤝
@dileepanuwan5302
@dileepanuwan5302 Жыл бұрын
Dark TV series එක තේරුම් ගන්ටත් මේකෙන් උදව්වක් වෙනවා , Thank you අයියා.
@MadujithSagara
@MadujithSagara Жыл бұрын
🤝🤝
@susanthakostha7844
@susanthakostha7844 2 жыл бұрын
ඔබ විශිෂ්ට ගුරුවරයෙක් මිත්‍රයා ❤️
@udanasampath4774
@udanasampath4774 2 жыл бұрын
නියමයි මජ්ජා... 👍 සුපිරියක්
@MadujithSagara
@MadujithSagara 2 жыл бұрын
❤️
@ishanagasti3849
@ishanagasti3849 2 жыл бұрын
Great content sir ❤️
@thusharagamage9090
@thusharagamage9090 2 жыл бұрын
සුපිරි...thanks
@ranganasampath5164
@ranganasampath5164 2 жыл бұрын
මැජික් වගේ දේවල් මේතරම් සරළව❤️
@ashanjt
@ashanjt 2 жыл бұрын
Excellent review brother ❤️
@globalsouls7220
@globalsouls7220 2 жыл бұрын
Really astonishing content ❤️
@domijayawardena9495
@domijayawardena9495 2 жыл бұрын
Very interest description and a key for a new world
@MadujithSagara
@MadujithSagara 2 жыл бұрын
🤝
@kalharasampath4540
@kalharasampath4540 2 жыл бұрын
අනිවාර්යයෙන්ම අපි ඉන්නේ මායාවක ම තමයි.
@tehanasanka8713
@tehanasanka8713 2 жыл бұрын
Perfect as ever. I'm addicted now
@UmeshMahagamaarachchi
@UmeshMahagamaarachchi Жыл бұрын
අම්මෝ මේ වීඩියෝ එක. මාව කැරකෙනවා වගේ
@softwareassist3871
@softwareassist3871 2 жыл бұрын
රන් වලටත් වඩා වටින වීඩියෝවක් මේක
@nisalfernando8296
@nisalfernando8296 2 жыл бұрын
මාර දෙයක් ඉගෙනගත්තා
@sahanasanka9038
@sahanasanka9038 2 жыл бұрын
මොලේට සමනල ගැටේ වට්ටන වීඩියෝ ❤️❤️❤️
@smlanka4u
@smlanka4u 2 жыл бұрын
ස්තුතියි. 🙏 සමාන්තර ලෝක තල 31ක් ගැන බෞද්ධ ඉගැන්වීම්වල තියනවා. බුදු දහමට අනුව මනුෂ්‍ය තලය ප්‍රේත සහ අසුර තල වලටත් වඩා ඉහලින් තියන බව හිතන්න පුළුවන්. තිරිසන් සතුන්ගේ ලෝකයේ තියන ජම්බුද්වීපය කියන තලයේ මනුස්සයෝ ඉපදුනාට ඒ අයගේ පරිණාමය උත්තරකුරු වගේ ඉහල තල වල ඉන්න මනුස්සයන්ගේ පරිණාමයට සමාන කරන්න යන එක සුදුසු නැහැ. අපි මේ ලෝකයේ ඉන්න සුපිරිම මනුස්සයෝ කියන මානය අත්හරින්න පුලුවන්නම් අපි තිරිසන් සතුන්ගෙන් පරිණාමය වූ බව බුදු දහමට ගළපන්න බැරි කමක් නැහැ. සමාන්තර ලෝක 32ක් හෝ 31ක් හැදෙන බව ගණිත සමීකරණයකින් පෙන්වන්න පුළුවන්. අපේ ලෝකය හැදිල තියන කුඩාම ශක්ති නියත වලට වඩා වෙනස් නියත තියෙන්න පුළුවන්. අපිට පෙනෙන ලෝක හැදිල තියෙන්නෙ අපේ ලෝක වලට අදාළ ප්ලෑන්ක් (Planck) නියත වලිනුයි. හැබැයි අලුත් ගණිත ක්‍රමයකට අනුව පෙන්වන්න පුළුවන් එකිනෙකට වෙනස් ඒ වගේ නියත 32ක් හැදෙන්න පුළුවන් බව. බුදු දහමට අනුව මිනිසුන් වර්ග කිහිපයක් ඉන්නවා. මහද්වීප හතරක් ගැන බුදු දහමේ සඳහන් වෙනවා. ඒ මහද්වීප හතරෙන් පළවෙනියට සඳහන් කරල තියන ජම්භුද්විපයට (Jambudīpa) හිරු උදා උනාට පසුව ඊළඟ මහද්වීපයට හිරු උදා වන බව සහ එලෙස හිරු උදාවී අවසාන මහාද්වීපය වන උත්තරකුරු (Uttarakuru) මහද්වීපයට හිරු උදා වීමෙන් පසුව නැවතත් ජම්භුද්විපයටම හිරු උදා වන බවත් එවිට උත්තරකුරු මහද්වීපයෙන් හිරු බැසගෙන යන බවත් සඳහන් වෙනවා. ඒ ඉගැන්වීම් වලට අනුව බැලුවම අසුර සහ සුර ලෝකතල අතරමැද ස්ථානයකුයි මිනිස්සුන්ට තියෙන්නේ. ඒ නිසා පහලම තලයේ ඉන්න මිනිසුන් ජීවත් වෙන්නේ අපායට ඉහලින් තියන තිරිසන් සත්ත්වයන්ගේ ලෝකයේ වෙන්නත් පුළුවන්. 32වෙනි ලෝකතලයක් හැදෙන්න ඉඩ තිබුනත් එහි අධික ඝනත්වය හෝ සියුම් බව නිසා එහි සත්ත්වයෝ ඉපදෙන්නෙ නැති වෙන්නත් පුළුවන්. හිස් වගේ පෙනන අවකාශයේ විවිධ තල වල නොපෙනෙන සමාන්තර ලෝක ගොඩක් තියෙන්න පුළුවන්. ඒ නිසා අපිට පෙනෙන ලෝකය දිහා බලල විතරක් විශ්ව සත්‍ය හොයන එක විහිළුවක් කියලයි කියන්න වෙන්නෙ. දිව්‍ය තල වලට පහලින් සිටින මිනිස්සු උත්තරකුරු (Uttarakuru) නමැති පොළවට සාපේක්ෂව ඉහළම තලයේ ඉන්න මිනිස්සු කියලත් හිතන්න පුළුවන්. ඒ අය අපේ මනුෂ්‍ය තලයේ ඉන්න මිනිස්සු නෙමෙයි. ඒ දිව්‍ය තල වලට පහළින් ඉන්න මනුස්සයන්. බුදුන් වහන්සේ අභිධර්මය දේශනා කරන්න දිව්‍ය තලයකට වැඩම කරල ඉන්න දවස් වල දානෙ වළඳන්න විතරක් ඒ දිව්‍ය තල වලම ගොඩක් පහලින් තියන උත්තරකුරු නමැති ප්‍රදේශයට වැඩම කරල තියනවලු. එහි පහළ ජම්බුද්වීපය තියන බව සහ ඉහල උත්තරකුරු මහද්වීපය තියන බව සහ ඒවා තියන දිශාවන්ද සඳහන් වෙන නිසා ඒවා එකම ත්‍රිමාන ලෝකයක් වටා එකමතඑක පිහිටන මහද්වීප සහ ලෝක තල වෙන්න පුළුවන්. නවීන විද්‍යාවට අනුවත් අහසේ විවිධ මට්ටම් වල විවිධාකරයේ අංශු තියන බව සොයාගෙන තියන නිසා ඒ වගේම ඒ තල වල අපිට පෙනෙන ජලයට වඩා වෙනස් ජල අංශුත් තියෙන්න පුළුවන්. අභිධර්මයට අනුව ඒ මහද්වීප හතරේ තියන සාගර හතරේ තියන ජල අංශු වෙනස් වර්ණ වලින් පේන්නේ ඒ ජල අංශු එකිනෙකට තරමක් වෙනස් නිසා වෙන්නත් පුළුවන්. 🙏
@MadujithSagara
@MadujithSagara 2 жыл бұрын
"සක්වල සහ පිටසක්වල සම්බන්ධ තාර්කික විග්‍රහයක්" කියන මගේ වීඩියෝ එකෙන් මම ඔය දේවල් ගැන කතා කරනවා. බොහෝම ස්තුතියි දීර්ඝ විස්තරයක් comment කලාට
@smlanka4u
@smlanka4u 2 жыл бұрын
@@MadujithSagara, ඒකත් බැලුව. ස්තූතියි.
@MohamedMusthaq-u5v
@MohamedMusthaq-u5v Жыл бұрын
Pusta antimedi mokada une...?🤔 Marunada nattam innavada?
@MadujithSagara
@MadujithSagara Жыл бұрын
Thought experiment. No real cat used
@MohamedMusthaq-u5v
@MohamedMusthaq-u5v Жыл бұрын
Ok...
@sahanvimukthi3548
@sahanvimukthi3548 2 жыл бұрын
Abnormal exceptional video ❤️
@videshkhan1430
@videshkhan1430 2 жыл бұрын
OMG ❤️❤️❤️❤️
@elone_spacex
@elone_spacex 2 жыл бұрын
Black ground එකේ තියෙන පොත් ටික දැක්කම දැනුමේ පත යෝධයෙක් ❤️😊
@MadujithSagara
@MadujithSagara 2 жыл бұрын
🤝
@ChandraLalSirimanne
@ChandraLalSirimanne Жыл бұрын
That is awesome
@pahanmihiranga957
@pahanmihiranga957 2 жыл бұрын
මේක බලලා මොලෙන් ඩීන් ඩීන් ගාලා සද්දයක් ආවා කියහන්කො
@artfriday1470
@artfriday1470 Жыл бұрын
මෙතැනදී පුසා observer කෙනෙක් වශයෙන් සලකල දෙකෙන් එකක් වෙන්නේ නැද්ද ..පෙට්ටිය අරින්න කලින්.. මේ මට හිතුන දේ
@MadujithSagara
@MadujithSagara Жыл бұрын
පූසත් පද්දතියේ කොටසක්නේ. එතකොට observer කෙනෙක් නෙමෙයි
@nilanthajayasooriya6154
@nilanthajayasooriya6154 2 жыл бұрын
This has to be a silver play channel
@eshantharuka
@eshantharuka 2 жыл бұрын
Sir න්‍යායාත්මක භෞතික විද්‍යා දාර්ශනික පොත් මොනාද තියෙන්නේ සිංහල පරිවර්තනය කරපු ඒවා ...🙄🙄🙄
@MadujithSagara
@MadujithSagara 2 жыл бұрын
සිංහල ඒවා නම් දන්නේ නෑ
@kumarikondasingheofficial8081
@kumarikondasingheofficial8081 2 жыл бұрын
අතිශය චමත්කාරජනක වීඩියෝවක්
@MR.Minimiltia
@MR.Minimiltia 2 жыл бұрын
ඉතින් මොකද්ද දැක්කේ කියලා කිව්වේ නෑනේ මේකේ.. පුසාට මොකද උනේ
@MR.Minimiltia
@MR.Minimiltia 2 жыл бұрын
ශ්‍රෝඩින්ග මුහුණ දුන්නේ හිටපු නැති දේයක් කිව්වට ඒ මොකද්ද කියන එක කිව්වේ නෑ නේ
@MadujithSagara
@MadujithSagara 2 жыл бұрын
වීඩියෝ එක ආයේ බලන්න
@MadujithSagara
@MadujithSagara 2 жыл бұрын
Real පූසෙක් ව use කලේ නෑ. වීඩියෝ එකේ discription එකේ තියන අනිත් වීඩියෝ තුන බලන්න
@edwardsingh8730
@edwardsingh8730 2 жыл бұрын
@@MR.Minimiltia වීඩියෝ එක බලන අතරමග නින්ද ගියාද බං බූත අහන්නේ. සිහියෙන් බලහං, ඒ දෙවෙනි ඉනිම නෙමේ 😂
@kavishkakv999
@kavishkakv999 2 жыл бұрын
සර් උගන්වන කැම්පස් එක මොකක්ද ?
@MadujithSagara
@MadujithSagara 2 жыл бұрын
Universities කිහිපයක උගන්වනවා.
@edwardsingh8730
@edwardsingh8730 2 жыл бұрын
@@MadujithSagara සර්ගේ google scholar account එක බැලුවා නම් හරි
@හොදමයාලුවා-ව6ඡ
@හොදමයාලුවා-ව6ඡ Жыл бұрын
❤❤❤❤
@dunith305
@dunith305 9 ай бұрын
👍👍👍👍
@MadujithSagara
@MadujithSagara 9 ай бұрын
❤️❤️
@edwardsingh8730
@edwardsingh8730 2 жыл бұрын
දැන් 🐱 පේන්නෙත් තරංග වගේ😂
@MadujithSagara
@MadujithSagara 2 жыл бұрын
😂😂
@SM.lK1
@SM.lK1 2 жыл бұрын
@IsuruMRanasi
@IsuruMRanasi 2 жыл бұрын
💙💪
@MadujithSagara
@MadujithSagara 2 жыл бұрын
🤝
@sasankaasiry8306
@sasankaasiry8306 2 жыл бұрын
The absolute drug of perfection
@D_N_129
@D_N_129 2 жыл бұрын
මේක මීට වඩා ලොකු තැනක තියෙන්න ඕනි චැනල් එකක්.හැමෝම share කරලා තව අයට මේ දැනුමට access දෙමු
@MadujithSagara
@MadujithSagara 2 жыл бұрын
ඔයාලා වගේ අය එකතු වෙනකොට මම එක්ක ලොකු පිරිසක් එකතු වෙයි
@softwareassist3871
@softwareassist3871 2 жыл бұрын
අනිවාර්යයෙන් ම එකගයි. 200,000 ක වත් subscription count එකක් තියෙන්න ම ඕන නාලිකාවක් මේක. තාම ජනගත වෙලා නැහැ, අපි තමා ඒක කරන්න ඕන
@amithsharma7830
@amithsharma7830 2 жыл бұрын
අනිවාර්යයෙන් සහෝ
@edwardsingh8730
@edwardsingh8730 2 жыл бұрын
එකෙන්ම ❤️
@damidarshana1628
@damidarshana1628 Жыл бұрын
Coherence movie mathak wuna
@MadujithSagara
@MadujithSagara Жыл бұрын
🤝
@Oshananjuka
@Oshananjuka 2 жыл бұрын
✍️💙
@MadujithSagara
@MadujithSagara 2 жыл бұрын
🤝
@DamithsSolangaarachchi-dq3vd
@DamithsSolangaarachchi-dq3vd Жыл бұрын
🌌🔴🔵
@dinukarabel7374
@dinukarabel7374 28 күн бұрын
2025 ❤
@MadujithSagara
@MadujithSagara 27 күн бұрын
❤️❤️
@thurunurashmika
@thurunurashmika 2 жыл бұрын
❤️
КОТЁНОК МНОГО ПОЁТ #cat
00:21
Лайки Like
Рет қаралды 2,8 МЛН
A Child's Big Mistake Turned Into an Unforgettable Gift #shorts
00:18
Fabiosa Stories
Рет қаралды 43 МЛН
Minecraft: Who made MINGLE the best? 🤔 #Shorts
00:34
Twi Shorts
Рет қаралды 46 МЛН
КОТЁНОК МНОГО ПОЁТ #cat
00:21
Лайки Like
Рет қаралды 2,8 МЛН