නැනෝරත්තරන් රතු පාට ඇයි ?(Why Nano Gold is Red)

  Рет қаралды 29,365

Science With Ruchira

Science With Ruchira

Күн бұрын

Пікірлер
@virullohiru5052
@virullohiru5052 3 жыл бұрын
අවාසනාවකට ලංකාවේ මේ වගේ දැනුම් උල්පත් වලට තැනක් ලබා දෙන්නේ නැහැ. හරිම කණගාටුයි 😔 මොනව උනත් සර්ගේ දර්ශනයට මම කැමතියි. තව සර්ගෙ නිහතමානී කමටයි, දැනුම බෙදාගැනීමටයි. නියම දැක්මක්. Respect sir 🙏
@chandrikaraajapathirana2105
@chandrikaraajapathirana2105 3 жыл бұрын
ඇත්තමයි සර් වගෙ කෙනෙක් වෙන්න ගොඩක් ආසයි😘😙☺️🙂. මම තාම ඉන්නෙ දහය වසරෙ 😀
@threekal2
@threekal2 3 жыл бұрын
ඉතා ම ඉතා හොඳ වැඩක්. අමිලයි.
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
ස්තුති ඔබට
@හිටං-ට6ඳ
@හිටං-ට6ඳ 3 жыл бұрын
@@ScienceWithRuchira Sir, material engineering කරලා nanotechnology පැත්තට යන්න පුළුවන්ද?
@raviduprasanna6401
@raviduprasanna6401 3 жыл бұрын
magnetics , electromagnetic and radiation ගැනත් වීඩීයෝ එකක් ඕන සර් විදුලිය ගැන කලා වගේ
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
හොඳයි මම අරන් එන්නම් විද්‍යුත් චුම්බක තරංග ගැන
@virajnilantha1043
@virajnilantha1043 3 жыл бұрын
සාමාන්‍ය රත්රන් වලින් නැනෝ පරිමාණයේ රත්‍රං සාදන්නේ කෙසේද ?
@hemanthay7542
@hemanthay7542 3 жыл бұрын
ඔව්, එය තමා වැදගත්ම දේ, නමුත් වීඩියෝවේ කිසිදු තැනක ඒ ගැන කතා කරන්නෙ නෑ. පොදුවේ මූල ද්‍රව්‍ය හෝ සන්යෝග නෑනෝ අන්ශු සාදන්නෙ කෙසේද කියා පැහැදිලි කරනවානම් ඉතා වටිනවා. නැතිනම් අසම්පූර්නයි
@Fusion.5
@Fusion.5 3 жыл бұрын
Hadana heti balanna oni Aya me link eka balanna kzbin.info/www/bejne/Z6fVZYKBoayqhqM
@hesanduyuthmika
@hesanduyuthmika Жыл бұрын
Samanya pramanaye thiyana dewal nano parimanayata geniyanna puluwan krama thiyanawa. Ekata kiyanne topdown method eka kiyl.eken karanne samanya pramanaye thiyana dewal nano parimanayata geniyana eka. Ewagema nano parimanayata wada adu parimanaye thiyana dewal walinuth nano drawya hadanna puluwn. Ekt kiyanne bottom up method eka kiyl.
@nethmigunasinghe9369
@nethmigunasinghe9369 8 ай бұрын
There are two main approaches for synthesizing nano materials- the top-down approach and the bottom-up approach.top-down approach involves breaking down larger structures into smaller components... the bottom-up approach involves building nano structures from atomic or molecular components...
@moon-xs5jn
@moon-xs5jn 3 жыл бұрын
ඔයා A/L මට්ටමේ ඉදන් විද්‍යනයෙක් වෙනකන් ජීවිත කතාව වීඩියෝ එකක් කරල කියන්නකො . විද්‍යානයෙක් වෙන්න බලාපොරොත්තු වෙන කෙනෙක් කරන්න ඕන දේවල් ගැන අදහසක් ගන්න .
@indikesamarakoon1037
@indikesamarakoon1037 3 жыл бұрын
Plz kiyanna sir!
@asankaamarasinghe4529
@asankaamarasinghe4529 3 жыл бұрын
Wow This is fascinating. I did not know about this. You made me read more articles about this thank you as usual
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
Glad you enjoyed it!
@lahiruprasanna6008
@lahiruprasanna6008 3 жыл бұрын
ඉතා පැහැදිලියි. ස්තුතියි බෙදා දෙන දැනුමට
@samithsandaruwan5927
@samithsandaruwan5927 3 жыл бұрын
I will very appreciate you sir.♥️ හොඳ පැහැදිලි කිරීමක්. රොකට් යානයක් ගමන් කරන්නෙ momentum එක වෙනස් කරල නේද? එතකොට රොකට් යානයක් space එක වගේ රික්තයක් තුලදී ගමන් කරන්නෙ කොහොමද වයුමය මාධ්‍යක් නොමැතිව. පොඩි විස්‍තරයක් කරන්න පුලුවන්ද ?
@inhocsignovinces-5797
@inhocsignovinces-5797 3 жыл бұрын
සර්, ඕසෝන් ස්ථරය ගැන වීඩියෝ එකක් කරන්නකො
@ittechtaks5418
@ittechtaks5418 3 жыл бұрын
Thank you Sir , Interesting . Kindly do a video about the basics of Nano Tech
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
As soon as possible
@bestiebestieb
@bestiebestieb 2 жыл бұрын
Harima saralawa pehedilikaranawa.godak dewal denagannawa obathumage me praja sathkaraya haraha.boho pin kusal athweva. Puluwannam nano tech walin matter hadana heti kiya denna.
@moon-xs5jn
@moon-xs5jn 3 жыл бұрын
නියම පැහැදිලි කිරීමක්
@sanathperera2588
@sanathperera2588 3 жыл бұрын
Explain very simple way, appreciate your effort.
@natureofsrilanka7683
@natureofsrilanka7683 3 жыл бұрын
Gems වල වර්න ලැබෙන ආකාරය හා එහි දීප්ති ,විෂිෂ්ඨ ගුරුත්වය,hardness එක ගැන විස්තර දෙන්න පුලුවනද
@LazithHerath
@LazithHerath 3 жыл бұрын
Great. Please explain Quantum Entanglement
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
Ekak kala kalin
@lionking6964
@lionking6964 2 жыл бұрын
Obathuma watina dewal apit kiyala denawa dergyusa labewa
@lionking6964
@lionking6964 2 жыл бұрын
Obathuma he cantact no eka sends puluwanda plz WhatsApp no eka
@priynthikarunrthna9282
@priynthikarunrthna9282 3 жыл бұрын
සූර්ය කෝෂ නිර්මාණය , ඒ තුලින් විදුලිය නිපදවා ගැනීම වැනි දේ ගැන කියන්න සර්.
@dineshadimuthumali2823
@dineshadimuthumali2823 Жыл бұрын
thank you sir for all of your interesting videos. 👍
@lifeofart3189
@lifeofart3189 3 жыл бұрын
sir illimak tiyanawa sir short vidio tikak adu karala normal vidio danawada sir mokada sir kiyana de hodata terum gaanna puluwan
@niwfdo
@niwfdo 3 жыл бұрын
Great job… keep it up
@MAViTHRAMUSIC
@MAViTHRAMUSIC 3 жыл бұрын
සර් රතු රසදිය ගැන සම්පූර්ණ වීඩියෝ එකක් ඕනේ 😍
@MAViTHRAMUSIC
@MAViTHRAMUSIC 3 жыл бұрын
ලංකාවෙන් හම්බුන රතු රසදිය video තියෙනවා එවන්නේ කොහොමද
@shashikalarathnamalala6808
@shashikalarathnamalala6808 Жыл бұрын
ස්තුතියි සර්🙏
@brianperera8015
@brianperera8015 Жыл бұрын
Sir how about the density difference
@janakasandunbandara9461
@janakasandunbandara9461 3 жыл бұрын
what is the use of Nano Gold ?
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
there are many, from medicine to defense
@elone_spacex
@elone_spacex 3 жыл бұрын
ආලෝකය widthuth chummaka තරංග yak wenne කොහොමද kiyala video ekek karanna sir please
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
ඔව් ඔව්, මේ ගැන කතා කරන්නමයි මම ඉනේ
@siriwic
@siriwic 3 жыл бұрын
Pl explain the difference bet nano scale Au and normal Au
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
Nano scale Au is small..one individual particle is between 1--100 nm. Bulk Au has bigger dimensions.
@malanijayasinha7099
@malanijayasinha7099 2 жыл бұрын
Thanku සර්
@evantharushan9658
@evantharushan9658 3 жыл бұрын
Frankly l like your vedio's but more over that I like the way you think and your attitude as a educated but a humble person.
@sharada-cz3tq
@sharada-cz3tq 3 жыл бұрын
mmmmm very interesting sir
@dishansachintha1029
@dishansachintha1029 3 жыл бұрын
Wow.... thank u very much sir..
@lahirupraneeth5620
@lahirupraneeth5620 3 жыл бұрын
සර්,එකම ප්‍රමානයේ නැනෝ සහ සාමාන්‍ය රත්තරන් ගත්තොත් ඒ දෙකේ බර වෙනස්ද
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
නැහැ, නැනෝ පරිමාණයේ රත්රන් වල ඝනත්වය ටිකක් අඩුයි. එයත් නැනෝ පරිමාණයේ ස්විසේෂත්වයක්
@rehanmendis6345
@rehanmendis6345 3 жыл бұрын
@@ScienceWithRuchira එතකොට වෙන්නෙ අංශු අතර ඇතිවෙන පරතර වල වාතය trap වීම නිසා පරිමාව වැඩිවෙලා සිදුවෙන ඝනත්වය අඩුවීමක්ද?
@Fusion.5
@Fusion.5 3 жыл бұрын
සර්,මේවායේ උපයෝගීතා මොනවාද?ඒ ගැනත් වීඩියෝ එකක් කරන්න.
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
hondayi idiriyata aran ennam
@Jayawickrama-pd3re
@Jayawickrama-pd3re 3 жыл бұрын
Good information
@hesanduyuthmika
@hesanduyuthmika Жыл бұрын
Thankyou sir❤
@Supuncd
@Supuncd 3 жыл бұрын
සර් මම දැක්කා පල්ලෙහා comment එකක් තියනවා සර් scientist කෙනෙක් වෙනකල් ආවේ කොහොමද කියලා අහලා...මටත් හිතෙනවා පොඩ්ඩක් සර් ට time තියනවානම් ඒ ගැන පොඩ්ඩක් කියන්න පුලුවන්නම් කියල පොඩි ඉල්ලිමක් කරන්න....
@ChemostoreOfficial
@ChemostoreOfficial 3 жыл бұрын
😲 Very interesting! Thank you sir!
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
thanks
@isharasamitha6419
@isharasamitha6419 3 жыл бұрын
Godak sthuthiii sir...
@slvima3879
@slvima3879 3 жыл бұрын
තව ටිකක් සරල කලානම් හොඳයි සර්.video එක දික් උනාට කමක් නෑ.හැමොම chemistry,Phisics ඉගෙන ගන්නේ නැති නිසා.අවශොෂණ වර්ණාවලිය,සචලන ඉලෙක්ට්‍රෝන ජලාෂය වගෙ දේවල් තව ටිකක් පැහැදිලි කරලා දුන්නනම් ගොඩ දෙනෙකුට Science ගැන තියෙන උනන්දුව වැඩිවෙයි.
@thenurarajapaksha9024
@thenurarajapaksha9024 3 жыл бұрын
Watinakama wens da?
@weerasinhadeshan5424
@weerasinhadeshan5424 3 жыл бұрын
nano raththaran anith raththaran walata wada kochchara watinawada
@Jayawickrama-pd3re
@Jayawickrama-pd3re 3 жыл бұрын
How do convert macari by gold. I think about that.
@indikesamarakoon1037
@indikesamarakoon1037 3 жыл бұрын
Thank you sir !!!
@DJpiya1
@DJpiya1 2 жыл бұрын
ස්වභාවික ossilation එකේ තරංග ආයාමය 540nm වගේ අංශුවට සාපේක්ශව විශාල අගයක් ගැනීමට හේතු මොනවා විය හැකිද?
@darbuka5570
@darbuka5570 3 жыл бұрын
ස්තූතියි ඔබ තුමාට දැහැමි බබා ඇතුලු පවුලේ ඔබ සැමට තෙරුවන් සරණයි මගේ fb account ඒකෙත් ඔබතුමා ගැන විස්තර යක් දැම්මා
@padmasirisrinarayana2293
@padmasirisrinarayana2293 3 жыл бұрын
මහත්මයානේනි, නැනෝ පරිමාණයේ රත්තරං භාවිතා කරනවාද? ඒවා කුමක් සඳහා භාවිතා වන්නේද? මේවා ආභරණ ලෙස භාවිතා වන්න‍ේද? මෙසේ මෙම නැනෝ තාක්ෂණය යොදාගෙන වෙනත් ලෝහ වලින් සාදන ලද ආභරණ ආලේපනයක් සිදුකල හැකිද? ස්තුතියි!
@mettha123technic
@mettha123technic Жыл бұрын
Sir එතකොට නිකම් රත්තරම් වගේම වටිනාකමක් nano gold වලටත් තියනවාද
@Prabhathjayasinghe91
@Prabhathjayasinghe91 3 жыл бұрын
Thank you sir
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
Thank you too
@diyamanthasamarakoon3215
@diyamanthasamarakoon3215 3 жыл бұрын
සර් මේ නැනෝ gold වල lohamaya ගුණ තියනවා ද
@sujanikaldera4052
@sujanikaldera4052 3 жыл бұрын
බිලියනයෙන් 1ක්
@siththara-3024
@siththara-3024 3 жыл бұрын
godaak vatina kathaavak
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
බොහොම ස්තුත්යි
@tharakanuwantha6074
@tharakanuwantha6074 3 жыл бұрын
Brilliant
@nipunupathissa1634
@nipunupathissa1634 3 жыл бұрын
Thankyou sir
@Jayawickrama-pd3re
@Jayawickrama-pd3re 3 жыл бұрын
How do convert macaroni
@rohanapushpa8609
@rohanapushpa8609 3 жыл бұрын
Sir.. ඒ කියන්නෙ මේ රත්‍රන් සාමාන්‍ය ර්ත්‍රන්වලට ව්ඩා පැලදීමට සුදුසු ද..ග්‍රහදෝශ වගෙ ඒවට...
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
ඒක ගැන නම් කියන්න දන්නේ නැහැ මම
@rohanwijayawickrema7817
@rohanwijayawickrema7817 3 жыл бұрын
Very clear.
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
Glad you think so!
@karunkapuwak1770
@karunkapuwak1770 3 жыл бұрын
මට මතක විදියට විද්‍යාව ජනප්‍රිය කිරීම හා විද්‍යාත්මක ක්‍රමය පිළිබද ලංකාව තුල කතා කල එකම විද්වතා වය්දිය නන්දාස කෝදාගොඩ මහතා එයාගෙන් පසු කිසිම කෙනෙක් මෙයට සම්බන්ද වුනේ නැ Dr චන්දන ජයරත්න මහතා විටින්විට ආවත් එය ස්ථිරව සිදු වුනේ නැ
@ehonjdissanayaka7760
@ehonjdissanayaka7760 3 жыл бұрын
කෙසෙල් ගස් වලින් රත්තරන් හදන්ඩ පුළුවන් ද? විහිළුවක් වගේ හිතුවට මොකක් හරි ක්‍රමයක් තියනවා කියලා ම‍ට හිතෙනවා
@BeyondtheHorizon2063
@BeyondtheHorizon2063 3 жыл бұрын
wonderful
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
Thank you! Cheers!
@everythingofgames4658
@everythingofgames4658 3 жыл бұрын
රත්තරං පරමාණු ම එකතු කරල තියෙන නිසා..සාමාන්‍ය පරිමානෙ පවතින රත්තරං ම වෙන්නෙ නැද්ද...නැත්තම් නැනෝ පරිමාණෙ රත්තරං පරමානු කිහිපයක් ද ඒ ප්ලාස්ටික් කැටෙ ඇතුලෙ තියෙන්නෙ..please කියාදෙන්න සර්
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
නැනෝ රත්තරන් කියන්නේ, රත්තරන් පරමාණු එකතු වෙලා නැනෝ පරිමාන අංශුවක් හැදුනාම අපි කියන දේ. රතු පාට කැටය තුල තියෙන්නේ නැනෝ රත්තරන් අංශු, රත්තරන් කෑල්ල එකම රත්තරන් කොටසක්
@everythingofgames4658
@everythingofgames4658 3 жыл бұрын
@@ScienceWithRuchira හරි ස්තූතියි සර්..
@ridminavodika5813
@ridminavodika5813 2 жыл бұрын
🙏
@dineshanurada547
@dineshanurada547 3 жыл бұрын
Dekema watina kama ekada
@rameshsilva8212
@rameshsilva8212 3 жыл бұрын
👌
@asankagunasinghe1955
@asankagunasinghe1955 3 жыл бұрын
👍👍👍👍
@premilbj9751
@premilbj9751 2 жыл бұрын
❤️👌
@asanka11000
@asanka11000 2 жыл бұрын
🙏🙏🙏🙏
@akiladilshan4936
@akiladilshan4936 3 жыл бұрын
නැනෝ රත්‍රන් වල ප්‍රයෝජන මොනවාද?
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
බෙහෙත් වල ඉඳලා තීන්ත වර්ග දක්වා තියනවා
@akiladilshan4936
@akiladilshan4936 3 жыл бұрын
@@ScienceWithRuchira නැනෝ රත්‍රන් සහ සාමාන්‍ය රත්‍රන් අතර මිල ගණන් එහෙම කොහොමද? වැඩි වටිනාකමක් තියෙන්නේ සාමන්‍ය රත්‍රන්ද නැනෝ රත්‍රන්ද?
@samudraweerasinghe3330
@samudraweerasinghe3330 3 жыл бұрын
මිල අධික සුවඳ විලවුන් වලත් අඩංගු වෙනවා මම දන්න තරමින්
@darkamvs2327
@darkamvs2327 3 жыл бұрын
නැනෝ අණු ශුද්‍ර නිස ඒවා වල හැසිරීම් වෙනස් නිසා
@Respect_100.M
@Respect_100.M 3 жыл бұрын
❤❤👍
@sd-vw6ch
@sd-vw6ch 3 жыл бұрын
Lankawe nano engineering nadda.
@UpulShaantha
@UpulShaantha Жыл бұрын
@rukshandasanayaka2245
@rukshandasanayaka2245 3 жыл бұрын
ආලෝකය නැති තැනත් රතුපාටමද සර්?🤔
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
Naha,-alokaya natiwa warna penenne naha
@MwUcyan
@MwUcyan 2 жыл бұрын
💝💝💫💫😋😋
@gayanwijerahna6600
@gayanwijerahna6600 3 жыл бұрын
👌❤👍
@elone_spacex
@elone_spacex 3 жыл бұрын
Nano රත්තරන් watinawada
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
ඔව් ගොඩක් වටිනවා
@awishkaakalanka7751
@awishkaakalanka7751 Жыл бұрын
😱
@chandimal5523
@chandimal5523 3 жыл бұрын
👍👍💐💐🙏🙏
@wijayawardane
@wijayawardane 3 жыл бұрын
නැනෝරත්තරන් රතු පාට මැණික් ගලක් වගේ තමයි පෙනෙන්නේ. එතකොට විවිධ වර්ණයන්ගෙන් යුතු මැණික් ගල් කියන්නේ අපි හඳුනා නොගත්ත තවත් වටිනා ලෝහ වර්ගයන් වල තවත් ස්වරූපයක් ද?
@Y2Ka966
@Y2Ka966 3 жыл бұрын
👍
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
Thank you for support!
@forestrockz
@forestrockz 3 жыл бұрын
thx
@menakaabeywickrema1798
@menakaabeywickrema1798 3 жыл бұрын
👍👌💯🙏
@tharindulakpriya661
@tharindulakpriya661 3 жыл бұрын
❤️❤️❤️
@kusumawathiwijethunga5386
@kusumawathiwijethunga5386 3 жыл бұрын
💯💯💯🙏🙏🙏🙏🙏🙏
@islandsrilanka8122
@islandsrilanka8122 3 жыл бұрын
🌹
@ruchiradarshana2959
@ruchiradarshana2959 3 жыл бұрын
ඔය සම්බන්ධව ඉගන ගන නැහැ ,එත් ඉගන ගන්න උත්සාහ කරනවා ,මන් small business kenak..🙏,
@ashan1209
@ashan1209 3 жыл бұрын
නැනෝ රත්තරන් වලින් ආභරණ හදනවද සර්? වෙලදපොලේ නැනෝ රත්තරන් නෑ නේද?🤨 නැනෝ තීන්තනම් තියෙනව කියල විද්‍යා සර් කෙනෙක් කිව්වා...
@manilakumarkumar6871
@manilakumarkumar6871 Жыл бұрын
👍👍👍👍👍🏆🏆🏆🏆🏆👍👍👍👍👍
@slvima3879
@slvima3879 3 жыл бұрын
kzbin.info/www/bejne/nXfGnH1jbNCpmKc Ape ruchira sir TV derane innawa .balanna kattiya
@manojmadushankaA
@manojmadushankaA 2 жыл бұрын
🤍💜️
@supunsaranjana6953
@supunsaranjana6953 3 жыл бұрын
ඕන්නම් කෙනෙකුට රත්තරන් නැනෝ පරිමාණයෙන් වෙනස් කරලා ජාවාරම් කරන්නත් පුලුවන්නෙ 😂😂🤔
@asangaekanayake3326
@asangaekanayake3326 3 жыл бұрын
මොලේ.කොලොපොඅන් උනා...පිස්සු හැදෙනවා...ටිකක් තෙරුනේ ..😞😞😞😞
@Supuncd
@Supuncd 3 жыл бұрын
Thank you sir
@thamaliathukorala5220
@thamaliathukorala5220 Жыл бұрын
❤❤❤
@sawanmagedaragama5390
@sawanmagedaragama5390 3 жыл бұрын
❤❤👍
@rukshanbandara1382
@rukshanbandara1382 3 жыл бұрын
👍
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН