KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
උතුරෙන්-Uthuren
21:06
රචනාව 03 | සිංහල කුමසාරු | මෙරට තරුණ පරපුර වනසන මත් උවදුර විධිමත්ව බැහැර කළ යුතු ය
28:56
Little Coco was manipulated, and the kind-hearted Harley Quinn saved everyone #Joker #HarleyQuinn
00:57
To Brawl AND BEYOND!
00:51
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Don’t Choose The Wrong Box 😱
00:41
කොහොමද බුද්ධිමත් මිනිස්සු තම ජීවිත වල අර්ථය ගොඩනගන්නේ (කාල-අර්ථ දර්ශනය : Time Value Perspective)
Рет қаралды 27,587
Facebook
Twitter
Жүктеу
1
Жазылу 557 М.
Science With Ruchira
Күн бұрын
Пікірлер: 354
@G.W.T.Fernando
13 сағат бұрын
ඔබ තුමාගේ සෞඛ්‍ය තත්ත්වය ඉතා ඉක්මණින් යතා තත්ත්වයට පත්වෙවා. සුවපත් දිවියක් ලැබේවා..
@SimpleTips-cd3ik
13 сағат бұрын
වීඩියෝ එකක් දානකම් බලන් හිටපු අය❤
@Nemihhh
10 сағат бұрын
එකෙන්ම❤
@hirucent6023
11 сағат бұрын
අසනීප වෙලාද හිටියේ සර්.. අනේ දීර්ඝායුෂ ලැබෙන්න ඕනි. මේ වැඩේ දිගටම කරගෙන යන්න ලැබෙන්න ඕනි ❤❤
@janakaegodawela3428
8 сағат бұрын
සමාජ සුවය වෙනුවෙන් කැපවෙන ඔබ තුමන්ට ඉක්මන් පූර්ණ සුවය ලැබේවා!!!
@kapumahaththaya
5 сағат бұрын
හැදෙන මිනිහෙකුට "අ" යන්නෙ ඉඳලා කියලා දුන්නා. මේ වීඩියෝව ලංකාවට අනාගත ආයෝජනයක්. ❤
@gayanrathnayake7
8 сағат бұрын
සර්ගේ සෞඛ්‍යය ඉක්මනින් ඉතා සුව අතට හැරේවා ! සර්ට අසනීප වෙන එක අපිටත් ලොකු පාඩුවක් ! ❤❤❤❤❤
@silkytone8433
13 сағат бұрын
ඔබතුමා නිදුක් නීරෝගී වේවා ...දීගායු ලබත්වා 🙏🙏🙏
@sampathbandara3171
13 сағат бұрын
ඔබතුමාටත් පවුලේ සැමටත් නිදුක් නිරෝගි සුව ලැබේවා!!
@namobuddhaya-my4cl
13 сағат бұрын
අපේ රටට වැදගත් දේවල් ඉදිරිපත් කරන යූටියුබ් නාලිකාවක්.තෙරුවන් සරණයි 🙏🙏🙏
@nadungeo6790
13 сағат бұрын
බොහොම ස්තූතියි. ඔබතුමාට ඉක්මන් සුවය ලැබේවා. තෙරුවන් සරණයි.
@malindajayathilaka7224
11 сағат бұрын
මගෙ ඔලුවෙත් කාලයක් තිස්සේ තිබුන concept එකක්. හරිම ලස්සනට පැහැදිලි කරනව...❤️
@arunanishanthawithanapathirana
13 сағат бұрын
❤ ඔබතුමා ට සහ පවුලේ සැමට සදා සුව සතුට ලැබේවා.
@KavinduAkalanka-x4u
13 сағат бұрын
හැමදාමත් video එකකින් අපිට හොදම දේ දෙන ඔබතුමාට බොහොම ස්තූතියි.
@isurusrinath9904
11 сағат бұрын
මෝටිවේෂන් නම් රුචිර මහත්මයා තමා ඉතිම්❤ ඉක්මනින්ම සුවය ලැබේවා ❤
@roshanwickramasinh55
13 сағат бұрын
ඉක්මන් සුවය ලැබෙන්නට නිසි ප්‍රතිකාර නිසි කලට ගන්න සර් අපි වෙනුවෙන් ❤
@thuppahigedonsujeewapushpa2090
11 сағат бұрын
ඔබ තුමාට නිරෝගී සුවය ලැබේවා ❤❤❤❤❤❤
@Chandrachandra-fs5kz
13 сағат бұрын
බොහෝම ස්තුතියි මහත්මයාණෙනි 🙏 ඔබතුමාට නිදුක් නීරෝගී සුවපත් භාවය අධ්ෂ්ඨාන කරමි 🙏
@hsnspc
13 сағат бұрын
ඔබ තුමාට සුව සහනය ලැබේවා ... 🩷🩷🩷
@ScienceWithRuchira
13 сағат бұрын
බොහොම ස්තුත්යි
@smithrajapaksa7820
9 сағат бұрын
@@ScienceWithRuchiraපස් පංගුව හෝ දස පංගුව හොඳයි සමහර විට හරියටම දන්නේ නැහැ.
@Nimeshani.J
13 сағат бұрын
මම විශ්වවිද්‍යාලය ශිෂ්‍යයෙක්. මම දැනට උපාධි දෙකක් කරන ගමන් තව වෘත්තීය පාඨමාලාවකුත් හදාරනවා. තව මගේ ජීවිතේ වැඩ ගොඩාක් පිරිලා තියෙනවා. ඒත් මට හිතෙන්නෙ නෑ මේ හැමදේම කරගන්න මට කාලෙ මදි කියලා. නිකන් ඉන්න කාලෙත් එක්ක මට හිතෙනවා මම හරියට වැඩ කරානම් ඵලදායි විදිහට මේ හැමදේම ඉවර කරගන්න පුලුවන් කියලා. ඒත් මට පාඩමක් කියවාගන්න නැත්තම් වෙනත් වැඩක් කරන්න හිතෙන්නෙ නෑ. හෙට කරන්න ඔනේ වැඩ ටික ප්ලෑන් කරලා කාල සටහනක් හදාගත්තොත් එදාට යම් වැඩ ප්‍රමාණයක් කරගන්න පුලුවන් වෙනවා. හැබැයි එතකොට මාව time frame එකක් ඇතුලෙ හිරවෙලා වගේ දැනෙනවා. හිතට කිසිම නිදහසක් නෑ.හදිසි වැඩක් වැටිලා ඒක කරොත් දවසෙ ප්ලෑන් කරපු අනිත් වැඩ ඔක්කොම අවුල් වෙන්වා. දේවල් හරියට plan කරගන්නේ කොහොමද, කාල සටහන් වැඩේට වඩා වෙන හොද විඩියක් තියෙනවාද කියලා මට දැනගන්න ඔනේ.
@Moonbow3000
10 сағат бұрын
ඔබට ජය වේවා පුතා
@mangalajayawardena8387
9 сағат бұрын
මේ වෙලාවේ අපි හැමෝම මෙතුමාට සවන්දිම පමණක් කර අපේ විවිධ ගැටළු පසුව ඉදිරිපත් කලානම් හොඳඊ නේද, මෙතුමා යම් ශාරීරික මානසික සුවයක් ලබන තුරු ඉක්මන් සුවය පතමි එලෙසම ඔබතුමාට දීර්ගායු වේවා!!!!!!
@kirthikumara7581
9 сағат бұрын
Simple payoriti karanna it's OK !
@AIHHerath-su7lg
4 сағат бұрын
කාල සටහනට වැඩ කරලා පුරුදු වුනොත් වැඩට ලේසීයි අමතර විසේස බැඩක් ආවොත් සටහන කැලේ ,,ප්‍රධාන දේ කාලය අනුව වැඩ කරාම වැඩක් කරව ගන්ඩ අනිත් පාර්සවයට ලේසියි ,,,එ හැර නිදහසේ ඉන්ඩ කැමති අයට ඕවා හරියන්නේ නැ
@nipunawijesinghe5845
4 сағат бұрын
අක්කෙ, 'රාමුව' youtube නාලිකාව මෙහෙයවන රන්දික විජේසිංහ මහත්තමයා විසින් නිර්මාණය කරන ලද 'අතික්‍රමණ' නමින් පාඨමාලාවක් තියෙනවා.ඔයාගෙ මේ හැම ගැටලුවකටම උත්තර එතනින් ඔයාට හොයාගන්න ලැබේවි කියලා මට විශ්වාසයි. වැඩි විස්තර සඳහා 'රාමුව' නාලිකාව වෙත පිවිස එහි අැති Videoවක description එක පරීක්ෂා කරන්න. ✌️🖤 @Raamuwa
@NishamalieJayasekara
13 сағат бұрын
ඔබතුමාට නිරෝගී සම්පත් උදාවේවා.
@chandanasamankumara9399
11 сағат бұрын
ඔබ තුමාට ඉක්මන් සුවය ලැබෙවා
@pathtohappiness4711
13 сағат бұрын
දැනුම, පරිචය හා වටිනාකම කියාදෙන ඔබතුමා යුගපුරුශයෙකි...ජීවිතය හා එහි අරමුනු කියාදීම අමිලය. වටිනාම ත්‍යාගයයී...ජයන්ත පතිරණ සමග සමගියේ අපි අගය කරමු...!!!
@dayanimallikachchigedona6518
12 сағат бұрын
ඔබතුමා ඇතුළු පවුලේ සැමට නිදුක් නිරෝගී සම්පත් ලැබේවා
@wijithabandaravijerathna3262
13 сағат бұрын
ඔබතුමාටත් පවුලේ සියලු දෙනාටමත් නිදුක් නීරෝගී බව ලැබේවා .
@uhanowitageariyarathne2772
11 сағат бұрын
ඉක්මනින්ම සුවපත් වේවා ඔබතුමා .
@romesh.wijetunge
11 сағат бұрын
ගැඹුරෙන් හුස්ම අරගෙන පිටකරන්න.එක වාරයකදී වාර 20-30ක් කරන්න.ඇවිදිනකොට වාහනයක් පදවන විට කරන්න එපා.ශරීර හා මානසික සුවතාවයට ඉතාම වැදගත්!.(දවසකට වාර දෙක තුනක් අවදානයෙන් කරන්න.)
@Nuwan0007
11 сағат бұрын
වටිනාම පැහැදිලි කිරීමක්. ස්තුතියි ඔබට...🎉🎉🎉
@AnushkaPodapeYaddessalage
13 сағат бұрын
ඔබතුමා නිදුක් නීරෝගී වේවා !! දීගායු ලබත්වා !! වටිනාකම නොතේරෙන මිනිසුන් නිසා මේ රට ආගාධයට ගියා, පින් ඇත්තන්ට මේ දේවල් ආශිර්වාදයක් 😊
@premasirikwa
Сағат бұрын
උතුම් නිරෝගි සුව ලැබේවා ඔබ තුමාට .
@NandanaSenarath-p1p
10 сағат бұрын
හිම මේ මම ඔය ඔයාගෙම ඔයාගෙම ඔයාගේ සතුට සදහා මේ මම ඔය ඔයාට වටිනාකමක් ඒකතු කලා ... ඒ ආලය මතම ඒ ප්‍රේමය මතම ඒ සෙනෙහස මතම ඒ ලෙන්ගතුවීම මතම මම දන්න විදියට මම දන්න දේ ... මම මගේම මගේම මගේ බූද්ධිය දැනූම හැකියාව දක්ෂතාවය කුසලතාවය විචක්ෂණශීලීබව නිර්මාණශීලීබව පරිනතබව සියල්ල ... ඔය ඔයා වෙනුවෙන් ජීවත් උනා ... ඔය ඔයා මේ මම දිහා බැලුවා මේ මම ඔය ඔයා දිහා බැලුවා ඉතිං , ඔය ඔයාගෙම ඔයාගෙම ඔයාගේ බූද්ධිය දැනූම හැකියාව දක්ෂතාවය කුසලතාවය විචක්ෂණශීලීබව නිර්මාණශීලීබව පරිනතබව මේ මම නිසා ... ඔය ඔයා ගේ වර්ධනය උනා ද මේ මගේම මගේම මගේ වර්ධනය උනා ද ... හා ෂා මේ මම ඔය ඔයාගෙම ඔයාගෙම ඔයාගේ නිළමේ නන්දන සෙනරත් අධිකාරමි ඔය ඔයාගෙම ඔයාගෙම ඔයාගේ නිළමේ ඔය ඔයා මේ මගේම මගේම මගේ මැණිකේ හිමාෂි නිම්තෙරා සෙනරත් කුමාරිහාමි මගේ මැණිකේ හ ෂා ම් ම්ම් ම්ම්ම් ම්ම් ම් හ හහා හහා හහා හා ෂා ෂෂා ෂෂෂා ෂෂා ෂා හ්ම් හ්ම්ම් හ්මිම්ම් හ්ම්ම් හ්ම් ම් ම්ම් ම්ම්ම් ම්ම් ම් හ ෂා
@madurangamadukpd4870
13 сағат бұрын
අපිටnam මෙතුමා විද්‍යාඥ ආචාර්ය yeki, ශ්‍රේෂ්ඨ yeki viteka දෙමාපියki, viteka යාලුවෙක්, මා මියයන්නට ප්‍රථම දිනක මෙතුමාගේ depa නමද gurawa දක්වන්න අවස්ථාව ලැබේවා. 😊 ❤❤❤
@glisath
11 сағат бұрын
හැමදාම වගෙ ඉතාම වැදගත් මාතෘකාවක් බොහොම ස්තූතියි සර් 🌄
@malindaaththanayaka4128
12 сағат бұрын
සති 3කින් Video එකක් නැත්තෙ ඇයි කියල බලන් හිටියෙ. ඉක්මන් සුවය ලැබේවා....
@WasanthaSenevirathna-o1o
Сағат бұрын
තරුණ ජීවිතේ ජය ගන්න නිවැරදිම පාඩම් ❤❤❤🎉
@swsl1747
13 сағат бұрын
ඉක්මන් සුවය ලැබේවා ඔබතුමාට !! ❤❤
@hasithawellappiliarachchi4053
12 сағат бұрын
ඔබතුමාට ඉක්මන් සුවය ලැබේවා.. ! 2:06
@ShyamaNilanthi-bd2lr
13 сағат бұрын
තෙරැවන් සරනින් ඔබතුමා සුවපත් වෙිවා .තව තවත් ,දිරිය ශක්තිය ලැබෙිවා .
@BubbleTea-n3k
6 сағат бұрын
අනේ සර් තමන්ට ගැලපෙන career එක තෝරගන්නේ කොහොමද කියාදෙන්නකෝ 🥺 මන් හිතනවා හැමෝටම ඒක ගොඩාක් වටීවි කියලා ❤❤
@terrencewijerathna9513
8 сағат бұрын
ඔබතුමාත් ඔබගේ පවුලේ සියලුම දෙනාමත් ඉක්මනින්ම සුවපත් වේවා.... තෙරුවන් සරණයි...
@VijithaShamali
11 сағат бұрын
ඔබතුමාට සහ පවුලේ සියලු දෙනාම නිදුක්වෙිවා,නිරෝගි වෙිවා,සුවපත්වෙිවා.තෙරැවන් සරණයි.
@yohanKawinda-j8m
3 сағат бұрын
මමනම් කියන්නේ ඖෂධ භාවිතා කරලා ලිංගික හැඟීම් නැති කරලා දැම්මනම් ලස්සන ජීවිතයක් ගත කරන්න පුළුවන් ලිංගික හැඟීම් කියන්නේ මහ එපා කරපු අප්‍රසන්න හැගීමක් හැම කොල්ලෙකුටම එහෙමයි,මම දැං හොයන ගමන් ඉන්නෙ ලිංගික හැඟීම් නැති කරගන්න පුලුවන් ක්‍රමයක් ඊට පසුව ශුද්ධ වූ ජීවිතයක් ගත කරන්න පුළුවන් වෙයි.
@LahiruRoXx411
12 сағат бұрын
ජිවිතයට වටිනා දැනුමක් ලබාගත්තා වටිනා වීඩියෝවක..😊
@priyanthabandara2058
12 сағат бұрын
ඔබතුමාටත් පවුලේ සැමටත් නිදු නිරෝගී සම්පත සැමදාම රැදේවා. ස්තුතියි ජිවිතය යහපත් දිශාවට ගමන් කරවිමට ඔබතුමා ලබා දෙන දැනුමට.📚🙏
@chathushkaranasinghe273
14 сағат бұрын
ඔබතුමාට ඉක්මන් සුවය සහ ජය....❤
@ScienceWithRuchira
14 сағат бұрын
බොහොම ස්තුත්යි!
@lalanthikumari6509
8 сағат бұрын
ඔබතුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා!
@nipunawijesinghe5845
4 сағат бұрын
මට විවිධ විෂයයන් උගන්වන ගුරුවරුන් සිටිනවා, ඔබතුමා මට උගන්වන්නේ ජීවිතය කියන විෂය. බොහොමත්ම ස්තුතියි ඔබතුමාට 🙏🖤
@topreachuniversal195
12 сағат бұрын
නිදුක් නීරෝගී සුව සම්පත සැලසේවා 🎉🎉🎉
@RenukaSenarath-we3jd
12 сағат бұрын
ඉක්මනින් සුවපත් වේවා ,!තෙරුවන් සරනයි !
@kasundissanayake6659
13 сағат бұрын
ඉරිදා සර්ගෙ වීඩියෝ එකක් අහන ගමන් පොඩි නින්දක් දාන එක තමයි මට තියෙන විනෝදෙ ❤❤
@udadiganasiddhattha4817
3 сағат бұрын
ඔබතුමාට ඉක්මණින් නිදුක් නිරෝගී සුව ලැබේවා යැයි මෙත් සිතින් පතමි.
@chandimasamaranayake896
14 сағат бұрын
ඔබතුමාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා !!
@ScienceWithRuchira
14 сағат бұрын
බොහොම ස්තුත්යි
@sanjayaambagahawatta2805
12 сағат бұрын
ඔබට ඉක්මනින් නිදුක් නිරෝගී සුවය ලැබේවා
@premasirikwa
Сағат бұрын
බොහෝම ඉස්තුතියි ඔබ තුමාට
@sumithkumara6247
6 сағат бұрын
ඔබ තුමා වැන්නන් නිරෝගි බව සමස්ත සමාජය නිරෝගි වීමට ඍජුව බලපාන ව ඉක්මන් සුවය වේවා
@thushwije5509
4 сағат бұрын
සම්පූර්ණ සුවය ඉක්මනින් ලැබේවා සර්💐💐
@ලකේපොජික්
13 сағат бұрын
සුවපත් වේවා 🙏
@harshmadhushanka8042
2 сағат бұрын
මා නම් සිතන්නේ අපට ජීවිතයට දිය හැකි උපරිම අර්ථය වන්නේ බුදන් වහන්සේ දේශනා කළ ධර්ම මාර්ගයේ ගමන් කිරීමයි.
@prasannarupasinghe7
4 сағат бұрын
නිදුක් නීරෝගී වේවා .තෙරුවන් සරණයි .දළදා සමිඳු පිහිටයී
@Rashmika-RIBS
4 сағат бұрын
මේ දවස් ටිකේම සර්ගේ චැනල් එකට ඇවිල්ලා බැලුවා අලුතෙන් මුකුත් නැද්ද කියලා ... ❤ සර් ඇතුළු සියලු දෙනාම channel එක බලන හැමෝමයි නිදුක් නිරෝගී සුවපත් වේවා 💚🍃
@anurawithanage7121
13 сағат бұрын
ඉක්මනින් සුවපත් වේවා, ඔබතුමාට..
@nandanarodrigo4755
Сағат бұрын
තෙරුවන් සරණයි. ඉක්මන් සුවය ලැබේවා ❤
@ALLINONE-sw8mo
13 сағат бұрын
ඩයල් එකක්.❤️💪 එකම අරමුණක නිතරම ඉන්න බැරි හේතුව මොකක්ද.
@Black-cx4bj
12 сағат бұрын
මේ දැනුමට ඔබතුමාට ස්තූතියි❤
@shanthaperera9866
9 сағат бұрын
බොහොම ස්තූතියි ඔබතුමාට. ඉතාමත් ගෞරවයෙන් නිදුක් නිරෝගී සුවය ඔබතුමාට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 😊
@makinglaugh3236
13 сағат бұрын
ඔබතුමාට ඉක්මන් සුවය. ❤
@mangalajayawardena8387
9 сағат бұрын
අසනීපවී සිටි බව මේ දැන් දැනගත්තේ, ඔබතුමාට ඉතා ඉක්මන් නිරෝගී සුව ලැබේවා !!!!!!!!👍👌👍👌🙏🙏🙏🙏
@Ayish.Athapattu
10 сағат бұрын
මගේ ජීවිතේ වෙනස් කරපු ගුරුවරයා ❤️ සර් වගේ අය රටට අමිල සම්පත්... ඒ නිසාම නීරෝගී දීර්ඝායුෂ ලැබෙන්න ඕන ❤️ ඉක්මනින් සනීප වෙන්න ❤️
@Ruka-721
8 сағат бұрын
යූටියුබ් චැනල් දහස්ගනනක් තියෙනවා උනාට අපේ චින්තනයේ වෙනසකට නිසි මග කියාදෙන චැනල් ඉතාම අතලොස්ස අතරින් ඔබ ඉදිරියෙන්ම ඉන්නවා රුචිර මහත්මයා.ඔබ කරුනු ඉදිරිපත් කරන ආකාරය ඉතාම සිත්ගන්නා සුලුයි.ඔබට ඉක්මන් සුවය ලැබේවා.❤
@dinithnilakshadesilva687
9 сағат бұрын
Happy to see you are doing well after a troublesome viral fever. Again , its a nice content! Good Luck ( P.S the ward doctor who treated you in the hospital 😊)
@CalmLand-iw3nb
7 сағат бұрын
Get well soon sir ❤️🩹 කලෙක ඉඳන් මම practice කරන ක්‍රමයක් 😊❤
@pradeepekanayake7821
13 сағат бұрын
නිදුක් නිරෝගීබව ලැබෙවා!!!!!
@darshanabrother6210
6 сағат бұрын
සමාජ පොදු යහපත වෙනුවෙන් තවත් වැදගත්ම ඉදිරිපත් කිරීමක්. නිදුක් නීරෝගි ඉක්මන් සුව පතමි.
@DewminiRajapaksha
13 сағат бұрын
Get well soon sir. ❤ Thank you so much sharing this valuable knowledge with us. ❤
@NipunNipunNirmantha
12 сағат бұрын
Ruchira sirta godak thanks,, mn me sirge videos wali jiwithe ta godak dewal igana gatta,, samajayata loku upakarayak karanne oba thuma mewage watina videos samajagatha krima nisa,,, godak isthuthi oba thumata 🙏🙏🙏
@dimuthukarunarathna4808
13 сағат бұрын
සුවපත් වේවා !!!
@danushkabandara7351
13 сағат бұрын
සුවපත් වෙිවා සර් ❤
@ayeshamadushani723
5 сағат бұрын
ඇත්ත.. කැප කිරීමෙන් ඉදිරියට ආපු අය.. නමුත් සමහරුන්ට කිසිම කැපකිරීමක් නැතිවම කෝටි ප්‍රකෝටිපතියෝ වෙනවා.. දනවතුන්ගේ දරුවෝ.. පියාගෙන් මවගෙන් පස්සේ නිකම්ම අදාල දේපල ආයතන වල හිමිකාරිත්වය ලැබෙන අය.. ඒ තනිකරම වාසනාව කියන දේ.. ඕනේ නම් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ පුතාලා.. තව උදාහරණ ඕනෑ තරම්.. නමුත් තමන් කන බත් පතට පවා වටිනාකමක් එකතු වෙන්නේ තමන්ගේ ස්වෝත්සාහයෙන් හම්බ කලොත්
@heshanf
5 сағат бұрын
ඔබතුමා නිදුක් නීරෝගී වේවා
@indikathilakasiri-p4n
13 сағат бұрын
ඉක්මන් සුවය ලැබේවා සර්
@Ama1-n2z3y
2 сағат бұрын
නිරෝගී සුවය ලැබේවා!
@ComGan
7 сағат бұрын
ඉක්මන් සුවය ලැබේවා ඔබ තුමාට ❤
@saleelakaushal6614
12 сағат бұрын
Wishing you a fast recover ❤ Valuable content . Thank You !
@ceylon_elites
5 сағат бұрын
Get well soon 🙏 💐
@swarnamalie7826
8 сағат бұрын
ඔබට නිදුක් නීරෝගී භාවය ලැබේවා ❤
@Silent_Official00
12 сағат бұрын
වටිනවා ඈ ❤
@rangarasanjana8650
12 сағат бұрын
සුපිරි
@Ayish.Athapattu
10 сағат бұрын
වීඩියෝ එකක් ගොඩක් දවසකින් දැම්මෙ නැති නිසා බලාගෙන හිටියෙ.. පෝය දවසෙත් බලන් හිටියා.. ❤️
@gunapalasuduwella8830
5 сағат бұрын
නිරෝගි සුවය පතමි.
@135DTP
11 сағат бұрын
ඉක්මන් සුවය ලැබේවා
@sameeraudayanga-pv3rp
12 сағат бұрын
Bohom sthuthiyi oba thumata nirogi suwa🙏
@msamadhihettiarachchi9925
9 сағат бұрын
නිදුක් නිරෝගී සුව ලැබේවා රුචිර සර් ❤
@DieDeutscheEinheit
13 сағат бұрын
Happy to see you! 😊
@ElectroStudio01
7 сағат бұрын
සර්ගෙ Time bank account එකේ මුදල තව වැඩිවේවා.... ❤ වීඩියෝ එක බලන අයගේත් මුදලේ අගය වැඩිවේවා ⌛️😌
@pbsbandara
2 сағат бұрын
Thanks Dr.Ruchira. Get well soon!
@samj8367
10 сағат бұрын
මට අලුත් දැක්මක් දුන්නා..ගොඩක් වටිනවා සර්❤
@Sandamali770724
8 сағат бұрын
නිදුක් නීරෝගී සුවපත් වේවා
@rohithajayasundara4681
49 минут бұрын
ඉක්මනින්ම සුව වේවා!
@dhanushka4u
10 сағат бұрын
එංගලන්තයේ උදේ වැඩට යන ගමන් ඇහුවේ . අලුතෙන් හිතන්න අපූරුමාන පෙන්වපු වීඩියෝවක්...
@thusi96
6 сағат бұрын
ඉක්මන් සුව ලැබේවා...❤
@rupaamaranayaka4798
7 сағат бұрын
ඔබතුම ඉක්මනින් නීරෝගි වේවා !!!
@susilgunaratne4267
12 сағат бұрын
Wish you a rapid & complete recovery very soon.
21:06
උතුරෙන්-Uthuren
Vision Edu Sri Lanka
Рет қаралды 51 М.
28:56
රචනාව 03 | සිංහල කුමසාරු | මෙරට තරුණ පරපුර වනසන මත් උවදුර විධිමත්ව බැහැර කළ යුතු ය
Sinhala Kumasaru
Рет қаралды 55 М.
00:57
Little Coco was manipulated, and the kind-hearted Harley Quinn saved everyone #Joker #HarleyQuinn
超人夫妇
Рет қаралды 60 МЛН
00:51
To Brawl AND BEYOND!
Brawl Stars
Рет қаралды 17 МЛН
00:21
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
Two More French
Рет қаралды 42 МЛН
00:41
Don’t Choose The Wrong Box 😱
Topper Guild
Рет қаралды 62 МЛН
1:32:37
BULLSH*T හරක් ගූ | science with රුචිර විද්‍යාව දන්නවද ?
Royal Taprobanian
Рет қаралды 301 М.
12:29
ඉන්ධන ගැන ඇස් මවිත කරවන තීරණයක් ජනපති හෙළිකළ ඇදහිය නොහැකි සුබ ආරංචිය මෙන්න කවදාවත් මේ රට වැටෙන් නෑ
News Center
Рет қаралды 62 М.
30:32
මේ වසරේ සාර්ථකත්වයේ හිනිපෙත්තට යමු!
Randika Wijesinghe
Рет қаралды 117 М.
33:43
ඉක්මනින්ම ඉංග්‍රීසි කතා කිරීමට ලෝකයේ දැනට තියන හොඳම ක්‍රමය: The Comprehensible Input Method
Science With Ruchira
Рет қаралды 828 М.
1:48:41
Эксперт №1 по СДВГ: Как управлять своим СДВГ - доктор Эдвард Хэлловэлл
Андрес Ингерман
Рет қаралды 17 М.
13:34
🔴 මහින්ද රාජපක්ෂ අත්අඩංගුවට !! මාව අවුස්සගෙන මාව නරක මිනිහා කරගත්තා !! hiru star final |anura kumara
Test One
Рет қаралды 113 М.
1:31:32
Simulation Hypothesis - අපි ඉන්නේ ව්‍යපදේශය තුල බවට සාක්ෂි මෙන්න - Manasgatha episode 68
Sanjaya Elvitigala
Рет қаралды 43 М.
1:06:16
අනුර මොනවද කරේ ඇහුවනේ ? ඔන්න අනුරගෙ කටින්ම අහපල්ලා | SUDAA CREATION
Sudaa Creation
Рет қаралды 35 М.
23:11
Supermarket යන 15%ක් විතරක් භාවිතා කරන ක්‍රමය මොකක්ද?
Science With Ruchira
Рет қаралды 136 М.
39:31
පොහොසතෙක් වීම සඳහා දැනුම, මාර්ගය සහ විනය : එක වීඩියෝ එකකින්!
Science With Ruchira
Рет қаралды 176 М.
00:57
Little Coco was manipulated, and the kind-hearted Harley Quinn saved everyone #Joker #HarleyQuinn
超人夫妇
Рет қаралды 60 МЛН