වටිනා ජීවිත ගෙවන අයගේ පොදු කරුණු තුනක් : සමාජ විද්‍යාත්මක සොයාගැනීමක් (Science With Ruchira)

  Рет қаралды 138,200

Science With Ruchira

Science With Ruchira

Күн бұрын

Пікірлер: 881
@indikakaluarachchi3175
@indikakaluarachchi3175 2 жыл бұрын
විද්‍යාව දර්ශණය ගණිතය සමාජගත කරන්න ඔබේ අපේක්ෂාව, උත්සාහය වෙනුවෙන් මගේ උත්තමාචාරය !❤
@Merigo-De-Piyare
@Merigo-De-Piyare 2 жыл бұрын
මට‍ හම්බුන ලස්සනම මිනිස්සුන්ගෙන් අංක එක තමා ඔබතුමා ❤අඳුරගැනීමට ලැබීම මට‍ ගෞරවයක් ❤
@kithsirimedawatta7094
@kithsirimedawatta7094 2 жыл бұрын
බී වර්ගයේ මහත්මයාණෙනි,මේ ලැබුවාවූ දින 365 නිරෝගී,ජන මනස තවදුරටත් පුළුල් කල හැකි ශක්තිය පිරුනු යහපත් කාලයක් වේවා!
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
එහෙම වෙන්න උත්සහා කරනවා ! ඔබටත් එලෙසම සුභ පතනවා!
@janaka1989
@janaka1989 2 жыл бұрын
දැකපු සුපිරිම Comment එක.හොදම අගය කිරීම..
@lathasumanwathie1041
@lathasumanwathie1041 2 жыл бұрын
Thank you sir. You truly you tring your best teaching. Very important. Still not too late. God bless you sir.
@dhanushperera2373
@dhanushperera2373 2 жыл бұрын
Beautiful 😍❤️
@nandanaanurudda1584
@nandanaanurudda1584 Жыл бұрын
​@@ScienceWithRuchira 😊
@jayantharathnamalala466
@jayantharathnamalala466 2 жыл бұрын
"දැන ඉගෙන ගත්තම එයයි කෙනෙකුගෙ වත්කම ගුණ නුවණ දැක්කම ඔබට සලකයි රටේ ඔක්කොම" ඇති හැකි අය,නැති බැරි අයට,හැකි හැමවිටම , උදව්කරත්වා , සියළු සත්වයෝ සුවපත්වෙත්වා . ජයෙන් ජයම වේවා. ශාන්තියක්ම වේවා. යහපතක්ම වේවා.
@next2010u
@next2010u Жыл бұрын
Akurata Oba Wanna Dasa - Mathuwata wei Obata Dass ( munidasa kumaranatunga)
@sinhalafytr
@sinhalafytr Ай бұрын
@ruvininisansala3740
@ruvininisansala3740 Жыл бұрын
ඔබතුමා වැනි වියතුන් මගේ රටට කොච්චර වටිනවද ❤🙏
@spbuddhikaspbuddhika8524
@spbuddhikaspbuddhika8524 2 жыл бұрын
බෝහෝ ස්තුතියි ඔබ තුමාට, ඔබ තුමා හිටපු විද්‍යාඥයෙකු නොව... අනාගතය දකින්න, අනාගතය දක්වාම ඉන්නා ආකල්පමය වශයෙන් දියුණු විද්‍යාඥයෙක්. 👍👍👍🙏🙏🙏
@deshandesilva2931
@deshandesilva2931 2 жыл бұрын
A වර්ගය B වර්ගය බෙදෙන්නෙ ආත්මාර්තකාමී බව නිසා... තන්හාව තමා මූලික හේතුව.. B වර්ගය මනුස්සකම් අදුරනව.. සර් දෙයියෙක්❤️ 🔥.. ඔය දැනුම අත්දැකීම්, මට මැරෙනකම්ම සෑහෙන්න වටිනව..
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 2 жыл бұрын
රුචිර මහත්මයා ඇතුළු පවුලේ සැමටම ආශිර්වාදාත්මක අළුත් අවුරුද්දකට සුභාසිංශන....මේ සමාජමීය මෙහෙවර තව දුරටත් කරන්න ඇවැසි ශක්තිය, ධෛර්ය ලැබේවා ....🙏❤️🌄
@sandali159
@sandali159 2 жыл бұрын
සුභ නව වසරක් සුන්දර හිතක් තියන සුන්දර මනුස්සයෝ....(මේම සුභ පැතුවට අහිතක් හිතන්න එපා සර්.මට මංම වෙලා සුභ පතන්නයි ඕනා උනේ)🙏
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
ඔබටත් එලෙසම සුභ පතනවා!
@anuruddhaamarosa1590
@anuruddhaamarosa1590 2 жыл бұрын
"කීර විකුණන මහත්මයා" ❤ "Atomic Habits" 🙏 "The big picture" 👍 A සහ B අතර වෙනස - ආදරය සහ කරුණාව පිරි හදවතක් ❤️❤️ හිතවත් රුචිර, ඔබට ගොඩක් ස්තූතියි අපේ රටේ ජනතාව වෙනුවෙන් ඔබ කරන මේ මහගු සේවයට. මා ඔබ නිර්දේශ කළ පරිදි Atomic Habits මිලදී ගත්තා. එය කියවීම මාගේ මේ වසරේ ප්‍රමුඛතම කාර්යක් වේවි. සිනහමුසු මුහුණින්, ආදරය සහ කරුණාව පිරි හදවතකින් අපේ රටේ ජනතාවට මඟ පෙන්වීමට ඔබ කරන මේ සේවයට මගේත් ජාතියේත් ආචාරය 🙏🙏
@-friendsl
@-friendsl 2 жыл бұрын
බී වර්ගයේ මහත්මයාණෙනි,මේ ලැබුවාවූ දින 365 නිරෝගී,ජන මනස තවදුරටත් පුළුල් කල හැකි ශක්තිය පිරුනු යහපත් කාලයක් වේවා! thank you....
@OpzDupz
@OpzDupz 2 жыл бұрын
"පලා විකුනන මහත්තෙය" 💯ආදරෙයි ඒ වචන වලට.🖤
@jeewapriyaalahakoon9758
@jeewapriyaalahakoon9758 2 жыл бұрын
පරාර්ථය පෙරදැරිව සමාජයට මෙහෙවරක් කිරිමට දරන අවංක උත්සාහයට ගෞරවය පුද කරන අතර සිත් තැවුල් නැති වාසනාවන්ත නව වසරක් වේවායි පතමි.
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
ඔබටත් එලෙසම සුභ පතනවා!
@achiniweerasinghe6258
@achiniweerasinghe6258 2 жыл бұрын
අපේ ජීවිතය දාර්ශනික මාවතකට යොමු කොට එය තවත් අරුත්බර කර ගන්නට ඔබතුමන් දරන උත්සහය ධෛර්යය මේ ලැබුවා වූ අලුත් අවුරුද්දේත් නොමඳ ව ලැබේවා!!! ඔබතුමන් ඇතුළු පවුලේ සැමට සුබ නව වසරක් වේවා!!!! 💐💐💐💐❤
@visual2860
@visual2860 2 жыл бұрын
චින්තනය කල නොහැකි මිනිස්සුන් කිසිම දිනයක විශේෂත්වයකට පත් නොවේ.එකම දර්ශනයක්,එකම ශබ්දයක් පිළිබඳව මිනිස්සුන් 10දෙනෙකුට 10ආකරයකින් දැනෙන්නෙ.එයට හේතුව මට හිතෙන විදියට මිනිස්සුන්ගේ චින්තන පරාසයයේ ඇති වෙනස.සෑම පුද්ගලයෙක් ම තමන්ගේ චින්තන පරාසයය පුලුල් කර ගැනීමට උත්සාහවන්ත උවහොත් ජීවිතයේ ලොකු ධනාත්මක වෙනසක් ඇති කර ගැනීමට හැකි වේවි.ජය වේවා!!❤️👍
@jslkjslk1330
@jslkjslk1330 2 жыл бұрын
A තමාට සහ අනුන්ට ආදරේ නැහැ. B තමාටත් අනුන්ටත් ආදරෙයි. B හරියට ඔබතුමා වගෙයි 🙏😊
@samanthakumara9043
@samanthakumara9043 2 жыл бұрын
අපිට B කියන ගුරුවරයා හමුවුනානම් A කියන පුද්ගලයා බොහෝදුරට බිහිවන්නේ නෑ ,B කියන ගුරුවරු නැති එකේ ගැටලුව තමයි සමාජය පිරිහීමට එක හේතුවක් ,ඔබ ඇතුලු සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා !!!!!!
@rasikachandimala6309
@rasikachandimala6309 2 жыл бұрын
අප සැම වෙනුවෙන් කරුණා පෙරදැරිව මේ කරන ඉදිරිපත් කිරීම් වලට ස්තුතියි! ඔබතුමා ඇතුලු පවුලේ සැම දෙනාට ලැබුවා වූ 2023 වසර සුබම සුබ නව වසරක් වේවා! දැහැමි දූවගේ ඉගෙනීම් කටයුතු සාර්ථක වේවා!
@maleeshaparindya3620
@maleeshaparindya3620 2 жыл бұрын
ලැබුවා වූ නව වර්ශය සර්ටත් පවුලේ අයටත් සුබ නව වසරක් වේවා 🤟❤️
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
ඔබටත් එලෙසම සුභ පතනවා!
@jeewaka59
@jeewaka59 2 жыл бұрын
මේ වසර ඹබේ ජීවිතයට වෙනසක් කරගන්න අවශ්‍ය නම්, වැදගත් කරගන්න නම් ඹබ පලමුව සීලවන්ත වන්න....ඒ තමයි ඹබේ ජීවිතයේ පලමුවෙනි පියවර වෙනස සඳහා තබන....
@studylife01
@studylife01 2 жыл бұрын
[මේ ලෝකෙ හැම මනුස්සයෙක්ගෙම ජීවිතවල වටිනාකම් එකිනෙකට සමානයි. ඒත් හැමෝටම කරන්න තියෙන වැඩේ සමාන නැහැ ඉතින් තමන්ට පැවරිලා තියෙන වැඩේ හරියට අවබෝධයකින් කරන්නයි තියෙන්නෙ😇] අපේ පරිකල්පනය අවුස්සනවට සර් ට බොහොම පිං! සර් ඇතුලු පවුලේ සියලු දෙනාට සුභ අලුත් අවුරුද්දක් වේවා!
@fiararyuna9056
@fiararyuna9056 2 жыл бұрын
අලුත් අවුරුද්ද අලුතින් පටන් ගන්න ලස්සන සිතුවිල්ලක් ලබා දුන්නට ස්තූතියි සර්....🔥🙏
@Southsidecentral-DR99
@Southsidecentral-DR99 2 жыл бұрын
A කියන්නේ හරියට ලොක්කෙක් වගේ තමන් ගැන විතරයි හිතන්නේ ..B කියන්නේ නායකයෙක් වගේ තමන්ගෙ දියුණු ව සේම අනුන්ගෙ සැප දුකත් සොයා බලන...සුභ අලුත් අවුරුද්ද ක් අයියා ❤️
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
ස්තුත්යි අදහසට, ඔබටත් එලෙසම සුභ පතනවා!
@pasanmanusha8983
@pasanmanusha8983 2 жыл бұрын
A- සිමාවකට කොටු ජිවත් වෙයි වැඩ කරයි .දකින කියන අහන දෙයක් විශ්වාස කරයි B- සිමාටකට කොටු නොවි ජිවත් වෙයි .තාම දකින දේ තවත් කෙනෙක් කියන දේ තාමම සිතා බලයි .අන් අයගේ අදහස් වලට සන්සුව සවන් දෙයි .තමන් මෙන් අන් අය ගැනද සිතයි ලැබුවා වු 2023 නව වසර ඔබතුමාටත් ඔබේ පවුලේ සැම දෙනාටත් සුබ අලුත් අවුරැද්දක් වේවායි 🙏
@lithildisimina4998
@lithildisimina4998 2 жыл бұрын
මේ අවුරුද්දේත‍් ඔබ තුමාගේ videos ගොඩක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..... ගිය වසරේ මගේ ජීවිතේ ලොකු වෙනස්‌කම් කරගන්න පුළුවන් වුණා ඔබ තුමාගේ දැනුම් සම්භාරය එකතු කරගෙන.... Specially changing my paradigms about the world, things... Thank you Doctor.... 🙏
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
ලොකු සතුටක් එය අසන්න ලැබීම!
@dulanjaniattanayaka8347
@dulanjaniattanayaka8347 2 жыл бұрын
දැල් වූ පහන්- දැල් වී තිබේවා සුන් වූ පැතුම් -දළු ලා වැඩේවා ළං වූ ලවන්- හමු වී පිපේවා වෙන් වූ නුවන්- කදුලින් මිදේවා 🎈🎈🎈 2023 සුබ වසරක් ම වේවා 👊👊👊👊🙏🙏👑🏆️
@dsengineering145
@dsengineering145 2 жыл бұрын
@mohottiarachchi
@mohottiarachchi 2 жыл бұрын
තෙරුවන් සරණයී ඔබ තුමාට සහ පවුලේ සැමට අපට හිතන්න යමක් පුරුදු කලාට
@pancha_7
@pancha_7 2 жыл бұрын
ලැබුවා වූ 2023 අලුත් අවුරුද්ද..හිතේ තියෙන හැම බලාපොරොත්තුවක්ම ඉටු වෙන... නිදුක් නිරෝගී සුවම ලැබෙන කිරියෙන් පැනියෙන් ඉතිරෙන... වාසනාවන්ත සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා😍😍😍
@hashantha_lk
@hashantha_lk 2 жыл бұрын
නියම දවසෙ හරිම වීඩියො එක දාල තියෙනව. මෙ වගෙ විද්වත් අයගෙ වටිනා video තව උඩට එන්න ඕනෙ. Thank you for contributing by making this platform worthwhile. I see local KZbin community is getting filled with quality content and the time wasting crap is getting flushed away eventually.
@avishkanethmal2332
@avishkanethmal2332 2 жыл бұрын
මා දක්නා ලෙසට A,B ලෙස ගත් කල A= කාන්ඩය තමා පිළිබඳව සිතා බලා කටයුතු වල යෙදෙන අතර ඔහුගේ ඉලක්ක ඉක්මනින් සපුරා ගනී B = කාන්ඩය A කාන්ඩයට සාපේක්ෂව ටිකක් හෙමින් ගමන් කරයි නමුත් ඔහුගේ ඉලක්කය රටට දැයට යුතුකම් ඉටුකිරීම අනෙකාට ජීවිතය ජයගැනීමට උපකාර කිරීම
@glsbro
@glsbro 2 жыл бұрын
A කට්ටිය හැම තිස්සෙම එයාලා ගැන හිතනවා , B කට්ටිය එයාට වඩා පිට අය ගැන හිතනවා😁💖
@bandulaunanbuwa5212
@bandulaunanbuwa5212 2 жыл бұрын
ඔබ-තුමා මා ප්‍රකාශ කරන පරිදි , " උගත්-බුද්දිමත් ". පුද්ගලයෙක්. ඔබතුමාට තුනුරුවන්ගේ සරණයි !❤❤❤🙏🙏🙏
@rathwije1579
@rathwije1579 Жыл бұрын
ඔබේ අපේක්ෂාව, උත්සාහය වෙනුවෙන් මගේ උත්තමාචාරය !❤ GREAT AS ALWAYS BLESS YOU LOVE YOU 💐💐💐💐❤ 💐💐💐💐❤ඔබතුමන් ඇතුළු පවුලේ සැමට සුබ නව වසරක් වේවා!!!! 💐💐💐💐❤ I HAVE BEEN A PERSON SINSE I GAINED MY CONSOUSE UN TILL I SUFFERED WITH A BRAIN STROCKE NOW NO MOBILITY BALANSE APPRECIATED
@ScepticusHistoricus
@ScepticusHistoricus 2 жыл бұрын
නව වසරේදී මේ වගේ හිතන සබුද්ධික මිනිසුන් වැඩි වැඩියෙන් ඇති වේවා. මිත්‍යාවත්, මිත්‍යාව තුලින් මිනිසුන් නොමග යවන යූ ටියුබ් මහීෂයිනුත් තුරන් වේවා. එවිට රට ඒකාත්තයෙන්ම ගොඩ ඒවි
@sujeewadharmapriya8182
@sujeewadharmapriya8182 2 жыл бұрын
බෝසතෙක් වගේ නොපැකිලව කරුනු දැක්වුවාට බොහෝම පින් ඔබ තමාට.නිර්වානය සාක්ෂාත් කරගැනිමට මෙයම හේතු වෙවා පින්වත් ඔබට
@hasharanethmini5084
@hasharanethmini5084 2 жыл бұрын
ලැබුවා වූ නව වසර ඔබතුමාටත් පව්ලේ සැමටත් ලෝ වාසීසියලු දෙනාටත් සුභම සුභ නව වසරක් වේවා😍❤️‍🩹
@anurasuraweera8955
@anurasuraweera8955 2 жыл бұрын
අලුත් අවුරුදු තෑග්ගක් හැටියට මේ video එක මගේ යහලුවන් සහ පාසල් දෘරුවන් අතර share කළා . ඔබට සුබ නව වසරක් වේවා !!
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
ඔබටත් එලෙසම සුභ පතනවා!
@hashenchamindu98
@hashenchamindu98 2 жыл бұрын
අලුත් අවුරුද්දේ මේ වගේ වැදගත් වීඩියෝ එකකින් දවස පටන් ගන්නවා කියන්නෙත් සෑහෙන්න වටින දෙයක්...ජය වේවා සර්!, ඒ වගේම සුබ අලුත් අවුරුද්දක් වේවා!❤️🙏
@user-ku2s
@user-ku2s 2 жыл бұрын
මනස්කාන්ත වැකිය ! _"ලබා ගත්තානම් බෙදාගන්න!"_
@sarathkumara8181
@sarathkumara8181 2 жыл бұрын
ලැබුවා වු වසර සුභ නව වසරක් වේවායි පුර්ථනා කරනවා .සර් ගේ කතාව සම්පුර්ණයෙන් ම සත්‍යය වෙළෙඳ නැව්වල සේවය කරන අවස්ථා වලදි .සමහර ඉංජිනේරු වන් එන්ජිමක යම්කිසි කොටසක් ගලවනවිට. බලා ගනිවි කියලා.ඉන්න දෙන්නේ නැහැ .ඒ අවස්ථා වෙදි.වෙන වෙන වැඩ වලට යොමු කරනවා.මෙය ශ්‍රී ලාංකික යන් ගේ ඉන්දියානු වන් ගේ .මෙ පුරැද්ද තියෙනවා. ලාංකාවේ එක කැඩෙට් පුහුණුව ලබන දරැවෙක් ගෙදර දෙමාපියන් ට මෙ ගැන ඉතා දුකෙන් කියනවා.මට මෙ නැවේ කිසිම දේයක් කියලා දෙන්නේ නැහැ කියලා.නමුත් ඒ අවස්ථා ව මම ඔහු ට ලබා දුන්නා .මෙවැනි වැඩ කරන්න එපා කියලා ලාංකාවේ එක්තරා ඉංජිනේරු වන් පිරිසක් ට දැනුම් දිය යුතුයි . අපි විශ්ව විද්‍යාලයට ගිහින් අවුරුදු 4 ක් ඉගෙන ගත් දේ ඔබලාට නිකම්ම දෙන්න පුළුවන් ද කියන අය.තේරුම් ගත යුතුයි .ලාංකාවේ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගන්නවා නම් .අන් අයට බෙදා දෙන්න .
@Radhavimoksh
@Radhavimoksh 2 жыл бұрын
ස්තූතියි ඔබ සිදු කරන මෙහෙයට. A මට මට මට කියා ගත්තු ගමන්. B මට ලැබුනු මේ වටින මිනිස් ජීවිතෙන් ලෝකෙට වටිනා දෙයක් දෙන්න ඇත්නම් ... කියලා හිතනවා. තව අදහසක් එකතු කරන්න හිතුවා හිතේ අමාරුව නිසාම. අද අපේ රටට වෙලා තියෙන්නෙ A ලෙඩේ උග්‍ර වෙච්ච පංචස්කන්ධ ටිකක් දැන දැනම පාර්ලිමේන්තුවට යවලා ඇටි කෙහෙල් කාපු උගුඩුවො වගේ අපි බලා ඉන්නවා.
@Pasindulakshan-ik9gx
@Pasindulakshan-ik9gx 2 жыл бұрын
ලැබුවා වු 2023 නව වසර Ruchira sirge වැඩ කටයුතු සාර්ථක වන ඇති වන්නා වූ ලෙඩ දුක් කරදර දුරැ වන නිදුක් නිරෝගී නව වසරක් වේවා.....❤️☺️
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
ඔබටත් එලෙසම සුභ පතනවා!
@khtechsider
@khtechsider 2 жыл бұрын
බොහෝම ස්තුති සර් අපි වගේ student ලාට මේ සංකල්ප වැදගත් අලුත් දේ හොයන practically දෙයක් කරන්න පුලුවන් අලුත් සමාජයක් වෙනුවෙන් ස්තුති මේ ගණිතය,විද්‍යාව වැනි දේ අවශ්‍යය. *Happy new year ❤*
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
ඔබටත් එලෙසම සුභ පතනවා!
@mazy5282
@mazy5282 2 жыл бұрын
4:28 පුරවැසියා-'A'' ටකරමයි-බෝතලයයි ගැන හිතලා රට බේරගත්තු පුරවැසියෝ... අවු.73ක් තිස්සේ මේ රට කෑවේ දේසපාලුවෝ විතරක්ම නෙමේ.. 🙄☹️
@susilgunaratne4267
@susilgunaratne4267 2 жыл бұрын
[Before the completion the video] The main difference between the A& B is that B has 1) a understanding of what he's doing as a whole, teacher knows the student isn't an isolated phenomenon, food vendor knows that what he's selling to be consumed by a human being who expects to have a healthy life,.... 2) B is broad minded VS narrow minded A. 3) B has a Vision about what he's doing. 4) B is dedicated to his job because he's having job satisfaction from it & it's because he loves what he is doing.
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
wow, this resonated with most of the actual findings!
@manjulaamarasuriya6143
@manjulaamarasuriya6143 2 жыл бұрын
ඔබටත් පවුලේ සැමටත් සුභ නව වසරක් වේවා !! ඔබ රටට වටිනා සම්පතක් !!!
@sanjayaprabath2710
@sanjayaprabath2710 2 жыл бұрын
ලැබුවා වූ නව අවුරුද්ද ඔබතුමා ඇතුළු පවුලේ සැමටත්, Science With Ruchira නාලිකාව වටා රොඳබැඳගත් සබැඳියන්ටත්, සියළු ලෝක වාසීන්ටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!!🌝🌝🌝🙏🙏🙏❤❤❤🎆🎆🎆🎊🎊🎊
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
ඔබටත් සුභ නව වසරක් වේවා!
@dilininaveeka
@dilininaveeka 2 жыл бұрын
සර්ටත් සර්ගේ පවුලේ සාමාජිකයන්ටත් ඒ වගේම මේ වටිනා වීඩියෝ පටය නරඹන ආදරණීය සහෘදයනටත්, සුභ ම සුභ 2023 වසරක් වේවා!
@hiroshannawagamuwa2699
@hiroshannawagamuwa2699 2 жыл бұрын
ඉතාම වටිනා තොරතුරු ගෙන එන රුචිර මහතාට නිදුක් නිරෝගී සුව තෙරුවන් සරණයි ❤️💐🙏
@yasith119
@yasith119 2 жыл бұрын
A = සල්ලි හම්බකරන්න youtube එකට video දානවා... B = සමාජයට පණිවිඩයක් දෙන්න youtube එකට videos දානවා
@viyasariyatv6023
@viyasariyatv6023 2 жыл бұрын
ඔබේ සියලු කාරණාවලට එකග මම එක දෙයකට බොහොම විරුද්ධයි. 2023 මගෙ යෝජනාව . හිටපු විද්‍යාඥයෙක් කියලා කියන කතාවට මම බොහෝම විරුද්ධයි. එක පසුගාමී කතාවක්. විද්‍යාඥයෝ හිටපු වෙන්නෙ නෑ කවදාවත්. දැනුදු සොයන්නේ විද්‍යාවමයි. විද්‍යාව සොයා යන්නා විද්‍යාඥයාමයි. එබැවින් ඔබ විද්‍යාඥයෙක්මයි. ඒක එහෙම නෙමෙයි නං. නැවත ඔබ විද්‍යාඥයෙක් වන්න. ඒක ඔබට කෙසේ වෙතත් ඒක මේ රටට වැදගත්. ඔබට සුභ පැතුම්.
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
:-), ස්තුත්යි ඔබට. වුර්තීය වශයෙන් කලින් කල රැකියාව වෙනස් වෙලා දැන් කථිකාචාර්යවරයෙක් ලෙසයි වැඩ කරන්නේ. එකයි එහෙම කිව්වේ.
@chandimadivarathna7240
@chandimadivarathna7240 2 жыл бұрын
අපි ,වාසනාවන්තයි,පිං වන්තයි ,ඔබතුමා වැනි,සත්පුරුෂ ඇසු‍රක් ලැබීමට.2023 වසර ඔබ තුමා ටත් ,දැහැමි දුවටත්, ආදරනීය මැඩම් ටත්,නිදුක් නිරෝගී සුභ නව වසරක් වේවා ....🌼🌼🌼🌼🌼🌼🌼🌼
@vinodinichandrasekaran2430
@vinodinichandrasekaran2430 2 жыл бұрын
සර්ටත් පවුලේ අයටත් සුභ නව වසරක් වේවා ...නිරතුරුව අපේ ඇස් පෑදීමට වැඩිවැඩියෙන් හැකියාව ලැබේවා.... ❤🙏🏻
@BESTSinhalaSongs-ok5ym
@BESTSinhalaSongs-ok5ym 2 жыл бұрын
මම හිතනව මම අද ඔබතුමාගෙන් ජීවිතයට ඉතාමත් වටිනා දෙයක් ඉගෙනගත්ත කියල ඔබතුමා මේ කරන සමාජ සත්කාරයට හද පිරි ප්‍රනාමය
@nethubaba2499
@nethubaba2499 2 жыл бұрын
මේ වසරේ මුලින්ම බලපු එක, දීර්ඝායුශ සර්,
@Pasindulakshan-ik9gx
@Pasindulakshan-ik9gx 2 жыл бұрын
@pasindu Kumarasinghe Mamath Ruchira sirawa thama baluwe☺️❤️
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
ඔබ සැමට එලෙසම සුභ පතනවා!
@mala1839
@mala1839 2 жыл бұрын
Me too
@goldenretriever-emma2152
@goldenretriever-emma2152 2 жыл бұрын
මහත්මයානෙනි, මම උසස් පෙල ජීව විද්‍යා අන්ශයෙන් හදාරන ශිෂ්‍යයෙක්. මට ඔබ තුමාගෙන් කරන්න පොඩි ඉල්ලීමක් තියනවා. Critical thinking , තර්කානුකූලව සිතීම, එහෙම හිතන්නේ කොහොමද ඒ ගැන වීඩියෝවක් ඔබතුමාට කරන්න පුලුවන්නම් ඒක ගොඩාක් වටිනවා. උසස් පෙල ගණිත , විද්‍යා විශයන්ට මෙන්ම ලෝකයේ ජීවත් වන හැම දෙනාටම තර්කානුකූලව සිතීමේ හැකියාව ඉතාමත් වැදගත්. ඔබතුමාට ඒ පිළිබඳ වීඩියෝවක් කරන්න පුලුවන් නම් එය ගොඩක් වැදගත් මෙන්ම ගොඩක් වටිනව. ස්තූතියි.
@3rd_low
@3rd_low 2 жыл бұрын
මම,ආසයි මේ video එක ගැන මගේ අදහසක් කියන්න...ඇත්තටම සර් A කෙනාගෙන් B කෙනා වෙන්වෙන්නේ කොහොමද කිව්වොත් එතනට මානුෂික හැඟීම කියන දේ වැදගත් කියලා මට හිතෙනවා..උගත්කම කියන දේ පොතපතින් තීරණය කලොත් ඒ උගත් කියන මිනිසුන් ලඟ මානූෂීය ගති පැවතුම් සාමන්‍ය කීර විකුණන මනුස්සයෙක් එක්ක සංසඳනය කරද්දී ඒ වෙනස පැහැදිලි වෙනවා..උගත්කම,දැනුම විතරක්ම මදි සමාජයක් විදිහට ලංකාව ඉදිරියට යන්නට,මානුෂීය ආකල්ප මිනිසුන් අතර නොමැති තුරාවට...ආගමික මතයක් ගොඩනඟනවා නෙවෙයි සර්,මට දවසක් ඉස්ලාම් ආගමික පුද්ගලයෙක් කිව්ව දෙයක් මතක් වුනා ඔබ තුමා කිව්ව කතාවත් එක්ක..ඔහුගෙන් මම ඇහුවා,ඔබේ දවසේ ආදායම කොහොමද දෛනිකව..ඔහු මට පැවසුවේ දෙයියෝ අපිට දවසට දෙන තරම අපි භුක්ති විඳිනවා යන්නෙන්..ඒ ඒ අයගේ ආකල්ප හරිම වෙනස් බව තේරුම් ගියා,ඒ වගේම ඔබු අදහන ආගම නිසා ඔහු ඔහුගේ රැකියාවට උපරිම සාධාරණයක් කරනවා මම එක දැක්කා..ඔහු එය ඉතාම සතුටින් කරන දෙයක් බවත් මම දැනගෙන සිටියා..ඉතිං සර්..දැනුම,බුද්ධිය,නැත්නම් උගත්කම සමඟ පැමිණිය යුතුම දේ බොහෝ දෙනා තුළ තියනවද යන්න මටනම් ලොකු ගැටළුවක්..බොහෝ ඉගෙනගත් පුද්ගලයන් දරන ආකල්ප කොටු වන සුළු බවක් මා දැක තිබෙනවා,ඒ වගේම ඒකට හේතුව සමාජයද,සමාජය කියන්නෙත් ඒ වගේ මිනිස්සුන් පිරුනු තැනක් නේ එතකොට,මම හරිම සංවේදි වෙන තැනක්,නමුත් මම එය දකින කෝනය වෙනස් කරගන්න උත්සාහ කරනවා,ලෝක තුල්‍යතාව පවතින්නේ ඒ යනුවෙනි කියන මතයෙන්,අපි උගන්නේ යම් දෙයද එය අපි නිසි අධ්‍යනයකින් පසුව යොදවන්නේ යම් සේද තීරණය කළ හැක්කේ තමන්ටමය..කුඩා කල සිට දරුවෙක්ට දිය යුතු සංකල්ප,වයසින් මුහුකුරා ගිය පුද්ගලයන් හට පැවසීම ඔවුන් අතර කැපීපෙනෙන්නට මනාවක් වුවත් ඔවුන් එය පිලිගත්තද පිළිපැදීමක් මා නම් දැක නැත.එයට විද්‍යාත්මක පදනමක් ඇති බවද මම දන්නවා..යම් තාක් දුරකට අපි ශාරීරික ව අංගසම්පූර්ණ වන්නේ යම් සේ ද,මේ ලොව සේවයට කල හැකි උපරිමේ කිරීමට මිනිසා තුළ ආකල්ප සංවිධානය විය යුතු යි කිය දෙය මාගෙ අදහස..එය ලෝවාසී සියල්ලන්ගේ විශාදය ද දුරුවෙන ගුණදායි දෙයක් ලෙස මා දකිනවා..මිනිසුන් සතුට අත්විඳින්න ඉගෙනගත යුතුයි...බොහෝ දෙනෙක් එය නොදැන කටයුතු කරමින්.....අදහස් හුඟක් තියෙනවා හුඟාක් සංකල්ප මම ඔබතුමාගෙනුත් ඉගෙන ගනිමින් ඉන්නවා...ඉතිං ඔබ වැනි මානුෂික හදවත් ඇති B වර්ගයෙ පුද්ගලයන් මේ ලොවට වැඩි වැඩි අවශ්‍ය වන්නේ සමාජ තලයක් වෙනස් කිරීමටයි..ඔබ තුමා සමඟ වචනයක් හෝ කතා කිරීමට කැමැත්තෙන් ඉන්නේ මම..මේ ලබපු අවුරුද්ද ඔබ තුමා ඇතුළු සියළුම ලෝ වැසියන්ට සුභ වෙන්න මම ප්‍රාර්ථනා කරනවා...❤ විශේෂයෙන් ම කියන්න ඕන මම මේ කිව්ව දේවල් පිළිබඳ මගේ මතය මා පැවසුවේ,මම උසස්පෙළ හදාරමින් සිටින කෙනෙක් විදිහට,මා තුළ මම තේරුම් ගත් දෙයක් බව..
@harshayasarathna157
@harshayasarathna157 2 жыл бұрын
සුභ නව වසරක් වේවා! A - දැනුම මත මත අරමුණකට හො කිහිපයකට ⁣සීමා වු පරිකල්පන ශක්තියකින් හෙබි අය වන අතර B - දැනුම මත තව දුරටත් ගවේශණශීලි නිර්මාණශීලි සමාජය ප්‍රගමනයට ලක් කරන්නෝ වෙති
@isururanganath9183
@isururanganath9183 2 жыл бұрын
A ආත්මාර්ථකාමීත්වය B පරාර්තකාමීත්වය සුභ නව වසරක් වේවා සර්.....
@DXBADVENTURE
@DXBADVENTURE 2 жыл бұрын
A වර්ගය නිදහස්.නිවාඩු වෙලාවට මත් වී සිටි..ඇහුවොත් කියන්නේ ආතල් එකේ ඉන්න ඕන කියලා...
@GoNesta
@GoNesta 2 жыл бұрын
මේ වගේම රාමුව,Techtrack, Videokatha චැනල් වලිනුත් ගොඩක් වීඩියෝස් දැම්මනම් 😍❤️‍
@manjulalakruwanperamunage9039
@manjulalakruwanperamunage9039 2 жыл бұрын
A-බුද්ධිය පමණක්ම ඇත්තා... B-බුද්ධිය සහ හදවත ඇත්තා...
@Sanjana..sanju2386
@Sanjana..sanju2386 2 жыл бұрын
A- ගග ගලන පැත්තට ඔරුවක් පදින තොටියෙක් වගේ B- ගග ගලන පැත්තට ත් ගගේ උඩු පැත්තටත් හරහටත් ඔරුව පදින තොටියෙක් වගේ A- හරි සරලයි , සමාජයේ හොදට ඉන්න පුළුවන්, රැල්ලට යන්න ආසයි,සමාජයේ බහුතරයක්-A B- Aටතේරුම් ගන්න බැ, A-Bට පිස්සෙක් කියයි, Aදෙයක් තේරුම් ගන්නකන් අමුතු දේවල් කරයි ♥️♥️♥️ සර් මලින්ද අලහකෝන් සර් එක්කත් වීඩියෝ එකක් කරන්නකෝ 🙏♥️ ඔබතුමාට සුභ අලුත් අවුරුද්දක් වේවා ♥️♥️🙏🙏
@pradeepmanage6054
@pradeepmanage6054 2 жыл бұрын
A/Dependent on money B/Having humanity beyond money,giveng best
@buddhikaedirisinghe6356
@buddhikaedirisinghe6356 2 жыл бұрын
කළණ මිතුරු ගුරු උතුමණි, ඔබටත් පවුලේ සැමටත් නිදුක් නිරෝගී සම්පත්තිය සපිරුණු, සමාජ සේවා කටයුතු තව තවත් හොදින් කරගෙන යාමට හැකි වාසනාවන්ත සුබ ම සුබ නව වසරක් වේවා...!!!
@vajirasalinda6220
@vajirasalinda6220 Жыл бұрын
මම හරිම කැමති පැහැදිලි කතා කිරීමේ ශයිලියට... ජයවේවා.
@dilininawagamuwa8695
@dilininawagamuwa8695 2 жыл бұрын
ඔබතුමා මෙන් B වර්ගයේ කොටස් ලංකාවෙ හිටියනම් හෙට අපේ දරු පැටව් සුරක්ෂිතයි.අපේ දරුවන්ව රට වෙනුවෙන් B වර්ගයේ දරුවන් බවට පත්කරමු.රට රැකගමු.ඔබතුමාට මාගේ ප්‍රණාමය!💐💐💐
@marlanjayathilake
@marlanjayathilake 2 жыл бұрын
❤ A - තමා නිරතවන කාර්ය ගැන පුළුල් දැක්මක් නොමැති වීම හා එම නිසා සමාජයට ධනාත්මක බලපෑමක් / දායකයත්වයක් දැක්වීමට ඇති හැකියාව මග හැරීම. B - තමා නිරතවන කාර්ය ගැන පුළුල්ව දැකීමේ හැකියාව හා එමගින් සමාජයට ධනාත්මක බලපෑමක් / දායකයත්වයක් දැක්වීමට ඇති හැකියාව.
@sujeeudayakumar4453
@sujeeudayakumar4453 2 жыл бұрын
හරියටම හරි මම උරෝපයේ වැඩ කරන්නෙ ස්ල්ලි වලට නොවෙයි නිකන් වැඩ කරා බාශාව වැඩ ඉගෙන ගන්න මම කරන රැකියාවට අවශ්‍යයි කරන්න තියෙන වැඩේ තේරුම් ගැනීම වේගවත් භාවය ශරීර ශක්තිය මට දැන් නිකන් ඉන්න වෙලාවක් නැහැ මට දැන් යමක් කමක් හොදට තියෙනව කැප වීමත් අවශ්‍යයි
@tharidu6792
@tharidu6792 2 жыл бұрын
මේ අවුරුද්දේත‍් ඔබ තුමාගේ videos ගොඩක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..... ගිය වසරේ මගේ ජීවිතේ ලොකු වෙනස්‌කම් කරගන්න පුළුවන් වුණා
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
හිතවත් තරිඳු, ඔබටත් එලෙසම සුභ පතනවා!
@pumaduka2531
@pumaduka2531 2 жыл бұрын
A = අද,හෙට තමන්,ගැන විතරක් හිතනලා වැඩ කරනවා...,B= අද,හෙට,ඉදිරි අනාගතය,තමන්,ගැන මෙන්ම,අනුන් ගැනත් හිතලා වැඩ කරනවා...
@deepanathilinda5747
@deepanathilinda5747 2 жыл бұрын
B තමන් ගැන වගේම දෙයක් කරද්දි අනික් අයගේ යහපත ගැනත් හිතනවා ඒ වගේම පිලිවෙලට දෙයක් කරන්න බලනවා , අපි වෙනස් වෙමු ලෝකය ඉබේටම වෙනස් වෙයි @gappiya thinking ඔබතුමාට සුභ නව වසරක් වෙවා මහත්තයා
@shehanimalshika4313
@shehanimalshika4313 2 жыл бұрын
*කියන්න වචන නැහැ සර්.🙏🥺ඉතාම අරුත්බර පැහැදිලි කිරීමක්.🥰 සර් නිසා ජීවිතේ ගොඩක් දේවල් ගැන හිතන්න පටන් ගත්තා. 🙏🔥💕 සර්ට ගොඩක් ස්තූතියි.සුබ නව වසරක් වේවා සර්ටත් , පවුලේ හැමෝටමත්*
@2Srilankadevelopment1975
@2Srilankadevelopment1975 2 жыл бұрын
Jayawewa
@viyasariyatv6023
@viyasariyatv6023 2 жыл бұрын
නව වසර සුබවෙන්නේ නිකන් නෙමෙයි. විද්‍යාත්මක කාරණා හරහා ජීවිතය හරි මග ගියොත් පමණයි. ඒකට ඔබ නියම නිදසුන. ඔබට ජයෙන් ජයම වේවා සියලු යහපත උදාවේවා . සුබ නව වසරක්වේවා .
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
ඔබටත් එලෙසම සුභ පතනවා! ලස්සන අදහසක් ඔබ ඉදිරිපත් කලේ!
@hasitha9
@hasitha9 2 жыл бұрын
රුචිර විජේසේන මහතාණෙනි, සුභ නව වසරක් වේවා!!! චින්තන පෙරලියක් ඇති කරලීම උදෙසා ඔබ ගෙනයන මේ අවංක උත්සාහය මම ඉතාමත් අගේ කොට සලකමි. "හොද වෙනසක්" සෑම කෙනෙකුගේම බලාපොරොත්තුවයි, පුළුල් චින්තනයක් සහිතව තිරසාර වෙනසක් වෙනුවෙන් කැපවෙන සිතුවිලි හා ඒ සිතුවිලි ක්‍රියාවට නැංවිය හැකි "B" වර්ගයේ මිනිසුන් ලෙසට අපට තවතවත් පරිවර්තනය වීමට හැකි වේවා!!!
@AmilaKalansooriya2014
@AmilaKalansooriya2014 2 жыл бұрын
ඔබ තුමාට සාමය සතුට පිරි සුබ 2023 වසරක් වෙඅව. ඔව් atomic habit පොත ගැන කියනකොට මගේ හිත අතීතයට යනවා. මගේ ජීවිතය සැහෙන වෙනස් කරපු පොතක් ඕක. ඒක හරියට අර මගේ ම්ත්රයකු ලස්සන වසිලිස්සා කතා පොත මතක් කරා වගේ සුන්දර මතකයක්. ස්තුතියි නැවතත් 🙂
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
ඔබටත් එලෙසම සුභ පතනවා!
@supunprabath6777
@supunprabath6777 2 жыл бұрын
ලැබුවා වු නව වසර B කියන සර්ට සහ පවුලේ සැමට සතුට පිරී නීරෝගිමත් වසරක් වේවා.....❤️❤️🎉️🎉️🎉️🎉️
@ruwanidissanayake2881
@ruwanidissanayake2881 Жыл бұрын
A-අත්මාර්තකාමී මිනිසා. වැඩපඅවසන් කිරීමේ මානසිකත්වය ඇති මිනිසා. Work and time frame එක තුල සමානුපාත වී වැඩ කරන මිනිසා. B Empathize others and gave full effort to do quality out put. They never think , how the work is hard and how it’s cost. Especially they not depend in time. They only need self satisfaction and others too. They are real and happiest people but they may not shine at a glance. I love them. They are blessed for a country.
@channelk7253
@channelk7253 2 жыл бұрын
මේ වගේ කතාබහක් ලංකාවෙ හැම තැනකම ඇතිවෙනව නම් වයසකම සෙට් එක හදාගන්න බැරි උනත්, තව ටිකක් ලංකාවෙ මිනිස්සුන්ගෙ ආකල්ප එහෙම ගොඩක් ලස්සන වෙයි. හැමෝටම ජිවත් වෙන්න ආස හිතෙන වටපිටාවක් හැදෙයි. අපි වටේ ඉන්න මිනිස්සු ලස්සන කරගන්න ඔබතුමා දරන උත්සහයට ගරු කරනව!
@jackooo6968
@jackooo6968 2 жыл бұрын
මම දැන් පාඩම් කිරීමෙන් පසුව කෙටි විවේකය තුල ඔබ තුමාගෙ මෙම දැනුම ලබා දෙන videos නැරබීමට වැය කරනවා 💛
@Senithu2345
@Senithu2345 2 жыл бұрын
2022-නොදැනුවත්ව B වර්ගයේ ගුරුවරියක වි සිටියා. 2023- දැන් දැනුවත්ව ම එය ක්‍රියාවේ යොදවන වා. ඔබතුමා ට තුති...
@miram_1111
@miram_1111 2 жыл бұрын
අපිට වැඩි වැඩියෙන් නැවුම්ව රසවත්ව දැනුම බෙදන්න ශක්තිය ධෛර්යය ලැබෙන සුබම සුබ නව වසරක් වේවා සර්!!🖤✨️
@sanjayaravindu
@sanjayaravindu 2 жыл бұрын
ඔබතුමාගෙන් ගොඩක් දෙවල් ඉගෙන ගන්නවා ඔබතුමාට සුබ නව වසරක් වෙව.♥️
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
ඔබටත් එලෙසම සුභ පතනවා!
@jayanthasisira2757
@jayanthasisira2757 Жыл бұрын
ඔබතුමා වැනි වියතුන් මගේ රටට කොච්චර වටිනවද🙏🙏🙏
@jasinthasudasingh1894
@jasinthasudasingh1894 2 жыл бұрын
මහත්මයා මෙවැනි මෙවැනි අර්ථවත් දේශනයක් අපට ඉදිරිපත් කළාට ගොඩක් ස්තුතියි..
@vinodinichandrasekaran2430
@vinodinichandrasekaran2430 2 жыл бұрын
ආත්මාර්ථය සහ පරාර්ථකාමය... Aසහ B කියන්නෙ කලු සුදු වගේ දෙයක් කියලයි මට දැනෙන්නෙ සර්..ඒ වගේම මේ පාට දෙකම අඩු වැඩියෙන් එකතු වෙලා අලු පාට මිනිස්සුයි වැඩියෙන්ම ඉන්නෙ... මට දැනෙන විදිය ඒකයි❤🙏🏻
@pastorsampathsimmons7918
@pastorsampathsimmons7918 Жыл бұрын
A, comment කරනකොට තමන්ගේ පිටුව ගැන පමණක් සිතයි ,, B, comment කරනකොට තමන්ටත් අනුන්ටත් දැනුම ලැබෙන ලෙස comment කරයි
@rathnasirithenuwara977
@rathnasirithenuwara977 2 жыл бұрын
බී ස්වභාවයේ චරිත ගති ලක්ෂණයන් ඇත්තෝ මානව සමාජයේ ජීවත් වීමේ දී තමන්ගේ මානව මෙහෙවර කුමක්ද යන්න අවබෝධ කොට ගෙන ජීවත් වන්නෝ වෙති. මානව සමාජය සුන්දර .හා යහපත් කරන්නේ බී කොටසේ මානවයින්ය.
@jeewaka59
@jeewaka59 2 жыл бұрын
"ගුණ නැණ දෙකෙන් යුතු පුතුමය ඉතා ගරු" ....යනුවෙන් ලෝවැඩ සඟරාවට වැත්තෑවේ ස්වාමීන් වහන්සේ ලියා තැබුවේ එහි වටිනාකම පෙන්වා දෙන්නටයි... ගුණවන්ත වීමට සහ නැණවත් වීමට ඹබත් අධිෂ්ඨාන කරගන්න
@thikshana786
@thikshana786 2 жыл бұрын
ඔබතුමාට 2023 ලැබුවාවූ නව වසර නීරෝගි , ඔබතුමාගෙ යහපත් පැතුම් ඉටු වෙන සුබම සුබ අලුත් අවුරුද්ද වේවා 🥰
@bisakyaminuthi8177
@bisakyaminuthi8177 2 жыл бұрын
මම තාම A/L කරන්නෙ.සර්ගෙ video ලස්සන මනුස්සයෙක් විදියට ලෝකෙ දකින්න ගොඩක් වැදගත් .
@abctoz9409
@abctoz9409 2 жыл бұрын
Ow. මටත්,
@gayanruhunuge2852
@gayanruhunuge2852 2 жыл бұрын
බොහෝම ස්තුතියි සර්. " මම වෙනස් වෙන්න ඕන" කියලා ආකල්පයක් ඇති කර ගන්න පුළුවන් නම් අපිට ගොඩක් දේවල් වෙනස් කරන්න පුලුවන් කියලා හිතනවා. තෙරුවන් සරණයි!
@kapilasusantha83
@kapilasusantha83 2 жыл бұрын
ඔබතුමා,දැහැමි දියණිය ඇතුළු පවුලේ සැමට සුබ නව වසරක් වේවා..🙏🙏❤❤❤🌷🌷
@Taeshi_4444
@Taeshi_4444 2 жыл бұрын
ඔබතුමටත් පවුලේ සියලුමදෙනාටත් සිතුම් පැතුම් ඉටුවන සුබම සුබ නව වසරක් වේවා.
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
ඔබටත් එලෙසම සුභ පතනවා!
@santhanimal7675
@santhanimal7675 2 жыл бұрын
අලුත් අලුත් දෑ තනන ලොව නැගී එන තරුවක් වන බී කියන ඔබතුමාට සුබම සුබ නව වසරක් වේවා , හැම හොද බලාපොරොත්තුවක්ම ඒ ආකාරයෙන්ම ඉටු වේවා, බොහොම පිං 🙏🙏
@InfiniteLK
@InfiniteLK 2 жыл бұрын
අපි පතන ඒ ගැඹුරු සමාජය සාක්ශාත් කිරීමට ඔබතුමා දරනා මේ වෑයම බෙහෙවින් අගය කරනවා.ඔබතුමා කියා දුන් A B වර්ණාවලියේ B අන්තයට ඔබ ගොඩක් ලගයි.මාත් ශිෂ්‍යයෙක් ලෙස ඔබතුමා වගේ වෙන්න ගොඩක් උත්සාහ කරනවා දවසින් දවස ඒ වෙනුවෙන් පොඩි හරි දෙයක් කරනවා♥️
@magicstitchcanada
@magicstitchcanada 2 жыл бұрын
ඔබ මේ වීඩියෝවේ පැහැදිලි කල දේ ඉතාම නිවැරදියි.. නමුත් මේ ලක්ෂණ මනුස්සයන්ට එන්නේ උප්පත්තියෙන්.. මම දකින්නේ චරිත ලක්ෂණ දෙකක් සහ ඒ අතර මැද ලක්ෂණ ලෙසයි. චරිතයක් කියන්නේ.. ඒ මනුස්සයා ගේ සිතුවිලි ක්‍රියාත්මක වෙන ආකාරය සහ ක්‍රියාත්මක වෙන අයුරු පිටස්තර අයට පේන විදියයි. චරිත ලක්ෂණ ඉගෙන ගන්න අසීරුයි.. හරියටම හැමෝටම නායකත්වය දරන්න බැහැ වගේ.. මොකද ඒකත් දැරිය හැක්කේ B අයට පමනයි.. ඉංග්‍රීසියෙන් කියනවා principle or pioneer and followers කියලා. මට හිතෙන්නේ ඒක ජාන සමග එන දෙයක් කියලා.
@rohiniwijesuriya4268
@rohiniwijesuriya4268 2 жыл бұрын
ඔබේ දැනුවත් කිරීම් තුලින් ඔබ දකින Big picture ,සමාජ ප්‍රගමනය උදා වේවා!! 👊👊👊❤️ ඔබ සැමට සාමය සතුට පිරි නව වසරක් වේවා !!!!!
@dliyanage1575
@dliyanage1575 2 жыл бұрын
තමන්ගේ අඩු තැන් අදුරගෙන එ්වා හදාගෙන B.... කෙනෙක් වෙන්න උත්සාහ කරමු....!!!👍👍thanks
@gayangamage7302
@gayangamage7302 2 жыл бұрын
ඔබතුමන්ගේ නිරෝගීකම දීර්ඝායුෂ රටට ම අාශිර්වාදයක්!
@nimalsaliya724
@nimalsaliya724 2 жыл бұрын
සමාජයේ යම් යම් පුද්ගලයන් පිළිබඳ යම් අවබෝධයක් තිබුනත් පැහැදිලි අදහසක් ඇතිකර ගැනීම සඳහා සඳහා ඔබතුමාගේ විග්‍රහය අපහට ඉතා වැදගත් වූවා., අද දින මා සතුටු වුණා පෙර දැක්වූ පුද්ගලයන් අතුරින් දෙවන වර්ගයේ පුද්ගලයන් අතරට මා ඉතා ආසන්න බව., ඔබතුමාට ස්තුතිය පුද කර සිටිනවා.
@tharukashehan4398
@tharukashehan4398 2 жыл бұрын
අවුරුද්දේ පළවෙනි දවසෙම පට්ට වැදගත් කතාබහක් ❤️
«Жат бауыр» телехикаясы І 26-бөлім
52:18
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 434 М.
Andro, ELMAN, TONI, MONA - Зари (Official Music Video)
2:50
RAAVA MUSIC
Рет қаралды 2 МЛН