Einstein ව පිස්සු වට්ටා නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලත් විශ්වයේ සොඳුරු අභිරහස Quantum Entanglement

  Рет қаралды 7,591

Madujith Sagara

Madujith Sagara

Күн бұрын

Einstein ව පිස්සු වට්ටා 2022 දී නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලත් විශ්වයේ සොඳුරු අභිරහස Quantum Entanglement | Review with Madujith | E85👇👇
• Einstein ව පිස්සු වට්ට...
මිත්‍රවරුනි Classical Physics වලට ප්‍රාණ වායුව පොවපු Sir. Isaac Newton ට අපි චලනය වන බෝලය්ක දත්ත ලබා දුන්නොත් ඔහු ඔහුගේ ගණනය කිරීම් හරහා තව පැයකින් ඔය බෝලයට අදාල චලිත තත්ත්වය තක්කෙටම කියනවා.
නමුත් අපි ඔය දත්ත ටිකම Quantum Mechanics වල රජවරු වන Niels Bohr ට හරි Werner Heisenberg ට හරි දුන්නොත් ඔවුන් අපිට සපයන්නේ තව පැයකින් බෝලය පැවතිය හැක්කේ විවිධ ආකාර කිහිපයකට අදාළ සම්භාවිතාවයන් Probabilities තමයි.
එතකොට මිත්‍රවරුනි Classical Physics වලින් තක්කෙටම දෙන උත්තර Quantum Mechanics වලින් සම්භාවිතාවයන් විදිහට සපයන එක පිටතට වෙලා කකුලක් පිට කකුලක් දාගෙන බලාගෙන ඉන්න ප්‍රේක්ෂකයන්ට මළ විකාරයක් විදිහට පෙනුනත් මේ Quantum Mechines වල අන්තර්ගත පැහැදිලි කිරීම් තමයි භෞතිකය ගැන දැනට පවතින අතිශයින් නිර්වද්‍ය සහ ගැඹුරුතම විවරණ ලෙස පිළිගැනෙන්නේ.
ඉතින් ඔය Quantum Mechanics කියන එක පාරක් ඉගෙන ගත්තට මෙලෝ හසරක් නොතේරෙන්න වැඩි සම්භාවිතාවයක් තියෙන විෂය පථයේ එක් ප්‍රධාන ඉගැන්වීමක් key fact එකක් තමයි අද මම මේ කතා කරන්න යන Quantum Entanglement කියන්නේ.
එහෙනම් අපි අද කතා කරමු ආලෝකයේ වේගයටත් වඩා වැඩි වේගයෙන් තොරතුරු සම්ප්‍රේෂණය කිරීමට සමත්, ඇල්බට් අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදයට එළිපිටම අභියෝග කරපු නිසා Albert Einstein, A Spookey Action at a Distance විදිහට හඳුන්වපු සහ 1935 දී Albert Einstein, Boris Podolsky සහ Nathan Rosen publish කරපු EPR paper එකෙන් කුඩුපට්ටම් කරලා දාන්නම මම උත්සාහ කර්පු නමුත්, 2022 දී භෞතික විද්‍යාවට හිමි වන Nobel Prize එක හිමිකරගත හැකි වන පරිදි Alain Aspect John F Clauser සහ Anton Zeilinger විසින් පර්යේෂණාත්මකව ඔප්පු කරල පෙන්නපු Quantum Entanglement කියන විශ්වයේ සොඳුරු සහ ඉන්ද්‍රජාලික හැසිරීම ගැන 🤝
මෙම වැඩසටහන තුළදී mention කරපු අනෙකුත් වීඩියෝ පහතින් දක්වා ඇත 👇
යථාර්ථය ඔසවා පොළවේ ගැසීම | Delayed Choice Quantum Eraser Experiment | Review with Madujith | E84 👇👇
• යථාර්ථය ඔසවා පොළවේ ගැස...
යථාර්ථය ඔලුවෙන් හිට්ටවන ද්විත්ව විවර පරීක්ෂණය | Double Slit Experiment | Deep Review | Review with Madujith | E82 👇👇
• යථාර්ථය ඔලුවෙන් හිට්ටව...
මෙවැනි කතිකාවත් සදහා පහත telegram gropu එක හා සම්බන්ධ වන්න 👇👇
Knowledge Bar telegram group 👇👇
t.me/Madujith_...
#quantumentanglement #nobelprize2022 #madujithsagara #doubleslitexperiment #quantum #physics #science #scienceexperiment #Delayedchoicequantumeraser #quantummechanics

Пікірлер: 120
@MadujithSagara
@MadujithSagara Жыл бұрын
මිත්‍රවරුනි, ඔබත් දැනුම පිපාසයෙන් පෙළෙන දැනුම සොයා යන අයෙක් නම් ඔබට පුළුවන් මම දැනුම් සොයන්නන් වෙනුවෙන්ම නිර්මාණය කරපු Knowledge Bar නමැති මගේ Telegram Group එක සමග සම්බන්ධ වන්න. නමුත් මෙය තවත් එක් හුදෙක් චැට් ගෲප් එකක් නොවන බව මතක තබාගෙන ම මෙයට සම්බන්ධ වන අය මේ සමග සම්බන්ධ වෙන්න. මෙම ටෙලිග්‍රෑම් සමූහය දැනුම බෙදාගැනීම සඳහා පමණක් ම භාවිතා කරන ලෙස ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. Link to Knowledge Bar telegram group t.me/Madujith_Knowledge_Bar මගේ podcast චැනලයට ඔබට මෙම සබැඳිය ඔස්සේ පිවිසිය හැක anchor.fm/madujith-sagara Madujith Sagara මධුජිත් සාගර
@knowledgebar9018
@knowledgebar9018 Жыл бұрын
We are in
@mohanrajaguru598
@mohanrajaguru598 Жыл бұрын
We are there
@yassdeepa8007
@yassdeepa8007 Жыл бұрын
අපි සම්බන්ධ උනා 🙏
@Upaliwick1964
@Upaliwick1964 Жыл бұрын
ඔබගේ දේශනා විලාශය හිත් ගත්තා
@sahanyasantha5356
@sahanyasantha5356 Жыл бұрын
සදකත් වගේ arts කරපු google scientistලා හාන youtube එක වැඩකට ඇති තැනක් කරන්නේ Madujith Sagara, Raamuwa, Science with Ruchira, Videokatha සහ TechTrack channel තමා. ඒ ඔක්කොම personal youtube channel. ඒත් දෙන output එක නම් global ❤️
@SamithaDeshan-ri3dj
@SamithaDeshan-ri3dj Жыл бұрын
sadakathgeth kyn tharam aulak na ,Minihek kre Arts kyn eken e minih kyn ew ahka dnnt ba,kauru monw krth me wge channel wadi wadiyen create wen ek wtinw Brother
@Chaosdecap
@Chaosdecap Жыл бұрын
​@@SamithaDeshan-ri3djattac
@TrueAlpha12
@TrueAlpha12 10 ай бұрын
Respect! Aththa kathawa.
@thisumuthsa
@thisumuthsa 10 ай бұрын
Aththa
@kalharasampath4540
@kalharasampath4540 Жыл бұрын
මේ සතිඅන්තෙත් ඔලුව පොලේගහගෙන කල්පනාකරන්න සුපිරි මාතෘකාවක් දුන්නට බොහොම ස්තුතියි ගුරුතුමනි. ❤️
@MadujithSagara
@MadujithSagara Жыл бұрын
Share among others
@chriskenway7131
@chriskenway7131 Жыл бұрын
කියපු විදියටම කකුලක් පිට කකුලක් දාගෙන Chill එකේ බලන ගමන් හිටියේ...🔥
@MadujithSagara
@MadujithSagara Жыл бұрын
මල විකාර වගේ පෙනි පෙනී
@VyteCapper
@VyteCapper Жыл бұрын
සර් මාර මහන්සියක් වෙලා නියම වීඩියෝවක් කරල තියෙනවා ...ජයවේවා සර්ට
@MadujithSagara
@MadujithSagara Жыл бұрын
🤝
@indrajithgunasekara7188
@indrajithgunasekara7188 Жыл бұрын
නියමයි මිත්‍රයා ...😍😍😍😍👍
@MadujithSagara
@MadujithSagara Жыл бұрын
🤝
@tishanjayasena7615
@tishanjayasena7615 Жыл бұрын
නුදුරු අනාගතයේදී ලංකාවම කතාකරන channel එකක් වෙනවා මේක. එන්න එන්නම next level contents එන්නේ. Super work ❤️
@natashagomas3607
@natashagomas3607 Жыл бұрын
මම මේ දේවල් තේරුම්ගන්න ගොඩ කාලෙක ඉදලා උත්සහ කරනවා. ඒත් මේවාගේ සංකීර්ණතාව නිසාම මට තේරුනේ නැහැ. ඒත් අද මේ වීඩියෝව හරහා මම ආසම දෙයක් හිතේ හැටියට තේරුම්ගන්න පුළුවන් උනා මට. බොහෝම ස්තුතියි ඔබට 🙏
@MadujithSagara
@MadujithSagara Жыл бұрын
🤝
@kumarikondasingheofficial8081
@kumarikondasingheofficial8081 Жыл бұрын
ඉතාමත්ම විශිෂ්ට විදිහට සිදුකරපු දේශනයක්.
@suchirasampath4377
@suchirasampath4377 Жыл бұрын
මේ වීඩියෝ එක එනකන් poll එක දාපු වෙලේ ඉදලා බලාගෙන හිටියේ. හරිම ආසාවෙන් හරිම කුතුහලයෙන් බලපු වීඩියෝ එකක් මේක. කවදාවත් අහපු නැති දේවල් ගොඩක් අද ඉගෙනාගත්තා. ස්තුතිය ගුරිතුමනි මේ කරන සේවයට
@MadujithSagara
@MadujithSagara Жыл бұрын
❤️
@nicholasluminato6264
@nicholasluminato6264 Жыл бұрын
Jain cosmology Buddhist cosmology and Hindu cosmology ගැන වීඩියෝ එකක් කරන්නකො
@vilangomas3438
@vilangomas3438 Жыл бұрын
සුපිරියක් සුපිරියක් සුපිරියක්. සිකුරාදා වෙනකන් බලන් ඉන්නේ මේ වගේ මොලේට සාත්තුවක් දීගන්නම තමා. ❤️
@sumuvlogs1
@sumuvlogs1 Жыл бұрын
නියමයි සර්
@MadujithSagara
@MadujithSagara Жыл бұрын
🤝
@pahanmihiranga957
@pahanmihiranga957 Жыл бұрын
මොලේ කලම්බන වීඩියෝවක් ❤️
@susanthakostha7844
@susanthakostha7844 Жыл бұрын
මේක නම් next level සුපිරියක්
@ayeshasurangi
@ayeshasurangi Жыл бұрын
මරුනෙ අහම්බෙන් dhekke❤❤❤ you are the superman
@suchithadeerathera2174
@suchithadeerathera2174 Жыл бұрын
☝ඔබේ දැනුවත් කරීම පැහැදිලියි👍
@tishanjayasena7615
@tishanjayasena7615 Жыл бұрын
ඒ උනාට පිසිස් වලට වඩා බව්තිකය වඩාගන්න ආද්‍යාත්මය සෝයි නේත. අනේ දීර bro අදත් ගොන් පොර ටෝකක් දෙමුතේ 😂😂😂
@suchithadeerathera2174
@suchithadeerathera2174 Жыл бұрын
@@tishanjayasena7615 සමාවෙන්න ඔබට නොගැලපෙන, තෙරැම් ගත නොහැකි හෝ වැරදි අදහසක් මා ඉදිරිපත් කර තිබුනෙනම්. එ මාගේ දැනුම හා අවබෝධයයි, එය තවකෙකු හා සමාන නොවීම මාගේ වරදක් නොවබව උගත් ඔබට තෙරැම් ගත හැකි වෙයැයි සිතමි.
@tishanjayasena7615
@tishanjayasena7615 Жыл бұрын
@@suchithadeerathera2174 ගොන් පාට් නොදා ඉන්නවනම් වඩාත් හොදයි. දාපු comment වලට ගමකට අහගත්තනේ කට්ටියගෙන්. ටටා ඈ
@binudiyehansa2891
@binudiyehansa2891 Жыл бұрын
එක තට්පරයක් miss නොකර බලලා ආයෙත් බලන වීඩියෝ එකක් 🙏🙏🙏
@nilanthajayasooriya6154
@nilanthajayasooriya6154 Жыл бұрын
ඉතාමත්ම ඉක්මනින් 100,000 subs යන්නම ඕන නාලිකාවක් ❤️
@nilshansampath2032
@nilshansampath2032 Жыл бұрын
මාරම contents තියෙන channel එකක් මේක. පිස්සු හැදෙනවා වීඩියෝ දැක්කාම
@sarusarasinhalaganithaaswa9907
@sarusarasinhalaganithaaswa9907 Жыл бұрын
Perfect explaination. Thanks for sharing this
@Oshananjuka
@Oshananjuka Жыл бұрын
Best youtube chanel in sri lanka for me🧡💛😍
@MadujithSagara
@MadujithSagara Жыл бұрын
❤️
@knowledgebar9018
@knowledgebar9018 Жыл бұрын
Exactly. This must reach 100K ASAP
@edwardsmith6036
@edwardsmith6036 Жыл бұрын
දාහං පහක් ❤️
@videshkhan1430
@videshkhan1430 Жыл бұрын
Really astonishing video ❤️
@දිලාන්සේනානායක
@දිලාන්සේනානායක Жыл бұрын
ගිය සතියේ Delayed choice quantum ereaser, ඊට කලින් Double slit experiment, මේ පාර Quantum Entanglement. අපේ මොළ ටිකත් ක්වොන්ටම්කරණය කරලා විශ්වය පුරා විසිරවන්නද මේ යන්නේ ගුරුතුමනි
@edwardsmith6036
@edwardsmith6036 Жыл бұрын
දෙන එක දීලා තියනවා දොබෙන් යන්න. මාරම මහන්සියක් වෙලා quantum physics මෙලෝ දෙයක් නොදන්න අපිටත් තේරෙන්න මේ උගන්නන ඉගැන්නිල්ල නම් සුපිරියක් සර්. සර්ලා වගේ අය අපිට ඉගැන්නුවා නම් අපි කොච්චර වාසනාවන්තද කියලා හිතෙනවා ❤️
@MadujithSagara
@MadujithSagara Жыл бұрын
❤️
@navodivinya7034
@navodivinya7034 Жыл бұрын
One of the most exciting videos I have ever watched. Well done
@edwardsingh8730
@edwardsingh8730 Жыл бұрын
Next level content ❤️q
@ishanmadushanka3709
@ishanmadushanka3709 Жыл бұрын
ආලෝකය වර්ශයකට වඩා දුර ගෙනිච්චත් එවෙලෙම ඒක data transmission එක වෙනව කියල හොයගෙන හිතෙන්නෙ කොහොමද ?
@MadujithSagara
@MadujithSagara Жыл бұрын
Read EPR paper
@wasanaadilrukshi9764
@wasanaadilrukshi9764 Жыл бұрын
The most perfect video ever ❤️
@MAPA-uf9po
@MAPA-uf9po Жыл бұрын
මේක එක්තරා ,මානසික බෝම්බයක්. මේ තමා අපේ රටේ සැඟවුණු සම්පත්. ඔබට ජය
@MadujithSagara
@MadujithSagara Жыл бұрын
Share the bomb
@mohanrajaguru598
@mohanrajaguru598 Жыл бұрын
The most perfect video ever on quantum entanglement. I think this is the one and only video talked about noble prize 2022. Great work
@MadujithSagara
@MadujithSagara Жыл бұрын
❤️
@mkrajapaksha8638
@mkrajapaksha8638 Жыл бұрын
Unbelievable video ❤️❤️❤️❤️
@KTSampath-dg7gr
@KTSampath-dg7gr Жыл бұрын
විශ්වයේ ශක්තිය සමානයි ඒ ශක්තිය කියන්නෙ ශුන්‍යතාවයට විශ්වයම ශුන්‍යතාවයක තියෙන්නෙ ඒ ශුන්‍ය සමතුලිතතාවය පැවැත්වෙන විදිහට තමයි හැම බන්දන බලයක්ම පවතින්නෙ ඔය පෘථුවියේ තියෙන ඉලෙක්ට්‍රෝනෙ + අගයක් නම් පෙන්නන්නෙ අනිත් ඊට සර්වසම ඉලෙක්ට්‍රෝනෙ ආලෝක වර්ශ 1000ක් දුරින් තිබ්බත් අර + අගයට සමාන රින අගයක් තමයි පෙන්නන්නෙ.මන් තව දෙයක් කියන්නද හැමෝගෙම මොලේ අව්ල් යන්න ඒ තමයි ආලෝක වර්ශ 1000000000000ක් කිව්වත් ඒ දුරත් තියෙන්නෙ අපේ සිතේමයි.ඒ දුර සකස් කරන්නෙ සිතේ මායාවෙන්මයි.
@natashagomas3607
@natashagomas3607 Жыл бұрын
මේ වගේ බූත කියන අය නැතිනම් අපිට විනෝදෙකුත් නෑ. බර වචන අල්ලන් බූත දොඩෝන එකත් වෙනම ආතල් එකක් නේත අංකල්
@KTSampath-dg7gr
@KTSampath-dg7gr Жыл бұрын
@@natashagomas3607 ඔව් පුතේ.
@eshantharuka
@eshantharuka Жыл бұрын
මහත්මයා මට ප්‍රශ්නයක් තියෙනවා .... ඔබ විශ්වයේ ශක්තිය සමානයි කියලා කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද ? ... ඒ කියන්නේ සියලුම අංශූන්වල ශක්තිය සමානයි කියන එකද ? ?...එතකොට සූර්යයා සහ මගේ ශක්තිය එක සමානද ? ... ඒ ශක්තිය ශුන්‍යතාවයක් කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද ? ඒ ශූන්‍යත්වය සමතුලිතතාවය මත පදනම් වන්නේ කෙසේද ? එතකොට දුර කියලා කියන්නේ මායාවක් ද ? ඇත්තටම කාලය හා අවකාශය කියන්නෙත් මායාවක්ම තමයි ... එහෙම බලද්දී කිසිම යථාර්ථයක් නැද්ද quantum physics වලට අනුව ?
@KTSampath-dg7gr
@KTSampath-dg7gr Жыл бұрын
@@eshantharuka කිසිම යතාර්ථයක් නෑ.දුර කියන්නෙත් මායාවක්ම තමයි. + සහ - අන්ශු දෙකක් ගැටෙනො ගැටිල දෙකම වැය වෙලා ශුන්‍ය වෙනෝ එතකොට තමයි අර අන්ශු දෙකම වැයවෙලා ශක්තිය ඉපදෙන්නෙ.ශක්තිය කියන්නෙ ශුන්‍යතාවයට තමයි.
@KTSampath-dg7gr
@KTSampath-dg7gr Жыл бұрын
@@eshantharuka ඔබතුමා බුද්දිමත් කෙනෙක් බව තේරෙනව.මම එච්චර quantum විද්‍යාව ගැන දැනුමක් තියෙන කෙනෙක් නෙමෙයි.බුද්දෝත්පාද කියල youtube නාලිකාවක් ස්‍රවණය කරනවා ඒකෙ තියෙනවා ආගම් වලට කොටු නොවූ සත්‍යම බුද්ද දර්ශණය.ඔයා දන්නවද quantum සම්බන්දව නොබෙල් තෑග්ග ගත්ත විද්‍යාන්නයගෙ ඩයරියේ තියෙනවලු එයා quantum විද්‍යාව හෙවත් නොගැලපෙන අන්ත දෙකක් අතර ශක්තියක් ඉපදෙනවයි කියන එක ආසියානු බුද්ද නියායෙන් ගත්තයි කියල ඩයරියේ ලියල තියෙනවලු.ඇත්තටම බුද්ද දර්ශණයත් ඒකමයි.ඔයා පොඩ්ඩක් බුද්දෝත්පාද දෙශනා ස්‍රවණය කරල බලන්න.ඔයාට තේරේවි මන් කියන එක. තෙරුවණ් සරණයි !!!
@vihagasampath4146
@vihagasampath4146 Жыл бұрын
Master of කොවින්ටම් ❤️
@technologist898
@technologist898 Жыл бұрын
Amazing explanation
@VyteCapper
@VyteCapper Жыл бұрын
සර්, Quantum Computing ගැනත් එපිසොඩ් එකක් කරමු ද කවදහරි ...සර් අභිධර්මයෙ කියවෙන දේවල් Quantum Physics වල කියවෙනව කියන කතාව ඇත්තද ...නැත්නම් මිනිස්සු ආගම් භක්තිය නිසා ගොතන කතා ද
@MadujithSagara
@MadujithSagara Жыл бұрын
මේ වීඩියෝ එක බලන්න බෞද්ධ දර්ශනය, සෙසු ආගමික ඉගැන්වීම් සහ නූතන විද්‍යාව | Buddhist Philosophy, Religious Teachings & Modern Science kzbin.info/www/bejne/j6TWi55jrdljftk
@VyteCapper
@VyteCapper Жыл бұрын
@@MadujithSagara හරි සර්, බොහොම ස්තූතියි
@donjeewaka
@donjeewaka Жыл бұрын
මාසයකට විතර කලින් holographic black hole එකක් නිර්මාණය කලා දන්නවාද? ඒකෙන් prove කරන්න බැලුවේ ER = EPR කියන එකයි.
@yassdeepa8007
@yassdeepa8007 Жыл бұрын
This is a crystal clear explanation ❤️
@shanmarlon247
@shanmarlon247 Жыл бұрын
Best explanation ever ❤️
@MadujithSagara
@MadujithSagara Жыл бұрын
🤝
@skengineering7428
@skengineering7428 Жыл бұрын
මොලේට 💆 සම්බාහන ❤️
@kumarsahantha1745
@kumarsahantha1745 Жыл бұрын
Pretty amazing video
@priyanjayasinghe256
@priyanjayasinghe256 Жыл бұрын
Most perfect explanation on this I have ever seen ❤️
@MadujithSagara
@MadujithSagara Жыл бұрын
🤝
@SM.lK1
@SM.lK1 Жыл бұрын
Love your videos❤
@MadujithSagara
@MadujithSagara Жыл бұрын
❤️
@pawankosths
@pawankosths Жыл бұрын
OMG super amazing video
@gsconstruction1623
@gsconstruction1623 Жыл бұрын
Excellent video ❤️❤️❤️
@michelandriyas4773
@michelandriyas4773 Жыл бұрын
One of the excellent reviews on quantum entanglement I have ever seen
@ishanpasindu2299
@ishanpasindu2299 Жыл бұрын
Thank you sir 🙏🙏 ❤️❤️
@rohanrodrigo661
@rohanrodrigo661 Жыл бұрын
සුපිරි ❤️❤️❤️
@knowledgebar9018
@knowledgebar9018 Жыл бұрын
This is an amazing next level content. I got astonished during the video. You explained each and every nook and corner in a magnificant way
@MadujithSagara
@MadujithSagara Жыл бұрын
❤️
@Resaraasali
@Resaraasali Жыл бұрын
ඔලුව පොලවෙ ගහගන්නව මම සතියකට වතාවක්. හම්මේ.. හීනෙනුත් බය උනා අර ඩබල් ස්ලිට් එකේ ඔබ්සර්වර් ඉන්න නොයින්න කේස් එක මතක් වෙලා
@sarathvijayananda769
@sarathvijayananda769 Жыл бұрын
Thanks.
@eshansampath1059
@eshansampath1059 Жыл бұрын
මොලේ ට තවත් දැනුම් සාත්තුවක් ❤️
@kamalmadhika
@kamalmadhika Жыл бұрын
සමාවෙන්න යාලුවා ඔයාගේ title eka diga wadi...kathwa ikman wadi..amarui balan inna...eth balanawa 😅😅😅
@MadujithSagara
@MadujithSagara Жыл бұрын
බලනව නම් ඉතින් ගැටලුවක් නෑනේ 🤔🤔
@sasankaasiry8306
@sasankaasiry8306 Жыл бұрын
This would be another mindblowing masterpiece
@nihalnalaka633
@nihalnalaka633 Жыл бұрын
This is even beyond the addition ❤️
@ranjithchandrasekara-k6x
@ranjithchandrasekara-k6x 5 ай бұрын
Excelent.
@MadujithSagara
@MadujithSagara 5 ай бұрын
බොහොම ස්තුතියි Share among others ❤️
@LionelHettiarachchi-gz1ow
@LionelHettiarachchi-gz1ow Ай бұрын
ළෝකයට නව නිශ්පාදන ඒවි මේවගේ ,,,,,ඒ කම්මුලට ගැහුවොත් මේ කම්මුලේ පාර හිටින මේ කම්මුලට වේදනා දැනෙන ගනයේ යන්ත්‍ර
@MadujithSagara
@MadujithSagara Ай бұрын
❤️
@stefanking01
@stefanking01 Жыл бұрын
❤️
@rameshsilva8212
@rameshsilva8212 Жыл бұрын
👍
@eshantharuka
@eshantharuka Жыл бұрын
සර් එතකොට දුර සහ වේගය කියන්නේ යථාර්තයක් නොවන මායාවක් පමණයි නිසාද quantum entanglement එකට අනුව ආලෝක වර්ෂ දහස් ගානක් වුණත් ඈතින් තියෙන වස්තුවේ දත්තය අපිට ක්ෂණිකවම කිසිම කාලයක් වැය නොකර ලබා ගන්න පුදුවන් වෙලා තියෙන්නේ ? .... එතකොට quantum mechanics වලින් බලද්දී මේ මුලු විශ්වයම විසිරී පැතිරී නොමැති එකම එකක් ද ... උදාහරණ ලෙස මම සහ සූර්යයා කියන දෙකම ඇත්තටම දෙකක් නෙමෙයි එකක් ද ක්වන්ටම් භෞතික විද්‍යාව නැමැති නියම යථාර්ථය තුලින් බලද්දී ?
@MadujithSagara
@MadujithSagara Жыл бұрын
එහෙමමත් නෑ
@DamithsSolangaarachchi-dq3vd
@DamithsSolangaarachchi-dq3vd 9 ай бұрын
🖤
@Manu..99
@Manu..99 Жыл бұрын
සරලව පැහැදිලි කරාට බොහො තුති !!
@MadujithSagara
@MadujithSagara Жыл бұрын
🤝
@IsuruMRanasi
@IsuruMRanasi Жыл бұрын
💙💪
@harshaishara2695
@harshaishara2695 Жыл бұрын
මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා සර්..විශ්වයෙ තියෙන හැම electron එකක්ම දැන් තියෙන්නෙ super position state එකකද? නැත්තන් entanglement කරගන්න අපි electrons super position state එකට convert කරගන්න ඔනෙද?..එහෙම උනොත් විතරයිද අපිට communication වලට මෙක පාවිච්චි කරන්න පුල්වන් වෙන්නෙ?
@MadujithSagara
@MadujithSagara Жыл бұрын
විශ්වයේ ඒ පැවැත්ම ගැන හරියටම කවුරුත් දන්නේ නෑ.
@shehanchamika4519
@shehanchamika4519 5 ай бұрын
මෙතන Entangle කියන එක මට පැහැදිලි මදි කවුරු හරි ඒක පැහැදිලි කරන්න පුලුවන්ද
@MadujithSagara
@MadujithSagara 5 ай бұрын
ආයේ ඒ කොටස බලන්න
@isirajayakodi
@isirajayakodi Жыл бұрын
මට දැන් පිස්සූ වගේ
@LionelHettiarachchi-gz1ow
@LionelHettiarachchi-gz1ow Ай бұрын
lookayata n
@MadujithSagara
@MadujithSagara Ай бұрын
❤️
@ranganasampath5164
@ranganasampath5164 Жыл бұрын
පිස්සු කොර ❤️
@SankhaMadhu-iq6mk
@SankhaMadhu-iq6mk Жыл бұрын
Ekath oyaama pehdili krnna
@MadujithSagara
@MadujithSagara Жыл бұрын
කෝකද
@ruchiraperera6282
@ruchiraperera6282 Жыл бұрын
මොලේ හිරිවැටෙන වීඩියෝවක්
@videshkhan1430
@videshkhan1430 Жыл бұрын
Really astonishing video ❤️
@kumarsahantha1745
@kumarsahantha1745 Жыл бұрын
Pretty amazing video
@wasanaadilrukshi9764
@wasanaadilrukshi9764 Жыл бұрын
The most perfect video ever ❤️
@thurunurashmika
@thurunurashmika Жыл бұрын
❤️
@හොදමයාලුවා-ව6ඡ
@හොදමයාලුවා-ව6ඡ 10 ай бұрын
❤❤❤
How Strong is Tin Foil? 💪
00:26
Preston
Рет қаралды 149 МЛН
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 64 МЛН