කොහොමද සබන් ගෙඩි වලින් සබන් හදලා පාවිච්චි කරන්නේ?

  Рет қаралды 122,988

Science With Ruchira

Science With Ruchira

Күн бұрын

Пікірлер: 462
@smarttv644
@smarttv644 2 жыл бұрын
ඔබ වගේ අය තමයි රටේ ආර්ථිකය මෙහෙයවන තැන් වල තීරණ ගන්න ඔනී චරිත ❤
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
අලුත් අදහසක්, සමහර විට මගේ ගෝලයෝ. :-)
@nuwandhanuska8772
@nuwandhanuska8772 2 жыл бұрын
එකගයි 100%
@hirunakariyawasam
@hirunakariyawasam 2 жыл бұрын
@@ScienceWithRuchira ☻
@ubayafranando9236
@ubayafranando9236 2 жыл бұрын
True
@sharminiabayaratna1624
@sharminiabayaratna1624 2 жыл бұрын
අනිවාර්යයෙන්
@premadasaginigalgoda377
@premadasaginigalgoda377 2 жыл бұрын
ඔබ හරිම සරලයි, සිනාසිසීකරන කතාව සිත් ගන්නා සුළුයි,සෙවයට ගොඩක් ස්තුතියි. රට
@nishantharanaweera1304
@nishantharanaweera1304 Жыл бұрын
ලංකාවටම වටින පුද්ගලයෙක් ඔබ.චිරාත් කාලයක් ජීවත් වීමට වාසනාව ලැබේවා කියා පතමි
@balachandratantrige
@balachandratantrige 2 жыл бұрын
ස්තුතියි ...පළමු වතාවට අද තමා ගස් පෙනෙල ගැන දැනගත්තේ ...
@dinush4502
@dinush4502 2 жыл бұрын
සර්ගෙ වීඩියෝ බලද්දි විද්‍යාව ඉගෙන ගන්න තවත් ආස හිතෙනව
@ranasinghawasantha5535
@ranasinghawasantha5535 2 жыл бұрын
බොහොම වටිනා ව්ඩියෝ එකක් සර් ස්තුතියි .ගස් පෙනෙල ගෙඩි සහ ව්‍ යලි නෙල්ලි සමව (ම්ට ම්ට) අරගෙන හොදින් තම්බා නිවුනාට පසු හිස ගල්වා සේදීමෙන් (සබන් භාවිතා නොකර) හිස් හොරි කරදරයෙන් ම්දි හිසට මනා සිසිලක් ලබාගැනිමට පුලුවන් .තෙරුවන්සරණ්‍යි .
@rashmi7028
@rashmi7028 2 жыл бұрын
මම අහලා තියෙනවා "ගොඩපර" විද්‍යාත්මක නාමය "Dillenia Retusa" මදයත් හිස්සොරි මර්ධනයට හිතකර දේශීය ඖෂධීය ආදේශකයක්‌ කියලා.
@tharindukaushalya8446
@tharindukaushalya8446 2 жыл бұрын
Thank you🔥 for sharing
@pawanmadushan1234
@pawanmadushan1234 2 жыл бұрын
thanks
@chintha07
@chintha07 2 жыл бұрын
බොහොම වටින පැහැදිලි කිරීමක්. ගස් පෙනෙල ගැන තොරතුරු හෙව්වත් මේ තරම් පැහැදිලි කිරීමක් හමුවුනේ නැහැ. ස්තුතියි සර් 👉❤️
@sumithranaweera5715
@sumithranaweera5715 2 жыл бұрын
සර් ඔබ වගේ අය අපේ රටට , අපට හරි අවශයි......ඔබට ජයවේවා!
@pradeepphone9782
@pradeepphone9782 2 жыл бұрын
අපේ වත්තෙ තිබුන ඵල දරන ගස් කීපයක්. අම්ම කියල තිබුන ගහ ගැන. සබන් වෙනුවට පාවිච්ච් කරන්න පුලුවන් කියල. ඒත් ප්‍රයෝජනයට ගත්තෙ නෑ. ඉඩම එලිපෙහෙලි කරනකොට කපල දැම්මා. වාසනාවට තරමක ගස් කීපයක් තවම තියෙනව. රත්තරං රිදී ඔප දැමීමටත් භාවිතා කරනව කියල අහල තිබුනා. දැනුවත් කිරීම ගැන ගොඩාක් ස්තූතියි.
@mariwarnakulasuriya7480
@mariwarnakulasuriya7480 2 жыл бұрын
අනේ කරැනාකරලා ගහක පිංතුරක් දාන්න🙏ස්තුතියි.
@s.as.online8934
@s.as.online8934 2 жыл бұрын
බීජ ගන්න පුලුවන්ද ස්තුතියි
@aravindaprimalwickramasing3132
@aravindaprimalwickramasing3132 2 жыл бұрын
ඔබ ඉන්නා ප්‍රදේශය දන්වන්න පුලුවන්ද? මෙම ශාකයේ පැල කීපයක් ලබා ගන්න ක්‍රමයක් නැද්ද....
@AnuraGunarathna
@AnuraGunarathna 2 жыл бұрын
ඉතාම ප්‍රයෝජනවත් වැඩසටහනක්. ඔබතුමාගෙන් පුංචි ඉල්ලීමක් කරන්න අවශ්‍යයි. විශේෂයෙන්ම සබන්, ඩිටර්ජන්ට් සහ ෂැම්පු වල විද්‍යාත්මක තත්ත්වය පැහැදිලි කර දෙන්න
@shasikavibabybaghome4887
@shasikavibabybaghome4887 2 жыл бұрын
ඔයා තරම් සරල සුන්දර කෙනෙක් වෙන්න මාත් උත්සහා කරනවා.ස්තුතිය සර් ...
@pushpamala200
@pushpamala200 2 жыл бұрын
අදමයි ගස් පෙනෙල දැක්කේ සහ දැන ගත්තේ බොහෝ පින් ඔබට
@susilchandrasinghe3046
@susilchandrasinghe3046 2 жыл бұрын
මහත්මය ඔබ මේ රටට අවශ්‍ය සම්පතක්‌ දීර්ගායුෂ පතමි!!!!.
@karunadasahaputantri5674
@karunadasahaputantri5674 2 жыл бұрын
ස්තුතියි. හොඳ වැඩක්. දිගටම කරගෙන යන්න. නිදහස් අධ්‍යාපනයට නය නොවෙන ඔබ වැනි පුතුන් තව තවත් හෙලබිමෙහි පහල වේවා!!!
@sooriar6256
@sooriar6256 Жыл бұрын
පුතාටබුදුසරනයි මෙි වැඩ සටහන මම හරිමකැමතියි, මමයින්නේලංඩන්වල ලංකාවෙඅයට ඒතරමි වටිනවාමමත්, ආසාවෙන් බලනවා,
@renukachandrakanthi8899
@renukachandrakanthi8899 2 жыл бұрын
අපූරු සොයා ගැනීමක්..ස්තූතියි ඔබට දැනුවත් කලාට ....
@samanthak.vidanaarachichi935
@samanthak.vidanaarachichi935 5 ай бұрын
ඔබ තුමාගේ ඉදිරිපත් කිරීම බලන් ඉන්න ආසයි. වටිනා අනාවරණයක්.චිරං ජීවන්තු.!
@wasanthakumara.2gotabayaja894
@wasanthakumara.2gotabayaja894 5 ай бұрын
ඇත්තටම ඔබතුමා අපේ රටට සම්පත් ඔබතුමාගේ දැනුම මෙරටට ගන්න අපේ රටේ පාලකයෝ දන්නෑ ඔබ තුමාට ගොඩක් ස්තුතියි මේ වගේ සේවයක් ලබාදෙනවට තෙරුවන් සරණයි
@gunasenawm.107
@gunasenawm.107 2 жыл бұрын
ඔබ තුමා මිහිපිට දෙවියෙක්.
@vikumbaba6711
@vikumbaba6711 2 жыл бұрын
ගොඩක් වටිනවා...අහල තිබ්බට කරන්න හිතුවෙ නෑ.. දැන් කරලම බලනවා අනිවාරෙන්... වීඩියෝ එක බලපු ගමන් ගමේ දන්න එකම ගස් පෙනෙල ගහ බලන්න ගියා.. ඒක කපලා දාලා 😥 දැන් බෙහෙත් බඩු කඩේට යනකම් ඉන්නේ පෙනෙල ගන්න.. ඔබ තුමාට ස්තූතිය.. 💟🌻
@shehanimalshika4313
@shehanimalshika4313 2 жыл бұрын
අදමයි ඇහුවෙ.ගොඩක් ස්තූතියි සර් දැනුවත් කලාට. ❤️🙏
@imalka128
@imalka128 2 жыл бұрын
රුචිර සර්, ලංකාවේ මිනිස්සුන්ට sustainability, circular economy ගැන සරලව කියල දෙන්න . ලංකාවේ තියෙන සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගන්න විදි ගැන .
@takuyamisaki8394
@takuyamisaki8394 2 жыл бұрын
මමත් සූටි කාලෙ මේව ගැන ටීවී එකෙක් අහල තිබුනා..බොහොම ස්තූතියි සර් මේ දේවල් බෙදාහදා ගැනීම පිළිබඳව..
@chinthakadias125
@chinthakadias125 2 жыл бұрын
කාලෝචිත මාතෘකාවක් සර්...බොහෝම ස්තූතී...🙏
@jayanthasri7201
@jayanthasri7201 2 жыл бұрын
ඉතාමත් වටිනවා සම්ප්‍රදායික දැනුම නව දැක්මක් සහිතව විද්‍යාත්මකව පැහැදිලි කිරීම. ඒ වගේම තවත් විශේෂ " යතුරු වලේ" රෙදි සේදීම පිලිබදවත් එහි සංසිද්ධියත් විද්‍යාත්මක දැනුම තුලින් විමසා බලමු.
@manoriliyanawaduge1664
@manoriliyanawaduge1664 2 жыл бұрын
ඕස්ට්‍රේලියාවේ තියෙනව යූකැලිප්ටස් ශාඛය ඒකේ වර්ග හත්සිය ගානක් විතර තියෙනව . ඒ ගහෙනුත් බොහෝ ස්වභාවික සේදුම්කාරක හදනව. මේ ගස් පෙනෙලවලට බොහෝ සමානයි ඒ ගසුත්. ස්තූතියි මේ වටිනා දැනුවත් කිරීමට
@chriscarter8274
@chriscarter8274 2 жыл бұрын
Exactly which eucalyptus type? Could you let us know??
@manoriliyanawaduge1664
@manoriliyanawaduge1664 2 жыл бұрын
@@chriscarter8274 I really dont know which variety dear. I think you can search ❤❤
@nivanthaxl4469
@nivanthaxl4469 2 жыл бұрын
ගොඩක් අපුරු දැනුවත් කිරීමක්. බොහොම ස්තුතියි ඔබතුමාට !
@wasanthapriyadarshana4388
@wasanthapriyadarshana4388 2 жыл бұрын
ගොඩක් ස්තුති දැනුම බෙදා දෙනවට.තෙරුවන් සරණයි !
@indikakumarasinghe9292
@indikakumarasinghe9292 2 жыл бұрын
සර්ට ගොඩාක් ස්තුතියි. මෙවැනි අළුත් දේවල් අපට හදුන්වා දෙන එකට.
@rashmi7028
@rashmi7028 2 жыл бұрын
හරිම interesting! ස්තුතියි හා ගොඩාක් පින් ගරු විද්‍යාඥතුමනි. 🙏🙏🙏
@sumanasiriamugoda8384
@sumanasiriamugoda8384 2 жыл бұрын
හරිම වටිනවා ඔබතුමගේ දැනුම අපිටත් බෙදාදීම පිළිඹඳව...ගොඩක් සුතූතයි....
@supipisagamith6652
@supipisagamith6652 2 жыл бұрын
බොහොම ස්තුතියි මේ පැහැදිලි කිරීම පිලිබදව..මම දැනටත් ගස්පෙනෙල ගෙඩි කීපයක් රෙදි සෝදන යන්ත්‍රයට දමා රෙදි සෝදනවා..
@anuk11
@anuk11 2 жыл бұрын
වටිනා දැනුවත් කිරීමක් .තෙරුවන් සරනයි !
@neelakapathirana1343
@neelakapathirana1343 2 жыл бұрын
මම දැකපු එකම කෙනා නිර්ව්‍යාජව සෑම මොහොතෙම සිනාසී සිටින , මම දකින්නෙ ඔබව ඔබේ වීඩියෝ වල පමනයි, නමුත් මම හිතනව සෑම මොහොතකම සතුටින් සිනාවෙන් සිටින කෙනෙක් කියල
@prabathwijesekara7335
@prabathwijesekara7335 2 жыл бұрын
බොහොම වටින පැහැදිලි කිරීමක් Sir.......
@matildaranjani3946
@matildaranjani3946 2 жыл бұрын
Bohama ස්තුතිවන්ත වනවා . හරිම වටිනා post aka .👍👍🌝🌝
@nalaka885
@nalaka885 2 жыл бұрын
මේ වීඩියෝ එක ගොඩාක් වටිනවා. මමත් මෙච්චර කල් කල්පන කරපු දෙයක් තමයි සබන් වලට කාබනික විකලපයක් නැද්ද? කියන එක. අපි සබන් වලින් දිනපතාම නාලා රෙදි හොදලා මහපොලවට විෂ වර්ග දානවා. ගෙවතු වගාවක් කරන කෙනෙක්ට මෙහෙම දෙයකින් හදපු සබන් යොදා ගත්තොත් ඒ ජලය වගාවටත් යොදන්න පුලුවන් වෙයි. බොහොම ස්තූතියි 🙏 ඔබ තුමාට
@padmigamage671
@padmigamage671 Жыл бұрын
Good idia
@BestAppsBuilder
@BestAppsBuilder 2 жыл бұрын
බොහොම වටින පැහැදිලි කිරීමක්. සර්...බොහෝම ස්තූතී...🙏
@lalithratnasekera6953
@lalithratnasekera6953 2 жыл бұрын
ඉතාමත්ම විශිෂ්ටයි.
@kanilanthi5743
@kanilanthi5743 2 жыл бұрын
Oyata ශක්තිය දහිරිය ලැබේවා
@thusharasampath4740
@thusharasampath4740 2 жыл бұрын
වටිනා පැහැදිලි කිරීමක්...ස්තුති ...🙏🙏
@ashokaindigahawela7307
@ashokaindigahawela7307 2 жыл бұрын
ගොඩක් ...වටින දැනුවත් කිරිමක්...මටත් තිබ්බ ගැටලුවක් අනුරාධපුර ...පොලොන්නරු ..යුගවලදි කොටි 05 ජනතාව ක් හිටියයි කියනවා.විහාර අරාම දිහා බැලුවම එක බොරු වෙන්න බැහැ ...මොකද හාමුදුරුවරු රස්සාවල් කලෙ නැහැ ...මෙ ජනතාව ගෙ අවශ්‍යතා කොහොමද සපුරා ගත්තෙ කියන එක...එකට කදිම උත්තර ක් ඔබ තුමා දුන්නා ...ගොඩක් ස්තුතියි ...!දිගටම දැනුවත් කිරිම් අපෙක්ෂා කරනවා....ජය...!
@chamindaprasad9999
@chamindaprasad9999 2 жыл бұрын
ගොඩක් වටිනවා මහත්මයා ..බොහෝම ස්තුතිය 🙏🙏🙏
@indikathilakasiri-p4n
@indikathilakasiri-p4n 7 ай бұрын
සර් ගේ වීඩියෝ නිතරම බලනවා ගොඩක් ස්තුතියි සර් ❤
@pathiranagetharindukumara9310
@pathiranagetharindukumara9310 2 жыл бұрын
ඉතා වැදගත් මාර්තුකාවක්.. ස්තුතියි සර්,🙏❤️❤️
@nayanagunarathna4779
@nayanagunarathna4779 2 жыл бұрын
සර් අලුත් අදහසක්නෙ 👍👍
@durgapriyanthi5659
@durgapriyanthi5659 Жыл бұрын
ඔබතුමා රටට සමිපතක්.
@kavindanethsara8167
@kavindanethsara8167 2 жыл бұрын
හරිම ආදරනීය ගුරුතුමෙක්....🥰
@maleeekanayake5548
@maleeekanayake5548 2 жыл бұрын
වටිනා වීඩියෝ වක් මා දුටුවා මෙ ගෙඩි රත්තරන් බඩු පාට කරන අය පාවිච්චිකරනව..රත්තරන් බඩු ගෙදුවම ලස්සට දිලිසෙනව..ඔක්කොම කුණු යනව ..
@isurumadusanka7977
@isurumadusanka7977 2 жыл бұрын
නියමයි සර් මං හොය හොය හිටපු වීඩියෝ එකක් හරිම වැදගත් …
@arunawanashingha4351
@arunawanashingha4351 2 жыл бұрын
කොහෝ කෝහෝ පරිසරය හරි සන්වේදී ඔයාට....
@hassanhassan6692
@hassanhassan6692 2 жыл бұрын
මහත්මයා ඔයාට ගොඩක් ස්තුතියි 🌹🌹🌹🌹🌹🌹🌹
@nuwansrilal4718
@nuwansrilal4718 2 жыл бұрын
ගොඩාක් වටින අදහසක්...
@rapbadakohila0324
@rapbadakohila0324 2 жыл бұрын
හරිම වටිනවා සර්.. තෙරුවන් සරණයි! 🥰
@chandasomabandara6431
@chandasomabandara6431 2 жыл бұрын
බොහොම ස්තුතියි ! හුගක් ප්‍රයෝජනවත් කරුණු දැක්වීමක්!
@jinasenawijesingha1797
@jinasenawijesingha1797 2 жыл бұрын
Thanks very much sir very useful knowledge
@prasadtharindu7166
@prasadtharindu7166 2 жыл бұрын
Bitter ginger(Zingiber zerumbet) කියන ශාකයේ මල් shampoo වගේ භාවිතා කරන්න පුලුවන්
@shakilaanuradhi685
@shakilaanuradhi685 2 жыл бұрын
බොහොමත් ස්තූතියි ඔබතුමාට .
@swarnahettiarachchi9283
@swarnahettiarachchi9283 Жыл бұрын
කාලෝචිත දේශනයක්, මම අදයි මේ වීඩියෝ එක දැක්කෙ. අපේ ගේ ලඟ ගෙයක් ලඟ මේ පෙනල ගහක් තිබුන ගඩි පිරිල, අහල තිබුනට ප්‍රයෝජනයට ගන්න හැටි දැනගෙන හිටියෙනෑ. ඒ ගහ කපල දැම්ම. ඒඋනාට දැන් අපේ ගෙදර ගහක් හැදිල තියෙනව තාම ගෙඩිනෑ, රඹුටන් ගහට සමානයි මේ ගහ. මම ආසාවෙන් ඉන්නව ගෙඩි හැදෙනකම්. රෙදි සෝදන්න. හොඳ දැනුවත් කිරීමක් මහත්මයා ස්තුතියි! .
@englishclass9149
@englishclass9149 2 жыл бұрын
ඉතා වටින යෝජනාවක්. ස්තූතියි සර්
@anastanravindra6788
@anastanravindra6788 2 жыл бұрын
නියමයි ❤️ මේවගේ දේවල් ලොකු තැන් දැනුවත් කරන්න
@shanbro7217
@shanbro7217 Жыл бұрын
අපේ දිහා පැළ වර්ගත් තියෙනවා ඔය ගසේ . අපි රෙදි සෝදන්න භාවිතා කරන්නෙ ඕවා . හොඳට කුණු යනවා. සුවඳයි. දැනගෙන හිටියෙ නෑ දුර්ලභ ගණයේ ශාකයක් කියලා. 🥰🥰🥰
@dinuwagamingbussid1282
@dinuwagamingbussid1282 Жыл бұрын
ඇටේ පැලකරපම්
@prasanthadsp6900
@prasanthadsp6900 2 жыл бұрын
බොහොම ස්තූතියි ඔබතුමාට...ඉතා වටිනා හදුන්වා දීමක්...දීර්ඝායුෂ ලැබේවා ...🙏
@tharangaamarasinghe8306
@tharangaamarasinghe8306 2 жыл бұрын
බොහොමත්ම ස්තුතියි ගුරුතුමනි
@chandrathrimawithana5257
@chandrathrimawithana5257 Жыл бұрын
බොහොමත්ම ස්තූතියි රුචිර මහත්මයා
@mds9240
@mds9240 2 жыл бұрын
ගස් පෙනෙල ගෙඩ් පොතු යොදාගන්නවා ආභරණ පිරිසිදු කිරිමේදී
@shashiudayanga1366
@shashiudayanga1366 2 жыл бұрын
Oww
@asokahewage1417
@asokahewage1417 Жыл бұрын
Very usefull explain thank you sir
@praveenpalliyaguru7515
@praveenpalliyaguru7515 2 жыл бұрын
වටින Video එකක් Sir
@chinthaimbuldeniya6558
@chinthaimbuldeniya6558 2 жыл бұрын
ඔබට බොහෝම ස්තුතියි තෙරැවන් සරණයි
@kalyaniswarnalatha9872
@kalyaniswarnalatha9872 3 ай бұрын
Attamai sir man kalayak tisse hitamin hitiya deyak tamai sir vistara kale. Obatumata bohoma stuti!
@gayashanjay
@gayashanjay 2 жыл бұрын
ගොඩක් ස්තුතියි කථිකාචාර්ය තුමනි ඔබ ලබා දෙන දැනුමට. අපේ රටෙත් ආර්ථික කටයුතු සදහා ආර්ථික විද්‍යා chyk බලශක්ති අමාත්‍ය ඉංජිනේරු wk සෞඛ්‍ය ඇමැති ta specialist knk wge e e ක්ෂේත්‍රය ta e e danuma pawathina පුද්ගලයන් ඉන්නවනම්.
@chriscarter8274
@chriscarter8274 2 жыл бұрын
Fantastic video and good explanation. I wished you told us how long this nuts can be stored in dry or raw form. Can use use the your nuts or have to utilize dried nuts??🤔 but all in all fantastic idea to help and educate people in our amazing country 😍👍👍
@ranjithhapuarachchi9746
@ranjithhapuarachchi9746 2 жыл бұрын
අපෝ අපි සමහර දාට පාවිච්චි කරනවාමේවා එ ලියට දාන එක ට ස් තුති යි
@malikaa7749
@malikaa7749 2 жыл бұрын
අලුත් දෙයක් හැමෝටම වැදගත් වෙයි
@samanmanathunga4529
@samanmanathunga4529 2 жыл бұрын
සුභ උදෑසනක් සර්
@blackandwhitelife.2942
@blackandwhitelife.2942 2 жыл бұрын
පළමු වතාවට අද තමා ගස් පෙනෙල ගැන දැනගත්තේ
@sudammifonseka7085
@sudammifonseka7085 2 жыл бұрын
ගස් පෙනල ගැන එහි ප්‍රයෝජන ගැන අවුරුද්දකට පෙර සිටම සිංහල වීඩියෝ කිහිපයක්ම දැක්කා.ගැටලුව තමයි එය වවාගන්න ඉඩ නැහැ
@AluthgamaApi
@AluthgamaApi 2 жыл бұрын
බොහෝම ස්තුතියි
@nihaldassanayake9931
@nihaldassanayake9931 2 жыл бұрын
Thank you for sharing your knowldge with us we are part of Nature and live wth in the Nature we should take these kind of knowledge to primery schools where we can change our enviorment to be with the Nature Thank you🙏🙏🙏
@rajithsrimal627
@rajithsrimal627 2 жыл бұрын
මෙච්චර බුද්ධිමත් පුද්ගලයො රටේ ඉද්දි අපේ රටට මෙහෙම උනේ ඇයි.රටේ පාලකයො මෙහෙම බුද්ධ්මත් උනා නම් අපි අද දියුනු රටක ජිවත් වෙන්නෙ
@NelakaNissan
@NelakaNissan 2 жыл бұрын
මිනිස්සු බුද්ධිමත් නෑනෙ....
@wickramamiddeniya5783
@wickramamiddeniya5783 Жыл бұрын
සුදුසු කම් තියෙන බුද්දිමත් අය සාමාන්‍ය රැකියාවක් කරගෙන අයිනකට වී ඉන්නවා ,කද බඩ මහත ඔලුවක් නැති හාල් පාරුවො ඇමති මන්ඩලයට යනවා(අනුර දිසානායක මහතා ජනාධිපති උනොත් ඔය තත්ත්වය ස්තිරවම වෙනස් වෙනවා )
@rohanyainna6575
@rohanyainna6575 2 жыл бұрын
ඔබතුමා සම්බන්ධ කරගන්න හැකි අංකයක් ලබාදීමට හැකිද
@youd7493
@youd7493 2 жыл бұрын
අහලවත් නෑති දෙයක් දැනගත්තෙ අද, ස්තූතියි.. Sir, මේකෙ ගදක් සූවදක් එහෙම තියනවද?
@tamelearnbook
@tamelearnbook 2 жыл бұрын
අපේ ගුරුවරයා😇🙏
@next2010u
@next2010u 2 жыл бұрын
Thank you for this novel idea.
@chinthavithana8881
@chinthavithana8881 2 жыл бұрын
ඉස්සර කොකුන් පොතුවලින් සබන් හදලා ගාන හැටිනම් අපේ අම්මා කියලා තියනවා. ගස් පෙනල ගැන අහලා නෑ. වගා කරලා නිශ්පාදනවලට යන්න පුලුවන්නම් හොඳයි.
@suvinduyehan2516
@suvinduyehan2516 4 ай бұрын
කොකුන් පෝතු කිව්වේ? එව්වා ගන්නේ මොන ගස් වලින්ද
@jayanthichandani5155
@jayanthichandani5155 10 ай бұрын
මමපැලයක් වවා ගත්තා ඔබට ස්තූතියි 🙏
@padmasamarajeewa8164
@padmasamarajeewa8164 2 жыл бұрын
Thank you very much your clear explanation . Where can we get this plant?
@liyanagejaanappriya648
@liyanagejaanappriya648 2 жыл бұрын
කැකිල්ල දළුත් ඔයවගේ සබන් ලක්ෂණ පවතිනවා⭐👌
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
ගොඩක් ස්තුත්යි මේ ගැන කිව්වාට
@dpsremixlk
@dpsremixlk 2 жыл бұрын
ගස් පෙනල, අපේ සීයගේ ගෙදර තිබුනා කියල සීයා කිව්වා (රාජාංගනය) අපි ඕවා අවුරුදු 10ට විතර කලින් පාවිච්චියට ගත්තා. රත්තරන් කරාඹු හදලා ඒවා පොලිෂ් කරන්න කලින්, පිත්තල වයර් බ්‍ර්ෂ් එකකින් කරාඹු ටික බ්‍රෂ් කරනවා(ඒ පාස්සන්න ගන්න කෙමිකල් කහට වර්ග යවන්න) ඒවට ගන්නෙ ඕවා වතුරට දාලා
@pawanmadushan1234
@pawanmadushan1234 2 жыл бұрын
සර්, ගංජා ගැනත් වීඩියෝ එකක් කරන්න. මොකද මිනිස්සු ගංජා නීතිගත කරන එක ගැන එක එක මත පළ කරනවා. එහි සමාජ විද්‍යාත්මක ,වෛද්‍ය විද්‍යාත්මක, රසායන විද්‍යාත්මක මත පල කිරීම අවශ්‍යයි. ස්තුතියි.🙏
@Powerceylon5732
@Powerceylon5732 2 жыл бұрын
Sir, could you please explain how to make soap bar using this extract . Thank you.
@sharppixpencilart
@sharppixpencilart 2 жыл бұрын
බොහොමයක් පිං ගුරුතුමනි
@chriscarter8274
@chriscarter8274 2 жыл бұрын
Looking forward to to many more vids. Thanks I’m advance 🙏👍👍
@jensasfernando9744
@jensasfernando9744 2 жыл бұрын
I like this video. Thank you sir.
@himalprasantha8595
@himalprasantha8595 2 жыл бұрын
ඉතාම වටිනා වීඩියෝවක් . කොහෙන්ද මේ ගෙඩිවර්ගය මිලට ගන්න පුලුවන් ?
@deepadevi7230
@deepadevi7230 7 ай бұрын
තෙරුවන් සරණයි.🙏❤️
@danthanarayanagarnet7722
@danthanarayanagarnet7722 2 жыл бұрын
ස්වර්ණාභරණ වල දීප්තිමත් පැහැයක් ලබා ගැනීමට පාරම්පරිකව භාවිතා
@AsankaSmart
@AsankaSmart 2 жыл бұрын
මම මෙය Hair Gel එකක් විදියට අවුරුදු 3ක් තිස්සේ භාවිතා කරනවා. Natural Hair Gel🧚🙂. සිංහල බෙහෙත් බඩු කඩවල් වලින් මේවා මිලදී ගන්න පුලුවන්. වටිනා විඩියෝ එකක්. රෙදි සේදීමට කලින් භාවිතා කරලා නෑ. ඒකත් try කරලා බලන්නම්. ඔබතුමාට ස්තුතියි දැනුවත් කලාට.
@madumuhandirama8670
@madumuhandirama8670 2 жыл бұрын
Hair jel එක හදාගන්නෙ කොහොමද කියන්න පුලුවන්ද
@AsankaSmart
@AsankaSmart 2 жыл бұрын
@@madumuhandirama8670 පෙනෙල ගෙඩි 2-3ක් වතුර එකක පැයක් පමන දමා, පසුව එහි ඇටය ඉවත් කර අත් දෙකින් හොදින් පෙන එන්න අතුල්ලා ඔලුවේ ගාන්න. මගේ චැනල් එකේ විඩියෝස් ඔක්කොම වගේ කෙරුවේ මේ හෙයා ජෙල් එක ගාලා.
@rajiyagaming8742
@rajiyagaming8742 2 жыл бұрын
ස්තූතියි ඔබට ....🌼🌼🌼🌼🌼
@cmtengineeringservices8068
@cmtengineeringservices8068 2 жыл бұрын
Superb explanation.
@amaraweera5428
@amaraweera5428 2 жыл бұрын
ගස්පෙනෙල අහලතිබුනෙනෑ ගොඩපර ගෙඩිවලින් ෂැම්පු හදනහැටිත් කියාදෙන්න
@KALINDU01
@KALINDU01 2 жыл бұрын
🔥🔥🔥❤️😎👍.නියම Video එකක්.
@newone1634
@newone1634 2 жыл бұрын
A wonderful video Sir.
How many people are in the changing room? #devil #lilith #funny #shorts
00:39
Lamborghini vs Smoke 😱
00:38
Topper Guild
Рет қаралды 56 МЛН
УДИВИЛ ВСЕХ СВОИМ УХОДОМ!😳 #shorts
00:49
How many people are in the changing room? #devil #lilith #funny #shorts
00:39