පල් මෝඩයෙක් වෙන හැටි (පියවරෙන් පියවර, සරලව) : How To be a Blind Idiotic Slob (Step By Step Guide)!

  Рет қаралды 180,615

Science With Ruchira

Science With Ruchira

Күн бұрын

Пікірлер
@Travelineurope
@Travelineurope 2 жыл бұрын
Ruchira, මේක මාර වැදගත් අමු මෝඩයෝ ටික පල් මෝඩයෝ වෙලා එක එකා මරාගෙන නැතිබන්ගස්තාන වෙන්න ඒකට පාර කියන වා ඇරෙන්න මොන බුද්ධිමතෙක් ට වත් වසන්න බැරි සමාජයක මිනිස්සු ට., What a way of explaning. You killed it., මට සතුටුයි මේ කතාව තෙරුම්ගන්න පුලුවන් තරමේ මොඩයෙක් උන එකට..
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
ගොඩක් සතුටුයි ඔබේ අදහසට, ඔබේ වීඩියෝ ඉතාම රසවිඳිනවා මම. විසේශයෙන්ම ඔබ ගමේ කරපු බයිසිකල් සවාරිය
@Travelineurope
@Travelineurope 2 жыл бұрын
@@ScienceWithRuchira ❤️❤️❤️❤️❤️❤️🤩
@susilgomis1
@susilgomis1 2 жыл бұрын
හතර අතට ගහලා. ඉතාම සියුම් උපහාසයක්. පල් මෝඩයන්ට ගැසූ සියුම් උපහාසාත්මක අතුල් පහරක්. ඔබගේ සුපුරුදු ශෛලියෙන් බැහැරවූ අලුත්ම වීඩියෝවක්‌.
@ddh97
@ddh97 2 жыл бұрын
එදා මෙදා මම දැකපු නිර්මාණාත්මක ම සිංහල විඩියොව මේක වෙන්න ඕන 🔥🙂 ජයවේවා
@tharangagamage899
@tharangagamage899 2 жыл бұрын
මුහුණේ සුපුරුදු සිනහව තිබුණද ඔහුගේ වචන වල දැඩි කලකිරීමේ ස්වභාවයක් ඇත. ඔහුගේ වචන උපහාසාත්මක ලෙසින් සමාජය නිර්වත්‍ර කලේය. බූරුවන් පල්මොඩයින් රුලකගේ දිශානතිය වෙනස් කිරීමට ගන්නා මේ උත්සාහය නිශ්ඵල බව හැගී ගිය මොහොතක මෙවැනි බුද්ධිමතුන් මේ රට අතහැර යනු ඇත.😢
@muhammadmafaz8530
@muhammadmafaz8530 2 жыл бұрын
@@tharangagamage899 අත්හැර ගිහින් හමාරයි ඉතුරුවෙලා ඉන්නෙ ගොන්
@Scissorsevenkiller
@Scissorsevenkiller 7 ай бұрын
Oya raamuwa ayya wage
@prageethjayasooriya8833
@prageethjayasooriya8833 2 жыл бұрын
හිතාගන්නවත් බැරි තැන් වල කොතරම් විශිෂ්ට මිනිස්සු ඉන්නවද ..ඔබ තුමාගේ දැනුම සහ ආකල්ප අප රට පුරා ගලා ගියොත් ඉතාමත් ඉක්මනින් සොදුරු රටක් නිර්මාණය වේවී, ස්තීරවම,
@desilvachandima3750
@desilvachandima3750 2 жыл бұрын
ඔබ මේ විඩියෝව අපේ මේ සමාජය ගැන දැඩි කලකිරීමක් හිතේ තබාගෙන උපහාසාත්මකව ඉදිරිපත් කරන්නේ ඒක තමයි සත්‍ය
@Mr.MicholHTD9991
@Mr.MicholHTD9991 2 жыл бұрын
පල් මෝඩයෝ වහල්ලු වැඩි හින්ද රටක් විදියට ලංකාවෙ අනික් මිනිස්සුන්ටත් එහි අනිසි ප්‍රතිඵල භුක්ති විදින්න වීම කණගාටුවක් 😢
@pkbkumara8824
@pkbkumara8824 2 жыл бұрын
@@Mr.MicholHTD9991 නැත මේ සබුද්ධික අය නිහඬවිය යුතු අවධියකි. මන්ද පල් මොඩයාට ද අවස්තාවක් දිය යුතුමය.
@hasindumahagamage9454
@hasindumahagamage9454 2 жыл бұрын
අනිවාර්‍යෙන්ම..හිනාවෙල කිව්වට යට තියෙන්නේ කලකිරීමක්
@VvV-1
@VvV-1 2 жыл бұрын
@@pkbkumara8824 මන් හිතන්නෑ. ලෝකෙ පැතලියි කියලා පවා හිතන මිනිස්සු ඕන තරම් ඉන්නව. ඇත්තටම මේ වගේ මිනිස්සු ලෝකෙට අනතුරක්‌.
@starrynight43451
@starrynight43451 2 жыл бұрын
@@Mr.MicholHTD9991 ලංකාවේ උගත් අය තමයි පල් මෝඩයො
@pubuducom
@pubuducom 2 жыл бұрын
ඔබතුමාගේ මම ඉදිරිපත් කිරීම පාසල් පෙළ පොතට එකතු කලා නම් ඊලග දශකයේ වත් මේ රටේ දියුණුව ගැන විශ්වාසයක් තබා ගැනීම ට හැකි වනු ඇත.
@udithacosta288
@udithacosta288 2 жыл бұрын
"සබඳ අපි කුදු නොවෙමු" බොහෝමත්ම ස්තුතියි මහත්මයා. සෑහෙන්න විනෝද වුනා. හොඳ කරුණු ටිකක් දැනගත්තා. ඔබ කිව්වා වගේම මේ රට පූරහාම නුවනැස කුණු වී හමන දුර්ගන්ධය කොපමණ වහනය වෙනවාද කිව්වොත්, එපමණ දීර්ඝ කාලයක් එයට නිරාවරණය වීමෙන්ම බුද්ධිමතුන්ටත් දැන් ඒ ගඳ නොදැනෙන ගානයි. කලක පටන්ම රටේම ඉන්න අමු මෝඩයන්ව පල් මෝඩයො රැලක් පාළනය කරනවා.
@pushpamallawaarachchi7864
@pushpamallawaarachchi7864 2 жыл бұрын
මරු කියමන ,,අපට මොකද උනේ කියන්න අටුවා ටිප්පනි අවශ්‍ය නොවේ..
@dilshansameera7374
@dilshansameera7374 2 жыл бұрын
සර්,ඔබතුමාගේ මාතෘකා විද්‍යාවට පමණක් සීමා නොවීම ගැන මුලින්ම ස්තූති වන්ත වෙනවා.අනිත් කාරණය තමයි මෙරට වත්මන් සාමාජ සංවිධානය එක් චිත්‍රයකින් පෙන්වා දීම.සර්ගේ කතාව මම තවත් කතාවකින් කියන්නම්. "නරි විතරක් ජීවත් වන තැනක සිංහයන් රජ වෙන්නේ නෑ.සිංහයන් ඉන්න තැනකට නරි ලංවෙන්නෙත් නෑ.මේ දෙක කවදාවත් එකතු වෙන්නේ නෑ එකතු කරන්නත් බෑ"=ශ්‍රී ලංකාව.
@yurendrarathnayake88
@yurendrarathnayake88 2 жыл бұрын
මම මේක බැලුවෙ පෝය දිනය පහු වෙලා. ඔබතුමාට බොහෝ කුසල් අත් වේවා නිදාගෙන ඉන්න අපේ සහෘදයින් අවධි කරන්න ගන්න මේ සද්ක්‍රියාවට.. තෙරුවන් සරණයි 🙏🙏🙏
@weareinthistogetherglobale1151
@weareinthistogetherglobale1151 2 жыл бұрын
සර් යොවුන් සහකාර කථිකාචාර්ය වරයෙක්. මම සර් ඉදිරිපත් කරන වීඩියෝ වල අන්තර්ගතය මගේ සිසුන් වෙනුවෙන් මගේ වෙලාවෙන් විනාඩි 15 අරගන හැම වාරයක් තුලම කියලා දෙනවා. දිගටම මේ විදිය Contents අරන් එන්න. මම මංජුල ගයාන්
@chathurangaherath244
@chathurangaherath244 2 жыл бұрын
මේකනම් කියන්න වචන නෑ මාරම කාලීන මාතෘකාවක් ❤️❤️
@hirucent6023
@hirucent6023 2 жыл бұрын
ඒක නම් දීලා තියෙනවා අත ගගා ඉන්නම 🤣🤣 කියන්න ඕනි දේ හරි රහට කියනව ඔබතුමා. බොහොම ස්තූති
@Sanjana..sanju2386
@Sanjana..sanju2386 2 жыл бұрын
මේ කියන තියෙන දේ තමන්ටත් ආදේශ කරලා තමන්ගෙ තත්වෙ මැන ගන්න පුළුවන්, කවුරුත් 100% බුද්ධිමත් නෑනෙ, එතකොට තියෙන එක අඩුපාඩුවක් හරි මග ඇර ගන්න පුළුවන් 👍❤️❤️❤️
@emanside3519
@emanside3519 2 жыл бұрын
වර්තමාන සමාජයට ගැළපෙනම කතාවක් විශේෂයෙන් මට වැඩිපුරම මතක් උනේ මේ රටෙ දේශපාලුවා සහ දේශපාලන වහලුන් මේ කතාවෙ සහ ඒ අයගෙ ලක්ෂණ පරිපූර්ණ වශයෙන් ගැලපෙනව, හිනාව නවත්ත ගන්නත් බැරි උනා ඒක තේරුම් යනකොට 😂🌟❤️
@isharamadushanka8988
@isharamadushanka8988 2 жыл бұрын
රාමුව චැනල් එකේ පැතලි පෘථිවි මිත්‍යාව වීඩියෝ එකේ සර්ව මතක් කලා😊. බුද්දිමතුන්ගෙ ලක්ශන තුනම මට තිබ්බත් මෝඩයන්ගෙ එක ලක්ශනයක් මට තිබිලා(වාදයක් කරද්දි අනිත් පැත්තෙ කෙනාගෙ චරිතයට පහර ගහන එක.)😴😴
@Sanjana..sanju2386
@Sanjana..sanju2386 2 жыл бұрын
තමන් තමන්ගේ වැරැද්දක් දකින එකත් බුද්ධිමත්කමක් තමයි 👍👍🙏❤️❤️
@why309
@why309 2 жыл бұрын
උබ පල් මෝඩයෙක් බන්
@isharamadushanka8988
@isharamadushanka8988 2 жыл бұрын
@@why309 බුද්දිමත්තු පල් මෝඩයො එක්ක කතාකරන්නෑ
@meemanagerajitha3984
@meemanagerajitha3984 2 жыл бұрын
🙂🙂🙂🙂
@VvV-1
@VvV-1 2 жыл бұрын
@@why309 ඔයාට එහෙම කියන්න සාධාරණ හේතුවක්‌ තියෙනවද?
@sugathdahanayaka43
@sugathdahanayaka43 2 жыл бұрын
ඔබගේ දේශනයක් තුළ සරල සිනහව තුළින් අපිව ප්‍රබෝධමත් කරනවා .වැඩසටහන අවසන් වන තුරු ඉතා ඕනෑකමින් නැරඹිය හැකියි ඔ 🇱🇰🇱🇰❤
@cjfernando82
@cjfernando82 2 жыл бұрын
ඉතාම වැදගත් දේශනයක් අපේ තුල තිබෙන මෝඩකම ගැන අපිටම අවබෝධයක් එනවා
@sajithdi
@sajithdi 2 жыл бұрын
රුචිර මහතනනි....!!! හරිම අපූරු විදිහට, සරල ක්‍රම භාවිතා කරලා දේවල් පැහැදිලි කළා ... පියවරෙන් පියවර සරලව .. බොහොම ස්තුතිය ... මිත්‍රවරුනි.... මම සහ මගේ බිරිඳ මේ ව්ඩියෝව බලද්දී හරිම වින්දනයක් ලැබුවා මොකද අපි නොදත් හැබැයි හැමදාම දකින්නට ලැබෙන දේවල් සරල පැහැදිලිව පෙන්නුවාට.... අපි අපේ යාළුවාන්ට බෙදා ගමු ... සංකල්ප බෙදා හරිමු...!$👍👍👍
@shehanlakmal6062
@shehanlakmal6062 2 жыл бұрын
මං මෙච්චර දවස් හිතං හිටියෙ මං මොඩයි කියලා. දැං මං දන්නවා මං අමු මෝඩයි කියලා 😅 නියමයි වැඩේ
@Meowie811
@Meowie811 9 ай бұрын
😂😂
@nuwansiriwijesinghe5167
@nuwansiriwijesinghe5167 2 жыл бұрын
බුදිධිමතුන් වදවෙලා යනවා කියන කාරනය සහතික ඇත්ත.. දැනට ඉතිරි වෙලා ඉන්න කීපදෙනා හරි ඉදිරියට ඇවිත් ඔබතුමා වගේ ජාතියේ වගකීම ඉටු කල යුතු කාලයයි මේ.. දැනුම කොච්චර තිබුනත් වැඩක් නෑ බුද්ධිමත්කම නැත්තම්.. අනාගතයේ දැනුම ඔලුව උඩ තියාගත් පල් මෝඩයන් මේ මුලු ලෝකයම අලු දූවිලි කරලා දමනවා මැවිල පේනවා...
@anuruddhaamarosa1590
@anuruddhaamarosa1590 2 жыл бұрын
ආචාර්ය රුචිර, ඔබගේ මේ ජාතික මෙහෙවරට මගේ ආචාරය. ධම්මපදය වගේම කාලාම සූත්‍රයෙනුත් අපට මේ සම්බන්ධයෙන් උගත හැකි පාඩම් බහුලයි. කරුණාකර ඔබගේ මේ ජාතිය ගොඩනැගීමේ සත් කාර්යය දිගටම කරගෙන යන්න. ඔබට ජය!
@blackarmour3050
@blackarmour3050 2 жыл бұрын
මමද විටෙක පල් මොඩයෙක්මි. එය පහදා දුන්නාට බොහොම ස්තූතියි සර්. ❤️🙏
@muwindunilupul93
@muwindunilupul93 2 жыл бұрын
ඇත්තටම අපි අපිටත් නොදැනුවත්වම මෝඩයෝ වෙනවා. සමාජය අපිව ඒ දෙසට කාන්දමක් වගේ අදිනවා. නමුත් මේ වගේ දේශනයකට සවන් දෙනකොට නැවතත් අපේ සබුද්ධික භාවය අවදි කරනවා වගේ දැනෙනවා. බොහොමත්ම ස්තූති ඔබ තුමාට.
@saseeka-weerasinghe
@saseeka-weerasinghe 2 жыл бұрын
අම්මෝ.... හිනා වෙලා බඩ රිදෙනවා.. මෙච්චර කාලෙකට ඔබතුම කරපු උපහාසාත්මකම video එක 😂😂😂😂
@pamindunarangoda5726
@pamindunarangoda5726 2 жыл бұрын
විහිලුවක් කියල හිතන් බැලුවට ජීවිතයට ගොඩක් දේවල් ඉගෙනගන්න පුලුවන් වීඩියෝ එකක්. ස්‍තූතියි සර්.. මේවා නොමිලේ සමාජගත කරන එකම ලොකු දෙයක් !
@gayananurudda2998
@gayananurudda2998 2 жыл бұрын
බොහොම ස්තූතියි සර්..ඔබතුමා වගේ අයගෙන් අපේ රට වැඩක් නොගන්න එක ලොකු අපරාධයක්... බුද්ධිමතුන් පැත්තකට දාල මෝඩ හොරු රැලක් රට පාලනය කරනවා😢
@nadunpabasara2911
@nadunpabasara2911 2 жыл бұрын
ඔබතුමාගෙ අද මාතෘකාව ඉතාමත් ආකර්ෂණීයයි. විශේෂයෙන්ම කෙනෙක් බුද්ධිමතෙක් වෙන්න උත්සාහ කරනවට වඩා මෝඩයෙක් නොවෙන්න උත්සාහ කරන ප්‍රවනතාව වැඩියි. කිසියම් කොටසක් වදවී යන්නෙ ඔවුන් පරිසරයට අනුව පරිණාමය නොවන නිසා කියල අහල තියෙනව 😢 හැබයි ඒ වදවී යන කොටසට එකතුවෙන්න කැමතියි
@GKSL-දැනුම
@GKSL-දැනුම 2 жыл бұрын
ඔබතුමන්ගේ දේශනය ඉතාම වැදගත්. පල් මෝඩයෙක් වීමේ ප්‍රථම පියවර "මං පොර වීම" ඒ කියන්නේ මමත්වය. ඔබතුමා ඒක ගොඩක් හොදට විද්‍යාත්මකව පැහැදිලි කලා. බුදු දහමේ "සක්කාය දිඨ්ටිය" කියන්නේ මේ මමත්වයේ දැඩිබවට. කෙනෙක් නිර්වාණවබෝධය ලබනව නම් මේ සක්කාය දිඨ්ටිය දුරු කළ යුතු බවයි බුදුන් වහන්සේ දේශනා කරල තියෙන්නේ. සමහර අයට නම් තරහත් යනවා හැමදේටම බුදු දහම ගාගෙන එනව කියලා. දෙයක් කන්නේ නැතුව රස විදින්න බෑ වගේ ඇත්ත ද කියල අධ්‍යනය කරල බලන්න.
@Sanjana..sanju2386
@Sanjana..sanju2386 2 жыл бұрын
සර්, කවුරු හරි බෞද්ධ දර්ශනය කියනකොට මිනිසුන්ට මතක් වෙන්නෙ ක්වන්ටම් විද්‍යාවය, පරිණාමවාදය, අභ්‍යවකාශ විද්‍යාව, පිටසක්වල ජීවීන්, වගේ පැති වලින් කරන සම්බන්ධ කිරීම් හා තර්ක මිසක් බුද්ධ දර්ශනයෙ හරය වන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කරුණු, භාවනා ක්‍රම වල ඇති #මානසිකවිද්‍යාව, වගේ දෙවල් ගැන නෙමෙ මෙය දැන් සමහර ස්වාමීන් වහන්සේලා හා සාමාන්‍ය ජනතාව නැඹුරු වී ඇති පැත්තක් බව පේනවා😓🧠.
@francysperera7203
@francysperera7203 2 жыл бұрын
සර් නියමයි!!! අති විශිෂ්ඨයි.. Great.. Excellent......මේකනම් කියන්න වචන නෑ මාරම කාලීන මාතෘකාවක් .....
@montywijesooriya440
@montywijesooriya440 2 жыл бұрын
මට ඇත්තටම විශාල කනස්සල්ලක් ඇතිවෙන්නෙ වර්තමාන සමාජය ගැන.... ඔබ කියන දේ මිනිස්සු තේරුන් ගත්තද කියන එකත් සැක සහිතයි... ස්තූතියි..
@lalanijayasekara2917
@lalanijayasekara2917 2 жыл бұрын
පල් මෝඩයින්ගෙ කූටප්‍රාප්තිය අත්විඳින අපට ඔබතුමාගේ දේශණය ඉතා වැදගත්. ගැඹුරුයි එහෙත් රසවත්. තව තවත් මෙවැනි දැනුවත් කිරීමට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා.
@naifuskill497
@naifuskill497 2 жыл бұрын
ජිවිතය හදාගන්න තවත් අවස්ථාවක්. Thank you sir ❤
@ruchiradilshan986
@ruchiradilshan986 2 жыл бұрын
මං විදියට නැතුව පිට කෙනෙක් බලනවා වගේ මං දිහාම බැලුවම එක කාරණාවක දී මමත් මෝඩයෙක්. ස්තූතී සර් ඒ තැනත් තේරුම් කරන්න ඔබතුමා වැය කරපු කාලය සහ මහන්සියට❤️
@Shakila_Gamachchige
@Shakila_Gamachchige 2 жыл бұрын
ඒ චිත්‍රයත් එක්ක ඔබ ලස්සනට සමාජය ගලපනවා. හරිම ලස්සනයි හා වැදගත් කතාවක්. මට මේක මගේ ශිෂ්‍යයන්ට දවසක අහන්න දෙන්නම ඕනි කතාවක් බව තේරුනා.
@RasikaKumudu
@RasikaKumudu 2 жыл бұрын
තමන්ටම තමන්ගේ මට්ටම අවභෝද කර ගැනීමට හා සමාජය හදුනා ගැනීමට වටිනා අදහස් පෙලක්. බොහොම ස්තුතිය්
@dineshpriyananda6042
@dineshpriyananda6042 2 жыл бұрын
ඔබගේ පැහැදිලි කිරීම් විශිෂ්ඨයි.
@dilipaweeratunga
@dilipaweeratunga 2 жыл бұрын
Sir, අවංකවම මේ කියන්නේ. මේක මං කැමතිම video කිහිපය අතරට පත් වුණා. බොහොම පින් ❤
@rjayamaal
@rjayamaal 2 жыл бұрын
කලකිරීමක් නම් තිබෙනවා තමා නමුත් ඔබතුමන්ලා අවශ්‍යමයි සමාජයට. පොත් 10 යි සිනමා දහයකුයි බැලුව වගේ මේ වීඩියෝව. බෝම ස්තූතියි තුමනි! 🫡♠️
@shenyamunasinghe7880
@shenyamunasinghe7880 2 жыл бұрын
සර් නියමයි!!! අති විශිෂ්ඨයි.. Great.. Excellent..
@amithersan9253
@amithersan9253 2 жыл бұрын
ඔබ තුමා කියනකොට අහන් ඉන්න ආසයි ...ගෝඩාක් වැදගත් දේවල් ...
@carlos_7702
@carlos_7702 2 жыл бұрын
පොතක් පතක් කියවන්නෙ නැතිව හැම දෙයක්ම Social Media වලට භාර දීලා තියෙන සමාජයක ඉන්න වුන එක ගැන කලකිරෙණවා... Huge story in a nutshell 😁
@masterfacts7903
@masterfacts7903 2 жыл бұрын
Socialmedia වල අව්ල නෙමෙයි බ්‍රෝ තියෙන්නෙ. audiobook කියන්නේ අලුත් පොත් තියෙන පුස්තකාලේ. tool එක කරන්න බැරිකමක් වගේ scen එක හැම කාලෙකම තියෙන දෙයක්
@X1rsha
@X1rsha 2 жыл бұрын
Social media වලිං ඉගෙන ගන්නත් බැරි මෝඩයන්ට 😂
@sisirasampath5149
@sisirasampath5149 2 жыл бұрын
කියන්න වචන නෑ රුචිර සර්.. you nailed it 😇🤩😍. මං හිතන්නෙ අපි හැමෝම මේ දේ අපිටම අදාල කරගෙන මෝඩයෙක් වෙනවද එහෙමත් නැත් නම් පල් මෝඩයෙක් වෙනවද එහෙමත් නැත් නම් බුද්ධිමත් වෙනවද කියන එක තීරණක කරන්න ඔනී... මෙ චැනලය වටා එකතු වෙන සැවොම බුද්දිමත් කෙනෙක් වේවායැයි පතනවා...!!! 🙏💪
@Sanjana..sanju2386
@Sanjana..sanju2386 2 жыл бұрын
ඔබ හරි👍👍👍❤️❤️🙏🙏 එත් හුගක් අය කරන්නේ තමන් 100% ප්‍රඥාවන්තයෙක් බුද්ධිමතෙක් කියලා හිතල, මේ කියන අඩුපාඩු අනිත් අයට මිසක් මට අදාළ නෑ කියලා මත පදනම් කරගෙන😕
@sisirasampath5149
@sisirasampath5149 2 жыл бұрын
@@Sanjana..sanju2386 ඇත්තටම ඔව්, system change කරන්න කතා කරන්නෙ අඩුම තමන්වත් හැදෙන්නෙ නැතුව.. thank you Sanjana for sharing your thoughts..
@Sanjana..sanju2386
@Sanjana..sanju2386 2 жыл бұрын
@@sisirasampath5149 👍🙏♥️♥️♥️
@priyanthaellapperuma3968
@priyanthaellapperuma3968 9 ай бұрын
අබුද්ධික බවින් සබුද්ධික බවට පරිවර්තනය වන්නට අපූරු උපස්ථම්භණයක් ඇදුරුතුමනි.බොහොම පිං.තෙරුවන් සරණයි!
@senakabandara5973
@senakabandara5973 2 жыл бұрын
මේක නම් හරිම කාලෝචිතයි. අද රට පල් මෝඩයන්ගෙන් පිරිලා. සෝෂල් මීඩියා නිසා වැඩේ තවත් ලේසියි.
@pushpamallawaarachchi7864
@pushpamallawaarachchi7864 2 жыл бұрын
සෝශල් මිඩියා නරබන්න න්.. තෝරා.බේරා ගැනීමට දක්ශ විය යුතුයි ...
@senakabandara5973
@senakabandara5973 2 жыл бұрын
@@pushpamallawaarachchi7864 නරඹන්නො නම් තෝරා බේරගෙන නරඹයි. පල් මෝඩයන්ට ගෙජ්ජි වැල එල්ලගන්ඩ ලේසියි සෝෂල් මීඩියා නිසා (16:45).
@lgpmdilshan6617
@lgpmdilshan6617 2 жыл бұрын
විශිෂ්ඨ සාකච්ඡාක් සර්.බොහෝම ස්තුතියි මේ වගේ සමාජය දැනුවත් කිරීම පිළිබඳව ගොඩක් දේවල් ඉගෙන ගත්තා...😊🙏👏
@gayanwijerahna6600
@gayanwijerahna6600 2 жыл бұрын
ඔබ තුමාට බොහොම ස්තුතියි. යථාර්තය මෙයයි. 👍❤️🙏
@wajiragnana9235
@wajiragnana9235 2 жыл бұрын
මහත්තයා ගෙ අදහස් ඉදිරිපත් කිරිම සහ විචක්ෂණ බුද්ධිය බොහොම වැදගත් අද කාලෙ හැටියට බොහොම වටින වීඩියො එකක්. හරිම ශ්‍රෙෂ්ටයි. තෙරුවන් සරණයි
@maneldammika3775
@maneldammika3775 2 жыл бұрын
මේ පල් මෝඩයන්ගේ කාළයයි. .ඔබතුමා ට බොහෝම ස්තුතියි .කණගාටු නම් ගොඩක් අය දන්නෙ නැහැ පල් මෝඩයෝ කියල .
@Universetothemind
@Universetothemind 2 жыл бұрын
හිතන්නට යමක් හැම වෙලාවෙම සමාජය ඉදිරියේ නිරුවත් කොට තබන එක ගැන ඔබතුමාට ස්තුතියී.....
@dianafernando4270
@dianafernando4270 2 жыл бұрын
සුබ දවසක් වේවා.!!! ඔබතුමා කතා කරන අදහස් වගේම....ඒවා ඉදිරිපත් කරන ආකාරය..බොහොම සිත් ගන්නා...සුලූ යි....ස්තුතියි...
@pradeeplanka3634
@pradeeplanka3634 2 жыл бұрын
ඔබ තුමා කල්‍යාන මිතුරෙක්, මම ගොඩාක් ගරු කරනව, අදුරේ අත පත ගාන සමාජෙට ආලොකයක් ඔබ තුමා,
@marseducation
@marseducation 2 жыл бұрын
මේක මාරයි. Most creative, meaningful, ලස්සන vedio එකක්. බුද්ධිමතුන් යැයි කියාගන්න එවුන්ගේ පල් හෑලි අහන ,ඇහෙන( වෙන අහන්න දෙයක් නැති නිසා) මම! love this so much.
@PrabathPriyadarshana-r6w
@PrabathPriyadarshana-r6w 10 ай бұрын
❤❤❤❤❤අපට කරන්නට බැරිදේ ඔබ පිලිවෙලට කරනවා සාදු සාදු සාදු
@rmngunathilake5388
@rmngunathilake5388 2 жыл бұрын
ඒ කන්නාඩියෙන් මමත් මූන පොඩ්ඩක් බලාගත්තා ඇත්තටම. සමාජයට ඉතාමත් වටිනා දැනුවත් කිරීමක්..❤️👍👍
@THE_VIRAL_24
@THE_VIRAL_24 2 жыл бұрын
මේක බලද්දි මට මගේ ජීවිතයෙ ඉන්න පල් චරිතත් මතක් උනා. හොද වැඩක් ලස්සන ඉදිරිපත් කිරීමක්🦾♥️
@buddhimasahabandu2252
@buddhimasahabandu2252 2 жыл бұрын
සර් මෙච්චර කල් කරපු වීඩියෝ වලින් උපහාසය අධික සහ කලකිරීමත් යම් තරමක් පෙන්නපු වීඩියෝවක්. අතීශය වැදගත් අපි හැමෝටම. ආදරණීය ඉල්ලීමකුත් එකතු කරන්න කැමතියි. පල් මෝඩයෝ ගොඩක් මැද ඉතුරු වෙලා ඉන්න බුද්ධිමත් පිරිසට පල් මෝඩයන්ගේ ක්‍රියාවලින් නොනැවතී ඉස්සරහට යන උපදෙස් සහිත වීඩියෝවක්. සර්ට පුළුවන් නම් විතරක්. 😊 ස්තූතියි සර්.., 🤩💪
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
කලකිරීමත් නෙමෙයි, වැදගත් වේවි කියලා හිතුනා
@buddhimasahabandu2252
@buddhimasahabandu2252 2 жыл бұрын
@@ScienceWithRuchira 😊❤️ අවංකවම ගොඩක් සතුටුයි සර්.., සර් හිතනවටත් වඩා සර් කියලා දෙන දේවල් වලින් සමාජය හැදෙනවා. අපිත් ජීවිත හරය ප්‍රායෝගිකව හොයන්න පුරුදු වෙනවා. ගොඩක් ස්තුතියි සර් 🙏
@russellandrady
@russellandrady 2 жыл бұрын
hariyatama galapena welawatamayi hambune video eka. Bohoma sthuthiyi.
@sinethkavindu4841
@sinethkavindu4841 2 жыл бұрын
ගැඹුරු කාරනාවක් සරලව ඉදිරිපත් කලා බොහොම ස්තූතියි සර් 😊🖤 බුද්ධිමතෙකු වෙන විදිය ගැනත් අර චිත්‍රෙ ගැනත් පුලුවන්නම් වීඩීයෝ දාන්නකෝ සර් 😀
@rajithamadhushan5666
@rajithamadhushan5666 2 жыл бұрын
නව චින්තනයන් සමාජයට ඉදිරිපත් කිරීම වෙනුවෙන් ඔබතුමාට බොහොම ස්තුතියි
@kanchanakarunaratne3391
@kanchanakarunaratne3391 2 жыл бұрын
බොහොම වටිනා අදහස් ඉතාම සරලව ඉදිරිපත් කීරීම හරිම සිත්ගනනා සුලුයි.ඔබතුමා ට බොහොම ස්තුති ..
@rhslakmal
@rhslakmal 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි අපේ මෝඩකම් අපිටම වටහා දුන්නට.
@indikarideemaliyadda5300
@indikarideemaliyadda5300 Жыл бұрын
අද තමයි මට dr.ගෙ වීඩියෝ එක හොඳටම තේරුම් ගියේ. රනිල් වික්‍රමසිංහගෙ කුරුන්දි විහාර ඉතිහාස පාඩම සුපිරියට ම මේකට ගැළපෙනවා
@Nadeeraasanka
@Nadeeraasanka 2 жыл бұрын
කොර උනා. කලින්ට වඩා වෙනස් විදියකට බලන්න පෙලබෙනවා. බොහෝම ඉස්තූතියි ගුරුතුමනි.
@paulkuruvita7447
@paulkuruvita7447 Жыл бұрын
ඔයාගේ permanent පනාව ලස්සනයි
@LostPageWasTaken
@LostPageWasTaken 2 жыл бұрын
මෝඩයෙක් වෙන්න ඕන නිසා මේ වීඩියෝ එක බලන බුද්ධිමත් මම 😌😌
@nilomadias548
@nilomadias548 2 жыл бұрын
ඔබ වැනි බුද්ධිමතුන් ඉදිරිපත් කරන මෙවැනි videos නිසා තවත් කොහේ හෝ අස්සක මුල්ලක ඉන්න සබුද්ධිකයෝ එළියට එයි.මේවා බැලුවත් පල් මෝඩයා සබුද්ධික වෙයි කියලා හිතන්න බැහැ ඒ තරමටම අපේ රටේ පල් මෝඩයෝ මුල් බැහැලා. ඒක හොඳටම පේනවනේ මේ දවස්වල නෙලුම් කුලුන පැත්තෙ ගියා නම් 😃😃
@HarshaAndSophia_Sinhala
@HarshaAndSophia_Sinhala 2 жыл бұрын
One of your best videos I’ve seen so far brother. Very relevant to most idiots 🤣 Just let those idiots carry on the way they are and you go ahead with your great work that you are doing. Wish you all the best brother 😊🙏🏽 Harsha
@isuruudara3118
@isuruudara3118 2 жыл бұрын
මේ වීඩියෝ එක බලද්දි චරිත ගොඩක් සිහියට එනව!!!!
@jayanthajayaweera8161
@jayanthajayaweera8161 2 жыл бұрын
ඒ අන්තිම ටික ඔබ සහ තවත් කිහිපදෙනෙක් හෝ කරගන යෑම ගැන ස්තුතියි..🧡🙏
@ranjanprabath2345
@ranjanprabath2345 2 жыл бұрын
මේ විකාර මිනිසුන්ගෙ ඔළුවලට නියමදේ..නිවැරදිව පැහැදිලි කිරීම ඉතාම යහපත් මොකද බහුතරයක් මෝඩයින් නිසාමයි අපේ රටට මෙවන් කාලයක් උදාවුනේ..මෙවැනි මාතෘකාවක් මුල්කරගෙන මේ වැඩසටහනගැන මහත්මයා ඔබට ස්තූතියි ...👍
@SrinathGamageDon
@SrinathGamageDon 2 жыл бұрын
Great explanation and presenting. O.L සාහිත්‍ය විචාර වලින් passe ekak ahuwe ada තමයි, චිත්‍ර විචාර අහල තිබුණේ na. This make us appreciate art more and realize meaning of it.
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
මේවා අපිට තව ඕනේ නේද ශ්‍රීනාත්
@SrinathGamageDon
@SrinathGamageDon 2 жыл бұрын
@@ScienceWithRuchira අනිවාර්යයෙන්ම. video eka බැලුවම එහෙම හිතෙනවා. Before that I considered art only as a leisure time activity. Also thanks for doing videos in various areas which we wouldn't have thought about otherwise.
@Hirusa6808
@Hirusa6808 Жыл бұрын
අපේ මව්බිමම මේ මෝඩයන්ට යටවෙලා .මේකෙන් ගලවගත්තෙ නැත්තම් අපි රටට කරන්නෙ අපරාධයක් .ස්තූතියි ඔබට .මොකද තමන්ව තමන්ට තක්සේරැකරගන්න අවස්තාවක් මේ ඔබ කියල දුන්නෙ❤
@tharindurupasingha362
@tharindurupasingha362 2 жыл бұрын
ලංකාවේ බහුතරයක් මිනිස්සුන්ට ගැලපෙනම වීඩියෝ එකක් 😂❤️
@Ent-4
@Ent-4 2 жыл бұрын
ඔබතුමාගෙ පැහැදිලි කිරීම ගොඩක් වටිනව .එක් සමාඡයක බහුතරක් මෝඩයන් වෙනකොට ඒ සමාඡය විසින් බුද්දිමතුන් ව ප්‍රතික්ශේප කරනව ඒ වගේම පල් මෝඩයන් මෝඩ සමාඡයට නායකත්වය දෙනව හොදම උදාහරනය ගම්පහ ඔක්සිඡන් සිද්දිය
@carlos_7702
@carlos_7702 2 жыл бұрын
සර්ගෙ කතාව මාර වටිනව, සර්ට බොහොම ස්තූතිය මේ වීඩියෝ එකට සර්ගෙ වටිනා කාලය කැප කලාට...හැබැයි මට දුකයි අපේ රටේ බුද්ධි ගලනය වෙන එක ගැන...
@madukasriyan6260
@madukasriyan6260 7 ай бұрын
නියම පැහැදිලි කිරීමක් sir. ගොඩක් වැදගත්. මිනිසුන් හරියට තේරුම් ගන්න මේ සංකල්ප හරිම වැදගත්. මේ දේවල් තේරුම් කිරීමම ලොකු සමාජ මෙහෙවරක් ඔබතුමාගේ. ස්තුතියි ඔබ තුමාට 🙏🙏🙏
@damithDeAlwis
@damithDeAlwis 2 жыл бұрын
❤️❤️. Science with ruchira කිව්වට science නෙමෙයි, මේකයි වටින්නෙ.
@H4NNIBAL_LECTOR
@H4NNIBAL_LECTOR 2 жыл бұрын
මේත් science තමයි. අවිද්‍යාවෙන් විද්‍යාවට
@VvV-1
@VvV-1 2 жыл бұрын
Science වටිනවා අපේ ජීවිතේ හොද තත්වෙකට ගන්න. ලෝකෙ ගැන දැනගන්න, මේකත් ඒ කාරණාව නිසාම වටිනවා.
@asankapradeep1647
@asankapradeep1647 Жыл бұрын
අපට පාසලෙන් ඔය දෙවල් කියලා දුන්නානම් මොඩයො අඩු කරගන්න ටිබුනා,සර්ට ගොඩක් පින්❤❤❤
@shasheendraliyanage6315
@shasheendraliyanage6315 2 жыл бұрын
මෙතුමාගේ අදහස තෙරුම් ගැනීමට නොහැකි පල් මොඩයන් සිටින සමාජයක, පල් මොඩයෙක් විම ගැන සතුටු වෙමි..
@hasindumahagamage9454
@hasindumahagamage9454 2 жыл бұрын
මම බලන සුපිරිම චැනල් එක මේක.. ඔලුව අතගාලා හීනීයට දීපු ටොක්කක් මේකනම්.. වචන නෑ මේ වීඩියෝ එක ගැනනම්..hats off රුචිර සර්..❤ සමාජවාදය Vs ලිබරල්වාදයේ හොද නරක වර්තමානයට ගැලපීම ගැන සංසන්දනාත්මක වීඩියෝ එකක් පුලුවන්නම් ගේන්න සර් ❤
@priyankaramahesh8891
@priyankaramahesh8891 2 жыл бұрын
හොද කාලින මාතෘකාවක් සර් .❤️
@kolitharuwanpathirana5542
@kolitharuwanpathirana5542 2 жыл бұрын
මෑත කාලයේ තමාගේ න් සමාජයට ඉටුවිය යුතු යුතුකම ගැන මැනවින් අවබෝධ කරගෙන වැඩ කටයුතු කරන මහත්මයෙක් . ඒත් මේ වගේ පැහැදිලි කිරීමක් ඔය පල් මෝඩයින් බලන්නෙ නෑ බැලුවත් තේරුම්ගන්න ත් බෑ.මේ හරහා අපේ ඉදිරි පරම්පරාව හදාගන්න බලමු.නිහඩව නොසිට මේ කරන උත්සාහය ට අපගේ ගෞරවනීය ස්තුතිය .
@VihangaSam94
@VihangaSam94 2 жыл бұрын
Science විතරක් නෙවෙයි සර් මේ වගේ videos කරන්න. Podcasts අහනවා වගේ කිපවරක් ඇහුවා අවසන් videos කිහිපයම thank you..🙏🙏🙏
@draftsmenchandrasekara3810
@draftsmenchandrasekara3810 2 жыл бұрын
දුකින් කිවුවත් මේ අවකාශයෙ දැක්ක හොදම වීඩියෝ වක්. ස්තූතියි.
@ShaneNPerera
@ShaneNPerera 2 жыл бұрын
වචන 1000කින් කියන්න බැරි ලොකු දාර්ශනික කරුනක් ඔබගේ මේ අර්ථාන්විත කතාව ඇතුලෙ අරි අපූරුවට සංශිප්ත කරල තියනව!! ඔබගේ වීඩියෝස් වලින් මම කැමතිම එක මේක. සමාජයේ සමහරක් මිනිස්සුන්ගෙ යතාර්ථය බොහොම පැහැදිලිව පෙන්නල තියනව!! 😌
@delaniwarnakulasuriya1777
@delaniwarnakulasuriya1777 Жыл бұрын
හරි අපුරැ පැහැදිලි කිරිමක්. අතිවිශිෂ්ටයි .ගොඩක් පිං සර් ඔබට
@UdahamulleNdarathanaHimi
@UdahamulleNdarathanaHimi 2 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏 "අසේවනා ච බාලානං ඒතං මංගල උත්තමං පණ්ඩිතානං ච සේවනා ඒතං මංගල උත්තමං" Recently Read an article about Deepminds alphafold, which they claimed to published about 200 million protein structures to this date. I was unable to find any satisfying explanation on this subject in sinhala. Pls sir🙏 be kind to make a video about Protein folding.
@alphanavara
@alphanavara 2 жыл бұрын
අනෙකාගේ අදහසකට එකග වීමේදී මූට දෙන්න උනොත් !! කියා මෝඩයාට දැමීම රගමඩලේ සුලභයි සහෝදරතුමා. හොද උදවුවක්. 👍
@cybersika
@cybersika 2 жыл бұрын
කාලීන වැදගත් මාතෘකාවක්♥️ඉතාමත් වටිනවා
@dayanthamuhandiram6396
@dayanthamuhandiram6396 2 жыл бұрын
වත්මන් සමාජයට පෙන්වා දිය යුතු වැදගත්ම චිත්‍රයක් ඔබ තුමා ඉතා විචිත්‍රවත් ව පැහැදිළි කළා. ඔබ තුමගේ දාර්ශනික භාවය සහ සමාජ ප්‍රගමණය පිණිස ස්වේච්ඡාවෙන් දායක වීම ඉතා ඉහළින් අගය කරනවා. ඔබ තුමාට ජය!
@hudsonanuhas3968
@hudsonanuhas3968 2 жыл бұрын
ලස්සන වැදගත් පැහැදිලි කිරීමක් sir.❤ අද සමාජයේ දේශපාලනඥයන්ගේ සිට සමස්ත බහුතරයක් සමාජයට හොඳටම ගැළපෙන පැහැදිලි කිරීමක්. අපිට අපිවම අඳුර ගන්න කැඩපතක් හා සමානයි මේ දේශනාව ඔබතුමාට බොහොම ස්තූතියි ගොඩක් පින් 🙏❤🙏
@hambanthotadhammadharini6823
@hambanthotadhammadharini6823 2 жыл бұрын
කාලෝචිත වැදගත් ඉදිරිපත් කිරීමක් . දිගටම ඔබගේ වීඩියෝ බැලුවා . අද තමයි සංකල්ප සමාජයක් තුළ කොපමණ වැදගත් කාර්ය භාරයක් ඉටුකරනවා දැයි දැනුනේ සහ තේරුම් ගියේ. පල් මෝඩ රැළ ඇතුලේ ම ශ්‍රේෂ්ඨත්වයට පියනගමු. ජයවේවා !!!
@TheAsanka2009
@TheAsanka2009 2 жыл бұрын
Dr. Ruchira, this is a superb explanation and an eye opener for many lazy, inverted minds. I wish many would listen to this and get something out.
@econguru7603
@econguru7603 2 жыл бұрын
ඔබගේ මාතෘකා තෝරාගැනීම විශිෂ්ඨයි. ස්තූතියි..!
@gaveenanuranga7413
@gaveenanuranga7413 2 жыл бұрын
ඉතාමත් කාලීනයි.මේ හැම දෙයක්ම බෞද්ධ දර්ශනයේ සදහන් වෙන්න බුදුරජාණන් වහන්සේගේ බහුශ්‍රැත බව හිතාගන්නත් බෑ🙁
@Ravy.G
@Ravy.G 2 жыл бұрын
ලංකාවට ,ඉන්දියාව වැනි රටවලට විශෙෂයි කියල හිතනව!!!
@hasinthasadanayake5743
@hasinthasadanayake5743 2 жыл бұрын
සාදු සාදු සාදූ.. !!! ජීවිතේ අහපු වටිනාම දේශනවක්.. හදවතින්ම සාදු කියවුනෙ..
@rohanarathnayaka9534
@rohanarathnayaka9534 2 жыл бұрын
නියමයි, බුද්ධිමතුන්ට පමණක් සීමාවූ ඊයම් බරු මෙන් හදවතට කිඳාබහින අතිශය වැදගත් කතාවක්.
@amaliyamuna1800
@amaliyamuna1800 2 жыл бұрын
පොඩ්ඩක් විතර තිබ්බා මෝඩකම. දැන් පුලුවන් ඒකත් හදාගන්න. සර්ගේ හිනාව තමා හොදම. බොහෝම ස්තූතියි ...
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
Mind Control | මනස පාලනය with Prophet Jerome Fernando
1:04:54
Prophet Jerome Fernando
Рет қаралды 52 М.
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН