විද්‍යාත්මකව හිතන කෙනෙක් කර්මය සහ පුනර්භවය වගේ දේවල් ගැන කොහොමද බලන්න ඕනේ?

  Рет қаралды 103,933

Science With Ruchira

Science With Ruchira

Күн бұрын

Пікірлер: 788
@mediGPT1988
@mediGPT1988 6 ай бұрын
👌👌👌, මම මුස්ලිම්, අනිත් ආගම් ගැනත් අදහසක් තියනවා. මම හිතන්නේ මිනිස්සු විද්‍යාත්මකව හිතන්න කලින්, ආගම් දර්ශන කියලා එක එක දේවල් හදා ගත්තා, ඒ නිසයි විද්‍යාත්මකව මිනිස්සු හිතන්න පටන් ගත්තට පස්සෙ කිසිම ආගමක් බිහිවුනේ නැත්තේ. ඒත් ඒ බොරු තාම පරම්පරාවෙන්ප රම්පරාවට මාරු වෙවී යනවා. හිතලා බලද්දී මේ ඔක්කොම random probability , හොඳ කරන අයට නරක වෙනවා, නරකම කෙනත් සුපිරි ජීවිත ගත කරනවා, ස්වර්ගය, අපාය, නැවත ඉපදීම, කර්මය... මේ ඔක්කොම වචන ටිකක් විතරයි, අමානුශ්ය බලයක් හෝ අපිව පාලනය කරන්න පුළුවන් කිසිම දෙයක් නෑ... සර් කියනවා වගේ මාත් ආසාවෙන් බලන් ඉන්නේ පලමු energy එක කොහොමද ආවේ කියන එක විද්‍යාත්මකව හොයා ගන්නකම් 🙏🙏🙏
@Tiyaan_Anjana
@Tiyaan_Anjana 6 ай бұрын
👌
@kumarinawarathna8602
@kumarinawarathna8602 6 ай бұрын
ඔය කියන්නෙ නිරාගමික වීමනෙ.නමුත් ඒකෙන් කිසිම දේකට විසදුමක් එන්නෙ නෑ.
@georgefernando783
@georgefernando783 5 ай бұрын
ඒක හරියටම කියන්න බෑ. වීගනිසම් වගේ දේවල් ආගම් නමින් නැතත් අලුතෙන් බිහිවුනු ආගම් තමා නේද
@StarlightUnderDaSea
@StarlightUnderDaSea 5 ай бұрын
@@georgefernando783වීගනිසම් කියන්නෙ ආගමක් නෙවෙයි. වීගන්ස්ලා කරන්නෙ සත්තුන්ට පරිසරයට කරදර නොකර ඉන්න එක විතරයි. පෙරදිග ආභාශයක් ඇති අයට ඒවා ආගම් වගේ පේන්නෙ බෞද්ධ හා ජයින ධර්ම වලත් ඒ වගේ දේ තියෙන නිසා නමුත් වඩා නිවැරදි වෙන්නෙ හින්දු බෞද්ධ ජයින කියන්නෙ ආගම් නොවෙයි කියන එකයි.
@StarlightUnderDaSea
@StarlightUnderDaSea 5 ай бұрын
👌හදුනාගැනීම සතුටක්. මගේ යාලුවන්ගෙන් මුස්ලිම් අය තමයි වඩාත්ම progressive විදියට විශ්වාසයන් අතහරිමින් යන්නෙ. ඉස්සර කාලෙත් විද්‍යාත්මකව, දාර්ශනිකව ඉතා දියුනු සමාජ තිබුනා පටු විශ්වාස සහ ඇදහිලි නිසා විනාශ උනු. ඒ නිසා අපි ගොඩක් පරිස්සම් වෙන්න ඕන. හොදම උදාහරණයක් ඇෆ්ගනිස්තානය. මගේ online පංතියේ ඉන්නවා ඇෆ්ගනිස්තානයෙ ගෑනුලමයි. එයාලට ඉගෙන ගන්න තහනම්. අතීතයේ ආසියාවේ අධ්‍යාපන කේන්ද්‍රය උනේ ඇෆ්ගනිස්තානය.
@justAbiologicalmachine
@justAbiologicalmachine 6 ай бұрын
ලංකාවේ විද්‍යාඥ්‍යයෙක් මෙහෙම පැහැදිලි කිරීම හරිම පරිස්සමෙන් කරපු ඉතා වටිනා වීඩියෝවක් ... සාමාන්‍යෙන් මටත් දැනිච්ච දෙයක් තමයි සාම්ප්‍රදායික මත තරයේ විශ්වාස කරන අයගේ ප්‍රධාන ලක්ෂනයක් තමයි මොකක් ඇහුවත් තමන් සබ්බ සක්ලමනාවම දන්නා සේ කතා කිරීම . හැබැයි විද්‍යාඥ්‍යෙක් වැනි කෙනෙක් ගේ කැපී පෙනන කාරනයක් තමයි යමක් දන්නේ නැත්නම් ඒක දන්නේ නැති බව දැනගෙන ඒක දන්නේ නැති බව ප්‍රකාශ කිරීම .. මේකට හරි ලස්සන වචනයකුත් අද ඉගෙන ගත්තා ( epistemic humility ) . මේක ඔබ කරපු වටිනා වැඩක් ..ස්තූතියි ...
@TrueSriLankan-dr1yh
@TrueSriLankan-dr1yh 6 ай бұрын
කවුද කිව්වේ මෙතුමා විද්‍යාඥයෙක් කියලා. විද්‍යාඥයෙක් නම් විද්‍යාව වෙනුවෙන් ලබා දීපු දායකත්වය මොකක්ද? අළුතෙන් මොනව හරි සංකල්පයක් හොයාගෙන තියෙනවද? කවුරු හරි පිටරටක මෑන් කෙනෙක් කියපු දෙයක් සිංහලට පරිවර්තනය කරල, තව අතිනුත් බොරු ටිකක් දාලා කියන එක ඇරෙන්න මොනවද මෙතුමා කරලා තියෙන්නේ?
@fav6416
@fav6416 6 ай бұрын
@@TrueSriLankan-dr1yh oya monawada karala tiyenne apith danaganna kamati 🤣🤣🤣
@Upeksha-ts2pf
@Upeksha-ts2pf 6 ай бұрын
​@@TrueSriLankan-dr1yhOya monawda karala thiyenne
@TrueSriLankan-dr1yh
@TrueSriLankan-dr1yh 6 ай бұрын
​@@fav6416 මේ වගේ නිරාගමික හොර උගතුන්ගෙන් වෙන හානිය පෙන්නල දෙන එකම මදිද අනේ.
@nimjaya12nj
@nimjaya12nj 6 ай бұрын
​@@TrueSriLankan-dr1yhඅමු ගවයෙක්
@ErangaRuwan-ew5oz
@ErangaRuwan-ew5oz 4 ай бұрын
මේක බලන්න ඉස්සර වෙලා කමෙන්ට් බැලුවේ ඒවා ගෙන් හිතුනා ආගම් වලට පහරක් වැදුනා ද කියලා වීඩියෝ එක බැලුවට පස්සෙ තේරුම් ගියේ එහෙම දෙයක් කියලා නැ කියලා බුදු දහම නම් කියන්නෙ ප්‍රශ්න කරන්න කියලා , කර්මය පුනර්භවය වගේ දේවල් කිසිසේත්ම භෞතික ව පැහැදිලි කරන්න බෑ කියලා අවබෝධයෙන් තේරුම් ගන්න ඕන කියලා මං අහල තියෙන ව කිරන පරාසයන් වගේ තියෙන ජීවීන් තාක්ෂණික කැමරා වලින් හොයාගෙන තියෙන ව කියලා ඒක ගැන කිව්වොත් අදහසක් වටිනව 🎉
@chandanaudaya9134
@chandanaudaya9134 6 ай бұрын
සෘතු නියාමය බීජ නියාමය කම්ම නියාම ධම්ම නියාමය චිත්ත නියාමය තුල පෙන්වන හේතු එල දහම තුල කර්මය එක් හේතුවක් පමණක් විය හැක.බුදුරජාණන් වහන්සේලා කර්ම එල වාදයක් නොව හේතු එල දහම දර්ශනය තුළ විද්‍යමාන කරයි.
@suduroshan7066
@suduroshan7066 6 ай бұрын
පුස්තකාලයක් කියෙවුවා වාගේ ඔබ තුමාගේ දෙශනයට සවන් දුන්නාම
@TrueSriLankan-dr1yh
@TrueSriLankan-dr1yh 6 ай бұрын
17:47 බුද්ධ ධර්මය මූලික වශයෙන් අනුගමනය කරන්න ප්‍රධාන කාරණා පහක් පිළිගන්න ඕන කියලා මෙතුමා කියනවා. මේක වැරදියි. මෙතුමා බුදු දහම ගැන කියන්න කට ඇරියොත් පචයක් අත ඇරල තමයි නවතින්නේ.
@TrueSriLankan-dr1yh
@TrueSriLankan-dr1yh 5 ай бұрын
මෙතුමාට බුදු දහම ගැන තියෙන්නේ බොහොම මතුපිට කියවීමක්. ඇත්තටම සූත්‍ර දේශනා කියවලා කතා කරනවා වෙනුවට මෙතුමා කරන්නේ බුදු දහම කියල තමන් හිතාගෙන ඉන්න විකාර කියවන එක. මෙතුමාගේ නිරාගමික ගෝල බාලයින්ටත් ඉතින් හොඳ පල්ලම.
@deshandms
@deshandms 3 ай бұрын
එන්න අපි පුස්තකාලය ට ගිහින් පොත් කියවන එක නවත්තලා මෙතුමාගෙ දේශන අහමු. පුස්තකාලය ම කියෙව්වා වගේලු ඒක උපරිමම
@ravindranathhordagoda1902
@ravindranathhordagoda1902 6 ай бұрын
ඔබ ගෙ වැඩ සටහන් ඉතාමත් ම ඉහළයි. අපගෙ ගෞරවාදරය ! [අමෙරිකානු canada ලාංකික බහුතරයක් වෙනුවෙනි ]
@ajithwijegunarathna2783
@ajithwijegunarathna2783 6 ай бұрын
හොද පැහැදිලි කිරීමක්. බොහෝ දෙනා හිතාගෙන ඉන්නෙ විද්‍යාවෙන් ඔප්පු කරල නැත්නම් එහෙම දේවල් නෑ කියල. විද්‍යාව ඉදිරියේදී වෙනස් වෙවී අලුත් දේවල් සොයා ගනු ඇත 😊
@Jasmine-lj9rm
@Jasmine-lj9rm 6 ай бұрын
සර් වගේ නිහතමානි උගතුන් හරිම අඩුයි. ඔබේ දැනුම සරලව ලෝකයට බෙදලා දෙනවට ඔබතුමාට පිං. ඔබතුමා නිරෝගී සුවයෙන් වැජඹෙමින් තව තවත් ලෝකයට උපරිම සේවාවක් ඉටු කිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබේවා කියා ඔබ වටා සිටින බුද්ධිමතුන්ගේ එකම ප්‍රාර්ථනයයි.
@danhan7869
@danhan7869 6 ай бұрын
හරියට දෙයක් ඉගෙනගත්තු කෙනා බොහෝ විට නිහතමානියි. බාගෙට ඉගෙනගත්තු එවුන් තමා රගන්නේ.
@thushariwijesiri996
@thushariwijesiri996 6 ай бұрын
@@danhan7869 නිහතමානී කියලා ඔයා මොකද්ද අදහස් කරන්නේ...
@TrueSriLankan-dr1yh
@TrueSriLankan-dr1yh 5 ай бұрын
මෙතුමාගේ තියෙන ආකර්ෂණීය කතා විලාශය නිසා එයාට පුළුවන් වෙලා තියෙනවා ප්‍රතිරූපයක් ගොඩ නගා ගන්න. මිනිස්සු හිතන් ඉන්නෙ මෙයා ලංකාවේ ඉන්න විද්‍යා චක්‍රවර්තී කියලා. හැබැයි විද්‍යාවේ මූලික සංකල්ප ගැන හරි හමන් අවබෝධයක් නෑ. කියන කාරණා වල පරස්පර ගොඩයි. බුදු දහම ගැන නම් මේ ලෝකේ දෙයක් දන්නෙ නෑ. මෙයාගේ අනුගාමිකයන්ගෙ රැකවරණය තියෙන නිසා ඉතින් අවුලක් නැතුව චැනල් එක කරගෙන යනවා.
@danhan7869
@danhan7869 5 ай бұрын
@@TrueSriLankan-dr1yh මෙතුමා ඉදිරිපත් කරන කරුණු කාරනා වල වැරදි පෙන්නලා වීඩියෝ කරන්න ඔබතුමා. අන්න එහෙම දාර්ශනික විවාද වලින් තමයි සමාජයන් දියුණු වෙන්නේ.
@bandusilwa7967
@bandusilwa7967 4 ай бұрын
ඔබතුමාගේ අදහස් ලෝකය නිවැරදිවම දකින්නට කැමති අයට දිරිගැන්වීමක්. ඔබට ස්තුතිය පුද කරමි බුදු සරනයි. ඉදිරියටත් මේ වගේ වැදගත් සාකච්ඡා ගෙන එන්න.
@ashengunathilake8663
@ashengunathilake8663 6 ай бұрын
මං ආසම සර්ගේ සිනාපිරි මුහුණ,..සමගින් ...සමාජයට දෙන ධනාත්මක සිතුවිලි වලට,..🎉🎉🎉බුදුසරණයි සර්ගේ සිය පවුලටම❤🙏🇱🇰🇦🇺
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 4 ай бұрын
සමාජයේ ප්‍රසශ්ත දියුණුවක් වෙනුවෙන් කෙරුණු විෂිශ්ඨ පදනම් බරිත පැහැදිලි කිරීමක්....විවෘත මනසකින් ලෝකය දකිමු...රුචිර මහතාට ප්‍රණාමය ....🙏
@chandi6066
@chandi6066 5 ай бұрын
බොහොම ස්තූතියි සර් ජීවිතයට අලුත් දෙයක් කියා දුන්නට සර්ටත් පවුලේ සැමටත් තෙරුවන් සරණයි ❤❤❤❤
@shanthapadmananda6479
@shanthapadmananda6479 5 ай бұрын
කරුණු මැනැවින් එකතු කරගෙන අදාළ මාතෘකාවට ලඟාවීම අනර්ගයි ! ඔබතුමාට ජය !
@LakshmanJeewantha
@LakshmanJeewantha 6 ай бұрын
ඔබ තුමාගේ පැහැදිලි කිරීම ඉතා අගය ක්‍රරමි. නිසි අවබෝධයක් නොමැති කම නිසා මිනිසුන් මන්මුලා වෙලා ඒ මගින් ආගමික හා වෙනත් ව්‍යාපාර මිනිසුන් තව තවත් දුගී බවට පත් වෙනවා කරුනාකර සරල පැහැදිලි කරන්නේනම් ඉතා අගය කරමි.
@sirisenarajapakse2279
@sirisenarajapakse2279 3 ай бұрын
බුදුන් වහන්සේ දේශනා කලේත් කර්ම විෂය අචින්ත්‍යයයි කියල....! බුදු දහම විශ්වීය දර්ශනයක්....විද්‍යාව තවම කිරි සප්පයෙක්...🙏
@thimalchandika8879
@thimalchandika8879 3 ай бұрын
Matath kiyanna thiyennema ekamai.owa me kapedi oppu karanna BA.
@neviltec4687
@neviltec4687 6 ай бұрын
ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක් ..ස්තූතියි සර්
@BACKARROWS
@BACKARROWS 6 ай бұрын
මේ video එක full බලන්නත් මිනිස් හිතේ මධ්‍යස්ථ බවක් තියෙන්න ඕන.ගොඩක් ස්තුතියි ඹබට.
@TrueSriLankan-dr1yh
@TrueSriLankan-dr1yh 6 ай бұрын
මෙතුමාගේ තියෙන ආකර්ෂණීය කතා විලාශය නිසා එයාට පුළුවන් වෙලා තියෙනවා ප්‍රතිරූපයක් ගොඩ නගා ගන්න. මිනිස්සු හිතන් ඉන්නෙ මෙයා ලංකාවේ ඉන්න විද්‍යා චක්‍රවර්තී කියලා. හැබැයි විද්‍යාවේ මූලික සංකල්ප ගැන හරි හමන් අවබෝධයක් නෑ. කියන කාරණා වල පරස්පර ගොඩයි. බුදු දහම ගැන නම් මේ ලෝකේ දෙයක් දන්නෙ නෑ. මෙයාගේ අනුගාමිකයන්ගෙ රැකවරණය තියෙන නිසා ඉතින් අවුලක් නැතුව චැනල් එක කරගෙන යනවා.
@DananjayaPerera-s3p
@DananjayaPerera-s3p 4 ай бұрын
බුද්ධ දර්ශණයේ විශ්වයේ අනන්තය - ජීවයේ ආරම්භය මිනිසාට කිසිදා දැනගත නොහැකි බව දක්වා ඇත . පුනර්භවය යනු ඇවිලීම ( තෘශ්ණාව ) තෘශ්ණාවේ ආහාර ඇලීම + භව + කර්ම නැති කිරීම නිවීම නිවන .
@Uthsara9
@Uthsara9 Күн бұрын
@@DananjayaPerera-s3p දරිශනයක් නොවේ දහමක්
@කේසර
@කේසර 6 ай бұрын
සියල්ල දෙවියන්ගේ කැමැත්තට සිදුනොවේ❤️ සියල්ල කර්මය අනුව සිදුනොවේ ❤️ මහා තිත්තායතන සුත්‍රය පැහැදිලි කරන්න සර්පුළුවන්නම් එකේ තියෙනවා මේකතාව❤️❤️
@LORD.MALAKAR
@LORD.MALAKAR 6 ай бұрын
සියල්ල කර්ම විශය අනුව සිද්ද වෙන්නෙ ,කර්ම විශය අචින්තයි . ඔබත් මමත් මේ සංසාරේ කරපු කර්මයන් අප්‍රමානයි. ගෞතම බුදුරජාණන්වහන්සේත් 512000 සම්බුදුවරයන්වහන්සේදලාගේ කාලයේත් බෝසත්ව උපතලබා තිබෙනවා ඔබ අප ගැන කවරකතාද,
@pathumjayasuriya5902
@pathumjayasuriya5902 6 ай бұрын
​@@LORD.MALAKAR නියාම ධර්ම උතු, බීජ,කර්ම, ධර්ම , චිත්ත
@IshankaThiliniKumari-um1kp
@IshankaThiliniKumari-um1kp 6 ай бұрын
සියල්ල කර්මයට අනුව සිදු නොවේ. හේතු සහ ප්‍රත්‍ය මත සිදුවේ.කර්මය කියන්නෙත් එක් හේතුවක් පමණයි.තව හේතු තියනව. අතීත කර්ම හේතු වර්තමාන කර්ම හේතු පාරිසරික හේතු සමාජයීය හේතු අධ්‍යාත්මක හේතු ඒ වගේ හේතු ගොඩක් එක්වෙලා ඵලයක් විද්‍යමාන වෙන්නෙ. කර්මය නිසා පමණක්ම නෙවේ.කර්මය එක් අතිශයම වැදගත් හේතුවක් පමණයි.කර්මයටත් වඩා ප්‍රභලවන හේතුත් තියෙන්න පුලුවන්, මනුස්සයෙක් ගැන ගත්තම මනුස්සයෙක් අධ්‍යාත්මය දියුණුකිරීම කියන හේතුව නිසා කර්මය අභිබවා සිත ප්‍රභල විය හැකියි.ඒ නිසා කර්මයට අනුව සියල්ල සිදු නොවේ යන්නයි මගේ අදහස. බුදුන් වහන්සේ දේශනා කරල තියෙන්නෙත් කර්මය කියා දෙයක් ඇත, කර්ම විපාක තිබේ.නමුත් අවසාන ඵලය ලැබෙන්නේ හේතු ඵල දහම මතයි යන්න.වැරදි නම් මා නිවැරදි කරන්න. ස්තුතියි.
@gnccreations277
@gnccreations277 6 ай бұрын
1* කර්මය යනු කුමක්ද? ( අර්ථ නිරූපණය? ) 2* සියල්ලම * (පරිපූර්ණවම ) කර්මය නිසාම පමනක්ම සිදුවේද? නැතිනම් මේ මොහොතේ සිදු කරණ ක්‍රියාව කෙරෙහි පෙර සිදුකල ක්‍රියාවක් හෝ එහි යම් කිසියම්යම් වූ සංරචකයක බලපෑමක් එල්ල කරයි ද යන වග නම් ?........
@maheepapallemulla5393
@maheepapallemulla5393 6 ай бұрын
​@@IshankaThiliniKumari-um1kplp
@nohalparearaFhdyybdhr
@nohalparearaFhdyybdhr 6 ай бұрын
ඉතා වටිනා විඩියො එකක්. ඇත්තටම රස වින්ද. හොද පැහැදිලි කිරිමක්. ගොඩාක් වටිනවා. වගෙම කාලොචිතයි. ජය වෙවා. ඔබ තුමාට
@dureshsharintha99
@dureshsharintha99 6 ай бұрын
මේ වගේ videos දානවා කියන්නේ දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක් ❤
@Yasiru_Adithya
@Yasiru_Adithya 6 ай бұрын
ඇත්ත 😅
@TrueSriLankan-dr1yh
@TrueSriLankan-dr1yh 5 ай бұрын
මෙතුමාට බුදු දහම ගැන තියෙන්නේ බොහොම මතුපිට කියවීමක්. ඇත්තටම සූත්‍ර දේශනා කියවලා කතා කරනවා වෙනුවට මෙතුමා කරන්නේ බුදු දහම කියල තමන් හිතාගෙන ඉන්න විකාර කියවන එක. මෙතුමාගේ නිරාගමික ගෝල බාලයින්ටත් ඉතින් හොඳ පල්ලම.
@ask4041
@ask4041 3 ай бұрын
@@TrueSriLankan-dr1yh අහෝ තවත් ජීවිතයක්😂😂😂
@Sheran12
@Sheran12 Ай бұрын
​@@TrueSriLankan-dr1yhමෙයා පව් නේද
@SomaWeera-l6e
@SomaWeera-l6e 4 ай бұрын
දැන් අපේ බෞද්ධයෝ රෙදි උස්සගෙන විරෝධය දක්වාවි.ඔබගේ පැහැදිලි කිරීම අති විශිෂ්ඨයි.
@rashmikadewduni3120
@rashmikadewduni3120 4 ай бұрын
ඔයා…මෙතුමා මෙච්චර සරලව පැහැදිලිව කියලා තියෙන දේ හරියට තේරුම් ගෙන නෑ..
@dilipaweeratunga
@dilipaweeratunga 4 ай бұрын
අනේ මොකටද, බෞද්ධ ප්‍රතිපදාව way of living එකක්, සතුටින් ඉන්න තියෙන doctrine එකක්( හරියට කරනවනං). මෙතුමාගෙ පැහැදිලි කිරීමෙන් ඊට දශමෙක චෝදනාවක් එල්ල වෙන්නෙත් නැහැ. කාටවත් ඒ ප්‍රතිපදාවට පදනමක් සහිතව චෝදනාවක් කරන්නත් බැහැ😅. හැබැයි මෙච්චර වටින කතාවක් අහං ඉඳලත් අරුන්ට වදිනන ඇති, එයාල ඇවිස්සෙන්න ඇති කියලා නම් හිතුනේ, ඔබේ මනස කොච්චර දුක්ඛිත තත්වයකද පවතින්නේ කියලා හොයා බැලුවොත් ඒක ඔබේම යහපතට හේතුවෙයි
@SameerajpdWickramasinghe
@SameerajpdWickramasinghe 3 ай бұрын
බෞද්ධයන් මෝඩයන් නොවෙ.ඔබ බුදු දහම හොදින් ඉගෙන ගන්න. උපතින් බෞද්ධයෝ නෑ. සමාජය පරිහානියට යන දේ අනුමත කරන්න එපා. හිත රිදුනොත් දහස්වර සමාව අයදිනව
@chanakadodangodage5908
@chanakadodangodage5908 3 ай бұрын
බුදු දහමට අභියෝග කරන්න කෙනෙක් මෙතෙක් බිහිවී නෑ. මෙතන පැහැදිලි කරන්නෙ උනෙහන්සේ දේශනා කරපු දශමයක් තේරෙන් විදියට පියවි ඇසින් බැලීමක් විතරයි
@DannjayaKumara
@DannjayaKumara 3 ай бұрын
ඔයා වෙනත් ආගම කෙනෙක් කියල තේරුම් ගන්න පුළුවන් මේ comment එකෙන්ම, මෙතුමා විග්‍රහ කරන්නෙ මෙතුමාගෙ බුද්ධි මට්ටමෙන්, මෙතුමා කියන නම් දවසින් දවස වෙනස් වෙනව, බුදුරජාණන් වහන්සේ දේශනා කරනව මේ හැම දේම වෙනස් වෙමින් පවතිනව හැම දේම එකවගේ තියෙන්නෙ නෑ කියල, පරිණාම වදය පවා හෙට අලුත් කෙනෙක් හොයාගන්න දෙයකින් වෙනස් වෙනව, මොකද ඩාවින් ගෙ පවා තියරිය ස්‌තිර නෑ, ඉස්සර හොයා ගත්තෙ නැති වායුන් වර්ග දැන් හොයාගෙන, එදාත් මේවගේ හිතල තමන්ගෙ බුද්දිමට්ටමෙන් සංවාද තියපු මිනිස්සු හිටිය, මං මේකෙ ලොකු දෙයක් දකින්නෙ නෑ, තමන්ගෙ chanel එකට මොකක් හරි මතයක් ගොඩ නඟල video එක ප්‍රසිද්ද කරගන්න කරන දෙයක්, දේවියෙක්‌ ඉන්නවද නැද්ද ඒක ගැටළුවක් නෑ, එහෙම හරි මිනිස්සු හරි මාර්ගයෙ යනවනම් එච්චරයි, අඩු ගානෙ මේ මනුස්සය තමන්ම හොයාගත්ත දෙයක්‌ කිව්වනම් සතුටු වෙන්න පුළුවන් අපේ එකෙක් මොකක් හරි හොයාගෙන කියල, එත් වෙන කෙනක් සමාජ ගත කරපු දෙයක් ඔහේ ගිරවෙක් වගේ කියවනව තමන්ට අවබෝධ උනා වගේ, පොතකින් කරුණු අරගෙන තමන්ගෙ බුද්දිමට්ට මෙන් තේරුම් අරන් ඒක තමයි ඇත්ත කියල හිතනව නම් ඒක ගෝං කමක්, දෙවියන් තමයි මේ හැම දේම මැවුවෙ එච්චරයි, ඒ මවපු කෙනාට මේ මනුස්සය කින්ඩිය හිනාවෙලා අපහස කරනව නෙ, කපටි හිනාවෙන් තමයි හැම කුණුගොඩක්ම සමාජ ගත කරන්නෙ,
@wijayathilakavidanapathira3532
@wijayathilakavidanapathira3532 6 ай бұрын
අහන්න අහන්න දැනුම පිළිබඳව දැනගැනීමට අවශ්‍යයයි.එහි අවසානයක් නැහැ නේද? හොඳ මාතෘකාවකින් දැනුම දුන්නාට ඔබතුමාට බෙහෙවින්ම ස්තූතියි.
@TrueSriLankan-dr1yh
@TrueSriLankan-dr1yh 6 ай бұрын
මෙතුමාට බුදු දහම ගැන තියෙන ප්‍රාමාණික දැනුම ඉතා අල්පයි. කොහෙන් හරි මොනවා හරි අහුලන් ඇවිත් තමන් හරි විද්වතා කියලා පෙන්නන්න බුදු දහමයි ක්වොන්ටම් භෞතිකයයි තවත් මොනවා හරි දේවල් ගැන තමන්ටවත් නොතේරෙන බහුබූත කියවනවා. ඒවාගේ තියෙන වැරදි පෙන්නපුවම ඒ කමෙන්ට් ඩිලීට් කරල දානවා.
@himaldilsara6159
@himaldilsara6159 6 ай бұрын
@@TrueSriLankan-dr1yh ඔයා කවුද කියන්නකො පොඩ්ඩක් මොන වගේ වෘත්තික නියැළෙන කෙනෙක්ද 🙂
@TrueSriLankan-dr1yh
@TrueSriLankan-dr1yh 6 ай бұрын
@@himaldilsara6159 අදාල නැති ප්‍රශ්න අහන්න එපා. මෙයා කියන පච ගැන නම් කතා කරමු වෙන දේවල් නැතුව.
@TnM0623
@TnM0623 5 ай бұрын
​@@TrueSriLankan-dr1yh තමුසෙට මේ මනුස්සයා එක්ක මොකද්දෝ තරහක් තියෙන්නේ, උඹලා වගේ එවුන් හැදෙන්නේ නෑ, කාලෙත් එක්ක නැති වෙලා යනවා ඇරෙන්න.
@TrueSriLankan-dr1yh
@TrueSriLankan-dr1yh 5 ай бұрын
@@TnM0623 රුචිරගෙ ලැට් එක හෝදන බත් බැලයෙක්.
@sarangakatubulla4400
@sarangakatubulla4400 4 ай бұрын
ඔබ තුමාට බොහෝම ස්තූතියි පැහැදිලිව කරුණු තේරුම් කරලා දුන්නට❤
@jeewanandawarnasooriya9442
@jeewanandawarnasooriya9442 6 ай бұрын
ඉතා දාර්ශනික විග්‍රහයක්... ස්තුතියි!
@TrueSriLankan-dr1yh
@TrueSriLankan-dr1yh 6 ай бұрын
මෙතුමා හිතන් ඉන්නේ බුදු හාමුදුරුවන්ටත් වඩා පොරක් කියලා. ක්වොන්ටම් භෞතිකය ගැන පොර ටෝක් දුන්නට ඒ ගැනත් ඒ තරම් ප්‍රාමාණික දැනුමක් නෑ. බුදු දහම ගැන නම් බාලාංශෙ ළමයෙක් තරම්වත් දන්නෙ නෑ. මට තියෙන ලොකුම කණගාටුව තමයි මෙයා කියන බොරු වලට අවුරුදු 18-20 වගේ පොඩි ළමයි ගොඩක් දෙනා අහු වෙලා ඉන්නේ. ඒ අය හිතන් ඉන්නේ මෙයා මහා දාර්ශනිකයෙක් කියලා.
@anujaperera2802
@anujaperera2802 6 ай бұрын
තනිකර මිත්‍යව
@sandasanjanath9100
@sandasanjanath9100 6 ай бұрын
සර් පුලුවන් නම් A/L Maths Subjects ගැන vedio series එකක් කරන්නකො සර්ට ලොකු සන්කල්ප සරලව පැහැදිලි කරන්න පුලුවන්..... ඒක නිසා ඒක ලමයින්ට ගොඩක් උදව් වෙයි 👌
@sahan_alooka
@sahan_alooka 6 ай бұрын
⚡❤️
@ricksionjayasundara4386
@ricksionjayasundara4386 6 ай бұрын
ඒක නම් ඇත්ත ප්‍රොෆෙසර්.... ගොඩාක් ලමයි තියරි එක ඔලුවට දාගන්නව අඩුයි..
@siri9775
@siri9775 3 ай бұрын
මනරම් දේශනය ස්තූති ඔබතුමාට.
@ridmakalubowila8273
@ridmakalubowila8273 6 ай бұрын
ඕනම කරල තිබ්බ වීඩියෝ එකක්. බොහොම ස්තූතියි මහත්මයා. Respect. ❤️🤘🫶
@mzonerz
@mzonerz 6 ай бұрын
ඉතාම වටින දේශනයක්..අතිවිශිස්ට පැහැදිලි කිරීමක්..❤❤ස්තුතියි සර්.
@sumithkumara6247
@sumithkumara6247 6 ай бұрын
ඉතාම වටිනා, මිහිරි අර්ථ පූර්ණ පිළිගැන්වීමක් ස්තුතියි
@athulasampath9237
@athulasampath9237 6 ай бұрын
ඔබගේ පැහැදිලි කිරීම විශිෂ්ටයි.
@thamindameepage2415
@thamindameepage2415 6 ай бұрын
ගොඩක් ස්තුති සර්....ධර්මදේශය චැනල් එකේ ස්වාමින්වහන්සේ මේ පිළිබඳ පැයැදිලි විග්‍රහයක් කරනවා...
@SamaraGunawardana-h7e
@SamaraGunawardana-h7e 3 ай бұрын
Eke link eka danna puluwan da
@preethijayasinghe3712
@preethijayasinghe3712 6 ай бұрын
බොහොම ස්තූතියි සර් අපි නොදන්නා විශාල දැනුම් සම්භාරයක් ලබාගන්න පුළුවන් උනා.සාමාන්‍ය මිනිස්සුන්ට ගෝචර නොවන අත්දැකීමක් මේක.
@KasunBalasooriyae
@KasunBalasooriyae 6 ай бұрын
One of the best KZbin channels I watch... You are building the society sir
@TrueSriLankan-dr1yh
@TrueSriLankan-dr1yh 6 ай бұрын
මෙතුමා කියන විදිහට විද්‍යාව refine වෙන්නේ නෑ. නිවුටන්ගේ ප්‍රවාදයයි අයින්ස්ටයින්ගේ ප්‍රවාදයයි අහසට පොළව වගේ වෙනස්. විද්‍යාව refine වෙනවා නම් නිවුටන්ගේ ප්‍රවාදය වර්ධනය කරලා අයින්ස්ටයින්ගේ ප්‍රවාදය ගොඩ නගන්න පුළුවන් වෙන්න ඕන. නමුත් එහෙම වෙන්නේ නෑ. විද්‍යාවේ දර්ශනය ගැන ලාවට එහෙන් මෙහෙන් කියවන් ඇවිත් මෙතුමා මෙහෙම පච අත අරිද්දි ඒ පච පෙන්නල දෙන්න ඉන්නේ අතේ ඇඟිලි ගානටත් අඩු පිරිසක් වීම කණගාටුවට කරුණක්.
@fav6416
@fav6416 6 ай бұрын
@@TrueSriLankan-dr1yh obage adyapana sudusukam kiyanana puluwanda danaganda kamati. oba nirnamikawa boru tarka dada mewa vivechanaya karana eka waradi. apita hitenne obata manasika awlak tiyenawa kiyala
@TrueSriLankan-dr1yh
@TrueSriLankan-dr1yh 6 ай бұрын
@@fav6416 රුචිරගෙ ගෙදර ලැට් එක හෝදන වහල් ඇම්බැට්ටයන්ට ගුරුතුමා දෙන ඕන ගූ ගොඩක් ඉතින් රස කර කර කන්න පුළුවන්.
@patisambhida
@patisambhida 6 ай бұрын
සිත්ගන්නා සුළු මාතෘකාවක් ස්තූතියි😊
@Cricketlife-rw4hf
@Cricketlife-rw4hf 6 ай бұрын
ගොඩක් හොඳ මාතෘකාවක්
@anonymous-srilanka
@anonymous-srilanka 6 ай бұрын
විශාල හිදසක් ඔබතුමා මේ පුරවන්නේ. බොහෝම ස්තුතියි.
@TrueSriLankan-dr1yh
@TrueSriLankan-dr1yh 6 ай бұрын
මෙයාගෙ වීඩියෝ කීපයකම මම දැකල තියෙනවා ChatGPT කියන එකට මෙයා කියන්නේ ChatGTP කියලා. AI වල ක්‍රියාකාරීත්වය ගැන විධිමත් හැදෑරීමක් හෝ අවබෝධයක් නැති කෙනා සම්මන්ත්‍රණ වලට ගිහින් මහ ලොකුවට කෘත්‍රිම බුද්ධිය ගැන කතා කරනවා. ඒ වුනාට GPT කියන්නේ මොකක්ද කියලවත් දන්නෙ නෑ. ලංකාවේ පරිහානියට වග කියන්න ඕන දේශපාලකයෝ විතරද? මේ උගත් හෙන්චයියලා වග කියන්න ඕන නැද්ද?
@anonymous-srilanka
@anonymous-srilanka 6 ай бұрын
@@TrueSriLankan-dr1yh උගත්, බුද්ධිමත් මිනිස්සු රටේ නිශ්ක්‍රිය මනස හරි දිසාවට ගන්න කතා කරනකොට සමහර දේශපාලන කුලකවල වහලන්ට උයියා වෙනවා. මොකද උන්ට මිනිස්සු අන්දන්න බැරිව යන නිසා. දන්න නොදන්න හැම ලබ්බටම මිත්‍යාව මිත්‍යාව කියලා අපේ සංස්කෘතතික ජන මනස විකෘති කරන්න උත්සහ ගත්ත රිලවුන්ගේ පස්ස දනවා මේ ආකර්ෂනය දැක්කාම. ඔකනේ සරලවම කතාව. දැන් ඔබතුමා කියන ඔය ChatGTP කතාාව උනත් ඔහේ කියන්නං වාලේ ඇමිනුවා මිසක් හරි විදිහේ පැහැදිලි කිරිමක් නෙවෙයිනේ. පැහැදිලි සාක්ෂි ඇතුව කතා කරන්න. අනෙක් ඔබ මෙතන අදහස් දැක්විය යුත්තේ මේ විඩියෝවට අදාලව. මේ විඩියෝවේ අදහස් දැක්විමට අදාලව ඔබතුල විවේචනයක් තියෙනවද? තියෙනවනම් මොනවද? කෙලින් කියන්න. මට දැනෙන්නේනම් ඔබට තියෙන්නේ වෙනම විදිහේ වේදනාවක්. ඒවට කරන්න දෙයක් නැ. දරාගන්න. ප්‍රදර්ශනය කරන්න ගිහිල්ලා අන්තිමට ලැජ්ජා වෙන්න වෙනවා. ඒකයි.
@TrueSriLankan-dr1yh
@TrueSriLankan-dr1yh 6 ай бұрын
@@anonymous-srilanka මගේ අනිත් කමෙන්ට් කියවන්න. මම මේ කමෙන්ට් දාන්නේ මේ වගේ ව්‍යාජ උගතුන්ගේ නිරුවත මිනිස්සුන්ට පෙන්නන්න. බොරුවට විද්‍යා චක්‍රවර්තී වගේ පෙන්නගෙන හිටියට මතුපිට දැනුමක් විතරයි ගොඩක් දේවල් ගැන මෙයාට තියෙන්නේ. ඒක පෙන්නන්නයි මට ඕන වුනේ.
@manjulakarunanayaka6384
@manjulakarunanayaka6384 5 ай бұрын
ඔයා මෙි තුමා එකක කාලයක් තිස්සේ තියන වෙෙ රිි හැගිමකින් කතිකරනවද කියල පේනව​@@TrueSriLankan-dr1yh
@isurusandeepa8493
@isurusandeepa8493 6 ай бұрын
අදත් රසවත් මාතෘකාවක්..👍
@TrueSriLankan-dr1yh
@TrueSriLankan-dr1yh 6 ай бұрын
මෙතුමාගෙ කටු ලෙවකන නිරාගමිකයන්ට නම් රසවත් තමයි.
@thushariwijesiri996
@thushariwijesiri996 6 ай бұрын
​@@TrueSriLankan-dr1yh ඔයා ඔය තරම්ම ආගමිකයි නම් ඇයි මිනිස්සුන්ට ඔහොම අපහස කරන්නේ..බුදුන් වහන්සේගේ දර්ශනයේ ඒහෙම කරන්න කියලා කියලා තියනවද...ගොඩක් ඔය ආගමිකයි ගගා කියන අය තමයි කරන්න පුලුවන් ඕක්කොම වැරදි කරන්නේ..ඕයාට මතයක් ඉදිරිපත් කිරීම බුද්ධිමත්ව දාරනය කරගන්න බෑ...එක පේන්නේ අපහස කිරීමක් වගේලු ... 🙂
@TrueSriLankan-dr1yh
@TrueSriLankan-dr1yh 6 ай бұрын
@@thushariwijesiri996 රුචිරට විතරද එතකොට අපහාස කරන්න හොඳ?
@thushariwijesiri996
@thushariwijesiri996 6 ай бұрын
@@TrueSriLankan-dr1yh මට තේරෙනවා ඔයාගේ ප්‍රශ්නෙ... ඔයාට සංයමයක් නැහැ ඒකයි ඔයාට ඉදිරිපත් කිරීමක් ඒ විදියට බාර ගන්න බැරුව මෙතුමා අපහස කිරීමක් කරනවා කියලා හිතෙන්නේ...මම කතෝලික, දෙවියන් වහන්සේ ගැනත් කියනවා එහෙනම් මමත් ඔයා වගේ කරන්නෝනේ ...ඒත් මට ඒක එහෙම කරන්නෝන දෙයක් නෙමෙයි කොහෙත්ම..
@TnM0623
@TnM0623 5 ай бұрын
​@@TrueSriLankan-dr1yh කොහෙද පකෝ අපහාස කරලා තියෙන්නේ මේ මනුස්සයා? 😂 ඇස් දෙක පුකේ ගහගෙනද ඉන්නේ? 😂
@apathapatiya5674
@apathapatiya5674 6 ай бұрын
කැමතිම මාතෘකාවක්...
@SarathFernando-d9w
@SarathFernando-d9w 3 ай бұрын
Master Ruchira , A Great story . A Great path for people to understand . Good ideas.
@sumithcharaka1722
@sumithcharaka1722 6 ай бұрын
ඔබ වැනි බුද්ධි මතුන් රටටම අවශය මොහොතක්.බොහෝ පිරිස් උගත් කුහකයෝ.ඔබ ගැන බොහොම සතුටුයි .
@TrueSriLankan-dr1yh
@TrueSriLankan-dr1yh 6 ай бұрын
මෙතුමත් උගත් කුහකයෙක් තමයි. බුදු දහමේ කිසිම තැනක ලබ්ධියක් ගැන කියවීමක් හෝ භාවිතාවක් නෑ. මෙයා ඉතින් හැමදාමත් කරේ මේ වගේ බොරු ලබ්බවල් කිය කියා නිරාගමිකයන් ලවා බුදු හාමුදුරුවන්ට අපහාස කරපු එක විතරයි.
@thushariwijesiri996
@thushariwijesiri996 6 ай бұрын
​@@TrueSriLankan-dr1yh logic එකක් ඉදිරිපත් කරන ඒක අපහස කිරීමක් වෙන්නේ කොහොමද..😂
@TrueSriLankan-dr1yh
@TrueSriLankan-dr1yh 6 ай бұрын
@@thushariwijesiri996 බුදු දහම තර්කයකට ගෝචර වන්නේ නැත.
@chanakaniroshan7380
@chanakaniroshan7380 6 ай бұрын
@@TrueSriLankan-dr1yhඒහි පස්සිකෝ;
@TrueSriLankan-dr1yh
@TrueSriLankan-dr1yh 6 ай бұрын
@@chanakaniroshan7380 එව බලව කියන එක තමයි වෙන්න ඕන. රුචිර කරන්නේ පිට ඉඳන් බලන් තමන්ගේ හිතළු කියන එක.
@djicinematicvideo8685
@djicinematicvideo8685 6 ай бұрын
"සමාජය යනු විවිධත්වයේ එකමුතුවයි" Thank you sir ♥️
@ishujayas6376
@ishujayas6376 6 ай бұрын
👍👍👍 ස්තූතියි සර්...
@maneshashamalee8768
@maneshashamalee8768 6 ай бұрын
Excellent explanation sir..Thank you very much for your great effort 🙏🙏🙏
@T.M.SRathnayake
@T.M.SRathnayake 6 ай бұрын
බුදුරජාණන් වහන්සේ හෙළි කල පරම සත්‍ය ඉගෙන ගන්න .ඔබෙ මගෙ ප්‍රශ්න හැම එකකටම උත්තර එතන තියෙනවා .විද්‍යාව කියලා අපි එල්ලිලා ඉන්නේ අවිද්‍යාවෙිම තමයි .⁣
@WgPemantha-gm3uh
@WgPemantha-gm3uh 4 ай бұрын
ගවසම්පත
@madushadinesh
@madushadinesh 3 ай бұрын
සර් කියන එක හොදින් දකින්න ඒක නොදැක ධර්මය දකින්නෙ කොහොමද
@virajnilantha1043
@virajnilantha1043 6 ай бұрын
සමාජයේ අපවාද නොසලකා , පොදු මිනිසුන්ගේ යහපත වෙනුවෙන් විද්‍යාව භාවිතා කරන සැබෑ ගුරුවරයා
@lakshanjayathilaka30
@lakshanjayathilaka30 6 ай бұрын
Mewata bainawanan mole nathi kenek thama 🙂❤️
@AIHHerath-su7lg
@AIHHerath-su7lg 6 ай бұрын
මේ මහත්තයට අපවාද නැ
@TrueSriLankan-dr1yh
@TrueSriLankan-dr1yh 6 ай бұрын
තමන් බුදු හාමුදුරුවන්ගෙත් අයියා වගේ පෙන්නන්න හදන මේ වගේ පුහු උගතුන්ගෙන් සමාජයට වෙන හානිය අති මහත්.
@T.M.SRathnayake
@T.M.SRathnayake 6 ай бұрын
ඇත්ත තමයි මෙයා හිතාගෙන ඉන්නෙ තමන් සියල්ල දත් කියලා
@slwide7507
@slwide7507 6 ай бұрын
@@T.M.SRathnayake මොහු කරන්නේ තමන්ගේ අදහස ප්‍රකාශ කිරීම පමණයි. එය පිළිගන්නට කියා කිසිවෙකුට බල කරන්නේ නැහැ.
@ImamDeen-jp4hv
@ImamDeen-jp4hv 6 ай бұрын
හෙමදෙටම එකන්ග නොඋනත් හෙම එකක්ම ප්‍රතික්ෂේප කරන්නත් බෙරි සුපිරි කතාවක්...
@alexis-um4cf
@alexis-um4cf 6 ай бұрын
ඔබගේ පැහැදිලි කිරීම ඉතාමත්ම අනර්ඝයි. ඒ වගේම අපගේ කාලයට හොඳ වටිනාකමක් දෙනවා.
@TrueSriLankan-dr1yh
@TrueSriLankan-dr1yh 6 ай бұрын
මෙතුමාගේ තියෙන ආකර්ෂණීය කතා විලාශය නිසා එයාට පුළුවන් වෙලා තියෙනවා ප්‍රතිරූපයක් ගොඩ නගා ගන්න. මිනිස්සු හිතන් ඉන්නෙ මෙයා ලංකාවේ ඉන්න විද්‍යා චක්‍රවර්තී කියලා. හැබැයි විද්‍යාවේ මූලික සංකල්ප ගැන හරි හමන් අවබෝධයක් නෑ. කියන කාරණා වල පරස්පර ගොඩයි. බුදු දහම ගැන නම් මේ ලෝකේ දෙයක් දන්නෙ නෑ. මෙයාගේ අනුගාමිකයන්ගෙ රැකවරණය තියෙන නිසා ඉතින් අවුලක් නැතුව චැනල් එක කරගෙන යනවා.
@dinushachathuranga72
@dinushachathuranga72 6 ай бұрын
Really interesting.Its bring me a joy when I hear things about that I never thought.❤
@muhammadmafaz8530
@muhammadmafaz8530 6 ай бұрын
There are more critical debates in international platform. If you are really want to be rational i can suggest some.
@anandadiasdahanayaka7032
@anandadiasdahanayaka7032 6 ай бұрын
වෙනත් උගතුන් මෙවැනි ඉදිරිපත් කිරීම් කරනවිට ලොකු පොත් රාක්කයක් පසුබිමෙ තබාගන්නවා , හේතුව තෙරෙනවනේ ,
@johnclifford6828
@johnclifford6828 6 ай бұрын
therenne naha ne
@DanushkaBandara-tp8tg
@DanushkaBandara-tp8tg 6 ай бұрын
මට තේරුනෙත් නෑ🤔
@TrueSriLankan-dr1yh
@TrueSriLankan-dr1yh 6 ай бұрын
තමන් බුදු හාමුදුරුවන්ගෙත් අයියා වගේ පෙන්නන්න හදන මේ වගේ පුහු උගතුන්ගෙන් සමාජයට වෙන හානිය අති මහත්.
@99gen79
@99gen79 6 ай бұрын
​@@TrueSriLankan-dr1yh දන්නවා නන් උගන්වන්ඩකො
@anonymous-srilanka
@anonymous-srilanka 6 ай бұрын
@@TrueSriLankan-dr1yh මොනවද පුතේ උගන්වන්න ඔ්න. ලංකා දූපත් සමාජවාදේ ගැනද?
@IndikaAjantha-s7e
@IndikaAjantha-s7e 6 ай бұрын
❤❤👌👍 තෙරුවන් සරණයි !🙏
@kcppeiris
@kcppeiris 6 ай бұрын
හිතන්න ඕනා හරිම විදිහ! . ස්තුතිය් සර්
@subodhachathuranga7797
@subodhachathuranga7797 6 ай бұрын
වටිනා අදහස් ඉදිරිපත් කරන ඔබට බොහොම ස්තූතියි ❤
@shyamapathiranaarachchi3800
@shyamapathiranaarachchi3800 3 ай бұрын
Obathuma hema video ekakma start karanakota API lokuwata balaporottu thiyagena ahagena innawa ape wedath padu karagena..balanakota kandak vililala mee patiyek weduwa wage
@WhimsyToonVerse
@WhimsyToonVerse 4 ай бұрын
I really like this beautiful community, you all are educated decent respectful human beings with great purpose in life. being with you all felt like getting into well air-conditioned room in extremely hot desert. Thank you
@slwide7507
@slwide7507 6 ай бұрын
නොයෙකුත් ආගම් වල විද්‍යාත්මක භාවය පිළිබඳව කල හොඳ පැහැදිලි කිරීමක්. නවීන විද්‍යාවේ සිදු කරන්නේ පදාර්ථයේ හැසිරීම පිළිබඳව අධ්‍යනය කිරීමයි. නමුත් බුදු දහමේ සඳහන් වන වින්ච්ඥනය වැනි දෙයක් විද්‍යාවේ විස්තර කෙරෙන පදාර්ථ ගණයට වැටෙන්නේ නැහැ. එබැවින් එවැනි දෙයක් "විද්‍යාව" තුලින් විස්තර කල නොහැකියි. බුදු දහම සහ විද්‍යාව යනු එකිනෙකට වෙනස් අධ්‍යන ක්ෂේස්ත්‍ර දෙකක්.
@thushariwijesiri996
@thushariwijesiri996 6 ай бұрын
ක්ෂේත්‍ර...? 🤔
@slwide7507
@slwide7507 6 ай бұрын
@@thushariwijesiri996 "fields of study"
@surangamahesh2089
@surangamahesh2089 6 ай бұрын
සන්හිද ළග බාරයට කිරි ඉතිරීම කෙම්වර දවස් වල පානින් සැරසීම වන අතු කඩා ගස් දෙබලක දැවටීම මා නොකෙරුවත් නොකෙළෙමි එය ගැරහිම
@chandrakumari5178
@chandrakumari5178 4 ай бұрын
@User756gattykmnm
@User756gattykmnm 3 ай бұрын
අයියනායක
@ishandesilva7755
@ishandesilva7755 6 ай бұрын
නියමයි.මේ විදිහේ වීඩියෝ දිගටම දාන්න සර්
@gimhanadasanayake9562
@gimhanadasanayake9562 6 ай бұрын
Nipkov Disk එකෙන් image එකක් raster කරන විදිහ. ඒ signal එක electromagnetic waves වලින් transmit කරන විදිහ හා ඒ signal එක ආපහු වෙන තැනකින් image එකකට හරවන විදිහ. ඒ දේම orthicon tube එකෙන CRT Screen එකකින් කරන විදිහ ගැන video එකක් ඕන.
@thilakasiriyabey9553
@thilakasiriyabey9553 6 ай бұрын
මම බෞද්ධ. ලෝකය දෙවියන් වහන්සේ විසින් මැවුවා කියන් එකෙත් දර්ශනයක් තියෙනවා. දර්ශනයෙන් වියුක්ත කෙනෙකුට දර්ශනය උගන්වද්දී එයට බොහෝ උපමා යොදාගත යුතුයි. බුදුරජාණන් වහන්සේ ජාතක කතා උපයෝගී කරගෙන දර්ශනය ඉගැන්වූවා සේ. මගේ අදහස "සොබාදහමේ නිර්මාන" යන්න "දෙවියන්" ලෙස පුද්ගලත්වයක් ආරූඩ කර ප්‍රශ්න වලින් හෙම්බත් වූ අන්ධ පෘථග්ජනයාට අවබෝධ කිරීමට ගත් උත්සාහයක් ද යන බව.
@Malindu-dazz
@Malindu-dazz 6 ай бұрын
Great video. Well explained. Hoping more videos like this for improve human thinking capacity. Lets work together for changing 0.5% human beings in SL. Thank you so much
@JayasooriyaAthapaththu
@JayasooriyaAthapaththu 5 ай бұрын
Definitely. A real. Scholarship your explanation very clear wish you well.
@anurasenarathna1703
@anurasenarathna1703 6 ай бұрын
Great Video. Very thoughtful. Thank you very much sharing your knowledge.
@MBSFacebookManagement
@MBSFacebookManagement 6 ай бұрын
විද්‍යාත්මක ක්‍රමය ගැන සම්පූර්ණව වීඩියෝ එකකින් හරි කීපයකින් හරි
@nishakafernando9766
@nishakafernando9766 6 ай бұрын
An excellent explanation. It brings me to rethink the nature and its behaviour and myths and religious beliefs in a different angle. Thanks sir Commenting from italy 🇮🇹
@commathspec1295
@commathspec1295 6 ай бұрын
Dear Dr. Ruchira, No argument that you have done wonderful contribution to enhance the thinking proces of our society. But I have some doubts, especially in this video. Please give an opportunity to discuss those issues, for the benefits for the society.
@dhananjayapramod5408
@dhananjayapramod5408 6 ай бұрын
සර් පරුශත්ව වර්ග ගැනයි ඒ පෞරුශත්ව වලින් අපේ එක අදුනගන්න එක ගැනයි හොද පැහැදිලිකිරීමක් කරන්නකො..INFJ වගේ වර්ග දහසය ගැන හොද අවබෝධයක් ගන්න පුලුවන් හොද වීඩියෝ එකක් ගේන්නකො සර්💟
@romesh.wijetunge
@romesh.wijetunge 6 ай бұрын
පරුශත්ව මොඩල් බලාගන්නනම් පාර්ලිමේන්තු වීඩියෝ බලන්න.
@swarnarakwana6677
@swarnarakwana6677 5 ай бұрын
@Anushka_zZ-w9x
@Anushka_zZ-w9x 6 ай бұрын
මේක මට තියන ලෝකූම ප්‍රශ්ණයක් .... තාම video eka baluwe na habai ...❤
@EngineeringEIdeas
@EngineeringEIdeas 6 ай бұрын
I enjoy reading comments. I think Lord Buddha said there is no life or reincarnation or rebirth after death. But the monks listning thought " we want to enjoy in the next life as well"
@lakshanwijayabandara6801
@lakshanwijayabandara6801 6 ай бұрын
Absolutely apt explanation. Thank you so much Dr Ruchira for your efforts in popularising these ideas.
@sunilkamalgoda6485
@sunilkamalgoda6485 6 ай бұрын
Excellent sir.
@PiyankeraDassanayake
@PiyankeraDassanayake 6 ай бұрын
Temple Buddhism based on worship matters But real Buddhism is a philosophy it is based on education and knowledge
@channaweeratunga8749
@channaweeratunga8749 3 ай бұрын
Hi, Good afternoon Sir, Can you also add a presentation to your video,so that we can circulate the intelligance in simple written forms,translate in to many languages etc.
@indranandaamarasinghe8867
@indranandaamarasinghe8867 3 күн бұрын
My idea is at this stage scientically we can explain only quantum domain incidents because all physics principles are build up using the concept of "nothing can go faster than light speed". Hence at this stage we cannot explain non local domain incidents. In this domain current physics principles are not valid. After refining science in the future I believe we will be able to explain non local incidents too.
@SobhanaNet
@SobhanaNet 6 ай бұрын
සර්, සමහර පුද්ගලයන් මෝහනයට පත් කොට පෙර භවයට ගෙන යාම පිළිබඳව ඔබගේ අදහස කුමක්ද?
@udenipriyangika8401
@udenipriyangika8401 6 ай бұрын
Valuable Video… Thank you very much Sir….
@SurajMadhushanka-y8x
@SurajMadhushanka-y8x 3 ай бұрын
මෙතුමාගේ හිනාව අව්‍යාජ වුවත් මනස ඉක්මනින් එයට ග්‍රහනය වෙයි
@subodhasenarathna670
@subodhasenarathna670 6 ай бұрын
ඔබ වැනි මිනිසෙකු මෙලෙස හෝ හමුවීම පිනක් යැයි සිතේ.ගුණ දහමින් පිරුණු මිනිසෙක් .
@hasharasalinda6200
@hasharasalinda6200 6 ай бұрын
me mage first comment eka sir ge video walata dana. ada comment balanakota, lankawa inna thana gana godak duka hithuna. api thama ramu wala kotuwela. sir me danuwath kirim digatama karagena yanna. 0.001% hari wenas widiyata hithanna pelabei. jaya wewa. first civilization eka complete karala itapasse 6 civilization ekata yana gamane sir ge namath thiyei kohedi hari. ❤❤❤❤
@wasanthafernando7612
@wasanthafernando7612 6 ай бұрын
රුචිර සර්ට ස්තුතියි.❤
@sampathlanka5194
@sampathlanka5194 6 ай бұрын
ලස්සන පැහැදිලි කිරීමක්.ස්තූතියි
@hashantha_lk
@hashantha_lk 6 ай бұрын
Valuable Content 🔥Dear Sir, could you kindly add chapters in the future videos...
@kass124
@kass124 6 ай бұрын
Quite an explanation as always. It'd be great if you could consider doing a video on social skills encompassing its different facets & how to gain confidence by improving them, especially for introverted folks...
@sesirinandakumaradayaratna8960
@sesirinandakumaradayaratna8960 4 ай бұрын
Could you please explain the theory behind NADI VAKYAM
@Harsha-S
@Harsha-S 6 ай бұрын
I would like to hear your thoughts on Niccolò Machiavelli and his philosophy. It would be great if you could do a video on that. 😊
@KasunHettige-rj6hd
@KasunHettige-rj6hd 6 ай бұрын
Great Great Great /// Great is the word for this video 🎉
@mindgame1904
@mindgame1904 6 ай бұрын
when you reach you may come to know nothing need to be defined ❤its just realization❤
@ThushanthiLekhaRathnayak-nb4mo
@ThushanthiLekhaRathnayak-nb4mo 6 ай бұрын
Have you heard about Edgar Kaisy, there is a book "sansara mandira", which illustrates Edgar Kaisy's work written by ven kannimahara sumangala thero. I would like to know your view.
@Mako_1234..
@Mako_1234.. 6 ай бұрын
මම මෙයින් ගත් අවසාන හරය නම් සිගිති විවාද සදහා නොයන්න . මා දකින දේ ඇත්ත නොවේ මගේ මතය හැම විටම සත්‍යය නොවේ
@sr2665yt
@sr2665yt 6 ай бұрын
Is very good to give this type of ideas to look at things logically using commonsense.
@MrMutantlast
@MrMutantlast 6 ай бұрын
හේතුවලින් හට ගත්ත ස්කන්ධ ටිකක් හේතුවලින් සකස් වෙන දේවල් තමන්ගෙ කියල හිතාගෙන චප චප ගාල එලියට ඇද බානවා.. ඇග ඇතුළෙ ඇටකටු ටිකක් මස් ගොඩක් නටනවා. තවත් හේතු ඵල ගොඩක් කටවල් ඇස් ඇරගෙන තමන් බලනවා කියල හිතාගෙන හේතු හදනවා. හේතුවලට අනුව ඵල හැදෙනවා. අවිද්‍යාව තව වැඩි කරගන්නවා. අන්තිමේදි හේතු බිදිල මැරිල යනවා. එතකම් නටනවා. මොන දේ හිතුවත් ඔච්චර තමයි.
@lifetobe9633
@lifetobe9633 6 ай бұрын
Oba thuma harima dee kiyala thiyenee.😊
@TrueSriLankan-dr1yh
@TrueSriLankan-dr1yh 6 ай бұрын
බුදු හාමුදුරුවන්ටත් ගුරු හරුකම් දෙන්න තරම් පාණ්ඩිත්වයකින් හෙබි නිරාගමික ආචාර්යතුමා කියනවා කර්මයයි පුනර්භවයයි කියන්නේ සංකල්පලු. පී එච් ඩී එකක් තියාගෙන මීට වඩා පච අත අරින ගුරෙක් දැක්කොත් වහාම අටපට්ටමට කියන්න ඕනේ.
@TrueSriLankan-dr1yh
@TrueSriLankan-dr1yh 6 ай бұрын
විද්‍යාව refine වෙනවා කියල එකක් නෑ. නිවුටන්ගේ ගුරුත්වාකර්ෂණ ප්‍රවාදයයි අයින්ස්ටයින්ගේ අවකාශ කාල වක්‍රතාව ප්‍රවාදයයි අහසට පොළව වගේ වෙනස්. නිව්ටන්ගේ ප්‍රවාදය අයින්ස්ටයින් refine කරේ නෑ. මේ වගේ පච අත අරින අනුකාරක උගතුන්ගෙන් තමයි සමාජයට ලොකුම හානිය වෙන්නේ.
@tutubro3502
@tutubro3502 6 ай бұрын
@@TrueSriLankan-dr1yh yako me lecture kenek
@TrueSriLankan-dr1yh
@TrueSriLankan-dr1yh 6 ай бұрын
@@tutubro3502 ඉතින් මට මොකද කරන්න කියන්නේ?
@pbbasnayake2609
@pbbasnayake2609 6 ай бұрын
බර ඉංග්‍රීසි වචන නැතිව හැකිතාක් සිංහල වචන යොදා ගන්නවා නම් සර්ට ගොඩක් කැමතියි .
@ashikastouter6086
@ashikastouter6086 4 ай бұрын
Thank you❤
@kavinduperera8675
@kavinduperera8675 6 ай бұрын
Sir Overthinking gana video series tikak karanna ko🙏🙏🙏
@nelanieperera4140
@nelanieperera4140 6 ай бұрын
Human intelect is limited. There's a cloud of unknowing between us and the Truth. We can only pierce this cloud from the heart and not from the mind. The language of the heart is LOVE ❤️.
@nandaniegunawardhana9286
@nandaniegunawardhana9286 6 ай бұрын
Nirapekshathwaye මඟ season 08 balannaබලන්න
@sagarasamarawickrama2898
@sagarasamarawickrama2898 6 ай бұрын
දාර්ශනික විග්‍රහයක්... Thankyou Sir
@nuwansiriwijesinghe5167
@nuwansiriwijesinghe5167 6 ай бұрын
ආගමක විශේෂයෙන් බුදුදහම තුල path එකක් පෙන්නලා තියෙනවා... ඒ path එකේ ගිහින් results test කරන්නෙ නැතුව dogma එකක් කියන එක නම් විහිලුවක්.. scientific කෙනෙක් නම් මතුපිටින් බලලා නෙවේ පරීක්ෂණ කරලා තහවුරු කරගෙන පිලිගන්න ඕනි.. බුදුදහම පර්යේෂණය කරන්න තියෙන කම්මැලිකමට පොදුවෙ කතා කරනවා ඒක නම් scientific නෑ
@KalumPrasanna-o3t
@KalumPrasanna-o3t 4 ай бұрын
නාඩි වාක්‍ය ගැන විශ්ලේෂණය ක් කරන්න පුලුවන් ද? එතනට ම ගිහින් සර් නාඩි වාක්‍ය අහන ගමන් වීඩියෝ එකක් නම් මරු.
@maheshgunawardana9599
@maheshgunawardana9599 6 ай бұрын
අන්තිමට ඉවර කරපු විදිහ ❤
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН