Science degrees in Sri Lanka and careers| Physical and Bio Science degrees| University of Colombo

  Рет қаралды 23,865

Ruvi's Thoughts

Ruvi's Thoughts

Күн бұрын

Пікірлер: 123
@SNC3009
@SNC3009 Жыл бұрын
අක්කේ ගොඩක් පින් මේ වීඩියෝ එක කලාට. ඇත්තටම ලංකාවේ තියෙන ලොකු අඩුපාඩුවක් තමයි පොඩි කාලේ ඉදලම අපේ මනස හදලා තියෙන්නේ මෙඩිසින් හරි ඉන්ජිනියරින් තමයි සයන්ස් කරලා වෙන්න ඕන කියලා. මාත් රැල්ලට මෙඩිසින් යන්න ඕනි කියලා 2nd ශයි එකත් කලා පස්සේ තමයි මට තේරුනේ මන් කැමති රිසර්ච් කරන පැත්තට කියලා. මේ වීඩියෝ එක බැලුවේ නැත්නම් මන් 3rd ශයි එකත් කරන්න හිටියේ. ගොඩක් පින් අක්කලා දෙන්නටම.
@ruvisthoughts
@ruvisthoughts Жыл бұрын
Aww 🥰 Best of luck for your future endeavors! ❤️
@kaweeshasithmi9403
@kaweeshasithmi9403 10 ай бұрын
Me too dear 🥰
@thevinugunawardena9188
@thevinugunawardena9188 Жыл бұрын
This is such a life saver. I've been really loosing my mind about doing bio stream and couldn't put my finger on what I wanted to do. This genuinely helped 🙏
@ruvisthoughts
@ruvisthoughts Жыл бұрын
I'm glad that we were able to help. Best of luck for your future endeavors Malli!
@dulakshanasrimal1717
@dulakshanasrimal1717 2 жыл бұрын
Thank you so much for your great work. This is incredible.
@narmadasubasingha2699
@narmadasubasingha2699 2 жыл бұрын
Akke molecular biology special ekk krpu kenek ekka interview ekk krnnakoo ... ❤
@ST-wm5ey
@ST-wm5ey 2 жыл бұрын
Very informative video. Thank you akkis ❤️
@1nduwaraThisa
@1nduwaraThisa 2 жыл бұрын
Aniwaryenma eelaga podcast ekath krnna akke❤❤❤
@shainyafernando8420
@shainyafernando8420 Жыл бұрын
Can you please do a video on speech and hearing sciences degree of UoK , it's job opportunities and higher studies paths??🙏🏻
@gammaisland2628
@gammaisland2628 Жыл бұрын
Akki,can you do a video on faculty of science (physical science) University of kelaniya. About degree programmes
@VSJ20237
@VSJ20237 Жыл бұрын
Akke can you do a video about digrees in kelaniya university? It's lot to me.. Specially about environmental conservation and management 😢❤
@dilruwanshanaka6630
@dilruwanshanaka6630 2 жыл бұрын
Bravo 👏 Great work !
@ruvisthoughts
@ruvisthoughts 2 жыл бұрын
Thank you!
@yoyogirl001
@yoyogirl001 2 жыл бұрын
Thank you very much akki ❤️❤️
@RisandiPerera
@RisandiPerera 7 ай бұрын
Akki, first of all THANK YOU SM for doing such a video🤗, actually rn i am done with my a levels 😪. i really want to be a research scientist like thing related with nanotechnology / molecular biology 😌.... i really like to find medicines and stuff for diseases😑 ... but i donno the proper path to go to achieve this... is there a way to contact one of you for this 🤔... it would be a great help .🥺.. i don't have a proper idea abt this bcz none of our relatives or anyone didn't take any of those paths from science stream / medicine ☹.... for sure i'm gonna go through all the videos to clarify with this more😎... waiting for a response... Best of luck for your future carriers💞💐
@RisandiPerera
@RisandiPerera 7 ай бұрын
okay sure@@ruvisthoughts
@LIP_1101
@LIP_1101 Жыл бұрын
අනේ අක්කේ පුළුවන් විද්‍යා උපාධි වලට තියක රැකියා හා ඒවයෙ වැටුප ගැන පිටරට යන්න පුළුවන් ද නැද්ද යන්නෙක ගැන එහෙ ගිහිං රස්සා කරන්න පුළුවන් ද කියලා ත් වීඩියෝ එකක් දාන්නකො
@ruvisthoughts
@ruvisthoughts Жыл бұрын
ඒවා ගැන තමයි මේ video එකේ තියෙන්නෙ.
@senura6859
@senura6859 7 ай бұрын
​@@ruvisthoughts😂
@upulgunasekera3423
@upulgunasekera3423 Жыл бұрын
Good job ladies!
@thishan11
@thishan11 Жыл бұрын
Thank you so much!
@slstatushub103
@slstatushub103 4 ай бұрын
අක්කා phd එකකට යන්න හිතාගෙන කරනව නම් research oriented ඩිග්‍රි එකකටද යන්න ඕන. industrial oriented කලොත් phd එකකට යන්න යන්න බැරිද?
@ruvisthoughts
@ruvisthoughts 4 ай бұрын
Industry oriented ඒවා කරලා PhD යන්න පුළුවන්. හැබැයි PhD එකට යන්නේ research කරන්න ආසා නිසානම් research oriented එක කරන එක වඩා හොඳයි කියලයි මට හිතෙන්නේ.
@slstatushub103
@slstatushub103 4 ай бұрын
@@ruvisthoughts thank youu akka🖤 අක්කෙ එතකොට අර ICHEM එකේ ඩිග්‍රි ප්‍රෝග්‍රෑම් එකට යනව නම් වැඩියෙන් හොද Graduationship in chemistry කියන එකට යන එකද නැත්තම් Bsc hons in chemical science කියන එකට යන එකද හොද කියල පොඩ්ඩක් මට අයිඩියා එකක් දෙන්න පුළුවන් ද... ඒ දෙකම කරපු අය phd එකට usa ගිහින් තියෙනව දැක්ක මම විස්තර හොයල බලද්දි... මට මේක ගැන හරියටම අහගන්න අයිඩියා එකක් ගන්න කෙනෙකුත් නැ.. ප්ලීස් අක්කා ලොකු උදව්වක් ... පොඩි අයිඩියා එකක් දෙන්නකො...😥
@ruvisthoughts
@ruvisthoughts 4 ай бұрын
@@slstatushub103 I'm afraid we can't help with that Malli/nangi. You gotta contact someone who did the same degree. We don't know anything about ichem 😢
@slstatushub103
@slstatushub103 4 ай бұрын
@@ruvisthoughts ok akkaa thank you for the reply ♥️♥️
@lewixhamistappen5285
@lewixhamistappen5285 Жыл бұрын
අක්කෙ පේරා bio science හරි නැද්ද? සාපේක්ෂව. ගොඩක් අය කියනවා පේරා bio science යන්න එපා කියලා. පේරා bio science ගැන පොඩ්ඩක් describe කරන්න පුලුවන්ද
@ruvisthoughts
@ruvisthoughts Жыл бұрын
I'm a graduate of the University of Colombo. So I can't make a comment about a university/program that I did not study. I think it's best if you contact a graduate of that particular program.
@shanitashiya3504
@shanitashiya3504 Жыл бұрын
Akke 2nd shy results eeye awa Akke mn hitanawa mata biological science walata select wenn puluwn kiyl pera,japura wage z eka 1.5944 Mata aye shy ekk krot mita wada adu wei kiyl hitenw mn wada kre na exam iwr unu dwse idn... Biological science walt unn epa medicine ma ynn pressure krnw kattiya... Mt medicine ynn asawk na... Chemistry side eken ynn asai..... Ehem kiyddi kiynw ew lesi na general degree ek arn gedrt wel inn wennw kiyl.... Ane akke general degree eka witrk argen attama job less weid Anee reply ekkk one... Mn mentally godak down wela inne 😭
@ruvisthoughts
@ruvisthoughts Жыл бұрын
මුල ඉඳන් හරියට වැඩ කරොත් special degree යන්න අමාරු නෑ. Engineering degree කරපු අයත් ගෙවල් වල ඉන්නේ. General degree අරන් companies run කරන මිනිස්සුත් ඉන්නවා. It all depends on how hard you work. නිකංම හිටියොත් නිකංම තමයි ඉන්න වෙන්නේ. එක එක ඒවා කියන මිනිස්සුන්ට හොඳට ඉගෙනගෙන පෙන්නන්න. Best of luck! ❤️
@heshanpabasara8200
@heshanpabasara8200 11 ай бұрын
Thanks so much
@hiha700
@hiha700 Жыл бұрын
Monatawath kamathi nathi, inborn talent eka mokdda kiyla thaamath dnne nathi lmyek mokada karanne?🙂
@ruvisthoughts
@ruvisthoughts Жыл бұрын
Hi nangi/malli, Prof. Nimal answered to your question here. kzbin.info/www/bejne/hZSvgnd_Ztidisk
@MbmsChathu
@MbmsChathu 6 ай бұрын
Akki can you do a video about microbiology ❤❤❤
@Sing549
@Sing549 2 жыл бұрын
❤️🙂
@sadamalisadamali3604
@sadamalisadamali3604 Ай бұрын
Uva campus eke export agriculture eka hodaida😢
@subhashirasanjana7029
@subhashirasanjana7029 5 ай бұрын
Akke Colombo University eke Bsc(pharmacy) degree ekay Bpharm ekey wenasak tiyenawada?
@mns4284
@mns4284 Жыл бұрын
Akke please do vedio about nanomedicine pathway in carrier
@ruvisthoughts
@ruvisthoughts Жыл бұрын
I don't think there is a nano medicine degree in Sri Lanka and I most certainly don't have knowledge in that area. So my advice for you is to talk with a someone whose knowledgeable in the field
@SadewWithanaArachchi-yk4ru
@SadewWithanaArachchi-yk4ru Жыл бұрын
Microbilogy side ekata yanne kohomda? Mona university walada eka thinne
@chathurikamadubashini7136
@chathurikamadubashini7136 Жыл бұрын
Bio science chemistry , Agri karama thiyena job opportunities monada??
@ruvisthoughts
@ruvisthoughts Жыл бұрын
Like we showed in the video, download the UGC book and check what kind of degree programs are open to this combination of subjects. And then you can get an idea about the jobs that are related to these degrees.
@nimeshikahansani1396
@nimeshikahansani1396 Жыл бұрын
Results kohomada
@sathminigunasekara
@sathminigunasekara 2 жыл бұрын
Akki mama france fashion desing degree ekakata apply kranna inne . E sambanda mata details tikk dana ganna puluwanda
@ruvisthoughts
@ruvisthoughts 2 жыл бұрын
Hello! I already answered that question in this video. kzbin.info/www/bejne/fV65f3-Ia6ijppo
@dinz0x
@dinz0x Жыл бұрын
Great one ❤🔥Is software engineering eligible for biological students tho?
@ruvisthoughts
@ruvisthoughts Жыл бұрын
There is no software engineering course offered for UOC FOS people. But if you are talking about another degree, you will find the answer in the UGC book.
@kumuduabeysuriya3054
@kumuduabeysuriya3054 10 ай бұрын
Compus book eke thiyana ganana ganne nahane. Vet.walata 130 gannawa 110 aran thiyenne
@ruvisthoughts
@ruvisthoughts 9 ай бұрын
තියෙන ගානට තමයි ළමයින්ට admission යවන්නේ. ළමයි register නොවී ඊළඟ අවුරුද්දේ කරපු එකේ results එනකන් කියලා බල බල ඉන්නවා. තුන් හතර පාරක් බෝට්ටු ඔරු පාරු ඔක්කොම යවලා යවලා තමයි ඔහොමහරි fill කරන්නේ. Semester එකේ බාගයක් විතර ගියාට පස්සේ අලුතෙන් ළමයි ගන්න බැහැනේ. ඕක නිසා තමයි ගොඩක් campus වල ඉඩ තියෙන්නේ. අපේ batch එකෙත් තව 40කට විතර ඉඩ තිබ්බා. අපරාදේ ඉතින්.
@slstatushub103
@slstatushub103 Жыл бұрын
අක්කෙ colombo uni එකේ chemistry sp එකක් කරන එකද වැඩියෙන් හොද එහෙම නැත්තම් biochemistry and molecular biology sp එක කරන එකද? මන් ඒ දෙකටම කැමතී .. ඒක නිසා ඒ දෙකන් වැඩියෙන් හොද මොකක් කලොත්ද කියල දැනගන්න ලොකු උවමනාවක් තියෙනව.. plz reply me 😥😥
@ruvisthoughts
@ruvisthoughts Жыл бұрын
ඒ degree දෙකම bio sciences ළමයින්ට සහ MB direct intake ළමයි දෙගොල්ලොන්ටම specialize කරන්න පුළුවන් handbook එකේ තියෙන විදිහට. Special degree select කරන්නේ second year එක ඉවර වෙද්දිනේ. ඒ වෙද්දි ඔයා subjects දෙකම යම්තාක් දුරකට ඉගෙනගෙන තියෙන නිසා ඒ කාලෙට තේරෙයි දෙකෙන් කොයි එකද වැඩිපුර ගැලපෙන්නේ කියලා.
@slstatushub103
@slstatushub103 Жыл бұрын
@@ruvisthoughts Thank you very much for the reply akkaa 🖤🖤 එතකොට directm ynn puluwnne biochemistry and molecular biology digree ekt එහෙම ගියොත් ඒක කරනවද chemistry sp කරනවද කියල තීරණය කරන්න බැ නේද ? එහෙම නම් biological science wlt ගිහින් පස්සෙ දෙකෙන් කෝක හරි select කරන්නද වෙන්නෙ ?
@ruvisthoughts
@ruvisthoughts Жыл бұрын
නෑ නෑ. Like I said before, ඒ degeee දෙකම දෙගොල්ලොන්ටම කරන්න පුළුවන්. (2022-23 Handbook එකේ19 වෙනි පිටුව බලන්න). Bio, MB හැමෝටම chemistry, MB දෙකම specialize කරන්න පුළුවන් third year එකේ ඉඳන්.
@slstatushub103
@slstatushub103 Жыл бұрын
@@ruvisthoughts අනේ හරි අක්කා thank youu very much 🖤 එතකොට biological science වලට ගියත් biochemistry and molecular biology වලට ගියත් ප්‍රශ්නයක් නැහැනෙ.. Aththtm goda kalek idn me prshne tibba akka thanks reply klt 😊🖤
@ruvisthoughts
@ruvisthoughts Жыл бұрын
@@slstatushub103 first two years වල bio, MB දෙගොල්ලොම එකම lectures වලට යන්නේ. කිසිම වෙනසක් නෑ. ඒ දෙකේ එකම වෙනස, special degree යන්න බැරි උනොත් third year එකේදි bio ළමයි bio subjects ඉගෙනගන්නවා. MB ළමයි MB subjects ඉගෙනගන්නවා.
@moksha803
@moksha803 Жыл бұрын
Uva wellasse export agriculture degree ekad, slit eke biological science degree ekad hoda akke
@sadamalisadamali3604
@sadamalisadamali3604 Ай бұрын
Export agriculture ek hodida
@mandini5022
@mandini5022 Жыл бұрын
Thank you akki. ❤️ Akke bio scheam eken medicine walata yanna monaragala wage district walata wada kandy wala z score eka aduineda? Eth godak aya kiyanne AL karanna dushkara district ekakata yanna kiyalane😪akki me problem ekata dena advice eka mokakda?
@ruvisthoughts
@ruvisthoughts Жыл бұрын
Districts වල cut offs තියෙනවා UGC website එකේ. අපි video එකේ පෙන්නපු විදිහට බලන්න පුළුවන්. මම දන්න විදිහටනම් A/L වලට එක පාරට වෙන district වලට දාන්න බෑ. පදිංචිය අවුරුදු තුනක්ද කොහෙද තියෙන්නේ ඕනේ. ඒක ගැන පොඩ්ඩක් හොයලා බලන්න. මම personallyනං කවදාවත් ඉස්කෝලෙ මාරු කරන්නේ නෑ. කොළඹින් 180 ගානක් වගේ (from what I know) medicine යද්දී සමහර district වලින් ගන්නේ එක්කෙනයි දෙන්නයි වෙන්න පුළුවන්. වැඩ කරන ළමයා කොහේ හිටියත් වැඩ කරනවා කියන එක තමයි මගේ අදහස.
@senurirajkumar1956
@senurirajkumar1956 2 ай бұрын
Akki molicular biology related jobs or research path ekin yannata biological science combinationsvala biology chemistry thibboth athida akki naththam molecular biology thiyannama onada akki.
@ruvisthoughts
@ruvisthoughts 2 ай бұрын
Depends on the curriculum. Molecular biology dewal ugannnawa nam that's ok - Sumudu
@senurirajkumar1956
@senurirajkumar1956 2 ай бұрын
@@ruvisthoughts thank you so much akki
@nimeshikabandara
@nimeshikabandara 10 ай бұрын
Agriculture gan vdio ekk oni
@Sanjeewani947
@Sanjeewani947 8 ай бұрын
Pera Wala thina food science @ technology degree ekan rata ynn puluwnda Hoda jobs thida e field eke .
@ruvisthoughts
@ruvisthoughts 8 ай бұрын
This video will help you to figure that out. 😊 kzbin.info/www/bejne/ZpO1pot9lK13g7csi=uJFhCVm4fRN65EfX
@j.bparthana3381
@j.bparthana3381 9 ай бұрын
I have selected for agri resources management and technology degree program in ruhuna university. Is this degree program better than bio science degree program.
@ruvisthoughts
@ruvisthoughts 9 ай бұрын
Hope this will help you. 😊 kzbin.info/www/bejne/ZpO1pot9lK13g7csi=8Zcqx_I8CbipB251
@RuwiniAberathne
@RuwiniAberathne Жыл бұрын
Radiography degree ek Gena details kiynnko
@gayankalhara7415
@gayankalhara7415 2 жыл бұрын
Akke pilot kenek wenna government campus ekaka degree ekk na neda
@swizz43
@swizz43 Жыл бұрын
Moratuwa campus eke aviation degree ek krnn plwn..nttm private tamaii
@muthurajakaruna3107
@muthurajakaruna3107 Жыл бұрын
Mama lankawe korean topik ek exam ekk kra.anik exam ekt padam krnw.mn student danne engagement ek krl mn pssea kalek dependent visa ehkt ynwnm.mona visa category wltd ynn oni.student visa ekt leben benifit monad.E74 visa ekkd gnn oni.e visa ekn mn korean wlt gnn kenat job krnn berid netnm eyth university dann onid.E9 visz ekn weds krnn en kenekt 5 years wenkm enn oni nea.E74 visa ek gnn.student en kenekt ita klin gnn puluwnd ? Nethnm student visa kenekt husbandw gnn monad gnn oni visa? Mt mea gen msg ehkin hri kmk ne.rply ekk denn plz oyge yluwgen ahl
@ruvisthoughts
@ruvisthoughts Жыл бұрын
Hello, we already did a video about the Korean student visa and she mentioned everything she knows about the application and visa process. kzbin.info/www/bejne/n2LSfZp6mLqBgtE
@fathimaafrin2240
@fathimaafrin2240 9 ай бұрын
Hi akka mata university of moratuwa town and country planning awith thienne e degree eka gena information dannawanam kiannako
@ruvisthoughts
@ruvisthoughts 9 ай бұрын
This video will help you to find that information. kzbin.info/www/bejne/ZpO1pot9lK13g7csi=1Mb0bxPo1_6Qxavw
@minaru452
@minaru452 Жыл бұрын
Akke එතකොට කොරියාවට medicine වලට University යන්න පුලුවන්ද? එහෙම යන්න පුලුවන් University ටිකකුත් කියන්නකෝ...please
@ruvisthoughts
@ruvisthoughts Жыл бұрын
We already explained that in the South Korea video nangi. This video is about the degree programs in Sri Lanka and the careers for science graduates.
@minaru452
@minaru452 Жыл бұрын
@@ruvisthoughts Okay akki Thanks
@us812
@us812 Жыл бұрын
South eastern university ek biological science degree ek kohomada kiyl dannawada.ane eka කරපු kenek hari උත්තරyak dennako
@ruvisthoughts
@ruvisthoughts Жыл бұрын
Nangi/malli, try to contact someone who graduated from there through Linked in
@dinithisewmini2533
@dinithisewmini2533 Жыл бұрын
Did u find someone??😢
@us812
@us812 Жыл бұрын
@@dinithisewmini2533 oya south esten university eke da halo biological science da karanne
@dinithisewmini2533
@dinithisewmini2533 Жыл бұрын
@@us812 select wela inne
@sewminihansi3336
@sewminihansi3336 Жыл бұрын
@@dinithisewmini2533 oya south eastern uni eke biological science degree ektd selecte wel inne?den patan aranda tiyenne?mt first boat eken aw south eastern biological science
@tw7701
@tw7701 Жыл бұрын
Akke open university eke klt prshnyk ndd Eke awasi thiyenwd
@ruvisthoughts
@ruvisthoughts Жыл бұрын
I am a graduate of the University of Colombo. So I can't give a comment about a university that I didn't study.
@piyumimalsha2669
@piyumimalsha2669 9 ай бұрын
Akka, biological science genaral degree ekk karala msc ekak karoth vena රටවල් වල job thiynawada (special select une nathnam me path eken vena රටක job ekk hoyagnn පුළුවන් da )
@ruvisthoughts
@ruvisthoughts 9 ай бұрын
Degree passe direct job apply karannada?
@piyumimalsha2669
@piyumimalsha2669 9 ай бұрын
​@@ruvisthoughts ehema පුළුවන් da akka
@ruvisthoughts
@ruvisthoughts 9 ай бұрын
@@piyumimalsha2669 Fresh graduateslata Mona ratakath jobs hoyanna hari amarui. (Everyone is asking for years of experience) Especially wena ratakin hire karanna ekko e rate kawuruth e job ekata nathi wenna one, ehema naththan oya highly experienced skilled individual kenek wenna one. Paper qualifications walata industry walin hire karanne na. Demand eka thiyena area ekak balala e paththen specialize karala work experience hadaganna. 😊 ❤️
@piyumimalsha2669
@piyumimalsha2669 9 ай бұрын
@@ruvisthoughts hri akka thank youu 🌹🌹
@d0d099
@d0d099 Жыл бұрын
අක්කේ special degree එකක් ගත්තොත් ලේසියෙන් scholarships ගන්න පුලුවන් ද
@ruvisthoughts
@ruvisthoughts Жыл бұрын
Special degree එකක් තිබුන පමණින් scholarships හම්බෙන්නේ නැහැ. Schol එකකට බලන්නේ GPA එක, Class එක, Publications, research experience සහ අපේ motivation එක.
@d0d099
@d0d099 Жыл бұрын
@@ruvisthoughts අක්කේ food science කරලත් ඒ පැත්තෙන් scientist කෙනෙක් වෙන්න පුළුවන් ද
@ruvisthoughts
@ruvisthoughts Жыл бұрын
@@d0d099 බැරි වෙන්න විදිහක් නෑ. හැබැයි මම ඒ ගැන හරියටම කියන්න දන්නේ නෑ මල්ලි. ඒ subject එක කරපු කෙනෙක්ව contact කරලා බලන්න.
@d0d099
@d0d099 Жыл бұрын
@@ruvisthoughts හරි Thank you අක්කේ 👍👍
@mrw9727
@mrw9727 Жыл бұрын
අනේ අක්කි මට කියන්න පුලුවන්ද pera bio da kelaniye bioda හොද කියලා..ඒගැන දන්න දෙයක් තියෙනවනම් කියන්න පුලුවන්ද..ලොකු උදව්වක් plss reply
@ruvisthoughts
@ruvisthoughts Жыл бұрын
ඔයා හොඳයි කියන එකෙන් අදහස් කරන දේ අනුව ඒක වෙනස් වෙනවා මල්ලි. මුලින් අපි video එකේ පෙන්නුවා වගේ ඒ uni දෙකේම handbooks අරන් බලන්න මොනවද specialize කරන්න පුළුවන් fields කියලා සහ ඒකෙන් ඔයාගේ career එක develop කරගන්න පුළුවන් කොහොමද කියලා. ඊට පස්සේ ඒ අදාල specialized degrees වලින් graduate උන අය එක්ක කතා කරලා බලන්න.
@mrw9727
@mrw9727 Жыл бұрын
@@ruvisthoughts ok akki thank you
@ruvisthoughts
@ruvisthoughts 2 жыл бұрын
ලංකාවේ science degree කරන්න පුළුවන් තැන් සහ උගන්නන්නේ මොනවද? kzbin.info/www/bejne/jnSzm5-Ci8R6jKMsi=LRHN8mEiwsZHlW5N University of Colombo Faculty of Science video: kzbin.info/www/bejne/qqTId4x7jc5rnNk Bio, maths හැමෝටම කරන්න පුළුවන් nuclear medical science degree එක kzbin.info/www/bejne/oZ-tg6qGZrqWa9U Nuclear Medical Science Special degree: kzbin.info/www/bejne/oqHalI1qnJmAmdE Immunology and Integrative Molecular Biology degree: kzbin.info/www/bejne/gai9ap5sgd1reLc University of Moratuwa Faculty of Engineering: kzbin.info/www/bejne/b163douqja-iatU Sri Lankan Universities and degrees Playlist: kzbin.info/www/bejne/oqHalI1qnJmAmdE Foreign University/ Interview series: kzbin.info/www/bejne/oIGXfaetbtWnpdE
@Gjeev_007
@Gjeev_007 Жыл бұрын
Bio කරලා medicine යන්න. බැරිනම් job එකක් කරන්න. මේවා වැඩක් නෑ.
@aurora0534
@aurora0534 Жыл бұрын
මැරියංකෝ 😒
@nethminikodagoda7074
@nethminikodagoda7074 2 жыл бұрын
Thank you akki😍,How to contact you?like insta
@Hewagetishmiks-vd2kx
@Hewagetishmiks-vd2kx Жыл бұрын
Akke whtsapp nr eka dannko contact krgnn
@ruvisthoughts
@ruvisthoughts Жыл бұрын
If you have any questions, send an email to podcastfromthecrib@gmail.com.
А ВЫ ЛЮБИТЕ ШКОЛУ?? #shorts
00:20
Паша Осадчий
Рет қаралды 6 МЛН
Dad gives best memory keeper
01:00
Justin Flom
Рет қаралды 24 МЛН
Пришёл к другу на ночёвку 😂
01:00
Cadrol&Fatich
Рет қаралды 9 МЛН
Как подписать? 😂 #shorts
00:10
Денис Кукояка
Рет қаралды 4,1 МЛН
LIVE | සිරස සටන | Sirasa Satana | 2024.09.14 | Anura Kumara Dissanayake
2:58:56
А ВЫ ЛЮБИТЕ ШКОЛУ?? #shorts
00:20
Паша Осадчий
Рет қаралды 6 МЛН