ව්‍යාපාරයක් විදිහට කැන්ද කොල පිඟාන් හදලා මුදල් හොයන්න බැරිද? : Science With Ruchira

  Рет қаралды 131,782

Science With Ruchira

Science With Ruchira

Күн бұрын

Пікірлер: 333
@resnimalindafernando79
@resnimalindafernando79 2 жыл бұрын
ඩොක්ට...හරි ලස්සන කියමනක් ..හිතට වැදුනා. '' මම නිදහස් අද්‍යාපනයෙන් ඉගන ගත්ත කෙනෙක්...මගෙන් ඔනේම දෙයක් අහන්න...එ සදහා ඔබ් මා හට මුදල් ගෙවා ඇත'' ඇත්තටම අපි සෑම දෙනාටම මොකක් හෝ වගකීමක් ඇත..අපි ඒම වගකීම නොපිරිහෙලා ..ඉටු කරමු. ඔබ ලන්කාව නගා සිටුවීමට ගන්නා..උත්සහය...අගයකරමී.
@udayangaliyanage7653
@udayangaliyanage7653 Жыл бұрын
ඔබතුමා ආකල්ප වලින් පරිපූර්ණත්වයටපත්වූ කෙනෙක්බව වැටහෙනවා..කොලපත් වලිනුත් හදන්න පුලුවන්නේද.ඔබටත් සියපවුලටමත් තෙරුවන් සරණයි .
@sydarranasinghe6615
@sydarranasinghe6615 2 жыл бұрын
දැහැමි ගෙ හිනාව. ආදරෙයි චූටි පැටියෝ.
@Zandu666
@Zandu666 2 жыл бұрын
❤️❤️❤️
@positivevibesonly6671
@positivevibesonly6671 Жыл бұрын
❤❤❤❤❤
@Mihimal4
@Mihimal4 Жыл бұрын
🥰❤
@D.S.N833
@D.S.N833 2 жыл бұрын
නිදහස් අද්‍යිපනයෙන් ඉහලට ගිය මිනිසුන් පටු අරමුණු වෙනුවෙන් රටට ද්‍රෝහිකමි කරන විට ඔබතුමා රටට ණය නැති උතුම් මානව හිතවාදියෙක්, තව තවත් ශක්තිය ලැබෙිවා ,තෙරුවන් සරණයි
@ricardoperera9880
@ricardoperera9880 Жыл бұрын
මේ ලෝකයේ සමහර ආගම් මුල් ක්‍රිස්තියානි ආගම හැර අවුරුදු දහයේ පහේ දැරියක් දූෂණයට ලක්වෙන එකට සමානයි ඒ ආගම් අදහන අයටත් ලෝකයටත් අතී භයානකයි රටේ අරගල බිහිවෙනවා වංචා දූෂණ මහ බැංකු හොරු නය ගැනීම් රට විකිණීම කුමන්ත්‍රණ ආගම් බේද ජාති බේද වගේ ඉතා භයානක අස්වාභාවික පාපකර්ම හට ගන්නවා මුල් ක්‍රිස්තියානි ආගමේ විතරයි යහපත දයාව කරුණාව තිබෙන්නේ අනෙක් ආගම්වල නැහැ අනෙක් ආගම් අනෙක් අයට තමන්ට මෙන් අනුන්ට දයාව දැක්වූවහොත් එක මහා මෝඩ ගොබ්බකමක් මොකද එහෙම කරාම කිසිම ලාබයක් නැහැ ඒ නිසා තමයි හොඳම විකල්පය විදියට ක්‍රිස්තියානි ආගම මුලු ලෝකයම අදහන්නේ සෑම යහපත් පොරොන්දුවක්ම ස්තීර කරල සහතික කරල තිබෙනවා වෙනත් කිසිම කෙනෙකුට එහෙම සහතිකයක් දෙන්න බැහැ මැරුණාම එතනින් ඉවරයි උතුරු කොරියාව දකුණු කොරියාව සමග සමාදාන වෙන්න නම් අපේ රටේ දෙමළ ජනතාව වගේ ක්‍රිස්තියානි වෙන්නම ඔන නැත්තම් යුද්ධ තමයි මොකද සැබෑ සහෝදර දයාව ලෝකේ කිසිම ආගමකින් ලැබෙන්නේම නැහැ එහෙම කළොත් මහා මෝඩකමක් ලංකාවේ සෑම මුල් ක්‍රිස්තියානින් දෙමළ ක්‍රිස්තියානින්ට දයාව කරුණාව අනිවාර්යයෙන්ම දක්වනවා එකේ වෙනසක් නැහැ අනෙක් අයට එහෙම කරන්න හැකියාව නැහැ පොරොන්දුවක් සහතිකයක් නැහැ
@CDG476
@CDG476 Жыл бұрын
​@@ricardoperera9880 ???
@manjulacaldera1097
@manjulacaldera1097 2 жыл бұрын
3:06 නිදහස් අධ්‍යාපනයට කළගුණ සැළකීම .... ඉතාමත් උතුම් ගුණයක් ආචාර්යතුමනි 🙏🙏🙏
@sasankahettiarchchi7996
@sasankahettiarchchi7996 2 жыл бұрын
🌹🙏🏻
@shenyamunasinghe7880
@shenyamunasinghe7880 2 жыл бұрын
Great saying!!
@kamalanieranathunga6242
@kamalanieranathunga6242 2 жыл бұрын
Those who are lamenting over the small amount of tax and , gainings of innocent peoples life for bribing , this great word should be appreciated .
@dineshkarunarathna2401
@dineshkarunarathna2401 2 ай бұрын
❤❤
@maalwijayarathna4982
@maalwijayarathna4982 2 жыл бұрын
ඉතාම වැදගත් වැඩක්.මා ඉන්දියාවේ නිතර ගිය කෙනෙකු නිසා , තමිල් නාඩුවේ සිටින යාලුවෙකුගෙන් මේවා හදන හැටි දැන ගන ආව. මං 2013 දි සෙල්ලමට අත් හදා බැලුව. මං කළෙත් ඕකමයි. සාර්තකයි. ඒත් කඩදාසි යටට දැම්මෙ නෑ. ඔබ ඒ අතින් සාර්ථකයි. ලොකු දෙයක්.ඇත්තම කියනව නම් හවසට ගෝල්පේස්, දියත උයන , අපේගම වැනි තැන්වලත් රටේ ඕනෑම හවසට ජනයා ගැවසෙන තැන්වල පිසූ ආහාර වලට නියමයි.ඒත් අපේ බොහෝ අය කම්මැලියි. හොඳ සාර්ථක පූංචි ව්‍යාපාරයක්. මේ සඳහා පුංචි press machine එකක් ගෙදරම හදා ගන්න පුලුවන්. ඔබේ උපදේශය මත කවුරුන් හෝ මේක පටන් ගත්තොත් පරිසර වේදීන් කියා බොරුවට කෑගහන අයට පොඩි ටොක්කක්. ඔබටත් දුවටත් බොහොම පිං.!!!
@Bok329
@Bok329 2 жыл бұрын
ඊයෙ රෑ තමා මට මේ චැනල් එක හම්බුනේ.මේ දැන් වැඩට යන ගමන් මේකත් බලන්නෙ.
@sandaruwijekoon2204
@sandaruwijekoon2204 2 жыл бұрын
ජීවිතේ ගත්ත හොඳ තීරණයක් කියලා මතක තියාගන්න
@exploreworld3561
@exploreworld3561 2 жыл бұрын
Okkoma balanna jeewithe loku wenasak wei 👍
@ktsandu
@ktsandu 2 жыл бұрын
ඔයා ගොඩක් පරක්කු නෑ සහෝ ❤👍
@path2progres
@path2progres 2 жыл бұрын
මේක බලන්නම ඕනි චැනල් එකක්.මෙයා අති දක්ෂ මම දැකපු සුපිරි මනුස්සයෙක්.ජීවීත වෙනස් කරන චැනල් එකක්
@sisira9223
@sisira9223 2 жыл бұрын
ඇත්තටම මේක හොද චැනල් එකක්
@hasiWills1021
@hasiWills1021 2 жыл бұрын
මේ වගෙ සුපිරිම කන්ටෙන්ට් එක දිගට තියෙන එකම චැනල් එක ඩොක්ට රුචිර ගෙ චැනල් එක. Respect 👏👏
@gayanrangana2547
@gayanrangana2547 2 жыл бұрын
රුචිර අය්යව ජනාධිපති කරමු. ❤️ සිරාවටම කියන්නේ. හිත හොද මොලයක් තමයි මේ රටට ඕන. 🙏
@chathuthenuwara8373
@chathuthenuwara8373 2 жыл бұрын
විකාර වැඩසටහන් පෙන්නමින් මුදල්,කාලය නාස්ති කරන ටී.වී චැනල්වලටත් මේක හොද ආදර්ශයක්.ඇත්තටම රට වැටිලා තියෙන ලොකු ආගාධයකට.ඒ ආගාධයෙන් ගොඩ එන්න සහ තමන්ගෙ රටේ මිනිස්සුන්ගෙ දැනුම,ආකල්ප නැංවන්න මේ මහත්තයා ලොකු උත්සාහයක් දරනවා.ගොඩාක් ස්තූතියි.නිදහස් අධ්‍යාපයෙන් ඉගෙන ගෙන රට දාල යන බුද්ධිමතුන් අතරේ ඔබ ගැන හිතද්දි පුදුමයි.බොරූවට සෝබන දාන මිනිසුන් අතරේ ඔබත් දියණියත් බිරිදත් හැසිරෙන,කතාබහ කරන නිහතමානී විලාසය පුදුමයි.ඔබගේ දියණිය නම් ඇත්තෙන්ම පුදුමයි,ළමාකමින් යුතු සුන්දර දරුවෙක්.සියලු දෙනාටම බුදු සරණයි.මේ වගේ ගුණවත් බුද්ධිමතුන් රටත් පාලනය කළා නම්,පාර්ලිමේන්තුව නියෝජනය කළා නම්,ආයතන ප්‍රධානීන් වුණා නම් කොයි තරම් සුන්දර ද
@binudiyehansa2891
@binudiyehansa2891 2 жыл бұрын
Watch Raamuwa, Madujith Sagara & Videokatha too
@jayzhjjhdfxse
@jayzhjjhdfxse 2 жыл бұрын
අද රටට කෙලවිලා තියෙන්නෙ එකනේ මෙයා.....බලන්ඩ පූලුවන් එක හොද වැඩසටහන් තියෙනවද??? ලන්කාවේ ඉන්න මී හරක් හැත්තටත් ඕනෙ ඉතින් හෙලුවෙන් නටන වල් පල් බලන්නනේ.....අපේ රට ජීවිතේට හදන්න බෑ
@ricardoperera9880
@ricardoperera9880 Жыл бұрын
මේ ලෝකයේ සමහර ආගම් මුල් ක්‍රිස්තියානි ආගම හැර අවුරුදු දහයේ පහේ දැරියක් දූෂණයට ලක්වෙන එකට සමානයි ඒ ආගම් අදහන අයටත් ලෝකයටත් අතී භයානකයි රටේ අරගල බිහිවෙනවා වංචා දූෂණ මහ බැංකු හොරු නය ගැනීම් රට විකිණීම කුමන්ත්‍රණ ආගම් බේද ජාති බේද වගේ ඉතා භයානක අස්වාභාවික පාපකර්ම හට ගන්නවා මුල් ක්‍රිස්තියානි ආගමේ විතරයි යහපත දයාව කරුණාව තිබෙන්නේ අනෙක් ආගම්වල නැහැ අනෙක් ආගම් අනෙක් අයට තමන්ට මෙන් අනුන්ට දයාව දැක්වූවහොත් එක මහා මෝඩ ගොබ්බකමක් මොකද එහෙම කරාම කිසිම ලාබයක් නැහැ ඒ නිසා තමයි හොඳම විකල්පය විදියට ක්‍රිස්තියානි ආගම මුලු ලෝකයම අදහන්නේ සෑම යහපත් පොරොන්දුවක්ම ස්තීර කරල සහතික කරල තිබෙනවා වෙනත් කිසිම කෙනෙකුට එහෙම සහතිකයක් දෙන්න බැහැ මැරුණාම එතනින් ඉවරයි උතුරු කොරියාව දකුණු කොරියාව සමග සමාදාන වෙන්න නම් අපේ රටේ දෙමළ ජනතාව වගේ ක්‍රිස්තියානි වෙන්නම ඔන නැත්තම් යුද්ධ තමයි මොකද සැබෑ සහෝදර දයාව ලෝකේ කිසිම ආගමකින් ලැබෙන්නේම නැහැ එහෙම කළොත් මහා මෝඩකමක් ලංකාවේ සෑම මුල් ක්‍රිස්තියානින් දෙමළ ක්‍රිස්තියානින්ට දයාව කරුණාව අනිවාර්යයෙන්ම දක්වනවා එකේ වෙනසක් නැහැ අනෙක් අයට එහෙම කරන්න හැකියාව නැහැ පොරොන්දුවක් සහතිකයක් නැහැ
@mithunineth2005
@mithunineth2005 2 жыл бұрын
තමන් ඉගෙන ගන්න දේවල්වලින් ලෝකයටම වැඩක් කරන ආදර්ශමත් චරිතයක්♥️✨ Thank you so much sir ♥️✨🙏
@shiromiemilda44
@shiromiemilda44 2 жыл бұрын
දැහැමි බබා කවදා හරි පරිසරයට ආදරේ කරන හොඳ දරුවෙක් වෙයි...
@nuvaramanike
@nuvaramanike 2 жыл бұрын
තාත්තගේම හිනව අරං ආව පිංවන්ත දෝනියෙක් 🤗🤗💖තෙරුවන් සරන්‍යීඔබ දෙදෙනාටම. 💖💖💖.🌹🙏
@tharakatimes
@tharakatimes 2 жыл бұрын
ස්තූති මහත්මයා...ලංකාවේ මිනිස්සුන්ව ගොඩ දාන්න පුලුවන් මේ වගෙ තව චැනල් බිහි උනොත් 💯
@kaween1066
@kaween1066 2 жыл бұрын
අපේ ගුරුතුමා ඔබ දෙවියන් රැක ගනිත්වා ❤️🙏
@nirmapriyanthe6997
@nirmapriyanthe6997 2 жыл бұрын
ඔබ තුමා උගත්තු අතර....බුද්දිමත් මහත්මා ගතී ගුන පිරී මහත්මයෙක්.....ඔබේ හිනාව දුවගේ හිනාව මහත් සතුට ගෙන දෙන නිර්වියාජයී....හරියට දැනෙනවා...තෙරුවන් සරණයී
@roshankisavindi0722
@roshankisavindi0722 Жыл бұрын
දැහැමි බබාත් දවසක සර් වගේ හොද scientist කෙනෙක් වෙයී......🌼🌻
@pradeeprajendra9412
@pradeeprajendra9412 2 жыл бұрын
සර්ගෙ වැඩසටහන් හරි වැදගත් සහ කාලෝචිතයි.ඒ වාගේම දැහැමි දුවත් හරි ෂෝක්.දැහැමි දුවගේ හුරතල් දකිද්දී මේ වැඩසටහන වැදගත් වගේම ඒ හුරතල් ඒටත් මම ආදරෙයි.දැහැමි දුවටත් සර් ටත් බුදු සරණයි.මේ වගේ වැදගත් කාලෝචිත වැඩසටහන් අපට ගෙන ඒමට ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා.
@nuwanbalasooriya1445
@nuwanbalasooriya1445 2 жыл бұрын
මේක බලන්නම ඕනි චැනල් එකක්... අති දක්ෂ, සුපිරි මනුස්සයෙක්... . ජීවීත වෙනස් කරන චැනල් එකක්...
@prabathwijesekara7335
@prabathwijesekara7335 2 жыл бұрын
ඔබ තුමාගේ නිර්මාණාත්මක දේවල් ඉතාමත් චිෂිස්ටයි. ඉතාම හොද අදහස් ඒ තුළ ගැබ්ව තියෙනවා. තව තවත් මෙවන් දේ කිරීමට හැකියාව ලැබේවා ..
@wijithalankathilakawithana1471
@wijithalankathilakawithana1471 2 жыл бұрын
Dehemi is very lucky to have a father like you. Not becaue of the education but the life skills Dr adds up on each session.
@viseekiy3971
@viseekiy3971 2 жыл бұрын
ගොඩක් හොද වැඩක් සර්. මං කැමතියි යෝජනාවක් කරන්න මේවගේ ස්වයං රැකියා සඳහා තරුණ තරුණියන් දැනුවත් කරන්න කියලා. එතකොට ත්‍රීවීල් සහෝදරයන් වගේ අයගෙන් රටට ලොකු වැඩක් ගන්න පුළුවන්. තවත් මේ වගේ වීඩියෝ කරන්න. මමත් දැහැමිගේ දර ලිප ගැදුවා ගොඩක් සාර්ථකයි.
@videogamesplay.
@videogamesplay. 2 жыл бұрын
නංගි මම "විසේ එකා". අපි දෙන්න ගැලපෙනවා නේද.😗😗😗😗😗
@viseekiy3971
@viseekiy3971 2 жыл бұрын
@@videogamesplay. පිස්සු කෙලින්ඩ එපා අංකල් මට තාම 12 යි 😂
@Praniya_Official
@Praniya_Official 2 жыл бұрын
මේ වගෙ තවත් දේවල් දිගටම ගේන්න සර් මාර වටිනව මේ වගෙ වැඩ ❤️
@jayvidanage415
@jayvidanage415 Жыл бұрын
මේ පොඩි කෙල්ලගේ හිනාව බලන්නමයි මම මෙි චැනල් එක බලන්නේ.බුදුසරණයි දෝණි ♥️
@Radhavimoksh
@Radhavimoksh 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමාටත් දුවටත් .
@warunimayakaduwa7878
@warunimayakaduwa7878 2 жыл бұрын
ඔබතුමා නිදහස් අධ්‍යාපනයෙන් හරියටම ප්‍රයෝජන ගත්ත කෙනෙක්...ඒ වගේම ඒ ගත්ත දැනුම අනිත් අයටත් බෙදලා දෙන හරිම අව්‍යාජ චරිතයක්....දැහැමි දුවත් ඔබවගේම මිනිසුන්ට ආදරය කරන ගුණවත් දියණියක් වේවි.....සියලු කටයුතු සාර්ථක වේවා...❤️❤️
@anomarajasinghehettiarachc4685
@anomarajasinghehettiarachc4685 2 жыл бұрын
පුංචි දෙයක් කියලා නොහිතා කරගෙන ගියොත් හොඳ ව්‍යාපාරයක් . පරිසරය සුරකිමු .දෝණි ත් සමඟ හරිම සුන්දර ඉදිරිපත් කිරීමක් . 😇🌹🙏
@MadujithSagara
@MadujithSagara Жыл бұрын
අති විශිෂ්ඨයි රුචිර. හරීම ලස්සනට මේ වීඩියෝව කරලා තියනවා. ජය වේවා ❤️🙏
@thanujaraj5832
@thanujaraj5832 2 жыл бұрын
මං ආසම channel එකක්.මෙ සර්ගෙ හිනාව.හැමවෙලේම හිනා වෙනව.😍❤.
@Eagleeye644
@Eagleeye644 Жыл бұрын
ඒකත් මාර පට්ට වැඩක් ඩොක්. දැහැමිත් හරි හුරතල් පැංචියෙක්‌, තාත්තගෙ වැඩ වලට ෆුල් සපෝට්. ජයවේවා😊🙌👍👍
@samanwijeweera2850
@samanwijeweera2850 2 жыл бұрын
🇱🇰 දැනුමින් පොහොසත් කරන්න දරනා උත්සාහය ට ආචාරය sir,,,දැහැමි thx හොදේ,,,, 🖐️
@nisalpeiris3706
@nisalpeiris3706 2 жыл бұрын
හොඳ යෝජනාවක්, ස්තූතියි, පරිසරය අවලස්සන කරන පස දූෂණය කරන Lunch Sheet වෙනුවට කැන්ද කොළ. තෙරුවන් සරණයි ඔබතුමාට සහ පවුලේ අයට
@menugiamaya5143
@menugiamaya5143 2 жыл бұрын
නියම වැඩක් 🙏නියම උගතෙක් 🤩කිසිම බොරු සෝබන නෑ 🙏දැහැමි බබා හරි සිරියාවන්තයි ශෝයි අනේ ❤❤😘
@Tv_kotuwa
@Tv_kotuwa 2 жыл бұрын
ඔබේ වටිනා අදහස් වගේම , අගය කරනව ඔබ හොද තාත්තා කෙනෙක් 👍
@lalanijayasekara2917
@lalanijayasekara2917 2 жыл бұрын
හරිම ප්‍රයෝජනවත් ඔබතුමාගේ වටිනා කාලය සාමාන්‍ය මිනිසුන් වෙනුවෙන් යෙදීම පිළිබඳව අපි අද ප්‍රසංසා කරමු දැහැමි බබා අපූරුයි කිරි බීල සුදු රැවුලක්
@thilankaseneviratne6655
@thilankaseneviratne6655 6 ай бұрын
Wow! It is a huge success. 👍
@krishanthap.g6309
@krishanthap.g6309 Жыл бұрын
මමත් දෙපාරක් නොහිතා Subscribe කල එකම you tube නාලිකාව... ගොඩාක් වටිනා වැඩසටහන්, ඔක්කොම. බුදුසරණයි ස්තූතියි ❤❤❤🙏🙏🙏 දැහැමි බබාටත් බුදුසරණයි ❤❤❤❤
@r.s.ksilwa7466
@r.s.ksilwa7466 2 жыл бұрын
ඔබතුමාගේ අදහස් වලට බොහෝම ස්තූතියි .
@Viha00
@Viha00 2 жыл бұрын
අනේ ඔක්කොම හරි දැහැමිගෙ හිනාව එක්ක මුලු කතාව ම් බැලුවෙ හිනාවක් එක්කමයි.. ලමයෙක් කියන්න පුළුවන් දරුවෙක් ❤️.. කැන්ද කොල වලින් පිගන් මගෙ කිරි අම්මා ඉස්සර අපිට හදලා දෙනවා..කැන්ද කොල වලින් විතරක් නෙවෙයි නෙලුම් කොල වලිනුත් හදල දුන්නා ..එක එක හැඩ වලින් හදපු පිගන් ගොඩාක් තිබ්බා .. එවාගෙ කදුලු එන්නේ හරි අමුතු ම රසක්..
@ChaletHettiarachchi-cq7ym
@ChaletHettiarachchi-cq7ym 7 ай бұрын
නවමු අදහසක් ඉදිරිපත් කල ඔබතුමාට සහ දැහැමි බබාටත් බොහොම ස්තුතියි . තවතවර්ත් මෙවැනි දේ සමජගතකිරීමට හැකියාව ලැබේවා .
@sarathsiriwardena5386
@sarathsiriwardena5386 Жыл бұрын
ඔබගේ දැනුම, නිවැරදි දර්ශනය නිහතමානීව රටට ඉදිරිපත්කරන ඔබතුමාට අපගේ ප්‍රණාමය.
@beatricezain8234
@beatricezain8234 Жыл бұрын
ඔබතුමාගේ වීඩියෝ බැලීමෙන් ජීවිතයට අලුත් දෙයක් අනිවාර්‍ය්යෙන්ම ලබාගැනීමට හැකිවීම ගැන ඔබතුමාට බොහෝමත්ම ස්තූතියි.
@mallikapeduruge4683
@mallikapeduruge4683 2 жыл бұрын
කෙසෙල් කොළ කීපයක් ගත්තත් මේ පිගාන නිර්මාණය කරගන්න පුළුවන් නේද සර්.සියළු දෙනාට තෙරුවන් සරණයි.
@damdam3883
@damdam3883 2 жыл бұрын
හම්බන්තොට පැත්තේ කෙසෙල් කොළ වලින් පිගන් මාද්‍යම ප්‍රමාණයයේ කර්මාන්ත යක් කරන කෙනෙක් ගැන u tube එකේ කලකට පෙර තිබුනා sir ගේ දැනුම එයාට දියුණු කරගන්න දෙන්න පුළුවන් නම් හොඳයි ඒ අය Facebook පරිහරණය කරන අය නොවෙන්න පුළුවන්
@upulithagalahitiyawa1981
@upulithagalahitiyawa1981 2 жыл бұрын
ඉතාම වටිනා video එකක් ෴ මෙම උතුම් සත්කාරයට මාගේ හෘදයාංගම ස්තූතිය පුදකරන්නෙමි ❤️🙏❤️
@santhanimal7675
@santhanimal7675 2 жыл бұрын
බොහොම වටිනා වීඩියෝ සර් බොහොම ස්තූති 🙏
@ලස්සනලංකා-ෂ8න
@ලස්සනලංකා-ෂ8න 2 жыл бұрын
මම ගරු කරන පුද්ගලයින් අතර ඉහලින්ම ඉන්න කෙනෙක් සර් ඔබ
@sldhanatricks3853
@sldhanatricks3853 2 жыл бұрын
Sir ඔබතුමාගෙ video godak watinawa මට දැනගන්න ඕන රත්තරන් හොයන් මැෂින් එක වැඩ කරන්නේ කොහොමද කියලා පුලුවන් නම් ඒ පිළිබඳ වීඩියෝ එකක් දාන්න 👍
@amilarandeni554
@amilarandeni554 2 жыл бұрын
ඔබ‍ට ස්තුතියි. දැහැමි ඔබටත් ස්තුතියි දෝනි!
@beautyoftheworld3314
@beautyoftheworld3314 2 жыл бұрын
බොහොම වටිනවා මහත්තයෝ !!!
@nuwanpalihapitiya7458
@nuwanpalihapitiya7458 Жыл бұрын
බොහොම ස්තුතියි .. සිය පවුලටම තෙරුවන් සරණයි , දෙවි පිහිටයි ... මහත්තයා , අපි නොදන්න දේ කියා දුන්නා..
@chandimalshirantha2772
@chandimalshirantha2772 2 жыл бұрын
දැහැමි නම් හරිම හොද ලමයෙක් ඔබතුමා ට ගොඩාක් ස්තුති යි මේ දැනුම අපිට ලබා දෙනවා ට බුදු සරනයි
@Nuwan-88
@Nuwan-88 2 жыл бұрын
දැහැම් බබෝ.. ස්තුතියි තත්තිට උදවු කරනවට හොදද.❤️❤️❤️
@SLRandunu.
@SLRandunu. 2 жыл бұрын
චූටි බබාටත් සර්ටත් තෙරුවන් සරණයි!
@utharabope3891
@utharabope3891 2 жыл бұрын
බෙහෙවින්ම ස්තුතියි 💐🙏 අපේ සර් ට ,දැහැමි පැන්චිට හා අපේ මිස් ට . උතුම් ජයසිරිමහ බොසමිදුන්ගේ පිහිටයි ආරක්ෂාවයි නිරෝගී වේවා දීර්ඝ ආයුශ වර්ධනය වේවා සාමය සතුට සෙනසිම සවුබාග්‍ය උදාවේවා ඉලක්කය කරා යන්න යෝද ශක්තිය ලෙබේවා !! 😍💐👍
@rohiniwijesuriya4268
@rohiniwijesuriya4268 2 жыл бұрын
Love u දැහැමි darling ...🥰❤️
@Sanjayaranasigha
@Sanjayaranasigha 2 жыл бұрын
KZbin akee thiyana watinama chanel akak tama me...thank you sir.
@jslkjslk1330
@jslkjslk1330 2 жыл бұрын
රටට ණය නැති උතුම් මානව හිතවාදියෙක්,
@aluthgederawimalasena8825
@aluthgederawimalasena8825 Жыл бұрын
ඩොක්ට රුචිර, ගෙදර එකතුවෙන කොල රොඩු කුඩුකරන උපකරණයක් ගැන බලමුද? පොඩි බැරල් එකක්,හයි ස්පීඩ් මෝටරයක් හා බ්ලෙන්ඩරයක ආකාරයේ cutting blade එකක් යොදාගෙන පුලුවන් වෙයි කියල මට හිතෙනව.බ්ලේඩ් එක ටිකක් උඩට හිටින්න සවිකර ගත්තොත් කුඩුටික පහලට එකතු කරගන්න හැකිවෙයි. එහෙම කුඩුකරගන්න පුලුවන් වුනොත් පුලුස්සන එක නවත්වන්න පුලුවන් වගේම කුඩුලෙසට ගස්වලටම දාන්න හැකිවෙයි.විශේෂම කාරනය තමා ඉඩ ප්‍රමාණය 70% පමණ අඩුවෙයි.
@fit4131
@fit4131 2 жыл бұрын
පුංචි ඉල්ලීමක්,පොල් ඉරට්ටෙන් පොලවෙ භූගත ජලය හොයන එක ඇත්තක්ද,ඒකෙ විද්‍යාත්මක පැත්ත පැහැදිලි කරල දෙන්න පුලුවන්ද ?🙏
@gaminichandrasekera
@gaminichandrasekera 2 жыл бұрын
මම හිතන්නේ කොස්කොල වලින් මේවා හදන්න පුළුවන් නම් හොඳයි. කොස් කොල සුලබයි. ඒවගේම හයිය ගතියත් තියෙනවා. එහෙම හදලා පාවිච්චි කරලා පස්සේ හරකුන්ට කන්න දෙන්නත් පුළුවන්.
@jeewankumara8725
@jeewankumara8725 Жыл бұрын
ඉතාමත් වටිනා දෙයක් මේවා සමාජයට දායාද කිරීම ඉතාමත් ඵලදායි ක්‍රියාවක් 🔥💎❤
@sanduninirodha849
@sanduninirodha849 2 жыл бұрын
බොහොම වටිනවා sir🙏♥️
@පබසරමියුරංග
@පබසරමියුරංග Жыл бұрын
ඉතාම වටිනා දැනුමක්.ස්තුතියි
@saralam.a4695
@saralam.a4695 2 жыл бұрын
ස්තූතියි ඔබට රුචිර මහත්තය . දැහැමි දුවට බුදු සරණයි🙏❤
@sanjeewakarunarathna4396
@sanjeewakarunarathna4396 2 жыл бұрын
හරිම වටින වීඩියෝවක්. ස්තූති ඔබතුමාට.
@priyakanthiyatawara5086
@priyakanthiyatawara5086 Жыл бұрын
බොහොමත්ම ස්තුති යි . ඉතාම වැදගත් .
@chandimal5523
@chandimal5523 2 жыл бұрын
ගොඩක් වටිනව project එක. බොහොම ස්තුතියි ඔබතුමාටත්, දැහැමි දුවටත්. 💐💐🙏🙏
@kumariwasantha1775
@kumariwasantha1775 Жыл бұрын
Dr මෙක කෙසෙල් කොලෙන් කරන්න බැරිද ප්ලාස්ටික් වලට හොද විසදුමක් ස්තුති ඔබට
@isharamadushanka8988
@isharamadushanka8988 2 жыл бұрын
කඩදාසිය නැතුව කරන්න පුළුවන්නම් හොඳයි නේ. කෝමත් මේක ආදර්ශනයක් විතරයිනේ. තාක්ශනෙ ඉගෙන ගත්තම ඇති. අපිට ඕනවිදියට වෙනස්කරගන්න පුලුවන්නේ. මම හදන්න බලනව ගම්, කඩදාසි මොකුත් නැතුව තනි කොලෙන් චූටි තසිම් වගේ ඒව හදන්න. කෝමද නේ ආප්ප කඩවල් වලට එහෙම විකුන්න පුලුවන් උනොත්
@dulakshichathurika7495
@dulakshichathurika7495 2 жыл бұрын
දැන් තමයි වීඩියෝ එක දැක්කෙ සර්...😊.අපේ පැත්තෙ කැන්ද ගස් නම් සෑහෙන්න තියෙනවා.👍❤️
@dimuthunanediri2367
@dimuthunanediri2367 2 жыл бұрын
These plates are available in India.they use different types of leaves which grow along the road sides and small bushes .A good idea to start a small bussiness .
@mangalajayawardena8387
@mangalajayawardena8387 Жыл бұрын
Very good idea environmental friendly plate Chuti duwa Dehemi too helps this Very good if we can use these Instead of lunch sheets
@geethmaleesha5144
@geethmaleesha5144 2 жыл бұрын
අපි මේ දකින වර්ණ අපි දකින හැටි, වර්ණ ඇත්ටම පවතිනවද , දීප්ත වස්තු, අදීප්ත වස්තු , සුදු හා කලු පාට ගැන පැහැදිලි කරලා video එකක් දාන්න පුළුවන් නම් බෙහෙවින්ම ස්තූති වන්ත වෙනවා.
@hyper-x4392
@hyper-x4392 2 жыл бұрын
Telescope එකක් හදන විදියක් කියලා දෙන්ඩකො සර්
@lasanthasanjaya9918
@lasanthasanjaya9918 2 жыл бұрын
Dr. Ruchira. Please do a video about this topic if you think it would be helpful. "How to Talk to People You Disagree With" Thank you.
@mcbond6162
@mcbond6162 2 жыл бұрын
කෙසෙල් කොළ පුළුවන් ද?
@yuganthiranasinghe4290
@yuganthiranasinghe4290 2 жыл бұрын
හරිම වටිනා අදහසක්..💐💐
@n.t.dpriyangikanishanthi1738
@n.t.dpriyangikanishanthi1738 Жыл бұрын
සර් ඉන්දියාවේ ප්‍රසිද්ධ නිෂ්පාදනයක් පොල්කොළ වලින් බීම බට නිෂ්පාදනය. එම බීම බට ඇලවීම සඳහා සුදුසු ශරීරයට හිතකර ස්වාභාවික ගම් වර්ගයක් සාදාගන්නා විදිය කියල දෙන්න පුළුවන්ද සර්.
@awesome3769
@awesome3769 2 жыл бұрын
ග්සරීන් කියන්නේ මොනවද☺
@MadhawaSadil
@MadhawaSadil 2 жыл бұрын
2022 දී නොබෙල් ත්‍යාගය දිනාගත්තා යැයි කියන quantum entanglement සම්බන්ධව Video එකක් කරන ලෙස දැනුම් පිපාසයෙන් යුතුව ඉල්ලා සිටිමි.
@sachinthaniranga5136
@sachinthaniranga5136 Жыл бұрын
Sir, Do we have any solution for lunch sheets....can't we mix banana leaves and make something as a solution..please reply me....I WANNA SAVE THIS PLANET...
@chandimadivarathna7240
@chandimadivarathna7240 2 жыл бұрын
🔴🔴🔴⁉️️🔴🔴🔴 පෘථිවිය භ්‍රමණය වන විට දීම,ගුවන් යානයක් ගුවන්ගත වී (පෘථිවියෙන් බැහැරට ගොස් ) යම්කිසි දිශාවකට ගුවන්ගත වී ,අදාළ නියමිත ස්ථානයේ ම ගොඩ බසින්නේ කෙසේ ද ? පෘථිවි භ්‍රමණ වේගය යි ගුවන් යානයේ වේගය සහ ගුවන් යානය ගොඩබාන ස්ථාන අතර සම්බන්ධ තිබේ ද ? පැහැදිලි කරන්න සර් ..
@sujithmunasinghe4670
@sujithmunasinghe4670 2 жыл бұрын
Appreciated always your thinking for our country. Budusaranai ......
@gayaniginige6070
@gayaniginige6070 Жыл бұрын
ස්තුතියි උත්සහ කරනව අදම 😊
@girlyranasinghe345
@girlyranasinghe345 3 ай бұрын
I can't help watching Dahami baby's smiling face. Thank you very much dear sir and cute baby.
@sanirasurangayahampath3821
@sanirasurangayahampath3821 Жыл бұрын
Hi Doctor, In India they use Palash tree leaves (ගස් කෑල) to manufacture disposable plates.
@sarathw5740
@sarathw5740 Жыл бұрын
Hi Ruchira can you date your videos in the description line. It is easier to search in other devices. Thaks.
@sisirakumara368
@sisirakumara368 2 жыл бұрын
බුදු දහම ගැන ඔබතුමා කරපු වීඩියෝ බැලුව.මම උපතින් බෞද්ධයෙක් වෙලත් විද්‍යාව ගැන ඊට වඩා විස්වාස කරල ඒ පස්සෙ ගියා අනේ අන්තිමට මාව ආපහු හටපු තැනටම විද්‍යාවේ උදව්වෙන්ම ආව. හැබැයි මම දැන් අර උපතින් ආපු බෞද්ධයාට වඩා වෙනස් වෙලා මෙදා පාර අවේ.ඔබතුමා කිව්වා ඒ වීඩියෝවල එක තැනක මෙහෙම කථාවක්, අපි තාම බෞද්ධ රටක් වෙලත් මේක තාම ලෝකෙට හරියට ගෙනියල නෑ කියල. මෙහෙමත් දෙයක් තියනව බුදු දහම තේරුම් ගන්නත් පින නෙවයි දහමේ සඳහන් පරිදි කුසල් (පෙර පුහුනු කල කුසලතාවයන්) තියෙන්න ඕනි . ඉතින් ලෝකයේ ඒ දාර්ශනික බාවය තේරුම් ගැනීමට ඉතාමත් ප්‍රඤ්ඤාව තියෙන්න ඕනි .විද්‍යාව කියන්නෙ සාක්ෂි සහිතව කරනු ලබන ප්‍රායෝගික ක්‍රියවලියක් එයට පිටුපාන්න බෑ නමුත් බුදුදහම ඊට ගොඩක් ඉස්සරහින් තියෙන්නෙ ඔබතුමාට කියන්න නිවරැදි බුදු දහම තේරුම් ගත්ත පලමු මොහොත මට පිස්සු හැදෙන්න වගේ ආව එහෙම උනේ මගේ මනස විසින් කාලයක් තිස්සෙ හදාගෙන තිබ්බ මනෝ ලෝකය බොරුවක් කියල ඒ මනස විසින්ම කිසිදු පලුද්දක් නැතුව තේරුම් බේරුම් කරල දුන්න නිසා මේ දර්මය. දැන් මට කාලයත් එක්ක හරි ගියා..දැන් ආසයි මම ඒක study කරන්න තව තවත්..
@madushan6877
@madushan6877 2 жыл бұрын
ඔබ තුමා අති විශිෂ්ටයි!!!! ජය වේවා ජය වේවා ජය වේවා!!!!
@UNIQUECreations999
@UNIQUECreations999 2 жыл бұрын
පුලුවන්නම් ඇසුරුම් කරනය හා කල්තබා ගැනීම ගැනත් අයිඩියා එකක් දෙන්නකො මේ වගේ.. උපාධි අනන් මනම් නෙමේ ප්‍රායෝගික දැනුම ගන්න පුලුවන් තැනුත් මෙන්ශන් කරන්න පුලුවන් නම්..
@sudathkarunarathne9400
@sudathkarunarathne9400 2 жыл бұрын
ඔබගේ වැඩසටහන් හරිම සරලයි අපි වගේ අයට තේරුම් ගන්න පුළුවන් ස්තූතියි. ඔබ පුළුවන් ද මහාචාර්ය නලින්ද සිල්වා සර් ගණිතය ගැන කියන දේ සරලව පැහැදිලි කරන්න
@upaliweerasekara5308
@upaliweerasekara5308 Жыл бұрын
Para kolath hodai neda mahathmaya
@malagiravi7226
@malagiravi7226 2 жыл бұрын
සියලු කටයුතු සාර්ථක වේවා ,බුදු සරණයි
@harshakumara970
@harshakumara970 2 жыл бұрын
හෙළ සීන් නම් එළ මහත්තයෝ. ඔන්න ඔයවගේ ඒවා දිගටම කරන්න.
@KasunAbesekara
@KasunAbesekara Жыл бұрын
Sir, thank you.. it's so rare to see people like you. we see a beautiful combination of simplicity, humanity, sincerity from a great fully well educated man like you.. and also your appearance is so humble.. it's very nice to see your pure smile n voice in every video.. thank you doctor.. god bless you and your family ❤..
@Sasmika365
@Sasmika365 2 жыл бұрын
Sir, Labtatory equipments ganna puluwan koheda thiyenne colombo wala
@anurawithanage7121
@anurawithanage7121 2 жыл бұрын
bankshall street walin puluwan
@abayasinghabandara1791
@abayasinghabandara1791 Жыл бұрын
බොහොම ස්තූතියි ඔබතුමාට තෙරුවන් සරණයි❤
@theekshanagunarathna6644
@theekshanagunarathna6644 2 жыл бұрын
Sir Kottamba kola ganda puluwan wei ne 🙂
@nilanthikapriyadarshani6053
@nilanthikapriyadarshani6053 2 жыл бұрын
A very good work! With cute dahami duwa.
@WasanthaHapuarachchi-o3n
@WasanthaHapuarachchi-o3n Жыл бұрын
ගොඩාක් ඉස්තුති මහත්මයා තෙරුවන් සරන පතමි
@helarasawaruna1932
@helarasawaruna1932 2 жыл бұрын
පිනි ජම්බු කොලේ පිගානට මොකක්ද උනේ කියලත් දැනගන්න පුලුවන්ද ?
Жездуха 42-серия
29:26
Million Show
Рет қаралды 2,6 МЛН
JISOO - ‘꽃(FLOWER)’ M/V
3:05
BLACKPINK
Рет қаралды 137 МЛН
Жездуха 42-серия
29:26
Million Show
Рет қаралды 2,6 МЛН