KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
මොනවාද හොඳ ආයෝජන? කොහොමද ඒවා තෝරා ගන්නේ? : පියවරෙන් පියවර සරලව
40:53
මානවවාදය (Humanism) : මිනිහා දෙවියන්ව මරපු කතාව
25:57
How Many Balloons To Make A Store Fly?
00:22
Уральские пельмени в Камеди 🥰 #ComedyClub #КамедиКлаб #овршоу #уральскиепельмени #тнт #харламов
00:58
Чистка воды совком от денег
00:32
Как Я Брата ОБМАНУЛ (смешное видео, прикол, юмор, поржать)
00:59
ඇයි ඉකරස් විනාශ උනේ? ජීවිතය වෙනස් කර ගන්න ග්‍රීක කතාවක් - ජීවිතයට දර්ශනවාදය-Science With Ruchira
Рет қаралды 159,270
Facebook
Twitter
Жүктеу
1
Жазылу 544 М.
Science With Ruchira
Күн бұрын
Пікірлер: 714
@darshanabandara.
2 жыл бұрын
සම්ප්‍රප්පලාප දොඩන මිනිසුන් අතරේ මැවෙනි නිදහස් උගත් බුද්ධිමත් ගුණවතෙක් දැකීමත් භාග්‍යයක්...❣️✨🕊️
@sandali159
2 жыл бұрын
මම සර්ගෙ චැනල් එකේ මුලම ඉදන් හිටපු කෙනෙක්.ඇත්තටම මගෙ අම්මා තාත්තා නැහැ.කාලයක් මං නිකම් අතරමං වෙලා වගෙ හිටියා.ඇත්තටම මෙ ජීවිතෙ මං කරන්න ඕන මොනවද කියලා කිසිම තේරුමක් නැතිවම. සර්ගෙ ජීවිතයට දර්ශනවාදය මෙ වීඩියෝ ටික එදා ඉදන්ම මගෙ ජීවිතේට වෙනසක් ගෙනාවා.. අද මගෙ මේ ජීවිතේ එ වෙනස වෙනුවෙන් සර්ට ගොඩාක් ස්තූතියි🙏
@jeewakamaddumage7615
2 жыл бұрын
proud of you good lady🙏
@dhanushkasudarshana3955
2 жыл бұрын
ස්තූතියි මේ වීඩියෝවට. අද දවසට හොඳ ආරම්භයක් ලැබුණා! 🤗 ඉකරස් වෙනුවෙන් කවුරුත් නැතුණේ නැති උනාට මම වැටුණ වෙලාවල මම වෙනුවෙන් නැවතුණ මිනිස්සු හිටියා. ඒ මිනිස්සුන්ට මම කියනව 'දෙවියො' කියල!! 😌💚
@ScienceWithRuchira
2 жыл бұрын
ශා ලස්සන අදහසක්. සුභ පතනවා ඔබ වෙනුවෙන්
@dhanushkasudarshana3955
2 жыл бұрын
@@ScienceWithRuchira ස්තුතියි නැවතත් ඔබතුමාට. 😊
@donwinjesinhga7358
2 жыл бұрын
එහෙනම් ඔයා ගොඩක් වාසනාවන්තයි
@dhanushkasudarshana3955
2 жыл бұрын
@@donwinjesinhga7358 😌
@chathufernando4885
2 жыл бұрын
ඔයා ගොඩාක් වාසනාවන්තයි.. මම ඉකරස් වගේ අය වෙනුවෙන් නැවතුනාට අද මං වෙනුවෙන් නැවතෙන්න කවුරුත් නෑ , හරිම කලකිරීමකින් ඉන්න අවස්ථාවක මේ vedio එක දැක්කේ.. අනිත් හැමෝටම ශක්තිමත් වන්න රුකුලක් උන මම, මට රුකුලක් වෙන්න කවුරුත් නැති උනේ කියලා කල්පනා කරනවා මං අසීමාන්තිකව.
@roshan9126
2 жыл бұрын
මැණික් වලට වඩා වටින අවවාද... බොහෝ පින් ඔබතුමන්ට 🙏🏻
@samithamadushangunarathna3834
2 жыл бұрын
මාරම ලස්සනයි ඩොක්ටර් මේ පැහැදිලි කිරීම්.. මම හැමතිස්සෙම පුදුම වෙනව මෙච්චර දක්ෂ මනුස්සයෙක් ලංකාවෙ ඉන්න පුලුවන්ද කියල :) එච්චරට ඩොක්ටර්ව අගයකරනව.. ස්තූතියි මේ මහන්සියට..
@cmaxobd9603
2 жыл бұрын
මට මගෙ ජීවිතේ අවුල් ගොඩක් හදාගත්ත සර්ගෙ මේ වටිනා වීඩියෝ වලින්. ඇත්තටම පාසල් යන වයෙසෙ ඉදල සමාජෙට ආවම මුලා වෙනව අපි. උසස් අද්‍යාපනය ඉවර වෙලා , රැකියාවක් කරන කොට අපිට මොකක්ද වෙන්නෙ කියල අපි වත් දන්නෙ නැති මට්ටමකට එනව. අන්න ඒ වගේ වල් බූරු විදියට ඉන්න කාලෙ මට සර්ගෙ වීඩියෝ අහම්බෙන් බැලුනා.. දැන් දිගටම බලනවා. මම ගොඩක් දේවල් ඉගෙන ගන්නවා ඉගෙන ගත්තා.. දහම් පාසල් යන කාලෙ තිබ්බ මානසිකත්වයට ආපහු ආව වගේ දැනෙනවා.. සර්ට පින්. තරුන පරම්පරාව අහන්නම අකින්නම ඕනි කතා ටික මේ ටික. (පන්සල් පල්ලි ගියත්. මොන ආගම ඇදහුවත් තමන් කවුද මොනාද කරන්න ඕනි නොකරන්න ඕනි කියන එක ඔලුවට එන්න නම් දර්ශනවාදය හරියට ඔලුවට යන්න ඕනි) සර්ගෙ නිරවුල් කාලීන පැහැදිලි කිරීම් නිසා කාටත් තේරුම් ගැනීම පහසුයි.. බොහොම ස්තූතියි මේ සමාජ මෙහෙවරට. 🙏🙏🙏
@sujithamarathunga7937
2 жыл бұрын
මගේ ජීවිතේ හදාගන්න පුළුවන් හොඳම අවස්ථාවක් ලෙස හැදින්විය හැකිය ස්තූතියි ඔබ තුමාට ජය හා සතුට වෙවා
@JanithaUdayanga
2 жыл бұрын
සමාජයේ දකින දේවල් වල ඇත්ත තත්වය ඒ සිදුවීම ගැන කියන්නෙ නැතුව පැහැදිලි කරල දෙන අය අතරෙ ඒක අති දක්ශ විදිහට කරන්න ඔබට හොද හැකියාවක් තියනවා. කාලීනව ප්‍රවෘත්තිය දැකල අහල තියනව නම් මේ කියන්නෙ කොයි සිදුවීම පාදක කරගෙනද කියල හිතාගන්න පුලුවන්.... ජයවේවා!
@ScienceWithRuchira
2 жыл бұрын
ගොඩක් සතුටුයි. කාලීන අදහසක් තමයි ගෙනාවේ.
@randimapinnaduwa7774
2 жыл бұрын
බොහොම ස්තූතියි ඔබතුමාට..!! මේ අදහස් පැළ වුන දාකට.. මිනිසත්කම වෙනුවෙන් නඟුල අතහරින්නන් බිහිවේවි... 💙💙
@gihankaushalya2876
Жыл бұрын
ඉකරස් අත්පොළසන් මධ්‍යයේ වේගයෙන් ඉහලට පියාඹලා බිමට වැටුණ කතාව කියනකොට මතක් වුණේ බයික් එකකින් (ns 200) වේගයෙන් ගිහින් මැරුණ කොල්ලව වටිනා විඩීයෝවක් . බොහොම ස්තූතියි මහත්මයා!
@chathurasuresh4170
2 жыл бұрын
මිථ්‍යාව නැමැති අදුරු වළාකුළු පලවා හරින සුලි සුලගක් වැනි ඔබේ පණිවිඩයන් බොහෝ දෙනෙකුගේ ජීවිත වලට ඉතාමත් වටිනා මෙහෙවරක් ගුරුතුමණි...❤❤❤
@nimalgunarathne3442
Жыл бұрын
👍👍
@romesh.wijetunge
2 жыл бұрын
කලාව සාහිත්‍ය වගේ ඒවා ජීවිතයකට කොච්චර වැදගත්ද?මේවා අපිට පොඩිකාලේ කියලා දුන්නනම් අපේ ජීවිත මීටවඩා වෙනස්.ස්තූතියි ඔබට
@eduAIJourney
2 жыл бұрын
Attac 😢
@ajithjayasooriya8454
2 жыл бұрын
ඉදිරියට එන්නේ බුද්ධිය විකසිත වූ යුගයක්, ආශාව වල් වදින යුගයක්..
@wags3489
2 жыл бұрын
KFC එකේ ආරම්භය කොහොමද කියලා හොයලා බලන්න
@wasanthakh3654
Жыл бұрын
ඉස්තුතිය්
@buhuniarchani7463
2 жыл бұрын
වචනයේ අර්ථයෙන්ම විද්වතෙක්.බොහොම පිං. මේ පනිවිඩ දරුවන් අතරට ගෙනියන්න ඔබතුමාගේ අවසර ලැබෙනවද🙏🙏🙏🙏
@chinthakagunarathna4785
Жыл бұрын
It is a must. I hope Dr Ruchira will support you whole heartedly.
@Daniel-wj4fp
2 жыл бұрын
ඉකරස්ට උන වැඩේ තමා මටත් උනේ, , බොහොම ස්තූති ඔබතුමාට වටින දේවල් සමාජ් ගත කරනවට
@nilangagayashan5650
Жыл бұрын
පූජාසනයේ ඔබ හිදුවා බට පුදන මේ ලෝකය මයි පෙරුම් පුරාගෙන ආ සංසාරේ පැතුමද සුනු විසුනුව වැටුනේ කාටද රිදුනේ කවුරුද හැඩුවේ දුම්රිය මොහොතක් නතර වුනේ ❤❤❤
@livethemoment2371
2 жыл бұрын
#තමන් විනාශ කරගන්න මිනිස්සු ගැන හොයන්න මේ ලෝකය නවතින්නෙ නෑ #නිදහසට කියන තවත් නමක් තමයි "වගකීම" ජීවිතයට අහපු වැදගත්ම අදහස් ❤️
@toshadha5642
2 жыл бұрын
ඉතාමත් රසවත් ආකාරයෙන් විස්තර කරනවා තෙරුවන් සරණයි!
@ScienceWithRuchira
2 жыл бұрын
තෙරුවන් සරණයි
@lakmalabeynayake9536
2 жыл бұрын
ඩෙනිමට බාටා දෙකක් දාගන ශර්ට් එකේ බොත්තම් දෙකක් ඇරගෙන අතේ පොතයි පෑනයි අරන් කැම්පස් යද්දි අප්පච්චි කිව්වෙ, නිදහසේ ඉන්න එක වෙනයි, වල් බූරු නිදහස වෙනයි කියල. අප්පච්චි එදා අදහස් කරපු එක තේරුනත්, තවත් කෙනෙක්ට පැහැදිලි කරන්න වචන ලැබුනෙ අද. බොහොම ස්තූතියි.
@chathurangak4382
2 жыл бұрын
1948 පස්සේ ලංකාවට උනේ ඕකමයි.හුගක් පුරවැසියන් සමාජීය වගකීමෙන් මිදුනා.දැන් කඩා වැටෙමින් පවතිනවා.ඔබ කියද්දී තමා මටත් කල්පනා උනේ . නියම වැඩක් 👍.
@AjithRathnasiri-rf9os
Жыл бұрын
ඔබ හරියට හරි
@chathufernando4885
2 жыл бұрын
💚☘️ මම ඉකරස් වගේ අය වෙනුවෙන් නැවතුනාට අද මං වෙනුවෙන් නැවතෙන්න කවුරුත් නෑ , හරිම කලකිරීමකින් ඉන්න අවස්ථාවක මේ vedio එක දැක්කේ.. අනිත් හැමෝටම ශක්තිමත් වන්න රුකුලක් උන මම, මට රුකුලක් වෙන්න කවුරුත් නැති උනේ කියලා කල්පනා කරනවා මං අසීමාන්තිකව.
@cperera5055
2 жыл бұрын
Mokada une?
@jayaweerasamantha5688
2 жыл бұрын
Dear you are one of other Ikarus...
@shanaka.bandara
2 жыл бұрын
😄
@ramyarathnayake532
Жыл бұрын
ඔබ තරම් දාර්ශනික සංකල්ප පැහදිලිව, සරලව පැහදිලි කරන සහ ඒව සමාජ ගත කරන පුද්ගලයෙකු නැති තරම්.. ඔබගේ සමාජ මෙහෙවරට බෙහෙවිම ස්තුතියි සර් ..💛💐
@kiribandagejayawardena726
2 жыл бұрын
අපේ රට බංකොලොත් වෙන්නට හේතුව වල් බූරු නිදහසත් සමග එන වගකීම නොදත් බව. ස්තුතියී කියා දුන්නාට.මමත් බුදුගුණ අලංකාරයක් ගන්න ඕනෙ.
@anuruddhaamarosa1590
2 жыл бұрын
අපේ රටට වෙලා තියෙන දේ ඔබ තුමා ඉතාමත්ම ලස්සනට අවසානයේ පැහැදිලි කළා. අපි මෙතෙක් කල් සිදුකොට ඇත්තේ සුවදැල් ඉවත් කර ඒ වෙනුවට වල් පැල හිටවීමයි. ප්‍රතිඵල ඉතාම පැහැදිලියි. ස්තුතියි ඔබගේ වටිනා මග පෙන්වීමට 🙏
@imagine10100
2 жыл бұрын
මම දර්ශනවාදයට හරිම කැමතියි. ඒ වගේම ග්‍රීක මිථ්‍යා කතා වලටත්. ඒවා මිථ්‍යාවන් වුනාට අපිට ජීවිතයට ගන්න ගොඩක් දේවල් තියෙනව. ඉකරස්ගේ කතාව ගැන කියනකොට මට මතක් වුනා එක සින්දුවක්. Blood sweat and tears (bts) කියන සින්දුවේ visual එක විදියට ඉකරස්ගේ කතාවේ කොටසක් යොදලා තියෙනව. මම bts රසිකයෙක් නෙවෙයි. නමුත් ලොකු අර්ථයක් තියෙන කතාවක කොටසක් නිසයි මම ඒක ඉදිරිපත් කලේ. Sirගේ වැඩසටහන් ජීවිතයට හරිම ප්‍රයෝජනවත්. දිගටම කරගෙන යන්න. ගොඩක් ස්තූතියි මෙහෙම දැනුම බෙදා දෙනවට.
@thilanganiejayaweera7847
2 жыл бұрын
ඔබතුමා වටිනාම මිණි රුවනක්.හරිම සිත් ගන්නා විදිහට හැම වීඩියෝවක්ම කරනවා.වචනයක් අපතේ යවන්න හිතෙන්නේ නැහැ..බොහොම ස්තූතියි 🙏
@darshanigamage9726
2 жыл бұрын
බොහොම පින් ඔබතුමාට කවදාවත් ඉගෙන ගන්න නොලැබුණු දර්ශනවාදය කියලා දෙනවාට.
@SLARTGALLERY
2 жыл бұрын
නිවරැදි නිරාගමිකත්වය පිලිවඳව ඔබතුමාට පැහැදිලි කරන්න පුලුවන්නම් ගොඩක් වටිනවා. මම දැකපු දෙයක් තමයි නීරාගමිකයැයි කියාගන්නා බොහෝපිරිසක් තවත් ආගමක හෝ දර්ශනයක මතවාද සිතාමතා නිග්‍රහ කිරීමට උත්සහ කිරීම.නිරාගමිකත්වය වෙනත් දේවල් එක්ක පටලවගෙන.(මම කිසිදු ආගමක් පුද්ගලික විශාල වශයෙන් අහදන්නෙ නැති ඒත් සියලු ආගම,දර්ශනයන්ට නිග්‍රහ නොකර සිටින්නන්ගෙන් කෙනෙක්)
@amanthitharushika494
Жыл бұрын
හැමෝගෙම ජීවිත එක විදියට ගලන්නේ නෑනේ. මට වුනේ වගකීම් සහගත වීම වැඩි නිසා මගෙ නිදහස සීමා වුනා. යම් නිදහසක් හෝ බුක්ති විදීමට බයක් මගෙ හිතේ තිබුනා.බොහොම ස්තුතියි සර් නිදහස ,වගකීම යන වචන වල නියම අරුත පහදලා දුන්නට .
@uneshsamaraweera7522
2 жыл бұрын
වගකීමක් නැති රටක මගකියන කතාවක්!!! බොහොම ස්තූතියි ඔබ තුමාට නිදහස හා වගකීම පිළිබද හොද අර්ථදැක්වීමක්
@D.A.S.PRADEEP
23 күн бұрын
Thnx රුචිර sir..❤️❤️ මෙ වගේ සමාජෙට වැඩදායී video තව දුරටත් හදන්න ලැබේවා..😍
@Nima9977
11 ай бұрын
බොහෝමත්ම පින් ඔබතුමාට
@anilliyanage1505
Жыл бұрын
අද වැඩිපුර දරුවන් හා තරුණ දෙමාපියන් මුදල් පසු පස මිසක බුදු ගුණාලංකාරය, ගුත්තිලය, කව් සිළුමිණ ආදී ඉතාමත් රසවත් පොත පත පරිශීලනය කරන්නේ නෑ. TV එකේ ඉන්ටර්නෙට් එකේ දාන ජරාවක් බලාගෙන සිහින ලොක වල ඉන්නවා. සමහර ජීවිත වල ගැඹුරක් ඇත්තෙම නෑ. විචාර බුද්ධිය අල්පයි. රැවටෙන්නෙත් අල්පශ්‍රත භාවය නිසාය කියා හිතෙනවා. ඔබට බොහොම ස්තුතියි. අපේ සඟ පරපුරත් ගැඹුරක් ඇති යමක් ඉගෙන ගෙන අඩු තරමින් ආදර්ශමත්ව ජීවිත ගත කරත්වා.
@neelsamarapperuma2899
7 ай бұрын
බොහොම ස්තූතියි ඔබතුමාට මෙම මාහැඟි අදහස් ඉදිරිපත් කිරිමට
@susilgomis1
2 жыл бұрын
මේ ග්‍රීක මිත්‍යා කතාව කොච්චර ලස්සනද? සිදුවිය නොහැකි මහා මිත්‍යාවකින් උනත් කොච්චර ගැඹුරු කාලෙකට දෙනවද? ඉතාමත් වටිනවා ඔබතුමාගේ මේ ඉදිරිපත් කිරීම්. ග්‍රීක මිත්‍යා කතා කියවිය හැකි යොමුවක් කරුණාකර ඉදිරිපත් කළ හැකිද
@ScienceWithRuchira
2 жыл бұрын
මගේ ගාව නම් පරණ පොතක් තියනවා, නමුත් මම save කරගෙ ඉන්න ලින්ක් එකක්. www.weareteachers.com/great-greek-myths/
@ashenbandara2003
2 жыл бұрын
@@ScienceWithRuchira thank you sir ❤️❤️
@GayanBandara1st
2 жыл бұрын
පොතේ නම කියන්න පුලුවන්ද?
@nilanthapradeep3540
2 жыл бұрын
බොහෝම පින් ,හිත නිවන බුදු ගුණ පදයක් සේ,දර්ශන වාදය තුලින් ජීවිතයට යහ මගක් පෙන්වීම ගැන .🙏🙏🙏🙏🙏
@kcstart1138
2 жыл бұрын
ඇත්තටම sir පින්තූරයකින් ගෙනෙන ප්‍රකශන ගොඩක් වැදගත් බව කලින් පල් මොඩයගෙ video එකෙන් පස්සෙ මාර විදියට තෙරුන sir. මෙ video එකත් මරම වටිනව sir.
@Amarathunge
Жыл бұрын
ලෝකයාට අර්ථවත් දෙයක් දුන්නාට ස්තුතියි ..
@susilgomis1
2 жыл бұрын
ඔබ තුමා ඉතාමත් වැදගත් මාතෘකා කථා කරනවා. අපගේ බුද්ධියේ නිම් වළලු පුළුල් කරනවා. ඒ මාතෘකා විවිධ ක්ෂේත්‍රයන් කරා දිව යනවා. ඔබතුමාගේ මේ දැනුම් සම්භාරය විශ්මිතයි.
@ScienceWithRuchira
2 жыл бұрын
:-), එහෙම ලොකු දැනුමක් නැහැ. වැදගත් වේවි කියලා හිතුනා
@sandaruwansilva1116
2 жыл бұрын
වැඩිපුර දර්ශනවාදය සම්බන්ධ දෙවල් දාන්න පුලුවන්නම් හොදයි , මොකද දර්ශනවාදය සම්බන්ධ youtube videos බොහොම අඩුයි.
@ScienceWithRuchira
2 жыл бұрын
බොහොම ස්තුත්යි අදහසට. මේ නිසාමයි මෙම වීඩියෝ මාලාව පටන් ගත්තේ
@Praniya_Official
2 жыл бұрын
ඇත්ත 👍
@damithsameera3981
2 жыл бұрын
👍
@gaweshaka7268
2 жыл бұрын
මමත් එකඟයි.හරිම ඉන්ටරෙස්ටින්
@kaiserwilliam122
2 жыл бұрын
රාමුව💖💖
@Salt_and_pepper1
2 жыл бұрын
මුලු ජීවතයටම ඇතිවෙන්න දර්ශනයක් අද ඉදිරිපත් කරා. බිහොම ස්තුති
@nirmalalokuge8703
2 жыл бұрын
සර් ඔබතුමා මුණ ගැසීම මම මේ විශ්වයට ස්තූති කරනවා. සර් ඇත්තටම කල්‍යාණ මිත්‍රයෙක්. විශේෂ විදිහට ,, අලුත් විදියට හිතන්න පුළුවන් අයට මහා රුකුලක්. ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා 🙏 තෙරුවන් සරණයි ❤️🙏
@worldone4833
Жыл бұрын
❤ මගේ ජීවිත කතාව තුළ මම අහපු ඉතාම ලස්සනම කතාවක් ජීවිතයට ඉතාම වටිනාම කතාවක් පුදුම සතුටක් දැනෙන්නෙ හරි මාර්ගය හරිම අර්ථවත් ඔබට බොහෝම ස්තුතියි
@mahayahagesarath9931
2 жыл бұрын
ඔබතුමා කරන වැඩසටහන් මම ගොඩක් බැලුවා ඉතාමත් වටින දෙවල් බොහොමයි ජිවිතයට අපි වගේ දැනුම හොයන අයට හරිම වටිනවා මෙවැනි වැඩසටහන් කරන අය ටිකදෙක් පමනයි මම දැකලා තියෙන්නේ ලංකාව වගේ දැනුම අවබොදය අඩු මන්දගාමී රින අදහස් තියෙන සමාජයට ✔ වැදගත්
@Universetothemind
2 жыл бұрын
අහිංසක සතුටක් දැනුනා, මම වෙනුවෙන් නැවතුන මිනිසුන් කීප දෙනෙකුත් ඉඳපු එක ගැන. එහෙම නොවෙන්නට මගේ ජීවිතයත් ඉකරස් වගේම දියවෙලා යන්න තිබුනා. ඒ මිනිසුන් නිසා මම තාමත් ජීවිතය දිනන්නට සටන් කරනවා. ඒ කීප දෙනා තාමත් මාත් එක්ක.
@mintrose6936
2 жыл бұрын
මේ කතාව මගේ ජීවිතේට අත්තිවාරමක් කරගන්න මම කැමති, මේ වගේ හරවත් රසවත් දැනුම බෙදාගන්නවට ඔබතුමාට ගොඩක් ස්තූති🥵🌈️🙂
@kolithamendis2780
2 жыл бұрын
💐 රසවත්. ඒ වගේ ම ජීවිතය හරවත් කර ගැනීමට දිවඔසුවක් වැනි ය. ඔබ තුමාට තව තවත් ශක්තිය ධෛර්යය ඇතිවේවා.🙏
@NirmalaDewasiri
Жыл бұрын
මේ තරම් අතිවිශිශ්ට අදහසක් මගේ මනසට ඇතුල් කරපු මේ වීඩියෝ එක ගැන ඇත්තටම වචනයෙන් විස්තර කරන්න බැහැ ..මෙවන් විශිෂ්ඨ මත සමාජ ගත කරන උතුම් මිනිසුන් තව තවත් බිහි වේවා ...
@thotupitiyageranjith5860
2 жыл бұрын
ගෝඨාභය ට ගොඩක් වටිනවා මේ කථාව..
@sharmilaliyanage2236
2 жыл бұрын
මේ වගේ දර්ශන වාදයට අදාල ග්‍රීක කතා කියලා දෙන්නකො.හරිම ආසයි අහන් ඉන්න 🤩
@weerakoon5874
2 жыл бұрын
පැයභාගයක් ගියාද කියලවත් තෙරුනේ නෑ.ඔබගේ අදහස්,ඉදිරිපත් කිරීම ඉතා ආකර්ෂණීයයි සර්.ස්තූතියි
@nilminaruup7011
2 жыл бұрын
ස්තූතියි ඔබට....ඉතාමත් වටිනා පාඩමක් ජීවිතයට ඵකතු කර ගත්තා...ඉතාමත් අලංකාර රුප සටහන් සමග ජීවිතයට නව අරුතක් ඵක්කලා ඔබ....
@buddikaweerasingha5033
Жыл бұрын
ඔබතුමාට දීර්ගායු ලැබේවා...
@maduu.
2 жыл бұрын
ඔබතුමා ව දැකීමත් හිතට සහනයක් ♥️
@sarathkumara8181
Жыл бұрын
ඉතා වටිනා අදහස් .ඔබ තුමා ට දිර්ඝායුෂ ලැබෙවායි පුර්ථනා කරනවා .
@gayathriyashodani509
9 ай бұрын
මං දැක්ක ලස්සනම වටිනම මනුස්සයෙක්..❤දවසක දකින්න කතා කරන්න ආස හිතෙන මනුස්සයෙක්..
@priya-jeevithaaram9045
2 жыл бұрын
ජීවිතේ යථාවබෝධය මනාවට සංක්ෂිප්තව ගෙනහැර විදහා දැක්වීම වෙනුවෙන් ඔබතුමාට ස්තුතිය...අෂ්ඨ ලෝකෙ ධර්මය යනු අවබෝධයෙන් ජීවත් වීමයි, දිනීම පැරදීම කාටත් පොදු ධර්මතා...අපි ගුණාංග සපිරෙන ජීවිතයක් ගෙවීමට උත්සහ දරමු....🙏🌼🍃
@janakaprasad5959
2 жыл бұрын
බොහෝම වට්නා අදහස්, කතා රැසක් ඔබ තුමාගෙන් උගනිමි. බොහෝ ආයුශ නිරෝගී සුව ඔබට ලැබේවා 🤗 (ජනක)
@vishwasenanayake7899
2 жыл бұрын
ඔබතුමාට ගොඩක් පින් වගේම ස්තුතියි මෙවැනි දර්ශනවාදී විග්‍රහයන් තුලින් ලාංකීය ජනසමාජයට සිදුකරන අමිල මෙහෙවරට. යෝජනාවක් කරන්න කැමතියි මහල්ලා සහ මුහුද නවකතාව දර්ශනවාදය තුලින් විග්‍රහයක් සිදුකරන ලෙසට. ඔබට ජය
@mikilacolombage7311
2 жыл бұрын
අනේ රුචිර සර් ගොඩාක් ස්තුතීයි🥺❤️ මේ වගේ දර්ශනවාද videos තව ගොඩක් දාන්නකො සර්🤗❤️
@anuradhapura2664
2 жыл бұрын
ඔබ තුමාගේ වටිනා videos මමත් මගේ පුතලා 2ත් බලනවා.ස්තුතියි ,තෙරුවන් සරණයි ඔබ තුමාට
@spm8427
Жыл бұрын
ඔබට ස්තුති කරන්ඩ මට වචන මදි ගුරුපියානනි..🙏
@gayanwijerahna6600
2 жыл бұрын
ඔබතුමා යථාර්තය මනාවට පැහැදිලි කරනවා. මේ කතාවම ඇති කෙනෙක්ට හැදෙන්න ඕනේ නම්. ස්තුතියි❤️
@sagarikajayakody6219
2 жыл бұрын
ඉතාමත්ම ප්‍රසන්සනීයයි .පින් සිදුවෙනවා මෙවැනි උසස් දෑ ඉදිරිපත්ව කරනවාට සමස්ථ සමාජය වෙනුවෙන් .
@chamarajeewantha3139
2 жыл бұрын
ඉතාමත් වටිනා සමාජයීය පණිවිඩයක් මෙහි ගැබ්වී පැවතිනවා. හරියටම අපේ රටේ අතිබහුතර චන්ද දායකයන්ව මොනවට නිර්වචනය වුනාදැයි සිතමි. එය තේරුම් ගැනීමයි වැදගත් වන්නේ. බොහෝම ස්තූතිය ඔබතුමාට👌🤝💪 ජයවේවා !
@tharusha_nethsara_deshapriya
2 жыл бұрын
මුලදි බලන්න කම්මැලි හිතුනා ඒත් අන්තිමට යනකොට තමයි වටිනාකම තේරුනේ 🙂❤️👍
@arunasamith8247
2 жыл бұрын
අනර්ගයි ඉතාමත් පැහැදිලිව ඉදිරිපත් කිරිම ගැන
@ScienceWithRuchira
2 жыл бұрын
ස්තුත්යි ඔබටත්
@worldofnissanka9222
2 жыл бұрын
ගොඩාක් පින්.. බොහොම කරුණාවෙන් ලබාදෙන දැනුමට
@dhanukafonseka9126
2 жыл бұрын
ඔබතුමා දරන උත්සාහය අති සාර්ථක විදියට සපල වෙමින් පවතිනවා, ඒ වගේම මම නැවත නැවතත් ඉල්ලා හිටිනවා මේ "මිත්‍යාව" කියන දේ දර්ශන වාදය තුලින් අපට කියලාදෙන්න කියලා❤️👍
@viyasariyatv6023
2 жыл бұрын
විද්‍යාව මතුවීම සමාජයක් ගව්ගණනාවක් ඉදිරියට තල්ලුවීමක් හා සමානයි. ඒ තල්ලුවට ඔබ හරි සුදුස්සෙක්...
@erangafernando3584
2 жыл бұрын
සැබවින්ම ඉතාම රසවත්!
@ScienceWithRuchira
2 жыл бұрын
ස්තුත්යි ඔබට
@pathumbandara9200
2 жыл бұрын
දීර්ඝායුවේවා ඔබතුමාට... විශාල දැනුමක් ලබාගන්න ඔබතුමාගේ chanel එකෙන්..🙏🙏
@dharshakawijesuriya7158
2 жыл бұрын
ගුරුතුමනි ඇත්තටම ඔබගේ කතාව ගොඩක් ජීවිතයට වටිනවා ඒක ගොඩක් වැදගත් point එකක් අපිට හිතන්න ගුරුතුමා කියන්නා වගේ වල්බූරුවෙක් ඉන්නවා මන් අඳුරන අය අතරෙත් මන් එයාටත් මේ වීඩියෝව යැවුවා එයාට හැදෙනවනම් හොඳම තැන මේ වීඩියෝව බොහොම ස්තූතියි තෙරුවන් සරණයි ගුරුතුමනි 11 වසර සිසුවියක්
@ScienceWithRuchira
2 жыл бұрын
බොහොම ස්තුත්යි පුතා
@tronicslk
2 жыл бұрын
ගොඩක් පොඩි කාලේ අහපු බවක් මතක කතාවක්. සම්පූර්ණ විස්තරේ අද දැනගත්තේ. Thank You ♥
@shaanweerasekara4678
2 жыл бұрын
ඔබතුමා කථිකාචාර්ය කෙනෙක් වෙන්නෙ නැතුව විද්යාඥයයෙක් වෙලාම හිටිය නම් නියමයි. මොකද කථිකාචාර්ය වරු කියන්නේ මනුස්සකම් නැති මිනිස්සු ටිකක්. උදාහරණ ඕන නම් කියන්න. ඔබතුමා ගෙන යන වැඩපිළිවෙළට ශක්තිය ලැබේවා.
@kottawagama
2 жыл бұрын
තෙරුවන් සරනයි සර් , ආදර්ශ කීපයක් ලස්සනට කියා දුන්නා
@Peace-kind
Жыл бұрын
තෙරුවන් සරණයි සර්!!! සුඛී දීඝායුකෝ භව
@psiriwardane3469
2 жыл бұрын
ඔබගේ දර්ශනය පිළිබද video ඉතාමත් රසවත්, වැදගත්, ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙනවා. මුල ඉදලා ඉගෙනගන්න කෙනෙක්ට (දර්ශනය ඉගෙන ගත්ත නැති කෙනෙක්ට ) මුල ඉදලා කියවන්න හොඳ පොත් මොනවද? Basics for beginner, reading
@weragalagesunilabeyratne3369
2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබ තුමාට.කාරුණිකව හරවත් දැනුම ලබා දීම ගැන.
@yesithnaveen
2 жыл бұрын
ජිවිතයට ගොඩක් දෙවල් ඉගෙන ගත්තා මේ Video එකෙන් ❤️
@nishanthapradeep168
2 жыл бұрын
I am Pradeep, working at one of finance company since 2003, today I learned most valuable lesson,,,
@tharindusamarasekara7613
Жыл бұрын
හරිම ලස්සන ඉදිරිපත් කිරීමක්
@mzonerz
2 жыл бұрын
ලන්කාවෙ තියන වටිනම KZbin channel eka ❤❤❤❤❤
@tharukapiumal7589
2 жыл бұрын
ඉතාමත් වටිනා කාරණා,අප වෙත ගෙන එමට ගොඩක් ස්තුති ,නැත්තම් අපිට වල් බූරුවන් මෙන් හැසිරෙනවා ✌
@Raysmom
2 жыл бұрын
Don't fly too close to the sun කියලා සිංදුවකුත් තියනවා. ඉකරුස් ගැන කතාව අහල තිබ්බට ඩෙඩලුස් ගැන අහල තිබ්බෙ නෑ. . ස්තූති ඔබට අප වෙනුවෙන් මේ වගේ වටිනා දේවල් බෙදා දෙනවට. ❤️
@dilshanrandika5646
Жыл бұрын
We need more philanthropy lesson. Very interesting
@buddhimasahabandu2252
2 жыл бұрын
හැමදාමත් වගේ අදත් ජීවිතය තව පියවරක් ඉදිරියට ගෙනයන්න මග පෙන්නනවට ස්තූතියි සර්., සර්ගේ වීඩියෝ වලින් ලැබුණ ආභාෂයක් එක්ක අතිරේක කාලයේදි psychology, philosophy, political science ඉගෙනගන්නවා. වෘත්තියට නොවේ. දැනුමට. සර්ගේ ශ්‍රේෂ්ඨතම අරමුණු සාක්ෂාත් වේවා 🙏🙏❤️🙏🙏
@gbawijesekara1702
2 жыл бұрын
රත්තරන් වටිනාකමින් යුතු වූවත් ගුණධර්ම වලින් සිත පොහොසත් වීම කොතරම්ද.කියවීම අප ජීවිතය ආකල්පමය වෙනසක් සිදු කිරීමට ඔබ දරණ වෙහෙසට පින්.❤️🙏
@Donbowbow
Жыл бұрын
Me tike led,lighting wala thiyena prashna gana kathawak yanawa eka aththa naththa vidyathmakawa pahadili karanna puluwannam loku deyak. Thank you
@51teb
2 жыл бұрын
1. රුචිර,ලස්සන වැඩක්. 2. එදා ඉකරස් ලා අද සුපර් ස්ටාර්ස් ලා ය. මාධ්‍ය මගින් ඉහලට යන ඔවුන් වැටෙන තැන දකින Peter Bruegel ලා ද අද නැත. ඔවුන් ද ස්ටාර්ස් ලා වීමේ තරගයේ ය.
@shereensperera8833
2 жыл бұрын
ලස්සන කතන්දර දෙකක්. වටිනා පාඩම් ටිකක්. ස්තුතියි ඔබතුමාට.
@charithadissanayake.
2 жыл бұрын
පසුගිය දිනවල ඉකරස් මෙන් කඩාවැටෙන අය දුටුවෙමු. ලෝකය ඔවුන් වෙනුවෙන් නැවතුනේ නැත. වගකීමක් ගත නොහැකි නමුත් කැරට් අල පසුපස දුවන වල්බූරුවන්ද දුටුවෙමු.ඔව් . අද වීඩියෝව ඔබේ අපේ රටේ කතාවයි. . හරිම රසවත් ඔබේ පැහැදිලි කිරීම් 💐
@hasithaeranga5589
2 жыл бұрын
banak ahuwata wada wadagath sir this speech eka,digatama mewage dewal danna sirta shakthiya labewa
@krishanalexander
2 жыл бұрын
අද අපේ රටට අත් වෙලා තියෙන ඉරණම ඉතාමත් පැහැදිලිව තේරුම් කරලා දෙනවා
@astrologyinstitute3064
2 жыл бұрын
සඳුෙග් බලපෑම ඉහළ අද වැනි පොහෝදිනයන්හි දර්ශනය පිළිබඳ දැනුම බෙදාදීම උතම් පුන්‍යකර්මයකි.
@Udara2000
2 жыл бұрын
රුචිර මහත්මයා ලෝකෙට වටිනා මිනිහෙක් සුන්දරයි
@chamodjyashanwijayasinghe
2 жыл бұрын
හරිම වැදගත් රසවත් වීඩියෝවක්,ස්තූති ඔබට
@Immortal_Hunter
2 жыл бұрын
ඉස්සර සිරසේ ගිය hercules tv series එකේ තිබුන icarus ගෙ කතාව. ඒකෙන් තමයි මං දැනගත්තේ. Greeka මිථ්‍යා කතා හරිම රසවත්.
@sanjayakumara8646
2 жыл бұрын
ඔබගේ ඉදිරිපත් කිරීම ...නිර්මාණශිලි ... අදහස් දැක්විම ඉතාමත් පැහැදිලි ...මේවන් අදහස් තව තවත් ඉදිරිපත් කරන්නට ශක්තිය හා ධෛර්යය ...ලැබේවා ....අදහස් දැක්විම ...ජිවිතේ අර්ථතවත්ව ගත කරන්න වටිනා අදහස් ටිකක් ...තෙරුවන් සරණයි .........!
@avindyadevindi7842
2 жыл бұрын
ජීවිතයට විටිනා දර්ශනයක් ඇති කතාවක් ස්තුතියි 💟
@lasindujayasanka3464
2 жыл бұрын
සර් මම මහජන සෞඛ්‍ය පරීක්ෂක කෙනෙක්..මේ කතාව පූර්විකාවක් කරගෙන මම පාසල් මට්ටමින් වැඩසටහන් පැවැත්තුවා.. ඒක ගොඩක් සාර්ථක වුනා...කියලා හිතෙනවා...තවත් මෙවැනි වැඩසටහන් නිර්මාණය කරන්න ......මිනිසුන් හිතන විදිය වෙනස් කරන්න පුළුවන් ලේසීම තැන පාසල කියලයි මගේ විශ්වාසය.....ස්තුතියි ඔබතුමාට
@pawanthajayarathna3925
2 жыл бұрын
Great
@sathya3580
Жыл бұрын
👍👍👍🤝🤝
@sandunbandara777
2 жыл бұрын
මරු කතාව ස්ර් ,ඕක ගොඩක් වැදගත් ගෝත් ජෙප්පන්ටත් ,
40:53
මොනවාද හොඳ ආයෝජන? කොහොමද ඒවා තෝරා ගන්නේ? : පියවරෙන් පියවර සරලව
Science With Ruchira
Рет қаралды 2,6 М.
25:57
මානවවාදය (Humanism) : මිනිහා දෙවියන්ව මරපු කතාව
Science With Ruchira
Рет қаралды 66 М.
00:22
How Many Balloons To Make A Store Fly?
MrBeast
Рет қаралды 163 МЛН
00:58
Уральские пельмени в Камеди 🥰 #ComedyClub #КамедиКлаб #овршоу #уральскиепельмени #тнт #харламов
Comedy Club
Рет қаралды 7 МЛН
00:32
Чистка воды совком от денег
FD Vasya
Рет қаралды 4,4 МЛН
00:59
Как Я Брата ОБМАНУЛ (смешное видео, прикол, юмор, поржать)
Натурал Альбертович
Рет қаралды 6 МЛН
29:11
කළු කරාබු කාරයාගේ කතාව: දැහැමිගේ ප්‍රශ්නයකට පිළිතුරක්
Science With Ruchira
Рет қаралды 151 М.
LIVE 🔴 හිරු මධ්‍යාහ්න 11.55 ප්‍රධාන ප්රවෘත්ති ප්‍රකාශය - Hiru TV NEWS 11:55AM LIVE | 2024-12-01
Hiru News
Рет қаралды 2,2 М.
32:05
ජීවිතයේ අරමුණ මොකක්ද කියලා හොයා ගන්නේ කොහොමද? - What Is The Purpose Of Life - Science With Ruchira
Science With Ruchira
Рет қаралды 257 М.
33:32
බුද්ධිමත් මිනිසුන් සඳහා, කොටා සහ අහිංසක මිනිසාගේ කතාව!
Science With Ruchira
Рет қаралды 182 М.
22:15
වටිනා ජීවිත ගෙවන අයගේ පොදු කරුණු තුනක් : සමාජ විද්‍යාත්මක සොයාගැනීමක් (Science With Ruchira)
Science With Ruchira
Рет қаралды 137 М.
24:44
හොඳ බුද්ධිමත් මිනිහෙක් වෙන්නේ කොහොමද? (How to Accumulate Wisdom?)
Science With Ruchira
Рет қаралды 300 М.
1:32:37
BULLSH*T හරක් ගූ | science with රුචිර විද්‍යාව දන්නවද ?
Royal Taprobanian
Рет қаралды 287 М.
38:55
ජීවිතය වැරදෙන අය සඳහා, සෙවණැලි පෙට්ටියේ කතාව : ජීවිතයට දර්ශනවාදය
Science With Ruchira
Рет қаралды 84 М.
27:24
පල් මෝඩයෙක් වෙන හැටි (පියවරෙන් පියවර, සරලව) : How To be a Blind Idiotic Slob (Step By Step Guide)!
Science With Ruchira
Рет қаралды 178 М.
34:09
උතුමෙක් සිත පිරිසිදු කරපු හැටි-ජීවිතයට දර්ශනවාදය (How to tame cleanse your mind-Buddhist Approach)
Science With Ruchira
Рет қаралды 135 М.
00:22
How Many Balloons To Make A Store Fly?
MrBeast
Рет қаралды 163 МЛН