ලෝකයේ හොඳම කෙටි උදැල්ල : නජරි ගමා : Science With Ruchira

  Рет қаралды 173,316

Science With Ruchira

Science With Ruchira

Күн бұрын

මෙම වීඩියෝ එකෙන් මම කතා කරන්නේ වල් පැලැටි මර්ධනයට සහ වත්තේ පිටියේ සියලුම ආකාරයේ සුළු කටයුතු සඳහා ඉතාම අගනා කෙටි ආයුධයක් වන උදැල්ලක් ගැන. මෙය සාම්ප්‍රදායික ජපාන නිර්මාණයක් වන නජරි ගමා නම් උදැල්ලයි.
සාමාන්‍ය අත් උදැල්ලකින් කල හැකි සියලු වැඩ කටයුතු කරන්න පුළුවන් මෙම උපකරණයට ඊටත් එහා ගොස් සාමාන්‍ය අත් උදැල්ලකින් කරන්න බැරි ගොඩක් දේවල් ඉතාම පහසුවෙන් ඉටු කරන්න පුළුවන්.
මේ වීඩියෝ එක ඇතුලේ එවැනි උපයෝගිතාවයන් බොහොමයක් ගැන කතා කරන ගමන්. මෙහි තව දුරටත් වැඩි දියුණු කරන්න පුළුවන් දේවල් ගැනත් මම කතා කරනවා.
මම මෙම ආයුධය සාදාගත් ස්ථානය : goo.gl/maps/iF...
ගොඩාක් දෙනෙක් මම මෙය සාදා ගත්තු ශිල්පී මහත්තයාගේ දුරකථන අංකය ඉල්ලා තිබුනා : පහත දුරකතනයෙන් ඔබට ඔහුව සම්බන්ධ කර ගන්න පුළුවන්.
නුවන් චාමර මහතා : 0774610347

Пікірлер: 694
ලෝකයේ හොඳම බහුකාර්ය පිහිය : ඌලු
44:19
GIANT Gummy Worm Pt.6 #shorts
00:46
Mr DegrEE
Рет қаралды 117 МЛН
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17
小路飞嫁祸姐姐搞破坏 #路飞#海贼王
00:45
路飞与唐舞桐
Рет қаралды 25 МЛН
අනුරගේ පුතත් මාට්ටු...!
27:36
SL Deshaya
Рет қаралды 438 М.
GIANT Gummy Worm Pt.6 #shorts
00:46
Mr DegrEE
Рет қаралды 117 МЛН