නැනෝතාක්ෂනය: නැනෝ පරිමාණය සුවිශේෂී ඇයි? (Why Nanoscale is Unique?)

  Рет қаралды 33,904

Science With Ruchira

Science With Ruchira

Күн бұрын

නැනෝ පරිමාණය කියන්නේ ද්‍රව්‍ය පවතින පරිමාණ අතර ඇති සුවිශේෂී පරිමාණයක්. ඒ බව ඇති වෙලා තියෙන්නේ කොහොමද කියන එක ගැනයි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ.

Пікірлер: 191
@win3cgc
@win3cgc 3 жыл бұрын
මේ මනුස්සය ලංකාවට අති විශාල සේවාවක් කරන පුද්ගලයකු බව හොඳටම පේනවා. වටිනා පුද්ගලයෙක්. රැක ගැනීම ජනතාව සතුයි. ඔහුට දේශපාලන වශෙයෙන් ස්වාධීන වී සිටීමට පුලුවන් වේවා කියා සුබ පතනවා. දැන් දැන් පෙරමඟ සුබ ලකුණු පහල වේගෙන එනවා. ලංකාවේ හොඳ මිනිසුන් ටික-ටික ඉදිරියට ඇවිත් ජනතාවගේ දෑස් පෑදීමට කල-හැකි දෑ කිරීමට ඉදිරිපත්වීමම කොච්ච්රනම් වටිනවාද? දෙමව්පියනි, ඔබේ දරුවා “Science with Ruchira” KZbin Video නැරඹීමට දිරි ගන්වන්න. ✔
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
ස්තුත්යි ඔබට
@ChanakaSandaruwanSK
@ChanakaSandaruwanSK 3 жыл бұрын
@Siri Wijetunga.. Dr. Ruchira Wijesinghe is a young renowned scientist, nanotechnology specialist, who has more than 25 international publications and US patents. Our future generation is lucky to have such people paving their paths. As you mentioned there are great signs towards a great future in Sri Lanka..
@manojsameera2232
@manojsameera2232 3 жыл бұрын
@@ChanakaSandaruwanSK ස්තූතියි
@hasiWills1021
@hasiWills1021 3 жыл бұрын
මේ දැනුම පාසැල් කාලයේදීම මේ ආකාරයෙන් දකින දරුවා දැනගන්නවා මොකද්ද තමන් ඉගනගන්නෙ කියන එක, ඒ කෙනෙක්ට තමයි පුලුවන් වෙන්නෙ මීට එහා දෙයක් දකින්න උසස් අධ්‍යාපනයෙදී. බොහොම පින් ඔබතුමාට ❤🙏
@asokatissakumara3179
@asokatissakumara3179 3 жыл бұрын
පළවෙනි වතාවට මම මේ දේවල් දැනගත්තෙ,, ඔබ තුමාට බොහෝම ස්තූතියි ,,, ඔය වගේ දේවල් ගැන වඩ වඩාත් වීඩියෝ කරන මෙන් ඉල්ලමි...
@nisanthaperera5631
@nisanthaperera5631 3 жыл бұрын
Doctor. Could you please produce the same episode in English too.
@kosalaupendra5640
@kosalaupendra5640 6 ай бұрын
I am very happy. Why Because my country has clever people. I love my country and Science with Ruchira.❤❤ Best of you.🎉 Congratulations 🎉😊 You have good future 😮
@supunsandika5455
@supunsandika5455 3 жыл бұрын
මීට කලින් මම දැකැල නැති, ඉගෙන ගෙන නැති දේවල් තමයි මේ විඩියෝ එක නරඹල දැනගන්න පුළුවන් වුනේ. ගොඩක් ස්තූතියි රුචිර මහත්තය. තෙරුවන් සරණයි !
@shanilkadilshan8279
@shanilkadilshan8279 3 жыл бұрын
කියන්න වචන නෑ සර්.ගොඩාක් සතුටුයි මේ දැනුම නිසා. සර්ට ගොඩාක් ස්තූතියි ❤️🙏
@Asha-lb8ri
@Asha-lb8ri 3 жыл бұрын
සර්, මෙතරම් ගැඹුරු දැනුමක් සරලව පැහැදිලි කර දීම පිළිබඳව ඔබතුමාට අනේක වාරයක් ස්තුතියි .
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
ස්තුතියි ඔබට ඔබගේ දිරිමත් කිරීමට
@nishanthasenavirathna2099
@nishanthasenavirathna2099 3 жыл бұрын
සර් බොහෝම පින් තේරෙන සිංහලෙන් ඉතා පැහැදිලිව ඹබගේ වටිනා දැනීම අඩු දැනීමක්, අවබෝධ යක් ඇති අපට පැහැදිලි කර දීමට සර් තවත් මේ වගේ වටිනා විඩියෝ කරන්න
@Chamalka21706
@Chamalka21706 3 жыл бұрын
9 වසර නැනෝ පාඩම තේරුම්ගන්න හුගක් උදවු උනා. ගොඩක් ස්තූතියි සර් කියලා දුන්නට😀😀
@බඃඩා
@බඃඩා 3 жыл бұрын
මෙිකනමි නියමයි..!අහමිබෙන් දැක්කෙ, විද්‍යාවට කැදර මනුස්සයෙක්ට මරැ
@gayanwijerahna6600
@gayanwijerahna6600 3 жыл бұрын
නිදහසේ ඉන්න වෙලාවට ඉතා ආසාවෙන් බලන නාලිකාව. ඔබතුමා කරන කියන දෙවල් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා.!!!👌❤👍
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
ස්තුත්යි ඔබට
@ranjanadj
@ranjanadj 3 жыл бұрын
ඉතාම වැදගත් කරුණ ටිකක් පැහැදිලි කළ දෙන්නේඉතාමත් උනන්දුවෙන් නරඹන්නෙ බොහොම ස්තූතියි ඔබතුමාට
@manojmanjuladesilvagalbokk625
@manojmanjuladesilvagalbokk625 3 жыл бұрын
ඔබ තුමා මේ තිරයේ දිස්වීමට සැලැස්වූයේ neutral videos ද created ද පහදා දෙන මෙන් ඉල්ලා සිටිමි 🙂ස්තුතියි. ඔබ තුමාට නිදුක් නීරෝගී දීඝායු වේවා...
@dhammasarathi9364
@dhammasarathi9364 3 жыл бұрын
හරිම වටිනව අයියෙ. තෙරැවන් සරණයි පින්වත් ඔබ තුමාට
@keerthirathnayake8674
@keerthirathnayake8674 3 жыл бұрын
බොහොම ස්තුතියි සර් මං Nano ගැන දන්නැති ගොඩක් දේවල් දැන ගත්තා 🙏🙏🙏🙏🙏
@menakaabeywickrema1798
@menakaabeywickrema1798 3 жыл бұрын
බොහොම වටින දෙයක් සරලව සෑම දෙනාටම තේරුම් ගන්න පුළුවන් ආකාරයට වීඩියෝව ඉදිරිපත් කිරීම ගැන. ඔබට ජය..
@praveenjayawickrama8956
@praveenjayawickrama8956 3 жыл бұрын
(-19:45 - -19:35) දාන පාරමිතාවක්ම වේවා ! (මූලාශ්‍රය : රේරුකානේ චන්ද්‍රවිමල මහනාහිමියන්ගේ පාරමිතා ප්‍රකරණය ග්‍රන්ථයේ ධර්ම දානය නම් කොටසින්) බොහොම ස්තූති, ජයවේවා ඔබතුමාට!
@wijayathilakavidanapathira3532
@wijayathilakavidanapathira3532 3 жыл бұрын
දැනුම ලබාදෙන ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි !
@kasunsanjeeva8787
@kasunsanjeeva8787 3 жыл бұрын
මේවා බලනකොට අපි විද්‍යාව ගැන දන්නෙ මොනවද කියල හිතෙනවා ඔබට බොහොම ස්තුතියි
@chameeradinesh1221
@chameeradinesh1221 3 жыл бұрын
නැනෝ තාක්ෂණ ගැන තව වැඩිදුර විස්තර කිරීමක් කරන්න පුළුවන් නම් වටිනවා. ❤
@shyamalimapa997
@shyamalimapa997 3 жыл бұрын
සාමාන්‍ය පුද්ගලයකු ට අවබෝධ විය හැකි අයුරින් පැහැදිලි කළා ඔබට බොහොමත්ම ස්තුතියි
@hajithprasanna
@hajithprasanna 3 жыл бұрын
සර් ඔබ කරන්නේ වචනයෙන් කියා නිම කල නොහැකි අපූරු සේවයක්. ඉතාමත් අගය කරන්නෙමු. අපේ දරු පරපුර දැණුමෙන් සමන්විත බුද්ධිමත් පරපුරක් ලෙස නවීන තාක්ෂණයෙන් පිරුණු ලොවට පිවිසීමට නව තාක්ෂණය නිසි ප්‍රයෝජනය උපරිමයෙන් ලබා ගෙන සෑම නිවසක් තුලට ඔබගේ වටිනා දැණුම පිවිසීම ඉතා අපූරුයි. එකිනෙකාට දොස් පැවැරීමෙන් අපේ රට ගොඩ ගත නොහැක. එය කල හැක්කේ ඔබතුමා පවසන අයුරින්ම දැණුමෙන් පිරිපුන් පරපුරකින් පමණි. තෙරුවන් සරණින් යහපතක්ම වේවා🙏
@osmandsiyabalapitiyage7813
@osmandsiyabalapitiyage7813 3 жыл бұрын
භෞතික විද්‍යාවට ඇලුම් කරන මා ඇතුළු සියලුම දෙනා හට ඉතා වැදගත් වටිනා වීඩියෝවක්. මෛ⁣ක්රෝ යුගය පසුකරමින් සිටින අපට නැනෝ විද්‍යාවේ අනාගතයට ඇති වැදගත්කම ගැන වීඩියෝවක් කලොත් වටිනවා.
@Athula_Bandara
@Athula_Bandara 3 жыл бұрын
වටිනා වීඩියෝවක් sir
@saseeka-weerasinghe
@saseeka-weerasinghe 3 жыл бұрын
ගොඩක්ම වටිනවා ❤️😀 ස්තූතියි සර් 🙏❤️
@kalyanapriyawickramapala9059
@kalyanapriyawickramapala9059 3 жыл бұрын
නැනෝ ගැන යන්තමින් හෝ අවභෝධය ලැබුනේ අද. ස්තුතියි ඔබතුමාට. සුවපත් වේවා !!
@c_u_d_d_a5896
@c_u_d_d_a5896 Жыл бұрын
It's a great video...this video is very important grade nine student❤️
@raveengamage8409
@raveengamage8409 3 жыл бұрын
සෑහෙන දෙයක් ඉගෙන ගත්තා .. බොහෝම ස්තූතියි මේ වගේ දේවල් කියලා දෙනවට.. ඔබ තුමාගේ දැනුමට නිහතමානිත්වයට හිස නමා ගෞරවය කරනවා... ඇත්තටම මහත්මයෙක්..❤💖❤
@amalinilupa5747
@amalinilupa5747 Жыл бұрын
හරිම වටිනවා සර් . බොහොම ස්තූතියි 🙏
@chathuranga5891
@chathuranga5891 3 жыл бұрын
ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි !
@pathiranagetharindukumara9310
@pathiranagetharindukumara9310 3 жыл бұрын
බොහෝ ස්තුතියි ලබාදුන් දැනුම පිලිබඳව!
@prabhathnagarathna5934
@prabhathnagarathna5934 3 жыл бұрын
නෑනෝ ගැන නොදන්න දේවල් ඉගෙන ගත්තා ස්තුතියි සර්
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
ස්තුත්යි ඔබට
@DK_Science
@DK_Science 3 жыл бұрын
Excellent sharing sir
@padyanirmani9273
@padyanirmani9273 3 жыл бұрын
සර් මම නැනො තාක්ෂණය සම්බන්ධයෙන් උපාධියක් හදාරන්න බලාපොරොත්තුව තියෙන්නේ .එම නිසා පුළුවන් නම් දිගටම මේ වගෙ විඩියො කරන්න .බොහොම ප්‍රයෝජනවත් .
@padmaamarasinghe4459
@padmaamarasinghe4459 3 жыл бұрын
Thank you so much for your effort to give your knowledge to others. I could understand what is nanoscale today.
@kapitechnologysrilanka4280
@kapitechnologysrilanka4280 Жыл бұрын
නියම රසවත් පාඩමක් ❤❤❤
@peshithasuraweera4956
@peshithasuraweera4956 3 жыл бұрын
ගොඩක් ස්තුතියි මහත්තයා
@suuurocks3926
@suuurocks3926 3 жыл бұрын
නියම ඉගැන්වීමක් සර් !
@thimiradhilshan4336
@thimiradhilshan4336 3 жыл бұрын
Sir You are a excellent teacher and good role model for Srilankan youth. Thank you for ur great contribution. 🌹🌹🌹🌹
@pavithradayarathna26
@pavithradayarathna26 Жыл бұрын
Thanks. Highly appreciate your service. Invaluable. I learnt a lot. Wish you all the courage and strength to continue this great job.
@thusharagamage9090
@thusharagamage9090 3 жыл бұрын
Very very valuable and interesting sir, thanks.
@naveenpe
@naveenpe 3 жыл бұрын
රසවත්ම අදහස "අපි නැනෝ පරිමාණයේ ක්‍රියාත්මක වන ජීවීන්"!
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
ow, ape biology kriyathmaka wenna nanoscale eke.
@Supuncd
@Supuncd 3 жыл бұрын
බොහෝම ස්තුතිය සර්
@kelumakuratiya859
@kelumakuratiya859 3 жыл бұрын
Greatly appreciate, thank you very much sir👍👍👍.
@rehanmendis6345
@rehanmendis6345 3 жыл бұрын
Very interesting 👍👍👍
@samanrathnakumara743
@samanrathnakumara743 3 жыл бұрын
ලංකාවේ Physics..Chemistry..Mathamatics...Zoology..Botany විදයාඥයො කීයක් ඉන්නවද..ඒ අය අතරින් ඔබතුමා අපේ රටේ Science ඉතාමත් සරලව Science Back grount නැති අයට පවා තේරුම් ගැනීමට පහසු වන ලෙස Science/Maths විවිද සිද්දාන්ත පැහැදිලි කරනව..ඔබ තුමාට ස්තුතියි
@sureshperera7602
@sureshperera7602 3 жыл бұрын
Thank you v much sharing your precious knowledge with us. Missed physics after entering university. 😢
@tharanganiroshan7212
@tharanganiroshan7212 3 жыл бұрын
bohoma sthuthi.. godak wadagath karunu oba thum kiyala denawa
@armygirl2937
@armygirl2937 3 жыл бұрын
Superb great explanation
@lakmaldeshapriya3793
@lakmaldeshapriya3793 3 жыл бұрын
බොහෝම ස්තුතියි සර්....
@chamarajeewantha3139
@chamarajeewantha3139 3 жыл бұрын
වටිනා දැනුම්වත් කිරීමක් , බොහෝම ස්තූතියි ඔබතුමාට 👍
@crs.chamararanasinghe9303
@crs.chamararanasinghe9303 3 жыл бұрын
Ada thamai mama hariyatama dana gatte nano parimanaya, oba thumata subama suba anagathyak wewa..
@gimansanchintha3855
@gimansanchintha3855 3 жыл бұрын
Its verry Funny & Education ..its easy to learn well..Thank you so much..
@sarathw5740
@sarathw5740 3 жыл бұрын
Great video. Learn something new.
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
Glad it was helpful!
@balachandratantrige
@balachandratantrige 3 жыл бұрын
very very interesting...Thank you very much....
@darbuka5570
@darbuka5570 3 жыл бұрын
ස්තුතියි ඔබතුමාට
@sureshchandana7738
@sureshchandana7738 3 жыл бұрын
Triple gem bless you, sir...your support is very very important to us to make new sri lanka....
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
It's my pleasure
@marseducation
@marseducation 3 жыл бұрын
It's great. Thanks alot
@sudathliyanage8170
@sudathliyanage8170 3 жыл бұрын
Thank you much, Dr
@s.h.g.vidushini6976
@s.h.g.vidushini6976 3 жыл бұрын
Thank u soo much sir, 🇱🇰🇱🇰🇱🇰
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
ස්තුතියි ඔබට ඔබගේ දිරිමත් කිරීමට
@pyramidgalewela3049
@pyramidgalewela3049 3 жыл бұрын
බොහොමත් ම ස්තූතියි.
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
අර්ථවත් යමක් ඔබ ගත්තානම් සතුට මටයි
@popularsongs6083
@popularsongs6083 3 жыл бұрын
මේ වගේ වීඩියෝ වලට මිලියන ගනන් විවුස් එන දවසට එන දවසට ලන්කාව සන්වර්දිත රටක් වෙලා තියේවි
@tesstess7005
@tesstess7005 3 жыл бұрын
omg, it will take a long time
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
හ්ම්, හොඳ අදහසක්
@SK_Edits21
@SK_Edits21 3 жыл бұрын
Ekata thawa siyawas ganak yai sahodaraya!e gana balaporththu thiya ganna epa!😄😄
@ajithrodrigo9528
@ajithrodrigo9528 3 жыл бұрын
Interesting and educating. Could you please explain how nano covid 19 Mask give protection to the person. They say when virus touches mask it get killed True? Best.
@tesstess7005
@tesstess7005 3 жыл бұрын
@@ajithrodrigo9528 I'M USING THIS PARTICULAR MASK, ACTUALLY I FEEL THE DIFFERENT AND IT IS VERY COMFORTABLE IT SMELLS LIKE MEDICINE
@artsandeducation7716
@artsandeducation7716 3 жыл бұрын
No words tell you... That's a better knowledge base. Thank you sir again.
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
Thanks and welcome
@ranroo2u
@ranroo2u 3 жыл бұрын
Thank you so much Sir..
@yapakumara2431
@yapakumara2431 3 жыл бұрын
බොහෝ ම ස්තූතියි
@shevanravishka9140
@shevanravishka9140 Жыл бұрын
❤Thank you professor
@wasanthakumara2356
@wasanthakumara2356 3 жыл бұрын
ඉතාම වැදගත් දෙයක්
@sampathekanayaka4928
@sampathekanayaka4928 3 жыл бұрын
අන්න පඬිවරු...🌹🌹🌹🌹👌👌
@ambegodaliyanageperera2712
@ambegodaliyanageperera2712 3 жыл бұрын
හරිම වටිනා දේශනයක්. ඔබතුමාට බොහොම ස්තූතියි!!!👍
@judewasantha5191
@judewasantha5191 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි සරලව පැහැදිලි කිරීම ගැන. පෘෂඨික ක්ෂේත්‍ර ඵලය වැඩිවීම නිසා ඇයි නැනෝ ද්‍රව්‍ය වල භෞතික ගුණ වෙනස් වෙන්නෙ?
@isurusrinath9904
@isurusrinath9904 3 жыл бұрын
Great Sir💪😍🎯
@sandunbandaranayake5809
@sandunbandaranayake5809 3 жыл бұрын
Dear sir , I really appreciate your vedio.....
@_frame_of_mind_
@_frame_of_mind_ 3 жыл бұрын
සර් පුලුවන්නම් නැනෝ technology එක ගැන තව වීඩියෝ කරමුද ගොඩක් වැදගත් කරුනු තිබුන මේකෙත්
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
හොඳයි ළඟදීම අරන් එන්නම්
@shortframe2237
@shortframe2237 6 ай бұрын
​@@ScienceWithRuchirasir wayaba nanotechnology degree eka hodai neda😊
@thusharasandeepa3245
@thusharasandeepa3245 3 жыл бұрын
Carry on sir❤️
@ransikamihiranga9239
@ransikamihiranga9239 3 жыл бұрын
Thanks sir ....godak watinwa .....
@yasawathieliyanagamage311
@yasawathieliyanagamage311 3 жыл бұрын
Nodanna danumak laba dunnata godak pin. Sthuthi nokiwe eya me mohothata pamanai. Pin kiwwama sasara purawata balapanawa.
@shashika407
@shashika407 3 жыл бұрын
ස්තූතිය ..ආදරෙයී ආදරෙයී අහස වගේ .❤❤❤
@d.a.n.thamdavita4148
@d.a.n.thamdavita4148 3 жыл бұрын
ඔබ තුමා අපව දැනුවත් කිරීමට මෙි ගන්න උත්සාහය බෙහෙවින් ප්‍රශංසනීයයි,සර්,ලංකාවේ බෝග සදහා යොදා ගන්නා පොහොර සමිබන්ධව ගැටලුවක් මතුව තියෙනවානේ මෙි ගැටලුවලට නැනෝ තක්ෂණයෙන් විසදුමක් දෙන්න පුලුවන් ද?කරැණාවෙන් දැනුවත් වෙන්න කැමතියි.ස්තුතියි
@sarathgamage2700
@sarathgamage2700 3 жыл бұрын
Each citizens' great honour to you And you render invaluable scientific service to the nation Sir what you teach us is excellent May your all services cause to nirvana !!! Thank you so much your dedication on us
@pastorkarulifechangerssupe9207
@pastorkarulifechangerssupe9207 3 жыл бұрын
Excellent
@hamferd6398
@hamferd6398 Жыл бұрын
Thanks 👍 Sir
@ratnaperera1044
@ratnaperera1044 3 жыл бұрын
විද්‍යාව ගැන ආස හිතුනා. අමාරුයි තමා නමුත් සිත ඒකාග්‍රතාවයට පමුණුවා . තනිකරම බාහිර ලෝකයේ හිස් නිශ්කාරන් සිතිවිලිවලින් ඈත්වුනාම මොනතරම් වැදගත් දේ අපිට අවබෝධ කරගත හැකිද. අද්‍යාපනය නියමයි . උසස් පෙල දක්වා ඉගෙන , විකාර සිතුවිලිවලින් මගෙ ජීවිතය පහතට ඇද දාගත්තේ මමම නොවෙද? ඔබට බොහොම ස්තුතියි සර්.
@wasanadsk1368
@wasanadsk1368 3 жыл бұрын
Thank you very much .
@gihanwikramanayake8848
@gihanwikramanayake8848 Жыл бұрын
Thank you so much sir!
@sabandara601
@sabandara601 3 жыл бұрын
sir very important lecture, I'm an engineer me to got interested to deep learning about Nano tec, form your valube video
@nimanthalakshan1784
@nimanthalakshan1784 2 жыл бұрын
සර් ටෙස්ලා කොයිල් එක ගැන වීඩියෝ එකක් කරන්නකෝ
@deepakk2970
@deepakk2970 3 жыл бұрын
Hello sir, i like your science videos very much, but i am not well versed in sinhala language, sir please post english subtitle also so that it will be very helpful to person like me who is learning sinhalese language..
@udenaranasinghe1707
@udenaranasinghe1707 3 жыл бұрын
ඉතාමත් හොද පැහැදිලි කිරීමක් නමුත් ඔබත් අපිට උගන්වන්නේ තවත් කෙනෙකු උගන්වපු දෙයක් එය ත් හොදයි නමුත් විය යුත්තේ සර් අයිසෙක් නිවුටන් අයිස්ටයින් නිකොලායි ටෙස්ල වගේ අලුතින් දෙයක් හිතීම නිපැයුම් කිරීම
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
Ma aluthin widyawata ek kala dewal gana pasuwa katha karamu
@siriwic
@siriwic 3 жыл бұрын
Good explanation. Are these pictures real or graphics.
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
graphics
@nirupakahavatta4956
@nirupakahavatta4956 3 жыл бұрын
හැකියාව. තවත්. වර්ධනය. වේවා
@BACKARROWS
@BACKARROWS 3 жыл бұрын
Godak sthuthui sir.bs
@elisabathelisabath8074
@elisabathelisabath8074 3 жыл бұрын
Sir .. tel about organik makanisam in nano ..please sir..
@isuruchamara4547
@isuruchamara4547 3 жыл бұрын
Atherosclerosis වගේ disease එකකට treatment කරන්න nano technology එක use කරන්න පුලුවන් හැකියාවක් තියෙනවද සර්
@naradarajakaruna
@naradarajakaruna 3 жыл бұрын
මම ඉස්කොලේ අවුරුදු 10ක් බුදු දහම ඉගන ගත්තා . කිසිම කෙනෙක් කියල දුන් නෙ නැහැ why should we study budhisam and what results you may get after mastering this section කියලා .කරන්නං වාලේ ඔහේ කරගෙන ගියා . අනික් subjects ගැන කවර කතා ද ? Objectives නැති ඉගැන්වීම ක , Not done practicals whilest having laboratories ,Teacher s, nun accdamic staff, with allocated funds from the gvt denotes an unidentified Personalities to the nation.
@mglalithprasannagunasenagu9694
@mglalithprasannagunasenagu9694 3 жыл бұрын
💗
@රවිමල්
@රවිමල් 3 жыл бұрын
ඔබගේ ඉගැන්වීම් ඉතාමත් සිත් ගන්නා සුළුයි.. නැනෝ පරිමාණය ගැන කියපු දේවල් තේරෙනවා. නමුත් මගේ ප්‍රශ්නය: උදාහරණයක් ලෙස රිදී කැබැල්ල නැනෝ අංශු බවට පත් කරලා පාට වෙනස් කර ගන්නවා කියා හිතමු. නමුත් එය නැවත මුද්දක් මාලයක් බවට පත් කිරීමේදී සාමාන්‍ය පරිමාණයට එනවනේ එතකොට එය නැනෝ තත්ත්වයෙන් නෙවෙයිනේ තියෙන්නේ එතකොට ඒකෙ ඒක මුලින් තිබූ පාටම ගන්නේ නැද්ද ???.
@bingobin5610
@bingobin5610 3 жыл бұрын
Supiri
@dinuka8966
@dinuka8966 3 жыл бұрын
Ayyag al walata monada kale,result komada ,rank komada kyla kynna puluwanda
@newfilms7147
@newfilms7147 3 жыл бұрын
මමත් දැක්කේ අදමයි..සර්.. නැනෝ මීටර්, ගැන අහලා තිබුනට දැනුයි දන්නේ.. නැනෝ තාක්ෂණය හරි විදිහට පාවිච්චි කලොත්.. මිනිසාට ගොඩාක් ඉදිරියට යන්න පුලුවන් වේවිද... සෛල වයසට යාම, මිය යාමද හේතුව මරනයට යාම...එතකොට නැනෝ තාක්ෂණය ප්‍රයෝජනයට ගත්තොත් බැරිවෙයිද වැඩි ආයූ කාලයක් මිනිස්සුන්ට ජීවත් වෙන්න.... සර්...
@ajithrodrigo9528
@ajithrodrigo9528 3 жыл бұрын
Could you explain how nano Covid 19 masks give protection to the people.?
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН